ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට. අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්රබෝධටත් බෙහෙවින් ස්තුතියි
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
හරි ආසයි ඔයාල වෙනුවෙන් ලස්සන කවියක් ලියන්න.කැමති නැති තැනකදි නතර වෙමි හිතේ කවියක් හෙමින් මුමුණමි කඳුළු ගංගා දැක හිනා වෙමි අත දුරින් අත නෑර ළං වෙමි.හීනයට ඉකි බිඳින ඇස් යට කොපුලකට ලොබ බැන්ද කවියට පදවැලක් එක් කරන් වැකියට මඟ බලන්න ඉමි පාළු යහනක
Suba Pathum obata... Oba dedenage nirmana bohomathma agaya karami.. Apuru sankalanayak...athi wishishtai ❤❤🙏🙏🙏💐
Kiyanda wachana ne ... niyamai
මේ ගීතය අහපු මම තරම් ඉවසන ගැහැනියක් තවත් නමි නෑ කියල විශ්වයම මට ශාක්ශි දරයි.මගෙ මහත්තයාත් හොර ගෑනියක් ළගට ගිහින්. ඒ ගෑනිට මාස 7,8 ගැහැනු දරුවෙකුථ් ඉන්න කුටයි එයාගෙ වෙනස මම දැන ගත්තෙ.එදා තරම් මම අසරණ උන දවසක්,ජීවිතයක් නැතිතරම්.😢 මටත් හිතුන මැරෙන්න දරු තුන්දෙන නිසා නොවිදිනා දුක් වින්ද.😢 එයා මටත් මගෙ දරුවන්ටත් ආදරයක් ඇත්තෙම නෑ.ඒ ගෑනිවයි දරුවවයි තියන්න අත පල්ලෙන් වැටෙන ඉදුල් ටික මගෙ දරුවන්ට දෙන්නෙ.ඒ ගෑනිත් දරුවො මිනිහ දාල ඇවිල්ල තියෙන්නෙ.ඒ දරුවට හොදට උගන්වනවා කොළඹ තියන්න.මගෙ දරුවන් අද තනියම ඉන්නව ගෙදර.මම බැරිම තැන රට ආව.දරු තුන්දෙනා නිසා.මට නඩු කියන්න මදල් නෑ.නඩු කියල ගන්න දෙයක් නෑ.එයගෙ ගෙදර අයිතිය කියල පුලුවන් වෙලාවට ගෙදරටත් ඇවිත් යනව.ගෙදර වත්තෙ හැම දේම ගෑනිට අරන් යනව.මම හදනවා දරුවන්ට කියල.ඒ ගෑනිට අරන් යන්නෙ.එහෙමයි මම ජීවත් වෙන්නෙ.😢 මේ ලෝකෙ ඉවසන්නම බැරි දෙය ආදරයට වංචා කිරීම.එයා මගෙත් එක්ක යාලුවෙලා අපි බැන්දෙ.එදා දුන් පොරොන්දු අද ඇස් ඉදිරියේම හෙන ගහල විනාශ උනා.ගැහැනු ගැහැනියකටම කරපු අපරාදය මට වගේ තවත් අසරණ ගැහැනියකට නොවේවා. 😢
❤pirimiyek nathiw yakada gahaniyk wge hmdem kr gann shakthiy oyt labenn oni. E minissu pasu thawei. Karma kiyl deyk thiyenw.
Oyata saruwan nisa hari senaseemen inna dawasak ay.oyata senaseema lebewa
ඔයාට තෙරුවන් සරණයි..දරුවො නිසා හරි ඔයාට සැනසීමෙන් ඉන්න ලැබේවා 😢❤❤
Ivasamu ohoma.....❤💞
😢
විශ්ම ලෝකයේ පද්මිණී කුලරත්න ඝාතනයෙන් මේක හොයන් ආව අය ඉන්නවද 😊
🙋♀️💔
😢✋🏻
Ou
Mamath
ගෑණු කවදාවත් පිරිමියෙක්ගේ ආදරේ බෙදාගන්නේ නෑ.ඒක නියතයක්
මොන දේ බෙදාගත්තත් පණ වගේ ආදරෙ කරන කෙනාව බෙදාගන්න බෑ🥺🥺පිරිමි අයට පුළුවන් ඇති 😢ඒත් මං හිතන්නෑ ගෑණු අයට පුළුවන් ඇති කියලා
හැම පිරිමිය ගැනම නම් කියන්න දන්නෙ නෑ,ඒ මටත් බෑ මං ආදරේ කරන කෙනගෙ අඩුම ගානෙ එක හිනාවක්වත් වෙන කෙනෙක් එක්ක බෙදා ගන්න, මං ඒ තරම් ඉරිසියයි,ඒ තරම් ලෝබයි,ඊටත් වඩා ආදරෙයි ❤
හිමගිරි අරණ බලලා අභී ගේ සින්දුව හොයාගෙන අාවෙි. කලින් මෙි සින්දුව අහලා බලලා තිබුනත් එය මෙම කතාව පාදක වු නිර්මාණයක් බව මා දැන සිටියේ නැත. ලස්සන නිර්මාණයක් කල සියළු දෙනාට සුභ පැතුම් ....... අාදරෙන් ඉන්න.......
ආදරේ බෙදාගන්න බෑ තමයි මේඝ , මනුස්සයෙක් ට ඇතිවන දරුණුම ඊර්ෂ්‍යාව ඇතිවෙන්නේ ආදරේ දී ❤️🥺
❤
🥺❤
දන්නවද ආදරේ නීතියදැනුන තරමට රිදෙනවා..💔🥺
ගෑනියෙක් ආදරේ කරද්දි හදවතින් ම ආදරේ කරනවා ඒ කෙනා තමන්ව තව ගෑනු කෙනෙක් නිසා රැවට්ටුවා රවට්ටන වා එහෙම ත් නැත්තං එයාව වෙන කෙනෙක් ට දෙන්න වෙයි කියන බය ගෑනු හිතට බර වැඩියි ඒ බය ඒ ඇත්ත පිලිගන්න ආමාරුයි තමන්ට කරන්න පුළුවන් උපරිම දේ ජීවිතේ නැති කරගන්න එක කියලා හිතෙනවා එතකොට දෙපාරක් නොහිත ඒ දේ කරනවා. පිරිමි හුගක් වෙලාවට තමන්ට ලැබුණු ගැහැනිය පස්සට දාලා වෙන ගෑනු පස්සෙ යනවා ඒ තමන්ගේ ගෑනිගේ අඩුවක් නිසා නෙමෙයි. උන් මොකට එහෙම කරනවා ද කියල හිතන්න බෑ එහෙම කරත් උන් අන්තිමට නවතින්නේ තමන්ගේම ගෑනි ළඟ විතරයි ❤
1967 April 09 ගාල්ලේ සිදු වෙච්ච ශෝචනීයම ප්‍රේම කතාවක් මේ 😢
අන්තිමට මිනිමරැවො නිදහාස් උනාලු
ගැහැණු අපි පුරුදු වුනා නම් තවවත් ගැහැණියක් නොරිදන්න පිරිමින්ට බෑ ගැහැණු හිත් එකක් සෙල්ලම් කරන්න
ගෑණු ඕනම දෙයක් බෙදාගනී හැබැයි ආදරේ., නැ කවදාවත් ආදරේ නම් බෙදාගන්නෙ නැ🙂ඔව් ඒකයි ඇත්ත ගෑණු අපිට කවදාවත් ආදරේ බෙදාගන්න බැ බදාගන්නව මිසක❤
🫰❤️"රිදුණු තරමට දැනෙනවා - දැනුණු තරමට රිදෙනවා" ඒ තමයි ආදරේ නීතිය🥺❤️විදින විදවන බව දැන දැනම අපි හොයන්නෙම ආදරේ...ඒ ඇයි කියන්න අදටත් නොදන්න ප්‍රශ්නයක්. අපි හොයන්නෙ අපේ ලගටම කරලා තියාගන්න පුළුවන් ආදරයක්...ආදරේට තරම් ආත්මාර්ථකාමී නෑ අපි තවත්🫰 ඕනම මනුස්සයෙක් ජීවිතේ එකම එක සැරයක් හරි ආදරේ විදලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ...එකම එක සැරයක් ආදරේ වෙනුවෙන් කදුළක් හෙළන්නත් ඇති...ඒ තමයි ආදරේ ස්වභාවය..ආදරේ කියන්නෙ මහා පුදුමාකාර හැගීමක්...ජීවිත වෙනස්කරන පරිච්ඡේදයක් ආදරේ කියන්නෙ🤗 විශේෂයෙන් ගෑනු අපි🙈😁 අපි කතාවෙන් හරිම updated😁 කවුරු කොහොම දාලා ගියත්,ආදරෙන් පැරදුනත් තනියම ගමනක් යන්න ශක්තිය තියෙනවා කියලා ලෝකෙටම කෑ ගහන ජාතියක් අපි...හැබැයි ගෑනු හිත් අස්සෙ ඇත්තටම තියෙන්නෙ ඒ හැගීම ද...නෑ🥺❤️ ඒ අඩන්න බැරි කමට හිනාවෙන්න හේතු කියන විදියක්....ගෑනු හිත් හරි බොළදයි ආදරේ ඉස්සරහ.. අපිට ඕනි පුළුවන්නම් පැය විසිහතරම ලග තියන් තුරුල් කරන් කාටවත් අල්ලන්වත් බැරි තරම් ලගටම කරලා පිරිමියාව තියාගන්න....ඒ තරම් අපි ලෝබයි....🫰❤️ වෙන ගෑනු කෙනෙක් ගැන කටින් කියවෙනවටවත් ලෝබයි අපි....ඒකයි ඇත්ත...අපි ආස අපි ගැන විතරක්ම ඒ කටින් වර්ණනා වෙනවනම්🙈😁 හදවතේ අපි විතරක්ම ඉන්නවනම්....වෙන කෙනෙක්ගෙ බැල්මකටත් අපි වෛර කරනවා...අපි බයයි මගහැරගන්න....එක තත්පරේකටවත් ආදරේ මගහැරෙනවට අපි බයයි...අපි ලෝබයි....දවසක දැනුණොත් ඒ හිතේ අපි නෑ කියලා එදාට තමයි ගෑණු වෙනස් වෙන්නෙ.....දරාගන්න බැරි තරම් වෙනස්වෙන්නෙ....සමහරවිට ජීවිතෙන්ම සමුඅරන්...සමහරවිට හිරගෙදරක.....තවත් බොහෝ තැන්වල අතරමං වේවි....සමහරෙක් කාලයත් සමග ශක්තිමත් වූවත් බොහෝ අය ඒ වනවිටත් හදවත මරා දමා ස්ත්‍රීත්වය මරා දමා අවසන්🥺❤️ ආදරේ කියන්නෙ රස පිරුණු නිවහනක්.....ආදරේට ආදරේ කරන්න...කවදාවත් රකින්න බැරි පොරොන්දු දෙන්න එපා..."මං ඔයාට ආදරෙයි" කියන්නෙ පුංචි වචන තුනක් වුනාට ඒක තව කෙනෙක්ගෙ මුළු ජීවිතයම වෙන්න පුළුවන්....ඒක ලොකු පොරොන්දුවක්.. රිදෙන තරමට දැනෙන්න නෙවෙයි ආදරේ තරමට විදින්න පුළුවන් ප්‍රේමයක් හැමෝටම හිමිවේවා🫰❤️🤗🎊️
අනිවාර්යයෙන්
ඒක ඇත්ත❤
Aniwaremma❤100% ekagai
ඇත්ත ❤
*ආදරේ නීතිය අකුරු වෙනවා හරි ලස්සන පද ගෙත්තමක් විදිහට..**ඒ පද ගෙත්තම ලයාන්විත හඩක් නාදමාලාවක් විදිහට , අපේ සවන්වලට ගේන්න වගේම ; හදවතක සියුම් තැන් පවා මතකවලින් අවුස්සන්න පුලුවන්, අපූර්ව හඩ සුසංයෝජනයක්, විතරක්ම නෙවේ, හරි අර්ථාන්විත රූප රචනාවක් ,අපේ ඇස්වලට හසු කරන විශිෂ්ඨ ආකාරයේ, පරිපූර්ණ නිර්මාණයක්.**ශ්‍රව්‍ය වින්දනාත්මක ...දෘශ්‍ය කලාත්මක.... හෘද ස්පර්ශිත ... හෘදයාංගම අපූර්ව නිර්මාණයක්* *දැනෙන තරමට රිදෙනවා.. රිදෙන තරමට දැනෙනවා**අසම්මතය ආදරණීය ගැහැණියගේ හෝ පිරිමියාගේ ආත්මයම විනාශ කරලා දානවා**අසම්මත මුල බීජ රෝපණකරු හෝ කාරිය ලෝකෙට පේන්න හිනා වෙලා හිටියත් මට හිතෙන්නෙම ඔවුන් ඇතුළාන්තයෙන් ඇවිලෙනවා.මරණය තෙක්ම විදවනවා. වැරදි දේවල් කරන හැම කෙනෙක්ම එහෙම විදවනවා වෙන්න ඕනී**මිනිස්සු එහෙමයි.අපිට එහෙම හිත හදාගෙන ජීවත් වෙන්නම වෙනවා.අපිට අපිව වෙනස් කරන්න පුලුවන්.ඒත් බෑ තව කාවවත් බලහත්කාරකමින් වෙනස් කරන්න.**✨ඉතිම් අපි රැවටෙන තරමට ....අනාගතේ හදාගමු..අමාරුවෙන් උනත් හරි සීරුවට හැමදේම දරාගෙන ජීවිතේ දිනමු*මොකද දන්නවද ....*එහෙම කරොත් රවට්ටන මිනිස්සු වැඩි නිසා, රැවටෙන තරමට අපි ජීවිතේ දිනලා තියෙයි.*ඉතිම් ඉපදීම මරණය අතර ඇතිවෙන ආන්දෝලනාත්මක බැදීම් ඇතුළේ...*රැවටෙන තරමට**අපි දිනමු**රවට්ටන මිනිස්සු**ඒ තරමටම ජීවිතේ වරද්දගන තියේවි*ඉතිම් හිතට එකගව ජීවිතේ දිනමු..අවසානෙටත් කියන්නේ*✨රැවටෙන තරමට මිනිස්සු ජීවිතේ ගොඩනගා ගන්නම ඕනී✨**රවට්ටන තරමට මිනිස්සුන්ට වරදින්නම ඕනි කියලා, ප්‍රාර්ථනා කරන්න අපේ හිත් අකමැති උනාට..**✨මන් දැකලා තියෙන්නෙම රවට්ටන තරමට මිනිස්සුන්ට වරදිනවා✨**ඉතිම් ඉවසගෙන හරි පරිස්සමෙන් ලස්සන හිත් රැකගෙන ඉස්සරහට යමු*
මට නම් මේක අහද්දී රිදෙනවා..වචන ටිකකට,කටහඬකට පුළුවන් ද මෙච්චරම හිතක් රිද්දන්න??? 😢💔
තව ටිකක් ඉවසුවා නම් ඔබ..සදා කාලෙම දිනනවා.රිදුන තැන්වල පිරී ඉතිරුනදුකම ඕජස ගලනවාඑකම එක පියවරක් පස්සට...ගත්තනම් නුඹ දිනනවා ... .ආදරය අත්හරින තරමට.සත්තමයි නුඹ දිනනවා..
❤️
පේන දේ දකින දේ ඇත්තම නොවෙන්න පුලුවන් කියන එකටත්, හැම කතාවකම පැති දෙකක් තියෙනවා කියන එකටත්, හොදම උදාහරනය තමයි මේක.අභීගේ සින්දුව දැකලා තේරුම් ගත්ත දේ මිහිදුගේ සින්දුව බලලා වෙනස් උනා.ගීතය වගේම රූප රාමුත් අපූරුයි...
Ow pathi dekak
අනිවාර්යයෙන්ම
E unata adare bedaganna bari ai kiyala prashnayak ahapu eka hodana. mage adahasa kisima gahaniyak kamathi wewida. sinduwa hodai 👍❤️
මේඝගේ ආදරේ අභී නෙවෙයි.මේඝට දැනෙන්නේ අභී නෙවෙයි ඒක ශර්ට් අතකින් පෙන්වන අපූරුව මාරයි.මේඝ ශර්ට් අත දාන විදියට අභී කැමති නෑ.මේඝගේ විදිය ගැලපෙන්නේ චමත්කා ඒකයි මේඝට චමත්කා දැනෙන්නේ.ඉතින් ආදරේ නීතිය හරියටම හරී දැනෙන තරමටයි රිදෙන්නනෙ.රිදෙන තරමටයි දැනෙන්නේ.ඒක මේ පද වලිනුයි රූප රචනයෙනුයි පෙන්නපු විදිය අති විශිෂ්ටයි.අභීගේ සින්දු කොහොමත් මැජික් එකක්.ආදරෙයි අභී...❤❤
අභීගේ වීඩියෝව අනුව පෙම්වතා ගැන දුශ්ටයෙක් විදියට හිතෙනවා..අභී ගැන විතරක් දුක හිතෙනව ඒත් මිහිදුග වීඩියෝ එක බැලුවම මේඝට බැනපු හිතම මේඝට අනුකම්පා කරනවා.. 😢😢😢❤❤❤
" දන්නවද ආදරේ නීතියරිදුන තරමට දැනෙනවා"එක බර සිංදුවක්....💙
තාම ඔබ ගැන ලියනවා...නොකියවන බව දන්නවා...දන්නවද ආදරේ නීතිය..රිදුන තරමට දැනෙනවා...I felt it❤
Aththatama ehema neda wenne💔🥀
ගැහැණු හිතකට ආදරේ බෙදාගන්න බෑ මේඝ. ගොඩක් පිරිමින්ට තේරෙන්නේ නැති දේත් එක මේඝ.
සාමන්‍ය මිනිස්සු ලඟ අසාමාන්‍ය ආදරයක් බලාපොරොත්තු වුනාම ඉවසිම කියන්නේ අකුරු හතරක් බව වැටහෙනවා ....❤
4:14
ඔයාට තේරුණා සදුනි
ඇත්තටම ඔව්..❤
ආදරේ කියන්නෙ කියවල ඉවර කරන්න බැරි මහ විශාල පරාසයක්..සමහර අයට ආදරය හමුවෙන තැන් වලදි තවත් කෙනෙක්ගෙ ආදරය විතරක් නෙවෙයි ආත්මයම මග හැරෙනව.හරි සියුම්ව බුද්ධිමත්ව කියවගත්තොත් අඩුවෙන් රිදිල වැඩියෙන් හිනා වෙන්න පුලුවන් වෙයි❤❤
මේක ඇත්ත සිද්දියක් ගාලු කොටුවේ සිද්ද වෙච්ච.හිමගිරි අරණ කියලා කතාවකුත් ගියා ඒ කාලේ තාම ඒකත් youtube එකේ තියනව.අනේ ඇත්තටම ලස්සනයි මේ නිර්මාණය ❤
පද්මිනී කුලරත්න මිනි මැරුම 1967..
බොරැල්ලේ 🚦 එකේ ඉදන් ඇඩුනෙ ආදරේ නීතිය මේ තරම් දැනුනෙ තේරුනේ අද ඇත්තටම දැණුන තරමට රිදෙනවාරිදිච්ච තරමට දැනෙනවා ❤😢
"තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවාකලු ගලක් බව හිතන් හිටියටකදුළු මුහුදට වැටෙනවා"................. No comments. Deep in 💔
හැමදාම කියනවා වගේ මේ කටහඬනම් භාවනාවක්. ඇස් දෙක පියාගෙන දවසම ඇහුවත් එපාවෙන්නේ නැති..
මම ඔයාගේ වචන වලට ආදරෙයි අභී..අපිට පිරිමි පපුවක් බෙදාගන්න බැරි බව ඇත්තයි ...එයා මට නෙමෙයි වෙන ඇස් දෙකකට ආදරෙයි කියලා දැනෙද්දි ... කාටත් හොරෙන් එයාගේ පින්තුරයක් පපුවට තුරුලු කරන් මම අඬද්දි..එයා එයාගේ ලොකේ තව එක්කෙනෙක් එක්ක මවද්දි මට එයාව විතරක්ම මගේ ලෝකේ වුණා අභී...මට එයාව බෙදාගන්න බැ මට එයාව බෙදාගන්න බැ අභී ... ඉතින් එකදවසක මම ඉවසන්න බැරිම තැන මම නවතින්න තීරණය කරා... ❤
🥺😔😔
Mamath 🙂
ආදරේ බෙදා ගන්න බැරි නෑ. ඇත්තටම බෙදා ගන්න බැරි අයිතිය. හුදෙක් කෑදර ඒ අයිතියට. මගේ නෙවෙයි කියලා දැනෙන හැඟීමට. අයිතිවාසිකමක් නැතිව ආදරේ කරලා බැලුවොත් ඒක දැනෙයි. ඒත් සත්‍ය ඒ තැන් වලත් දැනෙන තරමටම රිදෙනවා.
ගැහැනියක් ඕනේ දෙයක් බෙදා ගනී ආදරේ ඇරෙන්න 🥺🥺🥺🥺❤️
Aniwa 🫡🥹💔
😢❤
අනිවාර්යයෙන් 🥺
දෙගොල්ලොටම❤
තාම ඔබ ගැන ලියනවානොකියවන බව දන්නවාදන්නවද ආදරේ නීතියරිදුන තරමට රිදෙනවා❤I felt it🥺💖
ආදරේකදී කාටවත් බෙදා ගන්න දෙයක් නෑ. ආදරේ දෙන්නයි තියෙන්නේ. බෙදාගද්දියි දුක වැඩි 💓
වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙක්ට හදවතින් බැඳෙන්න එපා, එහෙම බැඳුණ මිනිස්සු දිවා රෑ විඳවනවා...
හ්ම්ම්
හැම කතාවකම දෙපැත්තක් තියනවා..ගෑණු අපිට දරාගන්නම බැරි ආදරේ අහිමි වීම මේඝ..ඉවසන්න...කවුරු වෙනුවෙන්ද? මොනවා වෙනුවෙන්ද? ජීවිතේම වුණ නුඹේ ආදරේ ඇයම වෙනකොට? ඉවසන්න තිබුණා..නුඹට මේඝ..යටහත් කරගන්න තිබුණා ඒ රාගය..තේරුම්ගන්න තිබුණා ඒක වල්මත් වීමක්ම විතරයි කියලා.. ඉතින් තව මොනවා ඉවසන්නද මම... 😞As always masterpiece by Abhi and You ❤
මේ ගීතයේ එන චරිත දෙක අභී සහ මේඝ.මේ දෙන්නා විවාහක යුවලක්..මේඝගේ අනියම් සම්බන්ධය ගැන දැනගෙන හිත ඇතුලෙන් කන්දක බර දරාගෙන ගින්නකින් දැවෙන අභී මෙහෙම කියනවා.."තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවාදන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැනෙනවා."තමන්ගෙ දුක,මේඝ ගැන දැනෙන හැගීම් පොත් ගණන් ලීවත් මේඝට ඒවා නොදැණෙන බව දැන දැනත් රිදීමම ආදරේ කරගෙන ඇය ආදරය අකුරු බවට හරවනවා..ඇත්තටම මේඝට අභීගේ ආදරය දැනුණෙ නැද්ද?අභී අකුරු වලට පෙරලන වේදනාව මේඝ කවදාකවත් දැක්කේ නැද්ද?අනියම් පෙමක් ළග සැනසෙද්දි අභීගේ මහමෙරක් තරම් ආදරේ තත්පරේකටවත් මතක් උනේ නැද්ද? ඉදහිට ඉහළට රිදී නුලක් ඇදුණෙ අභීගේ පපුවෙන් විතරමද?අභී මේඝ වෙනුවෙන් ගායනා කරපු ගී පද මේඝත් අභී වෙනුවෙන් ගායනා කරනවා.ඒ මිහිදු ආරියරත්නයන්ගේ නාලිකාව තුලින්..ඉතින් මෙතනදි සාධාරණ කව්ද ?පිළිතුර ඔබට භාරයි.. අවසානෙදි ආයෙත් මම මතක් කරන්නම්.."රිදුණු තරමට දැනෙනවා..දැනුණු තරමට රිදෙනවා.."
අභීගෙ සිංදුව අහලම ආවමයි මේ සිංදුව හරියටම දැනුනෙ❤😢
දැනුණු තරමට රිදෙනවා...රිදුණු තරමට දැණෙනවා...💙⭐
ඇයි ආදරේ මෙච්චර රිදෙන්නෙ.... රිදෙන බව දැන දැනත් ඇයි අපි ආදරේ කරන්නෙ.. විදින මොහොතවල් හරි සුන්දර උනාට ඊලග මොහොතෙ හිත රිදෙනව කියන නියතය දැනගෙනම අපි ආදරේ කරනව... අපි ඇත්තටම ආදරේ කරන්නෙ ඒ සුන්දර මොහොතේ දැනෙන දේ නිසාද...නැත්තම් රිදෙන කොට හිතට දැනෙන ඒ රිදිල්ලටද.... කොහොම උනත් ඊයෙත් මන් ආදරේ කලා... දැනුත් ආදරේ කරනව... හෙටත් මන් ආදරේ කරාවී...
ආදරේ බෙදා දීපු හිතක කොහෙද කඳුලු තිබුනෙ මේඝ..රිදුණු තරමට දැනෙනවා ..ඇත්ත.. ආදරේ දුන්න නම් ඊටත් වඩා දැනෙනව මේඝ...
ආදරය රාගය අතර හරි දශමෙක වෙනසක් තියෙන්නේ ඒක දැනෙන්නේ හරි අතලොස්සකට ඒත් මේ දෙකම කැටි වෙච්ච තැන සුරපුරයක් කියල හිතන අය ගොඩාක් අඩුයි.
මේඝ, අභී වෘතාන්තයේ, පසු විපරම මෙලෙසින්.....තාම ඒ ගැන සිතනවාවැරැද්දක් බව දන්නවාමග හැරුණු ආදරේ නීතියගැනම මම අද තැවෙනවාතාම හදවත රිදෙනවායළි නො එන බව දන්නවාඒ නමුත් ඒ ගැනම හිතමින්තවම මම අද තැවෙනවාකාලෙ නොනැවති ගලනවාගාලු කොටුවත් කියනවාමග හැරුණු ආදරේ නීතියයළි යළිත් මා සොයනවාපපුව ඉහළට ඇදෙන ගින්දරයළි යළිත් මා දවනවාදිවා රෑ ඒ ගැනම සිතමින්මා හිතම මා පෙළනවාකඳුළු සයුරේ, ක්ෂිතිජ ඉම මාදෙසම බලමින් ඉන්නවාකොහේදෝ සිට ඔබත් විටෙකදීඅඬ ගහනවා ඇහෙනවා....තවත් පිළිතුරක් ලෙසින් ❤ආදරෙන්! මිහිඳු අයියාට සහ අභිෂේකාට! ❤❤🌹🌹
Ammmooo 2parak baluwa
ලියන බව මම දන්නවා,නොකියා ඉන්නට හිතනවා,ඔබෙ දුකත් මට දැනෙනවා,මඟ බලන් ඇති කියනවා,දරාගන්නට නොහැකි වූ නුඹ,රිදුනු තරමට දැනෙනවා,දන්නෙ මොනවද ආදරේ ගැන,රිදෙන තැන් තව තියනවා....... ඉshu...❤🙂
මේ සිංදුව මම අද ඇහුවෙ ..මගේ පපුවට අමුතු වේදනාවක් දැනුනා..කෑගහල අඩන්න හිතෙනවා..ඒ තමයි ආදරය දරාගෙන ඉන්නකොට දැනෙන වේදනාව..ලස්සනයි..ඒ වගේම ඒක හරි වේදනයි.අහන්න අහන්න වේදනාව දැනෙනවා
❤️❤️❤️❤️❤️අභී කියන්නේ හරිම ලස්සන අදහස් තියන ඒවා රස කරලා කියන මම කැමතිම කෙනෙක්.. මිහිදු කියන්නේ වචනයක් කිව්වත් හදවතට දැනෙන පුදුමාකාර කටහඩක්. අභීගේ කට හඩත් ඒ වගේමයි ❤️❤️❤️❤️❤️
Ridena tharama danenawa....danunu tharamata ridenawa....adare niithiya aththak.❤❤❤
එක පැත්තක හිට ගන්නේ නැතුව දෙපැත්තෙන්ම හිතන්න හැමෝටම බැහැ,ඒ වගේම අනෙකාගේ සතුටට ඉඩදෙන්න හැමෝටම බැහැ🖤
😊
ගැහැනියකට පුළුවන් ඕන දෙයක් බෙදා ගන්න. ආදරේ ඇරෙන්න ❤
අභී මිහිදු🥺♥️♥️ ගාල්ලෙදි ඇහුවයින් පස්සෙ පිස්සුවෙන් වගේ මේක එනක්න් බලන් හිටියෙ♥️♥️♥️
Mihindu Ariyarathne මේ කටහට පිස්සුවක්
එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක.. රිදුණු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️
එදානම් පිස්සුවක් ❤
🤍
දැනුනු තරමට රිදෙනවා රිදෙන තරමය දැනෙනවා... දැනෙන්න රිද්ද ගන්නම ඕනද , රිද්ද ගන්න දැනෙන්න දෙන්න ඕනද ... නොතේරෙන ප්‍රශ්නයක් මටත් දැන් තියෙනවා....මේ combination එක විශිෂ්ටයි..... ❤චාලූ....❤
අහීගේ හඬ ඇහුව නම් මිහිඳු ගේ හඬත් අහන්නම ඕනේ.මිහිඳු ගේ හඬ ඇහුවා නම් අහීගේ හඬත් අහන්නම ඕනේ.හැමෝගෙම පැත්තෙන් හැමෝම හරි එකම කතාවට වුනත් පැති ගොඩාක් තියෙනවා. මේඝ කිව්වට ඉවසන්න කියලා ගැහැනියක් මහා මේරුව කඩන් වැටුනත් ඉවසයි ඒත් කෝමද තමන්ගේ ආදරේ ඇස් ඉස්සරහාම දිය වෙද්දි දරාගන්නේ ? 💔දෙන්නම අති සාර්ථකයි වෙනස් නිර්මාණයක්. ආදරෙයි ජය වේවා ❤
අනේ අපේ අම්මගේ කතාවමයි 😢 එයා ඇස්දෙකට දැකලා නැති මට මේක ගොඩක් හිතට දැනුනා. තාම ඇඩෙනවා
මම නම් හිතන්නෙ මේකෙ ඇත්ත ම සිදුවීමට සම්බන්ධ අයගෙ දරුවන් තාමත් ජීවත් වෙනවා.මොකද 1963 කියන්නෙ වැඩිඈතක් නෙමේ.ඔයා ගාලු කොටුවේ කෙනෙක්ද?මට තියෙන කුතුහකය නිසයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ..🥺
ඔව් දරුවන් ඉතා ඉහල තැන් වල වැදගත් මිනිස්සු. ඒ වගේම ඊළග පරම්පරවත්.. මේ කුනු අපිට රසවත් වුනාට ඒ අය ඒවයින් සිත් රිදෙන බව පවුද්ගලිකව දන්නවා
අනේ අභී..... ඇයි කැඩිච්ච හදවතක් තවත් මේ තරමට පාරන්නෙ 😩💔
මං හැමදාම ඇහුවේ අභීගේ සිංදුව... ඒත් අදයි මේඝගේ කතාව දැනගත්තේ... හැමදාම අභීලගේ කතාව විතරක් සමාජේ ඇහුවට මේඝලටත් කියන්න කතාවක් ඇති...
Songs දෙකම බැලුවා.හිතේ තිබුනු ප්ර්ස්නේ විසදුනා.ඒත් අලුත් ප්‍රස්නයක් ආවා.අනිත් girl වහ එක බොන්නද හැදුවෙ? අභීගෙ කිරි එකට දාන්නද හැදුවේ? 😢ඒ නිසා එයාගෙ පැත්තෙන් කතාව කියලා 3 වෙනි song එකත් ඕනෙ❤
100%. ඇත්තටම මේ කමෙන්ට් එක පින් කලානම් නියමයි..අභිශේකා කියනෙ මොළ ගෙනාපු නැවක්.. 🇱🇰
Naa naa eya vaha kiri ekata daanna haduve.
Waha danna haduwe...ekane e manussaya aran oluwa wana wana epa qynne
හරිම ලස්සනට හිත නිවනවා...ආදරණීය හඩ පෞරෂයක්.....👌
හදවත් වලට බුද්දියෙන් ජීවිතේ හොයන තරමටම ඒ වචන හිතේ අඩියටම...❤️
5වෙනි වතාවටත් ගීතය රසවින්දා..❤️❤️❤️woow superb ..දන්නවාද ආදරේ නීතිය ...දැනෙන තරමට රිදෙනවා...❤️❤️❤️
අම්බෝ.....අභීගේ සිංදුව බලලා මේකට එනකොට, හිතන් හිටපු එක ඔක්කෝම වෙනස් උනා....ආදරයේදී අපි හැමෝම නිර්දෝශියි නේද?....සිංදු දෙකින්ම මම ගත්ත දේ තමා ආදරේදී අපි ඉවසන්න ඕනේ, ගොඩක් ඉවසන්න ඕනේ......ඉතිං ආදරේ නම් ඉවසන්න එයා වෙනුවෙන්,..❤😢😮
මට බැරි වුණේම ඉවසන්න ඉතින් අද දෙන්නෙක් දෙපැත්තක දුක්විඳිනවා . මේ දැනුත් විඳවනවා . ඉවසලා ඉවසලා බැරිම තැනක් එනවා අන්න එතැනදි තමා හොඳටම ඉවසන්න ඕන . මට බැරිවුනේ එතැනදි ඉවසන්න . 😢
අභීගෙ සිංදුව විතරක් බැලුවනම් මං මේඝට බනිනව හෝ ගාල....හිත නතර වුණා වගේ💔
තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවාකලු ගලක් බව හිතන් හිටියටකඳුළු මුහුදට වැටෙනවා......❣️
හිතක් කොච්චර හොද උනත් හිතකට කොච්චර දේවල් බෙදාගන්න පුලුවන් උනත් එක හිතකට ආදරේ බේදා ගන්න බෑ කියන එකත් මොනතරම්නම් විහිලුවක් ද? ඒත් ඒක මොන තරම් විහිලුවක් උනත් ඒක තමයි මට මේතාක් හම්බුන දරුණුම විහිලුව අභී!,සමහරවිට 11.11 වගේ හීන හැබෑවන ප්‍රාර්ථනා ඉශ්ට වෙන දවසක ඔය සින්දුව රිලීස් කරගන්නබැරි වෙන්නත් එකම හේතුව ඒ 11.11 වීමම නිසා වෙන්නැතී! කව්රුවත්ම නොහිතපු විදියට ඇගේ කතාව දික් වුනා ඒ වගේම කව්රුත් නොදැකපු විදිහට අනෙක් කතාව කෙටි උනා හැමෝම දැනගත්තෙත් උනන්දු උනෙත් අභීගේ කතාව ගැන විතරයි.ගොඩක් කට්ටියට මිහිදුගෙ කතාව අමතකම උනා "ඔයා දන්නවද දෙයක්, ඔයා කිව්ව කතාව සම්පූර්න ඇත්ත "*මට බෑ තමයි මෙහෙම ඉන්න '*~හරීන් පෙරේරා
මිනිස්සු තමන්ගේ ආදරණීයන්ව රිද්දන්නෙ නැත්නම් කොච්චර හොදයි ද 🥺❤️🩹හරිම සංවේදී සිදුවීමක් පෙන්නන්න ලස්සන නිර්මාණයක්❤
Ekanm hithatama vaduna Man me wenakam ahpu sinhala sinduwalin hithata wadunama sinduwa thamay mee Lassany wadee
"තාම ඔබ ගැන ලියනවා!!නොකියවන බව දන්නවා "💔දන්නව උනත් ආදරේ නීතියදන්නෙ නෑ වගෙ ඉන්නවා.....හදිස්සියෙන් ඇවි ඇවිත්රිදුනදත් තව අහනවා........තාම මං මේ අඬනවා
Wow e kawiya harima lssnai❤
කළු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා 🥺❤️
දැනුණ තරමට රිදෙනවාරිදෙන තරමට දැනෙනවා...🤍වචන ටිකට කටහඩට සීරුවට හදවත රිදවනවා සැනසනවා ඒක වෙනම රහක් 💆♀️❤️ හදවත ස්පර්ශ කරන අපූරු නිර්මාණයක්...
Adren kotharam sundara unath ehi hema pituwakma adare nithiya konaka petalila tiyenawa...nithiya kada karna eka dennage therum genima math thiranaya wenu etha❤❤
දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා එකම කතාවේ දෙපැත්තක් තියනවා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤A Film by Charuka Dushyantha
Thank you for the amazing video brother.
bossa😍
මේක නඩු තීන්දුවකින් හැදුණු එකක් නේද ?
කලු ගලක් බව හිතන් හිටියට..කදුලු මුහුදට වැටෙනවා ..😔✊🤍
මේ වචන නෙවේ ❤️ හදවත පසාරු කරන්නම තියපු වෙඩිල්ලක්.... අභී ස්තූතියි ..හැබැයි ඒ සින්දුවට නෙවෙ.. මගේ හිතට වද දීපූ හිත දෝලන උන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මිනිත්තු 3 කින් ඒක විසදන්න පුළුවන් වෙය් කියල නොහිතුනත්.. කාලයක් හිතට වද දීපු දෙයකට .. දන්නවද ආදරේ නීතිය අහන මිනිත්තු දෙක තුන ඇතුලත උත්තරයක් ලැබුන එක මටම පුදුමයක්.. හිතින් යලි වතාවක් තුති පුදමි..හදවතින් හදවතට කතා කල.. අහීට..
Abi ❤❤
හිරවෙලා ජිවිතේ වේදනාව විදින එකට වඩා මැරෙන එක හොදයි කියලා හිතුවට ,සියලුම දේ අපට ලැබුණේ කරපු පව් පින අනුව කියලා හිත හදා ගත්තානම් ,ලැබුන ජිවිතේ ට වඩා ලස්සනම ලස්සන ජිවිතයක් ගත කර ගන්න තිබුනා. සියලුම දේ නැතිවෙන සුලුයි කියලා හිත හදා ගත්තනම්.
Denuna tharamara ridenawa Ridena tharamata danenawaA thamai adare neethiya
අභීගෙ වචන දෙයියනේ පිස්සුවක්❤️🥺
කතාව මට පුද්ගලිකව අදාල නැති වුනත්, සිංදුව ඉවර වෙද්දි තේරුනා, මගේ ඇස් වලටත් කදුලු උණල කියල.. ❣
දැණුනු තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා...ඒ තමයි ආදරේ නීතිය 🥺❤️
❤❤❤
I dont no how many times i heared this song...oyatai bachiya susantai tiyenne powerful voices...and pirimi voices...so loves
ඊයේ Abhi ගෙ version එක ඇහුවා. දැන් මිහිඳු ගෙ version එක ඇහුවා. ❤️ ❤️ ❤️ ❤️ හරිම ලස්සනයි ❤️ ❤️ ඒ වෙනස් ම concept එක ❤️ ❤️ ❤️ ආදරෙයි ❤️ හදවතින්ම සුබ පතනවා දායක වූ සියලු දෙනාට ම ❤️ ❤️ ❤️ ❤️
ඒක බලල ඇවිත් මේක බැලුවා. මේකත් බලල තමයි ඒකට දාපු කමෙන්ට් එක දැම්මෙත්, මේකට කමෙන්ට් එකක් දාන්නෙත්. චමා ❤ රිදුණු තරමට දැනෙනවා. දැනෙන තරමට රිදෙනවා. ඒ තමයි ආදරේ නීතිය
දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා...Superb Abhi❤
අම්බෝ ඒක න්ම් හොන්දටම දැනුනා මාරම ලස්සනයි. සින්දු දෙකම අහන්න ඕනී සම්පූර්ණ කතාව දැනෙන්න . ❤❤❤❤❤
තාම ඔබ ගැන ලියනවා - නොකියවන බව දන්නවාදන්නවද ආදරේ නීතිය - රිදුණු තරමට දැනෙනවා... 💗නමුණුකුල බර දරනවා - ගයනකම් මග බලනවාදන්නවද ආදරේ නීතිය - දැණුනු තරමට රිදෙනවා...💕
ප්‍රේමය නිසාම මියදුනු හිතකට උරුමකම් කිව්වෙ තනිකම විතරයි ❤️D.K
දැනුණු තරමට රිදෙනවා.රිදෙන තරමට දැනෙනවා...❤ අභී vs මිහිදු ලස්සන නිර්මාණයක්..
මේ සිංදුව අහනකොට ඇස්වලට කඳුලු එනව. හරිම සංවේදී කටහඬක්.
අබී කියන්නෙම භාවනාවක් ...මිහිඳුගෙ voice එකත් එක්ක තවත් හිත නිවෙනවා...all the best
Nihathamani gayakayek mihindu oya.tnx mge comment ekta reply karata.hamadama oyge nirman ekka api innwa.god bless
අභිගේ සින්දුව බලලා මේක බලද්දී .... i felt it ❤️
පිස්සු හැදෙනවා ඒ හඬට 🥺❤️
abhi u ar excellent singer
Abhi Mihindu ... woow perfect combination. Heart touching song❤️
හැම කථාවකම දෙපැත්තක් තියෙනවා කියන්නේ මේ නිසාමයි... රිදිලා දැනුනත්... දැනිලා රිදුනත්... වෙන්නේ එකම දේ... ඒත්.. අපිට දැනුණ විදිය අනුවයි හැමදේම තීරණය වෙන්නේ.. 😊😊දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවාදැණුනු තරමට රිදෙනවා💙🩷
මිහිඳු......♥️✨️මේක දිව්යලොක ලස්සනයි...
මිහිඳු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වැඩ්ඩෙක්...සුපිරි....
ඔය හිතේ දැන් මට ආදරයක් නැත්නම් ඇයි මේඝ මම තවත් ඔයාගෙ ආදරයට බාධාවක් වෙන්නෙ. ඔව් මට තව ඉවසන්න තිබුනා, හැබැයි නිරයක තනි වෙලා විදව විදව. මුලු හදවතින්ම ඔයා වෙනුවෙන් පේ උන මම ආදරේ බෙදාගන්න මොහොතකටවත් ලෑස්ති නෑ මේඝ. මම චපල ඇති, ආදරේදි ගෑනු අපි හැමෝම චපලයි, බොලදයි ඉතින් මම යනව..... සදහටම. අභී...
දෙවියනේ අර අහිංසක දරු පැටව් තුන් දෙනා. අභි ❤ඔයාගේ පැටියා දාලා ඔයාටත් එහෙම යන්න පුළුවන් ද?
අද උදෙන්ම බලපු video එක . අම්මෝ ඇග හිරිවැටුනා ඒකටනම්. ගොඩක් ලස්සනයි , අබි , මිහිඳු සුභ පැතුම් , තව එකක් කරන්න .
kiyanne monawada
Thiese lines hit so hard 💔🥀😴"කලු ගලක් බව හිතන් හිටියට කඳුළු මුහුදට වැටෙනවා "
❤❤
ඒ වචන, හිතට මහ බරක්.
මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට. අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්රබෝධටත් බෙහෙවින් ස්තුතියි
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
හරි ආසයි ඔයාල වෙනුවෙන් ලස්සන කවියක් ලියන්න.
කැමති නැති තැනකදි නතර වෙමි හිතේ කවියක් හෙමින් මුමුණමි කඳුළු ගංගා දැක හිනා වෙමි
අත දුරින් අත නෑර ළං වෙමි.
හීනයට ඉකි බිඳින ඇස් යට
කොපුලකට ලොබ බැන්ද කවියට පදවැලක් එක් කරන් වැකියට
මඟ බලන්න ඉමි පාළු යහනක
Suba Pathum obata... Oba dedenage nirmana bohomathma agaya karami.. Apuru sankalanayak...athi wishishtai ❤❤🙏🙏🙏💐
Kiyanda wachana ne ... niyamai
මේ ගීතය අහපු මම තරම් ඉවසන ගැහැනියක් තවත් නමි නෑ කියල විශ්වයම මට ශාක්ශි දරයි.මගෙ මහත්තයාත් හොර ගෑනියක් ළගට ගිහින්. ඒ ගෑනිට මාස 7,8 ගැහැනු දරුවෙකුථ් ඉන්න කුටයි එයාගෙ වෙනස මම දැන ගත්තෙ.එදා තරම් මම අසරණ උන දවසක්,ජීවිතයක් නැතිතරම්.😢 මටත් හිතුන මැරෙන්න දරු තුන්දෙන නිසා නොවිදිනා දුක් වින්ද.😢 එයා මටත් මගෙ දරුවන්ටත් ආදරයක් ඇත්තෙම නෑ.ඒ
ගෑනිවයි දරුවවයි තියන්න අත පල්ලෙන් වැටෙන ඉදුල් ටික මගෙ දරුවන්ට දෙන්නෙ.ඒ ගෑනිත් දරුවො මිනිහ දාල ඇවිල්ල තියෙන්නෙ.ඒ දරුවට හොදට උගන්වනවා කොළඹ තියන්න.මගෙ දරුවන් අද තනියම ඉන්නව ගෙදර.මම බැරිම තැන රට ආව.දරු තුන්දෙනා නිසා.මට නඩු කියන්න මදල් නෑ.නඩු කියල ගන්න දෙයක් නෑ.එයගෙ ගෙදර අයිතිය කියල පුලුවන් වෙලාවට ගෙදරටත් ඇවිත් යනව.ගෙදර වත්තෙ හැම දේම ගෑනිට අරන් යනව.මම හදනවා දරුවන්ට කියල.ඒ ගෑනිට අරන් යන්නෙ.එහෙමයි මම ජීවත් වෙන්නෙ.😢 මේ ලෝකෙ ඉවසන්නම බැරි දෙය ආදරයට වංචා කිරීම.එයා මගෙත් එක්ක යාලුවෙලා අපි බැන්දෙ.එදා දුන් පොරොන්දු අද ඇස් ඉදිරියේම හෙන ගහල විනාශ උනා.ගැහැනු ගැහැනියකටම කරපු අපරාදය මට වගේ තවත් අසරණ ගැහැනියකට නොවේවා. 😢
❤pirimiyek nathiw yakada gahaniyk wge hmdem kr gann shakthiy oyt labenn oni. E minissu pasu thawei. Karma kiyl deyk thiyenw.
Oyata saruwan nisa hari senaseemen inna dawasak ay.oyata senaseema lebewa
ඔයාට තෙරුවන් සරණයි..දරුවො නිසා හරි ඔයාට සැනසීමෙන් ඉන්න ලැබේවා 😢❤❤
Ivasamu ohoma.....❤💞
😢
විශ්ම ලෝකයේ පද්මිණී කුලරත්න ඝාතනයෙන් මේක හොයන් ආව අය ඉන්නවද 😊
🙋♀️💔
😢✋🏻
Ou
Mamath
Mamath
ගෑණු කවදාවත් පිරිමියෙක්ගේ ආදරේ බෙදාගන්නේ නෑ.ඒක නියතයක්
මොන දේ බෙදාගත්තත් පණ වගේ ආදරෙ කරන කෙනාව බෙදාගන්න බෑ🥺🥺පිරිමි අයට පුළුවන් ඇති 😢ඒත් මං හිතන්නෑ ගෑණු අයට පුළුවන් ඇති කියලා
හැම පිරිමිය ගැනම නම් කියන්න දන්නෙ නෑ,ඒ මටත් බෑ මං ආදරේ කරන කෙනගෙ අඩුම ගානෙ එක හිනාවක්වත් වෙන කෙනෙක් එක්ක බෙදා ගන්න, මං ඒ තරම් ඉරිසියයි,ඒ තරම් ලෝබයි,ඊටත් වඩා ආදරෙයි ❤
හිමගිරි අරණ බලලා අභී ගේ සින්දුව හොයාගෙන අාවෙි. කලින් මෙි සින්දුව අහලා බලලා තිබුනත් එය මෙම කතාව පාදක වු නිර්මාණයක් බව මා දැන සිටියේ නැත. ලස්සන නිර්මාණයක් කල සියළු දෙනාට සුභ පැතුම් ....... අාදරෙන් ඉන්න.......
ආදරේ බෙදාගන්න බෑ තමයි මේඝ , මනුස්සයෙක් ට ඇතිවන දරුණුම ඊර්ෂ්‍යාව ඇතිවෙන්නේ ආදරේ දී ❤️🥺
❤
🥺❤
දන්නවද ආදරේ නීතිය
දැනුන තරමට රිදෙනවා..💔🥺
ගෑනියෙක් ආදරේ කරද්දි හදවතින් ම ආදරේ කරනවා ඒ කෙනා තමන්ව තව ගෑනු කෙනෙක් නිසා රැවට්ටුවා රවට්ටන වා එහෙම ත් නැත්තං එයාව වෙන කෙනෙක් ට දෙන්න වෙයි කියන බය ගෑනු හිතට බර වැඩියි ඒ බය ඒ ඇත්ත පිලිගන්න ආමාරුයි තමන්ට කරන්න පුළුවන් උපරිම දේ ජීවිතේ නැති කරගන්න එක කියලා හිතෙනවා එතකොට දෙපාරක් නොහිත ඒ දේ කරනවා.
පිරිමි හුගක් වෙලාවට තමන්ට ලැබුණු ගැහැනිය පස්සට දාලා වෙන ගෑනු පස්සෙ යනවා ඒ තමන්ගේ ගෑනිගේ අඩුවක් නිසා නෙමෙයි. උන් මොකට එහෙම කරනවා ද කියල හිතන්න බෑ එහෙම කරත් උන් අන්තිමට නවතින්නේ තමන්ගේම ගෑනි ළඟ විතරයි ❤
1967 April 09 ගාල්ලේ සිදු වෙච්ච ශෝචනීයම ප්‍රේම කතාවක් මේ 😢
අන්තිමට මිනිමරැවො නිදහාස් උනාලු
ගැහැණු අපි පුරුදු වුනා නම් තවවත් ගැහැණියක් නොරිදන්න පිරිමින්ට බෑ ගැහැණු හිත් එකක් සෙල්ලම් කරන්න
ගෑණු ඕනම දෙයක් බෙදාගනී
හැබැයි ආදරේ., නැ කවදාවත් ආදරේ නම් බෙදාගන්නෙ නැ🙂
ඔව් ඒකයි ඇත්ත ගෑණු අපිට කවදාවත් ආදරේ බෙදාගන්න බැ බදාගන්නව මිසක❤
🫰❤️"රිදුණු තරමට දැනෙනවා - දැනුණු තරමට රිදෙනවා" ඒ තමයි ආදරේ නීතිය🥺❤️
විදින විදවන බව දැන දැනම අපි හොයන්නෙම ආදරේ...ඒ ඇයි කියන්න අදටත් නොදන්න ප්‍රශ්නයක්. අපි හොයන්නෙ අපේ ලගටම කරලා තියාගන්න පුළුවන් ආදරයක්...ආදරේට තරම් ආත්මාර්ථකාමී නෑ අපි තවත්🫰 ඕනම මනුස්සයෙක් ජීවිතේ එකම එක සැරයක් හරි ආදරේ විදලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ...එකම එක සැරයක් ආදරේ වෙනුවෙන් කදුළක් හෙළන්නත් ඇති...ඒ තමයි ආදරේ ස්වභාවය..ආදරේ කියන්නෙ මහා පුදුමාකාර හැගීමක්...ජීවිත වෙනස්කරන පරිච්ඡේදයක් ආදරේ කියන්නෙ🤗
විශේෂයෙන් ගෑනු අපි🙈😁 අපි කතාවෙන් හරිම updated😁 කවුරු කොහොම දාලා ගියත්,ආදරෙන් පැරදුනත් තනියම ගමනක් යන්න ශක්තිය තියෙනවා කියලා ලෝකෙටම කෑ ගහන ජාතියක් අපි...හැබැයි ගෑනු හිත් අස්සෙ ඇත්තටම තියෙන්නෙ ඒ හැගීම ද...නෑ🥺❤️ ඒ අඩන්න බැරි කමට හිනාවෙන්න හේතු කියන විදියක්....ගෑනු හිත් හරි බොළදයි ආදරේ ඉස්සරහ.. අපිට ඕනි පුළුවන්නම් පැය විසිහතරම ලග තියන් තුරුල් කරන් කාටවත් අල්ලන්වත් බැරි තරම් ලගටම කරලා පිරිමියාව තියාගන්න....ඒ තරම් අපි ලෝබයි....🫰❤️ වෙන ගෑනු කෙනෙක් ගැන කටින් කියවෙනවටවත් ලෝබයි අපි....ඒකයි ඇත්ත...අපි ආස අපි ගැන විතරක්ම ඒ කටින් වර්ණනා වෙනවනම්🙈😁 හදවතේ අපි විතරක්ම ඉන්නවනම්....වෙන කෙනෙක්ගෙ බැල්මකටත් අපි වෛර කරනවා...අපි බයයි මගහැරගන්න....එක තත්පරේකටවත් ආදරේ මගහැරෙනවට අපි බයයි...අපි ලෝබයි....
දවසක දැනුණොත් ඒ හිතේ අපි නෑ කියලා එදාට තමයි ගෑණු වෙනස් වෙන්නෙ.....දරාගන්න බැරි තරම් වෙනස්වෙන්නෙ....සමහරවිට ජීවිතෙන්ම සමුඅරන්...සමහරවිට හිරගෙදරක.....තවත් බොහෝ තැන්වල අතරමං වේවි....සමහරෙක් කාලයත් සමග ශක්තිමත් වූවත් බොහෝ අය ඒ වනවිටත් හදවත මරා දමා ස්ත්‍රීත්වය මරා දමා අවසන්🥺❤️
ආදරේ කියන්නෙ රස පිරුණු නිවහනක්.....ආදරේට ආදරේ කරන්න...කවදාවත් රකින්න බැරි පොරොන්දු දෙන්න එපා..."මං ඔයාට ආදරෙයි" කියන්නෙ පුංචි වචන තුනක් වුනාට ඒක තව කෙනෙක්ගෙ මුළු ජීවිතයම වෙන්න පුළුවන්....ඒක ලොකු පොරොන්දුවක්.. රිදෙන තරමට දැනෙන්න නෙවෙයි ආදරේ තරමට විදින්න පුළුවන් ප්‍රේමයක් හැමෝටම හිමිවේවා🫰❤️🤗🎊️
අනිවාර්යයෙන්
ඒක ඇත්ත❤
Aniwaremma❤100% ekagai
❤
ඇත්ත ❤
*ආදරේ නීතිය අකුරු වෙනවා හරි ලස්සන පද ගෙත්තමක් විදිහට..*
*ඒ පද ගෙත්තම ලයාන්විත හඩක් නාදමාලාවක් විදිහට , අපේ සවන්වලට ගේන්න වගේම ; හදවතක සියුම් තැන් පවා මතකවලින් අවුස්සන්න පුලුවන්, අපූර්ව හඩ සුසංයෝජනයක්, විතරක්ම නෙවේ, හරි අර්ථාන්විත රූප රචනාවක් ,අපේ ඇස්වලට හසු කරන විශිෂ්ඨ ආකාරයේ, පරිපූර්ණ නිර්මාණයක්.*
*ශ්‍රව්‍ය වින්දනාත්මක ...දෘශ්‍ය කලාත්මක.... හෘද ස්පර්ශිත ... හෘදයාංගම අපූර්ව නිර්මාණයක්*
*දැනෙන තරමට රිදෙනවා.. රිදෙන තරමට දැනෙනවා*
*අසම්මතය ආදරණීය ගැහැණියගේ හෝ පිරිමියාගේ ආත්මයම විනාශ කරලා දානවා*
*අසම්මත මුල බීජ රෝපණකරු හෝ කාරිය ලෝකෙට පේන්න හිනා වෙලා හිටියත් මට හිතෙන්නෙම ඔවුන් ඇතුළාන්තයෙන් ඇවිලෙනවා.මරණය තෙක්ම විදවනවා. වැරදි දේවල් කරන හැම කෙනෙක්ම එහෙම විදවනවා වෙන්න ඕනී*
*මිනිස්සු එහෙමයි.අපිට එහෙම හිත හදාගෙන ජීවත් වෙන්නම වෙනවා.අපිට අපිව වෙනස් කරන්න පුලුවන්.ඒත් බෑ තව කාවවත් බලහත්කාරකමින් වෙනස් කරන්න.*
*✨ඉතිම් අපි රැවටෙන තරමට ....අනාගතේ හදාගමු..අමාරුවෙන් උනත් හරි සීරුවට හැමදේම දරාගෙන ජීවිතේ දිනමු*
මොකද දන්නවද ....
*එහෙම කරොත් රවට්ටන මිනිස්සු වැඩි නිසා, රැවටෙන තරමට අපි ජීවිතේ දිනලා තියෙයි.*
ඉතිම්
ඉපදීම මරණය
අතර ඇතිවෙන
ආන්දෝලනාත්මක බැදීම් ඇතුළේ...
*රැවටෙන තරමට*
*අපි දිනමු*
*රවට්ටන මිනිස්සු*
*ඒ තරමටම ජීවිතේ වරද්දගන තියේවි*
ඉතිම් හිතට එකගව ජීවිතේ දිනමු..
අවසානෙටත් කියන්නේ
*✨රැවටෙන තරමට මිනිස්සු ජීවිතේ ගොඩනගා ගන්නම ඕනී✨*
*රවට්ටන තරමට මිනිස්සුන්ට වරදින්නම ඕනි කියලා, ප්‍රාර්ථනා කරන්න අපේ හිත් අකමැති උනාට..*
*✨මන් දැකලා තියෙන්නෙම රවට්ටන තරමට මිනිස්සුන්ට වරදිනවා✨*
*ඉතිම් ඉවසගෙන හරි පරිස්සමෙන් ලස්සන හිත් රැකගෙන ඉස්සරහට යමු*
මට නම් මේක අහද්දී රිදෙනවා..වචන ටිකකට,කටහඬකට පුළුවන් ද මෙච්චරම හිතක් රිද්දන්න??? 😢💔
තව ටිකක් ඉවසුවා නම් ඔබ..
සදා කාලෙම දිනනවා.
රිදුන තැන්වල පිරී ඉතිරුන
දුකම ඕජස ගලනවා
එකම එක පියවරක් පස්සට...
ගත්තනම් නුඹ දිනනවා ... .
ආදරය අත්හරින තරමට.
සත්තමයි නුඹ දිනනවා..
❤️
පේන දේ දකින දේ ඇත්තම නොවෙන්න පුලුවන් කියන එකටත්, හැම කතාවකම පැති දෙකක් තියෙනවා කියන එකටත්, හොදම උදාහරනය තමයි මේක.අභීගේ සින්දුව දැකලා තේරුම් ගත්ත දේ මිහිදුගේ සින්දුව බලලා වෙනස් උනා.ගීතය වගේම රූප රාමුත් අපූරුයි...
❤️
Ow pathi dekak
අනිවාර්යයෙන්ම
E unata adare bedaganna bari ai kiyala prashnayak ahapu eka hodana. mage adahasa kisima gahaniyak kamathi wewida. sinduwa hodai 👍❤️
මේඝගේ ආදරේ අභී නෙවෙයි.මේඝට දැනෙන්නේ අභී නෙවෙයි ඒක ශර්ට් අතකින් පෙන්වන අපූරුව මාරයි.මේඝ ශර්ට් අත දාන විදියට අභී කැමති නෑ.මේඝගේ විදිය ගැලපෙන්නේ චමත්කා ඒකයි මේඝට චමත්කා දැනෙන්නේ.ඉතින් ආදරේ නීතිය හරියටම හරී දැනෙන තරමටයි රිදෙන්නනෙ.රිදෙන තරමටයි දැනෙන්නේ.ඒක මේ පද වලිනුයි රූප රචනයෙනුයි පෙන්නපු විදිය අති විශිෂ්ටයි.අභීගේ සින්දු කොහොමත් මැජික් එකක්.ආදරෙයි අභී...❤❤
අභීගේ වීඩියෝව අනුව පෙම්වතා ගැන දුශ්ටයෙක් විදියට හිතෙනවා..අභී ගැන විතරක් දුක හිතෙනව ඒත් මිහිදුග වීඩියෝ එක බැලුවම මේඝට බැනපු හිතම මේඝට අනුකම්පා කරනවා.. 😢😢😢❤❤❤
" දන්නවද ආදරේ නීතිය
රිදුන තරමට දැනෙනවා"
එක බර සිංදුවක්....💙
තාම ඔබ ගැන ලියනවා...
නොකියවන බව දන්නවා...
දන්නවද ආදරේ නීතිය..
රිදුන තරමට දැනෙනවා...
I felt it❤
Aththatama ehema neda wenne💔🥀
ගැහැණු හිතකට ආදරේ බෙදාගන්න බෑ මේඝ. ගොඩක් පිරිමින්ට තේරෙන්නේ නැති දේත් එක මේඝ.
සාමන්‍ය මිනිස්සු ලඟ අසාමාන්‍ය ආදරයක් බලාපොරොත්තු වුනාම ඉවසිම කියන්නේ අකුරු හතරක් බව වැටහෙනවා ....❤
4:14
ඔයාට තේරුණා සදුනි
ඇත්තටම ඔව්..❤
ආදරේ කියන්නෙ කියවල ඉවර කරන්න බැරි මහ විශාල පරාසයක්..සමහර අයට ආදරය හමුවෙන තැන් වලදි තවත් කෙනෙක්ගෙ ආදරය විතරක් නෙවෙයි ආත්මයම මග හැරෙනව.හරි සියුම්ව බුද්ධිමත්ව කියවගත්තොත් අඩුවෙන් රිදිල වැඩියෙන් හිනා වෙන්න පුලුවන් වෙයි❤❤
මේක ඇත්ත සිද්දියක් ගාලු කොටුවේ සිද්ද වෙච්ච.හිමගිරි අරණ කියලා කතාවකුත් ගියා ඒ කාලේ තාම ඒකත් youtube එකේ තියනව.අනේ ඇත්තටම ලස්සනයි මේ නිර්මාණය ❤
පද්මිනී කුලරත්න මිනි මැරුම 1967..
බොරැල්ලේ 🚦 එකේ ඉදන් ඇඩුනෙ
ආදරේ නීතිය මේ තරම් දැනුනෙ තේරුනේ අද
ඇත්තටම දැණුන තරමට රිදෙනවා
රිදිච්ච තරමට දැනෙනවා ❤😢
"තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා"................. No comments. Deep in 💔
හැමදාම කියනවා වගේ මේ කටහඬනම් භාවනාවක්. ඇස් දෙක පියාගෙන දවසම ඇහුවත් එපාවෙන්නේ නැති..
❤️
මම ඔයාගේ වචන වලට ආදරෙයි අභී..
අපිට පිරිමි පපුවක් බෙදාගන්න බැරි බව ඇත්තයි ...
එයා මට නෙමෙයි වෙන ඇස් දෙකකට ආදරෙයි කියලා දැනෙද්දි ...
කාටත් හොරෙන් එයාගේ පින්තුරයක් පපුවට තුරුලු කරන් මම අඬද්දි..
එයා එයාගේ ලොකේ තව එක්කෙනෙක් එක්ක මවද්දි මට එයාව විතරක්ම මගේ ලෝකේ වුණා අභී...
මට එයාව බෙදාගන්න බැ මට එයාව බෙදාගන්න බැ අභී ...
ඉතින් එකදවසක මම ඉවසන්න
බැරිම තැන මම නවතින්න තීරණය කරා... ❤
🥺😔😔
Mamath 🙂
ආදරේ බෙදා ගන්න බැරි නෑ. ඇත්තටම බෙදා ගන්න බැරි අයිතිය. හුදෙක් කෑදර ඒ අයිතියට. මගේ නෙවෙයි කියලා දැනෙන හැඟීමට. අයිතිවාසිකමක් නැතිව ආදරේ කරලා බැලුවොත් ඒක දැනෙයි. ඒත් සත්‍ය ඒ තැන් වලත් දැනෙන තරමටම රිදෙනවා.
ගැහැනියක් ඕනේ දෙයක් බෙදා ගනී ආදරේ ඇරෙන්න 🥺🥺🥺🥺❤️
Aniwa 🫡🥹💔
😢❤
අනිවාර්යයෙන් 🥺
දෙගොල්ලොටම❤
ඇත්ත ❤
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුන තරමට රිදෙනවා❤
I felt it🥺💖
ආදරේකදී කාටවත් බෙදා ගන්න දෙයක් නෑ. ආදරේ දෙන්නයි තියෙන්නේ. බෙදාගද්දියි දුක වැඩි 💓
❤️
වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙක්ට හදවතින් බැඳෙන්න එපා, එහෙම බැඳුණ මිනිස්සු දිවා රෑ විඳවනවා...
❤️
හ්ම්ම්
හැම කතාවකම දෙපැත්තක් තියනවා..
ගෑණු අපිට දරාගන්නම බැරි ආදරේ අහිමි වීම මේඝ..
ඉවසන්න...කවුරු වෙනුවෙන්ද? මොනවා වෙනුවෙන්ද? ජීවිතේම වුණ නුඹේ ආදරේ ඇයම වෙනකොට?
ඉවසන්න තිබුණා..නුඹට මේඝ..යටහත් කරගන්න තිබුණා ඒ රාගය..
තේරුම්ගන්න තිබුණා ඒක වල්මත් වීමක්ම විතරයි කියලා..
ඉතින් තව මොනවා ඉවසන්නද මම... 😞
As always masterpiece by Abhi and You ❤
❤️
මේ ගීතයේ එන චරිත දෙක අභී සහ මේඝ.මේ දෙන්නා විවාහක යුවලක්..මේඝගේ අනියම් සම්බන්ධය ගැන දැනගෙන හිත ඇතුලෙන් කන්දක බර දරාගෙන ගින්නකින් දැවෙන අභී මෙහෙම කියනවා..
"තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැනෙනවා."
තමන්ගෙ දුක,මේඝ ගැන දැනෙන හැගීම් පොත් ගණන් ලීවත් මේඝට ඒවා නොදැණෙන බව දැන දැනත් රිදීමම ආදරේ කරගෙන ඇය ආදරය අකුරු බවට හරවනවා..
ඇත්තටම මේඝට අභීගේ ආදරය දැනුණෙ නැද්ද?අභී අකුරු වලට පෙරලන වේදනාව මේඝ කවදාකවත් දැක්කේ නැද්ද?අනියම් පෙමක් ළග සැනසෙද්දි අභීගේ මහමෙරක් තරම් ආදරේ තත්පරේකටවත් මතක් උනේ නැද්ද?
ඉදහිට ඉහළට රිදී නුලක් ඇදුණෙ අභීගේ පපුවෙන් විතරමද?
අභී මේඝ වෙනුවෙන් ගායනා කරපු ගී පද මේඝත් අභී වෙනුවෙන් ගායනා කරනවා.ඒ මිහිදු ආරියරත්නයන්ගේ නාලිකාව තුලින්..ඉතින් මෙතනදි සාධාරණ කව්ද ?
පිළිතුර ඔබට භාරයි.. අවසානෙදි ආයෙත් මම මතක් කරන්නම්..
"රිදුණු තරමට දැනෙනවා..
දැනුණු තරමට රිදෙනවා.."
අභීගෙ සිංදුව අහලම ආවමයි මේ සිංදුව හරියටම දැනුනෙ❤😢
දැනුණු තරමට රිදෙනවා...
රිදුණු තරමට දැණෙනවා...
💙⭐
ඇයි ආදරේ මෙච්චර රිදෙන්නෙ....
රිදෙන බව දැන දැනත් ඇයි අපි ආදරේ කරන්නෙ..
විදින මොහොතවල් හරි සුන්දර උනාට ඊලග මොහොතෙ හිත රිදෙනව කියන නියතය දැනගෙනම අපි ආදරේ කරනව...
අපි ඇත්තටම ආදරේ කරන්නෙ ඒ සුන්දර මොහොතේ දැනෙන දේ නිසාද...
නැත්තම් රිදෙන කොට හිතට දැනෙන ඒ රිදිල්ලටද....
කොහොම උනත් ඊයෙත් මන් ආදරේ කලා...
දැනුත් ආදරේ කරනව...
හෙටත් මන් ආදරේ කරාවී...
ආදරේ බෙදා දීපු හිතක කොහෙද කඳුලු තිබුනෙ මේඝ..රිදුණු තරමට දැනෙනවා ..ඇත්ත.. ආදරේ දුන්න නම් ඊටත් වඩා දැනෙනව මේඝ...
ආදරය රාගය අතර හරි දශමෙක වෙනසක් තියෙන්නේ ඒක දැනෙන්නේ හරි අතලොස්සකට ඒත් මේ දෙකම කැටි වෙච්ච තැන සුරපුරයක් කියල හිතන අය ගොඩාක් අඩුයි.
මේඝ, අභී වෘතාන්තයේ, පසු විපරම මෙලෙසින්.....
තාම ඒ ගැන සිතනවා
වැරැද්දක් බව දන්නවා
මග හැරුණු ආදරේ නීතිය
ගැනම මම අද තැවෙනවා
තාම හදවත රිදෙනවා
යළි නො එන බව දන්නවා
ඒ නමුත් ඒ ගැනම හිතමින්
තවම මම අද තැවෙනවා
කාලෙ නොනැවති ගලනවා
ගාලු කොටුවත් කියනවා
මග හැරුණු ආදරේ නීතිය
යළි යළිත් මා සොයනවා
පපුව ඉහළට ඇදෙන ගින්දර
යළි යළිත් මා දවනවා
දිවා රෑ ඒ ගැනම සිතමින්
මා හිතම මා පෙළනවා
කඳුළු සයුරේ, ක්ෂිතිජ ඉම මා
දෙසම බලමින් ඉන්නවා
කොහේදෝ සිට ඔබත් විටෙකදී
අඬ ගහනවා ඇහෙනවා....
තවත් පිළිතුරක් ලෙසින් ❤
ආදරෙන්! මිහිඳු අයියාට සහ අභිෂේකාට! ❤❤🌹🌹
Ammmooo 2parak baluwa
ලියන බව මම දන්නවා,
නොකියා ඉන්නට හිතනවා,
ඔබෙ දුකත් මට දැනෙනවා,
මඟ බලන් ඇති කියනවා,
දරාගන්නට නොහැකි වූ නුඹ,
රිදුනු තරමට දැනෙනවා,
දන්නෙ මොනවද ආදරේ ගැන,
රිදෙන තැන් තව තියනවා.......
ඉshu...❤🙂
❤️
මේ සිංදුව මම අද ඇහුවෙ ..මගේ පපුවට අමුතු වේදනාවක් දැනුනා..කෑගහල අඩන්න හිතෙනවා..ඒ තමයි ආදරය දරාගෙන ඉන්නකොට දැනෙන වේදනාව..ලස්සනයි..ඒ වගේම ඒක හරි වේදනයි.අහන්න අහන්න වේදනාව දැනෙනවා
❤️❤️❤️❤️❤️
අභී කියන්නේ හරිම ලස්සන අදහස් තියන ඒවා රස කරලා කියන මම කැමතිම කෙනෙක්.. මිහිදු කියන්නේ වචනයක් කිව්වත් හදවතට දැනෙන පුදුමාකාර කටහඩක්. අභීගේ කට හඩත් ඒ වගේමයි ❤️❤️❤️❤️❤️
Ridena tharama danenawa....danunu tharamata ridenawa....adare niithiya aththak.❤❤❤
❤️
එක පැත්තක හිට ගන්නේ නැතුව දෙපැත්තෙන්ම හිතන්න හැමෝටම බැහැ,
ඒ වගේම අනෙකාගේ සතුටට ඉඩදෙන්න හැමෝටම බැහැ🖤
😊
ගැහැනියකට පුළුවන් ඕන දෙයක් බෙදා ගන්න. ආදරේ ඇරෙන්න ❤
අභී මිහිදු🥺♥️♥️ ගාල්ලෙදි ඇහුවයින් පස්සෙ පිස්සුවෙන් වගේ මේක එනක්න් බලන් හිටියෙ♥️♥️♥️
❤️
Mihindu Ariyarathne මේ කටහට පිස්සුවක්
එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක..
රිදුණු තරමට දැනෙනවා
දැනුනු තරමට රිදෙනවා
Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️
එදානම් පිස්සුවක් ❤
🤍
දැනුනු තරමට රිදෙනවා
රිදෙන තරමය දැනෙනවා...
දැනෙන්න රිද්ද ගන්නම ඕනද , රිද්ද ගන්න දැනෙන්න දෙන්න ඕනද ... නොතේරෙන ප්‍රශ්නයක් මටත් දැන් තියෙනවා....
මේ combination එක විශිෂ්ටයි..... ❤
චාලූ....❤
අහීගේ හඬ ඇහුව නම් මිහිඳු ගේ හඬත් අහන්නම ඕනේ.
මිහිඳු ගේ හඬ ඇහුවා නම් අහීගේ හඬත් අහන්නම ඕනේ.
හැමෝගෙම පැත්තෙන් හැමෝම හරි එකම කතාවට වුනත් පැති ගොඩාක් තියෙනවා.
මේඝ කිව්වට ඉවසන්න කියලා ගැහැනියක් මහා මේරුව කඩන් වැටුනත් ඉවසයි ඒත් කෝමද තමන්ගේ ආදරේ ඇස් ඉස්සරහාම දිය වෙද්දි දරාගන්නේ ? 💔
දෙන්නම අති සාර්ථකයි වෙනස් නිර්මාණයක්. ආදරෙයි ජය වේවා ❤
අනේ අපේ අම්මගේ කතාවමයි 😢 එයා ඇස්දෙකට දැකලා නැති මට මේක ගොඩක් හිතට දැනුනා. තාම ඇඩෙනවා
❤️
මම නම් හිතන්නෙ මේකෙ ඇත්ත ම සිදුවීමට සම්බන්ධ අයගෙ දරුවන් තාමත් ජීවත් වෙනවා.මොකද 1963 කියන්නෙ වැඩිඈතක් නෙමේ.ඔයා ගාලු කොටුවේ කෙනෙක්ද?මට තියෙන කුතුහකය නිසයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ..🥺
ඔව් දරුවන් ඉතා ඉහල තැන් වල වැදගත් මිනිස්සු. ඒ වගේම ඊළග පරම්පරවත්.. මේ කුනු අපිට රසවත් වුනාට ඒ අය ඒවයින් සිත් රිදෙන බව පවුද්ගලිකව දන්නවා
අනේ අභී..... ඇයි කැඩිච්ච හදවතක් තවත් මේ තරමට පාරන්නෙ 😩💔
මං හැමදාම ඇහුවේ අභීගේ සිංදුව... ඒත් අදයි මේඝගේ කතාව දැනගත්තේ... හැමදාම අභීලගේ කතාව විතරක් සමාජේ ඇහුවට මේඝලටත් කියන්න කතාවක් ඇති...
Songs දෙකම බැලුවා.හිතේ තිබුනු ප්ර්ස්නේ විසදුනා.ඒත් අලුත් ප්‍රස්නයක් ආවා.අනිත් girl වහ එක බොන්නද හැදුවෙ? අභීගෙ කිරි එකට දාන්නද හැදුවේ? 😢ඒ නිසා එයාගෙ පැත්තෙන් කතාව කියලා 3 වෙනි song එකත් ඕනෙ❤
100%. ඇත්තටම මේ කමෙන්ට් එක පින් කලානම් නියමයි..අභිශේකා කියනෙ මොළ ගෙනාපු නැවක්.. 🇱🇰
Naa naa eya vaha kiri ekata daanna haduve.
Waha danna haduwe...ekane e manussaya aran oluwa wana wana epa qynne
හරිම ලස්සනට හිත නිවනවා...ආදරණීය හඩ පෞරෂයක්.....👌
හදවත් වලට බුද්දියෙන් ජීවිතේ හොයන තරමටම ඒ වචන හිතේ අඩියටම...❤️
❤️
5වෙනි වතාවටත් ගීතය රසවින්දා..❤️❤️❤️woow superb ..දන්නවාද ආදරේ නීතිය ...දැනෙන තරමට රිදෙනවා...❤️❤️❤️
අම්බෝ.....අභීගේ සිංදුව බලලා මේකට එනකොට, හිතන් හිටපු එක ඔක්කෝම වෙනස් උනා....ආදරයේදී අපි හැමෝම නිර්දෝශියි නේද?....සිංදු දෙකින්ම මම ගත්ත දේ තමා ආදරේදී අපි ඉවසන්න ඕනේ, ගොඩක් ඉවසන්න ඕනේ......ඉතිං ආදරේ නම් ඉවසන්න එයා වෙනුවෙන්,..❤😢😮
මට බැරි වුණේම ඉවසන්න ඉතින් අද දෙන්නෙක් දෙපැත්තක දුක්විඳිනවා . මේ දැනුත් විඳවනවා . ඉවසලා ඉවසලා බැරිම තැනක් එනවා අන්න එතැනදි තමා හොඳටම ඉවසන්න ඕන . මට බැරිවුනේ එතැනදි ඉවසන්න . 😢
අභීගෙ සිංදුව විතරක් බැලුවනම් මං මේඝට බනිනව හෝ ගාල....හිත නතර වුණා වගේ💔
තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කඳුළු මුහුදට වැටෙනවා......❣️
❤️
හිතක් කොච්චර හොද උනත්
හිතකට කොච්චර දේවල් බෙදාගන්න පුලුවන් උනත්
එක හිතකට ආදරේ බේදා ගන්න බෑ
කියන එකත් මොනතරම්නම් විහිලුවක් ද?
ඒත් ඒක මොන තරම් විහිලුවක් උනත්
ඒක තමයි මට මේතාක් හම්බුන
දරුණුම විහිලුව
අභී!,
සමහරවිට 11.11 වගේ හීන හැබෑවන
ප්‍රාර්ථනා ඉශ්ට වෙන දවසක
ඔය සින්දුව රිලීස් කරගන්න
බැරි වෙන්නත් එකම හේතුව
ඒ 11.11 වීමම නිසා වෙන්නැතී!
කව්රුවත්ම නොහිතපු විදියට
ඇගේ කතාව දික් වුනා
ඒ වගේම කව්රුත් නොදැකපු විදිහට
අනෙක් කතාව කෙටි උනා
හැමෝම දැනගත්තෙත් උනන්දු උනෙත්
අභීගේ කතාව ගැන විතරයි.
ගොඩක් කට්ටියට මිහිදුගෙ කතාව අමතකම උනා
"ඔයා දන්නවද දෙයක්,
ඔයා කිව්ව කතාව සම්පූර්න ඇත්ත "
*මට බෑ තමයි මෙහෙම ඉන්න '*
~හරීන් පෙරේරා
මිනිස්සු තමන්ගේ ආදරණීයන්ව රිද්දන්නෙ නැත්නම් කොච්චර හොදයි ද 🥺❤️🩹
හරිම සංවේදී සිදුවීමක් පෙන්නන්න ලස්සන නිර්මාණයක්❤
❤
Ekanm hithatama vaduna
Man me wenakam ahpu sinhala sinduwalin hithata wadunama sinduwa thamay mee
Lassany wadee
❤️
"තාම ඔබ ගැන ලියනවා!!
නොකියවන බව දන්නවා "💔
දන්නව උනත් ආදරේ නීතිය
දන්නෙ නෑ වගෙ ඉන්නවා.....
හදිස්සියෙන් ඇවි ඇවිත්
රිදුනදත් තව අහනවා........
තාම මං මේ අඬනවා
Wow e kawiya harima lssnai❤
කළු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා 🥺❤️
❤️
දැනුණ තරමට රිදෙනවා
රිදෙන තරමට දැනෙනවා...🤍
වචන ටිකට කටහඩට සීරුවට හදවත රිදවනවා සැනසනවා ඒක වෙනම රහක් 💆♀️❤️ හදවත ස්පර්ශ කරන අපූරු නිර්මාණයක්...
Adren kotharam sundara unath ehi hema pituwakma adare nithiya konaka petalila tiyenawa...nithiya kada karna eka dennage therum genima math thiranaya wenu etha❤❤
දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා එකම කතාවේ දෙපැත්තක් තියනවා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤
A Film by Charuka Dushyantha
Thank you for the amazing video brother.
bossa😍
මේක නඩු තීන්දුවකින් හැදුණු එකක් නේද ?
❤
කලු ගලක් බව හිතන් හිටියට..
කදුලු මුහුදට වැටෙනවා ..😔✊🤍
❤️
මේ වචන නෙවේ ❤️ හදවත පසාරු කරන්නම තියපු වෙඩිල්ලක්.... අභී ස්තූතියි ..හැබැයි ඒ සින්දුවට නෙවෙ.. මගේ හිතට වද දීපූ හිත දෝලන උන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මිනිත්තු 3 කින් ඒක විසදන්න පුළුවන් වෙය් කියල නොහිතුනත්.. කාලයක් හිතට වද දීපු දෙයකට .. දන්නවද ආදරේ නීතිය අහන මිනිත්තු දෙක තුන ඇතුලත උත්තරයක් ලැබුන එක මටම පුදුමයක්.. හිතින් යලි වතාවක් තුති පුදමි..
හදවතින් හදවතට කතා කල.. අහීට..
Abi ❤❤
හිරවෙලා ජිවිතේ වේදනාව විදින එකට වඩා මැරෙන එක හොදයි කියලා හිතුවට ,සියලුම දේ අපට ලැබුණේ කරපු පව් පින අනුව කියලා හිත හදා ගත්තානම් ,ලැබුන ජිවිතේ ට වඩා ලස්සනම ලස්සන ජිවිතයක් ගත කර ගන්න තිබුනා. සියලුම දේ නැතිවෙන සුලුයි කියලා හිත හදා ගත්තනම්.
❤️
Denuna tharamara ridenawa
Ridena tharamata danenawa
A thamai adare neethiya
අභීගෙ වචන දෙයියනේ පිස්සුවක්❤️🥺
කතාව මට පුද්ගලිකව අදාල නැති වුනත්, සිංදුව ඉවර වෙද්දි තේරුනා, මගේ ඇස් වලටත් කදුලු උණල කියල.. ❣
දැණුනු තරමට රිදෙනවා
රිදෙන තරමට දැනෙනවා...
ඒ තමයි ආදරේ නීතිය 🥺❤️
❤❤❤
❤❤❤
I dont no how many times i heared this song...oyatai bachiya susantai tiyenne powerful voices...and pirimi voices...so loves
ඊයේ Abhi ගෙ version එක ඇහුවා. දැන් මිහිඳු ගෙ version එක ඇහුවා. ❤️ ❤️ ❤️ ❤️ හරිම ලස්සනයි ❤️ ❤️ ඒ වෙනස් ම concept එක ❤️ ❤️ ❤️ ආදරෙයි ❤️ හදවතින්ම සුබ පතනවා දායක වූ සියලු දෙනාට ම ❤️ ❤️ ❤️ ❤️
❤️
ඒක බලල ඇවිත් මේක බැලුවා. මේකත් බලල තමයි ඒකට දාපු කමෙන්ට් එක දැම්මෙත්, මේකට කමෙන්ට් එකක් දාන්නෙත්. චමා ❤ රිදුණු තරමට දැනෙනවා. දැනෙන තරමට රිදෙනවා. ඒ තමයි ආදරේ නීතිය
දන්නවද ආදරේ නීතිය
දැනුණු තරමට රිදෙනවා...
Superb Abhi❤
අම්බෝ ඒක න්ම් හොන්දටම දැනුනා මාරම ලස්සනයි. සින්දු දෙකම අහන්න ඕනී සම්පූර්ණ කතාව දැනෙන්න . ❤❤❤❤❤
තාම ඔබ ගැන ලියනවා - නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය - රිදුණු තරමට දැනෙනවා... 💗
නමුණුකුල බර දරනවා - ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය - දැණුනු තරමට රිදෙනවා...💕
ප්‍රේමය නිසාම මියදුනු හිතකට උරුමකම් කිව්වෙ තනිකම විතරයි ❤️
D.K
දැනුණු තරමට රිදෙනවා.රිදෙන තරමට දැනෙනවා...❤ අභී vs මිහිදු
ලස්සන නිර්මාණයක්..
මේ සිංදුව අහනකොට ඇස්වලට කඳුලු එනව. හරිම සංවේදී කටහඬක්.
අබී කියන්නෙම භාවනාවක් ...මිහිඳුගෙ voice එකත් එක්ක තවත් හිත නිවෙනවා...all the best
❤️
Nihathamani gayakayek mihindu oya.tnx mge comment ekta reply karata.hamadama oyge nirman ekka api innwa.god bless
අභිගේ සින්දුව බලලා මේක බලද්දී .... i felt it ❤️
❤️
පිස්සු හැදෙනවා ඒ හඬට 🥺❤️
abhi u ar excellent singer
Abhi Mihindu ... woow perfect combination. Heart touching song❤️
හැම කථාවකම දෙපැත්තක් තියෙනවා කියන්නේ මේ නිසාමයි...
රිදිලා දැනුනත්... දැනිලා රිදුනත්... වෙන්නේ එකම දේ... ඒත්.. අපිට දැනුණ විදිය අනුවයි හැමදේම තීරණය වෙන්නේ.. 😊😊
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා
දැණුනු තරමට රිදෙනවා
💙🩷
මිහිඳු......♥️✨️
මේක දිව්යලොක ලස්සනයි...
මිහිඳු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වැඩ්ඩෙක්...සුපිරි....
❤️
ඔය හිතේ දැන් මට ආදරයක් නැත්නම් ඇයි මේඝ මම තවත් ඔයාගෙ ආදරයට බාධාවක් වෙන්නෙ. ඔව් මට තව ඉවසන්න තිබුනා, හැබැයි නිරයක තනි වෙලා විදව විදව. මුලු හදවතින්ම ඔයා වෙනුවෙන් පේ උන මම ආදරේ බෙදාගන්න මොහොතකටවත් ලෑස්ති නෑ මේඝ. මම චපල ඇති, ආදරේදි ගෑනු අපි හැමෝම චපලයි, බොලදයි ඉතින් මම යනව..... සදහටම.
අභී...
දෙවියනේ අර අහිංසක දරු පැටව් තුන් දෙනා. අභි ❤ඔයාගේ පැටියා දාලා ඔයාටත් එහෙම යන්න පුළුවන් ද?
අද උදෙන්ම බලපු video එක . අම්මෝ ඇග හිරිවැටුනා ඒකටනම්.
ගොඩක් ලස්සනයි ,
අබි , මිහිඳු සුභ පැතුම් , තව එකක් කරන්න .
kiyanne monawada
Thiese lines hit so hard 💔🥀😴
"කලු ගලක් බව හිතන් හිටියට
කඳුළු මුහුදට වැටෙනවා "
❤❤
ඒ වචන, හිතට මහ බරක්.
❤️