සියේ ඇයි - why grandpa / Hie pie suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2022
  • #hiepiesuppa #react #tiktok
    📌️Funny Tiktok, I watched with my fans
    Just for fun
    Contact us 📞 -
    🎈Facebook page - / hiepiesuppareturn
    🎈Facebook profile - / hiepie.suppa.1
    🎈Instgram -: pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 2.7K

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial 2 ปีที่แล้ว +802

    සුප්පා 😂😂❤️

    • @KINGAMIII
      @KINGAMIII 2 ปีที่แล้ว +18

      Boralu galayai

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial 2 ปีที่แล้ว +13

      @@KINGAMIII 🥰❤️

    • @Mahee125
      @Mahee125 2 ปีที่แล้ว +17

      @@boraluigalayaiofficial ඔයාලගෙත් ෆෑන් කෙනෙක් හොදේ 💙

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial 2 ปีที่แล้ว +16

      @@Mahee125 හදවතින්ම ස්තූතියි ..ආදරෙයි 🥰❤️

    • @nimanthiranasinghe495
      @nimanthiranasinghe495 2 ปีที่แล้ว +10

      A menna borulu galaya denna.🌹🚶

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +204

    අනිවාර්යෙන් කොරියාව ගැන කිවුව කතාව සහතික ඇත්ත.. ඕනිම ආයතනයක කතා කරන්නේ කොරියානු භාෂාව... බැංකුවකට hospital එකකට ගියාම හරි ඉක්මනට අදාල වැඩ ටික කරලා දෙනවා..එ මිනිස්සු පුදුම තරම් ආචාරශිලියි.... ලංකාවේ අපේම මිනිස්සු ඉන්න ආයතනයකට ගිහින් වැඩ කරවගන්න උන්ගේ පස්ස පැත්තටත් වදින්න ඕනී.

    • @dana5415
      @dana5415 2 ปีที่แล้ว +3

      ඇත්ත

    • @belugastwin5243
      @belugastwin5243 2 ปีที่แล้ว +11

      කොරියාව,ජපානය,චීනය,රුසියාව,තායිවානය,ජර්මනිය,ස්පාඥ්ඥය,ප්‍රංශය උදාහරණ😌 ඉංග්‍රීසි සතේට මායිම් නොකරන තමන්ගෙ භාෂාවට මුල් තැන දෙන රටවල්. මේවා නොදියුණුද? නෑ එංගලන්තෙට වඩා දියුණුයි. ඒ වගේ රටක ඉපදෙන්ඩත් පින් කරන්ඩ ඕනි❤🇷🇺🇨🇳🇨🇵🇩🇪🇪🇸🇯🇵🇰🇷🇹🇼

    • @Kevin-xg3ju
      @Kevin-xg3ju 2 ปีที่แล้ว +2

      @@belugastwin5243අපිට කොහෙද බං එචචර පිනක්😕😕

    • @belugastwin5243
      @belugastwin5243 2 ปีที่แล้ว +6

      @@Kevin-xg3ju අපිටත් පුලුවන් වෙන රටවල් දිහා බල බල හූල්ලන්නැතුව මේක හදාගන්ඩ. එහෙම කරන්ඩනම් වහල් බව නැති කරන්ඩ ඕනි මුලින්ම. අපෙ ලංකාවෙ හදන දේවල් අපි සලකන්නෙ local බඩු කියලා. ඒකරලා අර ඉන්දියන් ගොන්නු ගේන ජරා බඩු පාවිච්චි කරනවා. දැන් රට වැටිලා තියන හැටියට නම් අපිට ගොඩ ඒමක් නෑ හොරා කාපු සල්ලි ටික ගත්තෙ නැත්තම්.දැන් මිනිස්සුන්ට කරන්ඩ තියෙන්නෙ පාරට බැහැලා ඔය පාලකයන්ව අල්ලගෙන උන්ගෙන් හොරා කාපු සල්ලි ටික එකතු කරගෙන හොඳ නායකයෙක්ව පත් කර ගන්න එක මචන්. දැන් ලංකාව නිල වශයෙන් බංකොලොත් හින්දා අපිට employe visa අවුරුදු පහක් යනකන් දෙන්නෑ.අපෙ degree/diploma කොහෙවත් valid නෑ. අපිට දෙන්නෙ visiting visa විතරයි. ගිහින් බලලා එන්ඩැයි බන්.තියන එකම විකල්පෙ මේක හදාගන්න එක.මම දන්නෑ උඹ මොනවා හිතනවද කියලා ඒත් මම නම් රටවල් දෙකකට ගිහින් තියනවා.ඕස්ට්‍රේලියාව,දකුණු කොරියාව. ඒ රටවල් එක්ක බලද්දි ලංකාව කියන්නෙ අාර්ථික අපහසුතා නැත්තන් ජීවත් වෙන්ඩ තියන නිදහස්ම,ලස්සනම රට බන්🙄 මේ පම්ක්කු මේක කෑවනේ

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 2 ปีที่แล้ว +117

    හැමෝම සුප්පගේ ආතල් video බලලා චරිත සහතික දුන්නට සුප්පා ගේ හිත කියවන්න ගොඩක් අයට බෑ 😏 උනු වෙන හිතක් තියන සුපිරි කොල්ලෙක් සුප්පා කියන්නේ මට තේරුණ එක දෙයක් තමා මිනිස්සුන්ට උදව් කරලා video අරන් චරිතයක් නොවී දෙවියොන්ට විතරක් පේන්න උදව් කරන්න දඟලන කොල්ලෙක් ආදරෙයි සුපුන් ayya හදවතින්ම❤ මම ලාංකික තම්බියෙක් 😊

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @maheshrandika1457
      @maheshrandika1457 2 ปีที่แล้ว +5

      Lankawe ape ekek.. thmbiya...❤️❤️❤️❤️

    • @maheshrandika1457
      @maheshrandika1457 2 ปีที่แล้ว +7

      Api okkoma ekai bolaw

    • @asiyayt2101
      @asiyayt2101 2 ปีที่แล้ว +5

      adrei bolav

    • @imeshadilshan4551
      @imeshadilshan4551 2 ปีที่แล้ว +6

      අපි ඔක්කොම එකයි යකොව් ❤️❤️

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +79

    "ඌ මට කුනුහර්පෙන් බැන්නා.. පච උනා ඇ මං පච උනා" 😂😂 ඒ අවංකකම... 😂 නිහතමානීකම... 😄😄💐රෙස්පෙට්.. 😂
    අන්තිම ටික පට්ට..😂 අපි නම් පත්තු කරන්නේ. .🔥

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +187

    සුප්පා අද රටේ උන්ට ආතල් වගේම හිතන්නත් යමක් දුන්නා!!!! ආදරෙයි එකෙන්ම❤️❤️❤️ ඡපානේ සිට🙇🏻‍♂️🙇🏻‍♂️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @user-wj5oi7cu6s
      @user-wj5oi7cu6s 2 ปีที่แล้ว +4

      ජපානේ ලොකුද 🤭🤭

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏

  • @samadhiroshini4576
    @samadhiroshini4576 2 ปีที่แล้ว +450

    සුප්පා විහිලුවෙන් හරි කිව්වේ වවන් කාපන් කියලා ...ආතල්ම විතරක් නෙවේ සුප්පගේ වීඩීයෝවල තියෙන්නේ ❤

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +7

      ගන්න දේවල් ගොඩක් තියෙන්නේ

    • @sithumananda7638
      @sithumananda7638 2 ปีที่แล้ว +7

      ඌ වවාගනලුනෙ කන්නෙ කඩෙන් කන්නෑලු ...ගන්න දේවල් තියේනම් ගන්න ඌගෙන් බෑකීවොත් කියන්නලකො

  • @vimaa01
    @vimaa01 2 ปีที่แล้ว +33

    වටේ ගියේ නෑ භ්‍රමණය උනා😂😂❤️💪

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +90

    ඒකනම් පට්ට ❤️👀

  • @RuuCinema
    @RuuCinema 2 ปีที่แล้ว +59

    මට බයක් දැනෙනවා මේවට හිනා වෙලා එන ආත්මේ අපිත් ටික් ටොක් දාගෙන මේ වගේ ගොන් පාවි කියලා..
    සසර බිය..😌

    • @ravindunirosh1212
      @ravindunirosh1212 2 ปีที่แล้ว +6

      මගෙ හිතෙ තිබුන comment එක.ඔහොම බයක් මටත් තියෙනවා යකෝ..😄😄

    • @RuuCinema
      @RuuCinema 2 ปีที่แล้ว +1

      @@ravindunirosh1212 😒

    • @CrazYTactiC
      @CrazYTactiC 2 ปีที่แล้ว +1

      Seriously bruh

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @yoonyoon1509
      @yoonyoon1509 2 ปีที่แล้ว

      ඒ මනුස්සයෙක් උනොත්නෙ 😂😂😂😂💔🙂

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 2 ปีที่แล้ว +147

    ඉක්මනට හෑන්ඩ් ෆ්‍රී හෙව්වේ මං විතරද😂 ආදරෙයි සුප්පා 😘❤️

  • @pasanhwg
    @pasanhwg 2 ปีที่แล้ว +8

    ජයලාල් රෝහණ සර්ගේ video එක සහ කතරගම Video එක හරියටම ගැලපෙනවා. තල්ලේ දොදොල් තියාගෙන කතාකරන එවුන්ට හොද කතාවක්.❤

  • @vikumserasinghe2200
    @vikumserasinghe2200 2 ปีที่แล้ว +2

    අම්මොහ් තාදි එ ටික මරු ඔයි 😹😹😹 ඔකුන් පන්නමු ඔයි 😹😹😹

  • @risinulasanjith3038
    @risinulasanjith3038 2 ปีที่แล้ว +105

    මේ රටේ එවුංගෙ ඔලු හදන්න මේ වගේ චරිතයක් බිහි වෙලා ඉන්න එක ගැන මාරම සතුටුයි..ආදරෙයි සුපුන් අයියා වැඩේ පට්ටටම කරගෙගෙන යනව❤️👌

    • @socialym
      @socialym 2 ปีที่แล้ว

      @hi Ubala wage gothayo innakm bh hutto. Athal eken hari Weda gannawa u

    • @funnyvideoparody561
      @funnyvideoparody561 2 ปีที่แล้ว

      1

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @sachinidinusika1448
    @sachinidinusika1448 2 ปีที่แล้ว +258

    අදෝ ..සුප්පගේ සියා ගොඩක් ලස්සනයි බුදුසරණයි සියේ 🥰😂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @Dinusha.77d
    @Dinusha.77d 2 ปีที่แล้ว +19

    හිනාවෙන් විහිලුවෙන් අපිට, රටට සුප්පා අයියා දුන් ආදර්ශේ වටිනව ගොඩාක්.💗🙂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @tharusharukshan9799
    @tharusharukshan9799 2 ปีที่แล้ว +4

    සුප්පගෙ සීයා ඇවිල්ලා ... ♥️ ..හැමෝම අප්පුඩියක් ගහමු 😅😅

  • @gavidukeshan4142
    @gavidukeshan4142 2 ปีที่แล้ว +342

    සුප්පගෙ නොටිෆිකේෂන් එක දැක්කම දැනෙන සතුට KGF 2රිලීස් උනාට පස්සෙ වත් දැනුන් නෑ ඕයි😻♥️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @GentsoutletOfficial
      @GentsoutletOfficial 2 ปีที่แล้ว +11

      Kgf කියන්නෙ මොකද්ද බන්

    • @naveenmadusanka812
      @naveenmadusanka812 2 ปีที่แล้ว +2

      Sirawatama

    • @TIKTOK-ms8zv
      @TIKTOK-ms8zv 2 ปีที่แล้ว +2

      @@GentsoutletOfficial film ekak

    • @pradeep2877
      @pradeep2877 2 ปีที่แล้ว +5

      @@GentsoutletOfficial kerala ganja

  • @akilawithteembro
    @akilawithteembro 2 ปีที่แล้ว +181

    අප්පෙ දැන්වත් වීඩියෝ දානවා එකදිගට...
    ජයවේවා ටික්ටොක් සාපලත් ජීවිත අතුගාන අරගලයට😂👌

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @kawindunwee2906
    @kawindunwee2906 2 ปีที่แล้ว +1

    සුප්ප boza ❤️😎 කාරි නෑ කාරි නෑ . අදෝඔ 🤣 අපිට වෙච්චි දෙයක් අහ්. දුකයි.🥴

  • @dulachsenura6080
    @dulachsenura6080 2 ปีที่แล้ว +12

    සුප්පා බුලත් කාල නිසා නිකන් ආලවක වගේ 😅

  • @chathulakshan2709
    @chathulakshan2709 2 ปีที่แล้ว +211

    සුප්පගේ සීයේ අයේ ඉතිං ආදරෙයි ඈ❤️❤️😂

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +99

    දැක්කත් හින්වෙලා ඉන්න පුළුවන් කොල්ලෝ ❤❤❤❤ පට්ට බන්

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @chamikaradnn4897
    @chamikaradnn4897 2 ปีที่แล้ว +9

    වාව් දැන් සුප්පා සතිය ගානේ වීඩියෝ දානවා creative අදහස් එනවා ජය වේවා sago 🔥❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @krish-fl9ds
    @krish-fl9ds 2 ปีที่แล้ว +15

    එල සුප්පා එල රටේ ඉන්න ගොන් අලටිකේ ඔලුගෙඩි හදන්න මහන්සිවෙනවා වගේම අතල් එකකුත් අරගෙන අපිටත් එ අතල් එක පෙන්නලා කරන මේ වැඩෙට ජය වේවා ❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @chaThu-basnayaka
    @chaThu-basnayaka 2 ปีที่แล้ว +25

    "අතපතුරු ගහල නේද බොල තෝ මේක රඟපෑවේ" අම්ම්මෝහ් 😂😂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @sanukasavinda345
    @sanukasavinda345 2 ปีที่แล้ว +14

    අද ගෙදර කට්ටියත් එක්කම බැලුව බන් ඉදල හිටල මේ වගේ කුනුහරප අඩු එකකුත් දාපන් 😍😍

  • @shehangamlath6931
    @shehangamlath6931 2 ปีที่แล้ว +17

    ආදරෙයි සුප්පා මෙච්චර ප්‍රශ්න අස්සෙ හිනස්සලා තියනවට❤️🙏🤘

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @sandunikahettiarachchi1278
    @sandunikahettiarachchi1278 2 ปีที่แล้ว +14

    සින්දුව නම් එල තේරුනේ නෑ හැබැයි අම්බානක හිනා උනා බාහුබලී ලෙෆ්ට් අපේ සුප්පා තමයි හොදටම කරේ ඉතිං 😅💪💓

  • @sulochanalakshani1195
    @sulochanalakshani1195 2 ปีที่แล้ว +17

    ක්ලාස් ඇරලා එද්දි අද ක්ලාස් ගියෙ නැති යාලුවා කිව්වෙ සුප්පා අයියා වීඩියෝ එකක් දාලා කියලා ඉතිම් ආව ගමන් ඔක්කොම වැඩ දාලා වීඩියෝ එක බලන්නේ...මරු සුප්පා අයියේ...😍😘👍

  • @lakshithaviraj7424
    @lakshithaviraj7424 2 ปีที่แล้ว +32

    ඩාන්ස් එක මරු සුප්පා,, කෝටියක් ප්‍රශ්න එක්ක විනාඩියක් හිනා වෙන්නේ උබ නිසා මචන් ජයවේවා,, ❤️❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @vinidugunasinghe1889
    @vinidugunasinghe1889 2 ปีที่แล้ว +10

    හුප්පො උබ නම් පට්ට ඕයි.❤️🤟 හිනා වෙලා මැරෙනවා ..😂😂 හුප්පගෙ සීය ඇවිල්ලා😂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 2 ปีที่แล้ว +4

    ජයලාල් සර් කියන්නෙ වට්නා චරිතයක් ....එතුමා අපිට අහිමි උනා...අපේ බාශාව වගේම සිරිත් විරිත් සියල්ල පර දේසක්කාරයන්ට උවමන විදියට වෙනස් උනා...මේවට ගොඩක් අහුවෙන්නෙ මෝඩයො සුප්පට ආදරෙයි

  • @dhammadharadhammadhara3962
    @dhammadharadhammadhara3962 2 ปีที่แล้ว +33

    තිත්ත බෙහෙත් මී පැනි තවරලා දෙන සුප්පට ජය වේවා...!
    මේක බලල හිනා වෙලා ගෙදර අංගොඩ අරන් යයිද බයයි සුප්පෝ

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @wasiyatube8096
    @wasiyatube8096 2 ปีที่แล้ว +34

    සීයාගේ act එක සුපිරි😂❤️.හැමදාම හැදෙන්න යමක් විහිලුවෙන් ගේනවා.🥰👍😎

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @sunethweerasinghe267
    @sunethweerasinghe267 2 ปีที่แล้ว +1

    Suppaa!❤️❤️❤️
    #Super star! #Sanduni #thumpane
    Wage video beluwta epa wen en yko sira!!
    laxapthi ekak karmuda😅😅😅

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 2 ปีที่แล้ว +6

    අපේ දැඩි ඉල්ලීම පරිදි සතියට පාරක්වත් වීඩියෝ දාන අපේ සුප්පට හදපිරි මෙව්වා එක ❤️🙂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @chameeraachinthana886
    @chameeraachinthana886 2 ปีที่แล้ว +27

    හෙට O/L තියාගෙන අද සුප්පගේ video එක බලන අසරණ මම.😸🙂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k 2 ปีที่แล้ว +35

    සුප්ප මොකෑ සීයා මොකෑ 😂😂 සාපලත් ජීවිත ගොක්කොල හැන්දෙන් හැඳිගාවන ජාතික මෙහෙවරට එකෙන්ම ආදරෙයි මයෙ එකෝ 💚🔥

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @niroshiperera8097
    @niroshiperera8097 2 ปีที่แล้ว +2

    ලගදී ඉදන් මාත් එකතු උනේ ඇත්තටම හිනා කලා මැරෙනවා

  • @samadiyehansa6955
    @samadiyehansa6955 2 ปีที่แล้ว +5

    දුකක් දැනුන හැමවෙලාවකම සුප්පගේ විඩියෝ හොයාගෙන එන අහින්සක මං🔥

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @imashathathsarani5501
    @imashathathsarani5501 2 ปีที่แล้ว +53

    අදනම් හිනාවෙලාම මැරෙනවා 😂❤️ ආදරෙයි සුප්පා ❤️❤️❤️❤️

  • @subamadhu81
    @subamadhu81 2 ปีที่แล้ว +62

    හරිම හිත කෙනෙක්. ඔයාට සුබ පැතුම් අයියා. දැන් ඉන්න කොල්ලො කෙල්ලො වෙනස් කරන්න ටිකක් අමරුයි. අත්තටම තියෙන්නෙ අන්ද උන මුලා උන ලෝකයක්. මම ගොඩක් බුදු දහම අදහන කෙනෙක් ඒ නිසා ආගමට නැබුරු කරන්න විදිහක් තියනව නම් අයිය මේක ටිකක් හරි වෙනස් කරන්න පුළුවන් කියල හිතනව. ඒක ඔයාට කරන්න පුළුවන් කියලත් හිතනව.💪💪💪

    • @tharindugimhana2687
      @tharindugimhana2687 2 ปีที่แล้ว

      👍ඇත්ත කතාව

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      @@tharindugimhana2687 th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @charuthaloverofhorses
    @charuthaloverofhorses 2 ปีที่แล้ว +5

    සුප්පගේ සීයේ අයේ ඉතිං ආදරෙයි ඈ❤️❤️😂ikmanata 400k gahamu

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @nishanegodage8651
    @nishanegodage8651 2 ปีที่แล้ว +10

    හම්මෝ....බීඩි බීල තාර පාර වගේ තියෙන තොල්....උබ නම් අපේ කාලෙ කැ@#යෙක්ම තමා බම්....වදන් නම් වදන්...😂😂😂😂😂😂😂

  • @gavidukeshan4142
    @gavidukeshan4142 2 ปีที่แล้ว +15

    කැරි ආතල් ඕයි😂ගුලි කාලවත් මෙහෙම හිනාවෙලා නෑ😂ආදරෙයි සුප්පා😻♥️

  • @freewimukthi1808
    @freewimukthi1808 2 ปีที่แล้ว +13

    අඩෝ මෙච්චර කෙල වෙලා ඉන්න වෙලාවක මොහොතකට හරි හිනාවක් ගෙනාවට උබට පිං සුප්පා ⚡😘😍😍😍😍🤣👻

  • @imalshiambagahawatta8934
    @imalshiambagahawatta8934 2 ปีที่แล้ว +8

    සුප්පා තමයි හොදටම නැටුවේ😁😍❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +24

    ඒකනම් පට්ට සුප්පෝ ❤️🤪

  • @madawimadushani2296
    @madawimadushani2296 2 ปีที่แล้ว +14

    හම්මො මරු අයියෙ😅😅😅 ඔයාගෙ වීඩියො එකක් එනකල් බලන් ඉන්නෙ😅✌️♥️ මරු,ආදරෙයි ඉතින්

  • @indikakumara4176
    @indikakumara4176 2 ปีที่แล้ว +46

    වටේ ගියා කියන්න එපාලූ.. වෘත්තාකාර පථයක භ්‍රමණය උනා කියන්නලූ.......🤣🤣🤣🤣

  • @manojkasun9893
    @manojkasun9893 2 ปีที่แล้ว +1

    සුප්පා 💪 ගැම්මක් තමා.වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ.❤️❤️

  • @hansikasarika7540
    @hansikasarika7540 2 ปีที่แล้ว +1

    අම්මො මැණික සීන් එකට හිනා ගීන් තව ටිකෙන් left වෙනව !🤣 adarei suppa sir

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 ปีที่แล้ว +56

    cl ගන්න වෙලාවට උගේ voice එක orginal එක දුන්නනම් තවත් පට්ට සුප්පා අයියේ මොනා උනාත් බොරු පඩ තින උන්ට හොද වැඩේ😹♥

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @rubikssl2515
      @rubikssl2515 2 ปีที่แล้ว +1

      😂

  • @rathurosa1114
    @rathurosa1114 2 ปีที่แล้ว +9

    අම්බෝ බන් සුප්පො මටත් ඒ ඩාන්ස් කෙල්ලන්ට ගැලපෙන්නේ නැ කියලා හිතුන වාර අනන්තයි.උබ මගෙ හිත කියෙව්වා වගෙ බන්.ආදරෙයි මැණික.උබ කියන සමහරක් දෙවල් ඇත්ත බන්.අපි හම්බකරන්න ඔනෙ වෙන උන් අපිට දෙන්නෙ නැ.ජෙසු පිහිටයි ඔයාට ❤❤💎💎👍👍

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @kusalkavishka2880
    @kusalkavishka2880 2 ปีที่แล้ว

    Gammak thama suppa. Adarei ❤️❤️❤️

  • @sandunima1721
    @sandunima1721 2 ปีที่แล้ว +3

    අදෝ...😂 අනුරාධපුර අපි විතරයි ඉතිම් දම්නෙ 😁😂

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +18

    Facial muscles වලට මාර හොඳ exercise එක 😊. අම්මෝ හිනාවෙලාම බඩ රිදෙනවා. 🤣. අර නටන කෙල්ලන්ට ඇද කර කර සුප්පා අයියා නටපු එක මරු. 🤣🤣

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @ishuuchamika6190
    @ishuuchamika6190 2 ปีที่แล้ว +76

    ආතල් විතරක්ම නෙමෙයි සුප්ප කියන චරිතෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.ආදරෙයි සුපුන් බ්‍රදර් 💟🤜🤛

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @chamindadarmasirioo4134
    @chamindadarmasirioo4134 2 ปีที่แล้ว +1

    විහිලුවෙන් දෙන ආදර්ශය ගොඩක් වටිනව සුප්පෝ ❤❤❤ජයලාල් සර් දැක්කනම් ගොඩක් සතුටු වෙනව අනිවාර්යයෙන් ❤❤වටිනාකමක් දෙන්න ඕන මිනිස්සුන්ට වටිනාකම ඒ විදිහට දීල මේ කරගෙන යන වැඩේ ජාතික මෙහෙවරක් කොල්ලෝ ජයවේවා ❤❤❤❤❤❤❤

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 2 ปีที่แล้ว +1

    සුප්පෝ..උඹ පුරේට ගැම්මක් තමා...✌️✌️❤️...මියුෂිකල් ගැන කියපු කතාව එකෙන්ම...ඉස්සර ආතල් දැන් නෑ..✌️

  • @salithvimukthi2276
    @salithvimukthi2276 2 ปีที่แล้ว +15

    😂 ගැම්මක් තමා බොසා වැඩේ පටන් ගත්තා අයෙත්... පට්ට කම්මැලි කමෙ උට්ටො හිටියේ😂😂😂 ආදරෙයි ඇහ්

  • @dharanidharani7767
    @dharanidharani7767 2 ปีที่แล้ว +32

    ගුලිය කාලා .ජොයින්ට් පාර ගහලා ආවා විතරයි මූ වීඩියෝ එකක් දාලා 😍😍😍 ආදරෙයි.සුප්පා 😉👌

  • @induwarabro2801
    @induwarabro2801 2 ปีที่แล้ว

    අද නම් හිනා වෙලා මැරුනා සුප්පා මරු 😂 දිගටම කරං යන් ජය වේවා

  • @tharindubandara7195
    @tharindubandara7195 2 ปีที่แล้ว

    පට්ට අවුලෙන් බන් මේ දවස් ටිකේ ඉන්නෙ..හැබැයි උබේ වීඩියෝ එකක් බලල හිත පොඩ්ඩක් හරි සැහැල්ලු කර ගන්න ලැබුන එක පට්ට වටිනව බන්.එල ♥️

  • @anushadilshanianu8504
    @anushadilshanianu8504 2 ปีที่แล้ว +45

    හිනාවෙලා අම්මගෙන් හැමදාම බැනුම් අහනවා සුප්පෝ..😂😂 කෙල්ලො ඔහොමද හිනා වෙන්නෙ කියලා😂😂හිනා නොවී කොහොමද අයියේ...ඔයා දැක්කත් හිනා යනවා😂❤️💍

  • @sasininawodya9758
    @sasininawodya9758 2 ปีที่แล้ว +20

    ආදරෙයි සුප්පා😍😍 අවසාන ටික නම් පට්ටම පට්ට..මම ඒ වගේ බොරු පොශ් නෑ කියල හිතෙද්දි ආඩම්බරයි සුට්ටක්..😁😁

  • @vihangadeshan9410
    @vihangadeshan9410 2 ปีที่แล้ว +1

    Maru suppa aiye...oya hinda tikak hari hina vela innawa❤

  • @hey-ch4tl
    @hey-ch4tl 2 ปีที่แล้ว

    suppa ayyo , videos eka digatama danna ayyo ❤️✌️

  • @ND_NETHUWA_raper
    @ND_NETHUWA_raper 2 ปีที่แล้ว +87

    ආයෙත් සීයව ඕන සුප්පෝ ❤️
    😁මරු ගමේ බාසාවට කතා කරනව
    එලම ආදරෙයි❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +20

    දැන් සුප්පා මරු ආතල් යටින් දෙයක් දෙනවා සමාජෙට 😍❤️🤘

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @ashandilruk2606
    @ashandilruk2606 2 ปีที่แล้ว

    අමො වෘත්තො ආසයිනෙ උබෙ වීඩියෝ හැම එකක්ම මුල ඉදන් බලනව බලපු ඒවා ආයිත් බලනවා මොනා උනත් ආතල් මරු උබට ජය❤️👊

  • @11Chandima
    @11Chandima 2 ปีที่แล้ว

    adoo siya marune bn..siyawa aya video ekakin one macho maru

  • @androidHub09
    @androidHub09 2 ปีที่แล้ว +143

    " හෙට විබාගෙ තියාගෙන සුප්පගෙ වීඩියෝ බලනවා " කියලා දාල තියෙන කමෙන්ඩ් ගාන නිවැරදිව සදහන් කර අගනා දොර දෙකේ ඊටෙල් දුරකතනයක් ලබා ගන්න 😂😂😂😂😂😂
    අනුග්‍රහයක දායකත්වය = හයි පයි සුප්පා 🤪

    • @kawyamanamperi7962
      @kawyamanamperi7962 2 ปีที่แล้ว +6

      Me tooo 🤣💕

    • @cricketpisso2915
      @cricketpisso2915 2 ปีที่แล้ว +3

      Math heta thamai

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว +9

      ලියපන් හුත්ත විබාගෙ.මෙතන ලොරි ටෝක් දෙනව පොඩි එකා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @androidHub09
      @androidHub09 2 ปีที่แล้ว +6

      @@unknownuser12513මං විබාගෙ ලියලා ඉවරයි 😂කමෙන්ඩ් එක හරියට කියවලා තෙරුම් ගැනීම ඔබ සතුයි 😂👍

  • @xchuckyff4000
    @xchuckyff4000 2 ปีที่แล้ว +26

    ජාලේ keyboard වීරයොන්ටත් video එකක් ඔනේ සුප්පා අයියේ 🙂🖤

    • @podda1230
      @podda1230 2 ปีที่แล้ว

      ඔව් බන් ඒකනම් සිරා 👊👊

  • @maheshikaperera1761
    @maheshikaperera1761 2 ปีที่แล้ว +1

    adhoooo oya ekka baha supun aiya......... marama atal ah hamdam video ekak bluwe nattan kawe naha wageh😘❤❤❤ bramanaya wela hri awa ne samawa dennamlua dhooooh baha bn.....😂😂

  • @I_am_Lakiya___
    @I_am_Lakiya___ 2 ปีที่แล้ว +1

    සුප්පා අයියේ meme වලට ඒම React කරන්නේ නැද්ද🙄 මීම් වලටත් කරමුකෝ ඉස්සරහට❤️😋

  • @kavindimadushani7115
    @kavindimadushani7115 2 ปีที่แล้ว +28

    ජයලාල් සර්ගෙ කතාව ඇත්තක් 🙏🙇‍♀️💯❤

    • @pullibro1032
      @pullibro1032 2 ปีที่แล้ว +2

      Sb please .

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      @@pullibro1032 th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @Vi_mu_wa.
    @Vi_mu_wa. 2 ปีที่แล้ว +36

    සුපිරියක් තමා සුප්පා,
    වවාගෙන කන්න කියල තෙරුම් කරන එක ගොඩක් වටිනවා.
    විඩියො ලග ලගම ඔය වගෙ ඔනී
    ආදරෙයි සුප්පා ♥️♥️♥️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +1

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @malikamalshani2940
    @malikamalshani2940 2 ปีที่แล้ว

    සුප්පාගේ විඩියෝ හැමදාම ආවත් බලන්න ආස මන් විතරද.. මේන්න මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නෑ.. ජෝක් කරනවා තමයි එත් මේ මිනිස්සු කියනවා එවා ගොඩක්ම ඇත්ත තමයි 🤘 Good luck brother 💖😍

  • @sahansangeeth6618
    @sahansangeeth6618 2 ปีที่แล้ว +15

    නොටිෆිකේශන් එක දැක්ක ගමන් ආවා ❤ සුප්පගෙ සීයා මරු ඈ 😁❤

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +11

    සුප්පා සීයා බුලත් කොටනවිට සීයාගේ මීයා වැලි කයි😂😂

  • @sg_zanta7024
    @sg_zanta7024 2 ปีที่แล้ว +1

    Me video eka nam patta suppa😘😘

  • @Dush786
    @Dush786 2 ปีที่แล้ว

    Mama ube hodama fan kanek.. adarei suppa 🤘🤘🤘🤘

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +89

    හෙට o/l තියාගෙනත් උබගේ වීඩියෝ බලනවා සුප්පා😙😍❤🙂

  • @ff-ru7sq
    @ff-ru7sq 2 ปีที่แล้ว +91

    අම්මේ කොල්ලා දැන් දියුණුවෙල. ආදරෙයි මගේ සුප්පෝ හැමදාම😂♥️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @CerebralChuckles
    @CerebralChuckles 2 ปีที่แล้ว +1

    ado uba ara Jayalal mahaththayage video kalla damma ekata ubata mara adarei aa... ❤️❤️❤️ Man danan hitiya uba gona wage hina wewi hitiyata athule inna sathata yamak kamak therenawa kiyala..... mageka ❤️❤️❤️

  • @kleeygallage9656
    @kleeygallage9656 2 ปีที่แล้ว

    Amo amo wasthu! 😂
    adarei palenna suppa!!! Meh samajayatama loku panividayak genawa Uba machan.. 😍👌👌👌 visheshayenma jayalal sirge a wachana walata aruthak labadima gena mama Garu karanawa machan..!!! Ethin hemadamath wage samajayata aruthak thulin sinahawak labadena ubata jayen jaya wewa suppa!!! Gemmak thamai ekenma!!! 🇱🇰🇦🇪👊😎👌

  • @Soundblast63
    @Soundblast63 2 ปีที่แล้ว +10

    අඩෝ ඩාන්ස් ටික මරු ඕයි 😂 දිගටම ඔය විදිහට තියාගනින් මරු....❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 ปีที่แล้ว +51

    ඔයා නම් ආගමක් ඩෝ😊😊😊
    ආදරෙයි සුප්ප ❤️❤️❤️
    ජය වේවා අයියේ😊😊😊😊

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @wishwa1031
    @wishwa1031 2 ปีที่แล้ว +3

    මේ දවස්වල දුකම මාකට් කරන යූ ටියුබර්ල අතර වවන්න කියල හරි positive දෙයක් කියපු එක වටිනවා

  • @userupedissnayake1686
    @userupedissnayake1686 2 ปีที่แล้ว +2

    ලංකාවෙ ටික් ටොක් කරන මොලේ කුරුවල් කොල්ලො කෙල්ලොන්ගෙ ඔලු ටික හදන්න කරන සුපිරි වැඩක්... ගැම්මක් සුප්පා අයියේ ජයවේවා... 💪

  • @Gagagu174
    @Gagagu174 2 ปีที่แล้ว +14

    2021 O/L නේ 🍁 😂 මේක බලලා සුභ මොහොතින් පටන් ගමු 😂👊

  • @naveentharindu
    @naveentharindu 2 ปีที่แล้ว +19

    වීඩියො එකේ අන්තිම හරියේ තිබ්බ දොරමඩලාව වැඩසටහනෙ කොටස හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරා♥️🇱🇰🤝

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @chamikasandaruwan9923
    @chamikasandaruwan9923 2 ปีที่แล้ว +1

    ආතල් නම් සුප්පා උබ තමයි ආදරෙයි බන් බුදු සරනයි පරිස්සමෙන් වැඩ ටික කරන් හිටපන් බොක්ක❤

  • @bimsaranavod2712
    @bimsaranavod2712 2 ปีที่แล้ว +1

    ජොයින්ට් එකක් ගහලා සුප්පගේ වීඩීයෝ එකක් බලන එක වෙනම ආතල් එකක් 😁 ❤️

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +5

    අම්මපා කියන්නෙ මං මේ ඉදලා හිටලා නිකමට හරි ටික් ටොක් ඇප් එක ආසාවට බලන්න ඩවුන්ලෝඩ් කරන්න හිතුනත් ටික් ටොක් වල ලාංඡනය වෙනුවට සුප්පගෙ මූණ මතක් වෙද්දි යකො හීන් දාඩිය දානවා 😂😂මේ දෙන පබ්ලිසිටිය දරාගන්න මට නම් හයියක් නෑ සුප්පෝ... ආදරෙයි එකෙන්ම❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/0-DcR89oWgU/w-d-xo.html

  • @udaraalokaofficial2308
    @udaraalokaofficial2308 2 ปีที่แล้ว +11

    සුප්පා අයියේ ජයවේවා ඔයාට..
    කෙනෙකුගේ හිතක් සතුටු කරනවා කියන එක ඔයාට ලොකු පිනක්... වීඩියෝ බලන්න මග බලාගෙන ඉන්නවා.. බුදුසරණයි 🤟😘😊

  • @manusharandeniya3567
    @manusharandeniya3567 2 ปีที่แล้ว +3

    අඩ්ඩෙහ් කෙටියෙන්ම කීවොත්...පට්ටම ආදරෙයි සුප්ප අයියෙ උබට💞💞💞💞🙂❤️

  • @nisanthanisantha3359
    @nisanthanisantha3359 2 ปีที่แล้ว

    ❤️❤️❤️ ado ubnm hamadamath patta bn 🌹❤️