කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara wee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2020
  • කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara wee
    කොහේ හෝ නුඹ නතරවී
    කාට හෝ ජීවිතය දී
    තුටින්නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති
    නුඹ මගේ නොවුනට කම් නැති
    උන්නදා අපි අපේ වී නුඹ
    දුන්න සෙනහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැති
    කොහේ හෝ නුඹ නතරවී
    කාට හෝ ජීවිතය දී
    තුටින්නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති
    නුඹ මගේ නොවුනට කම් නැති
    නුඹ ලගත් මතකය ඇති
    නමුදු අප වෙන්වී ඇති
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇති
    කොහේ හෝ නුඹ නතරවී
    කාට හෝ ජීවිතය දී
    තුටින්නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති
    නුඹ මගේ නොවුනට කම් නැති
    #Kohehonubanatharawee #Karunarathnediwulgane #SinhalaLyrics
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +1972

    මගේ ජීවිත කතාව... විවාහ වෙලා aurudu 9ක්‌ ඉදලා මට බබාලා නෑ කියලා එයා වෙන කෙනෙක් බැන්ද.. දැන් එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා.. තනි උන මම උදේ හවස එයාට ආශීර්වාද කරනවා

    • @maneeshapriyanjalee2177
      @maneeshapriyanjalee2177 2 ปีที่แล้ว +76

      අනේ ඔයාට තෙරුවන් සරණයි !

    • @maneeshapriyanjalee2177
      @maneeshapriyanjalee2177 2 ปีที่แล้ว +130

      එයා අවංකයි.ඔයාව රවට්ටන්නේ නැතිව ඔයා ගෙන් අයින් වුනා නේ.හිත හදා ගන්න.මොනවා තිබුනත් අපි අන්තිමට යන්නේ තනියෙන්.මගේ හදවතට දැනුනා.මේ comment එක.ඒකයි reply කරන්න හිතුනේ.සමාවෙන්න වැරදි දෙයක් කියවුනා නම්.😢❤

    • @nilanthiiiyanage8969
      @nilanthiiiyanage8969 2 ปีที่แล้ว +313

      @@maneeshapriyanjalee2177 ගොඩක් ස්තුතියි ඔයාට.. එයා මම ගෙදර ඉද්දීම තමයි හොරෙන් වෙන කෙනෙක්ව marry කරේ... මම දන්නේ ළමයෙකුත් ලැබුනට පස්සේ... එත් මට වෛර හිතුනේ නෑ.. මොකද මම එයාට වෛර කරන්න හිතේ ඉඩක් තියාගෙන ආදරේ කරේ නැති නිසා... මගේ හිත ගැන මට ගොඩක් සතුටුයි... මොකද මේ වගේ හිත් හැමෝටම පිහිටන්නේ නෑ...

    • @maneeshapriyanjalee2177
      @maneeshapriyanjalee2177 2 ปีที่แล้ว +43

      Oya godak hoda kenek.aththa oya wage hith hamotoma pihitanne na.oya mona agameda kiyala mama dan na.a th mage agame widiyata oya pin karanna.hitha hada ganna.mamath badala awrudu 9k matath babala na.mage kathawa oyata wadiya wenas.api hamotama awenika kathawak thiyanawa .eka danne api witharai .puluwan tharam hodin inna uthsaha karanna.marena mohothe oyata sathutin marenna puluwan .husband ge waraddak na.eya lamainta godak asa athi. Mata oyage hageema hodata therenawa.duk wenna epa.තෙරුවන් සරණයි! ඔයාට යහපතක් ම වෙන්න ඕන.

    • @nilanthiiiyanage8969
      @nilanthiiiyanage8969 2 ปีที่แล้ว +104

      @@maneeshapriyanjalee2177 ස්තුතියි ඔයා මගේ හිත හැදුවට.. මම බෞද්ධ... මම දුක් වෙන්නේ නෑ... හිත හදාගෙන ඉන්නේ... මට වඩා අත පය නැතුව දුක් විදින මිනිස්සු... ඉන්න thena නැතුව කන්න බොන්න අදින්න පළදින්න නැතුව මිනිස්සු දුක් විදිනවා.. මට අඩු උනේ එක දෙයයි.. මේ ආත්මේ හොදට හිටියට ගිය ආත්ම වල pow කරල ඇති... පින් දහම් කරගෙන ඉන්නවා.. ඔයාට බබෙක් ලැබෙන්න කියලා සියලු බුදුවරුන්ගෙන් ඉල්ලනවා.... 🙏🙏🙏

  • @Colorful.World0
    @Colorful.World0 2 ปีที่แล้ว +138

    අවන්කව ආදරේ කරන දෙන්නෙක්,කවදාවත් වෙං වෙන්න එපා......🥺❤️

  • @kumararangajeewa9460
    @kumararangajeewa9460 2 ปีที่แล้ว +330

    මගේ නොවුනට කම් නැති....හිමි වේවා අහිමි නොවේවා කාටත් අවංක ආදරයක්...ආදරය නිසා විරහ වේදනාව විදින සියලු හදවත් සුවපත් වේවා....😔😔😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @danuskahawage3580
      @danuskahawage3580 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @renu9007
      @renu9007 ปีที่แล้ว

      Hmm 😢

    • @dilshanrajitha9618
      @dilshanrajitha9618 11 หลายเดือนก่อน

      😢

    • @indikadarshani651
      @indikadarshani651 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 ปีที่แล้ว +158

    මේ කමෙන්ට් එක කියවන හැමෝම පතන කෙනා ඒ විදියටම ලැබෙන්න ඕන❤

    • @sisirakumara2416
      @sisirakumara2416 11 หลายเดือนก่อน +1

      Loweth na

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 หลายเดือนก่อน +3

      හුකපන් 😂

    • @TharushiRashmika-gx1wi
      @TharushiRashmika-gx1wi 2 หลายเดือนก่อน

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka หลายเดือนก่อน

      ලැබුනේ නෑනේ😢

    • @OWNER_OF_RASIDU_DINUSHARA
      @OWNER_OF_RASIDU_DINUSHARA 4 วันที่ผ่านมา

      පතන කෙනා ටෝක් කරගන්න තමයි මෙ ඒකි කිව්ව සින්දු කෑල්ලක් හොයන් ආවෙ🥹🥺

  • @nilanrajapaksha5729
    @nilanrajapaksha5729 3 ปีที่แล้ว +342

    මුස්ලිම් සහෝදරියකගේ පද රචනයක්❤❤❤

    • @sujeewafernando3948
      @sujeewafernando3948 2 ปีที่แล้ว +3

      ලස්සන කවියක් වගේ

    • @Suja98
      @Suja98 ปีที่แล้ว +6

      ඔව් ෂාමිලා හුශේන්❤

    • @imasharashini5945
      @imasharashini5945 ปีที่แล้ว +3

      Magth
      Jveta
      Katawa

    • @sudeerapriyadarshani3126
      @sudeerapriyadarshani3126 ปีที่แล้ว +3

      ආදරය දැනෙන්නේ හැම ටම එකම විදිහට

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +3

      මාරම....සංවේදී පද රචනාවක්...

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +420

    ගායකයෝ විදිහට ඉපදුණු දෙවිවරු.❤️🙏

    • @realproud7282
      @realproud7282 3 ปีที่แล้ว +5

      ඔව් අනිවාර්යයෙන් ම

    • @malirocky8692
      @malirocky8692 2 ปีที่แล้ว +5

      Eka nam sahathika aththa brooo, jathiye Pina ta pahala wunu katahadhak

    • @somahimi2262
      @somahimi2262 2 ปีที่แล้ว +5

      Diwlganege no aka awanna puluwanda

    • @ninerasatvproducion8230
      @ninerasatvproducion8230 2 ปีที่แล้ว +2

      අනිවරෙන්ම

    • @manojrasanka1909
      @manojrasanka1909 2 ปีที่แล้ว +2

      Oya hari saho.... 👍

  • @ganganipushpakumari9822
    @ganganipushpakumari9822 ปีที่แล้ว +114

    පපුව හිර උනා වගේ ගොඩාක් දුර අතිතයකට හිත දිව්වා..කියා ගන්න ලියා ගන්න ැරි රිදීමක් දැනෙනවා හිත ඇතුලින්ම...

  • @sarathkarunaratna2142
    @sarathkarunaratna2142 3 ปีที่แล้ว +154

    නුඹ ලගත් මතකය ඇති
    නමුදු අප වෙන්වී ඇති
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇති

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @l.d.m.sbuddhika8029
      @l.d.m.sbuddhika8029 2 ปีที่แล้ว

      එපා රිදවුම් ගන්න දිවියට
      ,අපිට හිමි ජීවිත ඇතී.❤

    • @slcartoono8340
      @slcartoono8340 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢

    • @nilanialoysius2900
      @nilanialoysius2900 5 หลายเดือนก่อน

      මටත් උනේ ඒ වාගේම

    • @nisansalasanjeewani7085
      @nisansalasanjeewani7085 3 หลายเดือนก่อน

      😢

  • @madurangaisuru9482
    @madurangaisuru9482 8 หลายเดือนก่อน +41

    මගේ පලමු ආදරය වෙන්වෙලා. අවුරුදු 17 කට පසු ඒයා මෙ සින්දුව මට ඒවලා තිබුණා.

    • @RameshRamesh-se3mj
      @RameshRamesh-se3mj 4 หลายเดือนก่อน +3

      ඔයාට වගේමයි මට අද මේ සිංදුව එවලා තිබුනා හරියටම අවුරුදු 17 පස්සෙ.එයා බැදලා මම තාම එයාට ආදරේ කරනවා හිතින් 😢

    • @user-ld6no8fr2d
      @user-ld6no8fr2d 3 หลายเดือนก่อน +1

      මටත් අවුරුදු 17කට පස්සෙ එවල තිබුණා 😢

  • @hbrightihewawasam1265
    @hbrightihewawasam1265 ปีที่แล้ว +136

    හිටපු චූටිම චූටි කාලයට ලෝබ හිතෙන සුන්දර මතකයන් ගොඩක් එක්ක ආදරණීය ආදරයක් මාත් වින්ඳා...ඒත් අපි අපිට හිමි නෑ..

  • @sudeshsulakshana2192
    @sudeshsulakshana2192 2 ปีที่แล้ว +255

    දාලා ගියපු අය එනකන් අපි කොච්චර බලන් ඉන්නවද. කවදාවත් එන් නැ කියලා දැන දැනත් බලන් ඉන්නවා .

    • @sahasikamal8281
      @sahasikamal8281 2 ปีที่แล้ว +4

      Ou ekai adare watinakama ewa therenehe godak hithwalata thank s

    • @chathurikapremathunga1131
      @chathurikapremathunga1131 2 ปีที่แล้ว +6

      එහෙම බලාගෙන තවමත් විදවනවා😭😭

    • @premawathidisanayaka8952
      @premawathidisanayaka8952 2 ปีที่แล้ว +3

      Math thama balan innawa dalagiya aya anaka 😭

    • @anomajayathilaka7357
      @anomajayathilaka7357 2 ปีที่แล้ว +6

      අපි එකපාරක් එපාකියලා ගියකෙනකු සියදාස් වාරයක් එපා කියලා හිතන්න.

    • @srimathiekothalawala602
      @srimathiekothalawala602 ปีที่แล้ว +1

      Ekenma😥

  • @indikakak5023
    @indikakak5023 2 ปีที่แล้ว +78

    ගතින් අතහැරියත් හිතින් අතහරින්න බැරි සුන්දර ආදරය

  • @tilanishashika9517
    @tilanishashika9517 2 ปีที่แล้ว +86

    වර්තමාන සමාජයේ තරුණ දුවා දරුවන්ට මේ වගේ සංවර ,සංවේදී නිර්මාණ නිතර අහන්න,දකින්න සහා ඒවා සංයමයකින් විදින්න තරම් අවබෝධයක් අද අධ්‍යාපන රටාව තුලින් දෙන්න පුලුවන් උනා නම් ,නොයෙකුත් විශයන් වල කට පාඩම් කල දැනුමින් ඔලු විතරක් පුරව ගෙන,හදවත් හිස් කරගන්නවට වඩා මහ ගොඩාක් වටිනවා . මොකද ...සමස්තයක් විදියට අද දරුවො ආදරේ කියලා විස්වාස කරගෙන,අත් දකින,විදින,හැසිරෙන විදිය ,ආදරේ ගැන හිතන,දකින් ඒ හැගීම හදන්න නම් ඊට වඩා විකල්පයක් පේන තෙක් මානයක නැති නිසා...මේ වගේ අරුත්බර වගේම,හිතට කතා කරන නිර්මාණ භාවනාවක්...

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 5 หลายเดือนก่อน +56

    සදාකාලික ආදරය ඇත්තේ සැබවින්ම අහිමිවීම් තුලයි.

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 3 หลายเดือนก่อน

      අනේ නිකන් බොරු මායාවක ජීවත් වෙන්න හදන්න එපා..එහෙම එකක් නෑ..බොරුව ජනගත කරන්නත් එපා.

    • @aselawanniarachchi2086
      @aselawanniarachchi2086 3 หลายเดือนก่อน

      Yes

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 3 หลายเดือนก่อน

      Kiyana tharam else nea ath herima minissunta wenas wenna hethu onnea wenas wena kena wenas wanawamai

    • @gayanigayani2730
      @gayanigayani2730 3 หลายเดือนก่อน +1

      රවී ඒත් කොහොමද ඒ අහිමිවීම දරාගෙන ජීවිතේ ඉදිරියට යන්නෙ මගෙ ජීවිතේ ගොඩක් දේවල් මට මග ඇරිල කියලා දැන දැනත් තාම ඒ මතක එක්ක විදවනව

    • @bloodmoon9723
      @bloodmoon9723 2 หลายเดือนก่อน

      උබේ කතාවට මාත එකගයි සහෝදරයා.

  • @kavindiweerasekara7149
    @kavindiweerasekara7149 ปีที่แล้ว +124

    අතකින්වත් අල්ලන්නෙ නැතුව මම එයාට ආදරේ කලා... හැබැයි අද එයා වෙන කෙනෙක්ගෙ... බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.. ඉතින්.. කොහේ හෝ නුඹ නතර වී...කාට හෝ ජීවිතය දී... තුටින් නම් මට ඒ ඇතී...🥺😞💔 මගේ නොවුණට කම් නැතී...🥺

    • @sasidusadakelum9502
      @sasidusadakelum9502 ปีที่แล้ว +7

      හදවතට ගොඩක් දැනුන කමෙන්ට් එකක්..ඔයාටත් හොද කෙනෙක් හම්බවෙයි

    • @pradeepkumara9609
      @pradeepkumara9609 ปีที่แล้ว +3

      මාරම දුකක් විතරයි මේ ජීවිතේ 😔

    • @susilpemarathna6353
      @susilpemarathna6353 ปีที่แล้ว

      ඔයා කැමති නම් mg එකක් එවන්න

    • @senuridinithika1866
      @senuridinithika1866 ปีที่แล้ว +1

      Math kenekta adare kara aurudu 6k kawadawath api athare afair ekk wath thibun nathuwa.kiyagann bari una adarayak.eth den eya wen kenekge. Eth thma oyage poto dakiddi papuwa pichchenwa.eth mata karann deyak na..sathutin inn mage manika.hamadam man oyata adareiiii..

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢

  • @manukidsplay8462
    @manukidsplay8462 ปีที่แล้ว +55

    මම හමුදාවේ කියලා එයාලගේ ගෙදරින් මාව අතාරින්න කිව්වා. තාමත් කොහේ හරි දකිද්දි පපුවට පිහියකින් අනිනවා වාගේ...

    • @isharamalshani
      @isharamalshani ปีที่แล้ว +5

      Hamuda sebalek ge adare labanna lokuuu pink thiyenna ona😢😢a girl ge grdara aya adatath jiwath wela inne oyala nisa ath ayalata pina na oyawa puthek vidiyata bara ganna therena wayase idan thibba asawak hamuda sebalek ge pemwathiyak biridak wenna kawada hari mn a de karanaw❤❤❤❤

    • @udeahikamihirani2843
      @udeahikamihirani2843 10 หลายเดือนก่อน

      Api kochara adara karath hamamatsu apita adara ne

    • @lion6334
      @lion6334 7 หลายเดือนก่อน +1

      සිදුවන්නෙ හැම දේම හොදටයි කියල හැම විටම හිතන්න.

    • @ape4164
      @ape4164 2 หลายเดือนก่อน

      ​@@isharamalshani😢

  • @dilrukshikanchanamala2896
    @dilrukshikanchanamala2896 3 หลายเดือนก่อน +24

    මම ආදරේ කරන කෙනා හුගක් ලස්සන කෙනෙක්. ඒත් මම එයාට සාපේක්ෂව මහ ලොකු ලස්සනක් තියෙන කෙනෙක් නෙමෙයි.බාහිර පෙනුමින් අපි දෙන්නා අහසයි පොලවයි වගේ. එයාගේ ගෙදරින් මට කැමති නෑ. එයාට එයා තරම්ම ලස්සන ගෑනූ ළමයෙක් ප්‍රොපොස් කරා.පස්සේ මම හුගක් හිතලා එයාලා දෙන්නට එකතු වෙන්න ඉඩ දීලා පැත්තකට උනා. අදත් එයවා මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතින් විදවනවා.

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p 2 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢

    • @Madu-yb8ht
      @Madu-yb8ht หลายเดือนก่อน

      😢😢😢

    • @gayanmadushanka5814
      @gayanmadushanka5814 หลายเดือนก่อน

      ඒක මෙහෙමයි ඉතින්...ඒකෙ දෙපැත්තක් තියෙනව ඇත්තටම ගත්තොත්.මන් කොල්ලෙක් හින්ද මෙහෙම කියනව නෙවෙයි.ඔයා වැරදියට ඒක තේරුම් ගන්න එපා...ඔයා ගොඩක් ලස්සන වෙලා ඒ කොල්ල ඔයා වගේ උනානම් ඔයත් ඒ කොල්ලට කැමති වෙන්නෙ නෑනෙ...ඔයා දැන් කියයි මන් එහෙම කරන්නෙ නෑ කියල.but' ඔයත් කරන්නෙ ඔය ටිකමයි...කොහොමත් අද කාලෙ කෙල්ලො කොල්ලොන්ගෙන් හැමදේම බලනව...කොල්ලො බලන්නෙ අවංකකම විතරයි 👍

    • @user-mz4mt5xl6u
      @user-mz4mt5xl6u หลายเดือนก่อน

      Epa ridaum ganna diwiyata apita himi jeewitha eti,❤❤❤❤

    • @user-nv3br9pf7l
      @user-nv3br9pf7l 29 วันที่ผ่านมา +1

      කොචිචර ලස්සන උනත් එයා ඔයාගේ හිත ලස්සන යි අවන්කයි ඉට වඩා .🥰🥰🥰🥰🥰

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +133

    කොහේ හෝ නුඹ නතරවී
    කාටහෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුණට කම් නැති
    ❤❤❤❤❤හරිම ලස්සනය්
    මේවැනි ගීත තව තවත් බිහිවිය යුතුය්...
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුණට කම් නැති ❤❤❤

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว +1

      👍❤️❤❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @srimathiekothalawala602
      @srimathiekothalawala602 ปีที่แล้ว

      E padha tika marayi matama liyala wage 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @kumaripremaratna5307
    @kumaripremaratna5307 3 ปีที่แล้ว +79

    Divulgane මහත්තයා කියන්නේ කොහොමටත් හදවතට සිංදු කියන ගායකයෙක්

  • @samanathukorala5156
    @samanathukorala5156 ปีที่แล้ว +84

    මගේ ජීවිතේ ලස්සනම කතාවේ අවසානය මෙහෙම ලියන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ කොහේ හිටියත් සතුටෙන් ඉන්න ඕන තෙරුවන් සරණයි! 🙏

    • @isharamalshani
      @isharamalshani ปีที่แล้ว

      wetenna wetenna negitinna 😢😢

    • @nilanthisenarathna5408
      @nilanthisenarathna5408 ปีที่แล้ว

      @@isharamalshani ඔව් ඒක ඇත්ත

    • @wimalasenaweeragammana6692
      @wimalasenaweeragammana6692 ปีที่แล้ว

      @@nilanthisenarathna5408
      oba pasuthaviya uthu natha jeevimeyai
      jeevithaya yanu meyai

    • @insonline7569
      @insonline7569 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත...ලංකරගන්න බැරුව ප්‍රේමය අතහැරුනාම මම ප්‍රාර්තනා කරන්නෙත් මෙච්චරයි.මගේ නොවුනට කම් නැතී,තුන්ටින් නම් මට ඒ ඇතී...🌷🌷🌷

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +1

      එයා සතුටින් ඇති..💙

  • @bilalsamarathunga5686
    @bilalsamarathunga5686 ปีที่แล้ว +43

    මේක අහනකොට !
    අදටත් මතකයට එන
    කිසිදා ළංනොවුන , පවසන්නට නොහැකි වූ
    හිතේම කොනක තනි වී .. නිමාවූ
    ඒ පළමු ආදරය,

    • @Samarasinghe458
      @Samarasinghe458 ปีที่แล้ว +2

      ඒ ආදරය කවදාවත් අමතක කරන්න බෑ, අමතක කරන්න ලෝබයි.... ඒකපාර්ශවීය ආදරය...

    • @pansidu_tv
      @pansidu_tv 11 หลายเดือนก่อน +1

      Matath thiyanava ehema adarayak.adatath kiyaganna bari una.aye eyava hamba une nathath kohe kohoma koyi vidihata hitiyath hodin sathutin inna oni eya❤

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน

      🥺💜️🌸

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +105

    අඬන, සිත් සනසාලන විරහව වෛරයකින් තොරව නිවාලන මියැදුනු හදවතේ අග්ගිස්සටම පණ පොවන ඒ අතිවිශිෂ්ඨ ගායනය පද රචන තණුව සහ සංගීතය පුදුමාකාර එකතුවක්.....
    ඔබලා හැමෝටම ගොඩක් පිං. 😍

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว +4

      අපුරැ යි පුදුමයි එ හැගිම් 👍❤️

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 2 ปีที่แล้ว +2

      @@damai4603 තුති සහෝදරිය .😚

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 2 ปีที่แล้ว +1

      @@darshanawickramatunga ඒ සියල්ලම කර අවසන් සහෝදරයා..දවසක එක හීනයක් තියනවා,ඔබ සමග ගීතයක් කරන්න..❤️❣️❤️

    • @neloshikahasani8421
      @neloshikahasani8421 2 ปีที่แล้ว +2

      @@tharindugunarathne9425 saw saaa

  • @ishu-ss3ck
    @ishu-ss3ck 2 ปีที่แล้ว +73

    සන්සාරේ දුක් දෙන්න ඇති අහින්සක හිත් වලට😥😥 ඒ කයි මහරෑටත් මෙ තරමි විඳවන්නේ...😭😭😭😭😭😭😭😭😭😭

    • @dilmisewwandi3104
      @dilmisewwandi3104 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත 😰😰

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +1

      😢 😢 😭

    • @thilankajayasinghe935
      @thilankajayasinghe935 ปีที่แล้ว +4

      පපුව හිරවෙනව වගේ දැනෙනව මේ සින්දු අහද්දි.ආදරෙන් පැරදුනු හිත් වලට මේ සින්දු ඇහෙද්දි හිතෙන්නෙ මේ සින්දුව මටම ලියපු එකක් වගේ කියල.

    • @wssswijenayaka9488
      @wssswijenayaka9488 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว +1

      Me comments wala enne adare nisa duk wedina aya athakota kauda sathuten enne kiyala mata hetha ganna be adare kiyannema gindarak wetharamai

  • @tharushidewmini4422
    @tharushidewmini4422 3 ปีที่แล้ว +55

    ඒ ගීතයෙන් දැනෙන්නෙ මහ පුදුම හැඟීමක්❤️පුදුම තරම් ලස්සනයි ❤️

  • @Choco_Bro
    @Choco_Bro ปีที่แล้ว +39

    වෙන් වෙලා අවු 15 කට පස්සෙත් මෙ වගේ සිංදු ඇහෙද්දි කඳුලු එනවා.

    • @SlMobile-sh1tv
      @SlMobile-sh1tv ปีที่แล้ว

      ❤❤❤❤

    • @parse360
      @parse360 ปีที่แล้ว

      එයා මේ camente බොක්ස් එකේ ඉන්නවා

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 6 หลายเดือนก่อน

      ❤❤mama wagema dukk wena kenek dukwenna epa sathutin Inna balanna

  • @gangahansamali8225
    @gangahansamali8225 3 ปีที่แล้ว +31

    එක පාරයි ඇහුවේ. මාර විදියට හිතට දැනුනා.

  • @ajanigeethika8414
    @ajanigeethika8414 3 ปีที่แล้ว +31

    නුඹ ලගත් මතකය ඇති නමුදු අපි වෙන්වී ඇති 😌😌

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Adara wadanawak vetare eturu una yalu wa kohomada oyata eten

  • @thusharikumari9786
    @thusharikumari9786 2 ปีที่แล้ว +40

    මට නම් සිය පාරක් ඇහුවත් එපා වෙන් නැ....♥ එ තරම් අර්තවත් අරුතක් තියන ආදරනීය ගායනාවක්♥

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @tharangamadhushan8265
      @tharangamadhushan8265 2 ปีที่แล้ว

      Mamatha dawasata kipasarayak ahana githaya

    • @anjalidesilva4974
      @anjalidesilva4974 2 ปีที่แล้ว

      ❤️

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 2 ปีที่แล้ว +41

    අයුබොහො වෙවා 🙏🙏🙏🙏 ගායකයානනි නුබට.... අදටත් මේ වැදගත් කලාව. රසය
    අදටත් එ වුදිහටම ලබාදෙනවට..... මේ කාලකන්නි ගායක ගායිකාවෝ උම්බැ කියන යුගයකදි... 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @anushadamayanthi8421
      @anushadamayanthi8421 ปีที่แล้ว

      True

  • @aselaamodya2686
    @aselaamodya2686 2 ปีที่แล้ว +22

    අහපු වාර අනන්තය..හිත රිදෙනවා ඒත් අහනවා

  • @aruniwidanagamage307
    @aruniwidanagamage307 3 ปีที่แล้ว +40

    උන්න දා අපි අපේ වී නුඹ දුන්න සෙනෙහස අරුමැතී...

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @srimathiekothalawala602
      @srimathiekothalawala602 ปีที่แล้ว

      වුන්නුදා අපි අපෙම වී
      ඔබ දුන්නු සෙනෙහස අරුමැතී...
      (සදාතනිකයි සදාතනිකයි මැරෙන තුරාවටම 😥)

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +9

    ආදරයෙන් තාම දිනන්න බැරි උනා මට..ආදර කතාව බිඳිලා නැති වෙලා ගියාට පස්සේ ආදර නියඟටකට හසු උනා.අවුරුදු පහකට පස්සේ ආයෙම ජීවිතේට ආදරය ගේනවා වගේ කෙනෙක් දැනුනා..ඒකත් මායාවකින් වැහිලා ගියා...ඒක තමා අපේ ජීවිතේ හැටී..
    ආදරය කොහොම උනත් නුඹලා දෙන්නටම මගේ එකම ප්‍රාර්තනය කොහේ හෝ නතර වෙලා ලස්සනට හැමදාම ඉන්න කියන එකයි...🌷🌷🌷

  • @ishmappuhami
    @ishmappuhami 2 ปีที่แล้ว +20

    හිත් නිවන්නම ඉපදුන මිනිස්සු..❤️

  • @sampathkumara9420
    @sampathkumara9420 ปีที่แล้ว +17

    "එපා රිදවුම් ගන්න දිවියට ,අපිටහිමි ජීවිත ඇතී"!!###$$$$*****🙏🙏🙏🙏

  • @hirunilakshika8543
    @hirunilakshika8543 2 ปีที่แล้ว +19

    ලෝබ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැති..
    ජිවිතේ පුදුමයි. කොහේ හරි කොහොම හරි ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති.. මන් දකින ආදරෙ ඒකයි. ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 6 หลายเดือนก่อน +7

    මගෙ කතාවත් මේකට සමානයි..අපි අවුරුදු ගානක් අදරේ කලා...ඒත් මා එක්ක ඉද්දිම එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා...එයා නොකියාම ගියා...දැන් අපි වෙන් වෙලා අවුරුදු 10ක් වෙනව...මාත් කසාද බැඳලා, එයත් බැඳලා...අවුරුදු 9කට පස්සෙ මන් කුලී ගෙදරකට ආවා...අනේ මන් ඇවිත් තියෙන්නෙ එයාගෙ ගෙවල් ඉස්සරහ ගෙදරකට....

    • @gayanigayani2730
      @gayanigayani2730 3 หลายเดือนก่อน +1

      ඔයාගෙ ඇස් ගැටෙයි නංගී ඒ ඇස් එක්ක කවදාවත් හිතට ඉඩ දෙන්න එපා එහෙම වුනොත් කදුලු වලට පාර හරි ඉක්මනට කැපෙනව

  • @markbrooks7496
    @markbrooks7496 3 ปีที่แล้ว +17

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවූනට කම් නැති
    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලොබ නැහැ අද අහිමි දා අද
    මටත් දැන් හිමි නැති
    නුබ ලඟත් මතකය ඇති
    නමුදු අප වෙන වී ඇති
    එපා රිදුම් ගන්නට දිවියට
    අපිට හිමි ජීවිත ඇති

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපේ නිර්මාණ දිවියට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

    • @amilasenash2244
      @amilasenash2244 4 หลายเดือนก่อน

  • @worldmovies683
    @worldmovies683 9 หลายเดือนก่อน +9

    මගේ ජීවිතය ලීවා වගේ මට හැමදාම දැනෙන සින්දුවක් මගේ වරදින් මං නැති කරගත්තු ජීවිතේ එයාටත් විදවන්න සැලැස්සුවා තේරුම් ගන්නකොට පරක්කු වැඩි මං එයා දුර ගිහිල්ලා මට අයිති නෑ දැන්

    • @user-bc3rg6lk2w
      @user-bc3rg6lk2w 2 หลายเดือนก่อน +1

      Mage kathawath okamai

  • @shootingeye7179
    @shootingeye7179 ปีที่แล้ว +17

    ලැබෙන හැම හිත් රිදීමක්ම දරාගෙන තවත් තනියෙන් ඉන්න කට්ටිය ඉන්නවා.එක ආදරයක් මත්තෙම තවමත් නැහෙන 😔😪

  • @ravindunahalla2148
    @ravindunahalla2148 3 ปีที่แล้ว +23

    ලෝබ නෑ හිත අහිම දා අද... මමත් දැන් මට හිමි නැතී❤❤

  • @subhashinichaturani8224
    @subhashinichaturani8224 2 ปีที่แล้ว +7

    සතියට කවරක්වත් මම මේ ගීතය අහනවා.

  • @malikamadhushani2909
    @malikamadhushani2909 2 ปีที่แล้ว +13

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති

    • @pubudupubudu62
      @pubudupubudu62 ปีที่แล้ว

      Hm

    • @premakumara5947
      @premakumara5947 ปีที่แล้ว

      සිදු උනේ mulawai වැරදීම මා athamai

  • @sumedhashada6389
    @sumedhashada6389 3 ปีที่แล้ว +17

    එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති....🙂

  • @m.d.p.4526
    @m.d.p.4526 3 ปีที่แล้ว +15

    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති නුඹ............

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว +2

      Ekath ehemada

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

  • @shawnshamennadeera7548
    @shawnshamennadeera7548 2 ปีที่แล้ว +9

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්න සෙනෙහස අරුමැති
    ලෝහ නෑ හිත අහිමි දා අද
    මමත් මට හිමි නැති...🖤

  • @nilanthihemamala8366
    @nilanthihemamala8366 3 ปีที่แล้ว +13

    Menna sindu හරිම ලස්සනය් සන්වේදිය් හැමෝෆෙම ජීවිතවල මේවගේ අත්දැකීම් තියනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @indukarunarathna4428
    @indukarunarathna4428 ปีที่แล้ว +7

    එපා රිදවුම් ගන්න දිවියට ....අපිට හිමි ජීවිත ඇති....❤️❤️❤️

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 3 ปีที่แล้ว +22

    කොහේ හෝ නුඹ නතර වේ ගී
    ගීත ගායන : යකරුණාරත්න දිවුල්ගනේ
    ගී පද රචනය : ශමිලා හුසේන්
    සංගීත නාද: රටාදර්ශණ වික්‍රමතුංග

  • @chanakamadushan2301
    @chanakamadushan2301 3 ปีที่แล้ว +6

    නුබ ලගත් මතකය ඇති නාමුදු අපි වෙන් වි ඇති❤️❤️❤️

  • @wuvanprasadrathnayake2465
    @wuvanprasadrathnayake2465 3 ปีที่แล้ว +18

    මගෙ ජීවිතේට වැඩියෙන්ම සම්බන්ධ සිංදුව.❤👍🌹

  • @chanakabandara3347
    @chanakabandara3347 2 ปีที่แล้ว +5

    එක හිත් ඇති අයම හමුවේවා!!🙏🙏 හිමි වේවා!!🙏🙏අහිමි නොවේවා!!🙏🙏

  • @akilaanushanka2337
    @akilaanushanka2337 2 ปีที่แล้ว +9

    ❤ ජීව්තයේ වෙන දේ වල් එලෙසම මේ සින්දු වල පිහිටලා තියෙන ව්දිය❤

  • @dineshpriyanka4164
    @dineshpriyanka4164 ปีที่แล้ว +13

    දවසට එක පාරක් වත් අහන්නේ නැතිව ඉන්නේ නැති තරමට ආදරය කරන ගීතයක්

  • @yathra2526
    @yathra2526 2 ปีที่แล้ว +11

    විරහා වේදනාවත්
    ආදරයෙන්ම❤️ නිවන ගීතයක් 🎶
    ❤️🙏

  • @---cw3vp
    @---cw3vp 3 ปีที่แล้ว +12

    කොහේ හෝ නුඹ ..නතර වී...
    කාට හෝ ජීවිතය..දී....තුටින් නම් මට..ඒ ඇතී...මගේ නොවුනට..කම් නැතී...❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +8

    කොහේ හෝ නුඹ නතරවී
    කාට හෝ ජීව්තය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති..
    💔😭

  • @omeshshehandahanayake1167
    @omeshshehandahanayake1167 ปีที่แล้ว +6

    යන්නම යනවා කියල දැන දැනම ආදරය කිරීමත් පිස්සුවක්

  • @nirupadilrukshi1191
    @nirupadilrukshi1191 2 ปีที่แล้ว +5

    දුකින් සිටින හැමෝගේම සිත් සුව පත් වේවා 🙏

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ปีที่แล้ว +7

    ගීතයකට පමණක් සීමා උන ප්‍රාර්ථනාවක් හරිම ලස්සනයි ඒ හඬ!💞💞💞💞💞💞💞

  • @vincenrajapaksha6637
    @vincenrajapaksha6637 2 ปีที่แล้ว +11

    වචනයට පමණක් සීමා වූ බැදිම් වලට හරි අපූරු ගායනයක්.මන් හිතන්නේ විරහවට අලුත් මාවතක් පෙන්වනවා

  • @hiruhirushi9652
    @hiruhirushi9652 2 ปีที่แล้ว +10

    ජීවිතේට ලඟම සිංදුව ❤️

  • @keshalamadhushani392
    @keshalamadhushani392 ปีที่แล้ว +14

    දාලා ගියේ ඇයි කියන්න අදටත් දන්නේ නෑ.මැරෙන්න මොහොතක් තියලා හරි ඒවි කියලා බලන් ඉන්නවා

  • @luckymedia108
    @luckymedia108 2 ปีที่แล้ว +8

    හිතටම වදින පද සහ තනු ගායනය❤️❤️🙏🙏

  • @nimeshadilrukshi7084
    @nimeshadilrukshi7084 ปีที่แล้ว +6

    ඒ සුවදට තාමත් ආදරෙයි ....කවදාකවත් හිමි නොව්නත්.❤

  • @statsenaka2894
    @statsenaka2894 2 ปีที่แล้ว +6

    වේදනාවෙන් සතුටු වෙනවනම් මේ සිංදුව මහමෙරක්

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +3

    අදුරු දිවියට සිනහ ගෙන දුන් නුඹේ ප්‍රේමය ..
    මතකයක් දැන් හිත් කොනේ රිදුම් සගවන..
    ජීවිතේ රස..ආදරේ සුව..
    කියාදුන් නුඹේ අමිල සෙනෙහස ..
    කාට හෝ දී සනසනු හදවතක් තව..🤍

  • @sandeepaniranasinghe6049
    @sandeepaniranasinghe6049 2 ปีที่แล้ว +3

    උන්න දා අපි අපේ වී
    නුබ දුන්න සෙනෙහස අරුමැතී....
    ලෝබ නෑ හිත අහිමි දා අද
    මමත් මට දැන් හිමි නැති....

  • @thanujadilhani2654
    @thanujadilhani2654 4 หลายเดือนก่อน +1

    දීගු කාලයක් ඔබ තුමාගෙ කටහඩින් මිනිසුන් සුවපත් කරන්න ලැබේවා...

  • @dinushasubodani9636
    @dinushasubodani9636 3 ปีที่แล้ว +9

    අර්ථවත් ,ලයාන්විත,සංවේදී ගීතයක්.ගොඩාක් හැගීම්බර ලස්සන නිරිමාණයක්❤️❤️❤️❤️

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 ปีที่แล้ว +5

    පාසැල් ප්‍රේමයට තාමත් මම ආදරෙයි. එයා බැදල දරුවෙකුත් ඉන්නව. ඒත් දාලා ගිහින්.දරුවත් එක්ක තනි වෙලා,ජීවිතය ජීවත් කරවන්න දුක් විදිනව. අවුරුදු 19 වෙලත් තාමත් හදවතේ රැදිල.

  • @machinist566
    @machinist566 3 หลายเดือนก่อน +1

    අවුරුදු 8ක් ඉදලා ගෙදරින් ප්‍රශ්න නිසා නතර වුනා ලවු එක. මොනා වුනත් අදටත් පන වගේ ආදරෙයි එයාට. ❤❤

  • @DiliniChathurangi-qs4vf
    @DiliniChathurangi-qs4vf หลายเดือนก่อน +1

    කොහේ ඉදියත් සතුටින් ඉන්න. ජීවිතේ තියෙනකන් ඔයා විතරයි හිතේ ඉන්නෙ. කිසිම ආත්මෙක අපිට ආයෙත් මෙහෙම වෙන්න එපා.මම හුගක් ආදරෙයි ඔයාට

    • @udarajayasinghe2543
      @udarajayasinghe2543 หลายเดือนก่อน

      කිසිම ආත්මෙක අපිට ආයෙ මෙහෙම දුකක් දැනෙන්න එපා.ඒක මහ කරුමයක් 💜️😔

  • @kanchanawedamudalige5016
    @kanchanawedamudalige5016 ปีที่แล้ว +4

    මගේ ජීවිත.කතාවත් මේ වගේ....😢😢

  • @nirupadilrukshi1191
    @nirupadilrukshi1191 2 ปีที่แล้ว +5

    හරිම ආස සංවේදී සින්දුවක් 🌻

  • @sashiniasanka6886
    @sashiniasanka6886 ปีที่แล้ว +4

    හිතේ තියෙන වේදනාව වචන වලින් කියන්න බැරි තරමට 😭

  • @user-nw8bw3il4y
    @user-nw8bw3il4y ปีที่แล้ว +4

    උදේ හාවා එ ඇස් දෙක දකිනවා එත් එක වචනයක් කතා කරගන්න බැරි තරමි එ ඇස් ලග මං අසරනයි අඩුම තරමෙ මං ඔයාට ආදරෙ කරනවා කියලවත් මට එයාට කියාගන්න පුලුවන් වුනානමි කමන්නැ කාට අයිති වුනත් හැමදාමත් පරිස්සමට සතුටින් ඉන්න මං හැමදාමත් ඔයාට ආදරෙයි 🥀🌍🥺💔
    නුඹ නොදනින
    මා

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +3

    මේ තරම් ලස්සන සින්දු අහන්න අපි පිං කරල ඇති ...

  • @Jana-xn8ps
    @Jana-xn8ps 2 ปีที่แล้ว +6

    උබ දුරයි..
    ලග පෙනෙයි
    පෙනී පෙනී
    දුර බලයි...
    දෑස් සිබ යලි
    බිම හොවාගෙන
    උනුන් නාදුන ලෙසින්
    නෑරම
    උනුන් තා දුර යතී....
    මගේ නොවුනට කම් නැතී..🌸

  • @wasantakumara7861
    @wasantakumara7861 5 หลายเดือนก่อน +1

    මෙි ගීතය අහන හැමදාම මම මගේ ජීවිතයේ ලස්සන ම අතීතය ට යනවා අදටත් මට එයාගෙ කිසිම තොරතුරක් දැනගන්න නෑ ඒත් එයාගැන හැම මතකයක්ම මගේ හිතේ තවම පරිස්සමෙන් තියෙනවා...

  • @SadunSadaruwan-hk3hn
    @SadunSadaruwan-hk3hn 6 หลายเดือนก่อน +1

    මේ වගේ පරන සිංදු වලට අලුත් මියුසික් එකක් සෙට් උනම පට්ට ගති මම කියන්නේ හැම පරන සිංදුවකටම මේ වගේ අලුත් බීට් එකක් සෙට් කරන්න ඔනේ ❤️😘

  • @neharaadikarie4052
    @neharaadikarie4052 9 หลายเดือนก่อน +3

    මං ආදරේ කරපු කෙනා මුස්ලිම් පිරිමි ලමයෙක්. අපි ගොඩාක් ආදරය කරා. හිනා උනා. රන්ඩු උනා. ගහගත්තා. එකට ඇඩුවා. ගෙදරින් ආව ප්‍රශ්න එක්ක අද මං වෙන කෙනෙක්ගේ ලංකාවෙන් ගොඩාක් දුර රටක. මේ සිංදුව අහම්බෙන් play වෙලා මගේ ඇහැට කදුලක් ආවා.

    • @Insara555
      @Insara555 5 หลายเดือนก่อน

      Uruma kena thama labenne.sathutin inna

  • @thusithasanjeewani9000
    @thusithasanjeewani9000 ปีที่แล้ว +3

    අවුරුදු දහයක මතක මතක් වෙනවා. අහද්දි පුදුම විදියට හිත රිදෙනවා. ඒත් අහනවා.

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis 3 หลายเดือนก่อน +1

    අපට අප හිමි නැති වෙන්න ඇති සංසාරේ ❤❤❤❤

  • @vinulivinuli9794
    @vinulivinuli9794 ปีที่แล้ว +2

    කොච්චර ඇහැවත් ඇති වෙන්නෙ නැති සිංදුවක් හරිම ලස්සනයි

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +4

    මේ ගීතය මගේ ජීවිතයේ ද අත්දැකීමක් ...😔
    ඒ නිසාම මම මේ ගීතය මගේ ගීත ගොන්නේ ආදරණීයව පරිහරණය කරනවා..❤️❤️
    ගායනා කරනවා.😔

  • @MrXilva
    @MrXilva 2 ปีที่แล้ว +3

    නුඹ ලගත් මතකය ඇති...
    නමුදු අප වෙන්වෙලා ඇති..

  • @hiranlahiru4650
    @hiranlahiru4650 ปีที่แล้ว +2

    උන්න දා අපි අපේ වී නුඹ .....
    දුන්නු සෙනෙහස අරුමැතී .....
    ලෝභ නෑ හිත අහිමි දා අද .....
    මමත් දැන් මට හිමි නැතී ......?

  • @madushiapsara3708
    @madushiapsara3708 8 หลายเดือนก่อน +2

    මම අදටත් හිතනවා එක පාරක් හරි මගේ ඇස් දෙකට දකින්න ලැබෙයි කියලා ඔයා.......🥺

  • @IlankaPriyadarshani-dp9db
    @IlankaPriyadarshani-dp9db ปีที่แล้ว +5

    රිදුනු හිත් ආදරේන් පුරවන්න පුළුවන් අය ජිවිතේට එනවා තෙරුම් අරන් ජිවත් වෙන්න ඕන

  • @kusalmadhawa7314
    @kusalmadhawa7314 ปีที่แล้ว +3

    අද එයාගෙ උපන් දිනය...අපි මුන ගැහුන අන්තිම දව්සෙ අහපු සින්දුව...අවුරුදු 5කට වඩා ආදරය කලා..
    හැම්දාම මම ඉගැන්නුවේ එයාට නිදහස සතුට..එයාගෙ අම්ම අප්පච්චි 1ට තියන්න...අන්තිමට එයාට උනා ඒක කරන්න...මම දන්නවා එයා ආයෙම එන්නෙ නෑ.ඒත් එයා සතුටෙන් නෙම්‍යි කියලත් දන්නවා...ජිවිතේ හරිම බරයි මට දැන්..

  • @lovesongswithanju5953
    @lovesongswithanju5953 ปีที่แล้ว +2

    කොහේ හෝ නුබ නතර වි
    කාට හෝ ජිවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති නුබ ....

  • @nadeekadilrukshi7908
    @nadeekadilrukshi7908 2 ปีที่แล้ว +3

    හිත නිවෙන ගීතයක්. කියන්න වචන නැ. තෙරුවන් සරණයි ඔබ‍ට.

  • @dananjayanamal8129
    @dananjayanamal8129 2 ปีที่แล้ว +3

    නුබ ලගත් මතකය ඇති නමුත් අප වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති ❤️❤️

  • @kusalmadhawa7314
    @kusalmadhawa7314 2 ปีที่แล้ว +7

    අවුරුදු 6ක් ආදරේ කලා
    13 අවුරුද්දක් ඉගෙන ගෙන වයිද්‍ය විද්‍යාලෙට ගිහින් දාල ආවා..එයානිසා...අන්තිමට අද එයත් වෙන තැනක ඉදන් සදහටම දුක් ව්දිනවා,
    මමත්.....

  • @harshanaekanayaka5873
    @harshanaekanayaka5873 3 ปีที่แล้ว +6

    සිංදුනම් සිංදු ❤️☸️🎶

  • @Animals.lovepet
    @Animals.lovepet 2 ปีที่แล้ว +3

    කොහේ හෝ ඔබ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට එ් අැති
    මගේ නොවුනට කම් නැති ❤❤❤

    • @lanka9041
      @lanka9041 2 ปีที่แล้ว

      මට හිතෙන්නෙ සින්දුව කීයන්නෙ මම කියල මගේ කතවත් ඔයවගෙ නමුත්මම තාම මගෙ විතරයි හමදාටම

  • @lifemusic4144
    @lifemusic4144 3 ปีที่แล้ว +7

    කොහේ හෝ නුඹ නතර වී..
    කාට හෝ ජීවිතය දී...
    තුටින් නම් මට ඒ ඇති ..
    මගේ නොවුනට කම් නැති..නුඹ ...👊💙💚👊

  • @aruninanayakkara1148
    @aruninanayakkara1148 11 หลายเดือนก่อน +1

    කොහේ හො නුබ නතර වී කාට හෝ ජිවිතය දී..තුටින් නං මට ඒ ඇති මගේ නොවුනට කම් නැති.❤
    භාවනාවක්❤

  • @yamunadeshappriya7677
    @yamunadeshappriya7677 2 ปีที่แล้ว +3

    හිත් නිවන ගායකයෝ... හරිම සංවේදීයි ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @sasankaprageeth2189
    @sasankaprageeth2189 2 ปีที่แล้ว +4

    සිත පාරවන ගී.එත් ඒ හැගීම් හැමදාම එකවගේ ..
    සිහිපත් කරන අතීතයට පන තරම් ආදරෙයි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 6 หลายเดือนก่อน

      Dala giya kenata pita wegea dukak nethuwa athi❤