ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය රූපෙටයි ඔය කොණ්ඩයටයි ඔය කටහඬටයි ඔය නිහතමානී කමටයි ඇස්වහක්නම් වදින්න එපා
Ane ou
අනේ ඔව් 🥺
Ow aththatama
උමාලි අක්කාගේ කටහඬ මයි තියෙන්නේ. හරිම නිහතමානී චරිතයක් කාංචනා තෙරුවන් සරණයි ඔබට
ow anee
Aththmi
පෙනුම කටහඩ දෙකම උමාලි වගේ ... ඒ වගේමයි මතක් උනේ ඉස්සර උමාලිගෙ දිග කොන්ඩෙ මේ වගේමයි ...❤
ලස්සනයි ශෂිකා අක්කගෙන් පස්සෙ දැකපු නිහතමාන ගයිකාවක් ඔය ලස්න චාම් කම දිගටම තියාගන්න නංගියො එතකාට මිනිසුන් ඔයාට අාදරයකයි තෙරුවන් සරනයි💜💜
උමාලි අක්කා වගේ කතා කරන්නේ.ලස්සනයි අක්කේ ගොඩක් ආදරෙයි 😍❤️
Aththamai..
ඒ කටහඩමයි🖤❤️
Ane ow a wagemai.issara umaligeth konde digai.hada ruwath a wage.
Eya follow umali ❤️❤️
Ow ane 🤗
මේ කෙල්ල කතා කරන විදිය මාර sweet and cute...
උමාලි වගෙ කටහඬ❤️ ලස්සනයි
හරිම චාමි ,නිහතමානී ,sweet හඬක් තියෙන්නේ .උමාලි ගේ කටහඬ වාගේ .දිගු ගමනක් යන්න ලැබේවා !❤️❤️
ලංකාවම දැන්... හොයන්නෙ .. පිස්සුවෙන් වගේ... කංචියෝ ... ඔයාගෙ ගීත....👍👍👍👍👍💖💖💖💖
Anne ow math hamnen ahuwe. Dan hama welema hoyanawa
කොච්චර ජනප්‍රිය උනත් කිසි අහංකාරකමක් නැති චරිතයක්,මගක හම්බුනත් කතා කරන....good luck kanchi.❤
Oya dannwda cuntact kra gnna vidiyk..
Mamath kamathima gayikawa
Kanchi අක්කි හරිම හොඳ නිහතමානී කෙනෙක්... හැමෝටම ආදරේ කරන චරිතයක්... 🥰
මම ඔයාට ආදරෙයි ❣️
කාන්චනා අක්කි කේන්තියෙන් කතා කරන කොට ඇස් දෙක ලොකු වෙනවා හරිම ලස්සනයි අක්කි ඔයා ඔයාගේ කටහඬ හරිම ලස්සනයි සතුටින් ඉන්න❤❤❤
පවු 😥❤️🩹හරිම අහිංසක හිත හොද කෙල්ලෙක්, ,වචනෙකින්වත් මේ වගේ කෙල්ලෙකුට අපහාස කරන්න එපා කවුරුවත් ❤❤
කතා කරන විදිය මාර sweet and cute...🥺❤
Good luck නංගා.... මම ගොඩාක්ම ආදරෙයි කාංචි නංගියෝ....songs ටිකත් මරු අනේ...ආසාවෙන්ම නිතරම අහනවා අනේ.ශෝයි ඔයාගෙ කටහඩ අනේ.....🎶🎶🎶
මැනිකක් හුරතලේට හැදුන කෙල්ලෙක් ☺️☺️
Na e kellata sinhala bh
@@sitharawic132 🤣🤣🤣ඇයි මම වෙන මොකක් හරි කිව්වද සිංහල තමා
@@sitharawic132 balli
😘
ඒ හිනාව ඒ කටහඬ🥰🥰
කාංචනා අක්කි කතා කරද්දි අහන් ඉන්න හරිම ආසයි...♥️♥️♥️
Sirvt ?
හරිම විනෝදයි කාන්චනා කථා කරද්දී 😊. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 👍
අක්කිගෙ ලස්සන ♥️😇
භාවනාවක් වගේ අනේ 🥺❤️
පෙර පින් ඇති දියණියක්, කුමරියක්.තෙරුවන් සරණයි!!!
මේ ඉන්නෙ ඊළග නන්දා මාලනියවත් වෙන කවුරුත් නෙමෙයි, මේ ඉන්නෙ one and only කාංචනා අනුරාධි♥️
කතාකර්න විදිය හරි ශෝක්. ❤️❤️
ඒක තමා ❤️❤️🥰
කෙල්ලෙක් හදනව නම්.. මේ වගේ කෙල්ලෙක් හදාගන්න 😘.. රටම එක විදිහට ආදරේ කරන දරුවෙක් ලැබෙන්න දෙමව්පියන් කොච්චර පිං කරන්න ඕනද?❤️
නූතන පරපුරේ හදවතේ ගායිකාව ❤️💪
ඇත්තක්😍
@@ashagunarathne4920 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
තනියම හීනායනවා අරු කියන කථා වලට 😂
ලස්සනයිහරිම නිහතමානියිරුවටම ගැලපෙන හඩ අහිංසක පෙනුම ඔය ගොඩක් ගොඩාක්ම ලස්සනයි දරුවො🌷🌷🌷🌷
උමාලි අක්ක වගේ කටහඩ.. මාරම ලස්සනයි😍❤
අපිටත් හිනහයි..මරු කන්චනා නංගී .බුදුසරණයි .! ඔයාලට .සතුටින් ඉන්න හැමදාම..ලස්සනයි .❤😊
උමාලි අක්කිගෙ කට හඩ තියෙන්නේ අනේ එයා ශෝයි
හැමදාම ඔයි නිහතමානීව කම තියාගන්න .ඉදිරියට යන්න යන්න අනිත් අය වගේ වෙනස් නොවී හැමදාම මනුස්සකම තියාන නිහතමානීව ජීවත් වෙන්න .good luck 😘
Ekanam aththa
@@ishaninisansala6849 maawa sub krnnko
රටම බබලවන දියමන්තිය..... දවසක ලෝකෙම ජය ගනී...... ඒ දියමන්තිය තව තවත් ඔප කරන ආදරණීය හස්බන්ඩ් කෙනෙක් එයාට ලැබෙන්න ඕනෙ..... තවම පටන් ගත්තා විතරයි , තව ලොකු දුරක් මේ නංගිට යන්න තියෙනවා ......
👍
උබට නං ගැලපෙන්නෑ බං,උබ නිකං කිබුලෙක් වගේ😂😂
පට්ටම ලස්සන කට හඩක් ...... ආසාවෙන් අහන ගායිකාවක් ආදරෙයි ❤❤... අලුතින් තව සින්දුවක් ඕන ❤❤😊😊 නිහත මානි හඩලක්තියෙන ලස්සන රූපයක් තියෙන කවදක හරි ලන්කාව හොල්ලන පොඩි කෙල්ලෙක් ...❤❤ වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න 😊😊
අනූ බබා.....ඔයා තමයි මගෙ ස්වීටි කෙල්ල...මගේ ආදරේ ඔයා තමයි මැණික..... ඔය අහිංසකකමට නිහතමානී කමට සුන්දරත්වයට ලෙංගතුකමට හදවතින්ම හැමදාමත් ආදරෙයි බබා...සුභ අනාගතයක් මගෙ මැණික ඔයාට....තෙරුවන් සරණයි....!!! 😍😍😍😍
ඇ..😳😳😳😳😳😳😳😳
MAMA NAM KAMATI ME KELLA KONDA DEKA GOTALA ENNAWATA KAWDA WASANA WANTAYA KELLA AITI KARA GANNA ME NAM PINWANTA KELLEK ♥️♥️♥️♥️♥️
@@razeekahqa7285 oyaage kathawata math 100% k ekagayi
@@razeekahqa7285 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
@@rangananawaratne1251 මාව සබ් කරන්නකො යාලුවනෙ
මිහිරි කටහඬ වගේම ලස්සන රුවැති කාංචනා දෝණි ඔයාට තෙරුවන් සරණයි .💗💗💗💗
🔥
අනේ ඒ වොයිස් එක ෆට්ට ..❣️❣️❣️❣️❣️❣️❣️❤❤❤❤❤❤❤❤
ඉතින් ඔක්කොම එකයි නම් දෙක වෙන්නෙ මොකද්ද 🤭🤭🤭🤭 මරු නංගියො බුදුසරණයි පරිස්සමෙන් ඉස්සරහට යන්න ආදරේයි
කටහඩ ගොඩාක් ලස්සනයි.....
අඩේ ඒ වොයිස්. . ඩාර්ලින් නන්ගා ආදරෙයි ..❤❣️🖤🖤🖤🖤❣️❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම නිහතමානී චරිතයක්.My congratulations akki oyt..parissamin inna hemadama..බුදු සරණයි..
පිස්සු වැඩ සටහනක් .තනිකරම බලකිරීමක්, ඉවසීමක් ඇති ගායිකාවක්,කාන්තාවක්.❤
අනේ හලිම ලස්සනයි වැඩේ , අපේ වයසෙ 🥰🥰
මටත් කොන්ඩෙ කෑල්ලක් ඕනෙ😂😌😊😊😎😍😍😘
මගෙ කොන්ඩෙ කැල්ලක් දෙන්නද උඹට 😂
හරිම ලස්සන පුංචි කෙල්ලෙක්.උමාලි වගෙයි.❤️
නිහතමානී කම දිගටම තියාගන්න එක තමයි වැදගත්....සුභ පතනවා ඉදිරියට හොඳ නිර්මාණ කරන්න සහ අධ්‍යාපන කටයුතු හොදින් කරන්න.
මල්ලි ඔයාගෙ කට හඩට මම හැමදාමත් හරිම ආසයි,,,කට හඩ අහල තිබ්බට දැක්කේ මේ වැඩ සටහනින්,,,, කාන්චනාගේ කට හඩ උමාලිගෙ වගෙ ලස්සනයි ! බුදු සරනයි ! ඔයාල සියලු දෙනාටම .
මොන විකාර ප්‍රෝග්‍රෑම් එකක්ද මේ 😒. හැබැයි කාන්චි ලස්සනට ඉන්නො.
බුදු අම්මෝ...කොන්ඩේ පරිස්සම් කරගන්න නංගා...😄😄😄
කාන්චනා හරිම හොද කෙල්ලෙක් ! ❤️
අක්කගෙ ලස්සනකටහඩත් සුපිරි
දනිත් ශ්‍රී අපේ බෝයි ෆ්‍රෙන්ඩ් ද එතකොට 😂😂
කාන්චි..❤️
Kanchi❤😘🔥
❤️
@@sltrends මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
හුරතල්, ලස්සන ගායිකාවක්. Best of luck for your feature.
Ane.... Ekanam aththa. 😍👍
Gam mak thama කාංචනා anuradi ❤️❤️❤️❤️
අනේ එයා අනුපමා වගේ.....😍❤️
උගේ හිතේ තියෙන ඔක්කොම කියල දැම්ම😂🤣
අක්කි පණ ලස්සනයී මැණිකහ් ❤️❤️❤️
කතා කරන විදිහ..🤗හෙන හුරතල් ඈ..අර බොරුවට රගන නිලියෝ වගේ නෙමෙයි
කටහඩෙ ලස්ස්නයි අනෙ ❤️❤️❤️
හරිම හුරතල් අක්කියෝ ඔයාගේ කටහඬ ❤
කටහඩ ගොඩාක් ලස්සනයි.....😂🙂😊
එයා ශෝයී... ♥️😍🔥
අනේ ඉතිම් කියන්න වචන නැ.❤️❤️
Lassanayi akkiyoo oya..ඇස්වක්නම් වදින්න එපා මගෙ අක්කිට❄️🌹🍃❤️..අර අයියට කියන්නෙ මේ මම හරිත..❄️🍃කන්චනා අක්කිට පාඩුවෙ ඉන්න දෙන්නව හරිත..😒😒😪😪
ෂෝයි ඔයා අක්කි 😍😍❤😍
kanchi ❤️😍
Lassanai kanchana akki🥺❤
හුරතලේ දෙයියනේ 😌❤️
අඩෝහ් ❤️ කාංචනා මාව පිස්සෙක් වෙයි 🤭
😍
Kanchanata oyawa gelapenne nehe eta wada hoda boy kenek lebewa i ape punchi suraganavita
😑 වෙන කෙනෙක්ගෙ කෙල්ලෙක් ඕන්නෑ නැන්දෙ මට, ලස්සන කටහඬක් තියෙන දක්ෂ ගායිකාවක් කාංචනා, එයාගෙ සිංදු අහන්න ආසයි. අහම්බෙන් බලන්න හම්බුණා හිරු එකේ වැඩේ ඒකෙදි දැනුන හැඟීම මම මෙහෙම වචනවලට පෙරලුව එච්චරයි 😑
කාංචී ❤️❤️😘😘
එයානම් පිස්සුවක් ❤️🥰😍❤️
මේ මී හරකා මොනවාද මේ ළමයගෙන් අහන්නේ interview කරන්නේ මෙහෙමද
අනේ උමාලි අක්ක වගේමයි කටහඩ ❤
Wow, Kanchana brilliant bit of acapella singing.
නිවේදකයට පොඩි අවුට් එකක් තියනව වගේ . හිරු නම් චොර තමයි .
උමාලි අක්කි වගේමයි .ඔයා.ලස්සනයි..😘😘😘😘😘
My favorite Singer ❤️
Me too
මාරම ලස්සනයි දුව ඔයාගේ කටහඩ දෙවි පිහිටයි♥️
ඇත්තටම මාරම ආසම voice එකක් ඒ වගේම ඒ නිහතමානීකම හැදියාව ජයවේවා ඔයාට
Kanchi 😘😍
හිනාව 😥😘
අනේ ඩාර්ලින් අනේ කන්චියෝ..❣️❣️❤💋💋💋💋💋❤❤❤❤❤❤
තරහා නොයන ඔයා හරිම අහිංසක කෙනෙක් ....තෙරුවන් සරණියි
උමාලිගේ කපාපු පළුව කංචි ඔයානම්. මගේ favorite ❤️🤗
මොනවා නැතත් සිංදුව නම් කියලා වැඩක් නැහැ ,එතරම් ලස්සනයි , මෑත කාලයේදී අපු මිහිරිම ..ආසාම කරන ගීතයක්, කංචනා එක අවවාදයක් මම දෙන්නම්, ඔය ආවාට ගියාට පෙම්වතෙක් සොයා ගන්න එපා, ජිවිතේ දෙවැනි ඉපදීම තමයි අපේ විවාහය, ඒ නිසා බුද්ධිමත් කෙනෙක් සොයා ගන්න, වැරදුනොත් වැරදුනාමයි ජිවිතේ පෙම්වතා පසුව ස්වාමියා නිසා.... මෙයා නම් ඔයාට ගැලපෙන්නේම නැතෝ...🤣😂
අනේ හරිම හුරතල් ❤️😘
ලස්සන කටහඩක්🤩 ලස්සන හිනාවක්😍
Ane Cute Kanchana.. aththatama Voice ekanam dewiyo dunnu thaggakBS
අනේ ඒ කටහඩ මාරම ලස්සනයි 😍❤️
මම මැච් එක ගහන්න එනවා. මට ඔයාගෙන් වැඩි විතර දැන් ගන්න කාංචනා අක්කිගෙ නම්බර් එක දෙන්න. ❣️❤️💝💖
අපෝ කොහොමත් match වෙන්නේ නෑ කාන්චනාට
හරිම ලස්සනයි පුතේ කියන්න වචන නැහැ ආදරේයි ගොඩක්
@@chitraliyana4950 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
හුරතලේ ලෝකයක් ම තමා ❤️❤️❤️❤️
ඕන නැති ගොන් ප්‍රශ්න අහන්නේ... මෙලෝ රහක් නෑ
අපෝ නෑ , ඔයාට ගැලපෙන්නේ හේමාල් වගේ ලස්සන කොල්ලෙක් . මන් කැමතිම ,ආසම , ආදරේම ගායිකාවක් රත්තරන් මැණික . බුදු සරණයි ඇස්වහක් කටවහක් හෝවහක් නම් වදින්න එපා . තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා රත්තරන් දූට .
Anee kanchi akki ❤❤
නිහතමානී අක්කා කෙනෙක් කටහඩ නම් නියමයි අක්කා❤☺️
ඔය රූපෙටයි ඔය කොණ්ඩයටයි ඔය කටහඬටයි ඔය නිහතමානී කමටයි ඇස්වහක්නම් වදින්න එපා
Ane ou
අනේ ඔව් 🥺
Ow aththatama
උමාලි අක්කාගේ කටහඬ මයි තියෙන්නේ. හරිම නිහතමානී චරිතයක් කාංචනා තෙරුවන් සරණයි ඔබට
ow anee
Aththmi
පෙනුම කටහඩ දෙකම උමාලි වගේ ... ඒ වගේමයි මතක් උනේ ඉස්සර උමාලිගෙ දිග කොන්ඩෙ මේ වගේමයි ...❤
ලස්සනයි ශෂිකා අක්කගෙන් පස්සෙ දැකපු නිහතමාන ගයිකාවක් ඔය ලස්න චාම් කම දිගටම තියාගන්න නංගියො එතකාට මිනිසුන් ඔයාට අාදරයකයි තෙරුවන් සරනයි💜💜
උමාලි අක්කා වගේ කතා කරන්නේ.ලස්සනයි අක්කේ ගොඩක් ආදරෙයි 😍❤️
Aththamai..
ඒ කටහඩමයි🖤❤️
Ane ow a wagemai.issara umaligeth konde digai.hada ruwath a wage.
Eya follow umali ❤️❤️
Ow ane 🤗
මේ කෙල්ල කතා කරන විදිය මාර sweet and cute...
උමාලි වගෙ කටහඬ❤️ ලස්සනයි
හරිම චාමි ,නිහතමානී ,sweet හඬක් තියෙන්නේ .උමාලි ගේ කටහඬ වාගේ .දිගු ගමනක් යන්න ලැබේවා !❤️❤️
ලංකාවම දැන්... හොයන්නෙ .. පිස්සුවෙන් වගේ... කංචියෝ ... ඔයාගෙ ගීත....👍👍👍👍👍💖💖💖💖
Anne ow math hamnen ahuwe. Dan hama welema hoyanawa
කොච්චර ජනප්‍රිය උනත් කිසි අහංකාරකමක් නැති චරිතයක්,මගක හම්බුනත් කතා කරන....good luck kanchi.❤
Oya dannwda cuntact kra gnna vidiyk..
Mamath kamathima gayikawa
Kanchi අක්කි හරිම හොඳ නිහතමානී කෙනෙක්... හැමෝටම ආදරේ කරන චරිතයක්... 🥰
මම ඔයාට ආදරෙයි ❣️
කාන්චනා අක්කි කේන්තියෙන් කතා කරන කොට ඇස් දෙක ලොකු වෙනවා හරිම ලස්සනයි අක්කි ඔයා ඔයාගේ කටහඬ හරිම ලස්සනයි සතුටින් ඉන්න❤❤❤
පවු 😥❤️🩹හරිම අහිංසක හිත හොද කෙල්ලෙක්, ,වචනෙකින්වත් මේ වගේ කෙල්ලෙකුට අපහාස කරන්න එපා කවුරුවත් ❤❤
කතා කරන විදිය මාර sweet and cute...🥺❤
Good luck නංගා.... මම ගොඩාක්ම ආදරෙයි කාංචි නංගියෝ....songs ටිකත් මරු අනේ...ආසාවෙන්ම නිතරම අහනවා අනේ.ශෝයි ඔයාගෙ කටහඩ අනේ.....🎶🎶🎶
මැනිකක් හුරතලේට හැදුන කෙල්ලෙක් ☺️☺️
Na e kellata sinhala bh
@@sitharawic132 🤣🤣🤣ඇයි මම වෙන මොකක් හරි කිව්වද සිංහල තමා
@@sitharawic132 balli
😘
ඒ හිනාව ඒ කටහඬ🥰🥰
කාංචනා අක්කි කතා කරද්දි අහන් ඉන්න හරිම ආසයි...♥️♥️♥️
Sirvt ?
හරිම විනෝදයි කාන්චනා කථා කරද්දී 😊. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 👍
අක්කිගෙ ලස්සන ♥️😇
භාවනාවක් වගේ අනේ 🥺❤️
පෙර පින් ඇති දියණියක්, කුමරියක්.
තෙරුවන් සරණයි!!!
මේ ඉන්නෙ ඊළග නන්දා මාලනියවත් වෙන කවුරුත් නෙමෙයි, මේ ඉන්නෙ one and only කාංචනා අනුරාධි♥️
කතාකර්න විදිය හරි ශෝක්. ❤️❤️
ඒක තමා ❤️❤️🥰
කෙල්ලෙක් හදනව නම්.. මේ වගේ කෙල්ලෙක් හදාගන්න 😘.. රටම එක විදිහට ආදරේ කරන දරුවෙක් ලැබෙන්න දෙමව්පියන් කොච්චර පිං කරන්න ඕනද?❤️
නූතන පරපුරේ හදවතේ ගායිකාව ❤️💪
ඇත්තක්😍
@@ashagunarathne4920 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
තනියම හීනායනවා අරු කියන කථා වලට 😂
ලස්සනයිහරිම නිහතමානියිරුවටම ගැලපෙන හඩ අහිංසක පෙනුම ඔය ගොඩක් ගොඩාක්ම ලස්සනයි දරුවො🌷🌷🌷🌷
උමාලි අක්ක වගේ කටහඩ.. මාරම ලස්සනයි😍❤
අපිටත් හිනහයි..මරු කන්චනා නංගී .බුදුසරණයි .! ඔයාලට .සතුටින් ඉන්න හැමදාම..ලස්සනයි .❤😊
උමාලි අක්කිගෙ කට හඩ තියෙන්නේ අනේ එයා ශෝයි
හැමදාම ඔයි නිහතමානීව කම තියාගන්න .ඉදිරියට යන්න යන්න අනිත් අය වගේ වෙනස් නොවී හැමදාම මනුස්සකම තියාන නිහතමානීව ජීවත් වෙන්න .good luck 😘
Ekanam aththa
@@ishaninisansala6849 maawa sub krnnko
රටම බබලවන දියමන්තිය..... දවසක ලෝකෙම ජය ගනී...... ඒ දියමන්තිය තව තවත් ඔප කරන ආදරණීය හස්බන්ඩ් කෙනෙක් එයාට ලැබෙන්න ඕනෙ..... තවම පටන් ගත්තා විතරයි , තව ලොකු දුරක් මේ නංගිට යන්න තියෙනවා ......
👍
උබට නං ගැලපෙන්නෑ බං,උබ නිකං කිබුලෙක් වගේ😂😂
පට්ටම ලස්සන කට හඩක් ...... ආසාවෙන් අහන ගායිකාවක් ආදරෙයි ❤❤... අලුතින් තව සින්දුවක් ඕන ❤❤😊😊 නිහත මානි හඩලක්තියෙන ලස්සන රූපයක් තියෙන කවදක හරි ලන්කාව හොල්ලන පොඩි කෙල්ලෙක් ...❤❤ වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න 😊😊
අනූ බබා.....ඔයා තමයි මගෙ ස්වීටි කෙල්ල...මගේ ආදරේ ඔයා තමයි මැණික..... ඔය අහිංසකකමට නිහතමානී කමට සුන්දරත්වයට ලෙංගතුකමට හදවතින්ම හැමදාමත් ආදරෙයි බබා...සුභ අනාගතයක් මගෙ මැණික ඔයාට....
තෙරුවන් සරණයි....!!! 😍😍😍😍
ඇ..😳😳😳😳😳😳😳😳
MAMA NAM KAMATI ME KELLA KONDA DEKA GOTALA ENNAWATA KAWDA WASANA WANTAYA KELLA AITI KARA GANNA ME NAM PINWANTA KELLEK ♥️♥️♥️♥️♥️
@@razeekahqa7285 oyaage kathawata math 100% k ekagayi
@@razeekahqa7285 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
@@rangananawaratne1251 මාව සබ් කරන්නකො යාලුවනෙ
මිහිරි කටහඬ වගේම ලස්සන රුවැති කාංචනා දෝණි ඔයාට තෙරුවන් සරණයි .💗💗💗💗
🔥
අනේ ඒ වොයිස් එක ෆට්ට ..❣️❣️❣️❣️❣️❣️❣️❤❤❤❤❤❤❤❤
ඉතින් ඔක්කොම එකයි නම් දෙක වෙන්නෙ මොකද්ද 🤭🤭🤭🤭 මරු නංගියො බුදුසරණයි පරිස්සමෙන් ඉස්සරහට යන්න ආදරේයි
කටහඩ ගොඩාක් ලස්සනයි.....
අඩේ ඒ වොයිස්. . ඩාර්ලින් නන්ගා ආදරෙයි ..❤❣️🖤🖤🖤🖤❣️❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම නිහතමානී චරිතයක්.My congratulations akki oyt..parissamin inna hemadama..බුදු සරණයි..
පිස්සු වැඩ සටහනක් .තනිකරම බලකිරීමක්, ඉවසීමක් ඇති ගායිකාවක්,කාන්තාවක්.❤
අනේ හලිම ලස්සනයි වැඩේ , අපේ වයසෙ 🥰🥰
මටත් කොන්ඩෙ කෑල්ලක් ඕනෙ😂😌😊😊😎😍😍😘
මගෙ කොන්ඩෙ කැල්ලක් දෙන්නද උඹට 😂
හරිම ලස්සන පුංචි කෙල්ලෙක්.උමාලි වගෙයි.❤️
නිහතමානී කම දිගටම තියාගන්න එක තමයි වැදගත්....සුභ පතනවා ඉදිරියට හොඳ නිර්මාණ කරන්න සහ අධ්‍යාපන කටයුතු හොදින් කරන්න.
මල්ලි ඔයාගෙ කට හඩට මම හැමදාමත් හරිම ආසයි,,,කට හඩ අහල තිබ්බට දැක්කේ මේ වැඩ සටහනින්,,,, කාන්චනාගේ කට හඩ උමාලිගෙ වගෙ ලස්සනයි ! බුදු සරනයි ! ඔයාල සියලු දෙනාටම .
මොන විකාර ප්‍රෝග්‍රෑම් එකක්ද මේ 😒. හැබැයි කාන්චි ලස්සනට ඉන්නො.
බුදු අම්මෝ...කොන්ඩේ පරිස්සම් කරගන්න නංගා...😄😄😄
කාන්චනා හරිම හොද කෙල්ලෙක් ! ❤️
අක්කගෙ ලස්සන
කටහඩත් සුපිරි
දනිත් ශ්‍රී අපේ බෝයි ෆ්‍රෙන්ඩ් ද එතකොට 😂😂
කාන්චි..❤️
Kanchi❤😘🔥
❤️
@@sltrends මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
හුරතල්, ලස්සන ගායිකාවක්. Best of luck for your feature.
Ane.... Ekanam aththa. 😍👍
Gam mak thama කාංචනා anuradi ❤️❤️❤️❤️
අනේ එයා අනුපමා වගේ.....😍❤️
උගේ හිතේ තියෙන ඔක්කොම කියල දැම්ම😂🤣
අක්කි පණ ලස්සනයී මැණිකහ් ❤️❤️❤️
කතා කරන විදිහ..🤗හෙන හුරතල් ඈ..අර බොරුවට රගන නිලියෝ වගේ නෙමෙයි
කටහඩෙ ලස්ස්නයි අනෙ ❤️❤️❤️
හරිම හුරතල් අක්කියෝ ඔයාගේ කටහඬ ❤
කටහඩ ගොඩාක් ලස්සනයි.....😂🙂😊
එයා ශෝයී... ♥️😍🔥
අනේ ඉතිම් කියන්න වචන නැ.❤️❤️
Lassanayi akkiyoo oya..ඇස්වක්නම් වදින්න එපා මගෙ අක්කිට❄️🌹🍃❤️..අර අයියට කියන්නෙ මේ මම හරිත..❄️🍃කන්චනා අක්කිට පාඩුවෙ ඉන්න දෙන්නව හරිත..😒😒😪😪
ෂෝයි ඔයා අක්කි 😍😍❤😍
kanchi ❤️😍
Lassanai kanchana akki🥺❤
හුරතලේ දෙයියනේ 😌❤️
අඩෝහ් ❤️ කාංචනා මාව පිස්සෙක් වෙයි 🤭
😍
Kanchanata oyawa gelapenne nehe eta wada hoda boy kenek lebewa i ape punchi suraganavita
😑 වෙන කෙනෙක්ගෙ කෙල්ලෙක් ඕන්නෑ නැන්දෙ මට, ලස්සන කටහඬක් තියෙන දක්ෂ ගායිකාවක් කාංචනා, එයාගෙ සිංදු අහන්න ආසයි. අහම්බෙන් බලන්න හම්බුණා හිරු එකේ වැඩේ ඒකෙදි දැනුන හැඟීම මම මෙහෙම වචනවලට පෙරලුව එච්චරයි 😑
කාංචී ❤️❤️😘😘
එයානම් පිස්සුවක් ❤️🥰😍❤️
මේ මී හරකා මොනවාද මේ ළමයගෙන් අහන්නේ interview කරන්නේ මෙහෙමද
අනේ උමාලි අක්ක වගේමයි කටහඩ ❤
Wow, Kanchana brilliant bit of acapella singing.
නිවේදකයට පොඩි අවුට් එකක් තියනව වගේ . හිරු නම් චොර තමයි .
උමාලි අක්කි වගේමයි .ඔයා.ලස්සනයි..😘😘😘😘😘
My favorite Singer ❤️
Me too
මාරම ලස්සනයි දුව ඔයාගේ කටහඩ දෙවි පිහිටයි♥️
ඇත්තටම මාරම ආසම voice එකක් ඒ වගේම ඒ නිහතමානීකම හැදියාව ජයවේවා ඔයාට
Kanchi 😘😍
හිනාව 😥😘
අනේ ඩාර්ලින් අනේ කන්චියෝ..❣️❣️❤💋💋💋💋💋❤❤❤❤❤❤
තරහා නොයන ඔයා හරිම අහිංසක කෙනෙක් ....තෙරුවන් සරණියි
උමාලිගේ කපාපු පළුව කංචි ඔයානම්. මගේ favorite ❤️🤗
මොනවා නැතත් සිංදුව නම් කියලා වැඩක් නැහැ ,එතරම් ලස්සනයි , මෑත කාලයේදී අපු මිහිරිම ..ආසාම කරන ගීතයක්, කංචනා එක අවවාදයක් මම දෙන්නම්, ඔය ආවාට ගියාට පෙම්වතෙක් සොයා ගන්න එපා, ජිවිතේ දෙවැනි ඉපදීම තමයි අපේ විවාහය, ඒ නිසා බුද්ධිමත් කෙනෙක් සොයා ගන්න, වැරදුනොත් වැරදුනාමයි ජිවිතේ පෙම්වතා පසුව ස්වාමියා නිසා.... මෙයා නම් ඔයාට ගැලපෙන්නේම නැතෝ...🤣😂
අනේ හරිම හුරතල් ❤️😘
ලස්සන කටහඩක්🤩 ලස්සන හිනාවක්😍
Ane Cute Kanchana.. aththatama Voice ekanam dewiyo dunnu thaggak
BS