Dayan Witharana ~ Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. | Best Sinhala Songs Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2016
  • link-to.net/122672/siththamka...
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇති
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා.. Sinhala Songs goo.gl/vQb5Ch
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @duggy97
    @duggy97 4 วันที่ผ่านมา +7

    උදාර කොලුවා නිසා ආයේ මේ පැත්තට ආපු මං වගේ අය ඉන්නවද😢

  • @graphicsdema
    @graphicsdema 7 หลายเดือนก่อน +170

    2024 අහනවා... මැරෙනකල්ම අහනවා..❤

  • @nuwanpathiraja7333
    @nuwanpathiraja7333 ปีที่แล้ว +173

    2023 ත් අහනව.. ජීවිතේට එපා වෙන් නැති සිදුවක්... අතීතය මතක් කරවන සිංදුවක්..❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +723

    ඔබ වැනි විශිෂ්ඨයන්ගේ නිහඩ බව නිසා නූතන පැපොල් ඇට ලොන්තයන්ගේ අදෝනාවල් අසාගෙන සිටීමට අපට සිදුව ඇත.

  • @sasindudilshara8280
    @sasindudilshara8280 3 ปีที่แล้ว +434

    2021 ❤අහන සෙට් එක කෝ❤😌

  • @sksolo4363
    @sksolo4363 3 ปีที่แล้ว +402

    මේ සින්දු වලට Over one million views තියන එක ගැන පුදුම සතුටක් දැනෙනවා.... මම වගේ තව අය ඉන්න එක ගැන සිතලා...

  • @prabathjayawardana
    @prabathjayawardana ปีที่แล้ว +63

    වර්තමානයේ හොද සැමියෙක්,හොද බිරිදක් විදියට ජීවිතේ ගෙනියන ඕනම කෙනෙක්, තමන්ගෙ යටගිය අතීතයෙ හදවතට ලැබුන යම් ආදරයක මතකයට පොඩි වෙලාවක් හරි ගිහිං එනවමයි..... ඒකෙ වරදක් දකින්න බෑ.. ශරීරය තියල මනසින් ඒ කාලයට ගිහිං මොහොතක් හැගුම්බර වෙලා එන එක...❤

    • @roosranjani2154
      @roosranjani2154 5 หลายเดือนก่อน +2

      👍

    • @awanthipadmaweera7697
      @awanthipadmaweera7697 3 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත

    • @DammikaDammika-fi4on
      @DammikaDammika-fi4on หลายเดือนก่อน

      හ්ම්

    • @sirimantha
      @sirimantha หลายเดือนก่อน

      ඇත්තම ඇත්ත

    • @buddhikajayasinha7129
      @buddhikajayasinha7129 หลายเดือนก่อน +1

      වැරදි තොරා ගැනිම් නිසා විදවන අය ඔනේ තරම් ඉන්නවා

  • @lakshanviduranga157
    @lakshanviduranga157 3 ปีที่แล้ว +115

    මැරෙන්න මොහොතක් තියලා හරි එන්න මැණික අදටත් උඹ ඇවිදපු අඩි පාරවල් හදවතේ හැම තැනකම තියෙනවා.... 🥺
    ඉන්න තැනක සතුටින් ඉන්න.ඔය ඇස් වලට කිසිම දවසක කඳුලක් නම් එන්න එපා...❤️

    • @skss6581
      @skss6581 3 ปีที่แล้ว +3

      😥🎵🎧👍

    • @chamindadh8699
      @chamindadh8699 2 ปีที่แล้ว +1

      😚😚😚🤗🤗🤗

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා.....
      මතකයට නැගුනා.

    • @irozy22
      @irozy22 2 ปีที่แล้ว +1

      May your wish be granted 😥

    • @lakshiamarasinghe2591
      @lakshiamarasinghe2591 2 ปีที่แล้ว

      You truly have loved her, amazing

  • @amilapemasiri8023
    @amilapemasiri8023 4 ปีที่แล้ว +1440

    මගේ ජිවිතේ යටගියාවකට අරගෙන ගිහින් අතරමන් කරලා එනවා මේ ගීතය. කාටවත් කියන්න බැරි කව්රුත් නොදන්න මමම ව්තරක් දන්න අතීතය. එහෙමම තිබුනාවේ.

    • @sumithrupasinghe2839
      @sumithrupasinghe2839 3 ปีที่แล้ว +11

      පට්ට

    • @blackchoco6727
      @blackchoco6727 3 ปีที่แล้ว +8

      Yes😌

    • @tharindudilshan3014
      @tharindudilshan3014 3 ปีที่แล้ว +21

      Oba mage mulu lookayama nisa mata wadiyen duka danenawa athi... labana athmekath me sinwama vitharak hari ahanna tibbanam hodatama athi sinduwak newei meka bawanawak... loku asawak tiyanawa dayan vitharana aiyawa meet wenna eth man hithawa me jeevithe kawadawath eka karaganna bari wei mata... danata awrudu 6k wage didan mage play list eke mulinma play wena sinduwa eth kawadawath athi veemak na... mulu jeevitha kalema ahuwath me sinduwa athi wenne na... adarei dayan aiye oyatath sinduwatath dekatama... budu saranai...

    • @ashokarukman7722
      @ashokarukman7722 3 ปีที่แล้ว +6

      ඇත්ත

    • @chamiladushantha8393
      @chamiladushantha8393 3 ปีที่แล้ว

      @@blackchoco6727 😤

  • @topvideos3309
    @topvideos3309 3 ปีที่แล้ว +242

    2021 ත් අහනවා
    කවදාවත්ම එපා වෙන්නේ නෑ මේ ගීතය. ❤️

  • @nishiolagasekara740
    @nishiolagasekara740 ปีที่แล้ว +87

    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී 💔
    සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා 💔❤

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 ปีที่แล้ว +204

    කණ හරහා හදවතට ආමන්ත්‍රණය කරමින් යටගියාවේ මනොභාවයන් නැවතත් පින්තාරු කරන ජීවමාන පරිකල්පනයක් මේ සිංදුව තුළින් මතුකරනවා.💞

    • @bagyagamage6746
      @bagyagamage6746 11 หลายเดือนก่อน +1

      Hart taching song 💖😊😢

  • @manushkasandaruwan4179
    @manushkasandaruwan4179 3 ปีที่แล้ว +216

    🎶 භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා...🎶

    • @susanthakumara6298
      @susanthakumara6298 ปีที่แล้ว +1

      Fat soon ❤️❤️❤️

    • @sandakshisulakshana8762
      @sandakshisulakshana8762 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @nishawijesuriya1481
      @nishawijesuriya1481 ปีที่แล้ว +2

      Dayan aiyage me layanvitha hade puduma mihiriyaawak thiyenne. Eyath man wage vishaarada nanda malini guru maniyage golayek. Mage atheetha aadare mata hama thissema sihi karawanawa me sinduwa aheddi. Ada eya ratak danna janapriya charithayak e nisa mata eya gana godak aadambarai. Eth eya t.v1n dakiddi mata daraganna bari dukak danenawa.
      I

    • @manushkasandaruwan4179
      @manushkasandaruwan4179 ปีที่แล้ว

      @@nishawijesuriya1481 💔💫

  • @erandikapriyabhashini7554
    @erandikapriyabhashini7554 2 ปีที่แล้ว +117

    හෙඩ් සෙට් දාගෙන අහන්න ගත්තම ඒ වෙලාවෙ හිතේ දුකක් නැතත් ඇස් වලින් කදුළු එනවා ඒ තරම් සංවේදී සිංදුවක් ,,,,,,,,

    • @sasankajanaka2802
      @sasankajanaka2802 2 ปีที่แล้ว +1

      අවංකකම

    • @tushanifonseka6566
      @tushanifonseka6566 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් ම ❤❤

    • @1965D
      @1965D 8 หลายเดือนก่อน +1

      ඇත්තටම 😢

    • @asirimudalige931
      @asirimudalige931 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sewwandimadushani389
      @sewwandimadushani389 5 หลายเดือนก่อน

      Eththatama haiyen Danna puluwannam ke gahala

  • @aravindaothgamuwa2542
    @aravindaothgamuwa2542 4 ปีที่แล้ว +136

    යකෝ මෙච්චර ලස්සන පපුවට වැදෙන සිංදුවටත් Unlike කරන කාලකන්නි ඉන්නවනේ ඕකුන් තමයි වචනයක්වත් තේරුම් ගන්න බැරි ඉංග්‍රීසි සිංදු අහලා ....... It,s so butiful කියන හැතිකරේ .....

  • @sick8448
    @sick8448 2 ปีที่แล้ว +81

    අද දුකක් උන ඒ අතීතය අතීතයට ගොස් සිහි කරන විට අපමණ සතුටක්මය. අවසන් කාලයේ ඔබ මාගේද මා ඔබගේද ජීවිතයට බාදා කරමින් ගත කල කාලයට වඩා ඉස්සර ඒ ආදරෙන් හිටි කාලේ කොච්චර ලස්සනද මැණික😢😢😢😢😥

    • @hbrightihewawasam1265
      @hbrightihewawasam1265 ปีที่แล้ว +2

      Aththatama භාවනාවක්..දැන් සිංදු එක පාරක් ඇහුවම එපා වෙනවා..මේවා අහන්න අහන්න ඇබ්බැහි වෙනවා...

  • @dayakaruna8615
    @dayakaruna8615 4 ปีที่แล้ว +88

    අතීතය වේදනාවක් උනත් මන් තාමත් ඒ අතීතෙට ආදරෙයි. අහන්න අහන්න එයාවමයි මතක් වෙන්නේ. දැන් තියෙන්නේ සින්දු නෙවේ තනිකම කුනුහරප

    • @chandirajanith600
      @chandirajanith600 3 ปีที่แล้ว

      ඔයා දැන් කසාද බැදලද

  • @sanjeevaharshani
    @sanjeevaharshani 7 ปีที่แล้ว +600

    ආදරය
    වරෙක
    දුකක් ය...
    වරෙක
    සැනසුමය...
    යථාර්ථයට
    මුහුන දීම
    විටෙක
    අභියොගයකි
    නමුදු
    යථාර්ථය ද එයම වෙයි ...

  • @tushanifonseka6566
    @tushanifonseka6566 2 ปีที่แล้ว +104

    ඇබ්බැහි වෙන සුළු අධි මාත්‍රාවක් ❤❤❤, හිතේ gaburuma තැන ට කතා කරපු ගීතයක් ❤❤❤❤❤

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +46

    රත්තරන් හදවතක් තියෙන ගායකයෙක්. මං පුද්ගලිකව හරිම ආදරෙයි මෙතුමට. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දයාන් විතාරණ කලාකරුවාණෙනි❤️

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +140

    කොච්චර නම් ඇවිත් අහනවා ද ?.... ආදරේ කළේ නැතත්, ඒ හඬට පුළුවන් යටි හිත පාරන්න... දීර්ඝ ආයු ඔබට !

    • @supunrchathuranga4003
      @supunrchathuranga4003 3 ปีที่แล้ว +1

      💓

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      ආදරෙන් උපන්
      ආදරෙන් ජීවත් වන මිනිස්සු
      ආදරය නොහදුනන බව
      කෙසේ අදහම්ද?

    • @udaradewanarayana3768
      @udaradewanarayana3768 2 ปีที่แล้ว +1

      Madam

    • @traveltectours6561
      @traveltectours6561 2 ปีที่แล้ว +1

      ඒ කොහොමද ? 🙄🤔

  • @chamindakumara2562
    @chamindakumara2562 4 ปีที่แล้ว +110

    දායාන් විතාරණ ඔබ නම් පට්ට ...සැනසිම අහිමි මට මේ ගිතයනම් බාවනාවක් පින් ඔබට

    • @mahimachandu5223
      @mahimachandu5223 ปีที่แล้ว

      මේ ගීතය මගේ ජිවිතයට සම්බන්ධ උනේ 2004 ඒතකොට මම ඇගලුම් අයතනයක අද 2023.03.06 අදත් මං ඒ වගේම මේ ගීතය ට ආදරේයි මම 6909

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 ปีที่แล้ว +28

    මේවා සිංදු නෙවෙයි...🤟❤️
    පිං කරලා තියනවා මගේ කණ් තාම මේව අහන්න..🙏🔥

  • @madukanimsara3726
    @madukanimsara3726 2 ปีที่แล้ว +26

    2022.01.01 අහන මං 😍
    මේක අහන හැමකෙනාටම අපහු ආදරය නාමයෙන් කිසිම දවසක දුකක්නන් දැනෙන්න එපා 🙂😍
    සතුටින් ආදරයෙන් ඉන්න 😍

  • @user-js7tg8fs2o
    @user-js7tg8fs2o 4 ปีที่แล้ว +678

    2020 th ahana aya koo 💓💓💓

    • @priyanthakumara3258
      @priyanthakumara3258 4 ปีที่แล้ว +12

      නිකංම නොවෙයි හොයාගෙන ඇවිත් අහන්නේ .. සිංදුව මුලින් ඇහැව්වෙත් අපි දැන් සිංදුවත් එක්කම මැදිවියේ එත් තාමත් අහනවා

    • @thilinathushara2831
      @thilinathushara2831 4 ปีที่แล้ว +4

    • @chathurikadeegalla7721
      @chathurikadeegalla7721 4 ปีที่แล้ว +3

      Hemadama wage

    • @wishwasanduni
      @wishwasanduni 4 ปีที่แล้ว +5

      Hitha riddagannama aye aye thawamath ahanawa

    • @ashanmapalagama9795
      @ashanmapalagama9795 4 ปีที่แล้ว +4

      Marenakalma ahai

  • @imayaindi
    @imayaindi 4 ปีที่แล้ว +56

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා.

  • @videosmania3357
    @videosmania3357 2 ปีที่แล้ว +37

    සමුගනිමුද අපි අපෙම වූ මතු භවයක යලි හමුවෙමුයි පතා.....
    ❤ දයාන් විතාරන මහතා...

  • @charinduchathuranga2728
    @charinduchathuranga2728 2 ปีที่แล้ว +30

    මගෙ කතාව මෙසේය .🥺 මනස හුගක් නිරවුල් උනා ❤️ ඔබ වැනි අයවලුන් මගෙ මෙ රටට හුගක් වටිනවා. ❤️❤️❤️

  • @ruwanekanayaka4173
    @ruwanekanayaka4173 4 ปีที่แล้ว +135

    ගිතයෙ සියලුම වදන් අකුරක් නැර මා අත්විද ඇත.😭😭😭

  • @amilasadaruwan3268
    @amilasadaruwan3268 4 ปีที่แล้ว +72

    තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි ❣️❣️❣️❣️

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว +2

      අම්මෝ 😭😭😭

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      හරිම අපූරු පද ගැලපුමක්. හතර පස් වතාවක් කියෙව්වා.

  • @wathsalagunarathne3665
    @wathsalagunarathne3665 ปีที่แล้ว +17

    අනේ 😥😥😥 කියන්න බැරි තරමි දුකයි,අතිතයක් නෙවෙයි අදත් හෙටත් මතුවටත් හැම කාලයටම රැදෙන පපුවට දැනෙන ආමන්ත්‍රණයක්,ඒ ආදරේ ❤️❤️❤️

  • @dilkathushani3571
    @dilkathushani3571 2 ปีที่แล้ว +19

    , කවදාවත් එපා නොවන ඒ අහිංසක ආදරය වගේම
    මේ ගීතයත් කවදාවත් එපා වෙන් නෑ

  • @kushanajanitha9067
    @kushanajanitha9067 4 ปีที่แล้ว +51

    2002ඉඳලා ඔය සින්දුව අහන හිතට දැනුන ගීතයක්...
    පදවැල ට පන දෙන නාදරටා....

  • @sahansampath6133
    @sahansampath6133 4 ปีที่แล้ว +247

    කාලේ හරි ඉක්මනට ගෙවිලා ගිහින් ...එයා දැන් කොහේ ඇත්ද 😪 අදටත් හිතේ මුල්ලක උබ ඉන්නවා කෙල්ලේ ඒත් මොනා කරන්නද උබේ සතුට ඒකනම් මගේ සතුටත් ඒක ඉන්න තැනක හොදින් හිටපන් රත්තරනේ බුදු සරනයි ...

  • @Anurashantta
    @Anurashantta หลายเดือนก่อน +1

    කීපාරක් අැහුවත් එපාවෙන්නැති කටහඩක්❤❤

  • @hashaniirushi8832
    @hashaniirushi8832 2 ปีที่แล้ว +23

    2022 th ahnwa😍❤️හදවතේ සියුම් ආදරය හරි අපූරුවට ආමන්ත්‍රණය කරන හරි ආදරණීය ගීතයක් වශී වෙලා වගේ හැමදාම අහනවා😍😍😍

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +395

    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇති
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා.....heart touching ! 💚❤

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 4 ปีที่แล้ว +38

    ලොකෙයෙන් යන්න නෙවෙයි
    ඉන්න හිතෙන සින්දු මේවා ❤😚 2020

  • @user-qd3fv1df4j
    @user-qd3fv1df4j 4 หลายเดือนก่อน +135

    2024සෙට් එක කො

  • @priyangikadilrukshi750
    @priyangikadilrukshi750 2 ปีที่แล้ว +20

    අද දුකක් උනත් ඒ ගෙවුනු අතීතයට තාමත් ආදරෙයි..😢😢

  • @hwijesekara2896
    @hwijesekara2896 4 ปีที่แล้ว +26

    දයාන් විතාරණගේ වොයිස් එක මාරම මාර ලස්සනයි 👍✌

  • @nimsarawijesinghe5891
    @nimsarawijesinghe5891 2 ปีที่แล้ว +28

    සිත රිදවන නෙත හඩවන රුදුරු අතීතය සිහිගන්වන ගීතයක්..

  • @nirmanthikulakumari1205
    @nirmanthikulakumari1205 2 หลายเดือนก่อน +1

    තාමත් හිතාගන්න බෑ ඇයි මේ සින්දුව ට මෙච්චර ආස කියලා❤
    ආසම වොයිස් එකක්

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 2 ปีที่แล้ว +34

    මේ වගේ ගීත සමාජයට ඕනම ගීත...මෙවැනි රචකයන් ගී ගයන්නන් තව තවත් මේ පින් බිමෙහි බිහි වේවා....🙏🙏

  • @user-of9yl6en4h
    @user-of9yl6en4h 4 ปีที่แล้ว +93

    ලස්සනයි ගොඩක් ගයකයො කියන්නේ මේන්න මෙයාලාට බුදුසරණයි ඔබට ❤️❤️❤️❤️

    • @dileepakrishan1055
      @dileepakrishan1055 4 ปีที่แล้ว

      🌷🌹

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .😎👍 මෙයාගේ පෞද්ගලිකත්වය මටනම් වැඩක්ම නෑ..මම මේ හඬට ඇබ්බැහි වූවෙකි 😎👍💘❤

  • @supundissanayake4999
    @supundissanayake4999 4 ปีที่แล้ว +46

    විරහවත් හරි රහට ඇහෙන සිංදු ❤️💪👌

    • @damindamadakumbura8259
      @damindamadakumbura8259 3 ปีที่แล้ว

      තණමල්විල මල් පොඩ්ඩක් එක්කන් අහද්දි පපුව පැලෙන්න දනෙනව මේ සිංදුව

    • @lavnishreesaul5813
      @lavnishreesaul5813 2 ปีที่แล้ว

      Djfhshehrirpprpippppektrtr

  • @GameIskole
    @GameIskole 2 ปีที่แล้ว +39

    ආදරය විටක වේදනාවක්
    ආදරය විටක සැනසුමක්
    ආදරය විටක සතුටක්
    හැබැයි විදින්න දුන් ජීවිතය විදවන එකම හේතුවත් ආදරයම තමයි..... ❤❤❤

  • @sadesandamali4792
    @sadesandamali4792 3 ปีที่แล้ว +37

    මම මගේ bf ටික.කාලයක් වෙන්වෙල ඉදලා ආයෙම මමයි එයයි කතා කරාම මට ඉස්සරෝම එව්වේ මේ සිංදුව මේක අහන්න කියලා..මගෙ පුපුව පිච්චිල ගියා වගෙ දැනුනා..ඒ වචන ටික හදවත පහුරු ගානවා වගේ හැගීමක් එන්නේ..කියන්න වචන නැ.මාරම ලස්සනයි ❤️

  • @nilushikamuthumini7997
    @nilushikamuthumini7997 3 ปีที่แล้ว +27

    ජීවිතේ හද පාරනම ගීතය ❤

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +11

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.මතක අලුත් වෙනවා❤️

  • @susangafernando2749
    @susangafernando2749 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට
    පෑරුවාට හිත
    ආයෙම සැරයක්..

  • @ruwinisaranga997
    @ruwinisaranga997 4 ปีที่แล้ว +43

    සමුගනිමු ද අපි අපේම වූ
    මතු බවයක හමුවෙමුයි පතා....
    අමිහිරි බව රැගත් ඒ් මිහිරියාව... යලි නොපතමි ඔබේත් මගේත් සිතට....

  • @kasunthushara5212
    @kasunthushara5212 4 ปีที่แล้ว +22

    මේ සින්දුව අහනකොට පරණ ආදර කතාව මතක් වෙනවා.වෙලාවකට අහනකොට දුකත් හෙතෙනා.ඒත් අහනවා.හිතට වැදුනු ගීතයක්

  • @madhufonseka4768
    @madhufonseka4768 18 วันที่ผ่านมา +1

    මගේ ජිව්තෙ මැරෙනකල් ම අහන සින්දු ව...අකුරක් වචනයක් නෑර ම මගේ අතිතය මෙ සින්දු ව මාව ජිවත් කරනවා ...❤

  • @prashanmadura2338
    @prashanmadura2338 3 ปีที่แล้ว +21

    දෙතැනක තිබුන එ හිතට නොදැනුන..
    පූපුරන්න රිදුන මගෙ හිත..
    ඒ බිදුන තැනින් අඩියක් ඉස්සරහට නොතිය..
    අදට අවුරුදු හයයි..
    "විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා"

  • @Galleprabathindikawushuvlogs
    @Galleprabathindikawushuvlogs 2 ปีที่แล้ว +8

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MS-qs7yp
    @MS-qs7yp 3 ปีที่แล้ว +33

    I want to slowly dance in the rain while listening to this. ❤ from Pakistan 🇵🇰

  • @kaushi.523
    @kaushi.523 2 ปีที่แล้ว +7

    ...ඔබ මගේ මුළු ලොවම නිසා
    මට වැඩියෙන් දුක දැනෙනවා ඇති😔😔...🌎🌎 මතු භවයේ මගේ වෙන්න..

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 3 ปีที่แล้ว +10

    අහන්නෙ නෑ ආයෙත් කියල හිත හදාගෙන ඉන්නකොට මේකම ඇහෙනවා. අතීතයට ඇයි මේ තරම් ආදරේ කරන්නෙ.? මොන තරම් හිත හදාගත්තත් ආයෙත් එයා ගැන හිතන්නෙ නෑ කියල මොකද්දෝ හැඟීමක් එක්කම මතකයට එන්නෙ අතීත සුන්දරිය.

  • @thisarabandara2781
    @thisarabandara2781 11 หลายเดือนก่อน +8

    දයාන් විතාරණගෙ ඇත්ත හැගීම් ලස්සනට සිංදුවකින් ප්‍රකාශකරනව ❤

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 3 ปีที่แล้ว +14

    දයාන් අය්යගේ මා නිතර අසනා ගීතයක් 🌹🌹❤❤❤👍👍

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 ปีที่แล้ว +12

    කළු ආදරයයක යටගියාව අවුලන සින්දුවක්😔😔😓❤️

  • @imadcader1893
    @imadcader1893 2 ปีที่แล้ว +8

    ❤හදවතෙ ගයකයනනි.මන් ගොඩාක් අසම සින්දුවක්...

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 2 ปีที่แล้ว +5

    ආදරනීය සුන්දර ගීත මේව...දැනෙන හැගීම් කියල නිම
    කරන්න බෑ...❤️❤️❤️👍👈

  • @indunilprasad6212
    @indunilprasad6212 2 ปีที่แล้ว +7

    ඒ අතීතය අමතක කරන්න බැහැ..... 😌😔😔

  • @Eniaclk
    @Eniaclk 2 ปีที่แล้ว +6

    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා ......

  • @ishu5852
    @ishu5852 2 ปีที่แล้ว +5

    භාවනාවක් ♥️

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +5

    පට්ටයිනේ ඇැැැ,,තෙරුවන් සරණයි

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +14

    ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති....
    විදින්න දුන් ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා... ♥️😥

  • @naturalmedicom5603
    @naturalmedicom5603 3 ปีที่แล้ว +12

    කියලා නිම කරන්න බැරි තරමට ඇත්තම ඇත්ත නොවෙයිද

  • @shashielmeda7758
    @shashielmeda7758 4 ปีที่แล้ว +18

    මගෙ මැනික ඔබ එනකම් මග බලා සිටි...(..චතු),,,,මා...සසී...

  • @darshanideepika9779
    @darshanideepika9779 4 ปีที่แล้ว +66

    ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනේනවා ඇති ❤️

  • @-shagya2098
    @-shagya2098 3 ปีที่แล้ว +25

    ලස්සන මතක ගොඩක් අව්ස්සන සිතම නවත්ත්න දුක් වින්ද ලස්සන අතිතයකට ආදරේ කරන තවමත් හිතින් ආදරේ කරන රාගයට එහා ගිය ලස්සන බැදිමක් තවමත් හිතේ තියනව ජිවිතයම විදවන

  • @shanukamadu4718
    @shanukamadu4718 5 หลายเดือนก่อน +2

    මේ සින්දු අහනකොට දැනෙන හැගීම එකනම් මාරයි❤❤

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +33

    සිංදු අහන්න ආවම මුල්ම සිංදුව මේක......
    නිමක් නැති සසරේ
    බවකතර නිමා කර නික්මෙන්න පෙර තව එක භවයක කවදාහරි මුණගැසුමු....

  • @malikeranda364
    @malikeranda364 3 ปีที่แล้ว +6

    ඔබ මගේ මුලු ලොකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති

  • @chamithmadushan6939
    @chamithmadushan6939 ปีที่แล้ว +1

    සුපිරි ...💕

  • @gayan9264
    @gayan9264 2 ปีที่แล้ว +15

    මේකෙ හිතට වදින්නෙම...දෙලවක් අතරෙ සරන ඔබේ හිත සසල වෙන්න නැහැ නමුත් ඔබ මගේ මුලු ලෝකයම 🌎 හින්දා මට එ දුක වැඩියෙන් දැනෙනවා ඇති. ...........මාත් මේ වගේ සංසාරික ප්‍රර්තනාවක් පතනවා ....

    • @krishansjw4771
      @krishansjw4771 6 หลายเดือนก่อน +1

      ඔව් ඒ ටිකනම් මාරයි.ගොඩක් දැනෙනවා

  • @niroshageethani664
    @niroshageethani664 4 ปีที่แล้ว +32

    විදින්න දුන් ජිවිතය අරන් ...මං
    විදවන්නද මෙි. භවය පුරා .....😥😥😥

  • @bishmanbalasuriya8009
    @bishmanbalasuriya8009 4 ปีที่แล้ว +16

    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වඩියෙන් දුක දනෙනවා අති❤️

    • @srijaya3095
      @srijaya3095 2 ปีที่แล้ว

      Widinn dun jewitaya arn wedawannada me bawaya puraaaas

  • @qnetmobile2696
    @qnetmobile2696 2 ปีที่แล้ว +15

    හීනීයට හිත ඇතුලෙන් අමුතු වේදනාවක් දැනේනවා මේ සින්දුව අහද්දි..

  • @Brad0630
    @Brad0630 3 หลายเดือนก่อน +1

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා


  • @cristinacristina6542
    @cristinacristina6542 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගොඩක්...අහගෙන ඉන්න පුළුවන් දෑස් පියාගෙන....

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 4 ปีที่แล้ว +35

    ආදරය ආයාසයෙන් දරා සිටීමට අපට අපූර්ව පාඩම් උගන්වන සිප්හලක්..

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +1

    ඒ ලයාන්විත වොයිස් එක දායන් විතරණ 👌👌👌

  • @sudunona5119
    @sudunona5119 2 ปีที่แล้ว +11

    ඒ සින්දුව ඇතුලෙ මන් ජීවත් වෙනවා❤️ වචනයක් ගානෙ හදවතට❤️ දැනෙනවා 🥺

  • @surangaadhikari7750
    @surangaadhikari7750 4 ปีที่แล้ว +15

    දෙවොලක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන්නැතූව ඇති
    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති.....

  • @anushkashrilal9874
    @anushkashrilal9874 2 ปีที่แล้ว +3

    ඔබ මගෙ මුලු ලෝ..කයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති...❤️💚💛🧡❤️

  • @sameesewwu5998
    @sameesewwu5998 2 ปีที่แล้ว +6

    මගේ ජීවිතයේ හිමි අහිමි දේ අතර පෙර මතකයන් හරි අපුර්වට සිත්තම් කල යට ගියාවක චිත්‍රරයක්

  • @w.niroshi9668
    @w.niroshi9668 2 ปีที่แล้ว +4

    කවදාවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක් .. හැමදාමත් අහන්න පුලුවන් . මාර විදිහට දැනෙනවා හිතට . යටි හිතේ තියෙන වේදනාව .., ඇස් වලට කදුලු එනවා .. 😥😥🥺😭😭😭😭

  • @sugandikafernando8798
    @sugandikafernando8798 4 ปีที่แล้ว +25

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හො යලි දකින තුරා

  • @chamaraprasad3608
    @chamaraprasad3608 4 ปีที่แล้ว +31

    විදින්න දුන් ජිවිතය අරන් මම..විදවන්නද මේ බවයපුරා...

  • @user-io8su2bs6t
    @user-io8su2bs6t 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ආදරෙයි මේ සින්දුවට

  • @dinushanadeeshani2157
    @dinushanadeeshani2157 3 ปีที่แล้ว +8

    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ භවය පුරා...♥️

  • @DinesSjcom
    @DinesSjcom 4 ปีที่แล้ว +8

    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති

  • @sandunrasanga3076
    @sandunrasanga3076 2 ปีที่แล้ว +8

    සිත් නිවන මියුරු සංකල්පනා ඒ සංගීතය ඒ මියුරු කටහඩ එක්වූ කළ කියන්න වචන නෑ...ඉස්තරම් ..එදත් අදත් හෙටත් එකම රස .....👌👌🔥🔥❤️❤️💯

  • @dilmisakuntala8937
    @dilmisakuntala8937 5 หลายเดือนก่อน +1

    හොද තෙරුමක් තියෙන ලස්සන සින්දුවක් ❤

  • @ushanadikari9987
    @ushanadikari9987 2 ปีที่แล้ว +1

    Igenimata mul thana denna weccha hinda....yaluwonge yalukam tiya ganna one nisa godak dewal atha ariya......me sinduwa ahaddi eee dewal mathak wenwa.....hada pathultama wadina geethayak......❤❤

  • @nilminiaberathna912
    @nilminiaberathna912 2 ปีที่แล้ว +11

    විදින්න දුන් ජීවිතය අරන් මං .....
    විදවන්නද මේ භවය පුරා...
    Nice song🙏🙏🙏🙏

  • @pradeepsuranga3874
    @pradeepsuranga3874 2 ปีที่แล้ว +3

    විදින්න දුන් ජීවිතය අරං විදවන්නද මෙ බවය පුරා ❤️❤️❤️