ความคิดเห็น •

  • @l.pperera5959
    @l.pperera5959 2 หลายเดือนก่อน +23

    ස්තුතියි දෙව්පියාණනි අද දින ආරම්භක නැවුම් විස්වමය ආසිර්වාදයට ලබාදුන් අවවාදයට ස්තුතියි ඔබඨුමාගේ දිව්‍යමය සක්තිය බලවර්දනය නිදුක් නිරොගි වේවා පරම ආයුෂ ලැබේවා සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

    • @omanmuscat8273
      @omanmuscat8273 หลายเดือนก่อน

      නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණින් අප සැමටම සෙත් වේවා මේ සිව් සක්වලේ පවතින්නා අපරනිත විශ්ව ශක්තීන් තුළින් අප සැමගේ යහපත් අරමුණු ඉටුවේවා

    • @user-vs1ve7dt9j
      @user-vs1ve7dt9j หลายเดือนก่อน

      තෙරැවන්‌සරණ යි
      දෙවිපිහිටයි❤❤❤❤❤

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 2 หลายเดือนก่อน +15

    බොහෝම ස්තුතියි බොහෝම පිං ගුරු පියාණනි මෑණියනි 🙏🙏🌼🌼💛💛💚💚💚💚දීර්ගායු වේවා 🙏🙏ලෝ වාසි සියලු දෙනාට සුබ දවසක් වේවා 🙏🌼🌼සියලු හදවත් සුවපත් වේවා 🙏🙏💛💚💛💚💛මගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼ආදරණිය මාගේ උතුම් විස්ව මාතාවට 💚💚💚💛💛දිව්‍යත්වයට 💜💜💜ගුරු පියාණන්ට 💕💕💕💕💕බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏🙏🌼🌼තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏💜💛💚🙏

  • @karunasiribandara1355
    @karunasiribandara1355 2 หลายเดือนก่อน +27

    ❤❤❤දීගොඩ කුමාර ගුරු පියානනී ඔබ තුමා කරණ මෙම මහඟු මෙහෙවර මිහිපිටට පැමිණි සජීවීව පැමිණි දිව්‍යත්වයක්ම බව මාහට දැනේ මෙය මිලකල නොහැකිය ඔබ තුමාට හදවතින්ම ප්‍රේමකරමි. ස්තූතිවන්ත වේවා! ❤❤❤ මුළුමහත් විශ්වයටම ස්තූතිවන්ත වේවා!❤❤❤

    • @RaniKhal
      @RaniKhal หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 2 หลายเดือนก่อน +12

    අලුතින් පටන් ගත්ත මේ වැඩසටහන හිතට හොදටම කා වදිනවා.ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු . සුන්දර දවසක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . සියලු යහපත වේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 2 หลายเดือนก่อน +8

    දෙවි් පියාණනී ඔබ වහන්සේ අප වෙනුවෙන් නොමසුරුව කලාවූ ආදරණීයවූ ආශීර්වාදයට ස්තුතිවේවා . අසීමිතවූ විශ්වයට විශිවයේ දිව්‍යත්වයට අනේකවාරයක් ස්තුතිවේවා . නමස්කාරකරමි. . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු ලෝකවාසී සියළුම සත්වයෝ සතුටින්ම ජීවත්වේවා . සියළුමදෙනාගේ සියළු දුක් කරදර නිමාවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s หลายเดือนก่อน +4

    ගුරු පියානනි ඔබ තුමාගේ ශක්තියෙන් සියලුම සත්‍යවයාටම යහපත සතුට අරක්ෂව උදා වේවා❤❤නිර්වාණයට යන මාර්ගයේ රැගෙන යන ඔබ තුමාට ගෝඩාක් පිං මතු දිනක ඒකාතෙන්ම බුද්දත්තයට පත් වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @badboys4671
    @badboys4671 2 หลายเดือนก่อน +9

    සුන්දර උදෑසනට මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari6767
    @thamarakumari6767 2 หลายเดือนก่อน +11

    විශ්ව මාතාවනි, මේ වන විට රෝහල් ගත් කර සිටින මාගේ සහෝදරයාගේ හදවත් රෝග ය සුවපත් කර දෙන්න කියලා ඉල්ලනවා.ඔහු සමග එම රෝහලේ සිටින සියළුම හදවත් රෝගීන්ට ද සුවය සැනසීම උදාවේවා!

  • @kkww4218
    @kkww4218 2 หลายเดือนก่อน +1

    අපගේ ගුරුපියාණන්ටත් විශ්ව මාතාවටත් ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @Jayatraders6338
    @Jayatraders6338 2 หลายเดือนก่อน +6

    ඔබතුමා ඇතුළු දෙව් සුව සේවා පව්ලේ සාමාජිකයින් නිදුක් නීරෝගී සුවපත්ව දීර්ඝායුෂ ලබත්වා !

  • @l.pperera5959
    @l.pperera5959 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් විස්වයේ ආසිර්වාදයට ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු ං🔔🔔

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා රත්නත්‍රයේ පිහිටයි තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน +1

    සුන්දර උදෑසනක් ගුරුපියාණනිමාගේ නමස්කාරය වේවාසියලූම දෙනාට තෙරුවන් සරණයි දී පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 2 หลายเดือนก่อน +5

    සුන්දර උදෑසන සුන්දර මිනිත්තුව අපගේ ජීවිතයම සුන්දර කරනවා . බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සොබාදහම් මාතාවට ස්තූතියි . විශ්ව මාතාවට ස්තූතියි . උතුම් දෙවි පියාණන් සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි සුදු අම්මා ඔබ tumiyata නමස්කාරය වේවා 🙏🙏🙏සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 2 หลายเดือนก่อน +5

    අද ආරම්භ කරපු මේ නවමු සුන්දර උදෑසන අපිට විශාල ආශිර්වාදයක්.. තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐 ❤❤❤❤❤💫

  • @Latah-lo8tm
    @Latah-lo8tm 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු අපි වෙනුවෙන් ගොඩක් වෙහෙසෙන ඔබ තුමාට පින් දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙවි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.p.spriya4865
    @a.p.spriya4865 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මේ හිමිදිරි පාන්දර කරන ආශිර්වාදය පෙරලා ඔබටත් එසේම වේවා විශ්ව ශක්තියේ ආනුභාවයෙන් සියලු රෝගීන් නිරෝගී කරන්නට කුමාර මහතාට තවතවත් ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීර්ය ලැබේවා ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 2 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ආදරණීය ගුරු පියාණනි........🙏🙏🙏 ,
    ඔබතුමා වැනි උතුම් පුද්ගලයකුගේ ආශිර්වාදය අපගේ දිවිගමන සාර්ථකත්වය කරාම රැගෙන යනවා පියාණනි ......🙏🙏🙏 ඔබතුමා සැබෑම සුන්දර හදවතක් හිමි උත්තමයෙක්. දීර්ඝායු වේවා ! පියාණෙනි ,තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !.........🙏🙏🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb หลายเดือนก่อน +1

    මගේද සියලු දුක් කරදර ලෙඩ දුක් නිවේවා ///සාදු දරුවෝද සුවපත් වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 2 หลายเดือนก่อน +4

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 หลายเดือนก่อน +5

    ආදරණීය , ගෞරවණීය ඔබතුමා සුදුඅම්මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 2 หลายเดือนก่อน +5

    දෙවිකෙනෙක් දෙව්ලොව ඉඳලා මිහිරි හඩින් මගෙ දෙසවන් ආශිර්වාද යෙන් පිරෙව්වා.❤❤❤❤❤

  • @anulajayasundara3333
    @anulajayasundara3333 2 หลายเดือนก่อน +2

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @mweerasinhga
    @mweerasinhga 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🏾
    ගුරු පියාණනි 🙏🏾
    දෙවිපිහිටයි 🙏🏾
    🙏🏾 ලෝකා සමස්ථා
    🙏🏾සුකිනෝ බවන්තු 🙏🏾

  • @user-rw7lh2og1p
    @user-rw7lh2og1p 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ සියළුම පෙතුම් ඉටු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආසිර්වාදයන් උතුම් ඒ උතුම් ගුනයට මාගේ නමස්කරය වේවා තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටයි

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 2 หลายเดือนก่อน +2

    සැමටම ප්‍රිතිමත්,පේ‍්‍රමණීය සුන්දර දවසක් වෙිවා🙏

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 2 หลายเดือนก่อน +4

    දිගොඩ කුමාර මහත්තයා ,,මගේ අයුසත් අරන් නිදුක් නිරොගී ව මේ පින් බිමේ වැඩ වසෙත්වා....

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.......පියාණනි....සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම......!!!

  • @sirimasirima5665
    @sirimasirima5665 2 หลายเดือนก่อน +2

    තෙරැ වන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාට දෙව්සුව පවුලේ සැමටත් ලෝකවාසී සියලුම් දෙනාටත් ඔබතුමාගේ විශ්ව අාශිරිවාදය සියලුම් දෙනාටම ලැබෙිවා සියලුම් සත්වයෝ නිදුක් වේවා නිරෝගී වෙිවා සුවපත් වේවා දුකේන් මිදේවා

  • @pubudiniper5301
    @pubudiniper5301 2 หลายเดือนก่อน +3

    🌻🌳🎵🐦🪷🌤️🏞️🐦🫠💐🌷නැවුම් සුන්දර පිරී උදෑසනේ... සොබාදහම් ව්ශ්ව මාතාව ගේ ජීවප්‍රණ ශක්ති ව්ඤ්ඥාණයේ මුදූ සිසීලසින් 🏞️🌷සීත ගත පිබිදෙවා 🙏💙🐦🌏🩵🐦🙏 මාගේ ආදරණීය අසීමිත ව්ශ්ව මාතව සදා බැතියෙන් සෙනෙහස් ගගුලින් 💜️🙏🌷🌤️🌎🫠🌻 🙏💚තූතී පුදමි රැකගමී.ව්ශ්ව ලෝකය සදා කල් සත් දහමින් පිබිදී දී..ලේ...වා..!!! කුමර තුමගේ අසිමිත දිව්‍යමය🌟🧚🌟🧚🌟 ආශිර්වාද යට ඔවදනට නැවුම් සුන්දර උදෑසනේ නැවුම් සිතුවිලි මනසට පුබුදා මුසු කල කුමර ඍෂීතුමට මගේඟෞරව හර්දයාන්ග සෙනෙහස ප්‍රිතීමත් බාවමය පින ස්තුතිය සම්ප්‍රේෂණය🙏🫠💐🙏 කරමි .තෙරුවන් සරණයි සියලුම දෙව්🌟🧚🌟🧚🌟රැකවරණයි කුමර ඍෂීතුමන් සදා නිදුකින් දී ඝාසිරිව 🌤️බැබලේවා..!!!තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ටත් එසේම වේවා .!!🌼🐦💚🌎💜️🌼🐦
    💚🌟💜️🌟🐦🌎🐦🌟💜️🫠👍

  • @tlaksam3763
    @tlaksam3763 2 หลายเดือนก่อน +2

    ස්තූතියි! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලෝ වැසි සියලු දෙනා සුවපත් වෙත්වා! 💐💐💐🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 2 หลายเดือนก่อน +2

    කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +2

    අලුත්ම අද්දැකිමක් සියලුම දෙනාට දේවි පිහිට යී❤❤❤❤❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
    ආදරණීය දෙව්පියාණන් සුදු අම්මා ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා . සත්‍යවාදී ඔබ තුමන් ගේ උතුම් කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා .ඔබතුමන්ගේ උතුම් ආශිර්වාදයෙන් විශ්වයම ප්‍රභාස්වර වේවා .සැමට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @nissankafernando7427
    @nissankafernando7427 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා 🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ ආසිර්වාදය මුලු ලෝකයම සිටින සියලුම දෙනාටම අවඛෝද වේවා ❣️ මාගේ පුතාට බුද්ධිය ඤනය ප්‍රඤ්ඤව පහල වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවගේ අසිරිමත් ආශිර්වාදය අපට ලබා දුන් ගුරු පියාණනි ඔබතුමා ට බොහෝම ස්තුතියි. 🎉🎉

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානන් ඇතුළු දෙවි සුව පවුලේ සැමට !!!

  • @dkk9339
    @dkk9339 2 หลายเดือนก่อน +2

    සියලුදෙනාටම සුන්දර උදැසනක් වේවා 🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤💐💐💐
    ලක්වැසි ලෝවැසි සැමට සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏
    නිවන් අවබෝධ වේවා 🙏❤🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 หลายเดือนก่อน +2

    අපේ ගෙදර අයට කුසල් සිත් පහළ වේවා, දේව සූදේශයට එකතුවෙන්

  • @ESRP25
    @ESRP25 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ දෙමාපියන්ගේ රෝග අපල උපද්‍රව භූත දෝශ දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ... දිව්‍යයත්වයට ...ස්තූතියි විශ්ව මෑනියන්ට. මෑනියන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා ... ගතසිත වේදනා සුවපත් වේවා ... නිරෝගිමත් භාවටම පත් වේවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 ..🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranganasihil2902
    @ranganasihil2902 2 หลายเดือนก่อน +2

    🙏🙏🌸🌸♥️🌸🌸🙏🙏
    සියලු සග්වයෝ නිදුක් වේවා , සුව පත් වේවා, විශ්වයේ අනන්ත සුවකාරක ශක්තිය ඒ සියලු සත්වයන් හට ලැබේවා,ගුරැ දේව උත්මයාණනි ඔබතුමාට දීර්ඝායු ලැබේවා🙏

  • @umperera1879
    @umperera1879 2 หลายเดือนก่อน +2

    ඔබතුමා ඔබතුමාගේ වටිනා කාලය ලෝවාසී ජනතාවට ලබාඩෙන උතුම් උපදෙස් සහ ආසීර්වාඩය වෙනුවෙන් ඔබතුමාට තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @mewageherath8218
    @mewageherath8218 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ටත් විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුති වෙිවා පිංසිදු වෙිවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට බොහෝම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nimu9175
    @nimu9175 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !🙏🙏🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 หลายเดือนก่อน +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව අපිහැදාම ඔබතුමා සමගයි 🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻අද අලුත්ම දෙයක් ගුරු පියාණනි බොහොම ඉස්තුතියි විශ්වයේ සිටින සියළුම දෙනා විශ්ව ප්‍රේමයේන් පිරේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 2 หลายเดือนก่อน +2

    නමස්කාර කරමි. ගුරු පියාණනි.සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +2

    🙏🌹💕🙏🌹💕🙏🌹💕🙏🌹💕🙏🌹💕🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🌹🙏🌹 සොබාදහමට ස්තුති වේවා 💕💕💕💕💕 සූර්ය දෙවිදුන්ට පෘථිවි මාතාවට ස්තුති වේවා 💕💕💕💕💕
    ආදරණීය ගුරු පියාණන් ගේ දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏
    ස්තුති වේවා හරිම ලස්සනයි නවතම
    සුන්දර උදෑසනක් පින්බර දවසක් වේවා
    ආදරණීය දෙව් සුව සේවාවන් දිනෙන් දිනම දියුණු වේවා විශ්වය දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ආශිර්වාද කරත්වා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +1

    නිවන්සුව අත්වෙීවා දෙවි පියාණනි❤❤

  • @namalienamalie1566
    @namalienamalie1566 หลายเดือนก่อน +1

    විස්වමාතාවට.මගේ..නමස්කාරය.වෙිවා.ඔබතුමාට.පවුලේ.සියලුම.දෙනාට..තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +2

    💓ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව! ලස්සන දවසක් වෙව! දෙවි සුව සේවා ව ට ලහිරු මහතා ඇතුළු මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට ජයවේවා දෙවි සුව පවුලේ සැමටම වාසනාවන් සුභ දවසක් වෙව! විශ්ව ආශිර්වාද යෙන් ආරක්ෂා වෙව!

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 2 หลายเดือนก่อน +2

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @lalithshantha6569
    @lalithshantha6569 2 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි ආදරනීය ගුරුපියානනි ඔබතුමාගෙ ආශිර්වාදයෙන් සියලු dinatama සෙතක් වේවා obathumatath deergayu වේවා

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ ආශිර්වාදත්ද සොබාදහම් මෑණියන්ගේ ආශිර්වාදත්ද මටත් අපදරුවන්ටත් නොඅඩුව සියලුම ලෝක සත්ව යෝද සුවපත් වී ඡයසතුට සැනසුම උදාවේවා යි පතමි බුදුසරණයි සාධු ❤🙏🙏🙏🙏🙏🌹ස්තුතියි.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 2 หลายเดือนก่อน +2

    ගුරු පියානමි අපහට සිතසුවපත් කැන මෙවන් ඔවදන් වලින් මනසේ ගැටළු සුවපත් කිරිමට ආශිර්වාදය අනේක වාරයක් ස්තුතිය පුද කරමි නිදුක් නිරෝගි දිර්ඝායුපතමි කුමාර මැතිදුක්ටත් සුදු අමිමා ඇතුළු කාර්ය්‍ය මංඩලය දෙවිසුව පවුලේ සැමටම තෙරැවන් සරණයි ❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 หลายเดือนก่อน +1

    අනෙ ලස්සන ගාථාවක් ඔබ තුමාගේ මිහිරි හඩින් අසන්න් ලැබෙන කොට මෙ හිමිදිරි උදෑසන මොනතරම් නම් ආශිර්වාද වලින් පිරිලද,ස්තූතියි විශ්ව මාතාවනි ආදරනීය ගුරු පියාණනි ,🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ,,

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 หลายเดือนก่อน +2

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් එසෙම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @zenaatzzz9190
    @zenaatzzz9190 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් සුබ දවසක් වේවා .
    ලෝ වැසියන්ට සද්ධහම නිවැරැදිව
    ඉගැන්වීමට දීර්ගායුස ලැබේවා.
    තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩක් පින් පියාණනි මාගේ දුවගේ සියළු බලාපොරොත්තු ඉටු වේවා සොබා දහමේ මත්වනි මට. පිහිට වෙන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽❤❤

  • @srianisanju4457
    @srianisanju4457 2 หลายเดือนก่อน +2

    ඔබටත් විශ්ම ශක්තිය ධෛර්යය ලැබේවා අපවත්.සැම උදැසනකම ශක්තිමත්ව ඉදිරියට මූහූන දෙන්න.දිරි ගන්වන විශ්ව මාතාවට ස්තුතිය ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 หลายเดือนก่อน +2

    ගුරු පියානෙනි ,ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @tlaksam3763
    @tlaksam3763 2 หลายเดือนก่อน +2

    ස්තූතියි! ලෝක වාසී සැමට පේ්්‍රමණීය දවසක් වේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! 🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 หลายเดือนก่อน +2

    සුන්දර දවසක් .අලුත් ආශිර්වාදයක් පියානනී නමස්කාර වේවාපියානනී මෑණීයනී සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා ❤තෙරුවන් සරණයි ❤❤

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ගුරු පියානනි.සිත් සුවපත් වේවා.සැනසීම උදා වේවා.⚘⚘💐💐💐🙏🙏♥♥🧘🌹🌷🧘🧘

  • @komalravat404
    @komalravat404 2 หลายเดือนก่อน +2

    ලොකා, සමස්ථා,සුකිනො භවන්තු,,,,,,,, ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @janitha365
    @janitha365 2 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම යහපත්කම වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමා අපහට දෙන මේ කරුණාවට.
    දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත්
    ලෝක වාසී සියලු දෙනාටමත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏

  • @SusilaPriyani
    @SusilaPriyani 2 หลายเดือนก่อน +2

    ඉමහත් සේ සතුටට පත් වෙනවා පියානෙනි. අපට ලබා දෙන ඥානය , බුද්ධිය නිසා ප්‍රීතියෙන් සතුටෙන් සිටිනවා. අප ඔබතුමා පසුපසම එන්නෙමු❤🙏🌹🌹🌹🌹

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 2 หลายเดือนก่อน +2

    ස්තුතියි පින්වත් ගුරු පියනනි සුබ උදෑසනක් වේවා විශ්වමාතාවනි බොහෝම ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුබ උදෑසනක් වේවා ගුරු පියානනි විශ්වයේ අසීමිත බලයෙන් ලෝකවාසීන් සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා විශ්ව මාතා වට ත් ගුරු පියාණන් ටත් බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dammikabhr8246
    @dammikabhr8246 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් අපේ දෙවි පියාණන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 2 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා ....

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 2 หลายเดือนก่อน +2

    සුන්දර උදැසනක් සුන්දර දවසක් වේවා සියලුම දෙනාටම teruwan saranai dewi පිහිටයි

  • @nandinidilani3676
    @nandinidilani3676 2 หลายเดือนก่อน +2

    සුභ උදෑසනක් වේවා ගුරු පියානෙනි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @chandanik88
    @chandanik88 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුපියාණනි ඔබතුමන්ටත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීමත් ප්‍රීතිමත් දවසක් වේවා !!!

  • @kalyaninanayakkara8380
    @kalyaninanayakkara8380 2 หลายเดือนก่อน +2

    මාගේ උපන්දිනය දවසේ අලුත් වැඩසටහනට මගේ සුබ පැතුම් ඔබතුමා ට ශක්තිය දහිරිය වැඩි වෙවා

  • @Uop4bp4vq7m
    @Uop4bp4vq7m 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 หลายเดือนก่อน +2

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමා සුදු අමිමා ඇතුළු සියලු දෙනාටම ⁣සුබ දවසක් වෙිවා සියලු කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උදෑසනක් සුභ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලේ සියලු දෙනාට තෙව් සේවා පවුලේ හැමෝටම සුභම සුභ උදෑසන සුභම සුභ දවසක් වේවා දවසේ සියලුම කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුසරයි දේවි පිහිටයි

  • @jeewaninisha6257
    @jeewaninisha6257 หลายเดือนก่อน +1

    ගුරු පියාණෙනි ඔබ තුමාගෙ ආස්ගිර්වාදයෙන් මට කවදාවත් නොදැනුන සතුටක් ප්‍රීතියක් අද දැනුනා විශ්ව භාවනාවෙන් ...ඔබ තුමාට පිං සිදු වේවා ....ඔබ තුමා කියා දෙන මාර්ගයේ යන්න හරිම ආසයි පහසුයි . ....ඔබ තුමාට සුදු අම්මාට කාර්යමණ්ඩලයට පින්සිදු වේවා

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 หลายเดือนก่อน +2

    ❤❤ පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @kamanihewage8409
    @kamanihewage8409 2 หลายเดือนก่อน +2

    ඒක අහන කොට හරිම සතුටක් ලැබුනා අපිව දිරිමත්කරන අපේ පියානනි ඔබට බොහොම ස්තූතී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 หลายเดือนก่อน +1

    අලුතින් ආරමිභ වු සුන්දර උදැසන ඉතාමත්ම සුන්දරයි ගුරැපියාන් මෙිකරන මෙහෙවරට දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🥀🥀🥀🥀🥀

  • @depaalm6700
    @depaalm6700 2 หลายเดือนก่อน +2

    සුබම සුභ උදෑසනක් වේවා පින්වත් පියතුමනි මව්තුමිය සහා දෙව්සුව පව්ලේ සැමට තෙරුවන්සරනයි දෙව් පිහිටයි බොහොම ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️දිපානි මනොජා ධර්මසෙන බහරේන්

  • @dilrukshi1235
    @dilrukshi1235 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤ මාගේ ගුරු දෙවි පියානන් ට ස්තූති ස්තූති ස්තූති ❤❤❤ සුන්දර සුබ උදැසනක් වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💜️💖💖💜️

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 หลายเดือนก่อน +2

    අපූරු දවසක නැවුම් ඇරඹුම..ස්තූතියි 🌼☘️ ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏 සියලු කටයුතු සඵල වේවා 🙏 සියලු සත්වයන්ට යහපතක්ම සෙතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 ☘️🌼☘️🌹☘️🌸❤️

  • @manelperera6670
    @manelperera6670 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ ආශීර්වාද ය මට නම් හරිම ශක්ති යක්. ඔබ තුමා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ඹබතුමාට ලොකයේ සිටින සියලුම දෙනාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @premapalihawadana1031
      @premapalihawadana1031 หลายเดือนก่อน

      ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු