කවදාවත් අසා නැති මේ පිළිතුරු විශ්ව පියසෙන්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • නිවැරදි ආධ්‍යාත්මික ගමනක් උදෙසා විශ්ව පියස හා අත්වැල් බැඳගත් ඔබගේ ගමන් මග සාර් ථක වේවා....
    විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

ความคิดเห็น • 529

  • @newone7331
    @newone7331 8 หลายเดือนก่อน +25

    තෙරැවන්සරණයි පිංවත්දෙවි පියාණනි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මට පුළුවන් නමි ඇත ඉදන් මෙි කන් ඇහැන්න ඉඩ සලසා දෙන්න පියාණනි ඔබතුමා ඉන්න තැනක් වත් මට දන්නේ නැ මගේ විශ්වාසය නොබො දිනයක ඔබතුමා මට මුණ ගැසේවා පුර්ථන කරමි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน +20

    ඉතාම නිවරිදි උදාහරන සහිතව නොදැනුවත් දෑ දැනුවත් කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං විස්වපියස නාලිකාවට ත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sarathkumara2517
    @sarathkumara2517 8 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! මාගේ කොදුඅැටපෙළ සුව වේවා !

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 13 วันที่ผ่านมา

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @jalsjalsylant875
    @jalsjalsylant875 8 หลายเดือนก่อน +5

    පියතුමනි ඔබතුමාගේ කටහඩ ඇ හුනත් ඇ ති අප සුවපත් වෙනවා මට තිබුණු පොඩි පොඩි ලෙඩ ගොඩක් අඩු උනා ඔබතුමාගේ දේ සනා අහන නිසා හැ මදාම බාවනා කරනවා ඔබතුමා සමගම හිතේ සතුට ඔබතුමාගේ දේ සනාව පමණයි 🙏🙏🙏🙏🙏දේවිකා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සැ මටත් සම්මා සම්බුදු සරණයි විශ්වයේ ආශිර්වාදය හැ මදාම ඔබතුමා සමග වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️💕

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 หลายเดือนก่อน +5

    හරිම අපුරැ දැනුමක් ලබා දුන්නා ඔබතුමන්ට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7z 5 หลายเดือนก่อน +1

    සුභ උදෑසනක් වේවා
    අපගේ ගුරු පියාණනී මාගේ නමස්කාරය වේවා සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලේ සැමටත්
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 8 หลายเดือนก่อน +13

    දෙවි පවුලේ සැමටත් ගුරැ පියානන්ටත් විශ්වයේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා තෙරැවන් සරනයි 🙏දෙවිපිහිටයි.....🤲කාර්‍ය මන්ඩලයටත් ස්තුතියි තෙරැවන් සරනයි💙💙💙💙දෙවි පිහිටයි💖💖💖💖💖

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 8 หลายเดือนก่อน +3

    පින්වත් ඔබතුමාට විශ්ව පියස නාලිකාව ඔබතුමියට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේපිහිටයි

  • @JayaGamage633
    @JayaGamage633 8 หลายเดือนก่อน +3

    අදත් ලස්සන වටිනා දේශනාවකින් අප දැනුවත් කළ උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    විශ්ව මාතාවට ස්තුති වේවා
    මහා සාගරය වගේ දැනුම් සම්භාරයකින් පිරි දෙවි පියාණන්ට නමස්කාර වේවා
    වටිනාම සත්දර්ම දේශනා දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට
    සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    සාධු සාධු සාධු
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට මැතිණියනි. සියළු දෙනාටම දැහැමි සුවය ලබා දෙන
    පින්සාර සිතුවිලි ඇති මිනිසුන් කරන්නට දෙවි පියාණන් ගේ දේශනා ලොවට ඉදිරිපත් කල පින් ඔබට. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය ලබන්නට හේතු වේවා වාසනා වේවා ඔබටත් මැතිණියනි දිගාසිරි ලැබේවා
    ලහිරු මහත්මයා බණ්ඩාර මහත්මයා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි දිගාසිරි ලැබේවා 🙏🙏🙏
    උතුම් දෙවි පියාණනි මෑණියනි නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 8 หลายเดือนก่อน +5

    ගුරු පියානෙනි ඔබතුමාගෙ වටිනා බනපදකිසි දාක ඉවත්කලකිසිවක්නැතඒ යතුලින්ම සත්‍ය බුදුදහම ජීව මා නයි .......ඔබතුමාට දීර්ඝ ආයුශලැබේවා තුනුරුවන්ගේ ම සරණයි නිවනම සාක්සාත්කරගැනීමටම හේතුව ක්ම වේවා 🙏🙏🙏

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 3 หลายเดือนก่อน

      🙏🙏🙏 "Dammo hawe Rakkathi Damma Charee". Nirmanshee wema Siyalu rogayanta prathyaksha Osuwaki. Theruwan Saranai 🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 8 หลายเดือนก่อน +4

    විශ්ව පියස නාලිකාව වෙතින් අද දිනයෙත් අපව දැනුවත් කල කුමාර පියාණන්ට ස්තුති වේවා . නමස්කාර වේවා. කුමාර පියාණන්, සුදු අම්මා , විශ්වපියස නාලිකාවේ ඵම මැතිණිය ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් බුදු සරණයි .දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx หลายเดือนก่อน +1

    මට ඉන්නෙ පුතාල තුන් දෙනෙක් මෙයාලා කුසට ඇවිත් මාසයක් යද්දිම මට කිසි කෑමක් කන්න් බැරි වුණා කිරිහොදියි බතුයි විතරයි . මස් මාළු දකිනකොටත් අප්පිරිය වුණා අදටත් හරි පින්වන්ත ද්රුවො එයාලා හරිම ගුණ යහපත් . ඔබතුමා කිව්ව ගොඩක් දේවල් ඇත්තටම අත් දැකපු කෙනෙක් මම
    විශ්ව ශක්තිය ගැන කිසිම දෙයක් නොදන්න කාලෙත් මං හිතුවම ඒ කෑම එක අරන් කවුරු හරි එනව 🙏🙏🙏
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 8 หลายเดือนก่อน +5

    පිංවත් ගුරුපියාණනන්ට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් .දෙව්සුව මාධ්‍ය අංශයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණ දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 8 หลายเดือนก่อน +5

    වෙනදා වගේම ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් මෙලෙස කියලා දුන් දයාබර ගුරුතුමාටත් අප වෙනුවෙන් දායකත්වය දුන් දයාබර විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤🎉🎉🎉

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 7 หลายเดือนก่อน +1

    දෙවියන්ට ස්තුති වේවා .🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 7 หลายเดือนก่อน +1

    මැතිදුනි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @hemaranawaka6311
    @hemaranawaka6311 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි ඔබතුමාට ❤❤❤

  • @anuradhaa8323
    @anuradhaa8323 8 หลายเดือนก่อน +15

    ⁣ආදර ගුරැපියානන්ට නමස්කාරය වෙිවා ස්තුතියි ඔබතුමාට දෙවිිසුව පවුලේ සියලු දෙනාට සහා විශ්ව පියස නාලිකාව සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️🌷🌷🌷

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 28 วันที่ผ่านมา

    ජලය ජීවන හුස්ම ගින්දර ආලෝකය ශුද්ධවු ත්‍රිත්වයේ බලය වේ ස්තුතියි ගුරුතුමෙනි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 8 หลายเดือนก่อน +5

    ඔබ තූමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 8 หลายเดือนก่อน +2

    පින්වත් පියතුමාගේ වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සූදුඅමිමා ටත් කර්යමන්ඩලයට ත් ඔබතුමීයටත් තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @queenal427
    @queenal427 25 วันที่ผ่านมา

    අපේ ගුරු පියානණිඔබ තුමා බුදු වේවා බුදු වේවා බුදු වේවා මාගේ නමස්කාරය වේවා ඔබ අපේ ගුරු පියා තෙරුවන් සරණයි❤👑

  • @primaamarasingha2967
    @primaamarasingha2967 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @tlaksam3763
    @tlaksam3763 5 วันที่ผ่านมา

    ස්තුතියි දෙව් පියාණනි වටිනා දේශනාවක්... දෙව් පියාණනි අපව හැම අතකින්ම පෝෂණය කරන අපගේ පියාටත් සුදුඅම්මාටත් ස්තුතියි! නිදුක් නිරොගි සුව ලැබේවා! දිර්ගායුස ලැබේවා! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน +4

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මටත් ඔබ තුමාගේ මේ පණිවිඩය අපේ ගමේ අයටත් කියා දෙන්න තිබුණා නම් 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ වා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @deepikapathirana5629
    @deepikapathirana5629 8 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා. මෙම දේශනයෙන් ද භව ගමන නිමා කරගැනීමට උපකාරී වන දැනුම ලබාදීම ගැන බෙහෙවින් පින් ගුරු පියාණනි. හැකි සෑම අයුරකින්ම ඔබතුමා පෙන්වා දෙන සත් දහම ඔස්සේ සිත නිවිමටයි මේ උත්සාහය. ඔබතුමා,සුදු අම්මා, දෙව් පියස නාලිකාව හි ඔබතුමිය ඇතුළු දෙව් සුව දේශයේ සැමටත් තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනිය ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහෝම පින් ස්තුති ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 8 หลายเดือนก่อน +26

    පින්වත් ගුරුපියාණන්ටත් පින්වත් බුදු අම්මාටත් පින්වත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @lalinimarambage1258
      @lalinimarambage1258 6 หลายเดือนก่อน

      මමදිනපතාමකුමාර මහතාගේ දේ ශනි බලනවා මා මේ දිනවල අසනීපයෙන් මම ඔබ තුමාගේ පිහිට පතනවා දෙව් සුවදෙශයෙ සැමටත් සුදු අම්මා ටත් කුමාර මැතිතුමා යත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @kadnhperera6062
    @kadnhperera6062 8 หลายเดือนก่อน +4

    අද දිනයේදීත් බුදු දහම අප හදවතට සමීප කිරීමට ඔබ තුමා ගත් උත්සාහයට අනේක වාරයක් පිං අත්පත් වේවා.
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.....

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 8 หลายเดือนก่อน +2

    ගුරු පියාණන්ට නමස්කාර වේවා . නොදන්නා බොහෝ කරුනු කියා දුන් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි බොහෝ පින් .ප්‍රශ්න එවූ සියලු දෙනාට ස්තූතියි .විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි බොහෝ පින් තෙරුවන් සරනයි !!!දෙවි පිහිටයි !!!

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 14 วันที่ผ่านมา

    සියඋ සත්වයෝ සුවපත් වේවා....මාගේ සන්දි කැක්කුම් ඉක්මනින් සුවපත් වේවා...ඔබතුමාට ස්තුති වෙවා....

  • @chandranigamage3660
    @chandranigamage3660 6 วันที่ผ่านมา

    ඔබ තුමාට සුදු අම්මටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියලූම දෙනාට සහ ලෝක වාසි සියලු සත්වයන්ට ❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    අපේ ගුරු පියානන්ට සහ සුදු අම්මා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏වික්ෂ නාලිකවට ගොඩක් ස්තුතියි ගොඩක් පින් අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ගොඩක් පින් ❤සොරගුණෙ හල්දුම්මුල්ල

  • @thusithag9462
    @thusithag9462 8 หลายเดือนก่อน +2

    දීගොඩ කුමාර මහත්මයාගේ දිව්‍යමය විශ්වයේ ආධ්‍යාත්මික ධර්ම දේශනාවට බොහොම ස්තූතියි ගොඩක් පින් සිදු වෙනවා දීගොඩ කුමාර මහත්මයාට සුදු අම්මට දෙව්සුව පවුලේ මාධ්‍ය අංශයටත් විශ්ව පියස නාලිකා මැතිනියටත් බුද්ධ ඤාණය ප්‍රඥා ආලෝකය ලැබේවා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා යහපතක් වේවා විශ්වයේ කොහේ හිටියත් මේ දේශනාව අහන්න ලැබීමට බොහොම ස්තූතියි විශ්ව මාතාවටත් ස්තුතියි

  • @laylakaram5007
    @laylakaram5007 8 หลายเดือนก่อน +2

    විශ්ව පියස සදා කල් රැදේවා ඔබතුමාටත් එතුමියටත් නිවන් සුව අත්වෙීවා ❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි...

  • @lukychinthaka49
    @lukychinthaka49 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි බොහොම පිං

  • @ABHISHAKA1717
    @ABHISHAKA1717 2 หลายเดือนก่อน

    මගේ සියලුම අකුසල කර්ම නිම වේවා!! කුමාර මහතා හමු වීමට අවස්තාවක් ලැබේවා 🙏🙏

  • @adikariadikari9874
    @adikariadikari9874 8 หลายเดือนก่อน +10

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ගුරුපියනනි දෙවුසුව පවුලෙ සියලුදෙනාටම නිරොගිසුව ලැබෙවා

  • @renuka243
    @renuka243 8 หลายเดือนก่อน +3

    හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්වපියස ඔබතුමියටද බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 ගොඩක් වටිනා දර්මයට අනුව දෙෂනාවට ඇහුම්කන් දුන් සියලු දෙනාටම දෙවුසුව දෙශයෙ ආශිර්වාදයෙන් සිත් සුවපත් වෙවා 🙏🌷

  • @padminikyriakou6359
    @padminikyriakou6359 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනා ටත් විශ්ව පියස මෙහෙයවන ආදරණීය මැතිනිය ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .❤❤❤❤❤❤❤

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 7 หลายเดือนก่อน +2

    කුමාරමහතානම් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සැමටම ත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @chandijayasinghe626
    @chandijayasinghe626 8 หลายเดือนก่อน +4

    ❤❤❤ ස්තූතියි පියතුමනී ...විශ්ව පියස ඔබතුමියටත්❤❤❤ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 8 หลายเดือนก่อน +1

    දෙව් සුව පියසේ ගුරු පියාණනි ඔබ තුමාටත් සුදු අම්මාටත් සියලු දෙනාටමත් බුදුසරණයි ස්තුතියි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමා සුදු අම්මා විශ්ව පියස නාලිකාවෙ මැතිණියට අපේ දෙව් සුව සේවා පවුලේ සැමටම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @komalravat404
    @komalravat404 8 หลายเดือนก่อน +29

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට මධුෂානී

    • @lokunarangodgesomalatha6216
      @lokunarangodgesomalatha6216 8 หลายเดือนก่อน +2

      නිවරදි සත්දහම අපට පැහැදිලි කරව්ම ගැන ඔබ තුමා ට අනේක වාර යක්
      ස්තුතියි .

  • @chamilalakmal155
    @chamilalakmal155 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ වෙවා

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 8 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් නොදන්නා ගොඩක් දේවල් දැනුවත් වුණා මම වගේ ma mee අහන සියලු දෙනාට අවබෝධ ම වේවා මෙවැනි kalyana මිතුරන් ගුරු uthumanan නිවන් දක්නා තුරු hamu වේවා ❤❤ සියලු prathanayan ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 15 วันที่ผ่านมา

    ආදරණීය ගුරුතුමාටත් විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූතියි පසුගිය වැඩසටහනක් බලද්දී මගේ සිතේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගත්තා ඇත්තටම පළමු අවස්ථාවේ එයඒ පාඩම මට හරියට වැටහිලා නෑ අද මගේ ප්‍රශ්නයට පිළිතුර අවබෝධ කරගත්තා නාලිකාවට බොහොම ස්තුතියි

  • @samankumari-qn9uw
    @samankumari-qn9uw 7 หลายเดือนก่อน +1

    ගුරුපියානනි ඔබට මහත් කුසල් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @wasanthiganga2735
    @wasanthiganga2735 4 หลายเดือนก่อน

    ස්තුතියි ..🙏ඔබතුමාගේ දේශනය ඉතා පැහැදිලි යි..බොහො මිනිසුන්ගේ නෙත් පෑදීමට ඔබතුමාට ශක්තිය දහිර්‍ය දීගායු ලැබේවා ...🙏🙏🙏

  • @lattak2680
    @lattak2680 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින්.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 5 หลายเดือนก่อน

    ගුරැ පියාණෙනි, බොහොම සතුටුයි. ඔබ තුමා දේශනාකරන සද්දහම මාගේහදවතටකාවැදී ඇත මාවිශ්මයට ස්තුති වන්ත වෙමි. දෙවි සුව දේශයේ සියඵ දෙනාටත් සුදු අමිමා ඇතුඵ කාර්ය මණ්ඩලයට ත් විශ්ව පියස නාලිකාවටත් බොහොම පින්.

  • @dermasaudi9393
    @dermasaudi9393 7 หลายเดือนก่อน

    Danum sambarayak gana dun oba thumata tharuvan saranai dergayusa labeevaa davi pihitai sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @Sandunitinara
    @Sandunitinara 7 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏

  • @MaheshikaLakmali-wr6pc
    @MaheshikaLakmali-wr6pc 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා කියන දෙ හොඳින් පැහැදිලි නූගත් අයට උගත් අයට හොඳින්ම පැහැදිලි ස්තුතියි ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි පියතුමාට.🙏🙏❤️❤️❤️

  • @user-nx7wq1rn9c
    @user-nx7wq1rn9c 2 หลายเดือนก่อน

    ස්තුතියි පියානනී අර්ථවත් දේශනා අපවෙත ගෙන එනවාට🙏🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @indrakumari5112
    @indrakumari5112 6 หลายเดือนก่อน +1

    පියාණන් සහ සුදු අම්මා මෑණියන්ට තෙරුවන් සරණයි විස්ව පියස බලවත් වීමෙන් පිළිතුරු dewsuwa අපිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anulajayasundara3333
    @anulajayasundara3333 8 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි
    මෙම නාලිකාවේ.සියලු දෙනාටමත් තෙරුවන් සරනයි

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ගායුස වේවා.

  • @Nithyapradeepani92
    @Nithyapradeepani92 7 หลายเดือนก่อน +1

    මෙතුමා මෙතෙක් කරදර වින්ද දරන් අපිට මේ පැහැදිලි කරන්න වෑයම් කරන නිවන කරා යන ගමන මේ ලෝකෙ සෑම කෙනෙක්ටම තේරුම්ගන්න පුලුවන් වේවා!
    සියලු සතුන්ගේ සිත් තුල සතුට,සමාදානය,ආදරය ඉතිරේවා!❤🙏🏽

  • @kusumfernando4229
    @kusumfernando4229 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි විශ්මය යයි විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 8 หลายเดือนก่อน +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියාණන් ට. ජේසු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌼🌼🌼🌼♥️🌼🌼🌼🌼

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 8 หลายเดือนก่อน +1

    හැමදාම අපිට සද්දහම කියා දෙන ඔබතුමාට සහ දෙව්සුමාධ්‍ය කණ්ඩායමට විස පීසනාලිකාවට බොහොමත්ම ස්තූතියි. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandradharmarathne2007
    @chandradharmarathne2007 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. මගේ උගුරේ ආබාධය සුව වේවා

  • @sanathananda735
    @sanathananda735 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @kumariperera4340
    @kumariperera4340 7 หลายเดือนก่อน

    ඔබ තුමා ta තියන බාධක කරදරය නීති ගැටලු viswaye sakthiyen...ඉක්මනින් ඉවත් වේවා ...ama නිවන් සුවය ලැබෙwa..me ආත්මය දීම .බුදුසරණ i devipihitai ...කුමාරි Makuluduwa

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 7 หลายเดือนก่อน +6

    විශ්වපියස නාලිකාව හසුරුවන ඔබතුමියට බොහොම පින්.මහා වැස්සත් මහා ගෙරවිලි හඩ මැද මේ දේශනය පවත්වන්න ඔබතුමියගේ ආරාධනා වෙන් පැමින අද දිනත් ලොකවාසි අපහැම දෙනාවම නිර්වානය කරා ගෙනියන්න වෙහෙසන මාගේ බොධි සත්ව දීගොඩ කුමාර උතුමානන්ට මාගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻ඔබ සැමටම බොහොම පින්..🙏🏻☸️❤️

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน

    ඉසුරැමුනියෙන් ඇතුලට ගියාම තැනක් තිබෙනවාලු වෙත සක්වළකට ශක්ති මාරැ වන. පින් කළ අයගේ ශක්ති එතැනට ඇදිලා යනවලු.

  • @ErandaSilva-pu6yo
    @ErandaSilva-pu6yo 7 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට.බුදු සරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @geethagunasekara4278
    @geethagunasekara4278 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ..දෙවි පිහිටයි .ස්වබාව.දර්මය තුල පවතින දර්මය කාටත් පොදු යි.

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 7 หลายเดือนก่อน

    ආදරණීය ගුරු දෙවුකුමාර මැතිඳුන්ටතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @kapilajayarathne4943
    @kapilajayarathne4943 8 หลายเดือนก่อน +1

    Diwyamaya guru piyanantath, pinbara maeniyantath deergayusha pathami! Vishwa piyasa nalikawata godaak pin!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 8 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 7 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ කුමාරමහතාට 🙏🙏🙏🙏🙏🙏

  • @user-kc9uh4is6b
    @user-kc9uh4is6b 7 หลายเดือนก่อน

    Stutiyi guru piyanani stutiyi matiniya ❤❤❤❤❤godak stutiyi wishwa piyasa ❤❤❤❤ taruwan saranai dawi pihitai 🙏

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 8 หลายเดือนก่อน +1

    Obathumata budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🏡

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @renukapriyangani9050
    @renukapriyangani9050 หลายเดือนก่อน

    පිං වන්ත දෙවි පියානෙනි ඔබ තුමා හමුවෙන්න කියලා මම බලාගෙන යින්නේ මගේ පුතාට සුවයක් ලබා ගැනිම සදහ දරැවට මානසිකද ශරිරය කෙටිටු යි පුතාට සුවයක් ලබාදෙන්න..දෙවිපියාන්ටත් සුදුඅමිමාට දළදා සමිදු පිහිටයි..

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි...❤❤❤❤

  • @sandhya5756
    @sandhya5756 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu
    Apage gurupiyanani lokawasi siyaluma denata theruwansaranai deviphitai
    🙏🙏🙏

  • @queenal427
    @queenal427 25 วันที่ผ่านมา

    ගුරු පියානණි ඔබගේ සද්දා හම මම ගෙදර සිටම අදහනවා හරි සද්දහම මෙයයි ඔබ කියන වචන හරිම සරලයි සුදරයි පැය සක් උනත් අහගෙන සිටියත් නිදිමත නැහැ නිවන අපිට අත ළඟ කියා සිතනවා අනේ ඔබ අපේ පිනට පහල උන දෙවි කෙනෙක් බුදුන් දැක නිවන් දකීවා❤❤❤

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 8 หลายเดือนก่อน

    සුවපත් වේවා !🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 8 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දීර්ඝායු වේවා !!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh 7 หลายเดือนก่อน

    Theruwan saranai devi pihitai dew piyanani goodak pin apical posanaya kkalata 🙏🙏🙏❤❤❤💪💪

  • @MhKavi-ul6nd
    @MhKavi-ul6nd 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට

  • @user-ec9fg7kn8l
    @user-ec9fg7kn8l 8 หลายเดือนก่อน

    Oba thumage desana walian watina deyak eigena gaththa bohoma pin Divi piyanani

  • @dorinperera6124
    @dorinperera6124 8 หลายเดือนก่อน +2

    Theruwan saranai devipihitai dewpiyaneni wishwa piyasa meheya wena siyaluma denatath niduk nirogi suwaya prarthana karanawa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 7 หลายเดือนก่อน

    Guru .පියාට samma sambudu saranai
    අපිට මෙවැනි දේවල් කියා දීම gana හැමෝම budusaranai deergau wewa

  • @somakalubowila8923
    @somakalubowila8923 8 หลายเดือนก่อน

    ම්ජීවිතේ කිසිම දිනක නොඇසූ කරුනු දැනගත්ත.පින්දෙව්පියානන්ට සහ විස්ව.පියසට.