Munbe vaa | මල් වාරම් Mashup coverd by Sathira G samarakoon | Mahesha Sandamali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2023
  • Munbe vaa | මල් වාරම්
    ප්‍රේමය විඳීමද විඳවීමද
    තෝරාගැනීම ඔබ සතුයි 🥀
    Munbe va original Atist | Naresh lyer & Shreya Ghoshal
    Mal waram | Raini charuka
    Cover by | Mahesha sandamali & Sathira G samarakoon
    Music Composer | Sathira G samarakoon ( SGS Music )
    Video by | Dasun kavinda ( Octewya video )

ความคิดเห็น • 4K

  • @MaheshaSandamali
    @MaheshaSandamali 11 หลายเดือนก่อน +2599

    මේ කමෙන්ට්ස් හැම එකක්ම මට ගොඩක් වටිනවා.. ගොඩක් කාලයක ඉඳලා කරන්න හිටපු වැඩක්.. හරිම ආසාවෙන් ලස්සනට වැඩේ කලා කියලා හිතෙනවා සහ ඒක ගොඩක් සාර්ථකයි කියලා දැනෙනවා ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කම... සතිරගෙයි මගෙයි පලවෙනි වැඩේ මේක.. මේ mashup එක, හැඟීම් අහන්න, හැඟීම් විඳින්න කැමති, ඔයාලා වෙනුවෙන්මයි….❤ ආදරෙන් රසවිඳින්න.. ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ…♥️🙏🏻

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +116

      කමෙන්ට්ස් 😌♥️

    • @emusic03
      @emusic03 11 หลายเดือนก่อน +9

      Niceee🎉🎉🎉

    • @shani0127
      @shani0127 11 หลายเดือนก่อน +6

      Aneee taw tamil sing ekk tyenwa...

    • @krishanimadushanika5045
      @krishanimadushanika5045 11 หลายเดือนก่อน +3

      All the best mahesha akki❤ & aiya

    • @malikadilshan4644
      @malikadilshan4644 11 หลายเดือนก่อน +2

  • @sachitharandima456
    @sachitharandima456 11 หลายเดือนก่อน +275

    ස්භාවික කැමරාකරණයක්...
    ස්භාවික රඟපෑමක්...
    ස්භාවික ගායනයක්...
    ස්භාවධර්මය සමඟ ඒ්කාත්මික වීමක්...
    සත්‍ය ප්‍රේමය නම් ස්භාවධර්මයයි...

  • @Sachintha7928h
    @Sachintha7928h 20 วันที่ผ่านมา +9

    Tamil එකෙන් sinhala එකට මාරු වන හරියේ අමුතු මේකක් තියෙන්නෙ ❤😊

  • @Neeli_1
    @Neeli_1 11 หลายเดือนก่อน +104

    ඉන්න තැනවත් මතක නැතුව දන්නෙම නැතුව ඇස් වලට කදුලු පිරුනා ඒ තරම් මතක අවුස්සන මායාකාර කටහඬවල් දෙකක් ඔයාලට තියෙන්නෙ 🙂❤️

  • @mohamedumar2346
    @mohamedumar2346 11 หลายเดือนก่อน +745

    මගේ ආදර කාතාව මතක් වුනා. කොහම හරි මම ඒ ආදරය මගේම කරගත්තා. එහෙත් දැන් එයාගේන් දුර ඇත රටකට ඇවිල්ලා ලංකාවට යන දවස එනකන් බලන් ඉන්නවා. 😔

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +65

      ආදරෙන් ඉන්න ♥️

    • @amalshajayasingha75
      @amalshajayasingha75 11 หลายเดือนก่อน +24

      Mge adreth mata himi wenwananm 😢😢

    • @mohamedumar2346
      @mohamedumar2346 11 หลายเดือนก่อน +16

      @@amalshajayasingha75 Ewasanna Oyatath Oyage Adare Labai.. 😊

    • @imashiranaweera3150
      @imashiranaweera3150 11 หลายเดือนก่อน +11

      Himi unu adare parissam krgnn😔💕

    • @mohamedumar2346
      @mohamedumar2346 11 หลายเดือนก่อน

      @@imashiranaweera3150 Aniwaryen Oyatath Oyage Adare Oyagema Karaganna Labenna Keyala Parthana Karanwa.. 😊

  • @doni_2002
    @doni_2002 11 หลายเดือนก่อน +315

    හැමෝටම ලැබෙන්න ඕන තමන් ආදරේ කරන කෙනා කවදාවත් තනි නොකරන,පටන් ගත්ත මුල් දවසේ වගේම හැමදාම තියෙන ආදරයක්❤😊💗

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +4

      ♥️♥️

    • @LasankaManjula
      @LasankaManjula 11 หลายเดือนก่อน +1

      Naa ehema dewal

    • @tharindulakshan236
      @tharindulakshan236 11 หลายเดือนก่อน +5

      හැමෝටම ලැබෙන්නේ නෑ.අපි පණ වගේ ආදරේ කරපු අය වෙන කෙනෙක්ට විතරයි අයිති වෙන්නේ😢

    • @LasankaManjula
      @LasankaManjula 11 หลายเดือนก่อน

      @@tharindulakshan236 ඔව්, වෙන කෙනෙක්ට

    • @nelumkariyawasam5727
      @nelumkariyawasam5727 11 หลายเดือนก่อน +1

      Math agree ekata

  • @Uplandgeneration
    @Uplandgeneration 11 หลายเดือนก่อน +107

    අලුත්වන සමාජයක වෙනස්ම පැතිකඩක් දකින තරුන අපි ❤️💫 congratulations brother & sis 😘

  • @geethikasewwandi2604
    @geethikasewwandi2604 11 หลายเดือนก่อน +66

    හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා ❤ ඔය දෙන්නටත් සුභ පැතුම් ලස්සන සින්දුවක් ❤🎉

  • @joshudanil56
    @joshudanil56 11 หลายเดือนก่อน +107

    මම එකම කෙනෙක්ට අවන්කවම ආදරෙ කලා.. A/L cls වලදී.. අපේ ආදරෙ ගෙවල් වලින් පවා දැනන් හිටියා.. අවුරුදු 2ක් විතර තිබ්බා.. ඒ ආදරෙ ගැන කියන්න මට තෙර්‍රෙන් නෑ.. මම ගොඩක් ආදරෙ කලා.. අන්තිමට ඒ ආදරෙ නැවතුනා.. එයා එක්ක මවපු හීන එය දුන්න පොරොන්දු අද වගෙ මගෙ හිතෙ දෝන්කාර දෙනවා.. එ ආදර කතාව නැවතිලා අවුරුදු 2ක් වෙනවා.. මම එදා වගෙම අදත් විදවනවා.. එය ලබන අවුරුද්දේ janawari වල marry කරනවා.. අදටත් කිසිම කෙනෙක්ට ආදරෙ කරන්න බැරුව මම විදවනවා.. අඩුම තරමේ එයගෙ කිසිම දෙයක් මට දකින්න බෑ මම shok වෙනවා.. මම ඔයලාගෙන් ඉල්ලනවා ආදරෙ පටලලා කිසිම කෙනෙක්ගෙ ජිවිතෙකට මෙහෙම් වෙන්න දෙන්න එපා.. ❤ හැම මොහොතකම මම විදවනව... අම්මි අප්පච්චි නිසා මම මාවම අල්ලන් ඉන්නවා.. සල්ලි කොච්චර තිබ්බත් මගෙ ජිවිතෙ එකම තැනක නතර වෙලා. ඉතින් මේ සින්දුව අහද්දි ඒවා අපහු මතක් උනා.

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +2

      ♥️🙏Thank you

    • @sewminikeshala8535
      @sewminikeshala8535 11 หลายเดือนก่อน +1

      🥺

    • @anumusic1990
      @anumusic1990 11 หลายเดือนก่อน +1

      True 🥺💙

    • @buddhimajayalath38
      @buddhimajayalath38 11 หลายเดือนก่อน +2

      🥺🥺🥺

    • @D.S.N.Create
      @D.S.N.Create 11 หลายเดือนก่อน +3

      මමත් අවුරුදු 4ක් යාලුවෙලා හිටපු කෙල්ල මාව අතහැරියා...ඒ වේදනාව කියන්න් වචනනෑ...😢😢😢

  • @nadeeshanethmini701
    @nadeeshanethmini701 11 หลายเดือนก่อน +95

    මේ රගපානවද🥺❤️..... පුදුම ලස්සනක් , අමුතුම හැගීමක් දැනෙන්නේ❤️.... තව තිබුණ නම් .......🌟

  • @kasunkawshaly986
    @kasunkawshaly986 10 หลายเดือนก่อน +44

    නම වත් නොදැන කෙනෙක්ට මන් මගෙ ජිවිතේ දෙන්න පුළුවන් උපරිම තැන දුන්නා.. තාමත් එයා මගෙ ලෝකෙ ඉහලම තැන ඉන්නවා. අවුරුදු 5 එයාගෙයි මගෙයි සම්බන්දෙට... එයා කවදාවත් මාව මග තනි කරන්නෙ නෑ කිව්වා.. ඒත් අද ඒ හැමදේම තනි වෙලා බොද වෙලා ගිහින්.. අද එයා එයාගෙ හීනෙ හැබ කර ගන්න ලස්සන පේරාදෙණියට ගිහින්.. මම මගේ ලොකේ තනිවෙලා... මට නැතත් දවසක එයාගෙ ලොකෙ ලස්සන සුවද මල් පිපේවා කියල මන් සුබ පතනවා අවන්කවම.. අද මොනම දෙයක් වත් කරකියා ගන්න බැරි එකෙක් වෙලා මන්. ඒත් කිසිමදාල එයාගෙ ලෝකෙ අදුරු නොවෙවා.. පැතු හීන සැබෑ වේවා.. මට මගෙ ලොකේ ලස්සනම දේ අද නැති වෙලා..ඒත් එයාගෙ ලෝකෙ ලස්සනම දින ඉස්සරහට පැමිනේවී.. මන් දන්නවා කවදාවත් එයාට මාව අමතක වෙන්නෙ නැ. ඔයා ලස්සනට ඉන්න මගෙ ලමයො...😔❤

  • @dushandcrewz5139
    @dushandcrewz5139 11 หลายเดือนก่อน +59

    As a tamil guy i addicted to ur work..omg good pronunciation n cameraman nailed it 🔥❤️ மிகச் சிறப்பு 🎉

  • @subodhasandeepani9817
    @subodhasandeepani9817 11 หลายเดือนก่อน +108

    මේ සිංදුව අහන් ඉන්න ආස හිතෙනව... ඒක අමුතුම හැගීමක්..
    මහී අක්කගෙ කටහඩ භාවනාවක්... ඇස් වලට කදුලු එනව ඒ තරම් ඒක දැනෙනව....❤️

  • @rashiekanayaka7080
    @rashiekanayaka7080 11 หลายเดือนก่อน +106

    මල්ලි ඔයා ඉස්කොලේ උදේ රැස්වීමේ සිංදු කියනවා හරි ආසාවෙන් අහන් හිටියා අපි. දැන් ඔයා හරි ආදරනීය රටක් අඳුනන ගායකයෙක් වෙලා....එදා හිතුවා කවදා හරි ලස්සන තැනකට යයි කියලා ඔයා...මෙහෙම දකින්න ලැබීම සතුටක් මල්ලී..තව තවත් දුර ලස්සන ගමනකට හදවතින්ම සුභ පතනවා ...

  • @mahathirfazlina
    @mahathirfazlina 3 หลายเดือนก่อน +5

    Harima lassanai.. very touching. Mahesha sandamali is a very talented

  • @dhananjeenethmi3673
    @dhananjeenethmi3673 11 หลายเดือนก่อน +26

    ඒක නම් පිස්සුවක්....❤පරණ මතක ඔක්කොම මතක් වෙලා දන්නෙම නැතුව ඇස් දෙකට කදුළුත් ඇවිල්ලා 😖😭❤️

  • @Mithini_Dissanayake
    @Mithini_Dissanayake 11 หลายเดือนก่อน +170

    කියන්න වචන නෑ... Singing කොහොමත් superb නෙ 🥺 Visual එකත් මාරම ලස්සනයි ❤🌸 කියන්න තේරෙන් නැති අමුතු feeling එකක් දැනුනෙ 🥺♥️ නියමයි ♥️♥️♥️

  • @chenuninisansala2604
    @chenuninisansala2604 11 หลายเดือนก่อน +31

    අපි දෙන්නා යන්නම ආස උන තැන එතන.. ඔයා දෙන්නා ඉදගෙන හිටපු තැන ගොඩාක් වෙලා අපි ඉදගෙන ඉන්නවා.. අද එයා මං ළඟ නෑ.. එයා එයාගේ වයිෆ් එක්ක.😪 කමක් නෑ.. සතුටින් 😍

  • @bangtangirl5586
    @bangtangirl5586 11 หลายเดือนก่อน +57

    As a Tamil fan I'd like to say...... Yuh both nailed it guysss ❤

  • @deeedits07
    @deeedits07 9 หลายเดือนก่อน +24

    මේ කටහඩවල් දෙකෙන් මේ සිංදුව ඇහෙද්දි හිත වෙනමම තැනකට යනවා..භාවනාවක් වගේ❤
    Use headphones for better experience guys!!

  • @user-zp1qd5xp3q
    @user-zp1qd5xp3q 11 หลายเดือนก่อน +115

    ටික වෙලාවකට හැමදෙම අමතක වෙලා වෙනම ලොකෙකට ගියා 🥺❤️‍🩹 බාවනාවක් වගෙ කටහඩවල් දෙකක්..💕 ආදරෙයි හැමදාම

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 11 หลายเดือนก่อน +80

    හැම කෙනෙක්ට ම තමන්ට දැනෙන ආදරය හිමි වේවා..අහිමි නොවේවා...❤

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน

      🙏♥️

    • @tharindulakshan236
      @tharindulakshan236 11 หลายเดือนก่อน +2

      ඒක එහෙම වෙනවනම් මේ ලෝකේ මිනිස්සු ගොඩක් සතුටින් ඉදි.ඒත් එහෙම වෙන්නෙ නෑ.

    • @thilinithehansa8015
      @thilinithehansa8015 11 หลายเดือนก่อน +1

      දැනෙන ආදරේ ලැබිලා කාලයක් යද්දි ඒ දැනුනා ආදරේ කලින් වගේම නොදැනෙනකොට දැනෙන වේදනාවත් 🥺🥺

    • @buddikakumari3794
      @buddikakumari3794 3 หลายเดือนก่อน

      ❤🥹

  • @chathurangabandara3497
    @chathurangabandara3497 6 หลายเดือนก่อน +7

    හරිම රහයි කටහඩවල් දෙකම, මොකක්දෝ හිත කලත්තන හඩවල් දෙකක්, මන් අහන්නේ කලුවරේ ඉදගෙනයි, ❤❤❤❤

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  6 หลายเดือนก่อน

      Thank you ♥️

    • @Peacemaker11011
      @Peacemaker11011 4 หลายเดือนก่อน +1

      ශනුයි දිනේශුයි කියනවා... ඒකත් මරු

  • @Uzamauzu1969
    @Uzamauzu1969 11 หลายเดือนก่อน +90

    Hi
    I am Muslim
    I can understand this language
    It's so so awesome lyrics ❤❤

    • @shajeedhanu8
      @shajeedhanu8 11 หลายเดือนก่อน +5

      This is tamil song

    • @Uzamauzu1969
      @Uzamauzu1969 11 หลายเดือนก่อน +11

      @@shajeedhanu8 ow ithin 😁 mate sinhale,tamil puruthuvenawa hlw

    • @Billa792
      @Billa792 28 วันที่ผ่านมา +2

      ​@@shajeedhanu8 sri lankan muslim people speak in tamil not arabic

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 11 หลายเดือนก่อน +82

    වීඩියෝ එකත් එක්ක ,ඒ සින්දුව අහනකොට අමුතුම ෆීලින්ග් එකක් දැනුනා.. හරි ලස්සනයි 🥺❤️

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน

      Thank you 🙏♥️

    • @user-dj6si4fl9q
      @user-dj6si4fl9q 11 หลายเดือนก่อน

      Ane lassanhi akkiyo kaduluth piruna mge as dekat💖💖💗

  • @tharushadinuwanthi7631
    @tharushadinuwanthi7631 11 หลายเดือนก่อน +43

    මතකයන් ගොඩක් මතකෙට එන ඒ වගේම නෙතට කඳුළක් ආව ලස්සන සින්දුවක් ❤😊

  • @pramithadisanayaka9886
    @pramithadisanayaka9886 11 หลายเดือนก่อน +10

    හිත නිවෙනවා අහන් ඉන්නකොට , හරිම ලස්සනයි , හිත නිවන එකම කෙනාව මැවිලා පේනවා මේක අහනකොට ,හරිම ලස්සනයි ♥️🥰

  • @ChusithirraChusi-je3ko
    @ChusithirraChusi-je3ko 10 หลายเดือนก่อน +21

    As a tamil guy , i really addicted to your voice ❤. Magical voice😮💖.

  • @dimanthaariyarathna6603
    @dimanthaariyarathna6603 11 หลายเดือนก่อน +11

    උබේ උරිස්සට බර වෙලා.....අහිංසක බලාපොරොත්තු දාහක් හිතේ තියන්...මාව දාල යන්න එපා කියලා... බැගෑපත්ව ඉල්ලද්දී..හරි ආදරෙන් මගෙ නළල ඉඹලා....විහිළුවෙන් වගේ මට හිනා වෙවී කිව්වේ .... මං උබව දාල කොහේ කියලා යන්නද මැණික කියලා....ඔය වගේම ලස්සන හැන්දෑවක....ඔය විදියටම... මුහුදු රැල්ලයි... බැහැල යන ඉර දිහයි බලාගෙන...උබේ උරිස්සට බර වෙලා රෑ වෙනකන් ගෙවුණු ඒ දවස.... කොහොම අමතක කරන්නද මම....ඒ තමයි මං උබේ ළග හුරතල් උණු... අඩපු... පිස්සියෙක් වගේ හිනා උණු... අන්තිම දවස....අපි ආදරෙන් ගෙවපු අන්තිම දවස...උබ මට බොරු පොරොන්දු දුන්නු අන්තිම දවස... මං හරි සතුටින් හිනාවෙලා හිටපු අන්තිම දවස....දාල නොයන්න පොරොන්දු උණු උබ අද මං ගාව නෑ.....මගෙ කම්මුල මිරිකලා මාව හුරතල් කරපු උබව මට දැන් අයිති නෑ.... හිතුන ගමන් උබ ලගට දුවගෙන එන්න කෝ මට අයිතියක්....😊 හැමදාම ඒ කෙල්ලත් එක්ක ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා... උබෙන් වෙන් වෙන්න තරම්....මට හයියක් කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ....ඔව් මට ඕනි උනා උබේ ලගින් රැදෙන්න.... මට ඕනි උනා උබේ ජීවිතේ ඉන්න එකම එකී වෙන්න 😊.... හැබැයි මං ආසම උබ සතුටින් ඉන්න දිහා බලන්න.... මට ඕනි උනේම උබව හොදින් තියන්න.... 🥰.. තරහක් නෑ... මං උබට අදටත් මගෙ පනටත් වඩා ආදරෙයි.... 🥀🖤
    සතිර අයියේ... මහේෂා අක්කේ ගොඩා...ක් පිං හිතට දැනෙන ලස්සන සින්දුවක් එක්ක...මතක ගොඩාක් අව්ස්සන ලස්සන video එකකුත් එක්ක... ලස්සන නිරමාණයක් කරාට... මගෙ ජීවිතේ මං අහන අන්තිම සින්දුව මේක 🥀🖤 තවත් අමාරුයි ඉවසන්න මේ හැගීම... හරි මහන්සි හිතට... මැරිලා යන එක හොදයි...
    By the way Best of luck ඔයාලට 🥰
    -Seshadi-🥰

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน

      😓♥️

    • @dimanthaariyarathna6603
      @dimanthaariyarathna6603 11 หลายเดือนก่อน +1

      ​@@sathiragsamarakoon6791හරි ලස්සනට ඒ කටහඩවල් දෙක මතක අව්ස්සනවා 🙏😊

    • @MaheshaSandamali
      @MaheshaSandamali 11 หลายเดือนก่อน

      ආදරේ ඉසසරහ පරාද වෙන එක නෙවෙයි.. ඒ පාඩම් හයියක් කරගෙන ජීවිතේ ඉස්සරහට මූණ දෙන එකයි සාර්ථකත්වය…♥️💪🏻

    • @dimanthaariyarathna6603
      @dimanthaariyarathna6603 11 หลายเดือนก่อน +1

      ​@@MaheshaSandamaliපිං 🥰🙏

    • @RushdaRizmy-fk9eh
      @RushdaRizmy-fk9eh หลายเดือนก่อน

      මේක කියවලාමට මගේ අතීතාය මතක් උනා ඇත්තටම ඇඩුනා ගොඩාක්
      ඔයගෙ ඒ වේදනාව මටත් තේටෙනවා
      දෙවි පිහිටයි අක්කි ඔයාට...❤

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 11 หลายเดือนก่อน +7

    අපරාදෙ ඉවර උනේ ....
    Couple ek, acting, voice, video hrim lssnyyyy ....
    Best one 😘♥️

  • @Fawo_Boy
    @Fawo_Boy หลายเดือนก่อน +3

    முன்பே வா / மல் வாரம் ❤❤❤❤❤❤

  • @isharadhananjani2733
    @isharadhananjani2733 11 หลายเดือนก่อน +33

    හිත නිවන භාවනවක් voice දෙකම. ❤️😊 වෙනව ලෝකයක් අතරමන් උනා වගේ .ලස්සනයි 🎶🎶 ගොඩක් ❤️😍

  • @rasikarishanthi1430
    @rasikarishanthi1430 11 หลายเดือนก่อน +37

    ඇග හිරි වැටෙනවා ....ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @pehanshamethu4995
    @pehanshamethu4995 11 หลายเดือนก่อน +57

    කටහඩවල් දෙකේම හැගීම් උතුරනවා...වෙනම ලෝකෙකට ගියා වගේ...❤️❄️

  • @sureshlakmal5693
    @sureshlakmal5693 11 หลายเดือนก่อน +42

    සැබෑ ආදරය තුළ අයිති කරගැනීමක් නැත.
    ආදරේ පිරුණු මතකයන්ගෙන් ඉතිරුණු සුන්දර තැනක්. ඒ මතකය දැන් අතීතයක් වෙලා ඇය සිටින තැනවත් මම නොදනිමි.
    ඉතින් මෙම ගීතය රස විඳිද්දී මතක් වුනා පරණ මතකයන්.
    ලස්සන වැඩක් ගොඩක් ස්තුතියි මතකය නැවතත් අලුත් කරාට.

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +1

      🙏♥️

    • @PrasannaWijesinghe614
      @PrasannaWijesinghe614 11 หลายเดือนก่อน +1

      Mageth😊❤

    • @manjusaramaduwanthi5365
      @manjusaramaduwanthi5365 7 หลายเดือนก่อน +1

      ආදරේ හරි පුදුමාකාරය්

    • @user-De.shan-22
      @user-De.shan-22 หลายเดือนก่อน

      ඒ අතීතය සුන්දරයි ඒත දුක් බරයි මතක් උනු විට කදුලු එන්න තරම්

  • @k.c.m7555
    @k.c.m7555 วันที่ผ่านมา +2

    சூப்பர் ப்ரோ சிஸ்டர் ♥️♥️♥️

  • @farhahaider22
    @farhahaider22 11 หลายเดือนก่อน +103

    Your Tamil pronunciation is 1000 times better than mine. Perfect 👌❤️

  • @user-no3zn8dq3f
    @user-no3zn8dq3f 11 หลายเดือนก่อน +24

    Simply Soothing...her voices is soulful and tamil pronunciations is so good...ur tamil singing is so good just like a tamil playback singer...keep up ur good work..
    All the best....❤

  • @vidulahiru8328
    @vidulahiru8328 11 หลายเดือนก่อน +75

    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
    හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝ... ❤️

  • @kavishkajayasooriya2994
    @kavishkajayasooriya2994 11 หลายเดือนก่อน +38

    Double the magic with these soulful voices! 🎶✨ That male voice though! 🔥🎤

  • @priyanthavidanaarachchi6453
    @priyanthavidanaarachchi6453 5 หลายเดือนก่อน +3

    බොහොම හෙමින් නිර්මාණයක් කරන්න එතකොට ගොඩාක් වටිනවා උනුසුම් සුභ පැතුම් මගෙන්

  • @xxxsri6080
    @xxxsri6080 11 หลายเดือนก่อน +43

    இந்த பாடல் வெற்றி பெற வாழ்த்துக்கள்🔥❤️

  • @dulshaniharisinghe2972
    @dulshaniharisinghe2972 11 หลายเดือนก่อน +7

    අනේ මන්දා ඒක අහද්දි මාරම දුකක් දැනෙන්නෙ 🥺🥺🥺❤️‍🩹 දහපාරක් ඇහුවත් මදි වගේ ❤

  • @Manee9712
    @Manee9712 11 หลายเดือนก่อน +13

    සිංදුව හරිම ලස්සනයි❤මට මතක් වුනා මම මුලින්ම එයාට ආදරෙයි කිව්ව දවස..මමත් මේ වගේම රෑක මෙතනම එයා ළගින් වාඩිවෙලා එයාට ගොඩාක් ආදරෙයි කිව්වා...මට එයාව ලැබෙයිද මම දන්නේ නෑ...එයාගෙ උත්තරේ මොන විදියෙ දෙයක් වුනත් හැමදාමත් මම ආදරෙයි එයාට...ඒ මතකය අලුත් කරා මේ සිංදුව❤

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +1

      Thank you ♥️

    • @aathikafathima4989
      @aathikafathima4989 11 หลายเดือนก่อน +5

      Oyata eyawa lebbai ekata mage suba pethum 👍🤗

    • @Manee9712
      @Manee9712 11 หลายเดือนก่อน +2

      @@aathikafathima4989 Thank you 🥺❤️ eya lebunath nethath mn hemdma eyta adrei....

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 11 หลายเดือนก่อน +4

    wow fantastic voice s&performances❤️🔥 මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ මේකට ඉක්මනටම 1m+ viewS & trending 1 වෙන්න ඕනි සුපිරියක් ❤️🔥

  • @faizarfaizar604
    @faizarfaizar604 11 หลายเดือนก่อน +2

    Kellai kollai fatta lassanai thanks for this beautiful work everyone who work for this singers music production camera co workers lovely team love u guyz

  • @Shelani9605
    @Shelani9605 11 หลายเดือนก่อน +11

    මං කැමතිම ආදරණීය හඩින් මේ තරම් ආදරණීය ගීතයක් අහන්න ලබා දීම පිළිබද බොහොම ස්තුතියි! නිහතමානීව ඉදිරියට යන්න සුබ පැතුම්!!!

  • @TimalDeSilva
    @TimalDeSilva 11 หลายเดือนก่อน +9

    Mesmerizing...
    Wonderful collaboration...
    Fantastic vocals...
    Nice art work...
    100%❤❤

  • @nipunumayantha901
    @nipunumayantha901 11 หลายเดือนก่อน +14

    අද දවසට 10වෙනි පාරට අහන මම ඒකනම් භාවනාවක් සතිර ❤🌸🤗

  • @manishasenananda
    @manishasenananda 11 หลายเดือนก่อน +7

    Magical voices🥰Congratulations both of you❤️🌸

  • @nipuntharushaflute8279
    @nipuntharushaflute8279 11 หลายเดือนก่อน +28

    සිංදුවෙ Vibe එක සම්පූර්ණෙන්ම Video එක නිසා වෙනම පැත්තකට අරන් ගියා...මාර Feel එකක් ඒක නම් 🥺❤....Keep it up & Congratulations both of you..!!❤

  • @fathimafarah3779
    @fathimafarah3779 11 หลายเดือนก่อน +5

    Awwww! Really superb 🥺♥️ keep it up
    Heart melting voice

  • @rashmibalasooriya8979
    @rashmibalasooriya8979 11 หลายเดือนก่อน +1

    ❤❤ I have no words.. voice, location ,acting, color tone, music everything is so genuine and natural, blend so well❤
    And you two are so beautiful here ❤🥰 good luck 😊

  • @hindisongs5225
    @hindisongs5225 11 หลายเดือนก่อน +6

    Whenever I am sad , angry ,off mood I used to hear your song because it gives my mood happy (pleasure)...

  • @Pasindu_Sadharuwan_Madhushanka
    @Pasindu_Sadharuwan_Madhushanka 11 หลายเดือนก่อน +26

    හරිම ලස්සනට කියනව...✨️ Nice voice combination 🥺
    ඉස්සර මතක් වුණා...😔💔ඔය විදිහටම gallface එකේ ඔතනටම වෙළා මාරම ආදරෙන් සියවතාවකට වඩා ඉන්නැති....ඒත් අදටත් දන්නෑ ඒ ආදරේ මගේ කරගන්න බැරි වුන හේතුව....තාමත් ඒ හැගීමට මාරම ආදරෙයි ❤ ආදරය තමයි අපිව ජීවත් කරවන්නෙ, නමුත් ආදරය නිසා විදවන්නත් පුලුවන්....🥀
    Good luck සදේ.....🌻

  • @laknihaseka498
    @laknihaseka498 11 หลายเดือนก่อน +8

    @mahesha sandamali අක්කා ගෙ ඇස් දෙක රූප රාමුව පුරාවටම ඇස් කතා කරා..මාර තාත්විකයි ❤️🥺 එ වගේම දෙන්නාගෙම හඩ ගැලපීම ඇස් දෙක පියන් ඔන වෙලාවක් අහන් ඉන්න පුළුවන් සුභ පතනවා අක්කා ටයි ,අයියා ටයි 🥺❤️👏

  • @sumudusubodi5208
    @sumudusubodi5208 11 หลายเดือนก่อน

    Mahesha akka man asama hadak derane oya inna wadasatahan man balanne harima asawen dakkath hitha pirena charithayak akka oya ...aiyage hadath marama lassanaii eka amuthuma feeling ekak ❤❤❤

  • @sadhi01
    @sadhi01 11 หลายเดือนก่อน +5

    මමත් හැමදාම බස් එකේ බහින්නේ මෙතන, වැඩට යන්න කලින් පැය ගාණක් ඉමක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන තනියෙම ඉන්නවා, එයාව මතකේ තියාගෙන...මට මාවම මතක් උනා ඉතිං 😊
    ස්තූතියි. මේ වගේ ලස්සන නිර්මාණ කරනවට ❤

  • @walkwithme...
    @walkwithme... 11 หลายเดือนก่อน +12

    හිත නිවන භාවනාවක් මල්ලී❤ congratulations ❤

  • @vidavidu4232
    @vidavidu4232 11 หลายเดือนก่อน +10

    වැඩි ආටෝප නැති නිහතමානී ලස්සන සින්දුවක් 😍

  • @dilshani7651
    @dilshani7651 11 หลายเดือนก่อน +4

    An addictive combination ❤😮

  • @thilinsewwandi6549
    @thilinsewwandi6549 8 หลายเดือนก่อน +2

    Wooow sooo amazing beautiful song,good luck both of u😘😘😘🥰

  • @hansika7101
    @hansika7101 11 หลายเดือนก่อน +4

    Ane mara lassana voice ekk thiyei denntama🥺❤️🔥
    Marama lassanai...❤️

  • @rasisl1949
    @rasisl1949 11 หลายเดือนก่อน +4

    සරල පෙනුම,සාරිය, කටහඩ, රෑපය , හැකියාව ...
    හැමදේම ලස්සනයි ...
    ලස්සන නිර්මායක්.....

  • @tharindujayasingha171
    @tharindujayasingha171 11 หลายเดือนก่อน +14

    භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ..මාරම ලස්සනයි ❤️

  • @user-sewminiekanayake
    @user-sewminiekanayake 11 หลายเดือนก่อน

    Both are amazing 🎉 & lv it♥️😍 waiting for another 🥺♥️

  • @ShahilaSameem-pe6hr
    @ShahilaSameem-pe6hr 11 หลายเดือนก่อน +6

    ❤ ගෝඩාක් ලස්සනයි 🥰 කටහඩ නම් භාවනාවක්ම තමයි . ටිකක් දුක අමතක කරලා. වෙනම ලොකේට ගියා. ❤❤ best of luck ❤🎉 . මේ වගේ සින්දු ඉස්සරහට තවත් ලස්සනට කරන්න .. ❤❤

  • @dreamgirlsl1118
    @dreamgirlsl1118 11 หลายเดือนก่อน +6

    Music video and the vocals are giving chills! fantastic job! ❤️

  • @kumariabesinha1066
    @kumariabesinha1066 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤ වෙනස් විදියෙ අලුත් වැඩක්..හිත ගියා ගොඩක් දුරකට...සුපිරි වැඩක්....සුභ පැතුම් ❤❤❤

  • @Charu144
    @Charu144 11 หลายเดือนก่อน +1

    Excellent work! This song give me a giod vibe. Thank you for the amazing song.

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 11 หลายเดือนก่อน +6

    අවුරුදු ගානක් ආපස්සට ගියා..මතක මතක් වෙන්න ගත්තා..පුදුම ලස්සනයි...හිතට වදින නිර්මාණයක් 🥺❤️

  • @rashminipabasara7292
    @rashminipabasara7292 11 หลายเดือนก่อน +4

    ඉතිම් ප්‍රේමය, හිමි වේවා අහිමි නොවේවා.. ❤️🌹🙏

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 11 หลายเดือนก่อน +1

    Aththatama lassanay lassana vadak good luck guys 🎶❤️🥺

  • @sachinipayagala4263
    @sachinipayagala4263 11 หลายเดือนก่อน

    Lassanai aiye 😍 keep it up 🔥 eh voice dekai video ekai thanikarama pissuwak ❤

  • @kavindulakshan859
    @kavindulakshan859 11 หลายเดือนก่อน +22

    Vishual එකයි, දෙන්නගෙම Voice එකයි දෙකම මරු හොදට Feel වෙනවා. හැබයි ටිකයි තේරුනේ සිංහල ටික ගොඩක් හොදට Feel උනා... ❤

  • @janadiinimansha5968
    @janadiinimansha5968 11 หลายเดือนก่อน +3

    Wow🎉 heart touching voices ❤✨️💞
    Sathira Aiya & Mahesha Akki❤ 🥰

  • @kausi1506
    @kausi1506 11 หลายเดือนก่อน +10

    පරන මතක ඇවිස්සෙනව.එදා හම්බුන ආදරෙ ඔතන හම්බෙල.අද ඒව හීන විතරමක් වෙල 😢❤

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  11 หลายเดือนก่อน +1

      ♥️♥️

    • @user-uz7yf1iy6e
      @user-uz7yf1iy6e 11 หลายเดือนก่อน +1

      දැන් අවුරුදු 10ක් මමම නැති කරන් එදා ඉදන් තාම මතක් නොවුන එක දවසක් වත් නැතු ඇති.😔😔😔

    • @sathiragsamarakoon6791
      @sathiragsamarakoon6791  5 หลายเดือนก่อน

      ♥️♥️

  • @jeewanthijayamini4170
    @jeewanthijayamini4170 10 หลายเดือนก่อน +4

    Perfect combination♥️✨️ addicted to these magical voices 🥺♥️♥️

  • @funnycatsla2760
    @funnycatsla2760 10 หลายเดือนก่อน

    Hy its was amazing . Lovely singing this song tamil song. Best of luck keeping touch. lassanata kiyanava a sindhuva munve anbe va

  • @dilinishavindya5123
    @dilinishavindya5123 11 หลายเดือนก่อน +4

    Mahesha, you are multitalented 🥹❤ from the sadarani thaniwee, you’re the one of favorite singer of mine ❤❤ keep it up ❤

  • @samarakoon853
    @samarakoon853 11 หลายเดือนก่อน +7

    Great work👍✨matching voices💛💫

  • @kavishakahadawala5419
    @kavishakahadawala5419 11 หลายเดือนก่อน +2

    සමහර කටහඬ තියනවා හිතට දැනෙන . භාවනාවක් වගේ ඔය දෙන්නාගේ කටහඬ . 💕දෙන්නටම tamil සිංදු ලස්සනට කියන්න පුළුවන් ...ඇත්තටම ගොඩාක් ලස්සනයි ... වරදක් නෑ තවත් මේ වගේ song කරන්න .. congratulations දෙන්නටම 💕😚

  • @dulanjithakshila6390
    @dulanjithakshila6390 11 หลายเดือนก่อน

    Sathira aiye,lassna anagathekta suba pathnawa,as walata kadulu awa aiye.budusaranai.akkig voice ekt koomt mn hari asi,❤oy ithm scl kale idlama ape tharuwne.❤

  • @Janiofficial325.
    @Janiofficial325. 11 หลายเดือนก่อน +3

    Really superb 🥺♥️ keep it up... Heart melting voice..❤❤🥺

  • @LofiLoungelk
    @LofiLoungelk 11 หลายเดือนก่อน +20

    This is so touching... Nice vocals bro ❤

  • @ayomithathsarani7148
    @ayomithathsarani7148 11 หลายเดือนก่อน +2

    Dawast 10 parak withr ahnwa me song ek e tharm lassni 🤗💓 maram lassni akki and aiya 😊😊

  • @RushdaRizmy-fk9eh
    @RushdaRizmy-fk9eh หลายเดือนก่อน +1

    Voices are amazing I felt it and superb ♥️♥️♥️ love you both and god bless you guys

  • @dhanunisansala533
    @dhanunisansala533 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෙන්නගෙ voice combination එක ❤️ vedio එකත් ලස්සනයි.තව song එකක් බලාපොරොත්තු වෙනවා ඔයාලා දෙන්නගෙම 🙊 good luck both of u 😍

  • @Tamil3CN
    @Tamil3CN 11 หลายเดือนก่อน +3

    Ww gud work..i like it♥️ cinematography🔥

  • @shan-y1y
    @shan-y1y 11 หลายเดือนก่อน

    mekanm pissuwak visual voice music wow just wow.... it's really heart-touching

  • @venuriranathunga6389
    @venuriranathunga6389 11 หลายเดือนก่อน +6

    අනේ.....ඒ හැගීම.පිස්සුවක් 🥹♥️💆🏻‍♀️
    ජය වේවා අක්කි & අයියා 💪🏻❤️‍🔥

  • @Nawodya03
    @Nawodya03 11 หลายเดือนก่อน +3

    🥺 මාරම ලස්සනයි අමුතුම හැඟීමක් එන්නේ හිතට කටහඬවල් දෙකම කතා කරන්නේ හදවතට 😊❤️

  • @FathimaArushiya-rt1ub
    @FathimaArushiya-rt1ub 5 หลายเดือนก่อน +2

    As a tamil teacher ❤😊im addicted your voice 😍 & song 🎵 pronounce 🎉🎉🎉...no more words can explain this❤😊congratulations 🎊 👏 🙌

  • @disaldassanayake4709
    @disaldassanayake4709 6 หลายเดือนก่อน +2

    මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හමුවීමත් , ආයෙත් කණපිට හරවපු වෙන්වීමත් ඒ අතර විඳපු, විඳවපු කාලයත් චිත්‍රපටයක් වගේ ආයෙත් මතක් වුණා. එයත් එක්ක අදටත් මට තියෙන ලස්සනම මතකය ගෙවුනෙත් මේ තැනදිමයි❤️

  • @MilshaniKavindi
    @MilshaniKavindi 11 หลายเดือนก่อน +6

    Wow amazing work😍
    Nice voices ❤️

  • @fatimanifla557
    @fatimanifla557 11 หลายเดือนก่อน +14

    both voice are in another level ❤ if u both sing only tamil version its gonna be a big blast ❤

  • @antonjudeson7663
    @antonjudeson7663 11 หลายเดือนก่อน +1

    Superb ❤.
    Love u both voices.
    Specially Tamil song stunned.
    Good try

  • @kariyawasammanike5472
    @kariyawasammanike5472 11 หลายเดือนก่อน

    Hitha niwana voice dekak ..mek nm thinikaram pissuwak Mahesha akki ,sathira ayye .denntm suba pathum ❤🎉

  • @MalmiUdya
    @MalmiUdya 9 หลายเดือนก่อน +5

    මේක නම් මහා පුදුමාකාර හිත නිවන සින්දුවක්🙂❤️

  • @harlyquinn193
    @harlyquinn193 11 หลายเดือนก่อน +3

    Wow ඒක වෙනම level එකක්.congratulations ❤❤❤❤❤❤