Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify | spoti.fi/3PBRCpl
    ♪Apple Music | apple.co/3ERReho
    ♪Deezer | bit.ly/loveena_dz
    Artiste
    Chitral Somapala & Kanchana Anuradhi
    Lyrics
    Gen. Kamal Gunaratne
    Melody & Music
    Suresh Maliyadde
    Video Director
    Chamil Pathirana @Thaala Roopa
    Project Manager - Sagarika Sugathapala
    Audio Production
    All keys - Suresh Maliyadde
    Flute - Indika Rajintha
    Mixed & Mastered by Suresh Maliyadde @Fame Studios
    Video Production
    DOP - Hasitha Warnasooriya
    Editor - Chamil Pathirana
    Art Director - Buddi Sanjaya
    Production Manager - Chanaka Fernando
    DI Colorist - Ananda Bandara @Best Pictures
    HMUA - Lakshitha Jayasingha
    Costumes - Ramesha Oshini
    Choreographer - Upeksha Hasmindi
    Gaffer - Mahesh Gunaratna
    Camera & Light Equipments - Feg Light & FEG
    Camera Assistants - Kasun / Chamara / Amal / Asantha
    Art Assistants - Hashini / Malith
    Costume Assistants - Mahesh / Wasana
    Post production Assistant - Madushan
    Production Assistants - Priyantha / Lalithaya / Dheshani
    Video Production - Thaala Roopa 2023
    Art Work - Amila Devon@paradoxenvision
    Special Thanks
    Sajeewa Dissanayake
    Gayan Kalhara
    Lyrics
    ලොවීනා...........
    ලොවීනා මගේ සොදුරියේ
    නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
    නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි
    Lovina…………….
    Lovina my dear lass
    Your youthful bosoms thrill the heart
    Lustful frantic look burns the bosoms
    ස්වාමීනි මම රොඩි කුලයේ
    ඉපදුනේ පෙර පවකටයි
    ලැම වසන්නට වරම් නෑ මට
    රාජ අණ හරි බලගතුයි
    My Lord, I was born to the Rodi caste
    Owing to a past sin
    Unpermissive to cover my bosoms
    The royal decree is so powerful
    රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
    පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි
    It is truly enticing the shape of the bosoms gazing at the skies
    They who rest on the wholesome bosoms are also prideful
    රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
    ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි
    Despite the majesty, your melodious voice is romantic
    Bosoms indeed are so lovely with lots of your kisses
    මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
    වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි
    Bosoms blessed by my kiss shall not be exposed to anyone's gaze
    Cover your bosoms henceforth for the royal decree is over
    ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
    ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි
    It's exciting to remember your decree to cover the bosoms
    In a drive to move away, bosoms lay wild
    #loveena #chitralsomapala #kanchanaanuradhi #sureshmaliyadde #genkamalgunaratne

ความคิดเห็น • 85

  • @rakshilafernando7470
    @rakshilafernando7470 8 หลายเดือนก่อน +25

    රාජ තෙජස කොතෙක් තිබුනාද
    මුදු වදන් ඔබේ පෙම්බරයි..
    ඔබේ ලැබෙන්නා හාදු වැස්සට
    තිසරු කොහොමත් ලෙන්ගතුයි...

  • @savee_san
    @savee_san 7 หลายเดือนก่อน +64

    කලින් මේ සිංදුව අහලා තිබ්බා.. ඒ උනත් ලොකුවට දැනුනෙ නෑ. ඊයේ පොත කියෙව්වා.. දැන් නිකම් මේකඇහෙද්දිම් ඇගේ රෝම කූප කෙලින් වෙනවා..🙂❤️🌹

  • @chamindaprasad5948
    @chamindaprasad5948 5 หลายเดือนก่อน +38

    ආදරේ වෙනුවෙන් කාන්තාවකගෙ ලැම වැසූ පිරිමියෙක් ...❤❤❤

  • @wndperera3751
    @wndperera3751 5 หลายเดือนก่อน +19

    Unlimited history 204-2 බලන්න. ලොවීනා යනු, පෘතුගීසි පියෙකුට දාව හෙළ කාන්තාවකට ඉපදුණ, නාටිකාංගනාවක් ලෙස කටයුතු කළ කතකි.

  • @tharu793
    @tharu793 11 หลายเดือนก่อน +56

    පොත කියෙව්වම ඒකෙ තීන්නෙ ලොවීනා ආණ්ඩුකාරතුමාට ආදරේ කරේ නෑ කියල..ආණ්ඩුකාරතුමාගේ ඒකපාර්ශ්වික ආදරයක් කියල තමා කියන්නෙ..ලොවීනා ආදරේ කරේ රොඩී කුලේ පිරිමි ළමයෙක්ට කියල තීන්නෙ😢
    කොහොම උනත් සින්දුව පට්ට..❤

    • @DilshaniFernando
      @DilshaniFernando 11 หลายเดือนก่อน +1

      ඔව් ඒකනෙ

    • @dinithibandara2076
      @dinithibandara2076 9 หลายเดือนก่อน +9

      නිර්මාණකරුවාට අනුව නිර්මාණය , නිර්මාණය කරන්න පුළුවන් . ලොවීනා පොතත් ඒ වගේ. ලොවීනා සින්දුවත් ඒ වගේ.

    • @cA-uq8dl
      @cA-uq8dl 7 หลายเดือนก่อน +2

      ​@@DilshaniFernandoආදරේ කලෙ නැත්නම් ඇයි මැරෙන්නෙ ලොවීනා

    • @Icey702k
      @Icey702k 7 หลายเดือนก่อน

      ඒක ඒකපාර්ශ්වික ආදරයක් නම් ලොවීනා මෙට්ලන්ඩ් සහ බලන්න එන්නේ නැතිවෙයි නේ බිංගේ ඇතුලට

    • @slcartoono8340
      @slcartoono8340 6 หลายเดือนก่อน

      ලොවිනා merune nehe ne

  • @iprarthanadissanayaka2386
    @iprarthanadissanayaka2386 หลายเดือนก่อน +12

    මොහාන් රාජ් මඩවල මහත්තයගෙ ලොවීනා පොත කියවල ලොවීන බලන්න ආවේ 🥺

  • @JayalalithaImiyanmudiyanselage
    @JayalalithaImiyanmudiyanselage 2 หลายเดือนก่อน +7

    මෙවැනි ආදර කතාවක් පහසුවෙන් තදින් හිතට දැනී ගීතයක් ලෙස මේ පද රචනය කල කමල් ගුණරත්න මහතාට ද,මෙය ගායනය කරන chitral Somapala & Kanchana Anuradhi ට බෙහෙවින් ස්තූතී වන්ත වෙනව ❤❤❤
    ඇත්තටම මේක හරි ලස්සන ආදර කතාවක් හා ගොඩක් සංවේදී හිතට දැනෙන කතාවක් 😢😢❤❤

  • @ThamaraSamanthi-wo5rx
    @ThamaraSamanthi-wo5rx ปีที่แล้ว +25

    ඔබෙන් ලැබෙනා හාදු වැස්සට........

    • @thilinibhagya415
      @thilinibhagya415 9 หลายเดือนก่อน +2

      තිසරු කොහොමත් ලෙන්ගතුයි....🌻🌻🌻🌻🌻

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 2 หลายเดือนก่อน +15

    මේ සින්දුවනම්.....❤❤ ඇත්තටම හිතට දැනෙනවා..
    ඒත් පොතේ තියෙන්නේ ලොවීනා ඇත්තටම ආදරේ කරේ උතියා කියන රොඩී තරුනයාට කියලානේ.....😕

    • @NethushaKarunarathna
      @NethushaKarunarathna 2 หลายเดือนก่อน +2

      Ow nhe uththiya nisa ned ey muhudt pannhe

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 2 หลายเดือนก่อน +2

      @@NethushaKarunarathna ow ayeth habai godata ava

  • @jithmiravihansi-sy7rd
    @jithmiravihansi-sy7rd 6 หลายเดือนก่อน +4

    loveena adare kare uthiya kiyana pirimi lamayatane pothe thiyenne ehemai
    song eka lassanai monawa unath jaya wewa

  • @ranganamohotti9970
    @ranganamohotti9970 6 หลายเดือนก่อน +2

    Harima lasahai

  • @AnjulaDewmini-i1g
    @AnjulaDewmini-i1g 5 หลายเดือนก่อน +6

    මන් ඒ පොත කියෙව්වා..මේ සිංදුව අහද්දී හිතටම දැනුනා ඒ කතාව.❤️

  • @DisharaPremith
    @DisharaPremith 4 หลายเดือนก่อน +7

    පොත කියෙව්වයින් පස්සෙ මේ සිංදුව පට්ටෙට හිතට වදිනවා ❤❤

  • @malithiprarthana902
    @malithiprarthana902 4 หลายเดือนก่อน +5

    Chitral somapala voice eka ❤🔥

  • @priyangiedamarabandu173
    @priyangiedamarabandu173 ปีที่แล้ว +8

    ❤. Superb lyrics. Exposes General Kamal Gunaratne 's love to the history of the country , and his creativity. Super talents behind the uniform. Also Kanchana has done the best to his effort. Such a beautiful voice , matching with the lyrics.

  • @nidukisapunika4596
    @nidukisapunika4596 6 วันที่ผ่านมา

    Potha kiyawala meka ahuwama 🥺❤️

  • @hirushifernando5370
    @hirushifernando5370 4 หลายเดือนก่อน +2

    I just read the book 'Loveena' today..felt this reallyyyy🥹🥹thanq for the great job❤found almost every scene in the book as same in this video🫶

  • @Freefire-d4q5r
    @Freefire-d4q5r 3 หลายเดือนก่อน +1

    Sup.........mara lassanai. Chithral mahaththayo oya me vage patta song tikak karanna. Amma thaththa vagema vennona nehe daruvothekr.oya ohoma hodai.oya oyavama hoyagena....maru maru.....voice eka su.....as deken feelings penava. Actions patta. Podi esskellath maru.verry pretty.konde...wow....voice..goddess kenek greek. All the best.

  • @NandanaSaman-t9y
    @NandanaSaman-t9y 3 หลายเดือนก่อน +1

    Kalin sinduwa ahuwa eth hariyata therune naha 🥺 eth mn potha kiyewwa ❤ dan me sinduwa hadawathatama danenawa ❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadisandaruwani3724
    @oshadisandaruwani3724 7 หลายเดือนก่อน +1

    Excellent creation chitty and kanchu❤

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama2821 2 หลายเดือนก่อน +4

    ❤️

  • @manuwan9102
    @manuwan9102 ปีที่แล้ว +3

    💝💞👌good song
    I love ☺

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 7 หลายเดือนก่อน +1

    Very Beautiful Song. I heard more than 10 times. ❤

  • @podaksan
    @podaksan 5 หลายเดือนก่อน +4

    1:06 අලුතින් අහන අයට වැදගත් වෙයි

  • @SewminiVihanga-i2z
    @SewminiVihanga-i2z หลายเดือนก่อน +4

    පොතේ හැටියට ලොවීනා මේට්ලන්ඩ්ට ආදරේ නෑ නේද

    • @iprarthanadissanayaka2386
      @iprarthanadissanayaka2386 หลายเดือนก่อน

      නෑ.ලොවීනා ආදරේ උතියා කියල රොඩී කුළයෙම කෙනෙකුටයි.

  • @sumedharuwan9464
    @sumedharuwan9464 2 หลายเดือนก่อน +1

    Excellent

  • @NRP0753
    @NRP0753 หลายเดือนก่อน +1

    Chithral is more talented in acting than singing. His facial impressions are really good in this song.

  • @nk4045
    @nk4045 7 หลายเดือนก่อน +2

    ❤..

  • @simidi..
    @simidi.. 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @SaffronLeema
    @SaffronLeema 5 หลายเดือนก่อน +1

    Ane harima innocent look ekak thiyena girl kenek. Kalin hitiya 'hiripodata' kiyana chithral ge song eke gani wage newei. posh wenna witharak dangalanne nathuwa sinduwata sadaranayak karala thiyenawa. Well-done chithral somapala. 👌 Nice song and i love the lyrics. Ganiyek kiyanne sellam baduwak newei.

    • @bee15ginger59
      @bee15ginger59 3 หลายเดือนก่อน

      Hiripodata kiyana gani sindu walata asawe newei kollo allaganna kshethrahata awilla Inna ekiyak. Salli passe Yana ekata wada wadagath deyak me field ekata karanna puluwan Aya thama ihalata yanneth. me sinduwa lassanayi. Konde aththatama digayida meyage? Lassana girl kenek ne❤ Habayi kelle parissam wenna ona.

  • @shashigunarathne5937
    @shashigunarathne5937 8 หลายเดือนก่อน +3

    ❣️❣️❣️

  • @ChathuryaSathsarani-yt6fe
    @ChathuryaSathsarani-yt6fe 4 หลายเดือนก่อน +1

    Super ❤

  • @podaksan
    @podaksan ปีที่แล้ว +2

    ❤ asama ekak 😢

  • @Jean-fq9pu
    @Jean-fq9pu 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Suashie
    @Suashie 3 หลายเดือนก่อน +1

    🥺♥️

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 9 หลายเดือนก่อน +1

    Harima Lassanai

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤💐🙏

  • @VishaVisha-xv2gf
    @VishaVisha-xv2gf 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤❤❤

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 4 หลายเดือนก่อน +2

    මේ හා සමාන කාලකන්නි නීති තිබුනාද මේ රටේ අනේ දෙවියනෙ

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      එහෙම නැහැ bro මමනම් හිතන්නෙ නැහැ. ඕක නිකන් උන්ගේ පාලනය හොදය් කියලා කියන්න ගොතපු විකුර්තියක්.

  • @Mis..M104
    @Mis..M104 11 หลายเดือนก่อน

    💔💔💔

  • @ilogs6628
    @ilogs6628 6 หลายเดือนก่อน +2

    samaharu kiyanne ...lovina merune ne ..thomas medlend andu karawarayage pawle aya thamayi me dennawama marala thiyenne...

    • @Jean-fq9pu
      @Jean-fq9pu 3 หลายเดือนก่อน

      Boru kiyanna epa ohoma

  • @NethushaKarunarathna
    @NethushaKarunarathna 2 หลายเดือนก่อน

    Mohan raj madawala ge poth lssnai

  • @rakshilafernando7470
    @rakshilafernando7470 8 หลายเดือนก่อน +8

    රාජ තෙජස කොතෙක් තිබුනාද
    මුදු වදන් ඔබේ පෙම්බරයි..
    ඔබේ ලැබෙන්නා හාදු වැස්සට
    තිසරු කොහොමත් ලෙන්ගතුයි...

  • @lasanpeiris
    @lasanpeiris 11 หลายเดือนก่อน +2

    Superb

  • @keparamadukithsiri4081
    @keparamadukithsiri4081 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @TheKing-hm4pu
    @TheKing-hm4pu 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @jayanthanagodavithana46
    @jayanthanagodavithana46 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunishashiprabha9680
    @sandunishashiprabha9680 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Netflix2003
    @Netflix2003 7 หลายเดือนก่อน +1

    ❤🥺

  • @dineshmadusanka5657
    @dineshmadusanka5657 3 หลายเดือนก่อน

  • @redfox_knowledge
    @redfox_knowledge 6 หลายเดือนก่อน

  • @rashifernando9562
    @rashifernando9562 8 หลายเดือนก่อน +1

  • @MrNDKM
    @MrNDKM ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @harshanirathnayaka8583
    @harshanirathnayaka8583 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dilshanchinthaka4713
    @dilshanchinthaka4713 ปีที่แล้ว