Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes

แชร์
ฝัง

ความคิดเห็น • 2.8K

  • @etunesrecords
    @etunesrecords  ปีที่แล้ว +1091

    Dial Now...
    For Download "Ahi Dara Pawa (ඇහි දාර පවා)" song as your RingIn Tone...
    ☎Hutch: 369576251
    ☎Dialog: 8711392669
    ☎Mobitel: 74750297
    ☎Airtel: 8880120956
    #etunes #ahidarapawa #thanuramadugeeth #ඇහිදාරපවා #amilaruwannandasena

  • @lahiruprasad9232
    @lahiruprasad9232 ปีที่แล้ว +4837

    දෙරනේ කතා ටික එපා උනත් ඒ හැම කතාවකටම වගේ හැදිලා තියෙන සින්දු ටික නන් සුපිරියක්ම තමා.

  • @Slreview20official
    @Slreview20official ปีที่แล้ว +7503

    මේ සින්දුවට ගැලපෙන්නේ ඒ කටහඩම තමයි කියලා හිතුන අය මේකට ලයික් කරන්න 😌

  • @sandali.94
    @sandali.94 ปีที่แล้ว +2985

    🍂🍂🌈හේතුවක් නැති උනත් මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මං පට්ට කැමති...🌊🍂🍂

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 ปีที่แล้ว +138

    ඇත්තටම හැමෝටම දෙයක් කියන්න කැමතියි.මෙතනට සුදුසු නැති කාරනයක්. නමුත් මේ වැහි දවස්වල අසරණ සතුන් බඩගින්නේ.විශේෂයෙන් වීදි බව්වන්. ඕනිතරම් කන්න නැති බව්වන් දැකලා ඇති. පුළුවන් විදියට ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න කියලා කියන්න මට ඕන වුනේ .ඒවගේම පැටව් හැමතැනම😢.පුළුවන් අය ඒ සතුන්ටත් ඉඩක් දෙන්න.එදාට ඔයාලට හිතෙයි පිනක් කර ගත්තා කියලා. බුදු සරණයි ඔයාලට🙏🙏

  • @sampathbandara8403
    @sampathbandara8403 ปีที่แล้ว +236

    වේදනාව මිශ්‍ර උන කටහඩක් , ගීතයට උපරිම සාදාරනයක්... ❤

    • @RoshanLakmal-sc4so
      @RoshanLakmal-sc4so 4 หลายเดือนก่อน

      අහ්හ්හ්හ් 😁😁😁😁😁😁👻

  • @NethmiPrarthana-s3f
    @NethmiPrarthana-s3f ปีที่แล้ว +838

    "ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට ඉන්න උනා
    නොලැබේවි කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මම තරහා වුනා"😫💕
    ආසම ටික මේ සින්දුවේ 🥺❤️🍃

    • @Lankikadilrukshi-p7f
      @Lankikadilrukshi-p7f ปีที่แล้ว +6

    • @dinushaudugampalage2363
      @dinushaudugampalage2363 ปีที่แล้ว +4

    • @miusc903
      @miusc903 ปีที่แล้ว +4

      Nolabewe kiya hitha kiwwa nisa
      Ma ekka pawa mama tharaha una

    • @RasikaPathirana-oq9lz
      @RasikaPathirana-oq9lz ปีที่แล้ว +2

      තේරැම දන්නේ නැහැ ...විරහවක්..බව ඇත්ත..🙈

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว +4

      ඒ කොටස හරිම ලස්සනයි

  • @bron2kill752
    @bron2kill752 ปีที่แล้ว +1584

    පරන සින්දුව වගේ 💗🌻හරිම ලස්සනයි .සින්දුවට හිත ගිය අය මේ පැත්තට 🖤📍

  • @kalumranawaka4354
    @kalumranawaka4354 ปีที่แล้ว +669

    හේතුවක් නැති උනාට මේක අහද්දී හිත නිකම්ම රිදෙනවා 😢.. හිත රිදෙන සිංදුවක්.💜

  • @thiwankagamage-po7hf
    @thiwankagamage-po7hf ปีที่แล้ว +195

    දිවුල්ගනේ මහත්මයාගේ ඇසට අසුවන මායිමේ ගීතයට සමාන මියුසික් එකක් ඇහෙනවා කියලා මට හිතෙනවා ඇත්තටම ලස්සනයි ජයග්‍රාහී ගමනකට සුභ පැතුම්

    • @ChamilaAmbagahawaththa
      @ChamilaAmbagahawaththa ปีที่แล้ว +2

      Mama hithuve gayana karanneth ethuma kiyala. Mulinma tiktok valin ahunama... ❤❤❤

    • @sendtoama2056
      @sendtoama2056 ปีที่แล้ว

      Ow

    • @nishank2020
      @nishank2020 4 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්නේ

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v ปีที่แล้ว +397

    මේ සින්දුව ඒ හඬට ඒ ම්යුසික් එකට හේතුවක් නැතුවම හදවත රිදෙනවා,, රිදවගන්න ඕන නිසාම මම මේකට ඇබ්බැහිවෙලා.😊😊😊❤❤❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +464

    මාරම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි

  • @luckyrosh2035
    @luckyrosh2035 ปีที่แล้ว +154

    ජයන්ත දිසානායක මම ආසම සංගීතවේදියෙක්... ඒ දක්ෂතාවය පුතාල දෙන්නටම හොදින් පිහිටල තියෙනව.. සුභ පැතුම් තනුර... ඒ වගේමයි ලස්සන පදවැලක්... 🥰💛

  • @asiriasanka3456
    @asiriasanka3456 ปีที่แล้ว +57

    අහම්බෙන් ඇහුණේ....ඒත් දැන් අද දහ පාරකට වඩා ඇහුවා... මේ ගීතය නිර්මාණය කල හැමෝමයි...ගායකයාටයි දෙයක් කියන්නම්... ඔයාලා හැමෝම මගේ හිතේ යන්න තියන ගැඹුරුම තැනට ගියා...ඒ වගේම අනින්න තියන හොඳම තැනට ඇන්නා...දැනෙන්න තියන හොඳම තැනට දැනුණා.. අහන හැම වෙලාවේම ඇස් දෙකට කඳුලක් එනවා... හරිම විශිෂ්ඨ නිර්මාණයක්...❤

  • @rosemanuranga3885
    @rosemanuranga3885 ปีที่แล้ว +40

    සමහර සිංදු තියනවා ඒවා ඇහෙනකොට පපුවට ගොඩක් දැනෙනවා.අපිට කොච්චර ලස්සන දේවල් මගහැරැනද කියලා හිතෙනවා..

  • @drxmix874
    @drxmix874 7 หลายเดือนก่อน +447

    තාම මේ සිංදුව අහන අය මේ කොන⁣ට.... 😁🎧🌹

    • @SachinthakaDilshan-h2d
      @SachinthakaDilshan-h2d 6 หลายเดือนก่อน

      Me ahnne me payata 5weni wathawata❤❤❤

    • @දැනුමටයමක්-ඟ8ඨ
      @දැනුමටයමක්-ඟ8ඨ 6 หลายเดือนก่อน

      මමත්

    • @AnushaDamayanthi-xt2yr
      @AnushaDamayanthi-xt2yr 5 หลายเดือนก่อน

      ❤🎉😁☝🫣🌎🔓🔑📦🌞💐ආදරෙයි මගෙ අප්පච්චී සන්සාරෙ පුරාවට

    • @menukadamayanthi6575
      @menukadamayanthi6575 4 หลายเดือนก่อน

      Kochchara ahuwth epa wenne nthi sinduwak❤❤

    • @sandarekalakmali439
      @sandarekalakmali439 4 หลายเดือนก่อน

      ලස්සන යි හොදේ ❤❤❤🎉🎉🎉

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 ปีที่แล้ว +196

    මේ සින්දුවට ගැලපෙනම කටහඬ තමයි මේ .තනුර පුතා අතිදක්ෂයෙක්.🎉❤

  • @ravidukumara6783
    @ravidukumara6783 ปีที่แล้ว +239

    පරණ සිංදුවක් වගේ හරිම ලස්සනයි. දෙරණෙ කතාටිකෙන් හොදම සිංදුවක් තමා මේක.

  • @අනුකිෂාක්යා
    @අනුකිෂාක්යා ปีที่แล้ว +914

    මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ හදවත අමුතුම වේදනාවක් දැනෙන්නේ මට විතරද 😊❤

    • @Sajith-ams
      @Sajith-ams ปีที่แล้ว +1

      නෑ 😒🥺

    • @udarasampath9557
      @udarasampath9557 ปีที่แล้ว +10

      එ් වේදනවා කියාගන්න බැරි තරම් මම අාදරෙ කරපු කෙනා දාලා ගියාටත් වැඩිය වේදනාවක් මට දැනෙනවා😢

    • @wdsudeshika7364
      @wdsudeshika7364 ปีที่แล้ว +5

      Ou godariyak dukai...papuwa pichchenawa

    • @kumariperera3037
      @kumariperera3037 ปีที่แล้ว +3

      Ai මට 😊😊😊😊😊😊😊

    • @kalingapushpakumara2984
      @kalingapushpakumara2984 ปีที่แล้ว +5

      මටත් එහමයි.අතිතය.මහා.දුකක්

  • @srimax3701
    @srimax3701 ปีที่แล้ว +581

    මටත් හිටියා හදවතින්ම ආදරය කරපු ගෑනු ළමයෙක්
    ඒක පාසල් ප්‍රේමයක් මම ගොඩක් ආදරය කලත් ඇය අද මගේ ලඟ නෑ. එයා 9 වසරෙ ඉගන ගද්දී තමයි මම මුලින්ම එයාගෙන් ඒ ගැන ඇහුවේ. මට මුලින් බෑ කියල පස්සේ කැමති වුනා මට වෙන ලෝකයක් තිබ්බේ නෑ මම හිටියේ 11 වසරේ අන්තිමට මම o/L ඉවර වෙලා ඉස්කෝලෙන් යන්න වුනා. ඊට පස්සෙත් අපි අවුරදු 3 විතර ආදරය කලා. මම හීනෙන්වත් වෙන කෙල්ලෙක් ගැන හිතුවේ නෑ. අපේ සම්බනධයට එයාගේ ගෙදරින් අකමැති වුනා. ඔය අතරේ එයා A/L ලිව්වා කැම්පස් සිලෙක්ට් වුනා කාලයත් එක්ක අපි දුරස් වුනා ගෙදර බල කිරීමට එයා යෝජනාවකට කැමති වුනා. මගේ හැම හිනයක්ම මගේ ලෝකයම කඩා වැටුනා වගේ මට දැනුනා. ඒත් එයාගේ සතුට වෙනුවෙන් මගේ ජීවිතය ම මගේ හැම ඇඟීමක් ම යටපත් කරගෙන ඉන්න මම තීරණය කලා. අද ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙකුගේ මවක්. මට අවුරුදු 15 කට පස්සේ හම්බ වුනා අපිට කතා කරගන්න බැරි වුනා. ඒත් අපි අපේ දෛවය තේරුම් අරන් ජීවත් වෙන්න තීරණය කලා. මට එදා දැනුන හැඟීම මේ සින්දුව ඇහෙද්දී මතක් වෙනවා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මේ ගීතයේ මගේ ආදර කතාවම තියනවා වගේ මට දැනෙනවා.😢❤

  • @nipunidhananjana
    @nipunidhananjana ปีที่แล้ว +36

    ගැහෙන පපුවටකන් දිදී
    හෙට මතක පිටු හැම පෙරලලා
    අඳුරු තැන් ටික මකා දමමුද
    රෝස මල් පෙති අතුරලා .... ❤❤❤❤
    I felt it ... ❤

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 ปีที่แล้ว +333

    ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,
    සංසාරෙ පුරා මට එන්න උනා..
    නොලැබේවි කියා හිත කිව්ව නිසා..,
    මා එක්ක පවා මම තරහ වුණා..! 🥺
    I felt it..! 🥀🖤🌸

  • @DS-rj4bw
    @DS-rj4bw ปีที่แล้ว +93

    වචනවලින් විග්‍රහ කරන්න බැරි අමුතු හැගීමක් මේ සිංදුවේ තියෙන්නෙ...💫 තනුර අයියගේ වොයිස් එක මාර ලස්සනයි.. ඒ වගේම.Lyrics, Music, Melody මාරම ලස්සනයි..❤ ප්‍රධාන චරිත කරන නලුවයි නිලියයි මේ නාට්‍යට උපරිම සාධාරණයක් කරනවා..😊❤ Good luck all...🎉

  • @chandrash4455
    @chandrash4455 ปีที่แล้ว +63

    ලස්සනයි ගොඩක් ලස්සනයි මේ ගීතය තනුර පුතා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මම කීප වතාවක් ඇහුවා ඔයාට සුභ ගමනක් යන්න වාසනාව ලැබේවා

  • @nayani4681
    @nayani4681 ปีที่แล้ว +29

    අහන්න අහන්න ලස්සන වැඩිවෙනවා... ❤ හිත රිදෙනවා වැඩියි...😢
    මෑත කාලෙ ඇහුණු ලස්සන ගීයක් ❤ ලස්සන වචන ❤ලස්සන ගැඹුරු හඬ...❤ ලස්සන කතාවක් ❤
    ගඟුලැල් & නෙතුෂි ආදරෙයි....❤❤

  • @chandimahansamali5429
    @chandimahansamali5429 ปีที่แล้ว +84

    මේ සින්දුවට පරණ මතක පාරනවා 😪. ඒ රිදෙන මතක වලට තාම ආසයි ❤️❤️🙂🙂

  • @dinushanchinthaka7681
    @dinushanchinthaka7681 ปีที่แล้ว +82

    මට තියෙන පුදුමෙ මේ සිංදුවයි... මේ කතාවයි..මගෙ දෛවය අතරයි තියෙන සම්බන්දෙ ගැන..මොනව උනත් හරිම සුන්දරයි ලස්සනයි.. මේ කතාවට දායක උන සියලුම දෙනාට.. හදවතින්ම ආදරෙයි ..❤❤

    • @maheshikawijesiri4422
      @maheshikawijesiri4422 8 หลายเดือนก่อน

      නවල් එකක් මෙක

    • @maheshikawijesiri4422
      @maheshikawijesiri4422 8 หลายเดือนก่อน +1

      නිල් නෙතු ඔබෙ
      හතවත මගෙ.- යෞවන සමින්ද්‍ර රත්නායක

    • @jayaninimasha4820
      @jayaninimasha4820 6 หลายเดือนก่อน

      Mokakd natya

    • @dinushanchinthaka7681
      @dinushanchinthaka7681 6 หลายเดือนก่อน

      Rosai sudui adariue

  • @amvr215
    @amvr215 ปีที่แล้ว +174

    තනුර අයියගේ කටහඬ අහන්න තියෙන ආසාවටම ආයේ ආයේ සිංදුව අහනවා....පපුවේ ඇතුලෙන් මොකක්ද වෙනවා ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහද්දි💖💖💖

  • @ThanujaIshari
    @ThanujaIshari ปีที่แล้ว +359

    මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ කාටද?
    👇❤

  • @pradeepdesilva8606
    @pradeepdesilva8606 ปีที่แล้ว +200

    මේක අඩුගානෙ දහා පහලොස් වතාවක් වත් ඇහුවෙ මන් විතරයිද..❤️❤️

  • @rakithaniluminda8458
    @rakithaniluminda8458 9 หลายเดือนก่อน +243

    මල්ලිගේ සින්දුව බලලා මේක බලපු අය🙋

  • @dewminidasanayaka6368
    @dewminidasanayaka6368 ปีที่แล้ว +95

    ඇහුවාට ඇහුවට එපා වෙන්නේ නෑ එ තරම් ලස්සනයි හරි කලාත්මකයි ඒ සොන්ග් එක 🥰🥰🥰🥰🥰

  • @sandunidilshani3572
    @sandunidilshani3572 ปีที่แล้ว +54

    "එහෙම හිත හිත ඉන්න කොට මට
    දෑස මානයේ නැවතී
    දුන්න හසරැල් පොදක් ගානෙ
    මගේ හදවත නවතී"
    I feel it ,heart touching love song

  • @rashinimalasha9330
    @rashinimalasha9330 ปีที่แล้ว +118

    1M දවස් 12යි සිංදුව..දවසට එක පාරක් හරි අහනවා ❤🥺🌼 මවාගෙන කියවපු කතා ඇත්තටම මැවුනා..මාරම සිංදුවක් ❤️‍🔥

  • @ranjanaamarathunga8678
    @ranjanaamarathunga8678 ปีที่แล้ว +48

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය කෝ

  • @dimuthup
    @dimuthup ปีที่แล้ว +808

    නලුවයි නිලියයි චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.අපේ කතාව අපිටම පෙන්නනවට වඩා ටික්ක වෙනස් දෙයක් කරලා කාලෙකට පස්සෙ.🎉

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +104

    මේකනම් එනකම් මග බලන් හිටියෙ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකනම් සුපිරිම hit එකක් වෙනවාමයි තනුර brother ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකනම් අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥

  • @kavindunethsara271
    @kavindunethsara271 ปีที่แล้ว +34

    ඇහෙන වාරයක් පාසා හිත රිදෙන තරම් කියා ගන්න බැරි තරම්.කෙනෙක්ට කොච්චර ආදරේ කරත් එක වෙලාවක් එනවා අපිට නවතින්න වෙන.ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙන තරම් කියා ගන්න බෑ.ආදරේ වෙනුවෙන් ඉවසන්න බැරි දෙයක් නැති තරම්.මේක ඇහෙන වාරයක් පාසා ම රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති🥺

  • @sanchithsankalpa784
    @sanchithsankalpa784 ปีที่แล้ว +32

    මේකනම් පිස්සුවක්
    නියමයි තනුර අයියෙ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ...💆‍♂️😚❤️

  • @MalanDesilva-py1of
    @MalanDesilva-py1of 6 หลายเดือนก่อน +15

    දිවුල්ගනේගේ හිත නිවපු ඒ voice,variations වලට සමාන voice එකක් තනුර මල්ලිට තියෙන්නේ. ජයවේව 🌹❤️😎👍

  • @kamalfernando2365
    @kamalfernando2365 ปีที่แล้ว +131

    "නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා" ❤️
    ගොඩක් ලස්සනයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.හිතට මාරම විදිහට දැනෙන සිංදුවක්.❤️❤️

    • @jesicafernando8028
      @jesicafernando8028 ปีที่แล้ว +3

      ❤👍

    • @asithapinto4271
      @asithapinto4271 11 หลายเดือนก่อน +1

      ඇහි දාර තේරුම ?

    • @NethmiImasha-mi2qo
      @NethmiImasha-mi2qo 11 หลายเดือนก่อน +2

      ඒ වචන ටික තමයි ලස්සනම 😃❤

  • @anushakumari7007
    @anushakumari7007 ปีที่แล้ว +100

    අහන්න අහන්න ගොඩක් ලස්සනයි .මේ සින්දුව හිතට වැදුණේ කියාගන්න තේරෙන්නෙ නෑ මේ සින්දුවට හිත ඇදිලා ගියා .මන් මේ සින්දුව 23 වෙනි පාර අහන්නෙ ඒ ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුවට කැමති අය මේ කොනට එන්න බලන්න ❤

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 ปีที่แล้ว +427

    හරිම ලස්සන සිංදු වක් දෙරණ බිහිකල තරුවක් ❤❤❤

    • @namaladikari2649
      @namaladikari2649 ปีที่แล้ว +1

      නයි දෙරණ

    • @ajithasoka5833
      @ajithasoka5833 ปีที่แล้ว +6

      Deranin apu lassana kathawak...... gangulal niyamai.......❤

    • @tharinsenadira
      @tharinsenadira ปีที่แล้ว +13

      වැඩ්ඩා නම් වැඩ්ඩා තනුර තමා,,දෙරනින් ගෙනාපු සුපිරිම සුපිරි තරුව තනුර,,,,,,,,🎉🎉🎉

    • @sanulmenuka2219
      @sanulmenuka2219 ปีที่แล้ว +7

      අම්මා නෙවෙයිද බිහිකලේ 🙂👍

    • @gayanidanushka4052
      @gayanidanushka4052 ปีที่แล้ว

      lasaanaiii man godak asaiii

  • @GanulARSETH15i
    @GanulARSETH15i 5 หลายเดือนก่อน +5

    හදට දැනුන කොයිතරම් ඇහුවත් ඇති නොවන ජීවිතයට ලගයි කියලා හිතුන පද පෙළක්...... ලස්සනයි ❤❤

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 ปีที่แล้ว +17

    ලස්සන කතව..
    රංගනයන්ද ඉතාමත් විශිෂ්ටයී..ගීතයද අනර්ඝයී ❤🌹

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +46

    ඇහි දාර පවා ඔබ හෙවුව නිසා සංසාරේ පුරා මට ඉන්න උණා
    නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා...! ❤
    අම්මෝ ඒ වචන වල ලස්සන 😍
    beautiful song

  • @KuwaitKuwait-jh5sc
    @KuwaitKuwait-jh5sc ปีที่แล้ว +41

    හරිම ලස්සන නව කතාවකින් හදපු ලස්සනම කථාවක් මේ සින්දුව වගේම පවුර අතර තනිවෙලා සින්දුවත් හරිම ලස්සනයි ...❤ කතාවෙ ඉන්න ගගුලැල් දෙරණෙන් බිහි කරපු දක්ශ තරුවගෙ මේ කටහඩ ❤❤

    • @fearlessminds2895
      @fearlessminds2895 ปีที่แล้ว +2

      මොකක්ද නව කතා පොතේ නම?

    • @hansiwijerathna3595
      @hansiwijerathna3595 ปีที่แล้ว

      ​@@fearlessminds2895
      නිල්නෙතු ඔබේ හදවත මගේ

    • @dilshanithamel
      @dilshanithamel ปีที่แล้ว +1

      නිල් නෙතු ඔබේ හදවත මගේ
      යෞවන සමීන්ද්‍ර ගේ පොතක්❤

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +66

    අහන්න ඉවසිල්ලක් නැතුව ඉදියේ ඇත්තටම ගොඩක් ලස්සනයී සින්දුව හිතට ගොඩක් දැනෙන සින්දුවක් ✨️❤️✨️✌️😊

  • @chameesharathnayake5080
    @chameesharathnayake5080 ปีที่แล้ว +15

    ජීවත් උන මේ ටික කාලෙට සින්දු ගොඩක් අහල තියෙනවා ,ඒත් මේ සින්දුව තරම් හිතට වැදුන සින්දුවක් තවත් නැ ❤

  • @Rashinimayumika-en7nd
    @Rashinimayumika-en7nd ปีที่แล้ว +11

    ජිවිතේ සමහරක් දෙවල් වලට අපි ඇබ්බැහි වෙනවා, මෙකත් ඒ වගේම ලස්සන සංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️

  • @Play_Beat867
    @Play_Beat867 ปีที่แล้ว +730

    කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු කට්ටිය 🥺❤️✨

    • @hirutharu6466
      @hirutharu6466 ปีที่แล้ว +3

      Eka sarayak newei 100 වතාවක් ahuwa....dan download karagenama ahanawa😢😢😢😢😢

    • @NiroshaNirosha-dy8gv
      @NiroshaNirosha-dy8gv ปีที่แล้ว +2

      Hmm math downlod karagaththa.

    • @WarshaThiwangani
      @WarshaThiwangani ปีที่แล้ว +2

      💓

    • @imeshaimesha-os6oc
      @imeshaimesha-os6oc ปีที่แล้ว +2

      Dannam 20 wathawakata wadiya balanna athi meka

    • @Music-ku8cl
      @Music-ku8cl ปีที่แล้ว +2

      මම මේ සිංදුව අහපු වාර ගණන මටත් මතක නැති තරම්

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +32

    මේ drama එකත් ගොඩක් ලස්සනයි වගේම drama එකේ songs මාරම ලස්සනයි 💙
    පවුරු අතර 🥺💘
    ඇහි දාර පාවා ....🎧💖

  • @ashi-912
    @ashi-912 ปีที่แล้ว +51

    ඇත්තටම මේ කතාව නම් මාර ලස්සනයි 😢❤ කාලෙකින් බලපු ලස්සන කතවාක් 💓 මේ වගේ කතා දෙන්නකෝ අනේ ඉස්සරහටත්.... ❤

    • @nethushivihangana6214
      @nethushivihangana6214 ปีที่แล้ว

      මොකද්ද කතාවේ නම

    • @ashi-912
      @ashi-912 ปีที่แล้ว

      @@nethushivihangana6214 රෝස සුදුයි ආදරියේ

    • @mandirasandeepani1020
      @mandirasandeepani1020 ปีที่แล้ว

      ​@@nethushivihangana6214rosa sudui adariye

  • @dinushinisansala944
    @dinushinisansala944 ปีที่แล้ว +19

    ඒ කටහඬ වෙනම ලෝකෙකට අරන් යනවා 🥺❤

  • @yasindupabasara9814
    @yasindupabasara9814 ปีที่แล้ว +5

    මේ song එක බලල මුලු කතාවම බැලුවා.දෙරන ගහපු ලස්සනම love story එක❤️🫠

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 ปีที่แล้ว +75

    "ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට ඉන්න වුණා
    නොලැබේවී කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මම තරහ වුණා 🥀💗🎶

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +63

    Wow ආසාවෙන් බලපු තවත් එක් Teledrama එකක් 😍 තනුරගේ Voice එක සුපිරියි ඒ voice එක දැන් තවත් ලස්සන වෙලා 🤗❤️

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 ปีที่แล้ว +32

    දැන් මගේ කැමතිම සින්දුවක්...මේ තරමට ගීතයක් මගේ හිතට දැනිල නෑ කවදාවත්😢

  • @Dancingdinu
    @Dancingdinu ปีที่แล้ว +11

    ඇහි දාර පවා ඔබ හෙවුව නිසා ❤ සන්සාරෙ පුරා මට එන්න වුනා❤ හිතට හොදට දැනෙන සින්දුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @shanidilru9927
    @shanidilru9927 4 หลายเดือนก่อน +30

    2024 අහන අය කෝ😊

    • @EarndaEarnda
      @EarndaEarnda 2 หลายเดือนก่อน +1

      මෙන් මෙන් අපි 2න්නා විතරද බන්❤❤❤

    • @WasanaSampath-yi9jm
      @WasanaSampath-yi9jm หลายเดือนก่อน

      Mama mama😂😂

    • @WasanaSampath-yi9jm
      @WasanaSampath-yi9jm หลายเดือนก่อน

      Math innawoooo❤❤

    • @Dilhani-mf8kr
      @Dilhani-mf8kr หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @HashaniHashanidilshara-du5pg
    @HashaniHashanidilshara-du5pg ปีที่แล้ว +41

    අම්මෝ ඇහුවට එපා වෙන්නේ නැ සින්දුව අහන් ඉද්දින් හදවත නවතිනවා වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @NadeeshaShiromini
    @NadeeshaShiromini ปีที่แล้ว +86

    ගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුවක් 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙

  • @hasithabuddhika5452
    @hasithabuddhika5452 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි ,ගායනය,හා රග පෑම...ඒ ගීතය අහද්දි හිත වෙනමම පැත්තකට ඉබේම යන්නේ මගේ විතරද❤

  • @ruwanigayanthi3298
    @ruwanigayanthi3298 ปีที่แล้ว +6

    මෙ සින්දුව හිත රිදෙනව එත් රිදි රිදි අහනව

  • @sl-lm1ig
    @sl-lm1ig ปีที่แล้ว +5

    මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අමුතුම වේදනාවක් හිතට දැනෙනවා සිංදුව අහන හැම වෙලාවකම..

  • @Dula615
    @Dula615 ปีที่แล้ว +48

    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුනා..😔ගැහෙන පපුවට කන්දිදී හෙට අද මතක පිටු පිට පෙර ලලා...❤️😔🙏🏻 එදා එයා අඩද්දි මම එයා ලග හිටියා අද මට කවුරුත් නෑ මේක ගැනම හිතලා දැන් ඇති වෙලා😔 අවුරුදු 5ක් ආදරේ කලා මගේ පලවෙනි love එක මට වයස 22ක් මම හිතා ගත්තා කවදා හරි තැනකට එනකම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෑ කියලා 😔 අවංකව ආදරේ කරන අයට දැන් තැනක් නෑ 🙏🏻🙂 යාලුවෝ ආෂ්රයක්වත් නෑ දැන් 2,3යි ඉන්නේ ගෙදර අයත් එක්ක සතුටින් දැන් කොහොම හරි ඉන්නවා ආදරේ කියන දේට වයස අදාල නෑ අවංකවම හිතට වැදුනොත් එක කවදාවත් මකන්න බෑ ආදරේ කරද්දි අපිට ආදරේ කරන මිනිස්සු තෝර ගන්න ❤️

    • @vihanganimsara1971
      @vihanganimsara1971 ปีที่แล้ว +7

      ඔයා හරි කවදාවත් ඕන වට වඩා ආදරේ කරන්න හොද නැහැ.යන අය සතුටෙන් එත් එ මතක හිතේ තියන් ජිවිතේ පුරා දුක් විදින්නෙ අවන්කව ආදරේ කරපු අය විතරයි

    • @Dula615
      @Dula615 ปีที่แล้ว +2

      @@vihanganimsara1971 ඇත්තම කතාව 😔😔😔😔😔😔😔😔

    • @SandyaKumari-zh4zd
      @SandyaKumari-zh4zd 8 หลายเดือนก่อน

      හැමෝටම එක වගේ ලැබෙන්නෙ නෑ " 🙂💔

  • @hansikajayamali435
    @hansikajayamali435 ปีที่แล้ว +37

    ඇත්තටම මාර ම ලස්සන සිංදුවක්.. ලස්සනට ගායනා කරනවා .. දෙරණේ නාට්‍යවකින් ආසාවෙන් බලන්නේ මේ නාට්‍යයි.. ලොක්කිගෙ කතාවයි විතරයි. ❤️😁

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 ปีที่แล้ว +10

    මේ song එක දානකම් බලන් උන්නෙ drama එක පටන් ගත්තු දවසෙ ඉදන්මයි.කී පාරක් ඇහුවද දන්නෑ song එක එච්චරට ලස්සනයි♥️😍කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 😍♥️

  • @RushiniGunasekara
    @RushiniGunasekara ปีที่แล้ว +2

    නිකන් හෙන අමුතු feeling එකක් දැනෙනවා මේ song එකේ music එක පටන් ගන්නකොටම, මොකක්ද කියලා කියාගන්න තේරෙන්නේ නැහැ

  • @NilukaJayamanna
    @NilukaJayamanna 8 หลายเดือนก่อน +3

    Sinduva kiyanava godaaaaaaaaaaaaak lassanai

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +23

    ආයේ ආයේ ඇවිත් බලන ගමන් ඒ ලස්සන හඬ අහගෙන ඉන්න අය තව අය ඉන්නවද....රූප රාමු ටිකත් ලස්සනට ගැළපිලා ❤

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 ปีที่แล้ว +51

    ඒ වොයිස් එක ❤️ඒක තනිකරම පිස්සුවක්. මං මේකේ කතාව බැලුවේ නැතත් සින්දුව දවසට දෙතුන් පාරක් අහනවා ❤❤කියන්න වචන නෑ සහෝ පට්ට ගැම්මක් ❤️❤️❤️

  • @ramyawijerarhna6141
    @ramyawijerarhna6141 ปีที่แล้ว +30

    ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට එන්න උනා.
    නොලැබේවි කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මම තරහා උනා.❤❤
    සින්දුවේ ආසම කොටස.💖✨

  • @NaduBaba-qq8tb
    @NaduBaba-qq8tb ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ටම සින්දුවක් මරු ඒක නම්

  • @isharasuduwelikanda5947
    @isharasuduwelikanda5947 ปีที่แล้ว +6

    බොලද අර්තාන්විතයක් තිබ්බත් ,ඒ සිංදුව දැනෙනවා අනේ මංදා ❤

  • @kaveeshagayashinee
    @kaveeshagayashinee ปีที่แล้ว +12

    ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..
    සංසාරෙ පුරා මට එන්න උනා..
    Very beautiful😍

  • @SLTube-sh5eh
    @SLTube-sh5eh ปีที่แล้ว +46

    "ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා 👀
    සංසාරේ පුරා මට ඉන්න උනා ❤😚
    නොලැබේවි කියා හිත කිව්ව නිසා 🥺
    මා එක්ක පව මම තරහා උනා" 😩💞

  • @ashi-912
    @ashi-912 ปีที่แล้ว +30

    කතාව වගෙම සින්දු ටිකත් මාර ලස්සනයි ❤ story line එකත් එක්ක මාරෙටම ගැලපෙනවා 😢

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 3 หลายเดือนก่อน +2

    මන් ආසයි සිංදුව ❤ හරී ම ලස්සනයි ඒ වගේම වචන හිතට හරි ලස්සනට දැනෙනවා 😊
    මේ සිංදුව අහන හැමදම හිතට මර ම දුකයි 🥺 එත් ම්න් ආසම ඒ දුකට 💐🌍💍
    My fv song 🎉

  • @RaviduPushpakumara-q5z
    @RaviduPushpakumara-q5z 3 หลายเดือนก่อน +1

    අනේ මන්දා මොකද්ද අමුත්තක් දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි කියා ගන්න තේරෙන්නෙ නෑ ඒ හැගීම....💖

  • @leslygunaratne1650
    @leslygunaratne1650 ปีที่แล้ว +29

    තනුරගේ ගීත ගැයීමේ විවිධ හැකියාව පලා ගැනීමට කැමති අය "රෑ නෙතු සලාලා ..." ගීතය අහන්න! අවස්ථානුකූලව කටහඩ වෙනස් කිරීමේ හැකියාව විශිෂ්ටයි❤

  • @sajeenaimashini2515
    @sajeenaimashini2515 ปีที่แล้ว +9

    මෙ සිංදුව ඇහෙද්දි වෙනම ලෝකෙකට ගිහිම් හිරවෙනවා වගෙ දැනෙනවා වේදනාවක් එක්ක ඒ දැනෙන ලොකුම ලොකු තනිකමට මන් හරි ආසයි හිත රිදි රිදි තනිවෙනවා🥺🥺

  • @vidura8117
    @vidura8117 ปีที่แล้ว +74

    ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,
    සංසාරෙ පුරා මට එන්න උනා..
    නොලැබේවි කියා හිත කිව්ව නිසා..,
    මා එක්ක පවා මම තරහ වුණා.. 😊😊🌹🌹😊🌹😊

  • @කොංගෝමද්දා
    @කොංගෝමද්දා ปีที่แล้ว +4

    ඒ රූපකාය....සංගීතය ...ඇසෙන හඩ...විදින්න පුලුවන් මන්තර ❤❤

  • @KawushalyaLakmali
    @KawushalyaLakmali หลายเดือนก่อน +1

    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා 😥😥🙏🙏

  • @Samanali_15
    @Samanali_15 ปีที่แล้ว +11

    පරණ සින්දු වගේ පපුවට හොඳටම දැනෙනවා....සිතට දැනෙන සැනසීම කියාගන්න බැරි තරම්❤

  • @hirusoyakwt.5601
    @hirusoyakwt.5601 ปีที่แล้ว +33

    50 වතාවක් විතර ඇහුවා. අදයි හරියටම ඇහුවේ... මෙච්චර කල් ඇහුවේ... වැහි දරා පවා... කියලා.. එත් තිතුව වැහි දාර කොහෙද තියෙන්නේ කියලා... 😁😁😁

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +12

    පද රචනය ලස්සනයි ❤️😻 ඒ පද රචනයට ගැලපෙනම මේ වොයිස් එක නිසා තමයි මේ සෝන්ග් එක මෙච්චරම ලස්සන❤️😘 තවත් ගොඩක් අය මේ සිංදුව කියනවා ඒත් මේ වොයිස් එක තරම් වෙන වොයිස් එකක් හිතට දැනෙන්නෙ නෑ ❤️😻💖

  • @sameeradon4292
    @sameeradon4292 4 หลายเดือนก่อน +1

    Voice nam ඉතින් ආයෙත් කියන්න දෙයක් නැහැ පුතා පට්ටම ලස්සනයි..... madugeeth

  • @jananiSithara
    @jananiSithara 3 หลายเดือนก่อน +1

    ලස්සනයි nangi .oya mage asama gaikawa,ewagema malli oya mage asama naluwa ❤

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 ปีที่แล้ว +81

    කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ... ජීවිත කතාව කියනවා වගේ හැඟීමක් එන්නෙ..ලස්සනයි ...හඬ...සංගීතය.....වචන.....😊🌹😊🌹😊🌹😊
    මං එක්ක පවා මං තරහා වුනා...🌹😊😊

  • @MusicUpdate-tx8pz
    @MusicUpdate-tx8pz ปีที่แล้ว +10

    ස්‍රපිරි මේ සින්දුව.. පිස්සුවක් වගේ ❤❤ ආදරෙයි පැලෙන්න @eTunes

  • @sujathaxv7447
    @sujathaxv7447 4 หลายเดือนก่อน +4

    ලස්සන කටහඬ කී පාරක් බැලුවාද එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤

  • @chandiperera3691
    @chandiperera3691 2 หลายเดือนก่อน +1

    Wow ...කියන්න වචන නැහැ හරිම සුන්දර ගීතයක් ❤❤

  • @hasthi985
    @hasthi985 ปีที่แล้ว +7

    ටික් ටොක් එකේ දැකලා ආවේ මේ පැත්තට. සුපිරි කියන්න වචන නෑ 🫶 ලස්සනයි සින්දුව

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 ปีที่แล้ว +5

    හරිම මිහිරි ගායනයක් බුදුසරණයි පුතේ ජයම වෙිවා

  • @hewawiththigelahiruprabath1442
    @hewawiththigelahiruprabath1442 ปีที่แล้ว +69

    කිසිම හේතුවක් නැතුව උනත්.. මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මන් පට්ට කැමතී🙂🥀💔

    • @Sajith-ams
      @Sajith-ams ปีที่แล้ว +1

      හ්ම්ම්...

  • @ThusithaGunawardana-n3f
    @ThusithaGunawardana-n3f 5 หลายเดือนก่อน +1

    අද කාලේ බිහිවෙන සින්දු එක්ක මේ සින්දුව මාරම ලස්සනයි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @premajayasuriya5423
    @premajayasuriya5423 ปีที่แล้ว +5

    ඒ කටහඬ නම් බාවනාවක්.හරිම මිහිරියි

  • @SkyDigital-q2o
    @SkyDigital-q2o ปีที่แล้ว +12

    දැන් කීපාරක්නම් ඇහුවද එපා වෙන්නෙ නෑ.. ඒතරම් ලස්සනයි.. දෙරණ tunes වාසි