Hama Raama (හැමරෑම) - Samitha Mudunkotuwa Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Title | Hama Raama
    Artiste | Samitha Mudunkotuwa
    Music Produced by Udara Samaraweera
    Lyrics | Akila Vimanga Senavirathna
    Directed by Charuka Dushyantha
    SGM Tunes 2023
    Copyright & Distribution SGM Tunes 2023
    #hamaraama #samithamudunkotuwa #sgmtunes #akilavimangasenavirathna #charukadushyantha #isurulokuhettiarachchi #tharindifernando #udarasamaraweera

ความคิดเห็น • 2.4K

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +311

    Mata adare karana hema denatama bohoma sthuti…Godak adarei oyalata🙏
    E wagema Charuka❤️Akila❤️Mage duwa❤️mage putha❤️mage chirantha❤️Udara❤️Tharindi❤️Isuru❤️SGM❤️mama godak adarei😘
    Budusaranai🙏

    • @Shanemalli
      @Shanemalli ปีที่แล้ว +10

      Love you ammi ❤️🌎😘

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa ปีที่แล้ว +10

      Mage pana🌎😘

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว +3

      You have heart touching voice Mrs.Samitha.God bless you.

    • @lakibamunusinghe2890
      @lakibamunusinghe2890 ปีที่แล้ว +3

      This is next level Samitha. Sooooo beautiful
      Love from New Zealand ❤

    • @sujakristogu9870
      @sujakristogu9870 ปีที่แล้ว +1

      ඔයාට ගෙඩාක් ආදරෙයි
      ❤❤❤❤❤❤❤❤
      😘😘😘😘😘😘😘😘

  • @hirushideshani3363
    @hirushideshani3363 ปีที่แล้ว +66

    මතක් වෙද්දි වුනත් පපුව මැද ගැස්සෙන...
    අයිති නැති හීන තමා හැමදාමත් ලස්සන... ❤️‍🩹🥺

  • @harshanimekhala3679
    @harshanimekhala3679 ปีที่แล้ว +34

    සම්මත වුවත් ප්‍රේමය..
    අසම්මත වූවත් ප්‍රේමය ....
    ප්‍රේමකරනා දෙහදක් පමණි දන්නේ..
    එහි ඇති සුන්දරත්වය....
    හැම රෑම......ගීතයෙන් ප්‍රේමයේ ඇති සුන්දරත්වය,
    ශෘංගාරය,
    වේදනාව...
    දරාගැනීම...
    ලස්සනට කියලා තියෙනවා....
    ඒ භාවයන් කටහඬෙන් හා රූප රචනයෙන් ලස්සනට උද්දීපනය කරලා තියෙනවා..

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว

      එහෙම එකක් තියන් විදෝන කී දාහක් හිත් ඇතිද මේ අහස යට😢😢

  • @vineethavitharana9804
    @vineethavitharana9804 ปีที่แล้ว +28

    සමාජ සම්මතය ..අසම්මතය කියා රාමු තුල කොටු වී කොතෙක් බෙදා වෙන් කර තැබුවද මිනිස් සිත තුල ඇති වන ආදරය ප්‍රේමය එසේ සීමා මායිම් දමා කොටු කල නොහැක .එය ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු පිලිබද ව ඇති විය හැකි මනෝ භාවයකි..මේ ගීතය එවැනි ආදරයකට කදිම උදාහරණයකි ඇයට අවශ්‍ය කෙසේ හෝ ඔහු මුන ගැසීමයි ..ඇය රවටා හරි මන් ගාවට එන්න බැරි දැයි විවසන්නේ ඒ නිසයි..ආදර හැගීමක ඇත්තම ඇත්ත කතාව ඔබ තුමා කෙලින්ම ගීතය හරහා කතා කරයි..good luck sir ..❤️

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +74

    කව්රුකොහොම කිව්වත් තමාට අයිති නැති එත් තමා ආස කරන, ආදරේ කරන චරිතයක් අපි හැමෝගේම ජිවිත වල ඉන්නවා. මනුස්සයෙක්ගේ හදවතට කතා කරන්න පුළුවන් එක භෂාවක් තමා සංගීතය. ඒ වගේ හිතක තෙරපෙන හැගීම් ලස්සනට පද පෙළකට සර් ගලපලා තියනවා.. ❤️🥺 good luck and god bless සර්👏

  • @dpt7062
    @dpt7062 ปีที่แล้ว +281

    මම ජීවිතයේ දැකපු හොදම ගුරුවරයෙක් තමයි අකිල සර්..මම ගොඩාක් ගරු කරන උතුම් පුද්ගලයෙක් සර් , බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @sathsaranikavindya-jt8gx
    @sathsaranikavindya-jt8gx ปีที่แล้ว +25

    හිමි නොවෙන බව දැන දැනත් , ඒ ආදරේට රැවටෙන්න ආස, ඒ මත්තෙම විදවන්න ආස ප්‍රේමවන්තියක්. අසම්මතයි කියල කියන ආදර කතා ඇතුලෙ මොන තරම් ආදරයක් තියෙනවා ද ...සමහර වෙලාවට ඒ ආදරේ තේරුම් ගන්න කව්රුත් නැහැ .ලස්සනයි පද පේලි ටික සර් .හරිම ලස්සනයි .ඒ වගේම ගායනයත් ලස්සනයි .❤

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +9

    මේ සින්දුව එක පාරකට වඩා අහපු අය ලයික් බට්න් එක සුදු කරන් යන්න ❤️😍
    ⬇️

  • @ErandiImasha-mh5bo
    @ErandiImasha-mh5bo ปีที่แล้ว +24

    සිංහල විතරක් නෙවෙයි ජීවිතයත් හරි අපූරුවට කියලා දුන්න සොදුරු මිනිසා...අකිල විමංග සෙනෙවිරත්න ❤️❤️❤️❤️❤️

  • @dileemapinto8901
    @dileemapinto8901 ปีที่แล้ว +4

    ඇස් පෙනෙන ගෑනිටත් බොරැ කරන පිරිමි ඉන්න ලොකේක මෙ මනුස්සයා අදහන්න වටිනවා😂

  • @deindasuraj
    @deindasuraj ปีที่แล้ว +25

    අපේ සින්හල සර් අතින් ලියවුනු ලස්සන සින්දුවක්....❤ සුබ පැතුම් සර්...❤😇

  • @slmshow2322
    @slmshow2322 ปีที่แล้ว +7

    සිංදුව පස් පාරකට වඩා අහපු අය ඉන්නවදෝ???❤

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +5

    අහිමි තැන් වල නොබැඳි ඉන්නම හැදුවත් සංසාරගත කර්ම වලින් මිදෙන්නම බැ.නොසිතූව විදිහට බැදීම් ඇති වෙනවා වේදනාවෙන් අවසන් වෙනවා.හරිම පුදුමාකාරයි.♥️🌙

  • @sadunipiyumali-vv6wf
    @sadunipiyumali-vv6wf ปีที่แล้ว +7

    අයිතිවාසිකමක් කියන්න බැරි තැන්වල ආදරේ හරි ලස්සනයි.ඒ හැඟීම වචන වලට පෙරලන්න හරිම අමාරුයි . දවසක අහිමි වෙන බව දැන දැනත් ආදරේ තදින් අල්ලගන්න එක තමයි වේදනාකාරිම. ඒත් දවසක තනි වෙනවා කියලා හදවතින්ම ආදරේ කරන අයත් ඉන්නවා ඕන තරම් මාත් එහෙම අයගෙන් එක්කෙනෙක් . කවදාවත් ලෝකෙට කියන්න බැරි වෙයි 😢......❤ සර් ඒ හැඟීම ලස්සනට වචන කරලා තියෙනවා ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න සුභ පතනවා මම.

  • @nethminikumari2938
    @nethminikumari2938 ปีที่แล้ว +8

    *පිටට පෙන්න කෑගහල අඬන හිත්වලට වඩා..*
    *#මහ** රෑට*
    *හැමොටම හොරෙන්*
    *මතක අව්ස්සවමින්*
    *_#තනියම_**_ ඇස් කොනෙ පොරකන කදුලු.._*
    *_ලොවටම හොරෙන් ඔහෙ ගලාලෙන ගියා.._*🙂🥀
    මේ සිංදුවනම් හිතට මාර විදිහට දැනුනේ🥺🤍♥️♥️
    මාරම හැගුම්බර ලස්සන feeling දෙන song එකක්

  • @avishinduka704
    @avishinduka704 ปีที่แล้ว +109

    අපේ සිංහල සර් අතින් ලියවුනු ලස්සනම සින්දුවක්..ලංකාවේ ඉන්න හදවතට උගන්වන හොදම සිංහල ගුරුවරයා..සුභ පතනවා සර්ට..හරිම ලස්සනයි සර්..ගායනයත් ලස්සනයි..

  • @Binario12
    @Binario12 ปีที่แล้ว +183

    In love with this ❤️

    • @217uduli2
      @217uduli2 ปีที่แล้ว +2

      ලස්සනයි සර් සින්දුවෙ ලොකු තේරුමක් තියනවා ❤️

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +41

    Trending 1 වෙන්න ඕන මේක නම් පුදුම ලස්සන පද පේළි ටිකක් , සමිතාගෙ ගායනය👌

  • @sandamaligunathilake9814
    @sandamaligunathilake9814 ปีที่แล้ว +2

    අහිමි බව දැන දැනත් කරන ආදරේ තියෙන වේදනාව දැනෙන කෙනෙක් මමත්.ඇත්තටම හරිම ලස්සන ස්ංවේදී සින්දුවක්.සින්දුව අහන විනාඩි කීපයේ ඇස් වලට කදුලක් උනන්නේ නැතිබව කිව්වොත් මම හිතන්නේ බොරුවක්.
    ගීතයේ පද රචනයට ගැලපෙන ආකාරයට කරපු රූප රචනාව වගේම සමිතා මහත්මියගේ හඩත් නිසා තවත් එයට අලංකාරය එක්වී තිබෙනවා.අකිල සර්ට තවත් මෙවැනි ලස්සන නිර්මාණ බිහි කරන්න ලැබේවා යන්න ප්‍රාර්ථනා කරනවා.👍👍👍👍👍

  • @prabhasulari338
    @prabhasulari338 ปีที่แล้ว +2

    මං මේ සින්දුවට ආස නෑ. ඒත් කරුමෙට මේ මගෙ කතාවෙ එක පරිච්චේදයක්. අවුරුද්දකට පස්සෙ ආයෙ අලුත් වෙන්න නුසුදුසු ඒ කඳුලු බරට වැටුණා. නෑ...ආයෙ මං අඬන්න ඕනම නෑ. දැන් ගෑනියෙක්ගෙ ජීවිතේ ලස්සනම ගමන යන්න හීන දකින මං , මේ ලෝකේ ආදරණීයම පිරිමි හිත අයිති කරන් ඉන්න මං වැරදිලවත් අඬන්න ඕන නෑ...ඒත් ඇඬුනා🥺

  • @Hithmi_2003
    @Hithmi_2003 ปีที่แล้ว +35

    ජීවිතය ගැන කියලා දුන්න සහ ජීවිතය වෙනස් කරපු එකම ගුරුවරයා තමයි අකිල සර්..තෙරුවන් සරණයි...🙏

  • @lakshikalakshi5080
    @lakshikalakshi5080 ปีที่แล้ว +35

    සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා
    ලොකු හුස්මක් අරන් හිතා ගන්න
    "ඒකට කමක් නෑ,,,,,කියලා !💛තමන් වෙනුවෙන් කැපකිරීම් කරන කෙනෙකුට හදවතින්ම හයියක් වෙන්න!💙

  • @savinisooriyasena-bm2ji
    @savinisooriyasena-bm2ji ปีที่แล้ว +16

    අපේ ආදරණීය ගුරුතුමා අතින් නිමැවුනු අලංකාර ගීතයක් 😍💗 හරිම ලස්සනයි සර් 😊🤗 මෙවැනි තවත් නිර්මාණ රචනා කිරීමට ශක්තිය ධර්‍ය ලැබේවා අපේ සර්ට 🙏❤️

  • @Dinethmiruhama
    @Dinethmiruhama ปีที่แล้ว +22

    හිමි නොවෙනා බව දැන දැන
    කැරකැවෙනා බඹරෙක් නුඹ ..
    මම ආසයි එය දැන දැන .....
    ඔය සුසුමට රැවටෙන්නට 🖤🖤
    හැම රෑම මන් එක්ක....
    මාරම ලස්සනයි සර් පද රචනය.❤️🖤

    • @snchampikashinishshanka3950
      @snchampikashinishshanka3950 ปีที่แล้ว +1

      Harima lasni sir good luck ❤️❤️

    • @irukaweerarathna4877
      @irukaweerarathna4877 ปีที่แล้ว +2

      හැම අවස්ථාවකම සිහි මුළාව
      අපි අපි ටම රැවටිලා..එත් එ මුලාව
      අපිට ඕන අපිවම සනසා ගන්න..ආදරේයි. ලස්සනයි..❤

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว

      lovely th-cam.com/video/Kk8jc6D-KQI/w-d-xo.html

  • @diwyanjalidiwyanjali7855
    @diwyanjalidiwyanjali7855 ปีที่แล้ว +8

    අපෙ සර්ගේ ලස්සන වචන ටිකකින් ලියැවුණ හිතට දැනෙන සින්දුවක් 😢සර්ගේ අනාගතේ තව තවත් හොද වෙන්න කියලා සුබ පතනවා ❤❤

  • @chamaraweerasekarafm6704
    @chamaraweerasekarafm6704 ปีที่แล้ว +6

    කවිය හෝ ගීතය යනු රචකයා කවුරුන් උවත් ඔහු හෝ ඇය තුල හටගත්තා වූ හැගීමකි හා තවත් ජීවිතයකි, ගායකයා හෝ ගායිකාව කව කවුරුන් උවත් ඔහු විසින් එය පවසන හැගීමකි, නලුව හෝ නිලිය කවුරුන් උවත් ඔවුන් රගඩක්වන්නා වු ජීවිතයේ හැගීමයි....මා විසින් අත් විදි සියල්ල මෙය තුල ගැබ්ව ඇත...ගීතය හා කවිය යනු මට අනුවනම් අප විසින් සගවාගත් පැවසිය නොහැකි වූ අතීතය වෙනත් ආකාරයකින් ලොවට පැවසීමකි....ව්මංග සහෝදරයා ඔබ සැමට ජය.... මා චාමර වීරසේකර...

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 ปีที่แล้ว +10

    හරිම හැගුම්බර වේදනාකාරි අසම්මත ප්‍රේමයක ආදෝනාව, ..
    ලස්සන ගීතයක් ලෙස ලයාන්විත වූ හඩ පෞරෂය සමීතා ... ඇය එයට උපරිම සදාධරණය ඉෂ්ට කරලා තියෙනවා. ..👌👌♥️💔👌
    සුභපැතුම් ගීතය වෙනුවෙන් කෑපවූ හෑමෝටම,💐💐💐

  • @dameeshanethsara6249
    @dameeshanethsara6249 ปีที่แล้ว +11

    අසම්මත පෙම් කතාවක්... ❤️‍🔥
    හැගීම් බර අර්ථවත් ගීතයක්.🙏
    Good luck සර්❤️

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 ปีที่แล้ว +15

    රසවින්දනය දන්න මිනිස්සුන්ගෙ,හදවත් ස්පර්ශ කරන ලස්සන සින්දුවක්,අපේ අකිල සර් ගෙ වැඩක් කියන්නෙ ඉතින් ,ලස්සන ,වැදගත් ,ආදර්ශමත් වැඩක් තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @vihagatharaka2478
    @vihagatharaka2478 ปีที่แล้ว +5

    සිංහල කරන්නේ නෑම කියලමයි හිටියේ 🌺🌺හරි අහම්බෙන් සෙමිනා එකකට සම්බන්ධ වෙලා මගෙ මුලු ජීවිතයම වෙනස් කරපු ගුරුවරයෙක්🌹🌹 ලස්සනට හිතන්න ❣️❣️ලස්සනට දකින්න💖👀💖 කියලා දුන්න එකම ගුරුවරයා❤️❤️ ඔබ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක්😍😍 දැන් ගොඩක් දුකක් දැනෙනවා 😣😥මොකද තව පන්ති එන්න වෙන්නෙ මාස කිහිපයක් 😥😥ඒත් ඔබ සමග හැමදාමත් ඉන්නවා සර් 😘😘මගේ ඉලක්කයට යන්න පාර පෙන්නවට💕💕 සර්ට ගොඩක් පින්🙏🙏 අනිවාර්යයෙන් ම ඒ ඉලක්කයට යනවා🤗🤗 ආදරෙයි සර් 💛💛මේවගේ නිර්මාණ ඉදිරියටත් කරන්න සර්💜️💜️

  • @awishkadewmini8955
    @awishkadewmini8955 ปีที่แล้ว +61

    මගෙ ජීවිතේ මට හම්බුනු හොදම ගුරුවරයා 🥺 ❤️
    අම්මා අප්පච්චි නොකියන සෑහෙන්න දේවල් අපේ ජීවතේ හදාගන්න කියලා දෙන එකම ගුරුවරයා...සර්ට බුදුසරණයි 🥺❤️

  • @wijekoon.v
    @wijekoon.v ปีที่แล้ว +5

    අපේ සිංහල සර් අතින් නිමවුණු ලස්සන පද ගෙත්තමක්..............හිමි නොවන පෙමක් ගැන ලියවුනු ලස්සන පද වැලක්.......මං හරිම වාසනාවන්තයි සිංහල වගේ විශයක් සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක ගැන......අපේ හදවතේ ගුරුවරයා......සර්ට මං හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ නිර්මාණයන් එළි දැක්වීමට හැකි වේවා කියා..............💟🤗🥰🙏🙏🙏

  • @gunawardanaeresha5537
    @gunawardanaeresha5537 ปีที่แล้ว +25

    මගේ සිංහල ගුරුතුමාගේ අති විශිෂ්ට පදරචනයක් ❤️බුදුසරණයි සර් ❤️

  • @KumariDassanayake
    @KumariDassanayake ปีที่แล้ว +3

    ඒක පුදුමාකාර සිංදුවක්....මම.හෙව්වෙ ලිව්වෙ කව්ද කියලා...සර් ඒ වගේ සිංදුවක් කොහොම ලිව්වද කියලා....හරිම අපූරු සිංදුවක්...අහපු වාර ගාන මතක නෑ....ඒ තරම් ඇහැව්වා...මිනිස්සු න්ට දැනෙන්න ලියන්න ඕනී ගයන්න ඕනී.....❤

  • @ridmaruwanthiridmaruwanthi356
    @ridmaruwanthiridmaruwanthi356 ปีที่แล้ว +3

    අසම්මත පෙමක් තුල වුවත් ආදරේ තියෙන්න පුලුවන් මදි නොකියන්න..අසම්මත පෙම තුල වුවත් අහිමි,දැනෙන අදරය සොයන,විදින අය කොපමණ ඇතිද? සියල්ලන්ටම තමාට දැනෙන ආදරයම හිමිවේවා...!❤

  • @dammikanuwan456
    @dammikanuwan456 ปีที่แล้ว +15

    ඒ හඬ
    ඒ වචන
    ඒ රඟපෑම
    පට්ටයි සුපිරියි 🔥❤️🔥❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +147

    හැමරෑම 🙂❤️✍️
    හැමරෑම මං එක්ක
    අඩවන් වූ ඇස් අද්දර
    හැමරෑම මං එක්ක
    අඩවන් වූ ඇස් අද්දර
    ලැජ්ජාවෙන්..
    නිල් කටරොඩු මල් ඉම්බ
    හැටි මතකද.
    ම්ම්ම් හා හා....
    හැමරෑම මං එක්ක..
    මටම අයිති නැති පපුවක
    සිතුවම් කල
    මගෙ හීනෙක
    එක පාරක් පන පොවන්න
    ඇය රවටා එන්න බැරිද...
    ම්ම්ම් හා හා
    හැමරෑම
    හිමි නොවෙනා බව දැන දැන
    කරකැවෙනා බබරෙක් නුඹ
    මම ආසයි එය දැන දැන
    ඔය සුසුමට රැවටෙන්නට
    ම්ම්ම් හා හා හා
    හැමරෑම මං එක්ක
    අඩවන් වූ ඇස් අද්දර
    ලැජ්ජාවෙන් නිල් කටරොලු
    මල් ඉම්බ හැටි මතකද
    මේ ගීතයේ මට හිතෙන විදියට වචන අරුත වගේම සරාගී ව්‍යංගාර්ථයක් තියනවා
    "හැමරෑම මං එක්ක අඩවන් වූ ඇස් අද්දර ලැජ්ජාවෙන් නිල් කටරොළු මං ඉම්බ" නිල් කටරොළු මල හරිම අපූරු මලක් ඒ මල සමාන කරන්න පුළුවන් තැනක් තියනවා කාන්තා ශරීරයේ 🤭 තේරෙනවා ඇතිනේ ඉතින් මේක හරි ලස්සන ගීතයක් අර්තයක් තියන ගීතයක්..
    "මටම අයිති නැති පපුවක්.." ඒ කියන්නේ මේ ගීතය කියන දෘෂ්ටි කෝණයෙන් කියන්නෙ මේ ප්‍රේම වන්තයා එයාටම අයිති නැති කසාද බැදපු කෙනෙක් කියලා ඒත් මේ දෙන්නට දෙන්න ආදරෙයි 🙂
    අසම්මත ප්‍රේමයක් වගෙ පේන්නෙ 🤭
    "හිමි නොවෙනා බව දැන දැන"
    ඇය දන්නවා මේ.ප්‍රේමය මිරිගුවක් කියලා ඒත් ආදරේ කරනවා.. ඒත් එයා ආසයි හිමි නොවෙනා බව දැන දැනත් ඒ ආදරේට රැවටෙන්න..❤️
    මේක මට හිතුනු අදහස වැරදි නිවැරදි කම් ඇති
    #akilavimanga

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +6

      එතකොට අන්තිම හරියේ ඉන්න අනිත් ගෑනු කෙනා මේ පිරිමි කෙනා බැඳපු කෙනා නේද?

    • @dilaniperera3926
      @dilaniperera3926 ปีที่แล้ว +5

      @@gihankaushalya2876 ow.wife ekka annex ekata enne kolla.wife andai.annex eke owner thama kella

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +2

      @@dilaniperera3926 owner මුලින් ඉන්න කෙනා නේ?
      Thanks!

    • @dahanhasaranga8751
      @dahanhasaranga8751 ปีที่แล้ว +1

      කොහෙද එහ් 😶

    • @shashii871
      @shashii871 ปีที่แล้ว +1

      අදහස ටිකක් හරි❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +4

    හිමි නොවනා බව දැන දැන.....
    කරකැවෙනා බඹරෙක් නුඹ....
    මම ආසයි එය දැන දැන...
    ඔය සුසුමට රැවටෙන්නට....
    හ්ම් හ්ම්.........
    අහිමි ආදරේ වේදනාවක් .....
    ප්‍රේමයම මහ ගින්දරක්......
    හරිම ලස්සනයි ගිතය........

  • @rasangiananda4048
    @rasangiananda4048 ปีที่แล้ว +1

    මටම අයිති නැති පපුවක සිතුවම් කල මගේ හිනෙට
    එක පාරක් පන පොවන්න ඇය රවටා එන්න බැරිද
    හම්මෝ අකිල සර් ඒ වචන.එච්චර ගැනු හිත තේරුම් ගත්තේ කොහොමද................❤

  • @induminipabasara9218
    @induminipabasara9218 ปีที่แล้ว +5

    සුභ පැතුම් අකිල සර්🎉 තවත් මේ වගේ ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා අපි❤❤❤

  • @sayunimapanchali1324
    @sayunimapanchali1324 ปีที่แล้ว +143

    අපේ සර්ගෙ අතින් ලියවුන ලස්සනම සින්දුව ...♥️

  • @nimeshpramudithaperera03
    @nimeshpramudithaperera03 ปีที่แล้ว +11

    හිතට වදින Lyrics , Heartest Voice & creative Video 🎵❤️🎶🎶🎶 Akila Sir ❤️ Keep it up 😁👍

  • @dnadeedev6981
    @dnadeedev6981 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි සර් ❤️
    ඒ පද වලටම සංකලනය වෙන කඩ හඩ නිසා ඇස් පියාගන අහන්න පුලුවන් විශිෂ්ඨ නිර්මාණයක්.
    කිසිම අර්ථයක් නැතුව හතු පිපිනෙවා වගේ නිර්මාණ බිහිවෙන මේ කාලේ සර් මේ රචනා කරපු ගීතය හරිම හරවත්, රසවත්.
    මන් පෟද්ගලිකවම ගරු කරන ගුරුවරෙයක් ඔබ මන් කිසි දවසක සර්ගෙන් සිංහල ඉගෙනගෙන නැති වුනාට සර්ගෙන් ජීවිතය ගැන ගොඩක් පාඩම් ඉගෙනගන තියෙනවා.
    තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ ❤️🙏

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว

      Samithage story eka th-cam.com/video/Kk8jc6D-KQI/w-d-xo.html

  • @BhudhabiTv95
    @BhudhabiTv95 ปีที่แล้ว +2

    අහිමි වෙන බව දැන දැන අහිමිවීමට ප්‍රේමකරන හිත් හැමදාමත් මළ උන් අතරමය. ප්‍රාණයට පණ පොවන වැටෙන හුස්මකට සිර වූ ආත්මය.. ජීවන ගමනාන්තයේ නිමේෂයක් හිමි නොවන සෙනෙහට රැවටුන තරම.... මට පුදුම තවමත් පණ නළට නැගෙන හැම හුස්ම පොදක්ම ඇය නමින්ම හැඩෙවන අපූරුව
    ඇත්තමයි ප්‍රේමිය නුඹ නොලැබෙන බව දැන දැන මා නුඹට පෙම්කරමි..
    තව තවද පෙම්කරමි
    මතුවටද පෙම්කරමි...

  • @nimesha632
    @nimesha632 ปีที่แล้ว +9

    මගේ ජිවිතේ ට හම්බ වුන හොදම ගුරැවරයා❤️ All the best sir

  • @anujith_official
    @anujith_official ปีที่แล้ว +7

    මිනිස්සුන්ගේ තියෙන ඒ හැගීම හරියටම පෙන්නලා තියෙනව. Nice work Akila sir 💐😎

  • @leesarayan8947
    @leesarayan8947 ปีที่แล้ว +14

    සර් ඒ වචන නම් හිතට දැනෙනවා 🥺❤️All the very best sir ❤️

  • @nadunishara499
    @nadunishara499 ปีที่แล้ว +8

    ආදරනීය සිංහල අපේ ගුරුතුමාගේ...ලස්සනට ලියවුණු ලස්සනම පද රචනාවක්..සිසුන්ගේ හදවත් දහස් ගණනක් සොරා ගත් අපේ ආදරනීය ගුරුතුමාගේ අතින් ලියවුණු සුන්දර ගීතයකි

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 ปีที่แล้ว +2

    සිංදුව ලස්සනයි... හැබැයි බලු වැඩ ඕවා

  • @තණමලවිලකොල්ලෙක්-ථ2ඬ

    පුදුම ගැලපිමක්....ඇහුවට එපා වෙන්නෙත් නැ බැලුවට එපා වෙන්නෙත් නැ

  • @sheharachathu1782
    @sheharachathu1782 ปีที่แล้ว +7

    සර් හරි ලස්සනට හැඟීම් විස්තර කරල තියෙනවා සිංදුවක් විදියට....මොනවා උනත් තමන්ගෙ ඇස් පේන්නෙ නැති බිරිඳ ට ද්‍රෝහි වෙන්නෙ නෑ...ඒකම ලොකු දෙයක්...😍

  • @sandunikasewmini1117
    @sandunikasewmini1117 ปีที่แล้ว +8

    අහිමි වෙන බව දැන දැනත් කරන ආදරේ තමයි හොදම...සර් නියමයි නිර්මාණය..❤️💛💛

  • @balawalapemi
    @balawalapemi ปีที่แล้ว +52

    මේකෙ ව්‍යංගාර්ථය වෙනම එකක් ❤❤️ ලිරික්ස් ලියූ ඒ දෑතට දෙවි පිහිටයි 😅

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Akila vimanga sir

    • @Ssentthh
      @Ssentthh ปีที่แล้ว

      යටිඅරුත දන්න ඇවුන් 😂🙌

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว +1

    😕😕ලාම්පුවේ එලිය අඩු කරන්නේ අකිල සර් කියලා හිතන්නේ කවුද???🙄🙄

  • @isharahansani3302
    @isharahansani3302 ปีที่แล้ว +1

    සර්..මන් සර්ගේ දෙරෙන fm ගියපු සුලන වගේ program එක ඇහුවා. මට මේ සින්දුවේ තේරුන් නැති තැනක් තිබ්බා..නිල් කටරොලු මල් කියන කොටසේ තේරුම මොකක්ද ?

  • @thanurimanthidahara6996
    @thanurimanthidahara6996 ปีที่แล้ว +56

    වචන ටික මාරම ලස්සනයී...ඒකටම ගැලපෙන කටහඩක් තෝරගෙන තියන නිසා නිර්මාණය තවත් සාර්තක වෙලා තියනවා....Good luck sir🥰❤️තව තවත් මෙවැනි වදන් ගලපන්න ඔබතුමාට ශක්තිය,වාසනාව ලැබෙන්න ඕනි🙏❣️

    • @pando6023
      @pando6023 ปีที่แล้ว

      විශුවල් එකට ජොනියව ගත්තනම් ගොඩක් අර්ථවත්

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว

      nice th-cam.com/video/Kk8jc6D-KQI/w-d-xo.html

  • @chathuryarajamanthri4282
    @chathuryarajamanthri4282 ปีที่แล้ว +72

    ආදර්ශවත් ගුරුවරයෙක් අතින් ලියවුණු ලස්සන සිංදුවක්.....❤️❤️❤️

    • @rasanganialexander-fe7ew
      @rasanganialexander-fe7ew ปีที่แล้ว +2

      මේක ආදර්ශද අවාදර්ශද කියලා කියන්න බැහැ එකක් මේක අවුරුදු 18ට වැඩි අයට ලියපු සිංඳුවක් අනික ලියපු කෙනාගෙ අත්දැකීමක් කියලා කියලා නෑ කොහෙවට්ත් අනික මිනිස්සුන්ට වෙන්න පුලුවන් හිතෙන්න පුලුවන් දෙයක් එච්චරයි. වික්ටෝරියානු නීතී රීති කලු සිංහල අපේ අත්වලට විලංඟු දැම්මට හැඟීම් දැනීම් වලට විලංඟු දාන්න බැහැ. සුද්දගෙ සම්ප්‍රදාය පැත්තකින් තියලානිර්මාණයක් දිහා බලන්න නිර්මාණයක් කියන ඇහින්.

    • @chathuryarajamanthri4282
      @chathuryarajamanthri4282 ปีที่แล้ว +1

      @@rasanganialexander-fe7ew ආදර්ශවත් ගුරුවරයෙක්....(ලස්සන සිංදුවක්...👈)නිර්මාණාත්මක ඇසින් බලනවා වගේම හැම දෙයක්ම හරියට කියවන්න උත්සහ කරලා තේරුම් ගන්න....☺️

  • @kavindyahewage2321
    @kavindyahewage2321 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි . තරැණ වැඩිමල් හැම හිතකම හිර කරගෙන රහසක් විදියට තියාගෙන ඉන්න දෙයක් හරි ලස්සනට සර් ඔයා ලියල තියනව. හැමදාම වගේ සර් මේ උත්සාහයේදිත් සාර්ථකයි. ❤️✌️

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 ปีที่แล้ว +1

    මට හිතෙන විදියට👇
    රැයක් කියන්නේ එක එක මිනිස්සුන්ට එක එක විදියට ගෙවෙන පැය කිහිපයක්.. ඒත් මට හිතෙන්නේ අයිති නැති හිතක් මත්තෙ නැහෙන හැම කෙනෙක්ටම රැ කියන්නේ එක්කො මතක එක්ක විදවන්නත් පුළුවන් විදින්නත් පුළුවන් කාලයක් කියලා..අපිට ඕන කෙනාම අපිට අයිති වෙන්නේ නැති නිසා වෙන්න ඕන මෙ වගෙ හිතට කතා කරන්න පුළුවන් හිත නිවන්න පුළුවන් මිනිස්සුත් ඉපදුනේ
    සමිතා මිස් ඔබත් අධිමාත්‍රාවක්🫀"
    "හිමි නොවනා බව දැන දැන"
    හිමි අහිමි ප්‍රේමය ගැන කතා කරන්නත් හැමොටම බෑ..ආදරෙ කරන්න මිනිස්සුත් ආදරෙ හොයන මිනිස්සුත් නවතින්නේ හරි පුදුම තැන් වල..ඉතින් ඒකනෙ ආදරෙ කියන්නෙත්...
    "ඇය රවටා එන්න බැරිද "
    මම ඇය ඉන්න තැන ඉදියනම්
    "මම දන්නවා මම වැරද්දක් කරන්නේ කියලා ඒත් මම අසරණයි හිත එයාව ඕන කිව්වත් මට එයාව අයිති නෑ..එහෙම හිතක් එක්ක මම වරදක් කරනවා කියලත් අමතක වෙන තරමටම මම එයාට ආදරය කරනවා.."
    මම එහෙම හිතාවි....
    හිතකට රිද්දලා සතුටින් ඉන්න අමාරුයි..
    රිද්දලා හරි එකතු වෙන්න හදන ගෑනු පිරිමි ඉන්න ලොකෙක කියාගන්න බැරිම තැන ඉවසලා ඉවසලා අවසානයක් ආපු තැනක මිනිස්සු ගොළු වෙනවා..ඉතින් අහිමි වෙන්න පෙරුම්පුරන ආදරවන්තයො වෙන් වෙනවා...එකතු නොවුනත් හිතෙ මතක තියා ගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා...
    රැයකට උනත් ඔහු එක්ක ඉන්න ලැබීමම ඇයට ලොකු සැනසීමක් වෙන්න ඇති..
    ආදරවන්තයනුත් පපුවට තුරුළු වෙන්නෙ දැනෙන නිසා...
    ඉතින් තවත් අහිමි වෙන්න පෙරුම්පුරන ප්‍රෙමවන්තයින්ට මොන කතාද..???
    හිමි වෙන්න විතරක් මිනිස්සු මුණගැහුණා නම් මෙච්චර ප්‍රෙමවන්තයො තනි වෙන්නෙ නැති වෙන්න තිබුණා..
    ඉතින් අයිති වෙන්නම ඕන නැ..
    "හිනාවකුත් බෙහෙතක් කරගෙන මතක එක්ක ජීවත් වෙන මිනිස්සු විදෙව්වට වඩා තනියම තනිකම විදිනවා කියලා මම හිතනවා.."
    අකිල සර් ඔබත් වචන වලින් මිනිස්සු සුවපත් කරනවා...
    #akilavimanga
    "අභී🌻🫀"

  • @sasiniharshamali4579
    @sasiniharshamali4579 ปีที่แล้ว +11

    අපිට අයිති නැති,ඒත් අපි ආදරේ කරන,චරිතයක් අපේ ජීවිත වල ඉන්නවා 🙂♥️

  • @Heartbeat_music_100
    @Heartbeat_music_100 ปีที่แล้ว +28

    හැමදාමත් ගරු කරන අපේ සර් ❤ අපේ සර්ගෙ අතින් ලියවුනු ලස්සනම සින්දුව ❤️✨️

  • @prabodhi5016
    @prabodhi5016 ปีที่แล้ว +6

    💖ලංකාවේ ඉන්න number 01 සිංහල ගුරුවරයා තමයි අකිල සර් 🏆❤️සර්ගේ මේ සින්දුවත් නියමයි 💖❤️💖❤️සමිතා මැඩම් ගේ voice එකත් නියමට ගැලපෙනවා ❤️💖❤️💖

  • @diluimalka5409
    @diluimalka5409 ปีที่แล้ว +24

    මේ script එකට මං හරිම කැමතියි 😊. මේ ලෝකෙ මෙහෙම පිරිමිත් ඇත්තටම ඉන්නවා. ඒ පිරිමින්ට මේ ගීතය උපහාරයක්ම වේවා ❤🎉

  • @PabodhaWeerasinghe
    @PabodhaWeerasinghe 12 วันที่ผ่านมา +1

    හිමි නොවන බව දැන දැන කරකැවෙනා බබරෙක් නුබ ..........................❤🥺

  • @dewminamanuli-nc2wt
    @dewminamanuli-nc2wt ปีที่แล้ว +3

    හැම රෑම මං හිතින් ආදරෙන් ඉඹින ඔය හිත මට හිමි නැතිද?

  • @sandunihasanthika1837
    @sandunihasanthika1837 ปีที่แล้ว +11

    ආදරය කියන්නේ එක් දිශාවක් නෙවෙයි.. භාවනාවක් වු ආදරයට වෙනස් අර්ථකථනයක්. හදවතින්ම සුබ පතනවා සර්. 🙏🙏🙏

  • @wasanawickramathanthri1342
    @wasanawickramathanthri1342 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ...අකිල ගුරැ පියානන්ගේ ඒ පද පේලී.සමිතා මිස්ගෙ කටහඩ....ජිවිතේ එක් පරිච්ඡේදයක් හරි ලස්සනට ගැහැනියකට කියාලා දුන්නා වගෙව් දැනුනේ...පිරිමි මොන තරම් ලොකේම කම් සැප රාගය දුන්නා ට..තමන්ගේ කසාද ගැහැනියට තරම් ආදරයක් ගවුරවයක් වෙනත් ගැහැනියකට දෙන්නේ නැහැ ....එක නිමේෂයක රාගික සිතුවිල්ලකට පිරිමියාට යට උන කයට..අනන්තවත් අපහස චෝදනා එමටයි.තනිවම එවාට ඉදිරියට යනවා මිසක,පිරිමියා විවාහක බිරිද තෝරා ගන්නවා මිසක සහයක් නොමැත.සමහරක් විට ඔහුද අසරන වෙනවා විය හැකිය.නමුත් ගැහැනිය,අනුන්ගේ බිරිදකගේ පිරිමියේකු හට ආදරය කරනා කල්හි,,ඉදිරියට වන්නේ මෙය මැයි සිතේ තබා ගත යුතුමය....

    • @wasanawickramathanthri1342
      @wasanawickramathanthri1342 ปีที่แล้ว +2

      සමහරක් නිතිමය බැදීම් වලින් නොලැබෙන ආදරයක් ...ගවුරවයක් ලැබෙනා කල්හී...අසම්මත ආදර බැදීම් වලින් ලැබෙන්නා වු ආදරය, ගවුරවය, එක් නිමේශය්ක් වුවද,,ජිවත් විය හැකිය..සතුටින් ....
      හිමි නොවනා බව ම්න් හොදටම දනිමී...දැන දැන ඔබටම පෙම් කරමි...♥️❤

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +7

    ගායනයත් රංඟනයත් පද රචනයත්. මේ සේරම එක්කලා පුදුම ලස්සන නිර්මාණයක් 💜️

    • @pando6023
      @pando6023 ปีที่แล้ว

      විශුවල් එකට ජොනියව ගත්තනම් ගොඩක් අර්ථවත්

  • @gihanparaboth87
    @gihanparaboth87 ปีที่แล้ว +1

    අහිමි විම ⁣ මගේ හිතෙත් දරා ගන්න බැරි ලස්සන සිතුවමක් වගේ එත් එත් එදා වගේම අදත් ඔයාට ආදරේයි මතුව ටත් එය එසේම යි දැක්කේ නැ ඔබව වසර ගනනකින් එත් එදා මෙන් පපුවෙ තුරැලු කරන් අඞමි හිතින් ඔයා මන්ලගට අරන් දෙවියනි මගේ මෙි නෙත් පියවෙනා මොහොතක ට මත්තෙන් ඔයා බලන්න පෙරැමිපුරමි හදවතින් ගේ ලග නැතත් කා ලග හරි අද ⁣ඔයා සතුටින් ඇති

  • @nimeshpramudithaperera03
    @nimeshpramudithaperera03 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම Trending 1 එන්න ඕන Song ekak ❤️😁👍🎵🎶🎶🎶

  • @samudunimadhushika3467
    @samudunimadhushika3467 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි සර් සිංදුව 😊❤️ඒ සිංදුවෙ හැම වචනයක් ම හරිම රහට ඇහෙනවා.ලොකු කතාවක් ව්‍යංගයෙන් හරි ලස්සනට ඉදිරිපත් කරනවා.ඒ කටහඩයි ඇක්ට් එකයිත් සින්දුවට මාරම මැචින් .සුපිරි වැඩක් සර් 👌හරියට භාවනාවක් වගේ 🥰

  • @dilthushanniwarthana4542
    @dilthushanniwarthana4542 ปีที่แล้ว +9

    Akila sir අතින් ලියවුනා කියන්නෙ අයෙ අහන්නම දෙයක් නැ පට්ටම ලස්සන lyrics 🥺❤️

  • @SahanGunawardhana
    @SahanGunawardhana ปีที่แล้ว +7

    සමිතා අක්කා පට්ට feel singing, අකිල මල්ලි මරැ, පට්ට තව තව මේ වගේ ලියන්න..චාරැක මල්ලිගේ වෙනස් විදියේ කලාත්මක රෑපරචනයක්..වැඩේ පට්ට සුපිරියි. ❤️

  • @ShanuWarnakulasooriya2004
    @ShanuWarnakulasooriya2004 ปีที่แล้ว +6

    ජීවිතෙ මුණ ගැහුන හොදම ගුරුවරුන් කිහින දෙනාගෙන් ජීවිතෙට හමුවුන ජීවිතෙ කියා දෙන තවත් හොදම ගුරුවරයෙක් අකිල සර්...🥺🙏
    ගොඩාක් ලස්සනයි මේ නිර්මානෙ හිතට දැනෙනවා...පද වගේම ගායනයත් හරිම ලස්සයි....
    සර්ට වගේම සිංදුව කියන කෙනාටත් තවත් මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🥺❤️🙏 Good luck ❤️

  • @nadeeshanadeesha1351
    @nadeeshanadeesha1351 ปีที่แล้ว +4

    අපේ සර්... ලස්සනයි සර් lyrics...
    ජීවිතය ගැන උගන්වන ගුරුවරයෙක් අපේ සර්...
    ඇත්තටම ගොඩක් ලස්සනයි සර් සිංදුව ❤️🥰

  • @dewanganawamini5678
    @dewanganawamini5678 ปีที่แล้ว +5

    අපිටම ගැලපෙන අපේ සර් ❤️ මං දැක්ක හොදම ගුරුවරු අතර ඉහලින්ම ඉන්නේ ඔයයි සර් ❤️ අපිව මාරම විදියට තේරුම් අරන් අපේ විදියට හැමතැනකදිම ඉන්න සර් කෙනෙක් ❤️🥺. තෙරුවන් සරණයි සර්!🌻

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +6

    රිදෙන වචන වලටම ගැලපෙන රිද්දන්න පුලුවන් වොයිස් එක ❤️
    ඒකටම ගැලපෙන රූප 🔥

  • @kavindi_1420
    @kavindi_1420 ปีที่แล้ว +7

    ආදරනීය අපේ සිංහල ගුරැතුමාගෙ නිර්මාණයක් .සුබ පැතුම් සර්.💗🌸

  • @rumeshikawijesuriya-vf8vp
    @rumeshikawijesuriya-vf8vp ปีที่แล้ว +1

    ජීවිතේ සම්මත යැයි පිලිගත්
    තැන්වලත් සැබෑ ආදරය තිබුනාදැයි සැකයි .
    අසම්මත වූ කතා තුලත් නිමේෂයක සතුටක් ඉතිරි වෙන ....සිත් සන්තානයේ සදාකාලික වේදනා දරා ගෙන අමාරුවෙන් හුස්ම ගන්නා අපූරු කතා තිබුනි .... සිදුහත් යශෝදරා නොවුනත් අසම්මත වූ කතා ඇතුලෙත් අසීමාන්තිකව ආදරය තිබුණි....💜️

  • @ameshakavindu5698
    @ameshakavindu5698 ปีที่แล้ว +5

    ලස්සනට ජීවිතේ කියා දුන්න ගුරුතුමා❤️😘 හරිම ලස්සනයි සිංදුවේ වචන ටික....❤️😘

  • @madushashamini680
    @madushashamini680 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ මම දැකපු හොදම ගුරුතුමා තමා අපේ සර්... හොද නරක කියන්නෙ මොනාද කියල අපිට කියාදිලා අපේ ජීවිතේ ලස්සන කරගන්න අපිට මාරම හයියක් අපේ සර්...❤️🥺 තව මාස අටයි නවයයි අපි සර්ගෙන් ඉගෙන ගන්නෙ.. ඒ උනාට සර් අපිට ජීවිතෙ ඉස්සරහට ජීවත් වෙන්නෙ කෝමද කරන්න ඕනි මොනාද කියල කියපු දේවල් ඔක්කොම හැමදාටම හදවතේ තීනවා...♥️🫂🐼 සර්ගෙ කටහඩ ඇහුනත් මාරම විදියට හිත නිවෙනවා වචන ටික ඇති හොදටම අපිට සර්ගෙ ජීවිතේ හදාගන්න...
    සර් මේ කරපු වැඩේ ගැන මාරම සතුටුයි සර්..❤️🤗 හරිම ලස්සනයි ඒ වචන ටික... මේ වගේ සර්ගෙ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියල මං වගේම 2023 Al batch එකේ සර්ගෙන් ඉගෙන ගන්න මගේම සහෝදර සහෝදරියෝ හැම දෙනාම හදවතින්ම wish කරනවා...❤️🥳
    All the best sir...💞🥰✨

  • @malshaherath757
    @malshaherath757 ปีที่แล้ว +3

    අයිති නැති තැන් වලමයි ආදරේ තිබ්බේ...

  • @gayathmisithara960
    @gayathmisithara960 ปีที่แล้ว +8

    අපේ ආදරනීය ගුරුවරයාගේ වචනවලින් නිමැවුනු අලංකාර ගීතයක් 🙏❤️හරිම ලස්සනයි සර් ❤️🔥

  • @thashmisankapali9141
    @thashmisankapali9141 10 หลายเดือนก่อน +2

    අනියම් පෙම යනු
    ගතට සැපකි
    හිතට ගින්නකි
    දරුවන්ට නිගාවකි
    සහකරුට/සහකාරියට කදුලකි
    කුලගෙයට කටු ඔටුන්නකී
    සැනසීමට මරු පහරකි

  • @maanukanchana6154
    @maanukanchana6154 ปีที่แล้ว +1

    අපි කෝච්චර අවංක උනත් අපිට අවංක ආදරයක් ලැබෙන්නේ නැ ආදරේ හිමි වීමට වඩා අහිම් වීම වැඩි

  • @ayeshadissanayake4872
    @ayeshadissanayake4872 ปีที่แล้ว +4

    ඒ වචන වලටම ගැලපෙන Voice එකක්...... වචන එකින් එකට ලොකූ තේරුමක් තියෙනවා. අසම්මත ප්‍රේමයකට ප්‍රේම කලාම ලැබෙන්නේ දුකක් විතරයි..... Good luck sir... ❤️❤️❤️ Mrs. Samitha ❤️❤️❤️

  • @sachinthakagayashan1233
    @sachinthakagayashan1233 ปีที่แล้ว +9

    අකිල සර් ගේ lyrics 😍..ලස්සන වැඩක් ❤️..

  • @anushadissanayake9065
    @anushadissanayake9065 ปีที่แล้ว +25

    වෙන කාගෙවත් ආදරයක් එක තප්පරේකටවත් හොරකම් කරන්න එපා ....ඒක සාපයක් වෙනව❤️‍🔥

    • @ashayasathsarani908
      @ashayasathsarani908 ปีที่แล้ว

      අනිවාරෙන්ම 😪 මාර දුකක් ඒක. වෙන කෙනෙක් තමන්ගේ මහත්තයට ලන් වෙද්දි... ඒ දුක 🥺

  • @imeshasathsarani9189
    @imeshasathsarani9189 ปีที่แล้ว +4

    අපේ සිංහල ගුරුතුමාගේ අතින් ලියවුණු විශිෂ්ට නිර්මානයක් . මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාරථනා කරනවා සර්🙏🙏.

  • @thathsarabeatz3774
    @thathsarabeatz3774 ปีที่แล้ว +5

    ලංකාවෙ සිංහල උගන්නන අපේ ලස්සනම ගුරුවරයා අතින් ලියවුනු ලස්සනම සින්දුවක් ❤️🤗

  • @ruwanikavindya8317
    @ruwanikavindya8317 ปีที่แล้ว +9

    අපේ සර් අතින් ලියවුන ලස්සනම ලස්සන සිංදුවක්.....😍😘 ....... ආදරේයි සර්.... බුදු සරණයි . ..
    Good luck 🤗🤝❤️💓

  • @madharakavindi6385
    @madharakavindi6385 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සර්...❤️❤️ දරුවන් වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරපු ඒ ගුරුවරයට සම්මා සම්බුදු සරණයි..🙏 තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ සර්ට...💖💖

  • @ajithsantha9992
    @ajithsantha9992 ปีที่แล้ว +11

    අපේ සර්......😍😍සර්ගේ lyricesui සමිතා මිස්ගේ voice එකයි mix උනාම පුදුම රසක් තියෙන්නේ......❤😘😍
    සුභ පැතුම් සර්.....❤❤
    තවත් සින්දු ඕන ඉක්මනට💜💚

  • @nandanapriyantha3975
    @nandanapriyantha3975 ปีที่แล้ว +2

    ප්‍රේමය ගැන මහ ලොකු දේවල් දන්නේ නැ.....එත් හිතටම වැදුණා...හරියට අධිමාත්‍රාවක් වගේ.හරිම ලස්සනයි සර්.සර්ගෙ වචන වලට පණ ඇවිත් තියෙන හැටි...ප්‍රේම නොකරම ඒ හැඟීම සිංදුව අහනකොට දැනුණා.....හරිම ලස්සනයි සර්,මේ කාලේ ඇහුන්නේ නැති වෙනස් රසයක්.....😍❤️🌼

  • @keshanhimsara2058
    @keshanhimsara2058 ปีที่แล้ว +20

    අකුරු අතරට සීමා නොවී ජීවිතේ හදවතටම කියාදෙන ආදරණීය ගුරුතුමාගෙ ලස්සන පද වැලක් .... සුබ පැතුම් සර් ♥️♥️

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +6

    ජිවිතෙ කියදෙන අපුරු ගුරුවරයගෙ අලුත් වන සින්දුව.ලස්සනයි සින්දුව සර්.❤️❤️❤️

  • @chanuvithmini6574
    @chanuvithmini6574 ปีที่แล้ว +4

    හැඟීම් බර , අර්තවත් , හදවතට දැනුන හොඳ ගීත නිර්මාණයක් සර් ජීවිතේට හොඳ පාඩම් කියලා දෙන අපේ ආදරණීය ගුරුවරයා . Good luck sir. I fell love with this songs ❤️❤️❤️❤️❤️

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +29

    අහිමි තැනක දැනුනු ආදරේක හැඟීම් ගීයකින් රසවත් කල ආදරණීය අකිල සර්, සමිතා මුදුන්කොටුව මහත්මිය හරිම රහයි මේ නිර්මාණය ♥️🙏

  • @afteral1075
    @afteral1075 ปีที่แล้ว

    කවුරුත් කතා නොකරන බිරිදගේ ඇසින්......
    පාට පාටින් පෙනෙන ලෝකයේ එකම පාටයි තියෙන්නේ..
    වෙනදා නොපෙනුණ අමුතු එලියක් පුරුදු පාටේ දිලෙන්නේ...
    රෑට මගෙ ලග උන්නු උනුහුම ඇයිද දැන් මට නොඑන්නේ....
    මෙච්චරකල් මාව ඇදගෙන ආව මදිදැයි සිතෙන්නේ......

  • @sahelisanki3403
    @sahelisanki3403 ปีที่แล้ว +1

    අයිතිනැති හීන වලටත් ආදරේ කරන මිනිස්සු මේ ලෝකෙ අදටත් ඉන්නවා❤