පතල් කුමාරි -Princess of Mines |Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • #hiepiesuppa #funny #reaction #තික්තොක්
    Do you want to have fun ? Watch my videos anytime .
    Best reaction channel .
    Come on gays..our suppa tell a funny story , Come hear it all
    Just for fun
    📍Supun sadaruwan yt link -:
    📌️ / @supunofficial
    📍Suppa short yt link -
    📌️ / @suppashort5032
    Contact us 📱
    📍Facebook page -
    📌️ www.facebook.c...
    📍Facebook profile -
    📌️ / hiepie.suppa.1
    📍Instgram -:
    📌️www.instagram....

ความคิดเห็น • 2.3K

  • @TheKota.
    @TheKota. 2 ปีที่แล้ว +386

    ට්‍රැක පයිනවා මේක බලද්දි 😅

  • @hasithhasith5953
    @hasithhasith5953 2 ปีที่แล้ว +201

    මේ අඩු මානසික කාලකන්නි හැත්තගේ මානසික ලෙස හොඳ කරනවාට සුප්පාට පින් ❤️

    • @hasithhasith5953
      @hasithhasith5953 2 ปีที่แล้ว

      @@ffffgjkkj උබේ අම්මාට හැමනියන් වේස කොල්ලෝ

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

    • @SADU_AIYA
      @SADU_AIYA 2 ปีที่แล้ว +3

      @@ffffgjkkj 😂💔 ටික් ටොක් පින්නටා ටිපර් වෙන්න එපා

  • @Kavee_2003
    @Kavee_2003 2 ปีที่แล้ว +969

    හැමදාමත් වගේ Video එක බලන ගමන් Comments කියවන්න ආපු Set එක කෝ 😉😂😂🤣🤣🤣🤣

  • @hima-0008
    @hima-0008 2 ปีที่แล้ว +23

    මම වගේම කී දෙනෙක් නම් මානසික පීඩනේකින් ජීවිතේ ඉන්නවද කියල දැක්කා මේ කමෙන්ට් වලින්....ඇත්තටම එහෙම හිත් ටිකකට හරි නිවන එකත් ලොකු පිනක් ...හුගක් පින් සුප්පා❤❤❤

  • @tharudiwana7877
    @tharudiwana7877 2 ปีที่แล้ว +20

    කිසිම වීඩියෝ එකක තිබ්බේ නැති අමුතු කතාවක් දැක්කා හැබැයි හිනාවෙන්ම කිවුවානේ ❤️❤️❤️

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial 2 ปีที่แล้ว +57

    අම්මෝහ් 😂😂😂😂 ආදරෙයි සුප්පා ❤️😍

  • @rasisl1949
    @rasisl1949 2 ปีที่แล้ว +227

    අද නම් ගානට වගේ 🍺.. අඩුත් නෑ වැඩිත් නෑ... ටෝක් ටිකත් පට්ට...
    දිනෙන් දිනම දියුනු වේවා.. හැමෝටම මෙම ආතල් දෙන්න බෑ...🍷❤️🔥

  • @suranjiproyadarshanai7712
    @suranjiproyadarshanai7712 2 ปีที่แล้ว +116

    පාලුවෙන් හිටියේ කොල්ලෝ 😁😁😁 ආදරෙයි ඈ සුප්පා මල්ලී ❤🔥

  • @dilinimalsha9502
    @dilinimalsha9502 2 ปีที่แล้ว +31

    ප්‍රශ්නයක් උන වෙලාවකට දුක හිතුන වෙලාවට ඔයාගෙ විඩියො බලපුවහම ඒ හැමදේම නැති වෙනවා.Good luck සුප්පා අයියෙ.❤️🌍🌍❤️❤️

    • @kelumsampath5332
      @kelumsampath5332 ปีที่แล้ว

      බුටි කාලා ඉද්දි තවත් සුපිරි මෙවා 😊

  • @rasikawijewardhane7823
    @rasikawijewardhane7823 2 ปีที่แล้ว +9

    සමාජයට හොඳ තෙරුමක්. සමාජය හදන්න ගන්න උත්සහයට ආදරෙයි සුප්පා

  • @askarahamed8025
    @askarahamed8025 2 ปีที่แล้ว +255

    අම්මෝ පතල් කුමාරිගේ එකක් බලාපොරොත්තුවෙන්ම හිටියා සුප්පාගේ හඬින් 😂😂

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 2 ปีที่แล้ว +2

      @@ffffgjkkj tipr😹

    • @Jayashanka010
      @Jayashanka010 2 ปีที่แล้ว

      @@ffffgjkkj ගිහින් හුකලා වරෙන් පකයා එකිට..මෝඩ පොන්න පකයා

    • @chanukajayasena1682
      @chanukajayasena1682 2 ปีที่แล้ว +9

      @චුපාපි මුන්ඤන්යෝ 😈💥 aththa kiyapan. Ara mulinma hitiya සීයා needa uba?? 😂😂😂

    • @wayalatkusuma7176
      @wayalatkusuma7176 2 ปีที่แล้ว +4

      @@ffffgjkkj ponny

    • @sachinthaheshan3465
      @sachinthaheshan3465 2 ปีที่แล้ว +4

      @@chanukajayasena1682 ඒකගෙ පුතෙක්ද කොහෙදෝ😂😂

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 2 ปีที่แล้ว +85

    සුප්පා ලොකු හුස්මක් ගත්තා නම් ඊළඟ වචන ටික රසවත් කියලා හිතට දැනෙන තරමට පරිනත වෙයන්
    🤚😌

  • @krishanthachaminda228
    @krishanthachaminda228 2 ปีที่แล้ว +24

    සුප්පා උබේ ඔක්කෝම විනියෝ ආතල් but ඒ ආතල් අතර උබ සමාජෙට පණිවිඩත් දෙනවා..පට්ට සුප්පා.❤️

  • @chathuff1370
    @chathuff1370 2 ปีที่แล้ว +5

    ප්‍රශ්නෙක ඉන්නකොට තමා උබෙ විඩියො එකක් බලන්න ආවෙ ප්‍රශ්න ගැන් කියපු කතාව පට්ට 🥺🤝

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 ปีที่แล้ว +6

    මට මතක් වුණේ කිරිසමන්ව😁😁😁😁 පේන්නවත් නැ වගේ දැන්..... සුපිරි අයියේ! දියුණුවෙන් දියුණුවට පත්වේවා!❤️🥰

  • @rashmikakowshal6416
    @rashmikakowshal6416 2 ปีที่แล้ว +28

    සුපිරියක් අයියෙ හැමදාම වගේ 😊👌 මොන ප්‍රෂ්ණ තිබ්බත් හිනා වෙලා ඉන්න ඕන හැමෝම . 😊😊 ආදරෙයි හොදේ . ❤️🥰

  • @shakyaags8006
    @shakyaags8006 2 ปีที่แล้ว +35

    Suppa විඩියෝ එකක් දානකන් හිටියේ 😂❤️ ආදරෙයි ❤️

  • @hiruniamanda7425
    @hiruniamanda7425 2 ปีที่แล้ว +107

    හිනාවට අධිපති අපේ සුප්දෙයියෝ😂😂😂😂😂😂😂🤘🤘🤘දාපු ගමන් සෙනික ආවා😘😘😘😘❤❤❤💯🤘

    • @hiruniamanda7425
      @hiruniamanda7425 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj ubetta kiyhn pinna pky

    • @shehanshamisu2186
      @shehanshamisu2186 2 ปีที่แล้ว

      @@ffffgjkkj සිරාම

    • @prabodyadushantha6431
      @prabodyadushantha6431 2 ปีที่แล้ว

      Suppa oyanam❤❤❤❤

    • @abhibot5136
      @abhibot5136 2 ปีที่แล้ว

      Ammo 😂

    • @motivational_caps
      @motivational_caps 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsN17GEclspwg?feature=share
      Pasiya Gaming 100K ගහපු ඒ මොහෙත

  • @user-zy3xz2eb5l
    @user-zy3xz2eb5l 2 ปีที่แล้ว +9

    ලන්කාවේ කොච්චර ආතල් vidio කරන මිනිස්සු හිටියට සුප්පට තරන් ආතල් දෙන්න බෑ එකෙක්ටවත් ආදරෙයි සුප්පා ❤️😍✌️

  • @dp-sachi5918
    @dp-sachi5918 2 ปีที่แล้ว +4

    කොන්ක්‍රීට් වනන්තරේ මිරිගු සර්පයා😹😹😹😹
    ඒක නම් මම 20පාරක් බැලුවා😹😹😹

  • @Sachchaa
    @Sachchaa 2 ปีที่แล้ว +21

    අන්තිමේටම බලන් ඉන්නෙ නිකම් හෙනම අහින්සකයෙක් වගේ.....😂😂😂ආදරෙයි සුප්පෝ...❤️❤️❤️

  • @sadunmaduwantha9502
    @sadunmaduwantha9502 2 ปีที่แล้ว +85

    අනුරාධපුරෙ ගැම්මක් ආදරෙයි සුප්පෝ❤️❤️❤️❤️

    • @subhashiniamarathunga6358
      @subhashiniamarathunga6358 2 ปีที่แล้ว +1

      මුද්ද නැතිවෙලා😂❤❤

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

  • @nilanthakumara5971
    @nilanthakumara5971 2 ปีที่แล้ว +54

    අයියේ උබ දැන් ආතල් දීල වීඩියෝ එක මැදින් සිත නිවන කතාවක් දාල සීරියස් වදන් ටිකක් දෙනව ...ඒක මරු 💜️

    • @motivational_caps
      @motivational_caps 2 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsN17GEclspwg?feature=share
      Pasiya Gaming 100K ගහපු ඒ මොහෙත

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

    • @isharamadushan2388
      @isharamadushan2388 2 ปีที่แล้ว +1

      එක සුපිරි

  • @Viewsonviews360
    @Viewsonviews360 2 ปีที่แล้ว +1

    පට්ට මැණිකේ ..👍👍👍🙏🙏🙏 ජය ශ්‍රි සහෝදරයා
    මුන් පාවෙන ජිවිත නෙවෙයි සුප්පා රෙනකොට වැටිච්ච වුන් ..

  • @nishadivlog9300
    @nishadivlog9300 2 ปีที่แล้ว +1

    අඩෝ..Suppa mage wenna beida..ube jewethe සක්සස් නෑනේ...😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 2 ปีที่แล้ว +135

    මටත් පොඩි කාලේ වයින් කරාම බෙර ගහන වදුරෙක් හිටිය😁 සතුටින් පරිස්සමෙන් ඉන්න සුපුන් 💜️

    • @madhushasl6983
      @madhushasl6983 2 ปีที่แล้ว +3

      Matath😂😂😂

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว +3

      @@ffffgjkkj මට ඇට දෙකක් නැ ඕයි.... ලක්ශානී විනෝදනි කියන්නෙ ගෑනූ නමක්නෙ, ගෑනුන්ට කොහෙද ඇට , තිබුනත් මොකටද ඒක අස්සෙ වදුර ගහ ගන්නෙ😂

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj හාකෝ😂

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +2

      @@lakshanivinodani3512 මරු උත්තරේ හැබැයි 😂😂😂

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว +4

      @@isuru8080 සුපුන්ගෙ වීඩියෝ අස්සෙ අපි රන්ඩු කරන්න හොද නැ, 🙈 ඒ නිසා හාකෝ කියල පැත්තකට උනා🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න ඉසුරු බුදුසරණයි🙏

  • @dulankumarage1900
    @dulankumarage1900 2 ปีที่แล้ว +21

    අද වීඩියෝ එකත් පට්ට සගෝ ♥️ ආසම සීන් එක තමා ආතල් දිදී ඉදලා එක පාරටම සීරියස් කතාවක් කියන එක ,, ඒක පට්ට සගෝ 😌😌♥️

  • @Aushadhi12
    @Aushadhi12 2 ปีที่แล้ว +197

    "අපි ඉපදුනේ ප්‍රශ්න ගොඩකට මූන දෙන්නද ????"
    I felt it . ..🙂💖 අපිට හිතාගන්න බැරි අය හිතාගන්න බැරි විදියට ජීවිතේ වෙනස්ම පැත්තකින් අවබෝධ කරන්. ✨😊

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว

    👍👍👀wides inna ape paaluwa me widiyata athal ekak dila paaluwa makana ekata,,,,godak thanks,,,suppo,,,

  • @prabodyamaduwanthi3208
    @prabodyamaduwanthi3208 2 ปีที่แล้ว +1

    Adath ethjn supiriyak tham ethin suppa😊

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +64

    මේ කැ%යා හිනා වෙවී විහිලුවෙන් කියෙව්වට ගොඩක් ඒවා සීරියස් කියන්නේ කියලා තේරුනා ❤️

    • @සකැරියා
      @සකැරියා 5 หลายเดือนก่อน

      සගෝ සුප්ප කියන්නෙ නිකන්ද?

  • @pasindukodikara8545
    @pasindukodikara8545 2 ปีที่แล้ว +16

    අඩේ හිනා කාල මැරෙනව අර කොරියන් එකා 😂 ආදරෙයි සුප්පා❤

  • @LemnoidGaming
    @LemnoidGaming 2 ปีที่แล้ว +28

    😂😂😂😂😂😂🙏 පට්ටයි සුප්පා..බෝතලයක් ගහන්න සෙට් වෙන්න ආසයි බන් උබ එක්ක 😍

  • @windy5483
    @windy5483 2 ปีที่แล้ว +2

    Suppa aiye, 😂👍 maru.
    Dath set eka ita wada lassanai suppa aiyge 😬😬😬😬😬

  • @kdtricks4906
    @kdtricks4906 2 ปีที่แล้ว

    ade supiriyak.. last 2 videos 2kma supiriyak joke asse hithanna ona dwl dena ekath pattama watinawa.gammac suppa adarei

  • @paramipilanagamage4445
    @paramipilanagamage4445 2 ปีที่แล้ว +90

    සුප්පාගෙන් Q and A එක්ක ඕනේ ඉක්මනටම🥺

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +50

    අවංකවම අපි ඉන්න මානසික පීඩනය මොහොතකට හරි සමනය කරන සුප්පා සහෝදරයා උඹේ වචනෙන්ම උඹට පිං බං..😊❤️👌

    • @thanojbuddhima2594
      @thanojbuddhima2594 2 ปีที่แล้ว +2

      @@ffffgjkkj තෝ පැත්තකට ගිහින් ටිට්ටොක් කරපං හැම කමෙන්ට් එකක් අස්සෙම වැලලෙන්නැතුව

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

    • @virajshashika161
      @virajshashika161 ปีที่แล้ว

      @@thanojbuddhima2594 😅😅😅😅👍

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +184

    හිතේ ප්‍රශ්ණ තියාගෙන පිට රටක ඉන්න මටනම් මචෝ උඹේ විඩියෝ එකක් බැලුවාම ටිකක් හරි සතුටක් දෙනවා.ජය වේවා සුප්පා.

    • @tharukamalshan7881
      @tharukamalshan7881 2 ปีที่แล้ว

      Siraa

    • @chathuradilep6226
      @chathuradilep6226 2 ปีที่แล้ว

      ❤️

    • @dhanushkasagara9741
      @dhanushkasagara9741 2 ปีที่แล้ว

      සිරාම කතාව same here

    • @itsgaruka
      @itsgaruka 2 ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දැම්මා බලන්නෝ.....

    • @motivational_caps
      @motivational_caps 2 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsN17GEclspwg?feature=share
      Pasiya Gaming 100K ගහපු ඒ මොහෙත

  • @dimuturanaweera367
    @dimuturanaweera367 2 ปีที่แล้ว +2

    සුප්පා කියන්නෙ බ්‍රැන්ඩි එකක්.අසම ඩයල් එකක්.🤘👈👈සුපුන් අයියෙ එල

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 ปีที่แล้ว +2

    අඩෝ මොන වැඩේ තිබ්බත් උබගෙ වීඩියෝ දැක්ක ගමන් බලනව අඩෝ හිතට හෙන සැනසීමක් බන් ආදරෙයි සුප්ප❤️❤️

  • @diliniperera5302
    @diliniperera5302 2 ปีที่แล้ว +12

    අඩ අඩා ඉන්න වෙලාවක බැලුවේ අන්තිමට හිනා වෙලා කදුලු එනවා 😍 😁🤣🤣🥀🥀🥀🥀💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @imashaimasha7025
    @imashaimasha7025 2 ปีที่แล้ว +30

    😂😂ප්‍රශ්න තිබ්බා දැන් නැ ...👍හිනාව මරු සුප්පා අයියා... 💞💞

    • @motivational_caps
      @motivational_caps 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsN17GEclspwg?feature=share
      Pasiya Gaming 100K ගහපු ඒ මොහෙත

  • @hirushan8030
    @hirushan8030 2 ปีที่แล้ว +25

    සුප්පා මරු බන් දවසෙම මහන්සි වෙලා පට්ට යන්න හිනා යනව්වා බ්න් පට්ටම බන්❤️

  • @kavidudulara6888
    @kavidudulara6888 2 ปีที่แล้ว +1

    අපේ සුප්පයියා❤️👍👍👍👍👍 එල බොම්ක ඔයා පට්ට. දැන් පරිණත වෙලා නේ ත ඔයා. ආදරෙයි❤️

  • @mrjoon3214
    @mrjoon3214 2 ปีที่แล้ว

    Suppa kiyanne anunnta udaw karana ahinsak unge duka kadula adurana ekek ekata tama mama godak adare good luck mage eko adarei

  • @sanduvideo2266
    @sanduvideo2266 2 ปีที่แล้ว +14

    අම්මෝ සුප්පා අයියේ ගොඩක්දවසකින් මන් ආසම හිනාවට 😄😄 ආදරෙයි පරිස්සමට ඉන්න

  • @jacob3_
    @jacob3_ 2 ปีที่แล้ว +17

    අයනු ආයනු අකුරට ගැලපුනු මල් සමග චොකලට් පාටට ගලන පාට පාට ආතල් සමූහය ටික් ටොක් ලැට් පෝච්චිමත බොක කරන සුන්දර අඩ පැය.❤

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +30

    මානසික අවපීඩනයෙන් මිදෙන්න hie pie suppa නරබන්න 🤣🤣🤣🤣🤣🤣🤣

    • @kwkasun9048
      @kwkasun9048 2 ปีที่แล้ว +2

      @@ffffgjkkj කවුද බන් මේ

    • @M____BANDARA
      @M____BANDARA 2 ปีที่แล้ว +1

      @@kwkasun9048 උට report ගහපන් බන්

    • @tharuproduction4501
      @tharuproduction4501 2 ปีที่แล้ว +1

      @@kwkasun9048 මේ ඌට රිපෝට් ගහන්න මමත් දැන් රිපෝට් කරා

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +2

      @@M____BANDARA උට කොයි කාලෙක ඉදන්ද බන් report ගහන්නේ. youtube වල රෙපොර්ට් ගැහුවා කියල ලොකු දෙයක් වෙන්නේ නෑ බන්

    • @Bellaswan5-i8l
      @Bellaswan5-i8l 2 ปีที่แล้ว +1

      @@kwkasun9048 ටිපර් වෙච්ච ගොන් සිපයියෙක් බන් ගනන් ගන්න එපා

  • @surangajayawardhana9347
    @surangajayawardhana9347 2 ปีที่แล้ว +5

    Skip කරන්නැතුව බලන එකම වීඩියෝ හයිපයි සුප්පගේ වීඩියෝ විතරයි.ආදරෙයි සුප්පා ❤️❤️❤️❤️❤️

  • @KasunAbesekara
    @KasunAbesekara ปีที่แล้ว

    Mata hithena widiyata mchn uba mona kunuharpe dala hari kiyanne ada me hadenna inna punchi pahe gon pau tika sanshodanaya kirimak wage.. uba nam pattai mchn.. jayawewa suppa❤

  • @dasunsamaranayaka4570
    @dasunsamaranayaka4570 2 ปีที่แล้ว +8

    අදත් පට්ට සුප්පෝ...ආතල් ගොඩයි ❤️😘😍🌷බුදු සරණයි ජේසු පිහිටයි ❤️🌷

  • @Wolfy_94
    @Wolfy_94 2 ปีที่แล้ว +15

    Counselor කෙනෙක් ඕනි නෑ අයියෙ ඔයා ඉද්දි. මාරම වැදගත් චරිතයක් ඔයා.💥

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +58

    යකූ දැන් වෙලාව රෑ 11.50..සුපුන් අයියගේ වීඩීයෝ එක බලන ගමන් තනියම හිනා වෙවි ඉදලා එකපාරටම හයියෙන් හිනා ගියා යකූ, අපේ ගෙදර මිනිස්සු බය වෙලා කාමරෙට ඇවිත් අහනවා මොකද යකෝ මේ මහ රෑ හිනාවෙන්නේ කියලා 😂😂😂😂 හම්මෝහ් ❤️❤️ සුපිරියක් තමයි අදත්

    • @dilumkd1376
      @dilumkd1376 2 ปีที่แล้ว +1

      😂

    • @swooziea2752
      @swooziea2752 2 ปีที่แล้ว +1

      😂ow yco

    • @bikepicco
      @bikepicco 2 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว +2

      අනේ මමත් තනියම හිනාවෙනව, මගෙ දුවයි husbandnuyi අහනව එතකොට මොකද අනේ පිස්සුද කියල😂

    • @lahirusudarshana571
      @lahirusudarshana571 2 ปีที่แล้ว

      ඇයි ගුලි කාලද හිටියේ

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 2 ปีที่แล้ว +5

    ආදරෙයි සුප්පා ඔයා නම් ගැම්මක් තමා හැමදාම ..වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...මානසික ලෙඩ්ඩු මේ රටින් පිටුවහල් කරන්න ඕනා...💪💪❤️

  • @uthpalanavarathna1589
    @uthpalanavarathna1589 2 ปีที่แล้ว +1

    😆😆😆😆😆😆😂😂😂😂😜🤣🤣🤣😉aderi bro ele kohenda oya wchana enne 🤣🤣🤣👌👍

  • @Sachchaa
    @Sachchaa 2 ปีที่แล้ว +22

    සීය හුරතල් කරපු විදිය...😂😂😂ආදරෙයි සුප්පෝ.....❤️❤️❤️😂😂😂😂😂😂😂😂😂😂

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

  • @sudarshanapushpakumarasuda4262
    @sudarshanapushpakumarasuda4262 2 ปีที่แล้ว +48

    සැපේ ඉන්නේ සගෝ ❤❤❤ ආදරෙයි සුප්පා ❤

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 2 ปีที่แล้ว +7

    හැමදාමත් වගෙ ,,,,,ආදරෙයි සුප්පො 👌❤️

  • @isharasaduni2448
    @isharasaduni2448 2 ปีที่แล้ว +2

    බැදීම් ගැන කිවුව කතාව මරු මල්ලී..මේ රටේ තනි වෙලා ඉන්න අපිට ඔයගෙ vedio එකක් බලලා දුක නිවා ගත්තෑකී.බුදු සරනයි මල්ලී..

  • @hashandamith9726
    @hashandamith9726 ปีที่แล้ว

    Suppa uba pivithuru budu dhama hodin danna patk thiyenwa bn.ubata me gauthma budda sasanye pihita labnda wadnwa lebewa bs.

  • @lakshansajith6438
    @lakshansajith6438 2 ปีที่แล้ว +6

    😂✋ අදත් සුපිරියක් සුප්පෝ ආදරෙයි එකෙම්ම සගෝ ❤️😍 හැමදාමත් උබේ ආතල් ඕනේ

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 2 ปีที่แล้ว +39

    ප්‍රශ්න ගැන කියපු කතාව පට්ට ඕයී 🤗💪❤️

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 2 ปีที่แล้ว

      @@ffffgjkkj pala pako

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 2 ปีที่แล้ว

      @@ffffgjkkj අනුන්ගෙ කමෙන්ට් අස්සෙ පුක දෙන්නැතුව පල ගොලුකොල පොන්නය 🖕

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

  • @dinushadasun
    @dinushadasun 2 ปีที่แล้ว +43

    ඔය කෑකෝ පප්පා වගේ පොර නුවර මාළිගාවෙ ඉස්සරහ මල් කඩේ ඉන්නවා දැකලා තියෙනවා 🤣

    • @lakshbulathsinhala6306
      @lakshbulathsinhala6306 2 ปีที่แล้ว +3

      Video එක කරලා තියෙන්නෙත් මාලිගාව ඉස්සරහ සපත්තු තියන තැන පිටිපස්සේ වගේ.. 🤣

    • @dismithasheron8894
      @dismithasheron8894 2 ปีที่แล้ว

      Pora maligave sapaththu ganna porak 😂

  • @mrjoon3214
    @mrjoon3214 2 ปีที่แล้ว

    Uba nam supiri kollek ban patta ban mama hena adarei ubata adarei budusaranai parissamen hema dayakma ishta wenna oni

  • @venommax260
    @venommax260 2 ปีที่แล้ว +1

    අමෝ අමෝ සීයාගෙ නැලවිලි ගීය මරු😂💖

  • @kavindusunera2397
    @kavindusunera2397 2 ปีที่แล้ว +10

    14:35 කෑල්ල Joke එකෙන් වගෙ කිව්වට හිතට වැදුණා සුප්ප ❤😂

  • @deshanihansika5767
    @deshanihansika5767 2 ปีที่แล้ว +9

    හුලං බනිස් ගවයා 😁 මරු ඕයි අය්යෙ ඔයා ❤️❤️❤️😍👻

  • @anushkagayan3676
    @anushkagayan3676 2 ปีที่แล้ว +26

    සුපුන් අයියා දැක්කත් දැන් හිනා යනවා.. මොකුත් කියන්න ඔනි නැ බන් දැක්කත් ඇති.. 🤣
    සුපිරි අදත් video එක 👍👍 අදරෙයි සුප්පෝ ❤

  • @prabathdhisanayaka5541
    @prabathdhisanayaka5541 2 ปีที่แล้ว

    Kollo pathal kumarita vidiyo ekak geenakan ivasumak nthuwa hitiye thans bokka

  • @wasanthabandara3690
    @wasanthabandara3690 2 ปีที่แล้ว

    Ado suppa me man ekak kiynnada ubanam patta mcn ounta ohoma kiyla madi mcn thawa wadan one.mona unath bokka ela adarei marilath payak bro parissamin wada katauthu karahan mcn budu saranai 👊👊👌😎

  • @Pathuma93
    @Pathuma93 2 ปีที่แล้ว +82

    අපි දැන් ⁣ලොකු මාමලා නැන්දලා නේද බං..!
    අපේ පුංචි දූලා පුතාලා දැන් කසාදත් බදිනවා..😂
    සන්තොසයි පුතේ දුවේ😂

    • @motivational_caps
      @motivational_caps 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsN17GEclspwg?feature=share
      Pasiya Gaming 100K ගහපු ඒ මොහෙත

    • @nimalibuddhika608
      @nimalibuddhika608 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @Denethrapoff
      @Denethrapoff 2 ปีที่แล้ว

      th-cam.com/video/PrfwtxzkvLI/w-d-xo.html

  • @dineshawellappuli8469
    @dineshawellappuli8469 2 ปีที่แล้ว +11

    සුප්පගෙ video බලල තනියම හිනා යනව..අම්ම අහනව උබට පිස්සුද කියල.🤣🤣🤣මරු සුප්පෝ...video එකක් එනකන් බලන් හිටියෙ....අපි සතුටින් ඉන්නෙ සුප්ප නිසානේ.😁😁

  • @tvandlakshancreations9302
    @tvandlakshancreations9302 2 ปีที่แล้ว +5

    හිනා වෙලා හිනා වෙලා කදුලුත් පැන්නා බන් සුප්පා අම්මෝ මට නම් බෑ ඕයි..🤪🤪🤪🤪😆😆😆😆😆😆 අඩෝ සුප්පා එලම බන් ජය වේවා...❤️❤️❤️❤️❤️

  • @dhavithvlog2747
    @dhavithvlog2747 2 ปีที่แล้ว

    ado mepara video ekanam patta bn suppa😅🎉❤

  • @nadeeshasenasinha1386
    @nadeeshasenasinha1386 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියෙ..🙂 ඇත්තම කියනවා හැමදේම ගැන.විහිලුවෙන් හරි ඒ කියන දේවල් මාර වටිනවා.💪❤️

  • @binodrandika7995
    @binodrandika7995 2 ปีที่แล้ว +16

    කෙල්ලෝ දෙන්නගේ එක ආතල් ඈ 😂😂. සුපිරියක් සුප්පා මේ පාරත් ❤️

    • @binodrandika7995
      @binodrandika7995 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj උබලගේ තාත්තගේ නම ඇයි මට කියන්නේ පින්නයෝ 🖕😂😂

    • @SADU_AIYA
      @SADU_AIYA 2 ปีที่แล้ว

      @@ffffgjkkj😂💔 ඇයි ටික්ටොක් පොන්නයො ටිපර් වෙන්නෙ

    • @binodrandika7995
      @binodrandika7995 2 ปีที่แล้ว

      @@ffffgjkkj තාත්තගේ සල්ලි වලින් රගන මෝඩ පකා 😂💔.බොගේ ජුන්ඩා තියපන් කෝච්චියට ඕකෙන් බොට වැඩක් ගන්න බැරි හින්දා 😂😂😂

    • @binodrandika7995
      @binodrandika7995 2 ปีที่แล้ว

      @@ffffgjkkj නමක් දාගෙන වරෙන් ඉසෙල්ලා 😂.උපැන්නේ නම නෑ නේ 😂.හිතාගන්න පුලුවන් 😂😂

  • @sensitiveheart3377
    @sensitiveheart3377 2 ปีที่แล้ว +13

    අද වීඩියෝ එක ආතල් ඕයි සුපුන්.. කොංක්‍රීට් වනන්තරේ දිලිදු සත්වයා 😂

  • @chootya-o8d
    @chootya-o8d 2 ปีที่แล้ว +8

    මන් අද කල්පනා කර කරා හිටියේ වීඩියෝ නැති නිසා ඒක නිසා කලින් වීඩියෝ බැලුවා හලෝ ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️

  • @diduladinisuru8982
    @diduladinisuru8982 2 ปีที่แล้ว

    adooo athal ekata aiiyee obaa oowa kiwwath.. siraa attha balan gihama ewathh.. patta hoda gamanak tiyena porak oyaa

  • @nipunasadaruwan6784
    @nipunasadaruwan6784 2 ปีที่แล้ว +1

    Supuna ......godak satutu una ...tanx ...❤👍adareyi hamadama .

  • @sachinthaprabath8543
    @sachinthaprabath8543 2 ปีที่แล้ว +28

    ආදරෙයි සුප්පා පාලුවෙන් හිටියේ 💜️💔😂

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 2 ปีที่แล้ว +12

    වලිප්පුව හැදුන ඩයල් එක තමයි මරු 😂

  • @nadeekasampath3903
    @nadeekasampath3903 2 ปีที่แล้ว +8

    එල සුප්පා එල ඇඩෙන්න දුනා ආආ ❤👏

  • @sudeshchinthaka9471
    @sudeshchinthaka9471 2 ปีที่แล้ว

    Athal oi sirawa
    පුංචී වනන්තරේ මිරිගු සර්පයා..😂😂😂😂

  • @ShanjayaKaramakan
    @ShanjayaKaramakan ปีที่แล้ว

    පට්ට බන් අයියෙ ඔයා ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා මන් ඇත්තටම මරු ❤❤❤❤❤❤❤❤❤

  • @madushanlakshitha6556
    @madushanlakshitha6556 2 ปีที่แล้ว +20

    අම්මො සුප්පාව මතක් කලා විතරයි❤️🙂

  • @SANJUMAX495
    @SANJUMAX495 2 ปีที่แล้ว +6

    අඩේ පතල් අක්කත් Treding උනා නේ
    අවදානෙ දුන්නා එහෙනම්
    අපේ සුප්පා 😹👍🔥

  • @chathuwa98
    @chathuwa98 2 ปีที่แล้ว +8

    සුපිරියක් සුප්පා අයියේ 👍❤️❤️🥰

  • @Nipu714
    @Nipu714 2 ปีที่แล้ว +8

    විහිලුවෙන් කිව්වත් සමහර කතා හදවතටම දැනෙනෝ ❤❤😇❤️‍🩹

  • @ruwanchamika3497
    @ruwanchamika3497 2 ปีที่แล้ว +1

    සුප්පා අයියේ අර හුරතල් කියලා හිතාගෙන ඉන්න දැරිවිට ඒ ටික ❤️ඉස්සර විඩියෝ වලම කොලටියක් ආවා

  • @dayanabishek8620
    @dayanabishek8620 2 ปีที่แล้ว +4

    😅😅 Funny time අදත් මරු සුප්ප අයිය♥️👍

  • @nishanthamadhuranga7964
    @nishanthamadhuranga7964 2 ปีที่แล้ว +6

    අලුත් එක එනකම් බලන් හිටියෙ 🤗🤗🤗👍👍👍💕❣️

  • @hiranthakawshalya1094
    @hiranthakawshalya1094 2 ปีที่แล้ว +17

    😹😹😹හිනාවට අදිපති සුප්පා දෙයියෝ 🤗🤗
    සැපේ ඉන්න වෙලාවට හිනාවක් ගේන සුප්පා දෙයියා
    ආදරෙයි ඈ 🤗🥰

  • @HeshanThilanjana-i9s
    @HeshanThilanjana-i9s 2 ปีที่แล้ว +3

    හුලං විස්කෝතු ගවයා 😂😂 ආදරෙයි සුප්පා ❤️❤️

  • @reshma8292
    @reshma8292 2 ปีที่แล้ว +1

    සුපුන් අයියගෙ මේ වීඩියෝ නිසා හොඳට හිනා වෙලා ඉන්න පුලුවන් 😅 සුපිරි අයියේ 👍❤️❤️

  • @dulvinadeesha1379
    @dulvinadeesha1379 2 ปีที่แล้ว +6

    සෙවනගලක් කාලා video එක බලපු මම 😂🍒
    වෙනද වගේම. මරු සුප්පොහ් ❤️🍃

  • @kanishkaherath6881
    @kanishkaherath6881 2 ปีที่แล้ว +9

    අම්මෝ මරැ අනේ හොදට ලේ පිරිසිදු කරගත්තා 😂💔ආදරෙයි සුප්පා අයියේ😘❤️

  • @tharuproduction4501
    @tharuproduction4501 2 ปีที่แล้ว +7

    ඔෆිස් එකේ මැනේජර් ගෑනි එක්ක මල පැනලා හිටියේ... තෑන්ක්ස් සුප්පා මූඩ් එක චේන්ජ් කරාට👌👌❤❤❤

    • @Korean919
      @Korean919 2 ปีที่แล้ว

      uba garment eke ne wada karanne.

    • @Korean919
      @Korean919 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj 🤣🤣

    • @xxxmax7450
      @xxxmax7450 2 ปีที่แล้ว +3

      @@ffffgjkkj අවජාතකයා 😂😂

    • @tharuproduction4501
      @tharuproduction4501 2 ปีที่แล้ว

      @@Korean919 අනේ පලයන් යන්න ගාමන්ට් එකක නෙමෙයි ඒත් ගාමන්‍ට් නැත්‍තම් තොගේ වල්ල එලියෙ දාන් තමා ඉන්න වෙන්නේ පම්කයා 😂 කෙල්ලෙක් උනා කියල තෝ හිතුවද තොට ඕන ඒව කියන්න පුලුවන් කියල ටික් ටොක් පින්නයෝ 😂😂

    • @tharuproduction4501
      @tharuproduction4501 2 ปีที่แล้ว

      @@ffffgjkkj චුපාපි තොගේ අහවල් එක කෝච්චියට තියාගනින් නැත්තම් විකුනපන් වැඩක් නෑ ඕකෙන් උබට 😂😂😂😂 ඇත්ත කියපං උබව නේද අර මුලින් පෙන්නුව පින්නය හොයන්නේ 😂😂

  • @pasiya469
    @pasiya469 2 ปีที่แล้ว

    ට්කක් හරි හිත නිවනවනට උබට ගොඩාක් පින් සුප්පෝ ජයෙන් ජය උබට

  • @diliniupeksha1938
    @diliniupeksha1938 2 ปีที่แล้ว +1

    Suppa Ithin gammak thamai ❤️🔥