ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Love the vibe @@KanchanaAnuradhi ❤️
Thank you so much 💖🫶
THANK YOU SO MUCH, EVERYONE, FOR THIS LOVELY COMMENTS! LOVE YOU ALL FROM THE BOTTOM OF MY HEART! YOUR SUPPORT MEANS THE WORLD TO ME AND INSPIRES ME EVERY DAY. I CAN'T WAIT TO SHARE MORE MUSIC WITH YOU! MUCH LOVE! 💖😘🎶🕊️
Love you akki❤❤❤❤❤
Ow .mamath oyage paththe
කවුද හිතුවෙ කාංචි ගෙ ලස්සනම සිංදුව එයාගෙ අතින්ම ලියවිලා එයාම සංගීත අධ්‍යක්ෂණයත් කරාවි කියලා..මේකෙ ලස්සන කොච්චරද කියනවා නං release උන වෙලේ ඉඳන් තාමත් ඒ සිංදුව ඇතුලෙ ජීවත් වෙනවා මම.. කියන්න වචන නෑ මට ඒකෙ ලස්සන ගැන ❤️
❤️
ඇත්ත 🥺
😅😊
Sira...
ෆිල්ම් හෝල් එකේදි මේ සින්දුව ඇහෙද්දි ඒක වෙනම ෆීල් එකක්...කංචිගෙ වොයිස් එකයි රශීගෙ ලස්සනයි මික්ස් වෙලා එන output එක නම් woooww ❤️😍
❤
mekanm attc
Film hall එකේ ඇහෙද්දි අම්මෝ ඒක වෙනම feeling එකක් ❤❤
Sirawata aaa...👌
Ouu😍❤️
@@sach1222 eknm aththa ❤️❤️film Hall ekta gihin blnnama oni e feel eka danenna
aththa kathawa aaa...
@@amashadilshani1434 deparak baluwa aasawata😊
Film එක බලන දවසේ මේ සින්දුව ඇහුණ ගමන් හිතුනා Kanchi තමයි Sing කරන්නේ කියලා❤. ආව වෙලේ ඉඳන් හෙව්වා සින්දුව🤭❤️💐 දැන් ඇති වෙනකන්ම අහන්න පුළුවන්
මාත් හෙව්වා අම්බේ අන්තිමට හම්බුනා ❤💯
ROMEO💙Lyrics....🤍මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ.. මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ...💙හැන්ගෙන්න මේ කෝඩයේ..හා... වලා යහනේ උණුහුමේ... වස්සානේ කැන්දා ආවදෝ...💙🤍රෝමියෝ මේ ගී අසන්..නොදොඩාම මා හා ගයන්...💙රෝමියෝ මේ ගී අසන්..නොදොඩාම මා හා ගයන්...💙🤍වෙරෝනා නිල් විලේ..කිමිදෙන්න යන් ප්‍රියේ...💙වෙරෝනා නිල් විලේ.. කිමිදෙන්න යන් ප්‍රියේ...💙නුඹේ ස්වරයෙන් මේ ජලේ..පියුම් නැලවේ සුවඳ දේ...වස්සානේ කැන්දා ආවාදෝ...💙🤍රෝමියෝ මේ ගී අසන්..නොදොඩාම මා හා ගයන්...💙රෝමියෝ මේ ගී අසන්..නොදොඩාම මා හා ගයන්...🤍ලාලලා ලා ලා ලා ලා ලා 💙ලාලලා ලා ලා ලා ලා ලා 🤍ලාලලා ලා ලා ලා ලා ලා 💙ලාලලා ලා ලා ලා ලා ලා🤍#kanchanaanuradhi 🥰💙
@@KanchanaAnuradhi❤
Wow
Film එක බලපු දවසෙ ඉදන් බල්න් හිටියෙ මේක එනකන් ❤❤❤
කාන්චනාගේ මේ song එක ගොඩක් ලස්සනයි කියන කට්ටිය මේ කොනට ❤❤
මෑත කාලෙ බිහි වුන දක්ශතම ගායිකාව . කිසිම ගායිකාවකට මෙ කටහඩට ලං වෙන්න හිතන්නවත් බැ ❤ දෙයියො මවපු විශිෂ්ඨ නිර්මාණයක් ❤
ආසම නිලියකුයි ආසම ගායිකාවකුයි එකම සින්දුවක ඉන්නකොටත් මරු❤❤❤
විසල් ආදරේ සින්දු ඔක්කොම සුපිරි ❤❤
eke ekak newei ned
@@rusiru2965meeka thamai Film eke mulinma thiyana sinduwa
ඒකේ එකක් නෙවෙයි බම්😂
Oyath lassanai ❤❤❤Oyage voice ekath lassanai ❤❤❤ anuradi😍😍😍😍
රෝමියෝ මේ ගී අසන් නොදොඩාම මා හා ගයන් ....ඒක වෙනම රහක් 💓🥰
කාන්චනාගෙ ලස්සන හඬ ,රශීගෙ ලස්සන රූපෙ ලස්සන acting වලට නම් පිස්සු වැටුණ.
Ei kanchanage lassana rupe❤
Even kanchana is very beautiful ❤
අලුතින් මොන තරම් ගායිකාවෝ ආවත් මගෙ හිතට දැනුණු පළමු සහ එකම ගායිකාව... 💙#kanchanaanuradi#visaladare#romeo
💖
මේ song එක release වෙනකල් බලන් හිටපු අය මේ පැත්තට...❤🎉 beautiful song akke.....❤❤❤❤
mokadda film eka
Visal Adare@@SivaguruSugendren
❤❤
✨️
දාපුගමන් මන් බැලුවා අක්කි 😊❤ ආදරෙයි
එනකල් බලාගෙන හිටියා..😻 ලස්සනම වැඩක්... 😍😍😍 මාරම ලස්සනයි..❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ...ආදරනීයබව හොදටම දැනෙනවා...ඒක මේ පාර කටහඩෙන් විතරක් නෙමේ මූනෙනුත් පේනවා...කියන්න වචන නෑ...මාරම ලස්සනයි..අක්කා කියන්නේම ආදරය කටහඩෙන් හැමෝටම බෙදන සුර දූතියක්...❤
හරිම ලස්සම සින්දුවක් 🥰❤️ මේ සින්දු ලස්සන හින්දම කතාවත් මේ වගේම ලස්සන ඇති හිතුනා...ඒකයි film එකත් බලන්න ගියේ 😍❤️
අක්කිගේ කටහඩ හරි ම ලස්සනයි.❤❤ ඒ වගේ ම අක්කි ගෙ කටහඩ මටත් හඩ කවන්න පුඑවන් . ඒ තරම්ම අක්කි ගෙ කටහඩ ලස්සනයි.❤❤
කාච් ඔයාගෙ voice ,හිනාව so cute 🥰 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥
ආසම ගායිකාවකුයි ආසම නිළියකුයි ලස්සනම visual එකකුයි එකටම combined වෙලා යද්දි එකේ තියෙන ලස්සන ❤ හරිම ලස්සන වැඩක් kanchii😍😍😍😍 සිංදුව එනකන් මඟ බලන් හිටියේ..
ලස්සන සිංදුවක් නංගී 🎉
Rashipaba and kanchana, they both look like sisters❤
Awesome song, love it! 🤩
අද දෙවෙනිපාරට ෆිල්ම් එක බැලුවා.. මේ සිංදුව තාම ඇයි යූ ටියුබ් නැත්තෙ කියලා එවලෙත් සර්ච් කරලා බැලුවා... මෙන්න පැයකට කලින් අප්ලෝඩ් කරලා... 🤗🤗නියමයි ♥️
ආසම ගායීකාවෝ අතර අක්කි ඉන්නවා කියන අය මේ කොනට.❤. හැමදාම ආදරේයි අක්කී❤💕💕
❤❤❤hdcvy5rffgh@@KanchanaAnuradhi
එනකල් ඉවසිල්ලක් නැතුව ඉදියේ 😩 අනේ........ඒක පිස්සුවක් ❤ film එක බලද්දි වෙනම feeling එකක් 😩❤
හරි ලස්සනයි මේ ගීතය 😍❤️🥰🌏🕊️
හරිම ලස්සනයි කාංචි අක්කා😍😍
හරිම ලස්සනයි... සිංදුව තව ටිකක් දිගට තිබුන නම්...
සිංදුවත් %💯ගායනයත්%💯තාලයත් %💯සංගීයත්%💯සැබැවින්ම ඉතා ජනප්‍රිය ගීත අතරට පත් වෙයිඅතිශයින් ම ඉතා ඇබ්බැහිවෙන සුළුයි ❤️❤️❤️සුභ පැතුම් කාංචනා අනුරාධි
කාංචිට ආදරේ අය මේ කොනට❤️❤️🎶🎶🎶 ❤️❤️❤️
කාන්චනා අක්කි වැඩක් කරොත් අනිවා පට්ටම ලස්සනයි..එයාගෙ කටහඩනම් මරු...congratulations akkeee..❤
හරීම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නෙ .මම දැක්ක දක්ෂ නිහතමානීම ගැහැණු ළමයෙක් තමයි ඔයා.ඔයාගෙ සින්දු වගේම ඒවගෙ Melodys වලට මම ගොඩක් ආසයි අක්කා .ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම Wish කරනවා හදවතින්ම.❤❤
Wow amzing❤️❤️❤️❤️
Wow 💎ඒ සින්දුවේ ලස්සන 🌹🌹සුපිරි ම සුපිරි 🌹🌹
❤️🔥
Visual එකේ රූපෙටම ගැලපෙන හඬ...🥺💫
ඔයා ඔතන හරියට පුජා උමාශංකර් අක්කා වගේමයි හරිම ලස්සනයි කියන්න තෙරෙන්නෙ නෑ ♥️♥️♥️
Congratulations Akki Awesome Akki 💐💐💐💐💐💕💕💕💕💕💕
Such an amazing voice duwa lord bless you
Fillm එක බලපු දවසෙ ඉදලා එනකන් බලන් හිටියෙ ❤✨🥺
Maath. 🥹
Maath ehemai lassanama film ekak
මගෙ ආදරණීය සොදුරු මැණික හරිම ලස්සනයි සුන්දරයි ගීතය නම් මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඔයාගෙ ඉදිරි ගමනට යහපත සෙතශාන්තිය පතා තෙරුවන් සරණයි 🙏😌😍😍💕💕
වොයිස් එක නම් පිස්සුවක් අනේ ❤🥺😚
අනේ ❤🙂
Super Super Voice and Composition.....(!) Love whit Respect from France.....!
Akke oyata mn mara talent ekak thiyenne.. All the best akkeee♥️
මේ වගේ ලස්සන නිර්මාණ තමයි අගය කරන්න ඕන ❤❤❤ආදරෙයි ❤️
2:20 wow 😍❤️ What a Beautiful Song💕
කාංචනා අක්කිගේ සින්දු ඔක්කොම මාර ම ලස්සනයි ❤භාවනාවක් වගේ කටහඬක් ❤😊
ගොඩක් ලස්සනයි ❤
I have never heard a song like this before,No one in our country has a voice like yours,your songs are my fav songs ❤
Lassanai akki... 💕Film ekath baluwa 😍
❤❤❤ lassana sindavak වීසල් ආදරේ සිංදු ඔක්කොම ලස්සනයි
එක පාරක් අහලා බලන්න ...... ආස හිතෙයි අප්පා ...😫❤️ අම්බෝ මේක නම් පිස්සුවක් 🌝🤍
Meka release wenakan balan hitiye .. visal adare .... SHAVEEN & THAADHI
Shaveen nemei Kaveen. 😊
@@Justasoulon 🙊ow neee.... fake account eka ne 🦭
@@poornimafernando8517 Ekane. 😆 Shaveen boru kiyala adare gaththe ne, adare hithe thiyan anthime yanna dunna.
@@Justasoulon 🥺
අහපු වාර අනන්තයි🥺💐❤️ ඒ තරමට ලස්සනයි
අක්කත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.colombo වල interstellar musical show එකටත් ආවා අක්කව බලන්න ❤️❤❤
Such a beautiful song 🎵 duwa Keep it good quality work good job
අනේ හුගක්ම බලන් හිටිය song එකක්.ලස්සනයි කංචි 💙💙💙💙
පිස්සුවක් .♥️♥️ music ftt❤
අහන්න ආස කටහඩක් කාන්චනා ඔයාගේ වොයිස් ඵක...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
Mama hituwe umariya sing karanawa kiyala search karamai dana gate lkanchana kiyala very suparb dear wish you all yhe best chandi
V.හේමපාල පෙරේරා මේ ගීතයට Mandolin වාදනයෙන් දායක වූ එක මුලින්ම මම අගය කරනවා.කාංචනා අනුරාධී කියන්නේ වාග්ගේයකාරිනියක්.වාග්ගේයකාරිනියක් ලෙස ඇයම නිර්මාණය කරන ගීතය ඉතාමත්ම ලස්සනයි.උදුරාවී වගේම මේ ගීතයත් ඇයගේ වාග්ගේයකාරකම පෙන්වන ගීතයක්.
ඇත්ත .❤ හරිම ලස්සන නිර්මාණයක් 😊
Adarei akki❤❤❤❤
Beautiful more than i thought❤😃
Godak lassana sinduwak 🥰
මාරම ලස්සනයි සිංදුව අක්කියෝ බුදු සරණයි ඔයාට ❤🙏🌹
Sinduwa nam supur man asam kanchage voice akata
💗Romeo.... 💗 ...Magnificent Work ....👍
Film ekata godak ma match wenawa kanchanage me song eka... You ara talanted girl
Beautiful song ❤❤.. beautifully sing 💖💖
අම්මෝ.. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...🥺❤ කටහඬ පිස්සුවක් 😍
The silver screen shines from විසල් ආදරේ🎉🎉
Godak wenas wela KANCHI ❤@KanchanaAnuradhi ❤
වස්සානේ කැන්දා ආවාදෝ...💙✨
Congratulations අක්කා ඔයාගෙ හැම ගීතයක් ම වෙනස් ඉදිරියටත් වෙනසකම් කරන්න 😊👊❤
Wooooow.💯
Wooow akkiyoo❤❤❤....මාරම ලස්සන song ekak....akkige voice eka nm supiri❤ ❤ahapu lassanama son ekak meka🎉🥰 adrei kanchana akki..❤❤❤❤❤love you soo much❤❤❤my favorite female singer is KANCHANA ANURADHI❤❤🥰🥰😍😍✨
FINALLY ❤😮 damn love this so much…. movie and the song is so beautiful…
Wow darling..hall eke balapu davase idan hoyana song eka..💖
All the best congratulations
@@KanchanaAnuradhi❤
අවුරුදු ගාණක් තිස්සේ මම මේක එනකන් මග බලන් හිටියේ ........ ඒක හරිම ලස්සනයි කා ..... සුබ පැතුම්❤❤❤
අක්කිගේ මේ සින්දුව මන් හැමදාම වගේ අහනවා.... හරිම ලස්සනයි අනේ එ වගේම මන් හරි ආස ගායිකාව ඔයා අනේ...❤❤❤❤❤
වස්සානයේ.. කැන්දා ආවාදෝ...එතන melody එකේ ලස්සන😫😫😫😫😫❤❤❤❤
Wooow අක්කි... හැමදාම ඔය ආදරණීය හඬෙන් හිත් ආදරෙන් පිරෙන නිර්මාණ කරන්න... හිතාගන්න බැරි එකම දේ මෙච්චර ලස්සන voice එකක් වගේම රූපයක්.. දකින්න අහන්න.. අපි කොච්චර වාසනාවන්තද කියන එක.. වෙනස් විදිහෙ නිර්මාණ ගොඩාක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 💗
Wow akkiii😍.....ඒක වෙනස්ම එකක් 🎉❤
Ane me sinduva harima Lassani❤❤❤😊
කාංචිගේ ඔක්කොම සින්දු ලස්සනයි කියන අය කෝ like කරමු❤❤👍
Kanchi oyage voice eka nam pissuwak ❤❤❤❤❤ adarei ❤❤❤
අක්කෙ ඔයා නං අහසින් වැටුන සුරංගනාවියක් 🥺💖
Superb ❤may God bless dear nice Voice 😍👀
❤❤❤ සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤
මට ඉහලින්ම ඕඩරයක් ලැබිලා තිබෙනවා 😂😂😂
Lassanai akki ❤ film aka balanna asai ath mama thavama podi nisa akkan yan na 😢😮❤❤❤❤❤😊
Nice One Kanchana Akka 💓🔥
superb, same typ but love it kanchana
Nice song with gorgeous singer❤️
බුදු අම්මේ කංචනා ඔයා නම් පිස්සුවක් අනේ. මාරම ලස්සනයි අප්පා. ඔයාත් ගොඩක් ලස්සනයි සිදුවත් සුපිරි. ඔයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්.❤❤❤
Love the vibe @@KanchanaAnuradhi ❤️
Thank you so much 💖🫶
THANK YOU SO MUCH, EVERYONE, FOR THIS LOVELY COMMENTS! LOVE YOU ALL FROM THE BOTTOM OF MY HEART! YOUR SUPPORT MEANS THE WORLD TO ME AND INSPIRES ME EVERY DAY. I CAN'T WAIT TO SHARE MORE MUSIC WITH YOU! MUCH LOVE! 💖😘🎶🕊️
Love you akki❤❤❤❤❤
Ow .mamath oyage paththe
කවුද හිතුවෙ කාංචි ගෙ ලස්සනම සිංදුව එයාගෙ අතින්ම ලියවිලා එයාම සංගීත අධ්‍යක්ෂණයත් කරාවි කියලා..
මේකෙ ලස්සන කොච්චරද කියනවා නං release උන වෙලේ ඉඳන් තාමත් ඒ සිංදුව ඇතුලෙ ජීවත් වෙනවා මම..
කියන්න වචන නෑ මට ඒකෙ ලස්සන ගැන ❤️
❤️
ඇත්ත 🥺
😅😊
Sira...
ෆිල්ම් හෝල් එකේදි මේ සින්දුව ඇහෙද්දි ඒක වෙනම ෆීල් එකක්...කංචිගෙ වොයිස් එකයි රශීගෙ ලස්සනයි මික්ස් වෙලා එන output එක නම් woooww ❤️😍
❤
mekanm attc
Film hall එකේ ඇහෙද්දි අම්මෝ ඒක වෙනම feeling එකක් ❤❤
Sirawata aaa...👌
Ouu😍❤️
@@sach1222 eknm aththa ❤️❤️film Hall ekta gihin blnnama oni e feel eka danenna
aththa kathawa aaa...
@@amashadilshani1434 deparak baluwa aasawata😊
Film එක බලන දවසේ මේ සින්දුව ඇහුණ ගමන් හිතුනා Kanchi තමයි Sing කරන්නේ කියලා❤. ආව වෙලේ ඉඳන් හෙව්වා සින්දුව🤭❤️💐 දැන් ඇති වෙනකන්ම අහන්න පුළුවන්
❤
මාත් හෙව්වා අම්බේ අන්තිමට හම්බුනා ❤💯
ROMEO💙
Lyrics....🤍
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ..
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ...💙
හැන්ගෙන්න මේ කෝඩයේ..
හා... වලා යහනේ උණුහුමේ...
වස්සානේ කැන්දා ආවදෝ...💙🤍
රෝමියෝ මේ ගී අසන්..
නොදොඩාම මා හා ගයන්...💙
රෝමියෝ මේ ගී අසන්..
නොදොඩාම මා හා ගයන්...💙🤍
වෙරෝනා නිල් විලේ..
කිමිදෙන්න යන් ප්‍රියේ...💙
වෙරෝනා නිල් විලේ..
කිමිදෙන්න යන් ප්‍රියේ...💙
නුඹේ ස්වරයෙන් මේ ජලේ..
පියුම් නැලවේ සුවඳ දේ...
වස්සානේ කැන්දා ආවාදෝ...💙🤍
රෝමියෝ මේ ගී අසන්..
නොදොඩාම මා හා ගයන්...💙
රෝමියෝ මේ ගී අසන්..
නොදොඩාම මා හා ගයන්...🤍
ලාලලා ලා ලා ලා ලා ලා 💙
ලාලලා ලා ලා ලා ලා ලා 🤍
ලාලලා ලා ලා ලා ලා ලා 💙
ලාලලා ලා ලා ලා ලා ලා🤍
#kanchanaanuradhi 🥰💙
❤
❤
@@KanchanaAnuradhi❤
❤
Wow
Film එක බලපු දවසෙ ඉදන් බල්න් හිටියෙ මේක එනකන් ❤❤❤
කාන්චනාගේ මේ song එක ගොඩක් ලස්සනයි කියන කට්ටිය මේ කොනට ❤❤
❤
මෑත කාලෙ බිහි වුන දක්ශතම ගායිකාව . කිසිම ගායිකාවකට මෙ කටහඩට ලං වෙන්න හිතන්නවත් බැ ❤ දෙයියො මවපු විශිෂ්ඨ නිර්මාණයක් ❤
ආසම නිලියකුයි ආසම ගායිකාවකුයි එකම සින්දුවක ඉන්නකොටත් මරු❤❤❤
❤
විසල් ආදරේ සින්දු ඔක්කොම සුපිරි ❤❤
eke ekak newei ned
@@rusiru2965meeka thamai Film eke mulinma thiyana sinduwa
❤
ඒකේ එකක් නෙවෙයි බම්😂
Oyath lassanai ❤❤❤
Oyage voice ekath lassanai ❤❤❤ anuradi😍😍😍😍
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන් ....
ඒක වෙනම රහක් 💓🥰
❤️
කාන්චනාගෙ ලස්සන හඬ ,රශීගෙ ලස්සන රූපෙ ලස්සන acting වලට නම් පිස්සු වැටුණ.
Ei kanchanage lassana rupe❤
❤
Even kanchana is very beautiful ❤
අලුතින් මොන තරම් ගායිකාවෝ ආවත් මගෙ හිතට දැනුණු පළමු සහ එකම ගායිකාව... 💙
#kanchanaanuradi
#visaladare
#romeo
💖
මේ song එක release වෙනකල් බලන් හිටපු අය මේ පැත්තට...❤🎉 beautiful song akke.....❤❤❤❤
mokadda film eka
Visal Adare@@SivaguruSugendren
❤❤
❤️
✨️
දාපුගමන් මන් බැලුවා අක්කි 😊❤ ආදරෙයි
එනකල් බලාගෙන හිටියා..😻 ලස්සනම වැඩක්... 😍😍😍 මාරම ලස්සනයි..❤❤❤❤
❤️
හරිම ලස්සනයි අක්කේ...ආදරනීයබව හොදටම දැනෙනවා...ඒක මේ පාර කටහඩෙන් විතරක් නෙමේ මූනෙනුත් පේනවා...කියන්න වචන නෑ...මාරම ලස්සනයි..අක්කා කියන්නේම ආදරය කටහඩෙන් හැමෝටම බෙදන සුර දූතියක්...❤
❤
හරිම ලස්සම සින්දුවක් 🥰❤️ මේ සින්දු ලස්සන හින්දම කතාවත් මේ වගේම ලස්සන ඇති හිතුනා...ඒකයි film එකත් බලන්න ගියේ 😍❤️
අක්කිගේ කටහඩ හරි ම ලස්සනයි.❤❤ ඒ වගේ ම අක්කි ගෙ කටහඩ මටත් හඩ කවන්න පුඑවන් . ඒ තරම්ම අක්කි ගෙ කටහඩ ලස්සනයි.❤❤
කාච් ඔයාගෙ voice ,හිනාව so cute 🥰 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥
ආසම ගායිකාවකුයි ආසම නිළියකුයි ලස්සනම visual එකකුයි එකටම combined වෙලා යද්දි එකේ තියෙන ලස්සන ❤ හරිම ලස්සන වැඩක් kanchii😍😍😍😍 සිංදුව එනකන් මඟ බලන් හිටියේ..
ලස්සන සිංදුවක් නංගී 🎉
Rashipaba and kanchana, they both look like sisters❤
❤️
Awesome song, love it! 🤩
අද දෙවෙනිපාරට ෆිල්ම් එක බැලුවා.. මේ සිංදුව තාම ඇයි යූ ටියුබ් නැත්තෙ කියලා එවලෙත් සර්ච් කරලා බැලුවා... මෙන්න පැයකට කලින් අප්ලෝඩ් කරලා... 🤗🤗
නියමයි ♥️
❤️
ආසම ගායීකාවෝ අතර අක්කි ඉන්නවා කියන අය මේ කොනට.❤. හැමදාම ආදරේයි අක්කී❤💕💕
❤️
❤❤❤hdcvy5rffgh@@KanchanaAnuradhi
එනකල් ඉවසිල්ලක් නැතුව ඉදියේ 😩 අනේ........ඒක පිස්සුවක් ❤ film එක බලද්දි වෙනම feeling එකක් 😩❤
❤
හරි ලස්සනයි මේ ගීතය 😍❤️🥰🌏🕊️
හරිම ලස්සනයි කාංචි අක්කා😍😍
💖
හරිම ලස්සනයි... සිංදුව තව ටිකක් දිගට තිබුන නම්...
❤️
සිංදුවත් %💯
ගායනයත්%💯
තාලයත් %💯
සංගීයත්%💯
සැබැවින්ම ඉතා ජනප්‍රිය ගීත අතරට පත් වෙයි
අතිශයින් ම ඉතා ඇබ්බැහිවෙන සුළුයි ❤️❤️❤️
සුභ පැතුම් කාංචනා අනුරාධි
❤
කාංචිට ආදරේ අය මේ කොනට❤️❤️🎶🎶🎶 ❤️❤️❤️
කාන්චනා අක්කි වැඩක් කරොත් අනිවා පට්ටම ලස්සනයි..එයාගෙ කටහඩනම් මරු...congratulations akkeee..❤
හරීම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නෙ .මම දැක්ක දක්ෂ නිහතමානීම ගැහැණු ළමයෙක් තමයි ඔයා.ඔයාගෙ සින්දු වගේම ඒවගෙ Melodys වලට මම ගොඩක් ආසයි අක්කා .ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම Wish කරනවා හදවතින්ම.❤❤
Wow amzing❤️❤️❤️❤️
Wow 💎ඒ සින්දුවේ ලස්සන
🌹🌹සුපිරි ම සුපිරි 🌹🌹
❤️
❤️🔥
Visual එකේ රූපෙටම ගැලපෙන හඬ...🥺💫
ඔයා ඔතන හරියට පුජා උමාශංකර් අක්කා වගේමයි හරිම ලස්සනයි කියන්න තෙරෙන්නෙ නෑ ♥️♥️♥️
Congratulations Akki
Awesome Akki 💐💐💐💐💐💕💕💕💕💕💕
Such an amazing voice duwa lord bless you
❤️
Fillm එක බලපු දවසෙ ඉදලා එනකන් බලන් හිටියෙ ❤✨🥺
Maath. 🥹
Maath ehemai lassanama film ekak
මගෙ ආදරණීය සොදුරු මැණික හරිම ලස්සනයි සුන්දරයි ගීතය නම් මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඔයාගෙ ඉදිරි ගමනට යහපත සෙතශාන්තිය පතා තෙරුවන් සරණයි 🙏😌😍😍💕💕
❤
වොයිස් එක නම් පිස්සුවක් අනේ ❤🥺😚
අනේ ❤🙂
❤️
Super Super Voice and Composition.....(!) Love whit Respect from France.....!
Akke oyata mn mara talent ekak thiyenne.. All the best akkeee♥️
මේ වගේ ලස්සන නිර්මාණ තමයි අගය කරන්න ඕන ❤❤❤ආදරෙයි ❤️
2:20 wow 😍❤️ What a Beautiful Song💕
කාංචනා අක්කිගේ සින්දු ඔක්කොම මාර ම ලස්සනයි ❤
භාවනාවක් වගේ කටහඬක් ❤😊
💖
ගොඩක් ලස්සනයි ❤
I have never heard a song like this before,No one in our country has a voice like yours,your songs are my fav songs ❤
❤️
Lassanai akki... 💕Film ekath baluwa 😍
❤
❤❤❤ lassana sindavak වීසල් ආදරේ සිංදු ඔක්කොම ලස්සනයි
❤
එක පාරක් අහලා බලන්න ...... ආස හිතෙයි අප්පා ...😫❤️ අම්බෝ මේක නම් පිස්සුවක් 🌝🤍
Meka release wenakan balan hitiye .. visal adare .... SHAVEEN & THAADHI
❤
Shaveen nemei Kaveen. 😊
@@Justasoulon 🙊ow neee.... fake account eka ne 🦭
@@poornimafernando8517 Ekane. 😆 Shaveen boru kiyala adare gaththe ne, adare hithe thiyan anthime yanna dunna.
@@Justasoulon 🥺
අහපු වාර අනන්තයි🥺💐❤️ ඒ තරමට ලස්සනයි
අක්කත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.
colombo වල interstellar musical show එකටත් ආවා අක්කව බලන්න ❤️❤❤
❤
Such a beautiful song 🎵 duwa Keep it good quality work good job
අනේ හුගක්ම බලන් හිටිය song එකක්.ලස්සනයි කංචි 💙💙💙💙
❤
පිස්සුවක් .♥️♥️ music ftt❤
අහන්න ආස කටහඩක් කාන්චනා ඔයාගේ වොයිස් ඵක...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
Mama hituwe umariya sing karanawa kiyala search karamai dana gate lkanchana kiyala very suparb dear wish you all yhe best chandi
V.හේමපාල පෙරේරා මේ ගීතයට Mandolin වාදනයෙන් දායක වූ එක මුලින්ම මම අගය කරනවා.
කාංචනා අනුරාධී කියන්නේ වාග්ගේයකාරිනියක්.
වාග්ගේයකාරිනියක් ලෙස ඇයම නිර්මාණය කරන ගීතය ඉතාමත්ම ලස්සනයි.
උදුරාවී වගේම මේ ගීතයත් ඇයගේ වාග්ගේයකාරකම පෙන්වන ගීතයක්.
ඇත්ත .❤ හරිම ලස්සන නිර්මාණයක් 😊
Adarei akki❤❤❤❤
Beautiful more than i thought❤😃
Godak lassana sinduwak 🥰
මාරම ලස්සනයි සිංදුව අක්කියෝ බුදු සරණයි ඔයාට ❤🙏🌹
❤
Sinduwa nam supur man asam kanchage voice akata
💗Romeo.... 💗 ...Magnificent Work ....👍
❤️
Film ekata godak ma match wenawa kanchanage me song eka... You ara talanted girl
Beautiful song ❤❤.. beautifully sing 💖💖
අම්මෝ.. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...🥺❤ කටහඬ පිස්සුවක් 😍
The silver screen shines from විසල් ආදරේ🎉🎉
Godak wenas wela KANCHI ❤@KanchanaAnuradhi ❤
වස්සානේ කැන්දා ආවාදෝ...💙✨
❤️
❤️
Congratulations අක්කා ඔයාගෙ හැම ගීතයක් ම වෙනස් ඉදිරියටත් වෙනසකම් කරන්න 😊👊❤
Wooooow.💯
Wooow akkiyoo❤❤❤....මාරම ලස්සන song ekak....akkige voice eka nm supiri❤ ❤ahapu lassanama son ekak meka🎉🥰 adrei kanchana akki..❤❤❤❤❤love you soo much❤❤❤my favorite female singer is KANCHANA ANURADHI❤❤🥰🥰😍😍✨
FINALLY ❤😮 damn love this so much…. movie and the song is so beautiful…
❤
Wow darling..hall eke balapu davase idan hoyana song eka..💖
All the best congratulations
❤️
@@KanchanaAnuradhi❤
අවුරුදු ගාණක් තිස්සේ මම මේක එනකන් මග බලන් හිටියේ ........ ඒක හරිම ලස්සනයි කා ..... සුබ පැතුම්❤❤❤
❤
අක්කිගේ මේ සින්දුව මන් හැමදාම වගේ අහනවා.... හරිම ලස්සනයි අනේ එ වගේම මන් හරි ආස ගායිකාව ඔයා අනේ...❤❤❤❤❤
වස්සානයේ.. කැන්දා ආවාදෝ...
එතන melody එකේ ලස්සන
😫😫😫😫😫❤❤❤❤