FattyLiver සුව කරන - වැඩි කරන -කෑම බීම Food & Drink For Fatty Liver By Nutritionist Hiroshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Visit Our Website - www.nutriinfosl.com
    කෘමි නාශක වල්නාශක වගේ විෂ ඉවත් කරලා එලවලු කන ක්‍රමය - • කඩෙන් ගෙනාව එලවලු ඒ වෙ...
    🔔Apple Podcast - podcasts.apple....
    🔔Spotify - podcasters.spo....
    🔔Podcast In Facebook - fb.watch/okKHH...

ความคิดเห็น • 199

  • @ramyagamage1144
    @ramyagamage1144 8 หลายเดือนก่อน +119

    මේ music දාන එක අපරාධ යක්. පැහැදිලිව අහන්න බෑ disturb ..සමහර බණ වලටත් ඔය වගේ දාල තියෙනවා ...ඒක නිසා දෙයක් තේරුම් ගන්න අපහසු යි..හොද program එකක්

    • @cynthiakarunagoda7801
      @cynthiakarunagoda7801 7 หลายเดือนก่อน +8

      This is not a music program…..we need only your spech……..!!!!!!

    • @bestoftiktok6619
      @bestoftiktok6619 6 หลายเดือนก่อน +3

      කතාවට පමණක් අවදානය යොමු කරන්න 🎉🎉

    • @Jay2021non
      @Jay2021non 3 หลายเดือนก่อน

      I'm p mk 9

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඇත්තමයි මියුසික් වදයක්

    • @sellachathura9501
      @sellachathura9501 หลายเดือนก่อน +1

      music too volume ..

  • @sllivehungry
    @sllivehungry 3 หลายเดือนก่อน +16

    වැදගත් ම දෙයක් කිව්වෙ නෑ .. අක්මාවට ගොඩක් හොද දේවල් තමයි සුදු ලූනු, ගොරකා, උලුහාල්, .. ඒ වගේම හීන් බෝවිටියා සමඟ මොනරකුඩුම්බිය කැද... යකිනාරන්..
    තව.. තැම්බුන් හොදි... අපේ කුලුබඩු ගොඩාක්ම හොදයි මම දන්න විදියට අක්මාවට.. හැබැයි තම්බලා බොන්න එපා.. කෑමට එකතු කරගන්න ..තවද .. ව්‍යායාම කරන්න ඕන.. දුවන්න හොද නෑ ලු.. අවිදින්නලු ඕන ... ස්තුතියි 🙏🙏🙏

  • @KalyaniPradeepa
    @KalyaniPradeepa 6 หลายเดือนก่อน +64

    මගේ අම්මාට මේ අක්මාවේ තෙල් කියන අසනිපය තියෙනවා එයාට තයිරොක්සින් තියෙනවා පව් මට හරිම දුකයි මොනා කරන්නද කියලා හිතා ගන්න බැ එක අසනිපයකට හොඳ කෑම කණකොට අනිත් අසනිපෙට බලපානව dan ගෝවා රාබු නොකෝල් බ්‍රොකෝලේ වගේ දෙවල් තයිරොක්සින් වලට හොද නැ කියලා කියනවා අනේ මන්දා යලුවනේ මන් ඔයාලගෙන් ඉල්ලනවා තෙරුවන් සරණින් මාගේ අම්මාටත් මේ අසනිප වලින් පෙලෙන සියලුම රොගින්ට ඉක්මන් සුවය ලැබේවා කියලා පාර්තනා කරගෙන යන්න 🙏🙏🙏 ඔයාලාට බුදුසරණ්‍යි

    • @KumbukTree
      @KumbukTree 5 หลายเดือนก่อน +6

      අසනීපවලින් පෙලෙන සියලූ දෙනා ලොව. සුවපත් වේවා..

    • @imayahewavitharana5250
      @imayahewavitharana5250 3 หลายเดือนก่อน

      ඉක්මනින් සුව වේව

    • @rohanfernando6366
      @rohanfernando6366 3 หลายเดือนก่อน

      Ikmansuwaya pathami amma

    • @hashinimeegama7571
      @hashinimeegama7571 2 หลายเดือนก่อน

      Ikman suwaya labewaa

    • @Maren-r5r
      @Maren-r5r 2 หลายเดือนก่อน

      Matath oya prasnayama thiyanawa theren nehe monawa karannada kiyala

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 9 หลายเดือนก่อน +13

    ගොඩක් පිං අපට මේවගේ වටිනා වැඩ සටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව .

  • @shanthiwijesekara448
    @shanthiwijesekara448 6 หลายเดือนก่อน +12

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්.ඔබ තුමාට ස්තුතියි නමත් පසුබිම් වාදනය නිසා පැහැදිලි ව නොඇසේ.

  • @harischandrahemakumara
    @harischandrahemakumara 8 หลายเดือนก่อน +50

    සංගීත වාදනය නිසා වෙනදා වගේ පැහැදිලිව අහන්න බෑ ❤❤

  • @malidesilva7504
    @malidesilva7504 9 หลายเดือนก่อน +11

    DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @sanjeawaut
    @sanjeawaut 9 หลายเดือนก่อน +43

    විකාර සංගීතයක් පසුබිමෙන් ඇහෙන නිසා වැඩ සටහන හොද උනාට අහන්න හරි අමාරුයි 😢😢😢

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi 9 หลายเดือนก่อน +10

    හරි ප්‍රයෝජනවත්,
    ඔබ තුමාට දීර්ගායු

    • @pushpakumari2194
      @pushpakumari2194 9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @hemamalani1381
    @hemamalani1381 6 หลายเดือนก่อน +24

    තරහත් එනව මේ මියුසික් එකක් දාගන. ඇයි අප්පා වැදගත් නිසා නේද අපි අහන්නෙ. හරිම ඉසරදයක් නේ....

  • @ruwanlanka3062
    @ruwanlanka3062 9 หลายเดือนก่อน +10

    ඉතාමත් වටිනා පනිවිඩයක් ස්තූතියි Doctor 🙏❤️

  • @NoelGunawardena
    @NoelGunawardena 20 วันที่ผ่านมา

    ඔබ තුමා කරන මෙම.වැඩ සටහන් නිරෝගී ජිවිතයක්.පවත්වා ගෙන
    යාමට ඉවහල් වෙනවා එයට බොහොම ස්තුතියි

  • @mahindakodisinghe2125
    @mahindakodisinghe2125 6 หลายเดือนก่อน +20

    මේකට music දාපු බූරුවා කවුද

    • @nadini5063
      @nadini5063 หลายเดือนก่อน

      Doctor ma thamay😂😂😂

  • @upulmak5037
    @upulmak5037 7 หลายเดือนก่อน +4

    හොද උපදෙස් ටිකක් ඔබට ස්තුතියි

  • @kanthi1038
    @kanthi1038 9 หลายเดือนก่อน +3

    ස්තූතියි, Dr මහත්මයා . පින්.....

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 9 หลายเดือนก่อน +2

    Thank you docter.for veluble information. Please could you tel me the simptoms of the fatty liver.

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 6 หลายเดือนก่อน +8

    මහත්තයා ,short and sweet ,කරුනු කාරණා ටික,කියන්න හැකිනම්,එය ඵලදායක යි.

  • @wenukathamod-wm5ou
    @wenukathamod-wm5ou 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 2 หลายเดือนก่อน

    වැදගත් කරුණු ට්කක් දැන ගත්තා ඔබ තුමාට ගොඩක් පින්

  • @amithasenarathne865
    @amithasenarathne865 9 หลายเดือนก่อน +3

    Ada katha karaddi wenada thiyena kalabala gathiya neha. E nisa, aasawen ahagena hitiya wagema okkoma kiyapuwa oluwatath giya. Digatama me wage karanna. Bohoma sthuthii.

  • @Sinhalasong-5935
    @Sinhalasong-5935 5 หลายเดือนก่อน +9

    මට fatty liver තිබුනා,මම 25 වගේ අඩු කරගත්තා,එත් මාස 4 න් අයම 119+ වෙලා, doctor බලන්න පුළුවන් හැම report එකම බැලුවා, එකරලා තමා මම මෙක අඩු කරගත්තේ එත් මස 4න් අයෙම වැඩිවෙලා. හොද කරගත්තාම එයෙම මාස 4 තිබුනා ගානට වැඩින් වෙන්න පුළුවන්ද. එතකොට

    • @dubaitimethilinagunarathna
      @dubaitimethilinagunarathna 5 หลายเดือนก่อน

      Kohomada aye wadi une?? 125ta තිබිලා 25ට ගත්තා කියන්නේ හොද වෙලා නෙද

    • @AriAriii-qx4qz
      @AriAriii-qx4qz 2 หลายเดือนก่อน

      Thank you doctor

    • @subodhiwagaarachchi9383
      @subodhiwagaarachchi9383 9 วันที่ผ่านมา

      Kohomada adu kragaththe

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 8 หลายเดือนก่อน +1

    Thank you for your great information Bless you always 😊

  • @h4dassissians698
    @h4dassissians698 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති තෙරුවන්සරනයි ඔබ තුමන්ට ❤🙏

  • @indupietersz4135
    @indupietersz4135 6 หลายเดือนก่อน +2

    කිරි යෝගට් චීස් වගේ අහාර .... සෝයා අහාර ගත්තට කමක් නැද්ද Dr. Pressure cholesterol වලට බෙහෙත් බොනවා.

  • @chamindaperera49
    @chamindaperera49 7 หลายเดือนก่อน +11

    සෞඛ්‍ය වැඩ සටහනක් නිසා සෑම කරුණක් ම වැදගත් . ඒ නිසා වාදනය වන සංගීතය අසන්නාට අපහසුවක්.

  • @sellachathura9501
    @sellachathura9501 หลายเดือนก่อน

    ගොඩක් පින් !!!

  • @nirmalifernando3094
    @nirmalifernando3094 9 หลายเดือนก่อน +4

    Is fishoil good for fatty liver

  • @virajgodakanda3049
    @virajgodakanda3049 6 หลายเดือนก่อน +3

    ලංකාවෙ කන්නෙම වස...උදේ ඉදන් වස කාලා හවසට වස ඩිංගක් බීලා දවස ඉවරකරනවා...

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 9 หลายเดือนก่อน +2

    Thank you so much!!!

  • @migaradharmavijaya8872
    @migaradharmavijaya8872 8 หลายเดือนก่อน +4

    මාළු ආහාරයට ගැනිමේදි මාළුවල කළු කොටස් ආහාරයට ගැනීම සුදුසුද?එය යකඩ අඩංගුද නැතහොත් කොලෙස්ට්‍රෝල් සහිතද?

    • @anuruddakumara4045
      @anuruddakumara4045 หลายเดือนก่อน

      මම දන්න තරමින් නම් ඒක නම් ඉතාම හිතකරයි.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 7 หลายเดือนก่อน +1

    ගොඩක් ම වටිනා දෙයක් ස්තුතියි ඩොක්ට

  • @RenukaDamayanthi-rh9fw
    @RenukaDamayanthi-rh9fw 9 หลายเดือนก่อน +2

    Obatumaga hama wada satahanakma itama proyoganawath.mata godak proyoganawath vuna. Obatumata pin.

  • @ramaniperera3556
    @ramaniperera3556 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !

  • @wdlranjani
    @wdlranjani 9 หลายเดือนก่อน +2

    Thanks Alot Sir....

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 5 หลายเดือนก่อน

    Curd ,eggs, fish, cheese ,fruts vegetables are good❤

  • @buddhikasaman3674
    @buddhikasaman3674 9 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්,...කටහඩ හරිම පැහැදිලියි...අද..

  • @elenieleni3859
    @elenieleni3859 9 หลายเดือนก่อน +14

    මේනම් නිරෝෂ්න් මහත්තයා නෙමෙයි. වැදගත් වැඩසටහනක් ස්තූතියි .

    • @dimuthulakmal8351
      @dimuthulakmal8351 9 หลายเดือนก่อน +3

      Na eya tama.voice eka wenas tikak.recording wala.

    • @sudathbandara3471
      @sudathbandara3471 9 หลายเดือนก่อน

      ඔව් එයා නෙවෙයි. මෙයා හිරෝෂන් ජයරංග.

    • @AnomaNew
      @AnomaNew 9 หลายเดือนก่อน

      ​@cmboy😅dimuthulakmal8351

  • @hansdrulex6546
    @hansdrulex6546 9 หลายเดือนก่อน +1

    P.N.S.Perera. Obathuma, wenath Habdak yoda gaththe, katha kirime Apahasu thawayak, niada?Karya bahula nisada.?.obathunage, wadasatahan, Hungak watinawa. Kamaththen Ahanawa. Godak Pin Siduwenawa Oba Thumata, "Suwathi Diviyak" Karana Obathuma Niduk Wetwa!!! Suwapath Wethwa!!!..👍🌷👍🌷👍🌷

  • @GeethaKumari-t3f
    @GeethaKumari-t3f 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබ තුමාට🙏🙏🙏🙏🙏

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 7 หลายเดือนก่อน +5

    අය්යෝ මොකක්ද මේ මියුසික් එක..කිසිම දෙයක් අහ ගන්න විදියක් නැහැ 😢

  • @manelwick436
    @manelwick436 9 หลายเดือนก่อน +1

    Thanks a lot 🎉

  • @suramyapeeris3703
    @suramyapeeris3703 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය ඔබතුමාට🙏

  • @waindraniindrani
    @waindraniindrani 9 หลายเดือนก่อน +2

    Liver complx ඩොක්ට මේ බෙහෙත් එක හොද ද? අක්මාවේ තෙල් තැම්පත් වුන කෙනෙකුට

  • @vishakasamarasinghe9403
    @vishakasamarasinghe9403 9 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 9 หลายเดือนก่อน +1

    නිදුක් වේවා තෙරුවන් සරනයි සුවපත් වේනවා

  • @ChithraLiyanage
    @ChithraLiyanage 9 หลายเดือนก่อน +2

    Maynam Dr.Nirosan mathyage katanga nematic wedasatada nam hodai

  • @bestoftiktok6619
    @bestoftiktok6619 6 หลายเดือนก่อน

    බොහොම ස්තූති වෙද තුමනි ❤️❤️❤️❤️

  • @WathsalaPushpawela
    @WathsalaPushpawela 3 หลายเดือนก่อน

    Thank you doctor.

  • @TheEngineeringMathTutor
    @TheEngineeringMathTutor 6 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි 🙏

  • @methumunasingha3274
    @methumunasingha3274 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @sriyanihewakattadige2069
    @sriyanihewakattadige2069 7 หลายเดือนก่อน

    Thank you doctor .🎉️

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 6 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර්

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 9 หลายเดือนก่อน +2

    බීට් fatty liver වලට හොද උනාට ඒ එකම පුද්ගලයාට diabetics and fatty liver තියනවනම් බීට් ආහාරයට ගත්තට කමක් නැද්ද.

  • @nilanthirenuka6111
    @nilanthirenuka6111 9 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 9 หลายเดือนก่อน +2

    God.bless. sir.

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 9 หลายเดือนก่อน +3

    ස්තුතියි 🙏🙏

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 8 หลายเดือนก่อน

    Theruwan saranai. Thanks doctor

  • @chanavlgos2787
    @chanavlgos2787 หลายเดือนก่อน

    AST (GOT) wedi vimata hethu monawada.

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 9 หลายเดือนก่อน +1

    Thanks dr. Mama saudi Arabia sita. Theruwan saranai.

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @krkorea7648
    @krkorea7648 9 หลายเดือนก่อน

    ස්තුතියි

  • @madusankawijethungha-tw3eb
    @madusankawijethungha-tw3eb 8 หลายเดือนก่อน

    Good explain 😍

  • @tharushipathmaperuma2394
    @tharushipathmaperuma2394 4 หลายเดือนก่อน +3

    Music eka ain karanna pls
    Kan karachchalayak

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 9 หลายเดือนก่อน +5

    මගෙ බර කි. 55යි. ඒත් ෆැටි ලිවර් . ඇයි ඒ.

  • @savithridharmasiri8438
    @savithridharmasiri8438 8 หลายเดือนก่อน

    For patients with thyroxine disorders can such patients eat cabbage broccoli etc

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 6 หลายเดือนก่อน

    ස්‍තූතියි සර්

  • @sammurphy4122
    @sammurphy4122 9 หลายเดือนก่อน +3

    අහල තියනව මස් වල අඩංගු මේද LDL නරක කොලෙස්ටරල් වුනත් පොල් තෙල් පොල්කිරි ඔලිවු තෙල් වලත් සැමන් කුම්බලාවො මාලුවලත් තියෙන්න HDL හොද කොලෙස්ටරල් කියල. ඇත්තද පහදා දෙන්න. 😊

  • @Euro_Bee
    @Euro_Bee 3 หลายเดือนก่อน +1

    Medi program walata Background Music දාන්න තරම් මෝඩද මේ යක්කු 😮‍💨

  • @anuruddakumara4045
    @anuruddakumara4045 หลายเดือนก่อน +1

    මහත්තයා සැරෙන් සැරේ උණු වතුර බීම සහ වේගයෙන් ඇවිදීම පැයක් විතර, අක්මාවේ තෙල්දියකර හරින්න හොඳ ප්‍රතිකාරයක් ද??

    • @donmudit2257
      @donmudit2257 25 วันที่ผ่านมา

      නෑ..
      හයියෙන් දුවන්න එපා ෆැටි ලීවර් තියෙන අය, ඒ වගේම ජිම් යන්න හොදත් නෑ,,,ඒකම විසදුම ආහාර පාලනය හා සාමාන්‍ය විදියට ඇව්දීම අඩුම පැයක් උදේ හවස..
      Fasting Plan එකත් උදව් කර ගන්න පුළුවන්

    • @anuruddakumara4045
      @anuruddakumara4045 25 วันที่ผ่านมา

      @@donmudit2257 OK.VMT

    • @anuruddakumara4045
      @anuruddakumara4045 23 วันที่ผ่านมา

      @@donmudit2257 ස්තුතියි ඔබට.ඇවිදීමේ වැඩසටහන මම දවසක් හැර දවසක් කරනවා.දැන් පැහැදිලි ඒක හොඳ දෙයක් බව.ඒ වගේම මම හිතුවා ඇවිදින එක ප්‍රමාණවත් වෙයිද කියල.දැනුවත් කරාට ස්තුතියි.

  • @HaroldSilva-z9w
    @HaroldSilva-z9w 7 หลายเดือนก่อน

    excellent

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 8 หลายเดือนก่อน +2

    දේහ බර අඩු කරගැනීම .
    සීනි අධික ආහාර අඩු කිරීම.
    අසංතෘප්ත මේදය සහිත ආහාර බාවිතය.

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමාට❤
    තෙරුවන් සරණයි 🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 หลายเดือนก่อน +1

      ෙගාඩත්.ස්තුතියිෙඩාක්ට

  • @mapinona1215
    @mapinona1215 6 หลายเดือนก่อน

    🙏 ස්තුතියි ඩොක්ට

  • @chandanigamage8067
    @chandanigamage8067 9 หลายเดือนก่อน +3

    මේ music එක අයින් කරන්න බැරි ද........

  • @janakirathnayake3825
    @janakirathnayake3825 9 หลายเดือนก่อน +3

    කාලයට ගැලපෙන වැඩ සටහනක්

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 8 หลายเดือนก่อน +1

    මේ නම් ඩොක්ට නිරෝශන් නොවේ නමුත් ඔබතුමාටත් ගොඩාක් ස්තුති ❤ආයුබෝවන්

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 7 หลายเดือนก่อน +1

      කොහොමත් නිරෝශන් ඩොක්ටර් කෙනෙක් නෙවේ .පෝෂණවේදී යෙක්.වැඩසටහන බලන්න කලින් එය ඉදිරිපත් කරන කෙනාගෙ තනතුරත් සැලකිලිමත් ව අහන්න .එයාම කියනවා "මම පෝෂණවේදී හිරෝශන් කියලා.ඒතියද්දි ඩොක්ටර් ,ඩොක්ටර් කියනවා.

  • @SamanmaliDesilva-n6e
    @SamanmaliDesilva-n6e 6 หลายเดือนก่อน

    Herniya rogaya beheth magin suwa kara thakida dr

  • @padmamadawala5790
    @padmamadawala5790 7 หลายเดือนก่อน

    Thank you doctor ❤🎉🎉🌹👩‍👩‍👦🎊🎉🎉❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏🙏👍👍👍

  • @kalumsilva8995
    @kalumsilva8995 22 วันที่ผ่านมา

    දිනපතා කන බත් ප්‍ර්මානය අඩුකරලා ඒ වෙනුවට පොල් කෑවොතින් අක්මාවට හානියක් සිදුවෙනවද

  • @priyanthaudukala241
    @priyanthaudukala241 7 หลายเดือนก่อน +3

    සංගීතය අවුල් නිසා හරියට පැහැදිලි නෑ

  • @shiranipeiris5210
    @shiranipeiris5210 4 หลายเดือนก่อน +2

    මොකටද මෙ මියුසියස් දාන්නෙ හරිම අමරුයි අහන්න

  • @upulidammika8670
    @upulidammika8670 6 หลายเดือนก่อน

    Diet plan හදාගන්නෙ කොහොමද

  • @sureshmunasinghe8143
    @sureshmunasinghe8143 9 หลายเดือนก่อน +5

    fatty liver තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද , හැදුනු කෙනෙක් සුවයිද කියලා දැනගන්නේ කොහොමද, පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි ❤

    • @john_wick552
      @john_wick552 9 หลายเดือนก่อน +1

      Abdominal scan එකක් කරලා අක්මාව ස්කෑන් කරන්න ඕන.. නැත්තං අමාරු වෙනකං දන්නේ නෑ

    • @kongsara9494
      @kongsara9494 6 หลายเดือนก่อน

      Dr, kenek test kalautumai, fulbody check up ekak karanna

    • @kongsara9494
      @kongsara9494 6 หลายเดือนก่อน

      Ct scan 1 karanna

  • @MohamedShifras-u6u
    @MohamedShifras-u6u 5 หลายเดือนก่อน

    Sir ape ammage akmawe gedi meakata visinthumak thenna 🙏🙏

  • @uralakulatunga4435
    @uralakulatunga4435 7 หลายเดือนก่อน +2

    මොකක්ද මේ කරදරකාර music එක

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge หลายเดือนก่อน +1

    Apoo me music wade epawenawa...

  • @JasonDoubt
    @JasonDoubt 5 หลายเดือนก่อน

    ඩොක්ට ගස්ලබු කන්න හොඳද

  • @Sinhalasong-5935
    @Sinhalasong-5935 5 หลายเดือนก่อน

    යතා තත්වය පත් වුනාට අයෙම මාස 4 තිබුනා වගේමයි. Doctor මට පිලිතුරක් ලබා දෙන්න පුළුවන්ද

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 6 หลายเดือนก่อน +2

    සංගීතයක් නිසා පැහැදිලි ව අහ ගන්න බැහැ.

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge หลายเดือนก่อน

    Why put music is a problem.. not well lesson...

  • @kumarikolombage2365
    @kumarikolombage2365 4 หลายเดือนก่อน

    Olive oil kawata kamak nathida

  • @rohanudaya6644
    @rohanudaya6644 3 หลายเดือนก่อน

    Akmawa idimema mekamda

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 7 หลายเดือนก่อน

    Please stop the music cannot here properly Doctor

  • @dragonstudio4656
    @dragonstudio4656 2 หลายเดือนก่อน

    Gastritis thiyena kenekta Patty liver nam diat plan eka mokakda

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 6 หลายเดือนก่อน +2

    COCONUT OIL .ALSO
    BEST. OIL. TO USE

  • @ChandanaMaura
    @ChandanaMaura 2 หลายเดือนก่อน

    Colitis pilibada danuwath karannako

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 9 หลายเดือนก่อน

    Obeliver කියන tablet එක මොකද වෙන්නේ ඩොක්ටර්

  • @garan5934
    @garan5934 6 หลายเดือนก่อน

    Mama koreave inne mehe kamata vadipurama thiyenne mas varga thamaii thava පලතුරු නම් 🍎 apple මිදී vage eva palathuru hoda naha kiyanne me palathuru valath agunayak thiyanavada

  • @hewadewage2515
    @hewadewage2515 5 หลายเดือนก่อน +1

    music එපා කතාව තමා වට්නනෙ