ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Asampurna Kathawak (අසම්පුර්ණ කතාවක් ) - Sanka Dineth | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Asampurna Kathawak | අසම්පුර්ණ කතාවක්
    Powered by Barista | Styled by GFlock
    Stream/Download : vyd.co/Asampur...
    Song : Asampurna Kathawak
    Artiste : Sanka Dineth
    Music : Sanka Dineth
    Lyrics : Dilshan Pathiratna
    Starring : Saranga Disasekara Dinakshie Priyasad Ishanka Abeysekara
    Produced by Trans Studios PVT LTD
    Audio Credit
    Mixed and Mastered by Sachitha Rathnayake @Trans Studios
    Piano and keys - Pahan Sandeepa | Sanka Dineth | Sachitha rathnayake
    Guitars - Priyan Perera | Dihan Kularatne
    Violins - Rukshan Gunawardhana
    Esraj - Venura Sachintha Ranawaka
    Video Credit
    Concept : Irushka Bogoda
    Director and cinematography : Irushka Bogoda
    Script : Dulhari Illangakoon
    Assistant Director : Vishwajith Disanayaka
    Production manager : Sathika Dilhara
    Editor : Yashoda Danupama
    Color Grading : Yashoda Danupama @Coloration
    Hair and makeup : Glamour by Iresh Eranga
    Sanka’s Hair and makeup : The Rush Hair
    Light crew : TVT
    Grapher : Madushanka Peries | R.G Munasinghe
    Wardrobe : GFlock
    Still photography : Vishwajith Dissanayake
    Video Production : Trans Studios PVT LTD
    Production Managed by: EventsEdge
    Artwork & Logo design : Movindu & Bihandu @Kalaavata
    Digital Strategist : Keshini Miranda @ Trans Digital PVT LTD
    Digital Media Manager: Prabodha Lakshan
    Digital content editor : Diran Wijayasinghe
    Record Label : Trans Studios
    Special Thanks
    Dilupa Pathirana
    Ranil Willaddarage - Chairman GFlock
    Shane Joachim @ Yamaha Music Center
    Chandimal Fernando
    Sachin Wijenanda @ The Rush Hair
    Rakitha Deraniyagala @ The Rush Hair
    Dulhari Illangakoon
    Shehan Arooz @ EventsEdge
    Rex Hendrick @ Globe Wings International
    Sajeewa Dissanayake
    Rukshana Disanayaka
    Follow SANKA DINETH on Social Media!
    🔰 Facebook : tiny.cc/SankaFb
    🔰 Instagram : tiny.cc/SankaIG
    🔰 Twitter : tiny.cc/SankaTw...
    🔰 TH-cam : @Sanka Dineth
    🔰 Tik Tok : tiny.cc/SankaTi...
    ℗ 2024 Trans Studios.
    © 2024 Trans Studios.

ความคิดเห็น • 594

  • @achininawodya7343
    @achininawodya7343 หลายเดือนก่อน +55

    පිරිමි කෙනාට එයාගෙ අතීතෙ මතක් වෙලා දුක් විදිනකොට.. එයාට ඒ මොහොතෙ ආදරේ දෙන ගැහැනිය ගොඩක් අසරණයි. ඒ පිරිමියා ඒ කෙනාට නොරිද්ද අයින් වෙලා තමන් ආදරේ කෙනාට හිතින් ආදරේ කරන්න ඕනෙ.නැත්තම් ඒකෙන් වෙන්නෙ දෙන්නම ආදරේ නිසා විදවන එක.. තමන්ට කෙනෙක් ගැන ආදරයක් නැතුව පන වගේ ආදරේ කෙනෙක්ට බලාපොරොත්තු දීල ඒ කෙනාවත් තමන් ඉන්න තැනටම ඇදලා දාන එක ගොඩක් වැරදි😊 කොහොම උනත් ලස්සන නිර්මාණයක්❤️ හුගක් අයගෙ කතා මේ ඇතුලෙ ලියවිලා ඇති❤

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 หลายเดือนก่อน +222

    පිරිමියා සහ ආදරය..
    මෙ සිංදුවෙ හරි ලස්සනට එ ගැන කියවෙනව. ඔනම පිරිමියෙක්ට හිතට දැනුන ආදරයක් තියෙනවා. එ ආදරෙ තමන්ගෙම වෙනවද, එම නැත්නම් එ ආදරෙ එකපාර්ශිකද කියන දෙට වඩා එ ආදරෙ මතක එක්ක එ පිරිමි ජිවත් වෙනවා.
    ගැහැනුන් ආකර්ෂණය මගින් පිරිමින්ගෙ ආදරය ලබාගන්න බොහො තැන් වල උත්සහ කරත් එ තැන් වල ලැබෙන්නෙ අවදානය මිස ආදරය නොවෙ.
    මෙ සිංදුවෙ පද වල අරුතින් එය හොදින් වැටහේ
    "සුසුම් සීතල හැඟුම් පාරන..
    රිදුම් උපදින නිශාවක්..
    මැදින් පායන පාලු අහසේ..
    සුපුන් සදටත්.. තියෙනව ඇති
    අසම්පූර්ණ කතාවක්..."
    පරණ් මතක එක්ක මතක අවුස්ස අවුස්ස හිතින් දුක් විදින බොහෝ වේලාවන් වල අපටත් නොදැනුවත්වම සුදුම් පිටවෙයි. කොතරම් සම්පූර්ණ පුද්ගලයකු වුවත් ආදරෙ නම් කාරණාවෙදි දැනෙන සෝදුක විරහව අසම්පූර්ණ පුද්ගලයකු ,බිදුන් හදවතක් එක්ක ජිවත් වෙන පුද්ගලයකු බිහිකරයි.. සුපුන් සද පාලු අහසක පෑයුවත් එ සද ටත් පාලුඅහසෙ පායා ඉන්න පාලුවක් නැතුවාම නොවේ... ඉතිම් සුපුන් සදටත් ඇති අසම්පූර්ණ කතාවක්..
    "ලියා අවසන්.. කරන්නට බැරි..
    විඩාබර පෙම් කතාවක්..
    කියා දෙන්නම් ආයෙමත් අපි
    හමුවුනොත් එක වතාවක්..
    සුපුන් සදටත් තියෙනව ඇති 'අසම්පූර්ණ කතාවක්"..
    හදවතටම දැනුම බොහෝ ආත්මීය ආදරකතා කෙටි පරිචයකින් බොහෝ තැන් වල අවසන්වී යයි... එ ඇතැම් ආදර හදවත් තව තවත් මග බලනවා ඇති නැවත හමුවෙන තුරු වතාවක්. ඇතැම් කෙටි තීරණ ,ඇතැම් හදිසි තීරණ හේතුවෙන් සදහටම වෙන් වෙන ආදර කතාවල කාට හෝ කියන්නට දෙයක් ඉතුරු වනු ඇත.. එ ඉතුරු වන මතකය හාදවතෙ තියාගෙන ඇතැම් ආදර කතා තාම විදවනු ඇත... ඉතිම් රචකයා පවසන්නෙ එවනිම වූ අසම්පූර්ණ ආදර කතා ඔබටද මටද තිබිය හැකි බවයි... කෙතරම් පූර්ණ වුවත් චන්ද්‍රයා පාලු අහසෙ පායනෙම කුමක් හෝ අසම්පූර්ණ කමකින්ම බැවිනි..
    "එදා අහසේ... අඳුරු සෙවනැලි මවා පෑ තරු රටාවක්...
    තියේ කඳුලින් සැතපු තවමත් ඒත් ලස්සන හිනාවක්...
    'සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්.."
    අහසේ එක සදක් තිබුනද බොහෝ සේ දිදුළන තාරුකා බොහොමයක් ඇත.. එ ඇතැන් තාරුකා මවාපාන ලස්සන සදත් රැවටෙනවාද ඇත..
    ආදරෙ කරන පිරිමි හදවතුත් ඇතැම් ආදරෙ විරහවක්කරගනු ලබන්නේද ඒ ඈත දිදුලන තාරුකාවලට පෙම් බැදීමනි... කෙටි හෝ ස්වල්ප වේලාවක හිතෙ නැගෙන සිහින වලට ඉඩ දී ආත්මීය ආදර කතා දෙදරා යන්න හේතුවන්නේද එබැවිනි...
    එ මවාපෑ තරු එලියට රැවටි ළඟ රැදුන ලස්සන තරුව අත ඇරුණ පසුව සදත් දුක් විදිනව වාගේම .. කදුලුවලින් පිරුණු එක ආදරනීය හදවතක් ඇති.. එත් ලස්සන හිනාවක් එක්කම තමගෙ ආදරේ සතුටම පාර්ථකා කරන...
    ඉතිම් ආදරෙ විදින්න... ආදරෙ සෑම දාම නොලබෙනු ඇත... ආදරෙ නාමයෙන් දිවුරන උන්ද.. ආදරෙ නාමයෙන් මිය යන උන්ද අතර ආදරෙ වෙනුවෙන් ජිවත් වන සත්‍ය වාදි ආදරවන්තයෙක්ම වන්න... ඔබ හේතුවෙන් ආදරෙ උතුරන හදවතක් කෙදින හෝ ලැබෙනු ඇත....
    "සුපුන් සදටත් තියෙනව ඇති අසම්පූර්ණ කතාවක්" ඉතිම් අප ආදරෙ කරන පුද්ගලයාද අපටම හිමි නොවෙනු ඇත. නමුදු සැමදාම ආදරෙ කරන්න...❤️
    කණී... ඉඳූ...
    2024:07:14@07:14:P:M

    • @art-wt8gt
      @art-wt8gt หลายเดือนก่อน +3

      යකෝ උඹ පලයන් සාහිත්‍ය උගන්නන්න. 😮😂

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +5

      මේ ආදරයට ස්තූතියි ❤🌙

    • @nadunisankalpana7978
      @nadunisankalpana7978 หลายเดือนก่อน +4

      ගීතයට ගැලපෙන ලස්සන විචාරයක්.. ❤❤❤

    • @Vihaga-me9hr
      @Vihaga-me9hr หลายเดือนก่อน +2

      සිංහල වලට A එකක් නේද🌝👏

    • @preethimagamage6986
      @preethimagamage6986 หลายเดือนก่อน

      🥹🤍

  • @pamo89108
    @pamo89108 หลายเดือนก่อน +141

    සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කතාවක් කාටවත්ම නැතිව ඇති.ජීවිතේ කොහේ හෝ තැනකදී අසම්පූර්ණ වූ කතාවක් අපි හැමෝටම තියෙනවා.එහෙම නැති කෙනෙක් හොයා ගන්නත් නැති තරම්.....ඒ අසම්පූර්ණ කතාව ප්‍රකාශිත වගේම අප්‍රකාශිත කතාවක් වෙන්න පුළුවන්.අසම්පූර්ණ වෙච්ච කතාව මත්තේම එල්ලීගෙන සදාකාලිකව තනිකඩව සිටින අය අතරේම, අසම්පූර්ණ කතාව අමතක කර අලුත් කතාවක් ලියන අයත් ඉන්නවා.ඒත් ඒ අසම්පූර්ණ කතාව අලුත් කතාව අස්සේ මතකයට එන්නේ නොහිතන වෙලාවල්වල.ඒක තමයි මිනිස් ස්වභාවය.අවසානයක් පෙනෙන කතාවකට වඩා අසම්පූර්ණ කතාවකට හිත නොහිතෙන් තැන් වලදි පවා ඇදිලා යන්නේ අවසානයක් ඒ කතාවේ සිදු නොවිච්ච නිසා.ප්‍රශ්ණාර්තයක්ම ඉතුරු වුන නිසා.......

  • @AnushkaIroshini
    @AnushkaIroshini หลายเดือนก่อน +28

    පිරිමියෙකුට වගේම ගෑනියෙකුටත් තියෙනවා හිතේ කොනක හැංගිලා තියෙන අසම්පූණ ආදර කතාවක් ,,,,කාටවත් කියාගන්න බැරි සුසුමකින් ආත්මයම මුදාහරින මහ අමූතු බැදීමක්,,,,අපි අපේම කරගත්ත බැදීම් වලට වඩා එහා ගිය දෙයක්,,,ඒක මහ අමුතුම හැගීමක්❤❤❤❤❤

  • @saranga-dinakshie
    @saranga-dinakshie หลายเดือนก่อน +185

    Awwwwwww ❤

    • @shammiyashodya705
      @shammiyashodya705 หลายเดือนก่อน +2

      භාවනාවක් වගේ ❤🥺

    • @sajanipeiris1912
      @sajanipeiris1912 หลายเดือนก่อน

      @@shammiyashodya705

    • @sajanipeiris1912
      @sajanipeiris1912 หลายเดือนก่อน

      @@shammiyashodya705

    • @sajanipeiris1912
      @sajanipeiris1912 หลายเดือนก่อน +1

      @@shammiyashodya705aa I don’t know how to do that but I will try it out and see how it goes

    • @sajanipeiris1912
      @sajanipeiris1912 หลายเดือนก่อน

      @@shammiyashodya705

  • @sajeewalive
    @sajeewalive หลายเดือนก่อน +136

    සංක දිනෙත් කි‍යන ගා‍‍යක‍යට වඩා.. ඒ සංගීතවේදි‍ය උඩට එන මේ වගේ නිර්මාණ හරි රහ‍යි❤

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน

      ස්තුතියි සජීව මල්ලි ❤

  • @ureshapremala2981
    @ureshapremala2981 หลายเดือนก่อน +100

    සාරන්ගගේ facial expression හිතට දැනෙනවා 💕

  • @pubgmobilesrilanka3213
    @pubgmobilesrilanka3213 หลายเดือนก่อน +36

    සිංදුවට නව පනක් මේ visual එකේ director විසින් එකතු කරල ති‍යෙනව. මනාව චරිත හැසිරවීම තුලින් ගීත‍‍යේ අර්ත රස‍යට ලොකු සාදාරන‍යක් කරල ති‍යෙනව. sanka ගෙ හඩ අතුලෙ ති‍යෙන emotion එක රෑප රචනයෙන් හරියටම අරගෙන තියෙනව ❤️❤️

  • @Anu-hu6wr
    @Anu-hu6wr หลายเดือนก่อน +119

    Lyrics For You...❤
    සුසුම් සීතල හැඟුම් පාරන
    රිදුම් උපදින නිශාවක්...
    බැතින් පායන පාලු අහසේ
    සුපුන් සඳටත් තියෙනවා ඇති
    අසම්පූර්ණ කතාවක්...//
    ලියා අවසන් කරන්නට බැරි
    විඩාබර පෙම් කතාවක්...
    කියාදෙන්නම් ආයෙමත් අපි
    හමුඋනොත් එක වතාවක්..
    සුපුන් සඳටත් තියෙනවා ඇති
    අසම්පූර්ණ කතාවක්...//
    එදා අහසේ අඳුරු සෙවණැලි
    මවා පෑ තරු රටාවක්...
    තියේ කඳුලින් ඇඳපු තවමත්
    ඒත් ලස්සන හිනාවක්...
    සුපුන් සඳටත් තියෙනවා ඇති
    අසම්පූර්ණ කතාවක්...////

    • @Paris-lve
      @Paris-lve หลายเดือนก่อน

      අසම්පූර්ණ කතාවක්...❤

    • @user-mo6wx1uw9t
      @user-mo6wx1uw9t หลายเดือนก่อน

      ❤️

    • @yamunagajanayake797
      @yamunagajanayake797 หลายเดือนก่อน

      හිතේ සැගවුන විඩාබර පෙම් කතාවක් හැමෝගෙම හිත් වල තියෙනවා .....❤️

    • @ruchinigurusinghe4336
      @ruchinigurusinghe4336 หลายเดือนก่อน

      Superb

    • @jagathpriyantha8701
      @jagathpriyantha8701 หลายเดือนก่อน

      ඒ කතාව කුමක්ද යන්න හිත තාමත් අහනවා ආදරය ඒවගේ දෙයක්

  • @rashmiabeysekara5246
    @rashmiabeysekara5246 28 วันที่ผ่านมา +7

    හැමෝගෙම කතා අසම්පූර්ණයි ..ඒත් යටගිය කතා සම්පූර්ණ කරගන්න සිතීමෙන් වෙන්නෙ වර්තමානයේ සතුට අසම්පූර්ණ වෙන එක. ඒ නිසා වර්තමානයේ ජීවිතය බෙදාගන්න කෙනා එක්ක සතුට රඳවා ගැනීමෙන් පවතින කතාව සම්පූර්ණ කරගන්න උත්සහ කිරීම වැදගත්.. සින්දුව හරිම ලස්සනයි.රංගනය ඉතා ඉහළයි. ❤

  • @Kasuni-Piu
    @Kasuni-Piu หลายเดือนก่อน +44

    මගේ කතාවත් මේ වගේ.මට දැකපු ගමන් ඇති උන ආදරයක්.මන් එයාගේ නමවත් දැනන් හිටියේ නෑ මාස 06ක් යනකම් එයා ගැන හොයලා බලන්න වත්.එයා මොනවා කරනවාද, වයස කීයද මේ කිසිම දෙයක් දන්නේ නැතුව මට එයාව දැනුන නිසා මන් එයාට ආදරේ කරා.ඒත් අහම්බෙන් වෙන කෙනෙක්ගේ අතින් එයාගේ නම කියවුන වෙලාවක මන් එයා කවුද කියලා හොයලා බැලුවා.එතකොට මන් එයාගෙ වෙඩින් ඇනිවසරි ෆොටෝස් දැක්කා.ඊට අවුරුද්දකට කලින් එයා මැරි කරලා.සසර බැදීමක්ද මොකක්ද දන්නේ නෑ දැකපු ගමන් ඇති උන ආදරේ මගේ හිතේ අදටත් තියනවා..විදව විදවා ආදරේ තියනවා..බැදපු කෙනෙක් නිසා මට කවදාවත් එයාව ලැබෙන්නේ නෑ වගේම මන් එයාට ආදරෙයි කියන එක එයා කවදාවත් දන්නෙත් නෑ දැනගන්න එකකුත් නෑ.ඒත් මන් ආදරෙයි.මට හිතෙන්නේම අපි හම්බවුනේ වැරදි වෙලාවක.

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +4

      ඔයාගේ අසම්පුර්ණ කතාව බෙදාගත්තාට ස්තූතියි ! සතුටින් ඉන්න ❤🌙

  • @Dilinipun
    @Dilinipun หลายเดือนก่อน +77

    කියන්න බැරි වුන ඒත් හැමදාම ආදරේ කරපු අප්‍රකාශිත අසම්පූර්ණ කතාවක් තියෙන හැමෝටම ❤️‍🩹🥀

    • @Tharuu23
      @Tharuu23 หลายเดือนก่อน +2

      🥺💔

    • @Onlooker007
      @Onlooker007 หลายเดือนก่อน +2

      ❤👍

    • @nora-b9d
      @nora-b9d หลายเดือนก่อน +1

      💔🥀

    • @Chavi1989
      @Chavi1989 หลายเดือนก่อน +1

      ❤️

    • @NisansalaVithanage
      @NisansalaVithanage หลายเดือนก่อน +1

  • @BuddhikaEdirisinghe-jb5of
    @BuddhikaEdirisinghe-jb5of หลายเดือนก่อน +51

    සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පුර්ණ කතාවක්....,.. අපි හැමෝටම තියෙනවා..... අසම්පුර්ණ කතාවක්

  • @ceygos
    @ceygos หลายเดือนก่อน +42

    සාරංග දිනක්ෂි රංගනය ඉතාම විශිෂ්ටයි! ලස්සන නිර්මාණ වලට දායක වීම ප්‍රේක්ෂකයන් අතරට යන්න හොඳ මාර්ගයක් ♥️
    සංක!!!!! ❤

  • @user-pe5wx3qg6u
    @user-pe5wx3qg6u หลายเดือนก่อน +56

    කතාව අසම්පූර්ණ වෙන තරමටම එතන තියෙන ආදරේ සම්පූර්ණයි.... ❤ ආදරේ තිබුණෙම අසම්පූර්ණ කතාවල

    • @Tharuu23
      @Tharuu23 หลายเดือนก่อน +2

      😊❤

    • @user-pe5wx3qg6u
      @user-pe5wx3qg6u หลายเดือนก่อน +1

      @@Tharuu23 ❤

    • @user-mo6wx1uw9t
      @user-mo6wx1uw9t หลายเดือนก่อน +1

      Atthamai ❤️

  • @wikumofficial
    @wikumofficial หลายเดือนก่อน +37

    අප්‍රමාණව රිදුම් ගේන
    රැයක් ගානෙම මැවී පේන
    කොයිතරම් හිත ඉල්ලුවත්
    හීනයක් නුඹ ආයෙමත් නේන...!❤🥺

  • @bnmprathapasinghe8952
    @bnmprathapasinghe8952 หลายเดือนก่อน +10

    පිළිතුර :සම්පූර්ණ කතාවක් තුහින දියවී නයන අගකින් වැටුන ගොම්මන් දසාවක්, තුටින් පායන නිශා සොමිකැන් සොයන කඩුපුල් මලකටත් ඇති හරිම ලස්සන කතාවක්............... පටුන එහෙමයි අකුරු ඇදවුන මහා මූසල වෙලාවක්, රකින්නම් මුනිවතම මා හිද බලාගෙන වෙන දිහාවක්.......... නැගෙයි ඔබ හෙට දිවි එකලු කල අන් සිතක සුර දෙව්දුවක්, පිදෙන්නම් මා පරවෙන්ට පෙර මුනිපුදට එක් වතාවක්..........................තුටින් පායන නිශා සොමිකැන් සොයන කඩුපුල් මලකටත් ඇති හරිම ලස්සන කතාවක්..

    • @SujanAbhishek
      @SujanAbhishek หลายเดือนก่อน +1

      Contact karaganna widihak nadda lyrics liyaganna

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +2

      මේ ආදරයට ස්තූතියි ❤🌙

  • @n_senevirathne7783
    @n_senevirathne7783 25 วันที่ผ่านมา +4

    හැම මනුස්ස ආත්මයක් තුලම අප්‍රකාශිතවු ප්‍රේමයක් එක්ක ගැටගැසුනු අසම්පූර්ණ කතාවක් තියෙනවා..ඒක හරියට පරිවාර තරු දහස් ගණනක් මැද්දේ පායනා සඳටත් දැනෙනවා නම් ,,හැඟිම් එක්කලා නිතර ගනුදෙනු කරන මනුස්සයෙක්ට කොයිතරම් දැනෙනවාද යන්න මේ වචන අස්සේ හිතන්නට ඉඩක් තබමින්,,සංඛ අපේ ආත්මයට ම ගයනවා..
    කාලෙකට කලින්,,
    "හිතින් යන අතින් අල්ලා නවත්තන්නට බෑ.."
    වචන තාමත් මතකයේ අලුත් වෙමින් තියෙද්දී ,,
    සංඛ ආයේම ගයනවා..,,
    "සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක් ..."කියලා.
    මේ වගේ නිර්මාණ අපේ තාරුණ්‍යයේ රසවත් වු රසවින්දනයෙන් පුරවාලනවාට ස්තුතියි සංඛ..❤
    සාරංග දිසාසේකර කියන්නේ හැමදාම අපුරුවට හැඟිම් ප්‍රකාශ කරමින් තම රංගනයෙන් ප්‍රේක්ෂකයා මුසපත් කරවන මෑත කාලයේ අතිදක්ශයෙක් මෙන්ම මගේ ප්‍රියතම රංගන ශිල්පියායි..❤

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe6510 24 วันที่ผ่านมา +2

    අසම්පුර්න කතා ඇතැම් විට අපට පාඩම් කියා දෙනවා , තවත් විටක ජීවිතයේ වේදනාත්මක රිදුම වෙනවා, සමහරවිට ඒ කතා අපිව අතරමං කරනවා. කොහොම උනත් ඒ අසම්පූර්ණ කතාව තමා ප්‍රේමනීය ම.ඒ කොහොම උනත් සංකගෙ ගීතය සම්පූර්ණ යි❤❤❤❤❤

  • @vishwamudra9577
    @vishwamudra9577 หลายเดือนก่อน +52

    තව කෙනෙක් ඉදිරියේ මවාපාන රංගනයකට වඩා අතීතය සමග තනිවී ජීවිතේ යතාර්තය විදින එක සැනසීමක්.

    • @angelthanu330
      @angelthanu330 หลายเดือนก่อน +1

      😭😭 man kiyanneth eka.. eth eka anith ayata therenne naaaa...

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 12 วันที่ผ่านมา +1

    සුසුම් සීතල..හැගුම් පාරන
    රිදුම් උපදින
    නිශාවක්..
    මැදිම් පායන පාලු අහසේ..
    සුපුන් සදටත් තියෙනවා ඇති
    අසම්පූර්ණ කතාවක්...

  • @stepstobesuccess5106
    @stepstobesuccess5106 25 วันที่ผ่านมา +5

    Eyage adare daneddi mn godk prakku wadi e mn podi nisa mt therumk nethiw hitipu kalei eya mt adre kle ලොකු වෙලා තේරෙනකොට ඒ දේවාලේ මතක් වෙනකොට හිතින් මතක් කරන්න ලස්සන මතක ටිකක් විතරක් ඉතුරු වෙලා ඒත් එදා දුන්නු ආදරේට අදටත් මං ආදරෙයි ඒ ආදරෙයි ඇති මට ජිවිත වෙන්න,අපි හැමෝටම තියෙනවා අපිත් එක්කම රහසක් විදයටම පොළොවට පස් වෙලා යන අසම්පුර්ණ කතාවක් 🥺✨❤

  • @nipunifernando6662
    @nipunifernando6662 25 วันที่ผ่านมา +2

    මේ ලෝකෙ හැමෝ ලගම අසම්පූර්ණ කතාවක් තියෙනවා.හැබැයි සම්පූර්ණ වුන කතාවකට වඩා ඒ අසම්පූර්ණ කතාව හරි ලස්සනයි ,ආදරණීයයි ❤

  • @shanu-Girl-q2d
    @shanu-Girl-q2d หลายเดือนก่อน +31

    අපි හැමෝටම තියෙනවා අසම්පූර්ණ කතාවක් 😊

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa หลายเดือนก่อน +22

    Hemadama wage me voice ekata mama godak adare karanawa❤️harima lassana song ekak❤️

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +3

      @@SamithaMudunkotuwa
      ඔයා මාව හැමදාම අගය කරපු කෙනෙක්.ඒක මට කවමදාවත් අමතක වෙන්න නෑ අක්කෙ❤️

  • @irushkabogoda
    @irushkabogoda หลายเดือนก่อน +14

    සමහර සිංදු තියෙනව කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති. අන්න ඒ ජාතියෙ සිංදුවක් තමා මේක. Thank You Sanka අයියා මේ වැඩේට මාව සම්බන්ද කරගත්තට 😍😍 Saranga ayya , Dinakshi, Ishanka , Dilshan ayya, Shehan ayya, Keshini, Yashodha ඇතුලුව මේ වැඩේ මෙහෙම කරන්න කරපු Help හැමෝටම Thank you 😊😊

    • @Keshini4u
      @Keshini4u หลายเดือนก่อน +1

      ඔයාගේ support එකත් අපිට මාර වටිනවා අයියේ ❤️🥹

  • @mishu3276
    @mishu3276 หลายเดือนก่อน +18

    සමහර මතකවලට පුළුවන් පපුව කීතු කරන්න! අසම්පූර්ණ කතා ආයෙ සම්පූර්ණ කරන්න යන්නෙපා! ඒවා මතකයක්ම වුනදෙන්!
    අවුරුදු හතරකට කලින් හිටපු මාවම මට මේ විනාඩි ගානේ පෙනුනා.පපුව හීනියට හිරවුනා.ආයෙ මේ දැන් තත්ත්වෙට ආවා.අසම්පූර්ණ කතා ලස්සනයි ඒ රිදුම විඳලා ජීවිතේ තේරුම්ගත්ත මනුස්සයෙක්ට.
    U're amazing Sanka aiya! 🎉 Best expression Saranga Aiya! ❤

  • @manojjanaka3272
    @manojjanaka3272 18 วันที่ผ่านมา +3

    අපි හැමෝටම තියෙනවා හිතේ හැංගණු අසම්පූර්ණ කතාවක්

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +9

    මේකත් වෙනස්ම ව්දියෙ තේරැමක් තියෙන ලස්සන song එකක් සංක අයියෙ ඔයාගෙ voice @ performance fantastic @ magical voice 👌❤️🔥
    vishnuval එක 👌❤️🔥
    මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
    සාරංග අයියා ,දිනක්ශි අක්ක ,ඉශ් acting excellent 👌❤️🔥

  • @punyajayasundara4613
    @punyajayasundara4613 หลายเดือนก่อน +11

    අසම්පූර්ණ කතා වල ආදරේ තමයි ලස්සනම. වේදනා හිත් රිදුම් මැදින් විදින ඒ ආදරේ හරිම සුන්දරයි. අවසානය වේදනාවක් උනාට අස්ම්පූර්ණ කතා කියන්නෙ වෙනම එක්කට ❤

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 หลายเดือนก่อน +5

    කල්පයක් පවතින ගීතයක්........
    හරිම අපූරුයි....
    අපේ හදවතේ ගායකයාට ජය......
    ❤️💐

  • @traveltectours6561
    @traveltectours6561 หลายเดือนก่อน +4

    මේවා අහනකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. පරණ ලස්සන ආදරණිය අතීතයට ආයිමත් යනවා ❤

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e หลายเดือนก่อน +6

    සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්....
    හාර්ට් එක ටච් කරන පද පේලියක් 🥰🥰🥰

  • @Seinon7
    @Seinon7 หลายเดือนก่อน +8

    ජීවිතේ අපිට රූපෙන් ලස්සන මිනිස්සු කොයිතරම් මුණගැහුනත්, හදවතින් ලස්සන මනුස්සයෙක් හම්බෙන්නෙ හරි කලාතුරකින්...
    අපිව ආදරෙන් බලාගන්න පුලුවන් අපේ හිතට දැනුන ඒ වගේ කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ ආදරයක් ඇතිවෙන්නෙත් ගොඩක් වෙලාවට ජීවිතේටම එක පාරයි...(සමහර විට ඒක ඒකපාර්ශවික ප්‍රේමයක් වෙන්නත් පුලුවන්...)
    ඒත් ඒ හදවතින් ලස්සන මනුස්සයාව අපිට මඟහැරුනොතින්, වෙන කිසිම කෙනෙක්ට බෑ එයාගෙ අඩුව පුරවන්න. මොකද, එතනින් පස්සෙ අපිට හමුවෙන හැම බැඳීමකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ අර වගේ ගතිගුණ ලස්සන මනුස්සයෙක්ව...
    ඉතින් ඔයාගෙ කතාව අසම්පූර්ණ වෙන්න දෙන්න එපා,
    දැනුන තැන නවතින්න.
    ❤🙂

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +2

    සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්..♥️
    ලස්සන song එකක්..👍♥️

  • @user-yt8rg3jh9s
    @user-yt8rg3jh9s หลายเดือนก่อน +4

    මටනම් සන්ක දිනෙත් කියන්නෙ ලන්කාවෙ Arijit Singh.... ඒ තරම්ම ඔහුගෙ හඩට ලොකු පරාසයක් තියෙනවා..ඒ හඩ හදවත ගැඹුරින්ම ස්පර්ශ කරනවා💗.... ඉස්සර ඉදන්ම මන් ආසම සුන්දර , ආදරණීයම හඩක්... ඒ හඩ ඇහෙද්දි මට ලොකු කතාවක් මතක් කරන්න හදනව වගේ..මේ song එකත් හරිම ලස්සනයි... Wish you all the best Sanka Dineth ! ❤

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +2

      මේ ආදරයට ස්තූතියි ❤🌙

    • @user-yt8rg3jh9s
      @user-yt8rg3jh9s หลายเดือนก่อน

      @@SankaDinethOfficial
      ඒ ආදරේ හදවතින් කරන ආදරයක්.. අවන්කයි , හැමදාම එහෙම්මමයි, වෙනස් වෙන්නෙ නැහැ..💗.. ඉදිරියටත් ඔයා එක්ක ඉන්නවා..💗

  • @ruwanitebuwanage
    @ruwanitebuwanage หลายเดือนก่อน +33

    The visuals perfectly complement the music.Loved every second of it ❤ Good Luck Sanka ❤ Sachitha

  • @Dinushavithanage6629
    @Dinushavithanage6629 หลายเดือนก่อน +2

    Sanka Dineth kiyana daksha gayakayagen kalekin harima rahata ahuna sinduwak .. Harima lassanai ...🎉🎉🎉🎉🎉

  • @shashikamallikaratchy5468
    @shashikamallikaratchy5468 หลายเดือนก่อน +4

    Addict වෙන voice එකක් එක්ක ආසම කරන කෙනෙක් visual එකේ ඉන්නව දකින එක වෙනම vibe එකක්..! 🌙

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน

      මේ ආදරයට ස්තූතියි ❤🌙

  • @ashainsudeepa
    @ashainsudeepa หลายเดือนก่อน +1

    මතක ගොඩක් ආයෙත් මතක් කරවපු, හිතන්න දේවල් මහ ගොඩක් ඉතුරු කරවපු, අතීතයේ සිද්ධ වුන සමහර වැරදි ආයෙත් හිතේ මුලු ගැන්වුනු පද වැලක්, විෂුවල් එකක් වගේම සංගීත නිර්මාණයක් 😍🙄😐

  • @MadhaviJayasinghaGALDM
    @MadhaviJayasinghaGALDM หลายเดือนก่อน +2

    හැමදේකටම වඩා දැනුණේ මේ සංගීතය.. දෙවියනේ ඒක මුල ඉදලම වේදනාවක් ❤️ කාලෙකින් අහපු විශිෂ්ඨ නිර්මාණයක්

  • @chaturangaindika8501
    @chaturangaindika8501 หลายเดือนก่อน +4

    ලංකාවේ මම කැමතිම ගායකයා.. මම අහන්න ආසම හඩ... ❤ මේකත් මම අහන ලිස්ට් එකට දාගත්තා.. ❤ ඒ තරම් ලස්සනයි..❤

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +1

      @@chaturangaindika8501 ස්තුතියි චතුරංග ❤️

    • @chaturangaindika8501
      @chaturangaindika8501 หลายเดือนก่อน

      @@SankaDinethOfficial ❤️

  • @hansijayarathna684
    @hansijayarathna684 หลายเดือนก่อน +2

    අසම්පූර්ණ වෙන්න ගිය කතාවක් සම්පූර්ණ කරග්ත්ත් මම ❤❤❤❤❤

  • @user-me9mx6zj4g
    @user-me9mx6zj4g หลายเดือนก่อน +2

    ලියා අවසන් කරන්නට බැරි
    විඩාබර පෙම් කතාවක්...💗
    ...Magnificent song with a lovely lyrics....🎵🎼🎶

  • @LION-iy9hg
    @LION-iy9hg หลายเดือนก่อน +2

    මගේ ආසම ගායකයා ගේ හඩින් කාලෙකට පස්සේ ආසම විදිහට ❤දවසක live සංක ගේ SHOW එකක් බලන එක හීනයක්❤️🌹අසම්පූර්න කතාවක් ඒක ලස්සන ඉනාවක්😊

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +1

      @@LION-iy9hg
      ඊලඟ කොන්සර්ට් එකේදි මුනගැහෙමු ❤️

    • @LION-iy9hg
      @LION-iy9hg หลายเดือนก่อน

      ​@@SankaDinethOfficial❤

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt หลายเดือนก่อน +12

    සාරංග ❤දිනක්ශි

  • @IndikaAnurudda-yf6nu
    @IndikaAnurudda-yf6nu หลายเดือนก่อน +2

    සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්න කතාවක් ...
    අනිවාර්යයෙන් හැම කෙනෙකුටම ඇති අසම්පූර්න කතාවක් , එහෙම උන්ගෙ හදවත් පාරල ඇස් වලට කදුලක් ගේන්න සන්කගේ හැගීම් ප්‍රකාශනය සහ රූප පෙල සමත් වෙනවා බොහොම අපූරුවට ❤❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 หลายเดือนก่อน +3

    සාරංග ❤️.දින්නා😘 ගැලපෙනවා දෙන්නා මේ වීඩියෝ එකට

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co หลายเดือนก่อน +2

    කතාව අසම්පූර්ණ වුණා ට ගීතය සම්පූර්ණයි!!! ❤️❤️❤️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน +1

    Music Generation එකට නැතුවම බැරි ගායකයෙක් ඔයා❤❤❤ අමරදේව සර්, සුනිල් සර්ලා වගේ සංගීතයට නව පනක් ඔයා දෙනවා... හැමදාමත් මේ වගේ ලස්සන නිර්මාණ මිනිස්සුන්ගේ හිත්වල සදා අමරණීය වේවි❤❤ ජය වේවා සංඛ සර් ❤❤

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +1

      @@nadunisankalpana7978
      ස්තුතියි නදුනි ❤️

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 หลายเดือนก่อน

    ඒ හඬ මාරයි.එදා වගේම අදත් ඒ හඬ එහෙමමයි.අපි ආදරෙයි❤.මගෙනම් අසම්පූර්ණ උන කතාවට වඩා සම්පූර්ණ උන කතාව මාව අදටත් ජීවත් කරනවා.සමහර වෙලාවට අපේ ජීවිතවල අසම්පූර්ණ කතා කියන්නෙ අපිට ජීවිතේ කියලා දුන්න පාඩම් සහ අපිට දුන්න අවස්ථා.ඒත් අසම්පූර්ණ කතාවල මෙහෙම අතරමං උන අයත් ඇති.

  • @bandulaabekon5063
    @bandulaabekon5063 หลายเดือนก่อน

    Beautiful .... ❤❤❤Sanka Sir ...." සන්ගීත දිවියේ නොමැකෙන Expert" ... ඒ තමයි හැමදාම මට නම් Sanka Sir ...
    Jayawewa Sir .... Api Adareyi ... ❤❤❤

  • @SamanmaleePradeepa-zn3ic
    @SamanmaleePradeepa-zn3ic หลายเดือนก่อน +6

    සාරංග❤දිනක්ශි

  • @greengirl-sl5pz
    @greengirl-sl5pz หลายเดือนก่อน

    ❤❤❤සිංදුවේ වචන වලට පුදුම විදියට පණ දෙන කඩහඩක් .. අහද්දී එහෙම වේදනාවක් හිතේ නැතිවුණත් ඒක මාරම විදියට හිතට දනවනවා..ඔයාගේ කටහඬ ඒ තරම්ම හැම හදවතකටම කතා කරන powerful voice ekk

  • @wasanasewwandi5441
    @wasanasewwandi5441 หลายเดือนก่อน +2

    අසම්පූර්ණ කතාවක් 🥺
    සම්පූර්ණ නිවීමක් ❤️

  • @wathsujayasinghe2666
    @wathsujayasinghe2666 24 วันที่ผ่านมา +1

    භවනාවක් මේ හඬ නං 🥺♥️

  • @chamodilakshani7568
    @chamodilakshani7568 หลายเดือนก่อน +12

    Sarangai dinakshie dakala awe meka blnna ❤❤❤

  • @ThisumTharusha-ye5si
    @ThisumTharusha-ye5si 5 ชั่วโมงที่ผ่านมา

    Hamadama wage a voice ekata man adareiii❤

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 หลายเดือนก่อน +1

    හැම කෙනෙක්ටම තියෙනවා අසම්පූර්ණ කතාවක්.....❤️

  • @amilasenash2244
    @amilasenash2244 10 ชั่วโมงที่ผ่านมา

    භාවනාවක් ❤

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 22 วันที่ผ่านมา

    අදටත් ඒ හිස්තැන එහෙමම එයා වෙනුවෙන් තියෙනවා.. ඉදිරියටත් තියේවී..🥹💔

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 หลายเดือนก่อน +4

    ඇස් දෙක රිදෙනවා...🥺❤

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියා . සිංදු ව වගේම ඒ සංගීතය මාරම ලස්සනයි . අහන කවුරුත් Addict වෙන song එකක්.❤❤❤

  • @URD.Silva_345
    @URD.Silva_345 หลายเดือนก่อน +1

    'නුඹ ලඟ නැති දා' වගේම තව තවත් අහන්න හිතෙන සිංදුවක් ❤
    ආදරෙයි 🫶😘 #Sankadineth

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 หลายเดือนก่อน +1

    ලියා අවසන් කරන්නට බැරි
    විඩාබර පෙම් කතාවක්...
    කියාදෙන්නම් ආයෙමත් අපි
    හමු උනොත් එක වතාවක්.....
    සුපුන් සදටත් තියෙන්වා ඇති
    අසම්පූර්ණ කතාවක්......
    I felt it....🥺❤

  • @kanchanarajapakshe7156
    @kanchanarajapakshe7156 หลายเดือนก่อน +1

    අපේ අසම්පූර්ණ කතාව සම්පූර්ණ කරන්න ඔයා එනවා නම් ආයෙත්.....❤️🌼

  • @UthpalaJayasuriya-gi7de
    @UthpalaJayasuriya-gi7de หลายเดือนก่อน +1

    සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක් ❤️‍🩹🥺....felt it

  • @isurugunawardhana2633
    @isurugunawardhana2633 19 วันที่ผ่านมา

    අසම්මතයේ....අසම්පූර්ණ වූ කතාවක්......❤️❤️

  • @shiromimadhuwanthi5268
    @shiromimadhuwanthi5268 หลายเดือนก่อน

    සුසුම් හෙලනා හැගුම් මිය ගිය
    සිතින් හඩනා මුලාවක තනි උන
    ගතින් දුරකට ඈත් වූ පසුවත්
    පෙරුම් පුරනවා තවමත් අසම්පූර්ණ කතාවට නැවතුමක් තබන්නට.....

  • @sajeewaniwijesekara
    @sajeewaniwijesekara หลายเดือนก่อน

    පෙමක මත් වී සිතා නොසිතා මමත් රිදවූ නුඹේ හද මට ඉනාවක්
    නොමියෙනා හැගුමන් නුඹ නමින් රැදි නුඹත් නොහදුන කතාවක්, විඩාබර පෙම් කතාවක් ...... ❤
    Mage kathawa wage, math hithanawa, eyage Asampurna kathawa widiyata math eyage Hadawathe hemadamath mathakayak widiyata idiwi kiyala ❤️😔

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne หลายเดือนก่อน +17

    Beautiful creation Sankha aiya . Love it ❤

  • @Chamilaperera1978
    @Chamilaperera1978 หลายเดือนก่อน +1

    සදාකාලික ආදරයක් පවතින්නේ අසම්පූර්ණ කතාවක පමණි ❤️

  • @DaharaTharunethu-eo6hz
    @DaharaTharunethu-eo6hz 17 วันที่ผ่านมา

    අදටත් එයාගෙ තැන වෙන කෙනෙක්ට දෙන්න බැරි එයාටවත් මටවත් ලග රැදෙන්න බැරි අසම්පුර්ණ කතාවක් මටත් තීනවා 😇🥀💞✨️

  • @sivapakkiyam7236
    @sivapakkiyam7236 21 วันที่ผ่านมา

    හැගුමි පාරන ලස්සන අසමිපුර්ණ අාදර කතාවක්.❤❤❤❤❤ අපි හැමදෙනාගේම ජීවිතවල තියෙනවා අැති😢

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 หลายเดือนก่อน

    matath thiyenawa ahema kathawak..iye e adare patan gannath kalinma iwara una..hethu godak matha.....eth man thamath adarei.....♥️🥺

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 4 วันที่ผ่านมา

    What an amazing voice you have Sanka very calm and beautiful we are so lucky to have you ❤ 😊

  • @subashajayarathne2725
    @subashajayarathne2725 หลายเดือนก่อน +1

    Woow...niyamay...මල්ලි...නුවර ජයරත්න අයියා

  • @user-xi3qi6nt8t
    @user-xi3qi6nt8t 24 วันที่ผ่านมา

    ඒක අසම්පූර්ණ කතාවක් උනා හැමදාටම 😢

  • @tharindurajapaksha6608
    @tharindurajapaksha6608 หลายเดือนก่อน +1

    අනිත් නිලිය කවුද එයා ලස්සනයි . සින්දුවත් මාරම ලස්සනයි . හිතට මාරම විදියට දැනෙනව 🤍🥺

  • @ShanikaNelaniGamage
    @ShanikaNelaniGamage 12 วันที่ผ่านมา

    Nice work malli and nangi…

  • @anurathnayake1251
    @anurathnayake1251 29 วันที่ผ่านมา

    අපි හැමෝටම තීනව පුතේ ලස්සන අසම්පූර්ණ කතාවක් අදටත් මතකෙට එනකොට මතකය අවුලන අසම්පූර්ණ දුක්බර කතාවක් 😢😢😢😢😢😢😢

  • @thilankaisuru2168
    @thilankaisuru2168 หลายเดือนก่อน +1

    සුපුන් සදටත් තියෙනවා ඇති
    අසම්පුර්ණ කතාවක් ❤

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 หลายเดือนก่อน +2

    අපි හැමෝටම ඇති එහෙම කතාවක් ❤

  • @nethu3248
    @nethu3248 หลายเดือนก่อน +1

    Such a touching, beautiful, and soothing song. Saranga's facial expressions are superb. I really felt them. It's a wonderful piece of work.

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake หลายเดือนก่อน +1

    සංඛ අයියාගෙන් කාලෙකට පස්සෙ ආව ලස්සනම සින්දුව මේක! ❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 หลายเดือนก่อน

    අසම්පූර්ණ අපැහැදිලි හැංගුණු කතාවක් ගොඩක් අයට තියෙනවා 😊

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 หลายเดือนก่อน

    සාරංග ලස්සනට රගපානව. ඒ මුනේ තියන හැගීම් දැනෙන්න රගපාන්න පුළුවන් කෙනෙක්. 🌹🌹❤

  • @Rashinisarah
    @Rashinisarah หลายเดือนก่อน +3

    සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්න කතාවක්🌙

  • @vindyamadushani5768
    @vindyamadushani5768 23 วันที่ผ่านมา

    Harima lassanai . Hamoogema tiyanawa asampoorna katawak. Eka harima sundarawa, rasavindanaya karanna harima lassanata ediripath karala tiyanawa. Congratulations

  • @madushahansani4842
    @madushahansani4842 หลายเดือนก่อน

    සොන්ග් එක පුදුම ලස්සනක් ....❤❤සන්ක අයියාගෙ voice eka hari lassanai❤❤hamotama tyenawa neda asampurna kathawak

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe หลายเดือนก่อน +2

    නියමයි අයියෙ මෙ වගෙ තව සින්දු හදන්න ❤❤ ඔයා එකෙන්ම වැඩ්ඩෙක් මන් මාරම ආදරෙ අයියට ❤❤ සරාගී හඩ ❤

  • @Prasaaaa
    @Prasaaaa 19 วันที่ผ่านมา

    අපි හැමෝටම තියෙනවා අසම්පූර්ණ කතාවක්..❤️❤️

  • @Itz.pinky13
    @Itz.pinky13 หลายเดือนก่อน +2

    ලස්සන හැගීමක්❤

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ සුන්දර මනෝපාරක් ❤

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน +1

      මේ ආදරයට ස්තූතියි ❤🌙

  • @HarshiDesilva-pw5cb
    @HarshiDesilva-pw5cb หลายเดือนก่อน +1

    When you sing, you sing it with confidence, and you're in a different world. ...wow sanka❤❤

  • @sarangaperera4607
    @sarangaperera4607 18 วันที่ผ่านมา

    Matath thiyenawa ehama කතාවක්

  • @dhanu7shakya152
    @dhanu7shakya152 หลายเดือนก่อน

    අසම්පුර්ණ කතාව සම්පූර්ණ කරන්න එනකම් බලාගෙන ඉන්නවා හැමදාම ♥️🤍🌙🌊

  • @humaned99
    @humaned99 หลายเดือนก่อน +1

    සුසුම් සීතල
    හැඟුම් පාරන
    රිදුම් උපදින
    නිශාවක්
    මැදින් පායන
    පාලු අහසේ
    සුපුන් සඳටත්
    තියෙනවා ඇති
    අසම්පූර්න්ණ කතාවක්...!!
    ලියා අවසන්
    කරන්නට බැරි
    විඩාබර
    පෙම් කතාවක්
    කියා දෙන්නම්
    ආයෙමත් අපි
    හමු වුනොත්
    එක වතාවක්
    සුපුන් සඳටත්
    තියෙනවා ඇති
    අසම්පූර්න්ණ කතාවක්...!!
    එදා අහසේ
    අදුරු සෙවනැලි
    මවා පැ
    තරු රටාවක්
    තියෙ කඳුලින්
    ඇඳපු තවමත්
    ඒත් ලස්සන හිනාවක්
    සුපුන් සඳටත්
    තියෙනවා ඇති
    අසම්පූර්න්ණ කතාවක්...!!

  • @brayonipinto
    @brayonipinto หลายเดือนก่อน

    මේ සිංදුව අස්සේ මගෙ හිත මොනාදො කියනව,,
    කොයි තරම් ඇහුවත් එකම feel එක
    එ වචන ,, එ රංගනය ,, ඒ ගායනය 😢 මොනාද මගෙ හිතට මේ වෙන්නෙ
    අපි හැමෝටම ඇති අසම්පුර්න කතාවක් ,,,

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial  หลายเดือนก่อน

      මේ ආදරයට ස්තූතියි ❤🌙

  • @nilushasubhani
    @nilushasubhani หลายเดือนก่อน +1

    ඒක ලස්සනයි... Congratulations 🎉