දෙවියන් කැදවන සංඛ්‍යාතයට ඔබේ නිවස සකසමු.. අපූරු ක්‍රම්වේදය මෙන්න..| Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2024
  • දෙවියන් කැදවන සංඛ්‍යාතයට ඔබේ නිවස සකසමු.. අපූරු ක්‍රම්වේදය මෙන්න..| Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 535

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 3 หลายเดือนก่อน +40

    50 වසරක විවාහ දිවියට හදපිරි සුබ පැතුම්.❤

    • @sumanaweerasinghe
      @sumanaweerasinghe 3 หลายเดือนก่อน

      Dewiyan wada inne hadawatha tulai ayamai sathya siyaluma dena suwapath wewa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දේපිටයි අපේ ගුරුපියාණන් සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත්

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 หลายเดือนก่อน +10

    පනස්වන විවාහ සංවත්සරය සැමරූ මැතිණියට සහ මහත්මයාට නිදුක් නීරෝගි සුවය සමගින් දීර්ඝායුවේවා . දෙව් පියාණනී ඔබවහන්සේ අප සැමදෙනාටම කලාවූ ආශීර්වාදයට අනේකවාරයක් ස්තුතිවේවා . ලොව ජීවත්වන සියළුම සත්වයෝ සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් ජයටැඹ කරා පා තබන වාසනාවන්ත දිනය නුදුරේදීම උදාවේවා . දෙව් පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 3 หลายเดือนก่อน +26

    ඔබතුමා පසුපස ඒ මග හදවතින් එන කිසිවෙක් පරදින්නෑ කිවු වචන වල ගැඹුර අවබෝධ වුනා .ස්තුතියි මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ඔබයි ශක්තිය ආලෝකයේ මාවතේ උඩුගම් බලා යන ගමනේ.......නමස්කාරය වේවා.......! දීර්ඝායු වේවා.......!

    • @anurakiriella1801
      @anurakiriella1801 3 หลายเดือนก่อน

      ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි. සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน +55

    අපේ අති උතුම් කුමාර මැතිඳුගේ මනසට එන දිව්‍යමය උපදෙස් දිව්‍ය ඖෂධ සියලු දෙනාටම සුව වන්නට හේතු වේවා ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.

    • @ramiatapattu4258
      @ramiatapattu4258 3 หลายเดือนก่อน +1

      💗🙏

    • @anneshiromi6904
      @anneshiromi6904 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි 🙏. මේ කරුණටම අදාලව ,,, ප්‍රේමය ඇති කල යුතු ගෙදරක ගෘහණියක් හැටියට ,, සමහර ලේලි වරුන් ,,, සිය සැමියාගේ මව සහ සහෝදරවරුන් හෙලා දැක ජීවත් වීම ගැනත් ,,, හූනියම් ගුරුකම් මතම විශ්වාසය තබා ,,, ඒ ඒ බොරු ගුරුන්නාන්සේලාගේ ගුරුහරුකම් වලින් තොරව ජීවිතයක් නැති ගානට දිවි ගෙවන්නාවූ අය ගැනත් ,,, ඒ අය තමාගේ සතුට ගැන පමණක්ම සිතා මේ මිත්යාව හඹා යන්නේ නම් ,,, අන් අයගේ සතුට තමාගේ සතුට නොවේද යන්න ත් පැහැදිලි කරදෙන වීඩියෝවක් නිකුත් කරන මෙන් ,, , ප්‍රේමයෙන් ඉල්ලමි. ❤
      ජේසු පිහිටයි ! 🙏🙏

    • @sheelamedahinna3912
      @sheelamedahinna3912 หลายเดือนก่อน

      😊

  • @user-jp5il4mf2p
    @user-jp5il4mf2p 3 หลายเดือนก่อน +9

    ප්‍රේමනීයවූ දෙවිපියාණන්ගේ අසීමිත වූ සුවකාරක ශක්ති බලයෙන් විශ්වයේ සියඵ සත්වයෝ සුවපත්වේවා!. සියඵ සත්වයෝ මෙත්තා, කරුණා,මුදිතා, උපේක්ඛා ගුණයෙන් පූර්ණ වෙත්වා!. සුගතියටම පැමිණෙත්වා!. උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා !. එපින් බලයෙන් ප්‍රේමණීයවූ දීගොඩ කුමාර දෙවිපියාණන් නීති කටයුතු වලින් නිදහස්කිරීමට අදාල පිරිසට මෙත්තා ගුණයත් ප්‍රේම යත්,නුවණත් පහල වේවා!!!

  • @Latah-lo8tm
    @Latah-lo8tm 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු ගුරු තුමණි ඔබ‍ට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 3 หลายเดือนก่อน +13

    පනස් වසරක විවාහ දිවිය සමරන ඔබ දෙපලට 🎉🎉🎉🎉🎉🎉🎉ආයුබොහෝ වේවා සුවපත්වේවා

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 2 หลายเดือนก่อน

    ගුරි පියානෙනි ඔබ්ෂියලුම එනාට උතුම්වු තුනුරුඑඅන්ගේම සරනයි............🙏🙏🙏🙏🙏🙏

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 3 หลายเดือนก่อน +8

    අපගේ කම්පණ සංඛ්‍යාතය සත්දර්ම දෙසුම් මගින් නිරතුරු ඉහළ නංවන අප
    සත්ගුරූතුමාණන්ට මාගේ හදපිරි නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +11

    සුභ සංවත්සරය ක් වෙව! !!ඒ දෙදෙනා ටම මාගේ සුභ පැතුම් චිරාත් කාලයක් සතුටින් සිටින්න ලැබේ වා!

  • @nalakaudayangani
    @nalakaudayangani 3 หลายเดือนก่อน +4

    දෙව් සුව පවුලේ සැම⁣ට නිදුක් නිරෝගි සුව ලැබේවා දීඝායු වේවා

  • @RamyaPeeris
    @RamyaPeeris 21 ชั่วโมงที่ผ่านมา

    පනස්,,වසරක,,යුග,,දිවියට,,❤,,තෙරැවන්,,සරනයි,දෙවිරැකවරනයි

  • @seetha25
    @seetha25 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanishad4757
    @nishanishad4757 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි !!! දේවිපිහිටයි !!! කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 3 หลายเดือนก่อน +19

    අද හොඳටම වහිනවා ඇහෙන්නෙත් නැහැ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී වේවා සතුටම ඇතිවේවා කුමාර මහත්මයෝ මා ඉන්නේ යක්කල කිට්ටුව අපේ කැටවල හාමුදුරුවන් ආපසු අසනීප වී කියා දැනගන්න ලැබුනා ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුවවේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 หลายเดือนก่อน

    ගුරුපියාණන්ට නමස්කාරය වේවා .තෙරුවන් සරණ දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 3 หลายเดือนก่อน

    හරියටම හරි දෙව් පියාණනි , තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 3 หลายเดือนก่อน +1

    ස්තූතියි දෙවිපියානනි

  • @nandinidilani3676
    @nandinidilani3676 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @udariisuri1207
    @udariisuri1207 3 หลายเดือนก่อน

    බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 หลายเดือนก่อน

    මේ දිව්‍යමය ඔෟෂධයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @Sandaruperera953
    @Sandaruperera953 3 หลายเดือนก่อน

    ඒකථාව හරියට හරි පියාණනි ඒ සද්ධර්මය අතිඋතුම් පියාණනි මව්නි බොහොම පින් තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @mayurigamage3741
    @mayurigamage3741 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ පිහිටෙන් අප හැමදෙනාටම විශ්වයේ දරුවන් වෙන්න ලැබේවා

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 หลายเดือนก่อน

    ස්තුතියි ගුරැ පියාණෙනි.විශ්වයේ ශක්තියෙන් සියලුම දෙනා නීරෝගිවේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿💐💐💐🌻🌻💐

  • @pubududhananjaya536
    @pubududhananjaya536 3 หลายเดือนก่อน +8

    ප්‍රේමය, මෛත්‍රය, කරුණාව භාවමය තත්වයන් සිත තුල ප්‍රගුණ කරගනිමු ! 🙏🙏🙏

    • @ariyaseelirathnaweera4709
      @ariyaseelirathnaweera4709 3 หลายเดือนก่อน +1

      උතුම් අදහස් ලොවට අර්ථවත් පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් පියානනෙ සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට නිර්වානය අවබෝධ ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු

  • @darashanafernando3354
    @darashanafernando3354 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @ESRP25
    @ESRP25 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 3 หลายเดือนก่อน

    අපිව දැනුවත් කරන දෙව්පියන්ට නමස්කාර වේවා

  • @niroshanirosha9665
    @niroshanirosha9665 2 หลายเดือนก่อน +1

    50 වෙනි සංwastharaya සමරු එ මවුපිය දෙපළට නිදුක් නිරෝගී සුව dirgausa ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අපේ කුමාර මැති තුමා ඇතුළු ආදර නිය සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව dirgausa ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 หลายเดือนก่อน

    අපේ ආදරණිය ගුරැතුමනි සදා අප ඹබ ලගයි තෙරැවන් සරනයි දෙවි පිහිටයි 💥💥💥

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව දේශයේ සියලුම දෙනාට ❤

  • @sachithdesilva7966
    @sachithdesilva7966 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණනි 🙏

  • @hansithamuthumani4323
    @hansithamuthumani4323 3 หลายเดือนก่อน

    ඔබ සියලු දෙනාට ම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @jayanisamanthika549
    @jayanisamanthika549 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
    මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණදේවා සිත් තුළ කරුණා ඉතිරේවා!

  • @AjanthaYapa
    @AjanthaYapa 2 วันที่ผ่านมา

    ඔබතුමා ට බොහොම පින්

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 3 หลายเดือนก่อน

    පින්වත් ඔබ තුමාටත් එසේම ආදරණීය සුදු අම්මාටත් ලොව වාසි සියලු දෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා !!! නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

  • @laylakaram5007
    @laylakaram5007 3 หลายเดือนก่อน

    බොහෝම පිං ඔබතුමාට ජිවිතේ කෙටි කාලේ අපි සතුටින් නිරෝගීව ඉමු

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 3 หลายเดือนก่อน

    සියළු දෙනා ලොව සුවපත් වේවා

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +8

    ආදර පියානෙනි යහපත් දෙ කියා දෙමින් අපව අපව සුවපත් කලාටඔබ තුමාට පින්,❤ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!❤️ සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Kantey123
    @Kantey123 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මැතිදුනි❤❤❤❤❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +9

    දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!

  • @user-pg7ue3rz9v
    @user-pg7ue3rz9v 3 หลายเดือนก่อน

    දෙව් සුව වැසියනි නුබලා පොලවෙහි ලුනුය මේතුමගෙ ඔවදන් කන් ඇත්තො අසත්වා සිත් ඇත්තො ව්‍්දිත්වා amil

  • @user-bw7zi4vq8k
    @user-bw7zi4vq8k 3 หลายเดือนก่อน

    ආදරෙයි ගුරු පියානන් වහන්ස.මේ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් පින්.ආදරෙයි සියලු දෙනා සුවපත් වේවා

  • @swarnajayawardana7783
    @swarnajayawardana7783 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි දෙචිපිහිටයි ..ඔබ දෙපලට.ස්තුතියි.

  • @sdabare1939
    @sdabare1939 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 3 หลายเดือนก่อน

    මගේ.හදපිරි .උනුසුම් .සුබපැතුම් .පියානනි.ඔබටත්.සුදු .අමිමෙි...ඔබටත්.නිදුක් .නිරෝගිමත් .විවාහ.දිනයක් .වෙිවා..දේවි.සුව.පවුලේ .සැමටත් .උතුම් .නිවන.හිමිවෙිවා

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน

    පියානනිමැනියන්දේ‍සුවදෙසයෙසැමට තෙරැවන්සරනයිදෙවිපිහිටයි අපටනොබිමසනිසා කලයඅඩුයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 หลายเดือนก่อน

    සංඛ්‍යාතය ගන්න උපරිම උත්සහ කරනවා.සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා....❤❤❤🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 3 หลายเดือนก่อน +7

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් දේශනාවට කරුනාවෙන් මෙත්තා කරුනා මුදිතාවෙන් සත්‍යය ප්‍රේමය ලගාකරගැනිම 29:38 29:38 සදහාවූ ලුණු දෙහි උපමා වෙන් සත්‍යය ලෙස ලගාකරගැනිම සදහාවූ මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාට අනුග්‍රහ බවතුන්ටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 หลายเดือนก่อน +5

    දෙව් පියාණෙනි බොහොම හරවත් උදාර අදහස් ගොන්නක් අදත් අපවෙත තිළිණ කලාට බොහෝ පින්.
    රටේ බොහොමයක් ගෙවල් මළ ගෙවල් වගේ කියලා දැනුනේ මේ දේශණාව ඇසුවාමයි.
    සියලු නිවෙස් දෙවියන් වැඩවසන සාමය සතුට උතුරායන දෙවොල් බවට පත්වේවා .
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා .

  • @thambarurathnayakerathnaya4117
    @thambarurathnayakerathnaya4117 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියළු දෙනාටම යහපතක් ම වේවා

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 3 หลายเดือนก่อน

    මැතිදුණි, ඔබගේ ඔවදන් හරිම අපුරුයි. බොහෝම පින්. තෙරුවන් සරණයි!❤🙏

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 3 หลายเดือนก่อน

    අඳුරින් ආලෝකය කරා යන්නට අපට පාර කියා දෙන ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏❤❤

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි බොහෝම පිං ආදරණිය පිය තුමනි 🙏🙏🙏🌼💜🌼🌼💜හැමදාම අපිට wadagat🌼වටිනා දේශනාවන් දෙන ආදරණිය අපගේ ගුරු පියාණන්ට අපේ ආවිසත් අරන් ජිවත් වන්න වාසනාව දයිර්ය සක්තිය ලැබේවා 🙏🙏🙏🌼💜e💜🌼💜🌼💜🌼💜🪻🙏🙏🙏🙏ලෝකේ සියලුම හදවත් තුල මෙත්‍රිය කරුණාව පිරි ඉතිරේවා 🙏💜🌼💜🌼🙏🙏🙏සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🌷🌼🪻🌼🪻🌼🪻🌼🙏🙏🙏💜

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ත් වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 หลายเดือนก่อน

    පියාණනි ඔබතුමාගේ දරුවෝ සියලුම දෙනාටම දෙන්නා වු දැනුම් සම්බාරය උත්තරීතරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 3 หลายเดือนก่อน +5

    කුමාරමැතිදු.හාසුදුඅමිමා.ැඇතුලු.දෙවිසුව.දේශයෙ.වැසියන්ටතෙරැවන්සරනයිවෙිපිහිටයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 หลายเดือนก่อน

    ස්තූතියි ... ගුරුපියානන්ට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!!! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 หลายเดือนก่อน +5

    ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර වේවා .🙏🙏🙏 . ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීම පිළිබඳව වැදගත් දේශනයක් ගෙන ආ ආදරනීය කුමාර ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . 50 වසරක විවාහ සංවත්සරය සමරන ඒ යුවලට නිදුක් නීරෝගීව ප්‍රීතියෙන් සිටින්නට ලැබේවා සුභ ප්‍රාර්ථනා කරමි . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම යහපතම වේවා .තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිටයි සියලු දෙනාටම

  • @chandrakanthi4336
    @chandrakanthi4336 3 หลายเดือนก่อน +6

    කුමාර මහතාටත් සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාගේ දේශනා අහන්නේ බොහෝම සතුටින් දැනුවත් කරනවා ගොඩක් පින්

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 3 หลายเดือนก่อน

    ඔබ තුමාටත් සුදු අම්මාටත් බුදු සරණයි දෙවිපිහිටය

  • @renukafernando1833
    @renukafernando1833 3 หลายเดือนก่อน

    ඔබ tumata sudu amma dawisuwa paulie ❤️❤️❤️❤️ සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 3 หลายเดือนก่อน +6

    දෙව් සුව සේවා පවුලේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා!සියලුම රෝගී තත්ත්වයන් සුව වේවා!🌹🌹🌹🌼🌼🌼🌼🙏🙏🙏🙏

    • @inokaperera6620
      @inokaperera6620 3 หลายเดือนก่อน

      Theruwan saranai devipihitai suduamma athulu dew suwe sewa siyalu denatama

  • @malkanthirar7689
    @malkanthirar7689 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මැතිදුණි .🌹🌹💕💕

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනය් ඔබතුමා ට 🙏🙏🙏

  • @lathishaleti1618
    @lathishaleti1618 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 24 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි කුමාර මහතානෙනි සුදු අම්මා මැණියනි

  • @prithikumari1950
    @prithikumari1950 3 หลายเดือนก่อน +3

    අතිගරු කුමාර මහතාණෙනි ඔබතුමාගේ මෙවැනි දේශනා ඇසීමෙන් සිතට බොහෝ සතුටද ප්‍රීතියද කරුණාවද ලැබෙනවා ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි සුදු අම්මා ඇතුළු දෙව් සුවේ ඉන්නාවූ කාර්යය මණ්ඩලයට ද තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @piyaseelipinthu
    @piyaseelipinthu 3 หลายเดือนก่อน +1

    දිව්‍යමය උපදෙස් ලබා දූන්අපේ ගූරු පියාණන්ට මාගේ නමස්කාරය. වේවා.ස්තුතියි.සිය
    ලු දෙනාටම මේ උතුම් දහම අවබෝධවේවා,ඔබතූමාට පින්සිදුවේවා.සියලු ප්‍රශ්ණ ඔබතුමාට ඇති අනිසි බලපෑම් ඉතා ඉක්මනින් දුරුවේවා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @subanilakshika5971
    @subanilakshika5971 3 หลายเดือนก่อน

    සමස්ත විශ්වයම ප්‍රේමයයි 🙏
    ස්තුතියි ගුරුතුමනි 🙏
    අර්ථවත් දේශනයක් 🙏
    බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏
    💐💐💐

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 หลายเดือนก่อน +2

    සියලු මිනිසුන්ගේ හදවත ප්‍රේමයෙන් පිරීඉතිරේවා, නමස්කාර කරමි ඔබතුමාට, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!

  • @sujmathupala8058
    @sujmathupala8058 3 หลายเดือนก่อน +4

    හරවත් ඔවදන් ලබාදුන් දෙව්කුමරුන්ට දීර්ඝායුෂ වේවා !!
    තෙරුවන් සරනයි!!

  • @renukasamankumari9057
    @renukasamankumari9057 หลายเดือนก่อน

    🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ඔබතුමාටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි 💐

  • @chamilalakmal155
    @chamilalakmal155 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙවා

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 2 หลายเดือนก่อน

    අඩුවක් නැතිවම සියලුමාලෝකවාසින්ට අව්ශ්‍ය තාවය අන්ව සම්බූදු පියානන්වහ්ස්න්සේ දෙසූ දහමට සරිලනපරිදිමලබාදෙනුලබන දැනුමට ඔබතුමාටනිවනැම අත්කරගැනිමටමහේතුවකි දේසුව පවුලේ සියලුම දෙනාශුරක්ශිත වේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-ps2hy3kx3k
    @user-ps2hy3kx3k 3 หลายเดือนก่อน

    ඔබතුමාටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා…..!!!!!! තව තවත් අහිංසක අසරණ මිනිසුන්ගේ රෝග සුව කිරීමට ශක්තිය දිරිය ලැබේවා…!!!!!!

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 3 หลายเดือนก่อน +1

    අපේ දෙවි පියානෙනි මනුලොවට පැමින මෙි සත්වයාට දෙසන ධර්මය අවබෝද කරගෙන සිත් විවර කරගනිත්වා. සැමටම තෙරැවන් සරනයි

  • @anushaudayangani4542
    @anushaudayangani4542 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน +1

    දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දායක පිරිසට 50 වසර යුග දිවියට අපෙන් උනුසුම් සුබ පැතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤ තනිවමයි මැරෙන්නෙ තනිවමයි උපදින්නේ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 මම සොරගුනේ හල්දුම්මුල්ල

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 3 หลายเดือนก่อน

    ස්තුතියි දෙව් පියාණනි . සියලුදෙනාගේ හදවත් සුවපත් වේවා.වටිනා දේශනයක් .පැහැදිලිව කියා දුන්නාට. සුදුඅම්මාටත්දෙව්සුවපවුලේසියලුදෙනාටත්තෙරුවන්සරණයි.

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 3 หลายเดือนก่อน +1

    මේ දිව්‍ය මයි ඔෟෂධයි සියලු දෙනාටම මේවා නෙත ගැටේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායු වේවා

  • @malapitigala8369
    @malapitigala8369 3 หลายเดือนก่อน

    පින් දෙමි ගුරුදේවයෙනි ❤🙏❤

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 3 หลายเดือนก่อน

    ගුරු තුමනි ඔබ සහ සුදු අම්මා ඇතුලු දෙවුසුව පවුලෙ සියලුම දෙනාට සහ ලෝකවාසී සියලුම දෙනාටත් යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 3 หลายเดือนก่อน +2

    වටිනා උපදෙස් වලින් , මගපෙන්වීම් කරන ගුරු මැතිදුනි .දේශනය අපූරුයි.නමස්කාර කරමි.සියලු කරදර බාධක දුරුවේවා.දීර්ගායු වේවා.විශ්වයේ, සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.සියලුම දෙනාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.,,🙏🙏🙏🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 3 หลายเดือนก่อน +2

    දෙවි පියානනි ඔබතුමගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මගේ උකුල් ඇට සුවපත් වේවා .වකුගඩුවක් ඉවත් කල මගේ අයියාගේ සියලු වේදනා දුරුව්ඉක්මනින් සුවපත් වෙවා

  • @sujathamary6364
    @sujathamary6364 3 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 หลายเดือนก่อน +1

    ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ...ඔබවහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .ස්තූතියි ස්තූතියි ස්තූතියි .සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @komalravat404
    @komalravat404 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,❤❤❤❤❤ මම කුවෙටි සිට

  • @sathyaahettige6345
    @sathyaahettige6345 3 หลายเดือนก่อน +1

    සියලුම සත්වයන් ගේ සිත්වල විශ්ව ප්‍රේමය අැති වේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 3 หลายเดือนก่อน +3

    මීගමුව පුරවරයේ දෙව් සුව දේශය බැබලේවා🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 3 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 หลายเดือนก่อน

    අර්ථවත් දේශනයක් . ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 3 หลายเดือนก่อน +1

    විශ්ව භවයෙන් මනුලොවටපැමිනි දේව ගුරු පියානන්ඔබතුමා මෙවදන් ඇසෙන්නට සිත් අවදි විමයි ස්තුතිය සුදු අමිමා ඇතුළු දෙවි සුවසැමට මුළු ලෝවම සිත්අවදි වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි සියළුම

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 หลายเดือนก่อน +3

    අනේ ඔබ තුමා මොන තරම් නම් අපිව යහමගට ගන්නවද...හැම දේශනයක්ම මට ගොඩාක් වැදගත්...ඒ හැම එකකින්ම මම මගේ අඩුපාඩුවක් හදා ගන්නවා..
    ඔබ තුමාට බොහොම පින්...හැමදාම මගේ කල්‍යාණ මිතුරා ඔබ තුමාමයි.🙏🙏🙏🙏🙏
    දෙව්සුව පව්ලේ හැමෝටම සාමය සතුට ලැබේවා ❤❤❤❤

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 หลายเดือนก่อน +5

    දෙව් පියාණනී මාගේ නමස්කාරය වේවා ඔබතුමාටත් සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කුවේට් දේවිකා 🙏🙏🙏

    • @okithaviduhas2077
      @okithaviduhas2077 3 หลายเดือนก่อน

      මගෙ පුතා තික්ෂනට ගොඩක් හොඳයි ඔබතුමාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️