Ude Hawa Dakinawa (උදේ හවා දකිනවා) - Rukman Asitha Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2022
  • Ude Hawa Dakinawa (උදේ හවා දකිනවා) - Rukman Asitha Official Lyric Video
    Vocals - Rukman Asitha
    Music - Priyantha Nawalage
    Lyrics - Shehan Galahitiyawa
    Lyrics
    උදේ හවා දකිනවා මගෙ වගෙ හැගෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    ඔයා මගේ වේවිදැයි නිරතුරු මා දැවෙයි
    පෙම විමසන්නට බයක් වගේ දැනෙයි
    රාධා.......................
    රාධා..........
    නුඹ මා සිතේමයි සදසේ වෙලේමයි
    මා රෑ පුරා හැගුම් මවන්නා
    උදේ හවා දකිනවා මගෙ වගෙ හැගෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    මගේ ප්‍රේමේ සොවේ හෙලාලා
    අකමැති වී ගියා කියාලා
    නෑ තරහා මා
    සතුටයි ඕ නා
    අදුරේ දවා මා
    ඇය නෑ ලගින් මා
    කදුලේ ගී ලීවා
    උදේ හවා දකිනවා මගෙ වගෙ හැගෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    ගුරුපාරේ සිනා සලාලා
    නුඹ ඈතක පියා සලාලා
    නෑ තරහා මා..
    සතුටයි ඕනා..
    සොදුරේ ලගින් මා
    රැදෙනූ බහදීලා
    සොයන්න මේ ලොව මා දලා
    උදේ හවා දකිනවා මගෙ වගෙ හැගෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: / mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: / mentertainments
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd.
    #UdeHawaDakinawa #RukmanAsitha #ShehanGalahitiyawa
  • เพลง

ความคิดเห็น • 202

  • @tharindutharindu76
    @tharindutharindu76 5 หลายเดือนก่อน +69

    2024 අහන සෙට් එක කෝ ♥️💙

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 ปีที่แล้ว +165

    2023 අහන සෙට් එක කෝ❤️🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +43

    Top එකේ තිබුන සිංදුවක්, තවමත් ඇහෙනකොට වෙනසක් නැහැ❤️

  • @iranganigamage3854
    @iranganigamage3854 2 หลายเดือนก่อน +2

    එකෙන් ම අහනවා.. ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි බුදුසරණයි ලස්සනයි ❤️❤️❤️

  • @sriyanipushpalatha3885
    @sriyanipushpalatha3885 10 หลายเดือนก่อน +4

    ලස්සනයි ..

  • @supunjanith785
    @supunjanith785 2 หลายเดือนก่อน +3

    කොහොමද මේ සින්දුවට හමුදාවේ විඩියෝ එකක් දාලා එඩිට් කරල ගත්තාම..❤❤❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +16

    මේ සින්දුව අමතක වෙන්නෙ නෑ 🤘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!

  • @HansiKaushalya-iw6nu
    @HansiKaushalya-iw6nu 9 วันที่ผ่านมา +1

    Very nice❤

  • @madeinnegombo7548
    @madeinnegombo7548 2 ปีที่แล้ว +8

    නෑ තරහා මා
    සතුටයි ඕනා

  • @nck.gamage6345
    @nck.gamage6345 ปีที่แล้ว +17

    මම ආසම ගිතයක් වගේම මේ හඩත් හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි

  • @rosaaraliya9173
    @rosaaraliya9173 ปีที่แล้ว +16

    ආසම වොයිස් එකක්..ආසම සොන්ග් එකක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
      bit.ly/MEntertainmentsYT

  • @ramyasriy4146
    @ramyasriy4146 2 หลายเดือนก่อน +2

    බදුසරනයි ❤

  • @MalkiMalee
    @MalkiMalee 5 หลายเดือนก่อน +2

    Me innooooo man asama sinduwak🤩🤩🤩🤩😊

  • @user-ww5hv5rt8z
    @user-ww5hv5rt8z 8 หลายเดือนก่อน +26

    තාමත් මේ සිංදුව අහන අය කෝ

  • @lankawebus1537
    @lankawebus1537 ปีที่แล้ว +8

    ආසම සින්දුවක්

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 9 หลายเดือนก่อน +2

    Lassanai goodk....adrei....💘💘💘💘💘💘

  • @mayurumadhushan7008
    @mayurumadhushan7008 ปีที่แล้ว +11

    හදවතට කතාකරන සින්දුවක් තව අලුත් සින්දු ඕනේ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Lassanai neda Mayuru? Mey wage lassana sindu balanna digatama apith ekka inna....

  • @ashanthisilva7019
    @ashanthisilva7019 7 หลายเดือนก่อน +3

    marama lassana sinduwak 💙💙🎵🎵

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp 11 หลายเดือนก่อน +3

    Adarei raththarane supiri

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 ปีที่แล้ว +4

    උදෙ හවා දකිනවා
    මගෙ වගෙ හැගෙනවා
    ❤❤❤කුිෂ්ණා ❤❤❤❤

  • @sithijaadithya2967
    @sithijaadithya2967 ปีที่แล้ว +5

    නියමයි ආ 👌

  • @moratuwasiyo
    @moratuwasiyo 7 หลายเดือนก่อน +3

    supiryak 100%😘😘😘😘😘

  • @qwwerryuuiopq2115
    @qwwerryuuiopq2115 9 หลายเดือนก่อน +5

    ඇඩෙනවා සිංදූව අහද්දි 😢😔

  • @udayangajayarathna
    @udayangajayarathna ปีที่แล้ว +2

    Duka dara ganna bati tharam.
    Continue 2 hours ahuva mna me song rka ❤❤😢😢

  • @asankachandimal1972
    @asankachandimal1972 5 หลายเดือนก่อน +4

    Mathakaya ....amathaka ..karanna . Be ..harima.dukai

  • @SunandaSilva-cs5gt
    @SunandaSilva-cs5gt 2 วันที่ผ่านมา +1

    ලස්සන කට හඬ නියමය්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +11

    😒💗 නුබ මා සිතේමයී

  • @sithuni
    @sithuni ปีที่แล้ว +5

    උදේ හවා දකිනවා මගෙවගෙ ඇගෙනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน +1

    W000000W lassanie adariiiiii ❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya wawa W000000W

  • @VirajDanushka
    @VirajDanushka ปีที่แล้ว +8

    Liris එක දාන්න කො

  • @rangapriyadarshana4167
    @rangapriyadarshana4167 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 ปีที่แล้ว +5

    සුපිරිම gayanayak asama සින්දුව k❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @kaviduShan-ts2wd
    @kaviduShan-ts2wd 16 วันที่ผ่านมา +1

    lassana sinduwak 😊😊😊😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DJPRAMOD-ji5tg
    @DJPRAMOD-ji5tg 9 หลายเดือนก่อน +10

    2023 අහන සෙට් එක කෝ🙂

  • @lakshikadineshi978
    @lakshikadineshi978 ปีที่แล้ว +4

    ❤️

  • @sandamalidakumpitiya6710
    @sandamalidakumpitiya6710 หลายเดือนก่อน

    Harima lassana sinduwak.kochchara ehuwath madi.🎉

  • @mangalahemachandra516
    @mangalahemachandra516 9 หลายเดือนก่อน +1

    Maru❤️

  • @user-ok7ok5sg7j
    @user-ok7ok5sg7j 3 หลายเดือนก่อน +2

    2024 ahanawa♥️👍🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +1

    Eka 👌👌👌...kochchara ahuwath epa nowena..😘😘😘

  • @lalithsampath2948
    @lalithsampath2948 5 หลายเดือนก่อน

    Aniwaa yaluwe supiri ok Lassanaii

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 15 วันที่ผ่านมา

    පට්ට ගහපු එකක් tamat hadawata gessenawa මේ sinduwata 😌

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @fasliyafasna7028
    @fasliyafasna7028 5 หลายเดือนก่อน

    Harima lasanai ahanna ahanna asai😍😍

  • @amaramalaviarachchi8062
    @amaramalaviarachchi8062 ปีที่แล้ว

    Niyamaiiiiiiieeee

  • @user-lw5tt8dq1q
    @user-lw5tt8dq1q 10 หลายเดือนก่อน

    Rukman සුපිරි kollek

  • @Kukudu-qi7eo
    @Kukudu-qi7eo หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්❤❤❤🎉🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  29 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nimeshamadhuwanthi1839
    @nimeshamadhuwanthi1839 ปีที่แล้ว +2

    harima lassanai sinduwa niyamai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @thushari7017
    @thushari7017 ปีที่แล้ว +3

    Lassanai ❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ow godak lassanai neda Thushari. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

  • @shalanilakshani5550
    @shalanilakshani5550 3 หลายเดือนก่อน

    Supirima voice ekak❤

  • @user-ks3oq1qq3j
    @user-ks3oq1qq3j 7 หลายเดือนก่อน

    Maru ❤❤❤

  • @user-iu4xn4dp3s
    @user-iu4xn4dp3s 6 หลายเดือนก่อน

    Sha niyamai.

  • @suwanisawbhagya6824
    @suwanisawbhagya6824 ปีที่แล้ว +2

    😍😍😍

  • @suniljayarathna308
    @suniljayarathna308 21 วันที่ผ่านมา +1

    ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  21 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @kavishathimash7196
    @kavishathimash7196 5 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤

  • @shanakaviraj572
    @shanakaviraj572 ปีที่แล้ว +1

    ❤️❤️😘😘

  • @user-fq9rg7lh8r
    @user-fq9rg7lh8r 3 หลายเดือนก่อน +1

    2024 th mama ahanw

  • @ayeshakumari8894
    @ayeshakumari8894 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kguwikramasinghe1121
    @kguwikramasinghe1121 หลายเดือนก่อน

    ❤❤😂😂😂🎉🎉mamat ahanava taama

  • @supunmihiranga4340
    @supunmihiranga4340 7 หลายเดือนก่อน

    Rukman Asitha🎖️️🇱🇰

  • @lakmalidilrukshi7798
    @lakmalidilrukshi7798 2 ปีที่แล้ว +2

    😊

  • @sadaruwanwijethunga5005
    @sadaruwanwijethunga5005 ปีที่แล้ว +1

    ආයෙ ඉතින් නතිං ටු ටෙල්....💜💜💜💜

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Godak lassanai neda Sadaruwan. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

  • @shalimandolin2356
    @shalimandolin2356 ปีที่แล้ว

    Fatta❤👍

  • @anuruddakumara2181
    @anuruddakumara2181 4 หลายเดือนก่อน

    👍👍👍👍👍❤

  • @yashodhathilakasiri1234
    @yashodhathilakasiri1234 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @dilharadayarathne1709
    @dilharadayarathne1709 ปีที่แล้ว +3

    Love it💖

  • @lankasrilanka-hq9ez
    @lankasrilanka-hq9ez ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @janakrodrigo2600
    @janakrodrigo2600 หลายเดือนก่อน

    ❤❤❤❤❤බුදු සරණයි menika❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  29 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @user-is6db1oc2d
    @user-is6db1oc2d 2 วันที่ผ่านมา

    👍

  • @omeshgimhara5112
    @omeshgimhara5112 ปีที่แล้ว

    asama ekak ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Omesh....

  • @tharindumadushanka640
    @tharindumadushanka640 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-tw8fc9xw3o
    @user-tw8fc9xw3o หลายเดือนก่อน

    mn❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  29 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @SameeraSampath-ut4cu
    @SameeraSampath-ut4cu 8 หลายเดือนก่อน

    Eda wagema adatath marama asai me song ekata

  • @user-xo1pd9ct3u
    @user-xo1pd9ct3u 5 หลายเดือนก่อน

    My favorite song❤😊

  • @ruwansanjeewa7611
    @ruwansanjeewa7611 7 หลายเดือนก่อน

    Api inne me ❤

  • @user-sh6pz7gf8i
    @user-sh6pz7gf8i 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthakumara6312
    @susanthakumara6312 8 หลายเดือนก่อน

    දැක දැක හිටියා, ,,,,,,,,

  • @dilinishyamen8227
    @dilinishyamen8227 ปีที่แล้ว +2

    🌹🌹❤️❤️❤️👍👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashengunarathne4061
    @ashengunarathne4061 6 หลายเดือนก่อน

    My one of fav song ❤

  • @user-iw3cc2ze9f
    @user-iw3cc2ze9f 5 หลายเดือนก่อน

    Old is gold 🎉❤

  • @chamarakulasekara117
    @chamarakulasekara117 ปีที่แล้ว

    supiri machan

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 4 หลายเดือนก่อน

    ඇඩෙනව

  • @miuranga9334
    @miuranga9334 8 หลายเดือนก่อน

    Math asai

  • @madushniathukorala1438
    @madushniathukorala1438 7 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😘😘😘😘😘🤟

  • @Gihan-kq1be
    @Gihan-kq1be 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏♥️♥️♥️

  • @nimeshnimesh7746
    @nimeshnimesh7746 หลายเดือนก่อน +1

    2024❤

  • @rajendranmanoranjani9143
    @rajendranmanoranjani9143 ปีที่แล้ว

    nice.songs❤❤lovely.very.nice.songs🌹🌹🌹

  • @SamanaliMannakkara-co9te
    @SamanaliMannakkara-co9te 17 วันที่ผ่านมา +3

    2024 බලන අය කෝ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-ut9tm9rx8u
    @user-ut9tm9rx8u 4 หลายเดือนก่อน

    Me innawa

  • @mahindaGunawardhana-vf7oh
    @mahindaGunawardhana-vf7oh 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @HiHi-qs5gt
    @HiHi-qs5gt ปีที่แล้ว +2

    මම asama sinduwa.rukman අසිත

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @hansanisandalika9826
    @hansanisandalika9826 7 วันที่ผ่านมา +1

    ❤😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @GayanSulakkhana
    @GayanSulakkhana 5 หลายเดือนก่อน

    2024❤❤❤rukman asitha❤❤❤

  • @ashanipeiris-2456
    @ashanipeiris-2456 ปีที่แล้ว +1

    My fv❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Enjoy Ashani. Thank you for your love and support.

  • @chandanidamayanthi7359
    @chandanidamayanthi7359 2 หลายเดือนก่อน

    2024 ahanwoo

  • @user-ts5rn7oh1p
    @user-ts5rn7oh1p 7 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😂😂😂❤❤❤❤❤❤

  • @user-eg3gj2tt7v
    @user-eg3gj2tt7v 5 หลายเดือนก่อน

    3:16

  • @sachinibhagya2954
    @sachinibhagya2954 3 หลายเดือนก่อน

    2024 💗

  • @user-mz9de4cx6u
    @user-mz9de4cx6u 6 หลายเดือนก่อน

    😂❤❤❤❤

  • @santiserilanka7237
    @santiserilanka7237 25 วันที่ผ่านมา +2

    Monawada kuwat

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  24 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න