අධ්‍යාත්මික ශක්තිය එදිනෙදා ජීවිතයට... | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2021
  • අධ්‍යාත්මික ශක්තිය එදිනෙදා ජීවිතයට... | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 684

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +33

    ඔබතුමා අනිවාර්යෙන් සත්තිය සත්තිය ලෙසටම පෙන්වා දෙනවට අනේකවාරයක් පිං කුමාර මහත්තයා තෙරුවන් සරණයි දීර්ගායු !

  • @sumanakotiyakubura4840
    @sumanakotiyakubura4840 2 ปีที่แล้ว +25

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා !තෙරුවන් සරණයි සියලු දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා !

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว +12

    බොහොම පින් ඔබ තුමාට. වටිනා දේශණාවක්. මමත් ඔස්ට්‍රේලියාවේ සිට ඔබතුමාගේ හැම දේශණාවක්ම අහනවා.කැමරා ශිල්පි මහත්තයාට නින්ද ගිය වෙලේ ඔබ තුමාගේ සරල කතා විලාසෙන් මොනවට පෙනුනා දෙව් සුව පවුල කොතෙක් සැහැල්ලුවෙන් ඉන්නවාද යන්න. එය තමා පෙන්නන්නේ ඔබ තුමාලා පවසන දෙය එදිනෙදා ප්‍රායෝගිකව කරන බව. එයයි විය යුත්තේ. අපත් හැකි උපරිමව දස අකුසලයෙන් මිදී මේ මඟ වඩන්න උත්සහ කරනවා.වෙනත් අයනම් බොහොම සූක්ශමව එම කොටස් ඉවත් කොට edit කරලා smart program එකක් එලියට දෙන්නේ. ඒ අවංක බවට ස්තුති .ඔබතුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!'

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +19

    හැමදාම ජනතාව වෙනුවෙන් මොනමදෙයක් හරි ඉදිරිපත් කරනවට බොහෝම පින් ලැබේවා කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් . ගොඩක් වටිනා සාකච්ඡාවට පින් ලැබේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි

    • @erandatheesandaseeli9231
      @erandatheesandaseeli9231 2 ปีที่แล้ว

      ඔබ තුමාගේ විශිෂ්ඨ දේශනයෙන් ඉතා සතුට ට පත්වීමි.සියලු යහපත උදාවේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 2 ปีที่แล้ว +14

    ඔබතුමා ට තවදුරටත් මෙවැනි. වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවා !🙏🙏🙏🌸👍🌸🙏🙏🙏

  • @sanathpalliguruge9732
    @sanathpalliguruge9732 2 ปีที่แล้ว +42

    ඔබතුමාටත් සුදු අම්මාටත් ,දෙව්සුව පවුලේ සියලුදෙනාට තෙරුවන් සරනයි .

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ හරවත් කථාව සිතට හරි ම සැනසීමක්!!!

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 2 ปีที่แล้ว +35

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +11

    හරිම වටිනවා ඔබතුමාගේ වදන් ටික .තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewakumara1170
    @sanjeewakumara1170 2 ปีที่แล้ว +11

    ලස්සන වැදගත් වැඩසටහන ක් ඔබ තුමාට දීර්ඝායුශ ලැබෙවා !🙏🙏🙏🙏🙏👍

  • @wasanthiranasinghe3361
    @wasanthiranasinghe3361 2 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. අද ඔබතුමා කතාකරන කරැන දේ අපිට ගෝඩාක්ම වැදගත් ගොඩක් පින්.

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว +5

    වටිනා වැඩසටහනක් ....බොහොම පින් ඔබ තුමාටත් දෙව් සුව පවුලට නිදුක් නිරෝගී වේවා.....

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +8

    🙏🙏බොහොම පිං ඔබතුමාට .වටිනා කරුණු රැසක් පිරි දේශනයක්.නොදන්නා දේ කියා දෙන ඔබතුමාට ගොඩක් පිං.ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !
    🙏🌷ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🌷🙏
    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว +6

    ඉතාමත් උසස් වැඩසටහනක් . ඔබතුමා ට බොහොම ස්තුතියි .🙏 🌹 නිවැරැදි පිරිසිදු ❤ ක් සියලුම සත්වයන් සුවපත් බාවයට පත්කරනවා. පිරිසිදු සිතක් තිබේනම් බියවීමට කිසිම හේතුව ක් නෑ. ඔහු මරනයට බිය නෑ. එසේනම් කුමකට ද බියවන්නේ. ඔබතුමා ගේ දේශනය ඉතාමත් වටිනවා. හරිම ස්‍රෙශ්ට සාර්තක වැඩසටහනක් . ඔබතුමා ට තෙරුවන් සරනයි ❤

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ...සුදු අම්මා ඇතුලු දෙවුසුව කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට හා අනෙකුත් සියල්ලෝම නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ....තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..

    • @wajiraudayangani2346
      @wajiraudayangani2346 2 ปีที่แล้ว +1

      Obathumata deergausa lebewa seyalu sathwayo nedukwewa nerogiwewa suwapathwewa mama Kanthi rathnayaka galnewa

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සියලු දෙනාටත්. නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා...🙏🙏🙏

  • @rms235
    @rms235 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වැඩසටහනක් ,ඔබතුමාට ⁣බොහෝම පිං

  • @thusharasampath6312
    @thusharasampath6312 2 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏 තෙරැවන් සරණයි,දෙවි පිහිටයි.......

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +5

    මේ මස 16 වෙනි දින මගේ නංගිගේ 40වෙනි උපන් දිනය අඋරුදු 22න් හැදුන මතක සක්තිය නැතිඋනා කොච්චර වෙදකම් කලත් සුවයක් නැත ඔබතුමාගේ බුද්ද සක්තියෙන් දිවිය සක්තියෙන් රෝගය සුව වේවා ඔබ තුමාට දිර්ගයුෂ ලේබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි . දෙවි පිහිටයි! ඔබතුමා ට සහ කාර්ය මන්ඩලයේ සියලු දෙනාටම .

  • @shya1111ff
    @shya1111ff 2 ปีที่แล้ว +1

    නොදැන සිටි කරුණු සහ නොතේරෙන කරුණු බොහොමයක් පැහැදිලිව අවබෝධ කරගත්තා.
    ඔබ තුමාට බොහොමත්ම පින්.මෙම සත්‍යය ලොවට පහදා දෙන්නට ඔබ තුමාට උදව් කරන සුදුඅම්මා සහ දෙව්සුවසේව කාර්ය මණ්ඩලයට බොහොමත්ම පින්
    ඔබ තුමාගේ දේශනා අහන්න මග බලාගෙන ඉන්නේ.දෙව්සුව පව්ලේ සියලු දෙනාම සුවපත් වේවා.සියලු සත්වයන්ට සත්‍යය අවබෝධ වේවා.

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි

  • @user-ps1ur3qo1x
    @user-ps1ur3qo1x หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @lukychinthaka49
    @lukychinthaka49 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! වටිනා දේ කියාදෙන ඔබ තුමාට පිං

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว +6

    සුවපත් වේවා ......උතුමානෙනි ......

  • @chithrakalyani1112
    @chithrakalyani1112 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ..ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම අප්‍රමාණ පින් නිවැරැදි දේ පෙන්නා දෙනවාට..🙏🙏🙏🙏

  • @malihandugala5985
    @malihandugala5985 2 ปีที่แล้ว +4

    වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා.

  • @kanthikumari471
    @kanthikumari471 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 ปีที่แล้ว

      ගුරු පියානනි පින් අනුමොදන් වෙවා 🙏🙏🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +8

    ස්තුතිය ..ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @anulaamarasekara1670
      @anulaamarasekara1670 2 ปีที่แล้ว

      Kumara mahathanani obathumage me danum sambaraya diyawadiya athi siyalu denatama prathikarayak weva

    • @janakijanaki9226
      @janakijanaki9226 2 ปีที่แล้ว

      Matath sini presar koistrol me thunama thiyanawa ath mama bayaya Mata kanna hithena hemadema kanawa ath edala a wediwena wela thiyanawa. Godak pin oba thumata apiwa denuwathwa kalata a wagema obathumage asirwadayen me me Leda suwa path wewaa theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි උතුම් විශ්ව ශක්තියේ බලවතා. ඉතා වටිනාම වැඩ සටහනක් .සියලු දෙනාටම ඔබ තුමගේ පිහිටෙන්න නිරෝගි සුවය ලැබේවා ඔබ් තුමාට බොහොම පින්.තෙරුවන් සරනයි ඩෙවිපිහිටයි

  • @amarasenhaamarasenha2184
    @amarasenhaamarasenha2184 2 ปีที่แล้ว +2

    🙏🙏🙏ආයුෂ බොහෝ වෙත්වා හැමවැඩසටහනක් දායකත්වය දෙනසියලුම දෙනාටමත් උතුම් වු නිබ්බාන පරමසුඛයම ලැබෙත්වා මෙ බුද්ධසාසනයේම ඔබතුමා ගේ ඤාණය පෙරකුසල් අපේපිනට පහල වුන මනුස්සලෝකයේ සක්විති රජු

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! දෙවිපිහිටයි! 🙏
    හැමදාම අලුත් දෙයක් දැනගන්නවා, බොහොම පින් 🙏

  • @hemalathawijethunga9987
    @hemalathawijethunga9987 2 หลายเดือนก่อน

    බුදුසරනයි.ඔබතුමා අැතුල සුදුඅම්මා.දෙව්සුව සේවා සියලු දෙනාටමනිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @s.apriyanihi4872
    @s.apriyanihi4872 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් බලාගෙන ඉන්නවා හැම වැඩ satahanakma බලනවා ඔබ තුමාට බුදු සරණයි jesu පිහිටායි මම isreal සිට
    Ane මටත් තියෙනවා oya සේරම
    Eyeth geya hospital

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +11

    හරිම හරි මටත් තවම සිනිනැ දැන්67 යි මට..ස්තුතයි තෙරැවන්සරණයි ..

  • @niranjalaperera721
    @niranjalaperera721 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාටත් කාර්ය මණ්ඩලයටත්. මගේ පුතාට අවුරුදු 8. එයාට දියවැඩියාව සහ thyroid රෝගයත් තියෙනවා. දරුවන් පුංචි දේටත් බයවෙනවා. කලබල වෙනවා. මගේ පුතා භාවනා කරනවා.හොස්පිටල් වල දවසකට ළමයි පමණක් 40ක ප්‍රමාණයක් ඉන්නවා. මේ දරුවන් වෙනුවෙන් ඔබතුමාගේ ආශීර්වාදය ලැබේවා.ඒ සියළු දරුවන්ට ඔබ තුමා මුණ ගැසී ඔබ තුමාගේ ආශීර්වාදය ලබා ගැනීමට වාසනාව උදා වේවා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻මගේ දරුවත් දැන් මාස 4ක කාලයක් ඉඳන් තේ එකක් වත් නොබී ඉන්නේ. දරුවන් වගේම දෙමාපියන් සැහෙන පීඩා විඳිනවා දරුවන් විඳින දුක් දැකල. මේ රෝගයෙන් පීඩා විඳින සියළු දෙනාම ඔබ තුමාගේ ආශීර්වාදයෙන් සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +11

    අපිට මෙ විශ්වයේ බලවතා ඔබමය්.එතුමන් දෙයක් කියය්ද ඒක ම තමය් සත්ත.ඒ සත්ත මෙ සියලු සත්වයෝ තෙරුන් ගනිත්වා.තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .

  • @aniebatagoda1523
    @aniebatagoda1523 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් කුමාර මැතුදුණි,🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 2 ปีที่แล้ว +10

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා
    🙏🙏🙏

    • @santhirawasanths2996
      @santhirawasanths2996 2 ปีที่แล้ว

      නමස්කාර wawa obathumata devi පිහිටායි බොහෝම වැදගත් වැඩසටහන්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +7

    2021 11 10 ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @dilhanithushara6491
    @dilhanithushara6491 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින උපදෙස් ටිකක් ඔබ තුමාගේ වැඩ සටහන් අහන විට දැනෙන සතුට කියා නිමකරන්න බැහැ . ඔබ තුමා ඇතුලු සීයලු දෙනාටම තෙරැවණ් සරණයි

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට...🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 ගොඩක් වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය ඔබටද දිර්ගායු පතන අතර සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +41

    හරිම වටිනා උපදෙස් ටිකක් . මේවා වේලාසන දෙන්න කෙනෙක් හිටියේ නැහැනේ. කුමාර මහතා ඉන්න තැන පාලු නැතුවැති නේ. හරිම සැහැල්ලු ජීවිතේ ! ඔබට තෙරුවන් සරණයි!

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 2 ปีที่แล้ว +2

      බුදු සරණයි devi phitai

    • @priyanthipathi6667
      @priyanthipathi6667 2 ปีที่แล้ว

      Obatumatath sudu ammatath dew suva sayva karaya mandalayath dew suva sayva paulay samatath teyruvansaranai .ලෝකවාසීන් siyalu dayna suva path veyva.....sadu sadu sadu

    • @malkanthisomarathne7718
      @malkanthisomarathne7718 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏

    • @malkanthisomarathne7718
      @malkanthisomarathne7718 2 ปีที่แล้ว

      👍👍👍

    • @malkanthisomarathne7718
      @malkanthisomarathne7718 2 ปีที่แล้ว

      කෙසේද මනසින් ආරක්ෂා වෙන්නෙ.

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว +5

    ඔබයි අපේ හිතවතා බලවතා . තේරුවන් සරණයි. දෙවිපිහිටයි...🙏🙏🙏

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏බොහොමත්ම ස්තූතියි

  • @sflower7430
    @sflower7430 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සාදු සාදු සාදු නමස්කාර වේවා. දෙව් සුව සේවා උතුමාණෙනි දියවැඩියා පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කලාට බොහොම පින්. මැතිතුමනි මට අවුරුදු හැටයි. තයිරොක්සින් 125mg බොනවා. මම නිර්මාංශ, මෛත්‍රී භාවනාව කරනවා.දීගොඩ කුමාර මැතිතුමනි තයිරොයිඩ් අඩුවීම සදහා ගන්නා තයිරොක්සින් පිළිබඳව වැඩ සටහනකින් දැනුවත් කරන ලෙස ඔබතුමා ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා ටත්, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායු වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @lathalatha4973
    @lathalatha4973 2 ปีที่แล้ว +4

    ඔබතුමා ට අනන්තත්වූ පිං සිදුවේවා මිනිසුන් අන්ධකාරයෙ න් එලියට ගන්න මේ තරම් වෙහෙසවීමගැන

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +8

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @s.apriyanihi4872
    @s.apriyanihi4872 2 ปีที่แล้ว +5

    ගොඩාක් pin ඔබතුමාට
    Ma

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 17 วันที่ผ่านมา

    මුලු ලෝකවාසීන් සියලුදෙනටම මෙවැනි උපදෙස් අහන්අනට ලබේවා අප්🎉

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි ඔබ තිමාටත් හරිම වද ගත් කලින දේසනයක් ඔබ තුමට ස්තුතියි සියලු සත්වයෝ සුවපත් වේවා

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 ปีที่แล้ว +1

    මේ සියළුම දේවල් සත්ත්‍යයි මම මේ දේශනාවල් අහලා ඒ විදිහට ජීවත් වෙන ඒ සතුට අත්විදින කෙනෙක්. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසී සියලු දෙනාටත් 🙏🙏🙏🌷🌷🌷

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම 🙏🙏🙏🙏

  • @amayapabasarani8699
    @amayapabasarani8699 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් පින්.....මෙවැනි වටිනා කරුණු රැසක් කියා දුන්නාට.......තෙරුවන් සරණයි දෙව් පිහිටයි .......

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน +1

    බොහොමත්ම පිං මාත් අද ඉඳලා මේ වැඩේ කරලා බලනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ajithtaranga3486
    @ajithtaranga3486 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ සසර ගමන වහ වහා අවබෝධ කර ගනිත්වා තෙරුන් සරණයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි තවත් මේ වගේ දෙඅපට කියාදෙන්න නිදුක් නිරෝගී සුවයක් සක්තිය දෛර්ර්ය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🇰🇼

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 2 ปีที่แล้ว +2

    අපූරු දේශනයක්,,මේ දේශන මම මගේ මිතුරන්ටත් යවනවා,,,මේවා බලන්න ඕනෙ අයරටේ ගොඩක් ඉන්නව,,,,ඒ අයටකොහොමද අහන්න දෙන්නෙ

  • @renukageethani243
    @renukageethani243 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබ තුමාට දීර්ගායු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @mldinesh8566
    @mldinesh8566 2 ปีที่แล้ว +2

    වටිනා දේවල් කියා දෙන ඔබතුමාට බොහෝම ස්තුති බොහෝම පිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට .......! ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරනයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතියි .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබතුමාටත්.
    🌻🌻🌻
    🙏🙏🙏

  • @roshihewamanage4445
    @roshihewamanage4445 2 ปีที่แล้ว +1

    බොහොම පිං🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා🙏

  • @raranasinghe1115
    @raranasinghe1115 2 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබතුමාට සහ පිරිසට තෙරුවන්සරනයි දීර්ගායු

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිභිටයිඔබතුමාට

  • @randima574
    @randima574 ปีที่แล้ว

    👏👏👏බොහොම ස්තුතියි ඔබ තුමාට.. 🙏🙏🙏

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 4 หลายเดือนก่อน

    මේ දේශනාව නැවත වාරයක් ජනතාව අතරට ගෙනයාතු අමිල වූ මහානාර්ඝ දේශනාවක් ...අප සමාජයේ සීනි නිසා දුක් විඳින ජනතාව කෙතරම් ද..අනේ ඒ සියලු මිනිස්සු ට මේ උතුම් පණිවිඩය සවන වැකේවා .අපගේ ගෞරවණීය ආදරණීය ගුරුපියාණන්ට මේ කරන මහාපින්කමේ මහිමෙන් ආවඩා ආයූබෝ වේවා ..සාදු සාදු සාදු ❤️❤️❤️🙏🙏🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සක්තියෙන් මගේ බඩේ හෝ පපුව ආශ්සිත තියෙන කියන්න තේරෙන්නැති අසනීප තත්වය සුවපත් කරදෙන්න මැතිදුනි . ඔබ‍ට බුදුසරණයි.

  • @malisamarakoon7126
    @malisamarakoon7126 2 ปีที่แล้ว +1

    අද සමාජයේ දැවෙන විශාල ප්‍රශ්නයකට ඔබතුමා පිළිතුරු දුන්නා අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි

  • @ruwandikasubasinghe9222
    @ruwandikasubasinghe9222 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දීර්ඝායුශ ඔබතුමාට

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!! දෙව් pihitai!!

  • @anomapriyakanthi1466
    @anomapriyakanthi1466 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...අතර මංවී සිටින සියලු දෙනා නිසියාකාර නිවැරැදි මගට ගන්නට ඔබතුමා ඇතුලු පිරිස දරන වෑයම ඉතා විශිෂ්ට යි ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක් .....දීර්ඝායු වේවා ඔබතුමා ට

  • @VimukthiPrabhath
    @VimukthiPrabhath 2 ปีที่แล้ว +2

    ඉතාම නිවරදියි දියවැඩියාව ගැන ඔබතුමා දෙශනාකල සියල්ල

  • @nadeeshanichathurika3717
    @nadeeshanichathurika3717 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මම කමෙන්ට් කලේ නැතත් දිගොඩ මහතාගේ වැඩ සටහන් අහනවා දෙවිසුවමෙහෙයටද සම්බන්ධ වෙනවා ඔබතුමා ප්‍රාතිහාර්යක් .

  • @MuthuWeerasooriya
    @MuthuWeerasooriya ปีที่แล้ว +1

    සාදු සාදූ සාදු
    නීරෝගිව විසීමට දෙසූ
    පෙර නොඇසූ විරූ උතුම් දහමට නමස්කාරවේවා !.

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว

    තාම ඉතාම ඉතාම ඉතාම වැදගත් දේශනයක් .මේක මුළු ලෝකෙටම ශෙයා කරන්න වටිනවා .ඔබතුමාට අනේක වාරයක් පින් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน

    මම අදයි මේ වීඩියෝ එක බැලුවේ තෙරුවන් සරණයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน

    මාගේ ගුරු පියාණනි ❤️🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි සහතික ඇත්ත උතුමාණනි 🙏🙏

  • @wasanthachandani1632
    @wasanthachandani1632 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ තුමාට නිවරැදි දේ පෙන්වා ⁣පෙන්වා දිමට

  • @malanisilva2188
    @malanisilva2188 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දැනුවත් කිරීම කලෝචිතයි.වටිනා දේශනය.මටත් නින්ද යැම අඩුයි.ඔබතුමා ඇතුළු සැමට දිර්ඝායු වේවා.

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ සැමටම සියලුම සත්වයෝ නිදුක් නීරෝගී චිරජීවනය වෙත්වා !!!

  • @erandinadeema2023
    @erandinadeema2023 2 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා !! ඔබතුමාට ..💐🌸🙏🙏🙏

  • @manealdamikaa4460
    @manealdamikaa4460 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dayakappagoda7844
    @dayakappagoda7844 2 ปีที่แล้ว

    ඔබතුමාගේ හැම දේශනාවක්ම අපේ ජීවිතය ට අලුත් අලුත් දේවල් ලැබෙනවා.ඔබතුමාට අනේක වාරයක් පින්.

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 ปีที่แล้ว +1

    හ්ම් ගොඩයි හොඳ වැඩ සටහනක් ඔබතුමාට පින් ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @anomarajapaksha29
    @anomarajapaksha29 2 ปีที่แล้ว +2

    ජයවේ බෝසත් කුමරුනේ රට දැය හා ශාසන ඔබට බාරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @wijayasinghebowala9351
    @wijayasinghebowala9351 ปีที่แล้ว +1

    Thankyou verymuch for your great advice

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    දෙව් පියානනි ඔබ තුමානන්ම තමයි මේ කරුණු අවබෝධ කර දෙන්නට මේ මිහි පිට ඉන්න එකම උතුමන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 ปีที่แล้ว +1

    දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,,,,,දෙවි පිහිටයි සර්,,,,,,,,,,,,💖💖💖💖💖💖💖💖💖

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w 11 หลายเดือนก่อน

    ඔබතුමා ගේ දේශණය අසා හිත ගොඩක් දුර සුවපත් වෙමින් පවතිනවා ඔබතුමාට බුදු සරණයි 💐🙏🙏🙏🌺

  • @chithrachandani9007
    @chithrachandani9007 2 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරෝගි සුවයත් දිර්ශ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා

  • @nuwannishantha1861
    @nuwannishantha1861 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි🌹