ලොවෙන් සැගවූ දියුණුම සහ පොහොසත්ම රට..| Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2022
  • ලොවෙන් සැගවූ දියුණුම සහ පොහොසත්ම රට.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 966

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +38

    ස්තුතියි 💐 ඔබතුමාගෙ දේශනාවෙහි බැහැර කළ යුතු කිසිවක් නැත, මෙය අහන සියල්ලෝටම සත්‍යය වැටහෙවා. තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +46

    අනේ ජනාධිපති තුමනි ඔබතුමාට අපේ මෙි කුමාර මහාතාගේ දේශනාව ඔබෙි දෙසවනට අහන්න කවුරැ හරි ඉඩ සලසවනවනම් අපේ මිනිසුන්ගෙ පෙර පිනක් කියලා හිතෙනවා ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා මමත් ළඟදි ලංකාවට එනවා මගේ දරැවත් රෝග තත්ත්වයෙන් ඉන්නෙ ඔබතුමාව හමුවීමට වසනාව ලැබේවා (කුවෙට් මම )

    • @rupawijesinha8966
      @rupawijesinha8966 2 ปีที่แล้ว +3

      කුමාර මහතානනි ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
      ඔබට දිර්ඝායුෂ ලැබේවා .
      ඔබ අසරණ අපටත් සියඑ ලෝක වාසින්ටත් පිහිටවෙන සැබෑ දෙවිකෙනෙක්ම වේවායි මගේ එකම පැතුම .සාදු සාදු. සාදු.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no หลายเดือนก่อน

      💐🪔🌻🪔💐🌹🌹💐💐🪔🌻🪔💐🌹🌹💐🪔🌻🪔💐🌹💐🪔🌻🪔💐🌹💐🪔🌻

  • @swarnaswarna6848
    @swarnaswarna6848 2 ปีที่แล้ว +26

    ඔබතුමා සුදුඅමිමා අැතුලු දෙවිසුව පවුලේ සැමට බුදුසරණයි දෙවිපිහිටයි.

  • @mallikamallika3777
    @mallikamallika3777 2 ปีที่แล้ว +45

    ඔබ තුමා එක වචනයක් කිවුවත් එ වචනයෙන් අපිට හදෙන්න ගොඩාක් දෙවල් තියෙනවා අපි හමදාම ඔබ තුමා සමග ඉන්නව තෙරුවන් සරනයි

    • @manjulahewage2341
      @manjulahewage2341 2 ปีที่แล้ว +1

      Oba thuma theruwan saranai devi pihitai.

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +53

    ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා ඔබ තුමාගේ බුද්ද සක්තියෙන් දිවිය සක්තියෙන් රටට වැඩක් කර ගන්න හැකි කොන්ද කෙලින් තියන නායකයෙක් බිහිවේවා ඉරිසිස්ව කුහක කම පිරි ඇති රටේ මිනිසුන්ගේ සිත් සුව අතට හැරෙවා තෙරුවන් සරණයි

    • @sameeranamal3962
      @sameeranamal3962 2 ปีที่แล้ว +1

      ඔබ තුමන්ට දීර්ඝායු වේවා
      කරදර බාදක නොම වේවා
      දස දහසක් සුවපත් වේවා
      සැම දින ජය මල් පිබිදේවා

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 ปีที่แล้ว

      Suwapathweva

    • @wimalkagamage2656
      @wimalkagamage2656 2 ปีที่แล้ว

      ඉක්මනින් ඔබතුමා ඇතුළු අප දෙව් සුව පව්ලේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා .තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +15

    අද දේශනාව තමා මරේ මරු ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 ปีที่แล้ว +38

    කුමාර මහතා නනි,
    ඹබතුමාගේ⁣ දේසනාව සත්‍ය
    යෙනුත් සත්‍ය යි.අපිට එබදු
    ගුණ නුවනින් යුතු නායකයෙකු පහලවේවා !යි
    අපි සියල්ලෝම එකාවන්ව
    දිවා රෑ දෙක්හි එක්සත්ව එක්
    සිත්ව ප්‍රාර්ථනා කරමු. ඒ
    අධ්‍යාත්මික ශක්තිය විශ්ව
    ගත වී අපේ වාසනාවන්ත
    රට ට ඒකාන්ත ශාන්තිය උදාකරන්නට හැකිවනු ඇත.
    මේ සත්‍ය දර්සනය රට ට
    ආදරේ ඇති ගුණනුවන ඇති
    හැමදෙනාම අනුගමනය
    කරත්වා! තවතවත් ඹබතුමාගේ රටම සංවර්ධනය කලහැකිමග
    පිලිබද හෙලිකරමින් මගහෙලිකරනු මැනවි.ඹබතුමා අපේ රටේ
    අධ්‍යාත්මික නායක යානෝය.
    රටට ජනතාවට පමනක් නොව ලොවටම භාග්‍යයක්
    උදාකරන නායක යානෝය ..
    මුලු රටටම සෙතක් ශාන්තියක්ම උදාවේවා !
    බුදුසරනයි !

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +1

      Theruwan sarany dewe pihitay dergau lebewa samat

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Obatumata teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏

    • @prabashinishalika1772
      @prabashinishalika1772 2 ปีที่แล้ว

      මන් මුලා ව් සිටින මිනිස්සුනේ අවබෝධයෙන් අසත්වා.තෙරුවන් සරණයි .ඔබ තුමාට

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +38

    ගුරු පියාණෙනි ඔබට ගොඩක් ස්තූතියි ගොඩක් පින් අපේ රට පුණ්‍ය භූමියක් ලෝක උරුම හයක් තියෙනවා සීගිරිය මුළු ලෝකයටම දැවැන්ත විශ්මය ගෙනදෙන නිර්මාණයක් ගුරු පියාණෙනි ඔබට ගොඩක් ස්තුතියි අපි ඔබ සමඟයි ❤️❤️🙏

    • @nilminipriyanthi7863
      @nilminipriyanthi7863 2 ปีที่แล้ว

      Guru piyanane oba tumatha godak pin.budu
      Saranai.
      .

    • @hemakumari1729
      @hemakumari1729 2 ปีที่แล้ว

      කුමාර maththayo ඔබතුමා ta බුදු saranai සියලුම daviyanga පිහිට ආරක්ෂා labawa

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 2 ปีที่แล้ว +18

    කුමාර මහත්තයා, අපේ රටට ආදරය කරන ඔබ වැනි ආදර්ශමත් උත්තමයෙක් මෙම රටෙහි නායකයා විය යුතුය.

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +26

    ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා තේරුන්සරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා මට බැන්කුගිනුමක් ඵවන්න සර්....

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว +17

    පිටරට ඉඳල මෙිව අහද්දි හරිම දුකයි. සොභාදහම හදන්න මෙි මිනිස්සු කොචිචර වියදම් කරනවද අපේ රටෙි තිබෙන දේවල් අපේ මිනිස්සු විනාස කරණව තව තව රටවැසියන්ව දැනුවත් කරන්නට ශක්තිය ධෙෙර්‍ය ලැබිවා ඔබතුමාට. ජේසු පිහිටයි.මම ප්‍රසාදි ඩුබයිවල

  • @Samankumara.17
    @Samankumara.17 2 ปีที่แล้ว +11

    ඔබතුමාට ගොඩාක් පිං මෙ අපේ රට වෙනුවෙන් කරන මෙහෙවරට. මගෙ රටට මම ගොඩාක් ආදරෙ අපි හැමදාම ඉන්නවා ඔබතුමා එක්ක ඔබතුමා අපේ රට රැකගන්න අව දේවතාවක් 🙏🙏🙏

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x 2 ปีที่แล้ว +18

    අදනම් දෙව් පියාණනි !අැගේ රෝම කෙලින් වෙනව.ඔය ගමනට මට පුලුවන් ශක්තියෙන් වචනයකින් හරි අනාගත දරුපැටවුන් යොමු කරනව.සත්තයි!!!තෙරුවන් සරණයි!

    • @sumanagoonetilleke9268
      @sumanagoonetilleke9268 2 ปีที่แล้ว

      බුදුසරන්‍යි. පින්වත්බුදුපුතෙ. ඔ බබට. ආයුබොවෙවා🙏🙏🙏💐💐💐💐💐💐

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබ තුමා අතුලු කර්‍ය මන්ඩලයට

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 2 ปีที่แล้ว +10

    මෙතුමා ඊලග ජනාධිපති උනා නම්. අනේ මගේ බලාපොරොත්තුවක්‌ ඒක.. 100% ක්‌ විශ්වාසය තියලා චන්දෙ දෙන්න පුළුවන් බය නැතුව.. රටම ගොඩ ගන්නවා නියතයි.. 😔... 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +7

    ඔබතුමා අපව ගොඩගන්න බිහිවූ මිනිස් දෙවිකෙනෙකි දෙව්සුව පව්ලේ සැමටත් ලෝකවාසී සියළුම දෙනාටත් ඔබටත් සුදූ අම්මිටත් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +8

    ඔබතුමා හිතන පතන අයුරින් මේ රට පාලනය කරන දිනය වැඩි ඈතක නොවේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට .🙏🙏🙏

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 ปีที่แล้ว +8

    ඔබතුමා ලෝකයේම පිනට උපන් උතුම් මනුස්සයෙක් එවැනි රටක අප ඉපදීමත් ලොකු පිනක් ..ඔබ තුමාට බුදුසරණයි ..සියලුම දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයිදෙව් පිහිටයි ඔබතුමාගේදේශනයසියලුපාලකයින්ගේඇස්ඇස්ඇරේවා

  • @vinodsisil6768
    @vinodsisil6768 2 ปีที่แล้ว +8

    ඔබතුමාට තෙරැවන් සරණයි🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +5

    පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +8

    ඔබතුමාගෙ දෙශන අසන්නො වාසනා වන්තයො ඔබ තුමා ට සහ සුදු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී ව දීර්ඝ ආයුෂ ලැබේවා!

  • @amitsumana1214
    @amitsumana1214 13 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහාටයි 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +10

    ජාතියට අභිමානය ගෙනෙනා බෝසත් දරුවන් බිහිකිරීම මේ දීන පරගැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කලයුතු ය . ඔබතුමාගේ හඩ ජාතියට සුවසෙත ගෙනෙයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +3

    කුමාර මහත්තයා ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත ඔබ තුමා ගෙ වැදගත් ධර්ම දේශනාව අපි හැමෝම සුභ පතනවා අවන්කව කතා කරනවට පිං

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +6

    මේ දේශනය අසාවත් රටේ වගකිවයුත්තන්ගේ බුද්ධියඅවදි වේවා. ඔබතුමාත් තිලක් කන්දෙගම මහත්තයාත්වැනි අයට මේ රටේ තැනක් නැති එකට හරිම දුකයි.පිංවත් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පව්ලේ සැමටත් දිර්ඝායු වේවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +6

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා ....දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුව ය ලබේවා ....බුදු සරනයි දෙවි පිහිටයි ...🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌼🌼🌷🌷🌹🌹🌸🌸🌸🌸

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...ඔබතුමන් ගේ දිව්‍යමය ශක්තිය හා මානුෂවාදී ගුණය මේ රටට ආශිර්වාදයක්..💜️💜️💜️

    • @ashokajayawickrama3228
      @ashokajayawickrama3228 2 ปีที่แล้ว

      ඔබතුමන් ගේ දෙව්සුව සේවා 3 කට මාත් සම්බන්ධ වුණා...
      ඇත්තෙන්ම ඔබතුමා නොමිලේ කරන දෙවි සුව සේවය හරිහැටි නොදැන කරන ගැරහීම් ඉවත් වේවා ...මේ දේශනා වගකිව යුතු අයගේ නෙත් ..සවන් ගැටේවා

  • @indukumarasinha7851
    @indukumarasinha7851 2 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ මෙම කතාව අපේ රටේ බලධාරීන්ට ඇසේවා ඔවුන් ගේ දෑස් විවර වේවා 🙏🙏🙏🙏🙏

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +1

    ඔබවහන්සෙ වැනි නායකයින් මේ රටේ පහළ වුනානම්...... මාගේ නමස්කාරය වේවා දෙව් පියාණනි .... තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි .... 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @malakamahesh4138
    @malakamahesh4138 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට..!

  • @chayanilanthi8679
    @chayanilanthi8679 2 ปีที่แล้ว +3

    " බෙල්ල කැපුවත් කැප්පෙටිපොළ නිලමෙ තුමා කවන්දයෙන් ඇවිද්දලු"
    ඔබ තුමාගේ කතාව අභිතයි. මම
    ගුරුතුමියක් නිසා.ඔබ තුමාගේ පනිවිඩය දරුවන්ට දිය හැකියි.
    දෙව් සුව පවුලේ අපිට හැකි වෙයි
    කශේරුකාව ඇති උන් ටිකක් හදන්න. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @thusithadesilva4428
    @thusithadesilva4428 2 ปีที่แล้ว +17

    ඔබතුමා එක දවසක් අපේක්ෂා රෝහලට යන්න.රෝගීන්ට ඔබතුමා දැක්කත් සුවයක් ලැබෙයි. තෙරැවන් සරනයි.

    • @gamunubandara573
      @gamunubandara573 2 ปีที่แล้ว

      Awasara denne naalu...moko karanne..

    • @wasweerasinghe2068
      @wasweerasinghe2068 2 ปีที่แล้ว

      ඔබතුමා දෙස බලා ගෙන සිටි ය ත් ගත ට සිතට සුවයක් ගෙන දෙනවා සියලු දෙනාම සුවපත් වේවා!!!

  • @InvestmentTech
    @InvestmentTech 2 ปีที่แล้ว +2

    ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +7

    ඔබ .tumaga කරුණු ටික atta .👍api.පිළිගන්නවා නියමයිනේ අපිත් .ඔබ tuma .සමග මම .හල්දුම්මුල්ල .soragune .ඔබ tuma atulu සියලු දෙනාටම නිරෝගී සුව .partana කරනවා .budu සරණයි suba .රාත්‍රීයක් වේවා

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +4

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !මාගේ අාදරණීය පියාණන්ට මාගේ නමස්කාරය වේවා ! අපේ රටේ පිනට පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයකි ඔබතුමා.ඔබතුමාගේ වටිනාකම රට තුල සිටිනා බලවතුන්ට දැනේවා! මාගේ ආදරණීය පියාණන්ට අධ්‍යාත්මික ශක්තියේ බලය ලොවට පෙන්වීමට ඉතා ඉක්මනින්ම මේ පින්වත් දෑතට නිදහස ලැබේවා !යි හදවතින්ම පතමි.ඔබතුමා නම් අප සැමට පිහිට වීමට දෙව්ලොවින් මනුලොව⁣ට පැමිණි දෙවි කෙනෙකි.මාගේ ආදරණීය ගුරුපියාණන් මේ පුංචි රටේ ඉපදීම අපට කොයිතරම් නම් ආඩම්බරයක්ද ? ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @samsungs21s20
    @samsungs21s20 2 ปีที่แล้ว +12

    ඔබ තුමා අපේ රටට වාසනාවක් mahathayoo. අපි පොඩිකාලේ soma hamuduruwo nge bana hahuwe උන්වහන්සේ ව අඩු වයසෙන් අපවත් කෙරුවා මට දැනෙන wedeha . Mahathayoo අපේ තරුණ අයට ඔබ තුමා වාසනාවක් mahathayoo. අපේ සමාජය ඉවරයි.
    බුදු සරණයි!!! දෙවි පිහිටයි !!!

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +2

    ඉතා නිර්බීත දේශනයක්.මේ රටේ නායකය්න් ඇසියයුතු දේශනයක් .අපිත් ගමේ තමය් ඒත් අපිනම් එහෙම නෑ..ඔබතුමා වෙන රටක ඉපදුනාන් ඒ රටේ පූජනීය කෙනෙක් කරනවා ඒකාන්තය් .ඒ කොහොම උනත් අපිට ඔබතුමා මහා ගෞරවයක්,අපේ රටට ආලෝකයක් .තරහ ගන්න එපා කුමාර මහත්තයො .කියපු සියලු දේම ඇත්ත .ඇසියයුතු අය අසත්වා.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @dilinaengineering684
    @dilinaengineering684 2 ปีที่แล้ว

    බෝසත් ඔබ තුමාගේ පාරමී දම් සපිරේවා...දීර්ඝායු වේවා...සත්පුරුෂ ඔබ හමුවීමම අපගේ සසර කෙටි කර ගැනීමට මහෝපකාරයක්...මා කරන පින් අනුමෝදන් වේවා...
    ඔබගේ සියලු ප්‍රාතිහාර්‍යයන්ට නමස්කාර වේවා...ඔබගේ අනුගාමිකයෙක් වීම මගේ වාසනාවක්..🙏🙏🙏🙏🙏

  • @anomarajapaksha29
    @anomarajapaksha29 2 ปีที่แล้ว +7

    කවදත් අපි ඔබ සමගයි බෝසත් කුමරුන් ඒ ඔබට ජය

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +4

    නියමයි ඔබතුමාගෙ කතාව මුන්ට ඕනි නව නිර්මාණකරුවන් අතුගා දමා අහිංසක ජනතාවගේ මුදලින් වැජඹෙන්න. රට ගොඩගන්න මුන් ඉඩ දෙන්නේ නෑ. අනුරාධපුරේ දොස්තර මහතෙක් එඩරු ඇටවලින් ඩීසල් හැදුවා. ටික දිනකින් එතුමත් අතුරුදහන් වෙයිද කියන්න බෑ. ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා.

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 ปีที่แล้ว +16

    පුළුවන් සෑම කෙනෙක්ම මෙය සමාජ මාධ්‍ය ජාල වල share කරමු එය තමයි කුමාර මහතාට අපි කරන ලොකුම ගෞරවය ....තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🇱🇰🇱🇰🇱🇰

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em วันที่ผ่านมา

    ඔබතුමා හ‍රි මේ රට‍ නිධානයක්.. කොඳු නැති නිහීනජාතියක් බවට පත් කලාම පිටරට නුලට නටන රූ කඩ උනාම විනාශය ඉතාමත්. ලේසි යි.. පවසනා සියල්ල සත්‍යයි... මගේ රටට ජයවේවා. අධ්‍යත්මික ලෝකය ට මේ දේශය විවර වේවා... තෙරුවන් සරණයි.. ඔබතුමා පවුලේ සියලුම දෙනා ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +3

    දීර්ඝායු ලැබේවා කුමාර මහතාට සහ මැඩම් ඇතුලු දෙව් සුව පව්ලේ සැමට ....!!!
    තෙරුවන් සරණයි ...!!!
    දෙව් පිහිටයි ....!!!

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +3

    උතුම් ජාතියක්..දීන වෙලා තියෙන්නේ..අද...දවසක නිවැරදි වේවී.... නිවැරදි වියයුතුමයි.......ඔබතුමා අපිට මහා ශක්තියක්.....තෙරැවන් සරණයි ....

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +1

    ඔබ තුමා බුද්ධිමත් .....දීර්ගායු වේවා ...

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින්

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 2 ปีที่แล้ว +8

    බුදු සරණයි devi phitai

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 2 ปีที่แล้ว +3

    තිස්තුන් කෝටියක් දෙවියන් ගෙ පිහිට ආරස්සා ව ලැබේවා බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nilankachamara325
    @nilankachamara325 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි .ඔබ තුමා වගේ අති උතුම් දේ වත්තෙන් පිරිච්ච දෙවිකෙනෙක් ලක් භූමි තාලයට එවපු දෙවියන් ට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน

    ඔබඨුමාගේ ඇත්ත ඇති සැටියෙන් සත්‍ය දේශනාවකි ඔබඨුමා මේ රටේ නායකය උනානම් කියා සිතෙනවා 🌹🌹🌹ඔබතුමාට බොහෝම පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @jayagalali7646
    @jayagalali7646 2 ปีที่แล้ว +22

    මුළු ලෝකේම රජු ඔබයි.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +5

    ඇත්තම ඇත්ත, කොන්ද කෙලින් තියන, නිර්භීත නායකයෙක් අපේ මේ රත්තරන් රටට ලැබේවා. ⁣තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 ปีที่แล้ว

    ඔබතුමාට කරපුදේම අපි දන්නවනෙ. මෙය අපේම අවාසනාව. ඔබතුමා සහ සුදු අම්මා බුද්ධ ශක්තියෙනුත් තිස් තුන් කෝටියක් දෙවි පිහිටෙන් ආරකෂා වේවා. සාදු සාදු සාදු

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @DineshSamaraweera
    @DineshSamaraweera 2 ปีที่แล้ว +23

    ඔබතුමාගේ ශක්තියෙන් ශ්‍රී ලංකාද්වීපයම ධාර්මිශ්ට රටක් බවට පත්වේවා. 🙏🙏🙏

    • @hirunihiruni3536
      @hirunihiruni3536 2 ปีที่แล้ว

      Oba thumata budu saranai parissamin siyalu deviyo obà tumawa rakadeewa

  • @shantharajapaksha9638
    @shantharajapaksha9638 2 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණයි! දෙවි පිහිටයි! ඔබතුමා හට නින්දා අපහාස කරන සියලු දෙනා අපා ගතවෙනවා එකාන්තයි

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාසුදුඅමිමාඇතුලුසියලුදෙනාටම

  • @xtreme_lk
    @xtreme_lk 2 ปีที่แล้ว +6

    සියළු බුදුවරුන් සහ සක්විති රජවරුන් බිහිවූ භූමියත් මෙයමයි.
    ඉදිරියේදී සැමට සත්‍ය එලිදරව් වේවි.

  • @geethagovinna9981
    @geethagovinna9981 2 ปีที่แล้ว +5

    කවදාහරි එයාලට දෙවියන් දඩුවම් දෙයි. අපේ රට ගැන දුකයි . 😢😢😢😢😢😢😭😭

  • @anulapremalatha7335
    @anulapremalatha7335 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @chandranibiynwila732
    @chandranibiynwila732 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ඉතාමත් පරිස්සමට.......ඔබ තුමා අපට අහිමි වී යාවි.....තුරැණුවන්ගේම පිහිටයි.....

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +6

    මගේ .දරුවා 3.baht .එක .gahla .satiyayi.kana.ahnne nha .dan.oparasan කරනවා .නමුත් ඔබ tumaga .භාවනා කරනව .dan .දරුවාට .ටික .ටික .sadda .ahnawa .මම හරිම .satutan .ඉන්නවා මම .හල්දුම්මුල්ල soragune

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 ปีที่แล้ว +3

    සියලුම ලෝක සත්වයා සුවපත් වේවා !!! ඔබ වගේ උතුම් සත් පුරුෂයන් විසින් මේ අපගේ ජනයා දැනුවත් කළ යුතුය .....

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා ......ජයෙන් ජය .....

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @senarathmudalige1690
      @senarathmudalige1690 2 ปีที่แล้ว

      ඔබතුමා වැනි ඝෘජු එඩිතර මිනිසුන් රටට අවශ්‍ය මොහොතයි මේ. කට්ට නොගැසු බොහෝ හෙළයන්ගෙන් පිරුණු රටටක් හෙයින් ඔවුන්ගෙන් රට ගොඩ නගමු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Suwapatwewa semawa

  • @akashbrabath1494
    @akashbrabath1494 2 ปีที่แล้ว +4

    දැන් වත් මිනිසුනේ බොරුව ට මුලානොවී නින්දෙන් නැගිටපල්ල. සමගිව එකතුවෙලා රටගොඩගමු.අනාගතේ දරුපරපුරට රටහදමු.

    • @kanthimarambe909
      @kanthimarambe909 2 ปีที่แล้ว

      Obathumata theruwn saranai devi pihitai

  • @ranktech9205
    @ranktech9205 2 ปีที่แล้ว

    සත්‍ය වශයෙන්ම ඇත්ත . ඔබතුමා මේ වගේ දේශනවලින් මොල සුද්ධ කර , කර දේශයට ජීවය ලබා දෙනවා. අපි ඔබ තුමාට ණය ගැතියි. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්. මැතිදුනි, මගේ අම්මත් අප්පච්චි ත් අසනීප තත්වයෙන් පසුවෙයි . මට පිලිකා වක් හැදිලා. වකුගඩු වේ ගලක් තියනවා. දෙමවුපියෝ සහ මාව සුවකර දෙන්න මැතිදුනි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @dammikadewalayage5000
    @dammikadewalayage5000 2 ปีที่แล้ว +4

    Theruwan saranai oba thumata Saha devsuwa paule samata kathawanam athivisittal meywa ahanakota harima dukai tatata wela thiyena dewal ahala siyalu deviwarunge arakshawa labi deergayu wewa uthumaneni

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +4

    Obetuma apehate adedine lababdu n meme desenave bohome vede gath තටු අවශ්‍ය කුරුල්ලන් ට තටු නෙත අන් අයටතටු එත් තේය එය අපගේ අවාසනාවය .? ඔබතුමාට සහ සුදුඅම්මා ට සහ කාර්‍යෙ මණ්ඩලයට .බුදු සරණයි ජෙසු පිහිටයි u.m.perera .

  • @chemicooper7164
    @chemicooper7164 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මේ කරනා සේවයට. සියල්ලන්ගේම ඇස් ඇරේවා! පඥාව පහල වේවා! ඔබතුමා අපේ රටට විශාල සම්පතක්. රටේ අවාසනාවට වගකිව යුත්තන්ට ඒක තේරෙන්නෙ නැහැ. එක එක්කෙනා තමන් විසින්ම හැදෙන එක තමයි හොදම දේ. රටට යහපතක්ම වේවා! ඉතා ඉකිමනින්ම නිවන අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබ තුමාට.සත්ත්‍ය ප්‍රකාශ කිරිම පිලිබදව ස්තුතියි.

  • @chameeranamal2397
    @chameeranamal2397 2 ปีที่แล้ว +4

    Teruwan saranai dewi pihitai

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว +4

    කුමාර mahattayo yakade rath karala talanda talanda මුවහත් වෙන ව ekenmai kapenne me mata danena de oba එක්ක රටෙ බහුතර yak ඉන්නවා අපේ ගමන api යමු oba sri maha බද්ර kali මෑණියන් ge asr වාදය නොඅඩුව ma ලැබේවා උන්වහන්සේ la matu බුදු වේවා තෙරුවන් සරණයි

  • @Tv-zl6zq
    @Tv-zl6zq หลายเดือนก่อน

    මැතිඳුනි මම අද තමයි මේ වීඩියෝ එක මුලින්ම බලන්නේ..⚘
    ඔබ එදා පැවසූ පරිදි මේ වටිනා දේශය විනාශ කළවුන්ට අද ඔවුන්ගේ පාපය, ගොනා පසුපස එන රිය සකමෙන් පැමිණෙන්නට පටන්ගෙන ඇත.🌾
    මාස කිහිපයකින් පැමිණෙන ජනාධිපතිවරණයේදී අවුරුදු 74ක ශාපයෙන් මිදීමට මෙම වටිනා පුණ්‍ය භූමියට හැකි වනු ඇත.❤

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් .ඔබතුමා මෙන්ම වික්‍රමාඅච්චි වෙදමහත්තය මේ ලක්මිමට මිලකල නොහැකි සම්පත්.ඔබලාගේ අවවාද වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් කන් ඇරේවා...

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว +3

    Athisaynma athtamai SR obathumata niduk nirogi girgayu Labawa tharuwan saranai davipihitai 🙏🙏🙏🙏

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 2 ปีที่แล้ว +5

    Kumara mathiduni me korona kiyanneth mahama maha boruwak. Me gana honda visthara thibenwa siwhela kiyana utiub chanal 1a. Meththa karuna muditha opekka. Mathiduni theruwan saranai.

  • @hasitharanmal830
    @hasitharanmal830 2 ปีที่แล้ว +2

    අපි දිවි තිබෙන තුරාවට ඔබතුමා සමගයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 2 ปีที่แล้ว +4

    oba thumage adyathmika balayen siyalu dena yahapath veva..adyathmika balaya vadi veva...

  • @anuraindika9288
    @anuraindika9288 2 ปีที่แล้ว

    හරිම වටිනවා ඔබතුමාට ගොඩක් පින් සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට බුදු සරනයි දෙව්පිහිටයි දෙව්පිහිටයි පන්නිපිටිය 🌷🌷🌷🌷🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    මසුරන් වටිනවා ඔබතුමා ගේ දේශනය..
    අපේ රටේ දස්කම් විස්කම් පාන කිසිම කෙනෙකුට නැගිටින්න දුන්නේ නෑ..
    ඔබතුමා ඔය කියපු අය මර්දනය කරන්නේ පොලිසියත් යවලා ..
    😢😢😢😢
    ගොඩක් දුකයි ..
    අපේ රටේ නායකත්වයට පත් වෙන කිසි කෙනෙකුට කොන්දක් නෑ බටහිරයන් කියන කියන පදේට නටන්නේ නැතුව ඉන්න ...ඔබතුමා වත් මේවා ප්‍රසිද්ධියේ කියලා මිනිස්සු දැනුවත් කරන නිසා ඒකත් සතුටක්...
    දීර්ඝායු වේවා ඔබතුමාට
    තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 ปีที่แล้ว

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත..මේ රටේ පාලනය කරන පාලකයෝ ගෙ ඇස් ඇරේවා.. ඔබතුමාව අපිට මැනිකක්..මගේරටට පහනක් ..තෙරුවන් සරණින් ඔබතුමා සහ සුදුඅම්මා කර්‍ය්මණ්ඩලයේ සියලුම දෙනාම අරක්ශා වේවා. තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා ..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ..🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏❤️☸️

  • @ritasriyani2600
    @ritasriyani2600 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ.තුමාට නිදුක් නි්රෝගි දි්ර්ඝආයුෂ ලැබේවා

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 2 หลายเดือนก่อน

    අනේ ගුරු පියානෙනි මෙපමක්ඉක්මනට මෙ රටේ කුනු මෙපමන ලස්සනට ඉවත්කරන්ටඔබතුමාගෙවටිනා ශක්තිය මේසේ වැයකරන්ටඑපා කාලකන්නි මිනිසුන් මුදලට ඔබතුමාවරහසින්ම උස්සලා දමන්න ක්‍රම සොයයි ඔබතුමා සියලුමදෙවියෝ රකිත්වා උතුම් ශක්ති මෑනියෙනිමෙඋතුම්පුත්‍ර රත්නය අපවෙනුවෙන්ම ශුර්ක්ශා කරදෙත්වා දෙවියන් ගෙසුර්තින් රකිවා එතුමාට දමාතිබෙනසියලුම යදම් බිද දමත්වා.......🙏🙏🙏

  • @kumarikumari1819
    @kumarikumari1819 2 ปีที่แล้ว

    ඔබ තුමාට විශ්වයේ ආශිර්වාද ලැබේවා🙏🙏🙏

  • @somakanth7641
    @somakanth7641 2 ปีที่แล้ว +1

    Ape rata තමයි සුන්දර ,පොහොසත් ma rata.අනාගත පරපුර එය සුන්දර පොහොසත් රටක් කරයි .e සඳහා api sama ekwemu .කුමාර මහතා ,dew suwa පවුලේ සැමට deergayu පතමි !!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌻🌻💐💐🌷🌷🌹🌹🌺🌺🌸🌸💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wdunagodage5456
    @wdunagodage5456 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි, දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 ปีที่แล้ว +1

    'දකුණු ලක සිංහරාජයා ඔබයි' මැතිඳුනි! තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් හරිම සතුටුයි බොහෝම ස්තූතියි බොහෝම පින් අපිට මෙවා අහන්න ලැබුනු එක උතුම් ධර්මය අවබෝධ කර පින්වත් පිය තුමනි දොහොත් මුදුන් තබා වදිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว

    🙏ගුරු පියාණනි ඔබ තුමාගේ ආශිර්වාදයෙන් අපේ රට බේරගන්න බුද්දිමත් තරුණ නායකයෙක් බිහිවේවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏මේ පැහැදිලි කිරීමඉතාමත් වැදගත් 🌞🌞🌞🌞

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +1

    බුදුනේ...ජේසුනේ..ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුනේ...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..බුදු හාමුදුරුවනේ ...ඔබ තුමාගේ දේශනාව අවසානයේ ඇස් දෙකට කදුලු උනනවා මහත්තයෝ..අපේ මේ උතුම් පුන්‍ය භූමියට මොකක්ද මේ වෙලා තියෙන්නේ.....ඇත්තටම අපි අසරණයි ..බුදුන්ට..දෙවියන්ට කියනවා ඇරෙන්න අපි කාට කියන්නද?ඔබ තුමා ඇතුළු දෙවි සුව සේවා පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට අනිවාර්යයෙන්ම රටේ පාලකයෝ නැගිටල යන්න බැරි වෙලා ඊට පස්සේ තමයි ඔබතුමා දෙවිකෙනෙක් බව තේරුම් ගන්නේ බලධාරින් ගේ ඇස් ඇරේවා ඔබතුමාව නොපේනේන දෙවිවරු ගේ ආරක්ෂාව සලසාදෙන සේක්වා සාදු සාදු සාදු සුදු අම්මාමැණියෝ ඇතුළු කර්යමන්ඩලයට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 3 หลายเดือนก่อน

    අපේ මව් බිම උපන් දෙව් පියානනි ඔබතුමාගේ මේ ධර්ම දේශනා ව අශා අපේ රටේ ඉන්නා නායක නායක යන්ගේ ඇස් ඇරේවා දෙව් සුව පවුලේ පියානනි ඇතුලු සියලුම දෙනාටම දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @nishanthikodithuwakku7223
    @nishanthikodithuwakku7223 4 หลายเดือนก่อน

    ඔබ තුමාට තව තවත් විඤ්ඤාණය පහළ
    වෙනවා...ඔබතුමාට බොහොම පීං..... සියලුම ආරක්ෂාව ලැබනවමයි