චන්ද්‍රලේඛා පෙරේරාගේ පුත් යොහාන් සත්‍යය පවසයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • සිංහල:-
    "පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
    විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
    අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
    English:-
    Welcome to "Pathirana Voice"
    We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
    Thank you so much for staying with us!
    Italian:-
    Benvenuto in "Pathirana Voice"
    Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
    Grazie mille per essere rimasto con noi!
    ----GET SOCIAL MEDIA LINKS-----
    Pathirana Voice Facebook Page:- / pathirana-voice-741817...
    Pathirana Voice Instagram Page:- / pathirana_voice
    Pathirana Voice youtube channel:- / @pathiranavoice
    #Pathirana_voice #Mahinda_pathirana #Milano #Italy #music #raini #vindi #rukantha #ruka #yohan_perera #chandreleka_perera #rookantha_gunathilaka #shami_nadisha #rukantha_gunathilaka_suwada_dena_mal_wane
  • เพลง

ความคิดเห็น • 881

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 3 ปีที่แล้ว +70

    නොමිනිස් මිනිසුන් වෙසෙන ලොකයක
    ඔබ මිනිස් ගුන ඇති දරැවෙක් තෙරැවන් සරනයි ඔබට.

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +252

    පොඩ් කාලේ ඉඳන් ඔයාවයි,අක්කාවයි,හදාගත්ත, බලාගත්ත,තාත්තා ව අමතක කරන්න එපා..කවදාවත්..❤❤❤❤❤❤

  • @user-nx3cp9ub2y
    @user-nx3cp9ub2y หลายเดือนก่อน +12

    සමහර දේවල් ඔබලාට තේරුම් ගන්න බැහැ මේ පුතාගේ තාත්තා හරිම නිහතමානී චරිතයක් මම සමග කියලා තියෙනවා එයාගේ ජීවිත කතාව

    • @takkoushcell6792
      @takkoushcell6792 25 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත මම දන්නවා තාත්තා ගොඩාක් හොද කෙනෙක් 😢

    • @shiromaperera2033
      @shiromaperera2033 วันที่ผ่านมา +1

      ඇත්තමයි මේ පුතාව මමත් ආදරෙන් දවස් කිහිපයක් බලා ගත්තා චනද්‍රලේකා අක්කා ගියාට පස්සේ මොහාන් අයියා ලමයි දෙන්නා වෙනුවෙන් ලොකු කැප කාරිමක් කෙරැවා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +43

    මේ දරුවන්ව ලොකු දැඩි කල තාත්තා කෝ දැං.නිහතමානී දරුවෙක්

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 ปีที่แล้ว +39

    මේ දරුවන් ලොකු මහත් කරපු තාත්තා ගැන වැඩසටහනක් කරන්න අනිවාර්යෙන්ම කරන්නම ඕන ....

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf 10 หลายเดือนก่อน +3

      Aniwa! Godak paw eya. Eka parak mama Shyami ekka Halawatha Harindra Koraya grawnd eke sing Kara. Eda awith hitiye Thaththa ekka. Hari paw. Hewanalla wage hama thanama hitiya.

    • @shayamaliejayasekera7172
      @shayamaliejayasekera7172 4 หลายเดือนก่อน

    • @olgaathukorala3295
      @olgaathukorala3295 2 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි පුතාට දීර්ඝායුෂ ලැබේවා

    • @Rishy-zm8sj
      @Rishy-zm8sj 2 หลายเดือนก่อน

      Ane a thaththa wa gennanko.

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 หลายเดือนก่อน

      අන්ගු හාමි😃🤪

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +26

    ඇත්තටම මේවා අහලා අනුන්ගේ කුණු ගොඩවල් ගැන කතා කිරීමෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ ඒත් මේ වීඩියෝ එක අහගෙන ඉද්දි හරිම කනගාටුවක් දැනුනා මමත් මේ පුතාගේ ම ගමේ කෙනෙක් හලාවත මුන්නේෂ්වරමේ පුතා අවුරුදු 18 කින් අම්මා ළඟට යන්න කලින් ඔයාගේ තාත්තා දෙන්නා පුංචි කාලේ කොයි තරම් නම් දුක් වින්දද මට මතක හැටියට ඔයාගේ අක්කා අම්මගේ සිංදුවක් කිව්වා කියලා නඩුහබ තිබුන වෙන්න ඇති ඉතිං පුතා ලොකු උනාට පස්සේ අම්මිගෙ බාප්පි ගෙයි උදව් ලැබෙන කොට රැකබලා ගත්තු ඔයාලා කුඩා කාලෙ ගොඩක් දුක් විනද තාත්තාගෙ ගුණ අඩුවෙලා නේද ඔයා හොඳ දරුවෙක් ඒත් පුතා මුල අමතක කරන්න එපා ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනා වරදින්නෙත් මනුෂ්‍යයන්ට වැරදි හදා ගන්නෙත් මිනිසුන්මයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran ปีที่แล้ว +5

      Prasiddiya nisa ammata bappita paththa gannawa. Duk vidapu thatha gana hodin katha karanne nahane.

    • @sunandafernando9150
      @sunandafernando9150 ปีที่แล้ว +4

      Thaththa kiyanne loke hugadenek nodakapu devikenek.

    • @PriyanthaRA
      @PriyanthaRA หลายเดือนก่อน +2

      ඇත්ත කකොපමන ඉහලට ගියත් ගුණදර්මත් අරන් යන්න මුල අමතක කලොත් වැඩක් නැ කොල්ලෝ

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f หลายเดือนก่อน +3

      ඇත්ත කතාව. මේ සිදුවීම දැනගන්නකොට මම ගොඩක් පොඩියි. අම්මා එනකම් අක්කයි මල්ලියි හැමදාම හැන්දෑවට පාර බලන් ඉන්නවා කියලා මම අහල තියෙනවා. ඒ දවස්වල ඒ දෙන්නා වෙනුවෙන්, මගේ ඇස්වලිනුත් කදුලු වැටුණා මතකයි!
      දාලා ගිය අය පස්සේ ජීවිතවලට ළං වුණාට, බැරි දා ළගින් උන්නු තාත්තව අමතක කරන්න එපා! එයා දැන් මොන තත්වයක උන්නත් කමක් නෑ!

    • @samanthadealwis6283
      @samanthadealwis6283 หลายเดือนก่อน +3

      Hallo oyala 2 itha kuda daru 2k . Oyage maha loku amma oyala 2wa dala Rukantha ekka penala giye. Thamunge piya boho duk windala uss mahath kale. Amma samanya gehaniyak nam thamun ammage munata kela gahai

  • @sujithbothalage4364
    @sujithbothalage4364 3 ปีที่แล้ว +64

    නිහතමානි..ආදර්ශමත්..ගුණගරුක දරුවෙක් ..!! ඔබ ගැන හරිම සතුටුයි පුතේ..ජීවිතයේ ලද අත්දැකීම් තුළින් ඉදිරි ජීවිතය ඔබ පතන ආකාරයටම සාර්ථක වේවා..තෙරුවන් සරණයි !!

  • @suwarnamallika164
    @suwarnamallika164 หลายเดือนก่อน +12

    මේ දරුවන්ගේ පස්සෙන්ම හිටියේ තමන්ගේ තාත්තා පමණයි

    • @user-uu9nr8ur5f
      @user-uu9nr8ur5f หลายเดือนก่อน

      මොහාන් පෙරේරා

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 3 ปีที่แล้ว +31

    ඇත්තටම හරිම නිහතමානී දරුවෙක් තමයි ඔහු...පුතා ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත් යහපතක්ම වේවා ....බුදු සරනයි ...

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 ปีที่แล้ว +85

    සෙවනැල්ල වගෙ ඉඳපු තාත්තාටත්. සමු අරං ගිය අම්මටත් එක සේ ආදරය කරන්න ඔයාව යහප්ත් විදිහට හදපු ඒ තාත්තට යහපතක්ම වේවා..පුතේ ඔයාටත් තව තවත් සුබ වේවා.යහපතක්ම වේවා

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 ปีที่แล้ว +13

      හරියට හරි.....ඒ උතුම් තාත්තාට මගේ උත්තමාචාරය...

    • @ritabandara3350
      @ritabandara3350 ปีที่แล้ว +6

      සහතික ඇත්ත.

  • @sumedhaperera3021
    @sumedhaperera3021 2 ปีที่แล้ว +73

    දාලා ගිය අය ගැන කතා නැතිව බලා ගත්ත තාත්තා ගැන කිව්වනම් පින්

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +36

    පුතේ ගොඩාක් හොද නිහතමානී අවංක හදවතක් තමයි පුතාට තියෙන්නෙ බුදුසරණයි අම්මා බාප්පා අක්කා පුතා නංගිලා ඒක්ක හැමෝම සනීපෙන් සන්තෝසෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි පුතාගේ පුංචි කැදැල්ලටත් සනීපෙන් සන්තෝසෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!!!!!🙏🙏🙏🙏

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      Thank you

    • @techwithhashan8614
      @techwithhashan8614 3 ปีที่แล้ว

      1

    • @ArunaKulathunga-ik5dz
      @ArunaKulathunga-ik5dz ปีที่แล้ว +2

      ගලපෙන්නැත්න්ස්ම් ගලප ගන්නත් බැරිනම් හොදම දේ අයින් වීමයි කලයක් සමග දරුවන්ටද එය අවබෝධ වෙනව. එයලත් ලොකුමහත්වෙනකොට අම්මෙක්ට දරුවෙක් අමතක කරන්න බැහැ කොහොමත්ම කියන මිනිස්සු දකින මිනිස්සු කොහොම කිඋවත් දැක්කත් නුබල සැමට තෙරුවන් සරනයි"

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +24

    අම්මිටවත් තාත්තිටවත්,,කිසිම වරදක් කියන්නැතුව පවුලටම ,,එකසේ ආදරේන්,කතාකරන පුතේක්,,,♥♥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +49

    නියමයි ගොඩක් හොද ළමයෙක් අම්මා බප්පා කරපු උදවු හොදට මතකයි ඔයාට වාරදින්නෙ නැ යොහන් පෙරේරා ඔයා අම්මා වගේමයි කටහඩ බප්පාගේ වගේමයි සුභ අනාගතයක් වේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
    Good loku 👍👍👍👍👍

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว +3

      Thank you 😊

    • @mal7719
      @mal7719 หลายเดือนก่อน

      රැකවරණය දීපු,ඇති දැඩි කල තාත්තා අමතක කරන්න එපා කවදාවත්.

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +22

    චන්දුලේකා,දුව,ශ්‍යාමිනදිශට,හුගක්,වෙනස්,කමි,කලා,තමන්ගෙ,සිංදු,කියන්න,එපා,කියල,තර්ජනය,කරල,තිබුන,පුතාගැනනමි,දන්නෙත්,මෑතක,මුල්,සැමිය,දරැවන්ට,ලොකු,ශක්තියක්,වුනා,ඒ,තාත්ත,නදිශට,ලොකු,හයියක්,වුනා,,අද,ලැජ්ජ,නැතිව,චන්දුලේක,දරැවො,ඉදිරියට,එනව,මුළු,ජිවිතේම,රෑකාන්ත,කරගත්ත,එයා,අද,හොදම,අමිම,වෙන්න,හදනව,මොනව,වුනත්,පුතේ,අක්කවයි,තාත්තවයි,තාත්තගෙ,පවුලෙ,අයවයි,අමතක,කරන්න,නමි,එපා,ජේසු,පිහිටයි,අක්ක,නදිෂටයි,ශයාටත්,දරැවටත්,බිරිදටත්

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 3 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි . පුතාට සුභ පැතුම් . මට අවස්තාවක් ලැබුනා චන්ද්‍රලෙකා මහත්මිය කුවේට් නගරයට සංගීත සංදර්ශනයක් සදහා යන අවස්තාවකදී ගුවන් යානයේදී ඇයව හමුවන්න. ඒ අවස්තාවෙදී ශ්‍යාමි නදීශා පුංචි බබා ,අත දරුවත් හිට්යා . ඒ මොහොතේ එම මහත්මිය තැබු සමරු සටහනක් තාමත් මා ගාව තියෙනවා ඇගේ අත්සනත් සමග. ඇය එදා සටහන් කෙරුවෙ ...."වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත "

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +27

    චන්ද්‍රලේඛා කියන්නේ සුපිරි කලාකාරිනියක්. එතුමියගේ පුතා කිව්වම ආයෙත් අහන්න දෙයක් නෑ. බොහෝම නිහතමානී කෙනෙක් යොහාන්. චන්ද්‍රලේඛාගේ දරුවෝ හැමෝම බොහෝම නිහතමානී පොළොවේ පය ගහල ඉන්න අයයි. ජයවේවා!💐💐💐💐💐

    • @jayaweera9360
      @jayaweera9360 4 หลายเดือนก่อน

      අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +16

    ශාමි,යොහාන්,රයිනි,වින්ඩි, ඔක්කොම හොඳටම ඉන්න සුපිරි සෙට් එකක් ජයවේවා 💝💝💝💝💝🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +35

    ඇත්තටම කකුල් දෙක පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක් පුතේ ඔයාගේ අවංකභාවය හැමදාමත් තියාගන්න ආදරෙයි සියලු සිතුම් පැතුම් ඉටු වේවා බුදු සරණයි

  • @nishawickrama9129
    @nishawickrama9129 3 ปีที่แล้ว +25

    චන්ද්‍රලේකට කලින් කසාදේ දුවයි පුතයි...රෑකාන්තගෙ දුවල දෙන්නයි කියල අපි දන්නවා...අමිහිරි අතීතයේ උන සිදුවීම් සේරම වෙලා ඉවරනේ ..මේ දරුවො හතරදෙනා අතරත් ප්‍රශ්න ගැටුම් ඇතිකරන්නත් ගොඩක් මිනිස්සු උත්සාහ කලා චන්ද්‍රලේකගෙ සිංදු දුව ශාමි නදීෂා ගායනා කරනව කියල නඩු දාපු අතීත කාලයක් පවා තිබුනා..ඒත් ඒ සියලු දේකින් නොසැලී ඒ හැමෝම අද සතුටින් සමගියෙන් ඉන්නව. .අපිටත් සතුටුයි .ආදරෙයි ..❤️

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว +1

      Thank you

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว +2

      Apoo maara opa doopa tikakne kiyala awasaaneta suba pathala.....aiyooo...mehemath samajayak

    • @ramanifernando1574
      @ramanifernando1574 2 ปีที่แล้ว

      Thank you Lord for everything.God bless you all abundantly 🙏❤️

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පුතේ හරිම නිහතමානී වාසනාවන්ත දරුවෙක්

  • @sujeewafernando89
    @sujeewafernando89 3 ปีที่แล้ว +26

    සුභ පැතුම් යොහාන්,,
    හරි ලස්සනයි !!!

  • @AKKcreations
    @AKKcreations ปีที่แล้ว +44

    අමිමා දාලා රැකාන්ත එක්ක යනකොටමාත් හිටියෙ ඔය පැත්තෙ.87,88,හෝ89..තාත්තා ⁣මාරදුකක් වින්දා ඔය දෙන්නා වෙනුවෙන්..තාත්තා ගොඩාක් හොද කෙනෙක්...ඒදවස්වල අමිමට බැන්නා මුළු සමාජෙම..සංගිතවල ගලුත් ගැහුවා...

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 ปีที่แล้ว +3

      කුහකකම් හොදද?පවුල් ආරවූල් .....

    • @ritabandara3350
      @ritabandara3350 ปีที่แล้ว +1

      ඒව දන්නෙ නැති අය වැලලෙන්න හදනව.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว

      රූකාන්ත මැරයො අරන් ඒ මනුස්සයට ගහල දුවව උස්සන් යන්න හැදුවා

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 หลายเดือนก่อน

      Madana wise thadama wise...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +9

    යොහාන් පුතා ඔයාලගේ තාත්ති පෙන්නන්න .එක දවසක් මම දැකල තියෙනවා ඔයාගේ අක්කි එක්කගන තාත්තා ඇවිත් හිටිය sho එකකට.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 หลายเดือนก่อน +6

    ටිකක් කසුන් කල්හාර වගේ පෙනුම හා ගායනය දෙකම. .... ❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +37

    හොද පුතෙක්. කටහඩ බාප්පිගෙ වගෙයි. දෙවි පිහිටයි!

  • @saralafernando5519
    @saralafernando5519 3 ปีที่แล้ว +57

    අදයි දන්නේ චන්ද්‍රලේඛා ට පුතෙකුත් ඉන්නවා ,හැබැයි පුතා ගොඩක් නිහතමානී චරිතයක් කියලා පෙනවා,ලස්සනට සිංදු කියනවා ඒ වගේම ලස්සනයි අම්මා වගේ... සුභ අනාගතයක් පාර්ථනා කරනවා

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว +1

      Thank you sarala

    • @malindanipunajith7944
      @malindanipunajith7944 3 ปีที่แล้ว +1

      Mohan perera

    • @anmeridesh6234
      @anmeridesh6234 2 ปีที่แล้ว

      Lassanai satutin jivitaat muhuna denna

    • @ssamarakkody5617
      @ssamarakkody5617 ปีที่แล้ว

      He is from her first marriage to Shirly Viyjantha. There is also a daughter

    • @truthvadan2144
      @truthvadan2144 ปีที่แล้ว +2

      චන්ද්‍රලෙකට දරුවෝ දෙන්නෙක් ඒ දෙන්න දාල යන්න ගියේ රු කාන්ත එක්ක තාත්තා දරුවෝ දෙන්න එක්ක ඉතාලි ගියා අපි ඒ කතාව හොදට දන්නවා චන්ද්‍රලේකා ගේ පාසැල ලක්දාස් මහා විද්‍යාලය හරි ඔක්කොමටම ජයවේවා 👍👍👍

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +27

    අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

    • @user-wc2fj8rr1c
      @user-wc2fj8rr1c 4 หลายเดือนก่อน +3

      ලස්ස්න්ට sing ක්‍රරපු ලොකු දූට නඩු දල music life විනාස් කල පවෙන් රූ ගෙන් ලබුනු දූලගෙ voices අන්තිම සවුත්තු sounds

    • @miracles35151
      @miracles35151 4 หลายเดือนก่อน

      ​@@user-wc2fj8rr1cane pala yanna..tota amaruda?

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +25

    හැම අමිමා ෙක ෙනක් ෙගන් ම ඉල්ලා සිටින් ෙන් ෙමි ව ෙග් දරැවන් ව අසරන කරන්න එපා. පුංචි කා ෙල් තාත්තත් එක්ක බත් කනවා පත්ත ෙර්ක දැක්කා. voice එක ලස්සනයි. දුර ගමනක් යන්න. ෙදවි පිහිටයි.

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      Thank you

    • @chinthamorawaka7725
      @chinthamorawaka7725 3 ปีที่แล้ว

      @@PATHIRANAVOICE y

    • @nelkafernando1187
      @nelkafernando1187 3 ปีที่แล้ว +1

      Hemanthi gamage... මිනිස්සුන්ට ප්‍රශ්න තියනකොට විඳවමින් ජිවත් වෙන්න ඔිනද ජිවිතේ විඳිමින් ජිවත් වෙන්න ඔිනද??

  • @nirupawapril2091
    @nirupawapril2091 3 ปีที่แล้ว +9

    Beautiful singing. Rookantha’s style

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +12

    චන්ද්‍රලේකා පෙරේරා ආසම ගායිකාවන් ගෙන් කෙනෙක්... ඒ හඩ මිරකල් එකක් වගේ.. හැමෝම හොදින් ඉන්න.. ලංවීම් වෙන්වීම් ජීවිතේ සාමාන්‍ය දේවල්..

  • @user-yo8ce2fs6n
    @user-yo8ce2fs6n 3 ปีที่แล้ว +8

    අනේ අදමයි දැක්කේ මම ගොඩාක් අසාම ගයකයේක් රැකාන්න සර් එ කටහඩම යොහාන්ටත් දේවියාන්වහාන්සේ දිලා තියනවා ස්වාමින්වහාන්සේ වෙනුවෙන් ලස්සන ගිතිකා කියාන්න අශිර්වාදමත් අනාගතයක්

    • @samsungtabe3133
      @samsungtabe3133 2 ปีที่แล้ว +2

      Meya rukanthage daruwek neme. Chandralekage palamu kasadaye mahttayage putha sha duwa.

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +2

    Oya හරියටම දැක්කෙ ada තමයි අක්කා වගේමයි ඔයාගෙ ඉදිරි ගමනටම suba pathanawa god bless you ♥️♥️♥️

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +32

    එ් අහිංසක දරැවන් ෙදන්නාට ෙදවි ෙයා් බලලා . හරි සතුටුයි.

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 2 ปีที่แล้ว +6

    මම පුoචි කාලේ ලේක අක්කට හරිම කැමතියි ඒහඩට හරිම ආදරෙයි තාමත් ඇත්තටම මගේ සිහින කුමාරි ලේක අක්ක....මම ක්ලාස් යන ගමන් ඉස්සර කුරුණෑගල ඉද්දි එයාව බලන්න යනව.අනේ යොහාන් හරිම පුoචියි.ඒයාගේ අක්කත් පුoචියි..මට මතකයි යොහාන් මම ගියාම අම්මී අක්කියෙක් ඇවිත් කියනව...ඇත්ත ටම මම හරිම ආදරණීය කලා පවුලක් පසුකාලීනව මට ලේක අක්ක එක්ක සේන සමරසිංහ මහත්තයා ගේ ඔකොම කපටි.චිත්‍රපටයට ගීත ගයන්න ලැබුනා ..ඒක මට හරිමසතුටක්.යොහාන් හරිම විදියට ජීවිතේ අවබෝධ කරගත්ත තරුණයෙක් බව සාකච්ඡාවකදී ම ඔප්පු කලා යොහාන් මල්ලියේ ඔයාට ජය....පතිරණ මල්ලි ටත් බොහොම ස්තුති. මෙවන් වැඩසටහන් කරන්න තව තවත් වාසනාව ලැබේවා

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම අගයමි සටහන👍❤️🙏🏻

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ජෙසු පිහිටයි

  • @silasganendran1577
    @silasganendran1577 ปีที่แล้ว +2

    God bless you son! Beautiful voice

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +18

    This boy is very nicely brought up with all the calamities he had gone through his childhood. I respect him the way he strike a balance between his personal life then and now. Very happy ending for thier family and all the best for this young man. Wish him good luck

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +9

    සුවද දැනුන ජිවිතයක සුවද හමන මල් පුදිනවා..
    ජිවිතේ පුදින මල්තව සරැවෙනවා
    අතිතයෙන් අනාගතේ එළිය දකිනවා
    යොහාන් ඔබෙි ජිවියේ සුවද හමනවා......

  • @ajanthakumari3966
    @ajanthakumari3966 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ජය වේවා පුතේ

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +5

    එයාලාගේ පෞද්ගලික දේවල් අපි දන්නෙ නැහැ නමුත් ඒ පවුල් හරිම සමගින් ඉන්නවා හොඳ පුතෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 หลายเดือนก่อน +3

    අම්මා දුවට නඩු දැම්මා ඒත් දැන් සේරම එකතුවෙලා තාත්තා පව්

  • @ritabandara3350
    @ritabandara3350 3 ปีที่แล้ว +199

    අදහගන්නත් බැහැ. දරුවො දාලා ගිය අම්මා කෙනෙක් ගැන කතා කරන විදිය. අම්මාගෙ ජීවිතයට වෛර නොකර අම්මාගෙ උදව් ලුත් අරන් දෙමව්පියන්ට වැරදි කතා නොකර එයාල ගැන ආදරෙන් කතා කරනව. පුදුම යහපත් දරුවෙක්. ඒ නිසාම ඔහුට හැම දේම ආශිර්වාදයක් වෙලා. අද කාලෙ දරුවන්ට උතුම් ආදර්ශයක්.

    • @nelkafernando1187
      @nelkafernando1187 3 ปีที่แล้ว +15

      අනිවාර්යෙන් අැත්ත...මෙහෙම ලමයි දෙමව්පියනට වාසනාවක්...දෙමව්පියන් එක්ක තරහ පිරිමහනවට වඩා එයාලව තේරැමිඅරන් දරැවන්ට එයාලට කරන්න පුළුවන්දේ කරගෙන අාදරය කරගෙන ඉඳිම තරම් දෙමව්පියන්ට වෙන දෙයක් නැ

    • @user-vr6es9ro1m
      @user-vr6es9ro1m 3 ปีที่แล้ว +13

      එයා අමිමගෙ සතුට ගැන හිතපු නිසා අද එයාට ඒ සතුට ලැබෙනවා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +5

      PUDGALIKA deewal gewal athule deewal eyaalata vitharai ADAALA...
      MEE wagee comments walin walak enna... Dan daruwange kaalaya...
      EYAALATA jeewithe wenna IDA HARINNA

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +14

      ඒ අම්මට ඒ දරු දෙන්න දාලා යන්න සාධාරණ හේතු තියෙන්න ඇති.කොහොම වුණත් මම ගොඩක් ආසකරන ආදරේ කරන ගායිකාවක් චන්ද්‍රලේකා මහත්මිය

    • @nalanigammangoda4206
      @nalanigammangoda4206 2 ปีที่แล้ว +4

      කොචිචර.හොද.ලමයි.ද.ඒ.දෙමවිපියනුත්.ලමයින්.අත්.ඇරලා..නැ

  • @rohinimalkanthi6768
    @rohinimalkanthi6768 ปีที่แล้ว +1

    මහින්ද මම පාසල් මිතුරිය රෝහිණී .වැඩ සටහන හරිම ලස්සනයි .ඉදිරියට යන්න සුභ පතනවා.

  • @isheerandi2231
    @isheerandi2231 3 ปีที่แล้ว +42

    රූකාගෙ දරුවන්ට වඩා මේ දරුවන් දෙදෙනට මවගේ පෙනුම උරුමයි

    • @chanynamali1929
      @chanynamali1929 3 ปีที่แล้ว +1

      A komada penuma ammage katath akai mokada me hamogema amma ayama nisai

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +1

      @@chanynamali1929 ,,අනික් දෙන්න වැඩිපුරම රූකගෙ පෙනුම තියෙන්නෙ.

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +42

    අදයි දන්නෙ චන්ඩ්‍රලේකා මිස් ට පුතා ඉන්නවා කියල සුබ පතනවා දිගු ගමනක් යන්න බුදු සරණයි

  • @thusharadias4971
    @thusharadias4971 3 ปีที่แล้ว +7

    සුබපැතුම් සහොදරයා සුපිරි ජයවෙිවා ...❤️❤️❤️👍😘

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝ!

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +8

    බුදු සරණයි පුතේ ඔයාට. ඔයා හොද දරුවෙක්.ඔයාට ගායන ලොවේ ඉහලටම යන්න ලැබේවා. ඔබට ජය වේවා කියා පතනව.රූකාන්ත ගුනතිලක මහත්මයා ගෙ කටහඩමයි ඔයාට තියෙන්නෙ. ඔයාගෙ කටහඩත් ලස්සනයි. ඔයාට වැරදෙන්නෙ නැහැ. ඉදිරියටම යන්න.

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว +1

      rookanthage katahanda komda thinne

    • @miracles35151
      @miracles35151 4 หลายเดือนก่อน

      ​@@danithanjana7353putha rookanthage da danne ne.

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 2 ปีที่แล้ว +1

    Harima lassanai puthe sindu kiyanawa
    Theruwan Saranai🙏🙏

  • @divyanjanierodrigo1869
    @divyanjanierodrigo1869 3 ปีที่แล้ว +6

    Looks like mom..chandraleka and he is following his bappi..Rukantha..👍👍

  • @pandeniyaayni2270
    @pandeniyaayni2270 3 ปีที่แล้ว +2

    Wow owsome God bless you 😇😇

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 4 หลายเดือนก่อน +1

    යොහාන් පෙරේරා කියන්නෙ අපේ කුරුණෑගල හිත හොඳ දරුවෙක් ❤ ජේසු පිහිටයි ජයවේවා පුතා ❤🍀

  • @sriyakanthidharmapala4513
    @sriyakanthidharmapala4513 3 ปีที่แล้ว +10

    යොහාන් පුතා මීගමුව කුරණ job එකක් කලා. ඒ විඳපු අතීතය අමතක කරලා අද තත්වය ගැන සතුටුයි . අම්මා බාප්පා වගේම තාත්තා ගැනත් බලන්න. එයාගෙ යාලුවෙක් ඉන්නවා අපි දන්න . ඔයයි අක්කයි පොඩි කාලේ තාත්තා ඔයාලව බැලුවා හොඳින්

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි obata 🙏අම්මා ට අදරෙ කරනවා ගරු කරනවා ඔබට වරදින්නෙ නහැ god bless you egan 🙏 nice voice 🎺🎻🎻🎸🎸👍😍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.ගිිත.ජයම..
    වෙිවා..⭐⭐⭐🌷🌷🌷🌸🌸

  • @ereshapathirana3406
    @ereshapathirana3406 3 ปีที่แล้ว +1

    GREAT Putha n God Bless you

  • @madumaranasingha6822
    @madumaranasingha6822 3 ปีที่แล้ว +1

    Dear son you are so good example to ather family. Really this is real Lekakkuma. Well done may the Lord bless all your family. Jesus love you.

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 ปีที่แล้ว +9

    රැකාන්ත මහත්තයා ගේ
    හඩමයි යොහාන් සහෝදරයාටත්
    තියෙන්නේ ජයවේවා තෙරුවන් සරණයි

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 3 ปีที่แล้ว +4

    ලස්සනයි පුතා , මමත් ඉන්නේ ඉතාලියේ රෝම නගරයේ ,, රූකාන්ත මල්ලි ගේ හොඳම යාළුවෙක් මගේ අයියා නුවර එළියෙ ගයක මහින්ද සිල්වා මගෙ පුතාලත් මෙහෙ බෑන්ඩ් එකක් කලා auguri putha 💐🎤🎶🎤🎶 bs,jp

  • @aparnasilva9979
    @aparnasilva9979 3 ปีที่แล้ว +13

    Such a matured son . He spoke so well . He is an example for so many who speaks I'll about the parents in public

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +5

    මම දන්නෙ අද තමයි චන්ද්‍රලේකට පුතෙක් ඉන්නවා කියලා ...හරිම ලස්සනයි පුතෙ ඔයා ගෙ සින්දු...තෙරුවන් සරනයි ..

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි 👏🏻👏🏻👏🏻👏🏻

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 3 ปีที่แล้ว +2

    Great yohan you have a perfect voice I wish you a very good future theruwan saranai

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว +11

    බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම හොද පුතේක් මගේ පුතා ඉතාලියේ ඉන්නේ ඒයා කියනවා ⁣මෙ අයියා හරිම හෙ⁣ද කේනේක් කියලා මගේ පුතා වැඩ කරන්නේ ඒසලුන්ගා කියන සුපමාකට ඒකේ එත් දැන් ඒ අයියා එන්නේ නැහැ කියලාකිවුවා හරිම දුකේන්.කිසිම ලොකු කමක් නැහැකියලා මට පුතා කිවුවා හරිම නියතමානි අයියා කේනේක් කිවුවා.අමිමාගේ කට හඩ තියනවා පුතේ ඔයාට.හැම දැම සතුටින් ඉන්න වරදින්නේ නැහැ.👍

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว +1

      Thank you very much ☺️☺️☺️☺️

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 ปีที่แล้ว +1

    Harima lassana nihathamani daruwek . Lassanata sindu kiyanawa .
    Rookantha tath puthek innawa . Eyath lassanata sindu kiyanawa athi .

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +30

    කොහොමත් රූකාන්ත ගෙන් පස්සෙ ඒ සිංදු කියන්න වෙන්නෙ යොහාන්ට තමා ! 😊බෑනලාට වඩා යොහාන්ට ඒ හඩ පිහිටලා තියෙනවා ! එයා වෙලා වට එළියට එයි.ආදරෙයි මේ දරුවන්ට, ජේසු පිහිටයි!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +9

    නියමයි අයියේ , හරිම ලස්සනයි ඇත්තටම රස ව්න්දා ගායනය, හොද නිර්මාන කරන්න ලැබේවා, මන් වගේම හැමොම ❤කරන කෙනෙක් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය..එතරම් අදාරනීය කටහඩක්..👍☸️✝️💙

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 3 ปีที่แล้ว +12

    Harima lassanai ammage munamai good blees

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +10

    පුතේ ඔයා හොද දරුවේක් පුතාට ජයේන් ජයම ලැබේවා බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @ireenj6593
    @ireenj6593 3 ปีที่แล้ว +10

    He is so sweet, down towards. I love Chandralekha’s children. Whatever happened in her past she have brought up 4 children shine as star 🤩

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      Thank you

    • @asithaananda5104
      @asithaananda5104 3 ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි මට මතකයිචුටි කාලෙ අම්ම සමග ලොකු අක්කා ඉන්න ෆොටෝ එකක් පත්තරයකින් ඒ දැක්කට පස්සේ අද තමයි දැක්කෙ ඒ වෙනකොට මමත් ගොඩක් චූටි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +61

    ලස්සන හදවතක් ඇති දරුවෙක් අම්මා වාසනාවන්තයි .මෙවැනි පුතෙක් ලැබෙන්න .

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      Thank you

    • @malshamaleesha5447
      @malshamaleesha5447 ปีที่แล้ว +7

      මෙයා චූට් කාලෙ දාලා ගියෙත් ඔය අම්මම තමයි

    • @ude3333
      @ude3333 4 หลายเดือนก่อน +1

      වාසනාව තිබ්බා නං දාලා යයිද බං?

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 4 หลายเดือนก่อน +1

      ලමය්න්ගෙ වාසනාවට හොඳ තාත්තා කෙනෙක් ලැබුණේ අම්මා නම් දරුවන් දාලා ගියෙ

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +2

    My favorite a singer Chandraleka Perera, Both of you beautiful. As well as songs are beautiful too. God bless you. From Sri Lanka.

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 ปีที่แล้ว +13

    සුපිරියි.රූකාන්ත ඉතා හොඳින් සාස්තරය දී තියෙනවා.

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +5

      රූකාන්ත මේ ළමයි දෙන්නා ව හොදට බැලුවා තැනකට ගත්තා ! කතා දෙකක් නෑ. දරුවො 4 දෙනාම සමගියෙන් ඉන්න වා!!

    • @jayaweera9360
      @jayaweera9360 4 หลายเดือนก่อน +2

      අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 3 ปีที่แล้ว

    Harima lassanai .suba pathum !

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 2 ปีที่แล้ว +1

    All the best putha! Mey God Bless you all for ever! Wonderful Singing!🙏👍❤🙇‍♂️🤷‍♀️🙅‍♀️🙆‍♂️🙋‍♂️🙋‍♀️🙏

  • @suniladikari9134
    @suniladikari9134 3 ปีที่แล้ว +3

    Looks like a son with very mature ideas together with a good understanding. All the best

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 ปีที่แล้ว +5

    First song is really 🔥 lovely..about mother..keep it up..go...go...Good luck.

    • @kumkun1897
      @kumkun1897 ปีที่แล้ว

      Lassanai

    • @user-zg3wc3fy3b
      @user-zg3wc3fy3b หลายเดือนก่อน

      Oo​@@kumkun1897oya nihatha manii puthe oyata jaya

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 ปีที่แล้ว +1

    God bless you and your father

  • @hemantha79
    @hemantha79 4 หลายเดือนก่อน +6

    අම්මගේ රුව, බාප්පාගේ ගායනා විලාශය හා හඬ ❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +21

    චන්ද්‍රලේඛා පට්ට ආදරේ ඇති මූට...මම වගේම එකම පුතු නේ...සහෝදරියො 3 දෙනත් ඒ වගේ ආදරේ ඇති...අර කීවා වගේ මෙයාල හදාගත්ත නිහඩ චරිතේ තාත්තා තමයි Hero ...❤😍🙏

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 ปีที่แล้ว +1

      මොහාන් පෙරේරා(මොහාන් අයිය)

    • @AKKcreations
      @AKKcreations ปีที่แล้ว +9

      ඔවි ආදරේ වැඩි නිසාම තමයි අවුරුදු 3,
      1 1/2 දරැවො පැටවි දෙන්න දාලා බාප්පි ලොකු කරන් ගියෙ..දරැවා ගැන ආඩම්බරයි පලි නොගත්තට...

  • @tantirimudaligehemamali1910
    @tantirimudaligehemamali1910 3 ปีที่แล้ว

    Beautiful putha.god bless you

  • @gardenwilla4123
    @gardenwilla4123 3 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබට කටහඩ අම්මගේ වගේ

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +4

    Very nice super.nice and awesome waching from italy ❤❤❤❤❤❤❤❤👍👌

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +6

    බුදුසරණයි පුතා 💕💕💕

  • @soni581
    @soni581 2 ปีที่แล้ว +28

    තාත්තියි මමයි අක්කයි කුරුණෑගලින් හලාවතට ආවා ..මට අවු 2ක් විතර ඇති ....
    දරුවෝ දාල යන අම්මල ගැන මගේ නම් කිසිම ගෞරවයක් නෑ ..මොන තරාතිරමක උනත් ..

    • @piyalprasad7964
      @piyalprasad7964 2 ปีที่แล้ว +4

      Eka nam Aeththa. podikale daruwo dala yana eun Ammalada.

    • @chandanikarunarathna747
      @chandanikarunarathna747 ปีที่แล้ว +7

      පුන්චි දරුවො අම්මාව හොයද්දි තාත්තා අසරන වෙන්න අති.

    • @ask8605
      @ask8605 ปีที่แล้ว +2

      අම්මා කරපු දේ අනුමත කරන්නේ නෑ ඒත් තාත්තල හොඳ නම් අම්මලා දාල යන එකකුත් නෑ

    • @nadeepatiya4831
      @nadeepatiya4831 ปีที่แล้ว +4

      @@ask8605 samahara ammala tatta kochara hoda unatah.. Lassana salli prasidiya me wage dewal walata daruwo husband dala yanawa😢

    • @ask8605
      @ask8605 ปีที่แล้ว

      @@nadeepatiya4831 එහෙමත් වෙනවා ඇති

  • @ireshashamali6565
    @ireshashamali6565 3 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි බුදු සරනයි

  • @damenthifernando3508
    @damenthifernando3508 3 ปีที่แล้ว +3

    Shyami and malli love you...

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 2 ปีที่แล้ว

    BUDUSARANI PUTHA.. 🙏🙏🙏MAY THE TRIPLE GEM BLESS YOU AND YOUR LOVING FAMILY. ❤

  • @rubyperry8027
    @rubyperry8027 3 ปีที่แล้ว +6

    Best of luck putha. Nice to see after long time.

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +4

    Man dakke adamay ලස්සනයි .බුදු සරණයි

  • @champacy2745
    @champacy2745 3 ปีที่แล้ว +1

    lassanai budu saranai

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +10

    මල්ලි ඔයාගේ කටහඩ බාප්පගෙ වගේමයි, ෴ කිමිවෙනසක් නැ මල්ලි අපි මැරෙන මිනිස්සුනෙ, ඔයා හරිම ආදර්ශමත්, ඒ දෙමාපිය දෙපල ඔබට යහපතක් කර ඇත, චාවෝ මල්ලි ගැමිමට ඉතාලි ආවා සනඅකගෙ සිංදඅව ඔයාටම හදපු එකක් නේද,, සියලු දෙනාම සතුටින් ඉනින, හරිම හොද familly එකක්, මල්ලි ඔයාට ජයවෙිවා, බුදු සරනයි

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +5

    Api adare karana chandraleka oba thula innawa sahodarayaaa. Bs

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว +1

    God bless very good putha .

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว

    ඉදිරි ගමනට සුබ පතනවා බුදුසරණයි

  • @deepalranawaka8096
    @deepalranawaka8096 วันที่ผ่านมา

    කවුරු,අමතක කලත්,තාත්තව අමතක කරන්න එපා පුතෙ.තාත්තා ගැන කියන හමාරබනවර මට මෙ මොහොතෙ මතක් වෙනවා

  • @salondiduli588
    @salondiduli588 3 ปีที่แล้ว +7

    මේ පුතා නම් ලස්සනට මේ කතාව ගෙනියනව ලස්සනට සින්දුත් කියනවා මේ නිවෙදකය රග පාමින් මේ පුතා ට වඩා විඩියෝ එකෙන් කෙපී පේන්න උත්සාහ කරනවා මේ ලස්සන සුන්දර කතාව කනව !

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @nelkafernando1187
      @nelkafernando1187 3 ปีที่แล้ว +2

      Salon diduli ඔයා මෙච්චර වෙලා දැක්කෙ ඔය ඔිප දුපයද😂😂

    • @mangalamangala7502
      @mangalamangala7502 3 ปีที่แล้ว

      Aththa e puthata katha karana eka iwara karannawath den ne

    • @ShyamaNilanthi-bd2lr
      @ShyamaNilanthi-bd2lr 3 หลายเดือนก่อน

      Honda daruwan dawiyan araksha.karanawa.

  • @takkoushcell6792
    @takkoushcell6792 25 วันที่ผ่านมา

    තාත්තා ගොඩාක් හොද කෙනෙක් අපි දන්න නිසා කියන්නෙ 😢 තෙරුවන් සරණයි පුතු ❤️ ජයවේවා ❤️💪 අක්කාට තාත්තා ආදරෙන් ඉන්න ❤

  • @anomagamage4992
    @anomagamage4992 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !පුතේ ඔබට

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +4

    සංගිතය ,විශ්ව භාෂාවයි ජිවිතේ ,දෙමාපිය උරැමවෙන් ලත් ආභාසය බබලවයි දවිය ඔබගේ we know ජයවෙිවා !!