Shyami Nadisha - Kathawak Kiyannam (කතාවක් කියන්නම්) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Artiste - Shyami Nadisha
    Lyrics - Uma Aseni
    Melody & Music - Sanuka Wickramasinghe | ‪@SANUKA‬
    All Keys & Guitar - Sanuka Wickramasinghe
    Mix & Master - Sanuka Wickramasinghe
    Video Director - Thisara Imbulana | ‪@ThisaraImbulanaFilms‬
    Director of Photography - Viranga Pathirage, Eranda Warnasooriya (On Air Film Studio)
    Cast
    Shehan Jayasekara
    Madara Sevwandie
    Vibhavi Vimansa
    Kevin Stephan
    Makeup & Hair - Chamara Niroshan, Sujani Lakshika (Trendy S)
    Editor - Chandana Prasanna
    Colorist - Ananda Bandara
    Art Assistant - Prasanna Perera
    Assistant Director - Thisara Mangala Bandara
    Production Manager - Shehan Jayasekara
    Assistant Production Manager - Anushka Maduranga
    Production Assistant - Nishsanka Rajapakhsha
    Camera Equipment - FEG International (Pvt) Ltd.
    Camera Assistant - Kushan Epa Arachchi
    Gaffer - Abhi Sriyadi
    Lighting Assistants - Lahiru Jayasinghe, Imal Chathuranga
    Locations - Ranuka Hewawitharana
    Special Thanks
    Windy Goonatillake
    Nadeeka Kahandawala
    Oshadi Ratnasekara
    Hiyum Rattambige
    Lyrics -
    කතාවක් කියන්නම් සඳේ මං
    අසාවී නම් බිඳක්වත්
    ආදරෙන් නුඹවත් ආදරෙන්
    තරුවකට පෙම් බැන්දා මං
    මේ පාළු අහස යට ඉඳන්
    හීනෙන් වගේ දැනෙනවා දැනෙනවා තාමත්
    කතාවක් කියන්නම් සඳේ මං..
    ඉරපානේ තරු නිවුනාමත්
    මේ නීල අහස යට ඉඳන්
    හීනෙන් වගේ සොයනවා සොයනවා
    තාමත්
    කතාවක් කියන්නම් සඳේ මං...
    #ShyamiNadisha #Sanuka #UmaAseni #ShyamiNadeesha #KathawakKiyannam #Kathawak

ความคิดเห็น •

  • @ShyamiNadisha
    @ShyamiNadisha  3 หลายเดือนก่อน +90

    කතාවක් කියන්නම් සඳේ මං
    අසාවී නම් බිඳක්වත්
    ආදරෙන් නුඹවත් ආදරෙන්
    තරුවකට පෙම් බැන්දා මං
    මේ පාළු අහස යට ඉඳන්
    හීනෙන් වගේ දැනෙනවා දැනෙනවා තාමත්
    කතාවක් කියන්නම් සඳේ මං..
    ඉරපානේ තරු නිවුනාමත්
    මේ නීල අහස යට ඉඳන්
    හීනෙන් වගේ සොයනවා සොයනවා
    තාමත්
    කතාවක් කියන්නම් සඳේ මං...
    Lyrics - Uma Aseni
    Melody & Music - Sanuka Wickramasinghe

    • @ShivankaWithanachchi
      @ShivankaWithanachchi 3 หลายเดือนก่อน

      In trending soon🎉🎉🎉🎉
      Love from melbourne❤️❤️❤️

    • @salithvimukthi2276
      @salithvimukthi2276 3 หลายเดือนก่อน

      මරු..💓 ශෙහාන් අයියා මරු 💓💓💓👍👍👍

    • @salithvimukthi2276
      @salithvimukthi2276 3 หลายเดือนก่อน

      අක්කි ලස්සනයි වැඩෙ 💓👍

    • @Indikamadusanka211
      @Indikamadusanka211 3 หลายเดือนก่อน

      Godak lassani sinduva akakkee ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GaminiThanthiriwaththa
      @GaminiThanthiriwaththa 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @human-rights379
    @human-rights379 3 หลายเดือนก่อน +40

    දෙවියෝ කටහඬවල් මෙහෙම දෙනවද?
    චංදරලේකා මැඩම් මාරම වාසනාවන්තයි ශ්‍යාමී, රයිනී, වින්ඩී ඒ අම්මගෙ හඬ මේ තුන් දෙනාගෙන් කවුරු කීවත් චංදරලේකා මැඩම්ගෙ ඇත්ත හඬ එළියට පනිනවා.
    දරුවෝ තුන්⁣ දෙනාගෙන් අම්මගෙ හඬට ලඟම හඬ ශ්‍යාමී නාදිශා මුහුණ කටත් දැන් ටික ටික අම්මගෙ වාගෙ වේගෙන එනවා❤

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial 3 หลายเดือนก่อน +52

    Mage putha Lassanai me sinduwa. Sanuka puthatath meka liyapu Uma Aseni duwatath oyatath thun denatama Jesu pihitai. ❤❤❤

    • @ShyamiNadisha
      @ShyamiNadisha  3 หลายเดือนก่อน +8

      Thank you ammi😘

    • @SitharaBhagya
      @SitharaBhagya 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤​@@ShyamiNadisha

  • @dholkithaal7382
    @dholkithaal7382 3 หลายเดือนก่อน +13

    7 වතාවටත් ඇහුවා පුදුම තනු නිර්මාණයක් ඒ වගේම තියුණු හඬ පරාසයක්.ඒ හඬ කියන්න වචන නෑ.වෙලාවකට හිතෙනවා මේ චන්ද්‍රලේකා මහත්මියමද කියල..❤❤❤❤❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 หลายเดือนก่อน +16

    සනුකගේ අපූරු තනුවක් සංගීත සංයෝජනයක්..
    ශ්‍යාමි මගේ ප්‍රියතම ශිල්පිණීයක්..
    ඇගේ මේ ගායනය ගීතයේ හැඟීම්
    මැනැවින් මතු කරන්නට සමත්..
    අපූරු පද රචනාව ලියූ උමා , සනුක,ශ්‍යාමි ඇතුළු නිර්මාණයට දායක වූ හැමට හදවතින්ම සුබ හදවතින්ම සුබ පතමි ❤
    තෙරුවන් සරණයි 🙏

  • @rajeewa1031
    @rajeewa1031 3 หลายเดือนก่อน +12

    හැඟීමිබර හිතට පාලු ගතියක් දැනුනා......නියමයි ❤

  • @RainiCharuka
    @RainiCharuka 3 หลายเดือนก่อน +24

    God bless akki! Beautiful as always ♥️ Sanuka ♥️👏🏼 Uma Aseni 🫶🏼♥️

    • @ShyamiNadisha
      @ShyamiNadisha  หลายเดือนก่อน

      Thank you sis 🥰

  • @ama5557
    @ama5557 3 หลายเดือนก่อน +5

    කාලෙකින් ගීතයක් වින්දා. ඔය කටහඬ අගුළු දාල වහල තියන එක හරිම අපරාදයක්. ❤

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe 3 หลายเดือนก่อน +52

    දුවේ....කියන්න තවතවත්....අපි අහන් ඉන්නම්....සංගීත් අංකල්,රේණු ඇන්ටීගෙන් සුබපැතුම්!❤❤

    • @ShyamiNadisha
      @ShyamiNadisha  3 หลายเดือนก่อน +3

      Thank you uncle! It means a lot ❤

  • @mohanperera5948
    @mohanperera5948 3 หลายเดือนก่อน +8

    ලස්සනයි පුතේ,
    ඔයාගේ අලුත් ගීතය මේවන විට කීපාරක් අසන්න ඇත්දැයි කීමට නොහැකි තරම්.සැතපුම් දහස් ගනනක් ඈතින් උන්නත්, වීවේකයක් ලද වහාම අහන්නේ ඔබේ ගීතයයි.ඒ වෙලාවට ඔයා මාලග ඉන්නවා වාගේ.
    ලස්සනයි ,ගැයුම,වැයුමටම ගැලපෙන පදපෙලක්.ඔබට ජය...
    තාත්ති.

    • @ShyamiNadisha
      @ShyamiNadisha  3 หลายเดือนก่อน +1

      Thank you thaththi ❤️

  • @SANUKA
    @SANUKA 3 หลายเดือนก่อน +39

    සුබ පැතුම් අක්කේ.. ආදරෙයී ❤❤❤

    • @ShyamiNadisha
      @ShyamiNadisha  3 หลายเดือนก่อน +4

      Thank you malli aadarei ❤️

    • @amabuthpitiya1211
      @amabuthpitiya1211 3 หลายเดือนก่อน +1

      ලස්සනයි ..

    • @amithprasanna2655
      @amithprasanna2655 3 หลายเดือนก่อน +1

      මේ song එකෙ acoustic version දාන්නකො @SHANUKA Bro

    • @SANUKA
      @SANUKA 3 หลายเดือนก่อน

      @@amithprasanna2655 ළඟදීම දානවා..

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් බවනාවක් වගේ දැහැන් ගත වෙන්න පුළුවන් ගීතයක්‌ රස වින්දා ❤lll❤❤

  • @dilan9190-t1q
    @dilan9190-t1q 3 หลายเดือนก่อน +8

    හේතුවක් නැතිව අඩන්න හිතුනා.හරිම ලස්සනයි.ඔය නිහඩ කම බිදින්න.අම්‍මාවගේම ඔයාගේ කටහඩත් භාවනාවක්.

  • @SDN89503
    @SDN89503 3 หลายเดือนก่อน +7

    යූ ටියුබ් එකේ යන සමහර ගීත බලන්නෙ විසුවල් එක නිසා .ඒත් විසුවල් එක නොබලා සින්දුව රස වින්ද .පුදුම තරම් ලස්සනයි සෑහෙන කාලෙකින් අහන්න පුලුවන් හඬකින් ලස්සනම ලස්සන ගීතයක් ඇහුවා.දෙවියෝ දීපු හඬක් ඔයාලා හතරදෙනාටම තියෙන්නෙ

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 3 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක්, තමන්ගෙ අහින්සක දරුවන්ට ආදරය කරන කිසිම අම්මෙකුට තාත්තෙකුට කිසිම අයිතියක් නෑ පවුලෙ මොන ප්‍රශ්න තිබුනත් වෙන ඇසුරක් හොයන්න, මොකද දරුවන් තමයි මේ ලෝකයේ මටනම් වටිනාම දේ.

  • @dilashafernando3732
    @dilashafernando3732 3 หลายเดือนก่อน +5

    උමා අසේනිගේ පද වලට මේ හඩ එකතු උනාම ,පපුවටම දැනුනා.❤💐😍

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 8 วันที่ผ่านมา

    හරිම ලස්සන සිංදුවක් මිස් ♥️
    දැනේන තරම් හදවතට මිස්ගේ හඩ ☺️
    තව සිංදුවක් දෙන්න මිස් අපිට. අපි බලන් ඉන්නවා.
    මිස් මගේ favorite family චන්ද්‍රලේඛා මෑම්ගේ . ජය වේවා!! මිස් බුදුසරණයි! දෙවිපිහිටයි! 💪✨🎧♥️♥️♥️♥️♥️♥️♥️

  • @shalinashehaniperera
    @shalinashehaniperera 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කි, අද තියෙන ඝෝෂාකාරී සිංඳු එක්ක මෙහෙම සිංඳුවක් අහන්න ලැබීමම වාසනාවක්.
    මේ හඬ මිය නොයවා ලස්සන දේවල් කරන්න මේ වගේ, අමුතු මිහිරි භාවනාවක් නිසාවෙන්ම. ❤❤❤❤❤❤❤

  • @danunishanthi6043
    @danunishanthi6043 3 หลายเดือนก่อน +4

    කතාවක් කියන්නම් මමත්,
    ඇයි හුඟ කාලයක්ම නිහඬව සිටියෙ. හඬ, පද, සංගීතය, රූප රචනය අලුත්ම වෙනසක්. සුබ පැතුම් ඔබට🎉ආයෙමත් ඉක්මනින් හමුවෙමු අලුත් ගීතයකින්..❤ 💐 💐 💐

  • @upekshapeiris6029
    @upekshapeiris6029 3 หลายเดือนก่อน +8

    ආදර ශ්‍යාමි, හරිම හැඟීම් බර ගායනයක්. ලස්සන තනුවක්. මිහිරි වචන ටිකක්. අපූරු සුසංයෝගයක්. තවත් නිර්මාණය කින් ආපහු දකින්න ආසයි. ඔයා ගොඩක් දක්ෂයි. මගෙන් ඔයාට සුබ පැතුම්.

  • @annkaushalya2338
    @annkaushalya2338 หลายเดือนก่อน

    Niyamai akki jesu pihitai

  • @WindyGoonatillake
    @WindyGoonatillake 3 หลายเดือนก่อน +22

    beautiful aks ☺️🧸🎀🩷✨*:・゚✧

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 3 หลายเดือนก่อน +4

    ලස්සනයි සිංදුවත්....වීඩියො එකත්...
    තව සිංදු ඕනේ....ආදරෙයි දුව ඔයාට මම ගොඩක් ඔයා පොඩි කාලේ ඉදලම...නංගිලා දෙන්නටත් මල්ලිටත් ඔයාටත් සංගීත ලෝකයේ ඉහලටම යන්න ලැබේවා!

  • @TeresaMangalika
    @TeresaMangalika หลายเดือนก่อน

    ❤️💞❤️ලස්සනයි ජේසු පිහිටයි ඔයාට ❤️💞❤️

  • @nadinadi2726
    @nadinadi2726 3 หลายเดือนก่อน +2

    ශ්‍යමි නදීෂා හොදම හොද ආරම්බයක්. 💪. ඔයාගේ voice එකෙන් වැඩක් ගන්න අක්කේ. 👌. ආදරෙයි ❤. God bleass 🤲.

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 หลายเดือนก่อน +6

    Beautiful work Shyami akka Sanuka, Thisara and team ❤

  • @indunilprasad1809
    @indunilprasad1809 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහූවත් එපා නොවන හඩවල්

  • @Berytiln
    @Berytiln 3 หลายเดือนก่อน +4

    මදාරා එයා හරිම ලස්සනයි,,රංගනය තාත්විකයි ,,,ශෝක් ,,දක්ශම කෙනෙක්🎉

  • @sumudubandaranayake3223
    @sumudubandaranayake3223 3 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ කාන්තා කටහඬකින් ලස්සන සින්දුවක් ඇහුවා.. සුභ පැතුම්

  • @anjalimadushani6897
    @anjalimadushani6897 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නැන්දා❣️❣️හිතට වදින වචන ටිකක් නැන්දාගේ voice එකත් එක්ක ලස්සනට ගැලපිලා..ආදරෙයි නැන්දා😘😘

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 3 หลายเดือนก่อน +2

    උමාගෙ lyrics නම් අහන්නෙ නැතුන් ඉදලා බෑ නේ ❤🥰

  • @bandarawijekoon9828
    @bandarawijekoon9828 2 หลายเดือนก่อน

    විශිෂ්ඨයි ❤❤❤❤❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 3 หลายเดือนก่อน +1

    අනේ! ලස්සනයි දුව කටහඬ ආදරෙයි හැමදාමත් බුදු සරණයි ජේසු පිහිටයි 🙏😘❤

  • @roshikamuthukuda9663
    @roshikamuthukuda9663 3 หลายเดือนก่อน +1

    ලස්සනයි සිංදුව ශ්‍යාමි... සනුක ,උමා අසෙනි හොද ගැලපුමක් ..තව අලුත් සිංදු කරන්න..දිගටම..සුබ පතනවා ඔයාට

  • @kalpanagamage2896
    @kalpanagamage2896 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතය අපිට රසවිදින්න ලැබුනට ස්තුතියි..හැමෝටම❤

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka5014 2 หลายเดือนก่อน

    Wow what a voice....❤❤❤

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 3 หลายเดือนก่อน +4

    අම්මෝ පට්ටයි අම්මගෙ හඩ

  • @isurusampath9315
    @isurusampath9315 หลายเดือนก่อน

    පරන සින්දු ටික ❤❤ තමත් අහන්නේ ඒවා මාරම ලස්සනයි

  • @shreenihewage7275
    @shreenihewage7275 2 หลายเดือนก่อน

    ගායනය, තනුවට නොදෙවෙනි රූප රචනය ❤❤❤

  • @samadhigamage9449
    @samadhigamage9449 3 หลายเดือนก่อน +2

    ඒ තනුව පුදුමාකාර ලස්සනයි. ඒ කටහඬ ඒ වගේම පුදුමාකාරයි❤❤❤❤

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 หลายเดือนก่อน

    Oba Depa Dowa(ඔබ දෙපා දොවා) Civer eken passe Akka sinduwak Daanakam Hitiye...Patta Mekath

  • @rupikareiss8541
    @rupikareiss8541 3 หลายเดือนก่อน +2

    හිතට ගොඩාක් දානුනා..මෙ ක..හරිම ලස්සනයි බබා🙏💖🙏😘

  • @somebodysme1619
    @somebodysme1619 2 หลายเดือนก่อน +1

    අපේ මහසෝන් යක්‍ෂණිගේ පද පෙළක් නෙ බොල ❤

  • @priyanthakumara4361
    @priyanthakumara4361 3 หลายเดือนก่อน +1

    හොදටම දැනුන ඒ ගීතය

  • @mihingamage4810
    @mihingamage4810 3 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය ගායනයක් වගේම පද රචනයත්. මිහිරි සංගීතය හරි රසවත්.❤❤❤❤

  • @MTAMusicChannel
    @MTAMusicChannel 2 หลายเดือนก่อน

    Mihiri thanuwak , e wagema ithamathma layanvitha gayumak, obata unusum subapathum 💐💐💐💐💖💖💖

  • @roshipriyangika4109
    @roshipriyangika4109 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @nishaninilukshika6074
    @nishaninilukshika6074 หลายเดือนก่อน

    Nice song ❤

  • @RupikadeSilva-bn9nu
    @RupikadeSilva-bn9nu 2 หลายเดือนก่อน

    Just like Amma's voice.
    Love all three daughters voices.

  • @kmusicKM
    @kmusicKM 3 หลายเดือนก่อน +3

    වොයිස් එක හුරුයි ..මන් ඒත් බැලුවා කව්ද කියලා .සුපර් 💙

  • @chaturangaindika8501
    @chaturangaindika8501 2 หลายเดือนก่อน

    ඒ හඩ ❤ තව කතාවක් ඉක්මන්ට අහන්න ආසාවෙන් ඉන්නවා.. සුභ පැතුම් 🎉

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 หลายเดือนก่อน +1

    Harima lassanai.idiriyatath lassana songs karanna suba pathanawa.❤️❤️❤️

  • @nalikaabeyrathna5062
    @nalikaabeyrathna5062 3 หลายเดือนก่อน +1

    Beautiful lyrics,melody and voice . Voice is just like your Amma’s ❤️❤️.

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 💕💖

  • @chinthaka771
    @chinthaka771 2 หลายเดือนก่อน

    හරිම ලස්සන සුබ පැතුම්

  • @sandilmethuka2236
    @sandilmethuka2236 3 หลายเดือนก่อน +1

    ජයවෙිවා සුබපැතුම්

  • @A_P_Kasun
    @A_P_Kasun 2 หลายเดือนก่อน

    අක්කේ හරිම ලස්සනයි සිංදුව🎉🎉🎉❤

  • @NilangaSudarshana-rs6pd
    @NilangaSudarshana-rs6pd 2 หลายเดือนก่อน

    Akke mama chilaw eda eidam mama oyata adarei karana Malli kenek akki oyata suba pathanawa

  • @sripalithennakoon2186
    @sripalithennakoon2186 3 หลายเดือนก่อน +2

    රූප රචනය ගැනත් අනිවාර්‍යෙන් කතා කරන්නම ඕන. ඒක ආදර්ශමත් රූඅ රචනයක්. මේ දෙන පණිවිඩය හොදින් සමාජගත වේවි. ප්‍රශ්න විසදන විදිය මැනවින් කියාපානවා. ගායනය, සංගීතය, තනුව ..... අගයන්න වචන නැහැ. නියම කලාකරුවන්ගේ සුසංයෝගයක අපූරු නිමැවුමක්. ඔබ සැමට සුබ අනාගතයක්

  • @PushpaKumara-l4c
    @PushpaKumara-l4c 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹5🌹

  • @ThihiniDeSilva
    @ThihiniDeSilva 3 หลายเดือนก่อน +1

    Harima lassanay Shyami akka...This will be a super hit in Sri Lanka... meka aha aha adanna puluwan...vedio ekath excellent...All the best akka...Love this❤❤❤

  • @buddikasadaruwan8328
    @buddikasadaruwan8328 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ,තවත් මේ වගේ ලස්සන දෙවල් කරන්න වාසනාව ලැබේවා බුදුසරණයි ,හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹so

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 3 หลายเดือนก่อน

    Man akkige ge sindu wadiya ahala na. Eth ahapu hama sinduwakma oyage ammage voice wagemayi harima asayi ahan inna. Oya th lassanyi. Oyage voice ekath lassanayi. Sinduwath lassanyi.
    Thawa thawa sindu kiyanna. Api innawa ahanna.

  • @fernandoroy-mb3mg
    @fernandoroy-mb3mg 3 หลายเดือนก่อน +1

    Beautiful song shyamiyo💐💐😘from padmi✌️😉🥰

  • @Tishangaming46510
    @Tishangaming46510 3 หลายเดือนก่อน

    හැමදාම ආදරෙයි ආදරෙයි නංගි.ලස්සනයි සූපිරී සූපිරී

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 3 หลายเดือนก่อน

    හරිම හැගුම්බර සුන්දර ලයාන්විත ගායනයක් සොයුරිය අම්මාගේ හඩට සමාන හඩක් ඔයාට තියෙන්නේ තවත් නව නිර්මාණ කරන්න ජයම වේවා ❤❤❤❤❤❤

  • @pramukdesilvaweerawardena1158
    @pramukdesilvaweerawardena1158 3 หลายเดือนก่อน +1

    Beautiful song ❤

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika 3 หลายเดือนก่อน

    Kalekin song ekak . Godak lassanai ammage hada e vidiyatama labila. ❤❤

  • @thusithadilani5630
    @thusithadilani5630 3 หลายเดือนก่อน +1

    Harima lassanai..athi oya nihadawa hitiya.digatama geetha gayana karandako🥰🥰🥰

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම හැඟුම්බර යි ❤❤

  • @ayonadilrukshi5562
    @ayonadilrukshi5562 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි shyami. ❤️❤️

  • @madarasevwandi
    @madarasevwandi 3 หลายเดือนก่อน +2

    Glad to be part of this beautiful work!🫶🏻

    • @ShyamiNadisha
      @ShyamiNadisha  3 หลายเดือนก่อน

      Thank you Nangi ❤️

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 3 หลายเดือนก่อน +2

    This melody hits my heart deeply❤❤❤

  • @asunthadesilva9799
    @asunthadesilva9799 3 หลายเดือนก่อน

    Beautiful voice just like Chandraleka. She is my favourite singer.
    God Bless You duwa.

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි ගායනය සුබ පැතුම් ඔයාට

  • @nihalsiriwardane14
    @nihalsiriwardane14 3 หลายเดือนก่อน +1

    Super නංගී ජයවේවා

  • @ruveemadawala2393
    @ruveemadawala2393 3 หลายเดือนก่อน

    හරීම ලස්සනයි අක්කෙ.. ගොඩාක් ලස්සනයි ...❤❤❤❤❤❤😊

  • @melodyoflife.2695
    @melodyoflife.2695 3 หลายเดือนก่อน

    ලස්සන ම හඬක් , තනුවක් , රූප රචනයක්.🧡🙏

  • @champiy5006
    @champiy5006 3 หลายเดือนก่อน +1

    Voice, melody, lyrics ❤👌. Beautiful song! Nicely done 💐❤️🇺🇸

  • @NadeeshThilina-hw2qk
    @NadeeshThilina-hw2qk 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි .........❤❤

  • @ChandanaH
    @ChandanaH 3 หลายเดือนก่อน +1

    Good Job ❤❤❤️

  • @DeshikaPerera-w4x
    @DeshikaPerera-w4x 3 หลายเดือนก่อน

    Meka ahana eka nawaththaganna beri wela dan🧡🔥🔥

  • @vish9562
    @vish9562 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.තවත් ලස්සන සින්දු දිගටම කරන්න💗💗🌸🌸.

  • @piyumiishara8578
    @piyumiishara8578 3 หลายเดือนก่อน

    my fav female singer🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @AchalaDissanayaka-l5d
    @AchalaDissanayaka-l5d 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤ ඒ නිවුණු ලයාන්විත හඬ හදවතට පුදුම විදිහට දැනෙනවා 💐💐💐

  • @dineshpushpakumara6657
    @dineshpushpakumara6657 2 หลายเดือนก่อน

    Maara lassanai..

  • @Priyanthi_bogoda_
    @Priyanthi_bogoda_ 3 หลายเดือนก่อน

    අහන්න අහන්න ආස හිතෙන ගීතයක්,සුබ පැතුම්!!!

  • @sasenanjelo6996
    @sasenanjelo6996 3 หลายเดือนก่อน

    Wow හරිම ලස්සනයි .අම්මාගේ voice akamai🌷♥️

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys 2 หลายเดือนก่อน

    My heart touching song ❤

  • @nalikapriyadarshani2296
    @nalikapriyadarshani2296 3 หลายเดือนก่อน

    අහන්න ඉන්න ආස හිතෙන හරිම ලස්සන කටහඬ❤️

  • @MenikeWeerasekara-cz2ix
    @MenikeWeerasekara-cz2ix 3 หลายเดือนก่อน

    හරිම සුන්දරයි ඔබේ හඩ.
    තව බොහෝ ලස්සන ගීත ගයන්නට
    ඒවා අපට වැළඳගන්නට
    දිනය උදාවේවා❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 หลายเดือนก่อน +2

    Soooooo beautiful!❤❤❤

  • @kumuduseethawaka3328
    @kumuduseethawaka3328 3 หลายเดือนก่อน

    බලාපොරොත්තුවූ හඩක් සුභ පැතුම් ප්‍රභා 🌹🌹🌹♥️♥️♥️

  • @lakmildiran86
    @lakmildiran86 3 หลายเดือนก่อน

    ලස්සන ගයනයක් .

  • @anushasherinehettiarachchi2182
    @anushasherinehettiarachchi2182 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ජේසු පිහිටයි😘😘

  • @achinia3225
    @achinia3225 2 หลายเดือนก่อน

    Wow 🤩 beautiful!!!

  • @senalpeiris7724
    @senalpeiris7724 3 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා😍😍😍 trending එන්නම ඕන සින්දුවක්❤

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 หลายเดือนก่อน

    Woooow ! Great song!❤

  • @SitharaBhagya
    @SitharaBhagya 2 หลายเดือนก่อน

    E voice eka