Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2023
  • පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
    Sanjeew Lonliyes
    Vocal : Sanjeew Lonliyes
    Lyrics : Dilshan Pathirathne
    Melody : Sanjeew Lonliyes
    Music : Sanjeew Lonliyes
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
    lyrics :
    මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
    උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
    එහෙම කිව්වේ
    මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
    රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩෙන්....
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
    මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩෙන්
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ...
    #PihithudenAdareLivve
    #SanjeewLonliyes
    #youtube
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes ปีที่แล้ว +930

    ආදරෙයි මචන්ලා... ආදරෙයි ඈ... මේ චැනල් එකත් අමුවටම අපි එකතුවෙලා විඳිමු...
    ජයමවේවා උඹල ටත්, ජයමවේවා
    Sanjeew Lonliyes

    • @redhummer8166
      @redhummer8166 ปีที่แล้ว +3

      සුෆිරී.. ජය වේවා

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ปีที่แล้ว +4

      ඒක පිස්ස්සුවක්...❤❤❤❤ එකක් කරමුද..අමු එකක් තියනවා

    • @ishanihewawasam8174
      @ishanihewawasam8174 ปีที่แล้ว

      Mage eka full programme eke link eka dapanko

    • @RaviduSilva-kx6cj
      @RaviduSilva-kx6cj ปีที่แล้ว

      Lonliyes + sagala b+ nada band ♥️

    • @thanamalwilarahulathero9170
      @thanamalwilarahulathero9170 ปีที่แล้ว

      Obathuma sambanda karaganna puluwan contact no1 ewanna

  • @padminidasilwa12
    @padminidasilwa12 ปีที่แล้ว +863

    අවුරුදු 50 ක් වෙච්ච අම්මෙක් උන මටත් වචන නෑ පුතේ ⁣උඹේ දක්ෂකම ගැන කයන්න..❤🔥 තෙරුවන් සරණයි 🙏❤🔥

    • @sanojdhanuka6790
      @sanojdhanuka6790 10 หลายเดือนก่อน +10

      Respect ❤❤

    • @iranganimangalika7176
      @iranganimangalika7176 9 หลายเดือนก่อน +14

      මගේ හිත කොයි තරම් රිදුනද ඇයි මගෙන් ඒ gana නොඇහුවෙ

    • @chamarasilva1564
      @chamarasilva1564 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @user-bb3jp1ey2v
      @user-bb3jp1ey2v 9 หลายเดือนก่อน +21

      මේ හඬ මෙච්චර දවස් කොහොමද මට මඟහැරුණේ. සිංදුව ඇහුව පළවෙනි පාරම.ඇස් වලින් කදුළු ආවේ.උඹේ හඩ හදවත ස්පර්ශ කරණ නිසා.කටවහ වදින්න එපා කවදාවත්ම.ආදරෙයි අයියණ්ඩි ඒ හඬට❤❤❤

    • @dhanushkalakmini
      @dhanushkalakmini 9 หลายเดือนก่อน +5

      උබයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ.... ❤️❤️

  • @amilaachilles1447
    @amilaachilles1447 9 หลายเดือนก่อน +403

    භාවනාවක් වෙලා සහෝදරයා උබගේ voice එක,music & lyrics ඔක්කොම .... අහපු වාර ගාන හිතාගන්න බෑ.උබ දැන් brand එකක් වෙලා 👌❤️🤜🤛🙏

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 9 หลายเดือนก่อน +85

    2.15 ..රිදෙන බව දැන දැනම අපමන... කියන තත්පරේ ඇතුලෙ එන vibe එක වෙනම ලෝකෙකට අරන් යනවා....මුලු සින්දුවේම ආසම තත්පරය❤

  • @isurushehan8657
    @isurushehan8657 ปีที่แล้ว +593

    ලංකාවේ කිසිකෙනෙක් කරපුනැති වෙනසක්... සංගීතයේ වෙනස්ම රසයක් සොයන උබට හදවතින්ම සුබ පතනවා...කියන්න වචන නැහැ පට්ට...👌👌👌

    • @ayeshsachi6498
      @ayeshsachi6498 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එ වෙනස හොඳට ගැලපෙනවා

    • @WenukiLakeesha-ru7yf
      @WenukiLakeesha-ru7yf 8 หลายเดือนก่อน

      Koitaram ahuwat athi wanna na

    • @user-zx3bc2kr7d
      @user-zx3bc2kr7d 8 หลายเดือนก่อน

      තවත් මෙවැනි ලස්සන කලා නිර්මාණ බිහි වේවා 🙏😊

  • @amalfernando1813
    @amalfernando1813 ปีที่แล้ว +1974

    1. නිල් මැණික , 2. යකඩ මනමාලි 3. කහ කුඩේ 4. සිරස බිම වැටුණා 5. දඟ මල්ල, ඇතුළු සියලුම ගිත අමුතුම අමු රසයක්. ගැඹූරු තේරුම්. ආකර්ෂණීය ගැයුම්.

    • @JinendraPerera-sv9nk
      @JinendraPerera-sv9nk ปีที่แล้ว +29

      ai yoshadara nuba kaviyaki budunge

    • @dilanmadusank6189
      @dilanmadusank6189 ปีที่แล้ว +7

    • @hashanchandimal4737
      @hashanchandimal4737 ปีที่แล้ว +10

      ඇයි කලීපා

    • @user-cl7oh3hc2x
      @user-cl7oh3hc2x 11 หลายเดือนก่อน +20

      අනේ මන්ද අප්ප පිස්සු හැදෙනව හදවත තුවාල උනාද මන්ද ඒ පිහිතුඩට මේක නම් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ❤❤❤❤❤❤❤

    • @waruna35
      @waruna35 11 หลายเดือนก่อน +6

      සහ කලීෆා, මල් මාවතේ

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 7 หลายเดือนก่อน +35

    ආදරණීය පුතේ, මට අවුරුදු 60යි. ඉන්නේ එංගලන්තේ. ඔබගේ ගීත අහන වාර අනන්තයි. අපිව නැවතත් තාරුණ්‍යයට කැන්දාගෙන යනවා. පදවැල්, සංගීත රටා, අතිශයෙන්ම දක්ෂ ඔබේ ගායනය ඉතාම අනර්ඝයි. හදවතින්ම සුභ පතනවා පුතා ❤ තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @priyankamahesh1848
    @priyankamahesh1848 9 หลายเดือนก่อน +8

    ඇයි බං මේ රටේ ඉපදුනේ.ඇයි අපිව මෙහෙම අඬවන්නේ.කුණුවෙලා ගඳ ගහන මේ වර්තමානයේ ජීවිතය රැකගන්න තියෙන හැම සතයක් ම පාලකයෝ මංකොල්ල කන රටක අපේ පන්තියේ ඈයෝ ඉන්නේ ඇඬු කඳුළෙන් බං.ඒ කඳුළු හෝදලා අරිනවා උඹේ සින්දුව අහනකොට වැටෙන කඳුළු වලින්.ගොඩක් පින්

  • @ksampatha
    @ksampatha 11 หลายเดือนก่อน +286

    ඒ කාලේ වේරලියද්ද, චාමර, දමිත් ගෙන් පස්සේ ආසාවෙන් තවත් එක් සුවිශේෂි කටහඩක්.
    ජය වේවා...

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq 7 หลายเดือนก่อน

      🔥

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 4 หลายเดือนก่อน

      මෙික තනිකරම භාවනාවක්. Good Lake මල්ලි .❤❤❤

  • @ishiniwathsala7772
    @ishiniwathsala7772 ปีที่แล้ว +558

    පට්ට අවුලෙන් ඉන්න වේලාවක ......😢❤සිත ශක්තිමත් කරපූ තවත් ඇබ්බැහියක් වූන ගිතයක් ❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +11

      බොහොම සන්තෝසයි මචන් සහෝදරී... උඹල ගැන...

    • @prasannafernando9857
      @prasannafernando9857 ปีที่แล้ว +6

      අසාධාරණයි මම ලියන්න හිටපු කමෙන්ටුව ලියලා 🙏🙏😥😥💙💙

    • @dilukshanayanajith
      @dilukshanayanajith ปีที่แล้ว

      😥😔

    • @sndfamily5831
      @sndfamily5831 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

    • @sanjujunior-jy5rp
      @sanjujunior-jy5rp ปีที่แล้ว

      Aniwa

  • @LearnWithYuki2023
    @LearnWithYuki2023 8 หลายเดือนก่อน +46

    2.19 මැරෙන්න හිතෙන හැඟීමක්... ❤❤❤ ආදරෙයි සංජීව්.. ඒ vibe එක.. අන්තිමට දෙන වයලින් පාට් එක.. ❤ මුල් සිංදුව වෙනම එකක්. මේක වෙනම එකක්.. ඒත් මේ දෙකම මාව අඩවන පොදු සාධකයක්... 😢😢 ආදරෙයි සංජීව්... දිල්ශාන්...

  • @sithsara4836
    @sithsara4836 9 หลายเดือนก่อน +126

    පද රචනයට හරියටම ගැළපෙන ගැයීම ඉස්තරම්. පද රචකයාටත් සුබ පැතුම්

  • @dimuthurangana5135
    @dimuthurangana5135 ปีที่แล้ว +251

    දෙවියනේ ඒ කටහඬ .. හරිම අපූරුයි... ❤ විශිෂ්ඨ නිර්මාණයක් ...

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 ปีที่แล้ว +513

    ඇග පත හිරිවට්ටවල යවන්න සිංදු කියන්න හැමෝටම බෑ සහෝදරයා ❤
    ජයවේවා...! SJS 🤟

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +11

      සුසිත්" සහෝදරයා ආදරෙයි මචෝ ඈ...

    • @weerabaddanagearunodika4836
      @weerabaddanagearunodika4836 9 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත

    • @methsarafernando2870
      @methsarafernando2870 9 หลายเดือนก่อน +1

      100% true

    • @hansanaAyash
      @hansanaAyash 9 หลายเดือนก่อน +1

      aththa machan

    • @epictubesl
      @epictubesl 9 หลายเดือนก่อน +1

      එකගයි

  • @neelasamanlatha6862
    @neelasamanlatha6862 9 หลายเดือนก่อน +8

    කලාතුරකිනි පිහිටන නිවුන කටහඩක් ඔබට දිගු ගමනකට ආසිරි

  • @navindurajakaruna9900
    @navindurajakaruna9900 9 หลายเดือนก่อน +27

    ම්ටම මගේ දුකටම කිව සින්දුවක්..මගේ ආදරෙත් මේ වගේම පිහිතුඩින් ලිවේ.හරිම වෙදනයි ආදරෙ..ලස්සනයි ඇත්තමයි පින් සිද්දවෙනවා පිරිමියෙක්ට දුක කියන්න බැ කෑ ගහලා.කවුරුත් අහන් නෑ.අඩුමගානේ සින්දුවකින් හරි ඒ දුක කියවෙන එක ගැන ගොඩාක් සතුටුයි.බියර් එකක් එක්ක දුක මර මර සින්දුව අහන්න පුලුවන්❤❤❤❤

  • @krikojourney
    @krikojourney ปีที่แล้ว +243

    බියර් උගුරක් 🍺
    මතක සුසුමන් පිටවන රැයක් 🌙
    අමුම අමු සිංදුවක්
    ඇත්තමයි මේකනම් ඇබ්බැහියක්.... ❤❤❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +8

      ආදරෙයි මචෝ... ජයමවේවා

    • @Avindu_Malli
      @Avindu_Malli ปีที่แล้ว +1

      ❤️
      🤌

    • @sandunnishantha2525
      @sandunnishantha2525 ปีที่แล้ว +1

      ඔවු ඇත්තටම ❤❤❤

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว +2

      සිත නිවන ලස්සන නිර්මානයක්

    • @ravideshapriya5744
      @ravideshapriya5744 11 หลายเดือนก่อน +1

      Mat

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 10 หลายเดือนก่อน +129

    ගායනයට උචිත කටහඬටත් වගේම කතා කරන වයලීන් හඬ..ගිටාර් මුසුවත් සමග ලස්සන බීට් එක හදවතට හොදින් දැනෙනවා ..දක්ශතාවලින් පිරිපුන් කණ්ඩායමක සුසංයෝගය ..ආදරෙයි ...❤❤❤

  • @mcalexy2k
    @mcalexy2k 9 หลายเดือนก่อน +38

    මමයි උඹෙ ඇස් දෙකේ මේ හැටි
    විඩාබර දුක් කදුලු මැව්වේ...
    උඹයි මම ඒ කදුලු පිසලන
    මොහොතෙදිත් මට එහෙම කිව්වේ...
    මගෙත් හිත මොන තරම් රිදුනද
    මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ...
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩින් ආදරේ ලිව්වේ...//
    දැවෙන චිතකය විරහ ගිනි මැද
    මමයි නිතරම උබව හෙව්වේ...
    රිදෙන බව දැන දැනම අපමණ
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහි තුඩින්....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...//
    දැවෙන චිතකය කදුළු පිණි ඉස
    මමයි ඇවිලෙන ගින්න නිව්වේ
    මතක වල සුසුමන් දරාගෙන
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩින්.....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...//
    පිහිතුඩින්.....
    පිහිතුඩින්...... ආ.......දරේ ......ලිව්වේ......

  • @user-tg6sc6dg2s
    @user-tg6sc6dg2s 7 หลายเดือนก่อน +13

    ලෝකය අමතක කරල ,හිතුවක්කාර විදිහට ලියනව නම් මේ වගේ great සිංදු ලියවෙනව.❤❤❤❤❤❤❤

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 ปีที่แล้ว +31

    රිදෙන බව දැන දැනම අපමණ...
    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩින්...
    ආදරේ ලිව්වේ... ❤️
    ඔබේ හඬ ගැන නම් තවත් උපමා නෑ... ❤️
    ආදරෙයි... ❤️
    තවත් මෙවැනි නිර්මාණ කරන්න වාසනාව ලැබේවා!!!

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว +85

    මාරම වොයිස් එකක් කියන්න වචන නෑ මීට වඩා වටිනාකමක් ලැබෙන්න ඕන චරිතයක් ❤🎉 🎶

  • @user-im5jt9yg6p
    @user-im5jt9yg6p 4 หลายเดือนก่อน +14

    ඔබයි හදවත සියුම් තැන් වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....මම ඔයා එක්ක දැක්ක හීන මට අදටත් අමතක කරන්න අමාරුයි.හිනා වෙලා ඉන්නවා අදටත් දුකක් හිතේ නැ වගේ ඔයා එච්චර හයියක් මට දුන්නා.හන්තානේ රොබරෝසියා මල් පාගගෙන ඔයා දැන් ඇවිදිනවා ඇති තනියම නෙවේ එයත් එක්ක.හරියට ඔයා අපේ හීන පාගගෙන ගියා වගේ.මම බදාගෙන ආදරේ කරේ නැ.ඔයාට කවදාවත්.හැමදාම හිතුවෙ ආදරේ කියන්නෙ බෙදාගන්න එකට.ඔයා සතුටින් ඉන්න එකට.ආදරේ කියන්නෙ ඈතින් ඉදන් හිනාවක් දැකලා පපුව පැලෙන්න ගන්න සැනසීමක් දෙන හුස්මට.ඉතින් සතුටින් ඉන්න.මම ආදරෙයි අදටත්.......💫🍃

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 7 หลายเดือนก่อน +12

    කාලෙකට පසුව සිංහල ගීත ලෝකයට භාසනීය සාදාරණයක් ඉටුවිවෙලා තියෙනවා...
    බොහොමයක් ගීතයන් කිව්වේ කකුල්වලට.මොලේට වැදිලා හදවත කීරි ගැහෙන හදවත්වලට කියන ගීත සෙට් එක...සත්තයි කහ කුඩේ ගීතයට මට ඇඩුනා 🎉

  • @yoyomusic7261
    @yoyomusic7261 ปีที่แล้ว +29

    කාලයක් මම මගේ taste එකට සෙට් වෙන සින්දු හෙව්වා මට දුක වෙලාවට අහන්න. ඒ කාලෙ ඒම මට සෙට් වෙන සින්දු හම්බ උනේ නෑ. අන්තිමට මට දැනෙන දේවල් ලියලා මමම melody හදලා මට දුක වෙලාවට කියන්න ගත්තා.. මම හිතනවා අමු සින්දුත් ඒම හැදිච්ච හදවත අභ්‍යන්තරයෙන් ආපු දේවල් කියලා.. හරිම ආදරෙයි.. 🥺🖤

  • @thisarianuththara7905
    @thisarianuththara7905 ปีที่แล้ว +55

    කියන්න වචන නෑ..දැනෙන හැගීම..ඇස් වලට කදුළු එන්නේ නොදැනිම..හැමෝටම පිහිටන්නේ නැති කටහඩක් ..හරිම මිහිරට ගයනවා.තවත් ඇබ්බැහියියක්...ජයවේවා ..බුදුසරණයි ..👍❤️❤️❤️

  • @roshankumara7895
    @roshankumara7895 9 หลายเดือนก่อน +30

    පට්ට හඩ , පට්ට වචන පපුව දැනෙන ඇහැට කඳුළු එන ගීත බම් සජිව් කියන්නෙ බාවනක් 👌👍 ❤

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 3 หลายเดือนก่อน

      තනිකරම භාවනාවක් . Good lake

  • @sandunimadushika697
    @sandunimadushika697 8 หลายเดือนก่อน +16

    ඇත්තටම භාවනාවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.වොයිස් එක නම්..❤ කියන්න වචන නෑ

  • @indikapushpakumara8284
    @indikapushpakumara8284 ปีที่แล้ว +69

    හදවතට මොකද්දෝ දුකක් එකතු කරල, ඇස් දෙක තද කරගෙන වාහගන හිටියත් කඳුළු පිට පනින තැනට පත් කරලා, හුස්ම ගන්න හැදුවට හුස්ම හදවත ඇතුලේ හිර වෙලා, අයිති කර ගන්නත් බැරි දාලා යන්නත් බැරි ආදරයක් ලග ජීවිතේම නැවතිලා, ඒ ආදරේ හදවතේ සියුම් තැනක පිහි තුඩකින් ලිව්ව ආදරයක් ම තමයි. Chandima

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 ปีที่แล้ว +84

    විශේෂ හේතුවක් නැතත් හදවතේ සියුම් රිදීමක් ඇති කරන්න පුලුවන් කට හඬක්. හරිම හැඟුම් බරයි. තව බොහෝදුර යන්න ලැබේවා.

    • @modhikabamunusingha1190
      @modhikabamunusingha1190 10 หลายเดือนก่อน

      Udenma neth FM eke me sinduve kotasak ahuna venasma aaraka katahadaka nisa me sinduva mokakda kiyala ahanna one hithanakota menna Dan ahavva lassanayi hoda dakshakenek Agata karanava

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 9 หลายเดือนก่อน +3

    මීට අවුරුදු 10කට විතර කලින් මගෙ කොම්පියුටර් එකෙ උබේ sweety kella ඇති වෙනකම් ply උනා...මචන් මම ආසම කලාවක් මේ සිංදුවල තියෙන්නෙ..එකෙන්ම පට්ට් අමුයි...මචො ගහපන්න් ඇගවල් හිරිවැටෙන්න..මේකයි බන් අපේ සැබැ කලාව..අපිටම ආවේනික සිංදු කලාව..ලොන්ලියෙස් ගහපන් වෙනම කලාවක්..හැමදාම විතරක් නෙමෙ මැරිලත් පැයක් උබේ හඩ දෝන්කාර දෙන්න ඕනි..බොක්ක..දවසක මම උඹට ලියනවා අමුම අමු සිංදුවක්..ජය වේවා මචො..😍😍😍😍😍🌷🌷🌷

  • @vimukthirandeniya7486
    @vimukthirandeniya7486 8 หลายเดือนก่อน +4

    දැවෙන චිතකයෙ කඳුළු පිණි ඉස
    මමයි ඇවිළෙන ගින්න නිවවේ....
    මතකවල සුසුමන් දරාගෙන
    නුඹයි හදවතෙ සියුම් තැන්වල
    පිහිතුඩෙන් වෙන්වීම ලිව්වේ.....😢

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน

      😢❤

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +183

    නර්තනය යනු ' උමතුවකි." ගායනය යනු හැඬීමකි."

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 ปีที่แล้ว +39

    අනේ මේක ලස්සනයි ... "රිදෙන බව දැන දැනම අපමණ" එකයි, "මතක වල සුසුමන් දරාගෙන" කියන ඒකයි මාරයි.. ඒකෙන් පස්සෙ දාන වයලීන් පාර්ට් එක...😢❤❤❤❤ මාරම ලස්සනයි ....

    • @littlemermaid5921
      @littlemermaid5921 9 หลายเดือนก่อน +1

      ඔව් ඒ feeling එක දරාගන්න අමාරුයි

    • @moon.1111.
      @moon.1111. 8 หลายเดือนก่อน +1

      🥺✊✊✊

  • @sudarshikumari4034
    @sudarshikumari4034 7 หลายเดือนก่อน +9

    කවිය යනු භාවනාවක් නම් ගීතය එහි ගැබුරුම ස්තානයයි❤

  • @user-tp3pr9xl1h
    @user-tp3pr9xl1h 9 หลายเดือนก่อน +31

    මේක නම් භවනාවක්‌ ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...... මාරම ලස්සනයි.. මුළු හදවතටම දෙනෙනවා 🥰🥰🥰

    • @slchandra1616
      @slchandra1616 5 หลายเดือนก่อน

      Mamath ithama kemathi wois ekata

    • @slchandra1616
      @slchandra1616 5 หลายเดือนก่อน

      Idiriyath oyavidiyata gmana palayan machan

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +23

    ❤️🖤ආදරයෙන් අමූට...🖤❤️
    සංසාරේ කොතැනක හෝ මෙලෙසින් යලි හමු වෙමූ...❤️
    එකිනෙකාගේ දුක් ගින්දර එකටම අපි විඳ ගමූ... ❤️
    පිහි තුඩකින් මේ පපුවේ නොමැකෙන සටහන් දැමූ...❤️
    බොහෝ වරක් ඒ ගීතය ලය ගින්දර නිවා දැමූ...❤️🖤❤️
    තවත් විටෙක නුඹේ වදන පපුවෙ අවුල් ලිහා දැමූ...❤️
    මචං බොක්ක කවදාවත් අපි නම් වෙන් නොම වෙමූ...❤️
    මෙලෙසින් අපි මනුසත් ගඟ ඉදිරියටම ගලා යමූ...❤️
    Stress එක පිට කෙරුවේ මචං උඹයි ගීයෙන් අමූ...❤️🖤❤️
    ගාන්ධර්ව දිව්‍ය රජෙක් මං හිතන්නේ මේ අමූ...❤️
    මහ පොළොවට බැස්සේ උඹ ගිනි නිවන්න නේද අමූ...❤️
    Trending one තමයි උඹට සම්මානය පිරිනැමූ...❤️
    ඉඳින් ඉතින් ඉදිරියටත් අපි සමගම culture අමූ...❤️🖤❤️

  • @lakaboy980
    @lakaboy980 ปีที่แล้ว +23

    මේ සින්දු අහන්නේ ඉතින් සුපිරිම සෙට් එක තමා ✨️❤️

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 8 หลายเดือนก่อน +12

    ගීතයකින් කෙනෙක්ගෙ ඇහෙන් කඳුළක් වට්ටන එක ලේසි නෑ. ඔය හඬට ඒ දේ පුළුවන්. ❤ ජය වේවා 💖

  • @isurusampath605
    @isurusampath605 9 หลายเดือนก่อน +21

    ❤❤❤ පට්ට සහෝදරයා සුපිරියක් දඩ බඩ නැතුව බොක්කටම දෙනව ආයෙ පට්ටෙටම ඇබ්බැහිවෙන්න අපේ ආයුශත් අරන් ජීවත්වෙන්න ඕනෙ තව තව නිර්මාන වැඩියෙන් කරන්න ලැබේවා ❤❤❤❤

  • @janakaroshan4132
    @janakaroshan4132 11 หลายเดือนก่อน +359

    "රිදෙන බව දැන දැනම අපමණ, උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ"....මේව නම් පුදුම නිර්මාණ........

  • @priyadarshini2313
    @priyadarshini2313 10 หลายเดือนก่อน +46

    හරිම ලස්සන ගීත රටාවක්...අර්තවත් ගීත කලාවක්....ඔබට සුභ පැතුම්.....💐💐👍

  • @ranjithupul6964
    @ranjithupul6964 9 หลายเดือนก่อน +4

    මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ,මුලු හිතම අවුස්සන හිතම හිරිවට්ටනසිංදුවක්,ජය වේවා සහෝදරයා ,උබ අපේ එකෙක්

  • @shanm6781
    @shanm6781 9 หลายเดือนก่อน +2

    කලබල,මෙලෝ රහක් නැති,කකුල් නැටවෙන සිංදු බිහිවෙන කාලෙක මේ වගේ සිංදුවක් අහන්නත් අපිට පින තිබුන.ඒ පිනට උඹට ස්තුතියි සහෝදරය

  • @judefernando9801
    @judefernando9801 ปีที่แล้ว +20

    පට්ට බරයී බං ඒ වොයිස් එක මගුල🔥🔥❤

  • @AyeshaGihani-pb6oh
    @AyeshaGihani-pb6oh 10 หลายเดือนก่อน +8

    මේ වගේ සින්දු ඇහෙද්දි හදවත දවන හිමි නොඋන ආදරයක් අපි හැමොම ලග තියෙනවා ..😢

  • @ShiroLk-tf1yp
    @ShiroLk-tf1yp 9 หลายเดือนก่อน +11

    මේ හඬ ගැන නම් කියන්න වචන නෑ හැම ගීතයක්ම හදවතේ ගැඹුරටම දෙන්න මේ හඬට පුලුවන් ජයවේවා සහෝදරයා ❤❤

  • @user-bb3jp1ey2v
    @user-bb3jp1ey2v 9 หลายเดือนก่อน +2

    රෑ දහය පහුවෙලා එක පාරක් ඇස් දෙක පියාගෙන අහල බලන්න.ඒ දැනෙන හැඟීම.❤❤ඔයාගේ හදවත හිතාගන්න පුලුවන් අයියණ්ඩි මට.මොන තරම් දේවල් දරාගෙන ඉන්නවද කියලා..ඒ වචන තමන්ගෙම උනාම තමයි තව කෙනෙක්ගේ ඇහැට කදුළු උනණ විදිහට ගයන්න පුළුවන් ❤❤ආදරෙයි

  • @insasiamila9926
    @insasiamila9926 10 หลายเดือนก่อน +78

    ආලෝකයේ වෙිගයටත් ..ශබ්දයේ වෙිගයටත් වැඩි වෙිගයෙන් විරහවෙ ඩබල් ඉර කපන් යන සංද්වනිය ඔවර්ටෙක් කරපු,..හදවතේ සියුම් තැන් වල ඔබයි පිහිතුඩෙන් ආදරය ලිවිවෙි

  • @dineshrathnayake4606
    @dineshrathnayake4606 ปีที่แล้ว +23

    හදවතට කතා කරන ගායකයෙක් ❤❤❤මුල ඉදන්ම ආසම කරන වචන හඩත් එක්ක සුපිරියටම ගැලපුන හදවතේ ගායකයෙක් ❤❤❤

  • @nipuniayesha3322
    @nipuniayesha3322 8 หลายเดือนก่อน +2

    කීපාරක් ඇහුවද කියලා හිතාගන්න බෑ. සමහර හැගීම් තියෙනවා වචන වලට හරවන්න බැරුව , කාටවත් කියාගන්නත් බැරුව හිත අස්සේ කැකෑරී කැකෑරී තියෙන මේ වගේ සින්දුවක් ඇහුවම ඇහැටත් නොදැනිම කදුලු පනින .❤

  • @yomaldesilva2280
    @yomaldesilva2280 8 หลายเดือนก่อน +4

    මම සාමාන්‍යයෙන් එහෙම කමෙන්ට් කරන්න හරිම අකමැති කෙනෙක් එඋනාට මෙතරම් ලස්සන නිර්මාණයක් අගය නොකර කොහොමද හරිම ලස්සනට හැගිම් වචනයට පෙරලලා තිනව සහ එක අමුතුම ෆිලින් එකක් කොච්චරනම් ඇහුවද ත්වත් අහන්න පුලුවන් ඇත්තටම ඇබ්බැහි වෙනවා මේකටනම් එතරම්ම ලස්සනයි එ voice එක භාවනාවක් good luck bro ❤❤

  • @malkihansi
    @malkihansi ปีที่แล้ว +15

    මතක වල සුසුමන් දරාගෙන උබයි හදවත සියුම් තැන්වල.. පිහිතුඩින් ආදරේ ලිවුවේ ❤❤😔

  • @indikarathnayake2519
    @indikarathnayake2519 ปีที่แล้ว +6

    හොඳ කියන දහක් අතරේ
    හදවතින් වැරැද්දක් කියන එකෙක්ගේ අදහස වටිනවා ඔබ ඉන්න level එකට දැන්

  • @mashiproductions1326
    @mashiproductions1326 9 หลายเดือนก่อน +24

    Voice එකේ සමහර තැන්වල චාමර වීරසිංහ ගෙ vibe එකක් තියෙනවා❤

    • @udayakuma8918
      @udayakuma8918 9 หลายเดือนก่อน

      Damithwwraliyaddath ඉන්නවා

  • @pasindurangana
    @pasindurangana 9 หลายเดือนก่อน +10

    ගීතයේ අර්ථය හිතට දැනෙන්නම කටහඬ ශක්තිමත්... 😍

  • @rasisl1949
    @rasisl1949 11 หลายเดือนก่อน +11

    නුබයී පිහිතුඩෙන් ඔක්කොම...
    ගීත ගැයුවේ...
    වදිනවා ඒ ඔක්කොම සහොදරයා ❤❤

  • @thusharipradeepasenarathna5292
    @thusharipradeepasenarathna5292 ปีที่แล้ว +7

    ඩිල්ෂාන් පතිරත්න මෙතරම් සියුම් ලෙස
    දරැනුවට දැනුන ආදරයක වෙදනාව..
    නුබෙ පන්හිද පිහිතුඩක් කල
    නුබෙ සිතුවිලි කොහෙන් ආවෙ

  • @chamindaperera7890
    @chamindaperera7890 7 หลายเดือนก่อน +1

    මේ සින්දුව භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් මේ වගේ සිංදුවක් මෙච්චර හොඳට කියන්න පුළුවන් වෙන්නේ ජීවිතේ කවදා හරි අවංකවම ආදරේ කරලා සිත් තැවුලින් වේදනාවෙන් ඉන්න කෙනෙකුට විතරයි මට හිතෙනවා ඒ වේදනාවන් sanjeev ටත් ඒක දැනෙනවා ඇති කියලා

  • @nosaa_with_u
    @nosaa_with_u 5 หลายเดือนก่อน +2

    සැබෑම ආදරය උරුමය නොවූයේ පෙරකල පවටය... ඒ ආදරේට හැමදාමත් ආදරෙයි අප්පච්චී❤. මලත් ආදරේ මරන්න baha❤❤❤

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว +6

    Television එකට ත් ඇවිත්... ❤❤ අමු කලාවක් නම් sanjeew කියන්නෙ පිකාසෝ

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 ปีที่แล้ว +14

    හේතුවක් නැතුව ඇහෙද්දි ඇඩෙන සිංදු❤😊

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 11 หลายเดือนก่อน

      Anivarayenma hetuvak nee. Laamaka hith valata eka dannava ATI. 😮😮😮😮

  • @dshlsameera
    @dshlsameera 6 หลายเดือนก่อน +4

    ඒ වයලීන් වාදනය හදවත හැගීම්බර කරනවා..❤

  • @thilinadanushka-hx7oz
    @thilinadanushka-hx7oz 9 หลายเดือนก่อน +4

    අමු මියුසික් කල්චර් එක පිස්සුවක් දැන් ඒකට පිස්සු වැටිලා ඉන්න පිස්සෙක් මං ආදරෙයි සංජීව අයියේ ඒ වගේම ගොඩාක් පිං මේ වගේ අර්තවත් නිර්මාන අපට දායාද කරනවට❤

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +5

    "මගෙත් හිත මොන තරම් රිදුණද..
    මගෙන් ඇයි ඒ ගැන නොඇහැව්වේ.."
    ආදරේ කියන්නේ තමන්ව සතුටෙන් තියන්න අනිත් කෙනාව සතුටු කරන එක කියලා තැනක තිබුණා..මේ වචන පේලිය ඇහෙන වෙලාවේ හිතුණා මේ කියන්නේ ඒකමයි කීයලා 😊

  • @kekulu2942
    @kekulu2942 ปีที่แล้ว +3

    හේතුවක් දන්නෙ නෑ... මේ සිංදුව කෝම ඇහුවත් ඉවරවෙනකල් අහන්න බැහෑ... පපු ගලවලා යනවා... මොකක්දෝ කියාගන්න නොතේරෙන ම්ම්ම්ම්ම් මගේ වචනෙන් කිවොත් කැම්‍රි වේදනාවක් දැනෙනවා... ජීවිතේට මම අහපු ලස්සනම සිංදුව...

  • @mhirikumari7110
    @mhirikumari7110 8 หลายเดือนก่อน +3

    කිි සැරයක් ඇහුවද කියන්න මතක නැති තරමි..මාරම ලස්සනයි...හිතට දැනෙන වචන ...භාවනාවක් වගේ....❤❤❤❤

  • @ireshashamalee2245
    @ireshashamalee2245 9 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයී සහෝදරයා ❤️🥰
    ඉදිරියෙන් ඉදිරියට යන්නට ශක්තීය ලැබේවා🙏
    මේ සිංදු අහන ගොඩාක් අය ජීවිතය නැති කර ගන්නවට වඩා හිත් හදා ගන්න උත්සාහ කරයී කියලා මට මේ සිංදුව ඇහුණම හිතුණා..... ❤

    • @uditha3637
      @uditha3637 9 หลายเดือนก่อน

  • @samilife9729
    @samilife9729 ปีที่แล้ว +6

    දහ වෙනි වතාවටත් එහා දැන් අහන මම ....🖤🖤🖤ලස්සනයි ආදරෙයි ජය වේවා...🖤🖤🖤

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama ปีที่แล้ว +32

    අධිමාත්‍රිකයි🥺❤️
    අමෘතය වගේ❤
    අහනව නෙවෙයි @Amu Music Life තනිකර භාවනාවක් වගේ❤️🎉

  • @dmkranjith7768
    @dmkranjith7768 9 หลายเดือนก่อน +2

    හරි ම ලස්සනයි හැම සිංදුවක්ම.😍😍 තවත් ඕනේ අලුත් සිංදු අපට. ජය වේවා.

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +31

    කොහොම ඇහුවත් සන්ජීවු කියන්නෙ පිස්සුවක් ❤😊

  • @user-hf5iv1ug8j
    @user-hf5iv1ug8j 11 หลายเดือนก่อน +12

    මේකනම් පිස්සුවක් අයියා. ජය ශ්‍රී....
    ඔය වගේ හඩක් කවදාවත් අහලා නෑ... ❤❤
    ආදරෙයි හැමදාම.. ❤❤❤.

  • @sudarshanatravels
    @sudarshanatravels 9 หลายเดือนก่อน +13

    මේක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඇත්තටම ලස්සනයි සහෝදරයා..... ❤❤

  • @indirasenavirathna1856
    @indirasenavirathna1856 3 หลายเดือนก่อน +1

    නුඹයි හදවත සියුම් තැන්වල ....... පිහි තුඩින් ආදරය ලිව්වේ...... හරිම ලස්සනයි

  • @user-db3qf1yb4f
    @user-db3qf1yb4f ปีที่แล้ว +5

    මගේ ආසම සිංදුව. ඒ හඩනම් පපුව පසාරු කරගෙන යනවා..

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +10

    මාත් ඔබගේ සින්දු කීපයක්ම ඇහුව.දිගු නින්දක හිද අවදි උනු වැනි, හිතට කියාගන්න බැරි අමුතු රසයක් මිහිරක් දැනුන.ස්‍රේශ්ට ගායකයන් සමුගනිද්දී ඇති වූ සන්වේගය ,ඔබ වැනි උසස් නිර්මානයන්ට දායක වන තරුනයින් ගේ ගීත වල අරුත් ඇසූවිට මදකට අස්වැසිල්ලක්...වගේම අනාගත ගී කෙත සාරවත් වෙන බවක් හගිමි.හිත සන්වේගයක් වැනි හැගිම් දනවන හරි අපූරු අති විශිශ්ට සන්ගීත තනු නිර්මානයකි.ඔබට තවත් මෙවැනි උසස් නිර්මාන වලට ඉඩහසර ලැබේවා...ජයවේවා.💐💐💐👍

    • @randiya-250
      @randiya-250 11 หลายเดือนก่อน

      ඔයාත් ලියනවද අක්කේ

    • @samudhrikadhabare7106
      @samudhrikadhabare7106 10 หลายเดือนก่อน

      @@randiya-250 සමාවෙන්න.දැනුය් දැක්කෙ.ඇය් එහෙමත් හිතුනද? ඔවු පොඩ්ඩක් පුලුවන්

    • @user-qe5mu1bn6e
      @user-qe5mu1bn6e 9 หลายเดือนก่อน

      Ane mata oyage number ekak dannako

  • @indrajithrathnayake5855
    @indrajithrathnayake5855 8 หลายเดือนก่อน +2

    රම් වීදුරුවක් ,සීතල වැස්ස , පේරා හන්තාන මීදුම පේන තැනක , වහලෙන් වතුර බින්දුව බින්දුව වැටෙන තැනක . නිස්කලංකව අහනවා

  • @sewwandiiddawala4171
    @sewwandiiddawala4171 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි... හේතුවක් ඇතත්, නැතත් හදවත මොහොතක් නතර වුනා.. පිහි තුඩෙන් ආදරේ ලිව්වේ... කියන්න තේරෙන්නෙ නැහැ. හරිම සංවේදී බවක් දැනුනා..ඒ තරම් විශිෂ්ඨයි ඔබේ ගායනය. ජය වේවා අයියේ ❤️

  • @chathusjay1499
    @chathusjay1499 ปีที่แล้ว +16

    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....❤️🌻

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +1

      මචෝ...♥️♥️

    • @chathusjay1499
      @chathusjay1499 ปีที่แล้ว

      @@SanjeewLonliyes ආදරෙයි ❤️

    • @sadunlakshantha9881
      @sadunlakshantha9881 ปีที่แล้ว

      Supirima supiriiii❤️❤️❤️❤️❤️❤️

  • @amumusiclife5835
    @amumusiclife5835  ปีที่แล้ว +18

    ආදරෙයි මචන්ලා ආදරෙයි ඈ...
    අපේ අමු සින්දු අහනවට විඳිනවට බොහොම ස්තූතියි...
    මේ චැනල් එකෙත් අපි අමුතු රහ ආර්ට් ටිකක් නිදහසේ බෙදාගමු...
    @AmuMusicLife
    හෙන ආදරෙයි බන්, සිරාවටම... උඹල ගෙ ආදරේ මාරයි...
    මාත් එදා වාගෙම ඉදිරියටත්, ආදරෙයි මචන්ලා...
    ජයම
    ජයම....
    අපි හැමෝම එකම මිනිස්සු...
    Sanjeew Lonliyes

  • @LazadaJean
    @LazadaJean 7 หลายเดือนก่อน +3

    I don't understand the language, Ultra max feeling. I listened to this more than 100 times. Love this from the Philippines ♥

    • @DiveHive
      @DiveHive 5 หลายเดือนก่อน

      language is sinhala
      I’m the one who wiped off tiresome tears from your eyes
      You are the one who told me that when i was doing that so
      How many times i was hurt but you never even ask about that
      You are the who wrote love in the softest spots in my heart with a knife
      I was the one looking for you through the burning broken pyre in my heart
      You are the one who wrote love in the softest spots in my heart (knowing it hurts me)
      with a knife... with a knife
      I was the one tried to put off the fire in burning broken pyre in my heart with my tears
      You are the one who wrote love in the softest spots in my heart (knowing it hurts me)
      with a knife... with a knife

  • @damia499
    @damia499 9 หลายเดือนก่อน +1

    මටත් අහන්න තිබුන ඒත් අදටත් අහන්න බැරිවුන ප්‍රශ්න ..ඇඬුනා මේ වචන ඇහුවට පස්සේ . සෑහෙන්න විඳින්න පුලුවන් සංගීත සංයෝජනයක් එක්ක රහට..❤

  • @rmdissanyake7865
    @rmdissanyake7865 ปีที่แล้ว +8

    ගේයපද ❤ හදවතට රිදෙන්නම ලියවිලා.....ලස්සණයි රූපකාය මනසේ සිත්තම්කළ අපූරුව........

  • @sampathadikari9352
    @sampathadikari9352 ปีที่แล้ว +31

    මේකත් අමුයි මගේ සහෝදරයා..
    "මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ???" ❤❤❤❤ ආදරෙයි සංජෝ... ❤❤❤❤😘😘😘

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +2

      සම්පා" මචෝ... ආදරෙයි ඈ

    • @maduramahendra7319
      @maduramahendra7319 11 หลายเดือนก่อน

      වදිනම තැන සින්දුවෙ

  • @S2K-AKAZA.
    @S2K-AKAZA. 9 หลายเดือนก่อน +3

    හදවතට දැනේනවා මාර විදියට එක මාරයී 💗 නුබයී සියුම් තැන් වල පිහි තුඩෙන් ආදරේ ලිවුවේ 💞

  • @_____________9023
    @_____________9023 9 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අයියේ ඔයාගේ සින්දු ඇග හිරිවැටෙනවා ජය වේවා

  • @chalankashehan7504
    @chalankashehan7504 ปีที่แล้ว +4

    බියර් උගුරල්. මලක්. කදු ගැටයක වාඩියක්. සින්දුවක්. මේක තමයි රහම එක. ❤️❤️

  • @jayakumari4258
    @jayakumari4258 9 หลายเดือนก่อน +1

    ආදරෙයි පැලෙන්න එකෙන්ම❤❤❤❤❤❤ජය වෙිවා තෙරුවන් සරණයි

  • @dayankarunarathna1992
    @dayankarunarathna1992 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මචං පටිට වොයිස් එකක් ❤ මම මචං කපුගේට පස්සේ අහපු හොඳම සිංදු සෙට් එක ..ඇත්තටම සමාජයේ යථාර්තය...

  • @IMA_Music_Vibes
    @IMA_Music_Vibes ปีที่แล้ว +5

    අම්මෝ.... පපුව පුච්චන මෙහෙම සින්දු... 😮😮😮

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +11

    Woooooow හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ අහන්න අහන්න ආසයි 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @asokaperera5131
    @asokaperera5131 7 หลายเดือนก่อน +1

    නටන දගලන නලියන සන්ගීතය අතරේ ජීවිතයට විදීමක් සිතීමක් දෙන හොද නිර්මාණ ඔබෙන්. ඔබට ජය

  • @dilrukshiaberathnne5678
    @dilrukshiaberathnne5678 9 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි ඒ හඩ හදවතට දැනෙනවා සුබ පැතුම්

  • @sumedhaperera5940
    @sumedhaperera5940 ปีที่แล้ว +4

    සංගීතයේ වෙනම රහක්.... පද රචනයේ වෙනම ආරක්.... අමුවෙන්ම

  • @samanthamirandu7369
    @samanthamirandu7369 11 หลายเดือนก่อน +3

    අමුවෙන් ම අමු සින්දු රසට අහන්න දීපු උබ අමුම වැඩ්ඩෙක්. අමුවෙන්ම ආදරෙයි සන්ගීත වේදියා......❤

  • @tharanga.n
    @tharanga.n 9 หลายเดือนก่อน +3

    ඒ කටහඬ, වචන, සංගීතය ...
    ඒ රහ කියන්න වචන නෑ ❤

  • @dhammikadenipitiya7365
    @dhammikadenipitiya7365 5 วันที่ผ่านมา

    විරහාව තරම් සුන්දර වේදනාවක් සුන්දර රසයක් මේ ලෝකේ නැති තරම්.ඔබ ඒක තවත් සුන්දරව විදින්න අපිට දෙනවා.බෝහෝම පිං.

  • @gimhanalachintha4948
    @gimhanalachintha4948 ปีที่แล้ว +25

    ජීවිතය අමුවක්...
    අමුව ජීවිතයක්...
    කදුළු මැද
    සිනහ මැද
    කියඹුලතාවක පැටලූ
    ගිනි පුළිගු මල් පොකුර
    දැවී අළු කර නසාලයි
    ජීවිතය ...
    🌹💙💙💙💙💙💙🌹

    • @ir6204
      @ir6204 11 หลายเดือนก่อน +1

      Lassanai e පද ටික ❤

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +1

      💟

  • @sandalidananji2861
    @sandalidananji2861 ปีที่แล้ว +6

    මගෙත් හිත මොන තරම් රිදුනද, මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ..
    නුබයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආද⁣රේ ලිව්වේ.. 🖤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes ปีที่แล้ว +1

      සඳලි" මචන් සහෝදරී🤝🤝♥️