DILU Beats - Maa Dihaa (බලාපන් සෝබනී මා දිහා) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • DILU Beats - Maa Dihaa (බලාපන් සෝබනී මා දිහා) Official Music Video
    Stream & Download: share.amuse.io...
    Spotify: open.spotify.c...
    Apple Music: music.apple.co...
    Performed by ‪@DILUBeats‬
    Melody & Music by ‪@DILUBeats‬
    Lyrics - ‪@SHANPUTHA‬ & ‪@DILUBeats‬
    Guitars - Prakash Ranasinghe
    Guitars Recorded by Prasad Helambage @infinity Studio
    A FILM BY HASINDU D SILVA ​⁠‪@hasindudsilva9179‬
    Script - Ishini Wijesinghe, Dilu, Hasindu D Silva, Kavindu Anjana, Mihiran weerasinghe
    Assistant Director - Kavindu Anjana
    Production Manager - Mihiran Weerasinghe
    Dop/Editor/colourist - Hasindu D silva
    Starring - Ishini Wijesinghe ‪@Ishini_Nora_Walakulu‬
    Dileepa Madushan
    Iman Fernando ‪@imanfernando‬
    Rasika Jayalani
    Hair & Makeup - Akarsha Ranhaluge
    Dilu's Hair - Salon Diwz
    Gaffer - Nadun Jayantha
    Technician - Umesh Chamika
    Camera Assistant - Chathura Jayaruwan
    Aerial Cinematographer - Vimesh Oshada
    BTS - Kavindu Anjana
    Artworks - Kavindu Anjana (Kv Graphics)
    ART - Pathum Jayasinghe
    Assistant Production Manager - Sulaj Umayangana
    Production Assistants - Ramidu Yashmintha, Keshara Ishan
    Transport - Eco Hybrid Lanka PVT. LTD.
    Clothing Partner - Downtown
    Special Thanks ;
    Kaushan Gunarathne
    Rasika Jayalani (Mom)
    Nirmali Perera (Ishini's Mom)
    Magampura Fam
    Lahiru Gayashan
    Sashane Mihiranga Photography
    Iman Fernando
    Ramidu Yashmintha
    Lakshitha Mihiran
    Sulaj Umayangana
    Pathum Jayasinghe
    Niranda Gayangi
    Lahiru Kanishka
    Keshara Ishan
    Ashan Munasinghe
    All of you
    Lyrics
    ඈ විනා මධාරා මලයි
    මා දෑසත් කලා වාසනා
    පෑ සිනා මා හෘදේ නිවාලයි
    මේ භවේ දී සදා
    බලාපන් සෝබනී මා දිහා
    නාඬාපන් රෑමතී මා නිසා
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    හෝ... නගේ...
    නුරාවෙන් දිගැස් හී පියා
    සිනාවෙන් තිගැස්සී නොයා
    නොකීවත් හිතස්සේ තියා
    දැකීමත් ඇතී මට ඔයා
    රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ
    හිතින් මා ඉන්නම් බලා
    සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ
    හිඳින් මා ගන්නම් නෙලා
    බලාපන් සෝබනී මා දිහා
    නාඬාපන් රෑමතී මා නිසා
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    හෝ... නගේ...
    Connect with DILU Beats
    Facebook: / dilubeats
    Instagram: / dilu.beats
    TikTok: www.tiktok.com...
    Connect with Hasindu D Silva
    Facebook: / hasindu.dulanjan.773
    Connect with Pathum Jayasinghe (ART)
    Facebook: www.facebook.c...
    The Official Music video by DILU Beats performing ''Maa Dihaa"
    © 2024 Magampura Music.
    #dilubeats #maadihaa #ishini #nora #magampura
    #sinhalasongs #sinhalanewsongs #2024u

ความคิดเห็น • 9K

  • @DILUBeats
    @DILUBeats  3 หลายเดือนก่อน +10563

    ඈ විනා මධාරා මලයි
    මා දෑසත් කලා වාසනා
    පෑ සිනා මා හෘදේ නිවාලයි
    මේ භවේ දී සදා
    බලාපන් සෝබනී මා දිහා
    නාඬාපන් රෑමතී මා නිසා
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    හෝ... නගේ...
    නුරාවෙන් දිගැස් හී පියා
    සිනාවෙන් තිගැස්සී නොයා
    නොකීවත් හිතස්සේ තියා
    දැකීමත් ඇතී මට ඔයා
    රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ
    හිතින් මා ඉන්නම් බලා
    සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ
    හිඳින් මා ගන්නම් නෙලා
    බලාපන් සෝබනී මා දිහා
    නාඬාපන් රෑමතී මා නිසා
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
    පෙර කිසිදාක නොදුටූ ඇගේ
    මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
    හෝ... නගේ...
    ✍️ : Shan Putha & Dilu beats

  • @Mihiran
    @Mihiran 3 หลายเดือนก่อน +13436

    ඩබල් පොකට් ශර්ට් අඳින සින්දු කියන මල්ලි කෙනෙක් මුළු හිතම හොරකන් කරගෙන! 🌚❤️

    • @kirnyy
      @kirnyy 3 หลายเดือนก่อน +138

      😂❤

    • @kaveeshanethmina-qd3ou
      @kaveeshanethmina-qd3ou 3 หลายเดือนก่อน +188

      මස්සිනා😂

    • @T_H_yakuza
      @T_H_yakuza 3 หลายเดือนก่อน +248

      මේ මේ ට්‍රැක පන්නන එපා 🥲👉👈 ආසම කෙනත් කමෙන්ට කරා මේන් 🥺💖

    • @nirolegend
      @nirolegend 3 หลายเดือนก่อน +70

      Sahodarayaa

    • @omegalakshani9862
      @omegalakshani9862 3 หลายเดือนก่อน +32

      ❤😂

  • @DJJNK
    @DJJNK 3 หลายเดือนก่อน +1131

    Dilu Beats Vibe | Calm | Hits 💛🔥
    ඩබල් පොකට් බෝයි 😅❤️

  • @cricobs4
    @cricobs4 25 วันที่ผ่านมา +122

    I am from india 🇮🇳
    Love for sri lankan brothers and sisters 🇱🇰 very nice song ❤️❤️nice melody

    • @AshaUdeni-f3z
      @AshaUdeni-f3z 20 วันที่ผ่านมา +5

      Respect for India 🇮🇳❤️

    • @cricobs4
      @cricobs4 20 วันที่ผ่านมา

      🇮🇳🇱🇰❤️❤️​@@AshaUdeni-f3z

    • @samadiwihara2654
      @samadiwihara2654 13 วันที่ผ่านมา +1

  • @Ishini_Nora_Walakulu
    @Ishini_Nora_Walakulu 3 หลายเดือนก่อน +7409

    සුභ වෙන්න ඕන ඔයාට! නෙත්මානෙම ඉදන් මා දිහා බලන් ඉන්න! First comment and first like! 🤭☁️💛

    • @BawanthaSulochana
      @BawanthaSulochana 3 หลายเดือนก่อน +76

      🌨💗🌬

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +1926

      සෝබනී! 💛☁️

    • @c_horcrux
      @c_horcrux 3 หลายเดือนก่อน +236

      ​@@DILUBeats දැන්වත් නිදියපන් ලොකු අයියේ සින්දු හදලා මහන්සි ඇති 😂

    • @UniqueCreation16
      @UniqueCreation16 3 หลายเดือนก่อน +391

      මෙන්න මේ දෙන්නා ප්‍රසිද්දියේ ලව් කරනවා. 🤭

    • @NGKGARUDA
      @NGKGARUDA 3 หลายเดือนก่อน +38

      aa noooraaa

  • @Ramidu
    @Ramidu 3 หลายเดือนก่อน +3547

    බලාපන් සෝබනී මා දිහා....!❤️ Jaya දිලුත!

    • @ThiyumiTheekshanaSilva
      @ThiyumiTheekshanaSilva 3 หลายเดือนก่อน +38

      Favourite 🥺❤️

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +340

      Ramiiii 💛

    • @kitizanbro198
      @kitizanbro198 3 หลายเดือนก่อน +9

      😍

    • @yumyum_jikook
      @yumyum_jikook 3 หลายเดือนก่อน +6

      Ramidu ayye aluth ekak karanawada oyath lagai

    • @moneizd
      @moneizd 3 หลายเดือนก่อน +4

  • @imanfernando
    @imanfernando 3 หลายเดือนก่อน +5523

    මස්සිනා on fire 🔥

    • @Randika_iraj
      @Randika_iraj 3 หลายเดือนก่อน +88

      ❤bosa

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +1017

      මස්සිනේ! 🥲💛

    • @TylerDurden-im9cj
      @TylerDurden-im9cj 3 หลายเดือนก่อน +44

      😂😂

    • @GothamiDeSilva
      @GothamiDeSilva 3 หลายเดือนก่อน +34

      අනේ ඔව් 😩💗

    • @Chamindu12-z3j
      @Chamindu12-z3j 3 หลายเดือนก่อน +15

      Awww

  • @LaksithaBandara-g1b
    @LaksithaBandara-g1b 2 หลายเดือนก่อน +34

    බොහොම ලස්සනයි තනුව, පද රචනය සහ ගායනය....මෑතකදි දුටු ඇසීමට ප්‍රියවන ගීතයක්....ඉදිරියටත් මෙවැනි ගුණාත්මක නිර්මාණ කිරීමට සුභ පතනවා...ජය ❤❤❤

  • @Ayshcharya
    @Ayshcharya 3 หลายเดือนก่อน +1662

    ඒ හීනේ හැබෑ වෙන්නම ඕන හීනයක්.ජය බෝ.....❤

    • @SY_edits95
      @SY_edits95 3 หลายเดือนก่อน +11

      Uviya💛

    • @Dinidu_vidarshana
      @Dinidu_vidarshana 3 หลายเดือนก่อน +5

      Eelngata ithin uvindu ayscharya ft dilu beats thama ❤🎉

    • @shantharathnayaka2203
      @shantharathnayaka2203 3 หลายเดือนก่อน +1

      💚🧡

    • @Chanmira_1
      @Chanmira_1 3 หลายเดือนก่อน +4

      ආසම එකා ❤

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน +5

      නාඩා හිටපන්

  • @Malee-s2w
    @Malee-s2w 3 หลายเดือนก่อน +4947

    සින්දුව රිලීස් කරලා දවස් 2යි.860k views 🌝
    1M ගැහුවම මේකට ලයික් එකක් දාන් යන්න හලෝ ලා!🦥💗

  • @kinglotuss
    @kinglotuss 3 หลายเดือนก่อน +1807

    Keep It Up Mannnn 🖤

    • @GAZTA__FF
      @GAZTA__FF 3 หลายเดือนก่อน +22

      Ayya nidi na wage 😂❤

    • @Lakii1102
      @Lakii1102 3 หลายเดือนก่อน +14

      Lotus💗😌

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +156

      💛🫶

    • @navindushachintha
      @navindushachintha 3 หลายเดือนก่อน +6

      Lota magampura 💀💗

    • @krishanmadawa1054
      @krishanmadawa1054 3 หลายเดือนก่อน +4

      Lota❤

  • @MigaraYasodari
    @MigaraYasodari 2 หลายเดือนก่อน +144

    අම්මෝ මේ සිංදුවට පිස්සු වැටේනවා එතරම් ලස්සනයි ❤ 😍😍😍

  • @SLASIBRO
    @SLASIBRO 3 หลายเดือนก่อน +1266

    කෙලින්ම trending list එකට ❤😍 next level

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +79

      💛🫶

    • @DinamethSasmitha
      @DinamethSasmitha 3 หลายเดือนก่อน +2

      ​@@DILUBeats3:38

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน +2

      පොඩි වංගුවක් තිබ්බා

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 หลายเดือนก่อน +993

    DILU Beats❤ Songs | Videos හැමදේම වෙනම VIBE එකක් ❤ සුපිරි 👌

    • @DIDIQUOTES
      @DIDIQUOTES 3 หลายเดือนก่อน +4

      ammata cool steps gmmk thama ❤😊

    • @rashidabongso
      @rashidabongso 3 หลายเดือนก่อน +5

      Coolsteps gmmk

    • @mrgaming6948
      @mrgaming6948 3 หลายเดือนก่อน +3

      Pachcheee ❤❤❤

    • @InuliChiranya-v8o
      @InuliChiranya-v8o 3 หลายเดือนก่อน +1

      proud of u dear 💖

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +12

      💛💛🫶

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 2 หลายเดือนก่อน +12

    ලස්සනයි ලස්සනයි.....දහ වතාවකට වැඩිය ඇහුවා 💙

  • @naughtyproductions
    @naughtyproductions 3 หลายเดือนก่อน +898

    Dilu boy💙💥

    • @gamingt9t
      @gamingt9t 3 หลายเดือนก่อน +2

      Bosa 😩💗

    • @Thew.3zy
      @Thew.3zy 3 หลายเดือนก่อน +2

      Yo Boz 😚❤️

    • @SithijaPansindu
      @SithijaPansindu 3 หลายเดือนก่อน +2

      Hi bosaaa❤

    • @Zena-id1ju
      @Zena-id1ju 3 หลายเดือนก่อน +1

      Hi😂😂

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน +4

      මත්ද්‍රවය මාකටින් චැනල් එක 😮

  • @warunakaushalya4554
    @warunakaushalya4554 3 หลายเดือนก่อน +3952

    මං වගේ තනිකඩයෝ සෙට් එකකුත් මේක බලලා කොච්චර සතුටුවෙනවා ඇති ද?🙂😍🤍 I feel it🤍

    • @sakunthalakumari59
      @sakunthalakumari59 3 หลายเดือนก่อน +30

      මං වගේ.😌 ඒක ඇත්ත 😌🫂

    • @DanushkaBandara-r1u
      @DanushkaBandara-r1u 3 หลายเดือนก่อน +18

      ගොඩක් 🥺

    • @sakunthalakumari59
      @sakunthalakumari59 3 หลายเดือนก่อน +10

      @@DanushkaBandara-r1u 😌🫂

    • @DillaAms
      @DillaAms 3 หลายเดือนก่อน +12

      මමත් බං ❤

    • @Mohani20
      @Mohani20 3 หลายเดือนก่อน +4

      Aniwarenm❤

  • @nadeeshaniudeshika4833
    @nadeeshaniudeshika4833 3 หลายเดือนก่อน +222

    බලපු ලස්සනම විෂුවල් එක, ලස්සනම කටහඩක් එක්ක..❤

    • @pubuditha174
      @pubuditha174 3 หลายเดือนก่อน +4

      පන්දම බලල නෑද

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +5

      💛🫶

    • @comtharumonargala
      @comtharumonargala 2 หลายเดือนก่อน +1

      ❤💗💓💕💞❣

  • @SamanmaliDilrukshi-ml2yo
    @SamanmaliDilrukshi-ml2yo หลายเดือนก่อน +16

    මාර ලස්සන සෝන්ග් එකක් අයියේ.❤අහන්න අහන්න ආස හිතෙනවා. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ 🥰❤️👍👍

  • @Yasinthamindada
    @Yasinthamindada 3 หลายเดือนก่อน +4751

    මේකට Double tuch කරලා යන්න ,notification එකක් එනගානේ මේකට අවිල්ලා මට මේක අහන්න ❤🎉😊

    • @KawishkaPathum-u3s
      @KawishkaPathum-u3s 3 หลายเดือนก่อน +35

      big braine

    • @denukashehan9266
      @denukashehan9266 3 หลายเดือนก่อน +28

      1300 වතාවක් ඇහුවද? 🙂

    • @MaheeshaNishamal
      @MaheeshaNishamal 3 หลายเดือนก่อน

      ​@@denukashehan9266😂

    • @RealXludy16
      @RealXludy16 3 หลายเดือนก่อน +22

      Like Labunad Itin 😂

    • @Randil_Methnuka
      @Randil_Methnuka 3 หลายเดือนก่อน +10

      😂

  • @sanjanadias8005
    @sanjanadias8005 3 หลายเดือนก่อน +1891

    මේක 1M ගහනකම් බලන් හිටපු මට අද සතුටුයි dilu 🥺

    • @dinijayasinghe17
      @dinijayasinghe17 3 หลายเดือนก่อน +9

      Ow anee ❤

    • @AshmikaSandeep-g5b
      @AshmikaSandeep-g5b 3 หลายเดือนก่อน +9

      Sira kathawa bn maath 1M gahanakn hitiye ❤️✨

    • @DinujaHimasara
      @DinujaHimasara 3 หลายเดือนก่อน +6

      me too💗

    • @Chanu4134
      @Chanu4134 3 หลายเดือนก่อน +4

      Hm ❤

    • @nttechnology5946
      @nttechnology5946 3 หลายเดือนก่อน +4

      Atta❤

  • @Mithini_Dissanayake
    @Mithini_Dissanayake 3 หลายเดือนก่อน +78

    Aww Awww 🥺❤ හරිම ලස්සනයි ♥️ Good Luck Dilu & Ishini nanga ❤

  • @raniwalli1698
    @raniwalli1698 21 วันที่ผ่านมา +4

    බලාපන් සෝබනී මා දිහා... ලස්සනයි අයියා සීංදුව😊😊

  • @kameshweerathunga459
    @kameshweerathunga459 3 หลายเดือนก่อน +273

    වෙලාව රෑ 11.45. Off වෙලා ගෙදර යන ගමන් phone එක අතට ගත්තම තමා දැක්කේ දිලූ ගෙ අලුත් සින්දුව. රෑ තේම්ස් ගග දිගේ තනියම අවිදගෙන යන ගමන් තමා අහුවේ. මාරම vibe එකක් තියෙන්නෙ ඒ වචන වල. Love From London! 🔥🇬🇧

    • @frosty7124
      @frosty7124 3 หลายเดือนก่อน +6

      ​@@TLDcreationslondon kiyla dkke nadda 😊

    • @momentswithadithya
      @momentswithadithya 3 หลายเดือนก่อน +36

      තෙම්ස් කිව්ව ගමන් sherlock holmes මතක් උන මම🙂🩶

    • @janith_nimsara
      @janith_nimsara 3 หลายเดือนก่อน +6

      @@momentswithadithya ඊට යට comment එක 😂 be like වෙන්ඩ ෂර්ලොක්😂❤

    • @momentswithadithya
      @momentswithadithya 3 หลายเดือนก่อน

      @@janith_nimsara lol😂

    • @SahanSadewmina
      @SahanSadewmina 3 หลายเดือนก่อน +1

      Sira​@@momentswithadithya

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 3 หลายเดือนก่อน +110

    දැක ඈව දුරදී මගේ
    නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ❣💙🫀

  • @chiraboymusic
    @chiraboymusic 3 หลายเดือนก่อน +801

    ඇයි දන්නෑ මේක බලද්දි හිනාවක් එක්ක මාරම සතුටක් ආවේ ! 🥹🤍 Fav Voice & Fav Couple ❤️ Lets go dilu !

    • @KgNandasiri-tg3zf
      @KgNandasiri-tg3zf 3 หลายเดือนก่อน +6

      E matath ehemai hethuwak danna

    • @tharushinavodya1553
      @tharushinavodya1553 3 หลายเดือนก่อน +6

      ඇත්තටම ඔව් ♥️🥺

    • @preethikasamanmali7713
      @preethikasamanmali7713 3 หลายเดือนก่อน +11

      ඒකනම් ඇත්ත මටත් එහෙම උනා නිකමට වගේ comment බැලුවා තව එහෙම අය ඉන්නවද කියලා

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 3 หลายเดือนก่อน +3

      අනෙ ඇත්තමයි 🥰🤎

    • @dulanikarunathilaka
      @dulanikarunathilaka 3 หลายเดือนก่อน +1

      ඒක කතාව නම් ඇත්ත 🥰❤️

  • @HachiniMadushanika-r7h
    @HachiniMadushanika-r7h 26 วันที่ผ่านมา +4

    කට හඩ භාවනාවක්
    එතරම් lassani❤❤❤

  • @Itsjustewmi
    @Itsjustewmi 3 หลายเดือนก่อน +665

    Alවලට මාසයයි මේ අහන ජයග්‍රාහී 10 වෙනි වතාව
    What an obsession! good job Dilu beats❤

  • @MeemanageTharul
    @MeemanageTharul 3 หลายเดือนก่อน +451

    ප්‍රවේශමෙන්!!! මේ කටහඩ ඇබ්බැහි වෙන සුලුයි 🔥ᴅɪʟᴜ ʙᴇᴀᴛꜱ 🔥

    • @NethujaMethsara
      @NethujaMethsara 3 หลายเดือนก่อน +9

      Siravata bn

    • @DishanthiGunawardhana-n2l
      @DishanthiGunawardhana-n2l 3 หลายเดือนก่อน +7

      💯💯💯

    • @NethukiTharulya-t1z
      @NethukiTharulya-t1z 3 หลายเดือนก่อน +7

      ඇබ්බැහි වෙලා ඉවරයි දැනටමත් 💯❤️

    • @DGFrock
      @DGFrock 3 หลายเดือนก่อน +4

      💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

    • @KemithaThathsara
      @KemithaThathsara 3 หลายเดือนก่อน +3

      💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 3 หลายเดือนก่อน +227

    දැන් ඉතිං දිගටම දිලූගේ සිංදු වල නෝරා තමයි ☁️
    ලස්සනයි හැබැයි🌻✨️

    • @KHRuvanthi
      @KHRuvanthi 3 หลายเดือนก่อน +5

      ❤❤

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +8

      💛🫢

  • @Ruuu05468
    @Ruuu05468 หลายเดือนก่อน +5

    මේ දෙන්නනම් පිස්සු හැදෙන couple ekak appah♡ oya denna hemadama ektma inna matchingma dennek ❤️

  • @himashasathsarani2188
    @himashasathsarani2188 3 หลายเดือนก่อน +79

    මේ දෙන්නා තරම් matching couple එකක් කොහේවත් නෑ මාර ලස්සනයි දිගටම මේ දෙන්නාවම music video වල දකින්න තිබුනොත් ඇති 😩💗There are no words to say about the song, it is very beautiful

  • @anuruddhalakshan4033
    @anuruddhalakshan4033 3 หลายเดือนก่อน +146

    පාන්දර 1.30 වෙනකකල් ලංකාවේ මිනිස්සු සිංදුවක් එනකන් බලන් හිටපු පලවෙනි වතාවද කොහෙද..... 💛☁️
    Beats & Noraaaa On Fireee... 🔥♥️

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน

      @@anuruddhalakshan4033 එහෙමත් නෑ..ඇහැරිලා වැල් බලපු උන් ටික දැකලා බැලුවේ

  • @malshaprabodhani
    @malshaprabodhani 3 หลายเดือนก่อน +215

    Ishini අක්කා කොහොමත් ලස්සන වලාකුලක්. ඒත් Dilu අයියගේ අමුතුම ලස්සනක් මම දැක්කා. අයියා කලිනුත් ලස්සනයි. ඒත් මේ song එකේ අමුතුම හැඟීමක් දැනුනා මට. හරිම ලස්සනයි. 😊❤️

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน

      @@malshaprabodhani චූ බරක් වගේ ආවද 😅

    • @nipumadu0506
      @nipumadu0506 3 หลายเดือนก่อน +7

      පෙම් පාට❤❤

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน +4

      ඒ කැමරා අලුත් වෙලා අලුත් effect නිසා 😊

  • @DilrukNishantha-n5k
    @DilrukNishantha-n5k หลายเดือนก่อน +4

    මේක පිස්සුවක් දැනටම 10 පාරක් ඇහුවා

  • @MalmiThisara-kn3mk
    @MalmiThisara-kn3mk 3 หลายเดือนก่อน +118

    Dilu said "නොකීවත් හිතස්සෙ තියා දැකීමත් ඇතී මට ඔයා "
    ඒක නම් නෝරටම ලියපු සින්දුවක් 🥹❤️🫶

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน +1

      @@MalmiThisara-kn3mk ඔව් නෝරාගේ කලින් කොල්ලා තමා සීන් එක

    • @MalmiThisara-kn3mk
      @MalmiThisara-kn3mk 3 หลายเดือนก่อน +2

      ​@@Chathux_BeatzTherunnah 🥲😒

  • @svngjk
    @svngjk 3 หลายเดือนก่อน +361

    ජිවිතෙට සිංදුවක විව්ස් වැඩි වෙනකම් මෙහෙම බලන් ඉදල නැ. 😓 😅 ❤️ මම මේකට addict වෙලා..

    • @dinijayasinghe17
      @dinijayasinghe17 3 หลายเดือนก่อน

      Sirwtm ❤

    • @rasaramadushani2326
      @rasaramadushani2326 3 หลายเดือนก่อน +1

      Ammapa 😂❤

    • @AshaUdeni-f3z
      @AshaUdeni-f3z 3 หลายเดือนก่อน +2

      Mamath 😌 dilu aiyage voice addiction ekak ma thamaiii ❤

    • @ramashanawomi1231
      @ramashanawomi1231 3 หลายเดือนก่อน +1

      සැරින් සැරෙ ඇවිල්ලා views බලනව.ජීවිතේට මීට කලින් මෙච්චර addict වෙලා නෑ🥺❤️

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +2

      💛🫶

  • @Dinidu_vidarshana
    @Dinidu_vidarshana 3 หลายเดือนก่อน +149

    Dilu , Uvindu , Imaan , Ramidu , mihiran ඇත්තටම භාවනාවක් ❤💯👀

  • @SulochanaMaheepala
    @SulochanaMaheepala 2 หลายเดือนก่อน +5

    සුපිරි ලස්සන සින්දුවක් ඈ .its beautiful song my favourite song ඔය දෙන්නත් ලස්සනයි uuuuuuuu❤❤❤😂😢🎉🎉🎉

  • @alokanimunasinghe7689
    @alokanimunasinghe7689 3 หลายเดือนก่อน +99

    First time - video එක දිහා විතරක් බලන් හිටියා
    2nd time - lyrics අහගෙන හිටියා
    3rd time - දෙකම කරා 😂❤
    Listening more times - addicted and added to the favorite playlist as usuals !!! ❤✨🫰

    • @DS-rj4bw
      @DS-rj4bw 3 หลายเดือนก่อน +1

      Sira..❤😂

    • @DeshithaLakshan2000
      @DeshithaLakshan2000 3 หลายเดือนก่อน +1

      This is damn true

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน

      @@alokanimunasinghe7689 4th time ලැට් එකට ගියා 🙂

    • @PANDAGAMING12397
      @PANDAGAMING12397 3 หลายเดือนก่อน +1

      Sira❤😂

    • @BILLA13-z9r
      @BILLA13-z9r หลายเดือนก่อน

      😹

  • @imesha92
    @imesha92 3 หลายเดือนก่อน +40

    ඒ සින්දුව දිහා බලන් ඉද්දී නොදැනීම වෙනම ලෝකෙකට යනවා.. රූප රචනාව වාව්!! දිලූගෙ කටහඩ, නෝරාගේ භාව ප්‍රකාශන ... සුපර්🥺💖✨️

  • @arunaruwandika2377
    @arunaruwandika2377 3 หลายเดือนก่อน +20

    නුබ හා..
    දෑසේ දුරින් ...
    මැවිලා..
    හද ගාවීන්..
    නෙත් මානෙම..
    මා දිහා..
    සුපිරියක් Dilu..♥️

  • @nandanasenevirathna9167
    @nandanasenevirathna9167 2 หลายเดือนก่อน +5

    Lassanayi. Hitha adila giya.thava sindu oneeee❤

  • @KAVEEN_SEWHAN
    @KAVEEN_SEWHAN 3 หลายเดือนก่อน +272

    චාරිකාවක් ගොස්, නුඹ හා හමුවී , නුඹේ නෙත් මානෙම රැදී සිටියේ නුඹ මා දිහා බලන තෙක් සොබනියේ 🥰💞🌹😘

    • @KgNandasiri-tg3zf
      @KgNandasiri-tg3zf 3 หลายเดือนก่อน +6

      Eka maru👍💕👍👍

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +2

      💛🫶

  • @ThusinduMusic
    @ThusinduMusic 3 หลายเดือนก่อน +45

    දිලුත & සෝබනී😌
    Nice song malli... ජයවේවා♥️

  • @kaushaldesilva294
    @kaushaldesilva294 3 หลายเดือนก่อน +50

    “බලාපන් සෝබනී මා දිහා” 😍💛
    බල බල ඉන්න දෙයක් නෑ Trending මේකත් 💯

  • @virajranasinghe5300
    @virajranasinghe5300 หลายเดือนก่อน +2

    Goda දවසකින් හිතට වදින sinduwak ahuwa💗🌎

  • @Sanchare0.
    @Sanchare0. 3 หลายเดือนก่อน +39

    ඒක කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැ. ඒක හරි අමුතූඊ. ඇත්තටම ලස්සනයී.🌼 සුදු අත්දිග ලිනන් ශර්ට්ස් අදින කොල්ලෝ ඔය වළාකුලට ඇත්තටම ආදරේ කරන්න හිතිලම නැද්ද? ඕගොල්ල දෙන්න හරි ලස්සනයී. මං ආසම ඒ concept එකට. 🌼ඉතින් බුදුසරණයි දෙන්නටම.👊👊😘පරිස්සමට ඉන්න.🤍

  • @Malindu_Malshan
    @Malindu_Malshan 3 หลายเดือนก่อน +133

    ඉස්සරහටත් කරන හැම සින්දුවකම නෝරා වලාකුළු ම ඉදියි වගේ පේන්නේ... ☁️🌝

  • @ZOORIJ
    @ZOORIJ 3 หลายเดือนก่อน +39

    රෝස තොල් මගෙ වේදො නොම වේදෝ ඉතින්...i felt it. 🖤

  • @ChandanaSenadira-go7qd
    @ChandanaSenadira-go7qd 7 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන song එකක්...❤❤❤❤❤❤❤

  • @SaraSolace741
    @SaraSolace741 3 หลายเดือนก่อน +119

    ඇයවම නෙළා ගන්නට වරම් ලැබේවා සහෝදරයා🥹💛 @dilu
    Nora 💛🩵

  • @hesaniwasana-yt9lo
    @hesaniwasana-yt9lo 3 หลายเดือนก่อน +177

    🦋11:11 Dilu අයියගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න විශ්ව මෑනියන්ගේ පිහිට ලැබේවා..!
    🧚✨️😊👏❤️

    • @SanjanaMadushani-xs3rj
      @SanjanaMadushani-xs3rj 3 หลายเดือนก่อน +4

      ❤❤ 11 : 11 angel numbers🎉

    • @FarnandoShanol
      @FarnandoShanol 3 หลายเดือนก่อน +2

      🦋1111

    • @praweenweerasena
      @praweenweerasena 3 หลายเดือนก่อน +5

      මාත් ඒක දැක්කා..නෝරා කියන්නෙ විශ්ව ආකර්ශන නීතිය ෆලෝ කරන කෙනෙක් ❤

    • @MahishaDiary
      @MahishaDiary 3 หลายเดือนก่อน +4

      11:11

    • @athulasumanadasa985
      @athulasumanadasa985 3 หลายเดือนก่อน +1

      11:11
      🦋😇🧿

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 3 หลายเดือนก่อน +406

    අහපු වාර ගාණ මතකත් නෑ බං🎧🎧

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +14

      💛🫶

    • @lalithrathnayake6944
      @lalithrathnayake6944 2 หลายเดือนก่อน +2

      නියමයි බ්‍රෝ
      Super
      අහපු වාර ගානවත් මතක නෑ ❤

    • @KaveeshaKalhara-sz6nk
      @KaveeshaKalhara-sz6nk 2 หลายเดือนก่อน +1

      Sira❤

    • @thanuthanuja2275
      @thanuthanuja2275 หลายเดือนก่อน

      ane ou mara lassanai ❤

    • @UdeniPerera-n5t
      @UdeniPerera-n5t หลายเดือนก่อน

      Sirwat bn 😅

  • @MawatheApi18
    @MawatheApi18 3 หลายเดือนก่อน +147

    අන්තිමේදී 01 Million🎶

  • @thusharaweerarathna331
    @thusharaweerarathna331 2 หลายเดือนก่อน +5

    එක පාරක් ඇහුවම ආයේ අහන්න හිතෙනවා ඒ පාරත් ඇහුවම ආයෙත් අහන්න හිතෙනවා ඒ පාරත් ඇහුවාම ආයෙත් ආයෙත් ......
    මේ සින්දුවේ vibe එක ඉවර වෙන්නෙ නෑ ❤

  • @rashenminol
    @rashenminol 3 หลายเดือนก่อน +45

    දාන දාන එක Trending එන ගායකයා !!
    Nice one Dilu ❤️

    • @MadumaliWijerathna
      @MadumaliWijerathna หลายเดือนก่อน

      Lassnmiucik❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😂😂😂🎉🎉🎉🎉🎉❤❤

  • @malithdananjaya4219
    @malithdananjaya4219 3 หลายเดือนก่อน +52

    Much Love Dilu....පරක්කු උනාට අවුලක් නෑ සිංදුව හැමදාමත් වගේ මරැ...1 st comment....🤗🫂

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +11

      💛🫶

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 3 หลายเดือนก่อน +789

    දෙයියනේ!!! මේක මගේ අම්මගෙයි තාත්තගෙයි කතාව! 🤍

    • @yumiyumi1
      @yumiyumi1 3 หลายเดือนก่อน +52

      Ane ehma katha aththatama thiyenva ne 🥺♥️

    • @Vindyvindy526
      @Vindyvindy526 3 หลายเดือนก่อน +13

      Aneee❤

    • @inokaperera1
      @inokaperera1 3 หลายเดือนก่อน +5

      Aww😮

    • @MevinuDamsith
      @MevinuDamsith 3 หลายเดือนก่อน +1

      🥹🤍

    • @IreshaSilva-pf5cy
      @IreshaSilva-pf5cy 3 หลายเดือนก่อน +1

      ❤😊

  • @ShiromaliWijethilaka-rx7dk
    @ShiromaliWijethilaka-rx7dk หลายเดือนก่อน +1

    කට හඬ සුපිරි ඉස්සරහටත් ඔන මෙ වගෙ songs 💕

  • @shanakaworkshop
    @shanakaworkshop 3 หลายเดือนก่อน +86

    මිනිස්සු ඇත්තට ආදරේ කරද්දී හරි ලස්සනයි...❤‍🔥

  • @T_H_yakuza
    @T_H_yakuza 3 หลายเดือนก่อน +131

    1:25 අඩෝ තරහා ගියාම මූන.... අඩොව් ඒක සුපිරියක් 20 වෙනි පාර විතර බලන්නේ ඒ කෑල්ල තමා ලස්සනම ❤

    • @Photo_doctor
      @Photo_doctor 3 หลายเดือนก่อน +4

      රඟපාන්න මරු ❤

    • @T_H_yakuza
      @T_H_yakuza 3 หลายเดือนก่อน

      @@Photo_doctor ඇත්ත 🥺💖

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 3 หลายเดือนก่อน +3

      පිස්සු හැදෙනව

    • @udaragimhan8885
      @udaragimhan8885 3 หลายเดือนก่อน +2

      Ow bn❤️

    • @PasinduNuwansara-ry9gt
      @PasinduNuwansara-ry9gt 28 วันที่ผ่านมา

      සිරාවට

  • @ubetatta_
    @ubetatta_ 3 หลายเดือนก่อน +232

    එනකම් බලන් උන්නු සිංදුවක් 🥺❤️
    අනෙ හරිම ලස්සනයි ඒක ❤️
    Dilu Beats ❤️🌝

    • @Jayarathne_Uncle
      @Jayarathne_Uncle 3 หลายเดือนก่อน +5

      ඒක ලස්සනයි ❤

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +25

      💛🫶

    • @NishaniHarshika-u5p
      @NishaniHarshika-u5p 3 หลายเดือนก่อน

      හරිම ලස්සනයි මල්ලි.....👌💕 good luck....💕

  • @KaveeshaSewmini-q9g
    @KaveeshaSewmini-q9g 2 หลายเดือนก่อน +17

    Kochchra bluwth ahuwth epa wenathi sinduwk 😍❤❤

  • @RajithaPrasanthi
    @RajithaPrasanthi 3 หลายเดือนก่อน +9

    ප්‍රේමනීය කටහඬට සිත් වසග කරවන සන්සුන් රූපශ්‍රීය සුසංයෝග වූ විට මැවෙන් අසිරිය ❤❤❤❤❤❤❤❤❤❤දිලීප මල්ලි ඉදිරියෙන් ඉදිරියට යන්න ජේසු ගේ ආශිර්වාදය ඔබට

  • @Thelokkaa
    @Thelokkaa 3 หลายเดือนก่อน +48

    වෙනම vibe එකක් 😍🫶

    • @slcricket7555
      @slcricket7555 3 หลายเดือนก่อน +2

      lokka 🥹🤍 නාන විලේ 💗

  • @NilukaDewpura-ug7ls
    @NilukaDewpura-ug7ls 3 หลายเดือนก่อน +16

    When nora walakulu said:-✨️
    ඔය කැලුම් මගේ වේදෝ නොම වේදෝ
    ඉතින් මා ඉන්නම් බලා...
    ප්‍රාර්ථනා පිරුණාදෝ ඉටුවේදෝ
    ඔබ මාගේ වේවා සදා...
    🫶✨️💛☁️
    ජයම වේවා දෙන්නටම 💛🌻

  • @RameshaDissanayake
    @RameshaDissanayake หลายเดือนก่อน +1

    හැමෝම කතා වුනු විදුලිය වන් රන්වන් විජ්ජුලා්තාවන් අතරේ නිල්වන් මේඝලතාවන් ඉන්න හැටි කියන ලස්සන...🥺❤️

  • @vidurangadilshan7235
    @vidurangadilshan7235 3 หลายเดือนก่อน +615

    සිංඳුව කොහෙ අහන්නද...මේ දෙන්නගේ කෝලම බලද්දි...😁❤

    • @raveesha314
      @raveesha314 3 หลายเดือนก่อน +4

      aththa kathawa 😂

    • @DinujaHimasara
      @DinujaHimasara 3 หลายเดือนก่อน +12

      sirawatama sinduwe beat ekawath mathaka na patan gaththa wele indanma hitha thibbe dennage kolama athule😂❤

    • @nethmi..1495
      @nethmi..1495 3 หลายเดือนก่อน +1

      Atthtama aneee🙈♥️

    • @sanjanapiyumi4205
      @sanjanapiyumi4205 3 หลายเดือนก่อน +2

      ඇත්ත ❤️😁

    • @senithweerathunga6218
      @senithweerathunga6218 3 หลายเดือนก่อน

      Sirawtma bn😂❤🤭

  • @Duweendra
    @Duweendra 3 หลายเดือนก่อน +98

    මා දිහා❤

  • @PissuKolla0426
    @PissuKolla0426 3 หลายเดือนก่อน +29

    Song එකයි vishuval එකයි දෙකම සුපිරි

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 หลายเดือนก่อน +4

    ආසම දෙන්නෙක්..🥺💛හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🎉🦋💐

  • @janith_nimsara
    @janith_nimsara 3 หลายเดือนก่อน +18

    “නුරාවෙන් තිගැස්සී පියා
    සිනාවෙන් තිගැස්සී නොයා
    නොකීවත් හිතස්සේ තියා
    දැකීමත් ඇතී මට ඔයා…”
    I felt it 🤍!!!
    Good luck guys…❤

  • @savijay3565
    @savijay3565 3 หลายเดือนก่อน +91

    මේකේ Views වැඩි වෙද්දී පුදුම සතුටක් දැනෙන්නේ,හරියට මගේ එකක් වගේ🥰😅 මේ මාසේ ඉවර වෙන්න කලින් මේ ලස්සනම ලස්සන සින්දුවට 10M views ගහන්න පුළුවන් වේවා කියලා wish කරනවා Diluu අයියා😍❤🧿

  • @dulajj7592
    @dulajj7592 3 หลายเดือนก่อน +21

    පලවෙනි පාර අහන ගමන්ම හිතට වදින සිංදු සෑදීම කලාවක් නම් dilubeats එහි පිකාසෝ වේ.. 🥹❤️

  • @PyanthiKing
    @PyanthiKing หลายเดือนก่อน +4

    පට්ටම ලස්සන song එකක්

  • @DulakshiNethsarani
    @DulakshiNethsarani 3 หลายเดือนก่อน +58

    මිනියක් මරන්න තරම් තරහ ගිහින් හිටියත් මේ song එක අහපු ගමන් නිවිලා යනවා..😒🫶

  • @AshanRathnayaka-u2b
    @AshanRathnayaka-u2b 3 หลายเดือนก่อน +30

    Video එක් ඹැලුවොත් සින්දුව බලන්න බෑ. සින්දුව ඇහුවෙඔත් වීඩියො එක බලන්න බෑ😍

  • @mktstudio5993
    @mktstudio5993 3 หลายเดือนก่อน +503

    පාන්දර 2යි වෙලාව😁 සින්දුව release කරල විනාඩි 20යි 😏 උදේ ද දවල් ද මහ පාන්දර ද කියල නෑ Diluge සින්දු ඕන වෙලාවක අහනවා 😌😉

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +70

      💛🫶

    • @sumekadiwyanga
      @sumekadiwyanga 3 หลายเดือนก่อน +1

      Release unu welawe idala thaama sinduwa ahanawa... good luck aiye... ❤

  • @AdeeshaVihanga-o2v
    @AdeeshaVihanga-o2v 21 วันที่ผ่านมา +5

    මේ song එක "10M" ගහනවමයි මාරම සතුටුයි. මාරම ලස්සනයි. 🍷💛

  • @Ahp831
    @Ahp831 3 หลายเดือนก่อน +25

    Location - උයන්වත්ත අපේ ගම.. ලස්සන නිර්මාණයක් ❤❤ආයෙ

    • @Ishu-h7
      @Ishu-h7 3 หลายเดือนก่อน +1

      Janu shoot krnneth etn ned

    • @Ahp831
      @Ahp831 3 หลายเดือนก่อน +1

      @@Ishu-h7 ow dr

    • @supunhettiarachchi4474
      @supunhettiarachchi4474 3 หลายเดือนก่อน

      Me villa eka thiyenneth eheda

  • @DREAMHUB-D
    @DREAMHUB-D 2 หลายเดือนก่อน +16

    මේක තරම් සුපිරි එකක් කොහෙන්ද තව අහපු වර ගාන කියන්න දන්නෙත් නෑ ඒ තරම් අහල තියෙන්නේ

  • @HusnaFaiser
    @HusnaFaiser 3 หลายเดือนก่อน +31

    මේ වගේ සින්දු දකිද්දී තමා හිතෙන්නේ ලංකාවේ සංගීතය තාමත් හොදට තියෙනවා කියලා...❤✨👀

  • @UpekshaNaranjani
    @UpekshaNaranjani 2 หลายเดือนก่อน +5

    wena gayakayange kochchara lassana sindu awath wenas wen na mage asama sinduwa ❤😊

  • @harshikasewwandi915
    @harshikasewwandi915 3 หลายเดือนก่อน +1001

    රුවන් හෙට්ටිආරච්චිගෙ ගොඩක් සිංදුවල හිටියෙත් ශෙරිල් තමා ....💛😂
    ආදරෙයි දෙන්නටම...ලස්සන vibe එකහ්💛💛
    Edit- thanx for 1k likes buddies 😉♥️

    • @Izelslay
      @Izelslay 3 หลายเดือนก่อน +172

      Piyathge godk sindu wal inneth sadanine 🌚💕

    • @isuuhansana5002
      @isuuhansana5002 3 หลายเดือนก่อน +117

      Diluge sinduwala inne ishini 😁❤️

    • @cricnoc9297
      @cricnoc9297 3 หลายเดือนก่อน +2

      Co

    • @Dsmusic.6002
      @Dsmusic.6002 3 หลายเดือนก่อน +68

      Sajithage songs wala buvi 👍❤

    • @Chathux_Beatz
      @Chathux_Beatz 3 หลายเดือนก่อน

      @@harshikasewwandi915 ඉස්සර නම් ශෙරිල් ඩබල් ගේමක් ගැහුවෙ 🙂

  • @ashinikawya2962
    @ashinikawya2962 3 หลายเดือนก่อน +255

    නෝරගේ සුදු පාට අත්දිග ලිනන් කමිසයක් අඳින ලස්සන නහයක් තියන පිරිමි ළමයා🌝🤍

    • @Pramudi-t2w
      @Pramudi-t2w 3 หลายเดือนก่อน +5

      eynm pissuwk ithim❤

  • @codevil1828
    @codevil1828 3 หลายเดือนก่อน +35

    සින්දුව එනකන් trailer එක අහපු වාර අනන්තයි !
    Another Masterpeice 🥺❤️

  • @suranimaheshadias6097
    @suranimaheshadias6097 หลายเดือนก่อน +2

    Nokee wath hithasse thiyaa, dakeemath athii mata oyaaa./ a vachana superb❤

  • @Muyura519
    @Muyura519 3 หลายเดือนก่อน +24

    Dilu කියන්නේ වෙනම level එකක් සිංදුව ගැන වචනේන් කියන්න බෑ ඒ තරම් lyrics,music,voice,video කියන ඔක්කොම ✌ 😍❤️

  • @mikybro
    @mikybro 3 หลายเดือนก่อน +9

    බලාපන් සෝබනී මා දිහා..... ❤ voice එක භාවනාවක් වගේ මාරම ලස්සනයි. ❤❤ඉස්සරහට තවත් මේ වගේ ලස්සන් නිර්මාණ ඕනි DILU Beats ❤😍

  • @Yasindu_c._Maddumage
    @Yasindu_c._Maddumage 3 หลายเดือนก่อน +84

    Aluthin 4n eka aragena ahapu palaweni sinduwa❤

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +8

      💛🫶

  • @asankaperera5037
    @asankaperera5037 2 หลายเดือนก่อน +4

    Dreamland කතා බලලා සිංදුව හොයන් ආවේ...හරිම ලස්සනයි ...

  • @studywithminu6119
    @studywithminu6119 3 หลายเดือนก่อน +12

    කීපසැරයක් බලන්න හිතෙන ලස්සන වචන ටිකකට හරි අපූරු වට රංගනය මුසුකරලා..හිත නිවන ලස්සන නිර්මාණයක් ..All the best Akka and aiyah ! ❤❤

  • @Unidream7
    @Unidream7 3 หลายเดือนก่อน +21

    තව තිබුනනම් කියලා හිතුනා.ඒ තරම්ම ලස්සනයි.Great Work💖💖

  • @Satatesvibemaliya
    @Satatesvibemaliya 3 หลายเดือนก่อน +26

    බලන් ඉද්දී වීව්ස් වැඩි වෙන්නේ❤

  • @cutykitten000
    @cutykitten000 2 หลายเดือนก่อน +2

    ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු ඕනෙ

  • @Geethzzzz
    @Geethzzzz 3 หลายเดือนก่อน +107

    Haters ලා නැති එකම singer ❤️

    • @DILUBeats
      @DILUBeats  3 หลายเดือนก่อน +1

      💛🫶

  • @lakruwanpramod
    @lakruwanpramod 3 หลายเดือนก่อน +63

    අම්මෝ බලාගෙන ඉද්දි views වැඩි වෙනෝ..👀 ඒ තරමටම addict වෙලා..😩1M ගැහුව එහෙනම්😍❤️

  • @AshiniDilasha
    @AshiniDilasha 3 หลายเดือนก่อน +127

    Wow 🥹 ඒක ලස්සනයි❤🥰
    3:47 11 : 11 ❤️

  • @RdamaraSinha
    @RdamaraSinha หลายเดือนก่อน +1

    හරි ලස්සනයි reliss කරපු දවසෙ ඉඳන් 100 පාරක් විතර ඇහුව ❤❤