රටඉදි කන්න කලින් මේ ටික දැනගෙන කන්න | Dates By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 794

  • @chamila161
    @chamila161 2 ปีที่แล้ว +171

    රට ඉදි හොදට තියෙන රටක ඉන්නෙ ඒත් රට ඉදි කන්න බයේ හිටියෙ රට ඉදි වල සීනි තියෙන නිසා ඒ ගැන දැනුමක් ලබා ගත්තා . අපිව දැනුවත් කලාට ඩොක්ට ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං.... තෙරුවන් සරණයි ඔබට

    • @senakedharmasena7949
      @senakedharmasena7949 ปีที่แล้ว +9

      රටඉඳි හොඳයි කිව්වයි කියලා, වැඩිය කාලා වැඩ වරද්ද ගන්න එපා..! 🤣

    • @hussainahamed1397
      @hussainahamed1397 ปีที่แล้ว

      9

    • @hewagewijith8085
      @hewagewijith8085 ปีที่แล้ว +2

      Koheda inne saudi

    • @ffffrt2544
      @ffffrt2544 ปีที่แล้ว +2

      Gesture.dnwakerman.apennratedi.tyanarttme..sen.wawaradwasraatedgade3kpaegann

    • @isuraabewardana2164
      @isuraabewardana2164 ปีที่แล้ว

      ආ එහෙනම් අපිටත් එවන්න😊😊😊😊😊

  • @ChefSudesh
    @ChefSudesh ปีที่แล้ว +22

    ❤❤❤ thank you..
    ඒ වගේම තවත් දෙයක්, පිරිමි අයගේ ෂිශ්ණය ශක්තිමත් කරනවා❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 ปีที่แล้ว +38

    රට ඉදි තියන රටක ඉදල සිනි එයි කියල බයට කන් නැ අද ඉදලා කනවා හැමදාම ඔබ තුමාට බොහොම පිං දැනුවත් කලාට බුදුසරණයි

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +17

    ලොකූ මෙහෙවරක් කරන වීඩියෝ තමයි.මේවා...ගොඩාක් පින් ඔබතුමාට ...🙏☸️❤️

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 ปีที่แล้ว +17

    Thanks doctor රට ඉදි කන්න බයෙ හිටියේ අපිව දැනුවත් කරාට ගොඩක් පින්.බුදුසරණයි ඔබ තුමාට

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 หลายเดือนก่อน

      ම්ම්ම් ...වැඩිය කන්න එපා මත් වෙයි....ඔයා

    • @NalinSadew
      @NalinSadew วันที่ผ่านมา +1

      හායි අක්කි ඔයා ලස්සනයි

    • @priyanganirenuka6929
      @priyanganirenuka6929 วันที่ผ่านมา

      @@NalinSadew Thanks මල්ලි

  • @vadvada553n
    @vadvada553n ปีที่แล้ว +10

    ගොඩක් පින් ඩොක්ටර් .අනවශ්‍ය දේවල් නොකර .අපිට වටිනා දෙයක් කියා දුන්නා ට බුදු සරනයි .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුතියි. ඩොක්ටර් කරුනාකරලා වැඩ සටහනක් කරන්න, පුලුවනිද කාන්තාවන්ගේ ගර්භිනී අවදියේ ඇතිවන අසාත්මිකතා අපහසුතා මගහරවා ගන්නා ආකාරය හා අසාත්මිකතා අඩුකරන ආහාර පිලිබදව හා වෙනත් විකල්ප සමබන්ධයෙන්

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Hemalatha akke

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 ปีที่แล้ว

      @@ranjithbasnayaka1003 මේක මට අදාල නැතිවුනත් තරුන විවාහක කාන්තාවන් මුහුනදෙන විසදුම් නැති ගැටලුවක්

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 ปีที่แล้ว +12

    You are the best Nutritionist in Sri Lanka. Thank you for your precious advise 🙏🙏🙏

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 2 ปีที่แล้ว +18

    හොද දැනුමක්ලබා ගත්තා ඔබතුමාට දිර්ඝායු වේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනව doctor video එක. බොහොම ස්තුතියි.බුදුසරනයි

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +13

    thanks dr හෙට ඉඳලා සම්පූර්ණයෙන් රට ඉදි කෑම නතර කරනවා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩි පුර ගැනීමෙන් මහත් වෙනවා ada නේ එක දැන ගත්තේ thanks ❤️

    • @සනා
      @සනා ปีที่แล้ว +4

      හරියටම අයෙත් වීඩියෝ එක බලහන් , මහත්වෙන්නෙ නෑ කෑවා කියල

    • @dilshan2307
      @dilshan2307 6 หลายเดือนก่อน

      @@සනා😂

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 หลายเดือนก่อน

      හම්ම් ....හම්ම් ....කන්න අනේ මහත් වුනාම මොකද.....ඉතින්

  • @RasikaRasika-ez7sj
    @RasikaRasika-ez7sj 6 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි ඩොක්ටර් රටඉදි තියෙන රටක ඉන්නෙ බයට කෑවේ නැ ඉඳලා හිටලා එකක් කනවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @thenarrowdoor3255
      @thenarrowdoor3255 หลายเดือนก่อน

      වැඩිය කන්න එපා.රට හිටිය මගේ යාලුවෙකුට Diabetes හැදුනා වැඩියෙන් කාලා..

  • @janakiwidurusinghe6363
    @janakiwidurusinghe6363 ปีที่แล้ว +11

    ඔබතුමන්ගේ දැනුවත් කිරීම් වලට ගොඩාක් 🙏

  • @siddeequenoordeen8689
    @siddeequenoordeen8689 ปีที่แล้ว +23

    Prophet muhammadh 1400 uears ago had adviced the then women to eat dates during their pregnancy to make their delivery of child easier. Dr. You have proved it to be true.May Allah bless you.

  • @dammikageethani4121
    @dammikageethani4121 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේකරන දැනුවත් කිරීම් ඉතා වටිනවා අගය කළ යුක්තක්මයි තෙරුවන් සරණයි

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඩොක්ටර් දැවෙමින් තිබූන ප්‍රශ්නයකට උත්තර මට රට ඉදී ඕන තරම් තියෙනවා මම රට ඉද්දී දවසකට සමාන්‍ය ප්‍රමාණයක් කනවා මගේ හිත වතුන් කීයන්නේ දියවැඩියාව හැදෙන බවයි... අද මම විඩීයො එක දැක්කේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      👍👍👍🤪🤪🤪

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว

      ස්තුයි.ඩොක්ටර්.දැනුවත්.කලාට

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +6

    මගේ ආසම කෑමක්. ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ඔබට හා පවුලේ සැමට ජයවේවා පතමි ❤👍🙏🙏🙏

  • @praneeth210
    @praneeth210 10 หลายเดือนก่อน +7

    කොහොමද හොඳ රටඉඳි තෝරා ගන්නේ ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න ❤

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 5 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමා දැනුවත් කළාට ඩොක්ටර්ව රට ඉදි ගැනගොඩක් දෙනෙක් රටින් කෑවම සීනියයි කියලා බයේ කන්නේ නෑඒත් මං මං දවසකට දෙකක් තුනක් කනවා අනිවාර්යයෙන්ම බොහොම පින් ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +25

    පින්සිදු වේවා වෛද්‍ය තුමාට තෙරුවන් සරනයි

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 ปีที่แล้ว +19

    ගොඩාක් ස්තුතියි මම වැඩිය ආසා නැහැ රට ඉදි කන්න ඒත් අද ඉදලා කනවා තෙරුවන් සරණයි ඔබතුමාට

    • @brayancooray2602
      @brayancooray2602 2 ปีที่แล้ว +2

      ගෙදර අය ගෙනල්ල කෑවා.මම කෑවෙම නෑ. අද ඉදන් කනවා

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 ปีที่แล้ว +38

    ඉතා වැදගත් තොරතුරු වලින් අපව දැනුවත් කිරීම පිලිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @claregomesz1492
    @claregomesz1492 2 ปีที่แล้ว +10

    Thanks for the excellent informative presentation !

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Godak istuti doktar api danuwaht karata obatumata godak istuti

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @surekarekah1308
    @surekarekah1308 ปีที่แล้ว +28

    මෙච්චර දෙයක්‌ දැනන් හිට්යෙ නැහැ ඩොක්‌ට දැනුවත් කලාට ගොඩක් තුතියි බුදුසරණයි 🙏

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 ปีที่แล้ว +12

    හොඳ දැනුවත් කිරීමක් ,ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි Doctor
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vijithamallika9382
    @vijithamallika9382 ปีที่แล้ว +6

    ඔබට ගොඩාක් ස්තුතියි අපව දැනුවත් කලාට ...වටිනා ගොඩාක් දේවල් දැන ගත්තා..ජේසු පිහිටයි ඔබට .🙏🙏🙏❤️❤️❤️

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Akkath rataidi kanawada

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 หลายเดือนก่อน

      ගොඩක් දේවල් දැන ගත්තට වැඩිය කනව එහෙම නෙමෙයි......හොදද

  • @shanirandy9519
    @shanirandy9519 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔබතුමාට උපදෙස් දුන්නා

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති දැනුවත් කලාට.තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 2 ปีที่แล้ว +20

    ඔබට ස්තූතියි සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ආහාර පිලිබදව දැනුවත් කරනවට.ආමන්ඩ් ඇට පිලිබදව වීඩීයෝ එකක් කරන්නකෝ

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරණයි.

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි doctor. ඇත්තටම රටඉදි කන්න බයේ හිටියේ. මම ඉන්නෙත් රටඉදි වැවෙන රටක.🙏🙏🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ඔබතුමාට බුදු සරණයි මේ වගේ වැදගත් දේවලින් අපිට දැනුවත් කරනවාට

  • @FactTube10-e8l
    @FactTube10-e8l 4 หลายเดือนก่อน +8

    දවසට තුන බැගින් සති 3 යි කෑවෙ. පැහැදිලි විදිහට පේන්න මහත් උනා😊

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 หลายเดือนก่อน

      @@nishichamindi538 උදේට

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 หลายเดือนก่อน

      @@nishichamindi538 උදේ තේ එකත් එක්ක. ප්‍රෙස් මිල්ක් නැ අපිට 🐈

    • @wasanthawickrama6513
      @wasanthawickrama6513 3 หลายเดือนก่อน +1

      ඇත්තටමද කියන්නේ

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 หลายเดือนก่อน +1

      @@wasanthawickrama6513 owww .පුලුවන් නම් ගී තෙල් එක්ක කන්න

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 หลายเดือนก่อน +1

      @@nishichamindi538 උදේට

  • @rasikarasika5721
    @rasikarasika5721 ปีที่แล้ว +5

    බොහොම පින් අපව දැනුවත් කරාට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +2

    Budusaranai teruwan saranai dewi pihitai obata godak watinawa nodanna dewal godak danuwath una teruwan saranai 🙏🙏🙏🇱🇰

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว +6

    ගොඩක් ඉස්තුති වෛද්‍ය තුමනි දැනුවත් කලාට

    • @MdKholil-ks8ye
      @MdKholil-ks8ye 6 หลายเดือนก่อน

      Godak pin doktar

  • @shamalimalkanthi2786
    @shamalimalkanthi2786 11 หลายเดือนก่อน +1

    Thank you very much doctor.vedagath thorathuru valin apiva denuvath kalata.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +25

    ස්තුතියි Doctor අපිව මෙි අයුරින් දැනුවත් කරනවාට ඔබ තවත් අපිව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින අතර ඔබට තෙරැවන්සරණයි✍️✍️✍️ 🙏🙏🙏

    • @hdmallika2646
      @hdmallika2646 ปีที่แล้ว

      දැනුමත් කළාට බොහොම ස්තූතියි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම පිළිබඳව .

  • @truthfirst.6966
    @truthfirst.6966 2 ปีที่แล้ว +8

    Very important advice. Those days Arabs main food is Date’s and camel milk. Specially fasting month people mostly taking Date’s .

  • @hafsarizvi1629
    @hafsarizvi1629 6 หลายเดือนก่อน +12

    ඒක තමා ෆස්ටිං මාසය අපි රට ඉඳි කන්නේ නබි තුමා ඒ කාලෙදි කියලා තියනවා රට කෑම ඉතා ගුණ දායක බව ❤❤❤

  • @aheshikumari4206
    @aheshikumari4206 ปีที่แล้ว +8

    ඉස්තුති doctor දැනුවත් කරාට බය හිටියේ රට ඉදි කන්න සිනි තියන නිසා

    • @פרנסי3
      @פרנסי3 ปีที่แล้ว

      ඩො වන්නකු මෙතඩ් එක බලන්න. කාබ්ස් වැඩියෙන් ගන්න හොද නෑ

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 หลายเดือนก่อน

      හම්ම් ....පරිස්සමින් කන්න හොදද......ඉතින්

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 7 หลายเดือนก่อน +2

    මටත් දියවැඩියාව තියෙනව. කන්නෙ බොන්නෙ, පරිස්සමට.දැන් ඉතින් රට ඉදි එක්ක බය නැතිව කටට රහට තේ එකක් බොන්න පුලුවන්.

  • @hewagewijith8085
    @hewagewijith8085 ปีที่แล้ว +1

    Thank you Oba thumata.. nodath karunu godak Dana gatha..🙏🙏 Rataidi bahula rataka unnath pawichi karanne aduwen.. dannam me de anugamanaya karanawa..🌺🙏🌺

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    Doctor really great video thank you so much god bless dr...

  • @keshujayasinghe
    @keshujayasinghe ปีที่แล้ว +3

    Good job doctor ..thank you soo mutch ..god bless you

  • @priyangakumara8856
    @priyangakumara8856 2 ปีที่แล้ว +11

    Hi.
    What do you think about high fructose content in fruits like dates & raisins?

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි doctors video එකකින් දැන්නුවත් කලාට 🙏🙏ජේසු පිහිටයි. Doctor

  • @newtonperera7387
    @newtonperera7387 ปีที่แล้ว +1

    Thanks a lot . Very excellent introduction.

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඩොක්ටර් අපව දැනුවත් කලාට.ඉතා අගනා වීඩියෝවක්.

  • @خلودعبداللهقبلانالعمري
    @خلودعبداللهقبلانالعمري 10 วันที่ผ่านมา

    මෙච්චර කල් රටේදි කෑවෙ බයෙන් බයෙන්.ඉන්න සෞදි අරාබියේඅද ඉඳන් හොඳට කනවා රට ඉඳීdoctor ඔබතුමාට ගොඩාක් ස්තුතියිඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +3

    thanks for your instructions doctor ❤🙏

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +1

    Thank you very much for your valuable advice Appreciate .

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 ปีที่แล้ว +1

    Thank you dct.වැදගත් karunu kiyala denawata..

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමන්ට
    නීරෝගී සුවය ලැබ දිර්ඝායු වෙීවා🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @madulugiriyewijerathne2742
    @madulugiriyewijerathne2742 7 หลายเดือนก่อน +2

    වැදගත් අරුත්බර වැඩසටභනක් ස්තුතියි

  • @ultimatelogisticsservices1593
    @ultimatelogisticsservices1593 6 หลายเดือนก่อน +2

    Minisunta seeni leda hedenna arang kochchara kal da??. Wasara gananawakata kalin kaantharaye Minisunta kanna thibbe ochcharai. Seeni leda records nehe

  • @pramelapramela6772
    @pramelapramela6772 วันที่ผ่านมา

    දැනුවත් කරාට ගොඩාක් පින් ඩොක්ටර් බුදු සරණයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොම පිං ඒවගේම ආයූබෝවේවා.තෙරුවන් සරනයි

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +2

    සෑහෙන කරුණු කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් ස්තූතියි

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට 🙏🏾❤️

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 หลายเดือนก่อน

    ස්තුතියි doctor ....දැනුවත් උනා ...මම ටිකක් තරබාරුයි....රට ඉදි ග්‍රෑම් 50ක් විතර කනවා ....

  • @jasinthafernando5861
    @jasinthafernando5861 6 หลายเดือนก่อน +1

    රට ඉදි භාවිතය ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඩොක්ට , ජේසු පිහිටයි 💕🌹💕🌹💕🌹💕🙏🙏🙏🙏

  • @batugampolagunarathanahimi323
    @batugampolagunarathanahimi323 ปีที่แล้ว +5

    බොහොම වටිනා දෙයක් ඔබතුමා කියාදුන්නෙ ඔබට පිංසිදුවෙිවා.තෙරුවන් සරණයි

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් දැනුමක් ලබා දුන්නට...තෙරුවන් සරණයි ...

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි !!!බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට තෙරැවන් සරණයි !!!!

  • @annettedealwis3634
    @annettedealwis3634 2 ปีที่แล้ว +3

    Thanks for the instructions. How about Soya been seeds

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว +9

    මමත් දවට රටඉදි ගෙඩි තුනක් කනවා බොහොම ස්තුතියි ඩෝක්ටර් බුදුසරණායි

  • @ap92207
    @ap92207 7 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුයි ඔබතුමට දනුවත් කරාට බුදුසරණයි 🙏

  • @indranimallika7574
    @indranimallika7574 ปีที่แล้ว +3

    ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ‍ට. තෙරුවන් සරණයි 🌹🌹

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 6 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මං සෞදියේ ඉන්නෙ රට ඉදි කනව මං තේ කිරි බොන්නෙ මං රට ඉදි එක්ක සීනි පාවිච්චි නෑ මං බයේ හිටියෙ දියවැඩියාව ටහේතුවක් වෙයිද කියලා ස්තූතී ඩොක්ටර්ගෙ දැනුවත් කිරීම ට

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      මෙහෙම නේ සමහර අය කද්දී එක දිගට කනවා එතකොට ඉතින් ඔන දෙයක් හිතකර නැහැ සාමාන්‍ය ව්දිහට කෑවට ප්‍රශ්නයක් නැහැ කොහොමත්

  • @lalithsjm64
    @lalithsjm64 หลายเดือนก่อน +1

    Mn nm hemadama rata idi hewath dates ahema nethnam kadjuur 4k ude 9 withara kanawa kadju nut, walnut, almond, pupkin nuts, sesame seed wage dry nut ekka. Ithin sathutiyi mage thereema.

  • @liyoniperera5742
    @liyoniperera5742 2 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම ඉතාම සරළයි.ඔබ තුමාගේ මෙහය අගය කොට සලකමි.ස්තූතියි ගොඩාක්

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමන් හට බොහොම ස්තූතියි

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා

  • @babamama294
    @babamama294 6 หลายเดือนก่อน +3

    අත්තටම.සිනි.හැදේනවට.බයේ.කන.ඵක.නැවැත්තුවා.ගොඩක්.පින්.

  • @prasadmadusanka2932
    @prasadmadusanka2932 26 วันที่ผ่านมา

    අන්න ඒවගේ දෙවල් වැදගත් ඔබට ගොඩාක් පින් ඒ වගේම තව තවත් එවැනි දේවල් ගෙන දෙන්න

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc หลายเดือนก่อน

    ගොඩක්. ස්තුතියි. ඔබ.තුමාට. මේ. විදිහට. දැනුවත්. කලාට.තෙරැවන්. සරනයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් .ඔබතුමාට ස්තූතියි 💐

  • @KwKw-e9k
    @KwKw-e9k 3 หลายเดือนก่อน +1

    නොදන්නා දේ අපමනය.ඔබට ස්තුතියි

  • @piyaseelialwis7391
    @piyaseelialwis7391 5 หลายเดือนก่อน

    දැනුවත් කිරීම ගැන බොහොම පින්.තෙරුවන් සරණයි.

  • @emaneman7890
    @emaneman7890 2 ปีที่แล้ว +1

    Thank you dr .godak vatina video ekak.god bless you

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 ปีที่แล้ว +6

    Doctor රට ඉඳි එක්ක ගිතෙල් කන්න කියනවා නේ මහත් වෙන්න.. කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට ගිතෙල් කෑවට කමක් නැද්ද

    • @SunethraIrangani-n1u
      @SunethraIrangani-n1u 8 หลายเดือนก่อน

      Githel ekka kanna oni ne rata idi 3 k withara reta wathura tikaka Dala thiyala udeta eka kanna

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      එලගිතෙල් නැහැ දැන් උරු තෙල් තියෙන්නේ

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 29 วันที่ผ่านมา

      Hi

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +2

    මම නම් කොහොම ත්
    ආස කෑමක්.. ස්තුතියි
    , වෛද්‍ය තුමණි.🙏

  • @KathijaSaleem
    @KathijaSaleem หลายเดือนก่อน

    Try to consume well dried dates without any added sugar syrup. it's a gifted fruit by almighty Allah.

  • @dilshan2307
    @dilshan2307 6 หลายเดือนก่อน +1

    Dr. Godak hoda msg ekak dunne. Samanyen prediabetic or type 1 diabetes thiyena kenekta dinakata rata idi kochchara pramanayak wage ganna puluwanda? Ethakota rata idi syrup eka bawitha kirima sudusuda?

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +6

    අපිට මෙහි රට ඉඳි ඕන තරම් තියෙනවා මමත් හැමදාම උදේට රටඉඳි ගෙඩි තුනක් විතර කනවා තියෙන හින්දා කන්ඩ හිතෙන්නේ ඔබතුමාට බොහොම ස්තූතියි දැනුවත් කරාට

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      අනේ මටත් දැකලා. ම එපා වෙලා තියෙන්නේ ඉදි

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට වැදගත් අදහස් දැක්වීමක් ❤👌

  • @lulithalekhapriyawickramar7550
    @lulithalekhapriyawickramar7550 7 หลายเดือนก่อน +1

    How about raisins and honey..?

  • @chalomadilshani8239
    @chalomadilshani8239 3 หลายเดือนก่อน

    මම හිතුවෙ රට ඉදි ඇගට හෝද නැහැ කියලා ගොඩක් ස්තුයි sr❤❤❤නොදන්න දෙයක් කියා දුන්නට.🙏

  • @NilaniWeerasinghe-i8h
    @NilaniWeerasinghe-i8h 5 หลายเดือนก่อน +1

    Sini pesar dekama thiyana kenekta rataedi hodaida.aga mahath wenne nadda doktar

  • @vernondaniel119
    @vernondaniel119 2 ปีที่แล้ว +4

    Thanks DR, for d valuable information.

  • @renukarenuka5050
    @renukarenuka5050 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් ගොඩක් දේවල් දැනුවත් උනා බුදු සරණයි

  • @rohanfernando4603
    @rohanfernando4603 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි වෛද්‍ය තුමනි මේ දැනුවත් කිරීම ගැන මම රට ඉඳි එළඟිතෙල් වල මිශ්‍රකරල කෑමට ගන්නව

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว +5

    මම නම් කොයි වෙලාවෙත් තේ/කිරි බොන්නේ රට ඉඳි එක්ක. ඉඳල හිටලා සීනි දාලා බිව්ව දවසට sugar level එක හොඳටම වැඩි වෙනවා

    • @brayancooray2602
      @brayancooray2602 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දැනුවත් කිරිම ගැන. .

  • @prasadiniillukkumbura3116
    @prasadiniillukkumbura3116 ปีที่แล้ว +6

    Is it good to eat dates during pregnancy?

  • @jamesfernandez4664
    @jamesfernandez4664 2 ปีที่แล้ว +4

    Dr How much can be taken daily? Man woman children etc Details please….

  • @siddeekjamal7330
    @siddeekjamal7330 6 หลายเดือนก่อน +1

    Main food in the Ifthar (afrer fasting)