Randika Gunathiake | Helawood Sathiye Cinemawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 143

  • @johnboss5154
    @johnboss5154 หลายเดือนก่อน +50

    තමන්ගේ විශයේ උගතෙක්...නිහතමානී කොල්ලෙක්...එකෙන්ම උදාරයි ❤

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +53

    ලංකවේන්ම මං මෙච්චර ඇබ්බැහි වෙච්ච නළුවෙක්. ආදරෙයි ගොඩක්.❤ රන්දික ඉන්න කතා වැඩසටහන් මං හොය හොය බලන්නේ ඒ තරම් ආස නිහතමානී දක්ෂ නළුවෙක්. නියමයි ❤️❤️🎉🎉

    • @user-oy7po7ws7e
      @user-oy7po7ws7e หลายเดือนก่อน +1

      මාත් එහෙමයි ❤ ර‍ංදික ගුණතිලක කියන චරිතෙ වොයිස් එක ඇහුනත් ඇති ඒක හොයාගෙන ගිහින් බලන්නෙ😅😅😅❤

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน

      @@user-oy7po7ws7e 👍🏻😍❤️

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน

      @@user-oy7po7ws7e ❤️

  • @T____979
    @T____979 หลายเดือนก่อน +25

    Tik tok එකෙන් දැකල හොයාගෙන බල්ප්ප්න්න ආවෙ ❤ මුල කියන්න ලැජ්ජ නැති මුල අමතක නැති පට්ට කොල්ලෙක් ❤

  • @das2174
    @das2174 หลายเดือนก่อน +17

    ආරාධිතයාට කතාකරන්න ඉඩ දෙනවා.හොද වැඩසටහනක් .රන්දික ඔබට ජය🎉

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 หลายเดือนก่อน +50

    කෙනෙකුට මෙච්චර විවුර්ත වෙන්න පුලුවන් ද කියලා විතරයි මට හිතුනේ..........එච්චරයි .........❤

  • @samaraweera77
    @samaraweera77 2 หลายเดือนก่อน +29

    ආලුත් පරම්පරාවේ හේමාල්ට පස්සේ ආසම නලුවා... අදරෙයි පැලෙන්න...❤❤❤❤

  • @KsJayaweera345
    @KsJayaweera345 2 หลายเดือนก่อน +41

    රන්දිකට කලාව ගැන මාරම knowledge එකක් තියෙනව.නිවේදකයා අහන ප්‍රශ්නවලට හොද සංයමයකින් යුක්තව හරි පැහැදිලිව උත්තර දෙනව.නව පරපුරේ මන් දැකපු දක්ෂ, හරි සුන්දර කොල්ලෙක් ❤️

    • @deesharashini1670
      @deesharashini1670 หลายเดือนก่อน +2

      Sachinla mal natya walata hodai

  • @vidu-ow2ld
    @vidu-ow2ld หลายเดือนก่อน +62

    කවද හරි දවසක ඔයාව ඈතට හරි බලන්න පුළුවන් නම්..ඒක මගෙ හීනයක්❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 2 หลายเดือนก่อน +25

    මේ වීඩියෝ එක අද දැක්කේ..මල්ලීගේ හැම වැඩසටහනක්ම මං බලනවා..අවංකකමයි කතාකරන්නේ..හරිම නිහතමානීයි..ජනප්‍රිය නළුවෙක් වුණත් එදා වගේම අදත් අපිට කලින් එයා අපි ළඟට ඇවිත් කතා කරනවා..ඒ පුංචි කාලේ ඉදන් අපි දන්න මිලිඳු මල්ලි විදිහට..බස් එකක් එනකන් හෝල්ට් එකේ බැම්මේ ඉදගෙන කයියක් ගහනවා.."කොල්ලෝ දිහා බලන්නැතුව යමන් අක්කේ "කියලා ඔළුවටත් ගහන් යන්නේ අපේ පිස්සු කොල්ලා...ආදරෙයි මල්ලියෝ එදා වගේම අපි ❤ 😊

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 2 หลายเดือนก่อน +125

    රවින්ද රන්දෙණිය හමු වෙලා නැද්ද අද වෙන සාකච්ඡා වලට වඩා අපුරුයි .මෙතරම් විවෘත නලුවෙක් දුටුවේ පලමු වතාවට ඔබ ජාත්‍යන්තර ඇගයීමට ලක් විය යුතු නලුවෙක් දිනෙන් දින ඉදිරියටම යන්න සුබ පැතුම් පුතෙ ❤

    • @AsianFoodie91
      @AsianFoodie91 2 หลายเดือนก่อน

      රවින්ද රන්දෙණිය කියන්නේ කවුද?

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 หลายเดือนก่อน +40

    රන්දික ගුණතිලක ..යනු උගත් ,තරුණ ...,දක්ෂ ,නිහතමානී , තරුණ යෙක්...ඔහු අතිශයින් ම සුන්දර කොල්ලෙක් ...ඔහුගේ ඉදිරි ගමන් මගට උණුසුම් සුබ පැතුම් ....ජය වේවා .
    ලලයි ලිලයි ලයි..❤❤❤

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 14 วันที่ผ่านมา +3

    රන්දික ගුණතිලක ...අති දක්ෂ නලුවේක් ....මට හිතෙන්නේ ඉන්දියාවේ සිනමාවට රගපාන්න ලැබේවී...හරීම හොද කෙළේහි ගුණ දන්න..චරිතයක්..නිහතමානී ..කොල්ලේක්...❤❤❤

    • @buddhichathuranga7440
      @buddhichathuranga7440 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ලැබේනවා...ලැබේවා..❤

  • @issaaari
    @issaaari หลายเดือนก่อน +11

    An actor who adds an example to life... ❤ ජයවේවා , එකෙන්ම උදාරයි 🎉

  • @shamanipeiris2145
    @shamanipeiris2145 2 หลายเดือนก่อน +25

    ආදරේ පන වගේ පුදුම විදිහට ඇබ්බැහිවීමක් වෙලා මම මේ නළුවාට මම හොය හොයා බලනවා ආදරේයි පැලෙන්න ❤❤❤❤❤

  • @surekajayasingha8878
    @surekajayasingha8878 หลายเดือนก่อน +7

    හරිම ආදරණීය නිහතමානී චරිතයක් ♥️

  • @achininisansala5910
    @achininisansala5910 วันที่ผ่านมา

    ආදර්ශමත් චරිතයක්... ඒ නිහතමානීකම ❤

  • @PasinduHansagith-sc2ll
    @PasinduHansagith-sc2ll หลายเดือนก่อน +6

    හැම මියුසික් වීඩියෝ එකකින්ම,පොදු ආදී විදියට,රෝස නිකිල් ඩයස් විදියට,ලලයි ලිලයි දනුශ්ක විදියට හුගාරියක් ආදරෙයි ❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 หลายเดือนก่อน +12

    ඒ ඇස්වල කදුළු 🥺❤️

  • @thilishal2891
    @thilishal2891 หลายเดือนก่อน +19

    හේමාල් ❤ රන්දික ඇත්තටම සුපිරි ❤❤

    • @ashanmayuranga6939
      @ashanmayuranga6939 หลายเดือนก่อน +1

      Kohomada denna dala film ekak karanan

  • @manoharithathsarani393
    @manoharithathsarani393 หลายเดือนก่อน +8

    මේකගෙ vibe එකනං ඇබ්බැහියක් ❤🌻

  • @madusanju2052
    @madusanju2052 หลายเดือนก่อน +7

    උබ මාර චරිතයක් පට්ට ආදරෙයි මාරම දක්ෂ නළුවෙක් මම සිංහල මුස්ලිම් මගේ යාළුවොත් ඔයා නිසාම (ලලයි ලිලයි ) බලනවා උන් මෙයාගැන කියද්දී අපිට පට්ට ආඩම්බරයි ❤❤❤ ඕනම චරිතයක් සුපරි යටම කරනවා හරි නිහතමානී කොල්ලෙක්

  • @nipunatharaka91
    @nipunatharaka91 หลายเดือนก่อน +10

    යතාර්ථය තේරුම් අරන් සමාජයට දෙයක් දෙන්න දගලන සුපිරි කොල්ලෙක් රන්දික උබ ❤
    ආදරෙයි !!!! 🥰❤️

  • @Raviduravidudisanayaka
    @Raviduravidudisanayaka 2 หลายเดือนก่อน +12

    🫀මනොරත්නයන් , ජැක්ශන් වැනි ජේශ්ට රන්ගදරයන් කොළබ දිසාවේ අවමන්ගල්‍ය උත්සව කරද්දි ගෙදර ඉදන් ඔවුන් වෙනුවෙන් හඩන මන් වගේ ..ඔබ තුලින් මා නැවත නැවතත් ,නුබ තුලින් මා දකිමි.🛐 ගමනට ජය 💓

  • @janidu3307
    @janidu3307 2 หลายเดือนก่อน +4

    Randika aiye, oya lankawe inna supirima naluwek. Oyage acting patta

  • @samandias1679
    @samandias1679 12 วันที่ผ่านมา +1

    පොලොවෙ පය ගහල ජීවත් වෙන. . නියම කොල්ලෙක්. . . මම ගොඩක් ආස කෙනෙක්. . . මම එයාව දැක්කෙ අවසන් සටන සින්දුවෙන්

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 2 หลายเดือนก่อน +6

    U are amazing & so real, dearest 🥰
    All the very best & good luck 🍀
    Love U, very much🥰

  • @swarnaperera131
    @swarnaperera131 2 หลายเดือนก่อน +8

    Congratulations Randika ❤️❤️❤️

  • @Sachini-w7f
    @Sachini-w7f 12 วันที่ผ่านมา +1

    මගේ ආසම නළුවා ❤️

  • @AUADR
    @AUADR หลายเดือนก่อน +6

    Randika ayye mage LoKu hinayak thiyanawa magema kiyala Short Film ekak karanna mama Dan eka wenuwen wada karagena yanawa mama godakma asay oyage oya gowrawaniya Katha wilasayata mage hineta mage gamanata oyage eee wachana tika hugakma mage hithata waduna ...randika ayye..adarey❤

  • @R3364Rk
    @R3364Rk 2 หลายเดือนก่อน +15

    හුස්ම ගන්න අමතක වෙනවා .එකෙන්ම වැඩ්ඩෙක් 😊

  • @ranilasanka2638
    @ranilasanka2638 หลายเดือนก่อน +6

    Excellent actor❤❤❤❤❤

  • @ashennethsara2009
    @ashennethsara2009 หลายเดือนก่อน +5

    දවසක මුන ගැහිලා කතා කරන්න ආසාවෙන් ඉන්න නලුවෙක් ♥♥♥

  • @Chalefer
    @Chalefer หลายเดือนก่อน +3

    ❤randika the best

  • @priyadarshiniranawaka9751
    @priyadarshiniranawaka9751 2 หลายเดือนก่อน +2

    Thank you very much Charana TV for this effective brilliant quality programme.All the best.❤

  • @SanthiSanthi-il2if
    @SanthiSanthi-il2if 6 วันที่ผ่านมา +1

    Aththatama randeka oya daksa nihathamani naluwek .oyata subagaman

  • @WEN11117
    @WEN11117 2 หลายเดือนก่อน +5

    Wish you all the very best ❤

  • @priyadarshiniranawaka9751
    @priyadarshiniranawaka9751 2 หลายเดือนก่อน +2

    Dear Randika putha you such an accomplished young artist with tremendous qualities.You did answer this interview with honesty and intelligence.We are so proud to see your true, firm, direct,very realistic answers during the interview by not letting down your profession as not categorizing whether it's theater, teledrama,stage play or a commercial. Yes it's always acting according to true conscious.Brilliant Answer.
    Wish you all the best putha.Theruwan Saranai!🙏

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 หลายเดือนก่อน +1

    ආසම චරිතයක්❤🥰

  • @crazytharu6417
    @crazytharu6417 หลายเดือนก่อน +3

    පට්ටම ආස නඑවෙක්... ❤

  • @udeshikaliyanaarachchi5086
    @udeshikaliyanaarachchi5086 หลายเดือนก่อน +1

    Thank you so much Charana Tv for bringing this person to this program.

  • @mmk-sj3ft
    @mmk-sj3ft หลายเดือนก่อน +1

    What an interview!!!

  • @mudithapriyanvada8981
    @mudithapriyanvada8981 2 หลายเดือนก่อน +3

    Good Luck! Proud.

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +4

    රන්දික ගුනතිලක උදාරයි 💝💐

  • @mauraviginige1669
    @mauraviginige1669 2 หลายเดือนก่อน +3

    Hame programme ekekema Randika eyage Strathblane dogwa mathak karanawa ❤❤❤❤

  • @wimalipadukka5243
    @wimalipadukka5243 2 หลายเดือนก่อน +3

    All the very best
    This is the first time I am following an actor in my lifetime
    Intelligent
    Educated
    Genuine Down to earth
    Skill full
    Product of D S
    Above all dedicated for what you are doing
    You are not just doing you are trying to deliver the best ❤

  • @BuddhikaRajapaksha-oh9xd
    @BuddhikaRajapaksha-oh9xd หลายเดือนก่อน +5

    උබ මෙච්චර අවංක වෙනේ ඇයි බං අයියේ ❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx หลายเดือนก่อน +1

    උදාරයි කොල්ලා ඇත්තටම ..කොල්ලා කිව්වෙ ආදරේට පුතේ ජයවේවා !!!

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +2

    ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක්.. ලලායි ලිලයි කියන කතාවෙනුයි ඇත්තටම මං ඔහුව දැක්කේ.. පිටරටක අධ්‍යාපන කටයුතු සමග කොයි තරම් කාර්‍යබහුල උනත්, මං ඒ නාට්‍ය බලනවා youtube එකේ..
    අද මේ සාකච්ඡාව ත් බලනෝ... මට දැනුනු දෙයක් තමයි , ඔහු සගවාගත් වේදනාවකින් ඉන්න බව කොයි තරම් දක්ෂ ලෙස රංගනයට දායකත්වය දුන්නත්....ඒ ඇස්වල මොකද්දෝ දුක්බර කතාවක් මං දකිනවා .. අනේ කවුරුත් දැන් මට බනින්නවත් මාව වරදවා හිතන්නවත් එපා. ඔහු දක්ෂයෙක් . ඒකේ තර්කයක් නැහැ. මං කිව්වේ ඒ ඇස් වලින් මං දකින මට හැගෙන දේ..
    කෝම උනත් ඔහුට හදවතින්ම සුභ පතනවා ඔහුගේ දක්ෂ්තාව මතින් , ගැලපෙන චරිත තුලින් ඉදිරියට , යහපත් ගමනක් යන්න ..
    ❤❤❤

  • @nimchala3611
    @nimchala3611 หลายเดือนก่อน +3

    ⁣සිංහල සිනමාවේ පොඩි කලංසුරිය වගෙයි රන්දික. සුපිරි නළුවෙක් ලොකු ගමනක් තියන. සුභ පැතුම් 💐

  • @SuperDylanT
    @SuperDylanT หลายเดือนก่อน +1

    Simply wow

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k 2 หลายเดือนก่อน +2

    Excellant actor

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 หลายเดือนก่อน

    My favorite actor ❤️❤️

  • @VimansaGunathilake
    @VimansaGunathilake หลายเดือนก่อน +1

    පට්ට චරිතයක් ❤

  • @artlife4711
    @artlife4711 หลายเดือนก่อน +2

    🌟 තරුවක්❤💐

  • @binethrupasinghe8279
    @binethrupasinghe8279 หลายเดือนก่อน +1

    Best actor ❤

  • @ZhoaXiang
    @ZhoaXiang หลายเดือนก่อน

    He is such a talented actor💜️ one day I want to see him real

  • @Daya-eb1wu
    @Daya-eb1wu 2 หลายเดือนก่อน +2

    Oya inna nirmana hoya hoya balanawa puthe adarei

  • @raveenzing4218
    @raveenzing4218 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි අයියේ ඔබේ ඒ කතා විලාසයට.......""මට sory කියන්න බැරිවුනා ඒ ආදරේ කරපු කෙල්ලන්ට."".....😢gemmak oba tharuna apita❤️❤️👍jaya wewa obe anagatheta❤️

  • @thushariudayakanthi5836
    @thushariudayakanthi5836 2 หลายเดือนก่อน +3

    මම මැරෙන්න කලින් දකින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රන්දික මල්ලි,

  • @ZhoaXiang
    @ZhoaXiang หลายเดือนก่อน +1

    He has amazing content about his subject

  • @sadunitharaka3118
    @sadunitharaka3118 หลายเดือนก่อน +1

    අපේ උදාර කුමාරයා❤❤❤

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 หลายเดือนก่อน

    Good vibes ❤ good luck Randika

  • @erangaperera8343
    @erangaperera8343 23 วันที่ผ่านมา

    චරිතේ ❤️

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 หลายเดือนก่อน +2

    රන්දික.පුතේ.ඔයාගෙ.වැඩසටහන්.හරිම.ආසාවෙන්.අහනවා.ඔයාගේ.මේ.ගමනට.හදවතින්ම.සූභ.පතනවා.ආදරෙයි.බුදුසරනයි.

  • @kaishvlogs6309
    @kaishvlogs6309 หลายเดือนก่อน +2

    අවන්කව කතා කරන එකෙක්❤

  • @nalinchandran8241
    @nalinchandran8241 2 หลายเดือนก่อน +2

    ❤❤❤r

  • @sadwswasana2718
    @sadwswasana2718 2 หลายเดือนก่อน +2

    ආදරේ මල්ලි ඔයාට 🌹🌹🌹🌹🌹🌹

  • @Hybhjjyyuitufjfyyuguhahjjj
    @Hybhjjyyuitufjfyyuguhahjjj หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 หลายเดือนก่อน +1

    උදාර කොල්ලෙක් තමයි ❤

  • @YasanRavindu
    @YasanRavindu 2 หลายเดือนก่อน +2

    👤❤️👌🏻

  • @kavee1887
    @kavee1887 หลายเดือนก่อน

    Adarei❤

  • @mauraviginige1669
    @mauraviginige1669 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Creator7768
    @Creator7768 หลายเดือนก่อน +1

  • @Jananiiii
    @Jananiiii หลายเดือนก่อน

    Supiri ❤

  • @vidu-ow2ld
    @vidu-ow2ld หลายเดือนก่อน +1

    ❤❤

  • @newwayfood
    @newwayfood หลายเดือนก่อน

    ♥️♥️🥰

  • @janakadivarathne3137
    @janakadivarathne3137 หลายเดือนก่อน +2

    මටනම් ඔයාව මනුෂ්‍යයෙක් විදියට හදවතටම දැනුනෙ මිනිස්සු පස්සෙ ඇවිත් අනාතවෙච්ච 🐕 ට ආදරෙයි කියපුවාම...මුලින්ම මං රන්දික දැක්කෙ ජග්ත්ගෙ කොඩිගහ යට දි...එ වතුවලකොල්ලො කෙල්ලො ගොඩක් මං වැඩඩ අරන් තිබුනා...පිටතින් අපි බලනවඩා ලංවෙලාබලද්දි....දකිනවට වඩා හරිම සුන්දරයි එ අය....අපිට මෙ නිර්මාණය හොද එකක් කියන්න අපිට පිටපත නොලැබුනාට රන්දිකලා වගෙ නලු නිලියො ඉන්නවනම් විස්වාසයි....හෙමල් කියන්නෙ හදවතෙ නලුවා.....

  • @Forreal477
    @Forreal477 หลายเดือนก่อน

    You know what he’s made of when he dropped Al Pacino’s name! Go well mate!

  • @nadeeshadissanayake
    @nadeeshadissanayake 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mim3910
    @mim3910 หลายเดือนก่อน

    පට්ට බුද්ධිමත් ❤

  • @miliniperera4029
    @miliniperera4029 หลายเดือนก่อน +1

    😊❤

  • @user-hd3xx7xp9b
    @user-hd3xx7xp9b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @tharushanimsara3079
    @tharushanimsara3079 หลายเดือนก่อน

    ❤️🎉

  • @pramudisahasra528
    @pramudisahasra528 หลายเดือนก่อน

    ♥️✨

  • @Kosalachamara.
    @Kosalachamara. หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seshinimanushika4282
    @seshinimanushika4282 หลายเดือนก่อน

    💗💗

  • @ashkachathurani3904
    @ashkachathurani3904 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanjanafernando3307
    @sanjanafernando3307 หลายเดือนก่อน

    ආදී❤

  • @devikapushparani1122
    @devikapushparani1122 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 2 หลายเดือนก่อน +2

    හරීම උදාරයි❤

  • @SureshLasange
    @SureshLasange หลายเดือนก่อน

    Udarai udarai❤

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj หลายเดือนก่อน

    Voice S2 chinthaka roshanwat genna. Hamara banawara eken eya mulu lokayak adewwa. Katahada ahanna asai ohuge.

  • @SHAN_DE_SILVA
    @SHAN_DE_SILVA หลายเดือนก่อน

  • @kanchanasandamali8268
    @kanchanasandamali8268 2 หลายเดือนก่อน +3

    ඔබෙ අවංක බවට ගරු කරනවා...

  • @sunilranaweera572
    @sunilranaweera572 2 หลายเดือนก่อน +6

    ඒ කියන්නෙ රංජන් ට එහෙම බෑ කියලද

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 หลายเดือนก่อน +2

      බෑනෙ 😂

    • @sanduneranda4972
      @sanduneranda4972 2 หลายเดือนก่อน +7

      මූ එක්කලා,,බලනකොට ඔය කියන අය,,ස්ප්පි කට්ටියක් , එකත් හොදඉ, 😂 ගොබ්බ case ewa nam.. ඊයා

    • @Chanukh
      @Chanukh 2 หลายเดือนก่อน +2

      රන්ජන් මොන ලොන්තයෙක්ද😂

    • @randivnimesh
      @randivnimesh หลายเดือนก่อน

      Randikage acting capacity >>>>>>>>> rannaponjange acting capacity

  • @Chanukh
    @Chanukh 2 หลายเดือนก่อน +1

    මූට දැන් ඇත්තටම පිස්සුද මන්දා

    • @artgallerytv6221
      @artgallerytv6221 หลายเดือนก่อน +2

      පිස්සුද යකෝ.. 😂
      බලහන් ඒ අදහස් ❤ පට්ට

  • @achininisansala5910
    @achininisansala5910 วันที่ผ่านมา

    ආදර්ශමත් චරිතයක්... ඒ නිහතමානීකම ❤

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 หลายเดือนก่อน

    ආසම චරිතයක්❤🥰

  • @vihagi9031
    @vihagi9031 หลายเดือนก่อน

    My favourite actor ❤❤

  • @yamunakalyani4942
    @yamunakalyani4942 2 หลายเดือนก่อน +2

    ❤❤❤