#seth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #Pirith සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #seth pirith#seth
    pirith jaya piritha | jaya piritha | pirith | seth pirith
    seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
    pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
    mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
    sleeping music | healing music | meditation music | delta waves | budu bana
    මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
    pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
    thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
    rathana suthraya meaning | maha piritha | pirith chanting full | සෙත් පිරිත්, පිරිත්, washi gurukam
    Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
    The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
    seth pirith,
    seth pirith (සෙත් පිරිත්),
    seth pirith sinhala,
    seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
    seth pirith jaya piritha,
    seth pirith full,
    seth pirith for pregnant mothers,
    seth pirith nauyane ariyadhamma,
    seth pirith mahamevnawa,
    seth pirith youtube channel,
    seth pirith deegala piyadassi himi,
    seth pirith kavi bana,
    seth pirith and seth kavi,
    seth pirith audio,
    seth pirith ape pansala,
    angulimala seth pirith,
    ashirwada seth pirith,
    aluyama seth pirith,
    alutha upan duwata seth pirith,
    ape pansala seth pirith,
    pansil and seth pirith,
    seth pirith boston,
    seth pirith bodhi puja,
    seth pirith for baby,
    seth pirith for business,
    babata seth pirith,
    bodu seth pirith,
    balagathu seth pirith,
    seth pirith (සෙත් පිරිත්) for baby,
    budu seth pirith,
    bana seth pirith,
    bodhi puja saha seth pirith,
    bodhi puja hai seth pirith,
    maha bala sampanna seth pirith,
    podi babata seth pirith,
    seth pirith channel,
    seth pirith deshana,
    seth pirith derana,
    seth pirith download,
    seth pirith derana fm,
    seth pirith desana,
    seth pirith daruwanta,
    seth pirith download jayasrilanka,
    seth pirith (සෙත් පිරිත්) download,
    seth pirith mp3 free download,
    seth pirith mahamevnawa mp3 download,
    derana seth pirith,
    daruwata seth pirith,
    deegala piyadassi himi seth pirith,
    derana fm seth pirith,
    download seth pirith,

ความคิดเห็น • 838

  • @nimashashashikala290
    @nimashashashikala290 11 วันที่ผ่านมา +5

    මේ පිරිත් බලයෙන් මගෙ අම්මා ඉක්මන් සුව ලැබේවා 🙏 නිදුක් නීරෝගි වේවා දීර්ඝායු වේවා

    • @manojvlog5856
      @manojvlog5856 8 วันที่ผ่านมา +1

      @@nimashashashikala290 සුවපත් වෙවා

  • @dulanjanawaththegama4241
    @dulanjanawaththegama4241 3 หลายเดือนก่อน +15

    පිරිත් බලේ ආනුභාවයෙන් මගේ පවුලේ.මුදල් ප්‍රශ්න වලට පිහිටක් ලැබේවා සෙතක් ශාන්තියක්ම.වේවා 🙏🙏🙏🙏🙏 හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @PathumPathiranage
    @PathumPathiranage 5 หลายเดือนก่อน +95

    සින්දු වලට වැටෙන ලයික් මෙ වගෙ උතුම් පිරිත් වලට වැටෙන්නෙ නැ නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikamaduwanthi2718
    @shalikamaduwanthi2718 7 หลายเดือนก่อน +70

    මේ පිරි⁣තේ බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා....!නීරෝගී වෙත්වා....! සුවපත් වෙත්වා... !

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 หลายเดือนก่อน +14

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා බුද්ධ ධම්ම රත්නයට සංග රත්නයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 9 หลายเดือนก่อน +35

    සියලු සත්ත්වයා නිදුක් නීරෝගි වෙත්වා දුකින් මිදෙත්ව යහපත් වෙත්ව තෙරුවන් සරනයි

  • @priyangirideevitagedona9027
    @priyangirideevitagedona9027 8 หลายเดือนก่อน +50

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලු සිත් නිවි සැනසෙත්වා

    • @PaviiVimuu
      @PaviiVimuu 18 วันที่ผ่านมา

      ල්ල්

  • @achinimadhusha2681
    @achinimadhusha2681 3 หลายเดือนก่อน +7

    සියලූම සත්වයන් නිදුක් වේවා...නීරෝගී වේවා..දීර්ඝායුෂ ලැබේවා ...හිතන පතන සියළුම දේවල් සාර්ථක වේවා...යහපතක් ම වේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayaniPriyadarshani-pv9fc
    @GayaniPriyadarshani-pv9fc 10 หลายเดือนก่อน +71

    මේ පිරිත් අනුබවයෙන් මගෙ ආදර ස්වාමිපුරුෂයා ට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු බුද්ද.. දම්ම.. සංග ත්‍රිවිධ රත්නයන්ගෙ පිහිට අනුබවයම ලැබේවා

  • @surekasureka2992
    @surekasureka2992 8 หลายเดือนก่อน +36

    ,මෙි උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා ග්‍රහ අපල දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නටම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා දියුණුව කරා යන්න පිහිට ආරක්ෂා ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි

    • @LandulaJayanath
      @LandulaJayanath 3 หลายเดือนก่อน

      දසවස හදහවස❤😂😂😂😂😂😂😢😢😢🎉😂😅😅😮😮😊😊

  • @dinushanprabod1756
    @dinushanprabod1756 2 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිතෙහි ආනුභාව බලයෙන් ලොව සියලු සත්වයන් සුවපත් වේවා ...සියලු සත්වයන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ...නිවනට මග පෑදේවා...මේ ආත්මයේද...පෙර භවයන්හිද අකුසල් දුරු වේවා...මට මේ පිරිත් අසන්නට සැලැස්සූ ඔබටද උතුම් නිර්වානාවබෝධය ලැබේවා ... 🙏🙏🙏

  • @nalinhemapala2297
    @nalinhemapala2297 6 หลายเดือนก่อน +53

    මගෙ බිරිඳගෙ සැකය අවිශ්වාසය හේතුවෙන් අප පවුලේ අසමගිය මේ මහානුසම්පපන්න පිරිතෙ ආනුභාවයෙන් පවුලේ සමගිය ඇති වේවා.මා බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද සෑම පිරිතක්ම මාගෙ සුව සෙත වෙනුවෙන් පිහොටවන බව මා මාගේ හර්දයෙන් අවංකවම විශ්වාස කරමි.🙏🙏🙏

  • @hashinikaushalya8750
    @hashinikaushalya8750 4 หลายเดือนก่อน +20

    මේ පිරිතෙ බලයෙන් අම්මගෙ සියලු දෝෂ දුරු වේවා!සාදු සාදු🙏🙏

  • @SirinandaRangiriuyane
    @SirinandaRangiriuyane 8 หลายเดือนก่อน +15

    Godak pin sidda vava❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +34

    සුභම සුභ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ අසනිප සුව ලැබේවා සුව නින්දක් ලැබේවා තෙරැවන්සරණයි .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nayanipriyangika2746
    @nayanipriyangika2746 หลายเดือนก่อน +2

    මේ උතුම් බුදු ගණයේ ආනුභාවයෙන් මගේ මහත්තයාට ඉක්මනට ගෙදර ලැබේවා කිසිදු කරදරයක් නැතිව සාදූ සදු සාදු

  • @chandrachandra9631
    @chandrachandra9631 9 หลายเดือนก่อน +25

    තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ දීඝායුෂ ලැබේවා🙏🙏🙏 මේ පිරිත් දේසනාවේ අනුබලයේන් මගේ තිබේන්නා ලෙඩ රෝග දුරේන් දුරු වී මා ඇතුළු ලෝවාසි සැමටම සෙතක් සාන්තියක් ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි

    • @mobiletv2141
      @mobiletv2141  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suwannaperrera5668
    @suwannaperrera5668 7 หลายเดือนก่อน +14

    මම සනීප නැ ඉක්මනට මේ පිරින්බලයන් සුවයක් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @bumisheshekala5941
    @bumisheshekala5941 3 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවෝ දෙන්නගේ ලෙඩ දුක් රෝග සුව වේවා .අම්මා තාත්තා ගේ ලෙඩ දුක් රෝග සුව වේවා මගේ ගෙදර සියලුම දෙනා ආරක්ෂා වේවා .ලෝක වාසි සියලුම සත්වයෝ දුකින් මිදේවා.🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน +28

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා මගේ අපල විපල දුරැවි දැහැමි ජිවිතයක් ගතකිරිමට සැලසේවා සාදු සාදු සාදු

  • @NandiSamarathunga
    @NandiSamarathunga 8 หลายเดือนก่อน +22

    බුදු සරනයි🙏🙏🙏

  • @KelumKelum-cv6rb
    @KelumKelum-cv6rb 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @IranganiVeerathunga
    @IranganiVeerathunga 2 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලෙන් සියලු කරදර බදක දුරැවි ඝනවීම උදා වවිවා

  • @shani-lr7we
    @shani-lr7we 5 หลายเดือนก่อน +13

    මගේ පණ මගේ දරු පැටියා මට හිටපු එකම වස්තුව මම බුදු සසුනට පුජා කලා.....😢😢😢😢හරිම අමාරුවෙන් තමා හිත හදා ගත්තේ.....මගේ පිං කද..... මතු උපදින හැම භවයකම හොඳ තැනකම ඉපදේවා....බුදුන් සරණම යන්න ලැබේවා❤❤❤

  • @SadunDeshapriya-t8k
    @SadunDeshapriya-t8k 8 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dancewithama4517
    @dancewithama4517 6 หลายเดือนก่อน +38

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

    • @sampathdharmarathna-bq4ws
      @sampathdharmarathna-bq4ws 2 หลายเดือนก่อน +2

      ඔබගේ එ උතුම් බලාපොරොත්තුව ඉටු වෙවා

  • @achalaerndathi-oe1iz
    @achalaerndathi-oe1iz 8 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු..........

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 8 หลายเดือนก่อน +13

    මෙි,පිරිත් බලෙන් මට,හොඳ ,රක්ෂාවක්,ලැබොවා,🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 3 หลายเดือนก่อน +4

    අපෙ.සුවාමී න්.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා.සාදු. සාදු. සාදු. මගෙ.පවුලේ. සියලු. දෙනාට. මෙම පීරීත්. දෙසනාවෙන් සියලුම. ලෙඩ රෝග. සුව. වේවා. තවද. සී ලු.සත්ත යො..සුව පත්.වෙවා🎉🎉🎉🎉🎉🎉🎉බුදු. සරනයී..දෙවී..පීහීටයී

  • @dasuniesha3477
    @dasuniesha3477 9 หลายเดือนก่อน +30

    මගෙ දුවට හොඳට ඉගන ගන්න ලැබෙවා

  • @kalpanichandrasiri-j7h
    @kalpanichandrasiri-j7h 7 หลายเดือนก่อน +16

    මේ පිරිතේ ආනුභාව බලයෙන් හෙට උදේ වෙද්දි මට සුබ ආරංචියක් අහන්න ලැබිලා මගෙ සියලු ප්‍රාර්තනා ඉශ්ට වේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏

  • @Jhain-el4eq
    @Jhain-el4eq 3 หลายเดือนก่อน +5

    මේ පිරිතේ බලයෙන් මගෙ රත්තරං පුතාටයි රත්තරං දුවටයි ස්වාමිපුරුෂයාටයි කිසිම ලෙඩක් කරදරයක් නැතිව ඉගනුම් කටයුතු වලට ශක්තිය ලැබේවා ..ලැබේවා ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 10 หลายเดือนก่อน +41

    මං පණවගේ ආදරය කරන කුමාරගේ තියෙන සුළු සුළු අසනීප සුව කරදී මේ පිරිතේ බලයෙන් ඔව්න්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදී කුමාරට අපලයක් ඇත්නම් එය දුරු කරදෙන සේක්වා ඔව්න්ගේ සිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා... ඔව්න්ගේ සිතේ පුංචිම දුකක් ඇති වී ඇත්නම් එය ඉක්මනින් දුරු කරදෙන සේක්වා.. මගේ කුමාරව සියළුම දෙවියන් ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandimalakmali2286
      @chandimalakmali2286 10 หลายเดือนก่อน +1

      💐💐💐🙏🙏🙏මපණව💖💖💖💖☸️☸️

    • @AnilLal-sz6tk
      @AnilLal-sz6tk 3 หลายเดือนก่อน +2

      මේය සේව නය. මට ත්.මා ගේදරසි ටින. සියලු දෙනාට ත්.මා හැදූ මගේ දේ මාපියන්ට ත්....දුක්කන්කටලූ. දුරුවී.සැනසිම.උදාවේවා. සාදූ සාදු....

  • @prabanijayasekara6067
    @prabanijayasekara6067 8 หลายเดือนก่อน +21

    බුදු සරනයි

  • @maliduindika417
    @maliduindika417 9 หลายเดือนก่อน +46

    මන් ඉන්නේ ඕමාන් වල. මගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා මන් ගොඩාක් දුකින් ඉන්නේ. නින්දක් නැතුව ඉන්නවා එලි වෙනකල් හිතට සතුටක් ගෙනෙන දෙයක් අහන්න ලැබෙයි කියලා. ඒ වගේම අද දවසේ සතුටු හිතෙන ආරන්චියක් අහන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ සිතේ දුක නිවේවා.🙏🙏🙏🙏

    • @JayaJayajaya-js8yb
      @JayaJayajaya-js8yb 6 หลายเดือนก่อน +1

      Jaya

    • @prasadjayathilaka2086
      @prasadjayathilaka2086 หลายเดือนก่อน

      🙏🙏🙏 සාදු ..සාදු මාගේ පවුලේ ,නීරෝගී සුවය ලැබේවා , එ වගේම මාගේ දරුවන්ට ඉගෙනුම කරගෙන යෑමට අපල නැති ව් මාගේ දෙමව්පියන්ට ද සහෝදරයින් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏

  • @nishnadu4781
    @nishnadu4781 4 หลายเดือนก่อน +4

    මාවත් මගේ පවුලේ සියලු දෙනාවත් මේ පිරිතේ බලයෙන් රැක දේවා..

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ 9 หลายเดือนก่อน +23

    සාදු සාදු මට තියෙන දුක් දුරු වේවා ❤ බුදු ගුණ බලයෙන්

    • @mobiletv2141
      @mobiletv2141  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NilanthiGunasena
    @NilanthiGunasena 2 หลายเดือนก่อน +3

    Mage siyaluma pathum ituwewe .budu saranai.🙏🙏🙏🙏🙏

  • @SubadraLiyanage-f1w
    @SubadraLiyanage-f1w 4 หลายเดือนก่อน +4

    Siylu sathwoyo niduk wewa

  • @ManikyaNawamini
    @ManikyaNawamini 8 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු

  • @madhu-be7jw
    @madhu-be7jw 2 หลายเดือนก่อน +11

    මේ බුදුගුණ බලයෙන් මගේ අම්මාගේ සියළු දුක්දොම්නස් දුරුවේවා..ඇයව ආරක්ෂා කර දෙත්වා.. සාදු සාදු සාදු..🙏

  • @Chathu_With_SK
    @Chathu_With_SK 8 หลายเดือนก่อน +4

    Sithu pethum ITU wewa sadu sadu sadu ❤,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Diliyaentertainment-yr5jl
    @Diliyaentertainment-yr5jl 4 หลายเดือนก่อน +18

    මාගෙ එක්සෑම් එක හොදින් පාස් වේවා. සාදූ සාදූ සාදු, මාගෙ කොරියන් සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @korean254
      @korean254 2 หลายเดือนก่อน

      එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @DilushaHerath-o5x
    @DilushaHerath-o5x 9 หลายเดือนก่อน +12

    සාදුසාදුසාදු

  • @gimhanishaini6564
    @gimhanishaini6564 7 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන්....🙏 මාගෙ අම්මා සීයා ආච්චි..මගෙ පව්ලෙ.අය.මගෙ..ආදරේ..මෙ හමොම.සුවපත් වෙනන ඔනි..බලපොරොත්තු අරන් ගියා මගේ ආදරෙ..මගේ තාත්ත වගෙ හිටපු කෙනා අයෙ මං ගාවට එන්න ඔනි අපි කරන හැමදේම සාර්ථක වෙන්න ඔනි සාදු සාදු සාදූ

  • @raniheen281
    @raniheen281 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මෙම පිරිත් දෙශසාවෙ බල⁣යෙන් මටත් මගේ දරුවන්ටත් සෙත් ශාන්තියක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දුවුනුවෙවා යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DissanayakaRenuka
    @DissanayakaRenuka 4 หลายเดือนก่อน +15

    හෙට උදෙට මගේ මහන්තයා නැවත ගෙදර එන්න ඔනෙ සාදු සාදු

  • @LakminiSriya-p4n
    @LakminiSriya-p4n 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ ...සාදූ ...සාදූ ...!බුදු සරණයි දෙවි පිහිටයි .......!

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน +16

    මගේ නිතිමය කටයු සාදු සාදු සාදු ත්තෙන් නිදහස් වෙිවා

  • @EVBC2024
    @EVBC2024 หลายเดือนก่อน +1

    මෙම බුදුගුණ බලයෙන් මාගේ සියපු ප්‍රාර්ථනා ඉෂ්ට වෙත්වා..!මා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙත්වා...!සාදු.....සාදු.......සාදු........🙏

  • @thilinishanika5197
    @thilinishanika5197 7 หลายเดือนก่อน +5

    සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @indranidissanayake6346
    @indranidissanayake6346 4 หลายเดือนก่อน +30

    මගෙපවුලෙ සියලුදෙනාට තුනුරුවන්ගෙසරන ලැබෙවා,❤❤❤❤❤❤❤❤❤

    • @LandulaJayanath
      @LandulaJayanath 3 หลายเดือนก่อน

      😂❤❤❤❤

    • @LandulaJayanath
      @LandulaJayanath 3 หลายเดือนก่อน +1

      😮ඕධබඵඵධ😂😂❤❤😂❤😂❤😊

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🌼 🌼🌼

  • @RManohari
    @RManohari 2 หลายเดือนก่อน +6

    මේ උතුම් බුදුගුණ බලයෙන් දිනේෂ් නිලංග නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා!!!

  • @KasunNayanananda
    @KasunNayanananda 8 หลายเดือนก่อน +32

    මගෙ සියලු කරදර දුරැ වේවා පවුලේ සතුට උදා වෙිවා මගෙ දරුවන්ගේ අපල කරදර දුරැ වේවා සතුට සෞඛ්‍යයගය උදාවේවා👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @herathkumari1924
      @herathkumari1924 5 หลายเดือนก่อน +1

      මගේ සියලු කරදර දුරු වෙනවා.පවුලෙ සතුට උදා වේවා.අම්මාගෙ සියලුම ලෙඩදුක් සනිප වේවා.දරුවන්ගෙ අපල දුරුවී යහපත්කම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiRathnayake-u1q
    @DamayanthiRathnayake-u1q 8 หลายเดือนก่อน +14

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ නිවස ඉක්මනින්ම මිල කර ගන්න ලාබේවා..

    • @indranidissanayake6346
      @indranidissanayake6346 4 หลายเดือนก่อน +1

      මේ උතුම්පිරිත් බලයෙන්මගෙනිවස ඉමනින්සාදාගැනිමලෑබෙවා,❤❤❤❤❤❤❤❤❤සාධුසාධුසාධු

  • @AkilaSaranga-f3d
    @AkilaSaranga-f3d 7 หลายเดือนก่อน +5

    සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @RaweendraRanjith
      @RaweendraRanjith 7 หลายเดือนก่อน

      👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @වීදුෂ-ල5භ
    @වීදුෂ-ල5භ 9 หลายเดือนก่อน +10

    සාදූ සාදූ සාදූ

  • @SachinShamal-g6q
    @SachinShamal-g6q 7 หลายเดือนก่อน +20

    Me pirithe balayen mage hise sita paadanthaya athi wedana suwapath wewa saadu sadu

  • @PdNilu
    @PdNilu 6 หลายเดือนก่อน +5

    අප පවුලේ සියලුම අපල දුරු වේවා..🙏🙏🙏

  • @SriyaniDisanayaka-g3v
    @SriyaniDisanayaka-g3v 8 หลายเดือนก่อน +32

    මගෙ අම්මගෙ අපල මගෙ අපල අනෙක් සැම දෙනාගෙද අපල සියලු දේ දුරුවේවා !සියලු පැතුම් යිටු වේවා !

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 8 หลายเดือนก่อน +14

    🙏සාදු,🙏සාදු, 🙏සාදු

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 7 หลายเดือนก่อน +20

    ලෝකවාසී සියලු දෙනාහට නිදුක් නිරෝගී වී සියලූ දුක්කම්කටොලූ දූරීන් බූතවී සැනසීමම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s หลายเดือนก่อน +1

    නමෙි පිරිත බලයෙන් මගෙ දරැවන් සියලුම සිතුමි පැතුමි ඉටුවෙිවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada3368 8 หลายเดือนก่อน +19

    මගේ පුතාගේ අපල දුරැවේවා මේ පිරිත්බල යෙන් පවුලේසැමට සෙතක් ශාන්තියක් වේවා❤🙏🙏🙏

  • @srilankamodifybustheekshan2920
    @srilankamodifybustheekshan2920 9 หลายเดือนก่อน +18

    මේ උතුම් සෙත් පිරිතෙන් මගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @niranjandarmadasa2331
    @niranjandarmadasa2331 8 หลายเดือนก่อน +68

    මානසික පීඩනයෙන් ඉන්න සියලු දෙනාට යහපතක් වේවා !!🙏

  • @ChandaniDilrukshi-n8i
    @ChandaniDilrukshi-n8i 8 หลายเดือนก่อน +25

    මාගේ සියලු කරදර දුරු වේවා.මගේ දරු දෙදෙනාගේ අනාගතය සුබ වේවා.බුදු පියානෙනි.🙏🙏🙏🙏

  • @s.k.gwickramasinghe333
    @s.k.gwickramasinghe333 9 หลายเดือนก่อน +8

    K සාදු සාදු

  • @GihanEdiriweera
    @GihanEdiriweera 8 หลายเดือนก่อน +34

    මෙ උතුම් ගුණ බලයෙන් මගේ පුතාලා 2 ගෙයි මගේයි නොනාගෙයි අසනිප ඔක්කොම සුව කරලා දෙන්න බුදු රජාණන් වහන්සේ🙏🙏🙏🙏🙏 ❤🙏🙏🙏🙏🙏🙏

  • @chamindamawalagedara2640
    @chamindamawalagedara2640 8 หลายเดือนก่อน +5

    Maa piritha any bawAn daru sihinaya eivtuwawa 😢😢😢😢

  • @AnushaRathnakanthi
    @AnushaRathnakanthi 4 หลายเดือนก่อน +4

    මේ පිරීත් බලයේන් සියලු අපල උපදාවන් දුරු වේවා

  • @I.B.Liyanage
    @I.B.Liyanage 9 หลายเดือนก่อน +18

    මෙය ශ්‍රවණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි

    • @mobiletv2141
      @mobiletv2141  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JanithSudda-i5s
    @JanithSudda-i5s 7 หลายเดือนก่อน +22

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @TGChaminda
      @TGChaminda 4 หลายเดือนก่อน +1

      අපට මුදල් ලබාදෙන්න

  • @ChandimaBc
    @ChandimaBc 2 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ පුතා ට හොද රැකියාවක් ලැබේවා ! පුතා ව අරක්ෂා කෙරෙත්වා , 🙏🙏🙏

  • @SandamaliRathnayaka-z3m
    @SandamaliRathnayaka-z3m 9 หลายเดือนก่อน +12

    🙏🙏🙏

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny 7 หลายเดือนก่อน +6

    Me pirith balayen mage. daruwage Saha mage Pawel siyaluma denage Leda duk karadara duru wewa siyaluma denage niduk nirogi wewa lokawasi siyaluma denata budu saranai

  • @niroshaharahani4515
    @niroshaharahani4515 8 หลายเดือนก่อน +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @shasikala1007
    @shasikala1007 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s หลายเดือนก่อน +1

    මගෙ දරැවන්ගෙ චුටි පුතුගෙ මිනිබිරියො හතරදෙනාගේම අපල දුරැවෙිවා සියලු රැකවරන ලැබෙිවා🙏🙏🙏

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s หลายเดือนก่อน +1

    කුවෙිටි සිටින මගෙ දුවෙ අපල දුරැවෙිවා 🙏🙏🙏

  • @malakoman8057
    @malakoman8057 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි

  • @MaduriMadu-p9o
    @MaduriMadu-p9o 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gishanmaduranga962
    @gishanmaduranga962 9 หลายเดือนก่อน +16

    බුදුසරණයි 🙏🙏🙏

  • @NilukapriyanganiHadunwagadara
    @NilukapriyanganiHadunwagadara 3 หลายเดือนก่อน +1

    Maga prasna siyalla duru wawa sadu. Sadu. Sadly 🙏🙏🙏🙏🙏

  • @hasidunisansala6411
    @hasidunisansala6411 8 หลายเดือนก่อน +11

    මගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @sarukadilshani5747
    @sarukadilshani5747 8 หลายเดือนก่อน +25

    මානසික පීඩනෙන් ඉන්න හැමෝටම සහනය සැලසේවා 🙏

    • @mobiletv2141
      @mobiletv2141  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sheltandharmasiri5087
      @sheltandharmasiri5087 7 หลายเดือนก่อน

      @@mobiletv2141 pppl

  • @NandaniSamanlatha-j7s
    @NandaniSamanlatha-j7s 5 หลายเดือนก่อน +2

    mage putha gedarin gihin godak kal eyata inna tenaka weradi weda nokara hodin weda pola karagena inna labewa mema pirite balaya labewa❤budu saranaii

  • @PrasankaChaminda
    @PrasankaChaminda 8 หลายเดือนก่อน +3

    Siyalu sathwyo suwapath wewa duking midithwa...

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 8 หลายเดือนก่อน +42

    මේ උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් 2024 දී මා ඇතුළු සියලුම මානසික පීඩනයෙන් සිටින සියලුම කාන්තාවන් ට සංසාර අකුසල් දුරු වී සැනසීම ලැබේවා 💐 💐 💐 💐

  • @Pastmemo
    @Pastmemo 3 หลายเดือนก่อน +6

    මේ පිරිතේ ආනුභාවයෙන් මා මේ මස 26 එනී සිටිනු ලබන කොරියානු ප්‍රවනතා විභාගයක් ඉතාමත් ඉහලින් සිතේ ඇති පරිදි,උන මහන්සියට සාදරනයක් වෙන පරිදි සමත් වේවා,,,සාදු සාදු සාදූ..................🙏🙏🙏🙏

    • @korean254
      @korean254 2 หลายเดือนก่อน

      ඉහලින්ම පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @AyeshaVirajani
    @AyeshaVirajani 2 หลายเดือนก่อน +1

    මගේ වගේම දරුවෙක් බලාපොරොත්තු සිටින සැම කෙනෙකුටම දරුවෙක් කුස තුලට පැමිණෙත්වා

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 8 หลายเดือนก่อน +23

    මාගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් හැබෑ වේවා..... !!!!!

  • @GAMINGMINDU
    @GAMINGMINDU 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදුසාධු සාදු සාදු

  • @shacinyshaciny4088
    @shacinyshaciny4088 8 หลายเดือนก่อน +7

    🙏

  • @HirushaKaushan-th3xc
    @HirushaKaushan-th3xc 4 หลายเดือนก่อน

    එ එම් අමරන්ගනිගේ සියලු රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @U.P.GJayasekara
    @U.P.GJayasekara 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu

  • @MadhushanThilina
    @MadhushanThilina 3 หลายเดือนก่อน

    Mage me thiyena prshana siyallam visadewa සාදු සාදු සා......

  • @sureshchinthaka4481
    @sureshchinthaka4481 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.theruvan saranin mage sithe thiyena siyalu duk karadara duruvi sathuta senasima lebeeva devi pihitai teruvan saranai.