ඩේයි සුප්පා අණ්නා වන්දදා - Suppa come back ඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2023
  • #reaction #suppa #entertainment #comedy #justforfun #tiktok
    Let's create useful people for the society
    GIMHANA ART GALLERY
    TH-cam - / @gimhanaartgallery
    Facebook -
    profile.php?...
    Tiktok - www.tiktok.com/@gayangimhana?...
    Contact number :- 0763304535
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 965

  • @hansamalipriyangika
    @hansamalipriyangika 11 หลายเดือนก่อน +55

    හිනා වෙලා කතා කිව්වට සිරියස් වෙලා කියන කතාටික නම් ඇත්ත..💯❤ආදරෙයි සුපුන් අයියේ❤

    • @user-pm9ig7zt3f
      @user-pm9ig7zt3f 11 หลายเดือนก่อน

      මමත් කැමතිම සීරියස් වෙනකොට සුප්පා... මරු

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 11 หลายเดือนก่อน +431

    සුප්පගෙ විඩියො එකක් එනකන් බලන් හිටපු සෙට් එක මෙතනට❤😇🍕

    • @kavinda2141
      @kavinda2141 11 หลายเดือนก่อน +2

      🙋

    • @deshanimadhavi4436
      @deshanimadhavi4436 11 หลายเดือนก่อน +4

      සිරාවටම මමත් බලන් හිටියේ❤❤

    • @kavinda2141
      @kavinda2141 11 หลายเดือนก่อน +2

      issr dpu video ekka me video compere krddi ublta mokd hithenne 🙄😮

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 11 หลายเดือนก่อน +8

      @@kavinda2141 දැන් කුනුහර්ප මදි වගෙ😒❤🤣

    • @kavinda2141
      @kavinda2141 11 หลายเดือนก่อน +2

      @@ISSAPIXXA_ASMR sirwta oii

  • @singapore0419
    @singapore0419 11 หลายเดือนก่อน +69

    එන්න එන්නම අපේ ජාතිය හරිම ගොං වෙනව බං... උබ අරින ඇරිල්ල මරැ බං ❤❤❤❤❤ ආදරේ සුප්පා

  • @dileshagunarathna4472
    @dileshagunarathna4472 10 หลายเดือนก่อน +8

    දැන් ඉස්සර වගෙ කුනුහාරප කියන් නෑනෙ වැඩිය 😂 පට්ට හැබැයි 😄♥️

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co 11 หลายเดือนก่อน +58

    අදත් ඉතිං පුපිරිම තමයි සුප්පො 😂😂❤

  • @pasindudilshan9547
    @pasindudilshan9547 11 หลายเดือนก่อน +22

    සුප්පා හරි අමුතුයි බන්.. අපිට ආතල් එකක් දෙනවා වගේම අපේ ජීවිතයටත් දෙයක් දෙනවා වගේ තේරෙනවා බන්...
    උදාහරණයක් විදියට දේවාල වලට මුලින්ම ගිහින් අන්තිමට යන්නෙ පන්සලට. ඒක වැරදියි කියලා මුලින්ම යන්න ඕනි පන්සලට ඒ වගේ දේවල් කියලා සමාජය දැනුවත් කිරිමක් වගෙ හොද දේවල් තියෙනවා.
    ආදරෙයි සුප්පා

  • @samidup2723
    @samidup2723 11 หลายเดือนก่อน +56

    උබ ආතල් ගත්තට හොද දැනුමක් තියන රියල් වැඩ්ඩෙක්🥰🇱🇰

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 4 หลายเดือนก่อน

      වචන කලින් ලියලා කියන ඒවා නෙවෙනේ..කටක් නෙවෙ වක්කඩයක්😂❤😅වචන එන්නෙ සර බර ගාලා😂

  • @dasungayashan5141
    @dasungayashan5141 11 หลายเดือนก่อน +16

    දෙන සැපට හිනා නොවී ඉන්නම බෑ ඕයි, මරු සුප්ප❤😂

  • @shehantravel06
    @shehantravel06 11 หลายเดือนก่อน +18

    මුල් කාලේ හිටපු සුප්පා ආයේ එනවා වගේ ❤️

  • @hirushaeranda
    @hirushaeranda 11 หลายเดือนก่อน +92

    කාටද Notification එක දකින්දි සතුටක් අවෙ 😂❤

  • @saduninimalsa9527
    @saduninimalsa9527 11 หลายเดือนก่อน +18

    නොටිපිකෙශන් එක අවා විතරයි බල බල හිටපු කතාවත් කට් කරලා සුප්පා අයියාගේ විඩියෝ එක බලන්න ගියේ ඒ තරම් සුපිරි ඉතින් 😍❤️‍🔥

  • @randyspets3716
    @randyspets3716 11 หลายเดือนก่อน +22

    පපුව හිරවෙඉ බම්ලෝ...එල😂😂😂.පට්ට දෙමල කඩ්ඩ බන්.කොහෙන්ද ඉගෙන ගත්තේ😂

  • @PadPodda
    @PadPodda 11 หลายเดือนก่อน +21

    කවදාවත් හැදෙන්නැති සුප්පි 😂❤ ආදරෙයි හැමදාම 🥵♥️

  • @thush422
    @thush422 11 หลายเดือนก่อน +11

    මුලින්ම නිර්මාණය ලස්සනයි... එයාගේ හැකියාව මරු... සුප්පා අයියේ ඔයත් මරු... හැමදාම ඔයවගේ ඉන්න... තවත් videos දාන්න මග බලන් ඉන්නේ..❤️❤️❤️

  • @yohanperera4031
    @yohanperera4031 11 หลายเดือนก่อน +9

    දේවාලෙට එන කොල්ලන්ට දෙවි පිහිටයි😂😂

  • @sudeemavishaka9694
    @sudeemavishaka9694 11 หลายเดือนก่อน +13

    අන්තෙටම දුක හිතලා ඉන්න වෙලාවට එන්නෙ ඔයාගෙ විඩියො එකක් බලන්න 😊 ඔයාට පින් 😌 good luck 🥰

  • @isurulakshan8588
    @isurulakshan8588 8 หลายเดือนก่อน +4

    සුප්පා කියන්නෙ එල කොල්ලෙක්.❤

  • @Cool_songs_LK
    @Cool_songs_LK 11 หลายเดือนก่อน +41

    කම්මැලි නිසා You tube ආවම සුප්පා ඉන්නව දැක්කම දැනෙන ආශ්වාදය 🙂කියල නිමකරන්න බැ❤

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 6 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක් ආදරේයි හැමදාම❤️

  • @chandanasuha2981
    @chandanasuha2981 11 หลายเดือนก่อน +1

    🤣 හැමදාම වගෙ සුපිරියක් තමයි, ආදරෙයි ❤👍👍

  • @vihagadilhara8034
    @vihagadilhara8034 11 หลายเดือนก่อน +20

    නොටිෆිය ආව ගමන් ආවා
    අපේ සුප්ප කොල්ලට ආදරේ අය කෝ බලන්න ❤

  • @vimarshanmahela3181
    @vimarshanmahela3181 11 หลายเดือนก่อน +18

    අපේ සුප්පා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ මෙච්චර දවසක්.. ආදරෙයි සුප්පෝ 💪❤️

  • @avishkasupun1835
    @avishkasupun1835 11 หลายเดือนก่อน +11

    සුප්පා උතුමානන් ආවා❤️🥺

  • @dilrukgsashi7698
    @dilrukgsashi7698 11 หลายเดือนก่อน +3

    හරි ලස්සන කතාවක් කිව්ව දෙවියො ගැන.හරිම බුද්ධිමත් ❤😊

  • @rathurosa1114
    @rathurosa1114 11 หลายเดือนก่อน +5

    අම්බො සුප්පො නියාමයි හිනා වෙලා පන යනවා.😂😂😂❤❤❤❤❤

  • @maduj8957
    @maduj8957 11 หลายเดือนก่อน +3

    3න් වෙනි පාරටත් වීඩියෝ එක බලන මම 😁😁 ආයෙත් සුද්ද සිංහලෙන් අමතනව ඇහෙද්දි ආතල් ඈ . ගැම්මක් සුප්පෝ

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi 11 หลายเดือนก่อน +1

    Notifi ආව ගමන් බැලුවෙ අයියේ ❤ උබනම් පිස්සුවක් දැන් 😂❤

  • @savindyashehani4220
    @savindyashehani4220 11 หลายเดือนก่อน +6

    මේ notification එක තමා සතුට 🥰ආදරෙයි සුප්පා අයියේ

  • @manojvlog5856
    @manojvlog5856 11 หลายเดือนก่อน +6

    බල්ලො ඉවස ගන්න පුලුවන් එවා දපන් 😂😂😂😂😂😂

  • @miyurusandeepa999
    @miyurusandeepa999 11 หลายเดือนก่อน +3

    Notify dkkth hina ynw bn 😂❤

  • @kavishkaeshan5295
    @kavishkaeshan5295 11 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමා 👊

  • @user-xu3zq1bz4c
    @user-xu3zq1bz4c 3 หลายเดือนก่อน +1

    Adoooo සිංදු ව තමා පට්ට බන්...

  • @petslove3183
    @petslove3183 11 หลายเดือนก่อน +4

    අම්මෝ අද දවස පටන් ගත්තේ සුප්පාගෙන් 😅දවසම සුභ තමයි ඉතින් 🤣

  • @lashikakumariwijerathnakum2081
    @lashikakumariwijerathnakum2081 11 หลายเดือนก่อน +27

    මොනා නැතත් ඒක ඇත්ත සුප්ප අයියේ . ඔයා කෑව කියන්නෙ අපි කෑව වගේ තමයි . මරු ❤❤❤❤

    • @GimhankBandara
      @GimhankBandara 11 หลายเดือนก่อน +1

      Ub wenama brand ekk bn❤

  • @chamikaradnn4897
    @chamikaradnn4897 11 หลายเดือนก่อน

    වෙනදා වගේම සුපිරියක් 🤘🔥

  • @windy5483
    @windy5483 11 หลายเดือนก่อน +3

    සුප්පා අයියේ ❤ අදත් මරු අනෙ 😂😊

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 11 หลายเดือนก่อน +9

    රොම්බ තෑන්ක්ස් පයිත්ත්‍යම් සුප්පා අයියා වීඩියෝ එක දැම්මට 👍🔥😂

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 11 หลายเดือนก่อน +6

    තේ එකත් ඉස්පොල්ලේ ගියා 😂😂😂😂❤❤

    • @shehanshamisu2186
      @shehanshamisu2186 11 หลายเดือนก่อน +1

      ඉස් පොල්ලේ ?

  • @piyumaliprabodani2300
    @piyumaliprabodani2300 11 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ...සුපිරි 🎉

  • @kavindudilshan4657
    @kavindudilshan4657 11 หลายเดือนก่อน +2

    අඩෝ දෙමළ කැල්ල සුපිරි යක්. ආදරෙයි සුප්පා ♥️

  • @saduniupeksha2753
    @saduniupeksha2753 11 หลายเดือนก่อน +7

    වන්දෙ වන්දෙ සුප්පා ❤️❤️❤️😊😊😊😊😊

  • @mushahidhsk1602
    @mushahidhsk1602 11 หลายเดือนก่อน +4

    සුප්පා අයියාගෙ දෙමළ වචන මට හොදටම තෙරුනා😂😂😂😂

  • @Periya93
    @Periya93 11 หลายเดือนก่อน +1

    අදත් ඉතින් සුපිරිම එකක් තමයි.❤❤❤ගැමිමක් බං.ඒ ගැමිම කොපි කරන්නත් බෑ සම කරන්නත් බෑ ලොවෙත්.ඒක උබෙි ඇගේම තියෙන්නෙ ❤❤❤ ආදරෙයි බං

  • @chanukamadushan401
    @chanukamadushan401 11 หลายเดือนก่อน

    සුපිරි අයියෙ තව විඩියො එකක් අරන් ඉක්මනට එන්න 🎉🎉❤

  • @amalidanu5127
    @amalidanu5127 11 หลายเดือนก่อน +3

    පෙරේද රෑ හීනෙනුත් දැක්ක සුප්පව 😂😂

  • @kalpanikaushalya3623
    @kalpanikaushalya3623 11 หลายเดือนก่อน +6

    මේ වගේ ලදරු මානසිකත්වයෙන් පෙනෙන උන්ට බැයිද සුප්පා පූර්ණ ලමාවිය සන්වර්දනය කරන පාට මාලවක් හදාරන්න පාසලක් හදලා දෙන්න🤣🤣🤣🤣😅😅😅

  • @kavindudilshan7572
    @kavindudilshan7572 11 หลายเดือนก่อน +2

    අඩේ අන්තිමට කියපු කවි ටික 😍😁

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 11 หลายเดือนก่อน

    මරු.මං comment දැම්මේ නැති උනාට හැමදාම වීඩියෝ බැලුවා.සුපර්😂

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 11 หลายเดือนก่อน +3

    Suppa Kiyanne Wenama Brand Ekak😂❤

  • @hiruwh
    @hiruwh 11 หลายเดือนก่อน +2

    එකගයි සුප්පා😂❤අනිවාර්යයෙන් ම උන්ට බත් තහනම් කරන්න ඕනි😅

  • @sachithchanaka2287
    @sachithchanaka2287 11 หลายเดือนก่อน +2

    හරිම අගෙයි සුප්පෝ❤️🤣🤣❤️

  • @user-xt2ul9gr8l
    @user-xt2ul9gr8l 11 หลายเดือนก่อน +2

    ආදරෙයි සුප්ප...... එලම...❤️❤️

  • @rasikaanurudda7999
    @rasikaanurudda7999 11 หลายเดือนก่อน +4

    සුප්පා ගේ හැම විඩියෝ එකක්ම ස්කිප් නොකර බලන්නේ මම විතරද 😅❤️‍🩹

  • @sajithamadhusankha
    @sajithamadhusankha 11 หลายเดือนก่อน +3

    Description එකේ "Come on gays.." කියල තියෙන්නෙ ඒක "Come on guys.." කරන්න සුප්පා 🙂👍

  • @ruwankrkumara6122
    @ruwankrkumara6122 11 หลายเดือนก่อน +1

    අඩේ සුප්පා මල්ලී.. දෙයියන්ගේ පිහිටයි 😂😂😂

  • @dhsj8659
    @dhsj8659 11 หลายเดือนก่อน +1

    Adoo patta bn uba athal ❤❤❤

  • @jnewbeats8562
    @jnewbeats8562 11 หลายเดือนก่อน +3

    තැබිලි ගෙඩියේ වතුර නැ බොරුවක්‌ කලේ වූ සුප්පෝ 😅

  • @worldbikelovers........
    @worldbikelovers........ 11 หลายเดือนก่อน +5

    11:06 ඔය තලවතු ගොඩ😂මමත් හිටිය ඔතන😂😂මොනව හරි ගහලද කොහෙද හුටියෙ😂

  • @jimbusl34
    @jimbusl34 11 หลายเดือนก่อน +1

    Uba Maru Machan😂 dawasaka ubath ekka set wenna asai

  • @moganraj8011
    @moganraj8011 11 หลายเดือนก่อน

    Mekanam patta suppa aiya niyamai Hina wela meranawa

  • @ToshanMaduka-jv4px
    @ToshanMaduka-jv4px 11 หลายเดือนก่อน +58

    සුප්පගෙ සෙරම විඩියො බලලා තියෙන කට්ටිය ලයික් එකක් දන්න මෙකට 😀

  • @D-techlk
    @D-techlk 11 หลายเดือนก่อน +3

    අරක නිමුණ ගමන් නොටිශිය ආවා වීඩියෝ එකේ...චිල් එක තවත් වැඩි උනා..😂😂

    • @AkashChashi-tr7pm
      @AkashChashi-tr7pm 11 หลายเดือนก่อน +1

      Attd bn

    • @D-techlk
      @D-techlk 11 หลายเดือนก่อน

      @@AkashChashi-tr7pm ඔව් ඕයි..😁

  • @Maheshi432
    @Maheshi432 11 หลายเดือนก่อน +1

    Ammo ammo suppa aiye mara sathutak Danune. Prashna okkoma amathaka wenawa oyawa dekkama. Adanam dawasama subai❤❤

  • @nilusha359
    @nilusha359 11 หลายเดือนก่อน

    එල එල සුප්පෝ සුපිරියක් අද❤

  • @malaka509
    @malaka509 11 หลายเดือนก่อน +3

    අර කෙල්ල එක්ක දඟලන එකා ඇයි නැමීගනම දඟලන්නෙ

  • @user-tp5nf4sn1b
    @user-tp5nf4sn1b 11 หลายเดือนก่อน

    අදත් මරැ මල්ලි ජයවේවා ❤

  • @meznah1782
    @meznah1782 11 หลายเดือนก่อน

    රත්තරනේ හැමදාම වීඩියෝ දැම්මත් අපි බලනවා ❤️❤️😍😍😍👍

  • @sl8984
    @sl8984 11 หลายเดือนก่อน

    හොද වැඩේ කියපු ටික ලස්සනයි ඈ😂😂😂

  • @sahanpramodya7283
    @sahanpramodya7283 11 หลายเดือนก่อน +1

    කපු මහත්තයාගෙ හුරතලේ 🤗 aparade sarame pihadanna thibbe😂

  • @traveldreams8814
    @traveldreams8814 11 หลายเดือนก่อน

    මරු බං...ආදරෙයි සුප්පා 😂😂😂

  • @DopelSenavirathna
    @DopelSenavirathna 11 หลายเดือนก่อน

    Supuna සුපිරි art eka❤❤❤❤❤ සුපිරි සුපිරි ❤❤❤

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 11 หลายเดือนก่อน

    හිනා වෙන්න නම් සුපිරියක් තමා ✌️👊❤️

  • @Sandy11980
    @Sandy11980 11 หลายเดือนก่อน +1

    Ado supiri ✨️😂❤️‍🔥❤

  • @pradeepanimali1544
    @pradeepanimali1544 11 หลายเดือนก่อน

    Ammooo ... awada mallii.... dekkath ethi... 👍👍👍👍❤️❤️❤️

  • @anilpremalaal5910
    @anilpremalaal5910 8 หลายเดือนก่อน

    Aththamai aiye oya karana wade niyamaiii .vihiluwen hari kiyanne aththa thawa danna me wage dewal❤❤❤❤❤❤❤

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 11 หลายเดือนก่อน +1

    😘😘😘😘 ආදරෙයි ඉතිම් සුප්ප අය්යා මරු

  • @MaduwanthiDalpitiya
    @MaduwanthiDalpitiya 11 วันที่ผ่านมา

    🤣නියමයි සුප්පා ❤️🥰ආදරේ යි 😘😘😘😘

  • @user-zu4qf2jz8v
    @user-zu4qf2jz8v 4 หลายเดือนก่อน

    මරු අයියේ ආදරෙයි.❤

  • @SUDESH0831
    @SUDESH0831 11 หลายเดือนก่อน +1

    *අම්මෝ පයිතියෙම් පුන්ඩේ 😂🙈 සුප්පා ආවා ඩා 😂 ආතල් තමා පුන්ඩේ 😂*

  • @tharidumadushan7870
    @tharidumadushan7870 11 หลายเดือนก่อน

    ❤👊👍👊❤ පහරක් ආ ❤❤

  • @scredriana529
    @scredriana529 11 หลายเดือนก่อน +1

    HOda vadelu😅gammak suppa aiye😁

  • @buddhikadilushan678
    @buddhikadilushan678 4 หลายเดือนก่อน

    ඒකනම් පිස්සුවක් යාලුවා❤❤

  • @Blackdog_3003
    @Blackdog_3003 11 หลายเดือนก่อน

    romba santhosam .suppa ayya .tamil pesurathu nala iruku..i am really happy and keep it up.god bless you .anna.

  • @lahirusandaruwan5883
    @lahirusandaruwan5883 11 หลายเดือนก่อน +2

    ආදරෙයි සුප්පා අයියේ ...❤️❤️❤️🔥🔥🔥

  • @kawindaperera7626
    @kawindaperera7626 11 หลายเดือนก่อน

    Ou ou aaawa aawa suppa aiyage tik tok balanna aawa...😂😂😂😂apitath romba santhoosam thamai aiyaaa...ela adath machooo jaya wewaaa❤

  • @user-ql6pb8wc7e
    @user-ql6pb8wc7e 11 หลายเดือนก่อน

    Adrei adrei adrei adrei adrei oyt mn..❤

  • @sandarulakshitha168
    @sandarulakshitha168 11 หลายเดือนก่อน +2

    adath gammk thama 🤗🤑

  • @harshanrathnayake
    @harshanrathnayake 11 หลายเดือนก่อน

    Brother hemadama wage adath suppa ekak.😍😍👌

  • @sanjayapresard9889
    @sanjayapresard9889 11 หลายเดือนก่อน

    Pattama athal elaaa ptan gttu wele idala hinawenwa elaa niyami kiyna latha siyllama aththa ❤❤❤❤❤adrei suppaaaa budu saranai

  • @aang8924
    @aang8924 5 หลายเดือนก่อน

    එ සුප්පා හිනා කාලා මැරෙනවා බං අඩෝ මරු බං 😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @r.lnimeshanethmini5508
    @r.lnimeshanethmini5508 11 หลายเดือนก่อน

    පිස්සු කෝලම ,මැට්ටී 😅😅😅 එක මරු

  • @vimukthisamarakoon4943
    @vimukthisamarakoon4943 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤️😅...!

  • @gaming_DANA1
    @gaming_DANA1 10 หลายเดือนก่อน

    සුපිරියක් අයියේ

  • @dinuwa6456
    @dinuwa6456 11 หลายเดือนก่อน +1

    සුප්පා 💪❤️ Brand Ekk 🔥🔥

  • @DanennaMusic
    @DanennaMusic 11 หลายเดือนก่อน

    අදත් පට්ට 😂

  • @user-bk1cr2ud8w
    @user-bk1cr2ud8w 6 หลายเดือนก่อน

    Adho adarei bhokkh ❤😂

  • @user-bh3ox5gc6w
    @user-bh3ox5gc6w 11 หลายเดือนก่อน

    Suppo oyage ham vidoes ekak m baluwa adarei suppo❤❤❤❤

  • @sujithgayan6448
    @sujithgayan6448 11 หลายเดือนก่อน +2

    සුප්පාව දැක්කත් හිනා යනවා 😅😅😅😅

  • @ceylonlandspvtltd.982
    @ceylonlandspvtltd.982 11 หลายเดือนก่อน

    sira kathawa..deyyanta pin ganna witrai puluwan.api ghin deyyngen illnwa.deiyo dena deyk ne..mahansi weyan.

  • @piyumalsandakelum6374
    @piyumalsandakelum6374 11 หลายเดือนก่อน

    ❤ maru maru enakal balan hitiye aiyandi