අවංකවම PAWW Oii |Hie pie suppa|Sad Tiktok reaction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • #reaction #suppa #supun #funnylanguage
    second channel -: / @supunsandaruwan69
    this content About -: This week .People who are not subject to mental freedom.
    Live happily.
    අපහාසයට නොව උපහාසයට
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 949

  • @user-oq7kv2my8t
    @user-oq7kv2my8t ปีที่แล้ว +536

    පටන් ගතිපු දවසේ ඉදන් එක වීඩියොවක් නෑර මගාරින්නේ නැතුව බලන මන් වගේ අය ඉන්න්වද 🙂❤❤❤

  • @sudumalli94
    @sudumalli94 ปีที่แล้ว +85

    ආවා ආවා සිනා සාගරයක් අරන් මම ආවා පුතේ😂 ජය වේවා සුප්පෝ❤

  • @rasikaanurudda7999
    @rasikaanurudda7999 ปีที่แล้ว +52

    මට විතරද සුප්පගේ මුන දැක්කත් හිනා යන්නේ 😂💔

  • @madukarasanjana5696
    @madukarasanjana5696 ปีที่แล้ว +21

    සුප්පා ..අර හිත නිවන කතා එකේ සින්දුවත් ඇඩ් කලා නම් මාරම ගති.😂😂

  • @isharasaduni2448
    @isharasaduni2448 ปีที่แล้ว +19

    පොල් ගෙඩිය ඇහිදපු ඇන්‍ටි ගැන කතා කරපු වචන දෙක තුන වටිනවා.❤

  • @Saara440
    @Saara440 ปีที่แล้ว +90

    අදත් මරු සුප්පා අයියේ.......😂කියන ඒවට වඩා හිනාවට තමා මටනම් හිනායන්නෙ.😂මූනට හිනාවක් ගේනවට පින් අයියේ.😇

  • @oshankumara8174
    @oshankumara8174 ปีที่แล้ว +18

    විිඩ්යෝ එකට වඩා දෙයක් සමාඡෙට දෙනවා සුප්පා හැමදාම.... උබ හොද එකා සුප්පා ආදරෙයි ❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +65

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @thusharalakmal4978
    @thusharalakmal4978 ปีที่แล้ว +39

    රට ඉන්න අපිට ගුලි ඕනේ නෑ සුප්පෝ😂❤❤

  • @buddikanishantha5922
    @buddikanishantha5922 ปีที่แล้ว +20

    උබ පටන් ගත්තු තැනයි අද ඉන්න තැනයි වෙනස සුපිරියක් සුප්පා ❤

  • @ASHIYABROmethsaraashwinda
    @ASHIYABROmethsaraashwinda ปีที่แล้ว +10

    එදා ඉදලම ආස චරිතයක්...සුප්පා...සුප්පට ආදරේ සෙට් එක මේ කොනට එමු බලන්න...❤

  • @sidathpriyankara9510
    @sidathpriyankara9510 ปีที่แล้ว +10

    එල එල සුප්පා එල, අපි උඹ හින්දා හැමදාම හිනාවෙනවා, උඹට ජය

  • @sandunchinthaka2217
    @sandunchinthaka2217 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් ... ආදරෙයි සුප්පා... ❤️❤️❤️

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +5

    වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා ඩේටා ඔන්කලාම සුප්පගෙ විඩියො නොටිෆිකේශන් එක දැක්කාම තිබුන මහංසිය කොහේ ගියාද නැ...මේවගෙ ආතල් විඩියො ගේනවට තැම්ක්ස් සුප්පා අයියේ ❤️ජය වේවා

  • @vijithasiri2054
    @vijithasiri2054 ปีที่แล้ว +1

    Suppa komlo සුපිරි bro hama video ekak balnawaaa

  • @chandanasuha2981
    @chandanasuha2981 ปีที่แล้ว +5

    Notification එක දැක්කම කුරිරු සතුටක් ආවේ 😂🤣🤣🤣, ජයවේවා සුපුන් අයියා ❤️👍

  • @thilanekanayake212
    @thilanekanayake212 ปีที่แล้ว +11

    Respect brother ඔයාට ....උබෙයි අපෙයි මහලොකු වෙනසක් නෑ එකම track ekka යන්නේ කියලා තේරෙනවා☸️. ජයම වෙන්නා ඕනා brother ඔයාට❤

  • @user-ct9uy3ks2v
    @user-ct9uy3ks2v 8 หลายเดือนก่อน

    Patta pata pattai suppa aiye♥️aye pissuwak oya🥰gemmak ❤️ela

  • @kavindunavodyaranasinghe5112
    @kavindunavodyaranasinghe5112 ปีที่แล้ว +10

    සුප්පා අදත් ගැම්මක්.ආතල් නම් දරාගන්න අමාරුයි😂😂😂

  • @sareenanuhas-ns9xr
    @sareenanuhas-ns9xr ปีที่แล้ว +32

    සුප්පා අයියගේ ඇක්ශන් වලට හිනා යම්නේ මට විතරද 😂😂💔අදත් පට්ට වීඩියෝ එක 🥺❤️

  • @Sunil01871
    @Sunil01871 ปีที่แล้ว +12

    ආදරෙයි සුප්පො එදා වගේම අදත් 😍😘❤

  • @Roky...358
    @Roky...358 ปีที่แล้ว +6

    අඩේ සුප්පා අයියා ඔය හිනාවට මන් පට්ට ආදරෙයි❤️🕊️අදත් video එක පට්ට ඈ

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว +7

    😁 ලමා ලපටි සියුමැලි 😂😂😂😂 ශෝක් අයියේ මරු .. ❤️

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +3

    අදත් බලන්න කලින්ම ලයික් කරල කමෙන්ට් කරා ආදරෙයි සුප්ප අයියේ 😘😘😘

  • @ravimethsarani
    @ravimethsarani ปีที่แล้ว +3

    පව් වීඩියෝ වුනාට සුප්පා දැකපු වෙලාවේ ඉදලා හිනා ගියා😅.නියමයි සුප්පෝ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ❤

  • @Universally888
    @Universally888 ปีที่แล้ว +2

    මේවා බලන අපිත් පෞ 😂😂😂😂

  • @tvandlakshancreations9302
    @tvandlakshancreations9302 ปีที่แล้ว +3

    ආදරෙයි සුප්පෝ එලම ඉක්මනින්ම 1M ගහමු

  • @akalankaweerawardana4262
    @akalankaweerawardana4262 ปีที่แล้ว +7

    උන හැදිලා දවස් ගානක් ඇදේ ඉන්න ගමන් සුපගේ පරන විඩියෝ බල බල ඉන්නකොට අලුත්ම එක හම්බුනාම✌🤗🤤

  • @chamodsamaraweera1610
    @chamodsamaraweera1610 ปีที่แล้ว +7

    දැනෙන සතුටක් මේකගෙ වීඩියෝ එකක් දකිනකොට 🥺🥺♥️♥️

  • @premilasudarshani4203
    @premilasudarshani4203 ปีที่แล้ว

    Niyamai suppa good luck

  • @banukasaranga4055
    @banukasaranga4055 ปีที่แล้ว +1

    ලස්සනයි ගැම්මක් තමා සහෝදරයා ❤️

  • @nadeepamedawaththa9737
    @nadeepamedawaththa9737 ปีที่แล้ว +5

    මේ වගේ මන්ද මානසිකත්වයෙන් හැසිරෙන් එවුන් ව කිච කරන උබට නම් රෙස්පෙක්ට් සුප්පා...❤❤❤

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +5

    ටික්ටොක් ලෙඩේට නිට්ටාවටම සුව වෙන්න වටිනා ඖෂධයක් සුප්පාගෙන්...ගැම්මක් තමා සහෝදරයා 💪💪💪👍

  • @ii-mv4bd
    @ii-mv4bd ปีที่แล้ว

    Adath supiriykm thmaa...👍👍❤️❤️❤️

  • @lochanasandaruwan4503
    @lochanasandaruwan4503 ปีที่แล้ว +10

    ජොයින්ට් පොඩ්ඩක් ගහල තනියෙන් ඇදට වෙලා සුප්පගෙ වීඩියෝ බලන මම 😂

  • @Itzmemiyu
    @Itzmemiyu ปีที่แล้ว +11

    දාලා විනාඩි 5න් ආවා බොසා ආදරෙයි 😊❤ 0:47

  • @wprabathmadhusanka1349
    @wprabathmadhusanka1349 ปีที่แล้ว +16

    අලුත් එකක් දානකම් බාලා ගෙන හිටියේ සුපිරි අයියේ ❤❤❤

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 ปีที่แล้ว

    Suppage hadawatha aththmai supiri.. Mn asama charithyak❤️

  • @herannatsara134
    @herannatsara134 ปีที่แล้ว +3

    අඩොහ් අඩොහ් සුප්පා අයියේ 😹💔
    සුපිරි 😹💔
    නොටිබියක් එනකන් බලන්න ඉන්නෙ ❤️🤟
    ආදරෙයි ඈහ් ❤️

  • @NimsaraThisaridu-pi6qm
    @NimsaraThisaridu-pi6qm ปีที่แล้ว +3

    පොස්ටර් කැරිම් ගේ පිහිටයි ඈ 😅

  • @user-dj4vn6fr9d
    @user-dj4vn6fr9d ปีที่แล้ว +6

    ආදරෙයි සුප්පා අය්යේ ❤ අදත් සුපිරියක් 😹

  • @chanukamadushan401
    @chanukamadushan401 ปีที่แล้ว +1

    සුපිරි ඉක්මනට තව විඩියො එකක් අරන් එන්න ❤

  • @kaveeshthushan1466
    @kaveeshthushan1466 ปีที่แล้ว +1

    Phone ekata notification eka ඇවිල්ලා තියෙනවා dakkama දැනෙන sathuta gammak තමයි supun ayiye 💘

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +6

    අද බලාපොරොත්තු උනා😂😂❤❤❤❤❤

  • @anujasathsara6594
    @anujasathsara6594 ปีที่แล้ว +5

    හදවතින්ම ගොඩක් ආදරෙයි සුප්පො අපිව හැමදාම හිනස්සලා තියනවාට 😅😅🥰❤❤

  • @dayanbalasooriya9334
    @dayanbalasooriya9334 ปีที่แล้ว

    Adarei supun aiyh gmmk thmi me video ekath ❤️❤️😁😁😁

  • @AjithKumara-nt9lp
    @AjithKumara-nt9lp ปีที่แล้ว +2

    Supuna ❤❤ela

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 ปีที่แล้ว +6

    මම හරි කැමතිම සිත නිවන කතාවට..😂😂

  • @Rashmika...999
    @Rashmika...999 ปีที่แล้ว +22

    you tube කරන අයගෙන් ආතල්ම ස්ටිමර් තාමා සුප්පා අයියෙ ඔයා...ආදරෙයි ආ 😘❤️

  • @dinushachaminda3992
    @dinushachaminda3992 ปีที่แล้ว +1

    Amoo suppa aiya ada video eke kiyapu සමහරක් දේවල් 😢😢😢❤❤❤😮😮😮 best hodee. ඇත්තටම ada video eka marama හොඳයි 🥺🥺🥺
    මිනිස්සු පව්😢😢😢

  • @pasanudana366
    @pasanudana366 ปีที่แล้ว +2

    Kalin hina unata anthimata serious line ekakuth awa habai 😞❤😂👌

  • @wijith
    @wijith ปีที่แล้ว +3

    සුපිරි සුප්පා...❤❤❤🙏🙏🙏

  • @dinukachamod4632
    @dinukachamod4632 ปีที่แล้ว +16

    නොටිෆිය දැක්කමත් හිනා ගියා බන්😂

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 ปีที่แล้ว +2

    සුපිරි සුප්පා මල්ලි.ආදරෙයි ජය වේවා❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +1

    ආදරෙයි. අපි ආව ඔයා දෙන ආතල් එක රසවිදින්න 😍🤗

  • @user-tv_derana
    @user-tv_derana ปีที่แล้ว +10

    බියර් එකක් බොන ගමන් hi fi suppa බලන මම😂

  • @sithumsampath8187
    @sithumsampath8187 ปีที่แล้ว +4

    මොකක්ද යකෝ ඒ Background song එක😂😂😂අමිමෝ අදත් video එක සුපිරි සුප්පා.Notification එක දැක්ක ගමන් බලනෝ❤❤👍👍

    • @studywithdoni4726
      @studywithdoni4726 ปีที่แล้ว

      Matath e background song ek thama hoyaganna beri unani. Mkkd ee 🥲🥲

  • @user-wy1vx4qi4y
    @user-wy1vx4qi4y ปีที่แล้ว +2

    Suppaaaa adareiiiii oiii ❤ අවන්කවම පව් ඕයි🤣

  • @kavindyaSmunasinghe
    @kavindyaSmunasinghe ปีที่แล้ว

    අම්මෝ ඇත්තටම මරු මේවට හිනා වෙන්න ඕන කොහොමද කියලා හිතාගන්න බැහැ 😅😅😅😅😅😅 වීඩියෝ එක මරු හැබැයි 👍👍👍💯

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 ปีที่แล้ว +3

    අම්මෝ ඒක "පෝස්ටර් කැරම්ගෙ පිහිටයි"😂😂😂

  • @PasinduLochana-ff5rg
    @PasinduLochana-ff5rg ปีที่แล้ว +3

    ඔයි සුප්පා අයියේ තමුසෙට ආදරෙයි හොදේ ❤️

  • @admusic8400
    @admusic8400 ปีที่แล้ว +1

    නියමයි සුප්පා...❤ අයේ වීඩියෝ එකක් ඔනේ ලගදිම❤

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว

    සුපිරි aiye..💖

  • @e-bankonline8811
    @e-bankonline8811 ปีที่แล้ว +3

    උඹ ඔය යන පාරයි ඒ පාරේ යන විදියයි හරි මචං... Good luck 🍃❤️

  • @sithummaduwantha1473
    @sithummaduwantha1473 ปีที่แล้ว +8

    ඔයා එක්ක හම්බිලා කතා කරන්න ඔනි අයියෙ හිත් වල තියෙන පශ්න වලට උත්තර ඔයා ගාව් ඇති❤

  • @SLSONGCULB-bt6gv
    @SLSONGCULB-bt6gv ปีที่แล้ว +1

    Maru aiyye😂

  • @shanikawarnasooriya788
    @shanikawarnasooriya788 ปีที่แล้ว +1

    Ammo hina wela pana ynwa suppo❤❤

  • @user-xr2uj2xt1i
    @user-xr2uj2xt1i ปีที่แล้ว +5

    දැනුමක් දෙන ගමන්... අපේ හිතට සතුටක් දීලා මුවට සිනාවක් ගෙනෙන ඔයාට බුදුසරණයි මල්ලියේ.... හැමදාම හිනා වෙලා ඉන්න

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d ปีที่แล้ว +3

    අඩෙ පැතලිමූණා ඔයාතමා අපෙ මානසික තෘප්තිය ඈ..😋❤

  • @sudantharavindra566
    @sudantharavindra566 ปีที่แล้ว +2

    සතියකට එක ගානෙවත් ඔනේ සුප්පො.ටිකක් වෙලා ගියා මෙක බලන්නනම්.සුපිරි මෙකත් ඉතින්.දාන ඉතින් විඩියො සෙරම බලනවා කොහොමරි❤

  • @ajithprasanna2360
    @ajithprasanna2360 ปีที่แล้ว +1

    Suppa umbe katata oya wachana enne kohomada.
    Programme ekata kalin practice karanawada.
    Good luck. Umbe talent eka pattai .ela bro elama ela.👌👌👌👌

  • @dhanu_31
    @dhanu_31 ปีที่แล้ว +3

    ආදරෙයි සුප්පා♥️😍

  • @disnyy6087
    @disnyy6087 ปีที่แล้ว +6

    අර ආච්චි නම් පව්. ඒක වීඩියෝ කරපු දෙන්නාට බුදුසරණයි ( හෙනගහපන් කියන්න බැරි කමට කිව්වෙ)

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 9 หลายเดือนก่อน +1

    හයි පයි ඔයානම් සුපිරි පට්ට එල කොර

  • @kishaligamage5799
    @kishaligamage5799 ปีที่แล้ว +1

    Maru suppa aiyeeee ❤️😂😂😂

  • @sathiraudana1881
    @sathiraudana1881 ปีที่แล้ว +3

    සුප්පා බොසා ආදරෙයි... ✨️❤️

  • @INF_Tedd
    @INF_Tedd ปีที่แล้ว +4

    සුප්පා අද සුපිරියි ආදරෙයි ඈ ❤️💪

  • @chamalkadewmin7762
    @chamalkadewmin7762 ปีที่แล้ว +1

    ආතල් චරිතයක් උනාට දුක තෙරෙන මනුස්සයෙක් 🥺💗 පට්ට බන් සුප්පා අයියෙ🥺

  • @samantharathnayake-th8zs
    @samantharathnayake-th8zs ปีที่แล้ว

    සුපිරි....elama 🎖️️🎖️️🎖️️

  • @madu635
    @madu635 ปีที่แล้ว +4

    සුප්පගෙ වීඩියො එකක් තියනව දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ පුතා 😁😁😁

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +3

    මිහිපිට අපාය වගෙ හලො😂😂 නියමයි සුප්පා අයියා ❤️❤️ මුන්ව මෙකෙන් තුරන් කරලම දාන්න ඔනි ගොන් ගොබ්බ හැත්ත 😅 මොටිවෙශන් සීන් වලට තමා ආසම 😂❤️❤️

  • @dhananjanajayami1479
    @dhananjanajayami1479 ปีที่แล้ว +2

    Notification එක ආපු ගමන් බලලා හිනා වෙන මම ❤😊

  • @evry_quotes
    @evry_quotes ปีที่แล้ว +1

    Gammk suddo adatg 👉💖😏

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +8

    අතදෙන්න කවුරු හරි හිටියනම් සුප්පා මල්ලි දැන් ලංකාවෙත් නෑ😂😂😂

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +3

    අද නම් මට හොදට නින්දයයි 💔😂

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว +1

    Suppa kollo godak ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @heshiimsara1177
    @heshiimsara1177 ปีที่แล้ว

    Maru vedio hina kla marenwa 😁😁😁

  • @yohanchristiansz945
    @yohanchristiansz945 ปีที่แล้ว +5

    Suppa uba hodinda dryyo❤.
    මේවා බලලා අසුභ සංඥාව වඩලා නිවන් දකිමු. උබට පින් සසරෙන් එතෙර වෙන්න උදව් කරනවාට❤

  • @psdbros5777
    @psdbros5777 ปีที่แล้ว +4

    6.34 මේ ගෑනි තමා අල්ලපු ගෙදර අයියගෙ ජංගිය හොරකම් කරල තියෙන්නෙ.පව් මිනිහ හැම තැනම හොයනව 😂😂😂

  • @devindisadareka2523
    @devindisadareka2523 ปีที่แล้ว

    මරු අයියේ හිතේ මොන ප්‍රශ්න තිබ්බත් මේ විඩියෝ බලද්දි එවා නැතිවෙනවා 👍

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว

    ✌️✌️👊👊👊 මොන වැඩේ තිබ්බත් සුප්පා දාන ව්ඩ්යෝ එක අනිවාර්යයෙන් බලනවා ✌️

  • @Sumuduni.com1234
    @Sumuduni.com1234 ปีที่แล้ว +4

    Video එක දැක්ක ගමන් දැනුනු සතුට තෑන්ක්ස් සුප්පා❤️🥲

  • @manojpriyankara5879
    @manojpriyankara5879 ปีที่แล้ว +3

    කඳුළු ආවා මම ගාමිණී 😂😂😂

  • @user-vp9ev2ml2u
    @user-vp9ev2ml2u ปีที่แล้ว +2

    අදත් සුපිරියක් සුප්පා ආදරේ බන් 😇❤

  • @m.kgihansankalpahimaruwan3148
    @m.kgihansankalpahimaruwan3148 ปีที่แล้ว +1

    නියමයි පුතේ...ජය 😎

  • @user-tv_derana
    @user-tv_derana ปีที่แล้ว +4

    සුප්ප එක්ක සෙල්පියක් ගහන්න තියෙනවනම් 😥😥

  • @yakadahusma6086
    @yakadahusma6086 ปีที่แล้ว +5

    අම්මාගේ කැල්ලෙදි මටත් කදුලු ආවා 😢

  • @Uviuduabewardhana
    @Uviuduabewardhana ปีที่แล้ว

    Adarei adarei ahasawage suppa ayye❤

  • @Nuwanwijesooriya.
    @Nuwanwijesooriya. ปีที่แล้ว +1

    ගැම්මක් බොසා 🔥🔥🔥🔥❤️

  • @ruvinchanaka1554
    @ruvinchanaka1554 ปีที่แล้ว +6

    දැන් ඉස්සර වගෙ වචන සෙට් එක නෑ😢