ඔබ තරමට මා නැලවූ...Oba Tharamata Ma Nalawu ~ J. A. Milton Perera ~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අප ආ මග ඇති මනරම්....
    සිහිවටන මැකිය හැකි නම්...
    එය මට කියන්න බැරිදෝ...
    ඔබ තරමට මා නැළවූ...
    ඔබ තරමට මා හැඬවූ...
    වෙන කෙනෙක් නොමැත දියතේ.....
    ඔබ තරමට මා හැඬවූ...

ความคิดเห็น • 494

  • @UDARAMUTHUUDARAMUTHU
    @UDARAMUTHUUDARAMUTHU 6 หลายเดือนก่อน +45

    2024 අහන අය කෝ❤❤

  • @iroshiupamalika6262
    @iroshiupamalika6262 ปีที่แล้ว +93

    අපිට ඇත්තට ආදරය කරන කෙනාව අදුර ගන්න බැහැ.අපි ගනන් ගන්නැහැ.ඒත් අපි විවාහ වෙලා අර වගේ ආදරයක් නොලැබෙනකොට මුල් ආදරය හොයන් යන්න හිතෙනවා.

    • @sandeepamalshan2237
      @sandeepamalshan2237 ปีที่แล้ว +7

      හරියටම හරි කතාව

    • @kusummdagoda1329
      @kusummdagoda1329 ปีที่แล้ว +8

      සත්තකින්ම ඔව් ඒ කතාව ඇත්ත

    • @mklaprabu9175
      @mklaprabu9175 ปีที่แล้ว +8

      Apita ehema hithunata eththatama ..eya ekka ජීවත් unanam .ඔයාට hithei meya hodaai කියලා .කොහොමත් මිනිස්සු hemadama heuwe නොලැබෙන දේවල්

    • @ameeshanimsith8150
      @ameeshanimsith8150 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්තම ඇත්ත

    • @pradeepkumara9016
      @pradeepkumara9016 ปีที่แล้ว +3

      Hmmmm Sampurna aththa tama

  • @thakshilaanuradha4034
    @thakshilaanuradha4034 ปีที่แล้ว +25

    අතීතය මිනිසුන්ව ජිවත් කරනවා වගේම ඇසට කඳුලක්ගේනවා අතීත ආදරය මතක්වෙනවා.

  • @JayanthaManike
    @JayanthaManike 6 หลายเดือนก่อน +4

    දිනකට දෙවතාවක්වත් අසමි ඒ තරම් හැගීම් බරය අත් දැකීම් නිසා තවත් ජීවීතේ කොටසක් වැනියමෙම ගීතය මිල්ටන් පේරේරා ගායක තුමාගේ හඩ මේ රූප පෙළ මොනවට ගැලපේද? අපේ හදවතට පෙම් පුරානයට මද හෝ අස්වැසිල්ලකි

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +73

    මේවගේ හදවතට දැනෙන දුක්බර විරහා ගීතයක් නිර්මාණය කල කරුණාරත්න අබේසේකර ශූරින්වත් සිහිපත් කරමු නේද ..💕😔💕

    • @dayanideepani5412
      @dayanideepani5412 8 หลายเดือนก่อน +4

      ekanam aththamaipuduma hakiyawak ethumata thibune

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 ปีที่แล้ว +15

    ඒක අහනකොට මාර දුකක් දැනෙනවා . අනේ මන්ද වෙනම ලෝකෙකට යනවා.

  • @dumindapremarathna3530
    @dumindapremarathna3530 ปีที่แล้ว +20

    ආදරය අහිමී උනත් ඒ වේදනාව එ විරහව තමයි අදටත් ජීවිතය විදින්න හුරු කෙරූවෙ..

  • @Merein-pt9nt
    @Merein-pt9nt 6 หลายเดือนก่อน +3

    මිල්ටන් පෙරේරා කියූ මේ ගීතය මේ ගයන්නේ ප්‍රියංකර පෙරේරා යි. අද ඔහු පාදයක් ද අහිමිව අසනීපව සිටී

  • @jeewaka59
    @jeewaka59 6 หลายเดือนก่อน +2

    ලද දෙයින් සතුටුවීම උත්තමයන්ගේ ගුණයක්....ඒ උතුමන් ගිය පාරේ යන්න සැමවිටම උත්සහවත් වෙන්න.

  • @madhulakmali6593
    @madhulakmali6593 3 ปีที่แล้ว +44

    ඔබ වරකි හද පෙලන්නේ.. මා දහස් වර තැවෙන්නේ 😥😥

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +15

    ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඩවු වෙන කෙනෙක් නොමැත මෙලොවේ---

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 7 หลายเดือนก่อน

      දියත කියන්නෙ ලෝකයට තමයි

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 ปีที่แล้ว +47

    ගීත රචකයා ගීය ලියලා තියෙනවා අහන පෙම්වතුන් ට ඇඬෙන්නම....

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe2591 2 ปีที่แล้ว +39

    මාවත් අඩවපු ආදර කතාව මතක්‍ උනා අවුරැදු 42 කකට කලින්😢😢

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +39

    හුස්මකින් පිට කරන්නම් ....ඒ ඇති හිතෙනවා .....ජීවිතය එහෙමයි ....මේ උතුම් ධර්මය නොතිබුණ නම්...අද කොහෙද....ස්තුතියි

    • @manojdissanayake7035
      @manojdissanayake7035 2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @kumamery995
      @kumamery995 2 ปีที่แล้ว

      😥

  • @aselakithsiri1186
    @aselakithsiri1186 2 ปีที่แล้ว +32

    එදා පාසල් ප්‍රේමය අවුරැදු 39 පස්සේ මට හමුවුනාම මට හිතාගන්ඩ බැරි අදහගන්ඩ බැරි උන හමුවීම ආපහු මතක් කරපු එකම සින්දුව...

    • @rangarajapaksha8106
      @rangarajapaksha8106 2 ปีที่แล้ว +2

      oyata duka hithun nadda.jeewithe aluthin patan gena sathutin innawada

    • @vgdwickramarathne8914
      @vgdwickramarathne8914 ปีที่แล้ว

      Ekale hari a sundarai

    • @kwkw5346
      @kwkw5346 ปีที่แล้ว

      Hmm matath thiyanawa a wage ath dekimak aurudu 26ki apahu a premaya hamu una hariyata hinayak wage

    • @ganithalokaya8466
      @ganithalokaya8466 ปีที่แล้ว

      ආදරය කියන්නේ මොකක්ද කියලා හදවතට දැනෙන්න පුදුම දෙයක් වෙන් වීම කියන්නේ හරිම දුකක්.

    • @mklaprabu9175
      @mklaprabu9175 ปีที่แล้ว +1

      Ee kale adara katha harima sundarai .den wage neme

  • @sandewnimsara2382
    @sandewnimsara2382 ปีที่แล้ว +8

    මේ වගේ ආදරයක් මටත් තිබුනා අදටත් දැනටත් මං විදවනවා

  • @jayanandakuruppuarachchi7791
    @jayanandakuruppuarachchi7791 9 หลายเดือนก่อน +6

    අවුරුදු පනහක පාසැල් අතීතය.....මතකයි...තවමත්..අඩුවක් නැතිවම..

  • @mangalamanike6874
    @mangalamanike6874 ปีที่แล้ว +8

    ජීවිතේ ට ගොඩක් සමීප ගීතයක්.ආදරණීයවම බැදුනු හිත් වෙන් නොමවේවා කිසිම ආත්මභවයක.හරිම ලස්සන දුක්බර කටහඩකට අපූරුවට ගැලපූ ගීතයක්.

    • @nalakashiranjeewa744
      @nalakashiranjeewa744 ปีที่แล้ว +1

      මගේ ජිිවිතේටත් ගොඩක් සමිිප ගිිතයක් ,එදා යෞවනයේ කුළුඳුල් ආදරේ අහිමි වෙලා වසර 24 කට පසුත් අදටත් වියපත්ව හිතින් විඳවනවා.මම වගේම එයත් කොහේ හරි ඉඳගෙන අතිිතේ සිහි කරලා විඳවනවා අැති.සංසාරෙන් පතාගෙන එන ආදරණිිය හදවත් වෙන් නොම වෙිිවා .

  • @vincefernando6208
    @vincefernando6208 หลายเดือนก่อน

    ඔබ තරමට මා නැළවූ වෙන කෙනෙක් නොමැත හරිම ලස්සනයි දුකයි

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +35

    හැමෝගෙම ජීවිත වල මේ වගේ ආදරයක් වෙනුවෙන් විදවපු අය කොච්චර නම් ඇතිද.😥

  • @priyanthakumara2822
    @priyanthakumara2822 9 หลายเดือนก่อน +3

    ජීවිතය ජීවත් කරවන කොච්චර දේවල් නම් තියෙනවද අතීතයේ. මේත් ඒ වගේ ගීතයක්... ආදරෙයි හැමදාමත් මේ හඬට... ❤️❤️

  • @priyaranjane7833
    @priyaranjane7833 2 ปีที่แล้ว +44

    අදටත් මේ ගීතය ඇහෙනකොට කදුළු එනවා. ඒ තරමට අතීතය අසුන්දර සිහිවටනයක් ඇත මටත්. 😢

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 2 ปีที่แล้ว

      ඒ තමයි අපේ හෙළ භාෂාව.♥️♥️🎶🎵

    • @chandanasalgadhu6408
      @chandanasalgadhu6408 ปีที่แล้ว

      අතීතයේ සුන්දර විදවීමක්

  • @ranweeraw.g5693
    @ranweeraw.g5693 4 ปีที่แล้ว +40

    අනුවේදනීය ආදර ගීතයක්

  • @yasithathiwanka464
    @yasithathiwanka464 4 หลายเดือนก่อน +1

    Hamadama hana sinduwak😢😢

  • @nilushisilva9464
    @nilushisilva9464 3 ปีที่แล้ว +16

    ඔබ වරකි හද පෙලන්නේ
    මා දහස් වර තැවෙන්නෙ 🎧🎵🎶

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +9

    හරිම වටිනවා මෙ ඉදිරිපත් කිරිම් නොමැරෙන ගීත

  • @rupachandraamarasinghe4001
    @rupachandraamarasinghe4001 3 ปีที่แล้ว +37

    මීට වසර 45 පැරනි මගේත් අතීතය මතක් වෙනවා. අමරසිංහ කුරුණෑගල

    • @lakshiamarasinghe2591
      @lakshiamarasinghe2591 2 ปีที่แล้ว +1

      මටත් තිබුනා එහෙම අතිතයක් , අවුරැදු 42 කට කලින්, අදත් මතක් වෙනවා ඒ දුක

    • @rangajeewa6043
      @rangajeewa6043 2 ปีที่แล้ว +1

      එ අතිතය හරිම දුක හිතේනව.2006

    • @ranji6657
      @ranji6657 ปีที่แล้ว +1

      අවංකවම

    • @Sameera-i4y
      @Sameera-i4y 8 หลายเดือนก่อน

      Avankavama math ahamai issara

  • @danushkavidanapathirana6948
    @danushkavidanapathirana6948 2 ปีที่แล้ว +12

    නාඩි ඇඩේන්නම ගායනා කරනවා.👍👍👍

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +44

    මේ සින්දු තරම්...අපව නැලවූ..අපිව හැඩවූ...වෙන සින්දු නොමැත දියතේ.......

  • @lalsiriwardana
    @lalsiriwardana 3 หลายเดือนก่อน

    මෙතනනම් මේ ගායනය ප්‍රියංකරගෙ. මේකත් ලස්සනයි . ඒත් මුල් ගායනා තමයි ලස්සනම සුමිහිරිම

  • @JayanthaManike
    @JayanthaManike 6 หลายเดือนก่อน +2

    ගීත රචක කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ භාව පූරණ කුසලතාවය මොනවට දිස්වේද?

  • @JasinthSamarakoon
    @JasinthSamarakoon 10 วันที่ผ่านมา

    Ma githaya mage ජීවිතයේ අදත් දුකක් දෙන ma ha
    Dawathin හදවතින් hadawana wa

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 7 หลายเดือนก่อน +1

    Thaththage singing - The missing peice

  • @JayanthaManike
    @JayanthaManike 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හදවතට කතා කරන ගිතයකි රසවත් සරසවි ආදරය සිහිගැන්වේ හුස්ම හිරවෙනව මෙන් දැනේ ගිතයට සුදුසු දෘශ්‍ය සංකලනයක්ද කර ඇත අතීත රසවත්ම ආදරය සිහිපත් කරන තවත් ගීතයක් නැති තරම් ය

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 2 ปีที่แล้ว +8

    ජීවිතය පුරවිඳින අති කටුක වේදනා මේ වාගේ මියුරු පද හා ගායනා තිබෙන ගීත වලින් පිරිමදිනවා කියලයි හිතෙන්නෙ

  • @dedunutennakoon1012
    @dedunutennakoon1012  6 ปีที่แล้ว +99

    ඔබ තරමට මා නැලවු
    ඔබ තරමට මා හැඬවු
    වෙන කෙනෙක් නොමැත දියතේ
    හස හැඟුම් පෙලට පන දී
    ජීවන නාලිය පරිදි
    පෙර වෙලී සිටියා සුරතේ
    ඔබ තරමට මා නැලවු....
    කළුවර කුටියක තනිවී
    කල්පනා ලොවක මැදිවී
    කිම දෙනෙත් පියා ඉන්නේ
    ඔබ වරක් හද පෙලන්නේ
    මා දහස් වර තැවෙන්නේ
    සියො ළඟම සලිත වන්නේ
    ඔබ තරමට මා....
    අත වනන යට ගියා වේ
    සුව සමයක මට සිහි වේ
    අමතක කරන්න හැකි දෝ
    අප අා මග ඇති මනරම්
    සිහිවටන මැකිය හැකි නම්
    එය මට කියන්න බැරි දෝ
    ඔබ තරමට මා.....//
    ගායනය-:මිල්ටන් පෙරේරා

  • @prabathsusantha1685
    @prabathsusantha1685 ปีที่แล้ว +5

    ජීවිතේට බද්ද උන ගී කියන්නත් බෑ සමහර විට ජීවිතේම වෙන්න ඇති 😔😔😔😔😔

  • @thathsaranisewwandika7382
    @thathsaranisewwandika7382 ปีที่แล้ว +6

    තාමත් අහනවා 🌟🌟

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +11

    අහද්දි හිතට දැනෙන හැගීම විස්තර කරන්න වචන එන්නේ නෑ

  • @JasinthSamarakoon
    @JasinthSamarakoon 8 วันที่ผ่านมา

    මියෙන thura me duka amthaka weda......kisifa නැත

  • @samudrasribulathgama5249
    @samudrasribulathgama5249 4 ปีที่แล้ว +54

    පුදුමාකාර හැඟීමක්...අද හුගක් අය තේරුම අහන්නෙ නෑ නේ....සිත නිවාගන්න අපූරු නවාතැනක්..

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +5

      ඔබ හරියටම හරි...ලස්සන කතාවක් කිවුවෙ ...ස්තුතියි ගොඩාක් ....!

    • @roshiniwijesundara7367
      @roshiniwijesundara7367 4 ปีที่แล้ว +3

      වෙත කෙනෙක් නොමැත මෙලෝවේ අම්මාගෙන් පසු

  • @dreamdreem2861
    @dreamdreem2861 3 ปีที่แล้ว +10

    ඒ අතිතය තවත් විදවනා😭😭😭

  • @prasadiapsara7511
    @prasadiapsara7511 ปีที่แล้ว +3

    විරහව විඳිනව කියන්නෙ වෙනම මිහිරක්.. මේවගෙ..ජීවිත කාලෙම..ඔබතරමට..මා නැලවූ....ඔබ තරමට මා හැඬවූ....

    • @isharaukkwatte2024
      @isharaukkwatte2024 ปีที่แล้ว +1

      ඔව් විරහව විඳීම නම් ඇත්ත්ත්තටම සතුටක්ම තමයි, හැබැයි ඉතින් වෙන කෙනෙක්ගේ. විරහව අපේම වුනා නම් අපිට විඳවීමක්ම පමණක්මයි. සමහරවිට ඒ විඳවීම දරා ගන්න බැරිව අපි අපේ දෙමාපියන් හට ඒ දුක උරුම කරවනවා.

  • @rexeyfernando8942
    @rexeyfernando8942 4 หลายเดือนก่อน

    ❤පාසැල් ජිවිතය මතක් වුනා...

  • @sithaacharige1519
    @sithaacharige1519 3 ปีที่แล้ว +5

    කියල නිම කරන්න බැරි තරම් පුදුම හැගිම් බර ගියත් අහලනමි එපාවෙන්නෙම නැහැ

  • @ThusithaSilva-e5n
    @ThusithaSilva-e5n 4 หลายเดือนก่อน

    Excellent 👍 old Hite❤

  • @KanchanaJayaweera-n2f
    @KanchanaJayaweera-n2f 5 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandawathidissanayake9408
    @nandawathidissanayake9408 3 หลายเดือนก่อน

    ජිවිත කාලය පුරාවටම අසමි..දුක නොසන්සිදේවි කවදාවත් .....සතුට සෙනසුම නොම්‍රෙත කිසොවක් මෙලොව අපසතු කදුල අතරින් සිනාසිය නොහෙක එනමුදු එයයි කල යුතු

  • @preethiwimalaseena6833
    @preethiwimalaseena6833 8 หลายเดือนก่อน

    මොනතරම් ලස්සන ට හිත කියවලාද....... 😘 අප ආ මඟ ඇති මනරම් .........සිහිවටන මැකිය හැකි නම්.........එය මට කියන්න බැරිදෝ.........❤

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Obe thramata maa nalawuu obetharamata maa handawuu vena keanakeneke nomatha diyathea ...............
    Nice .

  • @anagivsthiyuna6882
    @anagivsthiyuna6882 4 ปีที่แล้ว +38

    දහස් වතාවක් අහල ඇති...තව දහස් වතාවක් රස විදිමි... ඔබ තරමට මා නැළවූ...ඔබ තරමට මා හැඩවූ...වෙන කෙනෙක් නොමැත දියතේ....

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 2 หลายเดือนก่อน

    Thamath a jiwethaya a wedeyamy dhswarayak asithamy

  • @mayuribandara5218
    @mayuribandara5218 2 ปีที่แล้ว +2

    මටත් මතක් වෙනවා ප්‍රථම ප්‍රේමය නොවුනත් හිතට දැනුන එකම ප්‍රේමය. පව් අසරණ ආදරය. ජාතිභේද නිසා වෙන්වුනා

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว +1

    Oba tharamata ma nalau...
    Obatharamata ma hada u..
    Wena kenek nomatha melowe.....💦

  • @sumithfd4121
    @sumithfd4121 2 ปีที่แล้ว

    Adarei hamadama kochchara ahuwat epa wenna

  • @iroshasanjeewani1259
    @iroshasanjeewani1259 2 ปีที่แล้ว +2

    ගොඩාක් දුකයි මතක් වෙද්දී ඒ අතීතය

  • @tusarya4909
    @tusarya4909 3 ปีที่แล้ว +3

    නිපුන මගෙ පන ඔයට මන් ගොඩක් අදරෙ කරනව හරියට මෙ සින්දුවෙන් කියවන අදරෙ වගෙ ඔය මගෙ ජිවිතෙට අලුත් බලපොරොතුවක් මගෙ ජිවිතෙ ගොඩක් අදරෙ පරිස්සමින් ඉන්නෙ

    • @tusarya4909
      @tusarya4909 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️💖💖💖

  • @anurahettigoda6468
    @anurahettigoda6468 5 ปีที่แล้ว +11

    ඔබ තරමට මා හැඩවු
    ඔබ තරමට මා නැලවු
    වෙන කෙනෙක් නොමැත
    මෙිලෝවෙි
    ශිුයාණි....,,,

  • @AjanthaSenanayake-lj4ep
    @AjanthaSenanayake-lj4ep 7 หลายเดือนก่อน

    අප ආ මග ඇති මනරම් සිහිවටන මැකීය හැකි නම්???

  • @Dinu-ho4hs
    @Dinu-ho4hs ปีที่แล้ว +2

    ඔබ තරමට මා නැලවු
    වෙන කෙනෙක් නැති දියතෙ
    මාර හැගීමක් අනෙ මාර ලස්සනයි ❤️💜

  • @janakarathnayaka8359
    @janakarathnayaka8359 4 ปีที่แล้ว +11

    ලස්සන ,ජීවිතයට සමීප ,, ගොඩක් ජීවිත වලට අත්දැකීමක්වු අමරණීය ගීත

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Me athethaya akka balana kota warthamanaya godak dukai .....anagathayak gena .....??

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h หลายเดือนก่อน

    2019from2024wana kank not only you ever time ☺️❤️ duka dunna

  • @srilankasrilanka8063
    @srilankasrilanka8063 3 ปีที่แล้ว +4

    ඔබ වරකි හද පෙළන්නේ මා දහස් වර තැවෙන්නේ

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h หลายเดือนก่อน

    Jewethaya thamath aadraya mye

  • @muhammadabdulbari2649
    @muhammadabdulbari2649 5 ปีที่แล้ว +23

    අප ආ මග ඇති මනරම්....
    සිහිවටන මැකිය හැකි නම්...

  • @nimalkaru6514
    @nimalkaru6514 3 ปีที่แล้ว +5

    අතීතය වර්තමානය දෙකම විදවනවා..මේක අහනකොට ඒව අලුත් වෙනවා 😭😭😭

  • @sanjeewadsk
    @sanjeewadsk 6 หลายเดือนก่อน

    ❤ Karunarathna Abesekara❤

  • @dhanushkadhilshan3521
    @dhanushkadhilshan3521 3 ปีที่แล้ว +8

    මොනවා කියලා කියන්නද මෙ සින්දුවලට පට්ට

  • @kamaledirisuriya2617
    @kamaledirisuriya2617 2 หลายเดือนก่อน

    Aurudu 30ta kalin adara mathakayak ❤

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 3 หลายเดือนก่อน

    Amathaka karanha bh adary

  • @sirimantha
    @sirimantha 3 ปีที่แล้ว +16

    ඔබ තරමට මා නැළවූ...
    ඔබ තරමට මා හැඬවූ...
    වෙන කෙනෙක් නොමැත දියතේ

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h หลายเดือนก่อน

    Ilov you soon very good thanks 🙏❤️ duka adara ya a

  • @akarunatillaka
    @akarunatillaka 9 หลายเดือนก่อน

    අප ආ මග ඇති මනරම්....
    සිහිවටන මැකිය හැකි නම්...
    එය මට කියන්න බැරිදෝ...
    ඔබ තරමට මා නැළවූ...
    ඔබ තරමට මා හැඬවූ...
    වෙන කෙනෙක් නොමැත දියතේ.....
    ඔබ තරමට මා හැඬවූ...

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 9 หลายเดือนก่อน

    ape ammanam mawa nalawanawa yantham mathakai !!!

  • @LasanthaThisarathna
    @LasanthaThisarathna 4 หลายเดือนก่อน

    ඇත්තටම නෑ ඔයා තමයි ජීවිත කාලයම

  • @nalakaranaweera9625
    @nalakaranaweera9625 ปีที่แล้ว

    Eya mata kawadakawath දකින්නට ලැබෙන්නේ na..😢

  • @kanthijayasuriya8928
    @kanthijayasuriya8928 8 หลายเดือนก่อน

    මමතවමත් ගීතයට ආදරේයි

  • @paymrdanny6715
    @paymrdanny6715 2 ปีที่แล้ว

    A lewtha kawdath amathaka karana man

  • @nimalperera1349
    @nimalperera1349 4 ปีที่แล้ว +8

    තවත් වසර ගනනවක් අප ට ඔබව අමතක නොවෙමි

    • @isuruelshan5326
      @isuruelshan5326 ปีที่แล้ว

      මගේ ජිවිතයට මේ සිංදුව ඉතාමත් කිටිටුයි

  • @malithidinushawijenayaka3635
    @malithidinushawijenayaka3635 10 หลายเดือนก่อน

    Oba වරකි hada pelanne. මා dahaswara dawenne.
    ඒ වචන ලස්සනයි ❤❤❤

  • @kumarawushu
    @kumarawushu 5 ปีที่แล้ว +8

    චතු ......
    ඔබ තරමට මා නැලවු
    ඔබ තරමට මා හැඩවු
    වෙන කෙනෙක් නොමැත

  • @natureflix7820
    @natureflix7820 8 หลายเดือนก่อน

    කමෙන්ට් සෙක්ෂන් එක මගුල් සක්වලක්❤

  • @dmwijesiri2232
    @dmwijesiri2232 10 หลายเดือนก่อน

    ජීවිතේ ගත්ත සමහර තීන්දු ගැන මතක් වෙන කොට දුකයි

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 3 ปีที่แล้ว +1

    Adaraniya sindu

  • @champikadodam7588
    @champikadodam7588 5 ปีที่แล้ว +5

    සේරම ඇත්තටම ඇත්ත.ඒත් දැන් ඒ ගැනම හිතලා .............?

  • @chandralalsenarathna3087
    @chandralalsenarathna3087 3 ปีที่แล้ว

    Me sinduwata dhayak una okkotama pin

  • @K.P.Nishantha
    @K.P.Nishantha 3 หลายเดือนก่อน

    මගෙ ජිව්තෙ

  • @sisilindrananda2362
    @sisilindrananda2362 2 ปีที่แล้ว +1

    වචන ඔක්කොම සරලයි.ඒත් හැගීම්....... (සියොළඟ ම සළිත වන්නේ....). හරිම බරයි....

  • @jayarathnaid9424
    @jayarathnaid9424 ปีที่แล้ว

    දෙන්නෙකුට, ආදරය,කරන්න,බැහැමයි, ඒ ක්,මං ලොකු,මුලාවක,මම, ආදරය,කලෙ, සල්ලි,වලලටනෙවෙයිආදරටම,විතරයි,මමනම්,විදල,නැත්තෙත්,ආදරයමයි

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤Lassanayi
    Sthuthiyi

  • @chrisshaluka712
    @chrisshaluka712 7 หลายเดือนก่อน

    එදාටත් අදටත් එකම ආදරේ

  • @JmSwarnathilaka-bf5wf
    @JmSwarnathilaka-bf5wf 5 หลายเดือนก่อน

    Ape tam ahanawa

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Ithamath lassanay obathumata budu saranay

  • @wddilka6927
    @wddilka6927 3 ปีที่แล้ว +4

    අතීතය.සිභීවෙනවා.හරීම.සුන්දරයි

  • @vijithapremachandra4194
    @vijithapremachandra4194 2 ปีที่แล้ว

    KARUNARATHNA ABESEKARA.....SURIN..../AYETH APILAGAMA. EPADEWA.......!!! PIN....

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +10

    ජීවිතය තේරැම් නොගැනීමට නොහැකිවීම ධර්මය තුලින් තැවීමට හේතුවේ ජීවිත ගමනේ අත්දැකීම් සිහි කර කර වින්දනය,...එය දුකට කාරණාවක් බව ඔබ දනීද?....ඒ මොහොත තුල අප සිතේ පහල වන්නේ අකුසල සිතිවිලි නිසාය,,.

    • @jamunafernando8862
      @jamunafernando8862 ปีที่แล้ว

      හරියටම හරි .අපි නොදැනුවත්වම අකුසල් හිත් හදා ගන්නවා .

  • @vijegunawardana5204
    @vijegunawardana5204 ปีที่แล้ว

    අප ආ මග ඇති මණරමි සිහිවටන මැකියානමිි එයමට කියන්න බැරිදෝ ...

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @srilanka7630
    @srilanka7630 5 ปีที่แล้ว +18

    අපේ අය අවංක ආදරයක් කරා නං කරා නම් තේරුම් ගත හැකි