Senehas Aware (සෙනෙහස් අවාරේ) | Adaraneeya Prarthana - Supun Perera Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • ආදරණීය ප්‍රාර්ථනා දැන් දිවයින පුරා සිනමාහල්වල.. 🥰
    Starring Shanudrie Priyasad, Nethmi Roshel, and Rahul Rishika.
    Presenting the love anthem of the year "Senehas Aware" from the movie Adaraneeya Prarthana, in the soulful voice of Supun Perera
    The film is directed by Wasawa Baduge, Music directed by Yasas Medagedara, and executive produced by Ishantha Withanage.
    Available on iTunes & Spotify
    iTunes - apple.co/3VoBmtD
    Spotify - spoti.fi/3AJ7IHa
    ----------------------------------------
    Song -Senehas Aware
    Singer - Supun Perera
    Music - Yasas Medagedara
    Lyics - Sajith Akmeemana
    Guitars - Dihan Kularatne
    Violin - Thisara Bandara
    Mixed & Mastered - Midhouse Studios
    Director - Wasawa Baduge
    Executive Producer - Ishantha Vithanage
    ----------------------------------------
    Lyrics:
    රෑ හීන ගානේ නුඹ පෙනේවී..
    හුස්මක් පවා දුර යයි සිතේවී..
    මා ආදරේ නුඹගෙන් දකීවී..
    සංසාරයේ හමුවී තියේවී..
    සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
    ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
    අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
    සදකැන් ගලා ඒ්.. හදේ ගිම් නිවා..
    මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
    දැනෙන්නේ මේ ආදරය දෝ..
    විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
    ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ..
    හදවතේ මියුරු කාරණා.. නුඹ ගෙනා මතක පාරනා..
    කොදුරන් හදට.. ආරාධනා..
    නුඹ මගේ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා..
    ඔබමයි හීන හැබැහින් ගෙනා..
    ----------------------------------------
    Film Cast - Nimesh Weeranga, Mihirangi Hettiarachchi, Ayush Perera, Pavithra Wanniarachchi, Anoma Wickramarachchi, Milton Sebastian, Donovan Arunasalam, Thilini Liyanarachchi, Gayathri Rasingolla, Yashodha Medagedara, Yurandi De Soysa, Priyanka Priyadarshani, Chandana Rajaratne, Krishantha Mendis
    Cinematography - Wasawa Baduge
    Editing - Wasawa Baduge, Sandaruwan Perera
    Music - Yasas Medagedara
    Lyrics - Shehan Galahitiyawa, Ayodhya Fernando, Sajith Akmeemana
    Screen Writers - Ranganath Weerasinghe, Malindu Gajadheera
    Assistant Director - Dhanushka N Perera
    Production Manager - Niroshan Welagedara
    Art Director - Yashi Silva
    Production Designer - Harindi De Soysa
    Choreography - Harindi De Soysa
    Makeup - Harsha Madhawa
    Costume Design - Sammani Pathiranagama
    Promo Stills - Viraj Fernando
    Sri Lanka Distributor - MPI Film Circuit
    International Distribution by Mega Live Events together with Ceylon Entertainment Canada
    _________________________________
    Subscribe To Supun Perera - bit.ly/SupunPereraMusic
    ​________________________________
    Connect with Supun Perera on :
    👉 Subscribe to Supun Perera: bit.ly/SupunPereraTH-cam
    👉 Like us on Facebook: / supunpereram. .
    👉 Follow us on Twitter: / imsupunperera
    👉 Follow us on Instagram: / supun_perera
    #adaraneeyaprarthana #SenehasAware #supunperera
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @pavinayomi8782
    @pavinayomi8782 ปีที่แล้ว +314

    හේතුවක් නෑ මේක අහද්දී හිතට එන හිස් හැගීමට මං හරි ආසයි ඒක විරහවක් ම නෙවේ 🙂

  • @shihanasilva9520
    @shihanasilva9520 ปีที่แล้ว +628

    රාහුල්ව හිමි උනත් එක්කම මේනකාගේ වෙනස්වීම 🥺 පාරමී අහිමි වීමත් එක්ක රාහුල්ගේ වෙනස් වීම 💔 ‍රාහුල්ගේ වෙනස් වීමත් එක්ක ආදරයක් නොලැබෙද්දිත් මේනකා ඉවසන විදිහ ❤️‍🩹 ආදරේ කියන්නේ හිතාගන්නම බැරි දෙයක් ♥️ඒ නිසා වෙන්න ඇති ආදරේට නිර්වචන ගොඩක් තියෙන්නේ 🫶🏼

    • @pasindumalshan6854
      @pasindumalshan6854 ปีที่แล้ว +22

      ඇත්තටම කිවුවොත් film එක ගැන මං දැකපු ලස්සනම නිර්වචනය ♥️

    • @diliniasanka8225
      @diliniasanka8225 ปีที่แล้ว +1

      Meka baluwada

    • @sanjayakumara3081
      @sanjayakumara3081 ปีที่แล้ว

      Athamai hariyata ma kiyala tiynawa..

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน +2

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 5:24💌

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +628

    ශනුගේ හැගීම් ප්‍රකාශනය නම් මරු ...❤❤

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 5:24💌

    • @suchithraperera
      @suchithraperera 3 หลายเดือนก่อน +2

      She is ❤❤❤

  • @suraviravindiya4280
    @suraviravindiya4280 ปีที่แล้ว +444

    ආදරේ වෙනුවෙන් මේනකාගෙ වෙනස් වීම හිතා ගන්නත් බෑ.ආදරේට කරන්න බැරි දෙයක් නෑ.ශනූදෙ ඒ හැගීම් ප්‍රකාශනය වෙනම level එකක්❤

  • @sandunitcp
    @sandunitcp ปีที่แล้ว +72

    පපුව පැලෙන්න එනවා මේක අහද්දී ඒ තරම් හෑගීම් බරයි ❤️

    • @scoobydoo9765
      @scoobydoo9765 10 หลายเดือนก่อน

      Duka dara ganna beruwa papuwa pelune kantakagelu.... eda kantakata apu hegima meka ahaddi enawa matat ... adare sundarai et hita paranawa seren sere 😢

  • @lavindu_sachintha
    @lavindu_sachintha ปีที่แล้ว +311

    කනට මිහිරිම කටහඬක් තියෙන කොල්ලෙක්😍✋ " සෙනෙහස් අවාරේ - කුළුදුල් තුෂාරේ"

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 5:24💌

  • @sewminijayasinghe17
    @sewminijayasinghe17 ปีที่แล้ว +156

    ෆිල්ම් හෝල් එකේදි මේක අහද්දි දැනුනෙ වෙනම හැගීමක්... superb supun ayya ❤️

    • @scoobydoo9765
      @scoobydoo9765 ปีที่แล้ว +2

      I wish i could.. but lankawata enwkota out of halls 😢

  • @madhushaniambahera5959
    @madhushaniambahera5959 ปีที่แล้ว +77

    අහපුවාර ගණන කොතරම්ද කියන්න මටම මතක නෑ , ඒ හඬ භාවනාවක් ❤

    • @kamanigamage1246
      @kamanigamage1246 9 หลายเดือนก่อน

      ලස්සනයි හැඟුම් bara katahadak.dangatha wela අහන්න තරම්ම .

  • @webeats_7607
    @webeats_7607 ปีที่แล้ว +326

    හමුවේවා,හිමිවේවා,අහිමි නොවේවා!🌼

    • @Lahiru9999
      @Lahiru9999 หลายเดือนก่อน

      😢❤

  • @HashiR9854
    @HashiR9854 ปีที่แล้ว +70

    Film එක බලද්දිත් ගොඩක්ම දුක හිතුනෙ මේ සිංදුව යද්දි..... 🥺
    මේ තුන්දෙනාගෙන් ගොඩක්ම පව් මේනකා

    • @sweeneygunasekara1307
      @sweeneygunasekara1307 ปีที่แล้ว +9

      Ow. Wadipurama duka hithenne menaka gana😢😢

    • @shen_fdo1396
      @shen_fdo1396 ปีที่แล้ว +17

      Yes! Parami madin awilla kolla wa set karagena giya.. antimata menaka duk widala eyata adare nati minihek ekka thani wuna! Ending was so bad, menaka should have let him go, kolla adare parami ta nam, eyagen babek innawa nam parami ta, husband wunath wadak na neh wena ganu kenek hita hita duk wenawa nam.. menaka paw! Adare nati minihek ekka marry karapu nisa inna wuna! Parami gen menaka samawa illanna one na, parami danagena tamai eyala maddata awe, aneh manda! Story ending was so pathetic..

    • @sweeneygunasekara1307
      @sweeneygunasekara1307 ปีที่แล้ว +6

      @@shen_fdo1396 I feel the same. And what I feel more about the entire scenario, if we take it to the reality, I don't think it's right to come between two people who have been for each other, who have been with each other, who loved each other no matter what. It's true we might feel some sort of connection, bond when we see and get to know some one else. But even though you might feel such a feeling keep it to your self. Might be hard at the beginning since you won't be able to express your feelings openly. But it's way better than ruining someone else whole world.

    • @chalu7764
      @chalu7764 ปีที่แล้ว +9

      @@sweeneygunasekara1307 unfortunately im felling love with a boy who belongs to another girl at this moment . i don't wanna ruin them. i don't wanna be a third party between them. but i madly and obsessly felling love with him. but i have accidentally seen this comment . thank you. thank you so much. its made me courage to move out from them. although i pretty sure i could'nt eazy to do that , i will do. bcz i should have to do that.. i have no right to destroy anyone's lives. Thank for give me a sense .❤

    • @sweeneygunasekara1307
      @sweeneygunasekara1307 ปีที่แล้ว +3

      @@chalu7764 I know it's hard. And words aren't enough to describe that pain. The pain you feel when you don't get the opportunity to be with the one you love. That's hard. I've been in that situation as well. Stay strong❤ ❤❤

  • @_aesthedits
    @_aesthedits ปีที่แล้ว +255

    Shanudrie Priyasad... The actress you ARE!! Just take a bow girl 👏🏻

  • @chamalikarunasena996
    @chamalikarunasena996 ปีที่แล้ว +58

    මට මාවම මතක් උනා ශනුද්‍රි ඒ අහපු ඒවට .

  • @Lahiru1123
    @Lahiru1123 7 หลายเดือนก่อน +18

    ආදරණීය ප්‍රාර්ථනා...
    2016න් පස්සේ බලපු සුපිරිම සිංහල ෆිල්ම් එක...කියන්න වචන නෑ...අඬපු තරම් හිතාගන්න බෑ...මෙතනින් මේනකාගේ රෝල් එකට ශනූ අක්කි උපරිම සාධාරණේ කරා🥺❤කතාවෙන්ම පව්ම චරිතෙත් මේනකා❤🥺 ඒ වචන,ඒ හැඟීම්,ඒ වෙනස්වීම ආදරේට ඕනම දෙයක් කනපිට ගහන්න පුළුවන් කියලා ඔප්පු කරා...ඒ වගේම මේ සිංදුව ඒ රූපරචනේ එක්කම මාරෙට මැචින් වචනයක් ගානේ කදුලු බේරෙනවා හිතාගන්න බෑ...ජීවිත කාලෙටම නොමැකෙන කතාවක් වේවි-ආදරණීය ප්‍රාර්ථනා...🙂❤🔥
    '2023/12/25'

  • @piyumimadhumekala9046
    @piyumimadhumekala9046 11 หลายเดือนก่อน +13

    මේ film එක බල්පු කෙනෙක්ට ඇඩුනෙ නැත්නම් තමයි පිදුමෙ අවසානෙ තමයි ගොඩක්ම දුක හිතෙන්නෙ ..සින්දුව පිස්සුවක් සින්දු එකිනෙකට ගලපලා තිබ්බ විදිය හිතට වැදෙනව මාර විදියට 😊

  • @sadeep_munasinghe
    @sadeep_munasinghe ปีที่แล้ว +46

    දැන් නම් ආර්ටිස්ලා හැමෝම වගේ ඇත්තටම මිනිස්සුන්ට දෙයක් දෙන්න හදනවා💖👑️✌️

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne ปีที่แล้ว +230

    Love it bro ❤ your voice is always magical

  • @snehasaswari
    @snehasaswari ปีที่แล้ว +113

    Movie එක බලපු අය දන්නවා මේ song එක යදිදී කොච්චර දැනෙනවද කියලා.
    Comments කියවද්දී ඒක තේරෙනවා. ඒ වෙලාවෙ ඇස්වල කඳුළු පුරෝගෙන හිටියේ ඔක්කොමලා 🥺

    • @Naduniiii_94
      @Naduniiii_94 ปีที่แล้ว +1

      Aduwe nathi knk nathi trum😥

  • @vishi1741
    @vishi1741 ปีที่แล้ว +1256

    මම ආදරේ කරන කෙනාට වෙන කෙල්ලෙක් ඉන්නව කියල දැන දැනත් මම ඉන්නව🙂මට යන්න හිතෙන් නැහැ. ඒ කෙල්ල නිසා සමහර වෙලාවට එයා දුකෙන් ඉන්නව. ඇත්තටම ඒ වෙලාවට මටත් මාරම අවුල්. මම දන්නව මට මේ ආදරේ හම්බෙන් නැහැ.ඒත් කවුරුහරි කෙල්ලෙක්, කොල්ලෙක් මේක දකිනවනම් මම කියන්නෙ ඒම දෙන්නෙක්ට ආදරේ කරන් එපා.කවදහරි තමන් ආදරේ කරන කෙනා බොරුවක් කරන්නෙ කියල දැනගත්ත දවසට එන ඒ හැගීම මැරිල යනවට වඩා අමාරු හැගීමක්🙂💔...

    • @yashminitharanya
      @yashminitharanya ปีที่แล้ว +7

      🥺

    • @hiransanjuka7368
      @hiransanjuka7368 ปีที่แล้ว +3

      😔

    • @audrioz
      @audrioz ปีที่แล้ว +44

      මාත් ඔය Situation එකේමයි මගේ හිත තාම එයා වෙනුවෙන් 😔

    • @pawanisuhara5380
      @pawanisuhara5380 ปีที่แล้ว +109

      වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක බැලුවේ 🥺 ඔයා හොද කෙනෙක් ඔයාගේ ජීවිතේ ලස්සන වෙයි ❤️ ඇත්තටම ආදරෙ කරන අයට විතරයි එහෙම කැප කිරීම් කරන්න පුලුවන් . 🥺මමත් එහෙමයි පුලුවන් කල් බලන් ඉන්නවා දුරින් ඉදන් එයා දිහා එයාට නොදැනෙන්න . ගොඩක් දුකයි ඒත් ඒකයි ලැබීම ❤️ බුදු සරනයි

    • @nishanisaluka8555
      @nishanisaluka8555 ปีที่แล้ว +4

      😢😢😢

  • @sandun221lakshan9
    @sandun221lakshan9 ปีที่แล้ว +12

    ජිවිතේ තියන කල් මේ සිංදුව අහද්දී අමතක නොවෙන මතකයක් නැවත් අලුත් වෙනවා. 5 පාරක් ෆිල්ම් එක බැලුවා.

    • @imasha-uo7ue
      @imasha-uo7ue 7 หลายเดือนก่อน +1

      Math ehemai❤

  • @amalifernando9588
    @amalifernando9588 ปีที่แล้ว +170

    ආදරණීය ප්‍රාර්ථනා පුදුම ලස්සන නිර්මාණයක්♥️ ශනුද්‍රිගේ හැඟීම් ප්‍රකාශනය තමයි වැඩිපුරම හිත ගියේ♥️

    • @anushadilrukshi9905
      @anushadilrukshi9905 ปีที่แล้ว +2

      Hithe thiyna wedana serama kadulu walin eliyta anawa me song eka ahankota. 😭😭❤❤ but love it.

  • @mrlegendsl3503
    @mrlegendsl3503 ปีที่แล้ว +157

    2022 ලස්සනම සින්දුව....සෙනෙහස්
    අවාරේ...❤️❤️❤️❤️❤️

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +136

    තේරැනාදෝ විසල් ආදරේ❤️
    සෙනෙහස් ආවාරේ❤️
    These two songs🥵💞
    Masterpiece😌✌️

  • @HeshiR
    @HeshiR หลายเดือนก่อน +4

    ජිවිතෙ අන්තිම හුස්ම වෙනකන් මම මෙ song එක අහයි ❤❤ එච්චරට ලස්සනයි 🥰🥰 Supun, your voice 👌..I dont have words to express ur voice..ඒක පිස්සුවක් 🤩🤩

  • @romona0109
    @romona0109 ปีที่แล้ว +32

    ආදරේ කරලා නැතත් කදුලු ආවා ඒ මේනකාගේ වචන ටිකට.....

  • @dilnim6005
    @dilnim6005 ปีที่แล้ว +8

    දන්නෑ අහන කීවෙනි වතාවද කියලා මේ...දැනෙනව එකම හැගීමක් හැම මොහොතකම අහන......දන්නෙම නැතුවයි රූටන්නෙ කඳුළු පහලට....💖💖💖💖

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +23

    (සෙනෙහස් අවාරේ...🎶)
    රෑ හීන ගානේ ඔබ පෙනේවී..
    හුස්මක් පවා දුර යැයි සිතේවී..
    මා ආදරේ ඔබගෙන් දකීවී..
    සංසාරයේ හමුවී තියේවී..
    සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
    ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
    අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
    සදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
    මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
    දැනෙන්නේ මේ ආදරය දෝ..
    විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
    ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ..
    හදවතේ මියුරු කාරණා.. නුඹ ගෙනා මතක පාරනා..
    කොදුරන් හදට.. ආරාධනා..
    නුඹ මගෙ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා..
    ඔබමයි හීන හැබැහින් ගේනා..
    Artist :- Supun Perera
    Music :- Yasas Medagedara
    Lyrics :- Sajith Akmeemana

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 ปีที่แล้ว +15

    කිසිම විදිහකින් මේ movie එක මම බලන්නෙ නැහැ. මට මේ සින්දුවේ මම ජීවත්වෙන feel එක movie එක නිසා නැති කරගන්න බෑ... සින්දුව මට attach උන විදිහට එහෙම්ම ඉන්න තමයි මම ආසා. නැත්නම් වෙනත් කෙනෙකුගෙ ඇහැකින් වෙනත් අර්ථකතනයක් එක්ක සින්දුවේ quality එක feel එක නැති කරගන්න බෑ. ❤

  • @chathufernandz9657
    @chathufernandz9657 ปีที่แล้ว +12

    මේ සිංදුව ඇහුවම ෆිල්ම එක නොබල ඉන්නම බැරි උනා.. ඉතින් ඉක්මනින් ගිහින් ඒක බලල ආවා. දැන් මගේ ආසම සිංදුව මේක ආයෙ ආයෙ මේ සිංදුව අහනව. ඒ ෆීල් එක වෙනමම ලෙවල් එකක් ❤️🔥

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +293

    අහලම මැරෙන්න පුලුවන් සිංදුවක් ආයෙත් ..BnS ලට දෙවනි නෑ ..❤️🎧BnS ලත් ඊට දෙවනි නෑ ....film එක බැලුවත් එකයි ...එකදිගට film එකේ සිංදු ටික අහන් ගියත් එකයි 🎧❤️ ලංකාවේ music ආයෙත් වෙනම level එකකට එනවා ❤️🎧

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +8

      ආන්න හරි....අහලම මැරෙන්න පුළුවන්..🥺💛

    • @anju8257
      @anju8257 ปีที่แล้ว +2

      එකගයි

  • @pasindumalshan6854
    @pasindumalshan6854 ปีที่แล้ว +383

    අම්මෝ movie එක බලලා ඇවිත් පිස්සුවෙන් හෙව්වේ වචන ඇහිද ඇහිද ❤🥹 "සෙනෙහස් අවාරේ"🥹 What a voice supun aiya 😍

    • @nuwaniokandapola8877
      @nuwaniokandapola8877 ปีที่แล้ว +7

      Hambo.. same here.. pissu hadila hitiye sinduwa hoyaganna bariwa.. Harima lassani song eka.. 💖💖💖

    • @yashodhamadhuwanthi21
      @yashodhamadhuwanthi21 ปีที่แล้ว +2

      Film eke anthimata mokada venne

    • @pasindumalshan6854
      @pasindumalshan6854 ปีที่แล้ว +2

      @@yashodhamadhuwanthi21 හැබැයි කිවුවොත් වැඩැක් නෑ කෝම හරි බලන්න 🥰

    • @yashodhamadhuwanthi21
      @yashodhamadhuwanthi21 ปีที่แล้ว

      @@pasindumalshan6854 balanna yanna venne na. Ekai ahuve

    • @shen_fdo1396
      @shen_fdo1396 ปีที่แล้ว +6

      @@yashodhamadhuwanthi21 bad ending! Shanudrie/menaka ended with a man who loves someone else...

  • @thishu4260
    @thishu4260 5 หลายเดือนก่อน +6

    මේ සිංදුව ඇහෙන වාරයක් පාසා අහන වාරයක් පාසා හදවත හරි වේගෙන් ගැහෙන්න ගන්නවා . නොදැනීම සුසුමක් පිටවෙනව 😢

  • @thilinimadushani5821
    @thilinimadushani5821 ปีที่แล้ว +16

    ආදරය කියන්නෙ ලස්සන hagimak...e wagema thama විවාහය කියන්නෙත් ලස්සන බැඳීමක්...විවාහය ලස්සන වෙන්නෙ තවත් ආදරය නිසාමයි...හොදම දෙ තමයි විවාහයට ආදරය කිරිමයි... ආදරයට විවාහ karaganimayi..එහෙම නැතුව ආදරය එක තැනක විවාහය තව තැනක තිබුනොත් ඉතුරු වෙන්නෙ දුකක්....❤️❤️

  • @achidinuththara3140
    @achidinuththara3140 ปีที่แล้ว +97

    කියන්න වචන නෑ ඒ තරමටම හදවත ස්පර්ශ කරන ගීතයක් රංගනයත් ඒ හා සමානයි ආදරණීය ප්‍රාර්ථනා අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️❤️ රාහුල් ❤️ පාරමී ❤️ මේනකා ❤️

    • @shanu1564
      @shanu1564 ปีที่แล้ว +2

      Film ekanm marama lassnai💟

  • @KaveeshaKaveesha-rp6im
    @KaveeshaKaveesha-rp6im 2 หลายเดือนก่อน +11

    කාටවත් දැන් ආදරෙ කරන්න තරම් දැන් හිත හයිය නෑ😢

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 ปีที่แล้ว +57

    එදා මේ සින්දුව යද්දි ඇඬුන විදිය....🥺♥ Just BRILLIANT Supun ayya! 👏

  • @udanihansika7110
    @udanihansika7110 ปีที่แล้ว +65

    තේරුණාදෝ විසල් ආදරේ❤️❤️
    සෙනෙහස් අවාරේ❤️❤️
    WOW❤️❤️❤️❤️

  • @pubuduni9376
    @pubuduni9376 ปีที่แล้ว +9

    sanudri akki oya nam brand ekek patta

  • @dinithimalshani3039
    @dinithimalshani3039 ปีที่แล้ว +8

    Film eka baladdi adune mata vitarada 🥺 Hitaganna bh kthav lassana awasanaykta geniynw 🥺❤️ sinduva unath marama lassanai 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @siyarasenanayaka
    @siyarasenanayaka ปีที่แล้ว +88

    අනේ දෙයියනේ ශනුගෙ acting 🔥🔥🔥🔥.එච්චර අඩද්දිත් ඒ මූන දැක්කම කොහොම ගැහුවද මන්දා.එතන මාරම ලස්සනයි අනේ එයා.ඒ ටික බලලත් ඇඩුනානේ😭😭😭.ඒ වගේම සුපුන් අයියගේ song එකත් මාරම ලස්සනයි.හොදට අඩන්න පුලුවන් .මම ආසම දෙන්නෙක් තමා සුපුන් අයියායි ශනූ අක්කියි.song එක අහද්දි visual එක බලන්න අමතක වෙනවා.visual එක බලද්දි song එක අහන්න අමතක වෙනවා.

    • @siyarasenanayaka
      @siyarasenanayaka ปีที่แล้ว +11

      film එක බැලුවොත් කොහොම අඩන්න වෙයිද මන්දා අම්මෝ.මේක නම් සුපිරි අනේ.

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.8077 ปีที่แล้ว +155

    ඇබ්බැහි වෙන සුළු කටහඬ සහෝදරයා දක්ෂයා 🔥🔥🔥 ❤❤❤👍

  • @manojdilranga78
    @manojdilranga78 ปีที่แล้ว +237

    මගෙ ගෑනුළමයත් එක්කගියේ ඉතින් ෆිල්ම් එක බලන්න,දන්නවනෙ ඉතින් ෆිල්ම් බලන්න යනකොට කෙල්ලො කොල්ලො ෆිල්ම් එක බලනවට වඩා ඉතින් දෙන්න ලව් කරනවනෙ ඊට වඩා😌🌝,ඒත් මේක පටන් ගත්තු වෙලේඉදන් අතින් අල්ලගෙන බැලුව,ෆිල්ම් එක ඉවර වෙලා බලන්කොට,එයත් අඩල ,මාත් අඩල😒❤️.....ඒකි බයයි මන් එයාට එහෙම දෙයක් කරයි කියල,මන් බයයි එයා මට එහෙම කරයි කියල,ඉතින් දුක හිතුන,ඇඩුන😓.......
    හැබැයි සනූට තිබ්බා,කොල්ලට කියන්න එයා තාත්ත කෙනෙක් කියල,එහෙම කියල පැත්තකට වෙන්න,මොකද ඒ ලමයට තාත්ත කෙනෙක් නැති හේතුවයි,සනූට ඒ කොල්ලඑක්ක හිත සතුටින් තවත් ඉස්සරහට ජීවත් වෙන්න බැරි එක එයා හොදටම දන්න නිසා,මොකද මොනා උනත් තමන් ගෙ හිතේ තියනව,තමන්ගෙ කොල්ලට තමන්ගෙන් ඇර වෙන කෙල්ලෙග්ගෙන් ලමයෙක් ඉන්නව කියල,ඇත්තටම මන් ගැනියක් උනනම් මටනම් එහෙම ඉන්න බෑ මචන්,End එක ඒ විදියට පරිත්‍යාගයක් විදියට උනානම් ඒ හැමෝම සතුටින් ඉදී,මෙකේ උනේ තුන් දෙනාම ලෝක තුනක තනි වෙච්ච එක..මොනා කරන්නද ඉතින් මෙව්ව ෆිල්ම්නෙ😁, අධයක්ශකට ඔනෙ විදියට හැදුනා,අපි ඒ හා සමානව රසවින්ද,❤️, ෆිල්ම් එක ලස්සනයි ,.....
    සිරාවටම කිස් එකක් වත් දෙන්න තරම් උනන්දුවක් තිබ්බෙ නෑ,ෆිල්ම් එක බැලුව,හැබැයි ෆිල්ම් එක බලල ඉවර වෙලා,මන් අරූ වගේ එහෙම කරන් නෑ කියල වඩාගෙන පාරෙ ගියෙ නැති එක විතරයි කලේ නැත්තේ,😁😗

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 ปีที่แล้ว +6

      Agree bro. ඒ විදිහට end කරානම් කතාව තවත් ලස්සන වෙන්න තිබ්බා

    • @samithaliyanage1988
      @samithaliyanage1988 ปีที่แล้ว +11

      ඒක නොකිව්වේ ෆිල්ම් එකේ පාර්ට් 2 එන්න තියෙන නිසා 😊😊 ඒ කතාව තමයි පාර්ට්2 විදිහට එන්නේ

    • @isuruudayanga8385
      @isuruudayanga8385 ปีที่แล้ว

      වැඩි කල් තියෙන්නේ ඕක😂

    • @diliniishara6935
      @diliniishara6935 ปีที่แล้ว +3

      Aneee e comment eka ❤❤❤

    • @lahirujeewantha3870
      @lahirujeewantha3870 3 หลายเดือนก่อน

      Me Comment 1ka mal tyna puluwn nn..mn ekat karanooo...mareta hadata denuna Comment 1k...

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 ปีที่แล้ว +72

    Shanu's acting spot on.supun's voice is so soothing.👌👌👌

  • @sehandilhara9742
    @sehandilhara9742 5 หลายเดือนก่อน +6

    මට නම් මේ සින්දුවේ මලයාලම් vibe එකක් තියෙනවා වගේ feel වෙන්නේ ❤

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +38

    මාරම ලස්සනයි....සුපුන් අයියගෙ සිංදුවලින් ආසම එකක් වෙයි මේකත්...කියන්න වචන.නෑ ඒ තරම් පට්ට...❤️❤️❤️

  • @sanjanajayasinghe2467
    @sanjanajayasinghe2467 ปีที่แล้ว +104

    Shanu's acting and supun's voice....🔥❤️

  • @harinidinuththara2404
    @harinidinuththara2404 ปีที่แล้ว +38

    Lyrics
    රෑ හීන ගානේ නුඹ පෙනේවී
    හුස්මක් පවා දුර යයි සිතේවී
    මා ආදරේ නුඹගෙන් දකීවී
    සංසාරයේ හමුවී තියේවී
    සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
    ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
    අනුහස් විමානේ සිපගත් නුරාවේ
    සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා
    මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
    දැනෙන්නේ මේ ආදරය දෝ
    විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
    ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ
    සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
    ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
    අනුහස් විමානේ සිපගත් නුරාවේ
    සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා
    හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
    කොදුරන් හදට ආරාධනා
    නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
    ඔබමයි හීන හැබැහින් ගෙනා
    සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
    ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
    අනුහස් විමානේ සිපගත් නුරාවේ
    සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

  • @hewagedhananjani859
    @hewagedhananjani859 ปีที่แล้ว +55

    When Supun Perera said
    “රෑ හීන ගානේ ඔබ පෙනේවී
    හුස්මක් පවා දුර යයි සිතේවී
    මා ආදරේ නුඹගෙන් දකීවී
    සංසාරයේ හමුවී තියේවී”🤗
    I felt it❤️💆🏽‍♀️

    • @mohomedinxhaf1814
      @mohomedinxhaf1814 ปีที่แล้ว +1

      W2w😊Q2qq❤1

    • @mohomedinxhaf1814
      @mohomedinxhaf1814 ปีที่แล้ว +1

      😊😊❤😂

    • @thilinibhagya415
      @thilinibhagya415 9 หลายเดือนก่อน +2

      සෙනෙහස් අවාරේ..
      කුලුදුල් තුශාරේ...
      ඔබමයි ගෙනාවේ..
      දිවිතුරා....
      🌻🌻🌻🌻🌻

  • @chadithshamal3705
    @chadithshamal3705 ปีที่แล้ว +15

    Shanudri’s acting is superb I can’t understand how she changed so much for him and for her love

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +31

    හැමදාටම මතකෙ තියෙන ලස්සන film එකක් ♥️

  • @anjalifernando4787
    @anjalifernando4787 ปีที่แล้ว +35

    Film hall එක ඇතුලෙත් ඔය සින්දුව අහන ගමන් ඇඬුනා..අදත් එහෙමයි...

    • @Madlk
      @Madlk ปีที่แล้ว +3

      සිංදුව හොදයි.. ෆිල්ම් එක පට්ට ගොං..

    • @statusvedio2277
      @statusvedio2277 ปีที่แล้ว +2

      @@Madlk ai gdk ay hodai kiynwni

  • @SAMARANAYAKA2002
    @SAMARANAYAKA2002 ปีที่แล้ว +18

    එදා මට ආදරේ කරපු කෙනෙක් මට මේ සිංදුව එවපු දවසේ ඉදන් මම මේක අහනවා... හැබැයි එදා මට එයාව තේරුම්ගන්න බැරි වුනා... අද එයාව කාටත් වඩා ඕනේ වෙලා මට... එත් එයා නෑ..... එයා වෙනුවට වෙන කෙනෙක් එක්ක එදා ඉද්දි තේරුනේ නෑ එයාගේ වටිනාකම.... අද මුලු දවස ගානේ තප්පරයක් ගානේ විඳව විඳව පසු තැවෙනවා.... නැති වුන ආදරේ අරන් එයා අයිත් එනකන්ම ඉන්නවා.... ලිතූ.....

    • @chamaniranasinghe1944
      @chamaniranasinghe1944 ปีที่แล้ว

      ❤❤

    • @sadaleiyashoda5570
      @sadaleiyashoda5570 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน

      😞

    • @yasasthiloshana704
      @yasasthiloshana704 6 หลายเดือนก่อน

      අයිතිය නැති දේවල් අපිට අයිති නෑ මිත්‍රයා

  • @kavindakariyakarawana2060
    @kavindakariyakarawana2060 6 หลายเดือนก่อน +5

    ❤මේ සින්දු භාවනාවක්....විරහව වුණත් එය ප්‍රකාශ කරන ආකාරයත්,සපුන් අයියාගේ කට හඩ අපූරුවට ගැලපිලා ගිහින් අපේ හිත් නිවනවා😊, මම චිත්‍රයක් අදිනකොට මේ සින්දුව අනිවාර්යයෙන්ම අහනවා😊 එතකොට හිත එක තැනක ඉන්නවා❤ ඒනිසාම මේක භාවනාවක්❤

  • @DayanandaKusumsiri-qv4cr
    @DayanandaKusumsiri-qv4cr 6 หลายเดือนก่อน +7

    මේ සිංදුව release කරපු ගමන් ඇහුවට වඩා feeling එකක් film එකත් එක්ක එනවා. Grate Voice🎤🎧 Supun Perera❤

  • @shehanyapa3737
    @shehanyapa3737 ปีที่แล้ว +28

    මේ සිංදුව වගේම ෆිල්ම් එකත් මාරම ලස්සනයි 👍

    • @sumuduwasana3473
      @sumuduwasana3473 ปีที่แล้ว

      Film eka youtube eken balanna puluwanda

  • @Musiclanka917
    @Musiclanka917 6 หลายเดือนก่อน +27

    මේ සින්දු ඇහන කොට එන හැගීම කියන්න තේරෙන්නෙ නෑ 🥺

  • @dew5372
    @dew5372 ปีที่แล้ว +15

    නොලැබෙන දෙයක් වෙනුවෙන් බලා හිදීමට සිද්ධ වෙන එක කොච්චර දුකක්ද🤕 හැබැයි එ් බලා හිදීම ඔබට ජීවිතයේ වටිනම, අාදරණීයම, අවශ්‍යම දේ වෙනුවෙන් නම්...??🤗❤

  • @visharasewmini8417
    @visharasewmini8417 4 หลายเดือนก่อน +4

    Eka hari lassana song ekk. Ki parak ahuwath athi wen na 🥺💗

  • @__8040samra
    @__8040samra 4 หลายเดือนก่อน +8

    ඔබ මැවුනේ මා වෙනුවෙන් දෝ🥺❤️

  • @lakmanthiperera5288
    @lakmanthiperera5288 ปีที่แล้ว +21

    "සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ" 🥺💆‍♀️👌

  • @shihanasilva9520
    @shihanasilva9520 ปีที่แล้ว +53

    Voice එක, Lyrics ටික , Rahul අයියා & Shanudri අක්කගේ act එක superb🔥 කිසිම අඩුවක් නැති song එකක් ♥️ ඇස් පියන් ඕන තරම් වෙලා අහන්න පුළුවන්.... 🥺

    • @scoobydoo9765
      @scoobydoo9765 ปีที่แล้ว

      Meka ahala ahala dan habit ekak wela. Someones pls tell me how to get out from this song......

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 ปีที่แล้ว +29

    film එක ආයේ පාරක් බලන්න යන්න හිතෙනවා ..ඇත්තටම මේවා සින්දු නෙමෙයි තනිකරම මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙන....💞💞💞

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Film ekanm balann gie naa, hbai me sinduwa ahuwat passenm ynn ona hitenawa…

  • @mishelnethsara6918
    @mishelnethsara6918 ปีที่แล้ว +7

    සින්දුව හිතටම වැදුණා ෆිල්ම් එකත් එ වගේම ඇති

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +14

    සුපුන්ගෙ කටහඩ අපේ හදවතේ ප්‍රකාශනයක් වගේ

  • @nalinperera2227
    @nalinperera2227 ปีที่แล้ว +16

    සුපුන් අයියා කින්නෙ වෙනම භාවනාවක් ✊❤️😍

  • @mal6593
    @mal6593 7 หลายเดือนก่อน +4

    Film එක්ක සින්දු ලස්සන වෙන තරමට film එක hit වෙනවා වැඩි❤

  • @vishakariviruwani745
    @vishakariviruwani745 ปีที่แล้ว +37

    Shanudrie's acting is superb 💖

  • @bhagyaweerakoon
    @bhagyaweerakoon 11 หลายเดือนก่อน +7

    මේ වෙලාවේ මේ සිංදුව මම බැල්කනියට වෙලා තනියම අහස දිහා බලාගෙන අහමින් ඉන්නවා. 😊. මට ලිව්ව සිංදුවක් මේක❤

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +34

    මාර ලස්සන සිංදුවක්😍❤️

  • @sahi_sanjee
    @sahi_sanjee ปีที่แล้ว +9

    පිල්ම් එකෙ මේ ටික යද්දි හැමෝගෙම ඇස්වල කදුළු 🥺❤️

  • @ayeshasanjeewani9956
    @ayeshasanjeewani9956 4 หลายเดือนก่อน +4

    මාරම ලස්සන සින්දුවක් 🥺❤

  • @user-yt1fi1bs3y
    @user-yt1fi1bs3y 3 หลายเดือนก่อน +5

    අනේ මේ සිංදුව පිස්සුවක් බන්, මං දවසට විසි වතාවක් විතර අහනව, කටහඬ නම් භාවනාවක් ඇත්තමයි

  • @NooryView
    @NooryView 3 หลายเดือนก่อน +8

    පිස්සුවක් 🥺🤍

  • @arunodanicharitapani5106
    @arunodanicharitapani5106 ปีที่แล้ว +11

    Film එකේ ආසම සිංදුව 🥺❤️

  • @Gaiyasrilanka
    @Gaiyasrilanka ปีที่แล้ว +41

    මදුවිතක් එක්ක තනි උනු පෙම්වතුන් දවසක මුමුණන ගීතයක් ❤️
    ලස්සන නිර්මාණයක් 🙂

  • @dasunidissanayake170
    @dasunidissanayake170 ปีที่แล้ว +4

    film eka deparakma baluwa... attatama lassanai..godak duka hithuna film ekk..songs tika nm pissuwak🥰🥰

  • @shaliniprabodha8847
    @shaliniprabodha8847 ปีที่แล้ว +6

    ලස්සන movie එකක්. සිංදු ටික නන් කියලා වැඩක් නෑ❤

    • @gayan9264
      @gayan9264 ปีที่แล้ว

      කියන්න එපා මචං ....🤗☝🤔

  • @user-os7qp8wq1l
    @user-os7qp8wq1l 3 หลายเดือนก่อน +12

    කවදාවත් ම එපා වෙන්නෙ නැති song එකක්...මං මැරෙනකං ම මේක අහයි....හැමදාම....හරිම හැගීම්බර කටහඩක් ......සුභ පතනවා අයියෙ ඔයාට ❤️❤️.

  • @rkdshashikalaseuwandi2725
    @rkdshashikalaseuwandi2725 5 หลายเดือนก่อน +5

    මම තමයි දැකපු හොඳම කෙල්ල කියලා එයා හැමවෙලේම කියනවා eth එයා කැමති වෙන කෙනෙකුට මෙක ඇහෙද්දී අහේතුක ව ඒක මතක් වෙනවා 😊

  • @ranjanisenarathne6033
    @ranjanisenarathne6033 ปีที่แล้ว +6

    ඒ කටහඩ❤
    මගෙ favorite singer♥️♥️
    වෙනම ලෝකෙකට ගෙනියන කටහඩක්♥️💯

  • @chamaniishara9728
    @chamaniishara9728 5 หลายเดือนก่อน +4

    මං film එක බලලා නෑ.ඒත් මේ සින්දුව අහද්දි කදුලු ආවෙ ඇයි මන්දා..

  • @sanjulakavindi5923
    @sanjulakavindi5923 ปีที่แล้ว +5

    බලපු ලස්සනම filme එකක්...
    හදවතට ගොඩක් දැනෙන ❤️😍

  • @KrishmalFernando
    @KrishmalFernando ปีที่แล้ว +3

    හරිම ලස්සන චිත්‍රපටයක් මම දැනට පස් පාරක් විතර බැලුවා හරිම තාත්විකයි හැමදේම හැම අතින්ම සම්පුර්ණ චිත්‍රපටයක්

  • @human9597
    @human9597 ปีที่แล้ว +4

    Supun Perera should have been the main actor in this movie

  • @shehanherath
    @shehanherath ปีที่แล้ว +62

    හදවතටම වදින සුපිරිම සිංදුවක් සෙනෙහස් අවාරේ ❤️ කියන්න වචන නෑ

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +8

    සත්තයි අයිය මාරම ලස්සනයි..හදවතටම දැනෙනව.❤️❤️❤️❤️❤️මේ සින්දුවට ආදරෙයි මැරිලත් පැයක්.

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 ปีที่แล้ว +11

    මේක නම් පිස්සුවක්. Music & Voice වලින් ලස්සන වුණ ඒ වචන හදවතේ නොමැකෙන විදිහට තැන්පත් වෙනවා. 🥺💛

  • @arunodhyaudayangi340
    @arunodhyaudayangi340 3 หลายเดือนก่อน +15

    මගේ ජිවිතේ turning point එක මේ film එක 😊

  • @dulankodithuwakku132
    @dulankodithuwakku132 ปีที่แล้ว +20

    ජීවිතේ වැටුන තැන් වල, නැගිටපු තැන් වල චරිත අයියගෙ Music , Supun අයියා ඔයා, Ridma අයියා, ධනිත් අයියා, Kanchi කෙල්ල ඇතුලු නාදගම හැමෝම කොච්චර හයියක් උනාද කියල ඔයාල දන්නෙ නැතුව ඇති.. Military service එකේ ඉන්න නිසා ඔයාලව ඇත්තටම දැකල නැතිඋනත්, ඔයාලගෙ concert තියෙද්දි මට නිවාඩු නැතිඋනත්.. ඔයාල දන්නෙ නැතුව ඇති අපි කොච්චරක් ඔයාලට ආදරෙයිද කියල 🙂❤ කවදහරි හම්බවෙයි.. පරිස්සමෙන් ඉන්න

    • @nethukiminaya2621
      @nethukiminaya2621 ปีที่แล้ว

      කියාගන්න බැරි වෙච්ච ලොකූ... ඇත්තක්......අපිම විතරක් දන්න ඔයාල කරපු උදව් මහ මෙරක් ❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌻🧚💖ආදරෙයි නාදගම හැමෝටම ....සුපුන් අයියේ ඔයාටත් ගොඩා..ක්

  • @chamfdo5506
    @chamfdo5506 5 หลายเดือนก่อน +6

    ගිය ආත්මේ ආදරේකට මං පව් ගොඩක් කරන්න ඇති.. 😢

  • @thilinisewwandiwijebandara199
    @thilinisewwandiwijebandara199 ปีที่แล้ว +30

    Love this song… Beautiful acting by shanudrie and Rahul ❤❤

  • @shamirahemakumari1324
    @shamirahemakumari1324 6 หลายเดือนก่อน +5

    අනේ සුදු ඔයා අයේ එන්න මං බලන් ඉන්නවා ❤️❤️❤️

  • @ishuind6949
    @ishuind6949 ปีที่แล้ว +31

    භාවනාවක් වගේ කටහඬ 💜️💜️💜️

  • @chathuminiwickramanayaka3790
    @chathuminiwickramanayaka3790 4 หลายเดือนก่อน +3

    Mama mentally wetila Eddi mage hitha hadapu ekama voice eka .supun ayye thank you ❤

  • @SmithIdigolla
    @SmithIdigolla 5 หลายเดือนก่อน +4

    සුපුන් ඒක පට්ටම🎉🎉

  • @n.imashajaliel751
    @n.imashajaliel751 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව ඇහෙද්දී හිතට එන වේදනාවට මන් හරී ආදරේයී ❤

  • @mekalafernando3516
    @mekalafernando3516 ปีที่แล้ว +25

    Such a beautiful song❤️ මෑත කාලේ හදවතට දැනෙනම කටහඬක්...

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +5

    රෑ හීන ගානේ නුඹ පෙනේවී..
    හුස්මක් පවා දුර යයි සිතේවී..
    මා ආදරේ නුඹගෙන් දකීවී..
    සංසාරයේ හමුවී තියේවී..

  • @powerbutton6305
    @powerbutton6305 ปีที่แล้ว +4

    .සෙනෙහස්
    අවාරේ
    Shanudrie 🥰🥰🥰🥰🥰🥰

  • @kavi5069
    @kavi5069 ปีที่แล้ว +4

    Film eka balapu dawase idan pissuwak Meka 😌❤️

  • @mohammedshifnaz
    @mohammedshifnaz 3 หลายเดือนก่อน +6

    𝐒𝐡𝐚𝐧𝐮...❤