Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video
    Artist - Ruwan Hettiarachchi
    Lyrics - Chandima Abeyratne
    Melody and Music composed By - Waruna Gunathilaka ( Rocky )
    All Keys - Upul Nishan Weerasekara
    Guitars - Thilina L Gamage
    Recorded By - Chathuranga Ranaweera
    @ Asani Studio
    Mixed And Mastered By - Malith Madushanka Welagedara
    @ ECO Studio
    Director - Dilshan Sajun Bandara
    Dop - Srinika Liyanage
    Editor - Oska @Studiooska
    Colorist - Dilshan Sanjun Bandara
    Make Up - Lasitha Amarabandu
    Cast - Michelle Dilhara | Induwara Sooriyabandara | Samith Ruberu
    Script & Pro.Manager - Subha Hanshani
    Assist, Director - Sudharaka Muditha
    Camera Assist - Susantha Kappatiuagoda
    Lyrics
    ඉබේ
    Chorus:
    ගසක් හැපී පවන් රොදේ..
    පතක් සලයි ඉබේ
    මලක් ඔහේ පියන් හරී
    වැදී බිඟුන් තුඩේ...
    Pre Chorus:
    මිලාන වූ කුසුම් තුරේ
    රොනින් පොළෝ නිවේ...
    හදේ අගුල් සෙමෙන් ඇරේ
    නිවා ගිමන් ළයේ...
    1st Verse:
    කොනක් ඉමක් සොයා නොයා..
    ලවන් නුවන් බැඳේ
    තතක් විතක් අමා සුවක්
    කෙමෙන් සෙමෙන් වැයේ...
    2nd Verse:
    සරත් රැයේ නුරා සුසුම්..
    මැදින් සඳක් පිපේ
    ගුවන් ගැබේ හි දැල්වෙනා
    තරුත් ඇසේ මැවේ
    තරුත් ඇසේ මැවේ......
    'Ibe' (ඉබේ)' Official Music video by 2024 Ruwan Hettiarachchi under exclusive license to Mirror Entertainment
    #ibe #ruwanhettiarachchi #officialmusicvideo

ความคิดเห็น • 439

  • @nethliyacreation8326
    @nethliyacreation8326 หลายเดือนก่อน +103

    මිශෙල් කියන්නෙ ඇත්තටම දැක්කත් හිත නිවෙන රුවක් ❤❤❤❤ නිහතමානී කෙනෙක්..

  • @hawatalk07
    @hawatalk07 หลายเดือนก่อน +378

    මිෂෙල් දිල්හාරා ඉන්න නිසා වීඩියො එක බලන්න ආවේ 😊❤

    • @nethmiayodya8116
      @nethmiayodya8116 หลายเดือนก่อน +6

      Me too..❤🎉

    • @nishararasanjani2750
      @nishararasanjani2750 หลายเดือนก่อน +4

      Me too ✌️

    • @ThisandaBalasooriya-du2dv
      @ThisandaBalasooriya-du2dv หลายเดือนก่อน +3

      Me too

    • @HendulThenuja-2007
      @HendulThenuja-2007 หลายเดือนก่อน +3

      Ane magulk kiyavannathuwa yamn😅

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน +3

      එතකොට සින්දුව අහන් නැද්ද මිශෙල්ව විතරද බලන්නේ 😂😂 පිස්සූ දොඩවනවා

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 หลายเดือนก่อน +44

    ආසම නලුවෙක් ❤
    ආසම නිලියක් ❤
    ආසම කටහඩක් ❤
    ලස්සන පදපෙලක් ❤
    හිත නිවෙන සංගීතයක් ❤
    මේ ඔක්කොගෙම එකතුවක් ❤
    සුපිරියක් ❤🔥

  • @pamo89108
    @pamo89108 หลายเดือนก่อน +55

    ලස්සන ගීතයක්.ඇත්තටම ආදරය කරන දෙන්නෙක් ගොඩ යන්නේ එකටමයි.එතන ඊර්ෂ්‍යාව නෑ,තරගයක් නෑ.තියෙන්නේම අවංක ආදරය,විශ්වාසය,ගරු කිරීම සහ එකිඑනකා වෙනුවෙන් කරන කැපවීම.මේ 4 තියෙනවානම් එතන ආදරය වගේම දෙදෙනාගේ සාර්ථකතයත් තියෙනවා.....

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 25 วันที่ผ่านมา +8

    රුවන් සර් වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්.සුපිරි සර්😊

  • @AH_DPP
    @AH_DPP หลายเดือนก่อน +17

    ස්තුතියි රුවන් මල්ලි ඔබගෙ මෙම ගීතයට ඔය දෙපලව සහභාගී කර ගත්තට.
    මිෂෙල්,ඉදුවර ආස කරන දෙන්නෙක්.ඇත්තටම සිංදුවත් ලස්සනයි video එකත් ලස්සනයි.ස්තුතියි.තෙරුවන් සරණයි

  • @dishanialas7745
    @dishanialas7745 หลายเดือนก่อน +50

    සින්දුවට වඩා විශුවල් එකට හිත ගියා.❤

  • @SandaliFernando-zi9bs
    @SandaliFernando-zi9bs หลายเดือนก่อน +16

    ඉදුවරගෙ ආඩම්බර හිනාව ආසම චරිතයක්. මිෂෙල් අහිංසක ආදරණීය චරිතයක් ලස්සනයි. රුවන් අයියාගෙ අළුත් සිංදුවට සුභ පතනවා❤❤

  • @manathungamallawarachchi5536
    @manathungamallawarachchi5536 หลายเดือนก่อน +14

    ලොකු සීන් නැති රුවන් ට කවදත් මම ගොඩක් ආදරෙයි . විශෙශ්‍යෙන් හිරු ස්ටර් එකේ ලස්සනම කොමෙන්ට් දෙන්නෙ රුවන්. . සොන්ග් එකත් ලස්සනයි . ජයම වේවා.

    • @RuwanHettiarachchi
      @RuwanHettiarachchi  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🙏

  • @maheekaranasinghe7246
    @maheekaranasinghe7246 หลายเดือนก่อน +18

    සරල ඒත් සුන්දර පද පෙලක්, ලියපු කෙනා වගේම 🌸
    ඉමිහිරි තනුවක් ❤️ ආසම කටහඬක් ❤️
    ලස්සන නිර්මාණයක් .... සුබ පැතුම් "ඉබේ" කණ්ඩායමට ❤️❤️❤️❤️

  • @nethuherath1111
    @nethuherath1111 หลายเดือนก่อน +21

    මිෂෙල් අක්කි ඉන්න නිසා බලන්න ආවේ...🥰 ලස්සන music video එකක්... ❤ ඒ වගේම song එකත් ලස්සනයි.. 🤩

  • @sameepushbro8290
    @sameepushbro8290 หลายเดือนก่อน +5

    ලස්සනම ලස්සන පද රචනයක් සහ අලුත් රසයක් 👏❤

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 38 นาทีที่ผ่านมา +1

    Wow nice song ❤❤❤

  • @thisuperera216
    @thisuperera216 หลายเดือนก่อน +15

    කොනක් ඉමක් සොයා නොයා..
    ලවන් නුවන් බැඳේ
    තතක් විතක් අමා සුවක්
    කෙමෙන් සෙමෙන් වැයේ...

  • @PrasadChathuranga-te1zc
    @PrasadChathuranga-te1zc หลายเดือนก่อน +18

    ලස්සනයි දිල් ඔයා හැමොටම උදවු කරනවනේ . රුවන් අයියාටත් ඉදුවර පිට් එක සහ තුන් දෙනාටම සුබ පැතුම්

  • @indunikamirihana5484
    @indunikamirihana5484 หลายเดือนก่อน +70

    මිශෙල් නිසා බලන්න ආවේ...අනේ එත් හරිම ලස්සනයි ඒක ......❤❤❤

  • @PrasadChathuranga-te1zc
    @PrasadChathuranga-te1zc 19 วันที่ผ่านมา +1

    හදවතට දැනෙන සුපිරි සිංදුවක් 🚩🚩🚩
    රුවන් අයියා 💖 මිෂෙල් 💖 ඉදුවර 💖

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh หลายเดือนก่อน +87

    මිෂෙල් ඉන්න නිසයි බලන්න ආවේ. සිංදුව ලස්සනයි 👌

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 หลายเดือนก่อน +1

      මිෂෙල්ට ව්තරක් අස මොකද 🤣🤣🤣

    • @AmaliWaidyarathne-yf6vh
      @AmaliWaidyarathne-yf6vh หลายเดือนก่อน +1

      @@hw.chamodshanuka167 මම විතරද මෙතන මිශෙල්ට කැමති. ඇස් පරික්ෂා කර ගන්න

    • @AmaliWaidyarathne-yf6vh
      @AmaliWaidyarathne-yf6vh หลายเดือนก่อน

      @@hw.chamodshanuka167 මම විතරද මෙතන මිශෙල්ට කැමති ඇස් පරික්ෂා කර ගන්න

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน +34

    අළුත් ගීතය ජනප්‍රියම ගීතයක් වේවා!❤

  • @gimhanisashikala1571
    @gimhanisashikala1571 10 วันที่ผ่านมา +1

    Mila nisa awe

  • @achinimendis7969
    @achinimendis7969 หลายเดือนก่อน +13

    රුවන් හෙට්ටිආරච්චිගේ සිංදුවලට ආස නිසා මේකත් හොඳයි කියලා හිතුනා. මේක ලස්සන සිංදුවක් ❤

  • @chandibadullage7145
    @chandibadullage7145 หลายเดือนก่อน +48

    මිෂෙල් සහ ඉදුවර නිසා බැලුවා ලස්සනයි

  • @KavindiKavindi-lc9tj
    @KavindiKavindi-lc9tj หลายเดือนก่อน +15

    අඩේ මිශෙල් අක්කේ ❤
    වෙනස් ගීතයක් වෙනස් රසයක් ❤👌

  • @moonlightstar981
    @moonlightstar981 หลายเดือนก่อน +8

    දෙයියනේ ආසම දෙන්නෙක් ඉන්න visual එකේ 😫♥️ වචනත් ඒ වගෙමයි කටහඬ ත් එහෙමමයි ඉස්සර කාලෙට ගෙනිච්ච්❤❤

  • @shiranthinilmini4172
    @shiranthinilmini4172 หลายเดือนก่อน +1

    Very good song. Best song year 2024, also music vedieo Watched a good video in a while.. Good job ruwan. Mishel, iduwara and crew ❤❤❤

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe1092 หลายเดือนก่อน +5

    රුවන්ගේ සිංදුවක් නම් අනිවා බලනවා. මාරම ලස්සනයි.

  • @Santhose326
    @Santhose326 หลายเดือนก่อน +2

    රුවන් හෙට්ටි ආරච්චි කියන්නෙ ලස්සන සින්දු කියපු ගායකයෙක්..

  • @Sameera_Wijesinghe
    @Sameera_Wijesinghe หลายเดือนก่อน +3

    Visual eka song eka dekama marama lassanai 🥹❤

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +4

    SONG ekata Galapenema...Dennek Aran Teyenne..iduvara❤..Mishel❤

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co หลายเดือนก่อน +8

    මටත් ඇඬුණා ද මංදා... "ඉබේ" අහලා...!!! ❤️❤️❤️

  • @kasys.holdings8807
    @kasys.holdings8807 หลายเดือนก่อน +2

    Wonderful lyrics, music.. & visuals... 👏👍👌

  • @Dilani-dk3tk
    @Dilani-dk3tk 26 วันที่ผ่านมา +2

    විඩියො එකට ඉන්නෙ ලස්සනම ගැලපෙන ජොඩුවක්

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe หลายเดือนก่อน +1

    Ruwan sir ❤ godak lassanai.hadawathinma suba pathanawa me wage thawath lassana sindu nirmanaya karanna labewa! Kiyala🎉🎉🎉🎉🎉

  • @anjaleealahakoon8540
    @anjaleealahakoon8540 หลายเดือนก่อน +13

    මම නම් ඇත්තටම මේ වීඩියෝ එකේ ඉන්න දෙන්න කවුද කියල දන්නෙ නෑ.. හැබැයි සිංදුවේ වචනයි මෙලඩි එකයි නම් හරිම ලස්සනයි ❤️❤️

    • @udariperera3048
      @udariperera3048 หลายเดือนก่อน +5

      මාත්. සිංදුවේ පද, තනුව වෙනම ලෝකෙකට ගෙනියනවා. ඇත්තටම මට හිතෙන්නේ මේ සිංදුවේ visual එකට එහා ගිය තේරැමක් ඒ පද වල තියෙනවා.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 23 วันที่ผ่านมา

      අනේ කොල්ලාපොඩියිලමයෙක් ගැලපෙන්නේ නෑ

  • @SamithJeewan
    @SamithJeewan หลายเดือนก่อน +6

    ශ්‍රී වික්‍රම Film එකෙ මිචෙන් කියන Song එක ෆට්ටා ඔයි මිචෙල් ❤🎉 සුභ පැතුම් මිචේ ❤🎉

  • @chamitanidewagedara9712
    @chamitanidewagedara9712 หลายเดือนก่อน +7

    හරිම ලස්සන පද පෙලක්. නිදහසේ හැන්දෑවක අහගෙන ඉන්න පුලුවන් ගායනයක්❤ හරිම සතුටුයි චන්දිමා අබේරත්න නංගි

  • @Harshana.Creation-323
    @Harshana.Creation-323 หลายเดือนก่อน +1

    Visual එකෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ ❤

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta หลายเดือนก่อน +7

    Mishel saha induwara nisa baluwe..kohomat ruwange sindu hari lassanai kiyala dannawa..well done..all the best

  • @hondaharsana3813
    @hondaharsana3813 หลายเดือนก่อน +1

    Buthaya ( iduwara )innawa dekala video eka balanna awa.... Sha... Mishel innawa ithin thawath ❤️❤️❤️hithuna

  • @chandaniwijesinghe1993
    @chandaniwijesinghe1993 หลายเดือนก่อน +2

    හරිම ලස්සන මොකක්දෝ හැඟීමක් ඇති කරන පද පෙලක්. ගායනය, තනුවත් ඒ වගේමයි. සුබ පැතුම් සැමට ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +7

    👍👍👍මිශෙල්, 👍👍👍 වර්තමාන යශෝදා

  • @shampaernest3488
    @shampaernest3488 หลายเดือนก่อน +2

    Simple lyrics but very pleasing melody m👍 and specifically Ruwan's voice brings more attractiveness to the song 👍👍 all the best on the new release 🌟 🌟

  • @gangulkaumyadissanayaka
    @gangulkaumyadissanayaka หลายเดือนก่อน +3

    Sir next level combination ❤️‍🔥❤️‍🔥

  • @user-pr2do3hi2l
    @user-pr2do3hi2l หลายเดือนก่อน +3

    Wow ❤❤❤
    Superb song, music, Visual and touching lyrics ❤❤❤

  • @user-jz6rc1bo3b
    @user-jz6rc1bo3b 27 วันที่ผ่านมา +1

    මිෂෙල් කොන්ඩේ ලස්සනයි.ෂෝයි මුන.රුවන් අයියාගේ සින්දු ලස්සනයි

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 26 วันที่ผ่านมา +1

    ආදරෙයි නංගියා ❤❤❤..තෙරුවන් සරණයි ඔයාට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤cyprus

  • @user-hf9it4wy6y
    @user-hf9it4wy6y 26 วันที่ผ่านมา

    Lassana song ekak ,,❤❤❤❤as deka piyan ahanna puluwani kata hadak teyenne ruwan aiye

  • @indrani184
    @indrani184 หลายเดือนก่อน

    Lassana sinduwak hirustar ahana api ruwange sinduth kemaththen ahanawa ❤👍👍

  • @punchibandaraherath353
    @punchibandaraherath353 หลายเดือนก่อน +7

    Lyrics, Music , Voice Maru. ..

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks หลายเดือนก่อน

    Ruwan ayye godak lassana music 🎶 video ekak....

  • @dushmantikumari2199
    @dushmantikumari2199 หลายเดือนก่อน +1

    ❤❤❤ harima lassanai sinduwa Ruwan aiya

  • @daara2258
    @daara2258 หลายเดือนก่อน +2

    Song❤❤❤
    Michel❤️❤️❤️

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 หลายเดือนก่อน +2

    Never expected such a good song from this artist. The best song you did so far. Way to do. Do more songs like this! And the music video is so classy! 💫🩶

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +2

    Lassana Song eka❤❤❤❤❤❤❤❤

  • @Sanikamadusani-qm9ts
    @Sanikamadusani-qm9ts หลายเดือนก่อน +2

    E hadas maru hari lassani😊😊😊😊

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh หลายเดือนก่อน

    Lassanai ruwan thawa lassana sindu hadanna godbless

  • @shashinisewmini3727
    @shashinisewmini3727 หลายเดือนก่อน +5

    ඉදුවර මරුනේ 👌

  • @chathuedit9127
    @chathuedit9127 หลายเดือนก่อน

    Mn asama naluwai,niliyai inna nisa balanna awe❤❤

  • @harshanisurangidesilva
    @harshanisurangidesilva หลายเดือนก่อน +16

    සිංදුවට වඩා මිශෙල් නිසා බලන්න ආපු අය ගොඩයි. මාත් එහෙමමයි. ❤

    • @lakshikdr2340
      @lakshikdr2340 หลายเดือนก่อน

      සින්දුවේ වචන ද්න්නේ නැ මිලා දිහා බලන් ඉදියා

  • @geethanigunasena7753
    @geethanigunasena7753 หลายเดือนก่อน +2

    So beautiful song, video and music❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn หลายเดือนก่อน +1

    Niyamai aiyye patta lassanai thawa aluth wadak oni ikmaninma❤😊❤

  • @maljiniekapuge189
    @maljiniekapuge189 หลายเดือนก่อน +1

    One of my favorite actresses Michael Dilhara .. her talent is awesome..❤️

  • @samanweerakoon2821
    @samanweerakoon2821 หลายเดือนก่อน +1

    Michelle is perform well and his song will be hit definitely👍

  • @diyogabadu
    @diyogabadu หลายเดือนก่อน +7

    රැවන් සර්❤ ඉදුවර ❤ මිෂෙල් ❤

  • @niamlthikamadugalla7923
    @niamlthikamadugalla7923 หลายเดือนก่อน

    මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට මෙ පද පෙළ ලස්සන කතාවක ප්‍රධාන සිංදුවක් වෙවා කියා. ඔයාගෙ සියලුම නිර්මාණ ඉතා ඉහළ තැන තමයි රැවන් තියෙන්නෙ ජය වෙවා.🎉🎉🎉💪🏻💪🏻💪🏻🥰🥰🥰👍👍👍

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 หลายเดือนก่อน +2

    Excellent lyrics ❤

  • @manojpriyankara1010
    @manojpriyankara1010 หลายเดือนก่อน

    Campus kale mathak wenawa.. mawa goda dannath ohoma try kala.. mge weradin eya mawa athariya.. memories ..❤ lassnai sindwai vedio ekai dekama

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +2

    Iduvara❤❤❤❤❤ Mishel❤❤❤❤ Ruvan❤❤❤❤❤❤ Niyamai

  • @MenaliKuru
    @MenaliKuru 7 วันที่ผ่านมา

    ❤❤ I love you My super hero bay man

  • @IK-er6cn
    @IK-er6cn หลายเดือนก่อน +1

    Superb lyrics ❤

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e หลายเดือนก่อน +2

    කාලේකින් රැවන් අයියාගේ සිංදුවක් ❤❤❤❤ රැල්ලට නොගිය ගායකයෙක්

  • @user-jw3dr9nu4v
    @user-jw3dr9nu4v หลายเดือนก่อน +2

    Harima lassanai aiye...samajayata ada kale copul walata loku paniwidayak denawa.adaredi.suba pathum.trending wenna onii me song aka jaya qewa!!

  • @pulasthichandima526
    @pulasthichandima526 หลายเดือนก่อน

    Tharuka niwa .............

  • @raveenzing4218
    @raveenzing4218 หลายเดือนก่อน +1

    Marama lassanai Ruwan aiya song eka ❤️❤️mishel akka and Induwara elama ah oyalage actinuth❤️❤️👍

  • @RashmiSandeepani96
    @RashmiSandeepani96 หลายเดือนก่อน +1

    Induwarage facial expressions ehema niyamai❤ michelle dilhara kohomath dakshaine❤️Nice song 🎧 ❤

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 24 วันที่ผ่านมา

    ජයවෙිවා ruwan aiye❤

  • @asiriherath2101
    @asiriherath2101 หลายเดือนก่อน +2

    Nice Lyrics and music. ..

  • @lakshikdr2340
    @lakshikdr2340 หลายเดือนก่อน +8

    Harima.lassanai mishel nisai balanna awe ❤❤❤❤❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 หลายเดือนก่อน +2

    ලස්සනයි ඒ වචන ටික😇😘

  • @ayeshamadumali6555
    @ayeshamadumali6555 หลายเดือนก่อน +1

    Lassanai sinduwa, visual eka

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj หลายเดือนก่อน +4

    සුබ පැතුම් අයියා..හැමදාම ඔයාගේ සිංදු වලට ගොඩක් ආදරෙයි...trending වේවා..❤❤

  • @pushpikaranathunga7110
    @pushpikaranathunga7110 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි චන්දි...❤

  • @AkashNimnada-cg6ip
    @AkashNimnada-cg6ip หลายเดือนก่อน +1

    Voice nm😍😊

  • @creations245
    @creations245 หลายเดือนก่อน +2

    ලස්සනයි සිංදුව..වීඩියෝ එකත්🔥❤️

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 หลายเดือนก่อน +51

    මිෂෙල් ඉන්න නිසා බලන්න ආවේ. ලස්සනයි ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +1

    සින්දුව ලස්සන යි. ❤💐🥀🌻🌷💐🌹 රුවන් ගේ හැම සින්දුවක්ම ලස්සන යි 🌹💐🌷

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 หลายเดือนก่อน +1

    අපි මෙහෙම ආදරයක් විදපු අන්තිම පරම්පරාව මන් හිතන්නේ..ඒත් දැන් කොල්ලෝ කෙල්ලෝ ආදරේ විදින්න දන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා..රාගරෙන් බැදෙනවා මස දෙකෙන් 3න් ඔක්කොම ඉවරයි..😢😢😢

  • @sithakamadushan5444
    @sithakamadushan5444 หลายเดือนก่อน +11

    මිෂෙල් නිසා බැලුවේ මේ දවස්වල Popularම නිළිය ❤

  • @anakshiaseka5145
    @anakshiaseka5145 หลายเดือนก่อน

    Supiriyak❤

  • @user-gn9gb3sn2t
    @user-gn9gb3sn2t หลายเดือนก่อน +3

    හිත නිමෙන පද පෙලක් ❤ හරිම ලස්සනයි 👍

  • @pdshorts2073
    @pdshorts2073 หลายเดือนก่อน +8

    Michelle ❤

  • @deududeuduhashan
    @deududeuduhashan 17 วันที่ผ่านมา

    සුපිරි අයියා❤❤

  • @DimuthuSampath-mo7cn
    @DimuthuSampath-mo7cn หลายเดือนก่อน +1

    රුවන්ගෙ සුපිරියක්

  • @B.N.DB.N.D-xj5oe
    @B.N.DB.N.D-xj5oe 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @maheshadewmini606
    @maheshadewmini606 หลายเดือนก่อน +10

    මිශෙල්❤❤❤

  • @user-tp9bl7tf5e
    @user-tp9bl7tf5e หลายเดือนก่อน +1

    Michel ge video maru

  • @achinianupama535
    @achinianupama535 หลายเดือนก่อน

    සිංදුව ලස්සනයි ඒ වගේම විශුවල් එකත් ලස්සනයි

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i หลายเดือนก่อน

    සුපිරියක්

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน +1

    සිංදුවත් හරිම ලස්සනයි 💖💖💖මිෂෙල් හරිම ලස්සනයි 💖💖💖ජය වේවා 💖💖💖