pemwathun wela sitiyath | පෙම්වතුන් වෙලා සිටියත් | nissanka wijerathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2021
  • පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ
    එක් වෙලා එකට සිටියත් සියො ලගම දැවේ
    ජීවිත විදින්නට මිස විදවන්න නොවේ
    සුළග හමන්නේ නැතිනම් මුහුදේ රළ පෙල නැගේද
    හිරු පායන්නේ නැතිනම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැතිනම් සයුර වුවත් පලක් වේද
    සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද
    මද පවනක් වූ ඔබ මට සැඩ සුළගක් වුනේ මංද
    දිය දහරක් වූ ඔබ මට සැඩ පහරක් වුනේ මංද
    මල් වැස්සක් වූ ඔබ මට කුනාටුවක් වුනේ මංද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මංද
    Nissanka wijerathna
    #22_Room
    #22_room
    #old_sinhala_song
    #pemwathun_wela_sitiyath
    #sinhala_song
    #live_song

ความคิดเห็น • 469

  • @user-mi9yd6sc5q
    @user-mi9yd6sc5q 2 หลายเดือนก่อน +20

    2024, අහන අය කෝ බලන්න.

  • @user-tr9ur3xj8g
    @user-tr9ur3xj8g 2 หลายเดือนก่อน +10

    නොකිවට ගොඩක් ජීවිත මෙ සිංදුවට ලගයි,අපි ඔක්කොම ඒ දෙ හංගගෙන ඉන්නවා,එක එක හේතු නිසා 🎉

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +72

    මාරම ලස්සන සින්දුවක්..❤️❤️❤️‍🔥❤️‍🔥ගොඩාක් ආදරය කතා ඇද්ද් මේ වගේ..හිමි වී අහිමි නොවේවා ඒ උතුම් ආදරය

  • @chinthasandamali6188
    @chinthasandamali6188 ปีที่แล้ว +32

    ඇතතටම හරිම ලස්සන සිංදුවක්. ආදරය කියන්නෙ විදින්න ඔනි එකක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nacher_Hab
    @Nacher_Hab ปีที่แล้ว +60

    කලානුරුපි ගිතයකි.
    මගේ අත්දැකිම් සියල්ල අඩංගු ගිතයකි.
    මගේ ජිවිතයේම කොටසක් බදුය.
    මේම ගිතය රචනා කරණ ලද රචකයාට හා මේම ගිතය ගායනා කරනු ලබන ගායකයාටත් තනු නිර්මාණ ශිල්පියාලත් බොහොම ස්තුතියි.❤️ගොඩක් පිං.

    • @manikwedigesiyani
      @manikwedigesiyani 10 หลายเดือนก่อน +1

      Me gayaka mahathaa hitapu yudahamuda niladariyek meyage thawa lassana sindu thiyenawa❤

    • @user-od3eu7kc2s
      @user-od3eu7kc2s 7 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @sujeewaaththanayake1229
      @sujeewaaththanayake1229 6 หลายเดือนก่อน +2

      Hmm mageth

    • @22room50
      @22room50  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මගෙත්

    • @ViduraSankalpa-fd3tk
      @ViduraSankalpa-fd3tk หลายเดือนก่อน

      Monada thawa sindu දැනගන්නට ආසයි ​@@manikwedigesiyani

  • @adithyakawshalya-ei8pu
    @adithyakawshalya-ei8pu ปีที่แล้ว +21

    ඇත්තටම ආදරය කියන්නෙ වේදනාවක්

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 ปีที่แล้ว +35

    කියන්න වචන මා ලග නැත...ඒ තරමටම මේ වැඩසටහන සමාජ ගත කරල තියෙනව මෙහි අයිතිකරු විසින්...ස්තූතියි ඔයාට බොහොමත් ...තෙරුවන් සරණයි ඔයාට ...ජය ශ්‍රී යහපතක්ම වේවා🙏🙏🙏💖💖💗💖💗💖💗💖💗💖💗💖

  • @chandramangalika1754
    @chandramangalika1754 ปีที่แล้ว +70

    මගේ ජීවිතේ මහ පව්කාරයි එත් වෙන මොකුත් නිස නෙවෙයි විදවන්නෙ ආදරයක් නිසා හැමෝගෙම අශිර්වාදය දෙන්න එයා මැරි කරත් බබාල එක්ක හරි මට එයාව ගෙනත් දෙන්න මං ලගට එයාට මන් මගේ ලෝකෙටත් වඩා ආදරේයි මගේ පපුව දනව වේදනයි මේ වේදනාව මට කාටවත් තේරුම් කරන්න බෑ මහ මෙරක් දෙයියනේ 🥺😫😭

    • @mithilatharunya7888
      @mithilatharunya7888 ปีที่แล้ว

      😢😭

    • @budumaga6349
      @budumaga6349 ปีที่แล้ว

      😢😢😢

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว +3

      ඒ වේදනාව මම තරම් දන්න කෙනෙක් නෑ දෙවියනේ......ඒ තරම් විඳවනවා....ආදරෙයි මගෙ පණ ........❤️❤️❤️🌹🌹🌹

    • @rasikapriyantha1422
      @rasikapriyantha1422 9 หลายเดือนก่อน

      😐😐😐

    • @AyeshaMadurangi-eg8jm
      @AyeshaMadurangi-eg8jm 7 หลายเดือนก่อน

      😢❤

  • @sujithjinendra6898
    @sujithjinendra6898 ปีที่แล้ว +16

    දුකක් දැනුන හැම වෙලාවෙම මමත් අහ්නවා...ගොඩාක් ලස්සනයි

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 ปีที่แล้ว +21

    මගේ ජිවිතෙන් අමතක කරන්න බැරි සිංදුවක්

  • @hirunikobbakaduwa3680
    @hirunikobbakaduwa3680 ปีที่แล้ว +28

    වෙන් වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ......😓😓😓😓ඇත්තටම ලස්සන සිංදුවක් මම ගොඩක් ආසයි මේ සිංදුවට....
    සමු ගන්නට නම ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද.....

  • @prabodajeevani7518
    @prabodajeevani7518 6 หลายเดือนก่อน +31

    හදවතට කතා කරන song එකක්. දුක දැනෙනෙ හැම වෙලාවටම මන් මේක අහනවා.හැමෝටම ලැබෙන්න ඕන අහිමි නොවෙන , අවංක , විශ්වාසවන්ත ලස්සන ආදරයක්.

    • @GamingLaraa
      @GamingLaraa 2 หลายเดือนก่อน

      🥺

    • @mohamedsuhail8854
      @mohamedsuhail8854 2 หลายเดือนก่อน

      ඔවි මමත් ඒ ප්‍රර්ථනා ඒ විදියටම තබමි 😢

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +50

    ආදරෙ කරන කොට අපි වගෙම හදවතින්ම ආදරෙ කරන කෙනෙක් ලැබෙන්න ඔනෙ 🥲 නැතිනම් පුදුමාකාර තනිකමක් පාලුවක් දුකක් දැනෙන්නෙ 💖💖

    • @user-gt3uc9lt6f
      @user-gt3uc9lt6f หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +14

    මේ කාලෙ සුපිරි ගීතයක් .දැන් මේ වගෙ සින්දු නෑනෙ විකාර්නෙ ඇහෙන්නෙ

    • @gehanagimsarani
      @gehanagimsarani 11 หลายเดือนก่อน

      Adaraya kiyanne wedanawak

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +21

    ආදරේ වේදනාව දන්නේ දුක දුන්න කෙනානෙවෙයි තනිඋන කෙනා කවදාවත් ආදරෙයි කියලා හිතක් රවට්ටන් එපා ඒක කවදාවත් ගෙවලා නිමකරන්න බැරි පවක් 😭

  • @jagathsumeera3545
    @jagathsumeera3545 ปีที่แล้ว +20

    අද දවසට මේ සින්දුව කී පාරක් ඇහුවද.... මාරම ලස්සනයි ..❤️❤️❤️❤️ හදවතට මරම විදියට දැනෙන්නේ ...❤️❤️❤️❤️

  • @renuka5029
    @renuka5029 6 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේ තාමත් ඒ වගේම තමයි!!!!!!!😢😢😢 තාමත් ආදරේ නිසා විදවනවා!!!

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว +28

    ජ්ව්තය ව්දින්නට නොව ව්දවන්න
    එවුනාට තවම ව්දවනවා ව්ත‍රයි
    එක තමා කරැමෙ❤❤❤හරිම ලස්සනයි

    • @gayashansithija7370
      @gayashansithija7370 ปีที่แล้ว

      Eka aeyhtha

    • @ChatrsdugFoggy
      @ChatrsdugFoggy 7 หลายเดือนก่อน

      ජ්ව්තය විදින්නට ම්සක් ව්දවන්නට නෝවේ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ThusaraSadaruwan-iv5uz
      @ThusaraSadaruwan-iv5uz 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @ruwinihapugoda3660
    @ruwinihapugoda3660 ปีที่แล้ว +33

    අැත්තමයි මමත් මේ දුක විදිනවා...

  • @udithaasanka4683
    @udithaasanka4683 ปีที่แล้ว +12

    පට්ට සින්දුවක්
    ආදරෙයි.
    I❤️U

  • @SupunPrasad-ym4jf
    @SupunPrasad-ym4jf ปีที่แล้ว +18

    ආයේ කවදාවත් මගේ හිතට කිසිම ආදරයක් එපා .

  • @dilo_prog
    @dilo_prog ปีที่แล้ว +17

    පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ....😞❤️

    • @user-cl5ej5rc1r
      @user-cl5ej5rc1r 8 หลายเดือนก่อน

      Jiwithaya widinnata misa widawanna nowe 😊

  • @priyangani
    @priyangani ปีที่แล้ว +19

    හැමදාම කරේ විදවපු එක ජීවිතය විදිනවා කියන එකක් දන්නේවත් නා😥😥😥

  • @rasikaprasad8539
    @rasikaprasad8539 ปีที่แล้ว +17

    හිතෙ තිය්න දෙ ලිය්ගන්න වචන නෑ ❤️❤️❤️❤️

  • @kumarakumara2503
    @kumarakumara2503 ปีที่แล้ว +4

    ඇත්තටම හරි ලස්සන සින්දුවක් මම ත් මෙි දුක විදිනවා

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq ปีที่แล้ว +14

    😔😔😥💔සංගීතය කියන්නෙම විශ්ව භාෂාවක්,,ආමන්ත්‍රණය භේදයකින් තොරව හැමෝටම ලබාදෙන💝💝💝

  • @gayanweerasiri3126
    @gayanweerasiri3126 ปีที่แล้ว +12

    පෙර කරපු පව් ගෙවන්න ලැබිච්ච ආදරයක් මටත් තියෙන්නෙ😢😢😢

    • @wehansamethsada
      @wehansamethsada ปีที่แล้ว

      Matath e wagemai

    • @PushpaKumari-ms4qf
      @PushpaKumari-ms4qf 10 วันที่ผ่านมา

      Matath thiyenawa

    • @PushpaKumari-ms4qf
      @PushpaKumari-ms4qf 10 วันที่ผ่านมา

      මෙ ආත්මෙ එවා ගෙවලා ඉවර කරන්න ඔනෙ.

  • @SugathBandara-wt9ey
    @SugathBandara-wt9ey 11 วันที่ผ่านมา +1

    මම ගොඩක් අාසම ලස්සන සිංදුවක් මේක හිතට ගොඩක් දැනුන කියා ගන්න බැරිම තරම්

  • @amilapradeep3228
    @amilapradeep3228 4 หลายเดือนก่อน +3

    මගෙ ජීවිතේ ආසම සින්දුව මේක හිතට දුකක් ආව ගමන් අහන්නෙ මේ සින්දුව මම

  • @nilminiiddamalgoda3844
    @nilminiiddamalgoda3844 2 ปีที่แล้ว +21

    ජිවිතය විදින්නට මිස විදවන්න නොවේ

  • @Madumadu-k1o
    @Madumadu-k1o 5 วันที่ผ่านมา +1

    මෙ සි‍ංන්දුව මගේ ජිවිතෙ කතාව කියනවා කියලා හිතෙනවා මට අහන හැමවෙලවෙ එතරමටම හිතට දැනුනා 😔😔

  • @surangaruwan9801
    @surangaruwan9801 ปีที่แล้ว +8

    සුපිරි සින්දුවක්

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @shanikamaduwanthi8636
    @shanikamaduwanthi8636 ปีที่แล้ว +12

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...

  • @shanikasiromani8291
    @shanikasiromani8291 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @ramanisriya6568
    @ramanisriya6568 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි jaya වේවා බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +7

    ලස්සනයි 💕💕👍

  • @VidurangaSampath-in1nw
    @VidurangaSampath-in1nw ปีที่แล้ว +5

    සැබෑ ආදරේ නැතිනම් පෙම් සටනින් ජය ලැබේද...😥😥

  • @nimalkulathunga8228
    @nimalkulathunga8228 6 หลายเดือนก่อน

    Ma අසම ගීත ගොඩක් ලස්සනයි ... විරහව කියන්නේ පුදුම දෙයක් 🎉🎉🎉🎉🎉

  • @renukadamayanthi1976
    @renukadamayanthi1976 ปีที่แล้ว +3

    අමත් මේ වගේම විදවනව ඒව අපිට කොහොම කරත් හදා ගන්න

  • @dilipkumara4437
    @dilipkumara4437 ปีที่แล้ว +4

    ලස්සන සිංදුවක්.

  • @chathurangajayamal2070
    @chathurangajayamal2070 ปีที่แล้ว +6

    ආදරේ කියන්නේ මෙකම තමයී

  • @erangamaduranga7228
    @erangamaduranga7228 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @asankamadhu611
    @asankamadhu611 ปีที่แล้ว +3

    මගේ ජීවිතේට ලගම සින්දුවක්

  • @user-kp7im3fv3j
    @user-kp7im3fv3j ปีที่แล้ว +6

    ලස්සනයි

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y 7 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ගොඩක්ම ලස්සනයි

  • @chandanipushpakumari9128
    @chandanipushpakumari9128 ปีที่แล้ว +5

    Adare nisa kiyaganna bari taram dukak widinawa

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක්

  • @user-dz6hs4kb2h
    @user-dz6hs4kb2h 11 หลายเดือนก่อน +1

    ලස්සනයි පපුවට ගොඩක් දැනුනා

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg 10 หลายเดือนก่อน

    ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ😊සැබෑ ජීවිතයෙ මිනිස්සුන්ගෙ දැනීම් හොඳට ම කැටි කරලා නිර්මාණය කරලා තියෙනවා.....
    මාරම ලස්සනක් තියෙනවා🎉❤

  • @user-vz1jo9en3m
    @user-vz1jo9en3m 9 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +18

    සැබෑ ආදරේ නැතිනමි පෙමි සටනින් ජය ලැබෙිද?

  • @nalakabuddadasa4148
    @nalakabuddadasa4148 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක් ❤❤❤

  • @user-sn6bi8ps7i
    @user-sn6bi8ps7i 8 หลายเดือนก่อน +3

    ගොඩාක් සමීප සින්දුවක් .ආදරය සුන්දරයි කීවට ඇත්තටම මහා දුකක් වේදනවක් .❤❤❤

  • @niroshanawarathna5857
    @niroshanawarathna5857 ปีที่แล้ว +7

    එක්වෙලා එකට සිටියත් සියොළගම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නෙවේ...

  • @user-gr9cq2dm3p
    @user-gr9cq2dm3p 9 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි සිංදුව හිතට දුකයි , ජීවිතයම විදවනවා

  • @user-vy3mu9jb1h
    @user-vy3mu9jb1h 4 หลายเดือนก่อน

    පට්ට ලස්සන සින්දුවක් හදවතට දැනෙනවා එ සින්දුව

  • @Madusanka719
    @Madusanka719 3 หลายเดือนก่อน

    කියාගන්න බැරි තරම් දුකයි මෙ සිංදුව දවසට 5/6 ගමනක් අහනවා මම ❤❤❤❤❤😢😢

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w 7 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදු වක් හදවත ටම දැනෙනවා ,,❤❤❤❤❤

  • @PubuduMaduushan
    @PubuduMaduushan 9 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ

  • @chathurangachathuranga6802
    @chathurangachathuranga6802 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදුවක්❤❤❤❤

  • @anushkadanushka1625
    @anushkadanushka1625 5 หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක් ......❤❤❤❤
    හදවතට හොදටම දැනුණා ......

  • @nalindabandara9158
    @nalindabandara9158 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤👍

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 11 หลายเดือนก่อน +2

    මගෙ ජීවිතය ...සම්පූර්ණයෙන්ම .😢❤

  • @isuruudayanga6912
    @isuruudayanga6912 ปีที่แล้ว +13

    පන අැරලා අාදරේ කරා එත් එයා නොකියම දාල ගියා දුකයි ඉතින් එත් එයාගේ සතුට එක නම් මන් මොනාද කරන්නද ඉතින් හිත හදන් දුකින් ඉන්නවා දැන් .............ගොඩක් දුකයි එත් යන අයව අල්ලන් නතර කරන්න බැනේ ......?😥😥

    • @laxmanparara3998
      @laxmanparara3998 ปีที่แล้ว +2

      හිත හදාගන්න මොනවා කරන්නද

    • @ranjanbandara9104
      @ranjanbandara9104 ปีที่แล้ว +1

      Ganan gannepa maco.mmth Pana deegena adaraya karapu kena dala giya.dan Masa 6 wenawa.mm kiyanne eka deyi.mm duk wena warayak Gane eyatath duk wenna Wei eccarai

    • @chathurangajayamal2070
      @chathurangajayamal2070 ปีที่แล้ว +2

      හිතන්න එපා 👌👌👌

    • @enukiyehansaenukiyehansa1450
      @enukiyehansaenukiyehansa1450 ปีที่แล้ว +1

      Daraganna hithanna epa

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว +1

      Thanakata waren ..gamak gahala giyapu ganu edata adanawa .unta ona salli sepai wetarai kari wesiyo mawa nathi kara .hebei dawsaka ekita adena thanata uba waren .edata therei

  • @madushanka2105
    @madushanka2105 7 หลายเดือนก่อน +4

    මමම මවාගත්තු ලෝකෙක මමම තනි වෙලා කවුරුත් පලිද මමම ඇර 🙂💔

  • @chinthakakumara1267
    @chinthakakumara1267 2 ปีที่แล้ว +172

    මෙහෙම ජීවිතයන් ගෙවන අය ඕන තරම් ඇති .......

  • @krishnijayawardena1473
    @krishnijayawardena1473 ปีที่แล้ว +2

    Harima lassanayi

  • @Champikalenadora-mh8pq
    @Champikalenadora-mh8pq 3 หลายเดือนก่อน +1

    ජිවිතය විදින්න මිස විදවන්න නොවේ😢😢😢😢😢😢

  • @Siyanisrilakl
    @Siyanisrilakl 2 หลายเดือนก่อน

    ආදරේ............ කරන...... අයගේ.... හිත්....... සුව.... පත්.... වේවා....අවංක..... ආදරේ ය ක්‌.... හමෝ ට ම...... ලබේ වා... බුදුසරණයි

  • @user-ic9lj6zy8m
    @user-ic9lj6zy8m 5 หลายเดือนก่อน

    හදවතට දැනේන ගිතයක්❤❤❤

  • @user-zc3tw5fk9x
    @user-zc3tw5fk9x 4 หลายเดือนก่อน

    ❤❤❤ඇත්තටම ගොඩක් ලස්සනයි සිංදුව ❤❤

  • @rosanilakimali-yv1fb
    @rosanilakimali-yv1fb 7 หลายเดือนก่อน +1

    Me sinduwa godak watinawa.❤❤❤❤

  • @KuWait-ph9eq
    @KuWait-ph9eq หลายเดือนก่อน

    Adaraya widunna one. Ath Apita widawanna wela math aemai .

  • @Siyanisrilakl
    @Siyanisrilakl 2 หลายเดือนก่อน

    එයා.... සතුටින්..... ව් දි න වා..... ඇති..... එයා.... සත්ටින්.... ඉන්න... ඕන..... දෙන්න ට.... ජේසු.... පිහිටයි

  • @hemahema4626
    @hemahema4626 ปีที่แล้ว

    Harima lassanai hithata danena sinduvak

  • @sunethsenavirathna2373
    @sunethsenavirathna2373 8 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක් 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-pi9lv9lg8l
    @user-pi9lv9lg8l 9 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ලස්සනයි 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-qr6vz7sh4b
    @user-qr6vz7sh4b 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤song එක

  • @manimashamadusanka14
    @manimashamadusanka14 7 หลายเดือนก่อน

    ආදරෙයි මෙ song එකට කොතරම් ඇහුවත් ඇති වෙන්නෑ❤

  • @PrabhathWickramasinghe
    @PrabhathWickramasinghe 22 วันที่ผ่านมา

    කාලයක් නොක නොබි අහපු සින්දුවක්

  • @rathnakumarajanaka844
    @rathnakumarajanaka844 9 หลายเดือนก่อน

    Patta song ekak.adarei.

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 9 หลายเดือนก่อน

    Pana arala adrei kara...at nokiyana yanna giye...lassanai song...1 patta...adrei...❤❤❤💔💔💔😍😍😍

  • @kavishathimash7196
    @kavishathimash7196 5 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤

  • @sandyanirathnayaka9879
    @sandyanirathnayaka9879 ปีที่แล้ว +3

    ජීවිතය විදින්න මිස විදවන්න නෙවේ

  • @mgssrimathi3567
    @mgssrimathi3567 ปีที่แล้ว

    Adaraya parithyagayak.eka issaraha api asaranai

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 9 หลายเดือนก่อน +1

    Mehama jiwitayak gewana aya ona taram ati....😍😍😍😍

  • @dinushakumari-nl4ei
    @dinushakumari-nl4ei 8 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයත් මේ වගෙයි .ජීවිතය විදිනවට වැඩියෙන් ගොඩාක්ම වුනේ විදවන්න.....තවමත් එහෙමයි .....ගොඩාක් මෙි ව⁣ගේ ගීතවල ම⁣ගේ කතාව ලියවිලා තියෙනවා කියලා ඒවා ඇහෙද්දි මට දැනෙන්නේ ....😢💔

  • @bandulanishantha5589
    @bandulanishantha5589 ปีที่แล้ว +1

    අවංකවම ඔනම කෙනෙකුට හිතටවදිනවා

  • @lahiruudayanga8594
    @lahiruudayanga8594 6 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ❤

  • @piu.24-11.
    @piu.24-11. ปีที่แล้ว +4

    ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ.....🥺

    • @HJk-uw9em
      @HJk-uw9em ปีที่แล้ว

      Me.sinduwa.matamai.kiyanna.maram.lassani.hhama.wachanayakma.matamai.kiyawanne

  • @user-in1ye2dp9u
    @user-in1ye2dp9u 2 หลายเดือนก่อน +1

    Lassanai

  • @lakmaliudeshika1438
    @lakmaliudeshika1438 ปีที่แล้ว

    Marama lassana sinduwak.

  • @madushikamadushika-su9wn
    @madushikamadushika-su9wn ปีที่แล้ว

    Marama lassana song akak

  • @chandanikumari9604
    @chandanikumari9604 26 วันที่ผ่านมา

    Gevetha saththya kiya dana cenduwak lassanai

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +2

    ජීවිතය විදින්නට මිස. විදවන්න නොවේ..

  • @user-uu2zq3hq8d
    @user-uu2zq3hq8d 16 วันที่ผ่านมา

    ❤අාදරේ හිරැ වගේ

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว

    Man asama song akak ❤️❤️❤️

  • @KhsirilSirilkh
    @KhsirilSirilkh 2 หลายเดือนก่อน

    ලස්සන ගීතයක්.

  • @tharindusauranga7803
    @tharindusauranga7803 ปีที่แล้ว +1

    superb song😇💗💗