Samitha Mudunkotuwa -Asammathaye pemwathiya |අසම්මතයේ පෙම්වතිය | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 508

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 ปีที่แล้ว +449

    අසම්මතයේ සොදුරු තැන් සාහිත්‍යයට පමණක් ලස්සන වුවද... එය යථාර්ථය තුළ වේදනාකාරී හා වරදකාරි හැගීමක්... 🙂🙂

  • @click-y1x
    @click-y1x ปีที่แล้ว +572

    කොයිතරම් අසම්මත පෙමක් සුන්දරද කියා පැවසූවත්,සම්මතයට ආදරේ කරන අසම්මතේට වචනෙකින් වත් හිත නොයෙන කෙනෙක් වීම කෙතරම්ම පිනක්ද🥰 ලස්සනයි සිංදුව..කටහඩත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ..රගපෑම ඊට දෙවෙනි නැ❤ කියන්න තියෙන්නෙ සම්මතේ අස්සෙම රැදීලා ඉන්න කියලා නෙමෙයි.ඒත් අසම්මතේ පැටලුනාම බයයි සැකයි..කුමටද එවන් ජීවිතයක්..හිත අස්සෙන් රිදුම් දෙන..මං රවට්ටනවා කියන හැගීමෙන් ජීවත් වන්නට..😢

    • @kanthikumari4765
      @kanthikumari4765 ปีที่แล้ว +65

      මැරෙන මොහොතේ මතක් වෙනවා ජිවත් වෙලා හිටිය කාලේ කරපු හොද නරක ටක් ටක් ගාලා.අසමිමත ආදරයේ රසක් නැ එය ගිනි කන්දක්

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว +46

      @@kanthikumari4765 අසම්මතේට ලව් කරන උන් දැන් ඒවත් සාධාරණය කරන්න හුගක් උත්සහ ගන්නවා.පව් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ඉතින්

    • @SM-pm8xi
      @SM-pm8xi ปีที่แล้ว +36

      ඇත්ත....සම්මතයෙන් ආදරය නොලැබෙන්නේ.....ගිය ආත්මෙත් පවුල් කඩපු අයට තමා....අසම්මතයට නොයන්න කොන්නදක් තියෙන්න ඕන

    • @thilinichathurika7596
      @thilinichathurika7596 ปีที่แล้ว +20

      අසම්මතය සුන්දර වේදනාවක් එය කොයිතරම් නම් සතුටක් ගෙනවද සැනසීමක් ලගකවත් නැත.එබැවින් අසම්මතයෙන් මිදීමේ සැනසීමම සම්මතයේ දුක සනසාලයි❤️❤️

    • @Saduni-zo7zk
      @Saduni-zo7zk ปีที่แล้ว +1

  • @rithu_bandara
    @rithu_bandara ปีที่แล้ว +239

    සම්මත වුණත් අසම්මත වුණත් මිනිස්සු නවතින්නේ දැණුනු තැන...කොහේ කොහොම මනුස්සයෙක් වුණත් ඉල්ලන්නේ ආදරණීය ආදරයක්.සම්මතයෙන් අසම්මතයට යන්නේ ඒ ආදරේ නොලැබුණාම..ඒක දෙපැත්තටම සමානුපාතිකයි...
    ඒ නිසා ආදරේට කොහෙන්ද සම්මතයක්......ආදරේට කොහෙන්ද අසම්මතයක්......අද ලෝකේ කී දෙනෙක් සම්මතයක් නිසා දුක් විඳිනවා ඇද්ද.......කී දෙනෙක් අසම්මතයක් නිසා සතුටු වෙනවා ඇද්ද.........
    ලිංගික බැඳීමකට විතරක් ලං වෙන මිනිස්සුන්ට නම් මේ අසම්මතේ කියන වචනේ ගැලපෙනවා.....
    ආදරය කියන්නේ ආදරය විතරමයි...
    මං දන්නේ එච්චරයි....

    • @rashikachandima7840
      @rashikachandima7840 ปีที่แล้ว +13

      ඔව් සහතික ඇත්ත වැරැදි බව දැන දැනත් එකෙම ගැලෙන්නෙ ඒකයි..විටෙක් සුන්දර යි විටෙක වේදනාකාරි..නවතින්න හිතුනත් ලෝබයි..😓😓😓

    • @shinysaku5869
      @shinysaku5869 ปีที่แล้ว +5

      U r right my dear,there is no boundaries for real love ❤

    • @gayaniwasantha
      @gayaniwasantha ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @lekhaathukorala225
      @lekhaathukorala225 ปีที่แล้ว +5

      ඇත්තටම ලස්සන විග්‍රහයක් ❤

    • @kaushimaheshani2010
      @kaushimaheshani2010 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම ❤

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว +88

    මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට අසම්මතය කෙරෙහි හිත නොබැදේවා...❤

    • @ShameeraMadusanka-m8e
      @ShameeraMadusanka-m8e หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @maneldissanayake3551
      @maneldissanayake3551 หลายเดือนก่อน

      ඇත්තටම ඒ වගේ දෙයක් හිතෙන එකත් පව්කාර කමක්

  • @AshikaUdari-m2x
    @AshikaUdari-m2x ปีที่แล้ว +90

    හිතට දැනුන තැන කොහෙද අසමිමතයක්.......සමිමත උනත් අසමිමතයක් උවත් මිනිස්සු නතර වෙන්නේ හදවතට තදින්ම දැනුන තැන ❤❤❤

  • @SM-pm8xi
    @SM-pm8xi ปีที่แล้ว +230

    පව් ගෑනූ.....අසම්මතය සම්මතය වෙන්නේ ...සම්මතයෙන් පිළිසරණක් නැති වූ නිසා 😢

    • @siromapriyadarshani9311
      @siromapriyadarshani9311 ปีที่แล้ว +7

      ඒකඇත්ත,තේරැමිගන්නේ,කිදෙනාද

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 ปีที่แล้ว +10

      සම්මත, අසම්මත ගෑනුන්ට විතරක් ආදාල දෙයක් නෙවෙයි . පොදුවේ දෙගොල්ලම මෙ අතර ඉන්නවා .

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +3

      Ganunta vitarak adala na yako meka😂

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +8

      සම්මතයෙන් පිලිසරණක් නැ කියලා ඔයාලා අසම්මතයෙන් පිලිසරණ හොයදදි ඒ හේතුවෙන්ම තව ගැණියෙක්ට පිලිසරණ ඒ ගෑනි විසින්ම නැතිකරලා දානවා.ඊට පස්සේ හැ ආත්මේම අනුන්ගෙම මිනිස්සුන්ගෙන්ම තමා පිලිසරණ ලබන්න වෙන්නේ ඉතින්.😅

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 ปีที่แล้ว +1

      ඇත්තටම

  • @swarnakarunarathne3773
    @swarnakarunarathne3773 ปีที่แล้ว +179

    අසමිමත ආදරයක් උනත් ඉන් ලබන සතුට සැනසුම කොචිචර ද කියලාදන්නේ එය ලබපු අය පමණයි. වචනත් සංගීතයත් සමිතා දියණියන්ගේ ලයාන්විත හඩත් හරිම මිහිරියි. ඒ වගේම ස්නේහා සුදු දුව ගෙ වයසක චරිතය නිරෑපනයත් හරිම අපුරැයි. මුලු ගීතයම හරිම අගෙයි. තවත් විඩියෝවක් කරමු නේද. ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබෙවා කියල මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරැවන් සරණයි

    • @deepashyamali6340
      @deepashyamali6340 ปีที่แล้ว

      Samita duwata den wayasa 53k.

    • @nishasewwandi3372
      @nishasewwandi3372 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @ranithakannangara5782
      @ranithakannangara5782 ปีที่แล้ว +4

      @@deepashyamali6340 aaderete wayesak na kiyela oyath e wayesete prashnath ekke idela awe dawesete therei 😊

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว +33

      අසම්මත ආදරේකින් කෙනෙක් සතුට සැනසීම ලබද්දි තව කෙනෙක් විඳවනවා නේද..ඉතින් ඒක කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න එපා

    • @Senusenu5
      @Senusenu5 ปีที่แล้ว +15

      තව කෙනෙක් දුක් විදිද්දි මොකද්ද බං හොරෙන් විදින සැනසුම,ඒක සැනසුමක් විදිහට දැනෙනවද. නදකින්🤮
      අසම්මත පෙම ගගා වටේයන එකට හෑලි ලිය ලිය වැරද්ද සාදරනීයකරනය කරනවට වඩා හොඳම අනිත් කෙනාට කෙලින්ම කියල අයින් වෙනඑක. එකෙක් තියාගෙන තව හොර loveගෙනියන්නැතුව.

  • @dayanikanthi1026
    @dayanikanthi1026 ปีที่แล้ว +155

    සම්මතය තුල අසම්මතයට තැනක් නැති යන අර්ථයක් සමාජයේ මුල් බැසගෙන ඉවරයි..නමුත් අසම්මතය සම්මත ලෙසින් දැනෙනෙ ආදර කතා ලෝකේ නැතුවාම නෙවේ...සම්මතය උවත් අසම්මතය උවත් ආදරය ආදරමයි.
    ..........................................................මිනිස් හිත් ඉල්ලන්නේ ආදරය විතරයි..

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Matath asammathaya thiyenawa👄💚

    • @deepthiudayani5408
      @deepthiudayani5408 ปีที่แล้ว +2

      Eka aththa ❤

    • @pradeepaherath7738
      @pradeepaherath7738 ปีที่แล้ว +1

      Really ♥️😘🌷

    • @islam_makhachev_00
      @islam_makhachev_00 ปีที่แล้ว +2

      ​@@deepthiudayani5408badu godaai 😂

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 ปีที่แล้ว +10

      දෙවියනේ ඒක ඇත්ත සමහර වෙලාවට අසම්මත ආදරය ඉස්සරහා කොච්චර අසරණ වෙනවද කවදාවත් හම්බෙන්නෙ නැහැයි කියලා දැන දැන ආදරේ කරන්න වෙන්නේ ගිය ආත්මේ කරපු පවකට ඒ වේදනාව කාටවත් දැනෙන්න දෙන්න එපා දෙවියනේ😢

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +23

    අහන අහන වචනයක් ගානේ පපුව මැද පිච්චුනා...😢😢
    """"අසම්මතයේ පෙම්වතිය මම ඒ පිනට පිං මදි වුනා""" මොන තරම් අසරණද ?
    ආදරේ එහෙමයි සම්මතය අසම්මතයද නොව හදවත සංසාර පුරුද්දට නවතිනවා ඒ සුවඳ දැනෙනවා. ❤
    හදවතට දැනෙන තැන ජිවිතේ විදින තැන ආදරය තමයි ඉතිං.
    හරිම ලස්සනයි ගීතය.
    අවසානේ කඳුලකුත් ඇසට නැගුනා.
    අසම්මත ආදරය විදින අය මොන තරම් හදවතින් විදවනවා ඇතිද ? පව් විදවිමත් ආදරයක් විදිහටයි මා දකින්නේ.
    විදින ආදරේට වඩා විදවන ආදරේ ශක්තිමත්.

  • @DTCARTOONS222
    @DTCARTOONS222 หลายเดือนก่อน +18

    අසම්මතද සම්මතද කියා නොදනී..ඒත් මමත් ඒ කියන අසම්මත පෙමකට තුරුලු උනා..අවුරුදු පහලොවක් සම්මතය තුල දුක් ඉහිලුවා..ආදරය පිරුනු හිතක් ආදරනීය මනුස්සයෙක් මුන ගැහුනත් ඒ තවත් ගැහැනියකගෙ අයිතියක් ඒ හිතට මේ අසම්මතය නොදැනෙන තාක් හිත සැන්සෙයි...ඒත් ආදරේ නිසා තවත් ගැහැනු හිතකට වේදනාවක් දෙන්න හිත අක්මැතියි..අත්හැරීමට බැරි ලග තියාගන්නත් බැරි මේ අසම්මතය සුන්දර වේදනාකාරී එකක් අන් අය නොදැන ඉන්නතාක් සුන්දරයි..ඒත් ඕනෑම දුකක් දරාගන්න තරම් ශක්තිමත් ඒක කාවවත් රිදවන්න නොවුනු කාමය නොවිනු සෙනෙහස පිරුනු හැගීමක්

    • @Chandani-h4e
      @Chandani-h4e หลายเดือนก่อน

      Aniwarenma❤❤❤❤❤❤❤

    • @YasuriPriyanka
      @YasuriPriyanka 28 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +47

    ගෑනු පවු කොච්චර ආදරේ කරත් නොදැනුනු පිරිමි හින්දා අසම්මත උනත් දැනුනු තැන නතර උනා ලස්සන ගීතයක් සමිතා අක්කෙ පොඩි කාලේ ඉදල ආදරේ කරන කෙනෙක් ඔයා ❤❤❤

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +26

    ආදරයක් නොලැබෙන තැන අසම්මත බව දැනි දැනි ඒ පෙමට ලං වෙනවා,,ඉතිං ගින්දර ක් වුනත් දරන් ඉන්නට හිතට හැකි වෙනවා

    • @seuw_ruth
      @seuw_ruth 2 หลายเดือนก่อน

      Hmmm😢

    • @nennw4964
      @nennw4964 2 หลายเดือนก่อน

      Hmmmm❤

    • @nennw4964
      @nennw4964 2 หลายเดือนก่อน

      😢😢😢😢

  • @sansalanethmi1801
    @sansalanethmi1801 ปีที่แล้ว +172

    මනුෂ්‍ය හිතක උපදින ආදරයකට කොයින්ද අසම්මතයක්...සම්මත වුවත් අසම්මත උවත් මනුෂ්‍යයන් නවතින්නෙ හිතට තදින්ම දැනුන තැනක❤

    • @deepthiudayani5408
      @deepthiudayani5408 ปีที่แล้ว +4

      Eka aththa 👍

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว +3

      Aniwaranma

    • @samanthikaudayangani9808
      @samanthikaudayangani9808 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්ම.....බොහෝ දුරට ඒ අසම්මතය ජිවිතය ගෙවන්න,ජිවත් වෙනවා කියලා දැනෙන්න දෙනවා...ඒකම ඇති හුස්ම පොද යන තාක් කල් ජිවත් වෙන්න.......
      ලෝකේ කි දෙනෙක් අසමිමත ආදරයක් නිසාම ජිවත් වෙනවා ඇත්ද.....

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว +4

      @@samanthikaudayangani9808 oyage kathawa hareyatama hare

    • @kanishkakmahanama7519
      @kanishkakmahanama7519 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +75

    මිනිස්සු ලෞකික ජීවිතේ සැපට ඇලුම් කරන්න ඇලුම් කරන්න ඔය දේ ඔහොම වෙනවා,නොලැබෙන ආදරය සොයන කොට,අසම්මත ප්‍රේමයන් උපදිනවා.ඉතින් නොලැබෙන ආදරය රැකවරණය තමන්ගේ ජීවිතේට කියලා දෙන පාඩම හරියට තේරුම් ගන්නෙ නැතුව ගැහැනු, මිනිස්සු හති වැටෙනවා,සමහරවිට මරණෙකින් කෙලවර වෙන්නත් පුළුවන්.අපි අපේ ජීවිත වල යතාර්තය තේරුම් ගත යුතුයි,තමන්ගේම කියා තම්න්ට තමන්වත් අයිති නැති කොට තමන්ට තමන්වත් පාලනය කරන්න බැරිකොට කොහොමද අපි අපේ හිත යන අයව පාලනය කරන්නේ 🙂 කාගේ හරි ජීවිතේකට නොලැබෙන දේවල තියනවා නම් කොච්චර හෙව්වත් ඒ ආදරේ රැකවරණය ලැබෙන්නෙ නැත්තම් ,අහිමි හිස් තැන් ටක් ගාලා පුරව ගන්න බලන ලෞකිකත්වයෙන් මිදී ආද්‍යාත්මික වන්න,ඔබ බුද්ධිමත් නම් ලෞකික ජීවිතේට අනවශ්‍ය විදියට ඇලුම් කරන්නේ නෑ ඔබ,ආශාව වැඩි තැන කෙලවර වෙන්නේ විනාශයකින් 🙂 හෝද හෝද මඩේ දානවා වගේ හොදම ආදරේ හොයලා හොයලා කවද්ද මිනිස්සු ,මිනිස්සුන්ගෙ ජීවිතවල යතාර්තය තේරුම් ගන්නේ 🙂 ඉතින් නිකම්ම නිකන් මනුස්සයෙක් විදියට මැරිලා යන්නෙපා,ජීවිතේම ආදරයක් පස්සේ ගිහින් මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්තාව ඔහේ ගෙවලා දාන්න එපා,ඔයා ඔඉපදුනේ ඇයි කියලා හිතලා බලන්න,ඔබ ඔබවම සොයන්න.එතකොට දැනේවි අපි හොයන සතුටටත් එහා මහා ආශ්චර්‍යමත් ලෝකයක් තියනවා කියලා 🙂 එතකොට සමහරවිට තේරේවි සම්මත හෝ වේවා අසම්මත හෝ වේවා ,ප්‍රේමය කියලා කියන්නේ ත් ලොකු මුලාවක් කියලා 🙂

    • @kamalajewa
      @kamalajewa ปีที่แล้ว +3

      ජීවිතය විදිමින් විදවු අපට වටිනා සටහනක්❤

    • @bluesky-zo9fd
      @bluesky-zo9fd ปีที่แล้ว +3

      ඇත්තම කතාවක් සියල්ල වෙනස්වෙනවා ඒ සියලු වෙනස්වීම් දුකක්.සතුට කියල හබායන බොහෝදේ අවසානය දුකක්.සැබෑ සතුට නිවන පමනයි.

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +1

      @@kamalajewa 🙂❤

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      @@bluesky-zo9fd 🙂❤

    • @kanchanaperera5800
      @kanchanaperera5800 ปีที่แล้ว +2

      හරියටම හරි !!!!
      අවසානය හිස් බවක් පමණි !!!!!

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน +11

    මේ ගිතය සම්තා කියන්නෙ සම්තා ආදරය ඉදිරියෙ ගොඩක් අසරන කරන්න සමහර අයට ඕන උනා සම්තා ආදරය ඉදිරියෙ දිනලා ඉන්නෙ ලස්සන ආදරයක් දෙවියෝ සම්තට දිලා ලොකු පිනක් කරගෙන

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +51

    අසම්මත පෙමක් කියන්නෙ ඉතින් ගින්දරක් දෙන්නෙක් සතුටු වෙද්දි තව කෙනෙක් මහමෙරක් වගෙ දුක් උහුලනවා

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +66

    පෞද්ගලික ජීවිතේ කෙසේ වෙතත් ආසම කරන හඩක් සමිතා මිස්..❤❤❤ ආදරෙයි හැමදාමත්...❤

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +34

    සම්මතයි කියන කසාද ජීවීතයේදී ගෑනු මොන තරම් දුක් විදිනවද😢 කසාද ජීවීතේ ඇතුලේ කොයි තරම් හිරවෙලාද , ජීවත් වෙන්නත් බැරුව මැරෙන්නත් බැරුව ,මරණය එනකල් බලන් ඉන්න ගෑනු කොයිතරම් ඉන්නවද මේ සමාජේ.

  • @bubbysl
    @bubbysl ปีที่แล้ว +7

    සම්මත වේවා අසම්මත වේවා. ඒ දෙයින් තමන්ටත් සමාජයටත් යහපතක්ම වේ නම් එයයි සම්මත.😌

  • @rumeshdilushan2153
    @rumeshdilushan2153 ปีที่แล้ว +17

    සම්මත අසම්මත මොනා උනත් මිනිස්සු රැඳෙන්නේ තමන්ගේ හදවතට දැනෙන හැඟෙන තැන්වල විතරයි... ආදරය ආදරයම තමයි....

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +5

    ප්‍රංශයෙන් වෙසෙන සනත් බන්ඩාර මහතාගේ උත්සාහ ය මල්පල ගනී.

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +21

    අසම්මතය හරි ලස්සනයි,
    කලාවට සාහිත්‍යයේ පද වැල් වලට පමණක්...
    සැබෑ ජිවිතයෙදි ඒය ඇත්තටම ගිණි ගොඩක්...😢😢
    නිර්මාණයට ❤❤❤

  • @Senusenu5
    @Senusenu5 ปีที่แล้ว +34

    කිසිම කෙනෙක් අසම්මතයට හිත නොයා ලැබුන ආදරයම පමනක්, තමන් ළඟ තිබෙන ආදරයටම පමණක් දිව්‍ය සැනසුම උදාවේවා❤ අසම්මතයක් ගැන හිතීමටවත් තරම් පව්කාරකමක් යන්තම්වත් හිතකට එන්නැති වෙන්න ඕනෙ. තව කෙනෙක් දුක් විදිද්දි වෙන කෙනෙක් එක්ක විදින ආදරේක කිසිමවිටෙක පිවිතුරු බවක් හෝ නියම ආදරණීය බවක් කොහෙත්ම නැ,ඒක කොහෙත්ම සැනසීමක් වෙන්නෙත්නැ.එහෙම දැනෙනවනම් ඒක බොරු මායාවක් විතරයි.
    තම සැමියා තමන්ගෙ මුලු ලොවම යැයි, තම බිරිඳ තම ශාරදාවයැයි සිතන ආදරණීය සිත්වලට සදා එ ආදරේ රැකදේවා❤❤❤
    තමන්ට පිට නොයන්නට සිතෙන දැනෙන ආදරය තමන්ගෙ කෙනාගෙන්ම හිමි වේවා❤

  • @vismithasamurangi4828
    @vismithasamurangi4828 ปีที่แล้ว +8

    අසම්මතයේ පෙම....
    සම්මත වුවත්, අසම්මත වුවත්.. පෙමක් නම්, දුකක්මයි...

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 ปีที่แล้ว +47

    කනට මිහිරි ඒ හඬ..ගීතය හරිම ලස්සනයි හදවතටම දැනෙන අයුරු...ආදරෙයි සමිතා

  • @MekalaHettiarachchi
    @MekalaHettiarachchi ปีที่แล้ว +37

    අසම්මතයේ පෙම්වතිය මම..අසම්මත උනත් ..දැනෙන තැන ආදරේ උපරිම තිබෙන අය ලග අපි කවුරුත් නවතිනවා..

    • @muthu5446
      @muthu5446 ปีที่แล้ว +1

      Eka attha danena thana thama api nathara wenne

    • @nimchala3611
      @nimchala3611 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ආදරය එහෙමයි.

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว

      Aniwaranma

    • @HirunaDineth
      @HirunaDineth ปีที่แล้ว

      ඇත්තටම ❤

  • @thiliniuthpala6226
    @thiliniuthpala6226 ปีที่แล้ว +21

    ආදරේ ලැබෙද්දි දැනෙද්ද් අපි නොදැනුවත්තමය් අසම්මත උනත් ආදරේට ලෝබ වෙන්නේ ....දැනෙන තැන්වල ආදරේ අහිමය්❤❤❤

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +15

    ඒකනම් හදවතටම දැනුන.....හරිම හැගුම් බරයි.,,ආදරණීයයි,..මේ තමයි අද කාලයේ බොහෝ දෙනෙකුගෙ ජීවිත කතාව....අසම්මත උනත් මනුස්සයො හොයන්නෙ ආදරය.... ඒත් අසම්මත ආදරේ අවසානෙට ප්‍රස්න ගොඩක් විතරයි... ගොඩක් ලස්සනයි සමිත අක්කෙ සින්දුව...තව මේ වගේ නිර්මාණයක් කරන්න....🙏🙏❤❤

  • @dilinithakshila355
    @dilinithakshila355 หลายเดือนก่อน +5

    පමා වෙලා හරි හරි ආදරය රැකවරණය. සෙනෙහස සොයා බැලීම්.කෑවද බිව්වද ඔයා හොදින්ද අහන්න පුලුවන් වෙන්නේ සැබැ ආදරයට පමණයි.අසම්මත උනත් ඒ ආදරය ගොඩක්ම ආදරණීයයී

  • @geethikajayarathna587
    @geethikajayarathna587 ปีที่แล้ว +2

    Asammathai kiyannema eka aul. ....kenekuta senaseemai. ..thawekekuta ........windaweemai. ...kohoma galapagannada. ....hitha gannath be deyyaneee. ....😢😢😢😢😢
    Video eka nam godak lassanai. .😍😍😍😍😍

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +5

    පුද්ගලික ජීවිතේ මොනා වුනත් ගගා මෙතන වැලලෙන්න එපා. සමිතා මැඩම් ගැන ජජ් කරන්න අපි කවුද? අනික එයා කරපු වරද මොකක්ද? මාර විනිසුරුවො වෙලානේ අපි. ඉස්සෙල්ලා ඇටිටියුඩ්ස් හදාගම්මු.
    අපිට ඉන්න දක්ෂතම හිත හොඳ හිත පිරිසිදු නවකයෙක්‍ට වුණත් හදවතින්ම අත දෙන විශිෂ්ට කලාකාරිනියක් අපිට ඉන්න. ඔබට ජයෙන් ජයම වේවා සමිතා මහත්මිය. තව තවත් නිර්මාණ කරන්න අපි වෙනුවෙන්.. ඉර පායා කවර් එකක් පුලුවන් නම් දෙන්න බලන්න..

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මේ ගීතය සමිතා අක්කේ. මේ පදවැල් කොහොම ලියවුණාද මන්දා. වචනයක් ගානෙම චිත්තරූප මැවෙනවා මේ ගීතය පුරාම. ඒ වගේ හරිම හැඟීම්බර, කිසිම වචනයකට හානියක් නොවන ⁣ලෙස කනට ප්‍රිය, කතාකරන සංගීත නාද මාලාවක් මේකට අපූරුවට යොදලා තියෙනවා. ස්තුතියි මේකට එකතු වුනු හැමෝටම. මෙච්චර රසයක් අපි වෙනුවෙන් දෙනවට..

  • @Mrbees6
    @Mrbees6 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකේ තියෙන අසම්මතේ නම් අවුලක් නෑ වගේ.
    ස්වාමියට බිරිද ගැන කිසිම ගානක් නැත්තම් එයා වෙන කෙනෙක් එක්ක ගියාට ඒක දැනෙන එකකුත් නෑ මෙතනදි දෙවනියට ආපු පෙම්වතා බැදල නැත්තම් පෙම්වතියෙකුත් නැත්නම් ඒ දෙන්න එක් උනාට කමක් නෑ.
    අසම්මතේ නරක කවුරු හෝ කෙනෙක් අසරණ වෙනව නම් දුක් වෙනව නම්නෙ. මෙතනදි කවුරුත් දුක් උනේ අසරණ උනේ නෑනෙ සතුටු උනා පමණයි❤❤❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +8

    බොහෝ අයගෙ හිතින් තදින් බැඳෙන්නෙම සම්මතයට වඩා අසම්මතයට 😌 එය වරදක්..නමුත් සම්මත උනත් අසම්මත උනත් ආදරය ආදරයමයි ...

  • @sumudusrilani551
    @sumudusrilani551 ปีที่แล้ว +1

    A geethya puduma widihata lassanai.a wachana godak adaraniyai.

  • @SandupamaSiriwardhana
    @SandupamaSiriwardhana ปีที่แล้ว +2

    ප්‍රේමය ප්‍රේමයම විනා එය සම්මතයක් ....හෝ අසම්මත යක් නොව උතුම් හැගීමක් ....ය

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 ปีที่แล้ว +15

    මේ ගීතයේ දෙවන අන්තරා කොටසේදී මාව හිරි වැටුණ .ඒ තරම් ඒ පද මගේ හදවත පිච්චුවා

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว

      😂😂😂😂😂😂😅😅😅

  • @harsheniwass2822
    @harsheniwass2822 ปีที่แล้ว +2

    Lassana sinduwak.hithama hiriwatena hagumbara sinduwak.sammatha unath asammatha unath adareta adarei❤❤❤❤

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 12 วันที่ผ่านมา

    Harima lassanai budusaranai jesuphitai

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +16

    සම්මත වූවත් අසම්මත වූවත් ,,සුන්දරයි කියා සොයන විඳින කාමය,,මිනිස් සිත තුල ගිනි ගන්නා සිංගන් නැමැති බලගතුම කාම රස මිනිස් හැඟීමයි,,කුණු ගඳ ගහන මිනිස් ශරීරයට සුවඳ විලවුන් ගල්වා පිරිමියෙක් ගැහැණියකටද,ගැහැණියක් පිරිමියෙකුටද තිලිණ කරන්නේ නව දොරෙන් ඔජස් ගැල්වෙන මේ කුණු ශරීරයමයි...තවත් සිරුරකින් කෙසේ සැනසීමක් සොයන්නද? භව සසර දික්කර ගන්නවාම හැර.... අප්‍රවිත්‍ර දෑ පවිත්‍ර යැයි සිතා විඳීමට තරම් බලගතු වූ ක්ලේශය නොපුහුදුන් මිනිසුන් මුළා කරාවී සදහටම....සුපිරි නිර්මාණයක් කාම ලෝකයට,,ජයම වේවා!සමිතා අරන් යනවා සමස්ත කාන්තා පරපුරම කාම නිදහසේ මාර්ගයට,,නායකත්වය දෙනවා...විවිධ හේතු කියමින්,මවමින් මේ යන්නේ චිකාගෝ ජීවීතයට...😭😫😢😛

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว +3

      සිරාවටම

    • @kanchanaperera5800
      @kanchanaperera5800 ปีที่แล้ว +1

      හරියටම හරි !!!!

  • @dasarasandamali1991
    @dasarasandamali1991 ปีที่แล้ว +2

    අසම්මතයේ පෙම්වතියන් සැනසෙන තැන සම්මතයේ බිරිද ගිනි උහුලයි.හොදම දෙයනම් අසම්මතය සම්මතයක් කරගන පසකට වීමයි.සමිතාගෙ අහපු තවත් ලස්සන ගීතයක් ❤

  • @dilinihansamali4098
    @dilinihansamali4098 ปีที่แล้ว +3

    Sinduwa lassany ❤eth asamatha pema nisa widwana habee aithikaryo kochchra innawada

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +26

    සම්මත?,අසම්මත ? ආදරය ලැබෙන අයට රැක ගන්න පිං නෑ.ආදරය උවමනා අයට ලැබිලා නෑ.

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත , ඒක හරිම වේදනා කාරී

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +7

    අසම්මතයේ පෙම්වතිය මම ඒ පිනට පිං මදි වුණ....හරිම ලස්සනයි සමිතා මුදුන් කොටුවගේ මියුරු හඩින් ......

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +1

    අන්තිම මට ටිකක් තේරුනේ නැහැ ..කොහොම උනත් සමිතා අක්කගේ ගායනය😍😍😍😍 නම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️💥💥💥🤜🤜🤜🤜

  • @KumuduKumari-n9z
    @KumuduKumari-n9z ปีที่แล้ว +2

    කසාද ජිවිතෙ ඇතුලේ ගැහැණු කොච්චර අසරණ ද
    සම්මත ලෝකයක් අපි හදාගෙන ගෑනු කොච්චර විදවන වද
    ආදරෙ ට අසම්මතයක් නැ
    මිනිස්සු ආදරෙ ට හරිම් ලෝබයි
    එ😢❤

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +7

    සම්මත ආදරයෙන් උපදින දරුවන් වෙනුවෙන් අසම්මත ආදරය හිත පතුලටම ගිල්වලා අගුලු දමලා තියා ගන්නයි වෙලා තියෙන්නෙ. අසම්මතයේ පියාට දරුවන් ගේ පියා

  • @sudeerakelum3258
    @sudeerakelum3258 ปีที่แล้ว +21

    සම්මත් වුනත් අසම්මත උනත් හැමදාමත් අපි නතර වෙන්නෙ අපිට දැනෙන අවංක ආදරය ළඟම විතරයි. ආදරේ කියන්නෙ හදවත ඉල්ලන දෙයක්.
    පුදුම ලස්සන නිර්මාණයක්

  • @gmpmendis
    @gmpmendis ปีที่แล้ว +5

    අසම්මතයේ පෙම්වතිය මම.....ඒ පිනට පිං මදි වුණා....

  • @perera3889
    @perera3889 ปีที่แล้ว +3

    ලස්සනයි, ඔයාගේ හඩ හදවත ට දැනෙනවා. ඔයා හරි හොද කෙනෙක් ඊයේ මට මුණගැහුනා හරි ම ආදරණිය විදියට හිනා උනා.මම කතා කරේ නෑ ඔයාට කරදර යක් කියලා හිතලා ( නාරාහේන්පිට ) ඔයාට බුදුසරණයි samitha අක්කා ❤️❤️❤️

  • @UpaharaHewage
    @UpaharaHewage ปีที่แล้ว +1

    shareerika wideem awasanaye..sammathayen ho asammathayen minissu hoynne adare❤

  • @sanjeewanifernando4027
    @sanjeewanifernando4027 ปีที่แล้ว +1

    Harima lassanae sinduwa,, samitha akkage hada nm bawanawakmae

  • @ruwanjayarathna243
    @ruwanjayarathna243 ปีที่แล้ว +1

    දැනුනා...ලස්සනයි...

  • @chamubabah237
    @chamubabah237 ปีที่แล้ว +2

    සම්මත හරි උනත් මිනිස්සු සම්මතේ පිළිඅරම් අසම්මතේ පිළිකුල් කරත්. ඇත්තටම දැනුන ආදරේ ළග මිනිස්සු හිත හයිය කරම් සමාජේට බම්බු ගහන්න කියලා. කෝමහ‍රි ඒ ආදරේ ළග නතර වෙනවා ❤️🥲 සමිතා අක්කි ඔයා මේ වගේ සින්දුවක් කරපු එකත් ලොකු දෙයක්. එයාලටත් අපි වටිනාකමක් දෙන්න ඕනී.

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi ปีที่แล้ว +11

    අනියම් සම්බන්ධයෙන් පවත්වන හෑම කෙනෙක් ම ජීවත් වෙන්නේ ගින්නකින් දැවෙමින් ...

  • @siadalshmary6963
    @siadalshmary6963 ปีที่แล้ว +1

    Sammatha ho asammatha unath gahanitak pathannema senhebara dhaabara aadharayak

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +2

    සමාජය විසින් සමාජයේ පැවැත්ම වෙනුවෙන් යොදාගත් සීමාවන් අතර එක දෙයක් සම්මතය සහ අසම්මතය කියන්නේ..ඒක රටින් රටට..සමාජයෙන් සමාජයට වෙනස් වන නිර්ණායකයක්..ඒත් ආදරය නම් උතුම් විශ්විය දහම එවන් සීමා මායිම් අදඳුනන්නේ නෑ..මොකද විශ්වීය දහමක් හදුනන්නේ සොබාදහම් නීතිය පමණයි..දෛවයට අනුව නියමම හදවත් දෙක මුණ ගැහුණු දවසට සොබාදම් නීතියට අනුව එතන ආදරයක් උපදින එක සමාජ නීති වලින් යටපත් කල නොහැකිය.

  • @dhananjanidesilva6299
    @dhananjanidesilva6299 ปีที่แล้ว +3

    Beautiful song! Fine singing giving power to the lyrics. Excellent in every way Video, cast, setting, locations etc etc!

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    ලස්සනයි සිoදුවක් දුව තෙරුවන් සරනයි .

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว +4

    සමිතත් අසම්මතයේ පෙම්වතියක් තමයි...

  • @arunaagalawaththa3046
    @arunaagalawaththa3046 ปีที่แล้ว +1

    Tonga , great job , brother ..
    All the best...

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru ปีที่แล้ว +11

    මටකලින්නම් මගෙ පණගෙ ඇස් පියවෙන්න එපා.දවසකට කලින් හරි මට යන්න ලැබේවා.මං හරි ආදරෙයි ඔයාට.සම්මතද අසම්මතද කියලා මට වැඩක් නෑ.

    • @samanthiwitharana6662
      @samanthiwitharana6662 ปีที่แล้ว +2

      Mamath kiyanne a tikamai. Jeevithe mata sanasima sathuta vitharak genath dunnu oya. Nathuwa dawasak wath mata thaniyen inda be.

  • @BharathaThennakoon
    @BharathaThennakoon ปีที่แล้ว +6

    වැඩේ අමුතු ලකයක් තියනවා. වචන ටිකත් මරු
    Congratulations 🥳 Sanath Ayya & Tonga

  • @dulanipriyanwada6919
    @dulanipriyanwada6919 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .අපූරු පද පෙළ ක්.නොදෙවෙනි සංගීතය.සියල්ලම ඉහලින් ඔසවා තැබූ සුමිහිරි ගායනයා.❤❤❤❤❤❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 ปีที่แล้ว +2

    Lassanei attama eka wedina kena wetri danne a adare cochchra danenwada watinwada kiyala a adare kawadakwat dala yanna bha eka sansaragatha badimak ❤

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว +1

    Hadawathata denena lassanama gethayak sametha missge hadata mn harema kemati theruwan saranai

  • @sagariamarasingha6910
    @sagariamarasingha6910 ปีที่แล้ว +4

    හරිම අර්තවත් ඒ වගේම හිතලා. තේරුම් ගන්න අයට හොද පනිවිඩයක්. ගීතය. එහි සන්ගීතය. රගපෑම. මෙම විෂුවල් එක තුල ඇති සියලුම කලාත්මක දේ. ට සමිතා මහත්මියගේ හැගීම්බර හඩින් පන පොවන ආකාරය. අනර්ඝයි ♥️♥️

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 ปีที่แล้ว +2

    Beautifull song

  • @nimalifonseka122
    @nimalifonseka122 ปีที่แล้ว +2

    හරිම ලස්සන සිංදුවක් !!!
    කටහඬ හරිම ලස්සනයි. සමිතා මුදුන්කොටුව මම ආසම කවත් විශිෂ්ටතම ගායිකාවන්. ඔබට බුදුසරණයි !!!

  • @sampathdesilve8525
    @sampathdesilve8525 ปีที่แล้ว +5

    අසම්මතය බොහෝ දුක් ගෙනු ඇත.එම නිසා එය අසම්මතයක් වනු ඇත.

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +6

    සමිතා ඔයා ගැන හරියට දුක හිතෙනවා. එතනින් එහාට මොකුත් කියන්න කැමති නෑ. ඔයාගේ ගීතය හරිම ලස්සනයි.මම ආසම ගායිකාවක් ඔබ. සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @yenukin.t
    @yenukin.t ปีที่แล้ว

    Lassanai akke mage jiewitheth asammatha adare thamai mawa jiwath karanne

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 ปีที่แล้ว +1

    අසම්මතය සුන්දර වරදේ බැඳෙන කෙනාට පමණි. සම්මත සහකරු හෝ සහකාරියට එය මහත් වේදනාවකි, කලකිරීමකි . තමන්ට ලැබුණු ආදරය පරිස්සමෙන් රැක බලා ගැනීම තමයි වඩා වැදගත් . අසම්මතය නොහොත් අනියම් පෙම ⁣ගින්නකි 🔥

  • @SSLanka
    @SSLanka ปีที่แล้ว +3

    මේ කතාව කොහෙන් හම්බවුනාද කියන්න දන්නෙ නෑ. ඇත්තටම එහෙම උන තැන් තියෙනවා. ජීවිතේ තමන් ආස විදියෙ ආදරයක් නොලබපු කෙනෙක්ට පහුවෙලා හරි ඒ ආදරේ ලැබෙනවනන් ඒ ආදරේ සම්මතද අසම්මතද කියල හිතෙන්නෙ නෑ. එහෙම ආදර කතාවක කෙනෙක් ජීවිතයෙන් සමු ගත්තම ඒ දැනෙන දුක දරාගන්නෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ. මේ සිංදුව අහනකොට ඇස් වල කදුළු පිරුණා. පහුවෙලා හරි ලැබුණු ආදරේ ලබන්න ඇත්තටම පිං මදි.

    • @Tryandreams
      @Tryandreams ปีที่แล้ว

      Meya sathya kathavak baaratha thennakon ekka geethaya liyapukena me gana kathakaranava barathathennakon balanna🙏

  • @DinushiKaushalaya-u1e
    @DinushiKaushalaya-u1e 10 วันที่ผ่านมา

    ❤❤❤Asammatha pema kiyanne pawak.thawa kenek rawattala lbana sathuta sundara na kawadawath.

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අර්ථය ....සියලුම සිත් සුවපත් ම වේවා ....

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +4

    සිත ඈතකට ඈතකට ගිය බව දැනුනි මට..........

  • @upkviharagedara9231
    @upkviharagedara9231 ปีที่แล้ว +1

    කාලෙකින් හිත වැලදගත් ගීතයක්....සමිතගෙන්....අාදරෙයි....

  • @IndraniManel-y5q
    @IndraniManel-y5q 12 วันที่ผ่านมา

    එකතු වෙන්නට බැරිනම් කවමදාවත්
    මුනගසනු එපා දෙවියනි කවුරුවත්
    හිමිවීමක් නැති බව දැන දැනමත්
    ආදරේ කලා සැබෑම පෙම්වතුන් ❤️😰

  • @mangalikakodithuwakku8447
    @mangalikakodithuwakku8447 ปีที่แล้ว +1

    Githaya nam harima lassanaii thawa wadiyen ahanna hithenawa ada kalayatama gelapenawa

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ....ඒ කටහඩ භාවනාවක් ❤❤❤

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 15 วันที่ผ่านมา

    විදූෂා ❤ අම්මෝ අදටත් මට දැනෙන විදිහට ඒ voice එක නම් සුපිරිම.. ඒ වගේ ම ලස්සන බෝනික්කියක් වගේ..💕

  • @SLDIsrilanka
    @SLDIsrilanka ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @suranjisuranji2619
    @suranjisuranji2619 หลายเดือนก่อน

    දැනුණු ආදරය...හදවතේ ම තියාගෙන ඒ ආදරය නිසාම හුස්ම වැටෙන,...හිනාව ද රැකගෙන එහෙත් ..ස්පර්ශයෙන් වරද නොකරන අහිංසක ගෑනු හැමදාමත් සතුටින් ඉන්නවා බෝසත් පිරිමියෙක් ළඟ.. ❤️❤️❤️❤️

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිර්මාණයක්. අහන්න අහන්න ආස හිතෙනවා. කටහඩ භාවනාවක් වගේ..❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගායනය වගේම තනුවත්. සමිතා මිස්ගේ කටහඩින් එය ගායනය කරනකොට ඒකනම් ඇත්තටම භාවනාවක් වගේ මටනම් දැනුනේ. ❤

  • @isharadissanayaka909
    @isharadissanayaka909 ปีที่แล้ว +1

    Lassanai 💓

  • @annesrimathi3431
    @annesrimathi3431 ปีที่แล้ว +2

    Harima lassanai, hangumbarai.samitha akka wagema❤❤❤❤🌹🌹🌹

  • @ආලවන්තම්නිත්තුව
    @ආලවන්තම්නිත්තුව หลายเดือนก่อน

    ලස්සනට හැඩකර ලියූ ඔබෙ ගීතයේ පද සුන්දරයි
    හිත නිවන කටහඩ නිසාමගේ හදේ හිස් තැන් ගැබ්බරයි
    රුව්න් අග තැන්පත් ඔබේ රුව චිත්‍රයක් මෙන් හරි සුන්දරයි
    ඒ උනත් වැරදියි මගේ සොදුරිය
    අනුන්ගෙ දෙය අනුන්ගෙයි

  • @padmijayaweera5424
    @padmijayaweera5424 2 หลายเดือนก่อน +1

    අසම්මතද සම්මද අදාල නැහැ ආදරේ දැනුන තැන හිත නතර වෙනවා. ඒක සොබා දහම සහ ජීවයේ පැවැත්ම.

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +3

    💞💞💞💞ලස්සනයි හැමදාම 💞💞💞ඒ කටහඩ 👍👍👍බුදුසරණයි 💞💞💞

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක්...සංගීතයත් මාරම ලස්සනයි ....රස විදින්න පුලුවන් සංවේදී ගීතයක්...සමිතගේ කටහඬ ගැන ඉතින් වර්නනා කරන්න දෙයක් නෑනේ.. සුපිරි ,,
    මේක සමාජයේ තවත් එක් පැතිකඩක් ..සහ සත්‍යයක් ඇති ගීතයක් ...හුස්ම තියෙන ගීතයක් ..මේක කාටවත් ආදේශකයක්වත් ...උදාහරණයක් වත් විදියට නොගෙන නිර්මාණයක් විදියට රස විදීමෙන් ගීතයේ සජීවී බව දැනේවි.... ❤❤❤❤❤
    ඇත්තටම ලස්සනයි අර්ථයක් ,

  • @cg8475
    @cg8475 ปีที่แล้ว +1

    ආදරේ කියන ලස්සන හැගීමට දෙන්නේ කොහොමද මිනිස්සු හරි වැරැද්දක්.
    හැගීම සාපේක්ෂයි ඒකෙ කොහෙද සම්මත අසම්මතයක්.♥️✨

  • @bravoforever
    @bravoforever ปีที่แล้ว +5

    I don't know who is this actress but she definitely took this story to a whole new level with her acting. Loved it...

    • @NirankaTongaParis
      @NirankaTongaParis  ปีที่แล้ว

      Thank you so much for your lovely comment. Really appreciate your lovely response ❤

  • @wmlakmali1169
    @wmlakmali1169 ปีที่แล้ว +2

    Asammatheta kawru bannath sammathe laga sathutak naththam asammatheta lan wenawa dannema nathiwa...lassanai. adarei samitha akke...

  • @Hdhdhdshss
    @Hdhdhdshss หลายเดือนก่อน

    පවුල් කඩාගෙන කරන අසම්මතේට පාර නොපෙන්වමි.නමුත් කාටවත් කරදරයක් නැති අසම්මත ආදරණීය හිත්වලට සුබ පතමි.පිළිකුල් අසම්මතේ නොවයි, ඒ බැදීම්වලට ගරහන කැත හිත්මයි❤

  • @isuramarasinghe6597
    @isuramarasinghe6597 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .සමිතා අක්කගෙ මම අහපු ලස්සනම සින්දුව...❤❤❤❤

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +4

    හදවත ගැඹුරෙහිම නතර වූ සන්කල්පනාවක් !!!!
    නූතන රන්ගන ශිල්පීන් ගැන දැනුමක් නැති නමුත් ඔවුන් දෙදෙනා , තේමාවට අදාලව අපූරු රන්ගනයක නිරත වූ බව හොදින්ම දැනුනා .
    ජීවිතයේ හැටි මෙසේ ය .
    ලයාන්විත සන්ගීතය ශෝකයක් ම ධ්වනිත කරයි !!!
    ගායනය උචිත හඩ පරාසයක දෝලනය වෙමින් එය තවත් තීව්‍ර කරයි !!!!

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว

      නූතන නෙමෙයි.එයා දක්ශ නිලියක් ජයසේකර අපෝන්සුගේ හිටපු බිරිදක්.

    • @kanchanaperera5800
      @kanchanaperera5800 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තුතියි දැනුවත් කළාට .
      ඇය දක්ශ රන්ගන හැකියාවක් ඇති නිළියක් !!!!
      අපරාදෙ ඇය රන්ගනයෙන් ඈත් වී සිටිනවා නම් !!!!

  • @shanthijayawardana4003
    @shanthijayawardana4003 ปีที่แล้ว +5

    සම්මතය උනත් අසම්මතය උනත් ප්‍රේමය ප්‍රේමයමයි ❤❤❤

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +2

      ඒක හරියටස තේරෙන්නනේ තමන්ගේ husband හරි wife හරි වෙන අතක ගියහම එතකොටත් කෙනෙක්ට කියන්න පුලුවන් නම් අනේ මගේ wife ගේ නැත්තම් husband ගේ හරි හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් නමුත් ඇතිවුන ආදරෙ වැරද්ද මොකද්ද කොහෙ ඇතිවුනත් ආදරෙ ආදරෙමනේ කියලා ඔයා හරි. එ⁣ත්එකෙන් තවත් කවුරැහරි විඳවනවනම් ඒක සෙල්ලමක් නෙමේ.මගේ අදහසනම් කෙනෙක් වැරද්ද කරද්දි නමුත ඒක වැරද්දක් කියලවත් පිලිගන්න ඕනා ඒක නිවැරදියි කියලා හිතන්න හොඳ නැහැ.

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u 2 หลายเดือนก่อน

    සම්මත උනත් අසම්මත උනත් මිනිස්සු නවතින්නෙ හදවතට දැනුන තැන.සම්මතය නිසා විදවන හැමෝම අසම්මත පෙමක් ලග ඕනවටත් වඩා විදිනවා..සැනසෙනවා.ලිංගික ඇසුරම නෙමෙයි අසම්මතය තුල අවංක ආදර කතා සමාජේ ඕනෑ තරම් තියන්වා.සමහර විට ඔයත් මමත් ඒ අවංක ආදරය විදිනවා ඇතී❤❤😊😊😊.සමිතා අක්කෙ ඔයාට ගොඩාක් ආදරෙයි......