කැරට් කන්න හොඳම ක්‍රමය මොකක්ද? Best Way To Eat Carrot By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน +10

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +8

    පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා. ඔබතුමා ට ගොඩාක් පින්

  • @smithmalani6794
    @smithmalani6794 ปีที่แล้ว +1

    .microwave lesser කිරණ ශරීරයට අහිතකර බව අප දන්නවා. නමූත් ඔබ තුමා සදහන් කරනවා microwave හොඳ. බව. පැහැදිලි කරදෙන එක අපට ප්‍රයෝජන වත්.ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    මම හැමදාම උදේට කැරට් ජුස් එකක් බොනවා..දොඩම්, අැපල් සහ සෙලරි අත්තක් සමග.ගෙඩියක්.මේ සියල්ලෙන්ම එක බගින් ගන්නෙ.. එයින් රොඩු ඉවත්වි දියර පමණයි එන්නෙ.....දැණුවත් කලාට බාෙහොම ස්තුතියි...මාන් ඉදිරියට බ්ලැන්ඩරයට දාලා හදා ගන්නවා....❤❤❤

  • @RozanaGnei
    @RozanaGnei 6 วันที่ผ่านมา

    Very nice program God bless you doctor ❤

  • @sanjusanju3625
    @sanjusanju3625 ปีที่แล้ว +2

    doctor microwave eke dala kaama kanna hoda naha kiyala man godak ahala thiyenava. puluvannam pahadili karannako

  • @mkthushari8663
    @mkthushari8663 ปีที่แล้ว +3

    බුදු සරණයි ගොඩක් වටිනවා ඔබතුමාගේ වැඩසටහන්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +6

    අමුවෙන් ආහාරයට ගැනීමේදී වගාව සදහා යොදන පොහොර කැරට් අල වල අන්තර් ගතවීමක් සිදු වෙනවාද doctor
    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්
    🙏🙏🙏🙏🙏✍️✍️✍️

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 ปีที่แล้ว

    Microwave not good kiyalane kiyanne. So carrots microwave karana eka hondaida? 😮😮😮

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +1

    Love your channel. Very educational, informative, precise and valuable..... I wish you all the best and wish that your channel hit millions of viewers....hope you put English captions if possible ❤

  • @mondjourney9147
    @mondjourney9147 ปีที่แล้ว +3

    Thank you very much Dr. Very useful advices you are giving us .....

  • @prasadsuranga581
    @prasadsuranga581 ปีที่แล้ว +1

    Hi appreciated your videos. However I don’t agreed your advice regarding using the microwave as it has banned from several countries from Japan as well. 😢 I agreed that microwave shouldn’t be in using

  • @nethu1089
    @nethu1089 2 หลายเดือนก่อน

    Thank you so much Dr.. 🎉🎉🎉

  • @umayaumaya2237
    @umayaumaya2237 5 หลายเดือนก่อน +1

    Bohoma isthuthi doctor.❤❤❤❤❤

  • @SunithaSamaraweera
    @SunithaSamaraweera 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වැඩසටහනක් හැමදාම බලනව ❤❤❤

  • @sherylfernando9844
    @sherylfernando9844 ปีที่แล้ว

    Isn’t it bad taking raw carrots because of chmicals

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Godak watinawa.. kohomath ekama aaharaya wiwida krama walata thamai kanna purudu wela hitiye. Aththatama ekema loku waasiyak lebena bawa den hariyatama pehedili una. Thank you very much

  • @JjJdj-n3o
    @JjJdj-n3o 6 หลายเดือนก่อน +1

    Air frayar aka hodaida

  • @tharudharsh1970
    @tharudharsh1970 3 หลายเดือนก่อน +1

    ❤❤ thank you doctor

  • @kumariranjan1436
    @kumariranjan1436 ปีที่แล้ว +5

    ඩොක්ට. ඔබතුමාගේ වැඩ සටහන් මම හැමදාම බලනවා ගොඩක් වැදගත්... මට පොඩි දෙයක් දැනගන්න පලුවන් ද නිතරම හාල් කන්නවා එක රෝගී තත්වයක්ද

    • @mashicreation6236
      @mashicreation6236 ปีที่แล้ว +2

      Ammbo oww .oyta panduwa .yakada adui ageee .mage ammth ahmi issra hal noka innma ba ayta .aya cancer akk hadil nathi una .oya Bhth ganna

    • @utv7224
      @utv7224 ปีที่แล้ว +2

      ඉස්සර නම් කීවෙ පාණ්ඩුව කොයලා.විටමින් ඌනතාවයක් නේද?

    • @sagarikakumari7062
      @sagarikakumari7062 24 วันที่ผ่านมา

      මටත් ඔය ලෙඩේ තිබුනා බෙහෙත් ගත්තා අඩු උනෙ නෑ පාමසියකට ගිහින් එහි සේවිකාවකට විස්තරය කීවා ඒ පාමසිය අයිති කරු ඩොක්ටර් කෙනෙක් ඒ වෙලාවේ ඒ ඩොක්ටර් පාමසියේ හිටියා ඔහු මට Iron tablets වගයක් දුන්නා මට නම මතක නෑ දැන් ගොඩක් කල් ඒකට අඩු උනා ඔබත් ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් අරගන්න

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +31

    ලංකාවේ කැරැට් වගා කරන්නේ අධික රසායණික පොහොර සහ කෟමිනාෂක යොදාගෙන ඒ නිසා අමුවෙන් ආහාරයට ගන්න කලින් ඒ ගැන හැමෝම දෙවරක් හිතන්න...

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว +1

      ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 ปีที่แล้ว

    Godak hoda watina dewal dena gatta oba thumata godak isthuti.. carrot juice eka bonawa nam..satiyata ke parak bonna onada sir..

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 6 หลายเดือนก่อน

    Dinapathama amuwen carrot aharayata gaththoth suger athi wenna puluwanda

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 5 หลายเดือนก่อน +2

    බීට් ගැනත් මේ විදියේ vedio එකක් කරන්න doctor

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Salada udasana bima sadaha. Jus warga pisim hodai . Malawima hodai thambim theldala hoda madi wage

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว +3

    හුමාලයෙන් තැම්බූ විට හොඳ ද?

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    ගොඩක් පිං ව්‍යද්‍ය තුමාට තෙරුවන් සරණයි

  • @LECHAMYDana
    @LECHAMYDana ปีที่แล้ว

    ෙගාඩාක්..ස්තුතායි...දැනුවත්..කලාට...ඔබ.තුමාට....බුදුසරණයි

  • @sureshlakshan4028
    @sureshlakshan4028 5 หลายเดือนก่อน

    Docter mage duwata wayasa awurudu 2i.ayata carrot dunnama sema hadenawa.aththatama carrot sithala kamakda

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඩොක්ටර්, දැනුවත් කලාට. තෙරුවන් සරණයි ❤❤❤🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️

  • @chathuramadhushan9050
    @chathuramadhushan9050 7 หลายเดือนก่อน

    Godk wadagth dotrer tanks❤️🙏

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +6

    ඹඛතූමාත් කැරට් වාගේ ම ලස්සන යි

  • @hemajayantha1659
    @hemajayantha1659 2 หลายเดือนก่อน

    ❤️❤️🌹🌹🌹 ස්තුතියි

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 2 หลายเดือนก่อน

    Thankyou ❤️🌹❤️🌹

  • @mangalikaalison6255
    @mangalikaalison6255 4 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ❤❤❤

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    Thank you dr boho nodath deya dena gattha ..dirgaayou wewa dr

  • @inofdo1511
    @inofdo1511 ปีที่แล้ว +1

    Thank you, Dr. 🙏 Carrot gana nohithapu godak dewal ada dana gaththa. Carrot + Orange mix juice ekak hatiyata ganna hoda nadda?

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘

  • @minadisageethma4127
    @minadisageethma4127 ปีที่แล้ว

    Avocado gana wadasatahanak karannako doctor

  • @DeepikaPriyani-h9u
    @DeepikaPriyani-h9u 2 หลายเดือนก่อน

    ස්තුතිය 🎉🎉🎉🎉🎉

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +1

    Thank u so much doctor 🙏🙏God bless u ..

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +4

    බොහොම ස්තුති doctor

  • @bernadethcosta3490
    @bernadethcosta3490 ปีที่แล้ว +1

    Godak sthuti wadagath wachanayak apa wethata aran awata 🙏💞

  • @renukagunawardana8335
    @renukagunawardana8335 ปีที่แล้ว

    කැරට් තම්බල පොල් එක්ක කෑවාසුදුලූණු ගම්බිරිස් නියම 😊😊😊

  • @kamalawickramage3779
    @kamalawickramage3779 ปีที่แล้ว

    ඩොක්ටර්. කැරටි. ස්ටිමි. කරල. ආහාරයට. ගත්තෙත්. ඒකෙ. පෝෂන. ගුනය එහෙමම. ලැබෙනවද

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    Good momnig බුදු සරනයි ඔබතුමා ට

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka8239 ปีที่แล้ว

    Very good doctor 😊

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +5

    Thank dr.පුතේ .මම හැමදාම උදෙට කැරටිි අල හතරක් පමන ජුස් වතුර බොනවා.විදෙසයක ඉන්නේ කැරටිි ඉතාම ලාබයි.⁣මෙිලො හසරක් දන්නේ නැතිව ලස්සන 🙄 වෙන්න හිතාන බිවෙි.හොද දැනුවත් කිරිමක් ❤️❤️❤️

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +1

      ඔයාගේ ස්කින් එක ලස්සන උනාද...

    • @misarikumari9944
      @misarikumari9944 ปีที่แล้ว +3

      @@thakshilakusalani5652 වෙනසක් උනේ නැ.දැන් දිනපතා උදෙට කුන්කම රෙනු 5 ලමන කසකසා අට තේ හැදි කාලක් පවන අමාන් අැට දහයක් පමන කුඩු කරලා සෙරම වතුර කොප්පෙකට පොගන්න දාල ා මිපැනි 🍋 ලෙමන් කලවන් කරලා බෙනවා..පෙඩිිඩක් අරන් මුනෙත් ගානව ඇත්තටම ලොකු වෙනසක් අතිවුනා සතිදෙක විතර යනකෙට...තව කෙනෙකුට දැන ගන්න ලිවෙි 😁❤

    • @misarikumari9944
      @misarikumari9944 ปีที่แล้ว

      Sorry බොන්න ඇ.....

    • @ChathuriThakshila
      @ChathuriThakshila ปีที่แล้ว

      @@misarikumari9944 almond milk ekada oya bonne

  • @seethadahanayaka1967
    @seethadahanayaka1967 ปีที่แล้ว

    Thank dr❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +9

    සතුටුයි හොද පැහැදිලි කිරීමක් ,, හැබැයි මන් අහල තියෙනවා ,, මයික්‍රෝවිව් එකකින් රත් කිරීම තුලින් ආහාරවල ගුණය විනාශ වීමක් වගේම අගුණයි කියල ,, ඒක ඇත්ත කතාවක්ද??

    • @SapumalD
      @SapumalD ปีที่แล้ว +1

      පිලිකා එන්න පුලුවන් 😊

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ස්තූතියි සර් ජයවේවා

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว

    Thank you dr🙏🙏🙏♥️♥️

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +4

    Very thankful for you for sharing with us these tips. God bless you take care and be save. Waiting for your next video 💕

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +4

    doctr mge බබාට මම කැරට් දෙන්නේ තම්බලා.. කැරට් අල සුද්ද කරලා බත් එකට දාලා තම්බනනේ . වතුරේ තම්බන්නේ නෑ. බත් එකේ තම්බන එක කමක් නැද්ද

  • @manikesuduwa8674
    @manikesuduwa8674 8 หลายเดือนก่อน

    Dr.. හැම දාම ජුස් හදල බිවට කමක් නැද්ද

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +1

    වටිනා video.1

  • @shani8123
    @shani8123 ปีที่แล้ว

    Thank you doctor 🙏💖👍

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Sthuthi obathumata suba dawasak wewa Budusarani

  • @niranjikaweerasinghe
    @niranjikaweerasinghe 8 หลายเดือนก่อน

    Good job

  • @sriyani3sriyani385
    @sriyani3sriyani385 ปีที่แล้ว +1

    Thank you danwat karata

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 ปีที่แล้ว +10

    Dr, I loved ur all the videos, meby am nurse that wy I know helthy food, yess Dr, am every morning my am taking salad, , with out cook, carat, cucumber, tomato green chil, onion, garlic, geern pis,beetroot, salry, all my skin very nice dr, am out of srilanka

  • @senuribagya-ix7ts
    @senuribagya-ix7ts 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you ❤️

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 ปีที่แล้ว

    Microwave පාවිච්චි කරන එක හොඳ නෑ කියනවා නේද DC ?

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    Thank u so much dr...

  • @achinidissanayake8547
    @achinidissanayake8547 ปีที่แล้ว

    Thank u doctor suba dawasak වේවා

  • @saralarangani7807
    @saralarangani7807 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඩොක්ට

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว

    බුදුසරණයි ඔබට 🙏🏽❤

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +1

    tnx,.....sir...

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Thank you

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว

    කතුරු මුරුංගා,පැෂන් කොල, කෑවම මට ගොඩාක් පෙෂර් අඩුවෙලා අපහසුවක් වෙනවා. ඒ ඇයි සර්

    • @kumudukumari2718
      @kumudukumari2718 หลายเดือนก่อน

      Pashn kola godak kanni parashr eka adu wanna thmai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Theruwan saranai doctor

  • @wasanasanjeewani9551
    @wasanasanjeewani9551 ปีที่แล้ว

    Tambalada.hoda.amuwanda

  • @hshdhdjd5860
    @hshdhdjd5860 ปีที่แล้ว

    You are the best weldon

  • @pradeepkumara2023
    @pradeepkumara2023 ปีที่แล้ว

    කැරට් වල කැල්සියම් තියෙනවද

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว

    Thanks

  • @sopnaaktar9704
    @sopnaaktar9704 3 หลายเดือนก่อน

    සීනි තියෙන ayta හොඳයි da

  • @RamiRami-e3u
    @RamiRami-e3u 7 หลายเดือนก่อน

    කැරට් සමිබොල නියමයි

  • @sumithragamage8442
    @sumithragamage8442 ปีที่แล้ว +2

    අපි කැරට් ආහාරයට ගන්නෙ ස්ටීම් කරලා එය හොඳයි ද ඩොක්ටර් බොහෝම ස්තූතියි මහත්මයා බුදු සරණයි

  • @MRCHOkO-s8p
    @MRCHOkO-s8p ปีที่แล้ว

    දවසගානෙ බොන්න හොද නැද්ද

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Thanks doctor

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    සුපිරි ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    ස්තූතියි.

  • @us1309
    @us1309 ปีที่แล้ว +52

    Skip ad 😂😂😂😂

  • @asikalakmali7790
    @asikalakmali7790 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Bohoma isthuthi

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว

    TNX …Doctor

  • @sushensathsara1289
    @sushensathsara1289 ปีที่แล้ว

    Dr.metobalik sindom කියන්නෙ මොකක් ද

  • @shirianykulathunda6056
    @shirianykulathunda6056 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dulajperera4677
    @dulajperera4677 ปีที่แล้ว

    add tika ain kala nam hodai.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Thanks lots 🙏❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @hesh_quotas
    @hesh_quotas ปีที่แล้ว +1

    සර් කැරට් ජුස් රැට බිවොත් සුදු වෙන්නැදා

    • @ubetattt
      @ubetattt ปีที่แล้ว +2

      Klu wenva

    • @hesh_quotas
      @hesh_quotas ปีที่แล้ว

      @@ubetattt උබෙ පුක සුදුද

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ෙබා් ෙහා්ම ස්ත්තියි ඔබතුමාට

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 ปีที่แล้ว

    Danuwat kireem Thanks kurakkan can't kiyanna

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +9

    කැරට් බීට් අර්තාපල් වලට ගහන වසවිස හැටියට ඔය විටමින් නෑ

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Nuwara eliye thiyanawa hoda fresh ewa🥰

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 ปีที่แล้ว

      @@Lazy570 ගන්නෙ කොහොමද ?

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +1

    ❤❤❤❤ තෙරුවන්සරණයි ඔබතුමාට

  • @NishaniHewage-mk1gz
    @NishaniHewage-mk1gz ปีที่แล้ว +1

    🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 ปีที่แล้ว

    ඕනිම දෙයක් නිතරම කන්න හොඳනෑ. ඉඳලා හිටලා කෑවහම හොඳයි man hitanne ahemae ...