දැනටමත් ඇස් බොඳ වෙලා දුර, ළඟ පෙනෙන්නේ නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2024
  • ජීව්තයට ඉතාමත් වටිනා දැනුම සමග නිවැරදි ආධ්‍යාත්මික ගමනක් උදෙසා මෙම කරුණු ඉවහල් වේවා...
    විශ්ව පියස වෙත ඔබගේ ලෙංගතු ආශිර්වාද ගෙන ඒම ගැන අපගේ ප්‍රණාමය ...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi, youtube, Sith suwaya, Vishwa Piyasa, Sudu Amma, Law of Attractions, curries, foodies, flour, Consciousness, Satsang, Telenovels, Improvement,

ความคิดเห็น • 471

  • @anyone3101
    @anyone3101 หลายเดือนก่อน +24

    හැම දාමත් හොඳම දේ කියා දෙමින් අපව දැනුවත් කරන ඔබට අනෙක වාරයක් ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබ මෙ කරන සද්ක්‍රියාවේ පින් බලයෙන් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් උතුම් නිවනේ සැනසීම ලැබේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s หลายเดือนก่อน +8

    ගුරු පියානනී ඔබ තුමා ❤❤සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 หลายเดือนก่อน +4

    අපිට පිහිටවෙන පිනෙන්ම... ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් වී දීර්ගායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි නමස්කාර වේවා විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් සුදු අම්මාට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබට ඛොහො පින් සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @anulajayasundara3333
    @anulajayasundara3333 หลายเดือนก่อน +12

    දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @badboys4671
    @badboys4671 หลายเดือนก่อน +4

    සියලු මිනිසුන්ගේ ගත සිත සුව පත් කරන මාගේ ගුරු පියාණනි ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා .විශ්ව පියස නාලිකාවටත් එහි සියලු දෙනාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙව් පියනනි හැමදාම අලුත් දෙයක් කියලා දෙන ඔබතුමාට දිර්ගායුස ලැබේවා .මේ වැඩසටහන් ඉදිරිපත් කරන විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටමත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි රුවන්වැලි මහා සැ සමිඳු පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @rohinigamage5990
    @rohinigamage5990 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි අද මහත් වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැන බොහොම පිං මටත් ඔය කියන ඇස් නොපිනිම තියෙනවා ඇස් දෙ හරිම බරයි කන්නාඩිය ගැලෙවිවාම කොහොමත් පේන්නේ නැහ මටනම් වයස 50 පැනලා බුදු සරනයි🙏🙏🙏🌹🌹❤❤

  • @user-zg8nk2ys4g
    @user-zg8nk2ys4g หลายเดือนก่อน +2

    ඔබ හරි මම ඔබතුමා බලල ඊට පස්සේ පැත්තකින් කියල අහලා ගත ඉන්නවා. මව TV බලන්නෑ. උදේට ඔබගේ සුන්දර මිහින් තුන නම් බලාන අනු නව අනිත්වා පැත්තක තියල හොඳට අහනවා. ඒක කරන්න වැඩියෙන්ම බාවනා කරන අයට ඉතාම පහසුයි. ධ්‍යාන ලබන විට ඇය් පියාගෙන නෙ සියල්ලම සිතින් පෙනෙන්නේ. ඇයත් දෙකෙක් නෙවෙයිනේ. ඔබතුමා ඉතාම උතුම්දෙවියයකි ඔබ දමා දිව්‍යය ලෝකයටගියාව මවන් අහල පහලක ඉදිවිද ගුරුතුමනි මට පහදා දෙන්න බව දවාම බොහෝට හිංසිදුදුවනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 หลายเดือนก่อน +3

    ගුරු පියානන් මෙ කාරනා සත්‍යයක්මයි.එ දෙ අපි මෙ සමජයෙ දකිනා දෙයක්. මෙ කාරනා දරුවන්ගෙ යහපත පිනිසම වේවා.. !! ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ව්ශ්ව පියසෙ සැමටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +1

    අනෙ ගුරු පියානනි මමත් වැඩකරන අතර තුර ඔබ තුමාගේ දේශන අහන්නෙ phone එක පැත්තකින් තියලා බොහෝම ස්තුති ගුරු පියානනි 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි!අපේම ගුරු පියාණනි! මෑණියනි .මධූ මැතිනියනේ ඔබ සැමට මාගේ නමස්කාරය වේවා එසේම වේවා එසේම වේවා එසේම වේවා!

  • @ceyloncookingculture9247
    @ceyloncookingculture9247 หลายเดือนก่อน +1

    ගුරු පියාණනී, ඇස් දෙක පරිස්සම් කර ගැනීම සම්බන්ධ සිදු කළ දේශනය ඉතා වටිනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට පිං.🙏🙏🌸🌸 ගුරුතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවායි මම පුර්ථනා කරමි!!🏵🏵❇️❇️

  • @gangaabeytatne7561
    @gangaabeytatne7561 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන දේ සහතික ඇත්ත .අම්මාවරු මේ වරද කරනවා.එහි තියන භයානකකම තේරුම් අරගෙන නැහැ.දැනුවත් කලාට පින්.බුදු සරනයි .දෙවි පිහිටයි

  • @somakalubowila8923
    @somakalubowila8923 หลายเดือนก่อน +2

    ආදරනීයදෙව්පියානන්ට දීර්ඝායු වේවා.තෙරුවන් සරනයි, දෙවිපිහිටයි.

  • @champikadeepangani1785
    @champikadeepangani1785 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ගුරු පියාණනි .. වටිනවා ගොඩක්..අපි අද ඉදන් අහගෙන ඉන්නම්.. බලන්නේ නැතුව.. ඉන්නම්... තෙරුවන් සරණයි ගුරුපියානන්ටත් සුදු අම්මාටත්.දීර්ඝායුෂ ලැබේ වා ..වැඩසටහන කරන විශ්වපියස නාලිකාව ටත් දෙවිසුවපවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි...

  • @jayanthabandara9872
    @jayanthabandara9872 หลายเดือนก่อน +2

    ස්තූතියි ...දෙවි පියානන්ට ... විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූතියි ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!!! 🌹🙏🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 หลายเดือนก่อน +4

    ස්තුතියි ගූරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @lllperera9095
    @lllperera9095 หลายเดือนก่อน +1

    ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි අද දින ව්ශ්ව පියස හරහා ඇස් පෙනීම අඩුවන ප්‍රදාන හේතුවක් පිළිබද සමාජය දැනුවහ් කළාට ගොඩාක් පින් .මේ වැඩසටහන බලා සියලු දෙනා දැනුවත් වේවා .සුවපත් වේවා .විශ්ව පියසටත් ගොඩාක් ස්තුතියි. දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @DanushkePrabashan
    @DanushkePrabashan หลายเดือนก่อน +4

    මගෙත් ඔය දෙයට ලක් වෙමින් හිටියා .මන් දැන් මාසයක් විතර දුරස්ත සුව මෙහය උදේ සවස කරා මට සනිප වුනා.කුමාර මහතා සහ පෙනෙන නොපෙනෙන ශක්තියේ හාස්කමින්
    විශ්වයට ස්තුතියි

    • @rashmidayana9502
      @rashmidayana9502 หลายเดือนก่อน

      අනේ ඔබ ට පුළුවන් ද link 1 දාන්න 🙏🙏

    • @DanushkePrabashan
      @DanushkePrabashan 22 วันที่ผ่านมา

      th-cam.com/users/liveFGIqeocJUrQ?si=JqgG0pm7SgD6saP4

    • @DanushkePrabashan
      @DanushkePrabashan 22 วันที่ผ่านมา

      th-cam.com/users/liveFGIqeocJUrQ?si=JqgG0pm7SgD6saP4

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน +1

    Theruvan saranai ..dan nam දිනකට අවම වැඩ සටහන් 3k වත් බලනවා රැකියාව කරන අතරතුර ..විශ්ව ශක්තියේ ආශිර්වාද මම විඳිනවා ...විශ්ව ශක්තියේ අසීමිත බලෙන් මම මානසික ශාරීරික සුවය ලබනවා .විශ්ව මාතාවට ස්තුති...🙏🙏🙏 ඒ මගේ මා රැගෙන යන කුමාර ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏❤❤❤❤

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je หลายเดือนก่อน +1

    සියළුම දෙනාගේ සිත් පහන්වීමට වටිනා කරුණු රාශියකින් සියළුදෙනාම දැනුවත්කල උත්තරීතර විශ්වයටත් දෙව් පියාණන්ටත් ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන් , සුදු අම්මා ,ඇතුළු විශ්ව පියස නාලිකාවේ එම මැතිණිය සහ දෙව්සුව පවුලේ සියළුදෙනාටම තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +1

    ❤❤❤❤ උතුම් ආදරණීය ගුරු දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, අපේ දෙවි පියාණන්ට,,,,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,, මම කුවේට් සිට

  • @geethagunasekara4278
    @geethagunasekara4278 หลายเดือนก่อน +1

    දෙව්සුව දේශයේ සියළු දෙනා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝ යූෂ ලැබේ වා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .ඔබ තුමා කියන දේ සම්පූර්ණ ඇත්ත. තෙරුවන් සරණයි 🙏🙏🙏💞

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน +1

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 7 วันที่ผ่านมา

    හැමදාමත් අලුත් දෙයක් කියලා දෙන ඹබතුමාට බොහොමත්ම පිං. දීර්ඝායුෂම ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤❤❤

  • @Ann-si2dr
    @Ann-si2dr หลายเดือนก่อน

    හරිම අගෙයි ගුරුපියාණනි අද ඔබගේ දේශනය.කාලෝචිතයි. මේ ලෝකයේ සිටින සියලූම වැඩිහිටියන්ට මෙම දේශනය ඇසීමට ලැබේවා🙏🙏🙏 ගුරුපියාණනි , ඔබතුමාටත් සුදු අම්මාටත් මාධ්‍ය අංශයේ සැමටත් අනුග්‍රහය දැක්වූ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏 🙏🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි අපිව ආරක්ෂා කරගැනිමට ගන්නා උත්සාහයට අප ගොඩාක් නය ගැතියි අපි හැමෝගෙම ආශිර්වාදයෙන් පියාණන්ට ඇතිවී තිබෙන කරදර බාදා වලින් නිදහස් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 หลายเดือนก่อน +1

    Ou ou ape මහත්තයා අනිවාර්යයෙන් සම්පූර්ණ aeththa ...නමස්කාර වේවා ඔබතුමා ට 🙏🙏🙏💖

  • @NilminiDarma
    @NilminiDarma 21 วันที่ผ่านมา

    නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබතුමන්ට . තෙරුවන් සරණයි නිරතුරුවම

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k หลายเดือนก่อน +2

    පින්වත් දීගොඩ කුමාර උතුමාණන් වහන්සේට,තෙරුවන් සරණයි සියලු පිහිටයි!

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට
    මම නම් අහන දේවල් අහනවා පෝන් එක පැත්තකින් තියලා ..බලන්න දෙයක් තිබ්බොත් එළිය ගොඩක් අඩු කරලා බලන්නේ ...
    සියලු දෙනා සුවපත් වෙත්වා ..
    සත්‍ය වැට හේවා ..🌹🌹

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 หลายเดือนก่อน

    ❤ තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! බොහොම වටිනාම කතාවක් සමාජගත කිරීම පිළිබඳව මාගේ කෘතඥතාවය ඔබතුමා ඇතුළු පිරිසට.

  • @user-xk8qu4mr6y
    @user-xk8qu4mr6y หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!ඔබතුමා මුණ ගැසීමට මට අවස්ථාව ලැබේවා!!ඉතාම වටිනා දේශනයක් ,තෙරුවන් සරණයි,!!!

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h หลายเดือนก่อน +1

    🪷🪷🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි විස්ස පීසනාලිකාව බලන සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා 🎉🎉🎉

  • @kumududisanayake4683
    @kumududisanayake4683 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත්.🙏🙏❤🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් දේශනයක් ගුරුදෙව්තුමනි .ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!!

  • @aruwani7813
    @aruwani7813 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගුරුතුමනි ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි....විශ්ව පියසෙ ඔබතුමියටත්...🙏🌼🌸💜

  • @trishanilanthi8636
    @trishanilanthi8636 หลายเดือนก่อน +1

    දෙව්පියාණනි ඔබටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ 💐

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน

    දෙව් පියාණනි 🙏සහතික ඇත්ත 🙏ඔබතුමාගේ රෙකෝඩ් පින්තුරය ළග තියාගෙන ඉන්නේ අවදි උනත් නිදියන්න ත් ඒ එලිය රුපය පෙන්නේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍

  • @niroshawitharana
    @niroshawitharana หลายเดือนก่อน

    ගොඩක් ම ස්තූතියි දෙවි පියාණනි.මමත් ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන කෙනෙක්.ඔඛතුමාගේ දේශනය ගොඩක් වටිනවා අපට.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @user-xz4tw2zw2r
    @user-xz4tw2zw2r หลายเดือนก่อน

    අදත් ඉතාමත් වටිනා දේශනයකට සවන් යොමු කලා බොහොම පින් හැම මොහොතක ම ඔබ තුමා අපව දැනුවත් කරනවා ඔබතුමට තෙරුවන් සරනයි විශ්ව පියස නාලිකවෙ මැතිනිය ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน

    බොහොම ස්තුති පියානනි .🙏🙏🙏හැමෝටම වටිනා අදර්ශමත් දේශනය කින් පෝෂණය කල ඔබතුමාට බොහොමයක් පින් .පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙනවා .🙏🙏🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 หลายเดือนก่อน +15

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

      🙏🏻 තෙරුවන් සරණයි ගුරුපියාණෙනි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 หลายเดือนก่อน

    ස්තූතියි 💐🍀
    ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏
    ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවටත් දෙව්සුව මාධ්‍ය අංශයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයෝ සසර දුකින් මිදෙත්වා 🙏 💐🍀🍀🌺🌺

  • @lalithakwt6082
    @lalithakwt6082 หลายเดือนก่อน

    ඔබතුමාට පින් සිද්ද වෙන්න ක්‍රම කීපයකටම ඇස් පරිස්සම් කරගන්න හැටි අපට කියා දුන්නා ආදර්ශත් එක්කම අවවාද දීලා තියෙනවා බොහොම පින් බොහොම ස්තූතියි

  • @umperera1879
    @umperera1879 หลายเดือนก่อน

    දී ගොඩ උතුමානන් සහ ඔබතුමියට බොහොම ස්තුති තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන්ට සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන දෙව් සුව දේශයේ පින්වතියන්ටත් දීර්ඝායු වේවා නිදුකෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 หลายเดือนก่อน

    ස්තූතියි නමස්කාර කරමි ගුරු පියාණනි.සැම දෙනාගේම අක්ෂි ආබාධ සුව වී පෙනීම ලැබේවා!

  • @05088
    @05088 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබ තුමා ට 🩵🙏🌹අද කාලයට වටිනාම දේශනය ක්. දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤💐💐💐
    ගුරුතුමණි ,
    යහපත් දැනුවත් කිරීමක්,
    මේ ඔවදන් සියළු දෙනාට සිහියට පැමිණෙනවා !
    ඔබතුමාටත් විශ්ව පියසේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏

  • @JayaGamage633
    @JayaGamage633 หลายเดือนก่อน

    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට 💐💐💐💐🌹🌹🌹🌹🌹අපට මහත් ප්‍රේමයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන්
    අපට දෙන මහා දැනුම් සම්භාරයකින් අදුරේ ගිලී සිටින අපි ආලෝක කරා
    ප්‍රඥවට පත් කරන්න. මොන තරම් වෙහෙසක් ගන්නවාද දෙව් පියාණන් ගෙන් හැර වෙන කිසිම කෙනෙක්
    මේ වගේ අපට ආදරයෙන් කිසිම දිනක කියලා නැහැ දෙව් පියාණන්. මතු බුද්ධත්වය ලබනවාමයි
    අපි ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත්තෙ දෙව් පියාණන් ගේ
    දෙව් සුව දේශයේ කෙනෙක් වූවාට පසුවයි සත්තකින්ම. මොන තරම් ජීවිතය ආලෝකමත් උනාද දෙව් පියාණන් ගේ පසු පස එන නිසා මගේ ගුරු දෙවිදුන් මගේ ඉටු දෙවිදුන් ඔබමයි පියානණේ ගෞරවණිය නමස්කාරය වේවා
    සංසාර ගමන නිම වනතුරු දෙව් පියාණන් ගේ උතුම් ධර්ම මාර්‍ගයේ යනවා. කෙදිනක හෝ බුදු බව ලබා අපත් මේ සසරින් එතෙර කරන්න උතුම් ගුරු පියාණනි
    හැමදාම දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය. දෙව් පියාණන් ගේ පිහිට ලැබේවා දෙව් සුව දේශයේ අප සියළු දෙනාටම
    උතුම් වූ දෙව් පියාණන්ට සුදු අම්මාට විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏♥️🙏♥️🙏🙏🙏🙏♥️♥️♥️

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 หลายเดือนก่อน

    දෙවි සුව පවුලේ අපි සියළුදෙනාට ම මුන ගැසුනු ඵකම ගුරැපියානන් ඹබයි ඹබ දෙන දැනුමි සමිභරය අපේ ජිවිතයේ ඉහලම භාග්‍ය වන්ත බවක් ලෙස මා පුකාශ කරමි . ගුරැතුමමනි මා සැමදා දිර්ඝායු පුර්ථනා කරමි සමිමා සමිබුදු සරනයි 🤙🤙🤙🤙🤙🤙🤙

  • @MalaMala-zz3vg
    @MalaMala-zz3vg หลายเดือนก่อน

    ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා...Thank u...👍👍👍👍👍

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 หลายเดือนก่อน

    දෙව්තුමනි, අනාගත දරු පරපුරක් රැක ගැනී ම උදෙසා ඔබතුමාගේ උපදෙස් අති ප්‍රසංසනීයයි, ඔබතුමා, විශ්ව පියස හා කාර්ය මඩුල්ලට මාගේ හද රැදි භක්තිය මේ සමගයි, තෙරුවන්සරණයි. දෙවි පිහිටයි.

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සහ විශ්ව පියසේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි විශ්වයට ishtuti ishtuti ishtuti 🙏🏽🙏🏽🙏🏽

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 หลายเดือนก่อน +2

    කාලයට ගැලපෙන කතාවක් දෑස රැක ගැනීමට මේ දුන් ඔවදන් ඉතාම වටිනවා.පරිසරයක ලස්සන නොදකින ඇස් වගේම මුලු අනාගතයම විනාශ කරගත් දරු පරපුරක් ඉතිරි වේවි.සියලුම දෙනාට මෙය අවබෝධ වේවානිතරම.යහපත් දේ කියා දෙන පින්වත් ගුරු මැතිදුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා.මැතිදුන්ටත්, සුදු අම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවේ සැමටත්, දෙවි සුව පවුලේ සැමටත් විශ්ව ආශිර්වාදය සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 หลายเดือนก่อน

    විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි මෙවැනි දේශනා ප්‍රචරයකරනවට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @isurufernando9674
    @isurufernando9674 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි වටිනා දැනුවත් කිරීම ට. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🎉🎉🎉

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 หลายเดือนก่อน

    ස්තූතියි විශ්ව පියස නාලිකාවට සහ අපි ආදරේ කරන අපේ ගුරු පියානන්ටත් මේ දැනුවත් කිරීමට ගො ඩාක් ස්තූතියි ගුරු පියානනි.❤❤සියල්ලන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා.🧘‍♀️❤❤🌻🌻🌼🌼🌷🌷⚘

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 หลายเดือนก่อน

    මගෙ ගුරුපියානන්ට මම අනේක වාරයක් පින් දෙනවා අපිව අර්ථ යෙන් ධර්මයෙන් දැනුවත් කරනවාට. ඔබ තුමා මුළු ලෝකයට මිනිපහනකි. මුලුහදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 หลายเดือนก่อน

    මේවා ප්‍රචාරය කරන විශ්ව පියස නාලිකාව ටත් එතුමියට ත්බොහොමත්ම ස්තූතියි

  • @nilukularathna8233
    @nilukularathna8233 หลายเดือนก่อน

    දෙවි පියානනි හරිම හොද වැදගත් දේසනයකින් තමයි අද අපව දැනුවත් කලේ මම මැසින් එක උඩින් පෝන් එක තියාගෙන ඔබතුමාගේ දේසනා අසමින් හවස්වෙ නකම් මසනවා පෝන් එක දිහා බලන්නේ නැත පොඩි ලමයින්ට පෝන් දෙනවට මම හරිම විරුද්ධ යි ඒත් දෙමාපියන් සිතන්නේ තමන්ගේ ලේසිය ගැනයි දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h หลายเดือนก่อน

    බොහෝම පිං අපේ ආදරණිය 💛💚💛💚ගුරු පියාණන්ට 🙏🌷💜🌷දීර්ගායු වේවා දෙවු සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🌼🌷💜💛💚💛💜🌷💜🌷🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    දේව මැතිතුමනි ගුරු පියානෙනි මම නම් ඔබ tumaga වැඩ සටහන් තමයි ගොඩක් බලන්නෙ මට දැනෙනවා ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් මගේ ඇස් පෙනෙයි සත්තයි 🙏🙏🙏 සත්තයි 🙏🙏🙏 මම ඔබ tumaga වැඩ සටහන් අහනවා කනට හියරින් එක සෙට් කරලා එතකොට ලේසියි බාවනවා කරනකොට මැසේජ් වලට පෝන් එක බලනවා ❤❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @chandijayasinghe626
    @chandijayasinghe626 หลายเดือนก่อน

    ❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ ස්තූතියි විශ්ව පියස ඔබතුමියටත්❤❤❤ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x หลายเดือนก่อน

    පින්වත් මහත්තයෝ පලමුවෙන්ම ඔබතුමා ඇතුළු ⁣ සියලු දෙනාට ම තෙරැවන්සරණයි .මිට කලින් ඔබතුමා ගේ විඩියෝ එකක මම ඇහුවා ඇස් පටලය නිතර සෝදන්න කියලා..ඒවගේම ලයිටි එක දාලා එුගමන්ම ඒ එපිය දෙස බලන්න එපා කියලා..එද ඉදලා මම ඒ විදිහටකරනවා... මම කවදත් කාගෙනුත් හොද දේ සහ වැදගත් හරි දේ ලබා ගන්න කෙනෙක්.

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 หลายเดือนก่อน

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු සතවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙවා 🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙන ට විශ්ව පියස නාලිකාවේ ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 ❤❤❤❤❤❤

  • @sriyadorst1640
    @sriyadorst1640 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් ❤️🙏🙏🙏❤️

  • @sujathamary6364
    @sujathamary6364 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +2

    ව්ශ්ව පියස ඔබට ජයෙන් ජයම වෙීවා සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no หลายเดือนก่อน

      🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐🪔💐💐🪔💐🪔💐🪔💐🪔💐🌼🌼🌼🌼

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹
    ඉතාමත් ම වටිනා උපදෙස් අවවාදය න් අප වෙත ගෙන ආ ආදරණීය දෙව්පියාණන් ට බොහොමත්ම ස්තුතියි . අප වෙනුවෙන් විශාල කැපවීමක් කරන ආදරණීය මධූ මැතිණියට ත් විශ්ව පියස නාලිකාවටත් ඉතාම ස්තුතියි .🥰

  • @renukaperera2460
    @renukaperera2460 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . විශ්ව පියස මැතිණිය ඇතුළු සැමට බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน

    ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙවසුව පව්ලේසියලු දෙනාටත් විස්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @chandraskg5927
    @chandraskg5927 หลายเดือนก่อน

    ඔබ තුමාගේ deesanawa ඇත්ත .බොහොම පින් .ගුරු පියනෙනි .සියලු දෙනා දැනුවත් කළාට .teruwan saranai.dev pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakaPathirana-xg7km
    @JanakaPathirana-xg7km หลายเดือนก่อน

    ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් විෂ්ව පියස පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 หลายเดือนก่อน

    බොහොම පිං ගුරුපියාණෙනි, මං මගෙ පුතාට tv එකට connect කරලා දාන්නේ youtube එකෙ cartoons. නමුත් මං ඒවා දෙන්නේ ටික වෙලාවයි. පුළුවන් තරම් සීමා කරනවා තවත්. මොකද දරුවෙක්ට ඊට වඩා දේවල් තියෙනවා පරිසරයේ දේවල් ඉගෙන ගන්න. දරුවෝ අපි අතර සම්බන්දය තියාගන්න ඕන. Phone එක දීමෙන් ඒවා නැති වෙන හැටි ගුරුපියාණන් දේශනාව දෙන වෙලාවේ මං මගෙ මනසින් දැක්කා. අපේ ගුරුපියාණන්ටත්, වැඩසටහන පවත්වන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🩷🙏🩷🌹.

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 หลายเดือนก่อน

    කාලෝචිත දේශනයක් ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @renuka243
    @renuka243 หลายเดือนก่อน

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි ...සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ අද මෙ අසරණ දරුවන් විනාශ වෙලා තියෙන්නෙ .. පියානනි ඔබගෙ ආශිර්වාදයෙන් සියලු දරුවන් රැක දෙවා 🙏🌹 හැමදාම හොදක්මයි කිවුවෙ .එ වටිනා දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @padminiratnayake962
    @padminiratnayake962 หลายเดือนก่อน +1

    Wishwa piyasa nalikawa thulin apawa ethamath watina deshana thulin danuwath karana obathumata Theruwan saranai dewe pihitai Dergausha lebewa
    Wishwa. Piyasa nalikawata obhoma esthuthi

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 หลายเดือนก่อน

    සැබවින්ම සත්‍යක් අද කාලේ ළමයි නලවන එකම මෙවලම පෝන් එක බත් ගිල්ල වන්නේ පෝන් එක අතට දීලා පුදුම කාලයක් එහෙම කරන වුන්ට මේ දේශනා නෙත ගැටේවා කන වැකේවා දීර්ඝායුෂ ලැබේවා මැතිඳුනි දෙව්සුව දේශය ශක්තිමත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @renuka243
    @renuka243 หลายเดือนก่อน

    විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 හැමදාම ලබාදෙන සහායෝගයට .ස්තුතිය

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 หลายเดือนก่อน +1

    මමත් එහෙම තමයි weda karana ගමන් අහන්නෙ නිතරම chajareta ගහල තියෙන්නේ bettri bahinawa😂 සවුදි හිටියත් සල්ලි ne..😂aluth එකක් ganna..e නිසා desenaya eka දිගටම යන්න dala එකක් iwar වෙද්දී අනිත් eka පටන් gannawa..සමහර ඒවා දෙතුන් parath අහනවා ..ඔබතුමා සමග dawasa gewenawa..තනියම denenneth ne...isthuthi ඔබතුමා ට ..

  • @user-rz3zs4ju3d
    @user-rz3zs4ju3d หลายเดือนก่อน

    ආදරනිය දෙවි පියානෙනි ඔබතුමා කියා දෙන හෙම දේටම බොහොම පින්,

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 หลายเดือนก่อน

    ඔව් පියාණනේ ඔබතුමා පවසන්නේ සත්‍යමයි . අද පොඩි දරුවන්ගේ තත්වය එහෙමම තමයි .දෙමව්පියන් දැන්වත් දැනුවත් වේවා . මගේ ඇස් වලත් පෙනීම අපහැදිලියි. TV නම් බලන්නෙම නැහැ . Phone එකේ ඔබතුමාගේ දේශනාම තමයි අහන්නේ . ඔබතුමා කිව්ව පිළිවෙත් අනුගමනය කරනවා . බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් හැමදාමත් අපි ආදරෙයි . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @renukathambugala8499
    @renukathambugala8499 หลายเดือนก่อน

    ඔබතුමාට අප්‍රමාණ පින් ...නමස්කාර වේවා 🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැ දෙවිි කුමාර පියානන්ට දිර්ඝයුෂ ලැබෙිවා සියලුම දෙනාට බුදු සරණයි

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 หลายเดือนก่อน +1

    Thank you so much Mr Kumara & the team. Found this as a very valuable program for me as recently I started getting problems with my eye sight. Anyway I am wearing glasses since from my early childhood. Will try to cut down my screen time. Hope things will get better then. Thank you so much. God bless you all. 🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +1

    ,දෙවි .සුව...දේශයෙ..
    දෙවි පියතුමනි...රැකදෙනු..මැනවි ..අප..මවු..බිම.සෙනෙහසිනි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි ඔබතුමා කියපු කතාව ඇත්ත ඇස් බොදවෙලා දැලක් දැම්මා වගේ ඇස් නොපෙනෙන සියළුම දෙනාගේ ඇස් පෙනේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිහිපිට දෙවිදුනි සැමට සෙට සලසන ඔබටත් විශ්ව පියස නාලිකාවටත් සුදූ හාමිනේ ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් දළදා සමිදු පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    විස්ව නාලිකවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපේ ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් දෙව් සුව පවුලේ කාර්යය මණ්ඩලයේ සැමටත් අපේ සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 ගුරු පියානෙනි මගේ ඇස් බොදවෙලා පේනවා අඩුයි මට ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් ආසිර්වාදයෙන් මගේ ඇස් පෙනෙවා 🙏🙏🙏 මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d หลายเดือนก่อน

    මැතිදුනි වටිනාම දේශනයකි තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 หลายเดือนก่อน

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි හරිම වැදගත් දෙසනයක් ස්තූතියි විශ්ව පියසට

  • @MalcomFernando
    @MalcomFernando หลายเดือนก่อน

    ඇත්තටම මමත් ඔබ තුමා කියනදෙය අනූගමන කරන්නෙක් ❤❤❤