ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Numbe As (නුඹෙ ඇස්) - Visal Adare Movie | Yasas, Yashodha | Sachin, Rashiprabha, Nimesh, Dinakshie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2023
  • From the makers of the blockbuster sensation - Adaraneeya Prarthana
    Presents "විසල් ආදරේ" The Movie #visaladare NOW IN CINEMAS
    🇱🇰 Sri Lanka, 🇦🇺Australia, 🇳🇿 New Zealand,🇨🇦 Canada
    Starring Sachin Liyanage, Rashiprabha Sandeepani, Nimesh Weeranga, Dinakshie Priyasad
    Vandana Liyanarachchi, Anoma Wickramarachchi, Thanuj Gunawardhane, Priyanka Priyadarshani.
    The Film is Directed by Wasawa Baduge, Music is Directed by Yasas Medagedara, Written by Dilshi Thathsarani.
    Produced by Cinematic Sensations Production
    🌏 Distributed by
    ◼ Sri Lanka - MPI Movie Circuit
    ◼ Australia/New Zealand - MegaLive Events
    ◼ Canada/USA - Ceylon Entertainment
    visit www.visaladare.com for more info about releases and updates...
    ◼Artists - Yasas Medagedara & Yashodha Medagedara
    ◼Melody - Yasas Medagedara
    ◼Music - Yasas Medagedara
    ◼Lyrics - Sajith Akmeemana
    ◼Mixing and Mastering - Yasas Medagedara @ Midhouse Studios
    ◼Guitars - Dihan Kularatne
    ◼Assistant Director - Dhanushka N Perera
    ◼Production Manager - Niroshan Welagedara
    ◼Production Designer - Nalaka Daluwatta
    ◼Director Photography - Wasawa Baduge
    ◼Art - Myriad
    ◼Makeup - Harsha Madhawa
    ◼Casting - Chawla Udayanga
    ◼Sound - Rasitha Kavinda
    ◼Gaffer - Charith Bryan
    ◼Unit Manager - Dilhan Weerappuli
    ◼Digital Services - Lahiru Gayashan
    ◼Script Supervisor - Umesh Samarasinghe
    ◼Editing - Wasawa Baduge, Sandaruwan Perera
    ◼DI Colorist - Wasawa Baduge
    ◼Publicity - Nihal Sanjaya
    ◼Photography - Viraj Fernando
    ♪ The full song is available on all digital platforms ♪
    bnfr.link/numbe_as
    #නුඹෙඇස් #YasasMedagedara #BlueskyProductions #Movie​​ #SinhalaMovie #SinhalaVideoSongs
    Song Lyrics:
    මගෙ අත හැර යනදා පවා
    නුඹෙ පසු පස හිඳිමී...
    හද රැඳි හැම සිහිනේ සදා
    වෙනතක දළුලාවී...
    ඇරයුම් නොකල සිත් වේදනා
    රහසේ නෙතේ රැඳුනේ...
    අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
    පහසේ සිනා බිඳුනේ...
    ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//
    ජීවිතේ අඳුරු නිම්නයේ
    නුඹ හිඳී ලඟ මගේ...
    ආදරේ නොවෙද හැමවෙලේ
    මේ ගමන ඇරඹුවේ...
    ඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා
    සිහිනෙන් වගේ..
    හෙට මා තනිවේවි ඒ හැම මතකයන්
    බිඳි සෙනෙහසේ....
    ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//
    මා නුඹෙ ඇස් දිහා බලා සිටියා //
    English Translation:
    Until the moment comes to part our ways,
    I'll stand by you, through all the haze.
    In my heart, I harbored our shared dreams,
    Yet in yours, they unraveled at the seams.
    Unbidden came this anguish deep inside,
    Hiding tears from you that I cannot confide.
    A prayer for love that never ceases to be,
    Yet the spark we had no longer burns free.
    Gazing deep into your eyes, I stand
    In life's darkest corners, you're my light,
    Standing close, making my world bright.
    Is it not love that we've both felt?
    Leading us to this moment where we've dealt.
    In the warmth of you, I find my place,
    It's like a dream, in your sweet embrace.
    Tomorrow I may wake to solitude's song,
    With memories where only broken love belongs.
    Yet still, I find myself, eyes locked in yours
    Copyrights © 2023 Bluesky Productions.
    A Production by Bluesky Productions (PVT) Ltd.

ความคิดเห็น • 1.3K

  • @sachinliyanage1996
    @sachinliyanage1996 8 หลายเดือนก่อน +5133

    Thank you හැමෝටම මේ ආදරයට❤🙏🏻🥺

    • @sach1222
      @sach1222 8 หลายเดือนก่อน +83

      My favorite actor ❤❤
      Love you

    • @Oshada-colo
      @Oshada-colo 8 หลายเดือนก่อน +61

      අර ඔයා බල්ලෙක්‍ට කන්න දෙන වීඩියෝ එක අරගෙන තියෙන්නෙ negombo beach එකේද? ඒ බව්ව disable ද නැත්තම් ඒ ඉදගෙන ඉන්න හැටිද? Plz reply me someone who related to this movie?

    • @samudayarathnayaka4687
      @samudayarathnayaka4687 8 หลายเดือนก่อน +16

      My favourite actor love you

    • @tharushinethmini9842
      @tharushinethmini9842 8 หลายเดือนก่อน +1

    • @BLUESKYPRODUCTIONS
      @BLUESKYPRODUCTIONS  8 หลายเดือนก่อน +70

      ​@@Oshada-coloඔව්. මීගමුව beach සහ disabled බලු පැටියෙක්.

  • @lifecinematography
    @lifecinematography 5 หลายเดือนก่อน +1769

    කවුරුවත් කතා කරන්නේ නෑ යසස් අයියග‌ේ ම‌ෙලඩි ඒක ගැන.... කියලා වැඩක් නෑ පට්ට !!! 🤩😍

    • @isharafernando3700
      @isharafernando3700 2 หลายเดือนก่อน +37

      ඒ මෙලඩි එක ඇතුලෙ තමයි මුලු film එකේම feeling එක තියෙන්නෙ ❤👌👌👌

    • @ravintintin356
      @ravintintin356 2 หลายเดือนก่อน +6

      පිස්සුවක් ❤

    • @sakuna_isiwara
      @sakuna_isiwara 2 หลายเดือนก่อน +5

    • @chamarulakshan4794
      @chamarulakshan4794 2 หลายเดือนก่อน +2

      ඉතින් අපි කතා කරමු

    • @kavinduliyanage-lo5yt
      @kavinduliyanage-lo5yt หลายเดือนก่อน +6

      ෆිල්ම් එක කෙසේ වෙතත් සිංදු ටිකනම් ටොප් ක්ලාස් ❤

  • @nishadhi143
    @nishadhi143 2 หลายเดือนก่อน +361

    හැමෝම කතා කරන්නෙ සචින් ගැනයි රශී ගැනයි .. කවුරුත් කියන්නෙ නෑ නිමේශ්ගෙයි දිනාගෙයි character s ගැන.. movie එකේ වැඩියෙන් ම ආස දෙන්න ❤️.. වැඩියෙන් ම දුක හිතුනෙත් ඒ දෙන්නා ගැන 🥺❤️

  • @ayeshlakshan416
    @ayeshlakshan416 2 หลายเดือนก่อน +96

    "ඇරයුම් නොකල සිත් වේදනා"..මේ කොටස මාර විදියට දැනෙනවා..🥺🥀

  • @saranga-dinakshie
    @saranga-dinakshie 8 หลายเดือนก่อน +3089

    Thank you so much for all the love guys 😱😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 8 หลายเดือนก่อน +4

      ❤😊

    • @Dilkiamandadilki
      @Dilkiamandadilki 8 หลายเดือนก่อน +15

      Akki oya niyamet act karanwa super❤❤super ❤❤❤❤❤

    • @user-gr3jj6mv1z
      @user-gr3jj6mv1z 8 หลายเดือนก่อน +3

      adarei akki 💜️

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 8 หลายเดือนก่อน +8

      ඔයා හරිම ලස්සනයි අක්කා ❤❤ ආදරෙයි

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 8 หลายเดือนก่อน +1

      🌹🌹🌹🌹

  • @paneethanushka5788
    @paneethanushka5788 หลายเดือนก่อน +70

    Engaged උන ගමන් වයිෆ් එක්ක ඇවිදින්න කියල නුවර ගිහින් KCC එකේ බැලුවෙ... එදා ටිකට් එක ගනන් වැඩි කියල හිතුනට... අද මෙ සිංදුව අහද්දි එක දිගට එ ලස්සන දවස් ටිකම මතක් වෙනවා❤ මතක අවුස්සන සුපිරි වොයිස් එකක්❤️‍🩹

  • @SadewNRogers
    @SadewNRogers 4 หลายเดือนก่อน +346

    කවුද බං මේ සින්දු ලියන්නෙ සුපිරි මරු ආදරනීය ප්‍රාර්ථනා film එකෙ සින්දු ටිකත් සුපිරියි ඒ වගෙම මෙලඩි මියුසික් superb පට්ට ✨❤️

    • @tharushiwasana951
      @tharushiwasana951 2 หลายเดือนก่อน +6

      Me flim dekama kare,wasawa baduge aiya,my cussing brother ❤

    • @SadewNRogers
      @SadewNRogers 2 หลายเดือนก่อน +1

      @@tharushiwasana951 😊💗

    • @NiroshaKumari4073
      @NiroshaKumari4073 2 หลายเดือนก่อน +2

      ☺️✨️

    • @alwisbro
      @alwisbro 2 หลายเดือนก่อน +2

      Lyrics Sajith Akmeemana

    • @SadewNRogers
      @SadewNRogers 2 หลายเดือนก่อน +1

      @@alwisbro 💗

  • @ShenayaFernando-xv1cn
    @ShenayaFernando-xv1cn 2 หลายเดือนก่อน +194

    සාරා @ ශවීන් 🥺💔 එයාලා තමා ලස්සනම හිත් තියන අය 🥺

    • @upendigamage8317
      @upendigamage8317 2 หลายเดือนก่อน +9

      ඔව්. හැමෝටම බැහැ ආදරේ පරිත්‍යාග කරන්න 🥺❤

  • @welhenahasanth8256
    @welhenahasanth8256 2 หลายเดือนก่อน +268

    ඒ කෙල්ලගේ කදුලු පිරුණු ඇස් මාරම ලස්සනයි..🥺❤️‍🩹

  • @user-md4ou6cd3i
    @user-md4ou6cd3i 8 หลายเดือนก่อน +177

    කාලේකට පස්සේ දැක්ක මාර නලුවෙක් සෙට් එකම මරු ලස්සන මුවී එකක් වෙයී මෙක
    මිනිස්සු සිනමාවට ඇදලා ගන්න පුලුවන් විදියේ නලුවෙක් සචින්🎉❤❤❤❤❤😊😊

  • @hirubagya4115
    @hirubagya4115 8 หลายเดือนก่อน +175

    සචින් ❤ සචින් සිනමාවෙ ඔයාගෙ නම බබළවන්න ලැබේවා..ඒ තරම් නිහතමානි රුවක් ඔයාට තියෙන්නෙ..පරිස්සමින් එ දිනුම් කනුවට යන්න..❤🙏 ලස්සනයි

  • @user-xr4ss1ki1r
    @user-xr4ss1ki1r 8 หลายเดือนก่อน +594

    ඇස් වලින් රගපාන නළුවෙක්.... සචින් ලියනගේ බලන්නම අපි එනවා.... ❤️

    • @nethusenaratnha8774
      @nethusenaratnha8774 2 หลายเดือนก่อน +5

      ඇත්තටම sharuk arunata passe dakkamai ehema knk

    • @pradeepprasanna570
      @pradeepprasanna570 2 หลายเดือนก่อน +1

      Ambo e as pissuwak

    • @sach1222
      @sach1222 2 หลายเดือนก่อน +2

      මා නුඹෙ ඇස් දිහා බලා සිටියා ☺️🥰💞

    • @amashadilshani1434
      @amashadilshani1434 หลายเดือนก่อน

      Aththa 😢❤

    • @sanduniadikari8583
      @sanduniadikari8583 15 วันที่ผ่านมา

      Aththa😢

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 8 หลายเดือนก่อน +224

    Rashiprabha ගෙ පෙනුම ✨️🔥❤️

  • @hirutissera8743
    @hirutissera8743 3 หลายเดือนก่อน +147

    සචින් අයියා පිස්සුවක්🥰
    රශී අක්කා මාරම beauti girl💯

  • @nipunimadhushani7465
    @nipunimadhushani7465 2 หลายเดือนก่อน +322

    ඉන්දියාවේ love story movies වලට arjith singh නැතුවම බෑ වගේ අපිටත් yasas අයිය නැතුවම බැරිවෙයි ඉස්සරහට.. ❤❤

    • @susithakumara3053
      @susithakumara3053 หลายเดือนก่อน +1

      Aniwarenma ❤❤❤❤❤ Yasas is the best for this

    • @SethmaDulanjani
      @SethmaDulanjani หลายเดือนก่อน +2

      Yasas madagedara voice eka pissuwak wage..❤

    • @isurusampathofficia342
      @isurusampathofficia342 หลายเดือนก่อน +1

      ekanam ththa

  • @anuchan877
    @anuchan877 8 หลายเดือนก่อน +165

    සුබ පැතුම් සචින්. ඔබට සිනමාවේ හොඳ ගමනක් යාමට ලැබෙන්න කියලා විශ් කරනවා. හොඳ නිර්මාණ වල ඉන්න කැමති, කලාවට අවංක තරුණයෙක් ලෙසයි මම අද දකින්නේ ඔබව. ආදරණීය ප්‍රර්ථනා වලටත් වඩා ලොකු සාර්ථකත්වයක් ලබන්න ලැබේවා කියා නිමේෂ් ඇතුළු ටීම් එකටම සුබ පතනවා. ගීතය ලස්සනයි. ඉදිරි ගීත මීටත් වඩා ලස්සන ඇතැයි සිතනවා. Good luck Yasas.

  • @ydmtunes
    @ydmtunes 5 หลายเดือนก่อน +91

    විරහව පවා comedy වී තිබූ ලාංකීය සිනමාවේ නව සංගීත ආගමනය ......පට්ට තමා❤😊

  • @dineshkumara8189
    @dineshkumara8189 8 หลายเดือนก่อน +57

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරම් රොමෑන්ටික් හාට් ටචින් මෙලඩි සහ වොයිස් ❤

  • @amashasewwandi-yc7wu
    @amashasewwandi-yc7wu 8 หลายเดือนก่อน +411

    සිනමාවට නැතුවම බැරි නලුවෙක් වෙයි දවසක අනිවාර්යයෙන්ම ❤❤❤🎉

    • @chanmimitchel1972
      @chanmimitchel1972 8 หลายเดือนก่อน +3

      Can't wait for that era 🥺💖

  • @ranganapremarathna5233
    @ranganapremarathna5233 8 หลายเดือนก่อน +233

    සචින්ගේ සිනමා සම්ප්‍රාප්තිය බලන්න ආසාවෙන් ඉන්ක අපි❤️❤️❤️❤️❤️❤️super hit එකක් වෙනවා මේක

  • @Apsara1995
    @Apsara1995 8 หลายเดือนก่อน +344

    සචින් හින්දි සිනමාවෙන් ආව ඇක්ටර් කෙනෙක් වගේ හරිම තාත්ත්විකයි හිනාව වගේම ඉමෝශන්. දවසක් ලංකාවේ හොදම සිනමා නලුවෙක් වේවි. කලින් කිසිම ආදරවන්‍තයෙක්ගෙ චරිතයකින් 😮 මේ වගේ තාත්ත්වික රංගනයක් දැකලා නෑ

    • @hirunirandipa6450
      @hirunirandipa6450 5 หลายเดือนก่อน +3

      Drama wala wagema film walath oyawa hamadhaama dakinna kabewa..wenas widhiye charitha walin. Lv u sachiii aiye ❤❤

    • @milindasubhath2350
      @milindasubhath2350 4 หลายเดือนก่อน

      ​@@hirunirandipa6450thanks nangi

    • @Userbusy649
      @Userbusy649 3 หลายเดือนก่อน +15

      ඒක නම් ඇත්ත 😊 හේමාල්ටත් පොඩි විවේකයක් හම්බෙයි වගේ😊

    • @PiyumiUpeksha-ss7rk
      @PiyumiUpeksha-ss7rk 2 หลายเดือนก่อน

      😊

    • @ssg513
      @ssg513 2 หลายเดือนก่อน

      😅ල්ලෝ​@@hirunirandipa6450gggg😮බ්බ්ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවින්ය හැක.උ

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 6 หลายเดือนก่อน +69

    Lyrics
    මගෙ අත හැර යනදා පවා
    නුබෙ පසුපස හිඳිමි
    හද රැඳි හැම සිහිනේ සදා
    වෙනතක දලුලාවි
    ඇරයුම් නොකළ සිත් වේදනා
    රහසේ නෙතේ රැඳුනේ...
    අවසන් නොවන පෙම් ප්‍රාර්ථනා
    පහසේ සිනා බැඳුනේ....
    ඒ නුබෙ ඇස් දිහා බලා සිටියා....////
    ජීවිතේ අඳුරු නිම්නයේ
    නුබ හිඳී ළඟ මගේ..
    ආදරේ නොවෙද හැම වෙලේ
    මේ ගමන ඇරඹුවේ...
    ඔබේ ඔය උනුහුමේ
    මා ඉන්නවා සිහිනෙන් වගේ
    හෙට මා තනි වේවි ඒ
    හැම මතකයක් විඳි සෙනෙහසේ...
    ඒ නුබෙ ඇස් දිහා බලා සිටියා...//
    මා නුබෙ ඇස් දිහා බලා සිටියා...// ❤

    • @shashikalaudayangani993
      @shashikalaudayangani993 2 หลายเดือนก่อน +1

    • @NiroshaKumari4073
      @NiroshaKumari4073 18 วันที่ผ่านมา +1

      ❤✨️

    • @ni2kenzo
      @ni2kenzo 9 วันที่ผ่านมา

      මගෙ අත හැර යනදා පවා
      නුබෙ පසුපස හිදිමි
      හද රැදි හැම සිහිනේ සදා
      වෙනතක දලුලාවී
      ඇරයුම් නොකල සිත් වේදන
      රහසේ නෙතේ රැදුනේ...
      අවසන් නොවන පෙම් ප්‍රාර්ථනා
      පහසේ සිනා බැදුනේ....
      ඒ නුබෙ ඇස් දිහා බලා සිටියා....///
      ජීවිතේ අදුරු නිම්නයේ
      නුබ හිදී ලග මගේ....
      ආදරේ නොවෙද හැම වෙලේ
      මේ ගමන ඇරබුවේ...
      ඔබේ ඔය උනුහුමේ
      මා ඉන්නවා සිහිනෙන් වගේ
      හෙට මා තනි වේවි

    • @DMY5813
      @DMY5813 5 วันที่ผ่านมา

      ❤❤❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 6 หลายเดือนก่อน +53

    හරියට බොලිවුඩ් ෆිල්ම් එකක ගීතයක් නැරඹුවා වගෙයි! යසස්, ආයි ඉතින් වෙන මොනවද... සචින්ගෙ රංගනය ගැන කියන්න වචන නෑ... ලංකාවේ වාණිජ සිනමාවක් හදනවානම් තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරියටත් බිහිවෙන්න ඕන! ඒකට අපේ කළාකරුවන්ට වැඩි වැඩියෙන් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... ❤❤❤❤👌🙏👍

  • @Lizzie2009Methzz
    @Lizzie2009Methzz 2 หลายเดือนก่อน +59

    Female voice එක 😫❤️

  • @vinukumarivinukumari-ir4nw
    @vinukumarivinukumari-ir4nw 2 หลายเดือนก่อน +59

    ඇත්ත ට ගොඩක් ලස්සන නිර්මාණය ක් ලංකාවේ ප්‍රතම වාතාවට සචින් අයියා ට ප්‍රදාන චරිතයක් කරන්න අවස්ථාව ක් ලැබුනට ගොඩක් ස්තුතියි ව්සල් ආදරේ කර් ය මන් ඩලයට ❤

  • @agampodichandika7255
    @agampodichandika7255 2 หลายเดือนก่อน +90

    1:46 යශෝදාගේ හඩ සහ ඒ පද යසස්ගේ සංගීතය නොමරා මරනවා හදවත...💔🥀

  • @bupendrabuddhima6604
    @bupendrabuddhima6604 2 หลายเดือนก่อน +68

    0:56 ඇස් ,හැගීම් . එතන හරි ලස්සනයි ❤

  • @ranganaisuru3408
    @ranganaisuru3408 8 หลายเดือนก่อน +66

    සෑහෙන කාලෙකින් repeat mode අහපු චිත්‍රපට ගීතයක්. ෆිල්ම් එකේ සචින් දුවන scene එක capture කරලා තියෙන විදිහ ලස්සනයි. තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය වෙන චිත්‍රපටයක් වෙයි.

    • @Ishaq7sa
      @Ishaq7sa 2 หลายเดือนก่อน

      Original song eka mokadda??

  • @ChathurangaK_Music
    @ChathurangaK_Music 8 หลายเดือนก่อน +72

    සචින් කොහොමත් දස්සයා..🫶
    ඒත් මේ සේ‍රටම වඩා මට වෙනම level එකක තිබ්බෙ Music & Melody!❤️‍🔥
    සතුටුයි මෙහෙම රහක් ඇහෙද්දිත්..♥️
    #ChathurangaK

  • @kookiegurl
    @kookiegurl 2 หลายเดือนก่อน +508

    Saarah 🙂❤️‍🩹 film එක බලමු හැමෝම අවසානෙට අඩවපු character එක.

    • @WorldCuties.
      @WorldCuties. 2 หลายเดือนก่อน +5

      Sarahta inne kauda😊dinakshida rashida

    • @lahiruudayanga5344
      @lahiruudayanga5344 2 หลายเดือนก่อน +2

      ❤❤

    • @kookiegurl
      @kookiegurl 2 หลายเดือนก่อน +1

      @@WorldCuties. Dinakshie

    • @kumariherath-mm5dg
      @kumariherath-mm5dg 2 หลายเดือนก่อน +1

      ❤️

    • @Lomitha_Lakwin5
      @Lomitha_Lakwin5 2 หลายเดือนก่อน +2

      Dinakshi 🥺❤️
      Perfect ❤️

  • @ishanimaheshika2933
    @ishanimaheshika2933 8 หลายเดือนก่อน +48

    හිතට තදින්ම දැනෙන සිංදුවක්🥺 සචින් අයියා,රශී අක්කි,දිනක්ෂි අක්කි ලස්සනට රගපානවා..හැමෝටම සුබ පතනවා.සචින් අයියා ම⁣ං ආසම නළුවෙක්..ඔයා ඉන්න හැම drama එකක්ම බලනවා..❤❤❤❤🥰😍

  • @Erangi.H.P294
    @Erangi.H.P294 8 หลายเดือนก่อน +156

    රගපාන්න බැරි අලුත් මූනු දාලා චොර කර ගන්නවට වඩා.. එහෙම නැත්නම් ඉන්දියන් නිලියෝ දාලා කරනවට වඩා.. දිනක්ශි, රශිපබා වගේ අපේ රංගන ශිල්පිනියන්ගෙන් වැඩක් ගන්න එක ගොඩාක් හොදයි ❤ 👍
    Sachin ge සිනමා සම්ප්‍රාප්තිය ට සුබ පැතුම් ❤ ඒ වගේම ආදරණීය ප්‍රාර්ථනා එකේ දැකපු ලස්සන කොල්ලා නැවත දකින්න ලැබීම ත් සතුටුයි 😊
    Cant wait ❤

  • @swminifernando2393
    @swminifernando2393 6 หลายเดือนก่อน +44

    සචින්ගේ හිනාව මාරම ලස්සනයි ....❤❤ ඒ ඇස් දෙක 😍😚

  • @chamindulakshan1534
    @chamindulakshan1534 2 หลายเดือนก่อน +22

    ආදරේ තිබෙන හැම හිතකටම බෙහෙතක් වගේ දැනේවා මේ ෆිල්ම් එක ❤️❤️❤️

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 8 หลายเดือนก่อน +136

    සචින් දිනක්ශි රශි පබා..හරිම ලස්සනයි..❤❤

  • @isuudantha
    @isuudantha หลายเดือนก่อน +4

    හැමොම කතා කරන්නෙ film එ⁣කෙ රගපාන අය ගැන විතරයි සිංදුව කියන දෙන්නා නිසා තමා මට නමි මෙික මෙච්චරටම දැනුනෙ 😩💖

  • @kumarikumari4459
    @kumarikumari4459 8 หลายเดือนก่อน +18

    සෑහෙන්න කලෙකට පස්සේ සිංහල සිනමාවේ දැක්ක ආදර කතාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් කියන්න පුළුවන් සිනමාපටයක් ❤මේක සුපිරි වෙයි වගේ 😊

  • @chamis1958
    @chamis1958 2 หลายเดือนก่อน +35

    මේ film එක තනියම ගිහිල්ල බැලුව... මගේ කතාව වගේ.. තාදී..මට නැතත් ඔයාට ආදරය ලැබුනා.. එකට මට සතුටුයි❤

  • @senalii-cu1vw
    @senalii-cu1vw หลายเดือนก่อน +11

    Film එක බලද්දිත් අඬලා ගෙදර ඉඳලා මේ සිංදුව අහන ගානට අඬන මම❤🥺

  • @thennakooncv8495
    @thennakooncv8495 8 หลายเดือนก่อน +56

    මැදගෙදරලා බැන්නත් අහන් ඉන්න ලස්සනයි .😂❤️ nice work yasas ....

  • @venuririthma769
    @venuririthma769 8 หลายเดือนก่อน +76

    Yashodha Medagedara' s Voice is very sweet.❤
    Like Kavi Adhikari's Voice .
    Good Luck to Everyone in the film Production 🎉❤

  • @nethuishara3130
    @nethuishara3130 3 หลายเดือนก่อน +41

    සතියකට පාරක් ඇවිල්ලා මේ සුංදුව අහලා යනවා. ඒ වොයිස්.. ඒ මෙලඩි.... පිස්සුවක්🥺. ❤

  • @rk_4evr526
    @rk_4evr526 8 หลายเดือนก่อน +72

    ආත්මයම ඇදිල ගියා ඒ හඩට සහ රූපයට. විශිෂ්ඨයි නොඉවසිල්ලෙන් ඉන්නවා චිත්‍රපටය නරඹන්න

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 7 หลายเดือนก่อน +1

      කවුරු ගැනද ඔය කියන්නෙ ??

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt 4 หลายเดือนก่อน +40

    රශිප්‍රබත් ලස්සන වෙලා !! 👌👌❤❤එයත් Low attraction follow කරන්න පටන් අරගෙන වගේ !! 🎉❤🥰💝

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 8 หลายเดือนก่อน +49

    සචින්,දිනක්ෂි,රශි පබා, හරිම ලස්සනයි, සුභ පතනවා සියලුම දෙනාට

  • @user-kv9ki5hj4k
    @user-kv9ki5hj4k 27 วันที่ผ่านมา +36

    Like 5 k dannako😢

  • @vihangawijekoon33
    @vihangawijekoon33 2 หลายเดือนก่อน +26

    රශිපබා ගැලපෙන්නේ රිදිතිරයට විතරයි ❤❤❤එයා හරියටම ගැලපෙන්නේ පුජා⁣ උමාශංකර්ගෙ තැනට...❤එයා ඉන්දියන් නිලියක් වගේ....අපි බලාපොරොත්තු වෙනවා හෙමල් එක්ක ලස්සන ෆිල්ම් එකක් ❤

  • @poornaperera1693
    @poornaperera1693 6 หลายเดือนก่อน +35

    රශි පබා silver screen එකට ගොඩක් matching ❤️ කාලෙකින් ලස්සන මුණක් අමුතු action එක්ක 👍හේමාල්ට පස්සේ screen එකට හොද නළුවෙක් 😍

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 8 หลายเดือนก่อน +46

    Wowh Rashipabha...My Fav!!! Absolutely she looks like an angel!!! 🥺💖👌🏻 & It's a very beautiful song!!! 💐👏🏻🎧

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 8 หลายเดือนก่อน +70

    සචින් පට්ටම කොල්ලෙක් අප්පා ❤

  • @dinelkasathsarani-hc7ki
    @dinelkasathsarani-hc7ki 5 หลายเดือนก่อน +13

    මේ film එකේ act කරන හැම රන්ගන ශිල්පියෙක්ම ගොඩක් තර්තිකව රගපනවා.සචින් අයියා කියන්නේ මන් ගොඩක් ආස කරන actor කෙනෙක් මේක නම් සුපිරියක් වෙයි❤❤❤❤

  • @Mahelimethunima-we5bs
    @Mahelimethunima-we5bs 2 หลายเดือนก่อน +22

    මේ film එක ගොඩක් ලස්සනයි මං දැන් දෙපාරක් බැලුවා ඕක ගිහින් ආයි ගිහින් බලන්න හිතෙනෝ 🥺🫂💕

    • @nethsaramanojkumar498
      @nethsaramanojkumar498 หลายเดือนก่อน

      kiyanna pluvanda tikets vala price

    • @nishuPriyadarshani-ue9ge
      @nishuPriyadarshani-ue9ge หลายเดือนก่อน

      එක එක හොල් වල එක එක ගනන් ගිහින් බලන්න ලස්සනයි කතාව 🥺💗​@@nethsaramanojkumar498

  • @user-dj4th1sj7d
    @user-dj4th1sj7d 8 หลายเดือนก่อน +26

    Sachin aiyai dinakshi akki තමයි ලස්සන ආදරෙයි ගොඩක් oyalata ❤❤❤❤❤❤

  • @Nishi1988
    @Nishi1988 8 หลายเดือนก่อน +45

    Yet another masterpiece of the best combo - Yasa, Sajith, Wasawa ayya & Yashodha nangi ❤️

  • @happy-wy5sq
    @happy-wy5sq 2 หลายเดือนก่อน +16

    ෆිල්ම් එකට වැඩිය ෆේමස් උනේ සින්දුව ❤️👏

  • @sandamininisansala5161
    @sandamininisansala5161 2 หลายเดือนก่อน +10

    මේක නම් භාවනාවක් වගේ. ඊයේ අහම්බෙන් දැකලා ඇහුවෙ. ඒ අහපු වෙලේ ඉදන් තාමත් අහනවා ❤

  • @RuwanthiMaharajagroup
    @RuwanthiMaharajagroup 7 หลายเดือนก่อน +231

    දැන් ඉන්න නලුවන්ගෙන් වැඩියෙන්ම කැපිලි තියෙන නලුවා . හිතේ දහිරියෙන් අවස්ථාව දෙන අයගේ ආශිර්වාදයෙන් ඉස්සරහටම යන්න ලැබෙන්න ඕන

    • @xZayen983
      @xZayen983 4 หลายเดือนก่อน +2

      උ නලුවෙක්ද 😂

  • @Timelapselife
    @Timelapselife 4 หลายเดือนก่อน +15

    ඇස්වලට කඳුලු එනවා මේක අහන දකින හැමවෙලේම .. මාරම emotional song එකක්.. රූප රචනයත් superb ❤🎉
    film එක එනකල් ඉවසිල්ලක් නෑ ඇත්තමයි 👌

  • @deeedits07
    @deeedits07 8 หลายเดือนก่อน +89

    හිතට වදින අමුතුම vibe එකක් තියන සිංදුවක්🥺❤️ Waiting for the movie, can’t wait!!

  • @user-ye4jq4se5g
    @user-ye4jq4se5g 2 หลายเดือนก่อน +20

    අවසානේදි කදුලු පිරිච්ච ෆිල්ම් එකක් 🥺

  • @m-2163
    @m-2163 8 หลายเดือนก่อน +22

    ආදරණීය ප්‍රාර්ථනා වගේම පිස්සුවක් වෙයි 🥺♥️

  • @HarindiKawya
    @HarindiKawya 8 หลายเดือนก่อน +45

    Rashi looks like a magic 🥺🥀 Dinakshies' acting is next level ❤️👌 #good luck guys 🫶

  • @akilajayawardhana4661
    @akilajayawardhana4661 8 หลายเดือนก่อน +13

    මේකත් කලින් ෆිල්ම් එක වගේම හිට් එකක් වෙයි. පලවෙනි ෆිල්ම් එකත් බලන්න ගියා අද වගේ මතකයි තාමත් එකේ සින්දු ටික අහනවා. මේ සින්දුව්ත් කියලා වැඩක් නැහ සුපිරි ❤️❤️ පිස්සුවක් වෙලා තියෙන්නේ. ඉක්මනට මේ ෆිල්ම් එකත්බ ලන්න ආසාවෙන් ඉන්නවා. Good luck හැමෝලම තවත් මේ වගේ නිර්මාන කරන්න ලැබෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්තනා කරනවා. ❤️❤️

    • @anjannishel5559
      @anjannishel5559 3 หลายเดือนก่อน

      මොකක්ද කලින් ෆිල්ම් එක? 😢❤

  • @_N_0_N_0_
    @_N_0_N_0_ 8 หลายเดือนก่อน +135

    රශිපබා ගත්ත එක හොදයි එයාගෙ අමුතුම දේවල් ටිකක් ති‍යෙනව ❤ සාමාන්‍යෙන් එයා මරු cinema පැත්තට

  • @Kaveesha200
    @Kaveesha200 หลายเดือนก่อน +3

    කොල්ලාගේ කොටස තමයි පට්ට....😎👍

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 5 หลายเดือนก่อน +8

    ලංකාවේ සංගීතය වගේම සිනමා නිර්මාණත්,අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් කාලයක් උදා වෙනවා කියන එකට හොඳම උදාහරණයක් වෙයි මෙවැනි නිර්මාණ. විසල් ආදරේ..ලංකාවේ තියෙන taste එක හඳුනාගෙන හදපු සුපිරි නිර්මාණයක්.. මේ film director ට ඒකේ credit එක යන්න ඕන නිරන්තරයෙන්ම හරිම තෝරාගැනීම් සිදු කරන එකට.ආදරණීය ප්‍රාර්ථනා බැලුවා මම.. බොලඳ කතා බලන්න අකැමති මගේ husband පවා ඒක රසවින්දා මොකද ඒ visual shots, colourful outfits and music එකිනෙකට ගැලපුනා රංගන ශිල්පීන්ගේ හැකියාව එක්ක..රශීපබා සහ සචින්.. ලංකාවේ රිදී තිරයේ මීලඟ බලාපොරොත්තුව.. දෙන්නටම තියෙන්නේ රිදීතිරයටම ගැලපෙන පෙනුම.. සුබ පතනවා මේ චිත්‍රපටයත් අති සාර්ථක වෙන්න කියලා!

  • @hi-ru2293
    @hi-ru2293 วันที่ผ่านมา +2

    රිලීස් කරලා ගොඩක් දවස් උනත් අද රෑත් ඒ විදියටම මේක අහනවා
    කවදාවත් නොලැබෙන එයා ගැන හිත හිතම ❤ ලස්සනම සින්දුවක් 💝💫

  • @Sheni_60
    @Sheni_60 8 หลายเดือนก่อน +23

    Finally
    Sachin on sliver screen🥺❤️❤️❤️

  • @jru440
    @jru440 8 หลายเดือนก่อน +26

    dinakshi ❤️❤️❤️ my favorite
    Sachin❤️
    So beautiful ❤️😍

  • @gangashaini4701
    @gangashaini4701 8 หลายเดือนก่อน +115

    1:13 සචින්ගේ හිනාවටයි ඇස්වලටයි මං වගේ වශී වුන තව අය ඉන්නවද ❤

    • @sach1222
      @sach1222 8 หลายเดือนก่อน +1

      Humm ❤❤😊
      ඇස් හිනාව ඇත්තටම ලස්සනයි

    • @Sachi-t5q
      @Sachi-t5q 4 หลายเดือนก่อน +2

      Ow anee🥺❤️

    • @lakshikaayomi5192
      @lakshikaayomi5192 3 หลายเดือนก่อน +2

      Oww❤️

  • @nishu-in9zz
    @nishu-in9zz 8 หลายเดือนก่อน +16

    I haven't much words to say abt Yasas's voice, It's incredible... Sachin, you'll rock Sinhala Cinema also... Congrats all...💝💐

  • @Amatae95
    @Amatae95 2 หลายเดือนก่อน +10

    එකපාරට වඩා බලන්න හිතෙන film එකක්. wooow 😍❤️🌹

  • @s.manujaya6639
    @s.manujaya6639 8 หลายเดือนก่อน +33

    යසෝදාගේ voice එක ❤️❤️

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 2 หลายเดือนก่อน +6

    අද බැලුවා ෆිල්ම් එක ඇස් වලට කදුලු ආවා ❤❤supper film

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 หลายเดือนก่อน +8

    සචින් පුතා ෙග් කතා කරන විලාසය 😊 ඒහඩ හරිම ලස්සනයි ටිකක් වි ෙජ කුමාරනයන් ෙග් හඩ වා ෙග් ලස්සනයි පුතා ෙජසු පිහිටයි❤❤❤❤❤❤

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 8 หลายเดือนก่อน +56

    ශ්‍රී ලාංකේය සිනමාවේ Next level වැඩක් වෙයි කියලා හිතනවා.. ජය වේවා සචින් අයියා ඇතුලු සියලුම දෙනාට...💚

  • @rusiruabeysinghe8581
    @rusiruabeysinghe8581 8 หลายเดือนก่อน +38

    රසිකයින්ගේ හදවතට කතා කරන නිර්මාණයක් වෙයි සත්තකින්ම🥺🎉

  • @surangakumara6332
    @surangakumara6332 2 หลายเดือนก่อน +6

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක් ... සරා එහේම ආදරේ කැපකලේ.... දිනක්ශි තමයි හොදටම රගපෑවේ ❤

  • @siyanxia
    @siyanxia 20 วันที่ผ่านมา +2

    sinhabahu balanna gihilla ida thibune nathi hinda meka balanna giya..mekanam marama film ekak.LOVE IT!!!😍😍

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 8 หลายเดือนก่อน +19

    again Yasas's Masterpiece song with his soulful voice,heart touching one.🥺❤

  • @johnsenewirathne9272
    @johnsenewirathne9272 8 หลายเดือนก่อน +40

    Yasas madagedara 😍 heavenly vocals ❤

  • @warnakulainosha4163
    @warnakulainosha4163 2 หลายเดือนก่อน +8

    සිංදුවකට පුලුවන් උනාද අමතක කල නොහැකි ඒ ඇස් දෙකේ අතරමං කරන්නට 🥺🧘🏻‍♀️භාවනාවකි මෙය ඔහුගේ මතක අවුස්සන😩🎧

  • @g.m.s.l.7304
    @g.m.s.l.7304 8 หลายเดือนก่อน +13

    Yashoda in another level, feel different, just amazing ❤

  • @user-is5yn8cs1w
    @user-is5yn8cs1w 5 หลายเดือนก่อน +7

    Sachinge acting harima thathwikai. Aththatama eka act ekk kiyala eka thathparayakatawath hithenne na. Superb❤

  • @durangidesilva3957
    @durangidesilva3957 2 หลายเดือนก่อน +21

    මේ සිංදුව big screen එකේ බලද්දී 🥺🥺🥺🥺🥺

    • @NaveeraLakdhinu
      @NaveeraLakdhinu หลายเดือนก่อน

      Big screen eke baladdi wena ekkda 😂❤

  • @ngh7515
    @ngh7515 8 หลายเดือนก่อน +23

    Sachin ❤
    Waiting for this 🔥

  • @HiruniMadhuwanthi-jj6zz
    @HiruniMadhuwanthi-jj6zz 2 หลายเดือนก่อน +7

    අඩ අඩ බලපු ඒත් හරිම ලස්සන ෆිල්ම් එකක් ❤️✨

  • @SaFnA_auf05
    @SaFnA_auf05 8 หลายเดือนก่อน +21

    සචින් නිසා තමයි මං මේක බලන්න ගත්තේ 😅❤.... හැම කතාවක් වගෙත් බැලුවේ එයා නිසා ...ඒ තරම් ඉතිම් ආදරනීය චරිතයක් good luck 😇😇

  • @chamodidilshara6877
    @chamodidilshara6877 2 หลายเดือนก่อน +4

    මම අද බැලුවා කියන්න වචන නෑ හරිම ලස්සනයි හැමෝම 🥺💗 අවසාන ටිකේ ඇඩුනා 🥺 location මාරම ලස්සනයි මාරම වැඩක් 🥺💗

  • @user-yi7gd8wd1r
    @user-yi7gd8wd1r 7 หลายเดือนก่อน +15

    ඇරයුම් නොකල සිත් වේදනා ❤

  • @KaviduChandupa
    @KaviduChandupa 20 วันที่ผ่านมา +1

    කියන්න වචන නැති සුපිරිම ෆිල්ම් එකක් ❤ යාලුකමක් ආදරේට පෙරලෙන විදිය හරිම ලස්සනට නිර්මාණය කරලා තිනො 😢❤

  • @sandunirashiprabha4495
    @sandunirashiprabha4495 หลายเดือนก่อน +3

    ආය ආය බලන්න හිතෙන මාරම ලස්සන film එකක්.. ඒ වගේම මේ සින්දු ටික....next level 👌.. හැමෝම හරිම ලස්සනට act කරනවා. තව ටිකක් තිබ්බනම් හොදයි, අපරාදේ ඉවර උනේ කියලා හිතෙනවා..❤

  • @Danupammi2112
    @Danupammi2112 6 หลายเดือนก่อน +51

    සචින්ගේ ඇස්දෙක මායාවක් වගේ .. කතා කරන්න පුළුවන් ඇස් දෙකක් ❤❤❤සිය පාරක් විතර අහන්න ඇති❤ ගායිකාවගෙ වොයිස් එකට ගොඩක් ෆීල් වෙනවා ❤❤

  • @AnuradhaKarunaratne-wt9dd
    @AnuradhaKarunaratne-wt9dd 3 หลายเดือนก่อน +4

    Beautiful voice amazing Yasas and the other girl 🙏😍🙌🌹❤🇱🇰 hats off you Yasas way to go 🙏🇱🇰❤

  • @devikasajeewani3961
    @devikasajeewani3961 8 หลายเดือนก่อน +2

    අම්මෝ ආදරේයි ගොඩාක් හැමදාමත් සචින් ඔයාට ජය ජය ජය ...තෙරුවන් සරණයි 🙏 ❤️❤️😘😘💚 💐💝

  • @SASINI5
    @SASINI5 8 หลายเดือนก่อน +16

    SUPERIOR ACTING & CONGRATULATIONS SACHIN AYIYE 💞🌹😘❤️🥰💕✌️💋🎊💗❄️

  • @DeshanV
    @DeshanV 8 หลายเดือนก่อน +6

    Ohhhhh god man.... What a song❤wow.......apiwa pissu wattalama tham passe balanne meyala❤️❤️

  • @subanyakalani452
    @subanyakalani452 8 หลายเดือนก่อน +8

    මෙ film එකත් hit එකක් වෙයි 😍 නොඉවසිල්ලෙන් ඉන්නවා film එක බලන්න 🥰❤️❤️

  • @ravinduprasad5574
    @ravinduprasad5574 18 วันที่ผ่านมา +1

    Song එක 1000 පාරකට වඩා ඇහුවා ❤️ හිතට දැනුන Song එකක්.Respect 🫡❤

  • @pasindumalshan6854
    @pasindumalshan6854 8 หลายเดือนก่อน +17

    Wow 🤩 Waiting for the this masterpiece 🥺♥️ Dinakshie, Sachin, Rashipraba, Nimesh ♥️✨
    Im big fan of Adaraneeya Prarthana ♥️ Watched 3 times ♥️