විජයපත්‍ර මලෙන් උපන් උතුමාණනි |Hie pie suppa| He is born from the flower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2023
  • #suppa #reaction #entertainment #umandawa
    this content About -:
    He is born from the flower.
    I am the one who makes the people of our country happy.Our country is a fun country.We are the funnest people out there
    Srilanka funny people
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 846

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 ปีที่แล้ว +75

    විහිලු වගේම උබ මිනිස්සුන්ගෙ මොලේට දෙන දේ මේ සමජෙට ගොඩාක් වැදගත් වෙයි සුප්පා.❤❤❤

  • @chamarasampath2932
    @chamarasampath2932 ปีที่แล้ว +160

    අපේ ස්කෝලෙ විද්‍යාව ටීචත් දවසක් දෙමාපිය රැස්වීමේදී හැමෝටම ඇහෙන්න කියුවා මේ ළමයා නම් O/ l පාස් වෙන එක ෂුවර් නෑ කියලා. විද්‍යාව පීරියඩ් එකේදි හැමදාම මගෙන් අමාරු ප්‍රශ්නයක් අහලා පන්තිය ඉස්සරහ චාටර් කරනවා.ඒ දවස් වල පුදුම මානසික පීඩනෙන් හිටියේ. එයාට විදයාවෙන්ම රිටන් එක දෙනවා කියලා හිතා ගත්තා ඕලේවල් A8 C1 ඉංග්‍රීසි විතරයි C මුලින්ම රිසාල්ට් පෙන්නුවේ එයාට 😁😁 එයාට රිසාල්ට් පෙන්නපු දවස තමයි මගේ සතුටුම දවස, A/L bio කරලා දැන් කැම්පස් එකේ 2nd එකේ 🙂

    • @lahiruumesh4470
      @lahiruumesh4470 ปีที่แล้ว +5

      Ado matat ganm sir kiuwa oya widiytma ammwat negittwalm mamnm ekata ritan eka dunne ganm walata b ekak aran ghn resalt eka pennuwa fail wenwa kiypu mama antimata scl eke hoda resalt ekak gtta a kiypu kata walata riddannm

    • @Change7412
      @Change7412 ปีที่แล้ว +4

      Me kathawnam aththa hama ganan teacherma ekai

    • @user-dv3fg3hf8w
      @user-dv3fg3hf8w ปีที่แล้ว +4

      සුපිරි 😍😍👌👌😎😎 හදවතින් ම ආදරෙයි සහෝදරයා 😍😍❤️💚💛

    • @prasadekanayake6741
      @prasadekanayake6741 ปีที่แล้ว +2

      ❤❤🎉

    • @INGxRAN
      @INGxRAN ปีที่แล้ว +2

      Gmmk 😌♥️

  • @dineshviduranga6131
    @dineshviduranga6131 ปีที่แล้ว +152

    අද වීඩියෝ එකනම් වෙනම ලෙවල් එකකින් තියේ🖤
    හිනාවෙන ගමං වටින දේවල් ටිකකුත් සමාජෙට දුන්නා...ජයවේවා සුප්පා🖤💫

    • @INGxRAN
      @INGxRAN ปีที่แล้ว +3

      Nxt lvl ❤

  • @rukshiamaya-ke2oh
    @rukshiamaya-ke2oh ปีที่แล้ว +88

    දැක්කත් ඇති හිත පිරෙනවා..හිනා උනත් හිත පිරෙනවා ☺️❤️🥰සුප්පා අයියා ආදරෙයි ❤❤❤❤❤

  • @chathuranga651
    @chathuranga651 ปีที่แล้ว +36

    ඉරි තැලුනු වළා.❤ සුපිරියටම ගහනවා අම්මො

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co ปีที่แล้ว +46

    අඩෝ අඩෝ විජයපත්‍ර මලෙන් උපන් සුප්පයානනි 😂😂අද වෙනදා වගේම අතල් තමයි සුප්පො ❤

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +36

    ලර්නර්ස් කතාවනම් ඇත්ත 💚💚

  • @suwahasgamage3734
    @suwahasgamage3734 ปีที่แล้ว +20

    ආතල් වලින් එහාට ගිහින් ලොකු පනිවිඩයක් දෙනවා... ආදරෙයි සුප්පෝ.. ❤️🌎

  • @thilanekanayake212
    @thilanekanayake212 ปีที่แล้ว +17

    දැන් වීඩියෝ වල ආසම....ඔයා දෙන advice වලටයි , බුද්ද දර්ශනය ගැන දෙන පණිවිඩ වලටයි සහෝ. දිග ගමනක් තියෙනවා සහෝ ඔයාට, ජයම වෙනවා අනිවා❤️❤️❤️❤️

  • @bhanumigara8771
    @bhanumigara8771 ปีที่แล้ว +56

    හෙණ ගැහිලා ඉන්න වෙලාවට උබේ වීඩියෝ එකක් කියන්නේ මාරම වටින දෙයක් සුප්පා මල්ලී ❤

  • @dulminanethsara6768
    @dulminanethsara6768 ปีที่แล้ว +23

    දැක්කත් ඇති හිත පිරෙනව සුප්පයානෙනී😁❤

  • @nadeeratharanga3837
    @nadeeratharanga3837 ปีที่แล้ว +8

    අපේ කාලේ පරිනත වෙච්ච උන්ට මේවා තමයි සුපිරි ආතල්.එල සුප්පෝ

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +16

    බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක්හ්හ්හ්හ්හ්.....😂😂😂😂😂
    සුප්පේන්ද්‍රයාණනී......😁😁🙈🙈

  • @navodanipun
    @navodanipun ปีที่แล้ว +9

    ඇත්ත...මුල හරියෙදි අපෝ මේකා කියෝනවා විතරනේ කියලා skip කර කර මැද්දට ආවා...2019 වෙනකන් අපි හිටිය විදිහයි කොසොල් රජතුමා දැකපු හීන සැබෑ වෙන ඒවයි කියද්දි හිතට මාරම බයක් දැනුනා😢.ඇත්තටම ඉස්සරහට අපිට මොනවා වෙයිද කියලා බය හිතෙනවා😢

  • @nadunnissanka7386
    @nadunnissanka7386 ปีที่แล้ว +24

    ❤️ ආදරෙයි සුප්පා ❤️ 🎉🎉🎉🎉 සින්දු ආතල් 🤣

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +37

    400K Subscriberලට congratulations කොල්ලෝ❤ මට මිස් උනා ඒක😊

  • @chamodjananjaya-mi4tg
    @chamodjananjaya-mi4tg 11 หลายเดือนก่อน +3

    හැමදාම විහිලූ කරපූ උබ අයියේ අද මේ විඩියෝ එක වෙනම ලෙවල් එක්කට අරන් ගියා විහිලුවෙන් උනත් දුන්න ආදර්ශයට respect ❤️❤️❤️❤️❤️❤️

  • @tharu1228
    @tharu1228 ปีที่แล้ว +8

    දැක්කත් ඇති හිත පිරෙනවා....හිනා උනත් හිත පිරෙනවා...සුප්පයාණනි..🥺💯❤️😂

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමා...මරු මරු 💪💪💪👍

  • @dineshprasanna3307
    @dineshprasanna3307 ปีที่แล้ว +16

    බලාපොරොත්තු වෙච්චි විදිහටම තියේ 😂❤

  • @isharanuwantha1058
    @isharanuwantha1058 ปีที่แล้ว +7

    ඇත්තටම උඹ මෙී රටට මාරම වටින චරිතයක් බන්. දවසින් දවස උබෙී content මාරම level එකකට අරන් යනවා.. වටිනව මචන් ඉස්සරහටම යමන්❤

  • @randikapradeep3021
    @randikapradeep3021 ปีที่แล้ว +8

    සිරාවටම සුප්පා අයියෙ ..අර ට්‍රැල් පෙන්වනඑක .. එක වෙමස් වෙමස් වෙන්න ඔනි ඒක ❤❤❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +12

    කොහොමත් මේක බලාපොරොත්තුවෙන් හිටියෙ😁❤️😘

  • @janaroxz1296
    @janaroxz1296 ปีที่แล้ว +6

    උබට ආසම උබ සමාජෙට මොනාම හරි දෙයක් දෙන්න හදන නිසා. කරන් යමන් සගෝ... ජයම

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +3

    ආදරෙයි..හැමදාමත් අපි ඔයාගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන්. අදත් සුපිරියක් 😍😂😊

  • @user-nx6uc2xz3r
    @user-nx6uc2xz3r ปีที่แล้ว +6

    ලර්නර්ස් කතාව රියල් ❤

  • @Sidangana12
    @Sidangana12 ปีที่แล้ว +5

    🤣🤣🤣 අදත් මරු අයියා 😍 good luck ❤️

  • @shashikadimantha5578
    @shashikadimantha5578 ปีที่แล้ว

    Issra wage neme dn pe suppa aiya patta... Jaya wewa subama weew suppa aiye ada video eke dunna dewlnm niymy ❤️❤️❤️🎉

  • @eshaniani2270
    @eshaniani2270 ปีที่แล้ว

    Ela kollo suppa adarei gammak thamai

  • @jayaweerawerasingha5795
    @jayaweerawerasingha5795 ปีที่แล้ว +2

    අයියේ නියමයි 👍 වීඩියෝ එකක් දානකන්ම බලන් හිටියෙ 😂😂

  • @maheshpemasiri2321
    @maheshpemasiri2321 ปีที่แล้ว

    Adoooooo suppa niyamy bn.......😮

  • @user-vp9ev2ml2u
    @user-vp9ev2ml2u ปีที่แล้ว +7

    දැක්කත් ඇති හිත පිරෙනවා සුප්පාණනි ❤

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +2

    සිරා 2020 ට කලින් මාත් හරි සතුටින් ඉදපු collek අද ජීවිතේම එපා වෙච්ච මේවගෙන් හිත හදන උබට සුප්පායියේ පින් 😌♥️🙌

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +18

    Suppage පරණ වීඩියෝ එකක් බල බල ඉද්දි තමයි මේක ආවේ පට්ට සතුටුයි ❤ 🙂

  • @MithumiNehansa-ee2ph
    @MithumiNehansa-ee2ph ปีที่แล้ว +3

    දැක්කත් ඇති හිත පිරෙනව සුප්පයානෙනි😅😅🥰ආදරෙයි සුප්ප අයියෙ

  • @dhulanjana184
    @dhulanjana184 ปีที่แล้ว +3

    නිල්කටරොලු මල් සින්දුවට විඩියො එකක්. මොකද පරක්කු කියල හිත හිත හිටියේ 🤣🤣🤣 සුප්ප නියමයි 😘😍

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +5

    අඩෝ මූට මලපනින එකත් සාදාරනයි.ආදරෙයි සුප්පා ❤❤❤❤

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +5

    පලවෙනියටම බැලුවෙ මම.ආදරෙයි සුප්පා.. vedio ekk nethuwa සාක්කාව වගේ හිටියේ..❤️❤️❤️❤️

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +9

    දැන් දාන විඩියොස්වලට වඩා ඉස්සර දාපු විඩියොතමයි නියම සුපුන් අයියේ ❤

  • @vishwafernando8129
    @vishwafernando8129 ปีที่แล้ว +5

    ආදරෙයි සුප්පය්යේ...🖤❤ 2022 මුල 2021 අග වගේ ඔයාගේ ආතල් එක ඕනෙ සමාජෙට වටින දෙව්ල් එක්කම....ඒ කාලෙ videos නිදහස් වෙලාවට තාමත් බලනවා බන් අය්යා..😂❤

  • @vimarshanmahela3181
    @vimarshanmahela3181 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යාන්තම්... සුප්පගෙ Video එකක් එනකන් බලන් හිටියේ...❤️❤️

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +4

    අඩේ සුප්පා ආදරෙයි ඈ😂😂😂ඒ හිනාව

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +20

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @HarshaPerera-mw2dr
    @HarshaPerera-mw2dr ปีที่แล้ว +18

    සුප්පා කියන කතාව ඇත්ත සල්ලිත් දීලා බැනුනුත් අහනෝ 😌

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 ปีที่แล้ว +6

    මාරම කතා ටිකක් අද නම් සුප්පා ❤..

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +12

    බලාපොරොත්තු උනා අදවත් 😂😂😂😂💚

  • @nikghostyt1998
    @nikghostyt1998 ปีที่แล้ว

    Suppa bro supiri kathawak kiuwa respect ekata igana ganna wayasak one na eka nisa puluwan hama welawema deyak igana ganna hadana eka pattama deyak💪👍✌️🙏

  • @UshanSankalpa-ho6nw
    @UshanSankalpa-ho6nw ปีที่แล้ว +3

    ❤️❤️🔥🔥ආදරෙයි බොක්ක ඇත්තම කතාව ජනේලෙන් එලියට යන්න ඕන ජීවිත ඉම්නේ නිග නිග සීන් එක දාන අලු කෙහෙල් පින්නයෝ දෙන්නා😂😂❤️

  • @user-mc3jl9vq7s
    @user-mc3jl9vq7s ปีที่แล้ว

    maru bn ub supiri adrei mcn

  • @iroshanchaminda3728
    @iroshanchaminda3728 11 หลายเดือนก่อน +1

    අද විඩියෝ එක සුපිරි හිනා වෙන ගම්න් වටින දේවල් ටිකකුත් සමාජෙට දුන්න😍

  • @vimukthinimsara6190
    @vimukthinimsara6190 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.. ❤❤❤❤❤🎉🎉

  • @madurajapakse9397
    @madurajapakse9397 ปีที่แล้ว

    Uba patta malli digatama karapan,good luck 🍀

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +6

    ඒකත් වාසියක් සුප්පයාණෙනී 😂✊🎉❤

  • @Roshel_Fl
    @Roshel_Fl ปีที่แล้ว

    පට්ට දිගටම විඩියො ඕන සුප්පා සැප සැප

  • @dilshanrenuka895
    @dilshanrenuka895 ปีที่แล้ว +6

    කොසොල් රජතුමාගේ සීන් එකනම් ඇත්ත්ටම ඇත්ත වේගෙන එන්නේ...👍👍👍👍❤️❤️❤️

  • @devindalakshan216
    @devindalakshan216 ปีที่แล้ว +2

    Video එක මරු අයියේ....,
    හැමෝම එක වගේ සලකන්න ඕන කියන එක හිතටම වැදුනා ..,ඔව් ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනෙ...,ඒ system eka change වෙන්න ඕනෙ...
    Good luck ❤🎉🎉🎉

  • @AjithKumara-nt9lp
    @AjithKumara-nt9lp ปีที่แล้ว

    Adarei suppa wadagath dewal tikak kiyala dunna ❤❤ela suppa ❤️❤️❤️

  • @gayanchathuranga7170
    @gayanchathuranga7170 ปีที่แล้ว

    Adoo enakan iwasillak nethuwa hitiye suppa😅😅😅

  • @bevantharoosha7971
    @bevantharoosha7971 ปีที่แล้ว

    Suppa avasana video ekata karapu vade nam maru. Kata malakadakai 😂😂😂😂😂

  • @sandeepasrilan2170
    @sandeepasrilan2170 ปีที่แล้ว +1

    සුපිරියක් බන් ❤

  • @WasanaPathirana-fr6qi
    @WasanaPathirana-fr6qi ปีที่แล้ว +2

    Ape suppaaaaaaaaa...maru content ඈ....👌❤

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith9420 ปีที่แล้ว +3

    ස්කෝලෙ කතාන්දරේට එකගයි

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว +1

    ආදරෙයි බොක්ක ඔයාගේ වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ 😍💛❤❤❤❤❤👊🤟👊🤙🎉️🎉️🎉️🎉️🎉️

  • @ShamaliSatharasinghe-ww9ky
    @ShamaliSatharasinghe-ww9ky 10 หลายเดือนก่อน

    Ado ubtnm pttma adrei suppa bro

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 ปีที่แล้ว +2

    ලගින් ගියත් හිත පිරෙනවා සුප්පෝ 😆😘❤️

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb ปีที่แล้ว

    Kiwa okkoma atha kathawa suppa ayeee adreyiii

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 ปีที่แล้ว

    Suppa...ela elaa

  • @user-rg2lo7il1o
    @user-rg2lo7il1o ปีที่แล้ว

    Adarey mage eka suppa..godak aulakin inna velavaka baluve bn vidio eka..adarey machan❤

  • @saduniupeksha2753
    @saduniupeksha2753 ปีที่แล้ว +2

    නියමයි අදත් 😂😂😂😂😂😂😂

  • @moganraj8011
    @moganraj8011 ปีที่แล้ว

    😂😂ela suppa aiya aya aduwak nethuwa denawa pattama athal keragena Yan

  • @exploreedite.9411
    @exploreedite.9411 ปีที่แล้ว +2

    අම්මෝ අම්මෝ..කලු ඇතිලි දෙකක් 😂😂

  • @DismiMsanjana
    @DismiMsanjana ปีที่แล้ว +1

    සුපිරියක් ❤️😁

  • @user-vk6wi4pq7u
    @user-vk6wi4pq7u ปีที่แล้ว

    ආදරෙයි සුප්පා අයියා...සුපිරියක්

  • @LakshithaHerath-jy2nk
    @LakshithaHerath-jy2nk 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤🌸

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว

    Suppa issara wage athal ekak denne natte ai suppa adeh issara wage sapak one apita suppa.... parissaming adarei ekemma

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +6

    කොහොමත් සුප්පා අයියා ඉලග විඩියෝ එන්නෙ ඔය සිංදුවට පහරක් විදියට කියලා මන් කොහොමත් දන්නවා එහෙම දැනන් හිටිය අනිත් අය කෝ 🤭

  • @ranganadmt9639
    @ranganadmt9639 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටපු වීඩියෝ එකක්...😍😍

  • @user-wy1vx4qi4y
    @user-wy1vx4qi4y ปีที่แล้ว

    Ado ela bn kalekata passe video ekak awe oii enaklmai balagena hitiye ptta suppooo dakkath athi hitha pirenawa... Hina unath hitha pirenawa.... Suppananeeeeee ........🤭😜

  • @WORLDmovie903
    @WORLDmovie903 ปีที่แล้ว +5

    25:10 ලංකාවෙ ප්‍රතම වතාවට හොල්මන්ට සැලුන් එකක් දාපු එකා respect 🇱🇰❤😹

  • @supundulanjana5955
    @supundulanjana5955 ปีที่แล้ว +1

    Kotath videyo akak dala suppath videyo akak damma kiyanna gg thama

  • @nipunisankalpani634
    @nipunisankalpani634 ปีที่แล้ว

    ආදරෙයි සුප්පා අයියේ❤❤❤ මරු විඩියෝ ටික.🎉🎉

  • @naveenmadawa2295
    @naveenmadawa2295 11 หลายเดือนก่อน

    Suppa. 1ka patta❤ bokka

  • @dineshkelum7848
    @dineshkelum7848 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින් ❤

  • @anuththara902
    @anuththara902 ปีที่แล้ว

    නියමයි අයියේ අද video එක නම්

  • @Maheshi432
    @Maheshi432 ปีที่แล้ว +1

    Adarei suppa aiyee. Notification eka awama mara sathutak lebune❤

  • @hdhbdbdbnannnm
    @hdhbdbdbnannnm ปีที่แล้ว +2

    ආදරෙයි සුප්පා අයියේ කලින් වගේ ගූ තොක් තික් එකක් ඕනේ........

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +1

    ඉරිතැලුනු වලා නම් පට්ට ගැම්මක්💪🏼❤️

  • @malshasilva5518
    @malshasilva5518 ปีที่แล้ว

    😂😂😂😂😂😂 suppa aiya

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of ปีที่แล้ว +5

    Ane mage ledath hodai wage avidin beruwa bed akatm wela idal epa wela koiweleth youtube notification beluwe video akak nedda kiyla අනේ දවස් දෙකට පාරක්වත් විඩියෝ එකක් ඔනි සුපුන් අයියා...ඇවිදිගන්න බැරි දුක හරි නැති වෙනවා ☺️ අනේ ඉතිම් ආදරෙයි අෆ්ෆා 😘😘😘❤️❤️❤️

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +1

    ගැම්මක් සුප්පො ආදරෙයි..කක්කා බෙටි ගොඩයි අද 😂

  • @dulajmadusanka1753
    @dulajmadusanka1753 ปีที่แล้ว +2

    සුපිරි ❤🤩

  • @anjananirmal6495
    @anjananirmal6495 ปีที่แล้ว +2

    සුප්පා අයියේ අදත් මරු 💪💪

  • @sidathpriyankara9510
    @sidathpriyankara9510 ปีที่แล้ว +2

    උඹ නම් සුපිරියක් සුප්පා එල එල. සතියට දෙකක් වත් දාපං මචං, උඹේ 1වැනි වීඩියෝ එකේ ඉඳන් අපි බැලුවා සහෝදරයා, එහෙනම් උඹට සුභ, මාත් තිදරු පියෙකි 😊😊

  • @nalinmyart1021
    @nalinmyart1021 ปีที่แล้ว +1

    ගිටාර් පාර එළම තමයි. තාක්ෂණය ඉස්සරහට දාල වැඩ පෙන්නන අයට මෙන්න සුපිරි වැඩ්ඩෙක්. තෙරුවන් සරණයි ඒ දෑතට. ගැහැව්ව නෙමෙයි පැලුව...👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️💛💛💚💚💙💙💜️💜️🧡🧡

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 ปีที่แล้ว +6

    අම්බෝ 😂😂😂😂❤❤❤❤❤ පට්ට සගෝ

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 ปีที่แล้ว +1

    සුපිරි සුප්පා අයියේ.. 😁😂❤️

  • @wijithkumara4241
    @wijithkumara4241 ปีที่แล้ว +1

    Marenna kalin eka parak Hari set wenna ona charithayak suppa ❤❤💖💖

  • @sithumabilash4718
    @sithumabilash4718 ปีที่แล้ว

    Sera ban suppa ayia ❤

  • @nuwanchanaka2261
    @nuwanchanaka2261 ปีที่แล้ว

    ගැම්මක් සුප්පා ආදරෙයි සගෝ 💪💪👌

  • @NadhunNishant-vz7yq
    @NadhunNishant-vz7yq 8 หลายเดือนก่อน

    Thamuse thami oi dawasakatath miniha .... 😀😀😀😀😀