Shyami Nadeesha & Chandralekha Perera | FIRST TIME Together | LIVE | 2017 Melbourne | Ru Sanda Rae

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2021
  • චන්ද්‍රලේඛා පෙරේරා සිය වැඩිමහල් දියණිය ශ්‍යාමි නදීෂා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර "රූ සඳ රෑ" ප්‍රසංගයේ දී "සෙනෙහස විඳිනට" ගයයි
    Chandralekha Perera and daughter Shyami Nadisha performing together at Ru Sanda Rae -Melbourne 2017.
    Stream on :
    Apple Music - / neela-nuwan
    Song - Senehasa Windinata (සෙනෙහස විඳිනට)
    Original Artist - Chandralekha Perera
    Lyrics - Kularatne Ariyawansa
    Music - ‪@DrRohanaWeerasingheOfficial‬
    Follow Chandralekha on
    ▶ Facebook - / rookalekha
    ▶ Instagram - / chandralekhaperera
    Live Orchestra :
    Music Director/ Keyboard - Suresh Maliyadde
    Lead Guitar - Buddhika Perera
    Bass Guitar - Prashan Dhanushka Fernando
    Rhythm Guitar - Susantha Kumarage
    Saxophone - Jayantha Dissanayake
    Keyboard - Sugath Hettiarachchi
    Drums - Indika Athukorala
    Percussion - Darsh Anthonige
    Tabla - Nihal Kalubowila
    Compere - Kelum Srimal
    Producer & Tour Promoter - Malaka Yapa @ Mega Live Events
    Promoted By - Mega Live Events Pty Ltd
    Assistant Producer - Hemappriya Herath
    Production Manager - Bhanuka Manorathna | Sahan Weerasekara⁩
    Stage Manager - Sarath Bandara | Shamila Rajapaksha
    Light Technician - Supin Bandara | Naz Soysa
    Graphic Technician - Ruchith Gunarathne | Thurunu Nanayakkara
    Video Production - Harshan Mahavithana (CHSMedia)
    Very successful 2017 tour which consisted of 7 SOLD OUT concerts in Australia & New Zealand. Approximately 6,200 Sri Lankans in Melbourne (2 shows), Sydney, Brisbane, Adelaide, Perth & Auckland enjoyed the Tour.
    Lyrics :
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    එකතැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින්
    එකතැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින්
    කුමටද නිදි නැති යහනට නැතිනම්
    ඔබගේ සුසුම් පවන්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
    ඔබ මා සිතට සිතින්
    යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
    ඔබ මා සිතට සිතින්
    කුමටද නැතිකල සෙවණට මොහොතක්
    ඔබ ළඟ රැඳෙනවනම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    Senehasa Windinata (සෙනෙහස විඳිනට) - Chandralekha & Shyami Nadisha | Ru Sanda Rae Melbourne 2017
    #senehasaWidinata #chandralekha #shyaminadeesha
  • บันเทิง

ความคิดเห็น • 335

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial  3 ปีที่แล้ว +90

    Apple Music - music.apple.com/lk/album/neela-nuwan/1440282957
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    එකතැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින්
    එකතැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින්
    කුමටද නිදි නැති යහනට නැතිනම්
    ඔබගේ සුසුම් පවන්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
    ඔබ මා සිතට සිතින්
    යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
    ඔබ මා සිතට සිතින්
    කුමටද නැතිකල සෙවණට මොහොතක්
    ඔබ ළඟ රැඳෙනවනම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
    සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්

    • @shanubros6118
      @shanubros6118 3 ปีที่แล้ว

      Impressive inDEED happy memory good ...

    • @ruwangunasekara1989
      @ruwangunasekara1989 2 ปีที่แล้ว +1

    • @hiroshifernando8006
      @hiroshifernando8006 2 ปีที่แล้ว +3

      Need song with All 4 children...
      Mrs Chandraleka,
      Shyami Akki
      Brother Yohan
      Sister Raini
      Sister Windy....

    • @amiltharinda8806
      @amiltharinda8806 2 ปีที่แล้ว

      කැමතිම සිංදුවක්....♥️♥️♥️♥️♥️♥️♥️

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว +1

      Ammmai
      Duwaiii
      Laaasssanai

  • @sanjeewaniwimalasena3284
    @sanjeewaniwimalasena3284 ปีที่แล้ว +36

    තමන්ගේ කලා පවුල ප්රමෝට් කරගන්න වැඩකට නැති චැනල් හදාගත්තේ නැති ඒත් ඔබලාගේ දක්ෂතාවය මිනිස්සුන්ගේ හිතේ සදා රන්දවපූ හොඳම කලා පවුල..
    සදා ජය❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +105

    ලංකාවේ ඉන්න ලස්සනම කලා පවුලක්..අනිවා..මම මේක බලන්න ආවේ,ෂාමිගේ අලුත්ම "ඔබේ දෙපා දොවා බැතියෙන්" සිංදුව අහලා..ඒක පට්ට..අම්මගේ කටහඩමයි අපිට ඇහෙන්නේ ඒකේ ඉතිං..❤

  • @dayaniperera9645
    @dayaniperera9645 3 ปีที่แล้ว +307

    ඔබෙ කටහඩ දු වරැ තිදෙනාටමට පිහිටිම දෙවියන් වහන්සෙ දුන් තිලිනියක්...❤️❤️❤️

    • @dilumkuma5482
      @dilumkuma5482 3 ปีที่แล้ว

      දෙන්නයි නේද ඉන්නේ

    • @shanakafernando6836
      @shanakafernando6836 3 ปีที่แล้ว +8

      @@dilumkuma5482 මෙයත් දුවෙක් තමා

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 ปีที่แล้ว +7

      @@dilumkuma5482 ane me loku duvane. Api chuti kale indalama danne me duvavai.

    • @loshiaparekka2012
      @loshiaparekka2012 2 ปีที่แล้ว

      @@dilumkuma5482 mmillmimmmmlm.mmmmmiolmillmlol.lmmlimllmi.mp.

    • @bandulananayakkara9866
      @bandulananayakkara9866 2 ปีที่แล้ว +1

      did god foget first daughter ..

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka6657 3 ปีที่แล้ว +82

    ගහේ කටු උල් කළ යුතු නෑ..ලස්සනයි 🎶

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +17

    මං ආස කරන තවත් එක් ලස්සන කටහඩක් හිමි නිහතමානී ගායිකාවක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +62

    මම ආසම ගායිකාවක් ❤️ අපේ අම්මලාගේ කාලේ ගායිකාවක් ඇය නමුත් අපි අදටත් ඇයගේ කටහඬට ගීත වලට පුදුම විදියට ආස කරනවා ආදරය කරනවා දුර්ලභ ගනයේ හඩක් ඇය පෙර ආත්ම භවයේ කරපු පිං වල මහිමයෙන් ඇයට ලැබිලා තියෙන්නේ ඇත්තෙන්ම ආදරෙයි ❤️නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏

  • @varunisenarathna8485
    @varunisenarathna8485 ปีที่แล้ว +21

    දුවලා තුන්දෙනාටම අම්මගේ හඩමයි තියෙන්නේ.... හතරදනාම එකම වේදිකාවක ගයද්දි කොච්චර නං ලස්සන වෙයිද 🥰🥰🥰🥰

  • @domaniperera5940
    @domaniperera5940 ปีที่แล้ว +14

    ඔබ වැනි දුරු වරුන් ගෙ හඩ අපට වාසනාවක්. තුන් දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිටයි. තුනුරුවන් සරණයි. හැමදාම ඔබ සැමට ආදරෙයි.

  • @Sama51665
    @Sama51665 2 ปีที่แล้ว +9

    ශ්‍යාමි නදීශා කියන්නෙත් ආසම ගායිකාවක්.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +36

    ඔයාලා හැමෝම එකට සතුටින් ඉන්න..ආදරෙයි ❤️ ගොඩක් ...රයිනි වින්ඩි වගේම ශ්‍යාමීගේත් කටහඩ ඔබේ වගේමයි..දෙවියන් වහන්සේට ස්තූති වේවා ..❤

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 ปีที่แล้ว +5

    අපේ තාත්තගේ හොඳම යෙහෙළියක් .ආදරෙයි හැමදාමත් 🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Sama51665
    @Sama51665 ปีที่แล้ว +11

    ඇස්වලට කදුලු ආව. මෙහෙම ගායනාවක් බලන්න මාර ආසාවකින් හිටිය.දාපු දවස්වල ඉදන් තවමත් බලනව ආසාවෙන්

  • @nilanthakumara4468
    @nilanthakumara4468 2 ปีที่แล้ว +15

    Wow මාරම වොයිස් එකක් මිසීස් චන්ද්‍රලේඛා i love your voice my heart touching songs

  • @mihingamage4810
    @mihingamage4810 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.💐

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว +7

    මමත් ගොඩක් ආසම සින්දුවක්.

  • @dumindasri
    @dumindasri ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මැඩම්...බුදුසරණයි දෙවිපිහිටයි ..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +16

    බොහොම ලස්සනයි මිස් සහ අක්කගෙ ගායනය

  • @luviskumara9868
    @luviskumara9868 3 ปีที่แล้ว +76

    සැමදාම ලස්සනට ඉදිල්ලා දරුවනේ .

  • @Cracknad
    @Cracknad 2 ปีที่แล้ว +3

    මම කැමතිම චරිතයක් .ඒ වගේම ආසම ගායිකාවක් ජයෙන් ජය

  • @rukeeauh4395
    @rukeeauh4395 3 ปีที่แล้ว +21

    සෙනෙහස අහිමිඋන දා ඒගැන අහල ආපු කඳුල බිමට වැටූනෙ මේ video එක බැලුවට පස්සෙ. මේ ලෝකෙ හැම මොහොථකම වෙනස්වෙනව කියල විස්වාස කරනව​. ඒත් සිතක ඇති ආදරේ මොනහරි හේතුවක් මත හිරවෙලා තිබුනත් ලෝකෙ විනාස උනත් ඒ ආදරේ වෙනසක් නෑ. ප්‍රාර්තනා කරනව මේ ආදරේ සදාකල් රැඳේවා. දෙවියො රූකාන්ත ගුනතිලක කියන ගතට දීපු හිත මේ ලේකෙ හැම කෙනෙක්ටම ලබෙනවනම් මොනතරම් ලස්සන වෙයිද.

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 3 ปีที่แล้ว +89

    හැමෝම එකට ඉන්නවනම් මොනතරම් ලස්සනයිද
    සින්දුවේ අර්ථය එකක් ඒත් ඒක මෙතන ගැලපුනේ වෙනමම දේකට.
    දුවගෙ ඇස් වල කදුලු දැක්කෙ මම විතරද

    • @nilanthidineshika364
      @nilanthidineshika364 2 ปีที่แล้ว +3

      Ou matath teruna daruwo asama demaupiyo ekka ekata inna?

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      😍❤

    • @nadeeshamano
      @nadeeshamano ปีที่แล้ว +3

      රෑකා චන්ද්රලේකා ... ලෙජන්ඩ් එකක්.. රටට සම්පතක්... ඒත් .... අම්මා තාත්තාගේ උණුසුම නැති දරූවෝ සදහටම විදවනවා... ඒත් ඒ කටහඩම ලැබිලා... දුරින් උන්නත් අම්මලා දරුවන්ට ආදරෙයී.. අන්තිමට එයාට ඒ ආදරේ ලැබිලා...😥

  • @cravingsstore4722
    @cravingsstore4722 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි. හැඟීම් බරයි. අද තමයි මේ දුව දැක්කේ. සතුටුයි. මම ඔබගේ ගායනය තරුණ වියේ සිට අහපු කෙනෙක්. දැන් ඔබ පවුලේ සියලු දෙනාගේම සිංදු අසන්නියක්. අනිත් දුවල දෙන්නටත් ආදරෙයි. රයිනිව voice teens වලින් බලනවා. ඔබ සැමට සුභ අනාගතයක්.

  • @dilakshishashinikamunagama6874
    @dilakshishashinikamunagama6874 ปีที่แล้ว +5

    අමිමා ගේ කට හඩ දුවලා 3න් දෙනාට ම තියෙනවා ලස්සනයි

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 ปีที่แล้ว +12

    හරිම සුන්දරයි අති විශිෂ්ට යි මේ වගේ parana සින්දු තව soyala අපි ව රස වත් කරන්න

  • @sampaththilakarathna1196
    @sampaththilakarathna1196 3 ปีที่แล้ว +46

    ඉතාම ලස්සන සින්දු. ඔබගේ තරුණ කාලයේකටහඬ ඔබගේ වැඩිමහල් දියණියට මැනවින් පිහිටා ඇත. මහත්මියනි 1991 ගිරි තරන ගී මණ්ඩල ජාතික රූපවාහිනිය සමඟ පැවැති සංගීත සන්දර්ශනය ඔබතුමිය ගායනා කළ ගීත ඉතාමත් ලස්සනයි. එහිදී ගායනා කළ අනෙකුත් ගීත ද එක් කරන්න

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 3 ปีที่แล้ว +52

    අනේ කොච්චර වටිනවද........
    අනේ හැමදාම ඔහොම ඉන්න......
    ඔයාඅට ජය වේවා🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +6

    Shyami Nadeesha ...beautiful voice 💕

  • @randimarodrigo4588
    @randimarodrigo4588 3 ปีที่แล้ว +9

    Ane Paw Shyami Nadeeshata anduna vage mama dekka. Lassanai sinduva.

  • @TeamNOne-sq1en
    @TeamNOne-sq1en 3 ปีที่แล้ว +14

    සුබ පැතුම්...

  • @buddhike227
    @buddhike227 2 ปีที่แล้ว +9

    අම්මෝ ශ්‍යාමී 🙏🙏🙏🙏

  • @dilumkuma5482
    @dilumkuma5482 3 ปีที่แล้ว +5

    සම්පූර්න ප්‍රසංගය දෙන්න

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 6 วันที่ผ่านมา

    ශාමි ඔයා ජයෙන් ජයම් ලබන්න ඕනි යන්න ඉදිරියටම

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් සෙනෙහසින් ඔබ සැමට ඉන්න ලැබේවා! 💕💕💕

  • @shashikalapiumi6913
    @shashikalapiumi6913 ปีที่แล้ว +2

    ආසම තරුවක්.ජේසු පිහිටයි

  • @siromasiroma2063
    @siromasiroma2063 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මැනික දෙන්න ම💓💓

  • @sachintharashmika4733
    @sachintharashmika4733 3 ปีที่แล้ว +13

    මම ගොඩක් ආදරේ සිංදුවක් මේ සිංදුව ඇහෙනකොට මාව වෙනම හැගීමකට අරගෙන යනවා. ජයවේවා සුබපැතුම් ! ❤️❤️❤️❤️

    • @dubaiabudhabi882
      @dubaiabudhabi882 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @zain66zain61
    @zain66zain61 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍👍💕💕💕💕

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 ปีที่แล้ว +3

    ආසම හඬවල් සෙට් එක..❤❤❤

  • @Annanchamleygomes
    @Annanchamleygomes 2 ปีที่แล้ว +13

    No one can match your beautiful voice ❤✌

  • @Sama51665
    @Sama51665 ปีที่แล้ว +1

    ඔය හඬවල් මාරයි..❤️❤️🙏🙏🙏

  • @sonaliperamunearachchi4663
    @sonaliperamunearachchi4663 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපී හැමදාම ආදරේ ඔබ තුමියට

  • @geethaniweththasinghe2364
    @geethaniweththasinghe2364 ปีที่แล้ว

    හරිම ලස්සනයි .👍

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 4 หลายเดือนก่อน

    ආසම ගයිකාවක්

  • @nilminikottegoda3656
    @nilminikottegoda3656 ปีที่แล้ว +1

    Sada amaraneeyai obea geetha ...dayea pinata පහල වූ mea සංගීත පවුලට samadevi පිහිට ලැබේවා ...🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sonalifernando8796
    @sonalifernando8796 ปีที่แล้ว +2

    Superb voice love you so much May God bless you all ❤️🥰😘😍💖💞💝💗💕🙏

  • @cookingbest6851
    @cookingbest6851 ปีที่แล้ว +3

    දේවතාවියක් chandra lehkha මහත්මිය ...💗💗💗

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว +3

    💓💓💓💓love it..

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว

    Godbless family thanks ඔබලාට

  • @amilarathnayake2879
    @amilarathnayake2879 2 ปีที่แล้ว +1

    Love this song

  • @jananijayasundara
    @jananijayasundara ปีที่แล้ว

    Four Chandralekha amazing

  • @lakminamadushan9803
    @lakminamadushan9803 2 ปีที่แล้ว +1

    ආසම හඩක්.

  • @kasunifransis3979
    @kasunifransis3979 ปีที่แล้ว +37

    දුව ගායනය කල කොටස සහ එහි අරුත....හදවත සංවේදී කරා....

    • @dianichandrasiri7098
      @dianichandrasiri7098 ปีที่แล้ว +1

      Ane ow 😭

    • @amafernando7577
      @amafernando7577 ปีที่แล้ว

      Ow

    • @user-jy5es9kg5z
      @user-jy5es9kg5z ปีที่แล้ว

      අනිවාර්යෙන්. ඒක ඒ කෙල්ලගේ අස් දෙකේ තිබ්බා

    • @jeni6757
      @jeni6757 ปีที่แล้ว +1

      ශ්‍යමි,නදිෂට,අමිම,වුන,මෙි,ගෑනි,තර්ජනය,කරල,තිබුන,කාලයක්,එයාගෙ,සිංදු,කිවිවොත්,නඩුදානව,කියල,දෙන්න,පුලුවන්,හැම,වෙිදනාවක්ම,මෙි,දුවට,දුන්න,මම,ඒ,හඩට,ඒගිතවලට,කලාවට,ගරැ,කරනව,හැබැයි,මෙයා,ශ්‍යමිට,කල,වෙනස්කමි,පිලිකුල්,කරනව,,මොකද,මාත්,දරැවො,ඉන්න,අමිම,කෙනෙක්,නිසා,,

    • @ukumuditha
      @ukumuditha 15 วันที่ผ่านมา

      @@user-jy5es9kg5z :(

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +4

    This is awesome... good luck and may God bless you both... enjoyed till the last note.. ❤❤❤❤❤

  • @suhanniyadias8664
    @suhanniyadias8664 2 ปีที่แล้ว +6

    You have been my favourite singer since I was a child. I used to play the guitar and sing all of your songs and record them on cassettes. Lots of my friends used to tell me that I have your voice too.
    So happy to see you and your beautiful daughter on stage singing anothet favourite song of mine.
    Love you 🌹 May God Bless you and your loverly family abundantly .😘

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 ปีที่แล้ว

    Oyala හැමෝම හැමදාම සතුටින් enna theruwan saranai පින්වත් oyalata

  • @chandramalini6813
    @chandramalini6813 ปีที่แล้ว +1

    Superb voies.. very nice song. You are eversom. God bless you..

  • @rajiveransiva6337
    @rajiveransiva6337 11 หลายเดือนก่อน

    ඒ සුසංයොගය හරිම ලස්සනයි❤❤❤❤

  • @mrbirty494
    @mrbirty494 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @siththirizana8174
    @siththirizana8174 ปีที่แล้ว

    Really come tears . congratulations

  • @viyanafernando2518
    @viyanafernando2518 2 ปีที่แล้ว +2

    Beautiful

  • @chandanaperera2105
    @chandanaperera2105 2 ปีที่แล้ว +2

    Chandralekha mam bless you with your daughters 🙏🙏🙏

  • @30nadie
    @30nadie 3 ปีที่แล้ว +3

    Beautiful ❤️

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 ปีที่แล้ว +1

    ආදරෙයි ❤

  • @chinthakasampath6854
    @chinthakasampath6854 ปีที่แล้ว +3

    මාරම හැගුම්බරයි....❤️😢

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +1

    ඔබේ හඩ ඒ විදිහටම පිහිටල තියෙන්නෙ ඉන්ඩිට ම තමයි.ආයෙ හොයන්න බෑ.............👍❤️

  • @nandavithanage31
    @nandavithanage31 ปีที่แล้ว

    Great to watch Shyami duwa is singing with mother. Both embraced with love. Its a sensational moment . More than the song.

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 3 ปีที่แล้ว +1

    mama asama gayane silpeniya obai hama sinduwak lassnai obathumiyata jesu pihitai

  • @hemaliesenevirathna3775
    @hemaliesenevirathna3775 ปีที่แล้ว +2

    ඔබ සියලු දෙනාටම සැමදා සෙනහසින් සාමයෙන් සැනසුම ඉන් සතුටින් සැපෙන් සිටීමට ලැබේවා💫💖

  • @wedagemalani1377
    @wedagemalani1377 ปีที่แล้ว

    බැඳීම් මාරයි.... ❤

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 ปีที่แล้ว +1

    Shyami miss aththatama mn asama missge sithanna mata igennuwe sinduwata eka marama lassani

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว

    Harima lassanai

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว

    ඔබ සියල්ලන් එක වේදිකාවෙන් දකින්න ආසයි

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว

    Woow so beautiful

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Harima lassanai 🙏🙏🙏

  • @nilurajapaksha256
    @nilurajapaksha256 2 ปีที่แล้ว +13

    අනේ ...🤗🤗🤗 කුමටද නැතිනම් සෙවනට මොහොතක් ඔබ ලඟ රැඳෙන වරම්...ආදරෙයි දෙන්නටම ...සොරි හතර දෙනාටම...😘😘😘😘...C..S..R...V...👈

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 2 ปีที่แล้ว +2

      මන් comet කරන්න හැදුව දේ මය්..ඔයත් කරලා තියෙන්නේ කුමටද නැති නම්............ඒ වචන ටික එතන හොදට ම ගැලපුනා

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว +3

    වින්ඩිට තමයි ඒ voice එක ඒ විදිහටම පිහිටලා තියෙන්නෙ

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 8 วันที่ผ่านมา

      ආයෙ අහන්නකො😂 ශ්‍යාම්ට කොතනද එතකොට 😂😂

  • @catmenika4545
    @catmenika4545 ปีที่แล้ว +11

    චන්ද්‍රලතාගේ පළවෙනි දියණිය ගැන දැන්වත් ආදරෙන් සැලකීම ගැන සතුටුයි

    • @chaminda1341
      @chaminda1341 ปีที่แล้ว +1

      චන්ද්‍රලේඛා නැතුව චන්ද්‍රලතා නෙවෙයි.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว

    She is so beautiful 🌼🌼🌼Shami

  • @prasadchandu2067
    @prasadchandu2067 2 ปีที่แล้ว +1

    God bless you 🙏🙏🔥👍👍

  • @amalmaduranga3482
    @amalmaduranga3482 ปีที่แล้ว

    Mama baluwa chandrleka sanidapa backing walata sidukiyana ekak patta

  • @nuhawesi8816
    @nuhawesi8816 ปีที่แล้ว +1

    shyami nadeesha lassanama voice ekak.thanakata enna ona kenek gayanaya paththen.raini tath wada dakshai

  • @simplexination9837
    @simplexination9837 3 ปีที่แล้ว +1

    paule hamoma ekathuwela lassana sinduwak kiyanna. 👏👏👏🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +2

    ආශයි අහගෙන ඉන්න. මුලු පවුලටම ජේසුපිහිටයි.

  • @surangasuranga658
    @surangasuranga658 ปีที่แล้ว

    නිහතමානී කලා පවුලක්

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +1

    Lovely song

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹බුදුසරණයි සරණයි 👍ලස්සනයි 😄🌹

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 2 ปีที่แล้ว

    Love you sooooooooo💝

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว

    ..❤️❤️❤️...
    Excellent...
    What a great voice...

  • @arunaanura6962
    @arunaanura6962 ปีที่แล้ว

    හතරදෙනාම එක ට කුසුමට ලංවී සිංදු ව කියනවා අහන්න ආසයි

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 6 หลายเดือนก่อน

    මම හරිම ආදරෙයි ඔයාලාට ❤❤

  • @pathumniel6595
    @pathumniel6595 7 หลายเดือนก่อน

    Very nice. Excellent

  • @prabathabeykoon8849
    @prabathabeykoon8849 ปีที่แล้ว

    So lovely

  • @pushparanadeera7536
    @pushparanadeera7536 2 ปีที่แล้ว

    great mother.👍

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Best is the best no more wards to say . Inspire more than entertaining people long live

  • @seethakeerthiratne9291
    @seethakeerthiratne9291 2 ปีที่แล้ว +1

    Better you guys are together ❤️ 💓

  • @danieljustin4595
    @danieljustin4595 2 ปีที่แล้ว

    Very beautiful

  • @dineshwelikala
    @dineshwelikala 2 ปีที่แล้ว +3

    this is the difference between well guided and well trained performing vocalist and a ordinary occasional singing person..

  • @nandaniadhihetty5729
    @nandaniadhihetty5729 2 ปีที่แล้ว

    Budusaranai

  • @kodikaraperera9710
    @kodikaraperera9710 ปีที่แล้ว

    Supiri mother and daughter