Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2023
  • Artiste
    Chitral Somapala & Kanchana Anuradhi
    Lyrics
    Gen. Kamal Gunaratne
    Melody & Music
    Suresh Maliyadde
    Video Director
    Chamil Pathirana @Thaala Roopa
    Project Manager - Sagarika Sugathapala
    Audio Production
    All keys - Suresh Maliyadde
    Flute - Indika Rajintha
    Mixed & Mastered by Suresh Maliyadde @Fame Studios
    Video Production
    DOP - Hasitha Warnasooriya
    Editor - Chamil Pathirana
    Art Director - Buddi Sanjaya
    Production Manager - Chanaka Fernando
    DI Colorist - Ananda Bandara @Best Pictures
    HMUA - Lakshitha Jayasingha
    Costumes - Ramesha Oshini
    Choreographer - Upeksha Hasmindi
    Gaffer - Mahesh Gunaratna
    Camera & Light Equipments - Feg Light & FEG
    Camera Assistants - Kasun / Chamara / Amal / Asantha
    Art Assistants - Hashini / Malith
    Costume Assistants - Mahesh / Wasana
    Post production Assistant - Madushan
    Production Assistants - Priyantha / Lalithaya / Dheshani
    Video Production - Thaala Roopa 2023
    Art Work - Amila Devon@paradoxenvision
    Special Thanks
    Sajeewa Dissanayake
    Gayan Kalhara
    Lyrics
    ලොවීනා...........
    ලොවීනා මගේ සොදුරියේ
    නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
    නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි
    Lovina…………….
    Lovina my dear lass
    Your youthful bosoms thrill the heart
    Lustful frantic look burns the bosoms
    ස්වාමීනි මම රොඩි කුලයේ
    ඉපදුනේ පෙර පවකටයි
    ලැම වසන්නට වරම් නෑ මට
    රාජ අණ හරි බලගතුයි
    My Lord, I was born to the Rodi caste
    Owing to a past sin
    Unpermissive to cover my bosoms
    The royal decree is so powerful
    රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
    පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි
    It is truly enticing the shape of the bosoms gazing at the skies
    They who rest on the wholesome bosoms are also prideful
    රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
    ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි
    Despite the majesty, your melodious voice is romantic
    Bosoms indeed are so lovely with lots of your kisses
    මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
    වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි
    Bosoms blessed by my kiss shall not be exposed to anyone's gaze
    Cover your bosoms henceforth for the royal decree is over
    ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
    ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි
    It's exciting to remember your decree to cover the bosoms
    In a drive to move away, bosoms lay wild
  • เพลง

ความคิดเห็น • 3.4K

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi  ปีที่แล้ว +1589

    ~ ලොවීනා ~
    ලොවීනා මගේ සොදුරියේ
    නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
    නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි
    ~ Loveena ~
    Loveena my dear lass
    Your youthful bosoms thrill the heart
    Lustful frantic look burns the bosoms
    ස්වාමීනි මම රොඩි කුලයේ
    ඉපදුනේ පෙර පවකටයි
    ලැම වසන්නට වරම් නෑ මට
    රාජ අණ හරි බලගතුයි
    My Lord, I was born to the Rodi caste
    Owing to a past sin
    Unpermissive to cover my bosoms
    The royal decree is so powerful
    රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
    පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි
    It is truly enticing the shape of the bosoms gazing at the skies
    They who rest on the wholesome bosoms are also prideful
    රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
    ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි
    Despite the majesty, your melodious voice is romantic
    Bosoms indeed are so lovely with lots of your kisses
    මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
    වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි
    Bosoms blessed by my kiss shall not be exposed to anyone's gaze
    Cover your bosoms henceforth for the royal decree is over
    ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
    ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි
    It's exciting to remember your decree to cover the bosoms
    In a drive to move away, bosoms lay wild
    ✍🏼Gen.Kamal Gunarathne

    • @shalikamaduwanthi5839
      @shalikamaduwanthi5839 ปีที่แล้ว +12

      lassana nirmanayak akkee 🥰

    • @maheshikaruwanthi5683
      @maheshikaruwanthi5683 ปีที่แล้ว +2

    • @prasannalalith7400
      @prasannalalith7400 ปีที่แล้ว +3

      ❤❤❤

    • @KushanThennakoon
      @KushanThennakoon ปีที่แล้ว +16

      Hi I am a Sri Lankan, listening this from UK. This is an absolutely stunning song with unknown history. Please add English subtitles and an Introduction in English at the Beginning.
      This song has potential to be a hit.

    • @vindideshapriya1124
      @vindideshapriya1124 ปีที่แล้ว +18

      ලස්සන මතකයක් ලස්සන කටහඩවල් දෙකකින්..පුදුම ලස්සනක්🥺❤️

  • @user-iu9xh1fw2f
    @user-iu9xh1fw2f ปีที่แล้ว +140

    මේට්ලන්ඩ් ට එංගලන්ත රජයෙන් නැවත කැදවීම ලැබුනම ඒ වෙලාවෙ ඔහුට දැනිච්ච හැගීම චිත්‍රාල් සර් ඒම පිටින්ම සජීවීවම පෙන්නනවා ❤

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 ปีที่แล้ว +113

    චිත්‍රාල් කියපු සිංදුවක් අසාවෙන් අහපු පලවෙනි පාර 😊

  • @chathumunasinghe4049
    @chathumunasinghe4049 3 หลายเดือนก่อน +29

    මවුන්ට් ලැවීනියාවේ සැගවුණු ආදරය "ලොවීනා..🥺"
    පොත කියවලා ඉවර වුනු ගමන් මේක බලන එක වෙනම feeling එකක්♥️

    • @imashachandramalee8511
      @imashachandramalee8511 2 หลายเดือนก่อน +1

      ඇත්තටම..මේක කලින් අහල තිබුනට පොත කියවලා ආය හොයාන ඇවිත් ඇහුවම වෙනමම රහකට දැනෙනව සින්දුවෙ වචනයක් ගානෙම

    • @dhamithanimshan7061
      @dhamithanimshan7061 13 วันที่ผ่านมา

      @@chathumunasinghe4049 ඇත්තටම ඔවු

  • @nuwansrinath2889
    @nuwansrinath2889 ปีที่แล้ว +271

    මගේ හාදුව ලබන තිසරුන්‌ වෙනත්‌ නෙත්‌ නොගැටිය යුතුයි වසාගනු ලැම මෙයින්‌ මතුවට රාජ අණ දැන්‌ අහවරයි...❤👌

  • @user-pz6yc7pg6i
    @user-pz6yc7pg6i ปีที่แล้ว +143

    පොත කියවපු කෙනෙක් නම් ඔයා ආයේ පොත ඇතුලේ අතරමං වෙනවා ❤

    • @himashiashcharya2416
      @himashiashcharya2416 11 หลายเดือนก่อน +2

      Ow

    • @tharu951
      @tharu951 6 หลายเดือนก่อน +2

      Pothe name Eka ?

    • @madushamihirani6611
      @madushamihirani6611 5 หลายเดือนก่อน +2

      Loweena❤

    • @tharu951
      @tharu951 5 หลายเดือนก่อน

      @@madushamihirani6611 Thank you ❤️

    • @cgds2023
      @cgds2023 3 หลายเดือนก่อน +2

      පොත කියවන ගමන් ආයෙත් සින්දුව අහන්න ආපු මම😊❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +161

    කාංචනා අක්කගෙ වීඩියො වල එයාම රඟපාන හින්දා ඒව ලස්සන වැඩී 😏 , පෙර පිනකට හම්බුණ රූපයක් 🥺❤️

    • @user-it4my3rv5c
      @user-it4my3rv5c 4 หลายเดือนก่อน +1

      දෙයියො නිදහසෙ මවපු රූප ❤

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 4 หลายเดือนก่อน

      @@user-it4my3rv5c 😁💖

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 11 หลายเดือนก่อน +402

    මම කියෙව්වේ අම්මලාට හොරෙන් ඔය පොත grade 10 වලදී ඉතිහාසය සම්බන්ධ කතා වල රාගය සම්බන්ධ කාරණා තියෙනවා ඒත් ඒම කියලා ලමයින්ට ඒවා කියවන්න නොදෙන එක අපරාදේ. හොරෙන් ඉතිහාසය කතා රස වින්ද නිසා තමා campus යන්න මට A/L ඉතිහාසය කරද්දී ලේසි වුණේ මගේ අනාගත බලාපොරොත්තුව ඒ පොත් කියවලා ආස හිතුන නිසාම පුරාවිද්‍යාඥවරියක් වෙන එක 😇

    • @d.imandi
      @d.imandi 6 หลายเดือนก่อน +5

      Mamath horen kiyeue grd6 wala ekama eka sarayai kiyeue edain passe potha ai kiywanna chance awath kiyeue na mokad e kiyawapu eka saretama Mohan sir ge Lovina potha marama widit danuna pothe thibba eka siddiyakwath thama amathak na e tharmtm lassana pothak e wagem me sinduwath marama lassanai❤

    • @bupendrabuddhima6604
      @bupendrabuddhima6604 6 หลายเดือนก่อน +5

      Good Luck 😊

    • @anushkahewapathirana8734
      @anushkahewapathirana8734 5 หลายเดือนก่อน +2

      Ai horen kiyewwe...

    • @d.imandi
      @d.imandi 5 หลายเดือนก่อน

      kiyawann denne nane novels😂@@anushkahewapathirana8734

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 5 หลายเดือนก่อน

      @@anushkahewapathirana8734 කියවලා බලන්නකෝ ඔයා පොඩි ලමයින්ට අම්මලා දෙන්නේ නෑ😁

  • @sandujayarathne2191
    @sandujayarathne2191 ปีที่แล้ว +149

    ඇග හිරිවැටිලා ගියා ඇත්තටම කාන්චනාගේ කටහඬ අහපු ගමන් ඇත්තටම මාරම ලස්සනයී.. ❤❤❤❤❤❤

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 ปีที่แล้ว +183

    මේ ශූට් කරල තියෙන්නෙ ඇත්ත ලොකේශන් වල කියල දැක්කම බය හිතුනා, ඒ ආත්මයන් ඉන්න ඇති බලාගෙන ...❤

  • @kesharasanjeewa8028
    @kesharasanjeewa8028 ปีที่แล้ว +185

    🇱🇰 ලංකාවේ කාලෙකට පස්සෙ දැකපු හොදම නිර්මාණයක් ❤️
    Thanks to everyone who contributed to the creation 👏

  • @amasenanayake1975
    @amasenanayake1975 ปีที่แล้ว +97

    කාංචනා අක්කගේ කටහඬ අහද්දී ඇග හිරි වැටිලා ගියා🥺♥️ඒ හඬ නම් භාවනාවක්❤🥺 මේක නම් ලංකාවේ කරපු ලස්සනම විශිෂ්ටම සහ මිනිස්සුන්ගේ හදවතට දැනෙන නිර්මාණයක්🥺

  • @ansalagayathsen3551
    @ansalagayathsen3551 ปีที่แล้ว +159

    කාංචනාගෙ වගේම චිත්‍රාල් ගෙ හොඳම සිංදුව 🥺❤ පොත කියවපු නිසා පට්ට විදිහට feel වෙනව❤

    • @imesha8669
      @imesha8669 ปีที่แล้ว

      ඔව්, පොත කියවපු නිසා මාර feel 😍😍

    • @janindukeshan
      @janindukeshan ปีที่แล้ว

      Yep ✌️

    • @AshenSamarakoon
      @AshenSamarakoon 11 หลายเดือนก่อน

      චිත්‍රාල් ගෙ මීටත් වඩා හොඳ සින්දු තියනවා, ඒවා එකක් වත් ජනප්‍රිය වුන් නෑ

  • @FannyGirlsss
    @FannyGirlsss ปีที่แล้ว +26

    ලොවිනා තොමස් මෙට්ලන්ගේ ආදර වෘතන්තය ගැන අහපු කියවපු දෙවල් හරිම හිත් ඇදගෙන්නා සුලුයි 🥺. ඒ ආදරය පක්ෂපාතිත්වයට හෝ ජාතියන් තොරව උපන් ආලයකි . හැම ආදරයකටම වගේ එයත් අවසන් වුයේ දුකාන්තයකිනි. රොඩි ගැහැණියක සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් අතර තිබ්බ රාගයක් නොවේ . සිත් දෙකක් ආදරයකින් සිතුවම් කල උන්මාදිනිය වු ආදරයකි. ❤️ එම වෘතන්තය සදා අමරණියයි,❤️🥺

  • @shehaniweerasingha6835
    @shehaniweerasingha6835 3 หลายเดือนก่อน +25

    පොතේ හැටියට උතියව ලොවීනට මුන ගැහුන ද නැද්ද කියලා දැනගන්න ආසයි.. පුන්නී තමයි චරිතෙ. ❤

  • @sandanimaleesha8116
    @sandanimaleesha8116 ปีที่แล้ว +2305

    මොහාන් සර්ගෙ පොතෙන් දැක්ක ලොවීනා.. අද ඉදන් මේ මූණ ඒ මතකෙට එකතු වෙයි..🥺🥺🥺🥺🥺🥺❤❤❤❤

  • @NavodyaSewmini2003
    @NavodyaSewmini2003 ปีที่แล้ว +104

    සිනිඳු කෙහෙරැලි පවනේ සැලී සැලී
    නුඹේ හැඩ දෙස මං බලද්දී
    කුලය කුමටද ප්‍රේම කෙරුමට
    ආල සිතුවිලි හිත නිවද්දී😌
    රාජ අණටත් උඩින් ලියවුනු
    මගේ පෙම්බර වදන් මැද්දේ
    නුඹව රජ කුමරියක් වූවා
    ලොවීනා තුන් හිත අරන් යද්දී
    රාගයෙන් මත් වුනු වශී බඹරුන්
    දුරින් හිඳගෙන වියරු තුඩකින්
    තිසර මල්වල රොන් ගනිද්දී
    සැබෑ ආලෙන් මසිත ගැහුනා
    ප්‍රේම පිටියේ මන් යුධ වදිද්දී🥺
    වැසුණු ළැම මත වැතිර ඉන්නට
    වරම් නැති වූ ඔබේ භවනේ
    රාගයෙන් කිසිදින ප්‍රේම රැකුණේ නෑ
    ලැවනියාමයි සාක්ෂි දුන්නේ
    මිය ගිහින් නෑ තාම ගැහෙනවා
    ලොවීනා උඹ මගේ පපුව ඇතුලේ....❤️
    Navodya Sewmini ❤️
    facebook.com/profile.php?id=100081926498097&mibextid=ZbWKwL

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake ปีที่แล้ว +29

    අපි නොදන්න අතීතයෙ සිදු වුණ මේ වගේ සුන්දර කතා තව කෙතෙක් ඇතිද ? නව පරම්පරාවට මේ වගේ ආදර කතා හුඟක් ආදර්ශමත් ❤

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 10 หลายเดือนก่อน +32

    ❤❤❤❤❤
    පොතත් කියෙව්වා .ඒ වගෙම ගීතයත් රස වින්දා ..ඇත්තටම අතිවිශිෂ්ටයි ❤❤❤

  • @dilshansenanayake9845
    @dilshansenanayake9845 ปีที่แล้ว +63

    පොත කියවලා තියෙන කෙනෙක්ට මේකේ රස 💜🌻

  • @ErandaMOfficial
    @ErandaMOfficial ปีที่แล้ว +64

    Generations දෙකක්... වෙනස් වැඩක්... Trending එන්න ඕන මේ වගේ දේවල් තමයි... 🥺💪🏻❤️

  • @user-xp9cq6fr5m
    @user-xp9cq6fr5m 2 หลายเดือนก่อน +6

    ලොවීනියා ඒකනම් පිස්සුවක් තනිකරම..මං සෑහෙන ආසාවෙන් කියවපු පොතක්.හරිම ලස්සනයි ❤️❤️❤️

  • @jae3754
    @jae3754 10 หลายเดือนก่อน +22

    Tv එකෙන් තමයි ඉස්සෙල්ලාම ලොවීනා ඇහුනේ..ගෙදර library එකේ පොත තිබ්බට කියෙව්වෙ නෑ..හැබැයි song එක ඇහුනට පස්සෙ පොත නොකියවා ඉන්න බැරි වුනා..දවස් 3න් පොතම කියවල දැම්මා..හරිම ලස්සනයි ❤

  • @radika_jayalath
    @radika_jayalath ปีที่แล้ว +1468

    ඒ පොත හොයාගන කියවන්න ඕනෙමයි කියලා හිතුන අය කෝ බලන්න 👉
    හරිම ලස්සන නිර්මානයක් ✊

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 11 หลายเดือนก่อน +91

    පුන්නි,ලොවීනා, මේ චරිත වල ජීවත් උනා පොත කියවද්දි❤❤ ඔහු ගාවින් ආපු ඔලුව කාරවන සැර පිච්චමල් සුවද... හැමෝම කියවන්න මවුන්ට් ලැවීනියාවේ සැගවුනු ආදරය..❤❤❤සිංදුව හරිම ලස්සනයි

    • @sooheegirl
      @sooheegirl 4 หลายเดือนก่อน

      Punni kiyanne kawda

    • @Dinithi_7L
      @Dinithi_7L 4 หลายเดือนก่อน

      පුන්නිගේ ලගින් එන සෙංකොට්ටන් සුවද
      ලොවිනා ලග කැරකෙන පිච්ච මල් සුවද
      මොහාන් සර් , මහින්ද සර් ඇගටම කා වද්දපු චරිත ❤

    • @anu-js2nq
      @anu-js2nq 4 หลายเดือนก่อน

      ❤❤

    • @user-rd9ev5up7x
      @user-rd9ev5up7x 4 หลายเดือนก่อน

      ​@@Dinithi_7Lපුන්නිගේ ලගිම් සෙන්කොට්ටම් සුවද 🤔

    • @nethpahan2214
      @nethpahan2214 หลายเดือนก่อน

      හොරෙන් හොරෙන් පුරුද්දට හංගගෙන කාපු හදුන් සුවද❤​@@user-rd9ev5up7x

  • @nandasenanandasenaisara8767
    @nandasenanandasenaisara8767 ปีที่แล้ว +38

    පුදුම රස වින්දනයක් ගේන මේ අපූරු නිර්මාණය ගැන ආඩම්බරයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ. චිත්‍රලාල් මහත්තයාගේ පවුර්ෂය සහ කාන්චනා මෙනවියගේ මොලොක් බව මොනවට පිළිබිඹු වෙනවා. උසස් රස වින්දනයක්. යටගිය අපූරු ආදරයක්❤👍👏💪

  • @sanu-yg3dj
    @sanu-yg3dj ปีที่แล้ว +53

    අැත්තමයි ඔබ දෙදෙනාගේ හඬේ එකතුව විශිෂ්ටයි.හැඟුම්බරයි.මං දන් නෑ .ගීතය අහන වාරයක් පාසා මගේ දෑසට කඳුලු එන්නේ අැයි කියලා.හරිම ලස්සනයි.කාංචනා අනුරාධි ඔබේ හඬ භාවනාවක් හදවත පතුල සිඹින.❤❤

    • @sagii9937
      @sagii9937 ปีที่แล้ว

      Haha off to Chithral, Kanchana and gen Kamal.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +485

    කුනු රසය ඉස්මතු කරන වචන නැතුව , ගැහැනු නිරුවත නැතුව වුවද ලස්සනට රසිකයන් අතර ඉතා ජනප්‍රිය විය හැකිය කීමට හොදම උදාහරණයකි.good luck guys❤

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว +18

      ඒක ඇත්තම ඇත්තයි kanchana anuradhi නංගී රසිකයාගේ ඒ විශ්වාසය කවදාවත් බිඳින්නට එපා ඔබ මේ විදියට දිගටම ගමනක් ගියොත් දශක ගණනක් ගියත් ජෝතිපාල ගායක හඬ අදටත් අහනවා වගේ, නන්දා මාලනියට තියෙන ගෞරවය වගේ, අමරදේවයන් වගේ, ඔයත් හදවතේ ගායිකාවක් වේවි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඔබ ගෞරවයක් වේවි හැමදාම සුභ පැතුම්

    • @anjalimadusha795
      @anjalimadusha795 ปีที่แล้ว +1

      Ow eka aththa congratulations Kanchana and chithral

    • @BhoomiAhinsa
      @BhoomiAhinsa ปีที่แล้ว +1

      මඩවල සර් ගේ ලොව්නා . 🥺🥺🥺

    • @sib1212
      @sib1212 ปีที่แล้ว +3

      Rodi kellekge than deka ganane mecchra me kiynne itin kunu thamai owath 😂😂

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว +1

      ​@@sib1212munta poddak sinahla wachana dammama therenawa adui ekai 😂

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +160

    මොහාන්ගෙ පොත කියවද්දි සිතෙ ඇදුනරුව මෙ ගීතයෙන් දැක්කෙමි, ලස්සනයි ,.මෙම නිර්මාණයට දායක වූ සියලුදෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය !

  • @ShahidaMumtaz621
    @ShahidaMumtaz621 ปีที่แล้ว +34

    කාංචනාගේ මිහිරි හඩයි.
    චිත්‍රලාල් ගැඹුරු කටහඩ සමග අපූරු ව්ශිෂ්ඨ සංගීතයක් ලස්සන පද පේලිවලට...❤

    • @-xxx527
      @-xxx527 11 หลายเดือนก่อน

      🥰

  • @nisansalawijerathne5609
    @nisansalawijerathne5609 ปีที่แล้ว +101

    ලොවීනා පොත කියවලාම මේ සින්දුව අහන්න හරිම ලස්සනයි..❤ ලස්සන ම නිර්මාණයක්.. ලොවීනා කතාවත්, ගීතයත්,රූප රචනය හා රංගනයත්👌👌💖

    • @user-ko1iw2lq5h
      @user-ko1iw2lq5h 10 หลายเดือนก่อน

      ඇත්ත❤

    • @ashinihasharasankalpani9640
      @ashinihasharasankalpani9640 7 หลายเดือนก่อน

    • @dilkitharushika3265
      @dilkitharushika3265 6 หลายเดือนก่อน

    • @madushamihirani6611
      @madushamihirani6611 5 หลายเดือนก่อน

      ඇත්තටම ow

    • @user-jz7wr3jf6e
      @user-jz7wr3jf6e 5 หลายเดือนก่อน

      මාත් අද පොත කියවලා ඉවර වෙලා ඉස්සෙල්ලම කරේ සිංදුව අහන එක 🥺.

  • @piyuminiroshima7314
    @piyuminiroshima7314 ปีที่แล้ว +15

    හේතු අහේතු මොකටද...? 🤐
    ආදරේ නම් ආදරේමයි... 🙂❤

  • @ayeshadasuni7142
    @ayeshadasuni7142 ปีที่แล้ว +86

    මොහාන්‍ මහතා අතින් ලියවුණු ලස්සන ආදර කතාවත් ලොවීනා කියන්නෙ. ❤❤ ලොවීනා පොත කියවපු පාඨකයෙක් විදිහට ඇත්තටම ඒ මතකයන් අතරට ගමන් කරා... ❤❤

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 ปีที่แล้ว +89

    තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ලෝකයාගෙම ඇස් අදහාගත නොහැකි ලෙස මවිතයට පත් කෙරූ අසුන්දර ආදර කතාව. ❤🥺

  • @faizalmeedin9112
    @faizalmeedin9112 ปีที่แล้ว +42

    කමල් ගුණරත්නයන්ගෙ ගීය පදරචනය අපූරුයි......ගායන හා 🎶 සංගීත සුසංයෝගය සුපිරි👍☝👌

  • @induwaraedirisinghe4301
    @induwaraedirisinghe4301 ปีที่แล้ว +378

    "වසාගනු ලැම මෙයින් මතුවට...රාජ අණ දැන් අහවරයි"
    එතන තමා සින්දුවෙ සුපිරිම තැන මට හිතෙන විදිහට❤️❤️

    • @zxrelations6292
      @zxrelations6292 ปีที่แล้ว +1

      Ekagi

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +1

      ඔව්

    • @homevisitcaraudio
      @homevisitcaraudio ปีที่แล้ว +7

      ලැම වසන්නට ඔබෙන් ලද අණ... මතක් වෙනවිට සුන්දරයි...

    • @pavaniguruge6869
      @pavaniguruge6869 ปีที่แล้ว +6

      ඒක මාරම feel එකකින් කියනවා.. 😌

    • @isandidissanayaka3709
      @isandidissanayaka3709 ปีที่แล้ว +1

      Matath ehema hithuna .💓

  • @keshanikavindika
    @keshanikavindika ปีที่แล้ว +21

    පොතක් ඇතුලත සිටි ලොවීනා මෙච්චර ලස්සන හඬත් සංගීතයත් සමග එළියට ආපු ඒ ආදර කතාව අතිශය සුන්දරයි

  • @jayangakumarathunga1619
    @jayangakumarathunga1619 ปีที่แล้ว +20

    මොහාන් රාජ් සර්ගෙ ලොවීනා පොත කියවපු අයට මේ සිංදුවත් ඒ එක්කම මතකෙට එවි.. එ පොත ඉන්නෙ ලොවීනා කාංචනා වගෙ මැවෙයි ❤

  • @ajithranaweera996
    @ajithranaweera996 ปีที่แล้ว +15

    ~ චිත්‍රාල් සෝමපාල❤️ & කාන්චනා අනුරාධි💖 ~
    අද්විතීය සුසන්යෝගයක්....🖤💫

  • @damienfernando6989
    @damienfernando6989 ปีที่แล้ว +23

    ඉස්සර මම පිස්සුවෙන් වගේ හිතින් මවාගන්න හදපු ලොවීනා අද ඇස් දෙකෙන්ම දැක්කා. මං හොයපු ලොවීනා ඔබයි. ❤❤❤❤

  • @nipuneesenarath
    @nipuneesenarath ปีที่แล้ว +48

    සැගවුණු ආදර කතාවක්!
    හිතට දැනෙන පැදි පෙලක්!
    දෙසවණ පිනවන කටහඬක්!
    වින්දනීය සංගීතයක්!
    චිත්‍රාල් සර් එක්ක අක්කා ගායනා කරල තියෙන මේ නිර්මාණය වටින ලස්සන නිර්මාණයක් ..🔥❤

  • @kaveeshanirmani6514
    @kaveeshanirmani6514 ปีที่แล้ว +217

    මොහාන් රාජ් සර්ගෙ ලොවීනා පොත කියවපු ගොඩක් අයට අදින් පස්සෙ ලොවීනා කියන චරිතෙ විදියට ඔයාව පෙනේවි අක්කෙ 🖤🌸

  • @Tharinduadikari13
    @Tharinduadikari13 5 หลายเดือนก่อน +6

    කාන්චනා❤චිත්‍රාල්❤ කවදාවත් මෙහෙම එකතුවක් එක්ක ගීයක් එයි කියලා හිතුනෙම නෑ.❤❤❤Gen. කමල් ගුනරත්න සර් ඔබ පෑනක් අරන් මේ සමාජෙට එන්න.ඔබ ඇතුලෙ ඉන්න කලාකාරයට අපි හරි ආදරෙයි.ඒ වචන හරි බරයි.❤හිතට කාවදින හරි අරුත්බරයි❤ මේ voice දෙකත් එක්ක ඒ වචන එකතු උනාම මේ සින්දුව තව අවුරුදු ගානක් හිට් වෙයි.❤

  • @mindheart_
    @mindheart_ ปีที่แล้ว +45

    "ලොවීනා" පොතෙන් හිතේ මැවුනු සමහර සුන්දර තැන් ඇස් වලින් දකින්න ලැබුණා ❤️✨

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +29

    චිත්‍රාල් සර් කාලෙකින් වයසට යන්න කලින් ලස්සන නිර්මාණ ටිකක් දීලා යන්න අපිට ❤️ සමන් ලෙනින් සර්ගෙ සිංදු වලින් පස්සෙ දැක්ක ලස්සන නිර්මානයක් 🇱🇰

  • @danushkachamara2401
    @danushkachamara2401 ปีที่แล้ว +29

    4:21 මෙතන මොකක් හරි document එකක් ඉරල දාන හෝ ගිනි තියන දර්ශනයක් පෙන්නල අත්සන ගහල එතන සීල් එකක් මහ හයියෙන් ගහන ශොට් එකක් sound එකත් එක්ක තිබ්බනම් වෙනම ගතියක් තියෙයි video එකට 😊

  • @prabathwitharana1623
    @prabathwitharana1623 ปีที่แล้ว +83

    වසාගනු ලැම මෙයින්මතුවට රාජ අණ දැන් අහවරයි,
    කතන්දර එපා වැදපන් අම්මාට,
    මේ දෙකම එකවගේ මට දැනුණේ...💪

  • @Ceylon_spice_tales
    @Ceylon_spice_tales ปีที่แล้ว +82

    ඔයාගෙ සින්දුවක් කියන්නෙ හැමදාමත් මට පැය ගානක සැනසීමක් ....... අලුත් එකත් ලස්සනයි 💜💜💜 ඒ කොම්ඩෙට වසී වෙලා ඉන්නෙ 🎉❤

  • @hansivlogs1
    @hansivlogs1 ปีที่แล้ว +53

    පොතේ හිරවී සැගවී යාමට තිබූ ලස්සන නිර්මාණයක් ❤❤❤

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 ปีที่แล้ว +140

    වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි... Gen. කමල් ගුණරත්නයන්ගෙ ගීය පදරචනය විශිෂ්ඨයි.... ගායනය,සංගීතයද විශිෂ්ටයි ❤ .

  • @erandikaushika1786
    @erandikaushika1786 ปีที่แล้ว +26

    මොහාන් සර්ගේ පොත රූප රචනයක් කරලා ❤❤ පුදුම තරම් ලස්සනක් ❤❤ පොත කියවල මවා ගත්ත චිත්ත රූපවලින් මිදෙන්න බැරුව හිටියේ.. දැන් සින්දුවත් එහෙමයි.. හරිම ලස්සනයි... සුබ පැතුම් කාංචන අක්කා සහ චිත්‍රාල් මහත්මා ❤❤

  • @isharawijerathna7889
    @isharawijerathna7889 ปีที่แล้ว +117

    අසාවෙන් කියවපු ලොවීනා අද සියසින්ම දැක්කා... ❤ ආයේ ආයේ අහන්න තරම් පුදුම ලස්සනයි සිංදුව ❤ මේ වගේ ලස්සන නිර්මාණයක්‌ අපිට අහන්න දකින්න දුන්නට බොහොම ස්තුතියි ❤

  • @upulindika3233
    @upulindika3233 ปีที่แล้ว +42

    අක්කී ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ....❤️ යුග දෙකක් මෙහෙම එකතු වෙන එක වෙනම ම ලස්සනක්....❤️

  • @vinodbhanuka491
    @vinodbhanuka491 ปีที่แล้ว +51

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා නිලතල/නිලඇදුමක් රාජකාරිය ඇතුලේ හිරවෙලා ඉන්න මනුස්සයෙක්ගේ ආදරය ගැන ලස්සනට වචනවලින් එලියට දානවා.
    කාංචනා අනුරාධි තරුණ කෙලිලොල් ඒ වගේම ලස්සන කෙල්ලෙක්ගේ රූපයත් කටහඬත් ලස්සනට දෙනවා.
    චිත්‍රාල් සෝමපාල බටහිර මුසු කටහඬ ආණ්ඩුකාරවර්‍යාගේ වචනවලට පණ දෙනවා
    පට්ට ලස්සනයි මේක ❤️

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 2 หลายเดือนก่อน

      ලෙවීනා#############
      නුරාව ♥️ සංයමයෙන් යුතුව අර්ථාන්විතව ලියා ඇති පදවැල් සාහිත්‍ය රසය ඉස්මතුකරයි..ගායනයත් හරිම ලස්සනයි.

  • @shanikadilrukshi826
    @shanikadilrukshi826 ปีที่แล้ว +6

    මොහාන් සර්ගේ පොතේ දැක්ක ලොවිනා සියසින් දුටුවා වගේ හරිම ලස්සනයි❤

  • @imalkaabeywickrama7811
    @imalkaabeywickrama7811 ปีที่แล้ว +352

    පොත කියවද්දි මවාගත්ත ඒ පාරෙම ලොවීනා යනවා දැක්කම ඇස් දෙකට කදුලු ආවෙ සතුටටයි දුකටයි දෙකටම.. වටින ලස්සන නිර්මාණයක්.. හැමෝම දැනගන්න ඕනි කතාවක්.. ලස්සන ආදරයක්..❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +42

    රුව මෙන්ම ලස්සන හඩත් හරි අපූරුයි ලොවීනා
    වචනයෙ.පරිසමාර්ථ අර්ථයෙන් ම විශිෂ්ටතම ගැයුමක් සොයුරිය කන්චියෝ ❤❤❤❤❤❤❤

  • @sachinthamihir
    @sachinthamihir ปีที่แล้ว +8

    ලොවීනා කියවද්දි දැනුන ඒ රොඩී කෙල්ල ලොවීනා හැබහින් දැක්කා... ගොඩක් සතුටුයි❤

  • @tharinduindunil6096
    @tharinduindunil6096 ปีที่แล้ว +20

    ලොවීනා කියන්නේ මොහාන් රාජ් මඩවල මහතාගේ හරිම ලස්සන නිර්මාණයක්. හැමෝම කියවිය යුතුම පොතක්. මේ ගීතයත් ඒ වගේම අති විශිෂ්ඨ නිර්මාණයක්.

  • @jithmithilakshana1672
    @jithmithilakshana1672 ปีที่แล้ว +10

    අද වගේම එදත්,
    එක්වන්නට පින නැති වුණු,
    වෙන්වන්නටත් බැරි වුණු ප්‍රේම කතා මේ පොලොව තුල කොතරම් සැගවී යන්නට ඇත්ද
    🌹💔🥺

  • @danadana4643
    @danadana4643 ปีที่แล้ว +32

    හිතින් මවාගත්ත ලොවීනා හැබැහින් දැක්කෙ අද..💓 පොතක හිරවෙන්න තිබුන ලස්සන කතාවක් අද මෙහෙම දැකගන්න ලැබුන එකට හරිම සතුටු යි 🥰❤️ගොඩාක් ලස්සනයි...

  • @nilukshimadupani9818
    @nilukshimadupani9818 11 หลายเดือนก่อน +10

    ඉතිහාස කතාව අසා නැවතත් ගීතය ඇසු විට හදවත වේදනාවෙන් පිරුනි.😢

  • @Pasindu_hirushan
    @Pasindu_hirushan ปีที่แล้ว +9

    ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙංගතුයි❤️

  • @tstr841
    @tstr841 ปีที่แล้ว +62

    ඊයෙ පොතක් ගන්න කියල ගිය වෙලාවෙ ලොවීනා පොත අතට අරන් තියල නිල්කටරොල් අරන් ආව...🥲🥲සින්දුව ඇහුවම අපරාදෙ කියල හිතුන ලොවීන ගත්තෙ නැත්තෙ..❤️ සින්දුව පට්ටයි..❤❤

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +1

      pothe ehema maha loku deyak na

    • @shiromimendis2614
      @shiromimendis2614 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Chacoboy001
      @Chacoboy001 ปีที่แล้ว +1

      ඔයා බලන්නේ වැරදි සින්දුව ඔයා බලන්න නිල් කටරොඩු මලෙන් උපන් සින්දුව

  • @dinushamadushani8326
    @dinushamadushani8326 ปีที่แล้ว +15

    මන් අදටත් ආස කරන කතාවක් තමා මොහාන් රාජ්මඩවල මහතාගෙ ලොවීනා කතාව..ඒ රූපය හැබහින් දැක්කා වගේ දැනෙන්නෙ..💗💗💗හරිම ලස්සනයි..❤❤

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 11 หลายเดือนก่อน +7

    කාංචනා අක්කිගෙ කටහඩ නම් දැන් නැතිවම බෑ වගෙ එයා හැමදාම ගායිකාවක් විදියට බැබළෙවී.♥🥰
    කාටද හිතෙන්නේ කාංචනා අක්කිව රගපෑමටත් හොදටම ගැළපෙනවා කියලා❤🥰♥♥♥

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 ปีที่แล้ว +9

    කියවපු ලොවීනා දකින්න ලැබෙයි කියලා හිතුවට ඒක මෙච්චරට තීව්‍රව දනවන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ.... මේක මාර රහයි ✨♥️🥺 Kanchana Anuradhi

  • @cnco8453
    @cnco8453 ปีที่แล้ว +48

    ගොඩක් සතුටුයි ලංකාවේ සංස්කෘතිය/ඉතිහාසය ධනාත්මකව පෙන්වාදෙන්න සංගීතය මෙලෙසින් උපයෝගී කරගත් එකට❤

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 ปีที่แล้ว +13

    නිළ ඇඳුමට යටින් තියෙන ඒ කලාකාමී හිත හරි ලස්සනට වචන කරලා තියෙනවා කමල් සර්... ❤️❤️

  • @chandiisanka
    @chandiisanka ปีที่แล้ว +7

    🥺💐 හිරිගඩු පිපුනා
    ලොවීනා මෙට්ලර් ආදර කතාව ගොඩනැගුන ඒ උමග...ඒ හැම තැනක්ම ඒ ආදර කතාව ලස්සනට කියනවා. මේක ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්...
    වර්තමානයෙ ගල්කිස්ස හෝටලය ඒ ආදරයෙ සමරු ස්ථානයක්

  • @sandalikavya94
    @sandalikavya94 ปีที่แล้ว +7

    මේ සින්දුව මම අහන්නේ කීවෙනි වතාවටද කියලා මටවත් මතක නෑ....💗
    ඒ තරම් ලස්සනයි🌟🌟🌟🌟🌟

  • @BNETglobal
    @BNETglobal ปีที่แล้ว +66

    චිත්‍රපටියක් බැලුවා හා සමානයි.... හිතින් මවාගෙන සිටි ලොවීනා අද දැක්කා.... ජය ( චංචලා බුලත්වත්ත )

  • @kmuzic6462
    @kmuzic6462 ปีที่แล้ว +60

    කටහඬකින් මනුස්සයෙක්ව අමු අමුවෙ ප්‍රතිනිර්මාණය කරන අයුරු " ලොවීනා " ගීතයෙන් මා දුටුවෙමි ♥️ පොතකින් දුටු ලොවීනාව ඔබගේ කටහඬ , පදවැල් තුලින් මා වින්දෙමි....
    මැරෙන මොහොතකදී ගීයක් අසමින් මියදීමට මා වරම් ලැබුවහොත්
    කාංචනා අනුරාධි,
    එකහෙලාම ඔබේ කටහඬ මා තෝරාගනිමි....
    කාංචනා අනුරාදි + චිත්‍රාල් සෝමපාල
    ඔබ දෙපලට ජය ♥️💙

  • @nishaad3868
    @nishaad3868 ปีที่แล้ว +9

    ලොවීනා පොත කියවලා මෙහෙම සින්දුවක් හදනකම් බලන් හිටියෙ මන් විතරයි ද?ලස්සනයි 👌👌🥰🥰

  • @vishmikavitha9796
    @vishmikavitha9796 ปีที่แล้ว +7

    පොතට පන ඇවිත් වගේ. හිතේ තිබුණු චිත්‍ර ඒ විදිහටම තියෙනවා.ඒ වචන ඒ voices... ලොවීනාටත් ඇහෙන්න තිබ්බනම්...❤️❤️❤️

  • @srinathk6975
    @srinathk6975 ปีที่แล้ว +71

    ගීත සාහිත්‍යයට එකතුවන වටින නිර්මාණයක් 😍

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +28

    අනේ මාරම ලස්සනයි🥺❤️💫
    ඒ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🔥❤️
    මේ සිංදුව නිසාම පොත කියවන්න ආස හිතුනා❤

  • @shanikabandara4054
    @shanikabandara4054 ปีที่แล้ว +8

    රාජ තේජස කොතෙක් තිබුනද මුත වදන් ඔබෙ පෙන්බරයි....ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි.....
    මරම ලස්සනයි එ කොටස කංචනා ....මන් එ ටික විතරක් දැන් කීප වතවක්ම ඇහුව....♥️♥️♥️
    වසාගනු ලැම මෙයින් මතුවට....රජ අන දැන් අහවරයි....චිත්‍රලාල් සර්....හද පසරු කරන තරම් ලස්සනයි එ කොටසේ ගයනය....මරම සින්දුවක් මේක.....🥺♥️♥️♥️♥️

  • @secretvoice9921
    @secretvoice9921 ปีที่แล้ว +10

    ඒ කාලේ කොහොම තියෙන්න අතිද ?❤❤ හරිම ලස්සනයි❤චිත්‍රාල් අයියාගේ රංගනය අති විශිෂ්ඨයි.❤❤❤❤❤❤

  • @gayan9485
    @gayan9485 ปีที่แล้ว +25

    මෑත නිරමාණය කරන ගීත අතරේ ලොකු අර්තයක් ඇති විශිෂ්ට නිර්මානයක්❤❤❤❤❤ඒක ලස්සනයි

  • @thusithaPalpola
    @thusithaPalpola ปีที่แล้ว +16

    අද ඉදන් ලොවීනා කියපුවම මිනිස්සුන්ගෙ හිතේ ඇදෙන රූපය kanchi ❤️😍🤗
    කාලෙකට පස්සෙ අහපු ලස්සනම song එක 😙❤️💖💖💖💖
    ආදරෙයි අක්කියෝ😍❤️😙

  • @user-mb9xn3ix6v
    @user-mb9xn3ix6v ปีที่แล้ว +9

    කවදාවත් අහලා නැහැ මෙතරම් ලස්සන song එකක්, Many thanks both artist, chithral sir ge voice eka hariima lassanai, ❤❤❤❤❤

  • @cjvithanage
    @cjvithanage ปีที่แล้ว +10

    මේ සින්දුව කොච්චර ආහුවත් එපා වෙන්නෙ නෑ❤🥺 එතරමට පද රචනය,ගායනය,සංගීතය අති විශිෂ්ටයි ❤ සුපිරියක් මේ සින්දුව....❤

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว +23

    මේ ගල්කිස්ස හොටෙල් එකේ කතන්දරේ නේද. ❤❤❤❤❤ ඉදිරියේ රියැලිටි ෂෝ හරහා අසීමිතව මෙය ජනගතවීමට නියමිතයි.. 🌹

  • @oshadhaperera8297
    @oshadhaperera8297 ปีที่แล้ว +30

    පොතක් මත හිරවී තිබුනත් හිතක් මත කෑකෑරූ ඒ කතාවට පන දුන් ඔබ සැමට තුතී❤️

  • @kumudiniudawatta3086
    @kumudiniudawatta3086 ปีที่แล้ว +7

    හරිම ලස්සන ගීතයක්. කමල් ගුණරත්නයන් විසින් ඉතාම අර්ථාන්විත සහ කාව්‍යමය ලෙස ලස්සනට ගැලපූ රසවත් පද පෙලක්. යුද්ධ සේනාධිපතියෙකුට මෙවැනි සංවේදී සිතිවිලි පහලවන හිතක් පිහිටීම සැබෑම ආශ්චර්යයක්! චිත්‍රාල්ගේ ගැබුරු කටහඩ ආණ්ඩු කාරවරයාගේ චරිතයට උපරීම සාධාරණය ඉටුකරනවා. කාන්චනාගේ සංවේදී කටහඩ ලොවීනාගේ චරිතයේ සුකුමාල බව මනාවට ඉස්මතු කරනවා. කොටින්ම කියනවා නම් සිංදුව සහ රූප රාමු මුලු ඉතිහාස කතාවම ඇස් ඉදිරිපිට දිගහරිනවා....

  • @ajithgamage1067
    @ajithgamage1067 ปีที่แล้ว +11

    කියාගන්න බැරි තරම් ලස්සනයි..❤️ හරිම හැගීම්බර අතිවිශිශ්ට නිර්මාණයක්..❤️❤️

  • @dnamusicband7386
    @dnamusicband7386 ปีที่แล้ว +30

    Kanchana + chithral
    Nice combination 🔥 love this song ♥️
    යුගයන් දෙකක් මෙහ්ම එකතු වෙලා නිර්මාණ කරන එක පට්ට වටිනවා 🔥♥️

  • @dinushiperera2024
    @dinushiperera2024 ปีที่แล้ว +24

    අක්කි ඔයා ගොඩාක් දක්ශයි❤❤❤මම ඔයාට තවත් ඉහලටම යන්න පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉😊

  • @Maple-206
    @Maple-206 ปีที่แล้ว +366

    තෝමස් මේට්ලන් ලොවීනා වෙනුවෙන් හදපු මාලිගාව අද බාලිකාවින් දහස් ගණනාවට නුවණ පාදන පාසල් මාතාවක්....❤
    මමත් ඒ පාසලේම බාලිකාවියක්....❤

    • @deepthikatharunee
      @deepthikatharunee ปีที่แล้ว +4

      Mkkd scl eke nama

    • @Maple-206
      @Maple-206 ปีที่แล้ว +20

      @@deepthikatharunee Buddhist Girls' College Mount Lavinia

    • @M.Mandeena
      @M.Mandeena ปีที่แล้ว +7

      Kim-soon206 මමත් ඒ පාසලේමයි.......ආසයි මේක දකිද්දිත් ඇත්තටම......❤

    • @Ayanga_Dias_
      @Ayanga_Dias_ ปีที่แล้ว +2

      ❤️❤️

    • @champikamathes-qt2zy
      @champikamathes-qt2zy ปีที่แล้ว +3

      Iskole tiyenawada umagaka salakunak wath hotaleta giya kiyala kiyana.. and school eke mona hall rkada hariyatama lovrrnage ge widiyata use karala tiyenne?

  • @lushani100
    @lushani100 ปีที่แล้ว +5

    මෙය තවත් හුදෙක් ඉතිහාස ආදර කතාවක් වුණු මට මේ ගීතයත් රෑප රචනයත් නිසා හදවතට රිදුම් දෙන ආදර කතාවක් වුණා. ඒ ආදර කතාව තුල මමත් ජීවත් වෙනව මෙන් හැඟීමක් දැනෙන්නෙ. කෑ ගසා හැඬීමට අවශ්‍ය එහෙත් හැඬුම් නොඑන අමුතුම හැඟීමක් මේ ගීතය අසනවිට දැනෙන්නේ.මේ නිර්මාණය ට දායක වුණු ඔබ සැමට පිං .

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +233

    මෑතකදී බිහිවූ ලංකාවේ අංක එකේ නිර්මාණය ක්
    මේ වගේ වටිනා නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන ලොකු ගෞරවයක් තියෙනවා
    චිත්‍රාල් සෝමපාල AnD කාංචනා අනුරාධි 😍
    නිර්මාණය ට සම්බන්ධ වූ සියලු ම කලා ශිල්පීන් ට හදවතින්ම සුභ පතනවා ❤ ❤ ආදරෙයි TRENDING #01 ❤️ ❤️

    • @ruchiradesilva872
      @ruchiradesilva872 ปีที่แล้ว +1

      Trending 1?????? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว

      @@ruchiradesilva872 එහෙම වෙයි කියලා කිව්වේ 😂

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +6

    චිත්‍රලාල් සෝමපාල මහතාගේ හඩ රංගනය අති විශිෂ්ඨයි . ගීතයට ගාම්බීරම හඩ ඔහුයි. සිංහ නාදය ලංකාව සතු අමිල.
    කාංචනා සොයුරිය හරිම ලයාන්විතයි මිහිරියි හඩ රංගනය හරිම මනස්කාන්තයි ."" ලොවිනා"" කතාවේ චරිය පන පිටින් දැක්කා.
    හරිම අනර්ඝයි .
    සුභ පැතුම් .!!....

  • @vindyamalshani1249
    @vindyamalshani1249 ปีที่แล้ว +187

    "මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
    වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි"
    මගේ හිතට දැනෙන ලස්සනම පද පෙළි ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම නිර්මාණයක්.

  • @anushamadushani3461
    @anushamadushani3461 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සන ලොකු තේරැමක් තියන ලස්සන ගීතයක්.....❤❤❤❤

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +9

    ඇත්තටම ලොවීනා මේ වගේ ලස්සනට ඉන්න ඇති 🥺❤️💐

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +18

    මේකනම් වෙනස්ම ව්දියෙ fantastic වැඩක් මේකනම් තනිකරම පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️🔥අනිවාම trending 1 වෙන්නම ඕනි 1m+views එන්න ඕනි සුපිරියක් කාන්චනා ඔයාගෙ voice &acting fantastic ❤️🔥mr.chitral ඔයාගෙ voice &acting fantastic ❤️🔥

  • @madupama3807
    @madupama3807 ปีที่แล้ว +6

    තෝමස් ලැවීනියා ආදරය...
    පුන්චි කාලෙක දී වෙනසක් නොකර ආදරේ දුන්න තෝමස්, ලබපු ලොවීනියත් කොච්චර වාසනාවන්තද ❤❤❤

  • @ishanthadesilvadesilva6948
    @ishanthadesilvadesilva6948 ปีที่แล้ว +16

    ලස්සන පදරචනයක් හඩගැලපුමක්වගෙම රූපරචනයත් අතිවිශිෂ්ටයි.ලස්සන නිර්මාණයක් ,සුභ පැතුම් !!❤🎉

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නංගී..
    මෙවැනි වටිනා නිර්මාණ වලට දායක වීමට තව තවත් හැකියාව ලැබේවා
    ඔයාට ජය
    හිතේ රැදුනු කල්පනාගෙන් 🤍