ඇග හිරිවැටෙන අපූරු කතාවක්.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2024
  • ඇග හිරිවැටෙන අපූරු කතාවක්.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 954

  • @srilankaelle
    @srilankaelle 3 หลายเดือนก่อน +22

    මමත් මගේ යලුවෙකුට නිවසෙන් අම්මලා යන්න කියලා ..ඒ අයගේ ඉඩමේ නිවස හදාගන්න මුදල් නෑ කියලා මගෙන් ඉල්ලුවා ..මා ලග මුදල් තිබුණේ නෑ...ඒ උනාට මම මගේ රත්තරන් මුද්ද සහ මාලය දුන්නා ...මුදල් අරගෙන වැඩ කරගන්න කියලා ...මගේ බිරිඳත් මොකුත් කිව්වේ නෑ..දැන් වසර 20 විතර ගිහින් ...මට දුන්නේ නෑ...මම ඒ ගැන හිතන්නෙත් නෑ..මම උදව් වක්නේ කලේ කියලා ,,බිරිඳ අහන්නෙත් නෑ...යලුවත් ආගිය අතක් නෑ...තව තියෙනවා..එහෙම දේවල්...ඒ උනත් මමනම් හොදින් ඉන්නවා ...මම ඉන්නවා ඒ අයට වඩා හොදින් ...එක වෙලාවක දුකක් දැනුනත් අමතක කරලා දමනවා ...මම අවංකව කලේ උදව්වක් කියලා....ඔබතුමා කියනකොට මට මතකයට ආවා...හැබැයි මගේ හිතේ කිසිම තරහක් ඒ කිසිම අයෙකු සමග නෑ..සියලුම දෙනාට දෙවි පිහිටයි බුදු සරනයි ....

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 3 หลายเดือนก่อน +12

    එය එසේම ය පියාණෙනි ,
    එකම වචනයයි !!!!!
    එකම දෙව් සුව දේශයයි !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijeniherath6215
    @vijeniherath6215 3 หลายเดือนก่อน +10

    දෙව් පියාණෙනි ඔබ තුමාට දිර්ඝායු

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 3 หลายเดือนก่อน +16

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sdabare1939
    @sdabare1939 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sirimasirima5665
    @sirimasirima5665 3 หลายเดือนก่อน +10

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත්❤❤❤❤❤

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 3 หลายเดือนก่อน +9

    සුදුඅම්මාට සහඔබතුමාට.බුදුසරණ වෙවා 🎉දෙව්සුව
    පව්ලෙ.අයට බුදුසරණ වෙවා

  • @Crick_sidu
    @Crick_sidu 3 หลายเดือนก่อน +7

    ඔබ තුමාට බොහෝම පින් ! බොහෝම ස්තුතියි ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @user-in2jo4ry8n
    @user-in2jo4ry8n 3 หลายเดือนก่อน +8

    උතුම් ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා එ දරුවාට යහපතම වේවා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 หลายเดือนก่อน +8

    ස්තුතියි ගුරුතුමනි 💐💗 දීර්ඝායුෂ ලැබේවා

  • @wathsalaperera3711
    @wathsalaperera3711 3 หลายเดือนก่อน +12

    පරම ආයුෂ ලැබේවා. ආදරණීය පියාණනී සුදු අම්මේ. ආදරෙයි ඔබ දෙපලට.

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් .... 🙏🙏🙏🙏🙏💜💜💜💜

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 3 หลายเดือนก่อน +16

    පින්වත් ගුරු පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි කිව නොහැකි සතුටක් දැනෙනවා අපිමීහීපිට දැකපු බුදු පුතේ ක් හැමදාම ආදරේ යී බුදුසරනයි....🙏🙏🙏🙏🙏

  • @kumarikumari6676
    @kumarikumari6676 3 หลายเดือนก่อน +7

    😭😭😭😭😭අනේ සර් මට අහන්න බැහැ ඇඩෙනවා පව් ඒ. ළමයට. කවද. හරි. හරි යන්න. ඕන බුදුසරණයි දෙව්. පිහිටයි ❤❤❤

    • @dumindabandara8124
      @dumindabandara8124 13 วันที่ผ่านมา

      @@kumarikumari6676 මන් බස් එකේ යද්දි අයියා කෙනෙක් බස් එකට නැන්ගා එයාගේ නංගිට පොත් ගන්න පැන්සල් විකුණනවා .ඒ වගේ අයියලාට නම් උතුරන්න හරි යන්න ඕනේ.

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 3 หลายเดือนก่อน +38

    සුදුසු කෙනා සුදුසු වෙලාවෙදි මුනගැස්සපූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට පින්

  • @indranidesilva1075
    @indranidesilva1075 3 หลายเดือนก่อน +8

    දිව්‍යමය ප්‍රේමයෙන් මේ සත්ත්ව වර්ගයා සැනසේවා!..🙏❤️💖📺

  • @wathsalaperera3711
    @wathsalaperera3711 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමස්කාර කරමි උතුම් ගුරු පියාණනී.

  • @renukadias9508
    @renukadias9508 3 หลายเดือนก่อน +13

    හිතෙන් මොන තරම් වේදනාවක් විදින්නන්ට ඇද්ද ඒ පුතා .ලැබු සතුට ඔවුන්ට මියෙන තුරු පවතිවා.

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 3 หลายเดือนก่อน +11

    ගුරු පියාණනි ඔබටත් සුදු අම්මාටත් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා ඒ අසරණයින්ගේ සිත සුවපත් කල ඔබ තුමා පිං කදක් සාදු සාදු සාදු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +10

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න අනුග්‍රහය ලබා දුන් ඔබ ගෙ සියලුම රෝග සුවපත් වේවා

  • @margretfernando920
    @margretfernando920 3 หลายเดือนก่อน +5

    ඔබතුමා හොඳ පණිවිඩයක් අපට දුන්නා obathumata බුදු Saranai Devi phitai

  • @kamalaweerasingha3933
    @kamalaweerasingha3933 3 หลายเดือนก่อน +9

    මගෙ ඇස් වලින් කදුළු වැටුනා .
    ඔබ තුමා හදන දෙව්සුව දේසයේ මාත් කොටස් කාරීයක්.🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 3 หลายเดือนก่อน +9

    ඉතාම වටිනා ඔවදන් ලබා දෙන දේශනයකි දෙවිපියානනි.නමස්කාර කරමි.මේ ජීවිත සුවපත් වේවා!

  • @nilminiperera6869
    @nilminiperera6869 3 หลายเดือนก่อน +6

    කුමරුනි ඔබට දිවව්‍ය ආයු බොහෝ වේවා ❤❤❤❤❤

  • @akaushalya9719
    @akaushalya9719 3 หลายเดือนก่อน +6

    ඔබ තුමාටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏︎😊

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 หลายเดือนก่อน +6

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.මෙත්තාමුදිතාකරුණාඋපේක්ඛාගුණය හදතුල පිරි ඉතිරි-ගියේය

  • @nawafnawaf6117
    @nawafnawaf6117 3 หลายเดือนก่อน +5

    සෙනෙහෙබර ගුරැපියටත් අපේ අමිමා සුදු අමිමා මදියේ සියලු දෙනට තේරැවන්සරනයි අපිට කදුළු වැටුනා එ කාතව අහගෙන ඉන්නකොට සාදු🙏 සාදු🙏 සාදු🙏👍👍👍 💓💓💓💓💓 😍😍😍😍😍😍😍😍😍

  • @rupikahamine7618
    @rupikahamine7618 3 หลายเดือนก่อน +12

    අටලෝ දහමින් කම්පා වෙන්න එපා කිවත් කදුළු ආවා ඇස් වලට ගුරැ පියාණ්නි ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙවි සුව දේශයේ සියලු දෙනට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +11

    ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝක වාසි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤❤

  • @nandinidilani3676
    @nandinidilani3676 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @malanihm1779
    @malanihm1779 3 หลายเดือนก่อน +3

    හරිම වේදනයි මැතිඳුනි ඔබතුමාට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා මේ කරන උතුම් සත්කිුයාවන්ට තෙරුවන් සරණයි

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 3 หลายเดือนก่อน +4

    පින්වත් පියානනි ඔබ සුවෙන් සුවපත් වෙත්වා පින්වත් සුදු අම්මා ඔබ සුවෙන් සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 3 หลายเดือนก่อน +8

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤❤

  • @Ann-si2dr
    @Ann-si2dr 3 หลายเดือนก่อน +20

    අසරණ පවුලකට ඔබතුමා සුදු අම්මා සහ දෙව් සුව කාර්‍ය මන්ඩලයේ දියණිය විසින් කල සත්කාරය ලෝවැසි සැමට මහත් ආදර්ශයක් වේවා🙏🙏🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ගුරු තුමණි ඔබ‍ට 🙏🙏🙏

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน +9

    සුදූ අම්මාට ඉක්මනින් හොඳින් ඇස් පෙනීම ලැබේවා ! එතුමියට රූපවාහිනීයක් ලැබේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 หลายเดือนก่อน +14

    ගුරැපියානනි ඹබ ඹබ අපට මහ මෙරක් තරමි සුන්දර මිනිත්තුවෙන් පවා අපගේ ජිවිත ලස්සන කර හැඩකරන ඹබට ලෝකයක් නමස්කාර කරම් මාගේද උතුමි නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි🌷🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සදාදර උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට දේව සුව පවුලේ කාර්ය මණ්ඩලයට දෙව් සුවදේශයේ සියලුම පින්වතුන්ට දීර්ඝ අයවේවා නිරෝගිම වේවා සැනසීම ලැබේවා බලාපොරොත්තු ඉටු වේවා සියලුම දෙවි රැකවරණයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 หลายเดือนก่อน +9

    ගුරු පියාණනී ඔබතුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පව්ලේ සැමටත් ආදරෙයි ගුරු පියාණනී ඒ කතාවට නම් අහන්න බැරි තරන් දුකයි සංසාරේ දුකයි ගුරු පියාණනී ඔබතුමානම් දෙවි කෙනෙක්මයි 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කුවේට් දේවිකා 🙏🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-nk6kv3ht3x
    @user-nk6kv3ht3x 3 หลายเดือนก่อน +15

    ටිකෙන් ටික අයහපත් වන මෙි සමාජයට ඉතාමත්ම හදවතට දැනෙන මෙිවැනි සත්කුුුුුියා කරන ගුරු පියාණන්ට මැණියන්ට දිර්ඝායුෂ ලැබේවා ...තෙරැවන් සරණයි ...!

  • @mahindamihidu9179
    @mahindamihidu9179 3 หลายเดือนก่อน +10

    ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව දේශයේ සියලු ඥාතීන් හට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🌼🌾✨️

  • @iroshairosha6992
    @iroshairosha6992 3 หลายเดือนก่อน +17

    ලේසියකට අඩන්නේ නැති මටත් ඇඩුනා ගුරුපියාණෙනි ඔබ අපට කරන්නා වූ මග පෙන්විමෙන් ඔබගේ පාරමිතාවන් සම්පුර්ණ වේවා නිර්වාන සුවය ශාක්සාත් වේවා ඔබ දේපලටත් අනෙක් සියලු දෙනාටමත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 17 วันที่ผ่านมา

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasannadhanapala425
    @prasannadhanapala425 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 3 หลายเดือนก่อน +6

    ලොවම සත් දහමින් නැහැවේවා ..මිනිසත්කම ලොව තුල ඉස්මතු වේවා

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 3 หลายเดือนก่อน +7

    නමස්කාර වේවා ! ගුරු පියාණනි , ඔබතුමාටත් , සුදු අම්මාටත් බොහෝ පිං අසරණ වූ හදවත් ඇති අයට පිහිට වී සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් ඒ හදවත් සුවපත් කරනවාට .......🙏🙏🙏
    ලොව පුරා වෙසෙන සියලු ම සත්වයෝ සාමයෙන් , ප්‍ර්‍රේමයෙන් , ප්‍රීතියෙන් ම පිරේවා.......! සෞභාග්‍යය හා සශ්‍රීකත්වයම උදාකරගනිත්වා.....! ඔවුන් සැම සුවපත් භාවයටම පත්වේවා.....! 🙏🙏🙏

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 3 หลายเดือนก่อน +12

    උතුම් මනුෂ්‍යත්වය පිරි ප්‍රේමනීය ,,ආදරණීය ගුරුපියාණනි .. සුදු අම්මාටත් ඔබතුමාටත් නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා ❤ තෙරුවන්සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏

  • @user-um6ki8rm5y
    @user-um6ki8rm5y 3 หลายเดือนก่อน +10

    මගේ ඇස් දෙකටත් කදුළු ආවා.. පපුවෙහි රිදුමකුත් ආවා. පියාණනි ඔබට සුදු අම්මා ටත් තෙරුවන් සරණයි

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 3 หลายเดือนก่อน +3

    Dew සුව desaye සැමට නිරෝගී සුවය ලෙබෙවා !dirgau ලැබේවා !piyathumani ඔබගේ සියලු duk කරදර සම්පූර්ණයෙන් නැති වෙලා sehelluwen enna ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 หลายเดือนก่อน +10

    නමස්කාරවෙවේවාදෙවිපියාණනි.මෑණියනි.ගොඩක්පින්.ඔබදෙදෙනාටම.නීරෝගීසුවය.දීර්ගායුෂවේවා.තෙරැවන්සරණයිදෙවිපිහිටයි❤❤

  • @Thusitharohan
    @Thusitharohan 3 หลายเดือนก่อน +5

    අපේ ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 3 หลายเดือนก่อน +3

    Budusarani දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamaniGeeganage
    @RamaniGeeganage 3 หลายเดือนก่อน +3

    විශ්වයට ස්තුති වේවා ඒ පවුලට ලැබුණ සැනසීම වෙනුවෙන්. ගුරුපියාණන්ට සුදු අම්මාට සහ දෙව්සුව කාර්ය මන්ඩලයට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි

  • @rupikahamine7618
    @rupikahamine7618 3 หลายเดือนก่อน +12

    ගුරු පියාණ්නි සන්වේදි වෙන්න එපා කිවත්. ඇසට කදුළු ආවා.දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 3 หลายเดือนก่อน +11

    දිව්‍යයමය ප්‍රේමය හදවතේ ගොඩනැගෙන අයුරු අපවෙත විදහා දැක්වූ ඔබතුමා සහ සුදු අම්මා මුහුන දුන් සිද්ධිය මා තුල සදානුස්මරණීය වනු ඇත.🙏🙏🙏🙏🙏🙏

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 3 หลายเดือนก่อน +4

    ඔබ තුමාට තෙරැවන් සරණයි දිර්ඝායුෂම ලැබේවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +9

    ආදරණීය ගුරු පියාණෙනි හදවත පැලෙන්න යනවා මේ මගේ රටේද මේවා වෙන්නේ කියලා හැරීම සංවේදී දුප්පත් අය සිටිනා මේ ලෝකේ මේ වගේ දෙයක් නම් අහලා නැහැ පියාණන්ටත් අම්මාටත් ඒ පණිවිඩයක් අරගෙන ආපු මැතිනියටත් පින් සිදු වේවා සාදු සාදු! සාද

  • @wgmangalika4200
    @wgmangalika4200 3 หลายเดือนก่อน +3

    ඉතාම සංවේදී කතාවක් ගුරු පියාණනි. ඔබ තුමා වගේ දෙවියෙක් මුණ ගැහෙන්න ඒ අයගේ සසර පිං ඇති.ඒ දෙමව් පියන් ඔබ තුමාගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි වේවා.සියලු දූ දරුවන්ට මෙය ආදර්ශයක් වේවා.බොහොම ස්තූතියි

  • @l.pperera5959
    @l.pperera5959 3 หลายเดือนก่อน +12

    ව්ස්වමය ප්‍රේමය පලකල සත්‍යය සිදුවිමකින් දර්ම දේශනාව සිදුකිරීමෙන අපට කියාදුන් පාඩම හදවත කම්පාවිය ඔබඨුමා සිදුකල සත්ක්‍රියාව අති උතුම්ය ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @Samarakoon9630
    @Samarakoon9630 3 หลายเดือนก่อน +11

    As දෙකට කඳුළු ආවා. ඔබ තුමා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි

  • @rekhadissanayaka9558
    @rekhadissanayaka9558 3 หลายเดือนก่อน +3

    ගුරු පියානනි ඔබ නම් දෙව්යෙක් හදවත සසල වුනා ගුරු පියානනි ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!!!!

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk 3 หลายเดือนก่อน +10

    අනේ සුදු අම්මාට සියලු යහපත වේවා.සුදු අම්මටත් දෙව් පියානන් ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏

  • @tlaksam3763
    @tlaksam3763 3 หลายเดือนก่อน +14

    ඔබ තුමාගේ දිව්‍ය හදවතේ කරුණාවට පිං! ඔවුන්ට උදව්වක් කරන්න අපටත් අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය විස්තර දෙන්නේ නම් ලොකු උදව්වක්. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

    • @rupapadmini4933
      @rupapadmini4933 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි 🙏🙏🙏🙏

  • @user-ye3qz4zg9f
    @user-ye3qz4zg9f 3 หลายเดือนก่อน +5

    ගුරැ පියාණෙනි ඒ කථාව ඇසු වාට පසු පපුවට දැනුණ වෙීිදනා වචන වලින් කියා ගන්න අපහසු.ඔබ තුමා ත් සුදු අමීිමා කල සත් තාරයත් ඉපදෙන ආත්ම ගණනාවකට ඒ පින අනුමෝදන් වෙීවා.🙏🙏🙏

  • @user-rw7lh2og1p
    @user-rw7lh2og1p 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පියාණනි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 3 หลายเดือนก่อน +70

    අනේ ගුරු පියානනේ ඇස්වලට කදුලු එනවා පිංවත් ගුරු පියාණටත් සුදු අම්මාටත් අනේක වාරයක් පිං තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

    • @nadeewalisundara
      @nadeewalisundara 3 หลายเดือนก่อน +1

      Namaskara wewa piyanani ❤sudu amma theruwan saranai devipihitai ❤❤❤ harama sathutui dukai 😢😢😢😢😢

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 3 หลายเดือนก่อน

      🍁🪔😘😘🌹🌻🌻🌈️🌈️🌻🌻🌹😘😘🪔🪔🌼🌼🍁🍁🌼🪔🪔😘🌹🌻🌈️🌈️🌈️🌻🌻🌻🌹🌹🌹😘😘🪔🌼🌼🍁🍁🌼🪔🪔😘😘🌹🌹🌻🌻🌈️🌻🌻🌹🌹

    • @krishniasoka1398
      @krishniasoka1398 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊​@@nadeewalisundara

    • @krishniasoka1398
      @krishniasoka1398 3 หลายเดือนก่อน

      ​@@nadeewalisundara😊

    • @manelsenanayaka-bu9gc
      @manelsenanayaka-bu9gc 2 หลายเดือนก่อน

      ❤❤❤7😅​@@nadeewalisundara0⁰000⁰

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 3 หลายเดือนก่อน +11

    මේ දේශනාව අහන් ඉන්න බැරි තරමට හදවත සංවේගයට පත් උනා.ඒ කල සත් කාර්‍යට සුදුඅම්මාටත්,ගුරුපියානන්ටත් දීර්ඝායුශ ලබා සසර කෙලවර නිර්වානයම අත්වේවා. 🙏🙏🙏 සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏

    • @sumanaweerasinghe
      @sumanaweerasinghe 3 หลายเดือนก่อน +1

      Deweni budun thama Amma th ammaththa ta ayata salakana daruwata wishwa dewathawo balanawa obathumatah sudu ammatah devsuwa pawlatath niwanama wewa

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 หลายเดือนก่อน +6

    දෙව් පියාණනී , ඔබ වහන්සේ කියනලද කථාව මගේ හදවතට හොදටම දැනුනා . හරියට හදවත නැවතුනා වගේ . ඇත්තටම මේ අපේ රටේ ජීවත්වන මිනිසුන් තුල සොයා ගැනීමට අපහසුම දෙයත් සාමයයි , ප්‍රේමයයි , ප්‍රීතියයි . දෙව් පියාණනී ඔබතුමා වැනි දෙවි කෙනෙකුන් අපට මුණගැස්වු විශ්වයට ස්තුතිවේවා. එසේම ඔබතුමා කලාවූ සත් ක්‍රීයාවට මම නමස්කාර කරමි . දෙව් පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුම දෙනා නිදුක්වේවා .. නීරෝගිවේවා . දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏😀🌹🙏😀🌹🙏😀🌹🙏😀🙏😀🌹

  • @wathsalaperera3711
    @wathsalaperera3711 3 หลายเดือนก่อน +6

    විශ්වයේ සියලු සත්වයන්ගේ මනස සුවපත් වේවා. මගේ පුතා සන්තුෂ් ගේ මනස සුවපත් වෙලා අපට පවුලට සැනසීම ලැබේවා.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน +8

    දේව මැතිතුමනි මේ කතාව අහනකොට මටත් හරිම දුක හිතුනා 😢

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 3 หลายเดือนก่อน +3

    ගුරු පියාණනි කදුලක් නොසලා අහන්න නම් බැරිවුනා. හැම දෙනාටම යහපත් සිතුවිලි පහලවේවා! තෙරැවන් සරණයි!

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 3 หลายเดือนก่อน +8

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🙏🙏🙏ගුරු පියාණනි මෑණියනි ගොඩක් පිං 🙏මේ සිදුවීම ගැන අහාද්දී මගේ හදවත කිරීගහාලා ගියා aswalinකදුළු ගියා දෙයියනේ අපි කාටත් දෙමාපියන් ඉන්නවා මිනිස්සු අතරේ දෙව් වරුත් ඉන්නවා දිර්ගායුෂ වේවා පියාණනි 🙏🙏🙏🌼💛🌼💛🌼🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z 3 หลายเดือนก่อน +6

    ගුරු. පියානනි මගේ හදවත කඩාවැටුනාවගේ දැනුනා ගොඩක් ඇඩුවා මම

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 3 หลายเดือนก่อน +6

    ගුරු පියානනෙ ඔබ ලොවට අර්ථවත් දහම් කියලා දෙනා ව්ට මගෙ හදවතට පුදුම සුව ය ක්.සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි 🎉🎉🎉 ❤❤ උතුම් නිර්වානය අවබෝධ ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 3 หลายเดือนก่อน +8

    බුදු සරණයී ගුරු පියාණනි ඇසට කදූඑ එනවා මෙ කතාවට ඔබ තුමාට ගොඩක්. පින් ඒ කරපු උප කාරයට සූදු අම්මා ඇතුළු ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 3 หลายเดือนก่อน +3

    ඔබ නිරතුරු සෑම මොහොතකම බෙදා දෙන්නෙ, විශ්වයේ සාමය,ප්‍රෙමය සහ පිර්‍ර්තියයි...මිහිපිට දෙව් පියානනි ඔබ තව තවත් දිවයමය ආලෝකය ලබත්වා............!!!!

  • @damayanthig8207
    @damayanthig8207 3 หลายเดือนก่อน +17

    ඔබ තුමාගේ මෙවැනි ගතිගුන මා ලගත් තියෙනවා ගුරු පියානෙනි.නමුත් මාද සල්ලි කාරයෙක් නෙවෙයි ගුරු පියානෙනි .මටත් එවැනි සත්කාරයක් කලාව පසුව පුදුම සැහැල්ලුවක් හිතට දැනෙනවා ගුරුපියානෙනි. දැනුත් කදුලු සැලුනා .ඔබ තුමාට සුදු අම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් ලෝකවාසී අප සියලුම දෙනාටත් උතුම් වූ නිවන් සුවයම අත්වේවා.🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 3 หลายเดือนก่อน +3

    සීයලු ලෝක සියලු සත්වයෝ සුව පත් වේවා තෙරුවන් සරණයී දෙවි පිහිටයි❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි අනේ ගුරු පියානනි මට ඒ බෝසත් දරුවා ගෙ A.C හෝ ඒ දරුවාට සුළු උපකාර ය ක් කිරීමට අවස්ථා වක් ලබා දෙන්න ඒ උපකාර යට සුදු අම්මාට ත් ගුරු පියාණන් ටත් බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි මම s.r.perera කුවේට් සිට

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 3 หลายเดือนก่อน +5

    මෙහෙම පිංවත් ඔබතුමා කල සත්ක්‍රියාව උතුම්. ඒවගේම අම්මලා දරැවන් මරාගෙන මැරෙන්නෙත් අහල පහල අයවත් උදවු නොකරන නිසයි.

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 3 หลายเดือนก่อน +6

    නෝම්බි ඉවර වෙලා කෑම කන වෙලාවෙ මම මේක ඇහුවෙ බත් කන ගමන්. කෑම කටක් ගානෙ හිර වුණා සත්තයි. කඳුළුයි බතුයි කෑව පළවෙනි දවස අද 😢 ඔබතුමාගෙ බෝසත් ගුණය හදවතින්ම අගය කරනවා. මාත් ගොඩක් අසරණ අයට පුලුවන් විදියට පිහිට වෙනවා. කිසි දෙයක් ප්‍රසිද්ධ කරන්නෑ. ඒත් මේ වගේ කතා හැමෝම දැනගන්න ඕන . අපේ රටේ මෙහෙම අසරණ අය ගොඩාක් ඉන්නවා. ඔබ තුමාට සහ සුදු අම්මා මැතිණියට තව තවත් සැප සම්පත් ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! සියලුම අසරණ අයට විශ්ව මාතාවගෙ පිහිට ලැබේවා !!! තෙරුවන් සරණයි !!!

  • @ckliyanage4941
    @ckliyanage4941 3 หลายเดือนก่อน +4

    ඔබතුමාටත් සුදු අම්මාටත් දිව්‍යමය ආශිර්වාදය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 3 หลายเดือนก่อน +12

    ගුරු පියාණනි ,හරිම සංවේදී බවක් හදවතට ම දැනුනා,ඔබ කියූ දෙයම සත්‍යයක් බව දැනුනා, පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

    • @kumirkumir3510
      @kumirkumir3510 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @MallikaMallika-se8hy
    @MallikaMallika-se8hy 3 หลายเดือนก่อน +3

    ගුරැ පියානති මට නම් කදුල නතරකරගන්න බැරි උනා උබ තුමාටත් සුදුඅම්මාටත් බුදු සරනයි

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 3 หลายเดือนก่อน +9

    අනේ අපේ රට මගේ පපුව වේදනාවක් ඇතිවුණා. සුදු අම්මේ දෙව්පියාණෙනි ඔබට නමස්කාර වේවා

  • @PushpaPatirage
    @PushpaPatirage 3 หลายเดือนก่อน +4

    නමස්කාරවෙවේවාදෙවිපියාණනි.මෑණියනි.ගොඩක්පින්.ඔබදෙදෙනාටම.නීරෝගීසුවය.දීර්ගායුෂවේවා.තෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 หลายเดือนก่อน +20

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 หลายเดือนก่อน +3

    විශ්වමය ප්‍රේමයෙන් පිරුණු දෙව් පියාණනේ , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . පියාණන් ගේ මේ කතාව අහන් ඉන්න අමාරුයි . ඇස් වලට කදුලු එනවා . එම තරුණයා දෙමව්පියන් රැක බලා ගත් පිනට ඔහුට සතුට ලැබුනා . මේ ලොව යහපත් අයගෙන් පිරේවා . දෙව් පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි !දෙව් පිහිටයි !

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +2

    අනෙ බුදු පියානෙනි අපට 😂😂😂😂😂😂😂 මාගේ ආදර පියතුමාට පින් ,පින් ,❤ ආදර සුදු අම්මා ලොවට උතුම් ඔබ දෙනා සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sathyaahettige6345
    @sathyaahettige6345 3 หลายเดือนก่อน +6

    දෙව් ගුරු පියානෙණි අැස් වලට අැත්තටම කඳුලු අාවා .හදවතට දැනුන දුක කියාගන්න බැහැ .ගුරු පියාණෙනි ඔබ තුමා ජීවමාන දෙවි කෙනෙක් දිව්‍යත්වයට දිව්ය ප්‍රේමයට හිස නමා ගරු කරමි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 3 หลายเดือนก่อน +6

    ගල් බොරළු කටු මතින් එන ගමනේ විදින දේ අපමණයි. ඒ තුලින් ලබන ගුණදම් බොහොමයි. ජීවිතේ මෙවැනි අත්දැකීම් මටත් තිබෙනවා. හදවතට දැනෙන මිනිසුන් හරි සුවදයි...ප්‍රේමණීයයි..❤
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
    සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 🌸🌼☘️

  • @igeethanjali3426
    @igeethanjali3426 3 หลายเดือนก่อน +8

    මේ කතාව අහල මගේ හදවත කම්පාවට පත්වුණා. ඔබ නම් සැබෑම දෙවි කෙනෙක් උතුමාණෙනි

  • @pubudiniper5301
    @pubudiniper5301 3 หลายเดือนก่อน +2

    කුමර තුමගේ සැමටම බෙදන අසීමිත දිව්‍යමය ව්ශ්ව ප්‍රේමය දසදෙස ව්හිදේවා...
    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි
    දී ඝාසිරි මම වේවා . කුමර ඍෂීතුමට ...තුමියටත් වේවා ..ව්ශ්ව ජීව්න් සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🙏🪷💙🌎🩵🪷🙏
    🌴🐦🌼🌴🐦🌼🌴🐦🌼👍😥

  • @hemalifernando5082
    @hemalifernando5082 3 หลายเดือนก่อน +4

    ගුරුපියනණි හදවත නැවතුනා වගේ ඒ මොහොතේ විස්තර කරනවට වඩා විදිම සුවයි. ඔබතුමා ඉතා ප්‍රේමණීයයි, ඔබතුමාටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @pkshapksha9638
    @pkshapksha9638 3 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
    සමන් අබේනායක,
    ස්විට්සරලන්තය

  • @pushpakularathna4294
    @pushpakularathna4294 3 หลายเดือนก่อน +9

    දෙමාපියන්ට සැලකීමේ ආනිසංස දිට්ඨධම්ම වේදනීය වශයෙන් පලදු න් බවට හොඳම උදාහරණයක් මේ පින්කමට සම්බනධ වූ දෙව්සුව පවුලේ පියා,මව සහ සියළුම දෙනා සුවපත්වේවා!

    • @nihalkariyawasam5997
      @nihalkariyawasam5997 3 หลายเดือนก่อน

      ඔබ තුමාට තෙරුවන් සරණයි !!නිදුක් නිරෝගි සුවය lebewa මේ කතාව අහල දෙනෙත් තෙත් වුනා

  • @badboys4671
    @badboys4671 3 หลายเดือนก่อน +4

    ගුරු පියාණනි ඔබෙන් දදුටු විශ්ව ශක්තිය දිව්‍යමය ශක්තිය කිසිදා කිසිවෙක් තුලින් දක්නට නොහැකි වෙයි .ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏.ඔබට දීර්ඝායු වේවා උතුම් නිවනම හිමි වේවා .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @piyaseelipinthu
    @piyaseelipinthu 3 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ ඒ සත් ක්‍රියාව ඉතා.උතූම් නමස්කාර වේවා. මගෙ ඇස්වලට කඳුලූ ආවා.ඒ දරුවාට තව තවත්.සැනසීම ලැබේවා.ඔබ තුමාට ස්තුතියි,සුදු අම්මාටත් කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතියි තෙරුවන්සරණයි දෙවි පිහිටයි.