ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dinesh malli, this is absolutely beautiful. It’s so beautiful that I wish I was the one singing it. So proud of your journey. All the best to You, Kanchana, Manu, Thisara and everyone involved in the project. God bless! ♥️R
RainiCharuka thank youuu soo much akka ❤️❤️❤️🙏🙏🙏
Can you do a cover for this song, when you think about it ,this will be a different sensation when you sing it. With your unique voice
Can you plz do a Tamil version.I think it'll also win the hearts of Tamil people in sri Lanka😇💙
Your Voice suitable for this Song...I came here after your cover...☺️
Kola A tiyun nmb1mk Mobetel
2024ත් මේ සිංදුව අහම අය කෝ🥺❤️
Mam
Mama
හේ හේ
✌️
Man
ලංකාවෙ සංගිතය හරියට මැරයො සෙට් එකක් සහ ගමෙ අහිංසක් කොල්ලො සෙට් එකක් අතර කඹ ඇදිමෙ තරගයක් වගෙ... ප්‍රරවිණයො ටිකක් සල්ලි රසට සංගිතය ජරා ගොඩක් පැත්තට අදිද්දි... අනික් පැත්තෙන් සංගිතය කියන එකට පට්ට ලව් සෙට් එකක් ලංකාවෙ සංගිතය හොද පැත්තකට අදින්න උත්සහ කරනවා.. එ පැත්තට එකා එකා හැමදාම එකතු වෙනවා දැක්කම පට්ට ආසයි... මෙක හිතට හරිම සනිපයි බන් අහන කොට... දැනෙන්නම දිලා තියනවා
Podda ❤️
Podda uba paddath සුවදායි
යකූ බලපු බලපු හැම සිංදුවකම පොඩ්ඩා කමෙට් දාලා..අපිත් පොඩ්ඩගේ අඩිපාරෙම තමා ඉතින්..❤️
පොඩ්ඩා සිරා කතාව 😍😘
එයාට පිලිකාවක් කියලා දැන දැන ආදරෙ කරන මට මේ සිංදුව තමා හොදම බෙහෙත😔
Aneee😥😥
ඉක්මනින් සුවය ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා . .🙏🙏🙏
Ane eya ikmanata hoda wei akkiyoo...බුදු සරණයි..දළදා සමිදු පිහිටයි🙏🙏
ඉක්මන් සුව ලැබේවා 🙏
අඩනවා මම දැන් 😪😪 ඉක්මන් සුවය ලැබේවා 💙
2023 අන්‍තිම දවස, නුඹ හා වූ සියලු මතකයන්මේ ගීතය සමඟ මිහිදන් කරමී(මං අමානුෂික ඇති. නමුත් මෙයයි එකම විදිහ) ඉතින් ඔබට,2024,සුබ අලුත් අවුරුද්දක්. 😊❤
*මොන 100 පාරක්ද යකෝ. කන්නෙත්, බොන්නෙත්, නාන්නෙත්, නිදියගන්නෙත්, හැම මගුලම කරන්නෙත් මේ සින්දුවත් එක්ක. එච්චරට මේ සින්දුව ලේ වලට වැදිලා හමාරයි* ❤️
බලන් හිටපු එකක්. මන් ආසම Voice දෙකක් ❤ රජ රැල්ලට නොයා මේ වගේ එකක් කරාට පාඩු නෑ මචන් 🔥
Sajeewa Dissanayake thank you bro❤️
Sajeewa ayya 💖💖
පාන්දර 1.52 ⏰ ඒ වචන මරණවා පපුව 💔"වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත" 💊
Anee 😔
😳😳😳
Hmmmm ...😥😥😥
හ්ම්ම්ම් හිතටම දැනෙන්වා
😔
10M වලට පස්සෙත්... මැරෙනකම් මේ සිංදුව අහන කස්ටිය කෝ බලන්න😔❤🙏
😊
Kawadawath epawenne naa❤E tharamata me voice eka hitha niwanawa❤❤
වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඒ දෑත 😥 අහස ගුගුරා කිවු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව 😔💔
😂
🤝
මෙච්චර කාලෙකට අලුත් සින්දුවක් release උනාම මම වැඩිම වාර ගනනක් අහපු සින්දුව මේක..කොච්චර අහුවත් එපා වෙන් නෑ.. ඒ තරමටම music,singing, instrument tone,arrangement ...හැම දේම ගැලපෙනවා.. ජය සහෝදරයා..
Lyrics දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්මියෙනා දිනයේ කදූලක රස විදිමින්නූඹගේ පහසේ රහසක් වුනු මාගේ නොලියු කවියේ පද එකිනෙක බිදුනේ...දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවාඅපගේ වරදේ ගැඹුරක් දැනෙනාදවසේ මොහාතක් මා සිතුවා...නිල් පාටින් හැඩ වෙයි අහස ආදරේ දුක වින්දාද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත...නැවත හමු නොවන සංසාර ගීයේහිතක තනි මකනවාඅපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේකවුදේ අපි සොයනවා...දැනෙනා තුරු මා ඉන්නද නූඹ ගාවින් ....වෙන් වී යන බව දැන දැනමතාම හිත ඉල්ලන ඔය දෑතඅහස ගුගුරා කිවු ඒ පුවතතේරුනා මට නම් කල් ඇතිව ...නැවත හමු නොවන සංසාර ගීයේහිතක තනි මකනවාඅපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේකවුදේ අපි සොයනවා...දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් ...෴
Tnkz kellh❤😍😘
❤️
👍👍
kochchara ehuwath epa wenne.marama voce dekak.meka hithata wedenawa hodatama
😘❤️❤️❤️❤️
සින්දුව ඇවිත් අවුරුදු 2කටත් වැඩියි. එත් තාම සැරින් සැරේ ඇවිත් අහනවා. මේ දෙන්නගෙ කටහඩවල් දෙකට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️🥰
th-cam.com/video/uSiujEjLhg0/w-d-xo.html ✈ දැනෙනා තුරු මා
To me❤️😊
@@Hiruu667 🥺
Math
මේ සින්දුව නම් මහ පුදුම සින්දුවක්, වෙලාව පාන්දර 2යි, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ හඬ, ඒ වචන මාර විදිහට හිතට වැදෙනවා. (ඉවර වෙනවට අකමැති සින්දු❤)
සිංදුව ඇහුවට පස්සෙ ටිකක් වෙලා ගල් ගැහිලා හිටියා.ඒ වචන, ඒ හඬවල්....දැන් ඇබ්බැහි වෙලා වගේ.ඒක වෙනම රහක්.❤️❤️
aththamai
Attama mge jivitha kathawa ehemmama tynawa lassanai kynna wachana ne
දවසට එක් වරක් නින්දට පෙර.... බෙහෙතක් වගේ මේකට ඇබ්බැහි වෙලා.... හරිම ආදරෙයි... ❤️☺️🙏
Eknm athth
😂😂😂😂
ඒක නම් ඇත්ත 👍👍
හ්ම්ම්ම්ම්
Ammoh ow😐🤗
Anyone in 2024??💜️දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් 💜️G💜️
Now I am in 27 th of March 2024❤❤❤❤❤
@@mahindarathnayake8819 💜️
𝗝𝗨𝗦𝗧 𝗡𝗢𝗪 𝗙𝗔𝗩 ♡2024 𝗠𝗔𝗬 31 ❤️
Epa
මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...❤✨️
Ow 🥀💔
Ow😢
"ආදරේ දැනෙන්න හේතුවක් ඕනිමද.. ඇස් මායිමේවත් නොදැක හිතක් අදුනපු උබ ළග මේ හිත නැවතුන එක හරි පුදුමයි.. උබත් නොදන්න මාත් නොදන්න ඒ නමක් නැති බැඳීම හිත පතුලෙම තියෙයි මතකයක් විදියට" එයා එහෙම හිතද්දි..."ආදරේ වැඩියෙන්ම දැනුනෙ වැඩියෙන්ම තිබුනෙ කවදාවත් අයිති නැති පපුවක් ළග.. ඇස් මායිමේවත් නොදැක්කා උනාට නොකියම මේ පරිස්සම් කරන්නෙ ඇස් අස්සෙම තියාගෙන පිච්චෙනවා කියලා දැන දැනත් ඇති වෙන්න හිනා වෙන්න, අඩන්න පුලුවන් සීමා විරහිත පපුවක් ළග.. ඉතින් උබ හරි මැණික නමක් නොදන්න ඒ බැඳීම හිත පතුලෙම තියෙයි ඒ විදියටම හරි පරිස්සමට".. කෙල්ල එහෙම හිතද්දි.."දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්" සිංදුවේ ඒ වචන පේලිය ඇහැද්දි නමක් නොදන්න බැඳීම් ළග අතරමන් වෙච්ච කී දෙනෙක්ගෙ පපුවල හිරිගඩු පිපෙනවා ඇත්ද...ඇස් වල කදුලු පිරෙනවා ඇත්ද...❤️❤️(මහ රෑ ඇහැරගෙන සිංදුව අහලා එහෙම හිතන මම😒)
ඔව් කියන්න වචන නෑ 😔😔😔
Harime lassenai oya kiyapu widhihate asai..yup best song ever🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
H.H.T.I Shanaka. ඔයාගෙ අදහස් ඒක ලස්සනයි..
😔💔
Mmm kolla dala giya dawase idan me sinduwa ahnnwa den hithtama wadenwa💔💔💔💔💔💔
ලංකවෙ සංස්කෘතිය හා සංගීතමය රසාස්වාදය අමු අමුවෙ කන හරක් කෝටියක් ඉන්න වර්තමානයක ඒ කෝටිය අස්සෙ මේ වගේ කියාගන්න බැරි තරම් හදවතට කා වදින ගීත ගායනය කරන අතලොස්සක් හෝ මිහිතලය තුල සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ඇති ආඩම්බරය වචන වලට ගොනු කරගන්න බැරි තරම්...ගායනය, වාදනය, 🎶 පරිසර වටපිටාව , ඒ තරම්ම මිහිරක් ගෙන දුන්න හරියට භාවනාවක් වගේ... ආගම් කුල බේද නැති සාමාකාමී අවංක ආදරනීය හදවත් ගැන ලොවට පෙන්වන ...ජාති භේද , කුල මල නොතකන ආදරයේ සැබෑ රස , ලංකාවෙ අපෙ කම අපට නැවත මතක් කල අපූරුම රසයක් සංගීත කලාවට දායාද කල මා දුටු හොදම නිර්මාණයක්...කෙල්ල =" අපේ සම්බන්ධෙට ගෙදර අය කැමති නැහැ ...ඉතින් හෙට මම මගේ නිවසින් සමුඅරන් අලුත් කුලගෙට පියමනිනවා...ඔබ දුන්නු ආදරේ මතකය විතරක් අරන් මට යන්න වෙනවා යන්න කලින් ඔබේ පහස මට විදින්න අවසරද? "කොල්ලා= සංසාරේ පුරාවට එකට යන්නට අල්ලා ගත් ඔබෙ මේ අත මගින් අත් හරින්නට සිදු වේ යයි නොසිතුවෙමි. ඔබත් මමත් මේ වෙලාවෙ අසරණ යි.. සමුගන්න කලින් පුරා රැයක් ඔබ තුරුලෙ දැනෙනා තුරු මා ඉන්නද මා සොදුර..මගෙ පන එනවද මා එක්ක.💑💑💑💑💑💑💑💑💑මේකි මටයි අයිති මට නැත්නම් තව කාටවත් දෙන්නෙ නැහැ .. මම මේකිව ඉදුල් කරනවා කියල හිතන බහුතරයක් අතරින් ඒ කොල්ලා පිවිතුරු ආදරේ නාමෙන් ඒ කෙල්ලව තමන්ගෙ උනුහුමේ තියාගෙන මලක් වගේ ආරක්ශා කරල පරිස්සමෙන් ඉර උදාවට පෙර ගෙදරට ගෙනල්ලා ඇරලනවා. සැබෑ ආදරෙ එයයි... මේ ගිතය තුලින් ඔබ දුන්නු පනිවිඩයෙ අරුත මහෙ හදවතට කා වැදී දැනුනු සිතුවිලි මේ කමන්ට් එකට ගොනු කරන්න සිතුනි.. ඉදිරියට මෙ වගේම ලස්සන පිවිතුරු නිර්මාණයන් කරන්න ලැබේව ඔබට ජය පතමි ❤
Dinesh + Kanchana මාරම ෆීල්. පට්ට ලස්සනයි ❤
KAMAJ thank you ❤️
Train උදේ හවස වැඩට යන මම දවසට දෙසරයක් මේ සිංදුව අහනවා.කොච්චර ඇහුවත් මට එපා නොවෙන සිංදුව ..........ආසයි දවසක දිනේශ් මලිලීගේ live show එකකදි අහන්න......නැවත හමු නොවන සංසාර සිහිනේ............
මාස ගණන් සති ගණන් දවසට ගොඩාක් වෙලාවල මේ සිංදුව අහන්න ඇති මං.......හිතට දැනෙන වේදනාවක් පාසා මේසිංදුව අහද්දි දුක මග ඇරෙනවා......හැමෝටම සිංදු කියන්න පුලුවන් උනත් හිතට දැනෙන්න හැමෝටම කියන්න බෑ...ඒත් ඔයාට ඒක පුලුවන්...හරිම ලස්සන විශුවල් එකක්....මම දැනට මේක අහපු වාර ගණන මට මතක නෑ ඒතරමටම අහලා තියනවා...තව මේ සිංදුව ගැන කියන්න පුලුවන් බොහො දේවල්..මම මෙතනින් නවතිනවා........බුදුසරණයි දිනේශ් අයියේ...ආදරෙයි හැමදාමත්..❤️
විරහවට දැඩි ලෙස ඇබ්බැහී වුවෝ කලෙක ප්‍රේමයට දැඩි ලෙස සාධාරණය ඉටු කෙරූවෝ වෙති.. Thiz song melt my heart again..🖤🔥
Well said mchn 👌
Truth😘
😃💔
🖤!
ඇත්ත ❤️❤️
කාංචනා සිංදුවට හැගීම් වලින් හුස්ම දෙන විදිහ ❤ දිනේෂ් ඒ හුස්ම ටික වැටෙන්න නොදී අල්ලන් ඉන්න විදිහ ❤
ගායනය වගෙම රන්ගනයත් පට්ට
තාමත් පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්..දෙමව්පියන්ගෙ කීමට නතර උන ආදර කතාවක් තියෙන්නේ මට විතරද...තාමත් එයා එක්ක යාලු වෙලා හිටියත් එයාව බදින්න වෙන්නේ නෑ කියලා දැනදැනත් ලබන අවුරුද්දේ එන්ගේච් වෙන්න ඉන්න මට වගේ අයට මේ සින්දුව ගොඩක් හොදයි ..හිත හදාගන්න
@Midnight Memories ඒත් මං ආදරේ කරන කෙනා බදින්න වෙන්නේ නැත්තෙ ..මට ..දෙමව්පියො නිසා ...එච්චර පව් කරලා මං
අපරාදේ ජීවිතේ විදින්න නෙවෙයි ,විදවන්න වෙයි එහෙම වුනොත් .😌
😌❤️
දැනෙනා තුරු මා දැනුන ඔබ හැම දෙනාටම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
හැමෝම වගේ මමත් හරිම ආශාවෙන් රසවිදින මේ ගීතය දෙමළ රසිකයින්ටත් රසවීදීමට මෙහි දෙමළ අර්ථය ඉදිරිපත් කරමි. th-cam.com/video/Fma_M9Aaj6c/w-d-xo.html
ඒ වචන ටික කොහොම ද ගැලපුවේ..🤷
මේව මිල කරන්න බැරි අකුරු මනුරංග. අති විශිෂ්ටයි
මනු මේක සිංදුවක්ද ආගමක්ද? දිනේෂ්ගේ කාංචනාගේ වොයිස්❤ මියුසික්❤ අනේ මන්දා 😘😘😘
පුදුම පද ගැලපුමක්❤️🤞
මැරිච්ච හදවත් කීයකට නම් , මේ සිංදුව ආයි පණ පොවන්න ඇද්ද ? 😶💜🙃
😔😔😔
Hummm...😞
@@shashinanayakkara7922 hii oyth duknd
Mari mari jiwath wena api wge ayatath ..😢
😒 💔💔
*වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත....😇💔🍃*"2023 anyone 💗☺️"
2023❤
Aniwa❤
2021 අහන අය කවුද??
21 /01/1
Apith ahnw
th-cam.com/video/BNqih63myvA/w-d-xo.html දැනෙනා තුරු මා cover song ♥️
💪👌🤚🤚🤚
A/L කරන කාලෙ pressure එක නැති කරගන්න ගොඩක් උදවු කලා මේ සිංදුව.එක පාරටම මතක් වෙලා අද ඇහුව 2021.05.13 ❤️
2021.5 .16
Sira
🙋♀️16.05.21
2021.may.19.. ❤️
2021.05.22
හිතට වදින, තේරුමක් තියෙන පට්ටම සින්දුවක්.....ගෑනුන්ට වැඳ වැඳ පොළොවේ වැළලෙන සින්දු කරන එවුන්ට රිදෙන්නම මේ වගේ සුපිරිම සින්දු කරන්න ඔය දෙන්නටම ශක්තිය ලැබේවා!!! ජය වේවා!!!
ආසම ගායකයා - දිනේෂ් ගමගේආසම ගායිකාව - කාංචනා අනුරාධිආසම සින්දුව - දැනෙනා තුරු මා🥺❤️
mamath
😊❤️
Hmm ❤️❤️❤️
Iouihiiohfhcbnmlpo
අඩෙනවා යකෝ ඇඩෙනවා.. අඩන් නැතුව අඩෙන්න කියනවා.. 😢😢අහපං කියන දේ.උඹ හිමින් පලයන්.උඹ එනවා පට්ට තැනකට.
දරා ගන්න අමරුයි ඒ වචන ටික හිතට වදිනවා එකක් නැරම ... කියා ගන්න බැරි අමුතුම හැගීමක් හිතට එනවා. එ හැගීම වචනවලට හරවන්න අමරුයි... 😥💔💟
💔😣👐
Ow😥
Ow
තමරසා සින්දුව අහන්න ආපු ගමන් අහම්බෙන් channel එක බලද්දි දැක්කෙ මේ සිංදුව 😍❤🔥 නියම රසවින්දනය ආයෙත් අපේ කොල්ලන්ට පුරුදු කරන අපේ කාලේ සුපිරි ගායකයෙක්. ජය වේවා සහෝදරයා ❤️🙏
Mamath me thamarasa song eka ahala channel eka balanna awe.ethakotai meka dakke
Dasun Vimi thank you❤️
Beautiful ❤❤❤
2021 ත් අහන අය ඉන්නවද, මේක දාපු දවසේ ඉදන් කී පාරක් ඇහුවද කියලා මතකත් නැහැ....😘
Oww aa
Sirwatm bn
Ow mth 😊♥️
@@naushiyureni3771 sirwtm
ඒ ඇස්වල තියෙන දුක ඒ කටහඬ ඇතුළේ තියෙන වේදනාවඒ ඒ බැල්ම ඒ ගෝල්ෆේස් පිටියේ මටත් තිබ්බා සුන්දර ආදර කතාවක්ඒත් ඒකම මගෙත් අන්තිම පාර වෙයි කියලා හිතුවේ නෑ...සිය දහස් වතාවක් ඇහුවත් පළමුවෙන්ම ලැබුණු ඒ අත්දැකීම ඒ විදිහමයි.... ඒකයි අයියේ ආත්මයට කාවැදිච්ච සංගීතයක් එක්ක මුසුවෙද්දී♥️♥️♥️ ස්තුතියි අයියේ
😔😔
දැනෙනා තුරු මා ❤️ අපේ අක්කගේ ලස්සන සිංදුවක්..ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව..❤️ඔයාලත් අහන්න මගෙ යාලුවනේ 🎶❤️th-cam.com/video/GUicMhUEUmg/w-d-xo.html
අඩ අඩා සිංදු කියන්ඩ ඕන කෙනෙක්ට පුළුවන් ඒත් අඩන් නැතුව සිංදු කියල අහන අය අඩවන්ඩ හැමෝටම බෑ ❤️❤️❤️❤️
Ow ayye eka aththa
Aniwa mcn
අම්බෝ කමෙන්ට් එක 👌
හර්ශ ඔයා 🖤😌
😪😪💔💔💕💕💕
ප්‍රේමය .............විඳින ප්‍රේමයට වඩා මගහැරුනු ප්‍රේමය සිහි කරන්න .....විඳින ප්‍රේමයෙන් විඳවන අහන්න හිතෙන හදවතේ කොතනක හරි සියුම් තැනක් මතක එක්ක රිදවන ගීයක්.❤❤❤❤
මේක අහන හැම වාරයක් ගානෙම දන්නෙම නෙතුව බිමට කදුලු වැටෙනවා, අපි හැමෝටම හිත අස්සෙ හැන්ගුන කතාවක් තියනවා ගොඩක් දෙනෙක් හිත අතුලෙම ඒ දේවල් තියන් පීඩනෙන් ඉද්දි මේ වගේ ගීත ගොඩක් වටිනවා ඒ අයගෙ අහිංසක හැගීම හෝදල දාන්න එක මොහොතකට හරි, පවුද්ගලිකව මම මට තියන හැගීමක් එලියට දාන්නෙ මේ වගේ ගීත හරහා, ගොඩක් දෙනෙක් හිනා වෙලා හිටියට හිතින් අඩනවා ඒ අයගෙක් එක්කෙනෙක් මං.. බොහොම ස්තුතියී කාංචනා,දිනේෂ් මේ වගේ ගීත එලියට දානවට. ඉස්සරහට තව ඕනේ හැගීම් එලියට දාන්න බැරි අහිංසක හිත් වෙනුවෙන්! 🍺+🌄+🎧(දැනෙනා තුරු මා වගේ ගීත) = 🥺💞💛
ඇයි මම.මාත් ඔයා වගේ......හිනා වෙනවා අනිත් අයට පේන්න
Aniwa
@@sachithchathuranga6690 ay oyath ehemad
Hmm
අපෙ තාත්ත සාමාන්‍යයෙන් නූතන පරපුරේ ගීත අහන්නෙ නැති තරම්... ඒත් මේ සින්දුවට ගොඩක් ආසයි...😊❤️ඒ වගේමයි මාත්... කියන්න තේරෙන්නේ නෑ මේක අහද්දි පපුව නිකන්ම මොහොතකට නතර වෙනව වගේ.. 😮💛💛💛
බලන එකේ ඉවරයක් නැහැ, මේ බලන්නේ කීවෙනි පාරද කියලා මතක නැහැ 😌😌😌
Kavinka Prashad 🤘❤️
Kavinka Prashad මමත්
Kavinka Prashad ඊයේ තමා අහන්න පටන්ගත්තේ තාමත් අහනගමන්
@@Nafru19 එල, බලාගෙන වශී වෙයි 😊😊😊
ඇත්තමයි ❤️❤️
එයාව මතක් වුනාම අහන්න හිතෙනව. එත් අහන්න බෑ. සින්දුව මගදීම ඇඩෙනවා. සින්දුව ඉවර වෙනකන් සිහියෙන් නම් අහන්න බෑ. ඒ මතක අස්සේ අතරමන් වෙනව. මගෙ ආදර කතාව සිංදුවකින්. ඇස් දෙකට දකින්නවත් පින් නොකර තිබුන මගෙ ආදරේ ❤❤❤
මට උරුම වුණ මගේ කතාව වෙන කෙනෙක්ගේ කටහඩින්. එකම වෙනස දෙආගමක නොවුන එක විතරයි. හිත ඇතුලේ කොනක හංගලා තිබ්බ ගොඩක් දේවල් ආයෙම එලියට ආවා. ජීවිතේට මෙච්චර සමීප උන පද වැලක් ලැබුනමයි. 🥀. දින්නා අයියා කියන්න වචන නෑ. ❤️
😪😪
Shenaya Hewagama ♥️
Ane akkiyooo..🤘♥️
😪😪😪
" වෙන් වී යන බව දැන දැනම...තාම හිත ඉල්ලන ඔය දෑත "2022 අධිමාත්‍රාවෙන් අහන්නෙ ...😔❤කොපමණ සින්දුව තිබුනත් අදටත් අහන්න ආසම එකම සින්දුව 🤗
මේ සිංදුව මම 10පාරකට වඩා ඇහුවා.කිසිම සම්බන්දයක් නැති උනත් හිතට පුදුම විදිහට වදින්නේ.අක්කගෙයි අයියගෙයි දෙන්නගෙම voice දෙකම සුපීරී.මේ සිංදුව භාවනාවක් වගේ....
Udani Rupasingha ow eka athha
සිංදුව අහනකොට අපි දන්නෙම නැතුව හිත කෝහාටදෝ යනවා😢😢 සිංදුව ඇවිත් අවුරුදු2ක් උනත් ඒ හැගීම එහෙමම දැනෙනවා❤😢 මේ ලෝකේ ආදරේ කරන හැම දෙනෙක්ම එකතු වෙන්න ඕන ❤😊😢 අහිමිවීමක් නැතුව❤😢
"නැවත හමුනොවන සංසාර ගීයේ..." "හිතක තනි මකනවා..." ❤️🥺 (1.46 A.M)
නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාද❤️❤️❤️❤️❤️
තාමත් බලන අය ඉන්නවද..???😥🌷❤️❤️
Oww 🙌🙌
Aneee manda kochchara baluvath epa venne na
Ekanma
5 parak beluwa danata
පාන්දර 2.30 වෙලාව. ලෝකෙට පේන්නෙ නැති වෙන්න හැන්ගූවට වේදනාව හදවතට හන්ගන්න බෑ. ඇයි බන් අපි මෙහෙම ජීවත් වෙන්නේ ?
මනමේ රජු විලස නුබ නසන්නට ..නොවෙමි මා මනමේ කුමරිය .. ඉසුරු මුනි පෙම් යුවල මෙන් ගලකට පමණක් සීමා කරන්නට...අවැසි නැත මට අපගෙ ප්‍රේමය.. විටෙක වන්නම් පාර්වතියක් නුබගෙ පහසින් නිවෙන සැනසෙන... විටෙක දවන්නම් කාලි මෙන් ..සැමදෙන නුබ නසන ... කෝවලන් ගියද මාදවී පසුපස .. වන්නම් කන්නගිය නුබ නමින් පේ වන ..කොයි තරම් පෙම් කලත් සීතාට ..අවසනේ සැකය හරහට හිට්ටෙ නැතිද රාමාට ...බැල්මෙන් පවා ඈ රැක්ක ..ශිව නොවද රැක්කේ සත්‍ය ප්‍රේමය ...සාජහන් ඉදි කලද ටජ් මහල ..මුම්ටාස් සිටියාද ඒ බලා සතුටු වන්නට ...ඉදින් ආදරය කෙළවර ..පරිත්‍යාගයම නොවද ...
😥
Hm 😔
😒😒😒
@@todaytofuture1228 ♥️
මේක අහන එක නවත්තගන්න බෑ, දවසට දහපාරක් විතර අහනවා , ඒ තරම් ඇබ්බැහියක් මේක ❤❤ හැම සිංදුවකම අභීගේ මූමන්ට්ස් හරිම ලස්සනයි. ඔයාගෙ කටහඩ වශියක්. ❤
අභී කවුද?
මං හිතන්නෙ මේක මං මේ අහන 100 වෙනි පාරවත් වෙන්න ඕනේ ...ඒකට හේතුව තාම මම හොයනවා.
Akki හේතුව hoyagena apitath kiyanna ....😘😘
සිංදුවෙ තාලෙට වඩා ඒ වචන ඇතුලෙ වේදනාවක් තියෙනවා ෆට්ටම සිංදුවක් ආපු දවසෙ ඉදම් අහන්නෙ තාම එපා උන්නෑ මේකනම් ❤️💆
හැමදාම බලනවා 👌👌👌👌
හිමි වීමකට වඩා අහිමි වීමක අමුතු සුන්දරත්වයක් තියෙනවා...ළයාන්විත ගීයක්...විරහව දැනෙන්නට ලියන්නට වගේ ම ගයන්නටත් වයන්නටත් හැමෝටම බැහැ...ඔබලා ඒ සෑම අතින් ම සම්පූර්ණයි...ජය වේවා අනාගතය❤️
2024 අවුරුදුත් ලගයි තාමත් අහනවා ❤❤
ලයික් බටන් එක 100 වතාවක් විතර ප්‍රෙස් කරන්න තිබුනා නම්...........
Ou ane
100 weni wathawedi nawattnna kalin mathak karala balapan like eka unlike welada kiyl
Like button එක 100 වෙනි පාර එබුවත් එකයි,ඔබන්නෙ නැතුව හිටියත් එකයි.මොකද ඕනෙ නම් try krl බලන්න,100 වෙනි පාර ඒක ඔබන කොට තිබුන විදියටම තියෙයි😂😂
හරි හරි යක්කයිනේ.. ලයික් 100 ක් දාන්න තිබුනා නම් කියලා එඩිට් කරනිල්ලා..
ඇත්තටම ඔව්
වැස්ස 🌧 +උණු උණු තේ එකක් + ජනෙල්ලේ අයිනේ+මතක ගොඩාක් එක්ක... දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්.... ♥️ තාමත්
I feel it
❤️😔
Nice
6
I feel it ❤️🥺
පාඩමි කරලා ඉවර වෙලා හවසට අහන එකම සිංඋුව🙂ගාෙඩක් උුරට මට සමානයි විෂුවල් එක🙂හැමදාම එයා නැතුව ඉන්න බැරි හින්දා වැඩ කරනවා එයාව ලගට ගන්න🙂
Ela kollo.
good luck brother. same here
Same brother 💖
Good luck ❤️
Anwaren oyata oyage gf hambei 🥺🥺🥺❤️❤️
මේ සින්දුව අහන සැරයක් සැරයක් ගානේ මගේ ඇස් වලට කදුලු එන්නේ මටවත් නොදැන...😢😢
සිය වතාවක් ඇහුවත් එපා නොවෙන ඒ සිය වතාවෙදිම ඇස් වලට කඳුලු පිරෙන එකම සිංදුව.❤️
දැන් එන නිර්මාණ එකකට එකක් වෙනස් , එකකට එකක් දෙවෙනි වෙන්නෙ නෑ... 👌. මේවගේ ඒවා දිගට හරහට ආවොත් මේ ෆීල්ඩ් එක තව තවත් උඩට ඉස්සෙනවා... මේ නිර්මාණයට දායක වුනු හැමට ජයෙන් ජයම වේවා❤. සරලව කිව්වොත් පට්ට 🙏🔥
Sajith Akmeemana thank you❤️
💚 මේකට 1 million views එන්න කල් යයි. ඒත් ලංකාවේ සිංදු අහන කොට්ඨාසය දැනටමත් මේ නිර්මාණය වැලදගෙන ඉවරයි. ඒ වචන ඒ තරමටම පොහොසත්. - ඩිලුප ලක්ශාන් ✨️
මාසයයි ගියේ
Aniwarenma ayye...-Thisansa-
14M🤍
අදටත් බලන්න ආස විඩියො එකක්...ලස්සන සිංදුවක් ...❤😊
ඉස්සර එයයි මායි ආසම සිංදුව වුනේ මේක....මේ පද පේලි වල අපේ ආදර කතාවම ලියෙවිලා....අන්තිමේදී අපි ආසම සිංදුවම අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වා....
E kiyanne
Ow mageth ehemai
🎧👌❤️ - Heart Touching -දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්මියෙනා දිනයේ කදුලක රස විදිමින්නුඹගේ පහසේ රහසක් වුනු මාගේනොලියූ කවියේ පද එකිනෙක බිදුනේදැනෙනා සෙනෙහේ අයිතිය නැති මාකවුරුන්දෝ කියලා ඇසුවා..අපගේ වරදේ ගැඹුරක් දැනෙනාදවසේ මොහොතක් මන් සිතුවා..නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාදමා ගාවින් උන් ඒ හීනපාවෙලා යනවා දුර ඈතනැවත_හමුනොවන_සංසාර_ගීයේ ...හිතක_තනි_මකනවා..අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේකවුදෝ අපි සොයනවා...දැනෙනා තුරු මා...වෙන් වී යන බව දැන දැනමතාම හිත ඉල්ලන ඔය දෑතඅහස ගුගුරා කිව් ඒ පුවතතේරුණා මට නම් කල් ඇතිවනැවත_හමුනොවන_සංසාර_ගීයේ...හිතක_තනි_මකනවා...අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේකවුදෝ අපි සොයනවා...දැනෙනා තුරු මා ...
මචන් මෙච්චර කාලයක් ජීවත් උනත් අපි මේ ලගකදී ඉදන් බං සංගීතය කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් ගත්තේ.. එක දිගටම සුපිරි සෙට් එකක් බහිනවා.. ජයෙන් ජයම වෙන්ඩ ඕන.. ලස්සනයි මචන් !
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ ඇසුවා 🥺❤🎶
මුළු සින්දුවම කට පාඩම් වුනු මා වැනි අය තවත් සිටීද 😁?
2022 අහන අය ලයික් පාරක් දාගෙන යම්න❤️🔥
වේදනාව විදලා මැරුණු හදවතක්... අායේ පණ දීලා මරලා දැම්මා වගේ... හදවත රිදෙනවා සිංදුව අහද්දී... 🖤🔥😭
Eka atta
ඔව් ඒක ඇත්ත 😥😥 රිදුනු හිත තව තව රිදෙන්වා ඒත් අහන්වා..😥😥
Ehema adara katha kothekuth tynwa.eka widapu hithak thamai danne e feel eka. Gvthe kiyannema sansaragatha geethayak.wenweem mada thanuwak wayena.😥😥
😣😣😣😣
ඇත්තමයිනවත්තගන්න බෑ කදුලු😔😔😔
එයා ආදරේ නෑ කියල දැන දැනත් ඇයි මේ හිත එයාවම ඉල්ලන්නේ 🫀🥺🤍
Anyone in 2023??
YEp
Yep
Yep 😐💜
😎
සින්දු කියන්න විතරක් නෙමේ දෙන්නට රඟපාන්නත් පුලුවන්නෙ හොඳටම..❤❤
👍
මං මේ song ඒක 1000 පාරට වැඩිය ඇහුවා... තාමත් ඔය කටහඩ දෙකට පිස්සු වැටිලා ඉන්නේ.... 🔥🥰😍මේ වගේ songs දාහක් කරන්න ඔබ දෙදෙනාට හදවතින්ම සුබ පතනවා❤️
අපිත් ♥
Me too
Mamath
Hj
ආදරෙන් පැරදිලා එයාව මතක් කර කර තනියම ඉන්න හැමවෙලේම අහන හිතට හුගාක් තදින්ම දැනෙන සිංදුවක්❤️
කෙනෙක් මේක අහද්දි තව කෙනෙක්ව මතක් කරනකොට එයා ගැන හිතනකොට එයා වෙන කෙනෙක් ගැන හිතාගෙන මේක sing කරනවා ඇහුවා... තව තව අහන්න ආසයි.. එයාගේ හිතේ ඒ කෙනා ගැන තියෙන දේ ගැන දැනගන්න තව තව අහනවා..
අතීතයට අරන් ගියා 😭කී පාරක් ඇහුව ද මතක නෑ❤ හදවතට දැනෙන සින්දුවක් 😊😘 "අහස ගුගුරා කී ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා"😭😭😭😭😭😭😭
සැබැ ආදරය කවදාවත් එකතු වෙන්නෙ නෑ 😊හැබැයි කොතන හිටියත් එ හිත යන්නෙම හිතෙ ඇදුන කෙනාටයි 😍🙈 ජිවිතෙත් හරිම අමුතුයි ........... ලස්සනම ලස්සන හිතට වදින හිතට දැනෙන ලස්සන කටහඩක් වගෙම ලස්සන කතාවක් ............ (කොතන ඉදියත් තමන් ආදරය කරන කෙන සතුටින් නම් තමනුත් සතුටින් , ආදරෙ කරද්දි කැප කිරිම කරන්න වෙනවා .......)
සම්පූර්ණයෙන් එකඟයි🙄
Apita thiyana ekama sanasuma e kena hoddin ennawa kiyala dakina inna
Eth athrinn hari lobai, sthutin ethine kiun hegim withri dthutakt thiynnt
Sirama bn.eth athharinna bayai.loobai.
පාන්දර 1.25 🥺 හිත පාරන වචන 🥺❤️ 2024 දිත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් 🥺❤️🩹 " වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලනවා ඔය දෑත 🥺❤️🩹 " පපුව මරණවා ඒ lyrics ❤️ ආදරණීය සිංදු 🥺❤️🩹2024/12/23
මේ වෙලාවේ හදවතේ කාටවත් කියාගන්න බැරි කතාව සින්දුවකින් ඇහෙත්දි ආදරේ වෙනුවෙන් කරපු හැම පරිත්‍යාගයක්ම, කැපකිරීමක්ම, හැම රිදුමක්ම, ආදරයේ හැම රස මොහොතක්ම හදවතට දැනෙනවා. එක ක්ශණයකි සේරම මතක් වෙනවා. සුදු මහත්තයා ඔයාත් මේක අහන්න. මේ තියෙන්නේ අපේ කතාව..😭😭
මනු අයියාගේ වචනයි..මේ දෙන්නාගේ වොයිස් එකයි මාව ගොඩක් ඇඩෙවුවා 😔...ලස්සන වචන ටිකක්..all the best ❤️
කෝ 2055ත් අහන සෙට් ☝ ,,,අවුරුදු 35කුත් ගිහින් අහනවා තාමත් 🤪🤪,,ඒ තරම් හදවතට දැනෙනවා 😇😇
🤔
@@oshi832 😅
2054 ඉන්නෙ ඔක්සිජන් ටැංකියක් එහෙම නැද්ද හොයාගන්න 😅
Corona ඉවරද බාංං 🤣
@@_ks_2053 කොරෝනා නම් ඉවරයි බං ඒත් තව අලුත් වෛරස් දෙකක් ඇවිත් තියෙන්නෙ. එකක් සත්තුන්ටත් හැදෙනවා ඒනිසා ඒක පාලනය කරගන්න අමාරුයි
2024 මම මේ සිංදුව අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව අහද්දි මොකක්දෝ දුකක් හිතට එනවා..ඇස් වලට කඳුළු එනවා..heart touching song & video ❤️❤️❤️
me too saho
අධි මාත්‍රා යකෝ මෙවා...කුඩු ,ගංජා මොනාදද.....මේව එක්ක ....🙏🙏🙏♥️♥️🇱🇰🇱🇰🇱🇰ඉන්න තැනපවා අමතක වෙනවා....
uba wage ponyek
@@hirunashehan6155 මනුස්සයෙක් දෙයක් කීවම ඒ මනුස්සයට තවත් මනුස්සයෙක්ම පොන්නයෙක් කියන එක සාධාරණ නෑ මචන් විදින්න පුරුදු වෙයන් සංගීතය විශ්ව භාශාවක්🙏🙏 මේ කමෙන්ට් කරපු කෙනා කියන්නේ අර වගේ දේවල් වලට වඩා මියුසික් වලට ඇබ්බැහි වෙන එක හොදයි කියලයි❤
Ow😍😍
@@bokka9668 oya hari.
බලන්නෙ කීවෙනි පාරද කියල මතක නෑ.. හැබැයි හදවත මැද්දෙන් හීරීගෙන යනව වගේ දැනෙනව.. "අපගෙ ප්‍රේමයට පසුවදන ලිව්වෙ කවුදෝ අපි සොයනවා..💔
mamath bn
මගේ අත් දැකීමක් මෙච්චර ලස්සනට
මටත් එහෙමයි ❤️❤️❤️❤️
math ekagai...
😢 eyawa kawadawath labanne na kiyala danagenath jivitha eyata wadiyanma adara karana man ❤
100 පාරට වැඩිය බලවු අය ඉන්න වද🤘
Pubg Battleground 10parakata wadath baluwa
Udani Rupasingha දවකට 3.4 පාරක් කත් අහනවා
Pubg Battleground aniwa mama Nam itath wadiii
@@udanirupasingha3376 ela
Mn
"අහස ගුගුරා කිවු ඒ පුවත. තේරුණා මට නම් කල් ඇතිව" හුස්ම හිර උන පද පේලිය. විනාඩි හතරක සින්දුවක් අහල කදුලක් ආවමද මන්ද.
මැරි මැරි ජීවත් වෙන මිනිස්සු කී දෙනෙක් මේ සිංදුව නිසා තමන්ගේ සුන්දරන මතකයන් ආවර්ජනය කරන්න ඇතිද? දිනේශ් ගමගේ. මචන් ලයිව් එකෝස්ටික් එකක් එලියට දාන්න 🖤
Supiri denuna hithata....
"නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනව".... I felt it❤It's so Gorgeousful..
ගීතයක් මේ තරම් හැන්ගීම්බර වෙන්න පුළුවන්ද ?ගොඩක් හිතට දැනෙන පද රචනයක්,තනුවක් සහ හැඟීම්බර ගායනයක්..එක තප්පරයක් පාසා ගීතය තුලම ජීවත් කිරීමට සමත් වු නිර්මාණයක්...
ඇත්තටම... එක වචනයක් වත් miss කරන්න හිත දෙන්නෙ නෑ.... පට්ට වචන ටික...සුපිරියටම වැඩේ දීලා තියෙනවා♥️
සිරාවටම. දුක හිතෙන film බලලා කදුලු ඇවිත් තියෙනවා ඒත් සින්දුවක් අහල කදුලු අවෙ පලවෙනි පාර 😥😥
“මනු තැනු පද” කවදා හරි දවසක පොතක් එනවනම් මරු.. මනුරංග ලියපු හැම ගීතයක්ම තියෙන... Awesome job guys💚
අනිවාර්යයෙන් ල්ම ❤️
@@MANURANGA පිස්සුවක් මේක
♥️
😍😍
අදත් මේ සින්දුව අහනකොට පට්ට අවුල් 2021.05.12
Supiyak thama ❤❤❤❤Kochchara ahuwath epa wenne nathi sinduwk ❤❤❤❤
සිංදුවක් නිසා ජිව්තේ පලවෙනි පාරට ඇස් වලට කදුලු අවා..😥මේ වචන මාරම බැදිමක් තියෙනවා වගෙයි මා එක්ක..😐
Papuwata pihiyen aninawa wage danenne mta 😥
ලංකාවේ වල් වැදීගෙන ආපු සංගීතය අලුත් මානයකට යන මං සළකුණු පෙන්වන කටහඬ පෞරුෂයන් දෙකක්...💚
මම කුඩා කාලයේ සිට ම ගීත වලට ගොඩක් ලඟ කෙනෙක්. ගොඩක් පරණ අලුත් සිංදු අහලා විඳලා තියනවා.මේ සිංදුව තරම් දැනෙන එකක් කවදාවත් අහලා නැහැ.♥️♥️
Nice to see our 2 cultures integrated into song...... very pretty ???
Dinesh malli, this is absolutely beautiful. It’s so beautiful that I wish I was the one singing it. So proud of your journey. All the best to You, Kanchana, Manu, Thisara and everyone involved in the project. God bless! ♥️R
RainiCharuka thank youuu soo much akka ❤️❤️❤️🙏🙏🙏
Can you do a cover for this song, when you think about it ,this will be a different sensation when you sing it. With your unique voice
Can you plz do a Tamil version.I think it'll also win the hearts of Tamil people in sri Lanka😇💙
Your Voice suitable for this Song...
I came here after your cover...☺️
Kola A tiyun nmb1mk
Mobetel
2024ත් මේ සිංදුව අහම අය කෝ🥺❤️
Mam
Mama
හේ හේ
✌️
Man
ලංකාවෙ සංගිතය හරියට මැරයො සෙට් එකක් සහ ගමෙ අහිංසක් කොල්ලො සෙට් එකක් අතර කඹ ඇදිමෙ තරගයක් වගෙ... ප්‍රරවිණයො ටිකක් සල්ලි රසට සංගිතය ජරා ගොඩක් පැත්තට අදිද්දි... අනික් පැත්තෙන් සංගිතය කියන එකට පට්ට ලව් සෙට් එකක් ලංකාවෙ සංගිතය හොද පැත්තකට අදින්න උත්සහ කරනවා.. එ පැත්තට එකා එකා හැමදාම එකතු වෙනවා දැක්කම පට්ට ආසයි... මෙක හිතට හරිම සනිපයි බන් අහන කොට... දැනෙන්නම දිලා තියනවා
Podda ❤️
Podda
❤️
Podda uba paddath සුවදායි
යකූ බලපු බලපු හැම සිංදුවකම පොඩ්ඩා කමෙට් දාලා..අපිත් පොඩ්ඩගේ අඩිපාරෙම තමා ඉතින්..❤️
පොඩ්ඩා සිරා කතාව 😍😘
එයාට පිලිකාවක් කියලා දැන දැන ආදරෙ කරන මට මේ සිංදුව තමා හොදම බෙහෙත😔
Aneee😥😥
ඉක්මනින් සුවය ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා . .🙏🙏🙏
Ane eya ikmanata hoda wei akkiyoo...බුදු සරණයි..දළදා සමිදු පිහිටයි🙏🙏
ඉක්මන් සුව ලැබේවා 🙏
අඩනවා මම දැන් 😪😪 ඉක්මන් සුවය ලැබේවා 💙
2023 අන්‍තිම දවස,
නුඹ හා වූ සියලු මතකයන්
මේ ගීතය සමඟ මිහිදන් කරමී
(මං අමානුෂික ඇති. නමුත් මෙයයි එකම විදිහ)
ඉතින් ඔබට,
2024,සුබ අලුත් අවුරුද්දක්. 😊❤
*මොන 100 පාරක්ද යකෝ. කන්නෙත්, බොන්නෙත්, නාන්නෙත්, නිදියගන්නෙත්, හැම මගුලම කරන්නෙත් මේ සින්දුවත් එක්ක. එච්චරට මේ සින්දුව ලේ වලට වැදිලා හමාරයි* ❤️
බලන් හිටපු එකක්. මන් ආසම Voice දෙකක් ❤ රජ රැල්ලට නොයා මේ වගේ එකක් කරාට පාඩු නෑ මචන් 🔥
Sajeewa Dissanayake thank you bro❤️
Sajeewa ayya 💖💖
පාන්දර 1.52 ⏰
ඒ වචන මරණවා පපුව 💔
"වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත" 💊
Anee 😔
😳😳😳
Hmmmm ...😥😥😥
හ්ම්ම්ම් හිතටම දැනෙන්වා
😔
10M වලට පස්සෙත්... මැරෙනකම් මේ සිංදුව අහන කස්ටිය කෝ බලන්න😔❤🙏
😊
Kawadawath epawenne naa❤E tharamata me voice eka hitha niwanawa❤❤
වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඒ දෑත 😥 අහස ගුගුරා කිවු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව 😔💔
😂
🤝
මෙච්චර කාලෙකට අලුත් සින්දුවක් release උනාම මම වැඩිම වාර ගනනක් අහපු සින්දුව මේක..
කොච්චර අහුවත් එපා වෙන් නෑ.. ඒ තරමටම music,singing, instrument tone,arrangement ...හැම දේම ගැලපෙනවා.. ජය සහෝදරයා..
Lyrics
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කදූලක රස විදිමින්
නූඹගේ පහසේ රහසක් වුනු මාගේ
නොලියු කවියේ පද එකිනෙක බිදුනේ...
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහාතක් මා සිතුවා...
නිල් පාටින් හැඩ වෙයි අහස
ආදරේ දුක වින්දාද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත...
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ
කවුදේ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නූඹ ගාවින් ....
වෙන් වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිවු ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව ...
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ
කවුදේ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් ...෴
Tnkz kellh❤😍😘
❤️
👍👍
kochchara ehuwath epa wenne.marama voce dekak.meka hithata wedenawa hodatama
😘❤️❤️❤️❤️
සින්දුව ඇවිත් අවුරුදු 2කටත් වැඩියි. එත් තාම සැරින් සැරේ ඇවිත් අහනවා. මේ දෙන්නගෙ කටහඩවල් දෙකට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️🥰
th-cam.com/video/uSiujEjLhg0/w-d-xo.html ✈ දැනෙනා තුරු මා
To me❤️😊
@@Hiruu667 🥺
Math
මේ සින්දුව නම් මහ පුදුම සින්දුවක්, වෙලාව පාන්දර 2යි, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ හඬ, ඒ වචන මාර විදිහට හිතට වැදෙනවා. (ඉවර වෙනවට අකමැති සින්දු❤)
සිංදුව ඇහුවට පස්සෙ ටිකක් වෙලා ගල් ගැහිලා හිටියා.ඒ වචන, ඒ හඬවල්....දැන් ඇබ්බැහි වෙලා වගේ.ඒක වෙනම රහක්.❤️❤️
aththamai
Attama mge jivitha kathawa ehemmama tynawa lassanai kynna wachana ne
දවසට එක් වරක් නින්දට පෙර.... බෙහෙතක් වගේ මේකට ඇබ්බැහි වෙලා.... හරිම ආදරෙයි... ❤️☺️🙏
Eknm athth
😂😂😂😂
ඒක නම් ඇත්ත 👍👍
හ්ම්ම්ම්ම්
Ammoh ow😐🤗
Anyone in 2024??💜️දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් 💜️G💜️
Now I am in 27 th of March 2024❤❤❤❤❤
@@mahindarathnayake8819 💜️
𝗝𝗨𝗦𝗧 𝗡𝗢𝗪 𝗙𝗔𝗩 ♡2024 𝗠𝗔𝗬 31 ❤️
Epa
මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...❤✨️
Ow 🥀💔
Ow😢
"ආදරේ දැනෙන්න හේතුවක් ඕනිමද.. ඇස් මායිමේවත් නොදැක හිතක් අදුනපු උබ ළග මේ හිත නැවතුන එක හරි පුදුමයි.. උබත් නොදන්න මාත් නොදන්න ඒ නමක් නැති බැඳීම හිත පතුලෙම තියෙයි මතකයක් විදියට"
එයා එහෙම හිතද්දි...
"ආදරේ වැඩියෙන්ම දැනුනෙ වැඩියෙන්ම තිබුනෙ කවදාවත් අයිති නැති පපුවක් ළග.. ඇස් මායිමේවත් නොදැක්කා උනාට නොකියම මේ පරිස්සම් කරන්නෙ ඇස් අස්සෙම තියාගෙන පිච්චෙනවා කියලා දැන දැනත් ඇති වෙන්න හිනා වෙන්න, අඩන්න පුලුවන් සීමා විරහිත පපුවක් ළග.. ඉතින් උබ හරි මැණික නමක් නොදන්න ඒ බැඳීම හිත පතුලෙම තියෙයි ඒ විදියටම හරි පරිස්සමට"..
කෙල්ල එහෙම හිතද්දි..
"දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්"
සිංදුවේ ඒ වචන පේලිය ඇහැද්දි නමක් නොදන්න බැඳීම් ළග අතරමන් වෙච්ච කී දෙනෙක්ගෙ පපුවල හිරිගඩු පිපෙනවා ඇත්ද...ඇස් වල කදුලු පිරෙනවා ඇත්ද...❤️❤️
(මහ රෑ ඇහැරගෙන සිංදුව අහලා එහෙම හිතන මම😒)
ඔව් කියන්න වචන නෑ 😔😔😔
Harime lassenai oya kiyapu widhihate asai..yup best song ever🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
H.H.T.I Shanaka. ඔයාගෙ අදහස් ඒක ලස්සනයි..
😔💔
Mmm kolla dala giya dawase idan me sinduwa ahnnwa den hithtama wadenwa💔💔💔💔💔💔
ලංකවෙ සංස්කෘතිය හා සංගීතමය රසාස්වාදය අමු අමුවෙ කන හරක් කෝටියක් ඉන්න වර්තමානයක ඒ කෝටිය අස්සෙ මේ වගේ කියාගන්න බැරි තරම් හදවතට කා වදින ගීත ගායනය කරන අතලොස්සක් හෝ මිහිතලය තුල සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ඇති ආඩම්බරය වචන වලට ගොනු කරගන්න බැරි තරම්...
ගායනය, වාදනය, 🎶 පරිසර වටපිටාව , ඒ තරම්ම මිහිරක් ගෙන දුන්න හරියට භාවනාවක් වගේ...
ආගම් කුල බේද නැති සාමාකාමී අවංක ආදරනීය හදවත් ගැන ලොවට පෙන්වන ...
ජාති භේද , කුල මල නොතකන ආදරයේ සැබෑ රස , ලංකාවෙ අපෙ කම අපට නැවත මතක් කල අපූරුම රසයක් සංගීත කලාවට දායාද කල මා දුටු හොදම නිර්මාණයක්...
කෙල්ල =
" අපේ සම්බන්ධෙට ගෙදර අය කැමති නැහැ ...
ඉතින් හෙට මම මගේ නිවසින් සමුඅරන් අලුත් කුලගෙට පියමනිනවා...
ඔබ දුන්නු ආදරේ මතකය විතරක් අරන් මට යන්න වෙනවා
යන්න කලින් ඔබේ පහස මට විදින්න අවසරද? "
කොල්ලා=
සංසාරේ පුරාවට එකට යන්නට අල්ලා ගත් ඔබෙ මේ අත මගින් අත් හරින්නට සිදු වේ යයි නොසිතුවෙමි. ඔබත් මමත් මේ වෙලාවෙ අසරණ යි..
සමුගන්න කලින් පුරා රැයක් ඔබ තුරුලෙ දැනෙනා තුරු මා ඉන්නද මා සොදුර..
මගෙ පන එනවද මා එක්ක.
💑💑💑💑💑💑💑💑💑
මේකි මටයි අයිති මට නැත්නම් තව කාටවත් දෙන්නෙ නැහැ .. මම මේකිව ඉදුල් කරනවා කියල හිතන බහුතරයක් අතරින් ඒ කොල්ලා පිවිතුරු ආදරේ නාමෙන් ඒ කෙල්ලව තමන්ගෙ උනුහුමේ තියාගෙන මලක් වගේ ආරක්ශා කරල පරිස්සමෙන් ඉර උදාවට පෙර ගෙදරට ගෙනල්ලා ඇරලනවා. සැබෑ ආදරෙ එයයි...
මේ ගිතය තුලින් ඔබ දුන්නු පනිවිඩයෙ අරුත මහෙ හදවතට කා වැදී දැනුනු සිතුවිලි මේ කමන්ට් එකට ගොනු කරන්න සිතුනි.. ඉදිරියට මෙ වගේම ලස්සන පිවිතුරු නිර්මාණයන් කරන්න ලැබේව ඔබට ජය පතමි ❤
Dinesh + Kanchana මාරම ෆීල්. පට්ට ලස්සනයි ❤
KAMAJ thank you ❤️
Train උදේ හවස වැඩට යන මම දවසට දෙසරයක් මේ සිංදුව අහනවා.කොච්චර ඇහුවත් මට එපා නොවෙන සිංදුව ..........ආසයි දවසක දිනේශ් මලිලීගේ live show එකකදි අහන්න......
නැවත හමු නොවන සංසාර සිහිනේ............
මාස ගණන් සති ගණන් දවසට ගොඩාක් වෙලාවල මේ සිංදුව අහන්න ඇති මං.......හිතට දැනෙන වේදනාවක් පාසා මේසිංදුව අහද්දි දුක මග ඇරෙනවා......හැමෝටම සිංදු කියන්න පුලුවන් උනත් හිතට දැනෙන්න හැමෝටම කියන්න බෑ...ඒත් ඔයාට ඒක පුලුවන්...හරිම ලස්සන විශුවල් එකක්....මම දැනට මේක අහපු වාර ගණන මට මතක නෑ ඒතරමටම අහලා තියනවා...තව මේ සිංදුව ගැන කියන්න පුලුවන් බොහො දේවල්..මම මෙතනින් නවතිනවා........බුදුසරණයි දිනේශ් අයියේ...ආදරෙයි හැමදාමත්..❤️
විරහවට දැඩි ලෙස ඇබ්බැහී වුවෝ කලෙක ප්‍රේමයට දැඩි ලෙස සාධාරණය ඉටු කෙරූවෝ වෙති.. Thiz song melt my heart again..🖤🔥
Well said mchn 👌
Truth😘
😃💔
🖤!
ඇත්ත ❤️❤️
කාංචනා සිංදුවට හැගීම් වලින් හුස්ම දෙන විදිහ ❤ දිනේෂ් ඒ හුස්ම ටික වැටෙන්න නොදී අල්ලන් ඉන්න විදිහ ❤
ගායනය වගෙම රන්ගනයත් පට්ට
තාමත් පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්..දෙමව්පියන්ගෙ කීමට නතර උන ආදර කතාවක් තියෙන්නේ මට විතරද...තාමත් එයා එක්ක යාලු වෙලා හිටියත් එයාව බදින්න වෙන්නේ නෑ කියලා දැනදැනත් ලබන අවුරුද්දේ එන්ගේච් වෙන්න ඉන්න මට වගේ අයට මේ සින්දුව ගොඩක් හොදයි ..හිත හදාගන්න
@Midnight Memories ඒත් මං ආදරේ කරන කෙනා බදින්න වෙන්නේ නැත්තෙ ..මට ..දෙමව්පියො නිසා ...එච්චර පව් කරලා මං
අපරාදේ ජීවිතේ විදින්න නෙවෙයි ,විදවන්න වෙයි එහෙම වුනොත් .😌
😌❤️
දැනෙනා තුරු මා දැනුන ඔබ හැම දෙනාටම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
හැමෝම වගේ මමත් හරිම ආශාවෙන් රසවිදින මේ ගීතය දෙමළ රසිකයින්ටත් රසවීදීමට මෙහි දෙමළ අර්ථය ඉදිරිපත් කරමි. th-cam.com/video/Fma_M9Aaj6c/w-d-xo.html
ඒ වචන ටික කොහොම ද ගැලපුවේ..🤷
මේව මිල කරන්න බැරි අකුරු මනුරංග. අති විශිෂ්ටයි
මනු මේක සිංදුවක්ද ආගමක්ද? දිනේෂ්ගේ කාංචනාගේ වොයිස්❤ මියුසික්❤ අනේ මන්දා 😘😘😘
පුදුම පද ගැලපුමක්❤️🤞
මැරිච්ච හදවත් කීයකට නම් , මේ සිංදුව ආයි පණ පොවන්න ඇද්ද ? 😶💜🙃
😔😔😔
Hummm...😞
@@shashinanayakkara7922 hii oyth duknd
Mari mari jiwath wena api wge ayatath ..😢
😒 💔💔
*වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත....😇💔🍃*
"2023 anyone 💗☺️"
2023❤
Aniwa❤
2021 අහන අය කවුද??
21 /01/1
✌️
Apith ahnw
th-cam.com/video/BNqih63myvA/w-d-xo.html දැනෙනා තුරු මා cover song ♥️
💪👌🤚🤚🤚
A/L කරන කාලෙ pressure එක නැති කරගන්න ගොඩක් උදවු කලා මේ සිංදුව.එක පාරටම මතක් වෙලා අද ඇහුව 2021.05.13 ❤️
2021.5 .16
Sira
🙋♀️16.05.21
2021.may.19.. ❤️
2021.05.22
හිතට වදින, තේරුමක් තියෙන පට්ටම සින්දුවක්.....ගෑනුන්ට වැඳ වැඳ පොළොවේ වැළලෙන සින්දු කරන එවුන්ට රිදෙන්නම මේ වගේ සුපිරිම සින්දු කරන්න ඔය දෙන්නටම ශක්තිය ලැබේවා!!! ජය වේවා!!!
ආසම ගායකයා - දිනේෂ් ගමගේ
ආසම ගායිකාව - කාංචනා අනුරාධි
ආසම සින්දුව - දැනෙනා තුරු මා
🥺❤️
mamath
😊❤️
❤️
Hmm ❤️❤️❤️
Iouihiiohfhcbnmlpo
අඩෙනවා යකෝ ඇඩෙනවා.. අඩන් නැතුව අඩෙන්න කියනවා.. 😢😢
අහපං කියන දේ.උඹ හිමින් පලයන්.උඹ එනවා පට්ට තැනකට.
දරා ගන්න අමරුයි ඒ වචන ටික හිතට වදිනවා එකක් නැරම ... කියා ගන්න බැරි අමුතුම හැගීමක් හිතට එනවා. එ හැගීම වචනවලට හරවන්න අමරුයි... 😥💔💟
💔😣👐
Ow😥
Ow
තමරසා සින්දුව අහන්න ආපු ගමන් අහම්බෙන් channel එක බලද්දි දැක්කෙ මේ සිංදුව 😍❤🔥 නියම රසවින්දනය ආයෙත් අපේ කොල්ලන්ට පුරුදු කරන අපේ කාලේ සුපිරි ගායකයෙක්. ජය වේවා සහෝදරයා ❤️🙏
Mamath me thamarasa song eka ahala channel eka balanna awe.ethakotai meka dakke
Dasun Vimi thank you❤️
Beautiful ❤❤❤
2021 ත් අහන අය ඉන්නවද, මේක දාපු දවසේ ඉදන් කී පාරක් ඇහුවද කියලා මතකත් නැහැ....😘
Oww aa
Ow
Sirwatm bn
Ow mth 😊♥️
@@naushiyureni3771 sirwtm
ඒ ඇස්වල තියෙන දුක
ඒ කටහඬ ඇතුළේ තියෙන වේදනාව
ඒ ඒ බැල්ම
ඒ ගෝල්ෆේස් පිටියේ මටත් තිබ්බා සුන්දර ආදර කතාවක්
ඒත් ඒකම මගෙත් අන්තිම පාර වෙයි කියලා හිතුවේ නෑ...
සිය දහස් වතාවක් ඇහුවත් පළමුවෙන්ම ලැබුණු ඒ අත්දැකීම ඒ විදිහමයි....
ඒකයි අයියේ ආත්මයට කාවැදිච්ච සංගීතයක් එක්ක මුසුවෙද්දී♥️♥️♥️
ස්තුතියි අයියේ
😔😔
දැනෙනා තුරු මා ❤️ අපේ අක්කගේ ලස්සන සිංදුවක්..ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව..❤️
ඔයාලත් අහන්න මගෙ යාලුවනේ 🎶❤️
th-cam.com/video/GUicMhUEUmg/w-d-xo.html
අඩ අඩා සිංදු කියන්ඩ ඕන කෙනෙක්ට පුළුවන් ඒත් අඩන් නැතුව සිංදු කියල අහන අය අඩවන්ඩ හැමෝටම බෑ ❤️❤️❤️❤️
Ow ayye eka aththa
Aniwa mcn
අම්බෝ කමෙන්ට් එක 👌
හර්ශ ඔයා 🖤😌
😪😪💔💔💕💕💕
ප්‍රේමය .............විඳින ප්‍රේමයට වඩා මගහැරුනු ප්‍රේමය සිහි කරන්න .....විඳින ප්‍රේමයෙන් විඳවන අහන්න හිතෙන හදවතේ කොතනක හරි සියුම් තැනක් මතක එක්ක රිදවන ගීයක්.❤❤❤❤
මේක අහන හැම වාරයක් ගානෙම දන්නෙම නෙතුව බිමට කදුලු වැටෙනවා, අපි හැමෝටම හිත අස්සෙ හැන්ගුන කතාවක් තියනවා ගොඩක් දෙනෙක් හිත අතුලෙම ඒ දේවල් තියන් පීඩනෙන් ඉද්දි මේ වගේ ගීත ගොඩක් වටිනවා ඒ අයගෙ අහිංසක හැගීම හෝදල දාන්න එක මොහොතකට හරි, පවුද්ගලිකව මම මට තියන හැගීමක් එලියට දාන්නෙ මේ වගේ ගීත හරහා, ගොඩක් දෙනෙක් හිනා වෙලා හිටියට හිතින් අඩනවා ඒ අයගෙක් එක්කෙනෙක් මං.. බොහොම ස්තුතියී කාංචනා,දිනේෂ් මේ වගේ ගීත එලියට දානවට. ඉස්සරහට තව ඕනේ හැගීම් එලියට දාන්න බැරි අහිංසක හිත් වෙනුවෙන්! 🍺+🌄+🎧(දැනෙනා තුරු මා වගේ ගීත) = 🥺💞💛
ඇයි මම.මාත් ඔයා වගේ......හිනා වෙනවා අනිත් අයට පේන්න
Aniwa
@@sachithchathuranga6690 ay oyath ehemad
Hmm
අපෙ තාත්ත සාමාන්‍යයෙන් නූතන පරපුරේ ගීත අහන්නෙ නැති තරම්... ඒත් මේ සින්දුවට ගොඩක් ආසයි...😊❤️
ඒ වගේමයි මාත්... කියන්න තේරෙන්නේ නෑ මේක අහද්දි පපුව නිකන්ම මොහොතකට නතර වෙනව වගේ.. 😮💛💛💛
බලන එකේ ඉවරයක් නැහැ, මේ බලන්නේ කීවෙනි පාරද කියලා මතක නැහැ 😌😌😌
Kavinka Prashad 🤘❤️
Kavinka Prashad මමත්
Kavinka Prashad ඊයේ තමා අහන්න පටන්ගත්තේ තාමත් අහනගමන්
@@Nafru19 එල, බලාගෙන වශී වෙයි 😊😊😊
ඇත්තමයි ❤️❤️
එයාව මතක් වුනාම අහන්න හිතෙනව. එත් අහන්න බෑ. සින්දුව මගදීම ඇඩෙනවා. සින්දුව ඉවර වෙනකන් සිහියෙන් නම් අහන්න බෑ. ඒ මතක අස්සේ අතරමන් වෙනව. මගෙ ආදර කතාව සිංදුවකින්. ඇස් දෙකට දකින්නවත් පින් නොකර තිබුන මගෙ ආදරේ ❤❤❤
මට උරුම වුණ මගේ කතාව වෙන කෙනෙක්ගේ කටහඩින්. එකම වෙනස දෙආගමක නොවුන එක විතරයි. හිත ඇතුලේ කොනක හංගලා තිබ්බ ගොඩක් දේවල් ආයෙම එලියට ආවා. ජීවිතේට මෙච්චර සමීප උන පද වැලක් ලැබුනමයි. 🥀. දින්නා අයියා කියන්න වචන නෑ. ❤️
😔
😪😪
Shenaya Hewagama ♥️
Ane akkiyooo..🤘♥️
😪😪😪
" වෙන් වී යන බව දැන දැනම...තාම හිත ඉල්ලන ඔය දෑත "
2022 අධිමාත්‍රාවෙන් අහන්නෙ ...😔❤කොපමණ සින්දුව තිබුනත් අදටත් අහන්න ආසම එකම සින්දුව 🤗
මේ සිංදුව මම 10පාරකට වඩා ඇහුවා.කිසිම සම්බන්දයක් නැති උනත් හිතට පුදුම විදිහට වදින්නේ.අක්කගෙයි අයියගෙයි දෙන්නගෙම voice දෙකම සුපීරී.මේ සිංදුව භාවනාවක් වගේ....
Udani Rupasingha ow eka athha
සිංදුව අහනකොට අපි දන්නෙම නැතුව හිත කෝහාටදෝ යනවා😢😢 සිංදුව ඇවිත් අවුරුදු2ක් උනත් ඒ හැගීම එහෙමම දැනෙනවා❤😢 මේ ලෝකේ ආදරේ කරන හැම දෙනෙක්ම එකතු වෙන්න ඕන ❤😊😢 අහිමිවීමක් නැතුව❤😢
"නැවත හමුනොවන සංසාර ගීයේ..." "හිතක තනි මකනවා..." ❤️🥺 (1.46 A.M)
නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාද❤️❤️❤️❤️❤️
තාමත් බලන අය ඉන්නවද..???😥🌷❤️❤️
Oww 🙌🙌
Ow
Aneee manda kochchara baluvath epa venne na
Ekanma
5 parak beluwa danata
පාන්දර 2.30 වෙලාව. ලෝකෙට පේන්නෙ නැති වෙන්න හැන්ගූවට වේදනාව හදවතට හන්ගන්න බෑ. ඇයි බන් අපි මෙහෙම ජීවත් වෙන්නේ ?
මනමේ රජු විලස නුබ නසන්නට ..
නොවෙමි මා මනමේ කුමරිය ..
ඉසුරු මුනි පෙම් යුවල මෙන් ගලකට පමණක් සීමා කරන්නට...
අවැසි නැත මට අපගෙ ප්‍රේමය..
විටෙක වන්නම් පාර්වතියක්
නුබගෙ පහසින් නිවෙන සැනසෙන...
විටෙක දවන්නම් කාලි මෙන් ..
සැමදෙන නුබ නසන ...
කෝවලන් ගියද මාදවී පසුපස ..
වන්නම් කන්නගිය නුබ නමින් පේ වන ..
කොයි තරම් පෙම් කලත් සීතාට ..
අවසනේ සැකය හරහට හිට්ටෙ නැතිද රාමාට ...
බැල්මෙන් පවා ඈ රැක්ක ..
ශිව නොවද රැක්කේ සත්‍ය ප්‍රේමය ...
සාජහන් ඉදි කලද ටජ් මහල ..
මුම්ටාස් සිටියාද ඒ බලා සතුටු වන්නට ...
ඉදින් ආදරය කෙළවර ..
පරිත්‍යාගයම නොවද ...
😥
Hm 😔
😒😒😒
@@todaytofuture1228 ♥️
මේක අහන එක නවත්තගන්න බෑ, දවසට දහපාරක් විතර අහනවා , ඒ තරම් ඇබ්බැහියක් මේක ❤❤
හැම සිංදුවකම අභීගේ මූමන්ට්ස් හරිම ලස්සනයි. ඔයාගෙ කටහඩ වශියක්. ❤
අභී කවුද?
මං හිතන්නෙ මේක මං මේ අහන 100 වෙනි පාරවත් වෙන්න ඕනේ ...
ඒකට හේතුව තාම මම හොයනවා.
Akki හේතුව hoyagena apitath kiyanna ....😘😘
සිංදුවෙ තාලෙට වඩා ඒ වචන ඇතුලෙ වේදනාවක් තියෙනවා ෆට්ටම සිංදුවක් ආපු දවසෙ ඉදම් අහන්නෙ තාම එපා උන්නෑ මේකනම් ❤️💆
හැමදාම බලනවා 👌👌👌👌
හිමි වීමකට වඩා අහිමි වීමක අමුතු සුන්දරත්වයක් තියෙනවා...ළයාන්විත ගීයක්...විරහව දැනෙන්නට ලියන්නට වගේ ම ගයන්නටත් වයන්නටත් හැමෝටම බැහැ...ඔබලා ඒ සෑම අතින් ම සම්පූර්ණයි...ජය වේවා අනාගතය❤️
2024 අවුරුදුත් ලගයි තාමත් අහනවා ❤❤
ලයික් බටන් එක 100 වතාවක් විතර ප්‍රෙස් කරන්න තිබුනා නම්...........
Ou ane
100 weni wathawedi nawattnna kalin mathak karala balapan like eka unlike welada kiyl
Like button එක 100 වෙනි පාර එබුවත් එකයි,ඔබන්නෙ නැතුව හිටියත් එකයි.මොකද ඕනෙ නම් try krl බලන්න,100 වෙනි පාර ඒක ඔබන කොට තිබුන විදියටම තියෙයි😂😂
හරි හරි යක්කයිනේ.. ලයික් 100 ක් දාන්න තිබුනා නම් කියලා එඩිට් කරනිල්ලා..
ඇත්තටම ඔව්
වැස්ස 🌧 +උණු උණු තේ එකක් + ජනෙල්ලේ අයිනේ+මතක ගොඩාක් එක්ක... දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්.... ♥️ තාමත්
I feel it
❤️😔
Nice
6
I feel it ❤️🥺
පාඩමි කරලා ඉවර වෙලා හවසට අහන එකම සිංඋුව🙂
ගාෙඩක් උුරට මට සමානයි විෂුවල් එක🙂
හැමදාම එයා නැතුව ඉන්න බැරි හින්දා වැඩ කරනවා එයාව ලගට ගන්න🙂
Ela kollo.
good luck brother. same here
Same brother 💖
Good luck ❤️
Anwaren oyata oyage gf hambei 🥺🥺🥺❤️❤️
මේ සින්දුව අහන සැරයක් සැරයක් ගානේ මගේ ඇස් වලට කදුලු එන්නේ මටවත් නොදැන...😢😢
සිය වතාවක් ඇහුවත් එපා නොවෙන ඒ සිය වතාවෙදිම ඇස් වලට කඳුලු පිරෙන එකම සිංදුව.❤️
දැන් එන නිර්මාණ එකකට එකක් වෙනස් , එකකට එකක් දෙවෙනි වෙන්නෙ නෑ... 👌. මේවගේ ඒවා දිගට හරහට ආවොත් මේ ෆීල්ඩ් එක තව තවත් උඩට ඉස්සෙනවා... මේ නිර්මාණයට දායක වුනු හැමට ජයෙන් ජයම වේවා❤. සරලව කිව්වොත් පට්ට 🙏🔥
Sajith Akmeemana thank you❤️
💚 මේකට 1 million views එන්න කල් යයි. ඒත් ලංකාවේ සිංදු අහන කොට්ඨාසය දැනටමත් මේ නිර්මාණය වැලදගෙන ඉවරයි. ඒ වචන ඒ තරමටම පොහොසත්. - ඩිලුප ලක්ශාන් ✨️
මාසයයි ගියේ
Aniwarenma ayye...
-Thisansa-
14M🤍
අදටත් බලන්න ආස විඩියො එකක්...ලස්සන සිංදුවක් ...❤😊
ඉස්සර එයයි මායි ආසම සිංදුව වුනේ මේක....මේ පද පේලි වල අපේ ආදර කතාවම ලියෙවිලා....
අන්තිමේදී අපි ආසම සිංදුවම අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වා....
E kiyanne
Ow mageth ehemai
🎧👌❤️ - Heart Touching -
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කදුලක රස විදිමින්
නුඹගේ පහසේ රහසක් වුනු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිදුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා..
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මන් සිතුවා..
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දාද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත_හමුනොවන_සංසාර_ගීයේ ...
හිතක_තනි_මකනවා..
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා...
වෙන් වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුණා මට නම් කල් ඇතිව
නැවත_හමුනොවන_සංසාර_ගීයේ...
හිතක_තනි_මකනවා...
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ...
මචන් මෙච්චර කාලයක් ජීවත් උනත් අපි මේ ලගකදී ඉදන් බං සංගීතය කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් ගත්තේ.. එක දිගටම සුපිරි සෙට් එකක් බහිනවා.. ජයෙන් ජයම වෙන්ඩ ඕන.. ලස්සනයි මචන් !
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ ඇසුවා 🥺❤🎶
මුළු සින්දුවම කට පාඩම් වුනු මා වැනි අය තවත් සිටීද 😁?
2022 අහන අය ලයික් පාරක් දාගෙන යම්න❤️🔥
වේදනාව විදලා මැරුණු හදවතක්... අායේ පණ දීලා මරලා දැම්මා වගේ... හදවත රිදෙනවා සිංදුව අහද්දී... 🖤🔥😭
Eka atta
ඔව් ඒක ඇත්ත 😥😥 රිදුනු හිත තව තව රිදෙන්වා ඒත් අහන්වා..😥😥
Ehema adara katha kothekuth tynwa.eka widapu hithak thamai danne e feel eka. Gvthe kiyannema sansaragatha geethayak.wenweem mada thanuwak wayena.😥😥
😣😣😣😣
ඇත්තමයි
නවත්තගන්න බෑ කදුලු
😔😔😔
එයා ආදරේ නෑ කියල දැන දැනත් ඇයි මේ හිත එයාවම ඉල්ලන්නේ 🫀🥺🤍
Anyone in 2023??
YEp
Yep
Yep 😐💜
😎
😥
සින්දු කියන්න විතරක් නෙමේ දෙන්නට රඟපාන්නත් පුලුවන්නෙ හොඳටම..❤❤
👍
මං මේ song ඒක 1000 පාරට වැඩිය ඇහුවා... තාමත් ඔය කටහඩ දෙකට පිස්සු වැටිලා ඉන්නේ.... 🔥🥰😍
මේ වගේ songs දාහක් කරන්න ඔබ දෙදෙනාට හදවතින්ම සුබ පතනවා❤️
අපිත් ♥
Me too
Mamath
Hj
ආදරෙන් පැරදිලා එයාව මතක් කර කර තනියම ඉන්න හැමවෙලේම අහන හිතට හුගාක් තදින්ම දැනෙන සිංදුවක්❤️
කෙනෙක් මේක අහද්දි තව කෙනෙක්ව මතක් කරනකොට එයා ගැන හිතනකොට එයා වෙන කෙනෙක් ගැන හිතාගෙන මේක sing කරනවා ඇහුවා... තව තව අහන්න ආසයි.. එයාගේ හිතේ ඒ කෙනා ගැන තියෙන දේ ගැන දැනගන්න තව තව අහනවා..
අතීතයට අරන් ගියා 😭කී පාරක් ඇහුව ද මතක නෑ❤ හදවතට දැනෙන සින්දුවක් 😊😘 "අහස ගුගුරා කී ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා"😭😭😭😭😭😭😭
සැබැ ආදරය කවදාවත් එකතු වෙන්නෙ නෑ 😊හැබැයි කොතන හිටියත් එ හිත යන්නෙම හිතෙ ඇදුන කෙනාටයි 😍🙈 ජිවිතෙත් හරිම අමුතුයි ........... ලස්සනම ලස්සන හිතට වදින හිතට දැනෙන ලස්සන කටහඩක් වගෙම ලස්සන කතාවක් ............ (කොතන ඉදියත් තමන් ආදරය කරන කෙන සතුටින් නම් තමනුත් සතුටින් , ආදරෙ කරද්දි කැප කිරිම කරන්න වෙනවා .......)
සම්පූර්ණයෙන් එකඟයි🙄
Apita thiyana ekama sanasuma e kena hoddin ennawa kiyala dakina inna
😔
Eth athrinn hari lobai, sthutin ethine kiun hegim withri dthutakt thiynnt
Sirama bn.eth athharinna bayai.loobai.
පාන්දර 1.25 🥺
හිත පාරන වචන 🥺❤️ 2024 දිත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් 🥺❤️🩹
" වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලනවා ඔය දෑත 🥺❤️🩹 "
පපුව මරණවා ඒ lyrics ❤️
ආදරණීය සිංදු 🥺❤️🩹
2024/12/23
මේ වෙලාවේ හදවතේ කාටවත් කියාගන්න බැරි කතාව සින්දුවකින් ඇහෙත්දි ආදරේ වෙනුවෙන් කරපු හැම පරිත්‍යාගයක්ම, කැපකිරීමක්ම, හැම රිදුමක්ම, ආදරයේ හැම රස මොහොතක්ම හදවතට දැනෙනවා. එක ක්ශණයකි සේරම මතක් වෙනවා. සුදු මහත්තයා ඔයාත් මේක අහන්න. මේ තියෙන්නේ අපේ කතාව..😭😭
මනු අයියාගේ වචනයි..මේ දෙන්නාගේ වොයිස් එකයි මාව ගොඩක් ඇඩෙවුවා 😔...ලස්සන වචන ටිකක්..all the best ❤️
කෝ 2055ත් අහන සෙට් ☝ ,,,අවුරුදු 35කුත් ගිහින් අහනවා තාමත් 🤪🤪,,ඒ තරම් හදවතට දැනෙනවා 😇😇
🤔
@@oshi832 😅
2054 ඉන්නෙ ඔක්සිජන් ටැංකියක් එහෙම නැද්ද හොයාගන්න 😅
Corona ඉවරද බාංං 🤣
@@_ks_2053 කොරෝනා නම් ඉවරයි බං ඒත් තව අලුත් වෛරස් දෙකක් ඇවිත් තියෙන්නෙ. එකක් සත්තුන්ටත් හැදෙනවා ඒනිසා ඒක පාලනය කරගන්න අමාරුයි
2024 මම මේ සිංදුව අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව අහද්දි මොකක්දෝ දුකක් හිතට එනවා..ඇස් වලට කඳුළු එනවා..heart touching song & video ❤️❤️❤️
me too saho
අධි මාත්‍රා යකෝ මෙවා...
කුඩු ,ගංජා මොනාදද.....
මේව එක්ක ....🙏🙏🙏♥️♥️🇱🇰🇱🇰🇱🇰
ඉන්න තැනපවා අමතක වෙනවා....
uba wage ponyek
@@hirunashehan6155 මනුස්සයෙක් දෙයක් කීවම ඒ මනුස්සයට තවත් මනුස්සයෙක්ම පොන්නයෙක් කියන එක සාධාරණ නෑ මචන් විදින්න පුරුදු වෙයන් සංගීතය විශ්ව භාශාවක්🙏🙏 මේ කමෙන්ට් කරපු කෙනා කියන්නේ අර වගේ දේවල් වලට වඩා මියුසික් වලට ඇබ්බැහි වෙන එක හොදයි කියලයි❤
Ow😍😍
@@bokka9668 oya hari.
Aniwa❤
බලන්නෙ කීවෙනි පාරද කියල මතක නෑ.. හැබැයි හදවත මැද්දෙන් හීරීගෙන යනව වගේ දැනෙනව..
"අපගෙ ප්‍රේමයට පසුවදන ලිව්වෙ කවුදෝ අපි සොයනවා..💔
mamath bn
මගේ අත් දැකීමක් මෙච්චර ලස්සනට
මටත් එහෙමයි ❤️❤️❤️❤️
math ekagai...
😢 eyawa kawadawath labanne na kiyala danagenath jivitha eyata wadiyanma adara karana man ❤
100 පාරට වැඩිය බලවු අය ඉන්න වද🤘
Pubg Battleground 10parakata wadath baluwa
Udani Rupasingha දවකට 3.4 පාරක් කත් අහනවා
Pubg Battleground aniwa mama Nam itath wadiii
@@udanirupasingha3376 ela
Mn
"අහස ගුගුරා කිවු ඒ පුවත. තේරුණා මට නම් කල් ඇතිව" හුස්ම හිර උන පද පේලිය.
විනාඩි හතරක සින්දුවක් අහල කදුලක් ආවමද මන්ද.
මැරි මැරි ජීවත් වෙන මිනිස්සු කී දෙනෙක් මේ සිංදුව නිසා තමන්ගේ සුන්දරන මතකයන් ආවර්ජනය කරන්න ඇතිද? දිනේශ් ගමගේ. මචන් ලයිව් එකෝස්ටික් එකක් එලියට දාන්න 🖤
Supiri denuna hithata....
"නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනව".... I felt it❤It's so Gorgeousful..
ගීතයක් මේ තරම් හැන්ගීම්බර වෙන්න පුළුවන්ද ?ගොඩක් හිතට දැනෙන පද රචනයක්,තනුවක් සහ හැඟීම්බර ගායනයක්..
එක තප්පරයක් පාසා ගීතය තුලම ජීවත් කිරීමට සමත් වු නිර්මාණයක්...
ඇත්තටම... එක වචනයක් වත් miss කරන්න හිත දෙන්නෙ නෑ.... පට්ට වචන ටික...සුපිරියටම වැඩේ දීලා තියෙනවා♥️
සිරාවටම. දුක හිතෙන film බලලා කදුලු ඇවිත් තියෙනවා ඒත් සින්දුවක් අහල කදුලු අවෙ පලවෙනි පාර 😥😥
“මනු තැනු පද” කවදා හරි දවසක පොතක් එනවනම් මරු.. මනුරංග ලියපු හැම ගීතයක්ම තියෙන... Awesome job guys💚
අනිවාර්යයෙන් ල්ම ❤️
@@MANURANGA පිස්සුවක් මේක
♥️
😍😍
අදත් මේ සින්දුව අහනකොට පට්ට අවුල් 2021.05.12
Supiyak thama ❤❤❤❤
Kochchara ahuwath epa wenne nathi sinduwk ❤❤❤❤
සිංදුවක් නිසා ජිව්තේ පලවෙනි පාරට ඇස් වලට කදුලු අවා..😥
මේ වචන මාරම බැදිමක් තියෙනවා වගෙයි මා එක්ක..😐