Kanchana Anuradhi - HADISIDA MANDA ( හදිසිද මන්දා ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • To heal, to extinguish the curse of lies and misery from Love.... 💫
    Artiste
    Kanchana Anuradhi
    Starring
    Randika Gunathilake
    Lyrics
    Dhanith Sri
    Melody
    Dhanith Sri | Kanchana Anuradhi
    Music
    Sanjula Himala @ReazonsRecords | Dhanith Sri
    Video Director
    Chamil Pathirana @Thaala Roopa
    Audio Production
    Percussion
    Isuru perera | Lakpiya Abesinghe
    Esraj
    Pamalka Manjitha Karunanayake
    Flute
    Kalana Subhashitha
    Guitar
    Kavin Harshana
    Mix and Mastering
    Lahiru Perera @MusicOven
    Video Production
    Dop
    Hasitha Warnasooriya
    Editor
    Thaala Roopa Studio
    Art
    Buddi Sanjaya
    Color Grading
    Ananda Bandara
    Makeup
    Hashara Kodithuwakku
    Assistant Director
    Roshan Wimalasena
    Production Manager
    Chanaka Fernando
    Equipments
    Execute Rentals & TVT
    Poster Designer
    Amila Devon
    Still Photography
    Hasith Geethanjana
    Video Production
    Thaala Roopa revolution
    Special Thanks
    My ever-loving Mother, Father and Sister for the Unconditional Love and Support!
    Methun SK & Family
    Chamil Pathirana
    Harshajith Hetti
    Lahiru Perera
    Sajeewa Disanayake
    Asha Udeni Salgadu
    Jithya Patali Rupasinghe
    Minoli Dante
    Bhagya Wickramage
    Dinuka Solangaarachchi
    LYRICS
    ~ හදිසිද මන්දා ~
    සුන් විච්ච හද ගැස්ම පාරා
    නැගේ හද ගිනි ජාලා
    අහිමි නුඹ සිහි කලා මා
    අනිසියී දැන් පෙම් ආශා
    කන්නගී නම් මා
    වියෝ දුකින් හද පරදා
    ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
    අනේ මං හදිසිද මන්දා
    හිස් වෙච්ච මනු ලෝක දුටු දා
    දැනේ නැතිවීම සපුරා
    තනිවී සිතමී මා පෙරලා
    කොහෙදෝ මහදේ අනුකම්පා
    කන්නගී නම් මා
    වියෝ දුකින් හද පරදා
    ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
    අනේ මං හදිසිද මන්දා
    I lost the rhythm of my heartbeat
    heart burns with the pain
    I think of you who is not mine
    I don't have a right to dream of love
    I, Kannagi
    Mad in love
    Cursed and burned villages down
    Oh, was I in a rush ??
    The day I saw the lifeless planet
    I feel the uncertainty of life
    Alone I think of myself
    Where did went my compassion for others?
    I, Kannagi
    Mad in love
    Cursed and burned villages down
    Oh, was I in a rush ??
    Disclaimer : this video contains visuals of domestic abuse and violence and may be distressing. We do not in any way condone or approve such behavior. If you are facing domestic abuse in any way you can call the following numbers for help.
    National Institite of Mental Health (NIMH) helpline - 1926
    Ministry of women and child affairs - 1938
    Police children and women bureu - 0112 444 4444
    Follow Kanchana Anuradhi :
    Instagram : / kanchanaanuradhi
    Facebook : / kanchana.anuradhifernando
    TO HEAL YOUR SOUL | Kanchana Anuradhi | 2021
  • เพลง

ความคิดเห็น • 4.6K

  • @livechama
    @livechama 25 วันที่ผ่านมา +372

    රන්දිකගේ වී⁣ඩියෝ බලල ආපු කට්ටිය මේ කොනට👇

  • @AyyoAyo
    @AyyoAyo 2 ปีที่แล้ว +4044

    ලස්සනයි බොක්කී සිංදුව ❤️ මේ සිංදුව රස විදින ගමන් ඔයා හිතලා බලන්න ඔයාගෙ relationship එකත් මේ වගේද කියලා? මේක නිකන්ම නිකන් විශුවල් එකක් නෙමෙයි. ඔයාලගෙ අනාගතේ ගැන හදිස්සි නොවී තීරන ගන්න ❤️

    • @user-pn5tu4xp2i
      @user-pn5tu4xp2i 2 ปีที่แล้ว +92

      බොක්කි ♥️

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +410

      Thank you so much 💖🇱🇰

    • @shashinikulathunga9204
      @shashinikulathunga9204 2 ปีที่แล้ว +17

      🙂

    • @shnikawilathgamuwa5584
      @shnikawilathgamuwa5584 2 ปีที่แล้ว +15

      @@KanchanaAnuradhi lassanai song eka .loku therumak tyenawa

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว +62

      ඔව් ඒ වගේ එකක් තිබිලා නතර කලා

  • @bgtu....1232
    @bgtu....1232 2 ปีที่แล้ว +203

    රන්දික කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම නලුවෙක්. දැන් මල් කතාවල වීරයෙක් උනාට 😏 ඉස්සරාටම යන්නෝන නලුවෙක්. කාංචනාත් සුපර්බ්. ❣️

  • @dinushlakshan3915
    @dinushlakshan3915 2 ปีที่แล้ว +897

    දැන් ගොඩක් අය අහන්නෙ නෑ පිරිමියාගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නේ මෝකක්ද කියලා, හොඳම උදාහරණේ තමයි මගෙ ජීවිතේ. මම කෙනෙක් එක්ක අවුරුදු 4 ආදරේ කරා ඒත් ඒ ගෑනු ළමයා ඒ අතරතුර ඇතිකරගත්ත එක එක සම්බන්ධතා නිසා මට විශ්වාසෙ නැති වුනා මමත් ඒ දේවල් මතක් උනත් අහන්න බැරි උනහම හැසිරුනේ ඔය විදියටමයි මම මගෙ අත් කපාගෙන තියෙනවා ඔළුව බිත්තියෙ ගහගෙන තියෙනවා ලේ එනකන් ඒක ඒ තරම් වේදනාවක්. මම රන්ඩු කරනවා ඒ වෙලාවට මම සතෙක් වගේම තමයි මම පස්සෙ දුක් වුනා මම ඇයි එහෙම හැසිරුනේ කියලා. එයා කිව්වෙ හැමදාම මට මානසික ලෙඩක් මාත් එක්ක කාටවත් ඉන්න බෑ කියලා, එහෙම කියද්දි මට තවත් පිස්සු වගේ මම කීප සැරයක් ජීවිතේ නැති කරගන්නත් හදලා තියෙනවා. මොන වරද කරත් මම එයාගේ පළවෙනෙ ආදරේ නොවුනට එයා මගේ පළවෙනි ආදරේ නිසා මට එයාව අතහරින්න බැරි වුනා ඒත් අර දුක පිට කරේ තරහක් විදියට. අවසානෙට එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා මාව අත හැරියා, ඊටපස්සේ කාලයත් එක්ක ආයෙමත් හිටපු මම ම ආවා එයා නිසා මට මගහැරුනා ඉගෙනගන්න එකත් එයා ගැනම හිතලා, මම කොහොම හරි ඒකත් හදාගෙන කැම්පස් ගියා එහෙදි මට කෙනෙක් හම්බ උනා මම එයත් එක්ක ඉන්නකොට මටත් පුදුමයි මගේ තරහ පිරුන අමුතු සතා කවදාවත් එලියට ඇවිත් නෑ, එයා වරදක් කරත් මම ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස් මොකද කීවොත් ඒ විදිහට සතෙක් එලියට එන තරම් එයා මම එක්ක ඉන්නකොට වරදක් කරේ නෑ, දැන් අපි දෙන්නා කසාද බැඳලත් අවුරුදු 4ක් වෙනවා,අවුරුද්දක චූටි පුතෙකුත් ඉන්නවා. කවදාවත් වචනයක් කියාගෙන නෑ. මම හොඳටම දන්නවා මම අර යාළු වෙලා හිටිය ගෑණු ලමයගෙ කතාව ඇහුව මිනිස්සුන්ගෙ ඇතුලේ මම අදටත් වැරදි කාරයෙක්, කවුරුත් මගෙන් අහන්න ආවෙ නෑ ඇයි කියලා, මම කාටවත් කියන්න ගියෙත් නෑ අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා හින්දා. සත්තු එලියට එන්න හේතු තියෙනවා, අනික හරිම කෙනා හම්බ වෙන්න ඕන නම් කොහොම හරි නොගැලපෙන අය අයින් වෙන්න ඕනේ, ඒක අනිවාරෙන්ම වෙනවා.හැම කතාවක්ම කෙනාට අනුව සාපේක්ෂයි.

    • @sachinihimasha8806
      @sachinihimasha8806 2 ปีที่แล้ว +4

      Okem anith peththa mn eth mt nm aye sambnyk ep kiyn thent hith hedun

    • @SewminiRathnayake
      @SewminiRathnayake 2 ปีที่แล้ว +35

      අහම්බෙන් දැක්කෙ , ඇත්තටම ඔයා කව්ද කියන්න නම් දන්නෙ නෑ හැබැයි ඔයා ගැන ගොඩක් සතුටුයි.
      සත්තු වෙන්නෙත් වෙන්නත් මොකක් හරි හේතුවක් නිසා වේදනාව තමා සත්තු විදියට හැසිරෙන්න ලොකුම හේතුව.

    • @fashiongirl0404
      @fashiongirl0404 2 ปีที่แล้ว

      💔💔

    • @Getup321
      @Getup321 2 ปีที่แล้ว +28

      බොහොම පිං මේ දේ කිව්වාට... මගෙත් ජිවිතේ ඔය විදියමයි... මම අදත් හිතපු දේ මාත් එක්ක කාටවත් ඉන්න බැරිවෙයිද කියලා. ගොඩක් පිං.. මාත් විවාහ වෙන්න හිටියේ එත් එක නතර වුනා රන්ඩු නිසා.. එයා කොහේ ඉන්නවද වෙන කෙනෙක් ඉන්නවද කියලවත් මම දන්නේ නැ. ඔයාගේ කතාව ඇතුලේ මගේ ජිවිත කතාවත් පෙනුනා සතුටු කවදක හරි එවි හදිස්සි නොවි ඉන්නවා......🙏 පිං ඔබට

    • @user-en6ui5hl2g
      @user-en6ui5hl2g 2 ปีที่แล้ว +15

      මෙක මන් නිකමට කියෙව්වේ,,
      මටත් මෙ වගේ සිදුවිමක් උනා... 💔
      මගේ පලවෙනි කෙනම තමා,
      පිරිමි ආදරය ලග අන්ද වෙනවා,
      හරිම කෙනා හම්බවෙයි බලන් ඉන්නම් 😊❣️

  • @falanandrea
    @falanandrea 2 ปีที่แล้ว +1393

    This is amazing nangi!! I'm speechless!!! 😍❤️

    • @ashancooray9605
      @ashancooray9605 2 ปีที่แล้ว +7

      💓

    • @senukigurusinghe7466
      @senukigurusinghe7466 2 ปีที่แล้ว +7

    • @vishmiweerasinghe1423
      @vishmiweerasinghe1423 2 ปีที่แล้ว +8

      Falan akki ❤

    • @user-oy4st6wj6c
      @user-oy4st6wj6c 2 ปีที่แล้ว +57

      තවත් නිහතමානි ගායිකාවක් ❤🙏

    • @dedunumadhushani3414
      @dedunumadhushani3414 2 ปีที่แล้ว +45

      නිකමට comment section එක බලන් යද්දි ඔයාගෙ comment එක දැක්කම තවත් සතුටු හිතුනා..අක්කි ඔයාගෙනුත් ඕනෙ මේවගෙ ලස්සන නිර්මාණයක් ❤😊 ගොඩක් ආදරෙ කරන කටහඬක්

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 2 ปีที่แล้ว +218

    Amazing stuff nangi . Love it ❤️

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 2 ปีที่แล้ว +125

    මොකද්දො මන්ද අමුතු බයක් ජීවිතේ ගැන දැනුන උන් නැත්ද මේක අහද්දි.. 😥

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +10

      මොකද්දෝ අමුත්තක් දැනුනා ‍ ඒක කියාගන්න තේරුනේ නෑ ඔයාගේ comment එක දැක්කම තමයි තේරුනේ මට දැනුන හැගීම මොකද්ද කියලා

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      Matath

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +187

    "ආදරේ කියන්නේ ගැලපෙන්නැති තැන්වලදී අත්හරින එක නෙවෙයි නොගැලපීම් දරාගෙන ඉස්සරහට යන එක" කියලා අහල තිබ්බට ඒක හරියට ම අත්වින්දේ දැනට මාස 3කට විතර කලින්. මගේ අවුරුදු 3ක ආදරේ මං මගේ හදවතින්ම ආදරේ කරපු මගේ bf කිව්වා එයා තවදුරටත් මට ආදරේ නෑ මාව ඉස්සර වගේ දැනෙන්නේ නෑ ඒ නිසා එයාගෙන් අයින්වෙලා යන්න කියලා. කවදාවත් මට බොරුවක් නොකරපු හැමවෙලේම ආදරේ නොපෙන්නුවට ආදරේ දැනෙන්න දුන්න එයා එහෙම කිව්වම මට හුස්ම ගන්නත් හිතුන් නෑ . හේතුවක් ඇහුවට කිව්වෙත් නෑ. කිව්වේ ඉස්සර හිටපු කෙනා දැන් නෑ එයා ආයේ එන්නෙත් නෑ කියලා විතරයි.ඒත් එයා එක්ක යාලුවෙක් වගේ ඉන්න කිව්වා. ඒම කරන්නේ කෝමද එයා මගේ පණ. එයා දිහා යාලුවෙක් විදියට බලන්න බෑ. මං කිව්වා මට මාස 3ක්‌ කල් දෙන්න ඉස්සර හිටපු කෙනාව මං ගේන්නම් එහෙම බැරි උනොත් ආයේ කවමදාවත් එයා ගාවට මං එන්නෑ කියලා. එයා කිව්වා එයාට ඒ මාස 3 ඇතුලත මාව අමතකම කරන්න පුළුවන් ඒක දරාගන්න පුළුවන් ද කියලා. මං දරාගත්ත.මොන මාස 3 ද මං දන්නවනේ එයා මොනා කිව්වත් මට කොච්චර ආදරේද කියලා. සති දෙකක් මාව ignor කරල ඉන්නැති.එයා වෙනස් උනා දාල යන්න එපා ආදරෙයි කිව්වා. දැන් ඉස්සරටත් වැඩිය ආදරේ දැනෙනවා. වෙනදාටත් වැඩියේ මං ගැන බලනවා.ආදරේ එහෙමයි ❤

  • @dhanithsri2187
    @dhanithsri2187 2 ปีที่แล้ว +4049

    AMAZINGGG! So proud of you Kanchi! 🇱🇰💯

    • @vinushakumarathunga2719
      @vinushakumarathunga2719 2 ปีที่แล้ว +38

      thank you so much for contributing to this masterpiece brother

    • @sandiya-7895
      @sandiya-7895 2 ปีที่แล้ว +74

      වචනටික ලියලා තියනවා රහටම..🖖❤️

    • @dhaneshawijekoon2756
      @dhaneshawijekoon2756 2 ปีที่แล้ว +30

      රස දැනුන වචන ටිකක්.අහද්දිත් වහ වැටෙනව❤

    • @sajanipereraexo-l4678
      @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +24

      Thank you Danith ayya for this masterpiece ❤

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +10

      😊❤❤

  • @Lochi
    @Lochi 2 ปีที่แล้ว +1640

    Amazing 💕❤️

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 ปีที่แล้ว +23

    රන්දික චරිතයට උපරිම සාධාරණයක් කරලා තියනවා. සුපිරියි රන්දික thanks ලෝබ නැතුව රඟපෑවට. අනුරාධි good luck dear

  • @nithyavihangi2590
    @nithyavihangi2590 2 ปีที่แล้ว +47

    හදිසි වෙලා කන්නගීලා උනේ නැත්නම් අද කොයින්ද මේ වගේ රහ ඇබ්බැහි❤️❤️
    ලස්සනයි අක්කේ
    මගේ ආසම කවිකාරි❣️❣️🤘🤘🤘
    මේ සිංදුවනම් ගැම්මක් තමා

  • @UMARIA.
    @UMARIA. 2 ปีที่แล้ว +4378

    Everything about this song screams CLASS AND QUALITY! Kanchi nangi, I pray that you reach higher and higher. You deserve to be heard all over the world. Soooo much talent, and so humble. I am rooting for you!! ❤️😭❤️ Bless you baby girl ❤️
    Randika Malli, you are soooooo gifted 😭👏🏽 such professionalism! World class!!!! I’m speechless!🥺❤️👏🏽

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +295

      කාංචනා විතරක් නෙවෙයි ඔයත් මේ මුලු ලෝකෙටම යන්න ඕනේ ගායිකාවක්..දවසක ඔයාගේ ඔය නිහතමානීකමම පාර හදලා දෙයි එතනට යන්න. උමාරියා කියන්නේ මම වර්තමානයේ දැකපු නිහතමානීම කෙල්ලෙක්

    • @viyanafernando2518
      @viyanafernando2518 2 ปีที่แล้ว +16

      😅👌

    • @thusharamunasinghearachchi5280
      @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +24

      ❤️❤️

    • @Minuk_Music
      @Minuk_Music 2 ปีที่แล้ว +18

      ❤️❤️❤️

    • @itsme-os6tu
      @itsme-os6tu 2 ปีที่แล้ว +50

      As a 15 year old girl who always dream to be a singer, Ur my role model♥️ may u shine more and more✨♥️🌍

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098 2 ปีที่แล้ว +619

    මරු 🔥

    • @sheydevil4353
      @sheydevil4353 2 ปีที่แล้ว +16

      මනමාලන් අය්යත් මෙහෙ 😍

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +47

      Thank you Aiya 💖🇱🇰

    • @lokkaaa
      @lokkaaa 2 ปีที่แล้ว +5

      💕🌟

    • @shehan-394
      @shehan-394 2 ปีที่แล้ว +3

      පට්ටනේ 🤩 ඒකනේ!

  • @thamarasiriwardana3361
    @thamarasiriwardana3361 2 ปีที่แล้ว +79

    ඒ කටහඬ භාවනාවක්🎧❤
    රන්දිකගේ ඇක්ටින්❤
    Amazing song🥰

  • @alvinvoiceplus
    @alvinvoiceplus 2 ปีที่แล้ว +226

    ‌Dhanith Sri අයියගෙයි Kanchana Anuradhi අක්කිගෙයි කටහඩ හොදට මැච් වෙනව . අනිවාරෙන්ම දෙන්නගෙ සින්දුවක් එනකම් බලන් ඉන්නව . 😍🥰😊

    • @dumidudilshan7997
      @dumidudilshan7997 2 ปีที่แล้ว +1

      එකටනම් මත් කැමති ❤️❤️❤️

  • @Twilightt09
    @Twilightt09 2 ปีที่แล้ว +218

    අනේ ඒ කොණ්ඩෙට අැස්වහක් නම් වදින්නෙපා😟❤️

  • @ravindrasrinath
    @ravindrasrinath 2 ปีที่แล้ว +765

    රන්දික කියන හාදය නම් ලොකු තැනකට එන්න ඕනි යකෙක්. ❤️❤️❤️❤️කාන්චි ඔයත් නියමයි. ආදරෙයි.. ❤️❤️🙏

  • @flightlessbird2470
    @flightlessbird2470 2 ปีที่แล้ว +491

    සුන් වෙච්ච හද ගැස්ම පාරා...
    ( නැති උනු හැගීම් ආයි ආයි පාරමින්...)
    නැගේ හද ගිනි ජාලා..
    (ගිනි ජාලා කියන්නේ දුක් ගින්දර ..ඒ කියන්නේ එයා ලොකු දුකකින් ඇවිලෙනවා..)
    අහිමි නුඹ සිහි කලා මා....
    ( දැන් අයිතිනැති එයා මතක් වුණා ...)
    අනිසී දැන් පෙම් ආශා..
    (අනිසි.. ඒ කියන්නේ නිසි නෑ ... දැන් ඒ ප්‍ර්‍රේමයට ආස කරන එක සුදුසු නෑ....)
    කන්නගී නම් මා...
    ( කන්නගී කියන්නේ පත්තිනි .. ඒ කියන්නේ තමන්ගේ සැමියා වෙන ලදක් ලග නතර උනත් පතිවත් රැකි ගැහැණියක්..)
    වියෝ දුකින් හද පරදා..
    ( වෙන්වීම නම් වූ දුකින් සිතින් පරාද උන ගැහැනික්..)
    ඇවිලි ශාපයෙන් ගම් නැසුනා...
    ( එදා කන්නගී දුක නිසා ඇවිලිලා ඒ ශාපයෙන් ගමක් විනාශ කලා)
    අනේ මං හදිස්සි ද මන්දා...
    ( කන්නගී මෙන් හැසිරෙන්න මං හදිස්සි උනා නේද වගේ එකක්... මට තේරෙන්නේ.... සැගවුනු තේරුම කින් කියන්නේ.. මට තව ඉවසන්න තිබ්බා.. සමාව දෙන්න තිබ්බා වගේ එකක්... මට හිතෙන විදිහට...)
    හිස් වෙච්ච මනු ලෝක දුටු දා
    ( බලාපොරොත්තු සුන් උනු තවත් මිනිස්සු මුණගැහුනා ම..)
    දැනේ නැතිවීම සපුරා...
    (කවදකහරි.. සදහටම ඒ දේවල් නැති වෙනවා කියන එක තේරුම් යනවා..)
    තනීවි සිතමි මා පෙරලා..
    ( තනියම මම ආපස්සට හිතුවොත්...)
    කොහේදෝ මහදේ අනුකම්පා ...
    ( මගේ හිතේ එයා ගැන අනුකම්පාවක් නෑ...)
    මේ ඔක්කොම එකට ගත්තොත් මං හදිස්සි ද? කියලා අහන්නේ.. වැරදි කෙනෙක් එක්ක ආදරයක පැටලුන එකටවත් ...වැරදී කෙනෙක් ව විවාහ කරගන්න උන එකවත් නෙවෙයි... එයා ට සමාව නොදී අත හැරලා දාන්න ගත්ත තීරණය හදිස්සිද මං දා....!
    (හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...)

    • @niwanthaanupama2245
      @niwanthaanupama2245 2 ปีที่แล้ว +6

      Thank you!Meke theruma dan thamai hariyata therune.

    • @nethramandari3611
      @nethramandari3611 2 ปีที่แล้ว +6

      අනේ මං හදිසිද මන්දා 💔

    • @arundathijayasinghe5545
      @arundathijayasinghe5545 2 ปีที่แล้ว +41

      (හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...)
      menna me wachana tika mta godak ridduwa

    • @madhushinipunika5839
      @madhushinipunika5839 2 ปีที่แล้ว +5

      Anthimata qwa wachana tika sahathika aththa. Mamath eka anumatha karanawa .......

    • @White.....186
      @White.....186 2 ปีที่แล้ว +2

      ❤️‍🔥

  • @samudisulara19
    @samudisulara19 2 ปีที่แล้ว +977

    මේ වගේ සිංදුවකට unlike කරන්න එපා. මේ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ සම්පූර්ණ ජිවිතයක් විනාඩි කිපයකට කෙටි කරලා🥺❤️

    • @sathishavishka2007
      @sathishavishka2007 2 ปีที่แล้ว +20

      Me tiyenne mage jeewite

    • @kaushalyagayashan2048
      @kaushalyagayashan2048 2 ปีที่แล้ว +4

      😍😍😍😍😍

    • @asuranga175
      @asuranga175 2 ปีที่แล้ว

      🙂👍

    • @shashikarunathilaka2954
      @shashikarunathilaka2954 2 ปีที่แล้ว +8

      Meka mgeth katawa 😭

    • @SMEedits1234
      @SMEedits1234 2 ปีที่แล้ว +3

      Girls can find differences between very
      Similar colors
      Example they may identify this as two different colors ❤️👺
      But they cant identify the true colors of their partner 🤔🤦‍♂️🤦🤷‍♀️

  • @SupunPereraMusic
    @SupunPereraMusic 2 ปีที่แล้ว +443

    Love this Kanchi ♥️ Superb work Team 👏🏽

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +28

      Thank you aiya 💖🇱🇰

    • @randisithara763
      @randisithara763 2 ปีที่แล้ว +10

      සුපුන් අයියා ඔයාට කොහොමද.....ඔයාගෙ comment එකක් ඇති කියලා හෙව්වා 🥺😥
      හොදයි ද දැන්...

    • @nidarshaprabhani8783
      @nidarshaprabhani8783 2 ปีที่แล้ว +1

      😍

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +2225

    I think I like your acting more than anything this time ♥️

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +219

      Thank you so much Akki 😘💖🇱🇰

    • @vihansarodrigo4210
      @vihansarodrigo4210 2 ปีที่แล้ว +14

    • @powerbutton6305
      @powerbutton6305 2 ปีที่แล้ว +6

      🥰

    • @deenoop86
      @deenoop86 2 ปีที่แล้ว +8

      @@KanchanaAnuradhi reason for inviting you for that special musical shoot with ZeeARC photography, your expressions. love it

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 2 ปีที่แล้ว +7

      Dance cover එකක් කරන්න

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +94

    අනේ පොඩි වෙලාවක් අරන්න මේක කියවන්න ඔයා...මට ලස්සන ආදරයක් තියෙනව...මේ ගීතයෙන් නිකමට එයා නැති මගේ ලෝකය කොහොම වෙයිද කියල හිතුන...මට ඇඩුන...ඇත්තටම මට ඒ හැගීම දරාගන්න බෑ...අනේ අපි හැමදාම අපේ වෙන්න ඕනි...එයා මට නැති වෙනව කියන්නෙ මට මගේ ජීවිතෙත් නැති වෙනව කියන එක....මං වෙනස් කෙනෙක්...මං ගැන හැමෝටම වැඩියෙන් මං දන්නව...මට එයා නැති උනොත් එක්කෝ මට පිස්සු හැදෙයි...නැත්තං මං සමුගයි...මට 25ක්...මේ මගෙ පලවෙනි සහ අන්තිම ආදරේ...මං ඉතුරු නොකර අවංකම මුලු හදවතින්ම ආදරේ දෙන කොල්ලෙක්...මං 200%එයාට අවංකයි...අද වෙනකං වචනෙකින් වත් හිත රිදවලා නෑ... එයාට තාත්ත කෙනෙක්ට වගේ ආදරේ කරන්නෙ මං..එයත් මට අවංකව ආදරෙයි...එයා දන්නව එයා මගෙ ජීවිතේම කියලා...මට හිතාගන්න බෑ එයාට මගෙ හිතේ ආදරෙ....අපේ ආදරේ...මෙච්චර ලස්සනද කියල...අනේ මං හරිඅනේ අපේ ලස්සන ආදරේට ආශිර්වාද කරන්න පුලුවන්ද ඔයාට...🙏❤️

    • @vijithapriyani6663
      @vijithapriyani6663 2 ปีที่แล้ว +6

      එයා ඔයාගෙම වෙයි...හැමදාටම ❤️

    • @susanipremathilake4070
      @susanipremathilake4070 5 หลายเดือนก่อน

      Eya oyagema wei,hama atmayakama❤❤❤,budusaranai ❤❤

    • @ruvinichamodika671
      @ruvinichamodika671 25 วันที่ผ่านมา

      එයා ඔයාගෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්❤❤

    • @lakminihiranya9958
      @lakminihiranya9958 21 วันที่ผ่านมา +1

      අපි හැමෝම ආදරේදි 100% ක්ම අවංක වෙනවා. ඒත් නංගී ඔයා නැත්නම් ජීවිතෙන් යනවා කියන දේ නම් හිතන්න එපා. මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඔයා උනත් මං උනත්. වෙන කෙනෙක් උනත්. මාත් ඔයා වගේ හරි ආදරෙන් ඉන්න කෙනෙක්. ඒත් සමහර ගෲප් වල යන ප්‍රශ්න දැක්කම පටන් ගන්නෙම මං හීනෙකින්වත් හිතුවෙ නෑ මට මෙහෙම කරයි කියලා. එයා මට මගෙ බබාලට හරි ආදරෙන් හිටියා ඒත් ලගදි දවසක... කියලා. ඉතින් අපිට එහෙම වෙන එකක් නෑ කියලා ඉදුරාම කියන්න බෑ. මාත් ඔයාට ලස්සන ආදරේ ජීවිත කාලෙම තියෙන්න ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් දැනගෙන ජීවත් වෙන්න. ❤❤

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri 2 ปีที่แล้ว +13

    හැම මොහොතකම තමන්ගේ හිතට එන පළවෙනි හැගීම හදිසියේ ක්‍රියාවට නංවන එක තමන්ගේ ජීවිතේට බොහොම අහිතකර විදියට බලපානවා.ඒ නිසාම හැම වටිනා තීරණයක් පස්සෙම නැවත නැවත සිතා බැලීමක් තියෙනවා.
    නියමයි!!
    උණුසුම් සුබ පැතුම්.

  • @theknottednutz5114
    @theknottednutz5114 2 ปีที่แล้ว +674

    "අනේ මං හදිස්සි උනා ද මන්ද?..."
    අපි ගොඩක් දෙනා ජීවිතේ එක ම එක මොහොතක් හරි මොනයම් තැනකදී හරි හිතල තියෙන,හිතිල තියෙන පොදු මානුශීය හැගීමක්. ඒත් ඒ ගොඩක් අවස්‍තා අපිට ආපහු හැරෙන්න හිතන්නවත් බැරි තැන්. විවාහයත් අන්න එහෙම තැනක්....
    ජීවිතේ අලුත් පිටු පෙරලිලා, අලුත් තාලයකට ගැහෙන්න ගත්ත හදවතේ ගැස්ම පවා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙද්දි ඒ හදවතම තව තවත් පෑරෙද්දී , පාර ගනිද්දී , මුලු ආත්මයම ගිනි අරන් දැවෙද්දී ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි,
    "අනේ මං හදිස්සි උනා ද මන්ද?... "
    ඒත් අපි මිනිස්සු, ඒක ප්‍රශ්නයකට වඩා හිත ඇතුළේ නොනවත්වාම ඇහෙන හැගීමක්.
    හිමි වෙලා තියෙද්දිත් අහිමි බව දැනෙනකොට ආදරය අපිට අයිති නැති දෙයක් කියල දැනෙනව විතරක් නෙවෙයි, ඒ අකුරු හතරටත් පිලිකුලක් ඇති වෙනව.
    හැගීම් දැනීම් නැති හිස් ජීවිත එක්ක අපේ ජීවිත පැටලුනාම,තමන්ට තමන් පවා නැතිවෙච්ච , ඉවසල ඉවසල ඉවසන්න බැරිම තැන් වල , හිතේ තිබ්බ අන්තිම අංශු මාත්‍රික අනුකම්පාවත් වාශ්ප වෙලා ගිය මොහොතක
    " අනේ මං හදිස්සි උනා ද මන්ද?... " හැගීම නිරුත්තර ස්වයං රිද්දා ගැනීමක් ම විතරයි.
    ඒත් අපි මිනිස්සු , ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා නොගැලපෙන තැන් වල නවතින්න උනහම විදවන්නෙ ස්ත්‍රී පුරුශ භේදයක් නැතුව. කන්නගී වේදනාවේ ගිනිදැල් වලින් ගම් නියංගම් අවුලුවා හිත හදාගන්න ඇති,
    ඒත් අපි මිනිස්සු...
    වරක් හදිසි වී නොගැලපෙන තැනක නැවතෙන්න වුනා වෙන්න පුලුවන් ,, ඒත් නොගැලපීම් ගැලපීම් කර ගන්න උත්සාහ ගන්න පුලුවන්...
    මොකද තාමත් අපි මිනිස්සු....
    ඒ නිසා ශාපයෙන් ඇවිලෙන ජීවිත, ප්‍රේමයෙන් නිවාලන දවසක් එන තුරු ඉවසමු තවත් එකම එක පාරක්,
    ආදරයම පමණක් වෙනුවෙන්..
    -නිෂාල්-

  • @krist6991
    @krist6991 2 ปีที่แล้ว +2739

    මේ ගැන වචනයක් කියන්නම ඕනෙ.මනුස්සෙක් මෙහෙම හැසිරෙන්න ගොඩක් හේතු තියනවා.ඒක එක හේතුවක් කියන්න බැහැ.එකක් තමයි depression නිසා මනුස්සෙක් මෙහෙම වෙන්න පුලුවන්.පුංචි කාලයේදී ජීවත් උන පරිසරය අද්දැකීම්.මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී සිත අභයන්තරයේදී ඇතිඋණු සිත් රිදීම් වගේ තව දේවල් මේකට බලපාන්න පුලුවන්.මමත් යම්තාක් දුරට එහෙම හිටපු කෙනෙක්.පිට මිනිස්සුන්ට මාර ආදරණීය උනත් තමන්ගෙ පවුල ඇතුලෙ හිතා ගන්න බැරි දරුණු කෙනෙක්.මම ඒ හැම දරුණු වීමකින්ම පිට කලේ මගේ වේදනාව,දුක.මොකද මට පව්ල ඇතුලෙන්ම තමයි පිටත සමාජෙටත් වඩා වෙනස් කම් උනේ.මගෙ දරුණු පසුබිම නිර්මාණය කලේ මගේ අම්මා තාත්තා ඇතුලු පව්ල.ආදරේ ඕනම් තැනදි ලැබුනෙ ආදරය නෙමෙයි.තේරුම් ගන්න ඕනම තැනදි ලැබුනෙ ඒ දේ නෙමෙයි.එයාලව ඕනම තැනදි මම තනි උනා.ඊට පස්සෙ මම තනියම අද්දැකීම් වලට මුහුණ දුන්නා.වැරදුනා හරි ගියා තනියම දරා ගත්තා.බදාගෙන අඩන්න කවුරුත් නැති නිසා මම ම අඩලා ඉවර වෙලා හිත හදා ගත්තා.මම එහෙම උනේ මම කෙල්ලෙක් නිසා.මොකද කෙල්ලෙක්ට ඕනම දේක සීමාවක් තියන නිසා.මට දැන් ලැබිලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්.තව මාසයකින් ඔහු මගේ හස්බන්.ඔහු මට ලැබුනේ මම තනුවෙලා වැටිලා ඉන්න වෙලාවක.ඇත්තටම ඔහු මට ආශිර්වාදයක්. බැලූ බැල්මෙන් කාටත් පේන මුදල් බිස්නස් පභූ පවුල් මේ හැම දෙයක් එක්කම ජීවත් උන කෙනෙක්. හැබැයි යාළු වෙලා මාසයක් යන්නත් කලින් මම එයාගෙ ඇත්ත ස්වරූපය දැක්කා.පොඩිදේටත් මට ගැහුවා.මගෙ ලේ හෙල්ලුනේ නැති දවසක් නැති තරම්.මට හිටපු යාලුවො මට හිටපු හැම කෙනෙක්ම මට නැති කරගන්න උනා එයා නිසා.මොකද එහෙම කරන්න බෑ කිව්වොත් ගුටි කෑම ස්තීරයි.පොඩි දෙයක් ඇති යකෙක් වගේ හැසිරෙන්න.මම එයාට ආදරය නෑ වගේ එයාට දැනුනොත් එයා drinks අරගත්ත වෙලාවට මගෙ ජීවිතේ ගැන මම බලාපොරොත්තු නැති කරගන්නවා.ඇගේ පතේ කැලලක්වත් නැති මට බලන බලන හැම තැනම කැලැල්.ඒ මගේ ආදරේ වෙනුවෙන් මගේ ඉවසීම.මම සම්පූර්ණයෙන් එයා කියන විදියට ජීවත් වෙනවා කියලා එයාට ඒ විවාසෙ ඇති කලා.අපි හැම සති අන්තයකම යනවා hotels වලට.එයා ආසයි මාව එක්කන් යන්න ඇවිදින්න.මොනතරම් 5ස්ටාර් අද්දැකීම් මම ලැබුවත් ඒ කොතන ගියත් පොඩි දෙයක් උන ගමන් මට ගහනවා.ඉවසන්න බැරිම තැන මමත් රන්ඩු උනා.ගහගත්තා.ඒත් මම ටික ටික මගේ පැත්තෙන් නිවෙන්න ඉවසන්න එයාට වෙනදටත් වඩා ආදරේ වෙන්න ඒක පෙන්නන්න පටන් ගත්තා.පස්සෙයි මම දන්නෙ එයත් මම වගේ කියලා.ගෙදරදි එයාට පොඩි කාලෙ ඉදන් ආදරේ අඩුවෙන් ලැබිලා තියෙන්නෙ කියලා.එයා ආදරේ කරද්දි හරි හීලෑයි.එයාට බය මමත් එයාව දාලායයි එයාට ආදරේ නැති වෙයි.එයාගෙ කලින් කෙල්ලො වගේ එයාගෙ සල්ලි වලට ඉදී කියලා.ඒත් ටික ටික මම එයාටත් අපිට වෙච්ච දේවලුත් එක්ක මම එයාට තේරුම් කරලා දුන්නා.එයා දැන් ඉස්සර වගේ නෙමෙයි.හරිම හොදයි.මම කේන්ති ගත්තත් එයා ඉවසනවා.දැන් මගෙ කොල්ලට දුක හිතුනහම අඩන්නත් දන්නවා.ඉස්සර නැති තරම් ආදරෙයි.කිසිම අඩුවක් වෙන්න තියන්නෙ නෑ මට.මේ මගේ කතාවනෙ.මේ වගේ කතා ඕන තරම් තියනවා.ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නෑ.ගැලපෙන්නෙ නෑ කියලා දාලා ගියෙ නැහැ.එක කරපු හොදක් හරි මතක තියන් ඉවසගෙන හිටියා.ඔයාගෙ කෙනත් මේ වගේ ඇති.ඒත් දාලා යන්න එපා.එයාව තේරුම් අරන් ජීවත් වෙන්න. ආදරේ අවදානය ඕනාවටත් වැඩිය දෙන්න.අපි එයාලව දාලා ගියොත් එයාලා තවත් මානසිකව වැටෙනවා.එයාව අපි අත ඇරියා කියලා එයා recover වෙන්නෙ නැහැ.ආදර තමයි සතෙක් උනත් හීලෑ කරනන් පුලුවන් භාශාව. අපි අපේ සැනසීම ගැලපෙන තැන් හොය හොය යන්න පුලුවන්.ඒත් තව මනුස්සෙක් හිටියටත් වඩා පල්ලෙගට වට්ටලා.මෙහෙම උනහම දරාගන්නම බැරිම තැන සමහර මිනිස්සු ජීවිතය පවා නැති කරගන්නවා.ලෝකයක් නිර්මාණය කරන හිත් ඔලු මේ ලෝකෙට බිහි කලේ ගෑණියෙක්නම් ඇයි ගෑණියෙක්ට බැරි හැඩිවෙච්ච හිතක් ලස්සන කරන්න.ඒකට ඕනෙ කරුණාවයි ආදරයයි විතරයි

    • @pabasarapathiraja2909
      @pabasarapathiraja2909 2 ปีที่แล้ว +42

      Oya kathawat mm 100% ekangai

    • @sachininisansala2614
      @sachininisansala2614 2 ปีที่แล้ว +23

      Oya me qwe mge jiwthe katawa.jiwath wenawada merenawada.smbnd tygnwd ndd kyn thena mn inne.mata gahanaw.hitha kedena bidinawachana ananthwa kynw.mata teren ne

    • @sachininisansala2614
      @sachininisansala2614 2 ปีที่แล้ว +18

      Thawa masa 3kin api mry krnw

    • @ynsyns6674
      @ynsyns6674 2 ปีที่แล้ว +6

      @@erandidesilvajd oya eka sarayakwath eyata katha kare nadd?oyawai patiyawai balanna enna kyl.waradi deyak ahuwanm sry.

    • @ynsyns6674
      @ynsyns6674 2 ปีที่แล้ว +12

      @@erandidesilvajd ehemada?jeewithe eka eka ayata eka eka wage prasna neda nngi.oya hitha shakthimth kr gnna.kawadawath watenna epa.oya hithanna eyata oyawai labenna idapu patiyawai amthaka krla danna hitha haiya unanm ai oyta bari oyta e thram wedanawak deepu eyawa amthka krnna.kello unama api watenna honda na nngi.amarui thmai dara ganna.eth api ape lamai wenuwen nagitinna onine.oya duwata eyage thaththawa nathi krnna epa.eth oyge husband kiyna eka amthka krnna.busy wenna puluwn thram.e athithe amthka wena widihta wada krnna.ammala gana hithala oya aluth jeewithayk patan ganna.kawadama hari dwasaka oywa therum gnna oyta oytath wadiya adre krna kenek labei nnagi....

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว +15

    බැදීම් එපා හරි කෙනා වගේම තේරුම් ගැනීම මුණ ගැහෙනකන්.... මේ තියෙන්නේ ගොඩක් අයගේ කතාව.. වටින ලස්සන නිර්මාණයක් .... ❤️❤️❤️

  • @anjaleemadhubhashini5451
    @anjaleemadhubhashini5451 2 ปีที่แล้ว +64

    No words this song.එක පාරක් හිනා වෙලා සිය පාරක් අඩන්න බැදීම් අවශ්‍ය නැත.💞

  • @UDAYASHREE
    @UDAYASHREE 2 ปีที่แล้ว +422

    Perfect ❤ Awesome Nanga!

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +30

      Thank you so much aiya 💖🇱🇰

    • @janu_21
      @janu_21 2 ปีที่แล้ว +5

      Legend❤️🥺

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna4889 2 ปีที่แล้ว +456

    අනියම් පෙමට තිත තියලා දැන් මේ හඬට බැහැපල්ලා.. කාංචනා කියන නම දවසක ලංකාවේ award ගන්න තැන තිබිය යුතුම නමක්.. ඒ හඬ... ❤️❤️❤️

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 2 ปีที่แล้ว +11

      මට මතක විදියට 2016 දී Awards ගත්ත චරිතයක්..

    • @kasunakalanka4490
      @kasunakalanka4490 2 ปีที่แล้ว +4

      මේ විශුවල් එකේ තේරුම කියන්නකො 🥺👊

    • @nivanthasandaruwan4432
      @nivanthasandaruwan4432 2 ปีที่แล้ว +11

      @@kasunakalanka4490 ඉක්මන් වෙලා ගත්ත නොගැළපෙන තීරණ වලින්, හැමදාමත් පිච්චි පිච්චි ජීවත්වන ආදරයට මොහොතක් නැති, නමුත් ආදරය දැනෙන යුවලක් 😥

    • @dunnaproduction6789
      @dunnaproduction6789 2 ปีที่แล้ว

      කාංචනා අනුරාධි ගැන දැනගන්න...
      th-cam.com/video/Cz5nLdSqNfw/w-d-xo.html

  • @nimashagunawardhana9321
    @nimashagunawardhana9321 2 ปีที่แล้ว +11

    කංචිගෙ කටහඩ රන්දිකගෙ රගපෑම ආයෙ ඉතිම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි good luck 💗

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +35

    කාලෙකින් දැක්ක හරිම ලස්සන සින්දුවක් ඒ වගේම හරිම ලස්සන විශුවල් එකක් ..👍👍👍

    • @malithvindula585
      @malithvindula585 2 ปีที่แล้ว

      ඔයාටත් තියෙන්නෙ මගේ favoration ekama akke මම බලන බලන හැම එකේම ඔයගෙ comment එකක් තියෙනවා

  • @kaagi869
    @kaagi869 2 ปีที่แล้ว +262

    උදුරාවී සින්දුවෙ ඉඳලාම ඔයාගෙ හඬට පුදුම ආදරෙයි මං.. හඬ වගේම හඬේ අයිතිකාරිත් හරිම සුන්දරයි..ඔයාට ජයෙන් ජය..💜

  • @RainiCharuka
    @RainiCharuka 2 ปีที่แล้ว +1276

    Nangi this is so so beautiful. Your voice , the emotions and everything has left me no words. What a wonderful creation. Well done ! Kanchi ! Dhanith! Chamil ! & the entire crew. Lots of love & blessings. ♥️R

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +125

      Thank you so much Akkio 💖🇱🇰 Love 💫

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว +3

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

    • @ThaalaRoopa
      @ThaalaRoopa 2 ปีที่แล้ว

      Thank You

    • @kamaludaya457
      @kamaludaya457 2 ปีที่แล้ว

      ❤️

    • @maduariyarathne2808
      @maduariyarathne2808 2 ปีที่แล้ว

      Wena nattnm 😅👎🏻

  • @ravishanchathu4285
    @ravishanchathu4285 2 ปีที่แล้ว +13

    රන්දික සුපිරි නලුවෙක් එක දෙකක් නෑ. කාංචනා ඔයත් දක්ශ ගායිකාවක්. බුදු සරණයි දෙන්නටම. ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @nichperera1125
    @nichperera1125 2 ปีที่แล้ว +224

    දවසක කාංචනා අනිවාර්යයෙන්ම සම්මානනීය ගායිකාවක් වෙනවමයි. හැම සිංදුවක්ම සුපිරියි. හදිසිද මන්දා ගැන කියන්න වචන නෑ.👌👌👌

  • @HASHENDULANJANA
    @HASHENDULANJANA 2 ปีที่แล้ว +535

    ඇත්තටම මාර වැඩක්ක් 😍 ඒ කට හඬ 💛

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +2

      ☝️🙈♥️

    • @sheydevil4353
      @sheydevil4353 2 ปีที่แล้ว +4

      ආ hash 😁😄

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +38

      Thank you Hash 💖🇱🇰

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

  • @keshanupendra9660
    @keshanupendra9660 2 ปีที่แล้ว +18

    රන්දික තමුසෙ නම් පිස්සෙක් ඕයී... 🔥👊❤️
    wow
    excellent
    superbbbbbb ✌️

  • @wishwa1031
    @wishwa1031 11 หลายเดือนก่อน +8

    මේ වගේ සිංදු කරන එක පැත්තකට දාල ජනප්‍රිය ආරේ සිංදු වලටම යොමු වීම අපරාදයක්

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 2 ปีที่แล้ว +32

    ලංකාවේ ගායිකාවන් අතරින් මං ආසම උමාරියාටයි ,ඔයාටයි විතරයි❤
    😘you are very talented 😘❤
    ගායනයට නම් ඇගේ හිරිගඩු පිපුනා😣😇 thank you so much for that❤

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว

      ✋🙂

  • @TruthTVlanka
    @TruthTVlanka 2 ปีที่แล้ว +616

    කවදත් පිස්සු වට්ටන කටහඩක් ❤💫

  • @PinkRoomShashini
    @PinkRoomShashini 2 ปีที่แล้ว +819

    Absolutely beautiful and perfect

    • @tharujayasuriya7684
      @tharujayasuriya7684 2 ปีที่แล้ว +10

      Akki ♥️

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +41

      Thank you 💖🇱🇰

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว +1

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

  • @UniversalVibe243
    @UniversalVibe243 2 ปีที่แล้ว +59

    දමා යන්න බැරි ආදරයක්...අපි යැමෝම ලග තියෙනවා...අදටත් අවුරුදු 12 නපුරකම් මැද තාමත් අපි ආදරය කරනවා....

    • @duliniperera4798
      @duliniperera4798 2 ปีที่แล้ว +2

      Lassana jiwithayak labewaaa💕☺️.

    • @coupleround8249
      @coupleround8249 2 ปีที่แล้ว +3

      ඒ ආදරේ කවදහරි සැනසීම ගේන්න ඔනේ ඔයාට මදි නොකියන්න

    • @asankisandamali9307
      @asankisandamali9307 2 ปีที่แล้ว +1

      Mamath dan aurudu 2k iweseemen innewa sahennA.namuth thawema mame aderai eyate

  • @chathurahettiarachchi2003
    @chathurahettiarachchi2003 2 ปีที่แล้ว +14

    මෙතුවක් කාලයකට මේ තරම් ලස්සන voice එකක්නම් අහලා නෑ.😍♥️ Good Luck Akke😍🌞
    ඔයත් මුළු ලෝකයම බබළවන්න ඕන තාරකාවක්♥️
    ඒ තැනට යන්න ඔයාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ආශිර්වාදය ලැබේවා..!!!
    ඒ වොයිස් එකට වෙනත් උපමා නෑ.. ඒ තරම්ම ලස්සනයි💞♥️🇱🇰😍😊

  • @dudis2476
    @dudis2476 2 ปีที่แล้ว +164

    එක තප්පරේකටවත් ඇස් අහකට ගන්න බැරි උනා.ලස්සනයි කාංචනා නංගි.රන්දිකගෙ ඇක්ටින් කොහොමත් සුපර්බ්.😍
    සුබපැතුම් දෙන්නටම.කාලීන මාතෘකාවක් වචන වලට නිර්මාණය කලාට.

  • @sajeewalive
    @sajeewalive 2 ปีที่แล้ว +368

    මෙච්චර හොඳට රඟපාන්න පුලුවන් කියල දන්නෙ අද😍 weldone nangi @kanchana

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +3

      kattiy mage song ekath balannakooth-cam.com/video/5o_Bu56Zbns/w-d-xo.html

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +24

      Thank you so much Aiya 💖🇱🇰

  • @vihangasathsara735
    @vihangasathsara735 2 ปีที่แล้ว +14

    මේක භාවනාවක් ❤🌍 හැබැයි කදුලු කතාවක් .කාටත් මෙහෙම වෙන්න එපා 🙏

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 2 ปีที่แล้ว +9

    AMAZING......#Kanchi! 🇱🇰💯
    කන්නගී නම් මා
    වියෝ දුකින් හද පරදා
    ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
    අනේ මං හදිසිද මන්දා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DasunMadushan
    @DasunMadushan 2 ปีที่แล้ว +451

    Beautiful work!! Good luck kanchana

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +22

      Thank you so much aiya 💖🇱🇰

    • @poornimaudayangani2004
      @poornimaudayangani2004 2 ปีที่แล้ว +4

      අයියා සින්දුවක් කියන්නෙ නැම්දෝ....

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +521

    💜💜💜

  • @No-wx4gz
    @No-wx4gz 2 ปีที่แล้ว +293

    ගෑණු කවදත් ඉවසනවා. උපරිමේටම ඉවසනවා. පිරිමි ඒක හිතන්නේ බයට එහෙම ඉන්නවා කියලා. ඒත් ඒක බය නෙවෙයි. ආදරය, ගරු කිරීම. බැරිම තැන හැමදේම එක තප්පරයක් තුල විනාශ කරන්නත් පුළුවන් ගැහැණියට.ගැහැණු හිතක ශක්තිය පිරිමින් ළග නෑ. කවදාවත් ගැහැණිය හදිසි වැඩි නෑ 👍👍👍👍👍👍☺️😚☺️😚

  • @alokapathirana8810
    @alokapathirana8810 2 ปีที่แล้ว +6

    ශා මාරයි මේක නම්,දනිත්ගෙ වචන වලට කන්චි දෙන රහ ඒ අස්සෙන් රන්දික ගෙ හැකියාව..දැකපු ලස්සනම වැඩක් ❤💫

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 2 ปีที่แล้ว +66

    මාරම විදිහට දැනෙන සින්දුවක් අක්කා මේ සින්දුව 🎶🎵💕✨🥺❤️

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

  • @sachinibandara1558
    @sachinibandara1558 2 ปีที่แล้ว +32

    ගොඩාක් දැනුනා..කියන්න වචන නෑ....ඒ තරම් ලස්සනයි..හඩ,රගපෑම,ගේය පද...මේ හැමදේම හිතක් සංවේදී කරනවා පුදුමාකාර තරම්ම්...දක්ශ නලුවෙක් තෝරාගැනීම නිර්මානේ සාර්ථක වෙන්න ලොකූ හේතුවක් උනා..දෙන්නම superb...

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම 🥺

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 ปีที่แล้ว +10

    කාන්චනා නංගි ...... ඔයා... ප්‍රාතිහාර්යයක්.....
    අංග සම්පූර්ණ කලා කාරියක්...
    කොයි නිර්මාණයත් ඔයාගේ විශිශ්ටයි නේ...
    මේ නිර්මාණයත් එහෙමමයි....
    ඔයාට අමාරු ඇති... ඒත් අපිටනං ඉස්පාසුවක් නෑ ඔයාගේ අලුත් නිර්මාණ ආයේ ආයේ දකින්න....
    අනාගතයට සුබ පැතුම් ...
    පැහැදිලියි ... ඔයාගේ ඒ අනාගතේ මල් යායක්....✌❤️💐💐💐💐

  • @tchtch2389
    @tchtch2389 2 ปีที่แล้ว +11

    හඬත් මිහිරියි ..සජීවියි ..ඔබත් සොඳුරුයි ..අපූරුයි ..
    පද වියමනත් අති විශිෂ්ඨයි ...
    තනුව, සංගීතය විශ්මය ජනකයි...
    සුපිරිම සුසංයෝගයකින් සුපිරිම නිර්මාණයක් ..සුභ පැතුම් හදවතින්ම ..තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +464

    මං ගෙව්ව ජීවිතේම මේකෙන් මං දැක්කා.. 😭 පිඟන් කෝප්ප බිදෙනකොට පපුව ගැහුනා බයට ඒ අත්දැකීම මතක් වෙලා.. වෙනසකට තිබුනේ රන්දික එයාටම ගහ ගත්තා.. ඊටත් වඩා දරුණු පහරවල් මට වැදුණා.. 💔
    හොද නිර්මාණයක්.. හිතටම වැදුන නිර්මාණයක් කාංචනා නංගී.. 👍😊

  • @derekdewnaka2600
    @derekdewnaka2600 2 ปีที่แล้ว +13

    කුඩු ගැහුවා වගේ තමයි ඉතිං ආයේ එකපාරක්‌ ඇහුව කියන්නේ ගැලවීමක් නම් නැහැ ♥️🥺🙈

  • @tharinduwilwaraarachchi5062
    @tharinduwilwaraarachchi5062 2 ปีที่แล้ว +8

    Danith sri ගෙ ඒ talent එකත් එක්ක මේ voice එක එකතු වුණහම, nothing say... Hats off !!!!!!!!

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน +9

    කිසිම කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න එපා..💜️🌸

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 2 ปีที่แล้ว +43

    හරිම ලස්සන රස පට්ට වැඩක් අක්කේ ❄️❤️ ගායනය රංගනය හැමදේම විශිෂ්ඨයි 🔥
    ධනිත් අයියගේ වචන ටිකත් පංකාදුයි 👌 දැන් ධනිත් අයියා අනිත් අය වෙනුවෙනුත් සිංදු ලියන්න අරන් තියෙන එක නම් මරු 💪💫
    නිර්මාණයට සම්බන්ධ වුන අනෙකුත් ශිල්පීන්ටත් සුබ පැතුම් 🙏 ජය වේවා හැමෝටම ❤️

  • @manushajayalath3
    @manushajayalath3 2 ปีที่แล้ว +24

    වැඩේ හරි රහයි. රන්දික ගුණතිලක චරිතයක් 🙂❤️

  • @udithpiyumal269
    @udithpiyumal269 ปีที่แล้ว +5

    තව අවුරුදු 100ක් ගියත් ඒ අයගෙත් ට්‍රෙන්ඩ් එකක් වෙයි කාන්චනා අනුරාදි ❤️ . හදවතෙ ගායිකාව ❤️

  • @shamadhiaththanayake3066
    @shamadhiaththanayake3066 2 ปีที่แล้ว +3

    පට්ටටම් පට්ට මාරයි අක්කෙ...මාත් ඔයාගෙ කටහඩට ආදරෙයි....අනෙ කාංචනා අක්කෙ ඇත්තටම ඔයාගෙ අලුත් සිංදුවක් එනවා කියන්නෙ මගෙ හීතට බයක්..බයයි එවා අහන්නෙ එ තරම් අපෙ ජිවිතෙ හා වටිනවා....ඔයා නම් හොදම ගායිකාවක් මේ කමේන්ට් අම්මාටත් පෙන්නන්න එයා අඩම්බර වෙයි තවත්...ඔයාට සුභ අනාගතයක් අක්කෙ...මාත් ඔයා වාගෙ ගායිකාවක් වෙන්න ආසයි....බුදු සරණයි අක්කෙ...❤️❤️❤️

  • @rashisilva922
    @rashisilva922 2 ปีที่แล้ว +200

    හරියට මගේ කතාව වගේ. වෙනසකට තියෙන්නේ අපි විවාහයක් දක්වා ගියේ නෑ සහ එයා මං ලග වැටිලා සමාව ඉල්ලද්දි මං අමාරුවෙන් අල්ලන් හිටිය දේවල් අත ඇරලා දාලා යන්න තීරනය කරපු එක. සතුටුයි මට, එදා ඒ තරම් මං ශක්තිමත් නොවුනනන් අද මං එක්කෝ පිස්සෙක්. නැත්තන් මැරිලා..

    • @asankisandamali9307
      @asankisandamali9307 2 ปีที่แล้ว

      Oya beruna

    • @Bimsarasenarathna6928
      @Bimsarasenarathna6928 2 ปีที่แล้ว

      ❤️❤️

    • @gamingshavi7608
      @gamingshavi7608 2 ปีที่แล้ว

      සමහරවිට ඔයාට හිතුන්නැද්ද එයා තරහ ගන්න හේතුවක් තිබ්බද නැද්ද කියල හොයන්න

    • @rashisilva922
      @rashisilva922 2 ปีที่แล้ว +6

      @@gamingshavi7608 හොයන්න කලින් හම්බුනා 😇😇.. සමාව දුන්නා. ඉවසුවා. බලන් හිටියා වෙනස් වෙයි කියලා. අන්තිමටම මං බලන් හිටියා මටම එපා වෙන්නේ කවදද කියලා.. එහෙම දවසක් ආවා අන්තිමට අවුරුදු 7කට පස්සේ.

    • @chinthakasilva6479
      @chinthakasilva6479 2 ปีที่แล้ว +7

      @@rashisilva922 මේකේ නිකන්ම රන්ඩු කිරිල්ලක් සහ සමාව ඉල්ලීමකට කලින් නොපෙන්නපු දෙයක් වෙලා තියෙනව කියල හ්තෙන්නේ නැද්ද..? කොල්ල මරා ගන්න හදන්නේ කෙල්ලගේ වැරැද්දකටයි. ඒකයි මුල්භාගයේ කෙල්ලට නිරුත්තර විදිහට ඉන්න වෙන්නේ.. දිගින් දිගටම එල්ල වෙන හී පහරවල් වලට පස්සේ කෙල්ලට කට අරින්න වෙන තැනක් එනව. ඇයි එහෙම වුනේ කියල කියල දාන්න සිද්ද වෙන. කන්චි අනේ මන් හදිසිද මන්දා කියල කියන්නේ අන්න ඒ නට අරින්න වුන එක ගැනද මන්ද කියල හිතෙනව. මොකද කොල්ල දිය වෙලා වැටෙන්නේ කෙල්ල කට ඇරපු තැනදියි.

  • @GihaniP
    @GihaniP 2 ปีที่แล้ว +49

    Dhanithගෙ සිංදුවක් Kanchiගෙ කටහඩින් අහනවා වගේ දැණුනේ 👌.
    Acting, Singing, Lyrics & Music 👌❤️

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 2 ปีที่แล้ว +8

    ඔයගේ අක්කි voice,acting දෙක්ම ලස්සනයි ...සිංදුව ගොඩක් ලස්සනයි ..❤️good luck akki...

  • @sameeralakmal8454
    @sameeralakmal8454 2 ปีที่แล้ว +15

    We can listen to your voice over and over again.It's amazing ❤️

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 2 ปีที่แล้ว +9

    කාංචනා අනුරාධිගෙ කියල දැක්ක ගමන් ප්ලේ කරාට මොකෝ ඇහුණු පළවෙනි ටිකෙන්ම බැලුවෙ මගෙ සැකය හරිද කියල.. හ්ම්..
    Lyrics - Danith Sri
    Melody - Danith Sri / Kanchi
    මේ දෙන්නගෙ combination එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේහ්...
    PERFECT ❤️‍🔥

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 2 ปีที่แล้ว +229

    විනාඩි 4 එච්චර ඉක්මනට ගියාද කියලා හිතා ගන්න බැරි වුනා අක්කී......
    ඇත්තටම මාරම ගති 👌♥️🥺

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

    • @ashaniariyadasa2471
      @ashaniariyadasa2471 2 ปีที่แล้ว

      Aththatama

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 ปีที่แล้ว

      ඇත්තටම මාත් ආයෙ බැලුවා මේක කොච්චර වෙලා ප්ලේ උනාද කියලා

    • @sachininiwarthana2390
      @sachininiwarthana2390 2 ปีที่แล้ว

      Aththa ❤️❤️

    • @nishanthasanjaya8713
      @nishanthasanjaya8713 2 ปีที่แล้ว

      ඇත්තටම 🥺💔

  • @shashiiferdinandaz7827
    @shashiiferdinandaz7827 2 ปีที่แล้ว +27

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි වේදනාවක් දුකක් හිතට එනවා....වීදුරු බිඳෙන සද්දේ ඇහෙද්දි නිකන්ම ඇස් වැහෙනවා බයට....ගෑනු කෙනෙක් ජීවිතේ ගොඩාක් ඉවසනවා, දරාගන්නවා....අනාගත ජීවිතේ ගැන තීරණ ගනිද්දි හදිසි නොවෙන්න වැදගත් ආදර්ශයක් මේ සින්දුවෙන් ප්‍රකාශ කරනවා...🖤💫

  • @muthumimaneesha5501
    @muthumimaneesha5501 2 ปีที่แล้ว +8

    ❤ හදවතට දැනෙන..වචන ..හැගීම්...හරිම ලස්සනයි අක්කි...😊 අපේ වටිනාකම නොදන්න හිස් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලැබීම හරිම අවාසනාවක්..❤

  • @hansikodippili6770
    @hansikodippili6770 2 ปีที่แล้ว +20

    Lyrics ❤️ දනියා 😍

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 ปีที่แล้ว +7

    අද කාලෙට ගැලපෙන හොද තේරුමක් තියෙන නිර්මාණයක්..... ගොඩක් දෙනා හදිස්සිය නිසා දුක්විදිනව මේ වගේ.. ඔබගේ උත්සාහය කුමක් හෝ තරුණ පරපුරට ආදර්ශයක් දෙන්න ඔබගේ මේ නිර්මාණ හරහා..කාංචන ලාංකීය සංගීතය දික්විජය කරනවා අනිවාර්යෙන්... ඔබ‍ට ජය.. 👍🏻👍🏻

  • @chamodiuthpala2001
    @chamodiuthpala2001 ปีที่แล้ว +9

    ශ්‍රී ලාංකේය අනාගත සංගීත වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයි ඇය, කාංචනා අනුරාධි ❤️

  • @mudithasenananayake4199
    @mudithasenananayake4199 2 ปีที่แล้ว +2

    ඔයාගෙ හඩට මන් ගොඩක් ගොඩක් ආසයි ..,විශේෂම හේතුව තමයි ඔයා තෝරා ගන්න නිර්මාණ ඒවා ඇත්තටම හොඳින් රසවිඳින්න පුලුවන් නිර්මාණ.., නංගී රැල්ලට යන ගීත කවදාවත් තෝරා ගන්න එපා ඒවා පවතින ඒවා නෙවෙයි කිසිම රසවින්දනයක් දෙන්න පුලුවන් ඒවත් නෙවෙයි...අද එන තරුණ පරපුර යන්නේම ඒ රැල්ලට කිසිම හරයක් නෑ, හඩ ලස්සන විතරක් වැඩක් නෑ..ඔයාගේ තෝරා ගැනීම් ඒ හැමෝට හොඳ ආදර්ශයක් ඉදිරියටම යන්න මගේ සුභ පැතුම් 😘😘😘😘😘

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 ปีที่แล้ว +204

    So amazing 🔥🔥 the music the singing the video the story the acting by both of you 🔥🔥💗💗 I hope this becomes a Hit!

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +3

      Dakkath athi oyawa ☝️😁

    • @sheydevil4353
      @sheydevil4353 2 ปีที่แล้ว +1

      ඇ අර්තාපල් චේතනත් මෙහෙ😄
      ඇප දීලා කොල්ලව බෙරගත්තද

  • @pradeepmadusanka342
    @pradeepmadusanka342 2 ปีที่แล้ว +174

    හදිසි වෙලා හැඟීම් වලට වහල් වෙලා තීරණ ගත්තාම පස්සෙ ජීවිතේ තැවෙන්න වෙනවා මුලදි පෙන්නන ස්වභාවය කල් යද්දි ටිකෙන් ටික අඩුවෙනවා .අගෙයි සමාජයට දෙයක් දෙන තරුණ පරම්පරාවට හිතන්න අවස්ථාවක් සලසන අපූරු නිර්මාණයක් .ඔබට ජයම වේවා

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว +1

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

    • @kasunamarasinghe3505
      @kasunamarasinghe3505 5 หลายเดือนก่อน

      Eka waradi bn depression thiynkot apit thrh ynw

  • @madhuperera2207
    @madhuperera2207 2 ปีที่แล้ว +10

    ඇයි තාම 1M නැත්තේ... 😞😞 කොච්චර ලස්සන සින්දුවක්ද.... 💔

  • @nimshidishali78
    @nimshidishali78 2 ปีที่แล้ว +15

    Amazing 😍 Addicting ♥️♥️
    Lyrics… Vocals… Melody… even the visuals…. Best of all combined well 🔥
    Such a powerful message delivered perfectly in just few minutes…
    Great job ♥️

  • @sandaruwijesinghe5843
    @sandaruwijesinghe5843 2 ปีที่แล้ว +60

    සිංදුව අහනවා නම් රූප රචනය බලන්න බැ, රූප රචනය බලනව නම් සින්දුව හරියට අහන්න බෑ.... මම වෙන වෙනම බැලුවේ සහ ඇහුවේ.... එකකට එකක් දෙවැනි නොවී පුදුම ලස්සනයි.... දෙකෙන් එකකවත් තත්පරයක්වත් miss කරගන්න ලෝබයි.....
    කංචි, රන්දික, දනිත්, ලහිරු....!!!! පුදුමාකාර වාසනාවන්ත සහ පට්ටම perfect සංකලනයක්!!!
    Thank you මෙච්චර ලස්සන නිර්මාණයක් අපිට දුන්නට.... ❤️✨💐🙌

    • @sigithirata1113
      @sigithirata1113 2 ปีที่แล้ว +2

      True

    • @shashisamarakoon5298
      @shashisamarakoon5298 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි 😊 මාරම ලස්සනයි ❤🌹👍

    • @chathubagiidushani9953
      @chathubagiidushani9953 2 ปีที่แล้ว +1

      Me too

    • @chathuperera7944
      @chathuperera7944 2 ปีที่แล้ว +1

      හරියටම හරි

    • @Dubai12361
      @Dubai12361 2 ปีที่แล้ว +1

      Oya wage ma thama maath ....me 2 weni paara sinduwa ahana gamn comments baluwe...1 time sinduwa baluwa

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 2 ปีที่แล้ว +12

    සිංදුව ඉවර උනා හදිස්සිද මන්දා.. තව ටිකක් තිබ්බනම් ❤️❤️❤️❤️

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි අක්කි voice එකයි රංගනයයි දෙකම...♥️🔥ලංකාවෙ නෙවෙ ලෝකෙම දිනාගන්නොන ගායිකාවක් ඔයා ...ජයවේවා අක්කා..ආදරෙයි ගොඩක් ඔයාට

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +8

    කාන්චී.. ඔයාට තියන ලස්සන ඉකිගහන කටහඬ.. පපුවම හිර කරන වොයිස් එකක්❤️...

  • @kushiperera1255
    @kushiperera1255 2 ปีที่แล้ว +14

    මාරම ලස්සනයි voice එක ඒ වගෙම ඇක්ටින් සුපිරි ලස්සන රූප රචනයක්

  • @thimiradewmina5102
    @thimiradewmina5102 2 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ.කීවෙනි පාරද මේ අහන්නෙ කියල දන්නෙ නෑ❤❤❤❤

  • @sasankauviduni9042
    @sasankauviduni9042 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කියො 👌🔥😍 සුභ පතනවා අක්කාට හැමදාමත් ඔහොමම ලස්සනට කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️ නිලියක් වෙන්නත් පුළුවන් අක්කිට 😍❤️

  • @yuganividushika5163
    @yuganividushika5163 2 ปีที่แล้ว +10

    Masterpiece ❤️🇱🇰 you’ll definitely take sri lanka to the next level 💪

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera8759 2 ปีที่แล้ว +38

    "අනේ මං හදිස්සි ද මන්දා " ඒ වචන ඒ කටහඬ පිස්සුවක්.💖💖පුදුම ලස්සනක් තියෙන්නෙ.කියන්න වචන නෑ.සිංදුව ඒ විදිහට ම දැනෙන්න රඟපෑමත් හේතුවක්..ලස්සනම නිර්මාණයක් මේක නම්.හිත අස්සටම වැදුණ එකක්.💞

    • @TheChangeLK
      @TheChangeLK 2 ปีที่แล้ว +1

      Sanwedi Adara GeethayakBalanna, th-cam.com/video/-IT0ujcG_bA/w-d-xo.html

  • @kasunchamara9588
    @kasunchamara9588 2 ปีที่แล้ว +50

    අපේ ලාංකීය සිංදු වලින් දෙන ආදර්ශ මාරයි 💪🏿 අපේ ලාංකීය සංගිතය එතරම් උතුම් 🥰

  • @sahankaluarachchi9765
    @sahankaluarachchi9765 2 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ සින්දුවක්. Visual එක දිහා බලන් ඉන්නකොට ඒ දැහැන බිඳෙනවා.. anyhow perfect voice and superb acting. ❤️❤️

  • @hashanidhanusha1403
    @hashanidhanusha1403 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 😍කටහඩ සින්දුවත් පට්ට ලස්සනයි♥️♥️

  • @DhananjanaSewwandi
    @DhananjanaSewwandi 2 ปีที่แล้ว +21

    Wonderful lyrics ,vocal,melody.....keep it up ❤️🔥

  • @tvnathreviews
    @tvnathreviews 2 ปีที่แล้ว +78

    සුපිරියි, මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ. වචන, ගායනය, සංගීතය, රූප රචනය මේ තරම් පංකාදුවට තියෙන ගීතයක් අහන්න ලැබෙන එක ලොකු වාසනාවක්. බොහෝම ස්තුතියි කාංචනා නංගිට වගේම නිර්මාණයට දායක වුනු හැමදෙනාටම. ❤

    • @tiranpabasara
      @tiranpabasara 2 ปีที่แล้ว +1

      good to see you in this comment section 😉

    • @tvnathreviews
      @tvnathreviews 2 ปีที่แล้ว +1

      @@tiranpabasara hey brother. ❤

    • @kisalpotter8312
      @kisalpotter8312 2 ปีที่แล้ว +1

      Thariundu ayya💓😁💓💓

    • @tvnathreviews
      @tvnathreviews 2 ปีที่แล้ว +1

      @@kisalpotter8312 brother ❤

    • @sheshanikanishka3824
      @sheshanikanishka3824 2 ปีที่แล้ว +1

      Don’t think u in this comment section

  • @Abishek_fernando
    @Abishek_fernando ปีที่แล้ว +3

    අක්කේ ඔයානම් තනිකරම භාවනාවක් විතරයි ආත්ම ගානක් පිං කරලා හම්බවෙච්ච කටහඬක් අක්කේ ඔයාට තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් ඔය කටහඬන් එ තරමට නිදහස් භාවනාවක් මෙන් ලස්සන් කටහඬක් සහ ඔයා දැක්කත් හිත පිරෙනවා 💞✨🎼

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤ , සමහර ජීවිතවල යථාර්තය

  • @sithiravitharana8294
    @sithiravitharana8294 2 ปีที่แล้ว +9

    Wow.... 🥺🥰♥️.... "අනේ මන් හදිසිද මන්දා"... නෑ එහ්ම නෑ kanchiii 🥰.. Superb . 🥺♥️

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +55

    දවසක සම්මානනීය ගායිකාවක් වෙයි සත්තකින්ම❤️

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේ කටහඩ... හැමදාම වගේ ආසාවෙන් ඇහුවා... ❤

  • @asithananayakkara5138
    @asithananayakkara5138 2 ปีที่แล้ว +4

    It's really heart touching with the act as well as specially singing & ur voice is so amazing. It's really wonderful. Keep it up & good luck.