Ma wetha enna (මා වෙත එන්න) Official Video- Kanchana Anuradhi |Suresh Maliyadde|Gen.Kamal Gunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2022
  • වර්තමාන ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ පදරචනයෙන් සහ ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්ද විසින් සංගීත නිර්මාණ කරන ලද මෙම ගීතය ගායනා කිරීමට ලැබීම මා ලද සුවිශාල භාග්‍යකි. මෙම ගීතය තුලින් මම දකින්නේ මාගේම කුඩා අවදියයී. මාගේම වර්තමානයයි. මාගේම අනාගතයයී. මෙතැන් පටන් මෙම ගීතය ආදරණීය ඔබ සැමට බාරයි 💖
    Artiste - Kanchana Anuradhi
    Lyrics - Gen.Kamal Gunarathne
    Melody & Music - Suresh Maliyadde
    Video Director & DOP - Sahan Wickramarachchi
    Mixed and Mastered at Fame Studios by Suresh Maliyadde
    Script - Tharaka Ravinatha
    Production Manager - Sahan Weerawardhana
    Production Asst. - Dhanusha Godapathirana
    Editor - Sheran Abishek @Obscura Productions
    Colorist - Yashoda Dhanupama @Coloration
    Hair & Makeup - Hashara Kodithuwakku
    Art Director - Madhuranga Marasinghe
    Art Department - Kasun Sanjana | Namal Perera
    Bridal Wear : Lucky's Wardrobe
    Costume - Krish Bandara
    BTS Stills - Harsha Ariyawansha
    Reverie Films Production
    Cast
    Pahandi Walpita
    Chandana Bandara
    Sandya Kumari
    Dehan Manul
    Chenuli Sewwandi
    Gimhan Sithujaya
    Tharushi Nethmi
    Special Thanks
    Bhathiya Jayakody
    Sagarika Sugathapala
    E Hettiarachchi
    Lakma wijerathne
    Special Thanks
    1. Gen LHSC Silva WWV RWP RSP VSV USP ndc psc MPhil - CDS and Comd of the Army
    2. Maj Gen AKGKU Gnanaratne ndc psc - Col of the Regt CR
    3. Maj Gen WPADW Nanayakkara RSP USP ndu - MLO Ministry of Def
    4. Brig KVNP Premarathne RSP USP psc - Dte of Midea AHQ
    5. Brig VMN Hettiarachchi RWP RSP - Comd Cdo Bde
    6. Col KVIL Jayaweera USP - Dy Cen Comdt CR
    7. Lt Col GN Edinadura RSP psc - PSO to Secy Def
    8. Maj NMAB Nishshanka psc - Asst PSO to Secy Def
    9. Maj KMSSK Kahadawa RSP psc - OTO 4CR
    10. WO 1 KGSSK Kalugalla USP - RSM CR
    11. Cpl Prasad GLC
    12. LTA EKN Pushpakumara
    13. Pte Prasanna AGS
  • เพลง

ความคิดเห็น • 3.2K

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +2626

    හදවතේ ගැඹුරටම වැදුනා, අඩන්නැතුවනම් කාටවත්ම බලන්න අහන්න බැරිවෙයි.
    කවුරු කොහොම කිව්වත් තාත්තලට වැඩියෙන්ම ආදරේ දුවලා, දුවලට වැඩියෙන්ම ආදරෙත් තාත්තලා
    ඒ බැදීම වචනෙන් හඩෙන් විතරක්ම නෙමේ රූපයෙනුත් හදවතට දැනෙන්නම දීලා,.
    සුභපැතුම් ♥️

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official 2 ปีที่แล้ว +2852

    ආයෙම නොඑන මගෙ තාත්ති..ඔයා යන්නම ගිය දවසෙ බිමට නොවැටුණු කදුළු අද බිමට වැටුනා.හරිම ලස්සනයි කංචි....♥️

    • @r.idisanayaka3543
      @r.idisanayaka3543 2 ปีที่แล้ว +31

      Kiyannata wachana nehe e taram lassanai!!!

    • @kavinusenarathpathirana
      @kavinusenarathpathirana 2 ปีที่แล้ว +28

      🙏😢 coach.......

    • @thusithasampath3089
      @thusithasampath3089 2 ปีที่แล้ว +21

      අභී 😍

    • @jeromy5642
      @jeromy5642 2 ปีที่แล้ว +43

      අනේ යන්න අභිශේකා යන්න..ඔයා කවදාවත් කිසිම ගායිකාවක් අගයපු කෙනෙක් නෙවෙයි.ජීවිතේට දැකලා නෑ තව කෙනෙක්ගේ සිංදුවකට comment එකක්වත් දානවා. ඔයාගේ කතාව නම් හරිම සුන්දරයි ඒත් චරිතය අති අප්‍රසන්නයි. දුෂ්ඨකමින් පිරිලා. ඒක ඔයා voice teens, judge කරද්දිත් පේනවා.

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +219

      Thank you so much akki 💖🥺

  • @anukanu2088
    @anukanu2088 2 ปีที่แล้ว +121

    ඇත්තටම ඇස් වලට කදුඑ ආවා අක්කි❤️ හැමදාමත් වගේ හරිම ලස්සනයි…

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe 2 ปีที่แล้ว +184

    දුවේ....ඔබේ ගායනය හරිම සංවේදීයි....මේ වීඩියෝව බලන විට මට දැනුනෙ ඔබ ඒ කතාවේ ඉන්න "දුව" කියා.සංගීතය,පදමාලාව වගේම රූපරචනය හා අනෙකුත් ශිල්පීන්ගේ කොටස ඔවුන් මැනවින් ඉටුකර තියෙනව.ඔබත් ඔබට වුන දෙයක් වගේ කර ඇති ඒ රංගනය ඔබේ ගායන හැකියාව අභිබවා ආවාදෝ කියා මට හිතෙනවා.මොනව වුනත් ශිල්පීය හැකියාව ඔබට නොඅඩුව පිහිටා තිබෙන බැවින් ගමන හිමින් යන්නයි තියෙන්නෙ.අනාගතය සුබයි...❤️❤️❤️

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +1266

    හරිම ලස්සනයි නංගි🤍 මගේ ඇස්වල කදුලු:(

  • @rasikalasanthi4620
    @rasikalasanthi4620 2 ปีที่แล้ว +186

    මගේ තාත්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ විශ්‍රාමික මාස්ට වොරන්ට් ඔෆිස කෙනෙක්.මටත් ඔහොම මතකයන් තියනව.ඉස්කෝලෙ එක වසරට ගිය පලවෙනි දවසෙ තාත්ත මාව ඉස්කෝලෙට දාල ඩියුටි ගිය හැටි තාම මතකයි.මාස ගානක් ඉදල ගෙදර ඇවිත් සතියකින් විතර ආපහු යනකොට පාර ලගට තාත්තගෙ අතින් අල්ලන් ගිය හැටි තාම මතකයි.උපන්දිනේට,අලුත් අවුරුද්දට එන්නෙ නැතුව සුභ පතල එයාෆෝස් උකුස්සා කාඩ් එවපු හැටි තාම මතකයි.යාලුවො තාත්තගෙ රස්සාව මොකක්ද කියල අහද්දි අපේ තාත්ත ගුවන් හමුදාවෙ රට බේරගන්න කොටිත් එක්ක යුද්ද කරනව කියල උජාරුවෙන් කියපු හැටි තාම මතකයි.නිවාඩුවට එන සෙල්ලන් බඩු අරන් ආපු හැටි තාම මතකයි.මම වගේම අනෙක් හමුදා පව්ල් වල දරුවන්ටත් එවන් මතක ඇති.මගේ තාත්තා වගේම රටවෙනුවෙන් කැප වුන රනවිරුවන්ට දීර්ඝායුශ වේවා!!!!!

    • @esandisandothma6241
      @esandisandothma6241 2 ปีที่แล้ว

      athththama kthawak .....eka gdkm feel wenne thamange kuru hri forces innkota...yudde kaale thththala forces innkot family eke aya bayen htpu vdya unath me song eken aye aye mthk wenwa

  • @ANJU_LI
    @ANJU_LI 2 ปีที่แล้ว +194

    රණවිරු පියාගේ වගකීමත් දරණ් දුවලාට හයියක් වුණ අම්මලාටත් උපහාරයක් ම වේවා ♥️🌹

  • @ststudy1896
    @ststudy1896 ปีที่แล้ว +58

    මගේ තාත්තත් රට ගැන නොහිතා ආත්මාර්තකාමී වුනානම් එයා මන් ලග.තාත්තාගේ අන්තිම ලිවුමේ තිබ්බේ "පොඩ්ඩක් ඉන්න දුවේ අම්මගෙ බඩ ඇතුලට වෙලා තාත්තා ලගදිම එනකන් කියලා"පොඩ්ඩක් ඉන්න කිවුවට එයා තාම ආවෙ නෑ.එයා එන්නෙ නැති නිසා මන් යනවා එයගේ නම බලලා එන්න.තාත්තගේ එකම හීනෙ වෙලා තිබුනේ මන් doctor කෙනෙක් වෙනවා දකින්න.මට පේන්නෙ නැති උනත් එයා හැමදාම මන් දිහා බලලා එයගේ හීනේ ඉටවුන එකට සතුටින් ඉන්නවා ඇතී.

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +915

    ආසම කටහඬක්..නංගි ජය වේවා...අපේ චූටි බට්ටිටත් ජය වේවා❤️

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +110

    මං දන්න තරමින් කංචිගෙ තාත්තත් යුධ හමුදාවෙ රණවිරුවෙක්. ඒ නිසා මේ වචන ටිකක්ම නෙවෙයි ඒව ඇත්තම ඇත්ත හැඟීම්. ❤
    පුංචි කෙල්ල පහන්දි ගැන වචනයක් නොකිවොත් අඩුවක් කවද හරි ලස්සන අනාගතයක් අයිති පුංචි නිළියක්❤

  • @sadithiumeshika
    @sadithiumeshika ปีที่แล้ว +13

    හරිම ආඩම්බරයකින් කියනවා මගේ අප්පච්චිත් රනවිරුවෙක්.
    සින්දුව අහනකොට මගේ කුඩා කාලය මතක් වුනා.මගේ පියා ඇතුළු සියලු රණවිරුවන් ට පින් මේ රට නිදහස් රටක් බවට පත් කලාට.
    සින්දුව හරිම ලස්සනයි අක්කී

  • @maleeshagimhani4215
    @maleeshagimhani4215 2 ปีที่แล้ว +35

    මාගෙ තාත්තා army එකෙ නෙමෙයි. ඒත් සින්දුව ඉවර වෙද්දි ඇස් වල කදුලු. හරිම හැඟුම්බර සින්දුවක් ♥️

  • @DreamWork9274
    @DreamWork9274 2 ปีที่แล้ว +145

    අනේ මගේ අප්පච්චි ඇතුළු සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ❤️😥❤️❤️❤️❤️❤️

  • @dilkiu
    @dilkiu 2 ปีที่แล้ว +618

    අනේ පුදුම ලස්සනයි කංචි♥️🥺
    ඇස් දෙකට කඳුලු ආවා හැමදාම වගේ ඔයාගෙ කටහඬ ඇහෙද්දි🥺🙏🏻♥️
    ආදරෙයි♥️

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  2 ปีที่แล้ว +64

      Thank you Akki 💖🥺

    • @stupid9289
      @stupid9289 2 ปีที่แล้ว +4

      ඔයාගෙනුත් අලුත් එකක් ඕනි 🤩

  • @deshani2558
    @deshani2558 2 ปีที่แล้ว +95

    හැම දුවෙක්ටම තමන්ගේ තාත්තා මතක් වෙලා ඇහැට කදුලක් එයි 🥰❤️🥺 විශිශ්ට නිර්මානයක් ❤️🙏

    • @lethu6025
      @lethu6025 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @thejanuwanthi5087
    @thejanuwanthi5087 2 ปีที่แล้ว +34

    මේ සිංදුව අහපු හැමෝම අඩන්න ඇති. ඇත්තටම ජිවිතේ මේ අත්දැකීමට මුහුණ දෙන අයට කොච්චර දුක ඇත්ද. ආදරෙයි කංචනා අනුරාධී❤

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 2 ปีที่แล้ว +198

    ගිය අවුරුද්දේ නිදහස් දිනයේ උමාරියාගෙන් ගීතයක් එළි දැක්වූවා, මේ අවුරුද්දේ කාංචනාගෙන්. උමාරියා 💖 කාංචනා 💖ආදරෙයි. නව පරපුරේ අතිදක්ශ ගායිකාවෝ දෙන්නා❤❤❤

  • @user-mb2xf2lh9d
    @user-mb2xf2lh9d 2 ปีที่แล้ว +53

    මේ තවත් පුංචි කතාවක්.
    ඇයට මම ප්‍රාර්ථනා කියන්නම්.
    ප්‍රාර්ථනා ඉපදුනේ 1996 අවුරුද්දෙ නොවැම්බර් 16..
    ප්‍රාර්ථනාට සහෝදර සහෝදරියො නෑ.
    ප්‍රාර්ථනාගෙ මුලු ලෝකෙම එයාගෙ අම්මයි තාත්තයි.
    විශේෂයෙන්ම තාත්ත..
    හැමදාම දකින අම්මට වඩා මාසෙකට සැරයක් ගෙදර එන තාත්තට දුව පොඩි කාලෙ ඉදන්ම ආදරෙයි..
    ලෙංගතුයි.
    කොටි සංවිදානයෙ ප්‍රබලම කාලෙ.
    1998 - 2001
    ප්‍රාර්තනාට අවුරුදු 5 වෙනකොට.
    එයාගෙ තාත්ත ජීවිතේ බේරගෙන හැම මාසෙම ගෙදර ආවා.
    සමහර වෙලාවට මාස 2 කට පාරක්..
    2001 සාම ගිවිසුම.
    ප්‍රාර්ථනා ස්කෝලෙ ගියා.
    ප්‍රාථමික පන්ති වල
    ගොඩක් සතුටින්
    තාත්ත හැම මාසෙම එනව යනවා.
    තාත්තට කිසිම දෙයක් වෙන් නෑ කියල ප්‍රාර්ථනා දන්නව.
    යුද්දෙ දැන් ඉවරයිලු.
    හැමෝම හිතුවෙ එහෙම.
    2007 අවුරුද්ද.
    ප්‍රාර්ථනා ලොකු ළමයෙක් වෙනව.
    උත්සවේට තාත්තට එන්න ලැබෙන් නෑ.
    ප්‍රාර්ථනාට ටිකක් ලැජ්ජයි තාත්ත ඊලග නිවාඩුවට එනකොට තාත්තට මූන දෙන්න.
    වයස 11 ක් උනා විතරනෙ.
    පොඩි කෙල්ලෙක්නෙ තවම.
    ඒත් ප්‍රාර්ථානා තාත්ත ඊලග නිවාඩුවට එනකන් හිත යටින් දින ගැන්න.
    ඊලග නිවාඩුවට එන්න තිබුන දවසට තාත්ත ආවෙ නෑ.
    ඊට දවස් 6 කට පස්සෙ හමුදා නිලදාරීන් කිහිප දෙනෙක් ප්‍රාර්තනා ගෙ ගෙදරට ඇවිත් ගියා.
    අම්ම අඩනව ප්‍රාර්ථනාට මතකයි.
    ප්‍රාර්තනා හේතුව දන්නෙ නෑ.
    හැබැයි තාත්ත ඒවි.
    ප්‍රාර්තනා හිටියෙ තාත්ත ගෙදර එනකන්.
    2021 අවුරුද්ද.
    ප්‍රාර්තනාට වයස 25..
    එයා මේ වගේම ඇදගෙන මනමාලියක් වෙලා අම්මට වැදල යන්න එලියට බැස්ස..
    නෑ ඊට කලින් තව දෙයක් උනා.
    තාත්තගෙ පොටෝ එකක් බදාගෙන අඩපු ඇය පොටෝ එකට දන නමල වැන්ද..
    තවම ප්‍රාර්ථනාගෙ හිතේ තාත්ත ජීවත් වෙනව.
    මේ 2022.
    තව ප්‍රාර්ථනාල දහස් ගනනක් තාත්තල හිත්වල ජීවත් කරගෙන මේ රටේ ජීවත් වෙනව ඇති.
    ඒ ළමයි දැන් ලොකු වෙලා ලස්සන තරුනියන් වෙලා ඇති.
    මේ සිංදුව ඒ සියලු ප්‍රාර්ථනා වලට සැනසුමක් වේවා..

    • @dilnuwan9186
      @dilnuwan9186 2 ปีที่แล้ว

      😥😥😥💕💕💕🙏💜️💜️💜️

  • @chalaniwasundara
    @chalaniwasundara 2 ปีที่แล้ว +17

    මේ සිංදුව අඬන් නැතිව බලන්න පුලුවන් දුවෙක් නම් නැතුව ඇති ❤️ එච්චරටම හිතට දැනෙන්න වචනෙන් විතරක් නෙවෙයි රූපෙනුත් දීලා..හරිම ලස්සනයි.. 🥺

  • @achi3548
    @achi3548 2 ปีที่แล้ว +64

    රටේම දරුවො වෙනුවෙන් ගියපු මගේ තාත්තා අදටත් ආවෙ නෑ...මාත් පුංචි කාලේ ආසාවෙන් බලන් උන්නා..ඒක අදටත් එහෙමයි...ඊළඟ ආත්මෙකත් මම මගේ තාත්තවම පතනවා..❤ 🙏 😥

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 ปีที่แล้ว +259

    රට රකින්නට දිවි පිදූ..පුදනා සෑම රණවිරුවකු හටම මේ ගීය හරීම සංවේදී උපහාරයක් වේවි කංචි අක්කෙ!❤️🥺😍🍂

  • @sithmadharmapriya8780
    @sithmadharmapriya8780 2 ปีที่แล้ว +22

    මම ද වින්දෙමි මෙවන් අතීතයක්‌, ජීවත්වෙමි මම ද වර්තමානයේ මෙලෙසින් ,
    දකිමි මම ද එලෙසින්ම ඒ අනාගතය, හඳුනමි මම ද සොල්දාදු දියණියකගේ හැඟුම් උපරිමයෙන් ම....
    ඒ කඳුළු වල රහ නොමදවම...
    සත්තකින්ම,
    ආඩම්බරයි මට වීරයෙකුගේ රුහිරු ගණ උරුම වීම....
    ඒ වීරත්වයට ගරු කරමි මම
    හුස්ම ඇති තුරාවට...
    උපහාරයක් ම වේවා මේ ගී වැල්
    සොල්දාදු දියණියන් හට.....

  • @buddhikajayaneththi2100
    @buddhikajayaneththi2100 2 ปีที่แล้ว +26

    මේක අහන හැමපාරම ඇස්වලට කදුළු එනවා 🥺♥️

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +281

    ආඩම්බරෙන් කියනව මගේ තාත්තත් ආබාධිත රණවිරුවෙක් ❤️‍🔥

  • @jeromy5642
    @jeromy5642 2 ปีที่แล้ว +59

    උමාරියා, කාංචනා, දනිත් ශ්‍රි, සනුක වගේ නව පරපුරේ අති දක්ශ ගායක ගායිකාවන් බිහි වීම අපේ රටේ සංගීත ක්ශේත්‍රයට ලොකු පිටුවහලක්. මගේ මතය නම් මොවුන් සියලු දෙනා ජ්‍යාත්‍යන්තරය ජය ගතයුතුයි.

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +42

    රණවිරුවෙක්ගෙ පුතෙක් විදිහට ඒ හැගීම මාරයි කියන්න වචන නෑ 😍💖
    ඒ රණවිරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා..! 🙏🇱🇰💯

  • @Nsnew7811
    @Nsnew7811 2 ปีที่แล้ว +16

    මේ වීඩියෝ එකවත් සිංදුවවත් මගේ ජීවිතේට කිසිම සම්බන්ධයක් නෑ.ඒත් ඇයි ඇඩෙන්නේ කියලා තේරෙන්නෑ.🥺❤️ මාරම ලස්සනයි සිංදුව

  • @ashaniranga123456
    @ashaniranga123456 2 ปีที่แล้ว +30

    ඇත්තටම ඇහැට කඳුළක් ගේන්න ඔයාට පුලුවන් උනා කාංචි ♥️ උසස් නිර්මාණයක්.
    තාත්තෙක්ගෙ ආදරය දුවෙකුට මහ මෙරක්.
    රට වෙනුවෙන් කැප වුන සැම රණවිරුවන්ට මෙන්ම ඔවුනගේ පවුල් වල අයටද උපහාරයක්ම වේවා !!!

  • @nethuherath9515
    @nethuherath9515 2 ปีที่แล้ว +133

    තාත්තා♥️🥺
    ආසම උණුසුම
    ආසම කටහඩ
    ආසම වචනය♥️🥺
    No words kanchi akki I'm so proud of you♥️🥺may god bless you♥️🔥

  • @senulsandiyaweerasiri8235
    @senulsandiyaweerasiri8235 2 ปีที่แล้ว +196

    සශිකා නිසංසලා, උමාරියා සිංහවංශ, කාංචනා අනුරාදි....රටක් නළවන හදවතේ ගායිකාවන් තිදෙනා ❤️❤️❤️❤️💖💖💖💖💕

    • @suwanidilesha492
      @suwanidilesha492 2 ปีที่แล้ว +5

      100% ඇත්ත ❤😍

    • @rabbit171
      @rabbit171 2 ปีที่แล้ว +9

      තව උරේශා රවිහාරි♥️

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +1

      @@rabbit171 එයා එච්චර නෑ

  • @m.s.i.dinujaya.3673
    @m.s.i.dinujaya.3673 2 ปีที่แล้ว +23

    පුතාල වුන අපිටත් ඒ දුක දැනුනා 🥺❤✨️ලස්සනයි Akkiyo💖

  • @chamathiminsadi5441
    @chamathiminsadi5441 ปีที่แล้ว +5

    මේ සිංදුව ඇහෙද්දි ඇග හිරිවැටෙනවා......ඒ තරම් සංවේදී ගීතයක්........❤🥺

  • @dilinipushpakumari
    @dilinipushpakumari 2 ปีที่แล้ว +69

    පිය සෙනෙහස අහිමි අප වන් දූවරුගේ..
    දෙනෙතට කදුලු ගෙනනා ඔබේ ගී තනුවේ..
    රස නම් කෙසේ කියමිද හද මඩල ගැහේ..
    අවසානයේ රණවිරු පා වදිමි මෙසේ.. ❤️🙏

  • @minulkenula8933
    @minulkenula8933 2 ปีที่แล้ว +34

    උමාරියා❤ ළගට කැමතිම කාන්චනාට
    හැකියාව වගේම ගතිගුණවලටත් කැමතියි💕මේ දෙකම තියෙන අය අඩුයි🙂❤👌

  • @bakedbyprasad123
    @bakedbyprasad123 2 ปีที่แล้ว +6

    තුරුලට වෙලා පිය උනුහුම ලැබගන්න...
    පිං මදි වෙන්න ඇති උකුලට වී ඉන්න...
    එල්ලී ඇගිල්ලේ ඉස්කෝලෙට යන්න...
    මැව්වෙමි සිහින සගවා කදුලැලි ගොන්න...
    Kanchana Anuradhi Fernando සොයුරිය ඔබ මේ ගායනා කරන්නේ මගේ කතාවයි...මා වැනි පියවරුන් අහිමි සියලු දරුවන්නේ හීනයේ කතාවයි...මේ පදවැල් ලියු Major General Kamal Gunaratne මැතිදුනි ඔබටත් ගායනා කල ඔබටත් මා හිස නමා ආචාර කරමි.. මේ ගීතයේ එක අකුරක් ගානේ ඒ රූප රාමුවක් ගානේම තියෙන්නේ...අපේ හිත් අස්සේ හිර වෙලා තියන...ඒත් කවදාවත්ම හැබෑ වෙන්නේ නැති හීන...ඒ හින්දා මේ සිංදුව ඇතුලේ මම තනිවෙලා.. මගේ තාත්ත නැති උනේ මම 2 වසරෙ ඉන්නකොට.1998.ජූලි 11 ජය සිකුරු ක්‍රියාන්තයේදී.. මට හරියට තේරුමක් නෑ...ඒත් ටිකෙන් ටික ලොකු වෙනකොට වගේම තාමත් හිත අස්සේ ඒ හැංගිච්ච කතාව එලිපිට මෙහෙම දකිනකොට මම ගල් ගැහුනා සත්තයි...මට ඒ හැගීම වචන කරලා මෙහෙමයි කියලා කියන්න තේරෙන්නෙ නෑ...සත්තයි..තාත්තෙක් නැතුව අපි සමාජෙ මොන තරම් තනි වෙලාද කියලා හිතෙන තැන් ඕන තරම් තාමත් තියනවා...ඒ හැමතැනදිම..තාත්තගේ හයිය ගත්ත අම්මෙක් අපේ හෙවනැල්ලට ඉන්නවා..ඒ හිත අඩන තරම් අපිත් දන්නවා...මේ සිංදුව මට මොකක්ද කලා..ඒ මොකක්ද කියලා මම තාම හොයනවා... වෙනසකට තියෙන්නේ මේකේ පුංචි ගෑනු ලමයෙක්.. එයාගේ ලස්සන දවසේ තාත්තා එනවා එයා ලගට...ඒත් අපිට අපේ ලස්සන දවස් වල අපේ ලග අපේ තාත්තලා නෑ...ඉතින් ඒ දවස් ලෝකෙට ලස්සන උනාට ඇත්තටම අපිට ලස්සනත් නෑ..කමක් නෑ රට හින්දනේ....ගැහැනු හිත් විතරක් නෙමෙයි..පිරිමි හිතුත් ඕනතරම් අඩනවා...මට තව හිතෙනවාඅරහෙම එයිම කියලා..මට ත්වත් කියන්න වචන ගලපගන්න බෑ...මම මේ සිංදුව ඇතුලේ ජීවත් වෙනවා..
    තව තව ජවය ලැබ සතුරන් මැඩලන්න
    මව් බිම රැකගන්ම එහි කෙසරිදු වන්න...
    මා තුරුලට අරන් පිය උනුහුම දෙන්න
    මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න.

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 25 วันที่ผ่านมา

    දුවේ හැගීම්බර අලකාර සහිත ගායන කුශලතාවයට සුබ පතනවා සුබ අනාගතයක්....ජය වෙවා!!!

  • @sachinidilhani9705
    @sachinidilhani9705 2 ปีที่แล้ว +153

    උසස් නිර්මාණයක් නංගි... මගෙ husband commando officer කෙනෙක්.මේක දකිනකොට මට එයාව මතක් වුනා.දවසක මේ කතාව අපේ කතාව වෙනවා... ❤️❤️❤️

  • @user-gq9po6jh7f
    @user-gq9po6jh7f 2 ปีที่แล้ว +50

    පපුවටම වැදුණා ඒක නම්..
    තාත්තා යාපනේ ඉදන් එනකන් මං බලන් ඉදපු විදිය ආපහු මතක් වුනා..එදාට මුලු ගෙදරම සතුටින් පිරිලා..
    ආදරෙයි තාත්තේ...❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +11

    වටිනාකමින් වැඩි වස්තුවකී රණවිරුවා හෙළයේ පිනට පහල වූ❤❤❤

  • @sm_rtw_rk9428
    @sm_rtw_rk9428 2 ปีที่แล้ว +5

    ඔයාට නම් තියෙන්නේ කට හඩක් නෙවෙයි අක්කේ 🥺🥺
    මායාවක් 😥🥺
    මම පිස්සුවෙන් වගේ ඔයාගේ 🎶 සින්දු අහන්නේ

  • @shaminisewwandi1128
    @shaminisewwandi1128 2 ปีที่แล้ว +146

    දුවෙක්ට අම්මා කොච්චර දේවල් ගෙනත් දුන්නත් තාත්තා ගෙනත් දෙන පොඩි දෙයක් වුනත් මාරම විදියට වටිනවා🤗 අම්මා කොච්චර බැන්නත් තාත්තා හයියෙන් කතා කරත් ඇස් වල කදුලු පිරෙන්නේ ඒකයි💕 දුවෙක්ගේ විරයා තමයි තාත්තා කියන්නේ 🤗💕 තාත්තා සහ දුවගේ බැඳීම 🤗💕

    • @melaniyasodhara3090
      @melaniyasodhara3090 2 ปีที่แล้ว +4

      ඒ බැදීම ගැන කියන්න වචන නෑ🥰🥰

    • @Anju-mn2xl
      @Anju-mn2xl 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම😊
      කවුරැ ජීවිතේට ආවත් දුවෙක්ගේ ජීවිතේ හැමදාමත් වීරයා තමයි තාත්තා❤

    • @sandalisahaswi9468
      @sandalisahaswi9468 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🥺

    • @Kasuni_Waranga
      @Kasuni_Waranga 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත ❤️

  • @nishanipartel1809
    @nishanipartel1809 2 ปีที่แล้ว +142

    ඇඬුනා හොඳටම..ලස්සන අවසානයක් තිබ්බ නිසා හොඳට ගියා.. සුබ පැතුම් කාන්චි. අනිත් ඒව වගේම උසස් නිර්මාණයක්🇱🇰🌹🌹🌹

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 2 ปีที่แล้ว +12

    උඳුරාවී - මවෙත එන්න දක්වා කරපු එක සින්දුවක්වත් අත් නොහැර බලන එකත් එක්තරා විදිහක දැහැමි ගත වෙනවා වගෙ වැඩක් ! හැමදාම මේ වගේ වෙනස් වෙනස් විදිහට තව තවත් ලස්සන ඒවා කරන්න. මගෙන් සුභ පැතුම් ... 🔥❤😎

  • @indikamanike3106
    @indikamanike3106 2 ปีที่แล้ว +7

    මගේ ලෝකයේ හිරු වී නුබ මා වෙත එන්න සියළුම රණවිරු පියවරුන්ට ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි❤️ඔබ මේ ගීතය තුලින් අප හදවත් මොහොතක් නතර කල යැ යි මට සිතේ දෙවි පිහිටයි ඔබ‍ට 😘❤️

  • @senulsandiyaweerasiri8235
    @senulsandiyaweerasiri8235 2 ปีที่แล้ว +95

    ගිය අවුරුද්දේ, උමාරියා අක්කිත් නිදහස් දවසේ මේ වගේ ගීතයක් එළි දැක්වූවා ''යුද ගිණි දුමාරය'' නමින්, ඒ ගීතය වගේම කාංචනා akki ගේ මේ ගීතයත් පුදුමාකාර ලස්සන්නයි. සතුටුයි අපේ නව පරපුරේ ගායිකාවන් දෙන්න ගැන

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +262

    එයා ගෙදරින් යනකොට අම්මා එක්ක අඬපු ,
    කෝල් එකක් නැති වෙනකොට බයේ අඬ අඬ බලන් හිටපු ,
    එයා ඉන්න පැත්තෙ නම news වල නිතර කියද්දි බොධිපූජා තියන්න දුවපු,
    නිවාඩු එනවා කිව්වහම පැය ගනන් පාර දිහා බලන් හිටපු
    අතීතයක් මටත් තිබුණා
    මගෙ වීරයා ❤️

  • @SevaWandiyaa
    @SevaWandiyaa 2 ปีที่แล้ว +21

    🥺🥺🥺🥺හරිම වේදනයි...
    තාත්තාව මතක් උනා තදින්ම...
    සැම හදවත් සංවේදී කරන ගායනයක් කාංචියෝ...
    සුබ පැතුම්! 🙌🙌

  • @yashodarachamudi9011
    @yashodarachamudi9011 2 ปีที่แล้ว +5

    මේක බලන හැමොගෙම ඇස් වලට කදුලු එනවාමයි🥺මේක ඇත්තටම මටම ලිව්වා වගේ හැගීමක් එන්නෙ මටන්ම්😭

  • @minulkenula8933
    @minulkenula8933 2 ปีที่แล้ว +48

    මම අපේ රටේ නව පරපුරේ ගායිකාවන්ගෙන් කැමතිම ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් උමාරියා සිංහවංශ, අනිත් කෙනා කාංචනා අනුරාදි. මේ දෙන්නටනම් පුදුම ආදරෙයි.

  • @insu5959
    @insu5959 2 ปีที่แล้ว +5

    ඇස් දෙක පිරෙන්නෙ නොදැනීම 😭😭❤ ඒ තරම් ලස්සනයි 💜️

  • @mangalavideo4859
    @mangalavideo4859 2 ปีที่แล้ว +1

    ශෂිකා නිසංසලා අක්කගෙ කටහඩට පස්සෙ හිතට වැදුනු ලස්සනම කටහඩ නංගි. ලස්සනම ලස්සන අනාගතයකට හිමිකම් කියන්නට, ජයෙන් ජයවේවා

  • @roshanimaheshikascience
    @roshanimaheshikascience 2 ปีที่แล้ว +69

    ඇස් දෙකට කඳුළු ඉණුවා .. ඒ තරම් දැනුනා ගීතය.. කටහඬ භාවනාවක් .. රණවිරුවෙක් වුණත් එයත් දුවෙක්ගේ තාත්තෙක්...❤️🥺🥰

  • @rashinivihanga1267
    @rashinivihanga1267 2 ปีที่แล้ว +63

    මගේ අප්පච්චි ඇතුළු රට රැකි, රකින, රට වෙනුවෙන් දිවි පිදූ සියලු ම රණවිරුවන්ට උපහාරටක් ම වේවා!! ❤

  • @shararathnayake6113
    @shararathnayake6113 2 ปีที่แล้ว +12

    ඇස් වලින් කදුළු ආවෙ මටවත් නොදැනීම මගේ තාත්තා එනකමුත් අම්මයි මායි ඔහොම බලන් හිටියා ඒ කාලෙ 🥺❤️

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว +8

    ඇත්තටම සංවේදී උනා. ඇසට කදුලක් අවා...👍

  • @anushakaluarachchi2029
    @anushakaluarachchi2029 2 ปีที่แล้ว +13

    මේ අපේ පවුලේ කතාව. ඒත් මම කවදාවත් ඇඩුවෙ නෑ.බොහොම සීරුවට දරා ගත්ත. මොකද දරුවො දෙන්නව අඩවන්න බැරි නිසා. ඒත් අද.....ඒ හිරකරගෙන හිටපු කදුලු දන්නෙම නැතුව එලියට ආව මගෙ දුවේ......මම කාමරයකට වෙලා වරුවක් ඇඩුව.ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමනි,බොහොම ස්තුතියි ඒ හැඟීම් බොහොම සීරුවට සංවේදීව පද වැල් අතරට ගෙන ආවට.... සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්ද ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියී .... මගේ දුවගෙම කටහඬින් මේ කතාව මෙ විදියට අහන්න ලැබීම වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක්... මෙම රූපරචනයට සහන් වික්‍රමආච්චි ඔබතුමාටත් , නිර්මාණයට දායක වුණු සෑම සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියී !
    මෙය තවත් එක්තරා ගීතයක් නොව , මේ අපේ පවුලේ අපේම කතාවයි... !

  • @kavisamaraweera4002
    @kavisamaraweera4002 2 ปีที่แล้ว +64

    රණවිරුවෙක් දකින හැම වෙලාවකම මටත් හරි අමුතු හැඟීමක් දැනෙනවා.. උදේට school යද්දි පාරෙ රණවිරුවෙක් දැක්කොත් ඇත්තමයි මට හරිම සතුටුයි.. ඒ පෞරුෂය, ඒ uniform එක ඇතුළෙ මේ වගේ කතා තව කොච්චර ඇතිද.. හරිම ලස්සනයි Kanchi අක්කේ..❤❤❤

    • @melaniyasodhara3090
      @melaniyasodhara3090 2 ปีที่แล้ว +2

      මටත් එහෙම හිතුන වාර අනන්තයි👌👌❤️❤️❤️❤️

  • @nandikahkjayaneththi6174
    @nandikahkjayaneththi6174 2 ปีที่แล้ว +25

    දුවෙකුට විතරක් නෙවේ පුතතෙකුට උනත් ඇස් වලට කඳුළු එන,ඒ වචන,ඒ රූප රාමු,හැමදේකටම ගැලපෙන හඬ,ඒ වගේම මේ වගේ කතන්දර කොච්චක්නම් ඇතිද,දුවෙක් තරම් තාත්තෙක්ගෙ ලඟින් ඉන්න වෙන කවුරුවත් නැතුව ඇති,පුතෙක් ඒ තරම් හුරතල් වෙන්නෙ නෑ වැඩි කතාවක් නෑ ඒ ආදරේ නැතුව නෙවේ ඒත් ඒ හැටි,ඒත් දුවෙක් එහෙම නෑ හුරතලේ පොඩි කාලේ ලොකු කාලෙ කියල නෑ වෙනසක්,තාත්තත් දුවලට එච්චර ආදරේ ඒ නිසා වෙන්න ඇති.

  • @swarnamalirathnayaka5349
    @swarnamalirathnayaka5349 2 ปีที่แล้ว +1

    Lassanai akki me song eka hithata godak danuna man oyage hama sinduwakatama asai oyage katahada nam mara lassanai suba pathanawa akki man oyata hamadamath

  • @chanukabandara139
    @chanukabandara139 2 ปีที่แล้ว +147

    සෙබල පුතු - 2020 Feb 04 BnS , DanithSri
    යුධ ගිණි දුමාරය - 2021 Feb 04 Umariya
    මා වෙත එන්න - 2022 Feb 04 Kanchana Anuradhi
    Lyrics - Gen. Kamal Gunarathne

  • @thidasvin4589
    @thidasvin4589 2 ปีที่แล้ว +23

    සුරේෂ් සර්ගෙන්, උමාරියා අක්කිටත් මේ වගේ සිංදුවක් ආවනම් පට්ට 💖💕💕

  • @himasewwandi9847
    @himasewwandi9847 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අක්කී..සත්තයි..මගේ තාත්තා මතක් වෙලා..ඇඩුනා අක්කී...ගොඩාරියක් ලස්සනයි ...මගේ තාත්තත් ආර්මි එකේ...ගොඩාරියක් ලස්සනයි අක්කී ඔයාගේ කටහඩ..

  • @ereenaanyshani2767
    @ereenaanyshani2767 2 ปีที่แล้ว +4

    මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න😍❤️
    ඇස් වලට කඳුලු ආවා🥺ඒ තරම්ම ලස්සනයි😘💖

  • @k.t.stharudevindi2059
    @k.t.stharudevindi2059 2 ปีที่แล้ว +82

    මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න!🥺❤️👌👌
    හරිම ලස්සනයි..🌸

  • @malshafernando3638
    @malshafernando3638 2 ปีที่แล้ว +66

    හදවතට කතා කරන්න හැමෝටම බෑ අක්කේ...ආසම කටහඬක්..
    🥺🥺🥺♥️ ආදරේයි අක්කේ....ඇඩුනා...🥺🔥

  • @kavindunethsara1554
    @kavindunethsara1554 2 ปีที่แล้ว +6

    දැනට 34 වතාවක් ඇහුවා ❤️😥

  • @kanchana1131
    @kanchana1131 2 ปีที่แล้ว +307

    ගොඩාක් ලස්සනයි සිංදුව කාන්චනා නංගී.. ඒ රණවිරු තාත්තා දුවට මේ විදියට පිලිතුරු දෙනවා...
    "මව්බිම රකින්නේ ලක් දරුවන් සැමට
    හිතට සවිය දුන්නේ නුඹෙ හසරැල්ය
    විඳින දුකක් නුඹ හට රට රැකුමටය
    රටට ආදරින් මගෙ දූ ලොකු වෙන්න
    දුවණියෙ නුඹේ මුදු වදනින් සැනසෙන්න
    පාසැල් වෙලාවේ දඟ ගැන දැනගන්න
    බැරිමුත් දිනපතා නුඹ තුරුලට ගන්න
    සිහින පුරා මා සැමදා හමුවන්න
    දූගේ උණුසුමේ සුරතල් විඳගන්න
    ඊළඟ ආත්මෙක පින් මදි නොමවෙන්න
    මව්බිම රකිමි කැපවී දිවිහිමියෙන්ම
    සැනසෙන් දුවේ, කඳුලැලි සඟවා මැණික
    සතුරන් මඬිමි නුඹ වැනි මල් රැසක් හට
    දිනූ බිම නුඹට බාරයි, එය සමරන්න
    යුතුකම් නිසා නැති මුත් ළඟ බැබලෙන්න
    නුඹෙ ලෝකයේ හිරු මා වෙමි, සැනසෙන්න.. //

    • @SASH85
      @SASH85 2 ปีที่แล้ว +7

      මේක නම් සුපිරියක්. ගීතයක් උනා නම් මරු. All the best. තව තව ලියන්න සවිය ලැබේවා

    • @chatuperera1506
      @chatuperera1506 2 ปีที่แล้ว +5

      ශා ... ඒකෙ ලස්සන . කාංචනා එක්ක සෙට් වෙලා වෙනත් නිර්මාණයක් කරන්න හොදයි. ජය....ජය.....

    • @kanchana1131
      @kanchana1131 2 ปีที่แล้ว +1

      @@SASH85 Thank you very much! ගොඩක් සතුටුයි comment එක කියෙව්වම 🙏

    • @kanchana1131
      @kanchana1131 2 ปีที่แล้ว

      @@chatuperera1506 ගොඩාක් ස්තූතියි ඒ අගය කිරීමට! 😍😍🤗

    • @niroshadilhani939
      @niroshadilhani939 2 ปีที่แล้ว +4

      හොඳම පිළිතුරක්👌

  • @chalamiusic5229
    @chalamiusic5229 2 ปีที่แล้ว +79

    ඇහැට කඳුළක් එනතරම් සංවේදී ගායනයක් 🎶 මෙම ගීතය අපේ විරුවන් සැමට උපහාරයක්ම වේවා! 🙏🙏🙏🌸🙏🙏🙏 🎼🌎🎶💫✨️✨️❤🎼

  • @sasankadananjani
    @sasankadananjani 2 ปีที่แล้ว +43

    හුදෙක් ලෝවාසී දුවණියන්ගේ පැතුම ; අප්පච්චී මා වෙත එන්න..💓 සියලු විරු පියවරුන්ට උපහාරයක් වේවා.... well done kanchana akki...so proud of u 😍

  • @jenatperera3563
    @jenatperera3563 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. සියළුම තාත්තලට උපහාරයක් වේවා.

  • @thothenna_
    @thothenna_ 2 ปีที่แล้ว +3

    අමතක වෙලා යන අතීතයකට සුමිහිරි මතක ආවරණයක් .❤️තාත්තා කියන අකුරු තුනට ලොකු වටිනාකමක් .

  • @hnkhnk8221
    @hnkhnk8221 2 ปีที่แล้ว +73

    මගේ අප්පච්චි හමුදාවෙ නම් නෙවෙයි ..
    ඒත් මගේ ඇස් වලටත් කදුලු ආවා😔

  • @ashansenaweera4192
    @ashansenaweera4192 2 ปีที่แล้ว +20

    උමාරියා❤️ ළගට කැමතිම කාන්චනාට
    හැකියාව වගේම ගතිගුණවලටත් කැමතියි💕මේ දෙකම තියෙන අය අඩුයි🙂❤️👌

  • @dewnimovindi5464
    @dewnimovindi5464 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි....
    තාත්තා කියන්නේ මගේ පණ.මේ වගේ සිංදුවක් කවම දාකවත් අහලා නෑ.ගොඩාක් ලස්සනයි."මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න"ඒ කොටසේ තියෙන ගැම්ම හිතාගන්න බෑ.ලස්සනයි කාංචනා අක්කි......

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +1

    Adtth kdulu enw me sinduw ahnkot ek e trm ape hith eda bedgen iwri 🥺🥺🥺🥺✊😘

  • @buddhikawickramage7733
    @buddhikawickramage7733 2 ปีที่แล้ว +138

    මෙය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනරත්නයන්ගේ පෞද්ගලික අත්දැකීමක් විය හැකිය,මන්දයත් එතුමන්ටත් දුවක් සිටින බැවින,එමෙන්ම සෑම රන්විරු පවුලකම අත්දැකීම මෙයම විය.නමුත් රටට කෙසරිදු වූයේ ගෙදර මෙවන් කැපකිරීමකින් බව සියල්ලන්ටම අමතකය,එම මතකය අලුත් කරමින් එම රනවිරු පවුල වලට නව පනක්,නැවුම් හැගීමක් මෙමගින් ඇතිවෙනවා මෙන්ම ඔවුන් ගැන ජාතියක් ලෙස මතකය අවදිවීමක් මෙම ගීතය තුලින් සිදුවේයැයි මට සිතේ. ඇත්තටම මෙම ගීතය එම රනවිරු පවුල් වලට උපහාරයක් වනු නොඅනුමානය.

    • @wasanajeewanthi4147
      @wasanajeewanthi4147 2 ปีที่แล้ว +5

      හරිම ලස්සන නිර්මාණයක්...හදවතට දැනෙන නිර්මාණයක්..ඇස් කදුළින් තෙත් වුණා❤❤

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 2 ปีที่แล้ว +190

    වර්තමාන පරපුරේ දක්ෂම නිහතමානීම ගායිකා යුගලය. 👏👏💙💎
    (1) උමාරියා සිංහවංශ.💖💜💙
    (2) කාන්චනා අනුරාධි.💖🧡💛
    මේ දෙන්නා කියන ඕනම සිංදුවක් දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
    ඒ වගේමයි මං හරි ආසයි මෙයාලා කරන Covers වලට. වෙන අයගෙ සිංදු කියද්දි උමාරියා මෙන්ම කාන්චනාත් මාරම අලුත් රසයක් දෙනවා, මුල් ගායනයට නොදෙවැනිව. මේ කටහඬවල් දෙක පෙර පිනට ලැබුණ දේවල්. ඔයාලට පින් අපිට ලස්සන සිංදු දෙනවට හැමදාමත්.💙💎💖👏👏🔥🔥

    • @tharushiayodya2582
      @tharushiayodya2582 2 ปีที่แล้ว +2

      අක්කිගෙ කටහඬ නම් ආත්ම ගානක පිනකින් හම්බ වුණු දෙයක් 🥺❤ ඒ වගේම මන් දැකපු නිහතමානීම ලස්සන කෙනෙක් 🌼❤ හැමදාමත් ආදරෙයි ❤

    • @Annfernando702
      @Annfernando702 2 ปีที่แล้ว

      👌❤️

  • @amashashehani5660
    @amashashehani5660 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ඇස් වලට කදුලු ආවා 😘🥺❤

  • @Lakshikasaduni685
    @Lakshikasaduni685 ปีที่แล้ว +1

    මේක හැමදාම වගේ මම අහනව..හරි ම ලස්සනයි .හිතට දැනෙනව අක්කි...💞. මමත් ඔය අද්දැකීම වින්ද දුවෙක් ...
    අනිත් ළමයින්ට වගේ ඉස්කෝලෙට මුලින් ම යන දවසෙවත් මගෙ තාත්තට එන්න බැරි උනා.ක්‍රියාන්විත රාජකාරි නිසා.... ඒත් එයාට හරි ආදරෙයි ❤ මම

  • @h.s.madhushanihewabulathka3092
    @h.s.madhushanihewabulathka3092 2 ปีที่แล้ว +85

    මාගේ සැමියා ඇතුළු සියලු රණවිරුවන් ට උපහාරයක් වේවා....පපුවේ ගැඹුරට ම කාවදින හඩක් පැදි පෙළක් ,තනුවක්❤️

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +31

    මාරම ලස්සනයි.කියන්න වචන නෑ. මරු සුපිරි ♥️👌

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන හිතට දැනෙන ආදරීය ගීයක්...ගීය වගේම කටහඩත් භාවනාවක්...අනුරාධි අක්කෙ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි නිර්මාණ කිරීමට....

  • @ishanikaushalya1189
    @ishanikaushalya1189 2 ปีที่แล้ว +4

    ආසම කටහඬක් 🖤 පුදුම ලස්සන නිර්මාණයක් 🌼 පුංචි කාලෙට ගියා ඒ වචන එක්ක ❤

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +6

    මාත් මගෙ අතීතයට ගියා❤️ මාස තුනකට සැරයක් මගෙ රත්තරන් තාත්තව බලන්න මඟ බලන් හිටපු විදිය මතක් වුනා🥺 ඉස්කෝලෙදි අනිත් හැමෝගෙම තාත්තලා ආවත් මගෙ තාත්තට නිවාඩු තිබ්බෙ නෑ යුද්ධෙ කාලෙ...තාත්තා ඕනි කියලා ඇඬුව වාර අනන්තයි අප්‍රමාණයි...අද මගෙ තාත්තා හැමදාටම මං ගාව❤️ ඒ අතීතය මතක් කරාට ගොඩක් පිං කමල් සර්, කාංචනා අක්කෙ,සුරේශ් සර්🙏

  • @a.perera5657
    @a.perera5657 2 ปีที่แล้ว +6

    අම්මෝ රගපෑමක් කියලා දැනෙන්නෙවත් නැති තරම් සුපිරියටම කංචිගේ expressions තිබුණා....
    ඇත්තටම නොදැනිම කඳුළක් වැටුණා...✨️

  • @gta5vlogs277
    @gta5vlogs277 2 ปีที่แล้ว +1

    ahaddi aththatama aga hiri watuna.supiri

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +2

    මෑතක ඉදන් හරි ලස්සන ,වටින නිර්මාණ බිහි වෙනව රටේ..උසස් නිර්මාණ.. ඒ නිර්මාණ හැගීමෙන් මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් නවක කටහඩවල් අතරෙ කාංචනා අක්කි ඔයා අති දක්ෂයෙක්... ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔයා දක්ෂයෙක්.. හඩේ තියෙන්නෙ මාර technics ටිකක්.. මාරයි..මාරයි... අක්කිලා මේ වගේ උසස් නිර්මාණ වලට දායක වෙන එක ගැනත් ගොඩාක් සතුටුයි ... හදවතින්ම සුභ පතනවා ..අපේ රටේ අපේ සංගීතය ලෝකයට අරන් යන්න පුලුවන් වටිනා සම්පත් මේ ඉන්නෙ.. අපි අනිවාරෙන්ම රැක ගන්න ඕනෙ... තෙරුවන් සරණයි මේ නිර්මාණ පිටුපස ඉන්න හැමදෙනෙක්ටම ...ගොඩාක් ආදරෙයි හැමෝටම ..❤️❤️❤️😘🙏

  • @hashinipiumika5627
    @hashinipiumika5627 2 ปีที่แล้ว +58

    මාත් ඔය අත්දැකීම විඳලා තියෙනවා.ආදරෙයි තාත්තේ.🥺❤.සෑම රණවිරුවෙක් ටම මේ ගීය උපහාරයක් වේවා ❤

  • @paramii_7251
    @paramii_7251 2 ปีที่แล้ว +38

    ඇඩුනා මේක අහද්දි ❤ මගෙ තාත්තත් රණවිරුවෙක් නිසා 🥺 exactly the reflection of my inner voice.. හරිම ලස්සනයි ..

  • @jayanimaheshika1822
    @jayanimaheshika1822 ปีที่แล้ว +1

    Chanda sar oya lassanata me weda karala thiyenawa.maram lassanai,hadawathinma suba pathanawa.

  • @kavinigihara175
    @kavinigihara175 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .කටහඬ භාවනාවක් ❤️❤️ අනුරාධි ❤️

  • @venukividara6200
    @venukividara6200 2 ปีที่แล้ว +23

    සියලු ම රණවිරුවන්ට උපහාරයක්ම වේවා .....! හරිම ලස්සන හදවතට දැනෙන නිර්මාණයක් 🥺❤️ මේ අද්දැකීම මාත් විදලා තියෙනවා අක්කෙ 🥺❤️

  • @teamumavi7709
    @teamumavi7709 2 ปีที่แล้ว +42

    මේ කටහඬට වචන වලට නිකන්ම ලස්සනයි කියන එක මදිපාඩුවක්.අක්කේ ලන්කාවේ ගායිකාවන්ගෙන් හිතට වැදෙන්න ගායනා කරන්න හැමෝටම බෑ.හැබැයි ඕනාවටත් වඩා ඔයාගේ හැම ගීතෙකින්ම මං ඒක දැක්කා.මේක ඒ අතරින් ඉහලින්ම තියෙනවා .ඇස් දෙක වහහෙන බාවනාවක් වගේ අහන්න පුලුවන් .මං මේක අහපු කී වෙනි වතාවද දන්නේ නෑ.අහලා නිකන්ම යන්න හිතුනේ නෑ .ඒකයි ඔයා වෙනුවෙන් වචන කීපයක් කියන්න හිතුවේ.දිගටම මේ වගේ හදවතට දැනෙන ගීත ගොඩාක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️

  • @channachanna6973
    @channachanna6973 2 ปีที่แล้ว

    Kiyanna deyka na සුපිරි akkiyoo..congratulations oyata ..

  • @senurisonali392
    @senurisonali392 2 ปีที่แล้ว +1

    මේක අහද්දි කදුලු අාවෙ මට නැති වුන මගෙ පුංවි කාලෙ මතක් වෙලා . අද අප්පච්චි ලග ඉදියට ඉස්සර අප්පච්චි එනකල් අම්මය් මාය් බලන් ඉදපු විදිය මැවිලා පෙනුනේ. ගොඩක් ලස්සනයි අක්කි. අඩනනෙ නැතුව නම් අහන්නම බැරි සින්දුවක් 😍❤

  • @haren896
    @haren896 2 ปีที่แล้ว +22

    ජීවිතයට මොනම විදිහකින්වත් සම්බන්ධයක් නැති අත්දැකීමක් වෙලත් මේ තරම් සංවේදී වෙන්න, මිනිස්සු නිර්මාණ කරන්නෙ කොහොමද, a masterpiece👌🏾

  • @LankanKollo
    @LankanKollo 2 ปีที่แล้ว +66

    ආසම කටහඬක්... 😍 හදවතට තදින්ම දැනෙන අපූරු තේරුමක් තියන තවත් ලස්සනම ගීතයක් ❤️

    • @subhashanakarunarathne
      @subhashanakarunarathne 2 ปีที่แล้ว +1

      ආසම කටහඬ. ❤️❤️❤️
      තව තව ජවය ලැබ ගී ගයමින් ඉන්න
      ඔබෙ කටහඬින් මා සවනත පුරවන්න
      බෑ යලි සවන වැකෙනා තුරු ඉවසන්න
      තව ගීතයක් ඉක්මන් කොට ගෙන එන්න

  • @devavlogs6030
    @devavlogs6030 ปีที่แล้ว

    හරිම ලස්සනයි කාංචි නංගී

  • @luckyphoto470
    @luckyphoto470 2 หลายเดือนก่อน

    Nangi niyamai oyata jayen jaya....

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +68

    කියන්න වචන නෑ..ඔයාගේ හැඟීම්බර කටහඬෙන් මේ වගේ සිංදුවක් අහනකොට මාරම ෆීලින් එකක් එන්නේ...ඇත්තටම පෞද්ගලිකව මගේ ආසම ගායිකාව කවුද ඇහුවොත් අංක එකටම මතක් වෙන්නේ කාංචනා අනුරාධි...ඒ තරම් මිහිරි ලස්සන කටහඬක්..සිංදුව වගේම මේ වීඩියෝ එකත් ගොඩක් සංවේදී..නියමයි..අර්ථවත් සිංදුවක්...ජයමවේවා.....😍😍😍😍😍😍😍😍😍😍😍😍අනාගතයට සුභපැතුම්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️