සුදා සුජීවා බලන්න ජාතික රෝහලට අයියා දරුවෝ දෙන්නා බේරුනේ 99න් සිද්දියේ සියල්ල සුදාට කියයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @ShamalkaPerera
    @ShamalkaPerera 2 หลายเดือนก่อน +28

    කවුරු කොහොම මොන තර්ක ගෙනාවත්,,කලාකාරයෝ කියන්නේ,බහුතරයක්ම ගනිකාවෝ..බඩුකාරයෝ,,කුඩුකාරයෝ,,මුන් පීල්ඩ් එකට මුලින් එද්දී අමු හිගන්නු..ටික කාලයක් යද්දී බලන්නකො මුන්ගෙ පවර්...පාතාලෙ ,,කුඩ්ඩො ඇසුරු කරල කලු සල්ලි බලේ..ගැනු ,,මිනිස්සු යලට මහට මාරු කර,කර කාලකන්නි...සොභාදම් නියතියට පිටු පාලා වැඩ කරන හැමෝටම වෙන්නේ ඔය ටික තමයි අවසානෙදි....රැගිල්ල බොහොම ටික කාලයයි....

    • @NethukiPerera-gi7vx
      @NethukiPerera-gi7vx 2 หลายเดือนก่อน

      Well said

    • @dnmusa9161
      @dnmusa9161 2 หลายเดือนก่อน

      Nayana wasalawa anthima mohatha enkanma hanganna thamai sujeewa try kale. Wasantha gana kiyana wa, thange miniha gana wachanayak wath naha. dan kathawa leekwela nisa tika tika kiyanna hadanawa, ammai doolai ekathuwela. monawa kiwwatha mulin kiyapu dewal wenas karanna baha. Moda paukara gani me gana kataarina kan thamai api hamoma balagena inne. Reddak adgen nam enna epa.

  • @extremebp8891
    @extremebp8891 2 หลายเดือนก่อน +16

    අපි දැන් හරිම ප්‍රසිද්ධයි ගාල අපිට කින්ඩියට හිනා වුනු එවුන් විඳෝනවා දැන්

  • @shanthidhammika8978
    @shanthidhammika8978 2 หลายเดือนก่อน +8

    ස්වාමින් වහන්සේලා ගාව වැඩිය මුදල් තබා ගැනීම ජීවිතය ට අවදානම්.

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 หลายเดือนก่อน +374

    මොනවා වුණත් ඇයට ඉක්මන් සුවය ලැබේවා දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා

    • @sujeewajayasinghe9325
      @sujeewajayasinghe9325 2 หลายเดือนก่อน +16

      Blessings for Speedy recovery Sujeewa xx

    • @RomaineGibson-r7m
      @RomaineGibson-r7m 2 หลายเดือนก่อน +4

      What's so ever I wish her speedy recovery 🙏🙏

    • @tharangawijesinghe4842
      @tharangawijesinghe4842 2 หลายเดือนก่อน +5

      ද්‍රෝනයක් ධාතූන් වහන්සේ වැඩ වසන ස්වර්නමාලී සෑ අනුහසින් ඉක්මනින් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏 සුජීවා මහත්මියට ,

    • @lalaninilanthi1827
      @lalaninilanthi1827 2 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවවේවා

    • @KaliniHettithantha
      @KaliniHettithantha 2 หลายเดือนก่อน

      ❤ wishing her speedy recovery. God bless you sujeeva.

  • @pramodirathnasuriya2061
    @pramodirathnasuriya2061 2 หลายเดือนก่อน +9

    👉වසන්ත අයියව රෝහලට අරන් යන්න කිව්වට ඇයි තමන්ගේ සැමියව නොබැලුවේ🤔
    👉 ඒ මනුස්සයා මැරුණට පස්සෙත් ඒ මනුස්සයා ගැන නොකියන්න තරම් සුජීවා මේවා හැංගුවනම් ඇයි ටැටූ ශොප් එකේ opening එකටම ඒ මනුස්සයාව එක්ක ගියේ..🤔
    👉නයන වාසුලගේ මිනියවත් භාර නොගෙන සද්ද නැතිව ඉන්නද එයාලා එතකොට හදලා තියෙන්නේ..අර මිත්‍ර හාමුදුරුවෝ පහුගිය දවසක සහභාගී වෙලා තිබ්බ වැඩසටහනක ඒ හා සමාන දෙයක් තමයි කියවුනේ..🤔
    දැන් මේවා මට වැඩක් නෑ කියලා ටිපර් පාක් කරන්නම් එපා..ඒක ඇත්ත..මට නෙමෙයි එයාලට එයාලට ඇරෙන්න කාටවත් ඕවා වැඩක් නෑ..ඒත් ඔතන උඩින් පේනවට වඩා කතාවක් ඇතුළේ තියෙන්න පුලුවන්..
    කොහොම උනත් සුජීවා කියන්නේ තමන්ගේ දරුවෝ දෙන්න අත් නොහැරපු ශක්තිමත් මවක්.අනිත් කවුරු තමන්ව,දරුවන්ව අතෑරලා ගියත් එයා ළමයින්ව බලාගන්නවා..ඒ අම්මට ඉක්මණින් සුව වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 💙🙏

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน +53

    සුජීවා මහත්මියට ඉක්මන් සුවය ලැබේවා !!!අනිකුත් තුවාල ලැබු සියලු දෙනාටත් ,වසන්ත මහතාගේ බිරිදටත් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා!!!තෙරුවණ් සරණයි සියලු දෙනාටම !!!❤🙏

    • @sajanianjalika1364
      @sajanianjalika1364 2 หลายเดือนก่อน

      සුජීවානම් කරපුවට විදවන්නම ඕන

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน

      කන පලන්න ඕන

    • @yaminiyamini4200
      @yaminiyamini4200 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🐩🐩🐩🐩🤮

  • @DinithiNawodya-x8e
    @DinithiNawodya-x8e 2 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණන් සුජීවා අක්කා ට ඉක්මන් සුවය ලැබේවා.. දූලා දෙදෙනාටත් ශක්තිය දහිරිය ලැබේවා

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 หลายเดือนก่อน +18

    තමුනුත් සක්විලි වැඩනෙ කරන්නේ සුජීවත් එක්ක හිටපු කෙනා ගැන ඇයි කියන්නෙ නැත්තේ ස්වාධීනව හැසිරෙන්න ලොක්කා බලු වෙන්න එපා

    • @shanthidhammika8978
      @shanthidhammika8978 2 หลายเดือนก่อน

      👍👍👍

    • @rangikasubhaniekanayake2550
      @rangikasubhaniekanayake2550 2 หลายเดือนก่อน

      මූ තරම් හිපාටුවෙක් ඉන්නවද තවත් පොන්සුදා

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 2 หลายเดือนก่อน +1

      ඊට හපන් අහිංසක දරු දෙන්නලු. 😅😅

  • @leezakrisha5415
    @leezakrisha5415 2 หลายเดือนก่อน +66

    Pau sjeewa ඔබට ඉක්මනින් සුව පත් වේවා. දරු පැටවුන් දෙදෙනාට ද රැකවරණ ය ලැබේවා. සියලු දෙවියෝ රැක දෙත්වා

    • @M.M.U.Janaki3797
      @M.M.U.Janaki3797 2 หลายเดือนก่อน

      දුවලා දෙන්නට රැකවරණය දෙන්න අර පවුලකින් එලවපු කොල්ල ඉන්නවා දැනට කනගාටු නොවන්න

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 2 หลายเดือนก่อน

      වරද දැක දැක මෙි බඩුවලට සමාව දෙන , සුවය පතන, පවුලේ

  • @lankacool6427
    @lankacool6427 2 หลายเดือนก่อน +419

    මට නම් සුජීවාගේ පුද්ගලික ජිවිතේ වැඩක් නැහැ අර දරුවෝ දෙන්නා වෙනුවෙන් ඉක්මනින් සුව වේවා

    • @champananayakkara5765
      @champananayakkara5765 2 หลายเดือนก่อน +9

      Ane aththamai🙏

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම ....

    • @Sampath-y2d
      @Sampath-y2d 2 หลายเดือนก่อน +3

      God bless 🙏

    • @nimalathukorala8743
      @nimalathukorala8743 2 หลายเดือนก่อน

      ​@@champananayakkara5765😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 13:34 😮😮😮😮😮

    • @chandrarathnabandara1468
      @chandrarathnabandara1468 2 หลายเดือนก่อน +3

      මවං උඹ නම් දෙව් ලොකයෙන් සත්‍යම දකික්න එවපු කෙනෙක් පොz.😂

  • @piumalifernando1985
    @piumalifernando1985 2 หลายเดือนก่อน +33

    ඉක්මන් සුවය ලැබේවා

  • @user-dz9dl7pq4m
    @user-dz9dl7pq4m 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා ඔබ‍ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @malithmba5221
    @malithmba5221 2 หลายเดือนก่อน +3

    K සුජීවා හොද මවක් උගත් දක්ශ ගැහැණියක් ජනප්‍රිය ගායිකාවක් පුද්ගලික ජීවිතේ ඇදගෙන කුණු හොයන චීත්ත තමයි වැඩිය ඉන්නෙ
    ඇයගේ පුද්ගලික තීරණ වලට හේතු ඇති ඒවා ෙනාදැන විචාර දෙන එක හරි මදි හාමුදුරැවො උනත් බලෙන් අරං ආවෙ නැහැනෙ
    මට නම් ඇය හරිම විවෘත ගැහැණියක් කාගෙ හරි වරදක් හොයන්න බලං ඉන්න මානසික ලෙඩ්ඩු තමයි වැළලෙන්න හදන්නෙ
    ඇයට ඉක්මන් සුවය ලැබේවා !

    • @shanthidhammika8978
      @shanthidhammika8978 2 หลายเดือนก่อน +1

      නීත්‍යනුකූල කසාද බැඳලා නිසා සල්ලි ටික නම් හම්බ වෙයි.😮☹️

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 2 หลายเดือนก่อน +138

    කෙනෙකුටමොකක් හො කරදරයක් උනාම හොඳ වැඩේ කියලා කියන්න තරම් අත ලොස්සක් තරම් වූ කුවකයින්ට අනාගතයේ දී ඒ වගේ දෙයක් උනොත් ඒ අයට තේරෙවි

    • @krishanthiabeygunawardena8031
      @krishanthiabeygunawardena8031 2 หลายเดือนก่อน +2

      Aththatama aththa 😢

    • @wijethunghe..479
      @wijethunghe..479 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් වෙන්නම ඕනි ඕකුන්ට,,පව්ල් පිටින්...

    • @di3kulatunga161
      @di3kulatunga161 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      @@OnlineBusiness-wr3dg මීනීස් සු හොද වැඩේ කීයන්නේ මේවා සමාජ් පීළීල නීසා. මේ අයට ගුණ කථන කරන්නේ සමහරු ඉන්න වා ඒ අයගේ සල්ලි වලීන් යැපුන අයත්.
      දැන් අර පා ලීත තේවරප්පෙරුම මැරුණා ජනතා කොහොමද ඒ මනුසය ගේ ගුණ කීව්වේ. තමන් වපුරන බීජ් තමයි හලෝ තමන් ට අස් වැන් න ලැබෙන්නේ. ඒකට මීනීස් සුන් ට බැනලා වැඩක් නැහැ.

    • @MallikaMenike-wg3xt
      @MallikaMenike-wg3xt 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ජනතාවට නිදහසේ ජිවත් විමට ලබා දියයුතුයි

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණින් ඉක්මන්
    සුවය ලැබෙිවා සුජිවා අැතුලු
    සියලු දෙනාටම ❤🙏❤

    • @amalNimal-ey4ns
      @amalNimal-ey4ns 2 หลายเดือนก่อน +1

      චිවර පිහිටයි

  • @wasantharathnayaka9635
    @wasantharathnayaka9635 2 หลายเดือนก่อน +21

    අනේ ඇයට ඉක්මන් සුවය ලැබේවා .අනේ අංජලී ,රෝස් ,චුටී ඔයාල හිත හයිය කරගන ඉන්න .සුදා අයියේ ඔයාට ගොඩක් ස්තුති.අපිට සුජීවා මහත්මිය ගැන තොරතුරු දුන්නටා

    • @GayanThilakarathna-uu3cp
      @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน +5

      ඇහුවෙ නැද්ද අක්කගෙ මිනිහ මැරැනනේද කියල...සුදා හොදයි ලොන්ඩරිටකට ගු කාපනේ

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @KilaniKumari
    @KilaniKumari 2 หลายเดือนก่อน +20

    ඉක්මන් සුවය lebewa 🙏🙏🙏🙏semata තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 2 หลายเดือนก่อน +17

    මෙයාගෙ විඩියො බලන්න අප්පිරියයි වාගෙ දැන්

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 2 หลายเดือนก่อน +20

    සුදා මහත්තයා ඔබතුමා පරිස්සමින් ඉන්න ඔබ‍ට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️ ඔබතුමා කෙලින් කතා කරන හොද මනුස්සයෙක් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @FashionWithMadu
    @FashionWithMadu 2 หลายเดือนก่อน +2

    බුදු සරණින් දෙවියන්ගේ පිහිටෙන් k සුජීවා ඇතුලු සැමට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @arunisubashini6104
    @arunisubashini6104 2 หลายเดือนก่อน +18

    තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා

  • @asaranasarana8310
    @asaranasarana8310 2 หลายเดือนก่อน

    සුජීවා මහත්මියට ඉක්මන් සුවය ලැබේවා

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 หลายเดือนก่อน +12

    බොහොම ස්තුති .සුජීවා මහත්මියට ඉක්මනින් සුව ලැබේවා .වසන්ත මහත්තයා ඔබට නිවන් සුව ලැබේවා

  • @udaralalith4036
    @udaralalith4036 2 หลายเดือนก่อน

    සුජීව අක්කාට සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා....❤ තෙරුවන් සරණයි

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 2 หลายเดือนก่อน +182

    මේ කියන කංජිපානි ලංකාවේ මේ පවතින ආන්ඩුවේම අත් අඩංගුවට අරන් හිටියා නම් ඇයි මුන් නිදහස් කලේ ..නිදහස් කරලා එලියට දැම්මට පස්සේ ඒ මිනිහා රටෙන් පිට වෙනතුරු කෝ රටේ ආරක්ෂාව නීතිය ...ආන්ඩුවෙ දුර්වල කමක් නිසා නෙ මෙවැනි මිනිස්සු පාතාලයේ චන්ඩි පාට් දාන්නේ ...

    • @geethamala7835
      @geethamala7835 2 หลายเดือนก่อน +4

      """EYAWA NIDAHAS KARAPU UNTATH......UDAU DEI ME VIDIYAT .EKAI UWA ARAKSA KARALA PITA KARANNA ETHTHE..

    • @thilakasiriwimalaweera2680
      @thilakasiriwimalaweera2680 2 หลายเดือนก่อน +10

      ර්‍ පාතලයෙ ඉන්න උන් ඔය කාගෙ කාගෙත් යාලුවො.එ්කයි උන් බය නැතුව හැම දෙයක්ම කරන්නෙ. මේවගෙ අපරාධ කාරයින් නිදහස් වීම, රටින් පැනීම සිදුවීම හරිම ප්‍රශ්න කාරී.😮😮

    • @TheReporter1982
      @TheReporter1982 2 หลายเดือนก่อน +2

      All are set up 😂

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 2 หลายเดือนก่อน +1

      aniwaryaen

    • @padmachandralatha9870
      @padmachandralatha9870 2 หลายเดือนก่อน

      L😮​@@lankabatugahagelankabatuga7034

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 2 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා වසන්ත අයියේ ..ඉක්මනින් සුවය ලැබේවා ආදරණීය සුජීවා අක්කේ

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน +293

    සුදා අර මැරැන අනිත් කෙනා සුජිව නිසා සිවුරැ අත්හැරපු හාමුදුරුවෝ ගැනත් විඩියො එකක් කරන්න සාදාරනයි

  • @mostalk9677
    @mostalk9677 2 หลายเดือนก่อน +255

    සුදුවෙන ක්‍රීම්,කොත්තු කඩ,බුරියානි කඩ,යූ ටියුබ්,මනාලියො අන්දන උන් හිටි ගමං කෝටිපතියො වෙන්නෙ පාතාලෙ කලු සල්ලි සුදු කරන උන් බවට දැන් නම් ශුවර්.

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน +19

      මේ රටේ කළාකාරයෝන්ගෙන් 65%ක්ම හොරු. කලු සල්ලි සුදු කරන එවුන්..

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් අර හාමුදුරුවෝ අල්ල ගත්තා පවම මදෑමුන් ගත කරන්නේ ලක්ශරි ජීවිත

    • @ShenalKelly
      @ShenalKelly 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน +1

      A anith kema sujeewage sahakaru kiyala niws valarya kiwwa a siurubarapu hamuduruweklu NEDA sujeewage sahakaru nana kiyana miniha

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 2 หลายเดือนก่อน +13

    මෙන්න මුට තිබ්බනං හොදයි අර,වසන්ත,අයියට තිබ්බෙ අපරාදෙ 😡

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා 😢😢😢😢

  • @DhammikaPriyadarshani-rs7vs
    @DhammikaPriyadarshani-rs7vs 2 หลายเดือนก่อน +172

    බල්ලොත් එක්කලැග්ගාම මක්කොත් එක්කයි නැගිටින්න වෙන්නේ වපුරන දේ තමයි නෙළන්න වෙන්නෙ

  • @mostalk9677
    @mostalk9677 2 หลายเดือนก่อน +207

    සුදා අර වසන්ත එක්ක වෙඩිකාපු නයන වාසුල ගැනත් හොයල වැඩසටහනක් කරාංකො කොල්ලෝ

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 2 หลายเดือนก่อน +15

      අද දෙරන නිවිස් වලට කිව්වෙ සුජිවා ගෙ සැමියා එයාගෙ දුවලා දෙන්නා මිනිය බාර ගත්තා කියලා

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 2 หลายเดือนก่อน +4

      කාගෙ මිනියද? පැහැදිලි නෑ.

    • @User.1234live
      @User.1234live 2 หลายเดือนก่อน +18

      @@kapilabandararajapakse1281මැරුනු අනිත් කෙනා සුජීවගෙ පෙම්වතා කලින් හොදට බණ කියපු හිමි නමක් 😢 ගම්පහ මහානාම හිමි සිවිරු ඇරලා සුජීවත් එක්ක ඉදලා තියෙන්නෙ

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 หลายเดือนก่อน +8

      @@User.1234livehusbund neda marry karala kiwwa 2021

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน

      නි​@@kapilabandararajapakse1281ඒ මිනිහව් සුජීවා නීත්‍යානුකූලව බැඳලා ඉඳලා තියෙන්නේ

  • @nuwanwijerathna8864
    @nuwanwijerathna8864 2 หลายเดือนก่อน +35

    වපුරපු විදිහට තමයි අස්වැන්න

  • @manikabahrain4678
    @manikabahrain4678 2 หลายเดือนก่อน +33

    වසන්ත ඇතුළු මියගිය අයට නිවන්සුව ලැබේවා ..😢
    රෝහ්ලගතවී සිට්න සැමට ඉක්මනින් සුවය ලැබේවා .

    • @lankacool6427
      @lankacool6427 2 หลายเดือนก่อน

      @@manikabahrain4678 ඔව් අපිට කාගෙවත් චරිත වැඩක් නැහැ මැරුණා අය මලා එයාලට නිවන් සුව රෝහල් ගත වෙලා ඉන්න සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා

  • @sunethpathirage219
    @sunethpathirage219 2 หลายเดือนก่อน +219

    නොකිව්වට සුදා කියන්නෙත් ලොකු ඔලුවක් තියෙන ඇත්ත හංගන් බොරුවෙන් ජීවත්වෙන එකෙක් වගේ

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 2 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන්ම

    • @chandralakshmi7485
      @chandralakshmi7485 2 หลายเดือนก่อน +24

      හොඳම කපටියෙක් තමයි මෙයා.ලේසි පහසු ගේම් කාරයෙක් නෙවෙයි

    • @renukakosman5817
      @renukakosman5817 2 หลายเดือนก่อน +11

      මුදල් විතරයි ඕනේ .ආත්මාර්ථකාමීයෙක්. ඇයි ශාන්ත පාතාලයේ කියලා කියන්න බැරි.කවුරැත් දන්නවා.මෙයා නොදැන හේතුවක් නැහැනේ.

    • @Sinhala_Sindu_Album
      @Sinhala_Sindu_Album 2 หลายเดือนก่อน +18

      සල්ලි වාසි තියනවනම් සුදා කියන්නේ අම්මවත් විකුණන ජාතියේ සක්කිලියෙක්

    • @h.dshiromi5348
      @h.dshiromi5348 2 หลายเดือนก่อน +12

      ඔව් ඒ හාමුදුරුවෝ ගැන වසන්තව සුජීව එදා කියන්නෙ දැක්කෙ එතකොට සිව්ර ඇරපු හාමුදුරුවෝ වැඩ කරන්නෙ වසන්ත ළඟ නම් සුජීව දැකලම නැද්ද

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 หลายเดือนก่อน +1

    අනේ දරැවො දෙන්නට බුදුනගේ දෙවියන්ගේ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබෙිවා අක්කේ තෙරැවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 2 หลายเดือนก่อน +5

    අපිට එයාලගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ මම සුජීව අක්කගේ songs වලට ගොඩක් ආසයි එයා sing කරනකොට බලන් ඉන්න මන් ආසයි. එයා මගේ හදවතේ ගායිකාව. ඉතින් මන් එයාට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරණින් ඉක්මනටම ගෙදර එන්න ලැබේවා . බුදු සරණයි . එයාටත් තුවාල ලැබූ අනිත් අයටත්.

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +4

    මේ ගායිකාවට..දුවලා දෙන්නා හදන් සින්දුවක් කියන් වැදගත් විදිහට ජීවත් උනා නම් ඔහොම වෙන්නෑ අද.යට එකෙ කැසිල්ල හැදිලා..හාමුදුරුවෝ කෙනෙක් දැලේ දාගත්තා...සිවුරෙ ඉදියන් අද ඒ මනුස්සයා ජීවතුන් අතර.ඉක්මනින් සුවවේවා

  • @milanhot
    @milanhot 2 หลายเดือนก่อน +162

    ඇය ආදරනීය මවක්. ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 2 หลายเดือนก่อน +2

      Mahanama sadu

    • @nero88823
      @nero88823 2 หลายเดือนก่อน +6

      puka thama😂😂😂 keeweni minihath ekkada inne kiyala balahan eki lamainge thatta kawda danneth na😂😂😂😂

    • @Tha2001Jay
      @Tha2001Jay 2 หลายเดือนก่อน

      @@milanhot 🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂💥💥💥

    • @sujeewajayasinghe9325
      @sujeewajayasinghe9325 2 หลายเดือนก่อน +1

      Yes Definitely 100%

    • @NuwanSamarathunga-q9t
      @NuwanSamarathunga-q9t 2 หลายเดือนก่อน +5

      හොද ගණිකාවක්

  • @thima767
    @thima767 2 หลายเดือนก่อน +202

    මෙයා ආයෙමත් ලොන්ඩරියක් දාල රෙදි නැතුව කඩේ යනවා....😅😂

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 2 หลายเดือนก่อน +4

      Ekenma

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน +8

      Oka 2019 di gotabaya gee puka lowapu ekaane

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน +10

      සුදා ලොන්ඩරි

    • @NuwanSamarathunga-q9t
      @NuwanSamarathunga-q9t 2 หลายเดือนก่อน +8

      කියහන්කෝ ගණගෙඩිය ගෙනත් උන් පාතාලේ උන් එක්ක කරන දේවල් කියහන්කෝ

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 2 หลายเดือนก่อน

      🤔🤔🤔🤔🤔😂

  • @jenetmiyuri131
    @jenetmiyuri131 2 หลายเดือนก่อน +60

    ඇත්තේම හරිම අහිංසක ළමයි දෙන්නෙක් සුජීවා මහත්මියගේ ළමයි දෙන්නා එයාට මොනවා හරි උනානම් පව් දරුවෝ දෙන්නා දෙවියෝ බේරුවා එයා කරපු පින් නිසා

    • @sujeewajayasinghe9325
      @sujeewajayasinghe9325 2 หลายเดือนก่อน +1

      Yes definitely...Sujeewa will be fine soon..Stay blessed xx

    • @sepalikakarunarathne7997
      @sepalikakarunarathne7997 2 หลายเดือนก่อน +3

      අනේ ඇයට ඉක්මන් සුවය ලැබේවා !

    • @Zeenah-s6z
      @Zeenah-s6z 2 หลายเดือนก่อน

      Aneh ikm.anata sanipavenna oneh sujeeway vasanthage wife

    • @prasadmaduranga154
      @prasadmaduranga154 2 หลายเดือนก่อน

      ඔව් නේද අනේ .....

    • @ramaniwelgamage6547
      @ramaniwelgamage6547 2 หลายเดือนก่อน +10

      පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උපවැදි කරල මිනිහ කර ගත්තු පිනද

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 2 หลายเดือนก่อน +1

    ඉක්මන් නිරෝගී සුවය අත් වේවා ❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 2 หลายเดือนก่อน +62

    කොහොම කිව්වත්. ඔය ඔතන හැමකෙනෙක් ගේම කිලුටු තිනෙනවා.
    ඒ ..අයව ආශ්‍රය කල අය අරය හොඳායි.......
    මෙයා හොඳායි......
    කියලා සුදු හුනු ගාන්න තමයි උත්සාහ කරන්නේ.
    සල්ලි ඉදිරියේ ......... නිකාන් පදිරි වෙනවා.
    සුලුවෙන් කුමක් හෝ පටන් අරගෙන ටිකාක් ඉදිරියට යන කොට...අ....අ...
    අ ඔය ඌරෝ ජාතියේ කස්ටිය අහමිබෙන් ,මුන ගැහෙනවා.
    ඌරෝ කිවිවේ මුදල් අයුතු ලෙස උපයන.
    ඊට පස්සේ ඒ අය අඳින , පලඳින විදිය , ගමන් බිමන්., කාගේ හරි වාහනයක් ඉල්ලගෙන හරි ටිකක් ගමන් බීමන් යන්න බලනවා . අරවගේ අයව නැවත නැවත දකින්න ආස හිතෙනවා . ඊට පස්සේ ටික ටික අර ... අරයලා යන පාරවල් වල ගමනේ යා...ආ...
    ඒ ඌරෝත් එක්ක වල බැහැලා ඉන්න කොට තමන් දන්නේ නැහැ තමන් කෝහේද , කොතනද ඉන්නේ කියන කාරනය.
    😅😅😅 නිකන් ඉන්න ගමන් 😅😅😅 පතරොම් නැමැති ලොසින්ජරත් කටේ , දාගන්න වෙනවා.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 หลายเดือนก่อน +1

    හැමෝටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +113

    පෞද්ගලික ප්‍රශ්න ඇදල නැත ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් දරුවන්ට දෙමාපියන් නැති උනාම (විසේසෙන් )අම්මා. දැනෙන දුක වේදනාව අපි හොදට දන්නවා ඒ. නිසා ඇයට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.

    • @di3kulatunga161
      @di3kulatunga161 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @champaheenkende5252
      @champaheenkende5252 2 หลายเดือนก่อน

      ඔව්.

    • @somasiliperera7142
      @somasiliperera7142 2 หลายเดือนก่อน

      ​@@di3kulatunga161pl7 😅

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 2 หลายเดือนก่อน

      එහෙම වුනාම මෙිහෙම කලාම හරිද?

  • @anomakanthi634
    @anomakanthi634 2 หลายเดือนก่อน +22

    අනේ අර ලමයි ටික වෙනුවෙන් වසන්ත ගේ නෝනට ඉක්මන් සුව ප්‍රාර්ථන කරනව මොකද ඵ් දරුවන්ට තාත්ත නැ අම්ම වත් ඉක්මනට දෙවියනේ ආරක්ෂා කරල දෙන්න කියල මම ප්‍රාර්ථන කරනව

  • @shamaajanathi4822
    @shamaajanathi4822 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏

  • @ThiliniRandima
    @ThiliniRandima 2 หลายเดือนก่อน

    සියලු දෙනාම සුවපත් වේවා…🙏

  • @Janithprsanna
    @Janithprsanna 2 หลายเดือนก่อน +44

    දෙවියෝ නම් ඔය වගේ උන් බේරගන්නේ නෑ.. 🤣 දිට්ට දම්ම වෙදනී කරුම ඔය කැරකි කැරකි එන්නේ 🤧 කකුල් වලට වෙඩි කෑවේ සොභා දහම පොඩ්ඩක් තේරුම් කරා වෙන්න බැරිද?

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 2 หลายเดือนก่อน +1

      Karapu waradi walata aya thawa vidawiya yothu nisama soba dahama elesata daduwam kala

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 2 หลายเดือนก่อน

      Aniwaryen

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +1

      එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු කට්ටියට දිට්ඨදම්ම වේදනීය කර්ම පඨිසන් දීල නිසාද අවුරුදු 80කට ලංවෙන්න ජීවත් වෙලා පුතාවත් ජනාධිපති කරවන්න යන්නේ

    • @kelumlasantha3477
      @kelumlasantha3477 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @adikarichithra432
    @adikarichithra432 2 หลายเดือนก่อน +8

    සුජීවා සොයුරිය ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසුස්වහන්සේගෙ නාමයෙන් ❤ ජේසු පිහිටයි ❤

  • @Dilhara-uz1qf
    @Dilhara-uz1qf 2 หลายเดือนก่อน +39

    සුදු හුණු ගානවා වැඩියි. සුජීවගේ පවු ගෙවපු අර අහිංසකයා ගැන කතා කරොත් හොද නැද්ද

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 หลายเดือนก่อน +1

      Kagewath pauw newe eyage pera karuma oita wada suwru arapu aya nadda lankawe

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 หลายเดือนก่อน +18

    සුදා දැන් තේරෙනවා නේද මානව හිමිකම් එක්ක මේ පාතාලය, කුඩු කාරයො මර්ධනය කරන්න බැහැ කියලා. යුක්තිය මෙහෙයුම හරියට කරන්නම ඕන. සුජීවට ප්‍රතිකාර කරනවා වගේම සුජීවගේ දුරකථන සංවාදත් පරික්ෂාවට ලක්‌ කල යුතුයි.

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 หลายเดือนก่อน +1

    ඉක්මනින්. සුව. ලැබේවා.

  • @ABC-q5x
    @ABC-q5x 2 หลายเดือนก่อน +3

    කවුරුත් කාටවත් නිකං වෙඩි තියන්නේ නෑ...මැරුන කෙනත් පාතාලේ කෙනෙක් වගේ නේ.....එයා දැන් මිනිස්සුන්ට උදව් කරාට එයා හොඳ කෙනෙක් නෙමෙයි .....ඕන එකෙක් සල්ලිවලට පදිරි👍.....කාට උනත් කර්මය පල දෙනවා....

  • @anandakumara1789
    @anandakumara1789 2 หลายเดือนก่อน +2

    සුදා අයියා ඔබට පෙනෙනුනේ ඔය සිද්ධිය විතරයි මගෙයි මල්ලිගෙයි සිද්ධිය පෙනුන් නෑ☝️

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 หลายเดือนก่อน +186

    අනේ ඇත්තටම සුජිවා ඇන්ටිට කොහොමද කියලා දැනගන්න මාර උවමනාවකින් හිටියේ..අපි සියලුම දෙනාම කරගත්තාවු පිං බලයෙන් සුජීවා ඇන්ටි වගේම අනිකුත් රෝගිව සිටින සියලුම දෙනාව සුවපත් වේවා.. මුන්ට වසන්තව මරන්න උවමනාවක් තිබ්බනම් අර අහිංසක දරුවොත් එක්ක සුජිවා ඇන්ටිට එන්න කිවුවේ මොකටද? යකෝ ලක්ෂ 10කට 🙄අඩුම කෝටි 3-4ක් අරගෙනනම්...අද කාලේ ලක්ෂ 10ක් කියන්නේ මොකක්ද වගේනේ..මූ යකෝ කරගෙන ගිය මගුල හරියට කරගෙන ගියානම් ලක්ෂ 10 මාස 2-3 කින් හොයාගන්න පුලුවන් වෙයි.කරගත්ත පිනක් ඇත්තටම සුජිවා ඇන්ටි ලැබුනේ ඒ වගේ වෙලාවක පුටුවෙන් එහාපැත්තට හරි පනින්න..ඇත්තටම ඉක්මන් සුවයම ලැබේවා සියලුම දෙනාට..සියලුම ශක්තිය ලැබේවා..

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

      Ow ane

    • @NisansalaWeerakkodiarachchige
      @NisansalaWeerakkodiarachchige 2 หลายเดือนก่อน

      ඔව් කාලකන්නි 😢😢😢😢😢

    • @UshaNirmani
      @UshaNirmani 2 หลายเดือนก่อน

      Obathuma hari. me wage minissunwa ella maranna one. polisiya hariyta wade krnna ona. me rate samaya awshshay 🙏🙏

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 หลายเดือนก่อน

      ඔව්... එතුමියගේ අපලය , එතුමිය නිසා සිවුර ඇරලා, ධර්ම දේශනා වලින් හම්බ කරපු හැම සල්ලිම , වාහනම ...සුජීවට දුන්නු , කෙනාගේ පිටින් ගියා.. එයා ජිවිතේ දුන්නා

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 2 หลายเดือนก่อน +4

      මේ මිනිහා සල්ලි නොදැකපු හිගන්නෙක් ලක්ෂ 10 සල්ලියක්ද? උගෙ හීන ඔක්කොම පාවා දුන්නා ලක්ශ දහයට වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය වස්සෙක්.

  • @jayanthiakanayaka
    @jayanthiakanayaka 2 หลายเดือนก่อน

    ඔබ කියලා තියන කතාව සම්පුර්ණ ඇත්ත 🙏

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 หลายเดือนก่อน +14

    සුදා ඔයාහැමවීට ඵයා ගැනදන්න. හරී හොද අම්මා කෙනෙක් .මිනිස්සු
    කියන කථා බලන්න පවු. දරැවන් කොච්චර අපහසුතාවට පත්වනද. ඵ් නිසා ඔයා හරී දේ .දමන්න ඔයා තමයී හරි. මොකද ඔයාත්ආදර දරැවන් ඉන්න පියෙක්. මේ දරැවන්ට දරාගන්න පුලුවන්ද මේවා පවු .සුජීවට ඉක්මනටම සුවය ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි 🙏🏼

    • @samanthakumari704
      @samanthakumari704 2 หลายเดือนก่อน

      අනවාර්යයෙන්ම ❤

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 2 หลายเดือนก่อน

      Sujeewa ganige lamai wetharada paw nayana wasula ge ammata duka nathda pansalata pooja karapu putha me wesawi dahagena meke cement dana ganu eka paththai balanne

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 หลายเดือนก่อน

    සුජීවා අක්කා හරිම නිහතමානී චරිතයක් ඉක්මනින්ම සුවපත් වේවා !

  • @SDN89503
    @SDN89503 2 หลายเดือนก่อน +12

    ඒ දරුවන්ට අම්මයි තාත්තා යි දෙන්නම නැති වෙන්න එපා තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිටෙන් සුවපත් වේවා

    • @NethukiPerera-gi7vx
      @NethukiPerera-gi7vx 2 หลายเดือนก่อน

      Daruwange thaththala went dennek.bayawenna epa thawa thsththk hoyagani
      A

  • @SandayaKanthi-f1u
    @SandayaKanthi-f1u 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුවපත් වේවා ඔයාලාට ඒ වගේම වසන්ත අයියාට නිවන්සුව ලැබේවා 😢

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 2 หลายเดือนก่อน +3

    සුදත් බයිලා ගහනවා එක එක කතා ගේනවා මොකද්ද හරි කියලා හිතාගන්න බෑ ඇත්ත කතාව අන්න බැලුම් ගලින් හොයාගෙන හොයාගෙන තියනවා

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබෙිවා..තෙරැවන් සරණයි

  • @Manjumgp
    @Manjumgp 2 หลายเดือนก่อน +10

    😂 නළුකැල බහුතරයක් පාතාල සල්ලි වලින් යන්නේ කියලා පැහැදිලි නි.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා 🙏
    තෙරුවන් සරණයී 🙏🙏

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v 2 หลายเดือนก่อน +50

    සුදාට සෑහෙන පාඩුවක් වගෙ වසන්ත නැති එක.අව්ලක් නෑ හීනියට එ වෙඩිල්ලෙනුත් ගානක් හොයාගන්ඩ ඒ ගැන කියවලා....මුන් තමා බොර දියේ මාලු බාන උන්.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +1

      Amma pa bam.....
      Miniya wikunala ho gaanak athata enawa nam...
      Me yodaya (Sudaa) ona goo wadak korai....😂😂😅

    • @jayalathnishantha6066
      @jayalathnishantha6066 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @jayanthiakanayaka
    @jayanthiakanayaka 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 หลายเดือนก่อน +6

    ටැටු කාරයාව බල්ලාට දාලා කතා කරන්න එපා කවුරුත් මොකද බල්ලා කියන සතා කෙලෙහි ගුණ හොදට දන්න සතෙක්.ටැටූකාරයා කියන්නේ සක්කිලිම එකෙක්

  • @indrajayasekara7548
    @indrajayasekara7548 2 หลายเดือนก่อน

    Sudu bolage ammata niduk නිරෝගී සුවය ලැබේවා A දරුවන්ට ammage සෙනෙහස ලබන්න ජීවත් වෙන්න ලැබේවා theruwan saranai

  • @Tanyanithuki
    @Tanyanithuki 2 หลายเดือนก่อน +50

    අනේ ඔවු සුජිවගේ දූලා දෙන්නා නම් පවු ඇයත් පවු ❤ ඇත්තටම මහම කාලකන්නියෙක් මූ හෙන ගහනවා 😫😫 ඒ කරපු දේට නම්

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 2 หลายเดือนก่อน +2

      Paw neda , daru paul, ? Atta
      Avanka, darmayen jeewat wenna minissunwa , darmaya rakinawa. Darmika ,avanka minissu , miyadunama ,,, dukai. Atta.

    • @gamagemanel7389
      @gamagemanel7389 2 หลายเดือนก่อน +4

      පව් අර හාමුදුරුවෝ

    • @MMNP035
      @MMNP035 2 หลายเดือนก่อน

      @@DianaFernandoyttguvhgcgtv 😂

  • @KethakiDedunu
    @KethakiDedunu 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙවා බුදු සරනයි . සතර වරම් දෙවි පිහිටයි

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 2 หลายเดือนก่อน +3

    ඉක්මනින් නීරෝගි සුවයම ලැබේවා .බුදුසරණ යි 🙏🙏🙏

  • @samanthibogahawatta4229
    @samanthibogahawatta4229 2 หลายเดือนก่อน +28

    අපේ බුදු සසුන තුල සදමඩලක් සේ අා
    ලෝකමත් කල වටිනා දේශකයානන් වහන්සේ නමක් අපට අහිමි කලේ
    මේ කාලකන්නි තිරිසන් කාන්තාව.කවුරැ මොනවා කීවත් තව කල්පයකින් වත් ගොඪ එන්න බැරි අකුසලයක් තමා සුඡීව කරගත්තෙ.
    මින් ඉදිරියටවත් අාදර්ශවත් මවක් සේ සමාඡ ගත වෙීවා...! කියා මා ප්‍රාර්ථනා කරනවා.

    • @pradeeperanga8958
      @pradeeperanga8958 2 หลายเดือนก่อน

      Hama huththatama buddagama adala ganna epa pako maha loku pake buddagama😂😂😂😂😂

    • @nilminiram4197
      @nilminiram4197 2 หลายเดือนก่อน +2

      ඒ සාදු කුපාඩි නැද්ද...ගෑනි විතරද වැරදි ..අනේ තොපේ දර්ශනේ

    • @dimuthuchandrasiri6355
      @dimuthuchandrasiri6355 2 หลายเดือนก่อน +1

      මොකක්ද හාමුදුරුවෝ කාලෙ නම.

  • @KksPerera
    @KksPerera 2 หลายเดือนก่อน

    හැමෝටම ඉක්සන් සුව ය බුදු හාමුදුරැවනට😊

  • @chaminikariyawasam4709
    @chaminikariyawasam4709 2 หลายเดือนก่อน +13

    සසර කර්ම කොතෙක් බලවත්දැයි පුදුම සිතෙයි...උතුම් චීවරයක් දරා ගැනීමට පින තිබුනත්..සල්ලාල ජීවිත වලට හුරුවුන ගෑනියෙකුට අහුවෙන්න සිදුවුනෙත් ..පාතාල මැරයන්ගෙන් වෙඩි කන්න වුනෙත්..පව බලවත් නිසා තමයි...රටක් සනසවමින් නිවෙන්න බණ කියමින් හිටපු හාමුදුරුවොන්⁣ගෙ පන්සලට රිංගමින් මිත්‍යා දෘෂ්ටියට ඇදල දාපු පව සුජීවා ...ආත්ම ගනනක් විදපං...කාලෙන් කාලෙට මිනිස්සුන්ව හුරන් කාලා...දැන් තවත් එකෙක් අල්ල ගනිං....පව් කන්ද ගොඩ ගහගනිං

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 หลายเดือนก่อน

    බුදුසරණයි ඉක්මනින් සුව වේවා

  • @prasadigomes6650
    @prasadigomes6650 2 หลายเดือนก่อน +14

    සමහර comment දැක්කාම කලකිරෙනවා .. කිසිම මනුෂ්‍ය කමක් නෑ ඒ මිනිස්සුන්ට.

  • @RuchiRu-vd1ih
    @RuchiRu-vd1ih 2 หลายเดือนก่อน

    ඇයට ඉක්මනින් සුවය ලැබේවා .
    බුදු සරණයි .දෙවි පිහිටයි.

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 2 หลายเดือนก่อน +3

    අනේ ඇත්තට මෙහෙමත් ජරා මිනිස්සු. කෙනෙකුට කරදරයක් , විපත්‍තියක් වුනාම ඒ වෙලාවෙත් අලගිය තැන්, මුලගිය තැන් හොයන ජරා මිනිස්සුත් ඉන්නවනේ.
    සුජීවා, ඔබ හුගාක් දන් දෙන, පිං කරන, බුදු දහම හොදට අදහමින් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන කෙනෙක්නෙ. ඔබ රැස් කර ගත්තා වු කුසල් බලෙන් ඔබට කිසිම කරදරයක් නැතුව කකුල සුව වේවා. ඔබට සුව වෙනවා ස්ථිරයි. ඔබට විශ්ව ශක්තියේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. අනෙකුත් සියලු දෙනාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @samanthaanura7184
    @samanthaanura7184 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා වසන්ත අයියේ 🙏

  • @nirmalnayanajith5288
    @nirmalnayanajith5288 2 หลายเดือนก่อน +4

    අන්න ඒකයි කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරලා සමාජෙට පෙන්න සුදු ඇදගෙන හිටියට මිනිස්සු රැවටුනාට ස්වභාවධර්මයට හැමදේම මතකයි. පතාලේ අර තාලේ අය්යලා සේරටම ඕක තමා වෙන්නේ. සුජීවත් හරිම හොද කෙනෙක්නේ..

  • @නිකිණි
    @නිකිණි 2 หลายเดือนก่อน

    ඇයට ඉක්මන් සුවය ලැබේවා

  • @cryptoupload3406
    @cryptoupload3406 2 หลายเดือนก่อน +4

    සැලුන් එකේ එකා මොකුත් දන්නේ නෑ ඕයී...ඕක ගේමක් ඌ දන්නේ ත් නෑ ,..

  • @kumaris2550
    @kumaris2550 2 หลายเดือนก่อน

    සුදා aiye ඔයාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. සුජීව මහත්මියට ඉක්මන් සුවය ලැබේවා. මිනිස් ගාතන එකහෙලා අපි ප්‍රතික්ෂේප කරමු. මුන්ට නිසි දඩුවම් ලබාදිය uthui.

  • @nihalranathunga1360
    @nihalranathunga1360 2 หลายเดือนก่อน +50

    දිට්ඨ ධම්ම කර්මය පලදීම.

    • @asokakh1563
      @asokakh1563 2 หลายเดือนก่อน +2

      Buddaputhrayekge siwuragalawanna tharam papaya karapu meki belumgalin hamudurunamak pehediliwa keewaaa.ditta damma wedaneeya karme paladunna..budda puthrayek wedi keewa meki nisa.meruna anithkena Gena Suda Katha nehewage

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน

      Oh ...May apa nihal sadu neda 😂?

  • @champaheenkende5252
    @champaheenkende5252 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා !

  • @mangalika-ib1om
    @mangalika-ib1om 2 หลายเดือนก่อน +71

    දරුවෝ ඉන්න අම්මලා වැදගත්ව ජිවත් වෙනවා මිස වැරදි ජිවත් ව්ම්

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara 2 หลายเดือนก่อน +1

    ඇයට ඉක්මනින් සුවය ලැබේවා.... ඇය හොද අම්මා කෙනෙක්... 💕💕💕

  • @rooricreations5497
    @rooricreations5497 2 หลายเดือนก่อน +34

    ඇත්තමයි මේ කාලකණ්නි පොලිස් කාරයො කරන්නේ පොඩි පොඩි කුඩු කාරයො අල්ලලා, යුක්තියේ මෙහෙයුමලු අම්මගෙ රෙද්දේ මෙහෙයුම.

  • @nilunilu1602
    @nilunilu1602 2 หลายเดือนก่อน

    බුදු saranae jesu phetae Ekman suwa prathna karanwa ..melowen සමුගත් සැමටම Niwan suwa prathna karami

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 หลายเดือนก่อน +12

    මැරුනු අයගෙ දහසකුත් වැරදි ඇති...එහෙත් වරදට දඩුවම් දිය යුත්තෙ ශ්‍රීලංකා උසාවිය මිසක්...පාතාලය නෙවෙයි....

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน

      Kathava aththa .❤

    • @RuchiRu-vd1ih
      @RuchiRu-vd1ih 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එක ඇත්ත .

  • @avishkatharushigampathiran4570
    @avishkatharushigampathiran4570 2 หลายเดือนก่อน +3

    සුජීවා මිස්ට ඉක්මන් සුවය ලැබේවා ❤ 🙏

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @lasantha5988
    @lasantha5988 2 หลายเดือนก่อน +125

    ඇයිඋබ සුදා වසන්ත ගෙ ගැනී ගෙ බග් එකේ තිබුණු පිස්තොලේ ගැන කියනේ නැත්තේ ඇයි ඒ පිස්තොලේ ලේන්නුන්ටවෙඩි තියන්නද 😁😁😁😁😁😁

    • @sandunranga8816
      @sandunranga8816 2 หลายเดือนก่อน +10

      😂😂

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +9

      සුදා ඒවා දන්නේ නැහැ වගේ

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha 2 หลายเดือนก่อน +12

      ඒව කියලා බෑ 🤭🤭🤣🤣🤣🤣🤣

    • @NilukaKodithuwakku-nk3yk
      @NilukaKodithuwakku-nk3yk 2 หลายเดือนก่อน +5

      😂😂😂

    • @malikawp969
      @malikawp969 2 หลายเดือนก่อน +6

      වසන්ත කියන්නේ ඒකට ලැයිසන් ඇති ඒක ඒයාගේ ආරක්ෂාවට තියන් ඉන්න ඇති ඒයි අවුල්ද

  • @ranmal92
    @ranmal92 2 หลายเดือนก่อน +1

    ඔබට ඉස්තුතියි අපිව දැනුවත් තලාට

    • @vindyasamadhi9104
      @vindyasamadhi9104 2 หลายเดือนก่อน

      Ana boru Mathews hetahan razak katana Hamuduruwo kanagga gewthaya kala dan oyata darrow barunalu thopelata yanna wanama apayak hadae sudaga gana keyada subways Kade yana

  • @nalakaag
    @nalakaag 2 หลายเดือนก่อน +87

    කේ සුජිවා ක්ලබ් වසන්ත වෙඩි කෑවේ පාතාලේත් එක්ක ගනු දෙනු කරපු නිසානේ.නිකන් තෙරුමක් නැතුව එහෙම වෙඩි තියයිද බං.. 😊 වසන්තත් කෝටි 100ක පොල්ලක් තියලලු එකේ පලියලු අරන් තියෙන්නේ .. නිකන් තෙරුමක් නැතුව ඇවිත් එහෙම මරන්නෙ නෑනේ... 😊😅😅😅😅😊😊😊😊😊 හරියට විස්තර හොයලා බලපං දන්නේ නැත්නම්...අවි ගත්තෝ අවියෙන්ම නහි...

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน

      @@Dog-xb6py වේසිගේ පුතා.. හරියටම මිනිස්සු ගැන හොයලා බලපං.. පොන්න වෙසිගේ පුතා.. තෝ දන්නේ කේ සුජිවා කියන්නේ ගායිකාවක් කියන එක විතරයි නේ... මී හරකා

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน

      @@Dog-xb6py තෝ වගේ පොන්න වෙසිගේ පුතෙක්..

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน +5

      @@Dog-xb6py තෝ දන්නේ කේ සුජිවා කියන්නේ ගායිකාවක් කියනඑක විතරයි නේ wesigee puthaa

    • @nalakaag
      @nalakaag 2 หลายเดือนก่อน +1

      @@Dog-xb6py thoge wayasa kiyada ponnayaa..

    • @nero88823
      @nero88823 2 หลายเดือนก่อน +2

      ​@@Dog-xb6py ub danna pukak na gihin chuu karala nida ganin😂😂😂

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා..

  • @sanurisaniri7958
    @sanurisaniri7958 2 หลายเดือนก่อน +7

    කාගෙවත් පව්ද්ගලික ජීවිතේ වැඩක් නැ එයා දරුවන්ට ආදරණිය මවක් ඉක්මන් සුවය ලැබේවා

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 2 หลายเดือนก่อน +9

    කේ සුජීවා ඇතුලු තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා දෙවියන්ගේ පිහිටා අසිරිවර්ධන වේවා