SANUKA - Awasan Satana (අවසන් සටන) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2020
  • Apple Music - / awasan-satana-single
    Spotify - open.spotify.com/album/1yx45W...
    Lyrics - Manuranga Wijesekara
    Melody & Music - Sanuka Wickramasinghe
    Piano backing & Keys - Sugath Hettiarachchi
    Piano solo & Keys - Senanga Dissanayake
    Acoustic Guitar - Sanuka Wickramasinghe
    Percussion - Nuwan Liyanage
    Getaberaya - Rusiru Rathnayaka
    Recording Engineers - Vinod Melpitiya, Lahiru Perera, Amala Mihiranga @ Music Oven Studios
    Mixing & Mastering - Vinod Melpitiya @ BrickHouse
    SANUKA's official hairdresser - Asanka Weerasekara @ Aweera
    Cast :-
    Randika Gunathilake
    Wageesha Salgado
    Dewduni Perera
    Video Director - Thisara Imbulana
    Cinematographer - Hasitha Warnasooriya
    Editor - Chandana Prasanna
    Art Director - Suranga Gunathilake
    Makeup & Hair - Indika Udara Lanka
    Costume Designer - Sudheera Chandrasena
    Choreographer - Prasanna Mahagamage
    Colorist - Ananda Bandara
    Title Designer - Prasad Aluthwattha @ Vihayas
    Assistant Director - Thisara Mangala Bandara
    Production Manager - Manula Ramanayake
    Focus Puller - Desmika Kularathna
    Ronin Assistants - Prasad Rukshan/ Shanaka
    Camera Equipment - CINE GEAR
    Makeup & Hair Assistant - Chamara Niroshan
    Art Assistants - Sisira Kumara Jayasinghe, Sujith Lakmal
    Graffer - Suranga Balawinnage
    Lighting Assistants - Madhuranga Mahesh, A. Rathnayake, Suresh Madhushanka
    Lighting Equipment - Ruu Cinema Creation House
    Special Thanks
    Sangeeth & Renu Wickramasinghe
    Dilthara Shalini Jayalath
    Rivinu Amanda
    Mrs. Badra Kodithuwakku
    Mr. Saman Rajapaksha (Registrar, University of Peradeniya)
    Mr. Mahesh Abeywickrama (Public Relations Officer, University of Peradeniya)
    Chenuka Lakshan Dadigamuwa
    Samanthi Wijayarathne
    Shaluka Senevirathna
    Nevindee Anjalee
    Students Union, University of Peradeniya
    Lyrics :-
    අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
    අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
    සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
    විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
    නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
    ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
    නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
    අවසන් වරට...
    මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
    සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
    පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
    තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
    අවසන් වරට...
    Connect with SANUKA :
    / sanuka
    / sanukawick
    / sanuka.musick
    / sanukawick
    / sanuka
    open.spotify.com/artist/6FD5o...
    2020 SINGHA RECORDS®
    #sanuka #AwasanSatana #sanuka2020 #sanukanewsong
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @SANUKA
    @SANUKA  3 ปีที่แล้ว +6186

    අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
    අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
    සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
    විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
    නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
    ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
    නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
    අවසන් වරට...
    මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
    සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
    පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
    තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
    අවසන් වරට...
    පද රචනය - මනුරංග විජේසේකර

    • @supunfernando3570
      @supunfernando3570 3 ปีที่แล้ว +170

      සනුක මේකේ අවසාන කොටසේ lyrics මචන් කියන්න වචන නැහැ .මනුරන්ග විජෙසේකර.කරමූ මේ වගේ තව වෙනසක් සනුක සමගින්ම....🤘🤘🤘

    • @user-xi9xf2yd7h
      @user-xi9xf2yd7h 3 ปีที่แล้ว +60

      ඇයි සනුක මෙහෙම...❤❤😍👌

    • @user-xi9xf2yd7h
      @user-xi9xf2yd7h 3 ปีที่แล้ว +150

      මගේ හොදම යාලුවට පේරා එකේදී මේ සිද්දියම උනා.ඒ හින්දමද මන්දා මට මේ සින්දුව දරාගන්න අමාරුයි..අපිව මෙහෙම අනාත කරන්න එපා යාලු..

    • @lakshirajapaksha157
      @lakshirajapaksha157 3 ปีที่แล้ว +16

      Wow ah vachana teka patta

    • @thayaginawoda7125
      @thayaginawoda7125 3 ปีที่แล้ว +15

      wow kiyanna wachana na harima lassanai sanuka aiyeeee

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +2224

    කුනුහරප 0%
    නිරුවත 0%
    බොලඳ බව 0%
    නිර්මානාත්මක බව 100%
    ව්‍යංග්‍යර්ථය අද්විතීයයි...❤

    • @isurusandeepa433
      @isurusandeepa433 3 ปีที่แล้ว +9

      ඔව් 💯

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +5

      @@isurusandeepa433 ✌️❤

    • @ashengallery4785
      @ashengallery4785 3 ปีที่แล้ว +4

      දෙතුන් වාතාවක් ගිතය ශිහාන් මිහිරංගගේ හඩින්
      th-cam.com/video/_3QNxY_fcT4/w-d-xo.html

    • @naughtypanchi8082
      @naughtypanchi8082 3 ปีที่แล้ว +5

      of course

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +3

      @@naughtypanchi8082 hm🙂

  • @sajitha00anthony
    @sajitha00anthony 3 ปีที่แล้ว +5955

    ගැඹුරු මනෝභාව සරළව නිරූපණය කිරීම පුදුමාකාරයි. මම මේ නිර්මාණයට ආදරෙයි. ජය වේවා සනුක ❤️

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +325

      Thank you Saj!!❤🎶

    • @janithjavindu6806
      @janithjavindu6806 3 ปีที่แล้ว +38

      Sajitha aiya..👊👊💗💗

    • @bbcsponsor9433
      @bbcsponsor9433 3 ปีที่แล้ว +25

      කලුවර. .......🔥

    • @hubsl-hub9090
      @hubsl-hub9090 3 ปีที่แล้ว +10

      හශේන්ගේ 'ගිරිදෙව් ලියෝ' ගීතය
      පිළිබඳ හා අරුත පිළිබඳ
      හශේන් දක්වපු අදහස
      th-cam.com/video/8gx9PWBkYa4/w-d-xo.html😍😍

    • @mithrayamotivation6554
      @mithrayamotivation6554 3 ปีที่แล้ว +4

      jiwethe wenas karana kathawak ahala balanna mithraya
      .
      .
      th-cam.com/video/8TPreVheG2g/w-d-xo.html

  • @ydbn272_92
    @ydbn272_92 2 ปีที่แล้ว +1100

    කාපු නැති බුටූත් මතක් කරවන සිංදුවක්

  • @falsegod95
    @falsegod95 หลายเดือนก่อน +92

    අවසන් වසරෙදි හිටිය කෙනාම තමා දැන් වැඩට යන්න ඇහැරවන්නේ❤

    • @sewwandiranaweera5766
      @sewwandiranaweera5766 23 วันที่ผ่านมา

      Phone eke alarm eka neda 🥲

    • @falsegod95
      @falsegod95 22 วันที่ผ่านมา

      @@sewwandiranaweera5766ow ow 😂

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 3 ปีที่แล้ว +4062

    එකම tune එක මුලු සින්දුවේම තිබ්බත්, දිගටම අහගෙන හිටියේ ඇබ්බැහි වෙලා වගේ! You are taking the Sri Lankan music industry to another level Sanuka. That's another piece of art! The choreography is so beautiful and meaningful. සරසවියේ කීදෙනෙක්ට මේ ගීතය තමාගේ කතාව වේවිද කියලා හිතෙන කොට! Great work Sanuka මල්ලී! ❤️

    • @sirisenarulz2278
      @sirisenarulz2278 3 ปีที่แล้ว +20

      මෙක නම් piece of shit එකක්.

    • @sandundinidu9846
      @sandundinidu9846 3 ปีที่แล้ว +9

      @@sirisenarulz2278 සුවර්...ඉට්ස් බ්ලොවින්ග් මයින්ඩ්..

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +190

      Thank you ayya !!❤🎶

    • @dineshajayasinghe33
      @dineshajayasinghe33 3 ปีที่แล้ว +3

      ඇත්තමයි 😓😓❤️❤️

    • @e.m.h.janothmi804
      @e.m.h.janothmi804 3 ปีที่แล้ว +13

      Aiya කියපු දේ නම් හරි.... මටත් ඔය දේ උනා... Song එක ඉවර වෙද්දි අතීතය ට ගිහින් අතරමං උනා ආයිත්

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 ปีที่แล้ว +720

    මේක හරි අමුතු කතාවක්. ආදරෙන් පැරදුණු, ආදරේ නොලැබුණු පෙම්වතුන්ගේ කතා අපි ගොඩාක් අහලා තියෙනවා. ඒත් තමන්ට පණ වගේ ආදරේ කරපු කෙල්ලට ද්‍රෝහී වුණ පෙම්වතෙක්ගේ හෘද සාක්ෂිය දිග හරින මේ වගේ කතා හරි අඩුයි. මේක පේරාදෙණිය සරසවියේ කතාවක්.
    "අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
    අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
    සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
    විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ"
    මේ පෙම්වතාගේ අවසාන ආදරය තමයි මේ. හැබැයි ඒ පෙම් සටනින් ඔහු පැරදිලා. මොකක්ද මේ කියන්නේ. ඔහු හා සරසවි දිවියේ අවසන් වසර ගත කරපු ඒ ප්‍රේමය දැන් අවසන් වෙලා. ඔහු මෙතන කියනවා ඒ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කරා කියලා. මෙතන අදහස් දෙකක් ගන්න පුළුවන්. පේරාදෙණිය සරසවියේ මහවැලි ඉවුර ළඟ තියෙන්නේ ආදර මාවත. Lovers Lane එක. සාමාන්‍යයෙන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් තමයි Lane යන්නේ 'ලිංගිකව හැසිරෙන්න' කියන දේ. ඉතින් මේ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළා කියලා කියන්නේ 'Lane යන්න' පමණක් කළ ආදර කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්තන් මේ ආදර කතාව ඒ පේරාදෙණි සරසවියෙන් අවසන් වුණා කියන දේ සරලවම අදහස් කරා වෙන්නත් පුළුවන්.
    අපි බලමු අනිත් කොටස.
    "නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
    ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
    නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි"
    නුඹ හා ගෙව්ව 'මොහොතක සුවය'. අපි කළින් කිව්වා හරි. එහෙනං මේ පෙම්වතා ඇය ආස්‍රය කරලා තියෙන්නේ ආශාවන් ඉෂ්ඨ කරගන්න පමණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් නිරන්තරයෙන්ම ඔහුගේ හදේ ඇවිළුණේ රාගයේ ගිනි දළු. ඒත් ඇය ඔහුට ආදරය කළේ අසීමාන්තිකව. වරහන් නොමැති ආදර ගීය කියලා මෙතන අදහස් කරන්නේ ඒ අසීමාන්තික ආදරේ. හැබැයි ඒ ආදරයට ඔහු ද්‍රෝහී වෙලා. ඇයගේ ආදරයට පිටුපාලා. ඉතින් ඒ දුකම දැන් ඔහුට කොහෙන්හෝ ආපහු ලැබිලා. ඒ දුකම ඔහු දැන් විඳවනව.
    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
    සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
    පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
    තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි"
    සාමාන්‍යයෙන් යෞවනියකගේ මල්වර නැකත වැරදුණාම ඇය දුරාචාරයේ හැසිරෙනවා, එහෙමත් නැත්තන් පිරිමින්ට රැවටිලා පිවිතුරු බව විනාශ කරගන්නවා වගේ අදහසක් සමාජයේ තියෙනවා. ඉතින් ඔහුට පණ වගේ ආදරය කරපු මේ පෙම්වතියව අතහැරලා ඔහු ගියේ එහෙම මල්වර නැකත වැරදුණු කෙල්ලෙක් ළඟට. ඇය අතින් අතට යන කෙල්ලෙක්.
    මේ කලින් පෙම්වතියගේ සංවරව තිබූ සංසාරයේ නිරය ඔහු. අපාය ඔහු. ඔහු දැන් ඒ සියල්ල වේදනාත්මක මනසකින් පිළිගන්නවා. ඇයගේ පූජාසනය වුණේ ඔහු. හැබැයි එහෙම ඔහුව දුටුව ඇයට ඔහු එරෙහි වෙලා. ඔහු බලාගෙන හිටියා තවත් මලක් පිපෙනකං. ඒත් ඒ කාලය ඔහුට වැරදුණා.
    මේක හරිම සංවේදී පාපොච්චාරණයක්. මං හිතන විදියට මනූ රචනා කරපු සින්දු වලින් වඩාත්ම අර්ථාන්විත වගේම හොඳම පද ගැලපුමක් තියෙන සින්දුව මේක.
    ජය!
    ~ රන්දුනු ~
    එන්න ඒ පැත්තේ...
    th-cam.com/users/RandunuYasaranga

  • @chanukanimsara1
    @chanukanimsara1 2 ปีที่แล้ว +626

    තාම පළමු සටනකුත් නෑ , අවසන් සටනකුත් නෑ . ලබන අවුරුද්දෙ A/L . සත්‍ය ජීවිතයක් සිංඳුුවකින් . ❤️💯

    • @nilakshanasachintha8176
      @nilakshanasachintha8176 ปีที่แล้ว +2

      🤣

    • @navinnavodya2679
      @navinnavodya2679 ปีที่แล้ว +12

      හෙට al පේපරේ ලියන්න ඉන්න මම 🙃😌

    • @user-ob5sp7fs2f
      @user-ob5sp7fs2f ปีที่แล้ว +7

      @@navinnavodya2679 මම ත්😂 al අස්සෙ බලන්නෙ

    • @bfgpraboda8727
      @bfgpraboda8727 ปีที่แล้ว +1

      Ah vibage liyanagam ne 😅

    • @navinnavodya2679
      @navinnavodya2679 ปีที่แล้ว +1

      @@bfgpraboda8727 ඉවරයි හැබැයි

  • @madukagamage4305
    @madukagamage4305 3 ปีที่แล้ว +386

    රන්දිකගේ භාව ප්‍රකාශනය ඉතා ඉහළයි එ වගේම ගායක සනුකගේ කටහඩ වගේම මනුරංගයන්ගේ පද රචනය අති විශිෂ්ඨයි. ❤️❤️❤️

    • @dulanidinushka6868
      @dulanidinushka6868 2 หลายเดือนก่อน +1

      ඇයි වගීෂා අමතක උනාද?

  • @thamidu9415
    @thamidu9415 3 ปีที่แล้ว +868

    පිහිය අතට ගන්නකොට හිතුනේ වෙන දෙයක්, නමුත් අවසානට බුද්ධිමත් කෙල්ලෙක් ඇයගේ බුද්ධිමත් බව පෙන්වමින්, කොල්ලට දැනෙන ආකාරයට ඇයගේ දුක පෙනෙනවා.🥺😍

    • @dilukshikarunathilake8343
      @dilukshikarunathilake8343 3 ปีที่แล้ว +28

      එහෙමයි කොල්ලෙක්ව රිද්දන ඔනේ

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว +54

      අන්තිමේදි ඒ කොල්ලා වෙන එකියක් එක්ක යාලු වුනාම...තමන්ටමයි දුක...කොන්ඩෙත් නෑ කොල්ලත් නෑ වෙන කොල්ලෙක් ලේසියෙන් set වෙන්නෙත් නෑ..ඕකයි ඇත්ත කතාව🙂

    • @maduevon6357
      @maduevon6357 3 ปีที่แล้ว +6

      @@user-rq1wz3id4z 😹😹

    • @sanduni2045
      @sanduni2045 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මටත් හිතුනා

    • @sanduni2045
      @sanduni2045 3 ปีที่แล้ว +15

      @@user-rq1wz3id4z ජීවිතේ ට මොකුත් කරගත්තෙ නෑනෙ.. ඒ ආවේගෙට එහෙම කරගත්තු එක ලොකු දෙයක්..අනික නිර්මාණය ලස්සනට නිමා කරන්න ඒ කොටස අරන් තියෙන්නෙ පිහිය ගද්දි අපි උනත් හිතන්නෙ වෙන දෙයක්නෙ ඒත් එහෙම උන නිසා තමයි අවසානය ලස්සන උනේ කොල්ලගෙ දුක පෙන්නුවෙ එතනදි

  • @DamDiLArT
    @DamDiLArT 3 ปีที่แล้ว +2681

    කොණ්ඩෙ කපන එක නම් නියම ව්‍යංගාර්ථයක්, ඒ තරම් දිගට කොණ්ඩෙ වැවෙන්න ආයේ කාලයක් යනව වගේ, ඒ කෙල්ලගෙ හිතේ ආයේ ආදරයක් ඇතිවෙන්න කාලයක් යාවි.

    • @yakpoda
      @yakpoda 3 ปีที่แล้ว +145

      නොහිතපු පැත්තක්.🤝

    • @dumindalakmal4691
      @dumindalakmal4691 3 ปีที่แล้ว +24

      Eka aththa eka nowennath puluwn

    • @madharaherath1988
      @madharaherath1988 3 ปีที่แล้ว +238

      සමහර විට ඒ කොණ්ඩය නැවත ඒ විදිහට වැවෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකෙන් ව්‍යංගාර්ථ වෙනවා නැවත ඒ කෙල්ලගේ හිතේ කොල්ලා පිළිබඳව පෙර තිබූ ආදරය විශ්වාසනීයත්වය ගෞරවනීය හැඟීම නැවත ඒ ආකාරයෙන් වර්ධනය නොවන බව

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +16

      @@madharaherath1988 wow niyamaine oya eka thama aththa

    • @madharaherath1988
      @madharaherath1988 3 ปีที่แล้ว +2

      @@bokka9668 😊❤️💪

  • @Amashanethmi-tx7yv
    @Amashanethmi-tx7yv 4 หลายเดือนก่อน +280

    2024 මේ සින්දුව අහන අය කෝ...❤

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +167

    When Sanuka said:
    1:43 නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විදවම්
    I Felt It Sanuka 😭❤️🌎🎶🇱🇰

    • @adesilva3576
      @adesilva3576 2 ปีที่แล้ว +2

      Ai ehema une.? 😢

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +291

    අපේ පේරාදෙණිය සරසවියෙ ගල් බංකුවක් උඩ වාඩි වෙලා මේක අහද්දි හිතට දැණුන හැගීම 💗

  • @kavindarukshan7384
    @kavindarukshan7384 3 ปีที่แล้ว +1788

    සිංදුව පටන්ගන්නෙම කොල්ලා තමන්ගේ කෙල්ලගේ කොන්ඩේ ගොතන ගමන්,කොල්ලගේ මූන බැලුවනම් තේරුම් ගන්න පුලුවන් ඌ ඒ කොන්ඩෙට කොච්චර කෑදරද කියලා,ඒ දෙන්නා අතර වුන සිද්දිය නිසා කෙල්ල සියදිවි නසාගන්නේ නැතුව තමන්ගේ දිග කොන්ඩේ කපල දානවා
    මොකද කැපූ කොන්ඩේ දකින හැම වෙලාවකම කොල්ලා මැරි මැරී උපදිනවා කියලා ඒ කෙල්ල දන්න නිසා...
    හැම කෙල්ලෙක්ටම දිග කොන්ඩයක් පිහිටන්නෑ..හැමෝම ලස්සනට දිග කොන්ඩ වවන්නෑ...තමන්ගේ දිග කොන්ඩේ කපලා දාන්න පුලුවන් කෙල්ලෙක් මිනිහෙක් මරන්න වුනත් පසුබට වෙන්නෑ...
    මමත් හිමිනැති දිග කොන්ඩයකට කෑදරවන්තයෙක් 💔

    • @thilinihemamali4273
      @thilinihemamali4273 3 ปีที่แล้ว +7

      ❤❤❤..love it..

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว +4

      ❤️👊

    • @supunlakshan5983
      @supunlakshan5983 3 ปีที่แล้ว +2

      Ruksaaam oyaa.....

    • @HarshaAbey
      @HarshaAbey 3 ปีที่แล้ว +5

      අම්නේ රුක්සම් 🙂

    • @kanchanakariyawasam5427
      @kanchanakariyawasam5427 3 ปีที่แล้ว +17

      ඔයා මේ කියන්නෙ මොන ගෑනු ළමයා ගැනද රුක්සම්?ජපුරෙ?පේරෙ?මොරටුවෙ?ඒමත් නැත්නම් කොළඹ?😌

  • @naweejay935
    @naweejay935 3 ปีที่แล้ว +96

    "රාගය රෝගයක් වූ කළ ප්‍රේමය මළගෙයක්.." රාගය පස්සෙ යන අන්තිමේදි අතර මං වෙන පිරිමියෙකුට තමන්ව අවබෝධ කර ගන්න මේක උදව්වක් වෙයි. මේ සිංදුව ඒ වගේ අයට දකින්න ලැබෙන්න කවදක හරි වැරදුනොත්..🙏

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම..💔🙂

    • @nishajayarathne8824
      @nishajayarathne8824 11 หลายเดือนก่อน

      Waradenna kalin dakinna lebenna oni. Werdunat passe dekla wedak na😊

  • @sandyanilmini6834
    @sandyanilmini6834 2 ปีที่แล้ว +365

    අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන සල්ලාල කොල්ලන්ට ගැලපෙනම සිංදුවක්....❤️

    • @mnvmusicz
      @mnvmusicz ปีที่แล้ว +10

      kelloth echcharai 💔

    • @krishm.a.801
      @krishm.a.801 ปีที่แล้ว +3

      Sallalayonta ridila..🤣🤣

    • @sldewwa1425
      @sldewwa1425 ปีที่แล้ว

      Riduna namgkiyo 😂👌

    • @Yash__Music
      @Yash__Music ปีที่แล้ว

      ehemad😂

    • @user-lf9jv3uh5o
      @user-lf9jv3uh5o ปีที่แล้ว +1

      පිලිගන්නවා වැරැද්දක් උනේ..ඒත් මෙච්චර දුකක්

  • @dhettiarachchi9093
    @dhettiarachchi9093 3 ปีที่แล้ว +235

    Campus එක පේරා නොවුනත්, මහවැලි ගං ඉවුරක් අපේ කතාවෙ නැති උනත්, ජපුරට ගිය මටත් මේ දේ මේ විදියටම වුණා. මේ අපි හැමෝගෙම කතාවයි..
    හරිම ලස්සන නිර්මාණයක්. බොහොම ස්තූතියි ! ❤️

  • @binaliwanniarachchi5361
    @binaliwanniarachchi5361 3 ปีที่แล้ว +465

    කොච්චර ආදරේ කරත් සමහර ආදර කතාවල මොකද්දෝ නොතේරෙන හිස්කමක් තිබ්බා..ඒ නිසාම එහෙම ආදර කතා තමන්ටත් නොදැනී තමන් විසින්ම මගඇරගත්තා...
    සිංදුව අහන වාරයක් ගානේ,අත්දැකීමක් තිබ්බත් නැතැත් හිත පිච්චෙනවා..සිංදුව පුරාවටම තියන හැම වචනයක්ම සරලයි..හැබැයි ප්‍රබලයි..දැනුවත්ව හෝ නොදැනුවත්වම තමන්ගේ ආදරේට වැරැද්දක් කරපු කෙනෙක් සිංදුව අහන වාරයක් ගානේම විදවයි...
    මේක ඇත්තටම පිරිමි හිතක විලාපයක්..ඒ වගේම ගැහැනු හිතක් අඩවන්න පුලුවන් තරම් හැගීම් සමුදායක්..
    සිංදුව පටන්ගන්නේම තරුණයා වැඩියෙන්ම ආදරේ කරන තරුණියගේ කොන්ඩෙත් එක්ක..ඇය ඔහුට සෙරෙප්පු දෙකක් තෑගි දෙනවා..ඔහු ඒක දාගෙන පරණ සෙරෙප්පුව අතට ගන්නවා..ඒක හරි අපූරු ව්‍යංගයක්..අලුත් ආදරේ ලං කරන් පරණ ආදරේ මගහැරීමේ සංකේතයක්..
    ඔහු පරණ සෙරෙප්පුවේ සිදුරකින් පිටත බලනවා..ආදරේ කොච්චර තිබ්බත් මොකද්දෝ හිඩසක් තියෙන්න ඇති..ඔහු අන්න ඒ හිඩසින් පිටත දකිනවා..
    ඔව් ඒක අලුත් ආදරයක්..ආදරයක් නොවුන රාගික හැඟීමක්,ආශාවක් විතරක්ම බව සිංදුව අවසන් වෙද්දී තේරුන්‍ යනවා..ඒක හරි ප්‍රබල වචන කීපයකින් කියනවා..
    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී "
    ගොඩාක් පිරිමින්ට පූජාසනයක් වගේ ළඟ ඉන්න ගැහැණිය මග ඇරෙන්නේ රාගය කියන හිඩස නිසා..පූජාසනය වගේවුන ඇය ළඟ ඔහුගේ ආත්මයම සංවර වෙලා තිබ්බා..නමුත් අලුත් තරුණිය නිසා ඔහු විසින්ම මිහිපිට නිරය මවාගන්නවා..
    කෙල්ලෙක් ආදරයෙන් රැවටුනාම කොල්ලෙක්ට,දෙන්න පුලුවන් හොදම දඩුවම මැරෙන එක නෙමෙයි..මොකද කාලයක් යද්දී ඒක අමතක වෙන්න තියන ඉඩ බොහොම වැඩී..ඒ නිසාම,කෙල්ල තමන්ගේ දිගට තියන කොන්ඩේ කපාගන්නවා.ඒ තීරණේ හරි අමාරුයි කෙල්ලෙක්ට ගන්න..මිණියක් මරණව හා සමානයි ඒක කෙල්ලෙක්ට.එතනින් ඉවරයි..කොල්ලා කෙල්ලව දකින වාරයක් ගානේ මැරි මැරී උපදී..
    මල් පිපෙන්න කලින් මල් නෙලීමම වැරැද්දක්..
    "තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනී.."
    සිංදුවටම හරියන රූප රචනයක්..කාලෙකට පස්සේ සීමාවක් නැතුව හිතන්න,විදින්න පුලුවන් සිංදුවක් වගේම රූප රචනයක් ඇහුවා, බැලුවා..❤️

  • @sachi5289
    @sachi5289 10 หลายเดือนก่อน +44

    හන්තාන කඳු අතර සඟවපු...
    පස් වසක කතාවක් සොයමි...
    මහවැලි නදියේ රැල්ලට මුසුවූ...
    හාදු වැසි තවම සොයමි...
    මූණු පොතේ අද බිත්තියක...
    ඇලවුණු සොඳුරු සිතුවමක් දුටිමි...
    පසාරු කරන් මයේ පපුව එය...
    කිඳා බසිනවා දැනුණි...
    විසි වසක යුග දිවිය නුඹ...
    ඔහු හා සමරනු දුටිමි...
    මැණික මම රැළි වතින් නර කෙසින්...
    තවම හන්තාන මතක සමරමි...
    සචිනි.

  • @bogbog
    @bogbog 3 ปีที่แล้ว +25

    අවුරුදු විසි අටක මගේ ජීවිතේ මම ජීවත් උනේ ඒ එක අවුරුද්දෙ විතරයි. මම වගේ අයට අදරේ ලැබෙන්නෙ කලාතුරකින්. එක වතාවක් හරි ඒ අත්දැකීම ගන්න මට ඉඩ දුන්නට ගොඩක් පින්.
    If you're reading this, Kikili, i still love you so much.

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +1651

    Melody 🖤🔥😍🇱🇰

    • @janithjavindu6806
      @janithjavindu6806 3 ปีที่แล้ว +19

      Mora..👊👊💥💥💗💗

    • @sandundinidu9846
      @sandundinidu9846 3 ปีที่แล้ว +2

      බලකෝ....

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +87

      Thank you malli!❤🎶

    • @hubsl-hub9090
      @hubsl-hub9090 3 ปีที่แล้ว +3

      හශේන්ගේ 'ගිරිදෙව් ලියෝ' ගීතය
      පිළිබඳ හා අරුත පිළිබඳ
      හශේන් දක්වපු අදහස
      th-cam.com/video/8gx9PWBkYa4/w-d-xo.html😍🙌

    • @katta2397
      @katta2397 3 ปีที่แล้ว +2

      Mora💪

  • @hdmadushan
    @hdmadushan 3 ปีที่แล้ว +324

    මගේ මතකයට අනුව සනුක පලවෙනියට පේරා show එකකට ආවේ 2017 පැහැසරණිය show එකට පස්සේ පේරා audience එක දැකලා සනුකටත් හිතා ගන්න බෑ.. 2019 ආයෙත් සනුක ආවේ "වසන්තයේ අග" show එකට... එදා කලින්ටත් වැඩි Audience එකක්.. සනුක stage එකෙන් බහින්න අදහසක් නොතිබුනු ගානයි..සනුක නොසිතූ වෙලාවේක.. වසන්තයේ අග show එකේදි මෙහි පද පෙළක් ගායනා කරන්නට අමතක කරන්නේ නෑ.... .. මාසෙකට විතර පස්සේ සනුක BNS ලා එක්ක "ඔබ නිසා" show එකටත් හොරෙන්ම ඇවිත් audience එක surprise කලා, එදා show එකේදී BNS , සනුක, උමාරියා හතර දෙනාගේ "සරාගී ඇසිල්ලේ" song එක රිලීස් කලා... අවුරුද්දකට පසු නිල වශයෙන්..පේරා විරහවේ පැතිකඩක්.. සනුක්ගේ හඩ හා නාද මුසුකොට..මනූගේ පද වලින් ගෙත්තම් වී "අවසන් සටන" ලෙස සංගීත වංශ කතාවේ තවත් නොමැකෙන සලකුණක් ලෙස මෙසේ දිගහැරෙනු ඇත..
    ඔබගේ ඉදිරි සංගීත ජීවිතයට ජය..👊👊

    • @slcinema
      @slcinema 3 ปีที่แล้ว +2

      ඇයි බන් මේකෙන් කෑල්ලක් එදා කිව්වේ මන් ගාව රෙකෝඩ් එකත් ඇති

    • @gudgud5686
      @gudgud5686 3 ปีที่แล้ว +3

      හම්මෝ එදා ශෝ එක බැලුවෙ පොරකාලා..🙂 pahasarani 2017.. from managmnt faculty uop 😍

    • @gayanidissanayake1592
      @gayanidissanayake1592 3 ปีที่แล้ว +1

      මෙමරීස්♥️

    • @hdmadushan
      @hdmadushan 3 ปีที่แล้ว +5

      "අවසන් සටන" පේරාදෙණි සරසවි බිමේදී ම මුලින් ම සජීවී ව ගායනය වුන අයුරු.. ❤️❤️❤️
      th-cam.com/video/kIMyD9ZP8RU/w-d-xo.html

    • @sashrie8023
      @sashrie8023 3 ปีที่แล้ว +1

      පේරෙ වසන්තය අග බලන්න 2019 අපිත් ආවා. අපි colombo😍

  • @tharuwijesinghe5318
    @tharuwijesinghe5318 2 ปีที่แล้ว +83

    බූට් කාලත් නෑ..කැම්පස් ගිහිල්ලත් නෑ...ඒ උනාට හිත රිදිලා කඳුලුත් එනවා මේක අහද්දි..කියන්න බෑ වචන දෙක තුනක්වත් උගුර හිර වෙනවා වගේ වේදනාවක් දැනෙනවා..😞 පිහියෙන් අනිනවා වගේ වචන...

    • @dilshanshamishka8382
      @dilshanshamishka8382 4 หลายเดือนก่อน +1

      ආඩේ....මටත් එහෙමයි

    • @dilshanshamishka8382
      @dilshanshamishka8382 4 หลายเดือนก่อน +1

      මගෙ වයස අවුරුදු 27 ලව් එකක් නැ.....බූට් කෑවෙ නැතත් තනිකමත් බූට් එකක් වගේ තමයි😪

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 ปีที่แล้ว +27

    නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විදවමී🥺❤හදවතටම දැනුණා ඒ වචන ටික කියනකොට

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 3 ปีที่แล้ว +518

    "නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විදවමී"
    දෙයක් කලොත් අනිවා ඒක කවදහරි පස්සෙන් එනවා!!
    අත්දෑකීමෙන් කියන්නේ❤️

    • @samindigodakanda4950
      @samindigodakanda4950 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ....

    • @diliniishara6935
      @diliniishara6935 3 ปีที่แล้ว +10

      Aniwaryenma...mat eka wiswasa karanawa..et hoda ayatamai hamadama rawateem me loke..ekai lokuma duka

    • @shalikahimalide8016
      @shalikahimalide8016 3 ปีที่แล้ว +3

      Aka atta .. jiwithe widawanwa

    • @dinukathihara6819
      @dinukathihara6819 3 ปีที่แล้ว +7

      ඇත්තම කතාව ජීවිත කාලෙම විදවන්න උනත් වෙනව

    • @sakunasangeeth9946
      @sakunasangeeth9946 3 ปีที่แล้ว

      Yes

  • @sandaliabeysinghe4922
    @sandaliabeysinghe4922 3 ปีที่แล้ว +612

    මේ සින්දුව කොහේදෝ තිබුනු දුකක් ගෙනත් පපුවෙන් උඩ තිබ්බා වගේ.

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +174

    2021 මෙ සින්දුව අහන අය මේ කොනට 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dinelkaishani114
    @dinelkaishani114 2 ปีที่แล้ว +10

    Heart touching. අැත්ත අාදරයකට නම් කවදාවත් බොරු කරන්න හොඳ නෑ. තමන් රැවටුනා කියලා දැනගත්ත දවසට දැනෙන හැඟීම දරා ගන්න ගොඩක් අමාරුයි

  • @isurufonseka2754
    @isurufonseka2754 3 ปีที่แล้ว +937

    මෝඩ ලිරික්ස් බූට් සින්දු සංස්කෘතියෙන් ලංකාව ටිකෙන් ටික මිදෙමින් පවතී ❤️ ❤️❤️

  • @UMARIA.
    @UMARIA. 3 ปีที่แล้ว +2124

    Love it Sanuka 💪🏽❤️ the simplicity speaks volumes.
    Meaningful as always 🙏🏽
    Keep it coming ❤️

  • @apsaraperera9325
    @apsaraperera9325 3 ปีที่แล้ว +26

    මේ සින්දුව දාපු දා ඉදලා අද වෙනකල්ම අහනවා.. කොච්චර ඇහුවත් එපාවෙන්නැති මහ පුදුම වචන ටිකකුයි තනුවකුයි කටහඬකුයි. .. ❤

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 2 ปีที่แล้ว +12

    වර්ථමාන පරම්පරාවේ ගැයෙන නිස්සාර පද නිර්මාණය එක්ක බැලුවාම මේක 90 දශකයේ වගේ ස්වර්නමය යුගයක ගෙතුන ගී නිර්මාණයකට සම කරන්න පුලුවන් තරමටම උසස් නිර්මාණයක් 👍
    අති විශිෂ්ටයී

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 ปีที่แล้ว +460

    Amazing lyrics and melody. 🔥 video. උඹේ singing ගැන කියන්න ඕනෙ නෑනේ. Well done Manu Aiya, Thisara and Sanuka ❤️❤️❤️❤️❤️

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +45

      Thank you bro!!!

    • @MANURANGA
      @MANURANGA 3 ปีที่แล้ว +35

      ❤️❤️

    • @woshinik5834
      @woshinik5834 3 ปีที่แล้ว +8

      @@MANURANGA මනුරංග අයියා මේ විරහව රහයි. පමා නොවී ට්‍රෙන්ඩින්ග් වන් වෙන්න ඕනි. ආයෙත් ලස්සන වචන ටිකකින් එන්න. ♥️

  • @wikumofficial
    @wikumofficial 3 ปีที่แล้ว +337

    අවසන් සටනට ලියැවුණි පිළිතුරක්...
    අවසන් වරට කළ පෙම් සටන අපිමයි පැරදුණේ
    අවසන් වරට මා හා ගෙවුණ පෙම හද තුළ තියේ
    සරසවි උයන තනිවී ගියද නුඹ නැහැ තනිවුණේ
    මහවැලි ඉවුරෙ කොතැනද අපගෙ පෙම මිහිදන් වුණේ.....
    මොහොතක සුවය වරදට මුල ය හන්තානය දනී
    ගිනිගත් හිතම නිවුණා නොවෙද ආදරයෙන් මගේ
    වරහන් නොමැති ආදර ගීය ඇයි මග නැවතුවේ
    මා කල පෙම ට දුක් දුන්නාට නෑ කහටක් හිතේ.....
    මල්වර නැකත වැරදුණු ඈට ඇයි හද පුදකළේ
    සංවර සසර අග තිබුණා නොවෙද දෙව්ලොව අපේ
    පූජාසනය හැමදා නුඹට පමණකි හදබිමේ
    තව මල් පිපෙන තුරු ඇයි ඉන්නෙ ආයෙත් එනු මැනේ....
    ---🖋️විකුම්..😍💗❤️
    ---------මම දන්නෑ මේක සනුක අයියවත්, මනූ අයියවත් දකීවි ද කියල- දැක්කොත් ලොකු දෙයක් !!!!!
    තව පොඩි දෙයක් කියන්නම් - අඩුපාඩු ඇත්නම් සමාවෙන්ඩ- මම පොඩි කොල්ලෙක්!!!!

    • @nisansalarupasinghe1734
      @nisansalarupasinghe1734 3 ปีที่แล้ว +1

      Eka ලස්සනයි .......❤️❤️

    • @hashanrashmika7626
      @hashanrashmika7626 3 ปีที่แล้ว +2

      ඒක ගොඩක් ලස්සනයි .❤️❤️❤️❤️

    • @wikumofficial
      @wikumofficial 3 ปีที่แล้ว +2

      @@nisansalarupasinghe1734 thnx!

    • @sashrie8023
      @sashrie8023 3 ปีที่แล้ว +1

      Wow

    • @blseries1744
      @blseries1744 3 ปีที่แล้ว +1

      it's amazing bro

  • @niranjaladisanayaka1275
    @niranjaladisanayaka1275 ปีที่แล้ว +52

    තාමත් උදේ හවස මේක අහන අය කෝ🧐මැරෙනකන් ඇහුවත් එපා වෙන්නේ නෑ.... You have an amazing voice sanuka aiya🖤😍

  • @recipenetwork2917
    @recipenetwork2917 3 ปีที่แล้ว +17

    අමතක වෙලා තිබුන දුකක් ආයිත් හිතට ගෙනාවා වගේ මේ සින්දුව අහනකොට 😥 ඇත්තටම ආදරේයී ❤️ මේ සින්දුවට සහ රූපරචනයට ස්තූතියි 🙏මෙවැනි ගීත අපට දායාද කරන්න වෙහෙසුන හැම කෙනෙක්ටම

  • @SadaraBandara
    @SadaraBandara 3 ปีที่แล้ว +569

    Sanuka ! My brother this is what SL needs ! Such a musical masterpiece ❤

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +27

      Thank you bro!!!❤🎶

    • @vinod0607
      @vinod0607 3 ปีที่แล้ว +3

      Sadara Bandara, you are a so great singer

    • @lakmalsandaruwan3520
      @lakmalsandaruwan3520 3 ปีที่แล้ว +4

      Sadara now your turn...

    • @sandeepaviduranga8192
      @sandeepaviduranga8192 3 ปีที่แล้ว +3

      brother what about your next one? we are waiting.

    • @slphonegames4714
      @slphonegames4714 3 ปีที่แล้ว

      my fv singer😍😍😍

  • @sureshwickramarachchi6345
    @sureshwickramarachchi6345 3 ปีที่แล้ว +119

    මෙහෙම බංකුවේ වාඩි වුණා මමත්..අදටත් ඒ බංකු වට ආදරෙයි..මේක නිකම්ම සින්දුවක් නෙවෙයි.දාහක් මතකයන් කියන්න බැරි මතකයන්..

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว +21

    comments කියවද්දි හරියට නිකම් මම සිංදුව ගැහුවා වගේ සතුටක් දැනෙනවා 😊
    proud of Mr. Sanuka👍❤️
    🖤🇱🇰✨🔥

  • @kalabara.19
    @kalabara.19 2 ปีที่แล้ว +55

    කසාද බදින්න බලාගෙන මිසක් කෙල්ලෙක්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා...( තේරුම් ගත්ත අය තේරුම ජීවිතයට අරගන්න)

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      ඉතින් අපිට පුකද🤣🤣

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว +2

      @@user-hw3hx3vq4h උබ depression එකකද ඉන්නෙ

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @@explorer9967 🤣🤣🤣🤣🤣පලයන් හුත්තෝ 🤣

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html

    • @ushanshalinda4226
      @ushanshalinda4226 2 ปีที่แล้ว

      කෙල්ලො තමා යකෝ කොල්ලොන්ගෙ ජීවිත ආතල් එකට ගන්නෙ

  • @naturetv1030
    @naturetv1030 3 ปีที่แล้ว +211

    සරසවි ගීයක්නම් ඒ පේරදෙණියමයි.ආදේශ නැත.ආදරෙයි මගේ පේරාදෙණි මව්ට.සංගීතය,පදපෙල හා ගායනය හරිම ලස්සනයි.අර්තවත්.ව්‍යංගය නිතර ඇසෙයි.

  • @ridmaw
    @ridmaw 3 ปีที่แล้ว +307

    ❤️❤️❤️❤️

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +15

      ❤️

  • @Saara0001
    @Saara0001 3 ปีที่แล้ว +62

    අදටත් ඇවිත් මේක බලන වාර කොච්චරද කියලා කියන්න බෑ ❤️✨🌏

  • @Dinugamage1118
    @Dinugamage1118 10 หลายเดือนก่อน +13

    කොන්ඩේ කපන එකේ ලොකු අදහසක් තියේ වාච්‍යාර්ථයට එහා ගිය ව්‍යංග්‍යර්ථයක් ♥️♥️♥️ තියේ මාරම හැගීම්බර සින්දුවක් විෂුවල් එකත්🥰🥰

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 3 ปีที่แล้ว +516

    I'm speechless about this Creation. Best as always 💖 Well done Sanuka aiya , Manu aiya and Thisara Aiyya . God bless ✨

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +40

      Thank you nangi!!❤🎶

    • @thepositivepeach6253
      @thepositivepeach6253 3 ปีที่แล้ว +6

      Kanchi ❤✨️

    • @iamsandaru
      @iamsandaru 3 ปีที่แล้ว +6

      දෙන්නා එකතුවෙලා duet එකක් කලොත් නරකද?

    • @hdmadushan
      @hdmadushan 3 ปีที่แล้ว +1

      "අවසන් සටන" පේරාදෙණි සරසවි බිමේදී ම මුලින් ම සජීවී ව ගායනය වුන අයුරු.. ❤️❤️❤️
      th-cam.com/video/kIMyD9ZP8RU/w-d-xo.html

    • @WorldTop-mo5mf
      @WorldTop-mo5mf 3 ปีที่แล้ว +1

      Aluth gayakayongen mama kemathima dennak yma sanuka,kanchana oyala denna....

  • @SamareandSamare
    @SamareandSamare 3 ปีที่แล้ว +107

    කවදද මේක එන්නෙ කියලා බලාගෙන හිටියෙ සනුක අයියා 😊 පේරාදෙණිය සරසවිය ගැන නිර්මාණය වුණ ගීත අතර ඊළඟ Iconic song එක වෙන්නෙ මේක 😍.. ජයවේවා..

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +11

      Thank you malli!!❤🎶

  • @lovers6101
    @lovers6101 3 ปีที่แล้ว +45

    පේරා සරසවියේ හිටපු කෙනෙකුට මේක දැනෙනවා වැඩියි. Voice එකට වශි වෙනවා. ඒකටම ගැලපෙන video එකක්. ගොඩක් ලස්සනයි. Great work සනුක. හැමෝටම reply කරලා ඔයා. ඒ නිරහංකාර බව වටිනවා.

  • @sudeeradilshan
    @sudeeradilshan 2 ปีที่แล้ว +130

    හදවතේ මැද්දේ නැවතුනා.❤️🎧

    • @nipuniperera9405
      @nipuniperera9405 ปีที่แล้ว +1

      True♥️ I watch this video again and again I don't no why but this song can relax a life ♥️

  • @p.mohotti9356
    @p.mohotti9356 3 ปีที่แล้ว +422

    මේ හලෝ සනුක exam කට මුල තියල මේ වගේ සිංදු upload කරන්න එපා මිහිහෝ... හිත එකතැනක තියං පොතක් බලන්නෙ කෝමෙයි.. තණමල්විලින් වගා කරල අතහැරලා දාපු වගාවක් අහු උනා වගේ..

  • @SarithSurithMusic
    @SarithSurithMusic 3 ปีที่แล้ว +307

    Heart touching creation. Love it♥️🇱🇰

    • @supunfernando2702
      @supunfernando2702 3 ปีที่แล้ว +1

      බලන්න මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @sandundinidu9846
      @sandundinidu9846 3 ปีที่แล้ว

      අනිවා

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +18

      Thank you bros!!❤🎶

    • @hubsl-hub9090
      @hubsl-hub9090 3 ปีที่แล้ว

      හශේන්ගේ 'ගිරිදෙව් ලියෝ' ගීතය
      පිළිබඳ හා අරුත පිළිබඳ
      හශේන් දක්වපු අදහස
      th-cam.com/video/8gx9PWBkYa4/w-d-xo.html😍

    • @nawodadinumi5930
      @nawodadinumi5930 3 ปีที่แล้ว

      @@SANUKA apitth tkz krnnko

  • @Vlogs-xz3no
    @Vlogs-xz3no ปีที่แล้ว +7

    සංසාර සිහිනේ release උන දවසෙ ඉදන් ලංකාවෙ artists ලගෙන් හදවතේ උඩම ඉන්නෙ සනුක...A/l clz ගියේ මාතර..ඒ දවස් වල clz යන්නැතුව කට් කරලා සනුකගෙ shows බලන්ම යනවා(2017) හැබැයි එදා ඉදන් අදටත් සනුක release කරපු මං ආසම එක මේක 😍

  • @g.m.s.k5287
    @g.m.s.k5287 3 ปีที่แล้ว +39

    සින්දුව හා රගපෑම ඇස් අගට කඳුලු ගෙනාවා. ලංකාවේ සින්දු ගැන ආයෙමත් ඉහලින් කතා කරන්න පුලුවන් කාලයක් උදා වෙලා කියල හිතෙනවා.Well done 👌👍👍

  • @WindyGoonatillake
    @WindyGoonatillake 3 ปีที่แล้ว +306

    ☺️💖

    • @HasanthaKariyawasam
      @HasanthaKariyawasam 3 ปีที่แล้ว +37

      Oyagen oita wadiya cmt ekak sanuka balaporothhu una 😐

    • @supunfernando2702
      @supunfernando2702 3 ปีที่แล้ว +1

      බලන්න මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @gayathindeepa8555
      @gayathindeepa8555 3 ปีที่แล้ว +4

      අනුන්ගේ කුනු හොයන ලංකාවේ කී දෙනෙක් නම් ඉන්නවාද 😅

    • @HasanthaKariyawasam
      @HasanthaKariyawasam 3 ปีที่แล้ว +2

      @@gayathindeepa8555 ඔයත් එක්කම ලොකු පිරිසක් ඉන්නෝ

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว

      @@HasanthaKariyawasam 😂😂

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 11 หลายเดือนก่อน +54

    අවුරුදු දෙකක් යනකන් ඇයි මම මේ සින්දුව ඇහුවේ නැත්තේ කියලා පුදුමයි.. හැබැයි අද ඉදන් මගේ play list එකේ උඩින්ම තියන සින්දුවක් වෙයි. 😍😔

    • @kaweeshawidwanthi2821
      @kaweeshawidwanthi2821 11 หลายเดือนก่อน +1

      Daily අහන මම♥️🥀

    • @surajperera6722
      @surajperera6722 10 หลายเดือนก่อน

      Mama ada ehuve,kochchara lassana sindu magaeriladha apita best song 100%

    • @kanishkaembuldeniya4724
      @kanishkaembuldeniya4724 10 หลายเดือนก่อน +1

      මටත් පුදුමයි. දැන් daily අහනවා උපේඛ කිවුවට පස්සෙ. මාරම ලස්සන සිංදුවක්..❤️❤️

    • @ravindumadusara2796
      @ravindumadusara2796 10 หลายเดือนก่อน

      Mamath 👌

    • @ashanirumeshika8097
      @ashanirumeshika8097 10 หลายเดือนก่อน

      Mageth 😩💗

  • @upulliyanage6837
    @upulliyanage6837 2 ปีที่แล้ว +7

    විදි පෙම් සුවද මහවැලි ඉවුර ලග මිහිදන් කලේ....💛🌻... සැගවිලා ඇති ඒ පෙම ....ආදරෙයි ගොඩක් මේ සින්දුවට .....මේ වගේ නිර්මානයක් එනකම් බලන් ඉන්නවා....🌻💛

  • @Dimi3
    @Dimi3 3 ปีที่แล้ว +1346

    දැනුනා

  • @growithinvesting
    @growithinvesting 3 ปีที่แล้ว +61

    Video එකේ අන්තිම කොටසේ තමයි හොදම පනිවිඩය දෙන්නේ.ආදරයෙන් රැවටුනා කියලා ජිවිතයෙන් පලිගන්න ඕන නෑ කියලා ඒක බොාහාම ලස්සන පෙන්නනවා .මම හිතුවේ පිහියෙන් ඇන ගනීවි කියලා.එත් කොන්ඩය විතරක් කපාගෙන ඒ වේදනාව ලස්සනට පිට කරා.❤️🙏

  • @ridmikarunarathna2671
    @ridmikarunarathna2671 11 หลายเดือนก่อน +5

    අවසන පළමු වූ හැම දේම ඔබ විය ජිවිතේ
    දෙහදක බැදුන පෙම ඒ ලෙසට කෙලෙසද නිම වුනේ
    මා මෙන් නොවෙන ඔබ කිසි දිනක නැත තනිනම් වුනේ
    විදි පෙම් සුවද මතකයෙ තවම ඇත මිහිදන් නොවේ
    අප ඒ ගෙවුව හැම මොහොතකම සෙනෙහස ඉතිරුනේ
    රාගයෙ සුවද නැත ඒ දෙසට කිසිදින ලන් වුනේ
    වරහන් නොමැති ආදර ගීය ඔබමයි හුරු කලේ
    දුක බව දැනම ඇයි අප පෙමම ඔබ ගිනිබත් කලේ
    මල්වර නැකත වැරදී වුන්න බව දැන ඇය එසේ
    සංවර සසර වෙත පිටුපෑම නිරයකිමයි ලොවේ
    පූජාසනය සේ මා තිබුව ඔබ හද මන්දිරේ
    තව මල් පිපෙන තුරු ලග ඉන්න නෑ පෙම මියැදුනේ
    තව මල් පිපෙන තුරු ලග ඉන්න මිනිසෙකි ඔබ ලොවේ..🙂❤

  • @apurwashehani489
    @apurwashehani489 ปีที่แล้ว +40

    සනුකගෙ කටහඬත් එක්කම රන්දිකගෙ වගේම actress ගෙත් හැකියාව නිසා මාරම ලස්සන නිර්මාණයක් වෙලා මේක ❤️ අවසන් සටන අවසන් නොවෙන පිස්සුවක් වගේ වෙලා 🌠

  • @ict6408
    @ict6408 3 ปีที่แล้ว +309

    අපේ කැම්පස් එක
    අපේ ෆැකල්ටිය
    අපේ හොස්ටල් එක
    සින්දුව බලනකොට අහනකො⁣ට අමුතුම හැඟීමක් දැනෙනවා❤️

    • @chamodrajapakse7462
      @chamodrajapakse7462 3 ปีที่แล้ว +2

      Which faculty is this??

    • @ict6408
      @ict6408 3 ปีที่แล้ว +3

      @@chamodrajapakse7462 I'm in the Faculty of Arts. You?

    • @chamodrajapakse7462
      @chamodrajapakse7462 3 ปีที่แล้ว +6

      @@ict6408 Im doin my A/Ls this year.

    • @favorite8538
      @favorite8538 3 ปีที่แล้ว +6

      @@ict6408 Efac💪

    • @crazyme4669
      @crazyme4669 3 ปีที่แล้ว +6

      අපේ කැම්පස් එක. 💙

  • @savindudilshara357
    @savindudilshara357 3 ปีที่แล้ว +65

    මම සමහර සිංදුවලට පණ ඇරලා ආදරේ...
    ඒ වගේම සමහර සිංදුවලට ආස තරමටම බයයි..
    මොකද සමහර සිංදු මාව වෙනමම ලොකෙක අතරමං කරනවා

    • @sandundinidu9846
      @sandundinidu9846 3 ปีที่แล้ว +4

      අනිවා බං..මේකත් එහෙමයි..

  • @LineOneBand
    @LineOneBand 2 ปีที่แล้ว +64

    In love with this

  • @user-dk6yb7mo4n
    @user-dk6yb7mo4n 3 ปีที่แล้ว +48

    ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාත්ම රවට්ටන්න හිතන්නවත් එපා 😥😥😥 ඒක ලොකු පවක්

    • @shamaleesonath6820
      @shamaleesonath6820 2 ปีที่แล้ว +2

      මමත් එයාව අත්හරිද්දි මෙච්චර වේදනාවක් වෙයි කියලා හිතුවේ නැහැ අද මම බැඳල දරුවො දෙදෙනකුත් ඉන්නවා නමුත් තවමත් මම සිතින් විඳවනවා

    • @ThasharaSayakkara
      @ThasharaSayakkara 2 หลายเดือนก่อน

      🥱​@@shamaleesonath6820

  • @nipunirasara1758
    @nipunirasara1758 3 ปีที่แล้ว +610

    මේ කතාවේ කෙල්ල මෙහෙම කියයි සමහරවිට
    එකම ප්‍රේමය මෙලෙස අවසාන වනු දැනේ
    සටන අතඇරියේ මම දරාගනු බැරි තැනේ
    මැවු හීන එකින් එක පාමුලම සුන් උනේ
    සරසවි උයනේ මල් ඉකිගසා බිම වැටේ
    නිරාමිස පෙම් දැහැනේ භාවනාවක් කලා
    මහවැලියේ ඉවුර ලග රාගසිත් ඇවි ලිලා
    හන්තාන සුලග ඇගෙ උඩු සලුව ගෙන ගියා
    අත ඇරල නිවෙමි මම පපුව ඉරි තල නවා
    ඔබ දුන්න වසන්තයේ සුභ නැකත ගෙවී යයි
    සසල වූ සන්තාප නිරයටත් එහා යයි
    එකට යන්නට පැතුව සසරටම ගිනි තියයි
    මන් දුන්න ප්‍රේමයට ඔබට දුක මදි කියයි
    Rසාරා

  • @Udayanga_Dissanayake
    @Udayanga_Dissanayake 3 ปีที่แล้ว +56

    කමෙන්ට් ඔක්කොම එකක් නෑර කියෙව්වා... ඒ තරමට ආස හිතුන ගීතයක්. පහලින් එකතු කරලා තිබුනු විචාරයන් අති විශිෂ්ටයි ♥️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +37

    සනුක ට තියෙන්නේ පරණ ගායකයන් අනුකරණ හඩක් නොවේ. කාටවත් නැති හඩක් , ඒක අභිමානයක් . මේ සමාජය ට , සංගීතය තුලින් ,වටිනා දෙයක් කරන්න . හැමෝම අනුකරණයෙන් ජනප්‍රිය වෙන්න හදන්නේ .

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 ปีที่แล้ว +7

    සුපිරි පද රචකයන් , සුපිරි ගිතයක්, සුපිරි කටහඬකින් කාලයකින් අහන්න ලැබුනු සුපිරි ගිතයක් ❤️

  • @shaluka2012
    @shaluka2012 3 ปีที่แล้ว +295

    Proud to be a part of this ❤️❤️

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +28

      Thank you for the support brother!❤🎶

    • @ruchira1994lk
      @ruchira1994lk 3 ปีที่แล้ว +1

      Ado kolla ♥️♥️

    • @hubsl-hub9090
      @hubsl-hub9090 3 ปีที่แล้ว

      හශේන්ගේ 'ගිරිදෙව් ලියෝ' ගීතය
      පිළිබඳ හා අරුත පිළිබඳ
      හශේන් දක්වපු අදහස
      th-cam.com/video/8gx9PWBkYa4/w-d-xo.html😍

    • @nawodadinumi5930
      @nawodadinumi5930 3 ปีที่แล้ว +1

      @@SANUKA ❤

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว

      ඔයා මැරෙන්න කලින් බලන්න ඕන කතා 25 මෙතනින් බලන්න දැන්ම 👇😱th-cam.com/video/2t0JmTEVg0I/w-d-xo.html
      .

  • @RomeshOnline
    @RomeshOnline 3 ปีที่แล้ว +326

    Great song sanuka ❤

  • @kvdwije2729
    @kvdwije2729 2 ปีที่แล้ว +8

    රසික හිතකට මෙච්චර දැනෙන්න නිර්මාණයක් කරන්න පුලුවන් ද?..😮💛
    ඒ සංගීතය , ගායනය, පද රචනය, රංගනය.......
    ❤️❤️❤️පුදුමාකාරයි❤️❤️

  • @sewwandikamuthu3353
    @sewwandikamuthu3353 ปีที่แล้ว +11

    ලස්සන ගීතයක්,සනුකගේ හඩට ඒක පපුව පසාරු කරන් යන තරම් හැඩයි❤️👌
    රූප රචනයේ ප්‍රධාන චරිත දෙකත් මාගේ ප්‍රියතමයන්❤️

  • @saka0000ful
    @saka0000ful 3 ปีที่แล้ว +51

    අහිංසක ආදරයක් අහිමි කරගැනීම පහසුයි...ඒත් පෙර තත්වයෙන්ම නැවත ලබා ගන්න, බිඳුනු හිතක් නැවත හදන්න කොයිතරම් නම් අපහසුයිද...සිහිනයක් ඇතුලේ අතරමං වුනා වගේ....අත දිග ඇරලා හැම කෙනෙක්ගෙම කම්මුල පුපුරන්න දරුණු පහරක් ගැහුවාට ගොඩක් පින් සනුක....❤

  • @tharinduhasun6715
    @tharinduhasun6715 3 ปีที่แล้ว +273

    අවසන් සටන..
    අපි හුඟදෙනෙක් මෙහෙම.සටන් කරල ඇති එකිනෙකාට අදාල වෙනස් කාලයන්හිදී..තමන්ට පණ වගේ ආදරය කරන කෙල්ලෙක් අපේ ජීවිතේ කෙදිනක හරි හමුවෙලා ඇති.
    සරසවි පෙම් කතා තමයි අපිට විශේෂ වනනේ මෙතනදි..මොකද මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක්තරා පෙම් කතාවක් වෙන්න පුලුවන්..අනිත් විශ්වවිද්‍යාල වලටත් මේක පොදු ආදර කතාවක් අපි දකින.. විඳලා තියන..
    විශ්වවිද්‍යාලයේ ගහ කොල හැම තැනක්ම දන්නවා සරසවි පෙම්වතුන්ගේ හැම කතාවක්ම.. අදටත් ඇත හැඟවුන ඒ රහස් කතා බොහොමයක් සරසවිය තුළ මිහිදන්ව
    මනුරංගගේ එක්තරා සටහනක් තමයි පලවෙනියටම දිස්වන්නේ.. ඒක මං අන්තිමට දාන්නම්..මට පෙනෙන කෝණයෙන් තමා මේක මෙහෙම දාන්න හිතුනේ..සමහර විට තව මට නොතේරුනු සැඟවුනු තවත් දේ තියෙන්න පුලුවන්..
    ගීතය පටන් ගන්නේත් අවසාන වන්නෙත් මෙම දිග කොණ්ඩය සහිත තරුණියගෙන්..
    මෙම තරුණයා ඇයගේ කොණ්ඩයට කොච්චර ආස කරනවද කියලා බලා ගන්න පුලුවන් ඒක ගොතන ආකාරයෙන් සහ දෙදෙනාගේ මුහුනේ ඉරියව් වලින් අපිට පේනවා කොච්චර ආදරෙන් ඉන්න යුවලක්ද කියලා. ඇය ඔහු දිහා හරි ආදරෙන් බලන් ඉන්න විදිය...
    ඒ අතරේ ඇය ඔහුට තෑග්ගක් දෙනවා.ඒ ඔහුගේ ගෙවුනු සෙරෙප්පු දෙක වෙනුවට අලුත් සෙරෙප්පු දෙකක්..ඒකෙන් ඉඟියක් දෙනවා පරණ දේ අයින් කරලා අලුත් දෙයක් ලං කර ගන්න වගේ තේරුමක්..ඒත් අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි මෙච්චරකල් පිහිට උනේ ඒ පරණ දේවල් අමතක කරන්න හොඳ නෑ කියන එක.. ඒක අපි කොයි කාටත් වෙන දෙයක් නමුත් මෙතනදි ඒක ආදේශ කරගෙන යොදාගෙන තියෙන්න ඇය කෙරේ ඔහුගේ හැඟීම වෙන්න පුලුවන්..
    ඇයට වරහන් ඇති ප්‍රේමයක් නොමැත..ඇගෙ හිතේ ඇත්තේ ඔහුම පමණකි..ඒත් ඔහුගේ හිතේ ඇයව වරහනක් තුල දමා තවත් රහස් ප්‍රේමයක් ඈඳගන්නවා..ගොඩක් පරිමින්ට වැරදුනේ එතන..
    ඒ ඔහුගේ අවසන් වසරේ පෙමයි.ඇගෙන් ලැබෙන පිවිතුරු පෙමින් එහාට ගිය දෙයක් ඔහු සොයා යනවා.ඒ තමයි රාගය. නමුත් ඔහු එයට ලොල්වෙලා අර තරුණියව ,ඇගේ ආදරය අමතක වෙනවා හැඟීම් පාලනය කරගැනීමට නොහැකි වීමෙන්.ඒත් අවසන් වසරෙම මේ කතාව අවසන් වෙනවා..ඒක ඔහු විඳවනවා.. ඔහු සරසවියෙන් පිටවන්නේ තනිකඩයෙක් විදියට හරිම වේදනාවකින්..
    රූප පෙලෙන් බලා ගන්න පුලුවන් ඇය ඔහුට තෑගි දුන් සෙරෙප්පු දෙක ගලවලා තියලා තමයි ගසකට සැඟවී රාගයේ වෙලෙන්නේ..ඒ කියන්නේ හැම කැම්පස් එකකටම මේක පොදු සාධකයක්..පෙම්වතුන්ට ඔවුන්ගේම පෞද්ගලිකත්වයට බාධා නොකරන්න කියන ඉඟිය තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ සහ මල්වර නැකත වැරදුනු හෙවත් වටේ යන කියන අපි හඳුන්වන රහස් පෙමක් සමඟයි ඔහු මෙසේ රාගයෙන් වෙලෙන්නේ..
    නමුත් මෙය දකින ඇය පසුපස ඔහු දිව යනවා ඒ අතර තුරේ එක් සෙරෙප්පුවක් ඔහුගේ කකුලෙන් ගිලිහෙනවා..නමුත් ඇය කුමක් කරගනීදැයි බයෙන් අපි වගේ නම් ඒක අතෑරලා යනවා..නමුත් මොහු ඒ සෙරෙප්පුව දාගන්නවා ඒ එතනදි ඔහු ඇය කෙරේ දක්වන ප්රේමය පෙන්වීමට පුලුවන්..ඇයව දැනටමත් ඔහුට නැති වී අවසන්.. ඈ දිව ගෙස් ඔහු ආදරේ කරන කොණ්ඩය කපලා දානවා හරි වේදනාවෙන්..ඒ ඔහු ඇයව රැවටීමේ වරදට දුන් සදාකල් මතකයේ හිටින දඬුවමක්..
    පූජාසනය මෙන් තරුණියක් ඉද්දි රාගය කියන තාවකාලික සතුට සොයා ගිහින් අර පණ මෙන් ආදරය කරන තරුණියව නැති කරගන්න තරම් මෝඩ වෙන්නෙපා කියන පණිවිඩයත් දෙනවා...
    තරුණයාගේ අභිරූපණ රංගනයෙන් තවත් බොහෝ දේ කියයි..
    පිරිමි හරි දක්ෂයි තමන් මත්තේ නැහෙන ගැහැණිය නැති කරගන්න.. මමත් ඇතුලුව..ඒ වේදනාව හරි ගැඹුරුයි..සදාකල් මතකයේ තියෙන අහිමිවීමේ කැළලෙන් වේදනා විඳින පසුතැවෙමින් දිවි ගෙවන්නට උන පෙර කල පවක ගෙවීමක්..
    "නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි"
    ඒ වේදනාව අර හන්තාටත් වඩා වින්ද සුවයට වඩා වැඩී...💔
    #මනුරංගගේ_සටහන..
    හන්තාන
    දන්නැති
    බෝහෝ පෙම් කතා
    සරසවි බිම මත
    කඳුලෙන්ම
    තෙත් වෙලා
    යන්න ඇතී..
    ඒ රිදුන හිත්
    කොතැනක
    හෝ සිට
    අදටත්
    මහවැලි ඉවුර ලඟ
    මිහිදන් කල
    ඒ බිඳුනු ආදරය
    රහසින්
    කඳුලෙන්
    සරසනවා
    ඇතී......
    මේක බලන මේ ඇත්දැකීම ඇති අය ඒ කරපු වැරද්ද මතක් කරමින් අදටත් පසුතැවෙමින් ඉන්නවා ඇති.
    ✍හසුන්

    • @naviyah4894
      @naviyah4894 3 ปีที่แล้ว +1

      ✌️💔

    • @charukavidanage3384
      @charukavidanage3384 3 ปีที่แล้ว +10

      පිරිමි හරි දක්ශයි තමන් මත්තෙ නැහෙන ගෑනුන්ව මගෑරගන්න.ඒක ඇත්ත.උන්ව බිහිකරපු අම්මගේ ඉදන් ජීවිතේට එන හැම ගෑනියෙක්වම අන්ත වේදනාවකට පත් කරන්න .ඒ තමා පිරිමින්ගේ සහජ දක්ශතාවය.✨️

    • @ravishanooh5953
      @ravishanooh5953 3 ปีที่แล้ว +1

      💯💔❤

    • @rishmiraveena938
      @rishmiraveena938 3 ปีที่แล้ว +1

    • @rmrathnayaka1236
      @rmrathnayaka1236 3 ปีที่แล้ว +1

      👌💗

  • @imashasewmini4713
    @imashasewmini4713 ปีที่แล้ว +10

    කවදාවත් හිතක් පපුවක් නැති මිනිස්සු වෙනුවෙන් ආදරයක් දැනෙන්න එපා කාටවත්ම ❤😥

  • @dinukaofficial
    @dinukaofficial 2 ปีที่แล้ว +43

    ඒ වචන ටික ❤️

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html

  • @sanduni2045
    @sanduni2045 3 ปีที่แล้ว +161

    මෙච්චර කාලෙකට මගෙ හදවතට වැදුන දරුණුම ගීතය..ආදරෙයි මම මේ සින්දුවට ❤

  • @nishd8996
    @nishd8996 3 ปีที่แล้ว +16

    කැම්පස් සම්බන්ධ ගොඩක් ආදර කතා ඇතුළත් වුන නිර්මාණවල අතීතේ ඉඳලම ගැහැණු ළමයගේ චපලත්වය දක්වපු අවස්ථා වැඩි වුණාට ඇත්තටම කැම්පස් ඇතුලේ ඩබල් ගේම් ගහන කොල්ලොත් ඕන තරම් ඉන්නවා. මේක සමාජ යථාර්ථයක් නිරූපණය කරපු අපූරු නිර්මාණයක්. මේ වගේ තවත් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️☺️

  • @chaminikeshala8858
    @chaminikeshala8858 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. ඇබ්බැහි වෙලා..සුභ පතනවා ඔබට.. ඉදිරියටත් හොද සිංදු කරන්න.. God bless you sanuka..🙏🙏

  • @kavee6501
    @kavee6501 2 ปีที่แล้ว +7

    2022 අහනවා එදත් ඇහුවා ...ආයේ අහන්න හිතුනා.....ඒ තරම මතකේ රැදුනු සිංදුවක් .......කැම්පස් ආදර කතා හිතන් ඉන්න තරම්මම සුන්දරත් නැ.... සනුකගේ වොයිස් එක රන්දිකගේ ඇක්ටින් මාරම විදිහට ගැලපෙනවා...❤️☘️

  • @keshanjayawardana6513
    @keshanjayawardana6513 3 ปีที่แล้ว +74

    මං හිතන්නේ මේ සීන් එකෙන් පස්සෙද කොහෙද කෙල්ලොංගේ හොස්ටල් වලට කොල්ලොන්ට යන එක තහනම් කලේ.. 😆😆
    මොනා උනත් lyrics, melody, voice, vdo පට්ට්.. පේරා උංට නං ලේ වලටම වදී.. 🥰🥰😍😍

    • @ict6408
      @ict6408 3 ปีที่แล้ว +1

      අනිවා අයියේ

    • @dumii_ya
      @dumii_ya 3 ปีที่แล้ว +1

      Sira da☹️

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම.කඳුළුත් ආවා ඒවා ආයෙ දකිද්දිම.ඔහොම දේවල් කොච්චර වෙලා ඇතිද අදටත් වෙනවා ඇති.

    • @keshanjayawardana6513
      @keshanjayawardana6513 3 ปีที่แล้ว

      Dumidu viduranga 🤭🤭😉

  • @lahiruranasinghe445
    @lahiruranasinghe445 3 ปีที่แล้ว +192

    අවසන් වුවද කළ පෙම් සටන නුඹ නොව පැරදුනේ ...
    අවසන් වරට මා සිත දුටුව සිහිනෙයි නැති වුනේ ...
    සසලවු හදැති මනමේ කුමරි අවසන තනි වුනේ ...
    නිසසල හදින් පෙම් කළ මටද උරුමය එය වුනේ ...
    නුඹ දුන් පෙමට මා දුන් පෙම කෙලෙස හෝ අඩු වුණි ..
    නිකැළැල් කමට පෙම් බැඳි මසිත රාගෙන් දුර වුණි ..
    පහසින් නුඹව තුටු කරලන්න මා පටු නොම වුණි ..
    ගිනිගත් හදට සිසිලක් දෙන්න බැරිවී පැරදුණි ..
    අන්සතු හදට පෙම් කළ ඇය නොවේ මා පැරදුවේ..
    නිවනට නොහැකි වූ නුඹ ගින්න මට සරදම් කලේ ..
    මිරිවැඩි සඟල වරලස මතින් තබමින් සුණු කලේ ..
    පිවිතුරු පෙමයි - තනි රඟමඩල කඳුළින් තෙත් වුණේ ...

  • @Amesha97
    @Amesha97 ปีที่แล้ว +9

    සංවර සසර ලග මා නිරය මැව් බව මා දනී ❤🥺

  • @gagunisanganagagunisanagan9705
    @gagunisanganagagunisanagan9705 2 ปีที่แล้ว +4

    අද කාලෙ තිබෙන අහසුන් නිර්මාන අත්තෙ රසවින්දන භාවයෙන් ඉහළ හරවත් නිර්මාණශීලී ගීතයක්. ඉතාමත් ප්‍රශස්තයි මෙම නිර්මාණය. ඔබට ජය ❤️👌

  • @chamilamalsiri7352
    @chamilamalsiri7352 3 ปีที่แล้ว +83

    පේරාදෙණියේ ගතකරපු අවුරුදු පහ, ඇස් පියාගෙන ගීතයත් එක්කම වින්දා..
    පලමු වසරේ ඉඳන්ම එකට හිටපු කාමර සගයා අවසන් පෙමත් එක්ක තාමත් තනිකඩයි. මේ වගේ පෙම් කතා තව කොච්චර නම් හැංගිලා ඇත්ද මේ ගහකොල අතරේ.
    @sanuka පට්ටයි මල්ලී. ❤️

    • @TN-uj3vg
      @TN-uj3vg 3 ปีที่แล้ว +2

      Lassanai aiye

  • @ripple502
    @ripple502 3 ปีที่แล้ว +231

    This is awesome..❤️great team work 🔥

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +18

      Thank you ayye!❤🎶

    • @janithjavindu6806
      @janithjavindu6806 3 ปีที่แล้ว

      La signore..😍😍😎😎

  • @nalinabey13
    @nalinabey13 3 ปีที่แล้ว +12

    ඒ රූප රචනය, අරුත හා හඬ සමග මුහු වෙන අපූරුව 🥰🥰🥰

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 ปีที่แล้ว +20

    හදවතට කතා කරන ලස්සන , අර්ථවත් ගීතයක් 🙏🙏❤️❤️

  • @slchoiceboy3786
    @slchoiceboy3786 3 ปีที่แล้ว +70

    මනුරංග, උමා අසේනි , සනුක
    මේ සංයෝගයට පුලුවන් නැවතත් අමරදේව යුගයක දෙවෙනි පියවර තබන්න.

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 3 ปีที่แล้ว +210

    මේවට views නැති එක ගැන දුකයි.🙁 💜️ ඉන්දියාවේ වගේනම් මෙලහට ....හිතා ගන්නකෝ...මෙලෝ රහක් නැති මල් සින්දු වලට සතියට 2 million...💜️ අග්‍රගණ්‍ය නිර්මාණයක්...💜️😘

  • @heshan4904
    @heshan4904 ปีที่แล้ว +35

    පේරාදෙණිය කියන්නෙ ගොඩක් මතකයන් හන්ගන් ඉන්න ගොඩක් ලස්සන ආදර කතා වහගෙන ඉන්න ලස්සන පින්බිමක්.රොබොරෝසියා ගස් කියයි ප්‍රේමයේ දෝන්කාරය 🥺❤️

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว +33

    මනූ අයියගෙ " වීසා නැති හීන " අහල ආයෙ අවසන් සටන අහන්න ආපු අය ඉන්නවද ❤️

  • @mahimabimsara1293
    @mahimabimsara1293 3 ปีที่แล้ว +46

    මේ ගී ලියුවේ නුඹටයි මා දන්නවානම්
    නුඹ අසනවානම් තනුවෙන් මිදිලා දැන්
    වචනෙන් වචනෙ අපෙ පෙම් කතාවම ඇසේවී
    හන්තාන බියකරුම සිහිනය මගේ
    කිසිදාක නෑ යන්නෙ ආයේ
    ඒ සොඳුරු උයනේ නුබ සැඟවුනානෙ
    කෙලෙසින්ද හිනැහීල උන්නේ
    දිවියටම නුඹ එකම ප්‍රේමය මගේ
    ඒ මතක මා සතුවුනාවේ
    නුබෙ සුවඳ ඔය ඈත තව දැනෙනවානෙ
    මං තාම නුබ ගාව ඉන්නේ
    නිමිත්ත :- හන්තාන ඉමේහී සරසවි වරම් ලැබ,මගෙන් ඈ වෙන්වුනා මාසයක් ගෙවුනු තැන,හන්තාන ඔය තරම් සුන්දරද නොදනිමී,
    මගේ පෙම අහිමි කල හන්තාන හඳුනමි

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 3 ปีที่แล้ว +300

    සිංදුව වගේ ම රන්දිකගෙ ඇක්ටිං ❤❤

  • @aselasandanuwan3443
    @aselasandanuwan3443 3 ปีที่แล้ว +1

    ගීතයක් හදවතට දැනෙන්න එහි අරුත ජීවිතයට තදින්ම දනිය යුතුත්තක් බව මන් දැඩිව පිළිගන්න කාරණාවකි .. එනම් එය තමුන්ට සිදුවූ සිදුවීමක් විය යුතු අතර මෙහි අරුත සහ මෙම ගයනාව මට දැනෙන්නේ එවැනිම සිදුවීමක් මට මගේ ජීවිතේ සිදුවූ නිසාවෙනි.. එය මතක් කර දුන්නාට ඔබට ගොඩක් පින් සනුක , මනුරංග.. තවත් මේ වගේ සිත් සුවපවත් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා.. ඔබ දෙපලට.. ජය වේවා..

  • @user-kc3gq1yi9m
    @user-kc3gq1yi9m 2 ปีที่แล้ว +12

    පට්ටම තේරුමක් තියන වචන ටිකක් එක්ක හිතට දැනෙන music එකකට සනුකගෙ කටහඬ සෙට් උනාම 😍❤️🔥

  • @DasunMadushan
    @DasunMadushan 3 ปีที่แล้ว +127

    Amazing as always!! Sanuka bro

    • @SANUKA
      @SANUKA  3 ปีที่แล้ว +11

      Thank you bro!!❤🎶

  • @isurupraneeth9129
    @isurupraneeth9129 3 ปีที่แล้ว +63

    පේරාදෙණි අහස යට හුස්මගත්ත ඕනෑම කෙල්ලෙක්ට කොල්ලෙක්ට පපුවට පිහියෙන් අනින චිත්‍රපටියක් වගේ අතීත මතකයන් අතර අතරමංකරල නන්නත්තාරකරල දාල සිංදුවක්.🙏💖
    ඔයාගෙ ලස්සනම සිංදුව 💜 සුබපැතුම් සනුක🦾
    හන්තාන ගීත කතාවට කුලුදුලේ එකතුවුන මේ නිර්මාණය තව අවුරුදු සියගණනකදිත් හන්තානෙ කුරුටුගී අතර ලියවේවී..

    • @maleewickramasinghe8627
      @maleewickramasinghe8627 3 ปีที่แล้ว +1

      Isuru aiya

    • @sherinesashmitha5367
      @sherinesashmitha5367 3 ปีที่แล้ว +1

      සරසවිය තුල ප්‍රේමයක් තිබුනෙ නැතත් , ගමේ කොක්ක තියන් හිටපු එකෙක් උනත්, මාවත් නිකන් නන්නත්තාර කරලා දැම්මා වගේ හැගීමක්. 😌😌😌

  • @sajinidilsha6603
    @sajinidilsha6603 9 หลายเดือนก่อน +4

    කිසිම කෙනෙක් අවංක හිත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා දෙවියනේ දරා ගන්න බැහැ 🥀

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන නිර්මාණයක්. අදයි මුලින්ම ඇහුවේ. ඒ වෙන voice එකකින්. Superb. Song එකටම ගැලපෙන විදිහට විෂුවල් එක. අද කාලේ මෙවැනි නිර්මාණයක් දකින්න ලැබීම සතුටක්.