~ ලොවීනා ~ ලොවීනා මගේ සොදුරියේ නුඹේ තුරුණු ලැම හද කිතිකවයි නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි ~ Loveena ~ Loveena my dear lass Your youthful bosoms thrill the heart Lustful frantic look burns the bosoms ස්වාමීනි මම රොඩි කුලයේ ඉපදුනේ පෙර පවකටයි ලැම වසන්නට වරම් නෑ මට රාජ අණ හරි බලගතුයි My Lord, I was born to the Rodi caste Owing to a past sin Unpermissive to cover my bosoms The royal decree is so powerful රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි It is truly enticing the shape of the bosoms gazing at the skies They who rest on the wholesome bosoms are also prideful රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි Despite the majesty, your melodious voice is romantic Bosoms indeed are so lovely with lots of your kisses මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි Bosoms blessed by my kiss shall not be exposed to anyone's gaze Cover your bosoms henceforth for the royal decree is over ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි It's exciting to remember your decree to cover the bosoms In a drive to move away, bosoms lay wild ✍🏼Gen.Kamal Gunarathne
Hi I am a Sri Lankan, listening this from UK. This is an absolutely stunning song with unknown history. Please add English subtitles and an Introduction in English at the Beginning. This song has potential to be a hit.
Mamath horen kiyeue grd6 wala ekama eka sarayai kiyeue edain passe potha ai kiywanna chance awath kiyeue na mokad e kiyawapu eka saretama Mohan sir ge Lovina potha marama widit danuna pothe thibba eka siddiyakwath thama amathak na e tharmtm lassana pothak e wagem me sinduwath marama lassanai❤
~ ලොවීනා ~
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි
~ Loveena ~
Loveena my dear lass
Your youthful bosoms thrill the heart
Lustful frantic look burns the bosoms
ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි
My Lord, I was born to the Rodi caste
Owing to a past sin
Unpermissive to cover my bosoms
The royal decree is so powerful
රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි
It is truly enticing the shape of the bosoms gazing at the skies
They who rest on the wholesome bosoms are also prideful
රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි
Despite the majesty, your melodious voice is romantic
Bosoms indeed are so lovely with lots of your kisses
මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි
Bosoms blessed by my kiss shall not be exposed to anyone's gaze
Cover your bosoms henceforth for the royal decree is over
ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි
It's exciting to remember your decree to cover the bosoms
In a drive to move away, bosoms lay wild
✍🏼Gen.Kamal Gunarathne
lassana nirmanayak akkee 🥰
❤
❤❤❤
Hi I am a Sri Lankan, listening this from UK. This is an absolutely stunning song with unknown history. Please add English subtitles and an Introduction in English at the Beginning.
This song has potential to be a hit.
ලස්සන මතකයක් ලස්සන කටහඩවල් දෙකකින්..පුදුම ලස්සනක්🥺❤️
මවුන්ට් ලැවීනියාවේ සැගවුණු ආදරය "ලොවීනා..🥺"
පොත කියවලා ඉවර වුනු ගමන් මේක බලන එක වෙනම feeling එකක්♥️
ඇත්තටම..මේක කලින් අහල තිබුනට පොත කියවලා ආය හොයාන ඇවිත් ඇහුවම වෙනමම රහකට දැනෙනව සින්දුවෙ වචනයක් ගානෙම
@@chathumunasinghe4049 ඇත්තටම ඔවු
Pdf thiynam dennako
මේට්ලන්ඩ් ට එංගලන්ත රජයෙන් නැවත කැදවීම ලැබුනම ඒ වෙලාවෙ ඔහුට දැනිච්ච හැගීම චිත්‍රාල් සර් ඒම පිටින්ම සජීවීවම පෙන්නනවා ❤
පොතේ හැටියට උතියව ලොවීනට මුන ගැහුන ද නැද්ද කියලා දැනගන්න ආසයි.. පුන්නී තමයි චරිතෙ. ❤
Me too
Matath
Aniva❤
ඇත්ත
අන්තිමට ඒ දෙන්නත් හම්බුනාද නැද්ද කියලා කතාව ඉවර කරා නම් තවත් ලස්සනයි හැබැයි
පුන්නි,ලොවීනා, මේ චරිත වල ජීවත් උනා පොත කියවද්දි❤❤ ඔහු ගාවින් ආපු ඔලුව කාරවන සැර පිච්චමල් සුවද... හැමෝම කියවන්න මවුන්ට් ලැවීනියාවේ සැගවුනු ආදරය..❤❤❤සිංදුව හරිම ලස්සනයි
Punni kiyanne kawda
පුන්නිගේ ලගින් එන සෙංකොට්ටන් සුවද
ලොවිනා ලග කැරකෙන පිච්ච මල් සුවද
මොහාන් සර් , මහින්ද සර් ඇගටම කා වද්දපු චරිත ❤
❤❤
@@bibliophile_userපුන්නිගේ ලගිම් සෙන්කොට්ටම් සුවද 🤔
හොරෙන් හොරෙන් පුරුද්දට හංගගෙන කාපු හදුන් සුවද❤@@KasthuriJayodya
මම කියෙව්වේ අම්මලාට හොරෙන් ඔය පොත grade 10 වලදී ඉතිහාසය සම්බන්ධ කතා වල රාගය සම්බන්ධ කාරණා තියෙනවා ඒත් ඒම කියලා ලමයින්ට ඒවා කියවන්න නොදෙන එක අපරාදේ. හොරෙන් ඉතිහාසය කතා රස වින්ද නිසා තමා campus යන්න මට A/L ඉතිහාසය කරද්දී ලේසි වුණේ මගේ අනාගත බලාපොරොත්තුව ඒ පොත් කියවලා ආස හිතුන නිසාම පුරාවිද්‍යාඥවරියක් වෙන එක 😇
Mamath horen kiyeue grd6 wala ekama eka sarayai kiyeue edain passe potha ai kiywanna chance awath kiyeue na mokad e kiyawapu eka saretama Mohan sir ge Lovina potha marama widit danuna pothe thibba eka siddiyakwath thama amathak na e tharmtm lassana pothak e wagem me sinduwath marama lassanai❤
Good Luck 😊
Ai horen kiyewwe...
kiyawann denne nane novels😂@@anushkahewapathirana8734
@@anushkahewapathirana8734 කියවලා බලන්නකෝ ඔයා පොඩි ලමයින්ට අම්මලා දෙන්නේ නෑ😁
සිනිඳු කෙහෙරැලි පවනේ සැලී සැලී
නුඹේ හැඩ දෙස මං බලද්දී
කුලය කුමටද ප්‍රේම කෙරුමට
ආල සිතුවිලි හිත නිවද්දී😌
රාජ අණටත් උඩින් ලියවුනු
මගේ පෙම්බර වදන් මැද්දේ
නුඹව රජ කුමරියක් වූවා
ලොවීනා තුන් හිත අරන් යද්දී
රාගයෙන් මත් වුනු වශී බඹරුන්
දුරින් හිඳගෙන වියරු තුඩකින්
තිසර මල්වල රොන් ගනිද්දී
සැබෑ ආලෙන් මසිත ගැහුනා
ප්‍රේම පිටියේ මන් යුධ වදිද්දී🥺
වැසුණු ළැම මත වැතිර ඉන්නට
වරම් නැති වූ ඔබේ භවනේ
රාගයෙන් කිසිදින ප්‍රේම රැකුණේ නෑ
ලැවනියාමයි සාක්ෂි දුන්නේ
මිය ගිහින් නෑ තාම ගැහෙනවා
ලොවීනා උඹ මගේ පපුව ඇතුලේ....❤️
Navodya Sewmini ❤️
facebook.com/profile.php?id=100081926498097&mibextid=ZbWKwL
Woooow❤️
❤
මාරයි ❤
කාංචනා අක්කගෙ වීඩියො වල එයාම රඟපාන හින්දා ඒව ලස්සන වැඩී 😏 , පෙර පිනකට හම්බුණ රූපයක් 🥺❤️
දෙයියො නිදහසෙ මවපු රූප ❤
@@SadeshAryan 😁💖
මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි...❤👌
❤
පොත කියවපු කෙනෙක් නම් ඔයා ආයේ පොත ඇතුලේ අතරමං වෙනවා ❤
Ow
Pothe name Eka ?
Loweena❤
@@madushamihirani6611 Thank you ❤️
පොත කියවන ගමන් ආයෙත් සින්දුව අහන්න ආපු මම😊❤
චිත්‍රාල් කියපු සිංදුවක් අසාවෙන් අහපු පලවෙනි පාර 😊
ලොවීනා පොත කියවලාම මේ සින්දුව අහන්න හරිම ලස්සනයි..❤ ලස්සන ම නිර්මාණයක්.. ලොවීනා කතාවත්, ගීතයත්,රූප රචනය හා රංගනයත්👌👌💖
ඇත්ත❤
❤
❤
ඇත්තටම ow
මාත් අද පොත කියවලා ඉවර වෙලා ඉස්සෙල්ලම කරේ සිංදුව අහන එක 🥺.
ඇග හිරිවැටිලා ගියා ඇත්තටම කාන්චනාගේ කටහඬ අහපු ගමන් ඇත්තටම මාරම ලස්සනයී.. ❤❤❤❤❤❤
වචන ඉතා හරවත්... චිත්‍රාල් සෝමපාලයන්ගේ හඬ පෞරුෂය , කාංචනාගේ මියුරු හඬ ඉතාම රසවත් 😍💗💗💗
Tv එකෙන් තමයි ඉස්සෙල්ලාම ලොවීනා ඇහුනේ..ගෙදර library එකේ පොත තිබ්බට කියෙව්වෙ නෑ..හැබැයි song එක ඇහුනට පස්සෙ පොත නොකියවා ඉන්න බැරි වුනා..දවස් 3න් පොතම කියවල දැම්මා..හරිම ලස්සනයි ❤
"වසාගනු ලැම මෙයින් මතුවට...රාජ අණ දැන් අහවරයි"
එතන තමා සින්දුවෙ සුපිරිම තැන මට හිතෙන විදිහට❤️❤️
Ekagi
ඔව්
ලැම වසන්නට ඔබෙන් ලද අණ... මතක් වෙනවිට සුන්දරයි...
ඒක මාරම feel එකකින් කියනවා.. 😌
Matath ehema hithuna .💓
පොත කියවද්දි මවාගත්ත ඒ පාරෙම ලොවීනා යනවා දැක්කම ඇස් දෙකට කදුලු ආවෙ සතුටටයි දුකටයි දෙකටම.. වටින ලස්සන නිර්මාණයක්.. හැමෝම දැනගන්න ඕනි කතාවක්.. ලස්සන ආදරයක්..❤❤
True
💯
Ompothe nama mokakda
@@akalankakawshalya7482 loweena
@@akalankakawshalya7482
ලොවීනා-මෝහන් රාජ් මඩවල
මේ ශූට් කරල තියෙන්නෙ ඇත්ත ලොකේශන් වල කියල දැක්කම බය හිතුනා, ඒ ආත්මයන් ඉන්න ඇති බලාගෙන ...❤
😂😂
කුනු රසය ඉස්මතු කරන වචන නැතුව , ගැහැනු නිරුවත නැතුව වුවද ලස්සනට රසිකයන් අතර ඉතා ජනප්‍රිය විය හැකිය කීමට හොදම උදාහරණයකි.good luck guys❤
ඒක ඇත්තම ඇත්තයි kanchana anuradhi නංගී රසිකයාගේ ඒ විශ්වාසය කවදාවත් බිඳින්නට එපා ඔබ මේ විදියට දිගටම ගමනක් ගියොත් දශක ගණනක් ගියත් ජෝතිපාල ගායක හඬ අදටත් අහනවා වගේ, නන්දා මාලනියට තියෙන ගෞරවය වගේ, අමරදේවයන් වගේ, ඔයත් හදවතේ ගායිකාවක් වේවි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඔබ ගෞරවයක් වේවි හැමදාම සුභ පැතුම්
Ow eka aththa congratulations Kanchana and chithral
මඩවල සර් ගේ ලොව්නා . 🥺🥺🥺
Rodi kellekge than deka ganane mecchra me kiynne itin kunu thamai owath 😂😂
@@watson1212munta poddak sinahla wachana dammama therenawa adui ekai 😂
ලොවීනියා ඒකනම් පිස්සුවක් තනිකරම..මං සෑහෙන ආසාවෙන් කියවපු පොතක්.හරිම ලස්සනයි ❤️❤️❤️
🇱🇰 ලංකාවේ කාලෙකට පස්සෙ දැකපු හොදම නිර්මාණයක් ❤️
Thanks to everyone who contributed to the creation 👏
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි... Gen. කමල් ගුණරත්නයන්ගෙ ගීය පදරචනය විශිෂ්ඨයි.... ගායනය,සංගීතයද විශිෂ්ටයි ❤ .
මොහාන්ගෙ පොත කියවද්දි සිතෙ ඇදුනරුව මෙ ගීතයෙන් දැක්කෙමි, ලස්සනයි ,.මෙම නිර්මාණයට දායක වූ සියලුදෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය !
කාංචනා අක්කගේ කටහඬ අහද්දී ඇග හිරි වැටිලා ගියා🥺♥️ඒ හඬ නම් භාවනාවක්❤🥺 මේක නම් ලංකාවේ කරපු ලස්සනම විශිෂ්ටම සහ මිනිස්සුන්ගේ හදවතට දැනෙන නිර්මාණයක්🥺
කාංචනාගෙ වගේම චිත්‍රාල් ගෙ හොඳම සිංදුව 🥺❤ පොත කියවපු නිසා පට්ට විදිහට feel වෙනව❤
ඔව්, පොත කියවපු නිසා මාර feel 😍😍
Yep ✌️
චිත්‍රාල් ගෙ මීටත් වඩා හොඳ සින්දු තියනවා, ඒවා එකක් වත් ජනප්‍රිය වුන් නෑ
මොහාන් සර්ගෙ පොතෙන් දැක්ක ලොවීනා.. අද ඉදන් මේ මූණ ඒ මතකෙට එකතු වෙයි..🥺🥺🥺🥺🥺🥺❤❤❤❤
❤
අැත්තම අැත්ත 💞💞 we love KANCHANA ANURADHI
Oww🥺❤️
Ow
මූන විතරක් නෙමේ voice එකත් ❤️❤️❤️
කාංචනාගේ මිහිරි හඩයි.
චිත්‍රලාල් ගැඹුරු කටහඩ සමග අපූරු ව්ශිෂ්ඨ සංගීතයක් ලස්සන පද පේලිවලට...❤
අසාවෙන් කියවපු ලොවීනා අද සියසින්ම දැක්කා... ❤ ආයේ ආයේ අහන්න තරම් පුදුම ලස්සනයි සිංදුව ❤ මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට අහන්න දකින්න දුන්නට බොහොම ස්තුතියි ❤
අැත්තමයි ඔබ දෙදෙනාගේ හඬේ එකතුව විශිෂ්ටයි.හැඟුම්බරයි.මං දන් නෑ .ගීතය අහන වාරයක් පාසා මගේ දෑසට කඳුලු එන්නේ අැයි කියලා.හරිම ලස්සනයි.කාංචනා අනුරාධි ඔබේ හඬ භාවනාවක් හදවත පතුල සිඹින.❤❤
Haha off to Chithral, Kanchana and gen Kamal.
❤❤❤❤❤
පොතත් කියෙව්වා .ඒ වගෙම ගීතයත් රස වින්දා ..ඇත්තටම අතිවිශිෂ්ටයි ❤❤❤
කටහඬකින් මනුස්සයෙක්ව අමු අමුවෙ ප්‍රතිනිර්මාණය කරන අයුරු " ලොවීනා " ගීතයෙන් මා දුටුවෙමි ♥️ පොතකින් දුටු ලොවීනාව ඔබගේ කටහඬ , පදවැල් තුලින් මා වින්දෙමි....
මැරෙන මොහොතකදී ගීයක් අසමින් මියදීමට මා වරම් ලැබුවහොත්
කාංචනා අනුරාධි,
එකහෙලාම ඔබේ කටහඬ මා තෝරාගනිමි....
කාංචනා අනුරාදි + චිත්‍රාල් සෝමපාල
ඔබ දෙපලට ජය ♥️💙
නිළ ඇඳුමට යටින් තියෙන ඒ කලාකාමී හිත හරි ලස්සනට වචන කරලා තියෙනවා කමල් සර්... ❤️❤️
❤
ජාතියම ආරක්ෂා කර ලේකයේම සිත නිවන ආපේ කාලයේ සෙන්පතිදුන්....
Yes
හරිම ලස්සන ගීතයක්. කමල් ගුණරත්නයන් විසින් ඉතාම අර්ථාන්විත සහ කාව්‍යමය ලෙස ලස්සනට ගැලපූ රසවත් පද පෙලක්. යුද්ධ සේනාධිපතියෙකුට මෙවැනි සංවේදී සිතිවිලි පහලවන හිතක් පිහිටීම සැබෑම ආශ්චර්යයක්! චිත්‍රාල්ගේ ගැබුරු කටහඩ ආණ්ඩු කාරවරයාගේ චරිතයට උපරීම සාධාරණය ඉටුකරනවා. කාන්චනාගේ සංවේදී කටහඩ ලොවීනාගේ චරිතයේ සුකුමාල බව මනාවට ඉස්මතු කරනවා. කොටින්ම කියනවා නම් සිංදුව සහ රූප රාමු මුලු ඉතිහාස කතාවම ඇස් ඉදිරිපිට දිගහරිනවා....
අපි නොදන්න අතීතයෙ සිදු වුණ මේ වගේ සුන්දර කතා තව කෙතෙක් ඇතිද ? නව පරම්පරාවට මේ වගේ ආදර කතා හුඟක් ආදර්ශමත් ❤
මොහාන් මහතා අතින් ලියවුණු ලස්සන ආදර කතාවත් ලොවීනා කියන්නෙ. ❤❤ ලොවීනා පොත කියවපු පාඨකයෙක් විදිහට ඇත්තටම ඒ මතකයන් අතරට ගමන් කරා... ❤❤
Eka atta katawa k neda
Yesss❤
කමල් ගුණරත්නයන්ගෙ ගීය පදරචනය අපූරුයි......ගායන හා 🎶 සංගීත සුසංයෝගය සුපිරි👍☝👌
රුව මෙන්ම ලස්සන හඩත් හරි අපූරුයි ලොවීනා
වචනයෙ.පරිසමාර්ථ අර්ථයෙන් ම විශිෂ්ටතම ගැයුමක් සොයුරිය කන්චියෝ ❤❤❤❤❤❤❤
පොතේ හිරවී සැගවී යාමට තිබූ ලස්සන නිර්මාණයක් ❤❤❤
දෙසවන් පිනවන දහස් ගනන් සිංදු අතරින් මේ අවුරුද්දේ අහපු හොදම සිංදුව මේක.එකග අය වෙන කවුදඉන්නේ.... ඒ කටහවල් ඒ ෆීලීන් වලට පන දුන්නා... සිංදුව හම්බුන ගමන් එක පාරක් සම්පූර්න සිංදුව.ඉලගට තේරුම ඊ ලගට තනුව.ඊ ලගට ශබ්ද එකමුසුව.. ආයෙත් සම්පූර්න සිංදුවම එක දිගට ඇහුවා..කදුලු එන්න දැනුනා... චිත්‍රාල් අයියගෙන් කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නම් නැහැ.
Generations දෙකක්... වෙනස් වැඩක්... Trending එන්න ඕන මේ වගේ දේවල් තමයි... 🥺💪🏻❤️
eka atta
මොහාන් රාජ් සර්ගෙ ලොවීනා පොත කියවපු ගොඩක් අයට අදින් පස්සෙ ලොවීනා කියන චරිතෙ විදියට ඔයාව පෙනේවි අක්කෙ 🖤🌸
ඇත්තටම ❤
Hmmmm
Aniwarenma 😍
සුපිරි
ලොවීනත් ලස්සන දිග කොන්ඩයක් තියෙනවා..❤
පොතක් ඇතුලත සිටි ලොවීනා මෙච්චර ලස්සන හඬත් සංගීතයත් සමග එළියට ආපු ඒ ආදර කතාව අතිශය සුන්දරයි
පොත කියවලා තියෙන කෙනෙක්ට මේකේ රස 💜🌻
Anivaryenmaa
රාජ තේජස කොතෙක් තිබුනද මුත වදන් ඔබෙ පෙන්බරයි....ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි.....
මරම ලස්සනයි එ කොටස කංචනා ....මන් එ ටික විතරක් දැන් කීප වතවක්ම ඇහුව....♥️♥️♥️
වසාගනු ලැම මෙයින් මතුවට....රජ අන දැන් අහවරයි....චිත්‍රලාල් සර්....හද පසරු කරන තරම් ලස්සනයි එ කොටසේ ගයනය....මරම සින්දුවක් මේක.....🥺♥️♥️♥️♥️
ඒ පොත හොයාගන කියවන්න ඕනෙමයි කියලා හිතුන අය කෝ බලන්න 👉
හරිම ලස්සන නිර්මානයක් ✊
ඒ පොතේ නම මොකක්ද
Lovina
ලොවීනා
@@manushijayarathna1054
ලොවීනා-මෝහන් රාජ් මඩවල
පොතේ pdf eka thiyeda kiyawanna asai❤
පුදුම ආසවකින් කියවපු ඒ පොතේ අකුරු අස්සෙ හිටපු ලොවීනාගෙ රූපය අද ඇත්තටම දැක්ක..අපූරු නිර්මාණයක්..සුභ පැතුම්..❤❤❤❤
මොකක්ද පොත ?
@@sithumdimalsha1800 මොහාන් රාජ් මඩවල සර්ගෙ ලොවීනා
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා නිලතල/නිලඇදුමක් රාජකාරිය ඇතුලේ හිරවෙලා ඉන්න මනුස්සයෙක්ගේ ආදරය ගැන ලස්සනට වචනවලින් එලියට දානවා.
කාංචනා අනුරාධි තරුණ කෙලිලොල් ඒ වගේම ලස්සන කෙල්ලෙක්ගේ රූපයත් කටහඬත් ලස්සනට දෙනවා.
චිත්‍රාල් සෝමපාල බටහිර මුසු කටහඬ ආණ්ඩුකාරවර්යාගේ වචනවලට පණ දෙනවා
පට්ට ලස්සනයි මේක ❤️
ලෙවීනා#############
නුරාව ♥️ සංයමයෙන් යුතුව අර්ථාන්විතව ලියා ඇති පදවැල් සාහිත්‍ය රසය ඉස්මතුකරයි..ගායනයත් හරිම ලස්සනයි.
සැගවුණු ආදර කතාවක්!
හිතට දැනෙන පැදි පෙලක්!
දෙසවණ පිනවන කටහඬක්!
වින්දනීය සංගීතයක්!
චිත්‍රාල් සර් එක්ක අක්කා ගායනා කරල තියෙන මේ නිර්මාණය වටින ලස්සන නිර්මාණයක් ..🔥❤
"ලොවීනා" පොතෙන් හිතේ මැවුනු සමහර සුන්දර තැන් ඇස් වලින් දකින්න ලැබුණා ❤️✨
තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ලෝකයාගෙම ඇස් අදහාගත නොහැකි ලෙස මවිතයට පත් කෙරූ අසුන්දර ආදර කතාව. ❤🥺
ඉස්සර මම පිස්සුවෙන් වගේ හිතින් මවාගන්න හදපු ලොවීනා අද ඇස් දෙකෙන්ම දැක්කා. මං හොයපු ලොවීනා ඔබයි. ❤❤❤❤
Me too ❤️🩹
හිතින් මවාගත්ත ලොවීනා හැබැහින් දැක්කෙ අද..💓 පොතක හිරවෙන්න තිබුන ලස්සන කතාවක් අද මෙහෙම දැකගන්න ලැබුන එකට හරිම සතුටු යි 🥰❤️ගොඩාක් ලස්සනයි...
~ චිත්‍රාල් සෝමපාල❤️ & කාන්චනා අනුරාධි💖 ~
අද්විතීය සුසන්යෝගයක්....🖤💫
ලොවීනා කියවපු දවසේ ඉදන් හිතේ ඇදුන රූපේ දැං කංචිට සමාන උනා...හරිම ලස්සන නිර්මාණයක්...❤
මොකද්ද ඒ පොතේ නම කියන්න පුලුවන්ද
@@maneeshadisanayaka5147ලොවීනා
@@mrpriyankara2417 👍👍👍
මොකක්ද පොතේ නම?
Aww me loveena kathwa mathk wenw me song eka ahddi marama lassna creative song ekk ❤❤❤❤❤❤😮😮😮😮🐵🐵🐵🐵
මා අසා ඇති පරිදි ලොවීනා ට වයස 16 යි ආණ්ඩුකාරතුමා ට 47 . මම දැක ඇති ආදරණීය ම කතා පුවත් මගේ හදවත ට දැනෙන්නෙත් මෙවැනි ප්‍රේම කතා. මේ කතා වල් ශෝකාන්තය ක් වුනාට වර්තමානයේ එසේ නොවේ වා එයයි මගේ ප්‍රාර්ථනය. 🥺😔
හේතු අහේතු මොකටද...? 🤐
ආදරේ නම් ආදරේමයි... 🙂❤
ඔයාගෙ සින්දුවක් කියන්නෙ හැමදාමත් මට පැය ගානක සැනසීමක් ....... අලුත් එකත් ලස්සනයි 💜💜💜 ඒ කොම්ඩෙට වසී වෙලා ඉන්නෙ 🎉❤
ලොවීනා කියන්නේ මොහාන් රාජ් මඩවල මහතාගේ හරිම ලස්සන නිර්මාණයක්. හැමෝම කියවිය යුතුම පොතක්. මේ ගීතයත් ඒ වගේම අති විශිෂ්ඨ නිර්මාණයක්.
His talents.... Highly commendable 🎉
ගී මල් වත්තේ ශශිකා නිසංසලා හැමදාටම හද වෙද්දී...මට දැන් පේනවා කාන්චනා අනුරාදිත් ඒ මල් වත්තේ ලස්සනටම පිපෙනවා.... ❤
❤අග්‍රගණ්‍ය පද නිර්මාණයකට එක්වූ ළයාන්විත, තේජාන්විත හඬ සංකලනයක්🎉🎉
සුබ පැතුම් ජනරාල් කමල් ගුණරත්නයන්ට සහ කාංචනා, චිත්‍රාල් සුසංයෝගයට...🎉
"මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි"
මගේ හිතට දැනෙන ලස්සනම පද පෙළි ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම නිර්මාණයක්.
3:37 ❤
❤❤
Mageth❤
අළුවෙලා යයි අග්නිසැර අභියස
විරහවේ දැවී මා
සුන්වෙලා යයි පැතුම් සමනොළ කන්ද
උසටම තැනූ මා
වෙන්වෙලා යයි කොළොම්තොට හිඳ
නැව් නැඟී හැරදමා මා
දුර හිනාවෙයි කුරිරු ලොව
වෙන්කෙරු නුඹෙන් නුඹෙ ලොවීනා
හමාගෙන එන මූදු හුළඟේ
තැවරිලා ඇත නුඹේ හුස්මන්
නුරා පෙම්බස් රැව්දේවි අප
මිමිණු පාසා හදේ ගැස්මන්
අසම්මත යැයි සම්මත වු පෙම
අභිමුවදි සෙළවුණා උස්තැන්
හිසනමා දෛවයට දෙමඟක
යන්න වුණි හද තියා හිස්තැන්
නුඹෙ දෙතොල් තැවරුණු තිසරු
නුඹෙ පහස යළි යළි යදිනවා
මටත් නොදැනිම ඇහිදාර මත
කඳුළු එක එක පිරෙනවා
දැනෙන තනිකම් දොස් නොවේ දුරු
දන්නවා මං දන්නවා
හදේ ඒ හිස්තැන එහෙම්මම
මතුවටත් මයෙ තියෙනවා
නුඹෙන් එය යළි පිරෙනතුරු මං
බලනවා මඟ බලනවා...
.
~~~~~~~~~~~~~~✍️ විකුම්...
ඒ වචන....❤️
🌼🎶
මේ සින්දුවෙ පද රචනය තරමටම , මේ පද පේළියත් හරිම ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සන පද පේලියක් ❤😊
හරිම ලස්සනයි
විශිෂ්ට කලා නිර්මාණයක්....
ලාංකික ජාතියම තුස්ත්රයන්ගෙන් මුදවා.... ලෝකයේ සිත් සැනසීමට සෙන්පතිඳුන් ගත් උත්සාහය ඉතාමත් අගෙයි ......❤❤❤❤❤
කියවපු ලොවීනා දකින්න ලැබෙයි කියලා හිතුවට ඒක මෙච්චරට තීව්රව දනවන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ.... මේක මාර රහයි ✨♥️🥺 Kanchana Anuradhi
අද වගේම එදත්,
එක්වන්නට පින නැති වුණු,
වෙන්වන්නටත් බැරි වුණු ප්‍රේම කතා මේ පොලොව තුල කොතරම් සැගවී යන්නට ඇත්ද
🌹💔🥺
පොතක් මත හිරවී තිබුනත් හිතක් මත කෑකෑරූ ඒ කතාවට පන දුන් ඔබ සැමට තුතී❤️
So nice
4:21 මෙතන මොකක් හරි document එකක් ඉරල දාන හෝ ගිනි තියන දර්ශනයක් පෙන්නල අත්සන ගහල එතන සීල් එකක් මහ හයියෙන් ගහන ශොට් එකක් sound එකත් එක්ක තිබ්බනම් වෙනම ගතියක් තියෙයි video එකට 😊
ලස්සන ඉතිහාස සිදුවීමක්, යුග දෙකක මිශ්‍රනයෙන් ගෙත්තම් කරලා හදපු ලස්සන නිර්මාණයක්. බුදුසරණයි අක්කි ❤️❤️
පොතෙන් කියවපු මනංකල්පිත ලොවීනා අද ගී පද වලින් ඇහෙද්දි වෙනමම රසයක්..වෙනමම හැගීමක්...විශිෂ්ට නිර්මාණයක් !!❤
Gen.කමල්. ගුණරත්න මහතාගේ අති විශිෂ්ඨ පද රචනය සහ ච්ත්රාල්ගේ සහ කාන්චනාගේ ගායනයත් , මියුරු සන්ගීතයත් අපූරුයි.
චිත්‍රලාල් සෝමපාල මහතාගේ හඩ රංගනය අති විශිෂ්ඨයි . ගීතයට ගාම්බීරම හඩ ඔහුයි. සිංහ නාදය ලංකාව සතු අමිල.
කාංචනා සොයුරිය හරිම ලයාන්විතයි මිහිරියි හඩ රංගනය හරිම මනස්කාන්තයි ."" ලොවිනා"" කතාවේ චරිය පන පිටින් දැක්කා.
හරිම අනර්ඝයි .
සුභ පැතුම් .!!....
හරිම ලස්සනයි නංගී..
මෙවැනි වටිනා නිර්මාණ වලට දායක වීමට තව තවත් හැකියාව ලැබේවා
ඔයාට ජය
හිතේ රැදුනු කල්පනාගෙන් 🤍
කාන්චනා❤චිත්‍රාල්❤ කවදාවත් මෙහෙම එකතුවක් එක්ක ගීයක් එයි කියලා හිතුනෙම නෑ.❤❤❤Gen. කමල් ගුනරත්න සර් ඔබ පෑනක් අරන් මේ සමාජෙට එන්න.ඔබ ඇතුලෙ ඉන්න කලාකාරයට අපි හරි ආදරෙයි.ඒ වචන හරි බරයි.❤හිතට කාවදින හරි අරුත්බරයි❤ මේ voice දෙකත් එක්ක ඒ වචන එකතු උනාම මේ සින්දුව තව අවුරුදු ගානක් හිට් වෙයි.❤
අපේ සංගීත ක්ෂේත්රයට අලුතින්ම බිහි වූ මැණික..💎 කාංචනා...තෙරුවන් සරණයි මගේ නංගිට...❤️❤️❤️
ගොඩක් සතුටුයි ලංකාවේ සංස්කෘතිය/ඉතිහාසය ධනාත්මකව පෙන්වාදෙන්න සංගීතය මෙලෙසින් උපයෝගී කරගත් එකට❤
වසාගනු ලැම මෙයින්මතුවට රාජ අණ දැන් අහවරයි,
කතන්දර එපා වැදපන් අම්මාට,
මේ දෙකම එකවගේ මට දැනුණේ...💪
❤
What a masterpiece .... woow
100/100.. no words to say how i feel it. My most favorite part is,
"වසාගනු ළැම මෙයින් මතුවට - රාජ අණ දැන් අහවරයි..."
Really for me also...❤
මෑතකදී බිහිවූ ලංකාවේ අංක එකේ නිර්මාණය ක්
මේ වගේ වටිනා නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන ලොකු ගෞරවයක් තියෙනවා
චිත්‍රාල් සෝමපාල AnD කාංචනා අනුරාධි 😍
නිර්මාණය ට සම්බන්ධ වූ සියලු ම කලා ශිල්පීන් ට හදවතින්ම සුභ පතනවා ❤ ❤ ආදරෙයි TRENDING #01 ❤️ ❤️
Trending 1?????? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@ruchiradesilva872 එහෙම වෙයි කියලා කිව්වේ 😂
මේ සින්දුව මම අහන්නේ කීවෙනි වතාවටද කියලා මටවත් මතක නෑ....💗
ඒ තරම් ලස්සනයි🌟🌟🌟🌟🌟
ගීත සාහිත්‍යයට එකතුවන වටින නිර්මාණයක් 😍
මෑත නිරමාණය කරන ගීත අතරේ ලොකු අර්තයක් ඇති විශිෂ්ට නිර්මානයක්❤❤❤❤❤ඒක ලස්සනයි
පසුගිය සෙනසුරාදා ගෝල්ඩ් පේස් ගියා .මගෙ යාලුවාට මෙ ආදර කතාව ගැන මන් කීව.මෙන්න දවස් තුනයි ගියේ මේ ගීතය අහන්න ලැබුනා .ඇත්තටම ඇස්වලට කදුලුත් ආව.ඒ තරම්ම හදවතට දැනුන .නංගී ඔබට උනුසුම් සුභ පැතුම් ...👌👌😍😍
චිත්‍රපටියක් බැලුවා හා සමානයි.... හිතින් මවාගෙන සිටි ලොවීනා අද දැක්කා.... ජය ( චංචලා බුලත්වත්ත )
පොත කියවද්දි හිතට මැවුන රූපෙටත් වැඩිය ගැලපෙන රූපෙ ඔයා 🌻❤️
Potha mokadda
@@dhahamdhipahanya9049ලොවීනා - මොහාන් රාජ් මඩවල
පොතට පන ඇවිත් වගේ. හිතේ තිබුණු චිත්‍ර ඒ විදිහටම තියෙනවා.ඒ වචන ඒ voices... ලොවීනාටත් ඇහෙන්න තිබ්බනම්...❤️❤️❤️
මේ හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය තව ඉන්නවද 🥺♥️ kanchi !
Yep
Yesss
අක්කී ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ....❤️ යුග දෙකක් මෙහෙම එකතු වෙන එක වෙනම ම ලස්සනක්....❤️
මොහාන් සර්ගේ පොත රූප රචනයක් කරලා ❤❤ පුදුම තරම් ලස්සනක් ❤❤ පොත කියවල මවා ගත්ත චිත්ත රූපවලින් මිදෙන්න බැරුව හිටියේ.. දැන් සින්දුවත් එහෙමයි.. හරිම ලස්සනයි... සුබ පැතුම් කාංචන අක්කා සහ චිත්‍රාල් මහත්මා ❤❤
ඒ සිංදුවේ රස, අර්ථය, සංගීතය, ඒ වගේම ආසම හඬ අනුරාධිගේ ❤️ චිට්ටි එක්ක සංකලනය හරි අපූරුයි. පද රචනයත් අති විශිෂ්ටයි ❤️❤️ keep do great things like this anuradhi.
හරිම ලස්සනයි මගේ අක්කේ ❤ ඔයා තමයි මගේ ආසම ගායිකාව ❤ ඔයා හරිම ලස්සනයි ඒ වගේම නිහතමානීයි❤ පද රචනයද අපුරුයි ❤ සංගීතය රෑපරචනයද ලස්සනයි ❤ චිත්ත්රාල් සෝමපාල මහත්මයාගේ විශේෂයෙන් මතක් කළ යුතුයි ❤ කාංචනා අක්කේ මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤ ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ඔින ❤ හැමදාම හිනාවෙලා ඔයවිදියට ලස්සනට ඉන්න ❤
You seemed to be embraced by Lavinia....... 🖤
❤🎉
ලොවීනා කියවද්දි දැනුන ඒ රොඩී කෙල්ල ලොවීනා හැබහින් දැක්කා... ගොඩක් සතුටුයි❤
මන් අදටත් ආස කරන කතාවක් තමා මොහාන් රාජ්මඩවල මහතාගෙ ලොවීනා කතාව..ඒ රූපය හැබහින් දැක්කා වගේ දැනෙන්නෙ..💗💗💗හරිම ලස්සනයි..❤❤
කාංචනා අක්කි ඔයා දැනටමත් සංගීත ක්ශේත්‍රයට නොමැකෙන නමක් තියලා ඉවරයි. 🎉 ගොඩක් ආදරෙයි අක්කි. හැමදාම ඔය හඩින් අපිව පිනවන්න ලැබේවා.
පුදුම රස වින්දනයක් ගේන මේ අපූරු නිර්මාණය ගැන ආඩම්බරයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ. චිත්‍රලාල් මහත්තයාගේ පවුර්ෂය සහ කාන්චනා මෙනවියගේ මොලොක් බව මොනවට පිළිබිඹු වෙනවා. උසස් රස වින්දනයක්. යටගිය අපූරු ආදරයක්❤👍👏💪
ඊයෙ පොතක් ගන්න කියල ගිය වෙලාවෙ ලොවීනා පොත අතට අරන් තියල නිල්කටරොල් අරන් ආව...🥲🥲සින්දුව ඇහුවම අපරාදෙ කියල හිතුන ලොවීන ගත්තෙ නැත්තෙ..❤️ සින්දුව පට්ටයි..❤❤
pothe ehema maha loku deyak na
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔයා බලන්නේ වැරදි සින්දුව ඔයා බලන්න නිල් කටරොඩු මලෙන් උපන් සින්දුව
චිත්‍රාල් සහ කාංචනා තමන්ගෙ චරිත හරියටම නිරූපනය කළා කටහඬවල් දෙක නියමයි.
'වසාගනු ළැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි' ❤
හොඳම part එක
ඇත්තටම ලොවීනා කැමත්තෙන් නෙමෙයි ආණ්ඩුකාරයා ලඟට යන්නෙ..ඒත් උඩු කය වසන කතාව හරි..Beautiful presentation ❤️
ඒ දෙන්නා ආදරේ කලාලු නේද 🤔
ලෝවිනා ආදරේ කරෙ වෙන කෙනෙක්ට
කැමැත්තෙන් නෙවේ යන්නෙ කිව්වෙ?පස්සෙ ද යාලු වෙන්නෙ
@@nayomimadushani396 ඔයා පොත කියවලා බල්න්න
@@dulanjaleebagya4933 pothe kathawama neme atta kathawa,pothe ehema thibbata purawurtha anuwa ehema love story ekak thibila tiyenawa Lovina saha andukaraya athara
කාංචනා අක්කිගෙ කටහඩ නම් දැන් නැතිවම බෑ වගෙ එයා හැමදාම ගායිකාවක් විදියට බැබළෙවී.♥🥰
කාටද හිතෙන්නේ කාංචනා අක්කිව රගපෑමටත් හොදටම ගැළපෙනවා කියලා❤🥰♥♥♥
එදා මොහාන් රාජ් සර් අපේ අපේ හිත්වල සිතුවම් කරපු ලොවීනා ඇත්තටම දැක්කා වගේ...එදා මවුන්ටන් ලැවීනියාවේ ඒ සැඟවුණ ආදර කතාව... ලෝකයක් දකීවි මේ නිර්මාණය තුළින්...අදටත් තෝමස් මේඩ්ලන්ඩ් ලොවීනා වෙනුවෙන් නිර්මාණය කරපු බංගලාව ඒ ආදර කතාවේ අපූරු සිහිවටනයක්...❤විශිෂ්ඨ නිර්මාණයක්..පද රචනය,සංගීතය,ගායනය,රංගනය සියල්ලම හරිම අපූරුයි...🌹🌹🌸🌸♥️♥️