next video එකට කලින් video එක - Hie pie suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2023
  • #nextyear #suppa #comedy #reaction #justforfun
    about -:
    The future of our country. The youth who take charge of the future of a country.
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    Supun sadaruwan yt link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
    Bk video -: • Blurry Vienna Street L...
    • Background Lighting1 #...
  • ตลก

ความคิดเห็น • 989

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 ปีที่แล้ว +321

    මේ ලංකාවට වෙලා ඉන්න බෑ සුප්පෝ. මම මේක දාල වෙන රටකට යන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නෙ බන්. බොරු නෙවේ මට වුන අසාදාරනේ නිසා මගෙ ආත්මෙම විනාස වෙලා මම ඉන්නෙ. මම හොදට ඉගෙනගත්ත එකෙක් මචන් sports හොදට කරපු කොල්ලෙක් ඉස්කෝලෙ කාලෙ මම ගියෙත් ලංකාවෙ ලොකුම ඉස්කෝලවලින් එකකට. ඒකෙත් හොදම කොල්ලෙක් මම. මම අවුරුදු 16දි පාරෙ යාලුවො දෙන්නෙක් එක්කන් ඉද්දි පොලීසියෙ දෙන්නෙක් ඇවිත් චෙක් කරලා එකෙක් ලඟ තිබ්බ තූල් පාරකට අපි තුන්දෙනාවම ගංජා මිශ්‍ර තූල් ලඟ තියාගත්ත කියල හිරේ දැම්මා💔. අනික කවුද තූල් වලට ගංජා දාන්නෙ. ගංජා තියනවනම් ඔතල ගහනව ඇරෙන්න. මම තූල් දාන්නෙත් නෑ බන්. මගෙ අම්මා නෑ මට අවුරුදු 11 ඉදන් අද වෙනකන් අප්පච්චි මායි අක්කයි හිටියෙ. කොහොමහරි මම ඕකට වැට්නු නෑ. මගෙ අප්පච්චි navy හිටියෙ ඒ කැක්කුමට මට ඔන උනා forces යන්න. මම කොතලාවල defence university එකේ interview ගිහින් ඔක්කොම interview pass කරලා හොදම marks අරන් ලංකාවෙම ඒකට apply කරපු කොල්ලො 500ක් 600ක්ගෙන් ඒකට ගන්න 120 දෙනා අතරටත් ඇවිත් airforce යන්න select වුනා. ඒ වුනාට අර පොලිස් කාරයා බොරුවට දුන්න නඩුව පොලිස් report ඒකේ දාල තිබ්බ නිසා මාව ගත්තෙ නෑ ගන්න බෑ කීව. ඒකට ගන්නෙ නෑ කියන්නෙ කොහොමත් පොලිස් report ගන්න කියන කිසිම job එකකට යන්න බෑ කියන එක. ඉතින් බන් මගෙ ආත්මෙ මැරිලා නෙවේද ? මට ආයෙ ගොඩ එන්න වෙන්නෙ එන ආත්මෙ නේද ? මට කොහෙවත් යන පොලිස් කාරයෙක් නිසා ඉතුරුවෙලා තියෙන්නෙ අන්තිමෙ අප්පච්චිගෙ කදුලුයි මගෙ කුඩුපට්ටම් වුන හීනයි විතරයි බන්. පොලිස් report එකෙන් නඩුව අයින් කරන්න බැරිද අහන්න ගියාම පොලීසිය මට කීවෙ උබල ඔව හිතා මතාම කරගන්න දේවල් තොපි මෝඩයි කියල උන්ගෙ ළමයි ගොඩ ගියා කියල පම්පෝරි කතා ටිකකුයි මිසක් හිත හැදෙන්න එක වචනයක්වත් මගෙ ප්‍ර්ශ්නෙට උත්තරයක්වත් නෙවේ බන්. මේ රට කක්කා ගොඩක් මේකෙ නීතිය අතේ තියන් ඉන්නෙ මනුස්සකම් නැති බල්ලො ගොඩක්. මේක තමන්ගෙ ජාතියෙ උන්ම වලට දාලා තව එකෙක් ජීවත්වෙන්න දගලන රටක්. කාගෙ හරි දරුවෙක් අහින්සකයෙක් කියන එව මුන්ට අමතකයි. මොනාද මට ඉතිරි පොලිස් කාරයෙක් නිසා අන්තිමේ මගෙ අප්පච්චිගෙ කදුලුයි මැරුන මගෙ හීනයි අතේ සත පහක් නැතුව හිගමනට වැටිලා ඉන්න තනි උන මවයි විතරයි මට ඉතුරු. අකමත්තෙන් හරි මේ ජරාව දාල යන එකෙක් මා බන්. මේකෙ ඉන්න බෑ මිනිසු ජරාගිකයි. සමාවෙන්න ජරාව කීවට. බුදුන් වැඩියට මේකට මේකෙ මිනිස්සු ඉන්නෙ ඌරු වලේ වර්චස් ගොඩක.(ගොඩක් පොලීසිය) මේ මගුල දාල යනවාමයි මම. මේ මගුලට ආයෙ ආවත් මම මනුස්සකමෙන් business එකක් හරි කරනව පොලිසියෙ කොච්චර හොද මිනිස්සු හිටියත් මට එපා කවුරුත් ඒකෙ ඉන්න. මොකටවත් නෙවේ මට කෙලවුන නිසා නෙවේ මම ගේමක් ගහනව අතාරින්නෙ නෑ ඒත් මට මගෙ අප්පච්චිගෙ කදුලු ඉවසන්න අමාරුයි😭 ඒ මනුස්සයා තනියෙන් කියව කියව ඇඩුවෙ මට ඕක වුනාම. අර පොලිස් කාරයගෙ දරුව කනව බොනවද දන්නෙ නෑ. මම මේක දාල යන එඅ යනවා යනවාමයි යනවාමයි. මම හිතන් හිටියෙ මේක රකින්න මගෙ රටට ආදරෙන්. ඒත් මාව කෑව මේක රකිනව කියල අහින්සකයො හිරේ දාන බල්ලෙක්. මේ රට මට එපා වුනෙ නෑ එපා කලා. (අවදානයක් සදහා පල නොකරන ලද්දකි. හුදෙක් මෙවන් අසාදාරනකම් මිනිස්සුන්ට කිරීමට මිනිසුන් සිටියත් දුක අසා සිටීමට ගොඩ ඒමට මගක් පෙන්වීමට මිනිසුන් නැති නිසා කාට හරි කියවීමට පල කිරීමක් පමණි. වැරදි කරන්න එපා මගෙ යාලුවනෙ ඔයාලාටත් මේම වෙයි විසකුරු මිනිස්සු එක්කන් පරිස්සමින්. මගෙ ජීවිතේ ඕකයි)

    • @roshansp7091
      @roshansp7091 ปีที่แล้ว +21

      මටත් ඔය වගේම දෙයක් උනා අප්පිරියම මිනිස්සු තමා පොලිසිය කරන තරම් ජරා පාදඩ වැඩ කරන්නෙ අහිංසක මිනිසුන්ට් කරන අසාධාරණ උන්ට බොන්න දෙන් උන් ලග දෙකට නැවිල ඕන එකක් උන්ට කරල දෙනව දුප්පත් මිනිහෙක් ගියොත් තමා බලන්න ඕන මුන්ගේ ලයින් එක

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  ปีที่แล้ว +36

      ❤️❤️

    • @sachinikavisha8898
      @sachinikavisha8898 ปีที่แล้ว +5

      Oya hithanna epa aiye aluthin patan ganna oyata varadina ekak ne jara minissu inne aththama dukai watenna epa oyata puluwan ❤️

    • @shankanishka
      @shankanishka ปีที่แล้ว +12

      සැලෙන්න එපා මචං උඹ උඹේම දෙයක් පටන් ගනිං උඹට හොඳ අනාගතයක් තියනවා කොල්ලො

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ ปีที่แล้ว +17

      වීඩිඕ එක බලන්නත් කලින් කොමේට් එක කියෙව්වේ බන්.. උබට දවසක හරියන්නම ඕන.. අපිත් නොකිව්වට ප්‍රරශ්න ගොඩක ඉන්නේ මචන් මේ දැන් චුට්ටකට කලිනුත් ඇඩුනා ප්‍රරශ්නයක් නිසා.. පොලිස් කාරයෝ කියන්නේ නම් සක්ලිම තමා බන් නොකිව්වට අපිටත් කැරි වැඩ එමට කරලා තියෙනවා..🙂💔

  • @shehandilshan2820
    @shehandilshan2820 ปีที่แล้ว +72

    Talent ekak තියෙන මිනිස්සුන්ව අගයන එකට නම් respect මචන්,

  • @fim2699
    @fim2699 ปีที่แล้ว +54

    අන්න පෝලීමට අල්ලනවා...
    පරිස්සම් වෙයන් මයේ අම්මා...❤😂
    කොත්තු වද වෙලා ආගම ජාතිය බේරගන්න වෙන සීන් එකක් පේන්නේ...😊

  • @dewminisehansa4970
    @dewminisehansa4970 ปีที่แล้ว +22

    මේවට හිනා වෙන්නද කියලා අර ඉන්ග්‍රීසී අක්කාගෙන් අහන්න වෙයි නේත... 😂💔 great job suppa aiya ❤️🥰

  • @nilkirasanjali-zq5cc
    @nilkirasanjali-zq5cc ปีที่แล้ว +25

    හිත නිවන බෙහෙතක් 😊😊 ආදරෙයි ❤️❤️ අපේ පැත්තේ ඇඩිට් එක රජරට ගැම්ම තමා ඉතිම්😊😊

  • @kasundananjaya2701
    @kasundananjaya2701 ปีที่แล้ว +20

    අපෙ සුප්පට හැම විඩියො එකක්ම 1 m ගහන්න උදව් කරපල්ලා යකෝ 😙😙😙😙 සුප්පගෙන් මෙකට ලයික් එකක් බලාපොරොත්තු වෙනවා වගෙම ඔයාලගෙනුත්

    • @kasundananjaya2701
      @kasundananjaya2701 ปีที่แล้ว +1

      විනි ලගෙන් පස්සෙ සුප්පා තමා බ්‍රෑන්ඩ් එක ඕන් අපිනම් ටික් ටොක් කරන්නෙ නැ සුප්පො

  • @slboyeskandy9060
    @slboyeskandy9060 ปีที่แล้ว +22

    ආතල් එක අස්සෙ . 😅✊❤️ ජීවිතේට ගන්න දේවලුත් දෙනව ඔලුවටම . ආදරෙයි සුප්පා. ❤️🤗

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +6

    වතුරට පනින එක පට්ට අප්පා..සුප්ප අයියගෙ මූන අම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 ปีที่แล้ว +11

    වැඩට ගිහින් ඇවිත් රෑ 11ට විතර මේක බැලුවේ.ගෙදර උන් මට බනිනව හිනා වෙනවා කියලා.සුප්පගෙ හිනාවට මට හිනාව නවත්ත ගන්න බෑ අඩේ

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +21

    ඇත්තටම notification එක එද්දිම මූනට හිනාවක් ගේන්න තරම් ඔයාගෙ වීඩියෝ නිසා කොච්චර අයගේ ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක වෙනවා ඇත්ද .හිනාවෙලාම හිතේ ප්‍රශ්න දුක අමතක වෙලා සතුටින් .🌻 ගොඩක් ස්තූති අයියා❤

  • @supungajanayake894
    @supungajanayake894 ปีที่แล้ว +11

    ගැම්මක් තමා සුප්පා අයියා ❤️අදත් ගැම්මට හිනා වෙලා ආතල් එකෙ හිටිය.බූදුසරනයි සුප්පා අයියා.❤️මෙන්න සුපිරි වැඩ්ඩෙක්.අනිව දවසක ඔයාව රියල් හම්බෙන්න ඕන ටිකක් කතා කරන්න.ආදරෙයි සුප්පා ❤️

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +1

    අම්මෝහ් අදත් සුපිරියක් ගෙනල්ල ඇති බලන්න කලින්ම ලයික් කරල කමෙන්ට් කරා ❤😂😊

  • @chathushadananjaya8893
    @chathushadananjaya8893 ปีที่แล้ว +35

    පටන් ගන්න කලින් දීපු සින්දුව සුපිරි සුප්ප අයියේ 😂😂❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +5

    ඇත්තමයි සුප්පා වැඩ ඉවරකරලා phone එක අතට ගන්නකොටම video එක දැක්කේ..සුපිරියි

  • @musicworld2852
    @musicworld2852 ปีที่แล้ว +3

    අඩෝ අඩෝ සුප්පා .......🤣😂❤️❤️❤️❤️❤️❤️❤️ මේකත් සුපිරියක් බැජී

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +4

    අම්මෝ මරුම ආතල් දෙන්නෙ හැමදාමත්..කියන්න දෙයක් නෑ 😂😍🙏

  • @dulminapiumantha1156
    @dulminapiumantha1156 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් 🖤💕

  • @DenethWow
    @DenethWow ปีที่แล้ว +11

    අඩෝ notification එක දැක්කත් සතුටුයි සුප්පෝ😂❤️

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว

    Suppa aiyya awaaaaa aluth video ekak aran ❤😍😍💛💛💛👊👍🤟🤟🤙

  • @moganraj8011
    @moganraj8011 ปีที่แล้ว

    Elama suppa aiya tawa athal one next vedio ekak danna

  • @danubro2233
    @danubro2233 ปีที่แล้ว +5

    ලේ පිරිසුදු කර ගන්න ආවා.උබට පින් හොදේ.😁😁😁අපිව හිනස්සනවට.ආදරෙයි මචන්.

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 ปีที่แล้ว +17

    හිනා වෙලා මැරුනොත් වගකියපම් සුප්පා අයියේ 🙂✌️

  • @amarasirisanjeewa4037
    @amarasirisanjeewa4037 ปีที่แล้ว +3

    හදවතට දැනෙන්නම දෙනව සුපිරි ❤ 😂😂

  • @dumindakumara-dt8fy
    @dumindakumara-dt8fy ปีที่แล้ว

    adoo suppa uba nm patta mitare bn..ara ahen bala bala kiyana eka nm maru.🤣🤣🤣

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 ปีที่แล้ว +4

    ආරම්භය මරු 😂😁ආදරෙයි ඇහ් 😍😇❤️

  • @Periya93
    @Periya93 ปีที่แล้ว +9

    ❤❤❤ Me yana widihata sathiyata video deka thunak hadanna wenawa suppa😂.සිරිලංකාව දැන් මරැ😂

  • @NipunSanggeer
    @NipunSanggeer ปีที่แล้ว +1

    Ela ela mage kollooo adareiiii ❤️❤️❤️❤️

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 ปีที่แล้ว +58

    හරිම සතුටුයි අයියේ ඔය මූණ දැක්කත් හිත සතුටින් පිරෙනෝ.. 😂❤️
    ප්‍රශ්න අමතක කරලා දාල සතුටින් ම ඉන්නේ ඔයාගේ, කොටා අයියගේ videos බලන වෙලාවට තමයි... ❤️🤭
    අපේ මූනට හිනාවක් ගේන ඔයාට පින්.. ❤️

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว

      ඔයා මේ පාර A/l කරනවා නෙහ්? 🤔

    • @sithararathnayaka4775
      @sithararathnayaka4775 ปีที่แล้ว +1

      @@Thiran-2264 ඔව්ව්

  • @avishkasupun1835
    @avishkasupun1835 ปีที่แล้ว +3

    ගැම්මක් සුපුන් අයියහ්හ්හ්❤️😙

  • @subanihansani2093
    @subanihansani2093 ปีที่แล้ว +7

    ඔයාගෙ නැටුම තමයි මරු .අම්මෝ හිනා වෙලා පනත් යනවා 🤣🤣🤣🤣 පැයක විතර වීඩියෝ එකක් දාන්න බැරිද 🤭🤣

  • @danielvlogs3722
    @danielvlogs3722 ปีที่แล้ว +3

    අම්මෝ හිනාව නවත්ත ගන්න බෑ මචන්...අද නම් මරැ සුපුනා... ආදරෙයි මචන්❤

  • @Kuppayaproduction2023
    @Kuppayaproduction2023 ปีที่แล้ว +4

    අඩෝ සුපුන් අයියා පට්ට අප්පා හිනා ගිහිල්ලා මැරුනා 😂😂😂

  • @tharinduperera3797
    @tharinduperera3797 ปีที่แล้ว +3

    වැඩ ඉවරවෙලා හිත පොඩ්ඩක් කූල් කරගෙන හිනාවදාගන්න මරැ ආතල් මේක තද තද සුප්පා ආදරෙයි..❤

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 ปีที่แล้ว +3

    අඩෙි අපි මැරේයි හිනා වෙිලා 😥😥😥 පට්ට 💖💖💖

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว +2

    අම්මෝ අදත් ආතල් 🤣 video එක සුප්පෝ ❤️

  • @MilanPerera-rz4es
    @MilanPerera-rz4es ปีที่แล้ว

    Supiriyak suddaaaa...

  • @saviduduleep6438
    @saviduduleep6438 ปีที่แล้ว +6

    දැක්කාම නොබල යන්න බැරිම චැනල් එක සුප්පා උබ ❤

  • @SumindaLakmal-ce1up
    @SumindaLakmal-ce1up ปีที่แล้ว +3

    තත්පරයක් මිස් කරගන්නෙ නෙතුව බලන එකම channel එක ආදරෙයි සුප්පෝ ❤️

  • @kuzzix1
    @kuzzix1 ปีที่แล้ว +1

    Mage eka bn suppo ❤️❤️ adarei

  • @dinushiprabodani7518
    @dinushiprabodani7518 ปีที่แล้ว +2

    මටත් දැන් සුප්පගෙ action එනවා ටික ටික ගෙදර ඉන්න කොට 😉 සුපිරි ඈ මන් ළගදි ඉදන් බලන්න ගත්තෙ දැන් ඔක්කොම ටික බලාගෙන යනවා 🤗😄

  • @dahamitharushi
    @dahamitharushi ปีที่แล้ว +66

    අවුලෙන් ඉන්න වෙලෙත් හිනා ගැස්සූවාට ආදරෙයී සුප්පා ❤✨️

  • @dream_to_korea
    @dream_to_korea ปีที่แล้ว +3

    අදත් සුපිරියක් සුප්පා ❤️😁✊

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +2

    මරු මරු සුප්පා ....දැක්කත් හිත පිරෙනවා....

  • @pethumdshanpethum-ol4yi
    @pethumdshanpethum-ol4yi ปีที่แล้ว

    Suppa niyamai kolloo

  • @gimhanashwetha5283
    @gimhanashwetha5283 ปีที่แล้ว +26

    අම්මො හිනාවා නතර කර ගන්න බෑ 😂,
    ආදරෙයි සුප්පා ❤

  • @tharushanethmina1618
    @tharushanethmina1618 ปีที่แล้ว +7

    ගැම්මක් තමයි බං ❤☝ අදත් අාතල් අැ හිනා කලා මැරේනවා 😂😂 එල සුපිරියක් තමයි

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ❤😂

  • @anjanajayodya9337
    @anjanajayodya9337 ปีที่แล้ว +1

    Suprri bn aiyye❤😂😊

  • @Hapiya_
    @Hapiya_ ปีที่แล้ว +3

    Lol 😂😂 අර හිනාවෙන්න එපා කියන්න ආව කෙල්ලටනම් දැන් ඇඩෙනො ඇති😅

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 ปีที่แล้ว +5

    උබනම් මහ කැම්‍.රියෙක් සුප්පො.හරියට sherlock home වගේ අරකිගෙ ඉන්ග්‍රීසි කොලේ බලන් කියපු එක හොයාගත්තෙ..අඩෝ ආදරෙයි බන්.❤❤

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 9 หลายเดือนก่อน

    පට්ට බන් අදත්😂😂😂

  • @herannatsara134
    @herannatsara134 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ❤️‍🔥🤟

  • @dulanjisandeepani2234
    @dulanjisandeepani2234 ปีที่แล้ว +4

    ඔන්න දැම්මා අලුත් එකක්...😁❤️

  • @rashmiprabodha8537
    @rashmiprabodha8537 ปีที่แล้ว +3

    Video එක ඉවර වෙනකං කට කනෙ😹🤟... ආදරෙයි සුප්පා අයියෙ❤️

  • @tharushadilshan408
    @tharushadilshan408 7 หลายเดือนก่อน

    පාරක් brother 😅🤟🤭😝🤣

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 9 หลายเดือนก่อน

    ❤😂❤😂Ayeth balana un kooo. Adarei supun

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +16

    අඩෝ මූ බලහන්කෝ දැන් හැමදාම වීඩියෝ දානවා 😀 බොට දැන් තමා අපිව මතක් උනේ. මගේ එකා ☠️

  • @tharindumadusanka1775
    @tharindumadusanka1775 ปีที่แล้ว +6

    ටික් ටොක් ජිවිත වල තිරිසනා සුප්පා ආදරෙයි

  • @BRmusichouse
    @BRmusichouse ปีที่แล้ว

    සුපිරියක් ඈැ

  • @sasankamadushan5502
    @sasankamadushan5502 ปีที่แล้ว

    අම්මෝ ට්‍රැක් නොමයි, ට්‍රැක්ටර්ර්ර්ර්ර්ර්ර්😂😂
    සුප්පා එල..👍

  • @nimsarasithija2183
    @nimsarasithija2183 ปีที่แล้ว +4

    ආදරෙයි සුප්පා
    අර උපන්දිනය නම් 😅😅😅උගෙ ආත්මය lept😅😅😂

  • @dileepdileep-xg1rf
    @dileepdileep-xg1rf ปีที่แล้ว +10

    අදත් සුපිරියක්👍...ආදරෙයි සුප්පා අයියා...❤️

  • @sheeekanayaka
    @sheeekanayaka ปีที่แล้ว

    Suppa ayama lassanata karanawa!! Thanks ❤

  • @sithumudara9460
    @sithumudara9460 ปีที่แล้ว

    Elz bn hie pie suppa.ube redi galawanna oni unge redi galawanawa oluwenma🤙🤙👍👍❤️❤️🤛🤛🤛🤛

  • @JANA99998
    @JANA99998 ปีที่แล้ว +5

    මුන්ගෙ ආතල් බලන් ඉදලා ආතල් එකෙ මැරෙමු බන්😂😂

  • @kristoff3089
    @kristoff3089 ปีที่แล้ว +3

    ආන් බලපන් කොලේ බැලුවා... 😹💔ආත්ල් ඕයි සුප්පා❤

  • @piumalharshana2497
    @piumalharshana2497 ปีที่แล้ว

    Oy widiht video daaanw nm supiriyak thmi ithin😹🤟

  • @user-pu1db7ol8y
    @user-pu1db7ol8y ปีที่แล้ว

    Suppa niyamai aaa❤❤supiriyak 😂monaa unath atthama kiyanawa😅😅

  • @UNKNOWN-uj7on
    @UNKNOWN-uj7on ปีที่แล้ว +18

    අඩේ සුප්පා අයියේ 😂❤notafication එක ආවා ව්තරයි .තිරිසන් සතුටකින් ආවා බලන්න විඩියෝ එක✌️😌

  • @ImalkaSewwandi-hz6ol
    @ImalkaSewwandi-hz6ol ปีที่แล้ว +7

    මොන ප්‍රශ්නයක් තිබුනත් හැමදේම අමතක වෙලා යනවා සුප්පා අයියේ 😌😂💔

  • @avishkaumayanga8921
    @avishkaumayanga8921 ปีที่แล้ว

    Adarei bn❤️

  • @doomer258
    @doomer258 ปีที่แล้ว +1

    Eka maru aiye 🤣😂❤️💙🔥✌️

  • @denusaradenu4808
    @denusaradenu4808 ปีที่แล้ว +3

    අඩො උබ නම් මාර පිනක් කරගන්නෙ මචන් අපිව හිනස්වලා😂❤

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว +3

    ඔයාට නම් ආදරේ හිතෙනවා සුපුන් අයියේ.. ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක් මටනම් 😘😍❤️🍃

  • @dilanpubudu5109
    @dilanpubudu5109 ปีที่แล้ว +1

    ගැම්මක් ❤

  • @pani-productions
    @pani-productions ปีที่แล้ว +2

    ආදරෙයි ඈ

  • @shonubro4917
    @shonubro4917 ปีที่แล้ว +4

    ඇස් බොලා දෙක මෙතුමිය කියපු ඉන්ගිරිසි ටික කිව්වෙ කොලයක් බලාගෙන අපි හිනා වෙමු 😂වඩු වොන්ට්. ඕ මයි ගොඩ් 😂😂😂😂😂

  • @AchinibuddhikaKumarasing-iu4je
    @AchinibuddhikaKumarasing-iu4je ปีที่แล้ว +6

    Notification දැක්කා විතරයි කුරිරු සතුටක් දැනිලා ඔන්න ඉතින් ආවා ඒ තිරිසන් සතුට වැඩි කරගන්න😃😃😃😃😃

  • @freshmind1741
    @freshmind1741 ปีที่แล้ว

    supper kollo bokkenma kamathi hodeee

  • @esalahemal6475
    @esalahemal6475 ปีที่แล้ว +1

    උදේම නැගිටලා බැලුවෙ බන් පට්ට ආතල් 😂

  • @TharushaNawodyha-yc1ho
    @TharushaNawodyha-yc1ho ปีที่แล้ว +2

    හිතන්න එපා හවෝ කියලා 😅 අදරෙයි සුප්පා 💙✊

  • @savindyashehani4220
    @savindyashehani4220 ปีที่แล้ว +17

    අම්මෝ සුප්පා අයියා දැක්කා කියන්නෙ ඉතින් රෑට කන්න ඕනත් නැහැ .ආදරෙයි අපි ඔයාට 🥰❤

  • @jayaweerawerasingha5795
    @jayaweerawerasingha5795 ปีที่แล้ว

    අම්මෝ මුලින් කියපු සිංදුව...මරු ඈ 😂😂😂

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +2

    😂😂අම්මො ගැම්මක් සුප්ප😂🎉❤

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +6

    අපි හොදින් ඉන්නව සුප්ප අයියෙ ✌️😍පටන් ගැන්ම මරු😄 සින්දු ටිකත් දෙහි ගෙඩියේ කතාව ,සප්‍රයිස් එක ,සින්ග්ලිශ් හුගක් සතුටු වුනා නියමයි ❤️❤️ඉදිරියටම යමු 😍

  • @wimukthimadhushanjayawardh5799
    @wimukthimadhushanjayawardh5799 ปีที่แล้ว +3

    සුපුනෝ උබනම් මාරයි බං 👊👊👊👊

  • @SasiniNimasha-ik9mb
    @SasiniNimasha-ik9mb ปีที่แล้ว

    දුක හිතෙන හැම රෑක සැනසූවෙ ඔබ නෙද😂 @ hai pai suppa ..
    මරු අයියෙ ..

  • @gayani3767
    @gayani3767 ปีที่แล้ว

    Welcome song eka patta lasssanai suppa ayyeee🥰😍😘😘😘💞

  • @musicnuwa8373
    @musicnuwa8373 ปีที่แล้ว +11

    කුරුණෑගල ගැම්ම අඩේ next year එකට කලින් year එක 🤣🤣🤣

  • @stokestudy
    @stokestudy ปีที่แล้ว +3

    හවස noti එක දැකලා පාන්දර 1.27 කෑල්ලක් ගොයාගෙන ඇවිත් ඔතලා ගහලා මේක බල්නේ ❤

  • @nimeshamadubashitha3579
    @nimeshamadubashitha3579 ปีที่แล้ว +1

    අන්තිම ටික 😂😂😂😂❤

  • @chathurisp6202
    @chathurisp6202 ปีที่แล้ว +1

    Oyage notification enakam balan inne good luck supun aiya ❤❤❤

  • @malinthadilshan9344
    @malinthadilshan9344 ปีที่แล้ว +5

    අඩෝ ඒක මන් වීඩියෝ කරේ සින්දු කියන එක දෙන්නා ❤️💪

  • @shayinidileshika9053
    @shayinidileshika9053 ปีที่แล้ว +6

    😍😂මූණ දැක්කත් හිත සතුටින්,මාරම ආදරේ චරිතයක් නියමයි සුපුන් අයියා♥️✨

  • @nadeeshchaluka4365
    @nadeeshchaluka4365 ปีที่แล้ว

    අද වීඩියෝ එකනම් පට්ට සුපිරි ❤❤❤

  • @nuwanchanaka2261
    @nuwanchanaka2261 ปีที่แล้ว

    සුප්පා බ්‍රෝ උබගේ විඩියෝ බලන්නේම හදට ගිහින් බං 👌👌👌👌
    ගැම්මක් සුප්පා

  • @ahinsa4788
    @ahinsa4788 ปีที่แล้ว +5

    වීඩියෝ එක බලල ඉවර වෙද්දි බඩ කොර වෙන්නෙ මගෙ විතරද💔🤣 හිනාව නවත්තගන්න බෑ මේක බලල 😋

  • @UNKNOWN-uj7on
    @UNKNOWN-uj7on ปีที่แล้ว +16

    සුප්පත් ඉගෙන ගෙන ඉන්නේ ඩෝ හෙනටම❤😅😌✌️

  • @AshiMalee
    @AshiMalee ปีที่แล้ว

    අම්ම්භො මරු 😂😂

  • @Chamaranadeeshan-zh2ef
    @Chamaranadeeshan-zh2ef ปีที่แล้ว

    😂😂😂 එල බන්