ඇරයුම් පතක් මා සුරතේ තනිවි # විජය බණ්ඩාර වැලිතුඩුව 🎼 Arayum pathak maa * Vijaya bandara welituduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 296

  • @Koreanlion
    @Koreanlion 4 หลายเดือนก่อน +61

    ඇරයුම් පතක් මා සුරතේ තනිවි
    කදුලින් පෙගිලා බොද වෙනවා
    මා පෙම් කල ඔබ හෙටවන් දවසක
    ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
    මේ ඇරයුම් පත මා හට පවසා
    මා හා තනිවම වැලපෙනවා..
    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
    සැමදා සිටිනා බව දනිමි..
    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
    සැමදා සිටිනා බව දනිමි..
    කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක
    ඔබටත් කදුලක් බව දනිමි..
    පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
    ලස්සන සිහිනෙක රැදෙනු ඇති..
    ෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
    ලස්සන සිහිනෙක රැදෙනු ඇති..
    වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ
    වෙන්ව ගියේ නෑ ලගින් හිදි..
    ඇරයුම් පතක් මා සුරතේ තනිවි
    කදුලින් පෙගිලා බොද වෙනවා
    මා පෙම් කල ඔබ හෙටවන් දවසක
    ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
    මේ ඇරයුම් පත මා හට පවසා
    මා හා තනිවම වැලපෙනවා..
    මා හා තනිවම වැලපෙනවා..
    මා හා තනිවම වැලපෙනවා..
    ✍️Korean lion❤

  • @asankakulapathige137
    @asankakulapathige137 ปีที่แล้ว +20

    අපට වාසනාව ගායක යෝ thank s

  • @SusanthaKumara-dg8hp
    @SusanthaKumara-dg8hp หลายเดือนก่อน +9

    පෙම් වතියකි නුබ හෙටත් මගේ ලොව ලස්සන සිහිනෙක රැදෙනු ඇති❤❤❤❤

  • @MihiraniGithika
    @MihiraniGithika หลายเดือนก่อน +5

    දුරස් උනත් ඔබ සිතින් මගේ ළඟ සැමදා සිටිනා බව දනිමි...❤

  • @chamilawanamali6888
    @chamilawanamali6888 5 หลายเดือนก่อน +16

    දුරස් උනත් ඔබ
    සිතින් මගේ ලග
    සැමදා සිටිනා බව දනිමි
    කදුළු මැදින් මට
    ගෙනෙන වියෝ දුක
    ඔබටත් කදුලක් බව දනිමි

  • @RuwaniNisansala-bb5tb
    @RuwaniNisansala-bb5tb 4 หลายเดือนก่อน +20

    ආදරෙන් විඳවන හැමෝගෙම හිත් සුවපත් වෙන්න ඕන 😢❤

  • @DimuChathu
    @DimuChathu 3 หลายเดือนก่อน +16

    2000n පස්සේ මේවා අහන අය ❤

  • @saranidureksha3530
    @saranidureksha3530 3 หลายเดือนก่อน +4

    Superi ලෙඩ හොද වෙනවා බුඩු සරනයි❤❤❤🎉

  • @KasunChamara-g7r
    @KasunChamara-g7r 2 วันที่ผ่านมา

    ආසම .❤ ගායකයා❤

  • @ChandaniSilva-bi2bi
    @ChandaniSilva-bi2bi 2 หลายเดือนก่อน +5

    දුරස් වුනත් ඔබ සැමදා සිටිනා බවදනිමි

  • @AyeshasandamaliRajapaksha
    @AyeshasandamaliRajapaksha 26 วันที่ผ่านมา +15

    2025 අහන අය කෝ 🥺

    • @sachis175
      @sachis175 6 วันที่ผ่านมา

    • @sachis175
      @sachis175 6 วันที่ผ่านมา

      2025/01/25

    • @manojk19
      @manojk19 5 วันที่ผ่านมา

      Man marenne 2050 ethakan ahanawa

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 5 หลายเดือนก่อน +8

    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
    සැමදා සිටිනා බව දනිමි❤

  • @MasahirMohomed
    @MasahirMohomed 11 หลายเดือนก่อน +28

    මාෂා අල්ලාහ් ලස්සනයි මට අතීතය මතක් වුණා

  • @Ruvindaprasad
    @Ruvindaprasad 26 วันที่ผ่านมา +1

    ඇරයුම් පතක් විතරයි එව්වෙ නැත්තෙ...හැමදාම ඔයා සිතින් මගේ ලග...

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +8

    සුන්දර සිංදු ටිකක් 🤝🤝👉💔💔💔💔💔💔🧡🧡🥀🥀🥀🥀🥲🥲🥲🥲🥲

  • @pradeepkumara3667
    @pradeepkumara3667 3 วันที่ผ่านมา

    Athithayata giya ❤❤

  • @NayanaKumari-b6i
    @NayanaKumari-b6i 6 หลายเดือนก่อน +4

    දුරස් උනත් ඔබ..
    සැමදා මගේ ළග හිදිනා බව දනිමී...❤❤❤

  • @SavinduLakshan-u4f
    @SavinduLakshan-u4f 8 วันที่ผ่านมา

    Thamath ahanawa api 😢❤

  • @PethumSadalal
    @PethumSadalal ปีที่แล้ว +4

    Pemvatiyeki oba hetath mge lova lassana sihineka redenu eti 😮😢😢😢😢

  • @chaniwikramawardana5299
    @chaniwikramawardana5299 2 หลายเดือนก่อน +1

    දුරස් වුවත් ඔබ සිතින් මාගේ ලග ❤️❤️❤️❤️

  • @SamithpriyankaraGamage
    @SamithpriyankaraGamage 6 หลายเดือนก่อน +17

    ලේ වල කකියන සිංදු❤️

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj หลายเดือนก่อน

    ආදරණීය kata හඬක් ඇත්තටම ,,හැමදාමත් අහනවා me සිංදු

  • @Yehara
    @Yehara 2 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් මං අසාම සිංදුවක්... ගොඩක් ආසයි 😢😢

  • @kasunkasun-hu7rb
    @kasunkasun-hu7rb 7 หลายเดือนก่อน +27

    මෙවට ගහන්න සිංදු නෑ අද කාලෙ

    • @ranikumari2211
      @ranikumari2211 7 หลายเดือนก่อน +1

      Amoo mama godak asai aeth mama 83ne

    • @kasunkasun-hu7rb
      @kasunkasun-hu7rb 7 หลายเดือนก่อน

      @@ranikumari2211 එකට මොකද ලස්සන සිංදු අහන්නෙ

    • @jaharajahara2679
      @jaharajahara2679 27 วันที่ผ่านมา

      ඇත්තටම මම හැමදාම අහන්නෙ මේ සිංදු❤

  • @SulochanaNandani
    @SulochanaNandani 5 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන සිංදුවක්..❤❤

  • @NishshankaKumara-s7m
    @NishshankaKumara-s7m 6 หลายเดือนก่อน +5

    1996❤❤ ඔබටත් කදුලක් බව දනිමී.....

  • @RuwanPhatirana
    @RuwanPhatirana 11 หลายเดือนก่อน +3

    hamadama obalaga pamani

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 5 หลายเดือนก่อน +1

    Mathale laggala nam sundara gamen bihi una ape gayakaya. ❤❤❤

  • @Sadaruwan-b8q
    @Sadaruwan-b8q หลายเดือนก่อน

    Eyata tharam lengathu une nha katawath.adarayak thibbnm mawa thani karanne nha.adath hetath balan inne eya hinda.hemadama adarei ND ❤️ sadu..

  • @SudarshaniKumari-vg4iw
    @SudarshaniKumari-vg4iw 5 หลายเดือนก่อน +2

    Mama marama asai😊

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว +2

    It is very sad song
    So beautiful
    God bless you all.

  • @hilmynizar
    @hilmynizar 8 หลายเดือนก่อน +5

    ලස්සන සින්දුවක් ❤

  • @SenakaSampth
    @SenakaSampth 8 หลายเดือนก่อน +5

    Harima lassanai kochchara ahauwath epa wennaaaaa

  • @geethakaajan7290
    @geethakaajan7290 7 หลายเดือนก่อน +3

    Pemawathiyaki oba hetath mage lowa... Lassana sihineka radenu athi..... Sathutin inna kohe hitiyath adaren....!!! Suduuu!!!

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 17 วันที่ผ่านมา

    Aadareii❤❤❤

  • @dilanipushpakumari2157
    @dilanipushpakumari2157 6 หลายเดือนก่อน +2

    Mamath godak adarei me sinduwata.I like so much.

  • @Accordingtome-girls
    @Accordingtome-girls 5 หลายเดือนก่อน +1

    දුරස් උනත් ඔබ
    සිතින් මගේ ළග
    සැමදා සිටිනා බව දනිමි.. ❤️‍🩹

  • @AmithUpeksha
    @AmithUpeksha 4 หลายเดือนก่อน +1

    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග සැමදා සිටිනා බව දනිමී.....

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 2 หลายเดือนก่อน

    දුරස් වුනත් ඔබ සිතින් මගේ ළග සැමදා සිට්නා බව දනිම්.❤❤❤

  • @AnuruwanPathuwatha-vl2ff
    @AnuruwanPathuwatha-vl2ff 23 วันที่ผ่านมา

    Thamath ahanawa

  • @ThusharaDarshana-u7o
    @ThusharaDarshana-u7o 25 วันที่ผ่านมา

    Supiri

  • @AshiniAmalsha
    @AshiniAmalsha 2 หลายเดือนก่อน

    Kata hada lassanai ayye oyata budusaranai

  • @LasanthaSampath-l2s
    @LasanthaSampath-l2s หลายเดือนก่อน

    Amara niya sindu mewa watinawa ❤❤❤❤❤

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 หลายเดือนก่อน +1

    ඵක ඇත්ත දවසක ඉතිරි ඵයයි 🎉

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      ❤❤

  • @ChamalkaChamalka-ij4bx
    @ChamalkaChamalka-ij4bx 8 หลายเดือนก่อน +3

    Duras unath oba sithin mage laga samada sitinaa bawa danimi. Godakkkk dukai ehema ahanda unaamanan

  • @sanduniishara9880
    @sanduniishara9880 3 หลายเดือนก่อน

    Adarei song ekata

  • @erandahiru2391
    @erandahiru2391 3 หลายเดือนก่อน

    හිතට තදින්ම දැනේන සිංදු ❤

  • @pradeepkumara3667
    @pradeepkumara3667 6 หลายเดือนก่อน +1

    Mona sindu awath mewata gahanna sindu ne nehemai❤❤❤❤❤❤❤❤

  • @mujithaedirisinghe8752
    @mujithaedirisinghe8752 6 หลายเดือนก่อน +1

    හිතට දැනෙන සින්දු ❤

  • @TharuKoki
    @TharuKoki 5 หลายเดือนก่อน +1

    97❤❤ thama saho

  • @thusithanirmala1886
    @thusithanirmala1886 2 ปีที่แล้ว +1

    Nice songs

  • @darmapaladesappriya574
    @darmapaladesappriya574 2 หลายเดือนก่อน

    .mata jiwitaya duna gitayak
    Atula aiyage

  • @NiroshiniRamyamali
    @NiroshiniRamyamali 6 หลายเดือนก่อน +2

    Me geetha nomiyena mataka😢😢

  • @thushari7017
    @thushari7017 ปีที่แล้ว +5

    අතීතේ මතක් වෙනවා

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน

    දැං සිංදු වගේද මේවා❤❤❤

  • @sunandalakmal9301
    @sunandalakmal9301 3 หลายเดือนก่อน

    ආදරේ සුන්දරත්වය ලබන්නට අපි පිං කරලා නැ ❤❤❤

  • @sanduninadeesha7688
    @sanduninadeesha7688 3 หลายเดือนก่อน

    Hadawathata denena sindu💖💖

  • @MrPhone-sj5fc
    @MrPhone-sj5fc 3 หลายเดือนก่อน

    Mama mara asawane ahana sinduwake adatate....atitaya hari lassanata matake wanawa..😥😥

  • @saumayalakmalilakmalilakma3958
    @saumayalakmalilakmalilakma3958 9 หลายเดือนก่อน +1

    Lovely songs ❤

  • @DinushaRuwan-fj6dp
    @DinushaRuwan-fj6dp 6 หลายเดือนก่อน +34

    ජිවිතේ කාලේ ම තනියෙන් ඉන්න තීරණය කරලා අවුරුදු 04.....දවසක උබ ආයෙත් ආවොත් මම තනියෙන් ඉන්න ඔනේ ඔයාව බලාගන්න......

    • @prasannaudayakumar
      @prasannaudayakumar 6 หลายเดือนก่อน +4

      අපි සමහර අය වෙනුවෙන්,
      අපේ ජීවිතේ ගොඩක් දෙවල් අත්හරිද්දී
      එයාලා එයාලගේ ජීවිතේ ගොඩක්
      දෙවල් වෙනුවෙන්
      අපිව අත්හැරියා....😊❤️‍🩹"

    • @moon.1111.
      @moon.1111. 6 หลายเดือนก่อน +1

      🤦‍♀️❤

    • @shashkzn6433
      @shashkzn6433 5 หลายเดือนก่อน +7

      ජීවිතේ ගොඩක් කෙටී මිත්‍රයා, හිතන්නත් කලින් කාලය ගෙවිලා යනව. ගිය මිනිස්සු ආයි එන්නේ නෑ, ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න. නැත්නං නැවතුන තැන උබ තනියෙන් බලන් ඉදී අනාගතයක් මුකුත් නැතුව ගිය කෙනා ජීවිතේ දිනල උබ පැරදිලා තියෙයි, ඕක තෙරෙන දවස වෙද්දි උබට ආපසු ගන්න බැරිවිදිහට කාලය ගෙවිලා තියෙයි....අපරාදේ

    • @ashokaLandagea
      @ashokaLandagea 5 หลายเดือนก่อน

      ගිය අය එයාලගෙ ලෝකේ සතුටින් අත් ඇරපු දේවල් දිහා හැරිලවත් බලන්නෙ නෑ

    • @kasunsampath-r3b
      @kasunsampath-r3b 4 หลายเดือนก่อน

      Ane mnnda ,,,,,,,,,

  • @SamanmaliSamanmalee
    @SamanmaliSamanmalee 3 หลายเดือนก่อน

    හරි ලස්සන

  • @RuwanPhatirana
    @RuwanPhatirana 11 หลายเดือนก่อน +2

    ❤❤😊

  • @thilinimudalige20
    @thilinimudalige20 2 ปีที่แล้ว +4

    👍👍

  • @charithsankalpa6996
    @charithsankalpa6996 2 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂Nice

  • @maheshranga8179
    @maheshranga8179 6 หลายเดือนก่อน

    ❤❤ අමරණීය ගීත❤❤

  • @embilipitiyasheehan8097
    @embilipitiyasheehan8097 6 หลายเดือนก่อน

    හදවතේ gayakaya ❤❤❤❤

  • @LuckyDesilva-m5w
    @LuckyDesilva-m5w 6 หลายเดือนก่อน

    Lassana yugayak.

  • @AshiniAmalsha
    @AshiniAmalsha 2 หลายเดือนก่อน

    Duras unath oba sithin mage laga semada hidina bawa danimi me sinduwa ahaddi puduma wedanawak danenne mage mahatthaya nethi una😢

  • @DanaShashi-c2s
    @DanaShashi-c2s 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @hasithdilshan2436
    @hasithdilshan2436 4 หลายเดือนก่อน

    Best song

  • @samanthasilva3479
    @samanthasilva3479 หลายเดือนก่อน +1

    2025 ahana katteya ko balanna❤❤❤❤

  • @f2fbalrog141
    @f2fbalrog141 5 หลายเดือนก่อน

    Patta

  • @MaduwanthiLakmali
    @MaduwanthiLakmali 4 หลายเดือนก่อน

    Mama hare Asa sindu

  • @SalithMaduranga
    @SalithMaduranga 3 หลายเดือนก่อน

    හදවතටම දැනෙන සින්දුවක්

  • @MSupunFonseka
    @MSupunFonseka 3 หลายเดือนก่อน

    ❤pissuwak

  • @ExcitedCanoe-kc5ry
    @ExcitedCanoe-kc5ry 4 หลายเดือนก่อน

    Ehema unaaaa

  • @DilhaniKanchana-d9h
    @DilhaniKanchana-d9h 7 หลายเดือนก่อน +2

    Mage chuti kale idalamaama asa jeethayak hemadama ahuwath apa wenna harima lassani

  • @charunimadushika9586
    @charunimadushika9586 5 หลายเดือนก่อน

    Ow man me sinduwata asai.man97

  • @DineshaDilrukshi-j6u
    @DineshaDilrukshi-j6u 2 หลายเดือนก่อน

    Me sinduwa aheddi puduma dukak hithata denenawa

  • @janakijanaki-l8k
    @janakijanaki-l8k 7 หลายเดือนก่อน +3

    ඔහොම ඉන්නවනම් වෙන අයමොකටද හිමිනැතත් ඒවචන ටික ඇතිනේ

  • @zan0001
    @zan0001 2 หลายเดือนก่อน

    😍🥀

  • @ruwanpathirana6001
    @ruwanpathirana6001 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @NalakaSanjeewa-c3s
    @NalakaSanjeewa-c3s 3 วันที่ผ่านมา

    Adaraya boruwak vitharak unu da patan thanikamata pem kara..me sinduwath ekka

  • @prasadlakmal5471
    @prasadlakmal5471 หลายเดือนก่อน

    Asa sinduvak

  • @bu3334
    @bu3334 5 หลายเดือนก่อน +1

    Mage jivithe

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 5 หลายเดือนก่อน

    1999 කාලයේ ❤❤❤

  • @deunikanchana4220
    @deunikanchana4220 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ❤

  • @VinuthKanna
    @VinuthKanna หลายเดือนก่อน +1

    අතිතෙ අමතක් වෙනව😂

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน

      😒🥀

  • @shanivictoryherath
    @shanivictoryherath 8 หลายเดือนก่อน +1

    Hitha newathuna

  • @supunsulochana1176
    @supunsulochana1176 8 วันที่ผ่านมา

    🥰💜🖤

  • @tiger-u2s
    @tiger-u2s หลายเดือนก่อน

    Mewata gahanna thiya lagin wath yanna be..ada kalee

  • @Pirisanura
    @Pirisanura 2 หลายเดือนก่อน

    ahtata masha

  • @Imshani25
    @Imshani25 5 หลายเดือนก่อน

    me sindu ahanna athdekimak labannama ona ne. Api podi kale idanma ahana sindu. Epa wenne ne. Marenakal ahanawa.

  • @amayasenavirathna4626
    @amayasenavirathna4626 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IshaniDilhara-ws9jg
    @IshaniDilhara-ws9jg 7 หลายเดือนก่อน +4

    1997❤❤

  • @HashanBuddika-t8i
    @HashanBuddika-t8i 3 หลายเดือนก่อน

    Mewane sindu dan sinduwalata harennawat be

  • @MaduMadushika-v1e
    @MaduMadushika-v1e 6 หลายเดือนก่อน

    Mage jiwithe magema athdakeema me😢

  • @IshaniSahabandu-h1h
    @IshaniSahabandu-h1h 4 หลายเดือนก่อน

    ❤🥰😍

  • @DilruwanMadushanka-y6g
    @DilruwanMadushanka-y6g ปีที่แล้ว +1

  • @RuwanThushara-q5c
    @RuwanThushara-q5c 4 หลายเดือนก่อน

    APi asai.api innawooo