නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nilushithilasiri #lifehacks

ความคิดเห็น • 1K

  • @videocafe9594
    @videocafe9594 28 วันที่ผ่านมา +193

    මේ නිවේදිකාව හරිම විමර්ශනශීලී.. අමතක වෙන තැන් ලස්සනට මතු කරල අහනවා ❤

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 28 วันที่ผ่านมา +918

    මිස් කියපු විදිහට ටයි මමයි මහත්තයා යි පව්ල් ජීවිතේ ජීවත් වෙන්නෙ.ඒ නිසාදෝ කොහෙද අපි දෙන්න මේ වෙනකම් විරසක කම් නෑ .අපිට දරුවො 2නෙක් ඉන්නවා.අපේ පුන්චි පව්ල සතුටින් ඉන්නවා.අපිට ප්‍රශ්න යක් තියෙනවා නම් ඒ මුදල් ප්‍රශ්න හැර වෙන ප්‍රශ්න නෑ.හැමදාම මන් ප්‍රාර්ථනා කරන්නේ මා මියෙන තුරාවට මේ සතුට මගේ පව්ලේ තිබේවා කියා....❤

    • @Dani_technique
      @Dani_technique 28 วันที่ผ่านมา +10

      😅

    • @shkrsk
      @shkrsk 28 วันที่ผ่านมา +13

      e adare sathuta hamadatama rakewa..❤

    • @user-xe9ez4gv1r
      @user-xe9ez4gv1r 28 วันที่ผ่านมา +5

      Ane apith ehemai...

    • @ChamilaUdenni
      @ChamilaUdenni 28 วันที่ผ่านมา +9

      Apit ahamai aurudu 19 k badala tamat ada wadmgama adari ❤

    • @sameerawijethunga8723
      @sameerawijethunga8723 28 วันที่ผ่านมา +6

      Mage family 1th a wage thamai..❤

  • @gayaniranasinghe-z3l
    @gayaniranasinghe-z3l 28 วันที่ผ่านมา +237

    බිරිඳ සතුටු කරන්නේ කොහොමද ?
    සැමියා සතුටු කරන්නේ කොහොමද ?
    දරුවන් සතුටු කරන්නේ කොහොමද
    මම හිතන්නේ බලන්න ඕනම මිනිස්සු මේවා බලන්නේ නෑ...
    ගොඩක් අය නම්‍යශීලී නෑ...
    මේක හොද වීඩියෝවක්..
    80% ප්‍රශ්නවලට විසදුම් මෙතනින් ගන්න පුළුවන්....

    • @user-ir6sk4cy6z
      @user-ir6sk4cy6z 24 วันที่ผ่านมา +3

    • @puswalahewagepunyawardana7711
      @puswalahewagepunyawardana7711 16 วันที่ผ่านมา

      ❤66kithmini per7t😮cdfreamj8 t9008b0😮😮78v dkarakara69😢era .deram star...12@@user-ir6sk4cy6z

    • @slnature5362
      @slnature5362 11 วันที่ผ่านมา

      ඔයාට පුලුවන්ද උදෛවක් කරන්න අක්කේ😢

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 28 วันที่ผ่านมา +206

    මේ මිස් කතා කරද්දී අහන් ඉන්න ආස හිතෙනවා.හරි පැහැදිලිව කියලා දෙනව😊

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 24 วันที่ผ่านมา +1

      මිස් කතා කරද්දි කට දිහා බලාගෙන ඉන්න ආසයි 😄

    • @prasadsanjeewa7474
      @prasadsanjeewa7474 5 วันที่ผ่านมา

      Kjr​@@praveenlankeshwara6546

    • @prasadsanjeewa7474
      @prasadsanjeewa7474 5 วันที่ผ่านมา

      Ol
      ​@@praveenlankeshwara6546

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 25 วันที่ผ่านมา +59

    හරිම වටින වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් දකින්න අහන්න ලැබෙනවානම් දික්කසාද මේ තරම් ඉහල යන්නේ නැති වේවි

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 24 วันที่ผ่านมา +5

      හරියට ළමයෙක් හදපල්ලා මිස් කියන විදිහට. නැත්තං සජිත් වගේ පුතෙක්ව හම්බෙයි 😂😂😂

    • @user-vg6po2bs9l
      @user-vg6po2bs9l 16 วันที่ผ่านมา +1

      Mge hasban nm mta wda daruwata thami godak adre kiynne😢😢😢

  • @rajinihashan2
    @rajinihashan2 28 วันที่ผ่านมา +28

    ගොඩක් වටිනා කතා බහක් මිස් ❤❤❤මගේ මහත්තයා ත් මිස් කීවා වගේම ගොඩක් ආදරෙන් ඉන්නවා මාත් එක්ක.අපිට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා.අපේ මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතිව කරගන්නවා.ස්තූතියි මිස්

  • @User5047
    @User5047 22 วันที่ผ่านมา +11

    හැමෝටම එක වගේ ආදරණීය හිත් ලැබේවා ❤️❤️❤️ අපි වගේ විදවන අය මොනවා කරන්නද

  • @menwjayasekera
    @menwjayasekera 28 วันที่ผ่านมา +55

    ඉවසීම ප්‍රගුණකර නැත්නම් විවාහයට ඒක බාධාවක්. මොකද දෙදෙනා අතර කතාබහ ප්‍රියමනාප නැත්නම් ප්‍රශ්ණ වැඩියි. ඒවගේම මේ සාකච්ඡාව ඉතා විශිෂ්ඨයි.

  • @ChandanaSenanayake-w3n
    @ChandanaSenanayake-w3n 29 วันที่ผ่านมา +113

    මිස් ඇත්තටම ඔයා කිව්ව කරුණු හරියටම හරි.හරිම වැදගත් ඒ අදහස් ටික.

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 28 วันที่ผ่านมา +54

    ඉතාම වටිනා කතාබහක් මේ නිවේදිකාව සහ උපදේශිකාව හරිම උගත් වැදගත් බුද්ධිමත් විදිහට මේ වැඩසටහන් කරනවා

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 29 วันที่ผ่านมา +111

    ඇත්තටම ගොඩක් වටිනවා..විවාහ වෙන්න තව මාස තුනයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ස්තූතියි ❤

    • @thimalchandika8879
      @thimalchandika8879 29 วันที่ผ่านมา +5

      Oyanam supiri

    • @ireshaneomali8028
      @ireshaneomali8028 28 วันที่ผ่านมา +6

      ප්‍රශ්න ඇති වෙනවා දෙන්න අතර,ගැලපෙන අය නෑ ලෝකයේ.සංවේදිකමයි ඕන.ලැබුන කෙනා හොදම කෙනා කියල හිතල ජීවත් වෙන්න.ජය වේවා..❤

    • @sasumiropro2406
      @sasumiropro2406 26 วันที่ผ่านมา +1

      Math❤

    • @nishantha1422
      @nishantha1422 24 วันที่ผ่านมา +3

      පවුල් ජීවිතය මෙහෙම කීවා ට ඉගෙන ගන්න බෑ ...මුලින්ම පෝන් එක අයින් කරන්න බැන්දාහම .ගලපගෙන ජීවත් වෙන්න .දැනටමත් පෝන් එක නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුන දුන්නා නේද ???? ඒ කීවේ බදින්නත් කලින්

    • @ireshaneomali8028
      @ireshaneomali8028 24 วันที่ผ่านมา +1

      @@nishantha1422 කාලම බලන්න ඕන නේද දත් හිරි වැටෙන්න..😁කියල බෑ

  • @kalpanimaduhari1319
    @kalpanimaduhari1319 3 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් වටින කතාවක් තමන්ට පුලුවන් කාලේ දෙන්නත් එක්කම සතුටින් ජීවිතේ ගෙවනවා වගේම, වයස් ගත උනාමත් දෙන්නත් එක්කම සතුටින් ඉන්න කලින් ඉදලම plan කරගන්න. ඒ කාලෙදිත් දෙන්නත් එක්ක trip යන්න. ආස තැන් වල ඇවිදින්න සල්ලි ඉතුරු කර ගන්න. Pension plan එකක් දා ගන්න. දරුවන් මත යැපෙන්න බලාපොරොත්තු නොවී දෙන්නට දෙන්න තනියෙන් ආදරෙන් ඉන්න පුලුවන් අනාගතයක් හදාගන්න. ❤

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 25 วันที่ผ่านมา +11

    ඔබ තුමියගේ අදහස් ගොඩාක් හොදයි .ඔබ තුමිය වගේම පැය 24 ක් වැඩ කරන මම ,ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .මගේ පවුල් ජීවිතේ සාර්තකත්වයට ඔබෙන් ලැබෙන උපදෙස් ප්‍රයෝජනවත් උනා.ස්තූතියි .

  • @user-rs8fo8zz5n
    @user-rs8fo8zz5n 28 วันที่ผ่านมา +26

    මේ කතාව හරිම වටිනවා. මෙවැනි කතාබහ තුලින් තව පවුල් රැකෙන්න පුලුවන් මිස් ඔබ තුමියට පවුල්වල එන ගැටලු මේ වගේම ඉදිරිපත් කරන්න ගොඩක් දෙනෙකුට වටිනවා .ස්තුතියි ඔබ දෙගලට

  • @shehangimhan8885
    @shehangimhan8885 12 วันที่ผ่านมา +7

    ඇත්තටම හොද උපදේශකවරියක් වගේම හොද බිරිඳක් ....ඔබ වැනි බිරිදක් ලබන්න පිරිමියෙක් ගොඩක් පි0 කරන්න ඕනා...තෙරුවන්සරණයි ... මේ වීඩීයෝව අපේ රටේ හැම පවුලකටම අහන්න දකින්න ලැබෙනවනන්...🥰

  • @SamanthiRajapaksha-c8z
    @SamanthiRajapaksha-c8z 29 วันที่ผ่านมา +46

    ඉතාමත් වටිනා කතාබහක්... ❤
    මිස් ඔබ‍ටත්, මාධ්‍ය ආයතනයටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි..... ❤️

  • @SamaMuthu
    @SamaMuthu 28 วันที่ผ่านมา +14

    මේ වගේ වැඩසටහන් අද සමාජයට හරි වටිනව..මිස්ට ගොඩක් 🙏 ❤

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 29 วันที่ผ่านมา +76

    ඉතා වැදගත් දෙශණයක් ඔබට ජයවෙවා

  • @niranjalakusumsiri-zs4fy
    @niranjalakusumsiri-zs4fy 28 วันที่ผ่านมา +18

    දැන් මේවා අහල වැඩක් නෑ...එත් මතු පරම්පරාවට වටිනවා ...

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 28 วันที่ผ่านมา +30

    ❤❤❤ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ඉතාමත් වටිනා දෙයක්...🎉🎉🎉

    • @yasasediriweera8281
      @yasasediriweera8281 25 วันที่ผ่านมา

      එගොල්ලන්ට මේවා අදාල නැහැ

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา

      හොදයි ඉන්නවද පරිසමට

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි

  • @nisansalaisharani
    @nisansalaisharani 28 วันที่ผ่านมา +146

    ම්ස් ඔයා ඔය කියන විදියට අපි ලස්සන පවුල් ජීවිතයක් ගත කලා පනවගේ ආදරෙයි මගේ මහත්තයා මට ඒත් අදඑයා මන් ලග නෑ එයා නැති උනා මන් ඒ ආදරේ මතකත් එක්ක ජීවත් වෙනවා අපේ බබලාල දෙන්න හදාන හැමෝටම ලස්සන පවුල් ජීවිත ගත කරන්න වාසනාව ලැබේවා

  • @SunithaAnandasili
    @SunithaAnandasili 27 วันที่ผ่านมา +5

    ඔබ තුමියගේ උපදෙස් ගොඩක් වටිනවා.

  • @Skyline1986.
    @Skyline1986. 28 วันที่ผ่านมา +25

    හරිම වටිනවා මිස්, ඇත්තටම ගැහැණිය ආදරේද කියලා ඇහුවාම, ඔව් කියලා හිතට අවංකව කියන්න බැරි පිරිමි ගොඩක් ඉන්නවා, ඒ ඇත්තටම මිස් කිව්වා වගේ ආදරේ හිතෙන විදිහට ගැහැණිය ඉන්නේ නැති නිසා, යක්ෂණියක් වගේ හැසිරෙන නිසා..

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 28 วันที่ผ่านมา +14

    ඉතාම වැදගත් වටිනා කතා බහක්. ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාටම.

  • @pndallmix
    @pndallmix 28 วันที่ผ่านมา +65

    අපි සෙපෙරේට් වෙන්න කලින් මේ වීඩියෝ එක එයාට පෙන්වන්න තිබුණා නම් අදත් අපි එකට ඉන්නවා... මට කියාගන්න බැරි උන ගොඩක් දේවල් මේ වීඩියෝ එක තුළින් එයාට දැනුම් දෙන්න තිබුණා..
    ඉතාමත් වටිනා වීඩියෝ එකක්... තම තමන්ගේ බිරින්දෑවරුන්ට කොහොම හරි බලන්න ෂෙයා කරන්න... ඇත්තටම මේක සමාජ වගකීමක්.... පවුල් ජීවිතවල ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන්නේ මතුපිටින් විතරයි... නමුත්, බොහෝ පවුල්වල ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙතුමිය කියන මෙන්න මේ කාරණා... මේවා එළිපිට කතා කරන්න බොහෝ අය පසුබට වෙනවා....

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 28 วันที่ผ่านมา +4

      ඉතින් ඔයාටත් යුතු කමක් තිබුනනේ කතා කරලා කියලා දෙන්න

    • @pndallmix
      @pndallmix 28 วันที่ผ่านมา

      @@sriyaninanayakkara4788 එහෙම අනන්ත කතා කරලා කියලා තියෙනවා. ඒත් ඒවා කනකටවත් ගත්තෙ නෑ. අවුරුදු විස්සක් උන දෝණි මැදින් තියාගෙන තමයි නිදාගන්නේ.. රෑට නිදන කාමරේ දොර වහන්නේ නෑ.. ජීවිතයේ දෙන්නෙක් අතර තියෙන වටිනාම බොන්ඩ් එක සෙක්ස් කියන එක මම එයාට අනන්ත පැහැදිලි කරලා දීලා තියෙනවා. අඩුම තරමේ අපේ sex ලයිප් එකට සතියකට පැයක්වත් වෙන් කරන්න එයාට බැරි වුණා... අන්තිමට මාස දෙකක් විතර sex නැතුවම මට ඉන්න සිදුවුණා. හැමදාම අර බාලගිරි දෝෂය වගේ අද නොවේ හෙට කිය කිය හිටියා. මට බලන් ඉඳලම ඇතිවුනා.

    • @koshalaratnesekera3810
      @koshalaratnesekera3810 28 วันที่ผ่านมา +6

      100% .ඔව්.ඇය මේ පැහැදිළි කරන්න හදන හැම දෙයක්ම ඇත්ත.නමුත් සමහර කාන්තාවන් සහ පිරිමින් මෙම කාරණය කතා කිරීමට හෝ එය පිළිගැනීමට කැමති නැත.බෝලය පාස් කරන්න එකිනෙකාට යැවීම පමණි.ඔබේ වැරදි, මම නිවැරදියි. පසුව අවසානයේ දික්කසාද වීම හෝ වෙන්වීම හෝ අමතර විවාහ සබඳතාවයක්.මේ දවස්වල ITN එකේ ටෙලිනාට්‍යත් තියෙනවා, මේක ප්‍රශ්නේ පෙන්නන්න හදනවා.

    • @pndallmix
      @pndallmix 28 วันที่ผ่านมา +1

      @@koshalaratnesekera3810
      පවුල් ජීවිතයත් සාර්ථක වෙන්න නම්, අනිවාර්යෙන්ම අඹු සැමි සබඳතා ප්‍රධානයි. නිතරම එක් අයෙක් පමණක් මේක රැක ගන්නට උත්සාහ කරනවා නම්, දවසක් එනවා ඉවසලා ඉවසලා තවදුරටත් ඉවසන්න බැරි අවස්ථාවක්. ඉන් පස්සේ සෙක්ස් වල තිබුන ආසාවත් නැති වෙලාම යනවා. සහකරුගේ සහකාරියගේ දුර්වලකම් අනිකුත් අඩුපාඩු සියල්ල ඉවසන්න පුළුවන් අඩුම තරමේ නිදියහනේදී වත් දෙදෙනා එකතු වෙනවා නම් ලඟින්... අන්තිමේදී මේ ප්‍රශ්නය උඩු දුවලා වෙනත් ගැටලු ඉස්මතුවෙලා සබඳතා බිඳවැටෙනවා අවාසනාවන්ත ලෙස.

    • @travelsrilanka5328
      @travelsrilanka5328 28 วันที่ผ่านมา

      @@koshalaratnesekera3810 de

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 28 วันที่ผ่านมา +63

    රීච් ගන්න අනවශ්‍ය දේවල් කොච්චර කියන්න පුලුවන් වැඩසටහනක් ද ඔබ දෙපල ගෞරව නීය විදියට ඉදිරිපත් කරන්නෙ. පොඩි ළමයෙක් බැලුවත් අවුලක් නෑ.

  • @niroshadilhani6852
    @niroshadilhani6852 28 วันที่ผ่านมา +120

    ගෙදර ගැහැනිය සමග ලිංගික තෘප්තිය ගැන කතා කරන්න බෑ ඒත් පිට ගැහැනු සමග කතා කරන්න පුලුවන් ඒකයි අනියම් සම්බන්ධ කම් වැඩිවෙන්නෙ මුලින් රහ කරල කතා කරනවා ඊට පස්සෙ රහට කරනවා ගෙදර ජෝඩු ව රහට කතා කරානම් හරි.සුරතාන්තය කොයි වගේද කියලා දැනගන්න ඉවසීම තියන පිරිමියෙක් අවශ්‍යමයි.

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 28 วันที่ผ่านมา

      @@niroshadilhani6852 😀👍👍👍👍👍👍👍👍👍

    • @anuruddakumara4045
      @anuruddakumara4045 27 วันที่ผ่านมา +26

      කොහේ කතා කරන්නද බම්බු සංස්කෘතියයි සදාචාරයයි චාරයක් ඇතුව පිළිවෙළකට ඉන්න ඕන කියයි කියයි දැන් ඉතින් ළමයි ලොකුයි කියයි අන්තිමේදී කතා කරන්නේ සල්ලි සල්ලි සල්ලි සල්ලි.මටයි මම දන්නා කියන හැම පිරීමියෙකුටම ඔය ප්‍රශ්නේ තියෙනවා.
      අපේ අයට නම් පුළුවන් ගෑණු ටිකක් වට කරගෙන ඕපාදූප කතා කරන්නයි රෑට පැය දෙකක් විතර ටීවී බලන්නයි සීට්ටු දාන්නයි එවුන් ටික ගොඩ දාන්නේ කොහොමද කියන එක විතරයි.මම විවිධ මට්ටමේ සමාජ වල ගෑණු ගැන දන්නවා.වයස අවුරුදු 40 පැනපු ගමන් සෝවාමිපුරුෂයා නිකම්ම නිකම් විකල්පයක් විතරයි.ඒ වගේ ගෑණුන්ගේ පිරිමින්ට ස්පාවල ඉන්න ගෑනු කට්ටිය කරන්නේ ලොකු මෙහෙයක්.ළමයි ගැන වගේම ස්වාමිපුරුෂයා ගෙනත් හිතනවා නම්,ලිංගිකත්වය කියන රසය විඳින්න කැමතිනම් ඒ අයට ඔච්චර හෝමෝන ආශ්‍රිත ලෙඩ රෝග.ගර්භාෂ ගත රෝග,රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග හට ගන්නේ නෑ.හැමතිස්සේම බලන්නේ සල්ලි සල්ලි සල්ලි.සමාජයේ අනිත් පවුල්වලට වැඩිය කොහොමද උඩින් ඉන්නේ කියන එකයි.සොබාදහමෙන් මනුස්ස ජීවිතයට ලැබිලා තියෙන සතුට විඳින්න ඒ කට්ටිය එතරම් මනස දියුණු කරලා නෑ.ඒ නිසා තමයි මේ විශ්වය ස්වභාව ගත්තයට පිටුපාන විෂ සහිත මිනිසුන්ගෙන් මාව වෙන් කරලා තියන් ඉන්නේ.

    • @neethamanchanayaka7736
      @neethamanchanayaka7736 27 วันที่ผ่านมา

      😊😊​@@anuruddakumara4045

    • @nadeekakulathunga2091
      @nadeekakulathunga2091 26 วันที่ผ่านมา

      Rima lassanai arthawath ms nawatha oya wagem vediowak karanna

    • @anuruddakumara4045
      @anuruddakumara4045 26 วันที่ผ่านมา

      @@niroshadilhani6852 පිරිමියා ඕනෑම වෙලාවක සූදානම්.ගැහැණිය තමයි සදාචාරයයි සංස්කෘතියයි අපි දැන් ලොකුයි පිළිවෙලකට ඉන්න ඕනේ ඔව්වා ගැන හිතන්න කාලයක් නෙමෙයි චාරයක් ඇතුව දැන් ඉන්න ඕනේ ඔය වගේ කතා කියනකොට පිරිමි කොහොමත් පිට යන්න තියෙන අවස්ථාව වැඩියි.මොකෝ මානව ශරීරයේ හෝමෝන සමතුලිතතාවය අපට හිතාමතා පාලනය කරන්න බෑ.ස්පාවලට යන පිරිමින්ගෙන් ඕන තරම් අහල බලන්න.හේතුව දැනගන්න පුළුවන්.

  • @princesstuvi4402
    @princesstuvi4402 23 วันที่ผ่านมา +22

    මිස්ගේ කතා විලාසය හරිම ආදරණීයයි. ඒ වගේම හරිම කාලෝචිතයි, වැදගත්

  • @shalani.....
    @shalani..... 28 วันที่ผ่านมา +35

    ඇය ඉතාම බුද්දිමත්..සහ ප්‍රියමනාපයි...

  • @chanushadinushama5039
    @chanushadinushama5039 28 วันที่ผ่านมา +14

    මං හිතන්නේ මිනිස්සු හිතන්න ඕනා. මේ ජීවත් වන ටික ලස්සනට ජීවත් වෙන්න. කෙනෙක්ගේ පහුගිය ජීවිතයට වඩා තමුන්නෙක් ලස්සනට ජීවත් වෙනවා නම් වැදගත් වෙන්නේ ඒ ජීවිතය විඳින එක මේ ටික කාලෙදි. අපි අවුරුදු දාහක් ජීවත් වෙන්න ඇවිත් නැහැ. නීතියෙන් කියල කසාද බැන්දත් නොබඳ ජීවත් වුණත් මේ ජීවිතේ විඳින්න.

    • @harshanishantha7859
      @harshanishantha7859 25 วันที่ผ่านมา

      Mamath kiyanne ekamai inna tike sathutin inna oni jiwithe widinna oni widawannethuwa.

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 28 วันที่ผ่านมา +13

    ස්තුතියි ❤❤❤.ඉතා වැදගත්.හෙද මහත්මිය,ඔබේ පැහැදිලි කිරීමේ ක්‍රමය විශිෂ්ටයි.කසුනි ඔයාගේ හොඳ නිවේදිකාවක්.

  • @DulminiSenadheera
    @DulminiSenadheera 29 วันที่ผ่านมา +68

    මම වගේ 😊" කොච්චරක් ආදරේද " හැමදාම එයාගෙන් අහන දේ🥰

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 28 วันที่ผ่านมา +7

      මල වදයක් මට නම් කව්රු හරි එහෙම අහනකොට 😂

    • @shalani.....
      @shalani..... 28 วันที่ผ่านมา +4

      ආදරේ ද...ඒක දැනෙන්න ඕනේ දෙයක්

    • @Noname1126name
      @Noname1126name 25 วันที่ผ่านมา +2

      ඕවා මානසික ලෙඩ.බෙහෙත් ගනිම් ගිහිල්ලා..

    • @nishantha1422
      @nishantha1422 24 วันที่ผ่านมา +1

      ඉතින් කොච්චර ක්ද???🙂

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 19 วันที่ผ่านมา +3

    Me miss ge mahaththaya godak pinwanthai me wage kenek labanna ❤ awankawama godak dewal danagaththa respect ❤

  • @divisionalsecretariatewari794
    @divisionalsecretariatewari794 9 วันที่ผ่านมา

    හරිම වැදගත් කරුණු ගොඩක්. ස්තූතියි. ඔබ තුමිය සමග කතා කිරීමට දුරකථන අංකය හෝ හමුවීමට හැකි ආකාරය කරුණාකර සඳහන් කරන්න. වැදගත් උපදෙස් අවශ්‍ය බැවින් මෙසේ උත්සාහ කරන්නේ.

  • @ravindralalkarunarathna
    @ravindralalkarunarathna 28 วันที่ผ่านมา +56

    මම ආදරේ කියල සියක් වතාවක් කිවුවත් එයාගෙ කටින් ආදරෙයි කියල අහපු කාලයක් මතක නෑ😢😢😢

    • @aselabandara835
      @aselabandara835 28 วันที่ผ่านมา

      Hi

    • @nirashasaro1550
      @nirashasaro1550 28 วันที่ผ่านมา +3

      ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා 😂

    • @sararanaweera9063
      @sararanaweera9063 28 วันที่ผ่านมา +4

      මටත් එහෙමයි අනේ. 😂😂😂
      ආදරේ ද කියලා ඇහුවම හ්ම්ම් කියනවා. ඒත් එයා හිතලා ආදරේ කියලා කිව්ව කාලයක් මතක නෑ

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 28 วันที่ผ่านมา

      Stop saying it now

    • @minipuraanagata2179
      @minipuraanagata2179 27 วันที่ผ่านมา

      hi

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 28 วันที่ผ่านมา +26

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්....මිස්ගෙ කතා විලාසය හරිම ලස්සනයි.❤❤

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 24 วันที่ผ่านมา +16

    ස්තුතියි අනිවාර්යයෙන් මම ලංකාවේ ඉන්න කොට එහෙම තමා ඉන්නෙ හැබැයි දැන් දුරු කතරේ තනි වෙලා ඉන්න නිසා ගොඩක් ලොකු පාළුවක් තනි කමක් දැනෙනවා 😢😢😢😢❤❤❤❤

    • @HashanTheekshana-rc5og
      @HashanTheekshana-rc5og 22 วันที่ผ่านมา

      Hi

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา +1

      හොදයි ඉන්නවද පරිසමට

    • @SubashiKalahewathatha
      @SubashiKalahewathatha 3 วันที่ผ่านมา

      @@PrabathChathuranga-gb5vd ස්තුතියි ඉන්නවා පරිස්සමෙන් තේරුවන් සරණයි ඔබට 🙏🙏🙏🌹🌹🌹

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา

      @@SubashiKalahewathatha හා මිස් පරිසමට සතුටින් ජවත් වෙන්න ම්ස් හැමදෙම තවකාලිකයි මිස්

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 วันที่ผ่านมา

      @@SubashiKalahewathatha මොනවාද මිස් කරන්නෙ

  • @hashi870
    @hashi870 28 วันที่ผ่านมา +39

    බලන් ගියාම කසාදයක් කියන්නෙ කරුමයක්නේ 😢 අප්පිරියයි බදින්නත්

    • @ravipriyadarshana7676
      @ravipriyadarshana7676 28 วันที่ผ่านมา +1

      appiriyainam wana gatha waenna viwahaya kiyannae appiriyawak naewaei

    • @70bimal
      @70bimal 28 วันที่ผ่านมา

      Gon harakek. Moda baiyek

    • @nishantha1422
      @nishantha1422 24 วันที่ผ่านมา

      ඒකනේ සිදුහත් කුමාරයා ගිහිගෙය අතරහැරලා ගියේ

  • @PushpaKumara-td5iw
    @PushpaKumara-td5iw 25 วันที่ผ่านมา +4

    මෙ විදියට ඉන්නෙ අපි. අපිට දරැවො දෙන්නෙක් ඉන්නවා ❤ අපි සතුටින් ❤

  • @user-np5fd8no1m
    @user-np5fd8no1m 23 วันที่ผ่านมา +2

    හරිම කථිකත්වයක් මිස් හරි ලස්සනයි පැහැදිලි කිරීම හරි වැදගත් ඊස්තුති ❤❤❤❤

  • @enavigatorE
    @enavigatorE 28 วันที่ผ่านมา +136

    ලංකාවේ මෙච්චර කාන්තාවන් ප්‍රතිශතයක් සුරතාන්තයට පත්වෙලා නෑ කියන එක විශ්වාස කරන්න අමාරුයි. 😮ඔබත් සුරතාන්තයට පත්නොවූ විවාහක කාන්තාවක්නම් Like එකක් දාන්න.

    • @enavigatorE
      @enavigatorE 24 วันที่ผ่านมา +4

      Wow, almost 75 likes in 4 days. Srilanka needs the service of sex therapists so badly.

    • @hemanthakumara3004
      @hemanthakumara3004 17 วันที่ผ่านมา +2

      Hi

    • @user-mn9ce3vy1h
      @user-mn9ce3vy1h 15 วันที่ผ่านมา

      Miss suranthaya kiyana de Mata pahedili karanna

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 11 วันที่ผ่านมา

      ​@@enavigatorEඵ

    • @starlord4565
      @starlord4565 9 วันที่ผ่านมา

      ​@@enavigatorEits pretty hard to achieve vaginal orgasm through piv sex

  • @chamikamadushani1179
    @chamikamadushani1179 17 วันที่ผ่านมา +2

    මේ කරුනු ගොඩාක් වැදගත් මගේ මහත්තයත් මට ආදරෙයි කියල කියන්නෙ නෑ ඒත් එයා මං ගැන හොයල බලනව. මං කියන දේ අහන්නෙ නෑ එයාගෙ අම්ම කියන හැමදේම අහනව. මං ජීවත් වෙන්න ඕන එයාලගෙ පවුලේ අයට ඕන විදියට

  • @navodasachinthani8040
    @navodasachinthani8040 28 วันที่ผ่านมา +8

    Harima wadagath වැඩසටහනක් 👍

  • @YtHh-ev7br
    @YtHh-ev7br 26 วันที่ผ่านมา +5

    තවත් මෙවැනි වැඩ සටහන් කරන්න.ලස්සනය්.ජිවිතයට වටින උපදෙස් ටිකක්.🎉

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 29 วันที่ผ่านมา +43

    කසුනි ඔයා හරි ශෝක් අනේ ❤ඔයා හොදටම ප්‍රශ්න අහනව.මේ වැඩසටහනෙ විතරක් නෙවෙයි චාමින් මහත්තය ගෙ වැඩසටහනෙදිත් 🌹🌹🌹

  • @thusharisagarika7376
    @thusharisagarika7376 5 วันที่ผ่านมา

    ගොඩාක් හොඳ අදහස් ටිකක් . මිස් කිවුව විදියට මමත් ඉන්නව . මට night dress 15 තියනව . ඇදට යද්දී වොශ් දාල cream ටිකක් ගාල සුවද වර්ග පවිචී කරලා යන්නේ . මහත්තය ඉන්නෙ මාසෙටම දවස් 8ක් විතර . මගේ සතුට වෙනුවෙන් ම්ම් පිරිසිඩුවට ලස්සනට ඉන්නව

  • @ireshdilshan9371
    @ireshdilshan9371 28 วันที่ผ่านมา +5

    Superb program. Discussed very valuable things to successful and happy life. This should go to every family

  • @fathimayenushaoshadhisenar521
    @fathimayenushaoshadhisenar521 27 วันที่ผ่านมา +1

    Very effective programme.. very practical. Thank you very much. God bless you

  • @user-wz4bv6yp1h
    @user-wz4bv6yp1h 28 วันที่ผ่านมา +6

    අනේ ගොඩක්පින්.මන් ගොඩක් දේවල් දැන් තමා දන ගත්තේ.ඔයාලා දෙන්නට ගොඩක් පින්

  • @NiluSilva-l2j
    @NiluSilva-l2j 29 วันที่ผ่านมา +9

    Very good conversation madam.thank you.
    This same thing trying to explain to the people from take care drama ,but unfortunately please are not ready to accept their mistakes same as you said.

  • @nadeeshaperera889
    @nadeeshaperera889 29 วันที่ผ่านมา +16

    Miss හරිම වැදගත් කතාවක් 🌹

  • @nimalkumarasiri2175
    @nimalkumarasiri2175 24 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.. පොඩි වෙලාවක් අහන්න මේ වගේ දේවල්.. සතුට සැනසීම සල්ලි වලට ගන්න බැ.. ඉතාම සුළු කැපකිරීමක් ඇති මේකට. සුභ අනාගතයක් මිස් ඔබට...

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 28 วันที่ผ่านมา +3

    අනේ මිස් හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ දෙපලට ....

  • @nirosharohini9387
    @nirosharohini9387 28 วันที่ผ่านมา +24

    කසුනි මිස්ස් සහ අපේ නර්ස් මිස් හරිම ලස්සනට ඉදිරිපත් කලා..බොහොම ස්තුතියි ❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 28 วันที่ผ่านมา +16

    ගොඩක් වැදගත් මිස් බොහොම ස්තුති ඒත් මේවාගේ ප්‍රශ්න දැන් පවුල් වල වැඩියි ඒත් පිරිමි ගැහැනු දෙගොල්ලටම මේවා බලන්න ඇහුම්කන් දෙන්න කැමැති නෑ තමන්ගේ විදිහට ඉන්නවා ආඩම්බරෙන්..කවදාවත් තමන් ගේ..වැරදි අවබෝධ කරගැනීමට උත්සාහ ගන්නවා අඩුයි ඒත් දෙන්න දෙපැත්තේ යනවා නම් වැරදි අනික් කෙනා කියල පිලිගන්නව අඩුයි

    • @user-uc3jv4xq3k
      @user-uc3jv4xq3k 20 วันที่ผ่านมา

      Oyage de hari oyath sathuta uparima vidinawada

    • @user-uc3jv4xq3k
      @user-uc3jv4xq3k 20 วันที่ผ่านมา +1

      Mata getaluwak thiyenawa puluwanda ae sadaha aruweda piliyamak ganna.pls riply aekk danna

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc 26 วันที่ผ่านมา +3

    හරිම වැදගත් මිස්.වටිනා මාතෘකාවක්❤❤

  • @SandamaliPavithra
    @SandamaliPavithra 21 วันที่ผ่านมา +3

    ඇත්තටම වටිනා වැඩසටහනක් ..👍👍👍👍👍🙏🙏🙏🙏🥰🥰🥰🥰

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา

      හොදින් ඉන්නවද කොහොමද ඔයට පරිසමට

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 28 วันที่ผ่านมา +16

    වචනයේ පරිසමාප්ත්යෙන්ම අර්ථවත් වැඩ සටහනක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 25 วันที่ผ่านมา

      ප්‍රයොජනයක් ගන්නවා නම් එහෙම නැහැ නේ

  • @apsaranethuki2709
    @apsaranethuki2709 28 วันที่ผ่านมา +57

    අවුරැදු 5ක් තිස්සේ නිතරම ගහල බැනල රිද්දලා රෑට නිදා ගන්න ආවම ආදරේ නැතුව සෙක්ස් කරන්නේ කොහොමද?ඉන්නවට ඉන්නවා.දැන් මට34ක් මේ ජීවිතෙන් අයින්වෙලා දරැවෙක් හදාගන ලස්සනට ජීවත් වෙන්න ආසයි.මගේ හැම වියදමක්ම මමම දරා ගන්නවා.ඒත් පිටරටක ජීවත්වෙන මම දික්කසාද වෙන්නේ කොහොමද ඉක්මනට...😢

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 28 วันที่ผ่านมา

      😢

    • @nirashasaro1550
      @nirashasaro1550 28 วันที่ผ่านมา +4

      තමන්ගෙ ජීවිතේ තමන්ගෙ ...ඒ ගැන වගකීම වත් ගන්න බැරිව ඔයා කොහොමද ඔයා ගැන හිතන්නේ..

    • @SandyaNilmini-my7wp
      @SandyaNilmini-my7wp 28 วันที่ผ่านมา

      😢❤❤❤

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 28 วันที่ผ่านมา

      ​@@nirashasaro1550ohata wela inna.nidahase inna

    • @chandanimoschetti5609
      @chandanimoschetti5609 28 วันที่ผ่านมา

      Oya ayagen venva jivath vena avrudu gana anuva oyata divorce akak file karana puluvan.

  • @shanthaperera9866
    @shanthaperera9866 28 วันที่ผ่านมา +5

    Godak වටිනා උපදෙසක් . Bohoma istuthi . Ape rate minissu cochara gonda කියලා kiyanawa nam me දේවල් පැහැදිලි karana oba thumiya wath විවේචනය kari. Ape rate minissu ehemi. Bohoma istuthi .

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 27 วันที่ผ่านมา +1

    ඔබතුමිය ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤❤

  • @ThuduwageIndrasiri-pl2fy
    @ThuduwageIndrasiri-pl2fy 28 วันที่ผ่านมา +6

    සත්‍ය කතාවක්.සුපිරි.නව පරපුර මෙය තේරුම් ගන්න.

  • @user-sr3sd8df1g
    @user-sr3sd8df1g 28 วันที่ผ่านมา +62

    මේ නිවේදිකාව චමුදිතට පෙන්නන්න පීල්ස්

    • @Minist562
      @Minist562 28 วันที่ผ่านมา +9

      අනේ ඔව් හරිම පිළිවෙල යි මැදින් පනින්නේ නෑ අනවශ්‍ය ප්‍රශ්න නෑ.

    • @devikaperera4511
      @devikaperera4511 28 วันที่ผ่านมา +6

      Yes..she is very professional ..❤

    • @champaheenkende5252
      @champaheenkende5252 28 วันที่ผ่านมา +2

      ඔව් ඔව්

    • @jankitennakoon189
      @jankitennakoon189 28 วันที่ผ่านมา +2

      Oww 👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 25 วันที่ผ่านมา

      😅😅😅

  • @asankamathota5913
    @asankamathota5913 26 วันที่ผ่านมา +12

    මම වගේමයි
    හැමදාම අහනවා ආදරෙයි ද...
    ඒ ආදරේ ට. මන් හරි ලෝබයි.... ❤

  • @madushanihettiarachchimadu5066
    @madushanihettiarachchimadu5066 15 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මිස්..ගොඩක් වටින උපදෙස් ටිකක්❤️🙏

  • @rasikaSL
    @rasikaSL 26 วันที่ผ่านมา +131

    පවුලක් තියා තාම කෙල්ලෙක්වත් නැති වුන් මේකට ලයික් එකක් දාපල්ලා😅

    • @user-zb9ry6fc9j
      @user-zb9ry6fc9j 8 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @araliyadewliya6120
      @araliyadewliya6120 6 วันที่ผ่านมา

      උන්ට තමා මේකෙනෙක් ගොඩක් ප්‍රයෝජන ගන්න
      පුලුවන් ......

  • @sandaruwanarawinda4335
    @sandaruwanarawinda4335 28 วันที่ผ่านมา +1

    Excellent programme.very valuable discussion miss.thank u very much

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 28 วันที่ผ่านมา +8

    හරිම ආස හිතෙන කතාවක්....නියම උපදේශිකාවක්නෙ...ඔබලා දෙන්නා නියම සුසංයෝගයක්

  • @LMPathirana
    @LMPathirana 28 วันที่ผ่านมา +2

    ගොඩක් වටින වැඩසටහනක්. මිස්ට ගොඩක් ස්තුතියි

  • @SandyaNilmini-my7wp
    @SandyaNilmini-my7wp 28 วันที่ผ่านมา +5

    ගොඩක් වටිනා සංවාදයක් ❤️❤️❤️❤️❤️

  • @nandananandana3301
    @nandananandana3301 26 วันที่ผ่านมา +2

    ඉතා හොද සාකච්චාවක් ,,,,
    Good luck ❤❤❤

  • @shawininikeshala9420
    @shawininikeshala9420 21 วันที่ผ่านมา +3

    ඇත්තටම මිස් මේ වගේ දේවල් සමාජයට කියල දෙන එක ගොඩක් වටිනවා❤
    මිස්ට ගොඩක් අදරෙයි ❤
    ගොඩක් ස්තුතියි මිස්❤

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 3 วันที่ผ่านมา

      හොදින් ඉන්නවද පරිසමට තෙරුවන් සරනයි

  • @SasiniSasini-p2l
    @SasiniSasini-p2l 14 วันที่ผ่านมา

    Thank you miss ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා❤

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 28 วันที่ผ่านมา +48

    ආදරේ කියන්නෙ ලින්ගිකත්වයට නෙවෙයි .එකිනෙකාට දක්වන සැලකිල්ලයි.මහලුවියෙත් එහි වෙනසක් වන්නේ නෑ .සැපසතුට දුක කරදරය හදුනන්නෝ වෙන්න ඕනා.රෝගීබව මහලුවියේ බැරිකම් තේරුම්ගන්න ඕනා.පිරිසිදුකම් වැදගත්.

    • @traderupendra
      @traderupendra 28 วันที่ผ่านมา +1

      ❤👍

    • @SenaSene4
      @SenaSene4 28 วันที่ผ่านมา

      @@user-zq4tz1ef7w sex nati adarakohada thiyanna

    • @pissu_kemllah
      @pissu_kemllah 28 วันที่ผ่านมา +4

      ඇත්ත .හුඟාක් දෙනෙක් වරද්දගෙන ඉන්නෙ ආදරේ කියලා කියන්නෙ ලිංගිකත්වය කියලා හිතන් ඉන්න හින්දා .

    • @SenaSene4
      @SenaSene4 28 วันที่ผ่านมา

      @@pissu_kemllah sex nathi adara kohada thiyanna

    • @user-ib3cq2bq3s
      @user-ib3cq2bq3s 28 วันที่ผ่านมา +10

      ලිංගිකත්වය ඕනා නැතිනම් විවාහයකදි,,ආදරයට ඒක අවශ්‍ය නැති නම් කාන්තව හැමදාම කන්‍යාවක් වෙලා ඉන්න එපැයී.ඔය කිය්න විදියට මහලු වියේදී බලා ගන්න..ලිංගිකත්වය
      පිරිසිදුකම අනිවාර්යයෙන් තියෙන්න ඕනා විවාහයකදී හරියට.ඒම නැති අයගේ පවුල් ඇතී නීති පොතේ බැදිමට.අනියම් සබදතා ඇති කරන්න ඇමක්.ඒත් අපිරිසිදු කෙනාගෙ පාට්නර්,හරියට සෙකස් කරන් නැතී කෙනාගේ පට්නර් පිට ගියා කියලා ඇගිලි දික් කරන්න අයිතියක් නෑ අපිරිසිදු වට ඉන්න කෙනාට,කවුරුත් කැමති නෑනේ කුනු ගොඩක් ඉබින්න😂​@@pissu_kemllah

  • @chamilajayarathna9135
    @chamilajayarathna9135 26 วันที่ผ่านมา +2

    හරිම වැදගත් thanks

  • @HorseMarkFireWorks
    @HorseMarkFireWorks 22 วันที่ผ่านมา +5

    හොර ගෑණි දෙන සැප ගෙදර ගෑණිගෙන් ගන්නත් බැරි, ගෙදර ගෑණිට සැප නොදී හොර ගෑණිට උපරිම සැප දෙන ලකේ පංකාවේ 50%ක්ම පවුල් වල ගෑණු , මිනිස්සුන්ට හොර ගෑණු / හොර මිනිස්සු සැප දෙන , සැප ගන්න අමුතු රටක් ඕයි මේක.😂 ඒකට මගෙ බබා 😅 ඉල්ලන්න කලිම් දෙන්නේ. නේද බබා 😅😅❤ ඒ තරම් සෙක්සි. ❤❤

  • @Soma-vt3ly
    @Soma-vt3ly 27 วันที่ผ่านมา +5

    ඔඛතූමිට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ වගේ වැඩසටහනක් කරනවට තොරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯

  • @ajanthajayasinghe8291
    @ajanthajayasinghe8291 29 วันที่ผ่านมา +23

    Danata awrudu 14 issara thibuna adare adatath ape jeevithe idiriyata aragana Yana eka mata loku adambarayak.babala thundenekge Amma kenek.mage mahaththaya mata Eda wagema adatath adarei math ehemai.

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 29 วันที่ผ่านมา +3

      Aththatama ou mnnan badala thama aurudu 5eda wagema adath api hari adaren putha ekka jiwath wenawa.hetatath ehemai miss kiwwa wage pirimiyek kamathi eyala laga api hurathal wenawawanan sexi widiyata innawan.math hari asai eya adaren katha karanawan adareida kiyala hama welema ahanawa miss oya hariyata mn gana kiwwa wage❤

  • @user-qe5qp2de8m
    @user-qe5qp2de8m 23 วันที่ผ่านมา

    ඇත්තටම ඒ සම්බන්දව කතා කරපු එකට බොහොම ස්තුති ...නොදන්න අයට ..ස්තුති ඔබතුමියට

  • @lankalanka9687
    @lankalanka9687 29 วันที่ผ่านมา +101

    Sex කරන්නත් ආදරය ඕනේ..
    ආදරය කරන්නත් හැංගිමි ඔනේ...
    හැංගිමි දැනේන්නත් අවබෝධය ඕනේ...
    අවබෝධය ලැබේන්නත් හොඳ දැක්මක් තිබෙන්න ඔනේ...
    මෙ හැමදෙයක්ම ඵක්ක සංසාර ගනුදෙනු තියේන්නත් ඕනේ....
    සංසාර ගනු දෙනු අතර ඒකිනෙකා අනේකාව වෙනුවෙන්ම සංසාර පතාගෙන ඵන්න ඔනේ...
    ඒතකොට කවුරුත් පිට යන්නැ...
    අද, ලස්සනට, සල්ලිවලට sex නලට , උගත්කමි වලට,ප්‍රසිද්දියට,නිලයට
    ,ඩලයට,,,,
    කැමති වෙලා ආශා කරලා බඳින නිසා තමයි...
    ඇත්ත ආදරය මග හැරේන්නේ...
    ඊට පස්සේ තමයි කරගත්තු ගොන් කමේ අපරාදේ තේරේන්නේ.......
    අපිට ඇත්තටම ආදරය කරන මිනිස්සුන් දෙවනැනි කසාදයේන් හරි මුණගැසේන වනමි...
    ඒකෙනා හරිම වාසනා වන්තයි....කවුරු කොහොම කිවිවත්.

    • @darshanawaasala
      @darshanawaasala 29 วันที่ผ่านมา +1

      💯

    • @samanaliwicramasingha4621
      @samanaliwicramasingha4621 29 วันที่ผ่านมา +1

      Aththa...

    • @hiru-se6sz
      @hiru-se6sz 29 วันที่ผ่านมา +2

      ඇත්තම ඇත්තයි කතාව

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 29 วันที่ผ่านมา +1

      Athe Ta M 🙏🙏🙏

    • @user-tt4ou4ts3d
      @user-tt4ou4ts3d 29 วันที่ผ่านมา +7

      ව්වාහය නම් සංසාර ගනුදෙනු වක්ම තමයි

  • @user-oy2fg2id7i
    @user-oy2fg2id7i 10 วันที่ผ่านมา

    ගොඩක් වටිනා අදහස්.හරි වටිනවා❤

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 28 วันที่ผ่านมา +5

    ඉතාම වටිනා Video එකක්. ❤👍

  • @Anuththara374
    @Anuththara374 28 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක්

  • @jamperera7051
    @jamperera7051 28 วันที่ผ่านมา +27

    ඔව් සමහර ගැණු ඉන්නවා පවුලේ මිනිහා වෙන්න හදනවා

    • @RaniduJayanga
      @RaniduJayanga 28 วันที่ผ่านมา +6

      Ehema Aya innawa minihata karanna thiyana wada miniha karanne nathi wenakota pawula aragena yanna wenawane.ethakota gani.nikamma miniha wenawa.

  • @umeshawickramarathna
    @umeshawickramarathna 27 วันที่ผ่านมา +1

    හරිම වැදගත් වැඩසටහනක් ❤

  • @nisansalasandhamali50
    @nisansalasandhamali50 28 วันที่ผ่านมา +23

    අනේ අපි කොච්චර ආදරේ කරන ත් එය අපේ මහත්තයානම් ඇත්තටම ආදරේ කරන්න දන්නැහැ ගෙදරක බරකරට අරන් කරන කොට එයාට මාව අගයක් නැහැ අනේ මගේ ජීවිතේ කියන්න දේවල් ගොඩයි ඒත් මේ මිස්ගේ නම්බරය දානවානම් මට මගේ මහත්තයා හිතරිදවන විදිහ මට කියලා හිත හදා ගන්න තිබුනා මගේ පෙර පව්

    • @RaniduJayanga
      @RaniduJayanga 28 วันที่ผ่านมา +4

      Ganiyak rassawath karala gedara wadath karala ,lamayige padam wadath karala iwarawenakota kanthawata avatar pana na ewa gana kawuruth hithanne na.minihata one buddy Anna witharayi.ninda giving Inna
      Welawata aharawala eyalata one de karagannawa.kanthawata ita passe oluwe kakkuma hadagena ra thisse aharagena innawa.

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 26 วันที่ผ่านมา

      ඒකට ඕනි උපදේශකයකු ඔයා නීත්‍යානුකූල උපදේශකයකු හමුවන්න

    • @nishantha1422
      @nishantha1422 24 วันที่ผ่านมา

      පිහිට තියෙන දේවාලයක් වදින්න

    • @FbIf-i8j
      @FbIf-i8j 21 วันที่ผ่านมา

      Mage mahaththayath oya wage ekkenek monawakarannada pera pau thma

    • @user-uc3jv4xq3k
      @user-uc3jv4xq3k 20 วันที่ผ่านมา

      Oyata sathutak one aekata upadesayak dennam

  • @hdeu9860
    @hdeu9860 28 วันที่ผ่านมา +3

    හරිම වැදගත් දේශනාවක් ..ස්තුතියි මිස් 🙏

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 28 วันที่ผ่านมา +4

    Me miss kiyapu dewal ekka mama 200% ekaga wenawa jasu phitay budusaranay ✝️❤️🙏

  • @user-cx1os2bu6n
    @user-cx1os2bu6n 11 วันที่ผ่านมา +1

    Godak watinawa miss ❣️❣️❣️❣️❣️❣️

  • @hashanihashani3893
    @hashanihashani3893 28 วันที่ผ่านมา +20

    ඔය කියන උපරිම ත්‍රුප්තිය නැතිව උනත් අදටත් ආදරෙන් අපි ජීවත් වෙනව. අපි ඒක ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ස්තූතියි මේ වැඩසටහනට

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 28 วันที่ผ่านมา

      Thats good.

    • @Nishaya722
      @Nishaya722 28 วันที่ผ่านมา +8

      තෘප්තිමත් නැතුව ආදරෙන් ඉන්න පුළුවන් දෙන්නගෙන් කෙනෙක්ට අනතුරක් වෙලා අඩපන වෙලා නම්.. ඒකට කියන්නේ හිත හදාගෙන ඉන්නවා කියලා... එහෙම නැතුව මේ කියන ලිංගික තෘප්තිය නැති විවාහ ජීවිතේ ආදරෙන් පිරෙන්නේ නම් නෑ..
      ඒකට කියන්නේ හිත හදාගන්නවා කියලා... ඔහේ ඉන්නවා කියලා.. ලිංගික තෘප්තියක් නැති විවාහ ජීවිතයක ආදරයක් ඉතිරි වෙන්නෙ නෑ... හිත රවට්ට ගන්න පුළුවන් එයා මට ආදරෙයි කියලා.. ඒත් ඒ කියන එයාගේ හිතේ ඔයා ඉන්නෙ හරි පොඩි ඉඩක....!!!

    • @sunny-y5r
      @sunny-y5r 25 วันที่ผ่านมา

      @@Nishaya722 ඒක ඇත්ත👍👍..... තෘප්තියක් ඕනි නැත්තම් මොකටද අප්පා ඔච්චර ශරිරේ calorie ටිකත් දහනය කරන් sex කරන්නේ.....🤣 නොකරම ඉන්නවනේ.. ඔව්ව බොරු සෝබන කතා ....නිරෝගී සාමාන්‍ය ගැහැනියක් /පිරිමියෙක් නම් ලිංගික සතුට බලාපොරොත්තු වෙනවා...😇😇

    • @nishantha1422
      @nishantha1422 24 วันที่ผ่านมา

      ​@@Nishaya722කමෙන්ට් එක හරියටම බලන්න .උපරිම තෘප්තිය නෑ කියලා කියන්නේ .. දෙන්නාම ශාරීරික ආබාද ඇති .....

  • @JayanikaHerath-q3u
    @JayanikaHerath-q3u 27 วันที่ผ่านมา +2

    වටිනා කතාවක්..සෑම කෙනෙක්ම ඇසියයුතු කතාවක් ...😔

  • @kavindu1951
    @kavindu1951 27 วันที่ผ่านมา +3

    හොඳ අර්ථවත් වැඩසටහනක් ❤️‍🔥

  • @snkrenu9209
    @snkrenu9209 20 วันที่ผ่านมา +1

    අනේ මමත් විවහ වෙලා දැනට අවුරුදු 22 විතර දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒත් එදාවගේම සතුට සැනසුම තම තියනවා

  • @naduniperera8414
    @naduniperera8414 26 วันที่ผ่านมา +15

    මිස් කියන කතාව නම් ඇත්ත ගැහැනු අපි හරි කැමතියි හස්බන්ඩ්ගෙන් ආදරේ ලබන්න... මගෙ හස්බන් නම් මට කවදාවත් මැණික කියලා කතා කරලා නෑ. මම අහන්න ආසම වචනෙත් ඒකමයි 😢

  • @user-uq2if2bz4i
    @user-uq2if2bz4i 16 วันที่ผ่านมา +1

    Thanks miss Lassanata kiyala dunna.❤❤budusarai

  • @user-bw4mr3ie5i
    @user-bw4mr3ie5i 28 วันที่ผ่านมา +3

    ඉතාමත් වටිනා කතාබහක් ❤

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 28 วันที่ผ่านมา +6

    විවාහයක් සිදුවෙන අවස්තාවක ඔවුන්ට පලමුවෙන්ම මේ වගේ උපදෙස් පන්ති යකට සහභාගි කරනවා නම් වඩාත් හොදයි යන්න මගේ අදහස..

    • @enavigatorE
      @enavigatorE 27 วันที่ผ่านมา

      Ow Pre marriage counseling lankawata athyawashyai

  • @beautyofsrilankaandvillage4040
    @beautyofsrilankaandvillage4040 26 วันที่ผ่านมา +3

    වටිනා වැඩසටහනක් ❤

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 28 วันที่ผ่านมา +22

    දිව දාන්න හිතාගෙන එනවා.. සුවදට දුවන්න හිතෙනවා 😂😂😂එත් ඉතින් මගේ පණ නිසා දෙනවා සැපක් රිදෙන්න ❤️❤️❤️

    • @hashanroshitha1571
      @hashanroshitha1571 25 วันที่ผ่านมา

      😂😂😂Ubanm maruuu aaaaa

    • @SamithPrasanna-i8o
      @SamithPrasanna-i8o 25 วันที่ผ่านมา

      😂😂 ජාතික පොරවල් බං..

  • @jithendradindi9816
    @jithendradindi9816 29 วันที่ผ่านมา +13

    හොඳ කතා ව ක්. ස්තුති ........