කවදාවත් නොඇසූ දිව්‍යම‍ය පණිවිඩයක් සහ දිව්‍යමය අභයාසයක්.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2024
  • කවදාවත් නොඇසූ දිව්‍යම‍ය පණිවිඩයක් සහ දිව්‍යමය අභයාසයක්.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality #positivethinking

ความคิดเห็น • 532

  • @dammikabhr8246
    @dammikabhr8246 5 หลายเดือนก่อน +21

    අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ට ස්තුතියි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

    • @thissawijesekara8690
      @thissawijesekara8690 5 หลายเดือนก่อน

      වටිනව ඔබේ දේශනය තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anuradhaa8323
    @anuradhaa8323 5 หลายเดือนก่อน +39

    ස්තුතියි ගුරැ දෙවිි පියාණනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 2 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏 දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 5 หลายเดือนก่อน +27

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

    • @user-zg8nk2ys4g
      @user-zg8nk2ys4g 5 หลายเดือนก่อน +1

      ඔබතුමා උගත් වන දේ මම හිතන්නේ නෑ දනාට ලංකාව ගැන විතරයි කියන්නේ ඔබ දමා සත්‍ය කියන්න පුලුවන්. කෙනෙක් බිහිවෙලා ඇහැයි මම නොදනියි. ලැබෙයිද කියන්නේ බැහැයි මම සිතමි ඔබ තුමා නැවත දිව්‍ය ලෝකයට ගියන් අප දෙය බලන්න. ඔබතුමාට බොහෝව සිට සිදු වේවා!

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 5 หลายเดือนก่อน

      බොහෝමයක් පින් ගුරුතුමනි තෙරුවන් සරණයි දේපිටයි 🙏🏻🙏🏻🙏🏻සුදු අම්මා දෙවි සූපවලේ සියලු දෙනාටත්

    • @diliniwijesooriya5042
      @diliniwijesooriya5042 5 หลายเดือนก่อน

      මේක මගෙත් හැඟීම...❤❤❤

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน +6

    මේ විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyadorst1640
    @sriyadorst1640 5 หลายเดือนก่อน +17

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏💕🙏💕🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 5 หลายเดือนก่อน +1

      😊🌺🌼🌹🪔🥰😊🌺🌹🌼🪔😊🌼🌹🌺

  • @user-mx5de4ct5u
    @user-mx5de4ct5u 2 วันที่ผ่านมา

    ඔබතුමා හමුවී දේශනවකට
    සවන්දීමටආසාවෙන් සිටිමි
    ඔබතුමාගේ පිහිට මටත්
    ලැබේවා යි ප්‍රාර්ථනා කරමි

  • @wasanthiganga2735
    @wasanthiganga2735 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට 🙏දීගායූ වේවා ...🙏🙏🙏

  • @wasanalakshani3420
    @wasanalakshani3420 5 หลายเดือนก่อน +12

    ඔබ තුමාගේ දෙශන මම අහනවා.බලනවා.ඒ අනූගමනය කරනවා.ඔබ තුමන්ගෙ ආශිර්වාද ය මෙම මුලු ලොවටම පැතිර්වා.සියලු දෙනා සුවපත් වේවා.බූදු සරනයී❤

  • @raveeravee781
    @raveeravee781 3 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි,🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @chandrikakoralage4719
    @chandrikakoralage4719 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරුපියානණී ලොව සුවපත් වේවා සියළු දෙනාටම ආරාක්ශාව ලැබේවා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน +8

    දෙව් පියනන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 5 หลายเดือนก่อน

    සුව අත් වේවා ඔබතුමා ඇතුළු සැමට

  • @nilminikumari5566
    @nilminikumari5566 5 หลายเดือนก่อน +4

    ඔබතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට ස්තුතියි ...තෙරුවන් සරණයි

  • @anolastella7176
    @anolastella7176 5 หลายเดือนก่อน

    තෙරැවන්.සරනයි.ඔබතුමාට

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ගුරු පියාණෙනිදේව සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 4 หลายเดือนก่อน

    පින් සිදු වේවා ඔබ තුමන් ට

  • @anushaudayangani4542
    @anushaudayangani4542 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @kumarajeewa9263
    @kumarajeewa9263 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත් දෙවි

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹🌹🌹

  • @user-fo2hx7lg3v
    @user-fo2hx7lg3v หลายเดือนก่อน

    බුදු සරණයි.දෙවිපිහිටයි.

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 2 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියතුමාට සහ සුදු අම්මා ට බුදු සරන දෙවි පිහිටයි

  • @renukasamankumari9057
    @renukasamankumari9057 27 วันที่ผ่านมา

    🙏 ඔබතුමාටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි💐

  • @samanthikumari3281
    @samanthikumari3281 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 5 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 หลายเดือนก่อน +2

    පින් වත් මැතිතුමනි ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 5 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගුරුදේවයනි තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..ඔබතුමාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

    • @wicksacademy
      @wicksacademy 4 หลายเดือนก่อน

      අපේ දෙව් පියානන්ටතෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි.සියලුම නීති ගටලු විසදේවා මගේ රෝග සිය ල්ල සුවවේවා.මේ පින් බලෙන් සියලු ප්‍රශ්න විසදේවා

  • @gaminipathirana733
    @gaminipathirana733 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලූම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා..

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...🙏🙏🙏

  • @thamarakumari5829
    @thamarakumari5829 5 หลายเดือนก่อน +9

    සත්ත්‍ය සැමදා ජය ගනී.ඔබතුමා දේශනා කරන දහම තුල ජීවත්වන සැවොම කවදා හෝ ජය ගන්නවා ඒකාන්තයි පියාණෙනි .🌹🙏🙏🙏🌹

    • @jayawathikariyawasamjayala2355
      @jayawathikariyawasamjayala2355 5 หลายเดือนก่อน

      Methiduni, alhuth adahas dena apawa dirimath kara ghivithe raswathea upades dena, obata, karya sagainta, suduammata pin, sthuti. Budu saranai, devi pihitai.

  • @wgmangalika4200
    @wgmangalika4200 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියාණනි බොහොම ස්තූතියි ගුරු පියාණනි.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺 සියලු දායක දායිකාවන් පිරිසට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @user-xt9qo9tj5j
    @user-xt9qo9tj5j 3 วันที่ผ่านมา

    අවසාන ආශිර්වාදය දහ වතාවක් පමණ සවන් දුන්නා.ඔබතුමා ගේ විශ්ව ශක්තිය තව වැඩිවේවා!
    🙏🙏🙏🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌾🙏🏻🌾🙏🏻

  • @ru49898
    @ru49898 3 หลายเดือนก่อน

    ස්තුති ගුරුපියානනී .තෙරුවන්සරණයි!🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 2 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් ස්තුති වේවා

  • @chamindakumara1002
    @chamindakumara1002 5 หลายเดือนก่อน +4

    ගුරු පියාණන් ඇතුළු සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @athmasewmini
    @athmasewmini 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ❤

  • @subanilakshika5971
    @subanilakshika5971 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!දෙවි පිහිටයි !!🙏🙏

  • @pathum696
    @pathum696 5 หลายเดือนก่อน

    🙏🌼🙏කුමාර මාමේ ඔබ තුමාට ගොඩක් පින් 🙏ගොඩක් ස්තුතියි🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌼✝️🕉️☪️🌼🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 5 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @PhoneTastic-yz2iv
    @PhoneTastic-yz2iv 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දියුණු සෝ පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටමත්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ අයටත් විෂ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 5 หลายเดือนก่อน

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ටම බුදු සරණයි දෙවි පිහිටයි ....

  • @KH-me6qd
    @KH-me6qd 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුළු
    දෙව් සුව පවුලේ සැමටත්, ලෝකවාසී සියළුම දෙනාටම. 🙏🏻🙏🏻🙏🏻

  • @damindadesilva612
    @damindadesilva612 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා... තෙරුවන් සරණයි

  • @wasanthimathotaarachchi8441
    @wasanthimathotaarachchi8441 5 หลายเดือนก่อน +4

    අපේ දෙවි තුමා ... තෙරුවන් සරණයි..අනේ , ඉක්මනින් ඔබතුමාට දකින්න අපිට වාසනාව ලැබේවා...,,🙏🙏🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 12 วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 සුවපත් වේවා🙏🏻

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 5 หลายเดือนก่อน +2

    ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි.... ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට තෙරැවන්සරණයි෴ ,,,🌹🌹🙏🙏🙏🙏

  • @manelpremadasa1389
    @manelpremadasa1389 5 หลายเดือนก่อน

    බුදු saranai .. dewipihitai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...

  • @lalithakwt6082
    @lalithakwt6082 5 หลายเดือนก่อน

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා.

  • @lalithakwt6082
    @lalithakwt6082 5 หลายเดือนก่อน

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 5 หลายเดือนก่อน

    Theruwan සරනයි ඔබතුමා ඇතුලු සියලු දෙනාට

  • @SandayaAbeykoon
    @SandayaAbeykoon 5 หลายเดือนก่อน

    සුපින්වත් ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි

  • @lukychinthaka49
    @lukychinthaka49 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා සියලු දෙනා සුවපත් වේවා !

  • @Fatima-sw8on
    @Fatima-sw8on 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ldvilshani6766
    @ldvilshani6766 5 หลายเดือนก่อน

    බුදු සරණයි මහත්මයා

  • @thusithag9462
    @thusithag9462 5 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි දීගොඩ කුමර මහත්මයාගේ ආශිර්වාදය ඖෂධයක්ම වේවා සියලු දෙනාටම සුවයෙන් සුවපත් වෙත්වා. දුකෙන් මිදෙත්වා යහපතක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 5 หลายเดือนก่อน

    Teruwan saranai dewi පිහිටයි සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +3

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @indunagodavithana3754
    @indunagodavithana3754 5 หลายเดือนก่อน

    Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @hmkherathmanike
    @hmkherathmanike 5 หลายเดือนก่อน

    ගුරු ..පියානනි තෙරුවන් සරනයි ..සියලු ..sathwayo..සුව පත්..වෙවා

  • @RanjithPremasinghe
    @RanjithPremasinghe 5 หลายเดือนก่อน +3

    ගුරු පියාණනි මා හට ඉක්මනින් ඔබතුමා මුන ගැසීමට අවස්ථාවක් උදා වේවා.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 5 หลายเดือนก่อน

    ස්තුතියි ගුරුතුමනි 💐🙏💗

  • @renukadias9508
    @renukadias9508 5 หลายเดือนก่อน

    ස්තුතියි කරුනාවන්ත ආදරනීය ඔබ තුමාට .

  • @ranjithsugathadas8673
    @ranjithsugathadas8673 5 หลายเดือนก่อน +2

    තේරැවන් සරණයි. දොවිපිහිටයි සියලුදේනාටම

  • @suweenafernando4811
    @suweenafernando4811 5 หลายเดือนก่อน +1

    දේවු සුව පවුලේ සැමටම යහපත ක්ම වේවා.ගරු ඔබතුමාට ද නිදහස්‌ නිදහස 🎉සියලුම දේවි දෙවියන්ගෙන් ම ආශිර්වාද නොමදව ලැබේවා.බුදුසරණ යි.

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 5 หลายเดือนก่อน +2

    teruvan saranayi dew piyanan athulu siyalu denata🙏🙏🙏 siyalu rogin suvapath vethva🙏🙏🙏.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน +1

    පලමුවෙන්ම දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මම සොරගුනේ හල්දුම්මුල්ල

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 5 หลายเดือนก่อน +5

    Mata hari sathu tui.palamu comment denna labunata thearuwan saranai dewi pihitai.

  • @lgliyangilg1140
    @lgliyangilg1140 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි දේවි පිහිටයි.

  • @user-ec9fg7kn8l
    @user-ec9fg7kn8l 5 หลายเดือนก่อน +5

    Theruwan saranyi Divi pihitayi page piyanan saha meniyanta digau wewa

  • @preethikaperer897
    @preethikaperer897 5 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ගුරු පියානනි theruwansaranai 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 4 หลายเดือนก่อน

    ස්තුතියි පිංලැබේවා 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 5 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @DineshSamaraweera
    @DineshSamaraweera 5 หลายเดือนก่อน +9

    බොහෝමත්ම පිං ගුරුතුමනි.. ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏❤️

  • @ranganasihil2902
    @ranganasihil2902 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !සියලු සත්වයෝ ලොව සුවපත් වේවා, නීරෝග වේවා, ශාන්ත සුවයෙන් සැනසීම ලබත්වා; පිංවත් දීගොඩ කුමාර මැතිදුන් ,පිංවත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම හට උතුම් තූණුරැවනේ නිති රැකවරණය ලැබේවා 🌸♥️🙏🙏🙏🙏♥️🌸

  • @sudarshanisilva128
    @sudarshanisilva128 5 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @peraraperara639
    @peraraperara639 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමා ටත් සුදු අම්මාට ත් දායකත්වය ලබා දුන් සෙනෙහලතා මහත්මිය ටත් බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ ලැබේවා දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shaza8377
    @shaza8377 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි! පින් සිද්ධ වේවා ගුරුතුමනි මේ වටිනා දැනුවත් කිරීමට! ඔබතුමාට, සුදු අම්මාට, දෙව් සුව කාර්ය මණ්ඩලයට, උත්තරීතර දෙවිවරුන්ට, දෙව් සුව පවුලට සහ ලෝක වාසී සියලු දෙනාට සියලු යහපත වේවා! සියලු කටයුතු සාර්ථක වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයු බොහෝ වේවා! ප්‍රඥාවට පත් වේවා! ✨🌷
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇

  • @sriyakumari8624
    @sriyakumari8624 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි

  • @shanthisagarika1734
    @shanthisagarika1734 5 หลายเดือนก่อน

    ස්තුතියි dew piyaneni..දෙව් සුව පවුලටත් ස්තූතිය..ඉස්තරම් වැඩසටහනක් ..හැමදාමත් අහන්නේ..ඉතාම ආසාවෙන් ..තෙරුවන්ගේ අනන්ත අශිර්වදයෙන් සුවපත් වේවා .. ලෝ වැසි සියල්ලෝම ..

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 หลายเดือนก่อน

    ආදරෙයි ගුරු පියාණනී ..තෙරුවන්සරණයි

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 5 หลายเดือนก่อน +2

    Budusaranai Samata 🏡.
    NAMASKARA WEEWA.
    Deegau WEEWA
    Samata Asiri WEEWA
    Dear sir.
    YOU and All The Loved ones .And .all The Beings Be well and Happy and Live Long 🙏 THANK GOD GOODLUCK.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน +1

    දෙව්සුව දේශී සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻පියානනි.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 หลายเดือนก่อน

    ඔබතුමා ටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @malikulawardana3463
    @malikulawardana3463 4 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් උදාවේවා 🙏🙏🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට ගොඩක් වැදගත් දේශනාවක් ඔබ තුමා ඇතුළු දෙව් සුව පව්ලේ සැමට නිදුක් නිරෝගි සුව දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 5 หลายเดือนก่อน +2

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 5 หลายเดือนก่อน

    සියලු denna ta davi සුව සුව lebewa