ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට මුලින්ම මම පාද නමස්කාරකව නීරගී සම්පත්තිය හා දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන අතරම මේ සියල්ල හොද ඤාණ ශකතියකින් අවබෝධ කර ගත් ශක්තිය මගේ සියලුම බලාපොරොත්තු ඉටුවන්නා සේම මේ සියලු ලෝක සත්වයාගෙම බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා සාදූ .....සාදූ.....සාදූ.....සාදූ.....
🙏🙏🙏🙏
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මේහා සම්භන්ධ වී වැඩ කල සැමටත් එසේම දෙව්සුව පවුලේ සැම දෙනාටමත් නිදුක්නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් පුාර්ථනා කරමි ...🙏
B BBQ sauce@@shamalinaullage7092
🙏🙏🙏🙏🙏🙏
Dew PIyanani. Theruwan saranin, siyalu devi rekawaranin deergau lebewa. Lowesi siyalu denage praggawa awadi karannata nisi maga kiyadennanata obathuma labadenna u meheyata mage namaskaraya wewa.
තෙරුවන් සරනයි දෙවි පිහිටි ය් ඔබතුමා ගේ මෙම දෙශනය ඉතාමත් වටිනව .
දිව්‍යශක්තියෙන් ලොවවටා සිටින රෝගීන් සුව කිරීමට ශක්තිය දහිර්‍ය්‍ය්ය ලැබේවා ,දීගොඩ කුමාර දෙව්යනි ඔබටත් ,සුදු අම්මාටත් ,දෙවු සුව කර්‍ය්මන්ඩලයටත් දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තිලෝගුරු අමාමැනියන් වහන්සේගේ පිහිටයි ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අද වැඩසටහන දරුවන්ට මෙන්ම වැඩිහිටි අපටත් අනර්ඝ දේශනයකි.විශාල දැනුමක් ලබා ගත්තෙමි.ඔබතුමාට තව තවත් ශක්තිය ධෛරය ලැබේවා.හැකි ඉක්මනින්ම ඔබතුමා සහ සුදු අම්මාත් දෙව්සුව සේවාවේ සියලුම දෙනාම දැක ගන්න ඉක්මනින්ම ලැබේවා පතමි. ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
ඉතාම වටිනව මහත්තය ඓ් පැහැදිලි ඇත්ත කියාදුන්න එක බුදුසරණයි මෙම විඩියො ව බලපු සියලු දෙනා මෙන්ම ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️
මම පිළිකා රෝගීව සිටින නිසා ටික කලකට පෙර ඔබ තුමාගෙ දෙව් සුව සේවාව ගැන මට පැවසුවා .එදා සිට මම නිතරම ඔබ තුමාගේ දේශන සවන් දෙනවා දැනම වගේම සුවය සහනය මට ලැබෙනවා.ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
හොද දේශනාවක් කළ ඔබතුමාට බොහොම ස්තුතියි
බොහෝම පිං කුමාර් මහතානනි! ඔබතුමාගෙන් ලබන දැනුම අතිමහත් ඔබතුමාට බොහෝම ස්තුතියි සසරකෙරවලදි නිර්වානය සාක්ෂාත් කරගැනිමට මෙිපිං හේතුසාදකවෙිවා වාසනා වෙිවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! මම ජා-ඇල ජුඩි ආටිස්.
ගොඩක් වැදගත් අවශ්‍ය කරුනු ගොඩක් දැනගත්තාඔබතුමාඅපටදිව්‍යපුත්‍රයෙක් ...අපිව යහමගට ගන්න පැමිනි ඔබට දීර්ගායුශ වේවා තව තව පිංරැස්කරගන්න අවස්තාව ලැබේවා ඉක්මන් භවයකම බුදුබවලැබේවා යි ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට.මා හට තිබූ බොහොමයක් ගැටලු වලට යහපත් විසදුම් ලැබුනා.ඔබ තුමාට දීර්ඝායු වේවා .!!! මේ දරුණු වසන්ගතයෙන් මාගේ රටත් ලෝකයත් අරාක්ෂා වේවා . !!!
සිත් සනසන වදන් හැමෝටම වැදගත් අහන්න ඉතින් ඔබ තුමාට සහ සුදු අම්මා ට සහ සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
වටිනවා උපදෙස් මාලාවක් දැනුවත් උනා ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි 🙏🙏
ඔබතුමාගේ දේශනාවන් අසා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා බොහොම පින් ලැබෙනවා ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !මාගේ පාදයේ ආබාධ තත්වය සුවපත් කරගැනීමට ඔබතුමන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.
තෙරැවන්සරනයි ඹබ තුමාට හරිම අාදරයෙන් හරිම අසාවෙින් දේසනාව අැහැවිවා🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ දෙසනා වෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පිං
ඔබතුමාට බොහොම ස්තූතියි තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදය රැකවරණය ද ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ තුමා කියල දෙන deval ඉතා පැහැදිලිව තේරෙනවා ඔබ තුමාට ගොඩක් pin සියලු දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අසමසම දැනුමක්. මිත්‍යා මත වෙනුවට සත්‍ය කියාදෙන ඔබට දෙවි පිහිටලයි.
@@ranjiniaisha2449cu boo
ඔබ තුමාට ගොඩක් පින්
මේ තරම් පැහැදිලිව දේශනාවන් උසස් ලෙස ඉදිරි පත් කිරීම හේතුවෙන් නිරතුරුව අප ඔබ තුමාගේ පසු පසම සිටිනවා. යනු හැඟීමක් සිතට දැනේ නමස් කාර වේවා.. ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏🙏🙏 දීර්ඝආයුස ලැබේවා මාගේ පින්වත් ගුරුපියානනි හැමදාමත් වගේ නිරන්තරයෙන් ඔබතුමන් හදවතට කතාකරනව. දැනගැනීමට ආවද සිත් සොරාගත්තා මෙන් අසන්න තිබුනද සියල්ලම ඔබතුමන් හරි සැහැල්ලුවෙන් කියාදෙනව අනේකවාරයක් පින් . පින්වත් ඔබතුමන්ව මෙලොවට බිහිකරාවූ පින්වත් ඔබතුමන්ගේ දෙමව්පියන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
...ගොඩක් හොඳ වැඩ සටහක්...නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා ඔබ තුමාට තෙරැවන් සරනයි ...
ඔබ තුමාගේ දෙසන වල අපිට ඉගෙන ගන්න ගොඩක් වට්න දෙවල් tiyenewan බොහෝම stuti 🙏🙏🙏🙏
ඔබත් දෙවි කෙනෙක් මයි උතුමාණෙනි කිසිත් නොතේරෙන මා අබියස නිවන් මගම පැදේවා 🙏🙏🙏🙏
ගොඩක් වටිනා කරුණු රැසක් කියා දුන් ඔබ තුමාට තෙරුවන් සරණයි..දෙව් පිහිටයි .....
මේ වාගේ වැඩ සටහනක් කියාදුන් ඔබ තුමාට ගොඩාක් පිං බුදු සරනයි දෙවි පිහිටයි
දෙවියන් පිලිබදව මගේ සිතේ තිබූ ප්‍රශ්න රාශියකට පිලිතුරු ලැබුනා. ඔබතුමාට පිංසිදු වේවා . දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
මේ වගේම වැඩ සටහන් තව තවත් කරගෙන යන්න දිව්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා..ඔබතුමා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මට වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා !!!
ස්තුතියි ...🙏🙏🙏ඔබතුමාට මේ පැහැදිලි කිරීම් වලට....ඔබතුමාට දීගායු වේවා ..දෙව්සුව පවුලේ සැමට..බුදු සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ,,,,,සුවපත් වේවා ,,,,
Oba thumata godak pin apita me dewal therum kara dunnata. Budu saranai
උතුමි වු අපගේ ගැලවුමි කරැවානනි ඔබට තෙරැවන් සරනයි
අහන්න ආසයි බොහෝම වැදගත්ම දේ තමයි නිවන්අවබෝදකර ගන්න හේතූවාසනාවේවා.තුනුරුවන්ගේම සරණයි.
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දේවි පිහිටයි
මට ඔබතුමාගෙ දේශනය ඉතාමත්ම වටින එකකි . ඔබතුමාට තෙරුවන් සරණයි .
අති විශිෂ්ට ඤානයක් ඔබ වහන්සේ සතුව තිබේ. මටද, සියලු දෙනාටද ඔබ වහන්සේගේ පිහිට la
ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අද තමා බැලුවෙ ගොඩක් දේඋගත්තෙමි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
ඔබ තුමාගේ මේ කරුනව මිනිසුන් කෙරෙහි අති දවසක මේ ලොකයම මල් පර දරා එ පින් මහිමයෙන් අපේ ආයුශත් අරන් නිදුක් නිරොගිව ජිවත් වෙවා!!!
මැතිතුමණි,ඔබතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් ස්වල්පයක් හෝ ලබාගෙන ජීවිතය සම්පූර්ණ කර ගැනීමට උත්සාහ ගනිමින් පසු වන අපට ඔබ නම් සැබෑම දිව්‍ය පුත්‍රයෙකි. දීර්ඝායුෂ වේවා! බුදු සරණයි!🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
Sadi sadu sssssss
Bv
Let's
ඔබ තුමන් වැනි කල න මිත්‍රයකුගේ උපදේශ අනුශාසනා ඇසීමට තරම් අප භාග්ය වන්තයින් වීම ම කුශල කර්මයකිඔබතුමන්ට නිදුක් නිති දිගාසිරි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීම ඉතාමත් වටිනා දෙයක් දැනගන්නට ලැබුණ ඔබතුමා හමුවන අරමුණින් සිටිමි ..ළඟදීම ලංකාවට එනවා ...එතෙක් ඔබතුමාට theruwan saranai .🙏🙏🙏🙏🙏
ගොඩාක් පිංන් සිදුවෙනවා ඔබතුමාට මණසට ගොඩාක් ලංන් උනා ඔබ තුමගේ දේශණය.
ඉතා වටිනා වැඩසටහනකි, බොහෝ නොදන්නා කාරනා ගැන අවබෝධයක් ලබා ගත්තා, ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා… .🙏
සාධු සාධු සාධු මම ඉතාමත් භක්තිය කින් සතුටින් අසා සැනසුමක් ඇති විය ඔබතුමා ටබුදු බව අත්වේයයි පතමි බුදුසරණයි 🙏🙏🙏💓
ඔබ තුමා කියල දෙනදේ හොදට තේරෙනව.මමත් ඔබතුමා වගේම තමයි හිතන්නෙ.තව නොදන්න ගොඩක් දේවල් මේ වැඩසටහන් තුලදී මා ඉගෙන ගන්නව..බොහොම හොදට ධර්මය වටහා දෙනව .ඔබ තුමාට ගොඩක් පිං .
ඔබතුමාට බොහොම පින් ලැබේවා!මගේ ජීවිතයේ විශාල වෙනසක්උනා ඔබතුමා නිසා ජීවත් වීමට නියම මග පෙන්වා දුන් ඔබ තුමාට දීර්ඝායුශ පතමි
Opa tumata godak pin di goda kumara mhata dirga avisa labawa
හිත හදා ගන්න හරිම අමරුයි විබගෙ ලීයන්න හිත හදා ගන්න උත්සාහ ය
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !ඔබ තුමාට සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියළුම දෙනාම නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා! නිරතුරු ව සිතට සහනය ලැබේවා ..!
සියලු දෙනාම සුවපත් වේවා . .තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි නොදන්නා අපට දැනුම ලබා දෙනවාට දීර්ගායු වේවා බුදු සරනයි
🌷🌻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
ඔබතූමාට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් උතුමානණි ...!!! සමස්තයම සුවපත්වෙත්වා ..🙏🙏🙏
ඔබතුමාට බොහෝමත්ම පිං,නොදත් බොහොමයක් දැන ගත්තා තෙරුවන් සරණයි🙏
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පිංම හැමදේම දැනුවත් කරාට මම කුවෙටි සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයිදෙවි පිටයි දෙවි සුවපවුෙ ල් සැමටබුදුසරනයි 🙏🙏🙏
ගොඩාක් පින් සිද්ධ වෙනකොට මටත්.මම .සව්දි රටේ නදියක බැලුවේ .
ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️🕯️
විශ්ව ශක්තියේ බලය ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
Vishwa.shakthiya.ashirwadaya.labaganimata.mahata.awashayathawayak.atha.digoda.kumara..mahathanani..obathumage.suwa.meheyakata..sahabagi..wenna..awasthawak.laba.denna..mama.awurudu.64..k.wayasa.amma..keneki..obata.bohoma.pin.mahata..awasthawak.laba.denna..theruwan..saranai..
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මට තිබුණ ප්‍රශ්නවලටත් උත්තර ලැබුණා උතුම් දෙවි පියාණන්ට මතු බුද්ධත්වය ලබන්නට හේතු වාසනා වේවා සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන් දිවා රෑ අප ගේ වටිනාම සම්පතයි ඔබ වහන්සේ දිගුකල් දිනේවා උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏
Very respected. We followed u ever n ever saminduni. All gods. Help u to. Go to successful journey. Teruwan Saranama wewa. 🌹🌹
මැතිතුමනි ඔබතුමාට බොහෝ පින් දීර්ගායුවේවා .සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .
🙏🙏🙏💖💖💖🌼🌼🌼තෙරුවන් සරනයි දෙව්පිහිටයි සැමටම නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼
ඔබතුමාට බොහොම පිං
Lokawasi asylums denatahma nidukwewa nirogiwewa teruwan sarani bviphti phtai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු saranayi apta.ගොඩක් dawala දැනගන්නට ලැබුනා ගොඩක් pina.ඔබට බුදු saranayi දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමාට ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටයි අපගේ පිංවත් මැතිදුනි 🙏🙏🙏
මගෙවමිපැත්තමනිතරමවෙදනාවයිසරිරයමටපලිතවතතිබෙිදමවසනිපකරන්නබුදුසරනයිදෙවි පිටයි
ගොඩක් දේ දැනගත්තාබුදු සරනයි
@@malanimalani1704 00
As was
Obathumata ගොඩාක් pin ඔබතුමා ta thawa තවත් dewa ශක්තිය ලැබේවා .බුදුසරණ iy
හැමදාමත් වගේම අදත් වටිනා අදහස් ....ඔබ මැදහත් ලෙස කරුණු ඉදිරිපත් කලා..තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️
Obatumat....good k..pin.Budusarani.....🙏🙏🙏🙏🙏🙏..🇱🇰🇸🇦
අපිට මෙම දැනුම ලබා දුන්නාට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Obatumata pin mat pttni meneynta bara wela ennea man hema karadaryakidema ptteni menita bars wenwa taruwn sarni
Danwath kirimata odak pin
මේ වැදගත් කරුණු පහදා දෙනා ඔබ තුමාට ගොඩක් පින් ඒ දෙසනාවල් අසා සිතා ගොඩාක් සතුටුයි පැහැදිලි කුමාර මහතා හා සූදු අම්මාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏👍👍සාදු සාදු සාදු
ස්තුතියි! තෙරුවන් සරණයි!
පරම්පරාගතව පැමිනි දෙවියන් උදෙසා පැමිනි මිත්‍යා මත මගේ සිත්න බැහැර වීමට මේ දේශනය උපකාරී වූවා.🙏🙏🙏 පින්සිදු වේවා
ඇත්තටම ඔබතුමා කල මේ සියලු පැහැදිලි කිරීම් ඉතා වැදගත් ලෙස සිතට ධාරණය කර ගන්නට හැකිඋනා නොදන්නා එහෙත් දැනගතයුතු බොහෝ දේ දැනුමට එකතු කර ගත්තා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බූදු සරණයි
🙏🙏බොහොම පිං ඔබතුමාට .නොදන්නා කරුණු පිලිබඳ දැනුවත් කලාටබුදු දහමේ එන .සම්‍යක් දෘශ්ඨික දෙවියන්,මිත්‍යා දෘශ්ඨික දෙවියන් කවුද ? විශ්ණු ,කතරගම ,නාථ ,පත්තිනි දෙවියන් සම්‍යක් දෘශ්ඨික දෙවියන්ද ? මිත්‍යාදශ්ඨික දෙවියන් ද ? ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවෙ සැමටත් ,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!දීර්ඝායුෂ වේවා!
ඔබ තුමාට පිං අනුමෝදන් කරනවා.මෙ වගේ දේවල් වලින් අපව දැනුවත් කිරීම පිලිබඳව.ඔබ තුමාගේ සියලු පැතුම් ඉටු වෙවා.!!!!!
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට. දීර්ගායු වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .....
ඔබතුමට තෙරුවන් සරනයි! සිත නිව්නා මා හට
ප්‍රස්න නම් ඕනැතරම් තිබෙනවා ඒත් ඔබතුමා ගෙ පැහැදිලි කිරීම් හරිම වට්නවා ඔබතුමා ගෙ දැනුම අප සැමට බෙදා දෙන එකනම් හරිම වට්නවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ටත් පවුලේ සැමටත් පිං සිතින් ඔබතුමා ගෙ වැඩසටහන් වලට වුදවු වන සැමටත් බොහොම පිං
තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා ට ගොඩක්පිං
තෙරැවන් සරනයි ඩබ තුමා දිර්ගායු ලැබෙිවා
ඔබතුමාට උතුම් බුදුසරනයී
අපිට ඔයවගෙ දෙවොල් කියලා දක්නට ඔබ තුමා ට ගොඩක් පිං
තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
🌻🌻බුදුසරනයි 🌻 දෙවිපිහිටයි 🌻 පින්වත් උතුමානනිඔබට සියලුසත්වයෝම සුවපත්වෙත්වා 🌻🌻🌻🌻🌻
ඔබතුමාගේ සියලුම යහපත් සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා..!! නිදුක් නිරෝගී සුව ලැබේවා..නිරතුරු ව සිතට සහනය ලැබේවා ..!🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනයක් ඔබතුමාට නිදුක් නිරෝගී deergausa ලැබේවා 🙏🙏🙏
පිංවත් වෙදමහතානනි ගොඩාක් ආසාවෙන් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
Ane ow pin oba thumata
අද තමයි මේ වීඩියෝ බලන්න ගත්තෙ. බොහෝ දේ ඉගෙනගත්තා . ඔබතුමාට බොහෝ පින්.
ගොඩක් ස්තුති ඔබතුමා ට පින් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
ඔබ තුමාට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන බුදු සරණයී
මාමෙ මාමාට ගොඩක් පින් තෙරුවන් සරනයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏(Rumeshika )
ගොඩක් නොදන්නා කරුණු කියලා දුන්නාට ගොඩක් pin , නිරෝගී සුවය ලැබේවා .
වටිනා වැඩසටහනක් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
ඔබ තුමාට ගොඩක් පින් අපිට මෙසෙ ඔවදන් දෙනවට කරන මෙහෙයට ගොඩක් පින් .ඔබ තුමාගෙ සියලු wadasatahan බලනවා .
කුමර මහත්තයගේ....ව්ශ්ව ශක්තියේ බලයෙන් අරක්ශා වෙත්වා ....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට මුලින්ම මම පාද නමස්කාරකව නීරගී සම්පත්තිය හා දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන අතරම මේ සියල්ල හොද ඤාණ ශකතියකින් අවබෝධ කර ගත් ශක්තිය මගේ සියලුම බලාපොරොත්තු ඉටුවන්නා සේම මේ සියලු ලෝක සත්වයාගෙම බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා සාදූ .....සාදූ.....සාදූ.....සාදූ.....
🙏🙏🙏🙏
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මේහා සම්භන්ධ වී වැඩ කල සැමටත් එසේම දෙව්සුව පවුලේ සැම දෙනාටමත් නිදුක්නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් පුාර්ථනා කරමි ...🙏
B BBQ sauce@@shamalinaullage7092
🙏🙏🙏🙏🙏🙏
Dew PIyanani. Theruwan saranin, siyalu devi rekawaranin deergau lebewa. Lowesi siyalu denage praggawa awadi karannata nisi maga kiyadennanata obathuma labadenna u meheyata mage namaskaraya wewa.
තෙරුවන් සරනයි දෙවි පිහිටි ය් ඔබතුමා ගේ මෙම දෙශනය ඉතාමත් වටිනව .
දිව්‍යශක්තියෙන් ලොවවටා සිටින රෝගීන් සුව කිරීමට ශක්තිය දහිර්‍ය්‍ය්ය ලැබේවා ,දීගොඩ කුමාර දෙව්යනි ඔබටත් ,සුදු අම්මාටත් ,දෙවු සුව කර්‍ය්මන්ඩලයටත් දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තිලෝගුරු අමාමැනියන් වහන්සේගේ පිහිටයි ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අද වැඩසටහන දරුවන්ට මෙන්ම වැඩිහිටි අපටත් අනර්ඝ දේශනයකි.විශාල දැනුමක් ලබා ගත්තෙමි.ඔබතුමාට තව තවත් ශක්තිය ධෛරය ලැබේවා.හැකි ඉක්මනින්ම ඔබතුමා සහ සුදු අම්මාත් දෙව්සුව සේවාවේ සියලුම දෙනාම දැක ගන්න ඉක්මනින්ම ලැබේවා පතමි. ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
ඉතාම වටිනව මහත්තය ඓ් පැහැදිලි ඇත්ත කියාදුන්න එක බුදුසරණයි මෙම විඩියො ව බලපු සියලු දෙනා මෙන්ම ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️
මම පිළිකා රෝගීව සිටින නිසා ටික කලකට පෙර ඔබ තුමාගෙ දෙව් සුව සේවාව ගැන මට පැවසුවා .එදා සිට මම නිතරම ඔබ තුමාගේ දේශන සවන් දෙනවා දැනම වගේම සුවය සහනය මට ලැබෙනවා.ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
හොද දේශනාවක් කළ ඔබතුමාට බොහොම ස්තුතියි
බොහෝම පිං කුමාර් මහතානනි! ඔබතුමාගෙන් ලබන දැනුම අතිමහත් ඔබතුමාට බොහෝම ස්තුතියි සසරකෙරවලදි නිර්වානය සාක්ෂාත් කරගැනිමට මෙිපිං හේතුසාදකවෙිවා වාසනා වෙිවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! මම ජා-ඇල ජුඩි ආටිස්.
ගොඩක් වැදගත් අවශ්‍ය කරුනු ගොඩක් දැනගත්තාඔබතුමාඅපටදිව්‍යපුත්‍රයෙක් ...අපිව යහමගට ගන්න පැමිනි ඔබට දීර්ගායුශ වේවා තව තව පිංරැස්කරගන්න අවස්තාව ලැබේවා ඉක්මන් භවයකම බුදුබවලැබේවා යි ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට.මා හට තිබූ බොහොමයක් ගැටලු වලට යහපත් විසදුම් ලැබුනා.ඔබ තුමාට දීර්ඝායු වේවා .!!! මේ දරුණු වසන්ගතයෙන් මාගේ රටත් ලෝකයත් අරාක්ෂා වේවා . !!!
සිත් සනසන වදන් හැමෝටම වැදගත් අහන්න ඉතින් ඔබ තුමාට සහ සුදු අම්මා ට සහ සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
වටිනවා උපදෙස් මාලාවක් දැනුවත් උනා ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි 🙏🙏
ඔබතුමාගේ දේශනාවන් අසා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා බොහොම පින් ලැබෙනවා ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !
දෙවි පිහිටයි !
මාගේ පාදයේ ආබාධ තත්වය සුවපත් කරගැනීමට ඔබතුමන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.
තෙරැවන්සරනයි ඹබ තුමාට හරිම අාදරයෙන් හරිම අසාවෙින් දේසනාව අැහැවිවා🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ දෙසනා වෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පිං
ඔබතුමාට බොහොම ස්තූතියි
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදය රැකවරණය ද ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ තුමා කියල දෙන deval ඉතා පැහැදිලිව තේරෙනවා ඔබ තුමාට ගොඩක් pin සියලු දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අසමසම දැනුමක්. මිත්‍යා මත වෙනුවට සත්‍ය කියාදෙන ඔබට දෙවි පිහිටලයි.
🙏🙏🙏🙏🙏🙏
@@ranjiniaisha2449cu boo
ඔබ තුමාට ගොඩක් පින්
මේ තරම් පැහැදිලිව දේශනාවන් උසස් ලෙස ඉදිරි පත් කිරීම හේතුවෙන් නිරතුරුව අප ඔබ තුමාගේ පසු පසම සිටිනවා. යනු හැඟීමක් සිතට දැනේ නමස් කාර වේවා.. ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏🙏🙏 දීර්ඝආයුස ලැබේවා මාගේ පින්වත් ගුරුපියානනි හැමදාමත් වගේ නිරන්තරයෙන් ඔබතුමන් හදවතට කතාකරනව. දැනගැනීමට ආවද සිත් සොරාගත්තා මෙන් අසන්න තිබුනද සියල්ලම ඔබතුමන් හරි සැහැල්ලුවෙන් කියාදෙනව අනේකවාරයක් පින් . පින්වත් ඔබතුමන්ව මෙලොවට බිහිකරාවූ පින්වත් ඔබතුමන්ගේ දෙමව්පියන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
...ගොඩක් හොඳ වැඩ සටහක්...නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා ඔබ තුමාට තෙරැවන් සරනයි ...
ඔබ තුමාගේ දෙසන වල අපිට ඉගෙන ගන්න ගොඩක් වට්න දෙවල් tiyenewan බොහෝම stuti 🙏🙏🙏🙏
ඔබත් දෙවි කෙනෙක් මයි උතුමාණෙනි කිසිත් නොතේරෙන මා අබියස නිවන් මගම පැදේවා 🙏🙏🙏🙏
ගොඩක් වටිනා කරුණු රැසක් කියා දුන් ඔබ තුමාට තෙරුවන් සරණයි..දෙව් පිහිටයි .....
මේ වාගේ වැඩ සටහනක් කියාදුන් ඔබ තුමාට ගොඩාක් පිං බුදු සරනයි දෙවි පිහිටයි
දෙවියන් පිලිබදව මගේ සිතේ තිබූ ප්‍රශ්න රාශියකට පිලිතුරු ලැබුනා. ඔබතුමාට පිංසිදු වේවා . දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
මේ වගේම වැඩ සටහන් තව තවත් කරගෙන යන්න දිව්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා..ඔබතුමා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මට වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා !!!
ස්තුතියි ...🙏🙏🙏ඔබතුමාට මේ පැහැදිලි කිරීම් වලට....ඔබතුමාට දීගායු වේවා ..දෙව්සුව පවුලේ සැමට..බුදු සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ,,,,,සුවපත් වේවා ,,,,
Oba thumata godak pin apita me dewal therum kara dunnata. Budu saranai
උතුමි වු අපගේ ගැලවුමි කරැවානනි ඔබට තෙරැවන් සරනයි
අහන්න ආසයි බොහෝම වැදගත්ම දේ තමයි නිවන්අවබෝදකර ගන්න හේතූවාසනාවේවා.තුනුරුවන්ගේම සරණයි.
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දේවි පිහිටයි
මට ඔබතුමාගෙ දේශනය ඉතාමත්ම වටින එකකි . ඔබතුමාට තෙරුවන් සරණයි .
අති විශිෂ්ට ඤානයක් ඔබ වහන්සේ සතුව තිබේ. මටද, සියලු දෙනාටද ඔබ වහන්සේගේ පිහිට la
ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අද තමා බැලුවෙ ගොඩක් දේඋගත්තෙමි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
ඔබ තුමාගේ මේ කරුනව මිනිසුන් කෙරෙහි අති දවසක මේ ලොකයම මල් පර දරා එ පින් මහිමයෙන් අපේ ආයුශත් අරන් නිදුක් නිරොගිව ජිවත් වෙවා!!!
මැතිතුමණි,ඔබතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් ස්වල්පයක් හෝ ලබාගෙන ජීවිතය සම්පූර්ණ කර ගැනීමට උත්සාහ ගනිමින් පසු වන අපට ඔබ නම් සැබෑම දිව්‍ය පුත්‍රයෙකි. දීර්ඝායුෂ වේවා! බුදු සරණයි!🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
Sadi sadu sssssss
Bv
Let's
ඔබ තුමන් වැනි කල න මිත්‍රයකුගේ උපදේශ අනුශාසනා ඇසීමට තරම් අප භාග්ය වන්තයින් වීම ම කුශල කර්මයකි
ඔබතුමන්ට නිදුක් නිති දිගාසිරි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීම ඉතාමත් වටිනා දෙයක් දැනගන්නට ලැබුණ ඔබතුමා හමුවන අරමුණින් සිටිමි ..
ළඟදීම ලංකාවට එනවා ...
එතෙක් ඔබතුමාට theruwan saranai .🙏🙏🙏🙏🙏
ගොඩාක් පිංන් සිදුවෙනවා ඔබතුමාට මණසට ගොඩාක් ලංන් උනා ඔබ තුමගේ දේශණය.
ඉතා වටිනා වැඩසටහනකි, බොහෝ නොදන්නා කාරනා ගැන අවබෝධයක් ලබා ගත්තා, ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා… .🙏
සාධු සාධු සාධු මම ඉතාමත් භක්තිය කින් සතුටින් අසා සැනසුමක් ඇති විය ඔබතුමා ටබුදු බව අත්වේයයි පතමි බුදුසරණයි 🙏🙏🙏💓
ඔබ තුමා කියල දෙනදේ හොදට තේරෙනව.මමත් ඔබතුමා වගේම තමයි හිතන්නෙ.තව නොදන්න ගොඩක් දේවල් මේ වැඩසටහන් තුලදී මා ඉගෙන ගන්නව..බොහොම හොදට ධර්මය වටහා දෙනව .ඔබ තුමාට ගොඩක් පිං .
ඔබතුමාට බොහොම පින් ලැබේවා!මගේ ජීවිතයේ විශාල වෙනසක්උනා ඔබතුමා නිසා ජීවත් වීමට නියම මග පෙන්වා දුන් ඔබ තුමාට දීර්ඝායුශ පතමි
Opa tumata godak pin di goda kumara mhata dirga avisa labawa
හිත හදා ගන්න හරිම අමරුයි විබගෙ ලීයන්න හිත හදා ගන්න උත්සාහ ය
තෙරුවන් සරණයි !
දෙවි පිහිටයි !ඔබ තුමාට සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියළුම දෙනාම නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා! නිරතුරු ව සිතට සහනය ලැබේවා ..!
සියලු දෙනාම සුවපත් වේවා . .තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි නොදන්නා අපට දැනුම ලබා දෙනවාට දීර්ගායු වේවා බුදු සරනයි
🌷🌻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
ඔබතූමාට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් උතුමානණි ...!!! සමස්තයම සුවපත්වෙත්වා ..🙏🙏🙏
ඔබතුමාට බොහෝමත්ම පිං,නොදත් බොහොමයක් දැන ගත්තා තෙරුවන් සරණයි🙏
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පිංම හැමදේම දැනුවත් කරාට මම කුවෙටි සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයිදෙවි පිටයි දෙවි සුවපවුෙ ල් සැමටබුදුසරනයි 🙏🙏🙏
ගොඩාක් පින් සිද්ධ වෙනකොට මටත්.මම .සව්දි රටේ නදියක බැලුවේ .
ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️🕯️
විශ්ව ශක්තියේ බලය ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
Vishwa.shakthiya.ashirwadaya.labaganimata.mahata.awashayathawayak.atha.digoda.kumara..mahathanani..obathumage.suwa.meheyakata..sahabagi..wenna..awasthawak.laba.denna..mama.awurudu.64..k.wayasa.amma..keneki..obata.bohoma.pin.mahata..awasthawak.laba.denna..theruwan..saranai..
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මට තිබුණ ප්‍රශ්නවලටත් උත්තර ලැබුණා උතුම් දෙවි පියාණන්ට මතු බුද්ධත්වය ලබන්නට හේතු වාසනා වේවා සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන් දිවා රෑ අප ගේ වටිනාම සම්පතයි ඔබ වහන්සේ දිගුකල් දිනේවා උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏
Very respected. We followed u ever n ever saminduni. All gods. Help u to. Go to successful journey. Teruwan Saranama wewa. 🌹🌹
මැතිතුමනි ඔබතුමාට බොහෝ පින් දීර්ගායුවේවා .සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .
🙏🙏🙏💖💖💖🌼🌼🌼තෙරුවන් සරනයි දෙව්පිහිටයි සැමටම නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼
ඔබතුමාට බොහොම පිං
Lokawasi asylums denatahma nidukwewa nirogiwewa teruwan sarani bviphti phtai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු saranayi apta.ගොඩක් dawala දැනගන්නට ලැබුනා ගොඩක් pina.ඔබට බුදු saranayi දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමාට ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටයි
අපගේ පිංවත් මැතිදුනි 🙏🙏🙏
මගෙවමිපැත්තමනිතරමවෙදනාවයිසරිරයමටපලිතවතතිබෙිදමවසනිපකරන්නබුදුසරනයිදෙවි පිටයි
ගොඩක් දේ දැනගත්තාබුදු සරනයි
@@malanimalani1704 00
As was
Obathumata ගොඩාක් pin ඔබතුමා ta thawa තවත් dewa ශක්තිය ලැබේවා .බුදුසරණ iy
හැමදාමත් වගේම අදත් වටිනා අදහස් ....ඔබ මැදහත් ලෙස කරුණු ඉදිරිපත් කලා..තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️
Obatumat....good k..pin.Budusarani.....🙏🙏🙏🙏🙏🙏..🇱🇰🇸🇦
අපිට මෙම දැනුම ලබා දුන්නාට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Obatumata pin mat pttni meneynta bara wela ennea man hema karadaryakidema ptteni menita bars wenwa taruwn sarni
Danwath kirimata odak pin
මේ වැදගත් කරුණු පහදා දෙනා ඔබ තුමාට ගොඩක් පින් ඒ දෙසනාවල් අසා සිතා ගොඩාක් සතුටුයි පැහැදිලි කුමාර මහතා හා සූදු අම්මාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏👍👍සාදු සාදු සාදු
ස්තුතියි! තෙරුවන් සරණයි!
පරම්පරාගතව පැමිනි දෙවියන් උදෙසා පැමිනි මිත්‍යා මත මගේ සිත්න බැහැර වීමට මේ දේශනය උපකාරී වූවා.🙏🙏🙏 පින්සිදු වේවා
ඇත්තටම ඔබතුමා කල මේ සියලු පැහැදිලි කිරීම් ඉතා වැදගත් ලෙස සිතට ධාරණය කර ගන්නට හැකිඋනා නොදන්නා එහෙත් දැනගතයුතු බොහෝ දේ දැනුමට එකතු කර ගත්තා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බූදු සරණයි
🙏🙏බොහොම පිං ඔබතුමාට .නොදන්නා කරුණු පිලිබඳ දැනුවත් කලාටබුදු දහමේ එන .සම්‍යක් දෘශ්ඨික දෙවියන්,මිත්‍යා දෘශ්ඨික දෙවියන් කවුද ? විශ්ණු ,කතරගම ,නාථ ,පත්තිනි දෙවියන් සම්‍යක් දෘශ්ඨික දෙවියන්ද ? මිත්‍යාදශ්ඨික දෙවියන් ද ? ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවෙ සැමටත් ,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏
තෙරුවන් සරණයි!
දෙවි පිහිටයි!
දීර්ඝායුෂ වේවා!
ඔබ තුමාට පිං අනුමෝදන් කරනවා.මෙ වගේ දේවල් වලින් අපව දැනුවත් කිරීම පිලිබඳව.ඔබ තුමාගේ සියලු පැතුම් ඉටු වෙවා.!!!!!
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට. දීර්ගායු වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .....
ඔබතුමට තෙරුවන් සරනයි! සිත නිව්නා මා හට
ප්‍රස්න නම් ඕනැතරම් තිබෙනවා ඒත් ඔබතුමා ගෙ පැහැදිලි කිරීම් හරිම වට්නවා ඔබතුමා ගෙ දැනුම අප සැමට බෙදා දෙන එකනම් හරිම වට්නවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ටත් පවුලේ සැමටත් පිං සිතින් ඔබතුමා ගෙ වැඩසටහන් වලට වුදවු වන සැමටත් බොහොම පිං
තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා ට ගොඩක්පිං
තෙරැවන් සරනයි ඩබ තුමා දිර්ගායු ලැබෙිවා
ඔබතුමාට උතුම් බුදුසරනයී
අපිට ඔයවගෙ දෙවොල් කියලා දක්නට ඔබ තුමා ට ගොඩක් පිං
තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
🌻🌻බුදුසරනයි 🌻 දෙවිපිහිටයි 🌻
පින්වත් උතුමානනිඔබට
සියලුසත්වයෝම
සුවපත්වෙත්වා
🌻🌻🌻🌻🌻